ජනතා විමුක්ති පෙරමුනට එල්ලෙන්නට හොද අත්තක් සොයාදෙන්න ! උරුමය January 30, 2009

ජනතා විමුක්ති පෙරමුනට එල්ලෙන්නට හොද අත්තක් සොයාදෙන්න ! ජනතා විමුක්ති පෙරමුණ යනු..... රටට ආදරේ ඇති එකම දේශපාලන පක්ෂයයි.....හොරකම , දුශනය නැති එකම දේශපාලන පක්ෂයයි........නිර්ධන පන්තිය වෙනුවෙන්, දුප්පතා වෙනුවෙන් පෙනීසිටින එකම දේශපාලන පක්ෂයයි......අධිරාජ්‍ය වාදයට එරෙහිව හඩක් නගන එකම දේශපාලන පක්ෂයයි......තරුණයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එකම දේශපාලන පක්ෂයයි......මේ දැනට වසර හතකට අටකට කළින් ජනතා විමුක්ති පෙරමුණ සමාජය තුල ගොඩනගාගෙන තිබූ ... ඉතිරියත් කියවන්න »


විජයාගමනයට පෙර හෙළ ශිෂ්ඨාචාරය. උරුමය January 29, 2009

විජයාගමනයට පෙර හෙළ ශිෂ්ඨාචාරය. විජයාගමනය සිංහලයාගේ ආරම්භය බව පෙන්වීම සදහා බොහෝ දෙනා විවිධ උත්සාහ ගත් අතර විජයා‍ගමනයට පෙර ලංකාවේ ජනාවාස තිබූ බව පිළිගන්නට ඔව්න් අකැමැති පිරිසක් විය. නමුත් එම සියළු මතවාදයන් සත්‍යයෙන් තොර වූවක් බව සනාත වන්නාවූ ප්‍රභල සාධක කිහිපයක් පසුගිය කාළයේ සිදුකෙරුණු පුරාවිද්‍යා කැණීම් තුළින් සොයාගන්නට හැකි වී ඇත. මෙය අනුරාධපුරයේ ඇතුළුනුවර කරන ලද කැණීම් වලීන් මතුකරගන්නා ... ඉතිරියත් කියවන්න »


කරුණාකර මේ සදහා ඔබ දරණ අදහස දක්වන්න. උරුමය January 28, 2009

කරුණාකර මේ සදහා ඔබ දරණ අදහස දක්වන්න. සිංහල බ්ලොග් සංසදය තුලින් අප විශේෂයෙන් අපේක්ෂා කරනු ලබන්නක් වන්නේ එකිනෙකා සතු දැනුම අප අතර බෙදා හදාගැනීමයි. අප ඉදිරිපත් කරනු ලබන ඡායාරූප ආදිය තුල අපගේ අනන්‍යතාව සටහන් කිරීමෙන් ඉහත සදහන් දැනුම බෙදා හදා ගැනීමේ කටයුත්ත සදහා කිසියම් බාධාවක් ඇතිවන්නේද? ඡායාරූපය තුල අනන්‍යතාව සදහන්කළ යුතුද? නැද්ද ... ඉතිරියත් කියවන්න »


නමක් නැහැ ඇයි මම විතරද? January 28, 2009

ජනවාරිත් ඉවරයි. මාර වේගයෙන් මේ අවුරුද්දත් ඉවර වෙයි වගෙ.webplatoon.com එකත් දැන් up කරලා තියෙන්නේ. තව පොඩි වැඩ ටිකයි තියෙන්නේ. part time php lecturing වැඩකුත් මේ දවස් වල කරනවා. South Park කියලා සිරා cartoon එකක් බලන්න සෙට් උනා. ඒක පටන් අරන් තියෙන්නේ 1997 දැනට season 12 ඉවර කරලා තියෙන්නේ.ඇමරිකාවේ සමාජ රටාව ගැන උපහාසයෙන් කතා කරන cartoon එකක්. මොකක් උනත් හිනා යනවා. හැබැයි ටිකක් කුණු හරුප තියෙනවා. www.southparkstudios.com ඉතිරියත් කියවන්න »


ඔන්න පැංචිට තවත් දවසක්….! Morning පැංචි! January 26, 2009

පැංචි කන්තොරු යන්නෙත් කන්කන්තොරු ඇරිලා ගෙදර එන්නෙත් පොදු ප්‍රවාහන සේවයෙන්නෙ.අනික් බොහෝමයක් සේවක නෝනා වරුන්ටයි මහත්තුරුන්ටයි වගේ අපේ පැංචිත් හැමවෙලාවෙම ඉන්නේ කම්මුලට අත තියාගත්ත ගමන්.පවුලක් පන්සලක් නොවී ඉන්න නිසාද කොහෙද පැංචිට තනි කකුලෙන් අඩව් අල්ලන්න පුලුවන් වෙලා තියෙන්නෙ. බස් ගාස්තු වැඩි කරනවා කිව්වමයි ගෑසුත් ගෑස් පෙන්නනවා කිව්වමයි තනිකඩ පැංචිටත් හීල්ලෙනවා. එක රොකට් එකක්නම් මදෑ එක පිට එක රොකට් ගොඩක් යනකොට ඉතින් මොකද කරන්නේ?ඕවා මේවා කල්පනා කර කර පැංචි halt එකට ... ඉතිරියත් කියවන්න »


පැංචිට තවත් දවසක්………! Morning පැංචි! January 24, 2009

වැඩට යන එන එක මතක් වෙනකොට හීන් දාඩිය දාන එක දැන් දැන් ලෙඩක් නෙමෙයි normal දෙයක් කියලා පැංචිට තේරිලා දැන් ගොඩක් කල් වෙනවා. කන්තෝරු ගිහින් වැඩ කරන එකයැ මහ වැඩේ? මේ බස් වල යන එන එක නේ...පුරුදු විදිහටම සැන් පවුඩර් දමාගත්තු පැංචි gel ටිකක් යහමින් ගාගෙන අලුත් පන්නේ මල්ලකුත් කරට දමාගෙන බෝංචි ඇට හිටවන අඩි සපත්තු දෙකකුත් දමාගෙන උජාරුවෙන් අඩියට දෙකට ඔන්න halt එකට දිව්වා. චිරි චිරි වැස්සත් තාම ඉවරයක් ... ඉතිරියත් කියවන්න »


Funny Cats Style of සම්පත් January 21, 2009

ඉතිරියත් කියවන්න »


මතකයේ රැදෙන ගී……….. Style of සම්පත් January 19, 2009

_______________ Thuhi re (Film "Bombay")___________________ _______________ Endless Love (Film "MYTH")___________________ _______________ Vaseegara ... ඉතිරියත් කියවන්න »


FM Telephone Bug Information Technology And Electronic Circuit දිල්නුවන්ගේ ඇසින් January 19, 2009

FM Telephone Bugඇත්තටම මේ ගැජට්ටුව බාවිතා කරලා අපිට දුරකථන සංවාද වලට FM ගුවන් විදුලියකින් සවන් දෙන්න පුලුවන් පටිගත කිරිමේ හැකියාවක් ඇත්නම් එයත් කල හැකි රැහැන් රහිතවම (හොරෙන් එකයි මෙක BUG එකක් කියන්නේ) අනික මෙහි transmit විම ආරම්බ වන්නේ දුරකථන රිසිවරය ගත්තාට පසුයි. ග්‍රහකයාට කිසිදු දැනිමකින් තොරව 150M පමන දුරක සිට කිසිදු බාදාවක්න් තොරව සවන් දිය හැකි... ඇත්තටම කියුවොත් හොර වැඩ අල්ලන් මරේ මරු.http://dilnuwan.blogspot.com © Dilnuwan Amaraweera 2010 Copyrights © All ... ඉතිරියත් කියවන්න »


… Funny Pictures …. Style of සම්පත් January 19, 2009

_Computer Cartoons_ _Computer Cartoons_ ... ඉතිරියත් කියවන්න »


තවත් දවසක්……! Morning පැංචි! January 18, 2009

පැංචි ජනේලෙන් පිටත බැලුවෙ ඇ‍ඟ හිරි කඩමිනි.අම්මෝ දවල් වෙලා තියන තරම්.ඇදෙන් බැස්ස බවක්වත් ඇයට මතක් වුනේ නැත.මෙන්න වැඩට යන්න ලෑස්තිත් වෙලා.....8ට කලින් නොගියොත් දෙයියන්ගෙම පිහිට තමයි. කඩිමුඩියෙම බෝඩිමෙන් එළියට බැස්සේ කට කපලා පුරවන් යන බස් එකකට අත දාන්න බලාගෙන. මොන අතද? නහයවත් දාගන්න පුළුවන් වුනොත් ඇති.යන්තම් සන්තම් සාඩින් ටින් එකට ගොඩවුණ පැංචි එහාටත් ඇඹරුනා මෙහාටත් ඇඹරුනා. අගේට gelටික ගාලා පීරපු කොන්ඩේ බේර ගත්ත පැංචි‍ දෙකට තුනටම නැමිලා ... ඉතිරියත් කියවන්න »


මම කිර්ති‍ගේ සටහන | ‍Keerthi's Note January 18, 2009

මම බ්ලොග් සටහන් ලියන්න කියල හිතාගන බිලොග් සයිට් එකක් හැදුවෙ සැත්තැම්බර්වල අනේ ඒ උනාට තාම හරියට එකක් ලියාගන්න බැරි උනා. හැමදාම එනව අදනම් ලියන්නම් කියල අනේ ඉතින් Computer එක ඉස්සරහ ඉදගත්තම වෙන මොකක් හරි පටන් ගන්නව. හැබැයි අදනම් ලියනවමයි කියල හිතාගන ආවෙ. ... ඉතිරියත් කියවන්න »


Download sinhala FIlm "MACHAN" Style of සම්පත් January 14, 2009

..................... Hey you can download MACHAN from here ....................................................... ඉතිරියත් කියවන්න »


හරි අමාරුයි ඇයි මම විතරද? January 14, 2009

මේ හෙම්බිරිස්සාවක් හැදිල හරි අමාරුයි. හිහ් හිහ්සනීප නැහැ කියලා වැඩ කරන්නේ නතුව ඉන්න බැහැනෙ. හැබැයි ඉතින් office එකක වැඩ කලා නම් leave දාන්න තිබ්බා, එත් තනියෙන් වැඩ කරනකොට එහෙම බැහැනේ, freelance වල නරක පොයින්ට් එකක් ඒක.කුප්පියටත් දැන් වෙනදට වඩා traffic තියෙනවා, SHELL Programming සම්පුර්ණ කුප්පියක් වෙන් කරන්න ඉන්නේ. Linux කැමති අය එකට කැමති වෙයි කියලා හිතනවා.ඇගත් රිදෙනවා, එහෙනම් මන් ගියා, සැමට ජය වේවා ඉතිරියත් කියවන්න »