මේ සිංදුව ගැන….. පියවි June 29, 2009
මේ සිංදු දෙක ගැන ම බලන්න. ජීවිතය දෙපැත්තට ම යන්න දායක වෙන ජීවන සහකාරීය ගැන,,,,,අතිනත ගත් දා ඉඳලා, තම හිමිට සරණ දූ පුතුන් ... ඉතිරියත් කියවන්න »
මේ සිංදු දෙක ගැන ම බලන්න. ජීවිතය දෙපැත්තට ම යන්න දායක වෙන ජීවන සහකාරීය ගැන,,,,,අතිනත ගත් දා ඉඳලා, තම හිමිට සරණ දූ පුතුන් ... ඉතිරියත් කියවන්න »
ඔබ දැනට භාවිතා කරන ඔබේ ප්‍රියතම විඩියෝ ප්ලේයර් එකට අමතරව වෙනත් විඩියෝ ප්ලේයර් එකක් අත්හදා බලන්න ඔබට හිතෙන්නේ නැද්ද?GOM player එක අත්හදා බැලුවොත් මට විශ්වාසයි ඔබ ඒක නැවත uninstall නොකරන බව. ඇත්තටම මේක පාවිච්චි කරන්න හරිම ලේසියි. යතුරු පුවරුවේ හා මූසිකයෙන් කෙටි මන් ඕනවටත් වැඩිය. CODEC ගැන හිතන්නවත් ඕනේ නැහැ. avi, mp4, 3gp, rmvb, mkv.... ආදි ඕනෑම codec එකක් මේකේ වැඩ කරනවා. මේකේ නොමැති codec එකක් වෙතොත් ස්වයංක්‍රියවම මාර්ගත වි ... ඉතිරියත් කියවන්න »
ඊයේ...ඒ කියන්නේ ජූනි 25 වෙනිදා මගේ හොඳම යාලුවා සිදත් රෝහණ කුමාර කසාද බැන්දානේ...ඉතින් මේ ටිකේම එකසිය ගානට වැඩ.ගෙදර එනකොට පහුගිය ටිකේම රෑ 12ත් පහු උනා.කොහොම හරි ඊයේ වැඩේ නම් නියමෙට තිබුනා.බැඳපු ගෑණු ළමයත් අපේ හොඳ යාලුවෙක්.නම රිද්මා.හෙට තමයි නිවසට පැමිනීමේ උත්සවය.අදත් ඉතින් උදේ ඉඳන්ම සිදතගෙ ගෙදර තමයි හිටියේ.මමයි,මිලානුයි,ලක්ෂිතයි,ධනුෂ්කයි,කෝසලයි,මේනකයි,සකුන්තයි,ආසිරියයි මෙකී නොකී යාලුවෝ සෙට් එකම මේ ඉතිරියත් කියවන්න »
කොළඹ සමයං එම ට යි නොවැ. ඉතින් මේකත් ඒ සමයං වලින් එකක් කියල හිතා ගත්තෑකි. උදෑසන රැකියාවට කොළඹ බලා යන උදවිය ට විදුලි මග සලකුණු සහිත හන්දි ගණනාවක් පසු කර යන්න ට සිදු වේ. මෙම හන්දි වලින් සමහර තැන් වල විදුලි එලි විධාන වල ට අමතරව පොලිස් මහත්තුරුන් ද රාජකාරියේ නියැලී සිටී. මොවුන් නලා වල කෙල පිරෙන තෙක් පිඹිමින් අත ගැලවී යන තෙක් වනමින් ඉතා උනන්දුවෙන් වාහන හසුරවනු දැකිය හැකිය. ... ඉතිරියත් කියවන්න »
සුන්දර සිරිලක, රුහුණු පුරයේ, ඟඟබඩ පත්තුවට අයත් වූ සුන්දර ගම්මානයකි. තණබද්දේගම. සොබා දහම් මාතාවගේ දායාදයෙන් හිමි වූ සියළු සැප සම්පතින් පිරි පුණ්‍ය භූමියකි. ඇල්පිටිය මාපලගම ප්‍රධාන මාවතේ එක් ප්‍රධාන මංසන්ධියක් වූ තණබද්දේගම, රජයේ පාසලකින්, විහාරස්ථානයකින් ඇතුළු සියළු පහසුකම් වලින් යුක්ත වු ගම්මානයකි. කෘෂි කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් වැසියන් විසින් පරිශ්‍රමයෙන් ගොඩනැගූ ප්‍රදේශයක් බව මේ ගම්මානයට පිවිසෙන ඕනෑම කෙනෙකුට පසක් වේ.තව තොරතුරු -වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,,, මෙතන click ... ඉතිරියත් කියවන්න »
ගිනි හුලකින් මුළු ලොවම දැවුනු පසු කණාමැදිරි එලියටත් බයයි මම..විසිරී ගිය සිත එකලස් කල පසු යලි විසිරී යයි දෝ සැකයි මට.. නෙතින් කතා කල වදන් හැදින්නෙමිදහස් නෙතු අතර ඒ නෙතු සෙව්වෙමිඑකසැරයක් හදවත පුද දුන් පසු..ඔබට පුදන්නට හදක් කොයිද මට හසරැලි තුල වූ සෙනෙහස වින්දෙමි දහසක් රුව මැද ඒ රුව පතුවෙමිවිරහ කඳුලු වැල් සිත බොඳ කල පසු..ඔබව පතන්නට සිතක් කොයිද මට ඉතිරියත් කියවන්න »
කොහොමද යාලුවනේ....සෑහෙන්න කාලෙකින් ආයෙමත් ලියන්න ගත්තේ.මොකද කියනවනම් ලංකාවට ආවත් හරි අද තමයි අන්තර් ජාලයට හරියට ලොග් වෙන්න පුලුවන් උනේ.ADSL සම්බන්ධතාවය ලැබුනේ අද.මගේ අලුත් ගෙට දුරකතන සම්බන්ධ තාවයවත් තිබුනේ නෑ. නැත්නම් Dial Up වලින් හරි ලොග් වෙලා මොනවා හරි ලියනව. කියන්න,ලියන්න දේවල් ගොඩයි.අද ඉඳන් ආයෙමත් සෙට් වෙමු. ඉතිරියත් කියවන්න »
අතීතයක් සංස්කෘතියක් මගේ රටට ඇත......අපි විසින් ඉතා හොද අනාගතයක් ගොඩ නගමු..... ඉතිරියත් කියවන්න »
නිවන මේ ජීවිතයෙන් බොහෝ ඈතට දමා එය මෙම ජීවිතය තුල ලබා ගත නොහැකි දෙයක් ලෙස අප චිත්ත සන්තානයන් තුල මුල් බැස තිබූ අවදියක මා හට මෙම ධර්මය ඇසීමට ලැබීමත් මහත් ආශ්චර්යයක් ලෙස මා සිතමි.එය මා හට මෙම ජීවිතය තුල ලැබූ මහඟුම අවස්ථාවක් ලෙසද සලකමි.ඇත්තෙන්ම මෙම ධර්මය අසන විට ලැබෙන සැනසීම මා හට වචනයෙන් විස්තර කල නොහැක.අප සිටින්නේ කෙතරම් වූ මහා ඝන අන්ධකාර මුලාවකදැයි වැටහෙන්නේ මෙම ධර්මය අසන විටය.මෙම ධර්මය මගින් ... ඉතිරියත් කියවන්න »