ඉබ්බා අහසින් ගිය කතාව දන්නව නෙ.ඒක නෙවෙයි මේ... මේ ඉබ්බා මෝඩ ඉබ්බෙක් නෙවෙයි (කොළඹ ඉබ්බෙක් නෙ ඉතින්).දවසක් ඉබ්බට ගමනක් යන්න ඕනෙ වෙලා කොක් රාලගෙ කැබ් සර්විස්1ට කෝල් 1ක් දීලා එන්න කිව්ව.ඔන්න ඉතින් කොක්කු දෙන්න පුරුදු විදිහට මකෝටුවක් අරගෙන දෙපැත්තෙන් අල්ලගෙන ඉබ්බට මැද්දෙන්එල්ලෙන්න කියල අරගෙන යනවා.ඔන්න ඉතින් ඉබ්බගේ කරුමෙට ඔය යන පාරෙ තිබුනා ඉස්කෝලයක් ;ඉබ්බ හොඳට හිතට ගත්ත කොල්ලො මොනව කිව්වත් මම නංකටක් ... ඉතිරියත් කියවන්න »
ආදරණීය අම්මේ මට අම්මව මතක් උනා... අම්මේ මං දැන් කොළඹ ඇවිත් අවුරුදු 2ක් විතර වෙනව නෙමේ අවුරුදු 2ට මං ජීවිතේ ගැන, මිනිස්සු ගැන ගොඩාක් දෙවල්දැනගත්තා වෙලාවකට මේ ඔක්කොම දමල ගහලගෙදර ඇවිත් ඉන්න මට හිතෙනව අම්මෙ. දවසක් මං බස් 1ට නගින්න ඇවිදගෙන යනකොටදැක්ක පොඩි ළමයෙක් පාර අයිනෙ බත් පාර්සලයක් ලෙහගෙනකනවා. නිල් පාට ... ඉතිරියත් කියවන්න »
අද bus 1කේ එනකොට ඇහුන සින්දුවක්, මාර විදිහට හිතට වැදුනා..... ඔයාලත් ටිකක් කියවල බලන්නකො.මා තොටින් එන උතුරු සුලගේගිනි සිඹින මඩු පල්ලියේදෑස් අග මුතු කදුළු හංඟනසරෝජා මගෙ දෝනියේ...වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයිමක් කරන්නඩ පැන්චියේ...ගුරුතුමී මා සිසුවියයි නුඹඒත් අපි එක පංතියේ...කර වටින් අත දමා හිනැහුනුකෝ නුඹේ පොඩි යාලුවන්දයාවක් නැති ලෝකයක් දැකඋන් ගිහින් පැන මායිමෙන්තාත්තා හීනෙන් අවිත් අත වනන තුරු කදවුරු දොරින්කාටවත් නැති දුවේ කවුරුන්, නුඹ රකීවිද සෙනෙහසින්මන්දිරෙ දොර නුඹව කැදවයිබේබිලා හඩනා ... ඉතිරියත් කියවන්න »
හැමදාම අත හිත දෙනඋඹලා දෙන්නටදක්ෂින,සංජය ඉතිරියත් කියවන්න »
ඔන්න සයිබර් අවකාශයේ blog ලියන්නන් අතරට මාත් එකතු උනා >>> මම පොඩ්ඩා ඉතිරියත් කියවන්න »
අත්‍යාවශ්‍ය රාජකාරියක් නිසා දැනුයි දුවන්න පුළුවන් උනේ ඉතිරියත් කියවන්න »
අද මැරතන් බව දැනුයි දන්නෙ. චැක්! මමත් දුවන්ඩ ඉල්ලුම් පත්තරයක් දැම්මා. ඒත් පරක්කුයි වගේ. ඉතිරියත් කියවන්න »
'අවුරුද්ද කාගෙද' සටහනේ පොඩි අවුලක් තිබුණා. දැන් හරි. ඉතිරියත් කියවන්න »
මෙන්න ඔයාගේ කොම්පියුටර් එකටත් කතා කරන්ඩ ක්‍රමයක්......... . . . මේකට ආය අලුතෙන් මුකුත් software එකක් දාන්ඩ ඕන නැහැ... කරන්ඩ තියෙන්නෙ මෙන්න මේ code එක notepad එකෙ past කරල.. .vbs format එකෙන් save කරන එකයි.. ඒ කිව්වෙ, මේක notepad එකට past කරල File--> Save ගිහින් කැමති නමක් type කරලා ඒ නමේ අන්තිමට .vbs කියල type කරන්න ඕනෙ... Dim msg, sapi msg=InputBox("Enter your text","Talk it") Set ... ඉතිරියත් කියවන්න »
බඹර රාව නැංවෙනා අඳුරු ලෙනතුලේ...මල් පිපී රොනින්පිරී සුරත්කුසුම්කුලේ....තටුකඩා දැමූ බිඟුන් එයි පෙලින් පෙලේ...සිංහබා පුතුනි බිඳින් ලෙන් දොරේ බලේ...!!! ඉතිරියත් කියවන්න »
ඔබ පරිගණක ක්‍රමලේඛන ශිල්පියෙකු නම් ඔබ සමහර විට මේ ගැන දන්නවා ඇති. ඔබ Ruby, C/C++, Java SE, JavaFX, Java ME, PHP වැනි පරිගනක භාෂා වලින් ක්‍රමලේඛන සකස් කරනවා නම් හෝ එවැනි භාෂා වලින් ක්‍රමලේඛන සකස් කිරීමට ඉගෙනගැනීමට අවශ්‍ය නම් මෙම මෘදුකාංගය ඔබට මහගු පිටිවහලක් වනවා නොඅනුමානය. මෙම NetBeans IDE මෘදුකාංගය තවත් එක් විශිෂ්ට විවෘත කේත මෘදුකාංගයක් වන අතර එහි පිටපෙනුම( GUI ) බොහෝ සෙයින්, පාවිච්චි කරන්නාට පහසු ලෙසින් නිමවා ඇත ... ඉතිරියත් කියවන්න »
මෙය කියවන ඔබ බොහෝ දෙනා මේ වන විටත් windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවාට සැක නැත.සමහරක් දෙනා වෙන මෙහෙයුම් පද්ධති ගැන අසා නැතුවාත් ඇති..නමුත් සමහරක් දෙනා මීට හත්පසින් වෙනස් වීමට ද පුලුවන.. සමහරක් දෙනා තමන්ගේ මෙහෙයුම් පද්ධතිය ලෙස windows වලින් මුළුමනින්ම බැහැර වී වෙනම මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරනවා ඇති. තවත් සමහරක් පිරිස windows මෙහෙයුම් පද්ධතිය හා තවත් වෙනයම් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරනවා ද ඇති.කෙසේ වෙතත් මේ වන විට මම windows මෙහෙයුම් පද්ධතිය සමග ... ඉතිරියත් කියවන්න »
ඔන්න ඉතින් දැන් මං මේ බ්ලොග් එක සිංහලෙන් ලියන නිසා..... තවත් සිංහලෙන් type කරන්න ආසා අයට ඒකට උදව් කරන්න් ඕන කියලා හිතුනා........ඒ වගේම දැන් ටිකකට කලින් මගෙ යාලුවෙක් අදුරන ගෑනු ලමයෙක් සිංහල type කරන්නෙ කොහොමද කියලා ඇහුවා කියලා ඒ පොර මහෙන් ඇහුවා...එතකොට තමයි මටත් මතක් උනේ මේ ප්‍රශ්නෙ තව කට්ටියට ඇති කියලා....ඔන්න ඔහොමයි මට මේක ලියන්න හිතුනෙ,......කාටහරි wijesekara යතුරු පුවරුව පාව්විච්චි කරන්න පුලුවන් නම්..සිංහල type කරන එක කිසි ගැටලුවක් නෑ....... ... ඉතිරියත් කියවන්න »
ගැජට් වලින් තමා බ්ලොග් එක ලස්සන වෙන්නෙ.මෙන්න තියෙනව ගැජට් වලට උදාහරන ටිකක්.අමුත්තන් ගනන දැන ගන්න පුලුවන් ගැජට් එකපිටුව save කර ගන්න පුලුවන් ගැජට් එකඔය වගෙ තව ගොඩක් තියෙනව.ඒව දාගන්න නම් Layout වල Page Elements වලට ගිහින් කියන එක කිල්ක් කරන්න. එතකොට මේ වගෙ එකක් ඔයාට දකින්න ලැබෙයි.දැන් Add a Gadget උඩ ක්ලික් කරන්න.HTML \JAVA scriptsඕකෙන් කියන එකෙන් තමා හොඳම ගැජට්ස් දාගන්නෙ.ඒක දැනට නම් ඕනි නෑ. ( වෙනින් තැන් වලින් ... ඉතිරියත් කියවන්න »
හෙඩර් වෙනස් කෙරීම මගින් අපිට බ්ලොග් එකෙ මාතෘකාව කගෙ දේවල් වෙනස් කල හැකියි.Blog TitleBlog Title මගින් ඔබට ඔබෙ බ්ලොග් එකට ඉහලින් බ්ලොග් එකෙ නම ලබා දිය හැකියි.Blog Descriptionමේ මගින් ඔබට ඔබෙ බ්ලොග් එකෙ මාතෘකාව යටින් ඔබෙ බ්ලොග් එක ගැන පොඩි හැඳින්වීමක් ලබා දිය හැකියි. මෙම ලබා දෙන හැඳින්වීම , ඔබෙ බ්ලොග් එක සෙව්ම් යන්ත්‍රයක සටහන් ද වෙනවා.ඒ නිස මේ සඳහා ඔබෙ බ්ලොග් අඩවිය මනාව පැහැදිලි වෙන කෙටි වාක්‍යක් ලබා දෙන්න.Imageමෙමගින් ... ඉතිරියත් කියවන්න »
සංවිධානය කිරීම කිරීම බ්ලොගින් වලදි බොහොම වැදගත් දෙයක්.මේ සඳහා ප්‍රධාන ටැබ් වලින් Layout එකට ගිහින් Page Elements උප ටැබ් එක ඔබන්න.ඔතනින් තමා අපි අපෙ බ්ලොග් එකෙ අරව මේව තියෙන හැටි සංවිධානය කරන්නෙ.Add a Gadgetහැම අතින දියුනු බ්ලොග් ගහන කොට අපිට ඉතාම අවශ්‍ය වෙන එකක් තමා මේක.ඇඩ්සෙන්ස් ( ගූග්ල් ආයතනය අපිට දී තිබෙන ,බ්ලොග් සහ වෙබ් අඩවි වලින් මුදල් උපයන්න පුලුවන් වෙන වැඩක් ) ඇඩ්සෙන්ස් වැඩියෙන් දැන ගන්න මෙතන ඔබන්න.Add a ... ඉතිරියත් කියවන්න »
ලියපු පිටු නැවතත් වෙනස් කෙරීම කරන්නෙ මෙම ප්‍රධාන ටැබ් වලින් යටතෙ තියෙන Posting වලින්යටතෙ ඇති Edit Posts කියල තවත් ටැබ් එකක්. දැන් ඔයාට මෙන්න මේ වගෙ එකක් එන්න ඇති.දැන් ඔතනින් ඔයාට පුලුවන් ඔයා ඉස්සර ලියපු පිටුවක නැවත වෙනස් කම් කරන්න. ඒ සඳහා EDIT ඔබන්න. ආයෙ මොකක් හරි පිටුවක් බලන්න View ඕනි නම් ඔබන්න.මොකක් හරි පිටුවක් එපා නම් ඒ පිටුව ඉස්සරහ තියෙන බොක්ස් එකෙ හරියක් දාල DELETE SELECTED බොත්තම ඔබන්න.ඔයා පිටු ... ඉතිරියත් කියවන්න »
වැඩෙ හරි ගියා නම් ඔයාට මේ වගෙ එකක් දකින්න ලැබෙයි. මරු නේද ?ඔයාට ලියපු එක ඔතනම බලන්න ඕනි View Blog නම් ඔබන්න.ඔයාට ලියපු එක වෙන පිටුවක බලන්න (in a new window) ඕනි නම් ඔබන්න.ඒ ලියපු එකෙ වෙනසක් කරන්න Edit Post ඕනි නම් ඔබන්න.අලුතෙන් පිටුවක් ලියනවා Create a new post නම් ඔබන්න.දැන් තෙරෙනවනෙ බ්ලොග් එකක් ලියන එක කොයි තරම් ලේසි වැඩක් ද කියල. ඔය ටික දන්නව කියන්නෙ තනියම බ්ලොග් එකක් ගහන්න ... ඉතිරියත් කියවන්න »
Hi...you all..... This is not my first blog. I have another blog ... but it is in English, As a Sri Lankan, my mother tong is Sinhala...but I’m writing my blog in English... I don't feel that right,, So from here on, I’m starting this new blog in Sinhala. As this is my first post on this blog, I’m writing this post in English. So the people, ... ඉතිරියත් කියවන්න »
වින්ඩෝස් වලින් ලිනක්ස් වලට මාරු වීම අපහසු යයි සිතන්නේ එක්වරම අපට හුරු පුරුදු යෙදුම් සියල්ල අත්හැර නුහුරු නුපුරුදු යෙදුම් පරිහරණයට සිදුවීම නිසාය.මේ සඳහා වයින් නම් යෙදුමක් අවශ්‍ය වේ.මා මෙය අත්හදා බැලුවේ ෆෙඩෝරා 10 වන වෙලුමත් සමගයි.මුලින්ම අග්‍රය වෙත ගොස් su ලෙස සඳහන් කර root සඳහා මුරපදය ලබාදෙන්නදැන් yum install wine ලෙස යතුරු ලියනය කර Enter යතුර ඔබන්න.මෙය ස්ථාපනය වූවාට පසු යෙදුම් වලට wine නම් අලුත් ගොනුවක් එක් වී ඇත.දැන් වින්ඩෝස් ... ඉතිරියත් කියවන්න »
මේ කියන්න යන කාරණාව වැදගත් වෙන්නේ බෑන්ඩ්විත් එකට, එහෙමත් නැත්තම් ඩේටා යූසේජ් එකට ගෙවන අන්තර්ජාල පාරිභෝගිකයන්ටයි. (කෙටියෙන් කිව්වොත් ලංකාවෙදි ADSL හා LankaBel WiMAX හැර අන් සියල්ලන්ට)දැන් ටොරන්ට් කියන්නේ නැතුවම බැරි දෙයක් වෙලානේ තියෙන්නේ. එක අතකින් එහෙම නොවී කොහොමද? ටොරන්ට් වලින් මේ ලෝකෙ ඇති නැති ඕනෙ දෙයක් හොයාගන්න පුලුවන් නේ. ටොරන්ට් බාන ගමන් මම අර කලින් කියපු පාරිභෝගිකයො මෙන්න මේ ගැනත් හිතුවොත් හොඳයි.බලන්න මේ රූපය දිහා. මේ මාස කිහිපයකට කලින් ... ඉතිරියත් කියවන්න »
මෙය මා විසින් පලමුවෙන් 2005-09-08 දින 20:55 +5.530GMT ට ලංකා ලිනක්ස් සමූහය වෙනුවෙන් ලියන ලදි...ළගදී කිහිපදෙනෙකු යලි විමසූ බැවින් මෙලෙස පළ කෙරේ...මේ ක්‍රමය ඕනෑම බාහිර මොඩොමයකට ගැලපෙනවා...මේ USB->Serial converter එක බොහෝ විට CDMA සහ පරණ GPRS මොඩොම සදහා ඕනි..අනෙක් පියවර ඕනෙම මොඩොමයකට භාවිතා කරන්න පුලුවනි...TIUSB3410 යනු ලාංකීය බොහෝ ආයතන වලින් CDMA දුරකතන සදහා ලබාදෙන USB to Serial Converter එකකී(ඩේටා කේබලය තුල පවතී)1) TIUSB3410 (USB to Serial Converter) සදහා මොඩියුලය ... ඉතිරියත් කියවන්න »
ඩනිෂ්ක අයියා කිව් Empathy එකත් බොහෝ දෙනෙක් පාවිච්චි කරන pidgin එකටත් වඩා මට ඇල්ලුවේ kopete එකයි. ඊට හේතුව ලෙස කියන්න පුළුවන් text chat සදහා එකේ තියෙන පහසුවයි. අනිත් දෙකට වඩා මම ප්‍රිය කරන ලක්ෂයක් තමා notification එක. කෙනෙක් online ආ විට දැනුවත් කරන අතරම කෙනෙක් කතා කල විට දන්වනවා වගේම answer or ignore ලෙස තෝර ගන්නත් පුළුවන්. කෙනෙක් online ආ විටදි වුවත් ලෙස 'chat' විකල්පයක් දෙනවා. එක වාසියක් වගේ තමා. ... ඉතිරියත් කියවන්න »
බ්ලොගීට කාලෙක ඉඳන් ආසවක් තිබුනා අර ටෙලිවිෂන් එකේ පෙන්නන නිළි ඇන්ටිලා වගේ කොණ්ඩෙ දඟර කරගන්න. ඔය ආසාව ගැන බියුටි කචල් කරන නංගිට කිච්චම නංගි කිව්වා ඒකට කියන්නේ "ස්පා" කිරීමයි කියලා. ඉතිං එදා ඉඳලා මට තිබුනේ ඔය කියපු ඉස්පා පිස්සුව. රෑට හීනෙන් පෙනුනෙත් මං සැලුන් කඩෙ ගිහින් කොණ්ඩෙ දඟර කරගන්න හැටි. උදේට නැඟිටලා බ්ලොගී දුවන්නේ කණ්නාඩිය ගාවට වැරදිලා වත් හීනෙ ඇත්ත වෙලාද බලන්න. හැමදාම එකම විදිහට අස්ප වලිගේ වගේ ... ඉතිරියත් කියවන්න »