ඊයෙ මම තීරණය කරා Windows Vista ට අමතරව වෙනත් මෙහෙයුම් පද්ධතියක් ගැන ටිකක් ඉගෙන ගන්න එක හොඳයි කියලා.ඉතින් මම හිතුව Linux මෙහෙයුම් පද්ධතිය දා ගත්තොත් හොඳයි කියලා.අපේ බ්ලොග් ලියන යාලුවො හුඟ දෙනෙක් Linux වල විවිද ප්‍රබේධ භාවිතා කරනවනේ.ඉතින් බයවෙන්න දෙයක් නෑ.උදව්වට යාලුවො ඉන්න නිසා Linux වර්ග කීපයක්ම බා ගත්තා.(Fedora,Ubuntu,Kubuntu,Puppy,Debin,Mandriva,PC Linux,Suse,Foresight,Sabayon)දැං ඉතින් Linux ඉතිරියත් කියවන්න »
ඔන්න අයෙත් Game පිස්සුව මට හැදිලා. ඉස්සර කොච්චර game ගහනවද. දැන් අවුරුදු 2 කින් විතර Game ගැහුවේ නැහැ. මම ඉතින් මේ පිස්සුව ගැන අමුතුවෙන් කියනන් ඔනේ නැහැනේ. කුඩු ගැහුවා වගේ තමා.Far Cry 2 ගහපු කවුරු හරි ඉන්නවද? ඒකට ඔන අඩුම VGA කියද?තව සිරා Game 2ක් මෙ අවුරුද්දේ එන්න තියෙනවා Diablo 3 සහ Star Craft 2PS 3 එකක් ගන්නත් අසයි, හැබැයි ඉතින් එකට සල්ලි එකතු කරනකොට PS 4 ඇවිල්ලා තියෙයි. හිහ් ... ඉතිරියත් කියවන්න »
ඇත්තටම මිනිස්සු මොකද මෙච්චර රණ්ඩු වෙන්නේ?මම නම් දකින්නෙ එකම එක හේතුවයි.මිනිස්සුන්ට මිනිස්සුන්ව තේරුම් ගන්න බෑ...ඒක තමයි වෙලා තියෙන්නේ.ඔයාල මොකද ඒ ගැන හිතන්නේ??මම හරිද මන්දා........ඔයාලගෙ අදහස් කියන්න බලන්න. ඉතිරියත් කියවන්න »
සදක් වූ කල්හි නුඹගසක් වෙමි මමබැස ගිය කල්හි නුඹදිරාපත් වෙමි මමසුසුම නුඹේකුණාටුවක් වු කල්හි මහාකඩා වැටුනෙමි මමමොහොත තුල ඒඉකි ගැසු කල්හි නුඹකදුලක් වී මමනෙත් අග රැදි නුඹේඉකි ගසා හැඩුවෙමි. ඉතිරියත් කියවන්න »
ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල බ්ලොග් එකකට අත ගැහුවා........ආතල් එකක් තියෙනව වගේ මේකෙ..... ඉතිරියත් කියවන්න »
තරු වන් නුවන් තුලඅද මෙන්ම කිමිදිලාපැටලිලා උණුසුමේගගුල තුල ආදරහදවත තුල සෙනෙහෙබරසැතපෙන්න නිසලවලග ඉන්න හැමදාම ඉතිරියත් කියවන්න »
පිබිදෙන්න මලක් වීවිහිදන්න ඒ සුවදමගෙ ලොවේවිසල් මල් පිපෙනමැලවි යනපොලව මතයලි පරනොවනමලක් වනු ම සිතට. ඉතිරියත් කියවන්න »
සිරිපොද වැස්සවී වැටෙන්නගංවතුරක්නොම වන්න. ඉතිරියත් කියවන්න »
මේ ටිකේ මම ටිකක් විතර අවිවේකයි.රාජකාරී වැඩ ටිකකුත් වැඩියි.ඒත් මේ දවස් වල මාර සංතෝසෙන් ඉන්නෙ.මොකද කියනවනම් ලබන සතියේ මම ආපහු ලංකාවට එනවා.....ඉතින් මේ ටිකෙ ෂොපිං යනවා...බඩු ගේනවා....බඩු අහුරනවා....එක විකාරයයි.කොටින්ම කියනවනම් මම නැවතිලා ඉන්න කාමරේ කුණු ගොඩක් වගේ වෙලා.ටික ටික අස් කරනව...දැන් ඉතින් ඉවසිල්ලක් ඈ ගෙදර යන්න.දැන් අවුරුදු 1 1/2 වෙනව ඩුබායි වලටඇවිත්.ගියපාර මට නිවාඩු හම්බුන වෙලාවෙ මම ලංකවට ඉතිරියත් කියවන්න »
අපි හැමෝම ආසයි තමන් කරපු හපන්කම් ජයග්‍රහණ ගැන කතා කරන්න , හිතන්න කැමතියි. නමුත් අපි හැමෝගෙම ජීවිත ගොන්කම්, පරාජය වීම්, මතක් කළ විට ලැජ්ජා හිතෙන දේවල් වලින් පිරිලා.අද මට ලියන්න හිතුනේ ඒවගේ කරපු ගොන් කමක් ගැනයි. මේ සිද්දිය මතක්වෙන කොටත් මට ලොකු කනගාටුවක් දැනෙනවා. සම්පූර්ණයෙන් කළු හෝ සම්පූර්ණයෙන් සුදු කිසිම කෙනෙක් මේලෝකේ නෑ. ඒ වගේම අංග සම්පුර්ණත් නෑ. අපි කෙනෙක්ට ආදර කරනකොට ඒ කෙනාගේ හොඳ ගුණාන්ග විතරයි දකින්නේ. ඒ අයගේ ... ඉතිරියත් කියවන්න »
සිනාවක් නොහැදිනුනෙතටසිනා කැන්දුවේ නුඹයිකදුලු සයුරින්එතෙර වන්නටමග කියාදුන්නෙත් නුඹයිපැතුමි මල්මගේ දැතටතිළිණ කරෙත් නුඹයිහදවතේනිතර ගැයෙනාසොදුරු ගීයද නුඹයි ඉතිරියත් කියවන්න »
අනෝරා වැසි වටත්නෙත නොගැටි දේදුන්නඔබේ මයි කියන්නටදිනක් ඔබවෙත ඒවිඅත්නොහැර හදවතින්මග බලා හිදින් තව. ඉතිරියත් කියවන්න »
සුන්දරත්වය සමග ඇති අනිත්‍යය වටහාගන්නට ජීවිතයේ පළමු පාඩම. ඉතිරියත් කියවන්න »
අපේ කර්මාන්ත ශාලාවෙ යල කන්න සදහා උක් නිෂ්පාදනය මේදවස් වල පටන් අරගන. මේ දවස්වල කට්ටිය ගොඩයි. උක් අරන් එන කට්ටියයි සිනි ගෙනියන්න එන කට්ටියයි ඔක්කොම එන්න පටන් අරගන. පහුගිය දවස්වල මෙහෙ හිටියෙ වැඩකරන කට්ටිය විතරයි. ඒත් දැන් පිටින් එන කට්ටිය වැඩි වෙලා. මේ කන්නවල් කිව්වට මොනව ද කියල කවුරැත් දන්නෙ නෑතුව ඇතිනෙ පැල්වත්ත සිනි කර්මාන්ත ශාලාවෙ සිනි නිෂ්පාදනය කරන්නෙ අවුරැද්දට දෙපාරයි එකක් මහ කන්න අනික යල කන්න. මේ කන්නක් සාමාන්‍යයෙන් ... ඉතිරියත් කියවන්න »
මට Mail එකක් හම්බ උනා බලන්න තවටිකකාලෙකින් මෙහෙම අය හමුවේවිද දන්නෑ ඉතිරියත් කියවන්න »
ගසක් නම් ඉහළට වැඩෙයිසැඬ හිරුට නොබියව මුහුණ දෙයිබහල පෘථිවිය විනිවිඳ යයිදිය සොයා ගෙන මිස නොනවතියි,ගිමන් කල හාමත්ව යයිකොළ දළු සලා නිහඩව ඉදියිඑහෙත් ඒ නිශ්ශ්බ්දතාවෙහි අධිෂ්ඨානය කටිගැසෙයිපොළෝ ගැබ සන්චිතවයෙයි....ගසක් නම් ඉහළට වැඩෙයිසැඬ හිරුට නොබියව මුහුණ දෙයිඅඳුර පිළිකෙව් කරයිසඳ එළියෙනුඳු සෑහී නොනවතියිමලක් සිරසෙහි පැළඳ මිස කිසිදාක සැනසෙන්නේ නොවෙයි.ගසක් නම් ඉහළට වැඩෙයි...~උපුටා ගන්නා ලද්ඳකි~ ඉතිරියත් කියවන්න »
සිය දර්ශනයට අනුව, නැතහොත් තම ස්වාමියාගේ අවශ්‍යතාවය අනුව ශ්‍රී ලාංකික අශිෂ්ඨ, ජාතිවාදී ජනයා ශිෂ්ඨසම්පන්න, ප්‍රජාතන්ත්‍රවාදී කිරීමට මහත් වෙහෙසක් ගත් මහා මානවහිතවාදි බ්ලොග්කරුවා ඡන්දයෙන් පසු බොහෝම හේබා ගිය බවක් පෙනේ. රජයේ හමුදා ත්‍රස්තවාදීන්ට දුවන්නට පහරදෙනවිට මුන්නැහැගේ ප්‍රජාතන්ත්‍රවාදී, මානවහිතවාදි මනසට දරාගත නොහැකිවිය. ඒ හමුදාවට නායකත්වය දෙන ආරක්ෂක ලේකම්තුමා සහ ජනාධිපතිතුමා මෙතුමාට නයාට අඳුකොල මෙන් විය. ඉතා බර වචන යොදාගනිමින්, කෙස් පැලෙන තර්ක දමමින් මෙතුමා දෙමළ ජනතාවට විමුක්තිය ලබාදීමට වලිකෑවේය. බහුතරය ... ඉතිරියත් කියවන්න »
වැරැද්දක් වුණත් නොවුණත්අවශ්‍යද අනවශ්‍යද යන්නවත් නොසිතෙනකළත් නොකළත් ප්‍රථිඵලයක්ඇත්තෙත් නැති නැත්තෙත් නැතිවැල යන පැත්තට මැස්ස ගැහීමේඅලුත් කලාවඔබත් මෙහි ගොදුරක්ද? ඉතිරියත් කියවන්න »
මට හිතුනා අද (ෙම් ෙප්‍රම කඵා නවතා ෙමාහතක්...)ෙවනත් මාතෘකාවක් ගැන කඵා කරන්න ඵ් අෙප් බ්ෙලාග් සම්බන්ධ ෙෙයන්(ෙමම ලිපිය ලියා අැත්ෙත මාස 3ක බ්ෙලාග් අත්දැකිම් මතය)මම ෙබාෙහා් බ්ෙලාග් කියවන් යන විට ඵ්වාෙය් profile විමසා බැලුවා.ඵයින් ෙබා්ෙහා්මයක් බ්ෙලාග්ලියා අැත්ෙත පරිගණක අංශය හා සම්බන්ධ පිරිසක් (රැකියාවක නිරත ෙහා් අධ්‍යාපනය ලබන)මම සිතන අාකාරයට,සිංහල බ්ෙලාග් ප්‍රචලිත කිරිම කිරිම ෙමය ඵතරම් සුබ දායක තත්වයක් ෙනාෙව්.ෙම් සදහා අනිර්වාෙයන්ම විවිධ ක්ෙෂත්‍ර වල සිටින ... ඉතිරියත් කියවන්න »
එකම දේ කරලා මට දැන් එපා වෙල තියෙන්නේ.කිසි වෙනසක් නැති මේ ජිවිතේ තිත්ත වෙලා තියෙන්නේ.මොන අතල් එක ගත්තත් මොකක් හරි අඩුවක් දැනෙනව හැම තිස්සෙම.මොනව කරන්නද මන්ද.මොකක් හරි අලුත් දෙයක් හොයා ගන්න ඔනේ කල්පනා කර කර ඉන්න. ඉතිරියත් කියවන්න »
ඒ 1999 නත්තල් දවසයි. මගේ මව හදිසියේ අසනීපව ඕක්ලන්ඩ් හි මිඩ්ල්මෝ රෝහලට ඇතුල් කල බව මගේ සහෝදරිය දන්වා එවීය. ඊට පහුවදා මම ඇය බැලීමට රෝහලට ගියෙමි. ඇයගේ තත්වය සතුටුදායක වූයේ නැත. අවුරුදු 72ක් වූ ඇයට හෘදයාබාදයක් වැලඳී තිබුණි. හෘදයවස්තුවේ ලේ නහරයක ලේ කැටි ගැසී ඒ නහරයෙන් ඔබ්බට හෘදයවස්තුව ක්‍රියා විරහිත වී තිබුණි. කැටි ගැසුනු ලේ දිය වීමට රෝහලෙන් ඖෂධ ... ඉතිරියත් කියවන්න »
තිරෙන් එහා නොපෙනෙන පැත්තක්.. නොදකින කතාවක්.. වෙන අඩවියකින් උපුටා.. නොකියවූවන්ගේ දැනගැනීම පිණිස පළ කරමි.Child stars of Slumdog Millionaire still live in slums By EMILY WAX Washington PostMUMBAI, India — This tangled neighborhood of pieced-together shacks along a railroad track seems an unlikely residence for movie stars. But here is where two of the child stars of the hit movie “Slumdog ඉතිරියත් කියවන්න »
ඔන්න ජීවිතේටම එක වතාවක් වෙන සිද්දියක් තව ටික වෙලාවකින් වෙනවා. ඒ තමයි unix time එක 1234567890 ලෙස සටහන වීම.මොකද්ද මේ unix time..Unix time යනු 1970 ජනවාරි මස පලමුවැනිදා සිට ගතවූ තත්පර ගනන වේලාව ලෙස දක්‌වන ක්‍රමයයි. කොටින්ම කියනවා නම් පරිගනකය වේලාව බලන්නෙ unix time එකෙන්.1970 ජනවාරි මස පලමුවැනිදා සිට තත්පර 1234567890 ගත වීමට තව වැඩි වේලාවක් නැහැ :). countdown ඉතිරියත් කියවන්න »
Sath Piyuman Matha-Hum Dil De Chuke Sanam-Pana Senehasa Almen ImbagenaInna Numbata Bari NamHigh Quality Standardhttp://www.youtube.com/watch?v=FPJ7YHIZqHo&fmt=18HD - High Definition WideScreenhttp://www.youtube.com/watch?v=vPVWqy90JGU&fmt=22Sath Piyuman MathaOba Ada SandakiIraj Weerarate, Dushyanth Weeraman, RaniduHDDCSAjay Devgan, Aishwarya Rai, Salman Khan, Aish, SaluSanjay Leela Bhansali, Ismail Darbar,Mohammed Salamat, Dominique, Kavita Krishnamurthy.Hindi, India, Hindusthan, Sinhala, Sri LankaHigh Quality - High Definition - HQ, HD-පානා සෙනෙහස, ඇල්මෙන් ඉඹගෙන...ඉන්න නුඹට බැරි නම්....කීවා නාහන, සිත වාවාගෙන...අඳුරෙම මම ඉන්නම්....විෂ ඝෝර සර්ප විමනේබිය නැද්ද බොහොම ... ඉතිරියත් කියවන්න »
මම ෙබා්ෙහා් කාලයක සිට යහඵවන් සමහ තර්ක කරපු මාතෘකාවක් අද මට සිතුනා බිෙලාග් ඵ ෙක් පළ කරලා ඔෙබ් අදහස් දැන ගන්නමට අවුරුදු 25 ක් වුනාට තාම අාදරය පිළිබද කිසිදු අත්දැකිමක් විද නෑ(සත්තයි...ඉදිවි ෙකාතැනක ෙහා් හිමිකාරයා)එත් මම අාදරයට හරිම අාදරෙිය.එම නිසා ෙමම ගැටඵව මට ප්‍ර ෙහ්ළිකාවක්(උබ බාබා....)සටහන්සමහරක් අය කියනවා “අාදරය විතරමක්ම කළාට වැඩක් නෑ ෙවන ෙද්වලුත් තිෙයන්න ඔන කියලා”“අැත්තටම අාදරය කරනවානම් ඔවා හිෙතන්ෙන නෑ”මම සිතනවා ඔබටත් ෙම් වාෙග් ... ඉතිරියත් කියවන්න »
තිරය ලෝකය පිළිබඳ කවුළුවක් ද ? ඇතැම් හු එසේ කියති.එක් අතකට එය සැබෑවකි.මක් නිසාද යත් රූපවාහිනිය අපට සැබවින්ම ළඟා විය නොහැකි ලෝකය අපේ දෙපා මුළට, දෑස් ඉදිරියට ගෙනවිත් අපට පෙන්වන නිසාය.දෙවනුව එය එසේ නොවේ..ඒ මක්නිසාද යත් රූපවාහිනී වැඩසටහන් සියල්ල ගොඩනගනු ලැබූ, සංස්කරණය කොට නිෂ්පාදන කරනු ලැබූ ඒවා වන හෙයිනි.. එය තථ්‍ය ලෝකය නොවේ.රූපවාහිනිය තුළ දී යථාර්ථය සහ ප්‍රබන්ධය අතර බෙදුම්ඉර අවිශද වී බොඳ වී යන බව ඉතිරියත් කියවන්න »
කුරුලු දිය බඳුනක ස්නානය කරන මේ ගේ කුරුල්ලාගේ පින්තූර පහ එකම තත්පරයක් තුල ඡායාරූප ගතකරන ලදී. (In continuous firing mode- 5 fps)ඡායාරූප දත්ත මෙසේය.Lens 80 – 400 mmISO – 400Shutter 1/200F=13Focal length 400 mmFocal length (35) 600 mmDate 10/02/09 1:51: pm (all five frames)Processed Photoshop CS2කාචය 1.2 Kg බැවින් තෙපා-ආධාරකයක් මත කැමරාව රැඳවීමට සිදුවිය.Cable release used. 1 2345ඔබේ විවේචනාත්මක ප්‍රතිචාර අගය කරන්නෙමි.
ඉතිරියත් කියවන්න »
කාලයක ඉදන් හිතේ තිබ්බ අදහසක් ඔන්න අපේ කට්‌ටිය එකතු වෙලා ක්‍රියාත්මක කෙරුව :). Techකතා. ටෙක්‌නොලොජි ගැන සිංහලෙන් කතා කරන අපි කාගෙත් වෙබ් අඩවියයි මේ!
මේක අපි කරන්නේ podcast එකක් විදිහට. ඕනම කෙනෙක්‌ට තමන්ට මුහුනපාන්න සිද්ද වෙච්ච ටෙක් ගැටලු ඉදිරිපත් කරන්න පුලුවන්. ගැටලු ඉදිරිපත් කිරීමේදී http://techkatha.com/contact/ හි ඇති ෆෝරමය එවීම, info(at)techkatha(dot)com වෙත පනිවුඩයක් එවීම හෝ skype මගින් කතාකර ගැටලුව ඔබේ කටහදින්ම ඉදිරිපත් කිරීම කරන්න පුලුවන්. අපි හැම සතියකටම වරක් ... ඉතිරියත් කියවන්න »
බෞද්ධයාගේ සීලය තියෙන්නේ සිතේය..බෞද්ධයාගේ සිතේ ඇති සීලය ගතින් මැනීමට අපහසුය..බෞද්ධයාගේ සිල්රෙද්දේ පාට ඊට අදාල නැත..බෞද්ධයාගේ ඒ සීලය ගැන ප්‍රශ්න කළ යුතුද නැත..අබෞද්ධයෝ බෞද්ධයාගේ සිල්ගැන ප්‍රශ්න කළ යුතුද නැත..බෞද්ධයාගේ සිල් රෙද්ද ගැනද ප්‍රශ්න කළ යුතුද නැත..බෞද්ධයාගේ අනුන්ගේ සීලයෙන් ගැන නොවෙහෙසෙයි..බෞද්ධයා සිල් නොරකින අයට වෛර කරන්නේද නැත..බෞද්ධයා සිල් රකින අයට වැඩියෙන් ආදරය කරන්නේද නැත..බෞද්ධයා අනුන්ගේ සීලයේ ගැන වෙහෙසීමට පෙර තමාගේ සීලය ගැන වෙහෙසෙයි..බෞද්ධයා තමාගේ සීලය අනෙකා සමග සංසන්දනය නොකරයි..බෞද්ධයා තමාගේ තමාගේ සීලය ... ඉතිරියත් කියවන්න »
බුදු දහම පටැලැවීම සිංහල බ්ලොග් අවකාශය ඇතැම් පුද්ගලයින් බුද දහම අපකීර්තියට පත්කිරීමේ පාරාදීසයක් බවට පත්කරගෙන ඇත. මුන්ට දේශගුණික විපර්යාස පවා පේන්නේ බෞද්ධයා නිසා සිදුවූවක් ලෙසය.එකෙකුට අනුව ලංකාවේ සිදුවන්නාවූ සියළුම පාහර වැඩ සිදුකරනුයේ සිල් ගන්නා බෞද්ධයන් විසින්ය.හොරකම්, මංකොල්ල කෑම්,ස්ත්‍රී දූශන,වංචා ආදී මෙකී නොකී ලංකාවේ සිදුවන්නාවූ සියළු අපරාධ සිදුවන්නේ සිල් ගන්නා උවැසි උවැසියන් අතිනි. පාර්ලීමේන්තුගොස් බලු වැඩ කරන්නෝද, මිනිසුන් සමුහ ඝාතනයට ලක්කරමින් ... ඉතිරියත් කියවන්න »
සිංහල,දෙමළ,මුස්ලිම් සියල්ලන්ටම නිදහස උදාකරනු පිණිස සටන්වැදි තවත් මිතුරෙකු හෙට අවසන් ගමන් යයි.
1983 ජූලි මස සිංහල හමුදා සෙබළුන් 13 දෙනෙකු දෙමළ කොටි ජාතිවාදීන්ගේ ගොදුරු බවට පත්වූ දින පටන් අද දක්වා දේශයේ ප්‍රාණය බදු වූ සිංහල තරුණයන් සිය දහස් ගණනක් ලංකා මාතාවගේ පිවිතුරු බව රකිනු උදෙසා උතුරේ රණ බිම තුල හෙළ දෙරණේ සතුරන් හා සටන් වැද තම ලෙයින් මහ පොළොව තෙත් කලේ තමා ගැන හෝ වැදූ මව් පියන් ... ඉතිරියත් කියවන්න »
ජීවත්වන බොහෝ දෙනා මරණය ගැන කථා කරන්නේ ඉතාමත් කලාතුරකින්ය. ඒ ඉතා අප්‍රසන්න දුක්මුසු, බිය උපදවන මාතෘකාවක් බැවිනි. අපි ජීවත් වන්නේද නොමැරෙන්නවුන් ලෙසිනි. හෙට කලයුතු වැඩ, ඊලඟට කුමක් කලයුතුද යනාදී මිස හදිසියේ සුව කල නොහැකි ලෙඩක් හැදුනොත් යනුවෙන් අපි කල්පනා නොකරමු. ඒ අපේ සමාජයේ හැටිය. අපි මරණයෙන් ඈතට දුවන්නෙමු. එක අතකින් ඒ බටහිර සංස්කෘතියෙන් අපිට උරුම උනු රටාවකි. බටහිර ජනතාව මරණය ගැන කථා කිරීමට පවා බියක් දක්වති. රෝහලක මරණයක් සිදු වූ ... ඉතිරියත් කියවන්න »
ඔබට ලැබුනු සැනින් කියවා සතුටක් ලැඛ නැවතත් අවශ්‍ය විටක කියවා ඔබට සිතුන විට delete කරන sms එකක් විය මම......... ඉතිරියත් කියවන්න »
මට ලැබුනු පර්ජෝ 405 (peugeot 405) හා හයි ඒස් (Toyota Hi-ace , patrol) වර්ගයේ වාහන දෙකක පින්තුර තමයි අද මේ සටහනට දාන්නෙ. පර්ජෝ 405 (peugeot 405) එංජින් පාලකයහයි ඒස් (Toyota Hi-ace) එංජින් (1RZ-E)පාලකයමේවා ගැන ගොඩක් විස්තර කියන්න තිබුනත් ලියන්න වෙලාවක් නැහැ වගේ. කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් කියන්නම්. ඉතිරියත් කියවන්න »
ගොඩක් දවසකින් ලියන්න වෙලාවක් ආවේ… මේක කලින්ම නෝට් පොතක ලියලා තිබ්බ එකක්, පස්සේ බ්ලොග් එකේ දාන්න හිතාගෙන… මම බලපු මාරම ආතල් ප්‍රෝග්‍රෑම් එකක් මේක… අනිවාර්යයෙන්ම ඔබත් බලලා ඇති… මේන් මේකයි උනේ… ඕන එහෙනං අහගන්න… ලොකු එකී: හායි!!! අද අපි ඕගොල්ලන්ව හම්බවෙන්නේ අපේ මේ ආතල් ප්‍රෝග්‍රෑම් එකේ තුන් වෙනි සෙග්මන්ට් එකේදි. අද තියෙන සිරාම වැඩේ තමයි බුද්ධි පරීක්ෂණය. අද අපේ තඩි උස කොලු නාම්බා, අර ... ඉතිරියත් කියවන්න »
බ්ලොග් එකක් ලියන්න කියල පටන් ගත්තට මොකද සෑහෙන දවසක් යනකම් මොකවත් ලියන්න බැරිවුනා මේ වැඩ නිසා. ඒත් රටේ යුද්ධය ඉවර වෙලත් මට කරන්න වෙලා තියෙන යුද්ධයට ලොකාධාරයක්වත් ගන්න හොඳම වෙලාව මේක තමයි කියල හිතුන හින්ද අද ඉඳන්වත් මගේ යුද්ධෙ ගැන ලියන්නයි යන්නේ.අපේ හමුදාව ත්‍රස්තවදීන්ගෙන් රට බේර ගනිද්දි රටේ සල්ලි තොගපිටින් රට පටවන ලයිසන් මෘදුකාංග කාරයින්ගෙන් අපේ මිනිස්සු බේරගන්න ඕන තරම් කට්ටිය ඉන්න හින්දා මට මේ යුද්ධෙ කරගෙන යන්න ලේසිවෙයි.මමනම් ලිනක්ස් ... ඉතිරියත් කියවන්න »
අපේ රටේ නිදහසත් සුද්ද අතරත් ඇත්තෙ එක්තරා විදියක සම්බන්ධයක්. ඒ සම්බන්ධය අපේ රටටම විශේෂයි. සිදු වුන දේවල් බැලුවම මමත් හිතුවෙ මේ සුද්දගෙ හැසිරීම් රටාව ලංකාව වගේ දුප්පත් රටකට පමණයි කියල. ලංකාවටත් ඉන්දියාවටත් සුද්දා කල හදිය අපේ ඉතිහාසය හොඳට පෙන්නුම් කරනව. ඉන්දියාව අපිට වැඩිය දුක් වින්ද. සුද්දා හොඳ දේවල් කරා, ඒ අපට ආදරේටද? නැහැ. ඔවුන් කල දේවල් වලින් අන්තිමට යහපතක් වුනේ ඔවුන්ටමයි. ... ඉතිරියත් කියවන්න »
30 වෙනිදා -අද ගෙදර ඉන්නේ මායි නංගියි විතරයි.ආච්චියි පුංචයි දියතලාවෙ ගියා දානෙකට සහභාගි වෙන්න.හපොයි වැඩ ඇරිලා ගිහින් උයන්නවා කියන්නෙ මරණවා වගේ වැඩක්.මම තේ එක හදලා බත් එක ලිපේ තියන අතරේ නංගි පොල් සම්බෝලයක් හදලා පපබම් බැද්දා.ඔය තියෙන්නෙ රජ බොජුනක්.අපි දෙන්නට බත් මුට්ටියටම වග කියන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ.31 වෙනිදා -අදත් Home Alone තමා. උයන්න කම්මැලි හන්දා උළුදු වඩේ ගත්තා.Bus stand එක ගාව රොෂාන් අයියගේ වඩේ කරත්තෙන් තමයි අපි ... ඉතිරියත් කියවන්න »
රැයෙහිත් ඔබේ මුව නෙත් තුළ ඇඳෙන කලසිසිලක් දැනෙයි සුවහස් මා සිහින තුළරහසක් වුවත් ලොවටම ඒ සිහින මලසුවඳත් ඔබයි, මගෙ මුළු ලොව සුවඳ කළ ඉතිරියත් කියවන්න »
අපේ පැංචිට දැන්නම් ගිනි කන කොළඹ ඉඳලා එපා වෙලාද කොහෙද ගමට එන්න හිතිලා.බෝඩිම් වලටයි මහ මගටයි දියවෙලාම පැංචිගේ අස්ති පංජරයත් පේන නොපෙනෙන තරම්.අපේ ගොඩක් අයට වගේ පැංචිටත් එකම තැන රස්සාව කරලා එපා වෙලා.ඇඳුම් මාරු කරනවා වගේ රස්සාවලුයි බෝඩිනුයි මාරු කරන එක ලේසි නෑනෙ.බෝඩිම් කියනකොටත් පැංචිගේ ඇඟ කීරි ගැහිලා යනවා.බෝඩිම් වර්ග නම් ඉතින් කොළොම් පුරේ වැහි වැහැලනේ. කාඩ්බෝඩ් බෝඩිම්, ලෑලි බෝඩිම්, වතුර නැතිබෝඩිම්, මීයො දුවන බෝඩිම් එකී මෙකී නොකී බෝඩිම් ... ඉතිරියත් කියවන්න »
හිත කියන්නෙ මහ පුදුම තැනක්හිත එපා කියන දේවල්මයි හිත කරන්න බල කරන්නෙ හිතට එකඟව වැඩ කරන්න කිව්වටවෙලාවකට කරන දේවල් හිතටම විශ්වාස නෑඑහෙම කියලා කරන දේවල් හිත හිත ඉන්න ගියාම හිතටම එපා වෙනවා හිත සන්සුන් කරගන්න හිතලා වාඩි වුනාමකවදාවත් නොහිතෙන දේවල්නේ හිතෙන්නෙඅන්තිමට හිතෙන්නෙ හිත කියන්නෙ මහ පුදුම තැනක් කියලා ඉතිරියත් කියවන්න »
යම් කිසි කලා කෘතියක් පෞද්ගලික හෝ සමූහික ප්‍රයත්නයක ඵලය ලෙස බිහි වේ. කවිය, නව කතාව, සිත්තම නිර්මාණකරුගේ තනි නිර්මාණ වන අතර සිනමාව, ටෙලි නළුව, වේදිකා නාට්‍ය සාමූහික නිර්මාණ වෙයි. ගීතය ද මෙවැනි ම නිර්මාණකරුවන්ගේ එකතුවක ඵලයෙකි. ගේය රචකයා, සංගීතඥයා සහ ගායකයා මෙහිලා ප්‍රමුඛ වන අතර අමතරව වාද්‍ය වෘන්දය සහ ශබ්ද පරිපාලකයෝ ද ඊට සහභාගි වෙති. මෙසේ නිර්මාණයක් සඳහා නිර්මාණකරුවන් පිරිසක් සහභාගි වුව ද එම කෘතියේ අයිතිය එක් අයෙකුට හිමි වෙයි. ... ඉතිරියත් කියවන්න »
භූරිදත්ත හිමියන්ගේ ජීවිත කථාවෙන් ලොව තුල ආන්දෝලනයක් ඇති විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් හා තායිලන්තයෙන් විරෝධය මතුවිය. මේ පොත පරිවරතනය කිරීමේදී මටත් ඒ විරෝධතා මතු වූ තැන් පැහැදිලි විය. ඒ පිරිණිවන් පාන ලද රහතුන් වහන්සේලා සහ තථාගතයන් වහන්සේලා අර්හත් ඵලය ලබාගත් භූරිදත්ත හිමියන්ට ආශීර්වාද කිරීමට පැමිණි බවක් පොතේ සඳහන් වීමයි. පොතේ සඳහන් වන්නේ අර්හත් භාවය ලබාගත් රහතුන් වහන්සේ නමකගේ මුවින් පිටවූ කථාවකි. උන්වහන්සේ පිරිනිවියේ 1949 වසරේදීය. ... ඉතිරියත් කියවන්න »
භූරිදත්ත හිමි දුට්ඨංග භික්ෂුවක් ලෙස බොහෝ කාලයක් චියෑංමායි ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ ගත කල සේක. එක් එක් ස්ථානයන්හි උන්වහන්සේ වස්සානය ගත කලහ. බොහෝ අවස්ථාවලදී උන්වහන්සේ අති බිහිසුණු වනසතුන් මධ්‍යයේ කිසිදු බියක් නොමැතිව වනාන්තර වල ගත කලහ. නමුත් බිහිසුණු වනාන්තරවලදී උන්වහන්සේට ඉතා පහසුවෙන් 'චිත්ත දමනය' කර ගෙන විදර්ශනා වැඩීම පහසු විය. සාමාන්‍යයෙන් මේ අන්දමේ ජීවිත රටාවක් ඉතා දුශ්කර වුවත් භූරිදත්ත හිමියන්ගේ ජීවිතය ලොවට ආදර්ශයක් වන්නේ උන්වහන්සේගේ අධිෂ්ඨාන ශක්තියත්, ... ඉතිරියත් කියවන්න »
දෑස අදුරු කලඅදුරු පටල බිදපායයිඅලුත් ඉරක්අලුත් ලොවටජනේලයෙන් ගලා එයිඅරුණු රැස්මිහිකත නිරුවත් කොට සියල්ල පැහැදිලි කොටදගලයි ගහ කොලඉපිලෙමින් නිදහසේ ජිවයෙන්සිහින දැක දැක ඉන්නකාලයක් තවත් නැතඅවදි වෙන්....................මහගම සේකරශ්‍රි ලංකාමාතාව සිය අභිමනවත් 61 වන නිදහස සැමරිමට තවත් දින කිහිපයයි...ඉදින් අපට පායන අලුත් හිරු පෙබවාරි 4 වෙනිදාට නැගේවි...නිදහස වෙනුවෙන් සිහින දැක්ක කාලය ඉවරයි...ධර්මෙ ..කාසිම් .. රාජසුන්දරම් වරෙල්ලා...අපි අපි හැමෝගෙම අලුත් ලංකාව හදමු..අපි හැමෝගෙම සිහින පරාඩදීසය අපි එකතුවෙලා ගොඩ නගමු...අපි අතරෙ භේද නෑ... අපි ... ඉතිරියත් කියවන්න »
බල්ෂෝයි රඟහල හා රුසියානු ඔපෙරාවරුසියාවේ මොස්කව් නුවර පිහිටා ඇති ඓතිහාසික "මහා” රඟහල හෙවත් බල්ෂෝයි රඟහල වර්ෂ 1776 දී ආරම්භ කරන ලදී. වර්තමාන ගොඩනැගිල්ල වර්ෂ 1824 දී පෙත්‍රොව්කා රඟහල අත් පත් කර ගැනීමෙන් පසුව ඉදිකරන ලද්දකි. පෙත්‍රොව්කා රඟහල වර්ෂ 1805 දී ගින්නෙන් විනාශ විය.එකල රුසියාවේ සම්භාව්‍ය කලා නිර්මාණයන් වූ ඔපෙරාව හා බැලේ යන අංග රුසියානු අධිරාජයාට අයත් රාජකීය සම්පත් ලෙස සැලකිනි. එවකට රුසියාවේ ප‍්‍රධානතම නගර දෙක වූ ශාන්ත ... ඉතිරියත් කියවන්න »
නුඹ අභියසදී මුව ගොලු වී යනඅරුමය කිමදැයි නොදනිමි තවමත්......!දෙතොල් නොකීවද මට ඇති සෙනෙහසනුඹේ සුසුම් එය පවසයි රහසින්.........! ඉතිරියත් කියවන්න »
this blog is converting to Sinhala.......................if it is hard to read this plz get sinhala unicode here .... ආයුබෝවන් .....
ඉතිරියත් කියවන්න »