සගරාවක මුල් පිටුවට මුන දාගන්න…………………………. සිහින May 30, 2009

....................................................................මෙ ලින්ක් එකෙන් යන්න................................. ඉතිරියත් කියවන්න »


ඊයෙ මතක් වුනු ඒ අතීතය…. සිංහල කවියක් | ගීතයක කොටහක් May 29, 2009

"මා ඔබත් එක්ක සුහද කතාවක්ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්"කරුණාරත්න දිවුල්ගනේගෙ මේ ගීතයෙ මේපද පේලි දෙක අතරෙ කොච්චර දේවල් තියෙනවදකියල මට හිතුනෙ සෙනසුරාදා ගෙදර ගියවෙලාවෙරේඩියෝ එකේ ඕක ගිය අතරෙ................පබැදුම UD.SHA ඉතිරියත් කියවන්න »


කරණීය මෙත්ත සූත්‍රය යකුන් එළවීමටද? දැක්ම May 29, 2009

අප අසා ඇත්තේ මෙසේය.වරක් ස්වාමීන් වහන්සේලා පිරිසක් වනගතව භාවනායෝගීව සිටියේය.එසේ සිටින එම ස්වාමීන් වහන්සේලාට එක් වරම යක්ෂයන්ගෙන් භාවනා කටයුතු සඳහා බාධා පැමිණ ඇත.පසුව එම ස්වාමීන් වහන්සේලා බුදුරදුන් බැහැ දැක ප්‍රශ්නය ඉදිරිපත් කල විට බුදුරජුන් විසින් එම යක්ෂයන් ගෙන් බේරී සිටීමට කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ බවය.නමුත් මෙම කථාවත් සූත්‍ර දේශනාවත් අතර යම් පරස්පර බවක් ඇති බවක් සූත්‍ර දේශනාව තුලින් බලන විට හැඟීයයි.මන්ද,මෙම සුත්‍ර දේශනාව ආරම්භ වනුයේ මෙසේය. ... ඉතිරියත් කියවන්න »


අද ! (1) සිංහල කවියක් | ගීතයක කොටහක් May 26, 2009

උදය වරුවේතිබූ පැවරැමනිසා වැරුවේනිදි නොදැනීමබයක් දැනුනේදහය වන තුරුලොවෙත් නැත්තේබයත් නැත්තේගැටළු නැත්තේපැතුව තරමේගියා කැන්ටිමහැමදාම යනගැහුවේ ප්ලේන්ටියහැමදාම බොනපිටිය මැද්දේ"ලොරිය" ඇත්තේතවත් ඇත්තේඌත් මැද්දේක්‍රිකට් පිත්තේබලය ඇත්තේටෙනිස ඉස්සේඅහස අස්සේඔන්න නහොමයිදවස ගෙවුනේයුනිටි පැත්තේහවස ඇද්දේතවත් විස්තරපසුව ඇත්තේහතර විස්සටගෙදර බැස්සේකවි පබැදුම - UD.SHA ඉතිරියත් කියවන්න »


මග බලා ලත වෙලා….. සිංහල කවියක් | ගීතයක කොටහක් May 25, 2009

දැනටමත් පැයක්....හිතත්රිදෙනවා....ඊට වැඩිය ඇස් රිදෙනවාබලන් ඉදලම...reply එනකම්ringcut එකට.කවි පබැදුම - K.K. by true story ඉතිරියත් කියවන්න »


UGC කොල්ල කරුවා! සිංහල කවියක් | ගීතයක කොටහක් May 25, 2009

එකමත් එක කලෙක ...හිතුවෙත් නැති වෙලාවක...බෝට්ටුවක් ඇවිත්අරන් ගියාමගෙ වස්තුවකදුළු පුරවගෙන බලන් ඉද්දීම..!කවි පබැදුම (K.K. by true story) ඉතිරියත් කියවන්න »


කාලය මල් යාය May 20, 2009

හිරු සඳුට හොර රහසෙ බැන්ද පෙම් දම් පරවීතරු කැකුලු කොඳ කැකුලු විලසින්ම බිම වැටීඅතීතයෙ එක් දිනෙක තුරුලු වී සිනාසීලී බංකු පොතු හැලෙයි සැඩ කිරණ වදිද්දීමල් උයනෙ තෝතැන්නෙ පොඩි මාලු මියදිලානිල් නෙළුම් කෙකටියා ගිල ගත්තු බෙරෙලියාඋයන්තෙර තුරු ගොමුවෙ කුරුළු ගී වියකිලානුඹත් මා යන දෙදෙන වෙන්ව ගිය දුක නිසා ඉතිරියත් කියවන්න »


ප්‍රභාකරන්ගේ මරණ දැන්වීම දුටුවා ද?… යූත්මැක්ස් ගේ පත් ඉරුව෴ May 19, 2009

http://www.4shared.com/file/106343530/ec096bc1/Praba_death_notice_150r.html ඉතිරියත් කියවන්න »


අලුත් ශ්‍රී ලංකාචකට ආරාධනා ජීවිතය May 17, 2009

අප බොහෝ දෙනෙක් මේ වන විට දන්නා පිළිගන්නා කරුණක් වෙයි, එනම් වේලුපිල්ලේ ඇතුලු කොටි රැසක් කොටු වී සිටි බවත්, දැනටමත් උන් සියදිවි හානි කරගෙන සිටින බවත් (මේවා නිළ නොලත් ආරංවි බව සළකන්න). මෙය අප වසර ගණනක් සිට බලාපොරොත්තුව සිටි දෙයකි. මෙරට ත්‍රස්තවාදය තුරන් වී සාමය උදා වන තුරු අප සියල්ලන්ම බලා සිටියේ නොඉවසිල්ලෙනි. එසේනම්, අද දින ඇතුලත නිළ වශයෙන් සාමයේ පණිවුඩය දැන ගැනීමේ බලාපොරොත්තුවෙන් දැනට මම නවතිමි.හැකි සෑම නිවසකම ගොඩනැගිල්ලකම ... ඉතිරියත් කියවන්න »


Hello to all ! සිංහල කවියක් | ගීතයක කොටහක් May 17, 2009

This is a site which express my feelings by my words and it's completely in Sinhala Language.I think "Google translate" should have Sinhala Language and I will also mentioned it on my technical web sites.Due to the poor typing systems in Sinhala this site may unclear if Sinhala enabling pack is not installed. If someone cannot read clearly get these ... ඉතිරියත් කියවන්න »


තිලොව තිලක සමි‍ඳේ….. ඇසි දිසි සිත්තම් May 15, 2009

මහා කඵ ගලක් වුව ... ඉතිරියත් කියවන්න »


අක්ෂර හා අක්ෂරාණු යූත්මැක්ස් ගේ පත් ඉරුව෴ May 15, 2009

සිංහල භාෂාවේ භාවිතා වෙන වචන හා ශබ්ද ලියා දැක්වීමට යොදා ගන්නා රූප දෙවර්ගයක් තියනවා. ඒ තමයි,1. මූලාක්ෂර2. අක්ෂරාණුමූලාක්ෂර හා අක්ෂරාණු කියන්නෙ මොනවද කියල අපි සරල උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. මේ වාක්‍ය බලන්න.‘අද නාට්‍ය නැහැ’මෙහි ‘අද’ යන්නෙහි ‘අ’ යන රූපයත් ‘ද’ යන රූපයත් ආදී වශයෙන් ශබ්දය ලියා දැක්වීමට යෙදෙන රූප වලට තමයි ‘මූලාක්ෂර’ කියල කියන්නෙ. එතකොට අක්ෂරාණු කියල කියන්නෙ කිසියම් ශබ්දයක් කිසියම් ... ඉතිරියත් කියවන්න »


මෙම ජීවිතය තුලදී බුදුන් දැකිය හැකිද? දැක්ම May 15, 2009

මේ ගැන ලියන්නට පටන් ගන්නා විටම මා හට කවියක් මතක් විය.එය සඳහන් කරලාම ලියන්නට පටන් ගත්තොත් හොඳයයි මට සිතුනි.කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේදුකකිනි මිනිසත් බව ලැබ ගන්නේමෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේමිනිසුනි කිම වීරිය නොකරන්නේමෙම කවිය දෙස බලන විට පෙනී යන්නේ මෙම සසර දුක් නිවීමට නම් කාරණා දෙකක් සම්පූර්ණ විය යුතු බවය.එනම්,1.බුදු කෙනෙකුගෙ පහල වීම.2.මිනිසකු වී ඉපදීම.ත් යන කරුනු දෙකය.ඉතින් අප මේ දෙකෙන් එක් කරුණක් නම් හොදින්ම සම්පූර්ණ කරගෙන ඇති බව මේ වන ... ඉතිරියත් කියවන්න »


බුදු දහම සහ පන්සිල් දැක්ම May 14, 2009

බුදු දහම ගැන කථා කරන විට අපට කථා නොකරම බැරි දෙයකි පන්සිල්.මේ පන්සිල් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක්ද? මේ බව අප විසින් ඉතා ඥාණාන්විතව සොයා බැලිය යුතුය.මෙතෙක් කල් සාම්ප්‍රදායිකව අප විසින් මේ බව සොයා බැලීමකින් තොරව ස්වාමීන් වහන්සේලා අපට කියන බැවින් අපද මෙසේ ගිරවුන් සේ කියයි. නමුත් මෙහි අන්තර්ගතය සැලකුවහොත්,මම සතුන් නොමරමි,සොරකම් නොකරමි.................. ආදී ලෙස කියමු.නමුත් මේ දෙස බුදුන් වහන්සේ කියූ ධර්මය දෙසින් බලන කල අපට මෙසේ සිල් සමාදන් ... ඉතිරියත් කියවන්න »


අපි සිංහල ඉගෙන ගනිමු. යූත්මැක්ස් ගේ පත් ඉරුව෴ May 13, 2009

සිංහල බ්ලොග් අඩවි ආරම්භ කළ කාල‍යේ පටන් ඒ හා සම්බන්ධ වෙමින් බ්ලොග් කියවීම මගේ දෛනික පුරුද්දක් බවට පත් වෙලා තියෙන්නේ. නොයෙකුත් බ්ලොග් අඩවි කියවනකොට මට නිතරම පෙනෙන දෙයක් තමයි ඉන් 95% කටත් වඩා අක්ෂර වින්‍යාස දෝෂ සහිත ඒවා බව. 35%කට වඩා වැඩි ගණනක් බරපතල ලෙස අක්ෂර වින්‍යාස දෝෂ පෙන්වනවා. මේවා කියවනකොට මට නිතරම හිතුණු දෙයක් තමයි, නිවැරදි අක්ෂර වින්‍යාසය සහ සිංහල භාෂාවෙ රීතීන් ගැන දැනුවත් කරලා ‍බ්ලොග් එකක් පටන් ගන්න ... ඉතිරියත් කියවන්න »


ආයුබොවන් සිහින May 13, 2009

මම හා .. හා.. පුරා කියල බ්ලොග් එකක් ලියන්ඩ පටන් ගත්ත තවම හරි හමන් අදහසක් නහැ මොනවද ලියන්නෙ කියල මම හිතන්නෙ හැමොටම වදගත් වන දෙයක් ලියන්ඩ කියල ඉතිරියත් කියවන්න »


Test Post යූත්මැක්ස් ගේ පත් ඉරුව෴ May 13, 2009

This is for testing ඉතිරියත් කියවන්න »


මල් මල් යාය May 11, 2009

හරි උසින් නුඹ පිපීනෙළන්නට බැරි බැවිනලස්සනයි නුඹ ඉතිනනෙලූ මල් පරදවනනෙළන්නට බැරි නිසාපර නොවෙයි විගසකිනනෙලූ මල් වාගේදමා ඇති බඳුනේනෙලූ මල් සැමදාමසිතේ පිපිලා රුවටනෙලාගත් දෑත හිමිපර නොවෙයි කිසි දිනෙකවනේ පිපි මල් ලෙසින ඉතිරියත් කියවන්න »


බුද්ධ දර්ශනය හා තදනින්ද දැක්ම May 11, 2009

ඉතිරියත් කියවන්න »


බ්ලොග් අවකාශයට ආයුබෝවන්෴ යූත්මැක්ස් ගේ පත් ඉරුව෴ May 6, 2009

ඔන්න මමත් බ්ලොග් ලියන්න පටන් ගත්තා‍. මෙච්චර කාලයක් හැමෝම එක්ක ප්‍රතිචාර වලින් තමයි සම්බන්ධ වුණේ. අද පටන් මේ හරහා මගේ අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම වැදගත් වෙයි කියල අදහස් කරන ලිපි පෙළක් ම ඉදිරියේ දී පළ කරන්න හිතාගෙන ඉන්නේ. වැඩි විස්තර පස්සෙ බලන්නකෝ... ඉතිරියත් කියවන්න »