css | absolute/relative position ගැන Thil's page | තිලිණ ගුණසේකර ගේ බ්ලොග් සටහන August 28, 2008

වෙබ් අඩවියක්‌ සැදීමේදි අපි පාවිච්චි කරන div ස්‌තානගත කිරීමට ක්‍රම කිහිපයක්‌ තියෙනවා. සාමාන්යෙන් අපි div එකක්‌ පිටුවට අතුලත් කල පසු එහි සම්මත පිහිටීම (default) වන්නේ position:static .පිටුවට තව තවත් div එකතු කරන විට ඒවා ක්‍රමානුකූලව කලින් එකතු කල div වලට පහලින් ස්‌තානගත වෙනවා. මෙලෙස ක්‍රමානුකූලව යටින් එකතු කරනවා වෙනුවට අපිට අවශ්‍ය තැනකට කෙලින්ම div එකක්‌ එකතු කරන විට අපි පාවිච්චි කරන්නේ "absolute position". මෙය css හි position:absolute ආකාරයට ලියන්න පුලුවන්.උදාහරණය:සබැදිය ... ඉතිරියත් කියවන්න »


නැවත මායා ලෝකයට – world of warcraft Thil's page | තිලිණ ගුණසේකර ගේ බ්ලොග් සටහන August 20, 2008

විවේකයක්‌ ලැබෙන වෙලාවට සෙල්ලම් කොරන්න අපහු මගේ World of Warcraft account එක activate කරා!. මාස ගානකට පස්‌සෙ නෙ ආපහු login උනේ. බලද්දි අපේ පරන guild එකේ කට්‌ටිය කවුරුත් නැහැ. ඒකෙ බාගෙට බාගයක්‌ හිටියෙ ජපානෙ ඔකිනාවා ඇමරිකන් හමුදා කදවුරේ මෙරීන් සෙබලු. ඒ කට්‌ටියට ඉරාකෙ යන්න වෙලා. ඉරාකෙ ඉදෙද්දි මොන ගේම් ද. ඒක නිසා මම අලුත් guild එකකට බැදුනා.The High Council guild එක US Terenas Server එකේ ඉන්න හොද කන්ඩායමක්‌. අලුත් අත්දැකීම් ... ඉතිරියත් කියවන්න »