මම Personal Information Manager (PIM) මෘදුකාංග කිහිපයක්ම පාව්ච්චි කරලා තියෙනවා. ඒවායින් වඩාත්ම හිත ඇදිලා ගියපු එක තමයි EssentialPIM. මේකෙ විවිධ වෙළුම් වර්‍ග කීපයක්ම තියෙනවා. ඒ අතර නොමිලයේ ලබා දෙන වෙළුමකුත් පෝටබල් වෙළුමකුත් අන්තර්ගතයි. මෙහි ඇති අංග ඉතා ආකර්ශණීයයි. හැබැයි Pro වෙළුමෙ තමයි හොදම අංග තියෙන්නෙ. ඒක නම් ඉතින් මිලදී ගන්න ඕනා. (මෙතනින් නිකනුත් ගතහැකියි :) )
[Home]
[Download]
[ScreenShots]
[EssentialPIM Pro vs. Free Versions]
ඉතිරියත් කියවන්න »
නම:-උපතිස්සවිජය රජු මිය යාමෙන් පසු ලංක්දිව පාලනය කළේ උපතිස්ස ඇමතියි.ඔහුගේ රාජධානිය වූයේ උපතිස්ස නුවරයි.ඔහුගේ අරමුණ වූයේ මේ රජ පෙළපත රැක ගැනීමයි.නමුත් ඔහුට බිසවක් නොසිටි නිසා ඉන්දියානු රජ පෙළපතටදොරටු විවර විය.ලක්දව දෙවනි රජු මසක් රජකම් කොට මිය ගියේය. ඉතිරියත් කියවන්න »
මා මෙතෙක් දිනක් භාවිතා කළේ වින්ඩෝස් එක්ස්.පී. මා තුළ ලිනක්ස් හා ඒ හා සමාන පද්ධති කෙරේ තිබූ අනියත බිය නැති කිරීමේ ප්‍රණාමය සිංහල බ්ලොග් සංසදයේ ඔබ සැම සතුයි.ආ.. තවත් ස්තූතියක් තියෙනවා ඒ SLT Broadband වලට.ඉදින් මා මුලින්ම ubuntu 8.10 පැකේජය පැය කීපයක මහන්සියෙන් ලබාගෙන මුලින්ම ලයිව් සීඩී එක සකසා ගෙන පොඩි අත්හදා බැලීමක් කළා.දුටු පමණින් හිත ඇදී ගිය නිසාවෙන්ම ස්ථාපනය කරගත්තා වෙනම පාටිෂන් එකක.පළමු ගැටළුව වුනේ adsl modem එක ... ඉතිරියත් කියවන්න »
බලය බෙදීම (හොදද මන්දා)දකුණු පළාත - මහින්ද මැතිතුමාබස්නාහිර පළාත- රනිල් මැතිතුමාඋතුරු පළාත- ප්‍රභාකරන් මැතිතුමානැගෙනහිර පළාත- හකීම් මැතිතුමා/ ෆෙරියල් මැතිණියමධ්‍යම පළාත- තොණ්ඩමන් මැතිතුමාඌව පළාත- වන්නියලැත්තෝ(වැදි නායක) මැතිතුමාවයඹ පළාත- ජයලත් ජයවර්ධන මැතිතුමාසබරගමුව පළාත- සෝමවංශ මැතිතුමාඋතුරු මැද පළාත- ඹේදානන්ද හිමිමේ නව දෙනාගේ වැඩි කැමැත්තෙන් අගමැති/ජනපති තෝරනු ලැබේ. ඉතිරියත් කියවන්න »
CBN Sat ඩයලොග් ටීවී බවට පරිවර්ථනය වීමෙන් පසු රු. 100, රු. 500, රු 900, සහ රු. 1,400 ක ප්‍රීමියම් පැකේජයක් හදුන්වා දුන් අතර එවිට පවසන ලද්දේ ඉදිරියේදී එකතු වන සෑම චැතලයක්ම රු. 1,400 පැකේජය වෙත නිරායාසයෙන්ම එකතු වනු ඇති බවයි.එය අපේ රටේ දේශපාලකයින් දෙසන ආකාරයේම බින්නයක් කරමින් මෑතකදී අළුත් ප්‍රීමියම් පැකේජයක් රු. 1,949 කට එළිදක්වන ලදී . දැන් අළුත් සෑම චැනලයක්ම එක් වන්නේ එයටය. ( බූමරෑන්ග් හැර).ඩයලොග් සමාගම අපට මේ ... ඉතිරියත් කියවන්න »
ලෝකයේ පොහොසත්ම ක්‍රිකට් පාලක මණ්ඩලය වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තම මුදල් බලය යොදවා දැන්මම වර්ෂ 2011 ක්‍රිනට් ලෝක කුසලානය ඉන්දියාවට ලබා ගැනීමේ සූක්ෂ්ම සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර එයට ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටක්ම පාහේ හසුවී ඇති බවත් පෙනී යයි. උපක්‍රම අංක 01:- පෙරලිකාර තරගාවලියක් ලෙස හුවා දක්වමින් ICL නම් අත යට ගේමක් ගසා ප්‍රබල කණ්ඩායම් දෙකඩ කිරීම සහ කණ්ඩායම් වල ජ්‍යෙෂ්ඨයින් බිලි ... ඉතිරියත් කියවන්න »
හෙට සිට මම අරඹනවා බ්ලොග් කරන්න. හැමෝටම ආරාධනා කරනවා.... මට සහය දක්වන්න කියලා..... ඉතිරියත් කියවන්න »
මේ මගේ හදවතේ රිද්මයයි!අද පටන් මගේ හදවතේ රිද්මය ඔබටත් ඇසෙන්නට සලස්වන්නෙමි.තවත් ඉදිරියට ඉතිරියත් කියවන්න »