මටත් හොරෙන් මගේ සිතින් Randunu's Sri Lankan Sinhala Blogs - රන්දුනු බ්ලොග් July 31, 2008

බලාගත් වනම බලා හිදින්නෙමිසිතා ගන්න බෑ කළ යුතු දේගෙවා ගන්න බෑ මේ ලෙස කාලයකෙසේද මා තව ඉවසන්නේමටත් හොරෙන් මගේ සිතින්බිඳින් බිඳ ආදරය සොරාගෙනමගේ සිතම ඔබ රැගෙන ගිහින් ඉතිරියත් කියවන්න »


ජාලිය වික්‍රමසූරිය අනුරාධ ගේ දිනපොත July 30, 2008

අයිස්ලන්තයේ නව සිරිලක් තානාපති රංජිත් ජයසූරියයන් අපගේ ජාතික ඇඳුම ඇඳීම ගැන මා මෑතකදී ලියුවා. එක්සත් ජනපදයේ නව සිරිලක් තානාපති ජාලිය වික්‍රමසූරියයන් ද එ සේ ම ජාතික ඇඳුමින් නිල කටයුතු කරන බව පෙනේ. ඒ ගැන ඔහුට තුති පිදීමට යි මේ සටහන! ඉතිරියත් කියවන්න »


මඟ බලමි ::෴මකරන්ද෴:: July 30, 2008

මලට මකරන්ද වෙන්නටසඳට සඳ එළිය දෙන්නටකොළොම්තොටින් හනික එන්නමා හද කිරි උතුරන්නටකඳු ඉනිවැට පියමං කරඑන තුරු නුඹ පොඩි අහසටකුමුදු කැකුළ මඟ බලාවිඋළුවස්සට බර දී ගෙනඋඩුගං බසයෙන් බැහැලාකඩුල්ල ළඟ පූදින සඳඇතෙක් බරට සතුට ගලයිපොඩි කැදැල්ල දෙගොඩ තලාමුමුන මුමුන තෙපුල් නේකදැවැටි දැවැටි සුසුම් පාසපාන නිවා නිල් තරු කැටතුරුල් වේවි සඳ පපු'තුර ඉතිරියත් කියවන්න »


දායාබර නැගණිය සිව් මංසල July 29, 2008

‍කෙලිදෙලෙන් ගෙවී ගිය වස්සාන කාලයට නොසිතු නිමේෂයේ සමුදුන්න නැගණියේළමාවිය පසු කළත් ඔබ තාම නොදරුවෙක් යෞවනයේ දොරකඩ නුඹ තාම අමුත්තෙක් නිවෙස්නේ මිණිපහනරැගෙන යයි වෙනතකට දරාගත නොහැකියඔබට ඔය සරතැසක එපා දැඩි හිරු රැසට ඔය වත අඳුරු කර ගන්න සිනාපිරි කුසුමක් විලස යලි නැවත පිබිදෙන්න ඉතිරියත් කියවන්න »


Password Gorilla කසුන්ගේ ලිපිය July 29, 2008

‍ගොඩාක් සයිට් වල නම්, රහස් යෙදුම් මතක තියාගන්න එක් එක මහ කරදරයක් නේද? මෙන්න ඒකට අපූරැ විසදුමක්.මෙම Password Gorilla මෘදුකාංගය මගින් සියළුම URL සහ Password ආරක්ෂිතව ගබඩා කර තබන්න පුළුවන්. මෙය 1.55mb තරම් පොඩි මෘදුකාංගයක් නිසා එකක උනත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. download PasswordGorillaලියන ලද්දේ කසුන් ඉන්දික විසිනි. ඉතිරියත් කියවන්න »


‍‍987mb වෙතින් නොමිලයේ වෙබ් ඉඩක් කසුන්ගේ ලිපිය July 29, 2008

නොමිලයේ වෙබ් ඉඩල් ලබාගන්නවනම් මෙන්න තවත් සයිට් එකක්.මෙම www.987mb.com අඩවියෙන් * 50,987mb of free web space * 50,987mb monthly bandwidth * PHP5 & mySQL * FTP Access යන පහසකම් ලබා ගන්න පුළුවන්.මුදල් ගෙව්වොත් තවත් ගොඩාක් විශේෂාංග මේ සයිට් එකින් ලබා ගන්න පුළුවන්ලියන ලද්දේ කසුන් ඉන්දික විසිනි. ඉතිරියත් කියවන්න »


ඇපල් වල දියුණුව කසුන්ගේ ලිපිය July 29, 2008

ලියන ලද්දේ කසුන් ඉන්දික විසිනි. ඉතිරියත් කියවන්න »


කුමරතුඟුන්ගේ අගේ :::::: සංහිඳ ෴ July 26, 2008

එදවස ගුරුළුදැමී විදුසක්විත්තන් බිණු හෙළ බස ඔත්පල වැ යටපත් වැ හොත් කලෙකැ එමැ දුබුල් බසැ කැණ සුබස නඟාලූයේ කුමරතුඟු මැ නො.එද කුමරතුඟුන්ගේ මෙහෙයැ බසට මැ පටු නොවී යැ. හේ හෙළයේ දෙස්පලු නිදහස ගෙරකු නිදහස හැදියා නිදහස පිණිසැ ජන මන අවදි කළේ යැ. දැයේ උස් නිදහස පිණිස මැ හේ කළ මිණි පබඳෙකි මේ.ඉදිරියට මැ යවුහෙළයෙනි ... ඉතිරියත් කියවන්න »


තුන්සිත් නිවී ::෴මකරන්ද෴:: July 25, 2008

අවමන් නින්දා මහ වරුසාවේසිත පෑරි දෙනෙතින් ගලනා සඳනුඹේ දයාබර මුදු බැල්මෙන් මා ආතුර වූ සිත සුවපත් වේසිනාවතින් නිති ළඟ දැවටීඅකුණු සරින් හද දවන රුපුන් මැදනෙතුමානේ නුඹ ගැවසෙනවා නම්බෝ මළුවක සුව හදට දැනේදහසක් දුක් ලැබ මුකුලිත වීකටු අකුලේ වැතිරී සිටිනා සඳපවනක් වාගේ නුඹ එනවා නම්දුක සේදී තුන්සිත ම නිවේ ඉතිරියත් කියවන්න »


චාරිකා අනුරාධ ගේ දිනපොත July 25, 2008

1953 දී ලෝක ගුරු සමුළුවට ගිය අපේ සීයා කෙනෙක්, ඒ ගමන ගැන "චාරිකා" නම් පොතක් ලියුවා. ඒ පොතෙ මැය ගැන සිතීමේදී, චාරිකා යන්නට වඩා ලස්සන, සරළ හෙළ වදනක් තිබෙන බව පෙනෙනවා. ඊලියන් ද සිල්වා සූරීන්ගේ "සිංහළයෙන් සිප්යුරු වදන්" පොතට පෙරෑඳියක් ලියන අරීසෙන් අහුබුදු සූරීන් වන්දනා ගමනක් ගැන කතාවක් කීමේදී "පින්සැරියක්" යන වදන යොදා තිබුනා. ඒ නියරින් ම පාසල් සිසුන් සිල්ප දැන ගැනුමට යන ගමනක් "සිප්සැරියක්" ලෙසින් ද, කැලයක සතුන් ගස් කොළ ... ඉතිරියත් කියවන්න »


සුදු සෙවනැලි :::::: සංහිඳ ෴ July 24, 2008

සිංහලයාට විදේශ ආක්‍රමණ අරුමයක් නොවේ. අනුරාධපුර සමයේ සේන ගුත්තිකගේ පටන් නේක පරසතුරන්ට ඔහු මුහුණ දුන්නේ ය. ඒ සෑම විට ම සිය රාජ්‍යයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට හේ සමත් විය. එහෙත් 1505 ඇරඹි පෘතුගීසි ආක්‍රමණය අවසන 1815 දිවයින බ්‍රිතාන්‍යය යටත්විජිතයක් බවට පත්විය. මේ යටත්විජිතවාදය හුදු ආර්ථික සූරාකෑම පිණිසයයි කියන්නෝ දැන හෝ නොදැන අප නොමග යවති. ආක්‍රමණය නියම බරින් අවබෝධ කර ගැනීමට මං අහුරති.එදවස ඉන්දිය යටත්විජිතභාර ලේකම් මැකෝලි සාමි 1835 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ... ඉතිරියත් කියවන්න »


හෙළ හෙළිය අනුරාධ ගේ දිනපොත July 18, 2008

ටොල්කීන් සූරීන් ලියූ The Lord of the Rings කතා පෙළේ එන ගෝලම් වසර පන් සියයක් අඳුරු ගුහාවක සැඟවී සිටීම නිසා, ඔහුට තම නම පවා අමතක විය. ඔහුගේ බස ද පිරිහී ගියේ ය. හේ "eggs" වෙනුවට "eggses" කියා ද, "birds" වෙනුවට "birdses" කියා ද, "hobbits" වෙනුවට "hobbitses" කියා ද කියන්නට විය. "We hate it" වෙනුවට "we hates it" කියන්නට විය. සම්මුඛ පරීක්ෂණයකට ගොස් "I lives in Colombo" කීවොත් කොහොම ... ඉතිරියත් කියවන්න »


නුඹ පුරහඳ ::෴මකරන්ද෴:: July 18, 2008

ගිමන් සමේ දවසක සවසකපායා ආ මා සිත් අහසටපුරහඳ නුඹනුඹ පුරහඳඑක සිතින් පෙම් කළ වරදටනෙක බැනුම් පිරිපත විඳිමිනමා හුන් කළුවර විජිතයමුතු සිනාවෙන් එකලු කළකලාසපිරි පුරහඳ නුඹනුඹ මැවූ සිහින මල් උයනතමා පෙමින් වෙළා සිරගත කොටහදේ ගැඹුරුම තැනින් නික්මිමැකී ගියත් හෙමි හෙමිහිට කලාසපිරි පුරහඳ නුඹ ඉතිරියත් කියවන්න »


තුති මල් …………………………. සිව් මංසල July 16, 2008

මමත් දැන් භාවිතා කාරන්නේ සිංහල ගිණි නරියා. ඇත්තටම ‍ඒක නවමු අත්දැකීමක්. කොහොම හරි අපේ භාෂාවෙනුත් දැන් වේබ් බ්‍රවුසරයක් තියෙනවානේ. ඇත්තට ඒක ලොකු දෙයක්. පරදේශ භාෂාවන් ට ගැති නොවී අපේ භාෂාවෙන් අපි වැඩ කරමු. මේවා හදන්න මුලික වුණ හැමෝටම ලාංකිකයන් වශයෙන් අපි ස්තූතිවන්ත වෙන්න ඕනි. අපේ අන්‍යනතාවයක් වෙබ් අවකාශයේ ගොඩනැගුවාට.මමත් දන්න හැමෝටම කියලා එයාලගේ පරිගනකවල යුනිකෝඩ් ස්ථාපනය කරන්න උනන්දු කළා. යුනිකෝඩ් සිංහල අක්‍ෂර පැහැදිලියි අනිත් අකුරු වර්ග වලට වඩා හොඳයි ... ඉතිරියත් කියවන්න »


ලහි ලහියේ අනුරාධ ගේ දිනපොත July 16, 2008

මේ දිනවල පුවත් මඟින් නිතර ඇසෙන මැයකි "අධිවේගී මාර්ගය". ඉංගිරිසි "Express way" ඇසුරෙන් තනා ඇති ඒ වදන දිග වැඩි වගේම ටිකක් බර වැඩි බව සිතේ. ඒ වගේම "අධිවේගී" යන්නෙහි, පමණට වඩා වැඩි වේගයෙන් වැනි අදහසකුත් දැනේ. "Express way" යන්නෙහි නම්, ඉක්මනින් යන අදහස මිස වැඩි වේගය යන අදහසක් නො දැනේ. මේ සඳහා ඊලියන් සිල්වා සූරීන් ලඟදී "ලහි මඟ" යන පදය යෝජනා කලා. එය සරල මෙන්ම වඩාත් ගැලපෙන ... ඉතිරියත් කියවන්න »


රංජිත් ජයසූරිය අනුරාධ ගේ දිනපොත July 16, 2008

බොහෝ ශ්‍රී ලාංකික තානාපතිවරුන් මෙන් නොව, අයිස්ලන්තයේ සිටින අප තානාපති රංජිත් ජයසූරිය මැතිඳුන් එ රට ජනපති හමුවීමට අපගේ ජාතික ඇඳුමින් ගොස් සිටි අයුරු මේ ලියුමේ ඇති පිංතූරයෙන් දැක ඇති වූ සියුම් සතුට සහ ආඩම්බරය පැවසීමට යි මේ බ්ලොග් සටහන! ඉතිරියත් කියවන්න »


බැසීමයි වැටීමයි අනුරාධ ගේ දිනපොත July 15, 2008

මේ රැපියල් තෙන්නකෝන් සූරීන් ගැන මා ඇසූ කතාවකි. වරක් රැපියල් තෙන්නකෝන් "අනුරපුරයේ බැසීමයි, වැටීමයි" යන මැයෙන් කල දෙසුමක් (හෝ ලියුමක්) ගැන කෙනෙක් ඔවුන්ගෙන් මෙ සේ විමසා ඇත: "තෙන්නකෝන් මහත්තයෝ, බැසීමයි වැටීමයි කියන දෙක ම එක නේ ද?" සමහර විට සාමාන්‍යයෙන් ලියන "නැඟීමයි වැටීමයි" (ඉංගිරිසි "rise and fall") නොව "බැසීමයි වැටීමයි" කියා කියූ නිසා එ සේ අසන්නට ඇති. තෙන්නකෝන් සූරීන් එක් වර ම දුන් පිළිතුර මෙ සේ ය: "ඕක දැන් තෝරන්න අමාරුයි. ගෙදර ගිහින් පොල් ... ඉතිරියත් කියවන්න »


අබිනික්මන ::෴මකරන්ද෴:: July 15, 2008

සුවඳ කැවූ පෙම් පත්වල සීදේවීදකින දකින හීනේ පින්සර දේවීබොළඳ තෙපුල් බොල් සුළඟේ ගොස් පාවීකුලගේ දුක'ඳුරේ අද ඈ මූදේවීනිලුපුල් දෙපෙති රතු වූයේ හඬා හඬාසිසිවත වසා ලප මතු විය වඩා වඩාකනකර බරණ උදුරා ගෙන කඩා වඩාඅසුපිට නැගී සුරලොව යයි සුරා සොඬානපුරු හීන දැක රෑ යම වැලපෙනාදෑලේ හොවා ගෙන ජාලිය ක්‍රිෂ්ණජිනාගිනිහුල දියේ ලෑ යළි අතට ගෙන මනාබැස හැර යන්න පිල්කඩ අසල නැවතුණාසොඳුරු සිහින හළු කොට නැඟී බුර පුරාගෙයි ගිනි පිට නොදී තනිවම ... ඉතිරියත් කියවන්න »


බලූ ::෴මකරන්ද෴:: July 10, 2008

පෙර කළ පිනින් සිටු මැදුරක උපන් බලුටික දොහකින් සිටු සැප කලකිරුනු බලුකැබ් අසු පිටින් අබිනික්මන් කරන බලුවෙහෙරේ බණ මඩුව කරගති නිවෙස බලුවැලි මලුවේ වැලි කෙළියේ යෙදුණු බලුපොඩි උන් අතර හුරතලයා තමයි බලුසිටුසැප හලත් ගිහි ගෙට පෙම් බඳින බලුදවසක් සවස අප නිවසට ආය බලුබිතක්කනේ වැල් ඇඳ යට නිඳන බලුඅසුරු සැනෙන් ගුගුරා ගෙන පනින බලුඇසුත් දතුත් හැර කළු ගුලියක්ය බලුඑහෙයින් වීය ඒ බල්ලා අපට කළුතුන්තිස් පැයේ මුර සේවේ යෙදෙන කළුදිවි හිමියෙන් යුතුකම් ... ඉතිරියත් කියවන්න »


මගේ ලෝකය 2008-07-10 12:47:00 මගේ ලෝකය July 10, 2008

What is the Google process of site submission (how to add your web site URL to Google)? Google Add URL - Method 1. You can submit your ... ඉතිරියත් කියවන්න »


ගණ අනුරාධ ගේ දිනපොත July 7, 2008

අලුත උපන් දරුවන්ට නම් තැබීමේදී, ගණය ද සලකන බව පෙනේ. ඔබේ නමේ ගණය කුමක්දැයි දන්නවා ද? කෙටි අකුරු ලුහු නමි. “අනුරාධ” යන නමේ මුල් අකුරු දෙක ලුහු යි. ඇදෙන අකුරු ගුරු වේ. ඒ අනුව, මගේ නමේ “රා” යන්න ගුරකි. ලුහු අකුරකට පසු ව හල් අකුරක් ඇති විට, හල් අකුර තනි කල නොහැකි නිසා, ඒ දෙක එකක් ලෙස ගැනේ. ඒ අනුව, “රත්නවීර” යන්නේ “රත්” යන්න ද ගුරු ලෙස ගැනේ. ගුරු අකුරකට ... ඉතිරියත් කියවන්න »


අජන්ත මල්ලීයේ – Ajantha Mendis Randunu's Sri Lankan Sinhala Blogs - රන්දුනු බ්ලොග් July 7, 2008

Ajantha Mendisඋඹට දිගු ගමනක්‌ යන්නට සියළු ශක්‌තිය ලැබේවා..සියළු ශ්‍රී ලාංකිකයන් ගේ ආශිර්වාදය නුඹට ලැබෙනවා නොඅනුමානයි ඉතිරියත් කියවන්න »


හෙමින් සැරේ ::෴මකරන්ද෴:: July 7, 2008

නුඹ හෙමින් සැරේ හෙමින් සැරේ ආවාපුරපස අහසට සඳට වඩාසුනිල දියට සියපතට වඩාහෙමින් සැරේ හෙමින් සැරේ නුඹ ආවා වැසි කදුලක් නොම ලද අහසින්ලිහිණි සරින් ගීයක් ඇසුණාඒ රන් ස්වරයෙන් මා සිත් අරණේසිය සිය දහසින් මල් පිපුණා . . .අත්තටු හිමි මුත් අහස අහිමි මාසිරකළ කුටියේ දොර හැරුණාඅහස මගෙයි මා ඉගිලී යන සඳහිරු සඳු වී නුඹ ළඟ සිටිනා . . . ඉතිරියත් කියවන්න »


අනුරුද්ධ රත්නායක හෙවත් කොටා ( Anuruddha Rathnayake ) Randunu's Sri Lankan Sinhala Blogs - රන්දුනු බ්ලොග් July 7, 2008

Anuruddha Rathnayakeඅනුරුද්ධ මචන් බැරි වෙලාවත් උඹ මේක දැක්‌කොත් උඹට කොටා කියල කිවුවට තරහ වෙන්නේ නැති බව මම දන්නවා මොකද අපි උඹට කොටා කීවේ ආදරේට සහ උඹ ඉතින් ඇත්තටම කොටයි නේ..ඒ දවස්‌ වලම අපි දැනගෙන හිටියා උඹට කවදා හරි හොඳ තැනකට එනවා කියලා..ඒත් මෙච්චර ලොකු තැනකට එයි කියල අම්මපා මම නම් හීනෙකින් වත් හිතුවේ නෑ..මට නම් උඹ ගැන පුදුම ආඩම්බරයි..ඉස්‌සර හිටපු ගමන් දවුලගල පාරේ බස්‌ එකට පේරාදෙණියෙන් නැගල අලපලාවල සෙට්‌ එකත් ... ඉතිරියත් කියවන්න »


ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ අනුරාධ ගේ දිනපොත July 4, 2008

මේ පසිඳු ජන කවියක අග දෙ පදය යි: බලේ බලේ රාසිං දෙවියන්ගෙ බලේ ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ මෙහි එන බලේ යනු බලය යි. තිරිකුණාමලේ යනු ත්‍රිකුණාමලය යි. ඒ වදන් එලිසමය, එලිවැට හෝ හුදෙක් උසුරුවීමේ පහසුව තකා එ සේ වෙනස් කිරීම වරද නො වේ. නපුංසක ලිංග වදනක අග වූ “අය” යන්නක් වෙනුවට “ඒ” යෙදිය හැකි. ඒ අනුව බලය = බ ල්+අ ය = බල් + අය => බල් + ඒ = බලේ වේ. මේ වියරණය අනුව ම යමින් ... ඉතිරියත් කියවන්න »


මෙහෙයවයි අනුරාධ ගේ දිනපොත July 4, 2008

“Operate” යනු නිතර ම ඇසෙන වදනකි. “Operating system”, “interoperate” ඈ ඉන් නැඟෙන තවත් වදන් බොහොමයෙකි. ඊට ඉන් සිංහළ වදනක් ලෙස “මෙහෙයවයි” යන්න දැනටමත් යෙදේ. එය වරද සේ අප නො සිතමු. උදාහරණයක් ලෙස “he operates the computer” යනු “හේ පිරිගණනය මෙහෙයවයි” ලෙසින් සිංහළයට නැඟිය හැකි. මේ වදනින් නැඟෙන අන් වදන් නිසි ලෙස තැනීමට නම් මුල් වදන ගැන නිසින් සෙවිය යුතු යි. මෙහෙයවයි යනු ප්‍රයෝජ්‍ය ක්‍රියාවෙකි. සියලු ප්‍රයෝජ්‍ය ක්‍රියා බල ධාතුව සේ ... ඉතිරියත් කියවන්න »


කුමාරි ::෴මකරන්ද෴:: July 3, 2008

අකල් මරණයට කැපවුණුඅපේ අහිංසක පෙම ගැනකඳුලු බිඳක් නැති වුණාටනුඹේ ඇසේ කුමාරි . . .ඇස් සහසක කඳුලු සලා හැඬුවා මම කුමාරිදවස පුරා මා හඬවාරැ සිහිනෙන් කඳුලු පිසිනනුඹට හරිම ආදරේලුතවමත් සිත කුමාරි . . .පරවෙන්නැති එකම මලයිමට නම් නුඹ කුමාරිරැ සිහිනෙන්වත් ඇවිඳින්මා හිස සිඹ සනසන්නටකොතැනක හෝ නුඹ සතුටින්ඉන්න ඕන කුමාරි . . .සෙනෙහස පිරි සිටු මැදුරක රැජින වෙයන් කුමාරිහිරිහැරයක් නම් මතකයඒ සැමරුම් තටු සිඳලාසඳලුතලෙන් මහවැලියටවිසි කරන්න කුමාරි . . .මට හමු වෙයි ... ඉතිරියත් කියවන්න »


Truth මගේ ලෝකය July 3, 2008

When the day comeswe should gowithout goingno coming backBorn to dieLiving to dieBirth is the deathDeath is the rebirthNothing elseWhen I leave this cloudy lonley worldDont shed colt tearsNomore songs that made me cryDont worry to plantSweet roses on my little graveLet wild grass grow insteadNomore heartbreakingNeverending bird hymnsNomore sun riseNomore moon shineNevereven in my worldI beg uPlease dontEngrave sweet wordsOn an ice cold stoneLet the memories remainUntil they get ... ඉතිරියත් කියවන්න »


හෝරාව අනුරාධ ගේ දිනපොත July 2, 2008

ජීවිතය ග්‍රහයන්ට පැවරීම අනුමත නො කරන නමුදු, ජ්‍යෝතිෂය යනු අපූරු විෂයෙකි. කේන්දරය තුට්තුවකට මායිම් නොකළ ද, එවා සෑදීමෙහි ඇති ගණිතය මගේ සිත් ගත්තේ ය. ජ්‍යෝතිෂයේ සුබ වෙලාවක් ගැණීමේදී හෝරාව ඉතා වැදගති. හෝරාවක් සිංහළ පැය දෙකහමාරකි. එනම්, හරියට ම ඉංගිරිසි පැය එකකි. මේ අනුව, දිනකට හෝරා විසි හතරෙකි. ජ්‍යෝතිෂයේ දිනය ඇරඹෙන්නේ හිරු උදාවෙනි. ලංකාවට හිරු උදා වන්නේ උදේ 5:53ත්, 6:29ත් අතර වෙලාවක ය. ඒ ඒ දිනයේ හිරු ... ඉතිරියත් කියවන්න »


අන්ඩර දෙමළ අනුරාධ ගේ දිනපොත July 1, 2008

වරක් හයිදිරාබාද් නගරයට ගිය විටෙක, එහි වැසියන් ගේ බස දෙමළ බස යයි මුලින් ම සිතීමි. කුඩා කල සිට දෙමළ මිතුරන් සහ අසල් වැසියන් කිට්ටුවෙන් ඇසුරු කළ මට, හයිදිරාබාද් වැසියන් ගේ දෙමළ බසේ එක් වදනක් හෝ නොතේරීම හරි ම පුදුමයෙක් විය. පසුව සොයා බැලීමෙදී දැනගත්තේ, අන්ද්‍රා පෙදෙසේ වැසියන් ගේ බස දෙමළ නොව තෙලඟු බව යි. තේරුම් ගත නොහැකි මේ දෙමළ වන් බස ඇසූ අපේ මුතුමිත්තෝ, නොතේරෙන දෙයක් ගැන කීමට උපහැරණයක් ලෙස අන්ද්‍රා ... ඉතිරියත් කියවන්න »


කොත් එපා ::෴මකරන්ද෴:: July 1, 2008

දිනෙක මා මේ සිරුර අතහැරනොකියාම යමි තරහ නුවු මැනබධා සීතල සිරුර වැදහෙවනොවැළපෙන් ඒ තමා දියදමනිදි වරා දින ගණන් පිරිවරතබා මැද ගේ ජරා මළකුණරකිනු රිසි පෙර පුරුදු පිළිවෙතමගේ දවසට කඩාලනු මැනඔතා රෙදි කඩ මෘත දේහයසුවිසි පෑ ගත වන්ට පළමුවයට කරනු මැන පසට පොහොරටදලුලන්න හෙට දවස ඒ මතමා නමින් මේ බිමේ කිසි දිනඅඹන්නට නොසිතනුය කොත් හෙමවවා නෙක තුරු මලින් බර සඳඑක මලක් මෙහි තබා යනු මැන ඉතිරියත් කියවන්න »