හඳ සහ නිව්යෝක් නුවර – මහගමසේකර සදීපගේ වෙබ් සටහන November 29, 2008

කළු ගැහී තරඟයට ඉහල ගියසිමෙන්ති බිත්ති මිසකඇසට නිලටඅහසක් ගහක් කොළක්අවටක් නැත.නිව්යෝර්ක් නම් පුරවරසියක් මහල් එක්ටැම් ගෙය මුදුනේදොර ජනෙල් වසා සිර කළ කාමරයකඇඳක්, පුටුවක්, මේසයක්මම.මහ පොළොවේ අනික් පැත්තෙසෙනෙහැති දෙමාපියන්නෑ මිතුරන් අඹු දරුවන්මට සිහි වෙයි.පලවන්නට මළ පාලුවකවියක් හඬ නගා කියමි.නින්නාදව ආපසු එයි මගෙ කට හඬමගෙ මනටම,යා යුතු අතක් නොදැන.කවුළුව හැර එබී බලමි.ප්‍රපාතයට එබී බලමි.මූණට කටු ඇනගෙනසීතල කඩා පනින.අසුවී විදුලි එළිය පිටාරයටමොර දී ගෙන යයි වාහන ඒ මේ අතඉවසිල්ලක් නොමැතිවදිව ගෙන යයි ඒ ... ඉතිරියත් කියවන්න »


1983 ::෴මකරන්ද෴:: November 29, 2008

තල්ලඩි හංදියට උඩින් මන්දාරම් අහස දිගේපෑයූ දේදුනු පාලමකොච්චර නම් ලස්සනයි ද?සිරි සිරි සිරි පොද වැස්සේවිදිලි අකුණු ගෙරවුම් මැදවගක් නැතිව හිනැහෙන කොටකොච්චර නම් ලස්සනයි ද?වෙඩි වැදිලා මහ කුලුනටපාට හතම සී සී කඩවිසිර ගියේ සිහිනෙන් නම්කොච්චර නම් ලස්සනයි ද? ඉතිරියත් කියවන්න »


Lets make Portable Softwares - PVGM'S Note - November 28, 2008

මේ දවස් වල මම නම් තනිකරම පාවිව්චි කරන්නෙ ජංගම මෘදුකාංග. මම මේ බ්ලොග් එක ලියන මෘදුකාංගයත් ජංගම එකක්. මම කලිනුත් මේ ජංගම මෘදුකාංග ගැන කියලා ඇති. මේ ලගකදි මට හම්බ උනා ජංගම මෘදුකාංග හදන විදිය :o . ඒකත් මරු වැඩේ. අපි ජංගම කරන්න යන මෘදුකාංගය ස්ථාපනයට පෙර හා පසු තියෙන ගොනු හා රෙජිස්තර ආයිත්තම් සංසන්දනය කරලා එම මෘදුකාංගය‍ට අ‍වශ්‍යය අංග පමනක් තෝරාගෙන ඒ සියල්ල තනි ගොනුවකට අසුරලා තමයි ඔය කියන ... ඉතිරියත් කියවන්න »


පෙම්වතාගේ පෙම්වතියට.. හද බිඳි සර.. November 28, 2008

අකල් හී පිබිදී ලිහී ගියමගේ මිහිරැති සිහින පොකුරමවළ දමා පස් වසා නොනැගිටින බර තබාසිනාසී සුබ පතමි කෝ දෑත් යුග දෙන්නපණ වගේ නොවෙයි මා මගේ පණටත් වැඩියආදරෙයි හැමදාම හෙටත් ඊයෙට වැඩියසඳයි තරු දකින දේ එළිය දන්නේ කොහොමහිරු කොහිද පිසලන්න නෙතින් බට පිණි කඳුළජීවිතය පිණි බිඳක් රැයෙහි තණ අග දිලෙනරිදුම් ඇයි මේ තරම- නොඉවසයි දුබල හදඅවලාද නිම නොවන නොරිසි වේ තව දුරටවිඳගන්න ඉඩ නොදෙන සතුට දැන් ඔබ ගන්නරුවින් මා අස වුවද ඉතිරියත් කියවන්න »


KM Player - PVGM'S Note - November 28, 2008

මම බොහොම ආස කරන මෘදුකාංගයක් තමයි KM Player කියන්නෙ. ඒකෙ අතුරු මුහුණතත් බොහොම අගෙයි. වැඩත් ඒ වගේම තමයි. දවසක් ම‍ට ඕන උනා DivX වලින් තිබ්බ චිත්‍රපටයක Sound කෑල්ලක් කපා ගන්න. (ලස්සන music කෑල්ලක්) ගොඩක් දේවල් කලා. බැරිම තැන චිතුපටිය දුවන ගමන් රෙකෝඩ් කරලත් බැලුවා. කොහොම කරත් සද්දෙ හරිම හෙමින් ඇහෙන්නෙ (වැඩක් ගන්න බැරි මට්ටමින්). ඔය වෙලාවෙ තමයි අහම්බෙන් KM Player වල Audio Recording feature එක හම්බ උනේ. එයා ගාව තියෙන ... ඉතිරියත් කියවන්න »


facebook app | සිංහල බ්ලොග් කියවනය Thil's page | තිලිණ ගුණසේකර ගේ බ්ලොග් සටහන November 27, 2008

දැන් කාගෙ කාගෙත් කාලය වැඩියෙන් වැය කරන්නෙ facebook එකේ නේ. ඔන්න ඒක නිසා හැදුව පොඩි facebook application එකක්‌ සිංහල බ්ලොග් කියවනයේ අලුත්ම ලිපි පෙන්වන්න. මේක තාම ප්‍රාථමික මට්‌ටමේ තියෙන්නෙ. දාල ම බලන්න කො. ඉදිරියට තව අංග රාශියක්‌ එකතු කිරීමට බලාපොරොත්තු වෙනවා. http://apps.facebook.com/sinhala_blogs/  අවශ්‍ය නම් මෙය 'profile tab' ලෙස එකතු කරන්නත් පුලුවන්. ඉහත සබැඳියට පිවිසීමෙන් පසු ඔබේ 'profile' එකට ගොස්‌ එහි ඇති (+) ලකුන ඔබා එන සෙවුම තුල 'sinhala blogs' සොයන්න.  ඉතිරියත් කියවන්න »


jQuery | Contact From එකක්‌ හදමු Thil's page | තිලිණ ගුණසේකර ගේ බ්ලොග් සටහන November 26, 2008

වෙබ් අඩවියක වැදගත් අංගයක්‌ නේ contact form එක. අපි අද බලමු කොහොමද jquery/php/ajax භාවිතයෙන් එකක්‌ හදන්නෙ කියලා. හුගක්‌ වෙබ් අඩවි වල මේ පිලිබඳ සටහන් තිබුනත්, සිංහලෙන් වැඩි විස්‌තර නැති නිසා මම හිතුවා මේ ගැන ලියන්න.අවසාන ප්‍රතිඵලය මුලින්ම බලලම ඉමු. කිසිම කොටුවක්‌ සම්පූර්ණ නොකර send බොත්තම ඔබා බලන්න. මෙහි fileds පුරවන්නෙ නැතිව send බොත්තම එබුවොත් පනිවුඩයක්‌ දිස්‌ වෙනවා එම fields සම්පූර්ණ කරන ලෙස ඉල්ලමින්. නැවත එම fields සම්පූර්ණ කල පසු පමනයි ... ඉතිරියත් කියවන්න »


මෝසම් මුහුදේ පිහිණීම නොහොත් සමලිංගික ප්‍රේමය හද බිඳි සර.. November 26, 2008

හිත තැවෙන බොහෝ අවස්ථාවල හොඳ පොතක් කියවීම ඔසුවක් බව කවුදෝ කියා තිබෙනවා. මමත් එය පිළිගන්නවා. පොතක පිටු අස්සේ ගිලී ගිය විට බාහිර ලෝකය සමග සබඳතා බිඳී යනවා. හැඟීම් ප්‍රකාශනය දුර්වල වූ විටක අපේ හැඟීම් වෙනත් අය පැහැදිළිව දක්වා ඇති බව පෙනීමත් හිතට අස්වැසිල්ලක් ගෙන එන නිසා...මං දෙපැයකට පෙර මෝසම් මුහුදේ පිහිණීම ට පටන් ගත්තා..ශ්‍යාම් සෙල්වදොරේ එක්ක. "Swimming in the Monsoon Sea" ජේ.පී.වන්නිආරච්චි සිංහලට ඉතිරියත් කියවන්න »


සුසුකි ස්විෆ්ට් මෝටර් රථය‍ක දෝෂ කේත ලබා ගන්නේ මෙහෙමයි සදීපගේ වෙබ් සටහන November 26, 2008

අද කාලේ භාවිත කරණ බොහෝමයක් මෝටර් රථවල එංජිම පාලනය කරන්නේ ඉලෙක්ට්‍රොනික් පද්ධතියකින්. මේ පද්ධති වල ක්‍රියාකාරීත්වය තරමක් සංකීර්ණයි. ඒ නිසාම මෙවැනි පද්ධතියක දෝෂයන් සොයාගනීමත් අපහසුයි. මෙයට පිලියමක් වශයෙන් එවැනි දෝෂ සොයාගැනීමට උපකාර වන කොටසකුත් මේ පද්ධතිවලට එකතුකර තියෙනෙවා. මේ කොටස හදුන්වන්නේ OnBoard Diagnostic (OBD) යන නමින්. මේ OBD පද්ධතිය යම් දොෂයක් ඇති බවට් නිගමනය කල විට එ බව මීටර පුවරුව (Dash board) මත සංඥා බල්බයක් (Check Engine Lamp, Malfunction Indicater ... ඉතිරියත් කියවන්න »


ආයු රක්ඛන්‍තු ආවඩා ! :::::: සංහිඳ ෴ November 25, 2008

ඉතිහාසයේ පෙර නොවූ විරූ නායකත්වයක් ලද විරෝදාර රණ විරුවෝ සිහින ඊළම් රාජ්‍ය සුනුවිසුනු කර දමමින් ඉදිරියට ඇදෙති. දැන් ඔවුහු පිරපාහරන් සැඟව සිටින මී ගුල අසලට ම පැමිණ සිටිති. 30 වසරක් පමණ ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදයේ අනේක පීඩා විඳි මෙරට සිංහල දෙමළ මුස්ලිම් රට වැස්සෝ සාමය පිළිබඳ සොඳුරු සිහින දකිති. තමන් උපන් බිමේ සමගියෙන් ජීවත් විය හැකි සුබ උදෑසන උදා වේවායි වේවායි! ඔවුහු සෑම රෑයක ම ප්‍රාර්ථනා කරති. ඒ සුබ උදෑසන සිහිනයක් ... ඉතිරියත් කියවන්න »


First Post වෙනෝද්ගේ විත්ති.................. November 24, 2008

This is my first post to my life. Today is a monday and a rainy day. This our 08th Lab Session in CS1010. ඉතිරියත් කියවන්න »


නමක් නැති යමක්… හද බිඳි සර.. November 23, 2008

හඳටත් දුක හිතිලාපිනි කඳුළු දුන්නාතරු වැලත් සොවින් මැලවීමඳ එළිය නිවා දැම්මා..සුබ පතන්නට මග බලා සිටිපැතුම් හදෙහිම ගොලුව තිබුණාආදරය විඳින්නට අවසරය නැතිසුසුම් සිරවී හඬා වැටුණා..ගතින් පමණක් නොව හදින් වුවදුරස් වූ බව තදින් දැනුණා..නුඹ නොදන්නා නමුදු සොඳුරේමට මහා තනිකමක් දැනුණා.. ඉතිරියත් කියවන්න »


***අාදරයක ෙව්දනාව**** සෑබැ මග November 17, 2008

ෙපර දිනයක ඔබ අත අල්ලාෙගනගිය මුහුඋු ෙවරළ අදත් රළ ෙපරළනවාඒක් දිනයක අැවිද ගිය මල් වතු යාෙය්අදත් මල් පිෙපනවාතවත් දිනක ඔබ හා ගියෙම් මාව ෙත් තවත් ෙපම්වතුන් අැවිදනවාකිසි දිනකත් ෙවන් වන්න ෙනාසිතුඅප ෙදදනා ෙදතැනක ලත ෙවනවාසංකල්පනාව-නදීර හැකි නමි ඔෙබ් අදහස් දක්වන්න ඉතිරියත් කියවන්න »


තාරුණ්‍යය සෑබැ මග November 17, 2008

සත් සමු‍උුරෙන් එහා ලෙ‍ාකයෙ‍් රියාල් වලට ගෙවන ජිවිතයේ ඔබෙ රැව ... ඉතිරියත් කියවන්න »


දිවි මං සල – Junction of Life නිදහස් අදහස් - Expressed-Free November 16, 2008

නතර වීමි මං-සන් පුවරුව අබියසදැල්වී ඇත එමත ලෝහිත එළියඔබ ඇවිත් නතර විය මා පසෙකින්දිටිමි මම ඔබ - දුටුවෙහිය ඔබ, මාබසිනු නොහැක ඔබ, ඔබ රියෙන්නොමැත අසුනක් මා රියෙහිදලෝහිත එළිය දැල්වේද සදා කල්නැතොත් දැල්වේද හරිත එළියයනු පිණිස ඔබට,ඔබ මග - මට මා මගI stopped at the traffic lightsThe red light is onYou pulled by my sideI saw you - You saw meYou cannot get out of your carnor I have a seat ... ඉතිරියත් කියවන්න »


සොබා අසිරිය සිව් මංසල November 14, 2008

තුරු හිස මඳ නල සිඹමින්නේ - තාලෙට රඟ දෙන්නේමල් ගොමු පිනි කැට උරමින්නේ - සුවදින් මත්වන්නේකීචීබීචී ගී කුරුලු නදින්නේ - ලොවක් අවදිවන්නේනැගෙනහිරින් හිරු එබෙන නිසානේ - දවස උදා වන්නේමොනරුන් සිය පිල් විහිදන්නේ - නැටුමක් නටමින්නේසැලලිහිණි ගිරා නද රැවු දෙන්නේ - ගී පද මුමුණමිනේහාවුන් කන්දෙක උස්සන්නේ - ලොව තතු අසමින්නේලේනුන් අතු අග පැන යන්නේ - පුවතක් බෙදමින්නේඅතු අග මල් පෙති පූදින්නේ - රහසක් පවසමින්නේඇල ගං දොල දිය ගලායන්නේ - කෙත් වතු ... ඉතිරියත් කියවන්න »


බ්ලොග් අඩවිවල නම් සිංහලෙන් සිව් මංසල November 14, 2008

මම අදහස් ‍ක‍ලේ බ්ලොග් අඩවිවල නම් එනම් ශිර්ෂ පාඨය ගැන විතරයි. අන්තර්ගතය ගැන නොමෙයි. බ්ලොග් කියවනයේ ගොඩක් ඉංග්‍රීසී නම් වලින් ශිර්ෂ පාඨය තියපු බ්ලොග් අඩවි තියනවානේ ඒකයි. මම මේ ගැන කිහිපදෙනෙකුගෙන්ම විමසුවා. එයාලා බ්ලොග් පාඨකයෝ. එයාලා කියනවා අපේ භාෂාව නොදන්න ලංකාවට ආදරය කරන අයටත් අපේ ‍බ්ලොග් අඩවි බලන්න ඕනි නිසා සමහර විට අපිට ඉංග්‍රීසි භාෂාවත් පාවිච්චි කරන්න වෙයිලු. ඒකත් ඇත්ත වගේ නේද? ඉතිරියත් කියවන්න »


නිහඬ බව බිඳිමින් මගෙන් අදහසක් සිව් මංසල November 13, 2008

ඇත්තටම සෑහෙන කාලයකට පස්සේ .............සිව් මංසලට මොනවත් ලියන්නේ නැතිව ගොඩක් කාලයක් සිව් මංසලට වෙලා හතර දිග් බාගේ අනිත් ඇත්තන්ගේ වැඩ ගැන බලා ගෙන හිටියා. අලුත් අලුත් බ්ලොග් කරුවන් රාශියක් බිහිවෙලා. වෙබ් අවකාශයේ සිංහල අනන්‍යතාවයක් ඇති වෙලා. කාටහරි කියන්නත් දකින්නත් ආඩම්බරයි. අපේ අයට අපේ කියලා තැනක් නේ.මේ මගේ යෝජනාවක්. ඔයාලගේ අදහස් යෝජනා චෝදනාවලට විවෘතව තමයි ඉදිරිපත් කරන්නේ. අපි අපේ සිංහල බ්ලොග් කියවනයේ බ්ලොග් අඩවි පල කරන කොට පුළුවන් ... ඉතිරියත් කියවන්න »


පහන් තරුව සිව් මංසල November 13, 2008

ඈත නිලඹර දිලෙන තරුව නුඹමෑත සිට නුඹට ලොබ බැඳි මමමගේ නෙතු මානයේ නුඹ රැදුනත්අත‍ නොගෑටෙන බව දනිමි මමනිශා අහස් ගැබ සිසාරමිනුඹ කොතැනකදැයි සොයා යමිනුඹ දැකුමෙන් මගේ සිත පොපියයිඑපමණක් ඇත මම සැනසෙයිඅඳුරු නිලඹර එකලු කරවනපුරා හඳ ලෙස එළිය දෙයි නුඹඅපේ නොවුණත් නුඹේ එළියෙන්එකලු වේ අද ‍අපේ ලෝකය ඉතිරියත් කියවන්න »


ඉතින් නුඹ ‍එනවා ම නේද? සිව් මංසල November 13, 2008

වැහිලිහිණියෝ අහසේ රටා මවන විටසීතල සුලං ඇවිත් ගත දැවටෙන විටඅහස් ගැබ අඳුරුවලා රජ කරනා විටතොරණ් බඳින්නට හිතනෙවා ඔබ පිලිගන්නටමහි දිනිතිය සොවින් සිටියේ ඔබ නො ආ නිසාකඳුල් වලින් සේදී ගියේ ඇගේ රූපයේ සොබාආයෙත් නුඹ එනවා නම් අපේ දිහා බලාසත්තයි අප මඟුල් කනවා දවස් හතක් පුරාහරිත වර්ණ වන රොදවල් අව්වෙන් පිච්චිලාසාර කුඹුරු ගොයම් රඟපු සොහොන් ගැඹක් වෙලාපුංචි රාළගේ පැල් කොටයත් ගින්නට හසු වෙලානුඹේ බැල්ම අපේ කාගෙත් ජීවිතයම වෙලාඉතින් නුඹ ‍එනවා ම ... ඉතිරියත් කියවන්න »


සංස්කෘතික ගස් හද බිඳි සර.. November 10, 2008

" අදිසි : මගේ කණ්නාඩි දෙක කොළ පාටයි. ගසුත් කොළ පාටයි. අපි හැමෝම ගස් වගේ..මම : ගස් සොබා දහමට අයිති වුණේ ඉස්සර ..ගස් කියන්නෙ සොබා දහමෙ කොටසක් කියලද කියන්නෙ .. ?අදිසි : ඔව්. ගස් කියන්නෙ සොබා දහම තමයිමම : හැම ගහක්ම .. ?අදිසි : ඔව්. හැම ගහක්ම. පොළවෙන් මතුවෙන හැම ගහක්ම .. ඇයි ? මම : නිකන්.. "මේ සංවාදය ඇරඹෙද්දි මගේ අදහස වෙනස් එකක් වෙමින් තිබුණා..‍සොබාදහම ගැන..‍සොබාදහම ස්වාභාවිකද කියන එක ... ඉතිරියත් කියවන්න »


‘මචං’ එල මචන් Thil's page | තිලිණ ගුණසේකර ගේ බ්ලොග් සටහන November 9, 2008

මරු මූවි එක මචන්.. කාලෙකින් බැලුවෙ හොද සිංහල චිත්තරපටියක්‌.. ෆිල්ම්හෝල් එකෙන් එලියට එද්දි කාගෙත් මූනු හිනාවෙන් පිරිලා.. ඉතිරියත් කියවන්න »


ඔබ නග්නව .. !? හද බිඳි සර.. November 8, 2008

පරණ සටහන් අළුතින් දමන එක මං අකමැතිම වැඩක් වුණත් අද දවල් දවසෙ ඇහුණු කතාබහ කිහිපයක් නිසා එක් සටහනක් යළි කියවන්න හිතුණා. ඒ සටහන ලියවුණේ වෙනත් සටහනකට පිළිතුරක් විදිහට ..ඒ විතරක් නෙවෙයි අද දවල් කෙනෙකු කිවුවා මගේ සටහන් පටන් ගන්නා විදිහට හාත්පසින්ම වෙනස් තැනකිනුයි ඉවර වෙන්නේ කියලා..ඒක complement එකක් විදිහට භාර ගන්න බැහැ. ඒත් බ්ලොග් කියන්නේ ඉතින් කියවන්න බල කෙරෙන ම දෙයක් නොවන නිසා මගේ කතා පැටලිලි සහගත ඉතිරියත් කියවන්න »


I love Quotes from world famous people ආයුබෝවන්..... එන්න අදහස් වලට ඉඩදෙන්න November 7, 2008

My Favorite Quotes“He is able who think he is able” - Gautama Buddha“Imagination is more important than knowledge.” - Albert Einstein“Peace cannot be kept by force. It can only be achieved by understanding.” - Albert Einstein“Almost always the creative, dedicated minority has made the world better” - Martin Luther King, Jr.“The empires of the future are the empires of the mind.” - Winston Churchill“Politicians should read science fiction, not westerns ... ඉතිරියත් කියවන්න »


රෝස මලේ නටුවෙ කටූ….. හද බිඳි සර.. November 5, 2008

" ඔයාට තියෙන්නෙ පිරිමි භාෂාවක් නෙ ".. මගේ සමීපතම මිතුරියගේ උපාධි නිබන්ධයක් කියවා බැලූ ඇයගේ ආචාර්යවරයා විසින් පවසන ලදැයි ඇය මා සමග කීවේ සිනාසෙමිනි. එය ඇයටත් මටත් පොදු විවේචනයක් ව තිබූවක් බැවින් කිසිවෙකු හෝ එසේ කීම අප පුදුමයට පත් කරවන්නේ නැත.අපට කියන්නට ඇති දෙය විසින් එය කිව යුතු භාෂාව තෝරා ගනු ලබයි. එය අපේ වරදක් ‍නොවේ. " ඔයාට අර වගේ ඒව ලියන්න බැරිද ? " විටෙක ඇතැමුන් අසයි. ගැහැණියකගේ ජීව ... ඉතිරියත් කියවන්න »


ඇමෙරිකාවේ ‘රට කරවන’ හැටි රට කරවන හැටි November 4, 2008

හෙට ඉඳන් ඇමෙරිකාවේ රට කරවන හැටි බලන්න තමා අප බොහෝ දෙනා බලාගෙන ඉන්නේ.මම නම් 'ඔබාමට' තමා. ඇයි ඔබාමා කළු ජාතිකයෙක්නෙ. ඒ නිසා.ඇමෙරිකාවේ ඡන්දය තියෙන විදිහ වෙනස්.ජනාධිපති තෝරන්න චන්දෙ දෙන්නෙ 535 දෙනයි. ඒ 535 දෙනාගෙන් වැඩි දෙනෙක් තමන්ගේ අය කරගන්න තමා අපේක්ෂකයෝ වෙහෙසෙන්නේ. ඒ 535 දෙන තෝරා ගන්නේ රටේ ජනතාවගේ ඡන්දෙන්. 535 දෙනා ප්‍රාන්ත වලට බෙදල තියෙන්නේ. හරියට අපේ දිස්ත්‍රික්ක වලට වගේ. කැලිෆේනියා ප්‍රාන්තයට 55යි. ඇරිසෝනා වලට 10යි. ටෙක්සාස් වලට 34යි. ... ඉතිරියත් කියවන්න »


විජය රජු රට කරවන හැටි November 4, 2008

නම:- විජය රජුරාජධානිය:- තම්මැන්නා නුවරදඹදිව වඟු රටේ වඟු නම් රජ කෙනෙක් රාජ්‍ය පාලනය කලේය. වඟු රජු හට කලිඟු නැමති බිසවක් සිටියාය. ඔවුන් දෙදෙනා හට සුප්පා දෙවිය නමින් දූ කුමරියක් සිටියාය. ඇයට සිංහ බාහු නමින්පුතෙකුත් සිංහ සීවලී නමින් දුවෙකුත් සිටියහ. ටික කලකින් වඟු රජු මිය ගියේය. ඉන් පසු රාජ්‍ය පාලන කටයුතු කරගෙන යාමට සිදු වූයේ සිංහ බාහු කුමාරයාටයි. ඔහු රජකම සිය මාමා කෙනෙකුට භාරදී, සිංහ සීවලී කු‍මරියද රැගෙන වනයට ගියහ. ඉන් ... ඉතිරියත් කියවන්න »


වර්ණ හද බිඳි සර.. November 1, 2008

ඉසදියට යාම - දෙවන ගමන ඉසදිය වක්කරනවා/ඉහ දියර නාවනවා - ගැහැණු ළමයකු වැඩිවියට පත් වූ විට ඇයගේ මව විසින් පළමු වරට නෑවීමඋපුටා ගැනීම : ධර්ම ශ්‍රී කාරියවසම් (2007) : සිංහල වාග් කෝෂය, පිටුව 90දකුණු පළාත් වහර කියන කොටස යටතේ උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත සරසවි පිවිසුම් පෙළ සිංහල වාග් කෝෂය පොතේ එහෙම සටහන් වෙනවා.දෙවන ගමනෙදි සිය ලේලිය ගැන පැහැදෙන්න පුලුවන් සාක්ෂි තිබුණොත් නැන්දම්මා එළියෙදිම ... ඉතිරියත් කියවන්න »


Add Unlimited Page Elements to Blogger - PVGM'S Note - November 1, 2008

සාමාන්‍යයෙන් බ්ලොගර් වල Page Elements එක් කල හැක්කේ සීමිත සංඛ්‍යාවකි. Header එකට සහ Posted Items කලාපයට Page Element එක් කිරීමද වලකා තිබෙනවා. නමුත් සුළු කේත වෙනස් කිරීමකින් අසීමිත ප්‍රමාණයක් Page Elements එක් කිරීම සදහා බ්ලොගර් සකස් කල හැකියි. එය සිදු කරන්නේ මේ ආකාරයට... 1. බ්ලොගර් වෙත පිවිස Layout > Edit HTML වෙත යන්න. 2. ඔබේ ආරක්ෂාව තකා සම්පුර්ණ Theme එකම BackUP කර ගන්න. (Download Full Template තේරීමෙන්) 3. පහත කේත සටහන ඇති තැන සොයා ... ඉතිරියත් කියවන්න »


දැක්ක ගමන් කන්න හිතෙනවා. ප්‍රියන්තගේ බ්ලොග් සටහන්. November 1, 2008

පොල් වලු පුවක් වලු දැක පුරුදු ශ්‍රි ලාංකික අපිට රටඉඳි වල්ලක් කියන්නෙ විශේෂ දෙයක්.සෞදි අරබියෙදි ඒ අත්දැකීම විදගන්න අපිට අවස්ථාව ලැබුනා.ඇසුරුම් කරනලද රටඉඳි හැර ස්වභාවිකවම ගහෙන් කඩාගෙන රටඉඳි කන්නනම් මේ වගේ රටකටම එන්න වෙනවා.විවිධාකාරයේ රටඉඳි වර්ග රාශියක් මෙහිදී දකින්න ලැබෙනවා.මිළ ගනන් බැලුවොත් ඉතා සුලු මුදලක සිට විශාල මුදලක් දක්වා වෙනස්වන පරාසයක විවිධ රටඉඳි වර්ග දකින්න පුලුවන්.උෂ්ණ දේශගුණය සහිත මාස කීපය තුලදි පමණක් ඵල දරන මේ රටඉඳි ගස් වල පොල් පුවක් ... ඉතිරියත් කියවන්න »