වැසිබර රැයෙක ලියූ කවි නිදහස් අදහස් - Expressed-Free March 10, 2008
නෑසෙන නමුදු සිවයාතුන් දෙන මිහිරි සරසරසවි අත වනයි මේකුළු අතර තුරසැරසී ගෙනෙන ලෙස කව් මුතු, දිමුතු ... ඉතිරියත් කියවන්න »
නෑසෙන නමුදු සිවයාතුන් දෙන මිහිරි සරසරසවි අත වනයි මේකුළු අතර තුරසැරසී ගෙනෙන ලෙස කව් මුතු, දිමුතු ... ඉතිරියත් කියවන්න »
පාලම ළඟ ලෑලි පෙට්ටි පැල්පත් ගොඩ මුවා කරන්අහස උසට නැඟි පවුරෙහි සුදු පැහැයට බැබලි බැබලි,ගඟට උඩින් ඈත බලන් බුදු හිමියන් සිනාසුණාවැල කොකැඩී පාලම උඩ දුවන බස් වැලේ ඉඳගෙනරේස් කොලේ බලමින් සිටි මිනිසුන්, කහ සිවුර පෙනීහිටි අසුනින් මඳක් නැඟී, හිස නවලා වාඩි වුණාඉඳගන්නට තැනක් නැතිව, සීට් කොණට වාරුවෙලාබස්රිය ගැස්සෙන වාරෙට, අමාරුවෙන් හිටගෙන හිටිමහළු උපාසක අම්මත් සාදු සාදු යැයි කිව්වාකාර් වලින් වැඩි මහතුන් දෑත පාන නොදරුවන්වනොදුටු ලෙසින් අහක බලන් දෑත් එක්කරන් වැඳලාපිං ... ඉතිරියත් කියවන්න »
හලෝ මචන්!හලෝ හලෝ කොහොමද දැන්?මොනවද දැන් උඹ කරන්නෙ?බයෝ මචං මං කරන්නෙඇත්තද? ආ! මම කරන්නෙ මැත්ස් මචංආ! එහනං ඉංජිනියර්!?නැතුව නැතුව, උඹ ඩොක්ටර්!!.උඹ ඕකට ආසද බං?පිස්සුද බං..මං මේකට ආස නෙවේ...තාත්තලගෙ ආසාවනෙ..උඹටත් එහෙනම් එහෙමද..මටත් එහෙම තමයි මචංහෙහ් හෙහ්...--------ඒක නෙවෙයි දැං කොහොමද? අල්ලං යනවද සබ්ජෙක්ට්?ඔව් ඔව්.. සබ්ජෙක්ට් ටික මට සිමිපල්ක්ලාස් එහෙම යන්නෙ නැද්ද?මමද? අපෝ මොකද නැත්තේෆිසික්ස් වලට අහවල් සර්.. කෙමිස්ට්‍රිනං අහවල් මිස්තව දෙන්නනෙක් ළඟට යනව, ඒ දෙකටමමම නං තව ගියේම නෑ, බැරිද මටත් සෙටි ... ඉතිරියත් කියවන්න »
වසත් කාලයේ - උදා හිරු නැෙඟෙද්දීසිනාසුණි අතු පතර - ඇය සුමුදු රෝස මලහිමිදිරියෙ අරුණැල්ල - සුමුදු මුව සිඹිද්දීසොම්නසින් සිනාසී - සුළඟ හා රැඟුවායමගෙ කුටියෙ කවුළුවෙන් - නිසසලව බැලිමි මමනෙළන්නට සිතුණ මුත් - දහස්වර මට සිතින්කවුළුවෙන් දකින රුව - පමණෙකින් සැනසුණෙමිඇගෙ සොඳුරු සොබා රුව - කෙළෙසෙතැයි යන බියෙන්තවත් නව දිනයකට - හිරු කිරණ විදිද්දීකවුළුවෙන් බලන විට - ඇය නොමැත අතු අතරරෝස කටු අතර මට - වේදනාවක් තබාකවුරුදෝ හිමිදිරියෙ - මල නෙළා ... ඉතිරියත් කියවන්න »