නෙපතමි මම මහ සයුරක්,පතමි වෙරළත සිප්පි කටුවක්… නොපතමි මම ඉරක් හඳක්,පතමි ලඟ ඇති මිණි පහණක්… නෙපතමි මම රස බොජුනක්,පතමි ලුණු සහ බත් ඇටයක්… නොපතමි මම සිටු මැදුරක්,පතමි සිහිලැල් තුරු සෙවනක්… නෙපතමි මම සුඟඳ සුර පහසක්,පතමි සෙනෙහෙබර සිත් අහසක්… නෙපතමි මම වැතිරෙන්නට සුර යහනක්,පතමි ඇලවෙන්නට හුරු උකුලක්… නොපතමි මම ඹබෙන් තොර ලොවක්,සදමි ඹබට මට එක දෙව් විමනක්… ... ඉතිරියත් කියවන්න »
ඊයේ(ඔපිසියේ නිවාඩු) සුපුරුදු විදියටම පාන්දර 9.30 ඇහැරගත්ත බ්ලොගී පුංචි හදලා තිබුනු කොළ කැඳ මුට්ටියෙන් ජුන්ඩක් විතර කැඳ කෝප්පේ පිරෙන්න දාගෙන බිව්වා. ඊට පස්සේ සතියක් තිස්සේ බෝම මාන්සියෙන් හදා ගත්ත රෙදි කන්ද අරං ටැංකිය ගාවට ගිහින් රෙදි ටිකත් සෝදා ගෙන නා ගත්තා. හප්පා පළාතම සුවඳයි මං නෑවහම. ආසාවේ බෑ. "ඔන්න ලබන සතියෙත් මං තමයි ඉස්සෙල්ලාම නාන්නේ..?" නංගිත් එක්ක කොක්කක් දාගත්තේ නැත්නම් මට නිකං කහනවා කහනවා වගේ.දවල්ටත් කෑවට පස්සේ අර ගෙදර ඉන්ඩ ... ඉතිරියත් කියවන්න »
ඔන්න මේ දවස් ටිකේ පොඩි වැඩකට අත ගහුවා Google Map API එක්ක.ඇත්තටම වෙනස්ම අත්දැකීමක් ඒක.මොකද සාමානයෙන් මම කරන්නෙ මුදුකාංග වල back end එක්ක වැඩ කරන එක.ඉතින් ඒක ටිකක් කම්මැලි හිතෙන වැඩක්.නමුත් මේ Google Map API එක්ක කරපු වැඩේ ටිකක් වෙනස් මොකද මේක Front end වැඩක් හන්ද.මම හිතන්නේ ඔයාලා හැමොම දැකල ඇති Google Map එක.ඉතින් මේ සේවාව ලබාදෙන්නෙ Google සමාගම.Google සමාගම මේ සේවාව ලබාදෙනවා පමනක් නෙමෙයි ඒක, අනිත් පුද්ගලයින්ටත් එම සේවාව ... ඉතිරියත් කියවන්න »
ගුගලය සැමදාමත් විටෙක තාක්ෂණය හා අත්තර්ජාලය යොදා ගනිමින් අලුත් දේ ලෝකයට හදුන්වා දෙන අතර ඇතැම්විටෙක ඒ නිසාම විරෝධතාවලට හා හාස්‍යයට ලක්වුවත් පොදුවේ අපගේ එදිනෙදා ජිවිතයේදි බොහෝවිටදි චක්‍රාකාරව හෝ ගුගලය වැදගත් වෙයි. උදාහරණයක් ලෙස Google map, Google Earth, Google Apps වැනි සේවා හැදින්විය හැකිය.Google Map මගින් අද GPS යන්ත්‍රයෙන් කරන කාර්ණයෙන් නොනැවැතුණු ගුගලය Google Earth තුලින් අපට වයිමා උඩ සිට බලන කෝණය ලබා දුන් අතර කරදරයකදි අහසේ තරු දවල් තරුද අවශ්‍ය ... ඉතිරියත් කියවන්න »
ඔන්න ඉතින් මේ දවස් ආපහු නිදහස් මුදුකාංග වලට කැමැත්තක් දක්වන අයට ටිකක් වැඩ අදික කාලයක්.මමත් ඔන්න අද "සහන-2009 සමුලුවට"(මාර්තු 24,25) ගියා.වැඩේ හොදට තිබුනා. Dr.සංජීව වීරවර්ණ,Dr.රුවන් වීරසිංහ සහ තවත් විදේශ රටවලින් පැමිණි විද්වතුන් සහ නිදහස් මුදුකාංග සදහා ඇල්මක් දක්වන්නන් විශාල පිරිසක් මෙහි පැමින සිටියා.ඔන්න ඉතින් මමත් වැඩේට සෙට් වුනා. HNB Tower එකේ තමයි මේක තිබුනේ.එතෙන්ට ගිහින් බලනකොට මෙන්න අපේ Faculty බාගයක් විතරම එතන.අපේ වුන්ගේ FOSS ගැන මාර වුනන්දුවක් තියෙන්නේ මුනු දිහා ... ඉතිරියත් කියවන්න »
හුදෙකලා ආරණ්‍යයේ තනිවී...හිත හඬයි ඔබ ගැනම පවසමින්.. සිහිනයක් වූ සිව් වසක පෙම් ගී... විසුල සුලඟේ දනී නම් මේ දුක්. ඉතිරියත් කියවන්න »
බෝ කලක් ගෙවුන මුත්තව කලක් ගෙවෙන මුත් ඇතු ගලත් නොසැලේ මා සිතත් නොසැලේවි... මම ඔබටමයි ආදරේ... ඔබ රෑ පුරා දුටු සිහිනයකි මනරම්... හුදෙකලා සිත අස් වසා වී..ඔබේ මුදු වදනින්.. මධුර වස්සානය උදාවිය.. රැයේ දුටු සිහිනය සැබෑ විය සිනා මල් දෝතින් අරන්... මගේ දිවියට ඔබ ලඟා විය...මම ඔබටමයි ආදරේ... ඔබ හමුවෙනා ඒ සොඳුරු දින මට නම්... කල්පයකි මට.. හිඳින මොහොතක් ඔබේ නෙතු අසලින්... තවත් එක් වසරක් නිමාවිය...බැඳුනු සිත් එලෙසින්ම පසු විය... ජීවිතේ මිහිරක් අරන්...මගේ දිවියට ඔබ ලඟා විය...මම ඔබට මයි ආදරේ... ඉතිරියත් කියවන්න »
කොම්පැණියේ තත්ත්වෙ එන්න එන්නම භයානක අතට හැරිලා. දැනට වට දෙකක් සෙල්ලං කළා. අපි හිතුවේ වට දෙකෙන් ගේම ඉවර වෙයි කියලා. එහෙම නම් ගොඩ. හැබැයි අවාසනාවට තුන්වැනි වටේටත් තේරුණා. තව තව වැඩේ දිග්ගැස්සෙනවා. ආරංචියේ හැටියට 18 වෙනිදා සෙමි ෆයිනල්. 26 වෙනිදා අන්තිම ෆයිනල් එක (හික්). අනේ අප්පේ ඒකෙන් වත් වැඩේ ගොඩ ගියොත් හරි. තේරෙන්නේ නෑ නේ… ඒක තමයි… මටත් තේරෙන්නේ නෑ… ඒනිසා තේරුං ගන්න උත්සහ කරන්නෙත් නෑ. ... ඉතිරියත් කියවන්න »
මට හිතෙන දේවල් ලියන්න බ්ලොග් එකක් ඇර ගත්තට වැඩිය කෙරුවේ අනිත් අයට මේ ලෙඩේ බෝ කරපු එක. ඉතිං දැන් වෙලා තියෙන්නෙ ඒ ගොල්ලො අහන දේවල් මම දන්නේ නැති එකයි. කොහොම වුනත් මාත් සෑහෙන ආසාවෙන් ඉන්නේ මගේ මේ පෙනුම පොඩ්ඩක් ලස්සන කර ගන්න(Template එක අළුත් කරගන්න). වෙනස් බැනර් එකක් දාලා , Background එකත් වෙනස් කරන්න ඔන. තව.... Menu Bar එකකුත් දාල Tab keys ටිකකුත් දාන්න පුළුවන්නම් හොඳයි.කොහොමද කරන්නේ.. උපදේශයක් ... ඉතිරියත් කියවන්න »
මේ ලගදි මට මරු software එකක් හම්බ වුනා.මේක software එකක් කිව්වට Virus එකක් වගේ.pen drive එකෙන් තමයි පැතිරෙන්නේ.අපෙන් කිසිම ඇහිල්ලක් නැතිව හොර රහසේ pen එකට රින්ගනවා....ඉතින් ඊට පස්සේ අපි වෙන පරිගණකයකට pen drive එක ගැවුවම තමයි පෙන්නේ වැඩේ...Pen එකේ Icon එක තොරණ වගේ වෙලා.. කරුමෙට වගේ අමතක වෙලා click උනොත් අපේ පරිගණකයට මේක රින්ගනවා. ඊට පස්සේ ගහන ගහන හැම pen එකකටම මේ මගුල රින්ගනවා...ඉතින් ඔයල ... ඉතිරියත් කියවන්න »
මහිංද විජේසේකර ඇමතිවරයා ජාතික රෝහලට රැගෙන ආ අවස්ථාවේ මාධ්‍යකරුවන්ගේ හැසිරීම ගැන මගේ අප්‍රසාදය පලකිරීමට මේ සටහන ලියමි. එම අවස්ථාවේ රෝගියාව වහා රෝහලට ගෙනයාම අවුරමින් රස කෑමකට වහවැටුණ කපුටු රැලක් මෙන් හැසිරීම කිසිම මාධ්‍ය සදාචාරයකට අනුගත වේ යැයි මම නොසිතමි. ඇත්තෙන්ම ඒ අවස්ථාවේ සිටි පොලිස් නිලධාරීන් එය මර්දනය කිරීමට ගියානම් පසුදා මේ මිනී කාක්කන් රජයේ මාධ්‍ය මර්දනය යනුවෙන් ලිප්ටන් වටරවුම, කොටුව දුම්රිය පොල දෙවනත් කිරීමටද බොහෝ ඉඩ තිබිනි. මේ අසික්කිත ... ඉතිරියත් කියවන්න »
අපේ අම්මාගේ උපදෙස් පරිදි නංගී දැනට මාස දෙකක විතර ඉදලා රූපලාවන්‍ය පන්තියකට යනවා සතියේ දවස් වල උදේ හවා.එදිනෙදා අළුතින් ඉගෙන ගන්න හැමදේම ගෙදර ඇවිත් ප්‍රායෝගිකව කරලා බලන එක නංගීගේ පුරුද්දක්. මුල්ම දවස් වල තිබුනේ කොණ්ඩා මෝස්තර දැමීම. කෝබ්‍රා , ඉන්දියන් බන්, රෝප්,ෆිෂ් ටේල් , ෆ්රෙන්ච් ප්ලේට් හෙවත් නයා, ඉන්දියාවේ බනිස්, ලණු, මාළු නැට්ට, ප්‍රංශ දීසි ඇතුළු තවත් නම නොදත් අනේක විධි කොණ්ඩා මෝස්තර රැසක අත් හදා බැලීම් වලට මගේ ඔළුව ... ඉතිරියත් කියවන්න »
VIRUS GUARD එකට Virus අසුවෙන්නෙත් නැද්ද? Virus guard Update කලද? ඒත් VIRUS එක අසුවෙන්නෙ නැද්ද? නමුත් පේන්නම Virus එක තියෙනවද? මම නම් කරන්නේ එක දෙයයි Virus එක copy එකක් අරගෙන දානවා zip හෝ winrar file එකකට.. හැබැයි මුර පදයකුත් දානවා.... ඊට පස්සෙ Email එකකට අමුණලා යවනවා මගේ Virus guard එකේ දිලා තියෙන Email ලිපිනයකට හැබැයි අර මුර පදයත් දාලා තව පොඩි හැල්ලකුත් ලියනවා මේ Virus guard ... ඉතිරියත් කියවන්න »
ඉතින් මම මුලින්ම ගොඩක් ස්තුති කරන්න ඕන මගේ පළමු post එක කියවල අදහස් දැක්වපු අයට.. ඔන්න එහෙනම් මෙන්න මගෙන් දෙවන පොස්ට් එක.... මේක නම් ඉතින් කියල වැඩක් නැ.. මතකද මම මගේ පළමු Post එකෙන් මගේ Internet connection පිලිබදව පොඩ්ඩක් ඔයලව දැනුවත් කරා...ඉතින් හිතුනා මේ ගැන ඔයලට කියන්න... මුලින්ම කියන්නම්කො මම ඉන්නේ කොහෙද කියල....මම ඉන්නේ නුවර ...නුවර කිවුවට නුවර Town යන්න 24km ... ඉතිරියත් කියවන්න »
හා..........යි!ඔන්න ඉතින් පැංචි ආයෙත් ආවා ගොඩ කාලෙකට පස්සෙපැංචි පහුගිය දවස් ටිකේ අපේ ගොඩක් අය වගේ ටිකක් විතර බිසී එකේ අනේ හිටියේ.ඔය බිසී එක නිසා කොළොම් පුරේදි පැංචිට විච්ච අකරතැබ්බ අලකලංචි නම් එමටයි.හැබැයි දැන්නම් ඒවා ගැන කියන්න වෙන්නෙ නෑ මොකද මම බිසී නිසා.බා........යි! ඉතිරියත් කියවන්න »
කෙලවරක් නැති මේ උවමනාවන්... කොච්චර තිබ්බත් මදි... එකට මුට්ටු වෙවි මෙ ගෙවිල යන ජිවිතයේ හරි අරමුනක් මට තාම හිතා ගන්න බැහැ. ජිවත් වෙන්නේ හම්බ කරන්නද? හම්බ කරන්නේ ජිවත් වෙන්නද?කියන්න තරන් මට ජිවිතෙ ප්‍රශ්නයක් නැතත් මේ දැනෙන අඩුව මහ දුකක්මිනිස්සු කියන්නේ පුදුම ජතියක්, බුදු අම්මො තියෙන තරහ, ඊරිසියාව, කුහකකම, මටත් මෙ ලෙඩ ටික ඔක්කොම තියෙනවා, අන්තිමෙදි මොනවටද මෙ ඔක්කොම කරල තියෙන්නේ? මනුස්සකම කියන එක ගැන මට විශ්වාසය නැති වෙල තියෙන්නේ.මොකුත් හිතා ... ඉතිරියත් කියවන්න »