ලියතඹරා… තවදුරටත්…! ප්‍රියන්තගේ බ්ලොග් සටහන්. August 31, 2009

දැන් වැඩේ නැගලා යනවනෙ.මෙන්න එහෙනම් තවත් එකක්.මෙකෙ පොහොට්ටුත් තියනවා.හැබැයි මමත් මේ මල් හැබැහින් නම් දැක්කෙ නෑ. ඉතිරියත් කියවන්න »


ලියතඹරා මල ප්‍රියන්තගේ බ්ලොග් සටහන්. August 30, 2009

මම නැට්ටුවා කියලා දාපු පොස්ට් එකට හොඳ ප්‍රතිචාර තිබුනා.මම දාපු ඒ Photo බලලා කෙනෙක් අහල තිබුනා ලියතඹරා මල ගැන.මෙන්න එහෙනම් ලියතඹරා මලත් බලාගන්න.ඇත්තටම මොකද හිතෙන්නෙ.තවුසන්ගෙත් දැහැන බිඳුනලු....! ඉතිරියත් කියවන්න »


නැට්ටුවා ප්‍රියන්තගේ බ්ලොග් සටහන්. August 30, 2009

උවමනාවකට ලඟ ගෙදරකට ගිය වෙලාවෙ ඒ ගෙදර මල්ලිලා දෙන්නා මට ලස්සන මලක් පෙන්නුවා. ඉතින් ඒ මලේ සුන්දරත්වය සිංහල බ්ලොග් බලන අයත් එක්ක බෙදාගන්න මම හිතුවා.මේ මලේ නම මම නම් හරියටම දන්නෙ නෑ. ඒ මල්ලිලා නම් කීවේ "නැට්ටුවා" කියලා. ඒක ඇත්තම නමද නැත්නම් මේ මලේ පෙනුම එ වගේ නිසා කීවද කියලත් හිතාගන්න බෑ. මේ ගැන වෙනත් තොරතුරු දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ලියන්න. ඉතිරියත් කියවන්න »


විවිධත්වය ඇත්තද? (නැත්තම් පිස්සුද?) August 30, 2009

අප අවට සෑම තැනම විවිධත්වය තියෙනවා. විවිධ පාට, විවිධ හැඩතල, විවිධ සත්තු, විවිධ ගස්, විවිධ මිනිස්සු ආදී වශයෙන් විවිධත්වය හැම තැනම තියෙනවා. ලෝකය සුන්දර වෙන්නෙ මේ විවිධත්වය නිසයි. ඒත් සමහරු ඒ විවිධත්වය නැති කරන්න උත්සාහ කරනවා. ඒ වුනාට අපි තේරුම් ගන්න ඕනෙ ඒ විවිධත්වය නැති කලොත් අපිත් නැති වෙනව කියල. ඒ කියන්නෙ ඕනෑම දෙයක පැවැත්ම සෘජුවම විවිධත්වයත් එක්ක බැඳිල තියෙනව කියන එකයි. උදාහරණයක් විදියට චීටාවන්ට ඉතිරියත් කියවන්න »


මෙන්න පොඩි විහිළුවක්! ඇත්තද? (නැත්තම් පිස්සුද?) August 30, 2009

හොරාගෙ පුතා හොරා වෙන්නම ඕනෙ නෑනෙ. ඒ වගේම ළමයගෙ හම කළු උනා කියල අම්මලගෙ තාත්තලගෙ හමත් කළු වෙන්න ඕනෙම නෑනෙ. ඒ කියන්නේ අම්මලගෙ තාත්තලගෙ ලක්ෂණ ළමයින්ට තිබිය යුතුම නෑනෙ. ඒ හිංදා විසංවාදී ක්‍රමය දෝෂ සහිතයි නේද? ඒ කියන්නෙ අපි යම් මූලයකින් පටන් ගෙන ඉදිරියට ගියාට පස්සෙ ලබා ගන්නා දේවල් දිහා බලලා මුල් මූලය ගැන කතා කරන එක දෝෂ සහිතයි. ඒක හරියට ළමය දිහා බලල දෙමව්පියො ගැන කියනවා වගේ වැඩක්නේ! ගණන් ... ඉතිරියත් කියවන්න »


ආර්ථිකයේ උපන්ගෙයි අහේනිය? ඇත්තද? (නැත්තම් පිස්සුද?) August 30, 2009

ආර්ථික විද්‍යාවේ පදනමේම අහේනියක් ඇත. ඒ ලාභය නම් සංකල්පයයි. ලාභ අපේක්ෂාව ආර්ථික විද්‍යාවේ මූලිකම අංගයක් නමුත් එයම ආර්ථික විද්‍යාව බරපතල ලෙස අස්ථාවර කිරීමටද හේතු වෙයි. ඒ කොහොමද කියල අපි බලමු. ආර්ථික පද්ධති 2ක් සලකමු. එක් පද්ධතියක් ලාභ ලැබීමට නම් එම පද්ධති 2 අතර ආර්ථිකමය සමතුලිතතාවය ලාභ අපේක්ෂා කරන පද්ධතිය දෙසට බර විය යුතුය. එවිට කාලයක් ගතවීමේදී එක් පද්ධතියක් ආර්ථිකමය අතින් අධික ශක්‍යතාවයක් ලබන ඉතිරියත් කියවන්න »


වැඩ ඇරී වැඩට යන කාන්තා පරපුර උදෙසාමය තරංග August 29, 2009

අදටත් අප රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන අංශ වන්නේ, තේ හා ඇගලුම් කර්මාන්තය වගේම අවාසනාවන්ත ලෙස විදේශ රැකියා. විශේෂයෙන්ම විදේශ ගෘහ සේවයයි. බොහෝ දෙනෙක් දන්නවා වුනත් බොහෝ දෙනෙකුට පහසුවෙන්ම අමතක වන දේ තමා මේ හැම කර්මාන්තයක් වෙනුවෙන්ම දහඩිය කදුලු හෙලන්නේ අපේ රටේ අපේම අම්මලා නැන්දලා වගේම ‍අපේම අක්කලා නංගිලා කියන එක. ... ඉතිරියත් කියවන්න »


ඔටෝ අයිටී පළමු පාඩම Computer & Electrical World August 28, 2009

ඉතිරියත් කියවන්න »


පුංචි පවුල සහ වැලේ ගෙඩි ප්‍රියන්තගේ බ්ලොග් සටහන්. August 28, 2009

ඉස්සර කාලෙ පැරැන්නො කීවෙ වැලේ ගෙඩි වැලට බර නෑ කියලා.එත් පස්සෙ කාලෙක පුංචි පවුල රත්තරන් වුනා.මේ පරිවර්තනය ගොන් කරත්තෙන් ගිය අපි මෝටර් රථයට මාරු වුනා වගේ ලෙහෙසිය පහසුව නිසා වුන දෙයක්ද? බටහිරයන් අපේ මේ ආකල්පය සැබවින්ම වෙනස් කලේ අපේ රටට ඔරොත්තු නොදෙන තරමින් අපේ රටේ ජනගහනය වැඩිවී එය අප රටේ දියුනුවට බාදාවක් වේවි යැයි සිතූ නිසාද? නැතිනම් ඕනෑම බටහිර ආකල්පයක් හිස් මුදුනින් බාරගන්නා අපේ මෝඩකමින් ප්ර යොජන ගෙන ශ්රිත ලාංකික ... ඉතිරියත් කියවන්න »


Barn Buddy ගහන ගමන් මේ ගැනත් හිතමු ටිකක්. තරංග August 25, 2009

               කාලෙන් කාලෙට අපේ සමාජයේ විවිධ රැලි මතු වන විත්තිය කවුරුත් දන්න දෙයක්. මේ කතා කරන්නෙත් මුලු ලෝකයටම අදාළ වන තාක්ෂණික රැල්ලක් ගැනයි. මම මේ ගැන මගේ පළවෙනි සටහනේ ලිව්වත් මට හතුනා මේ ගැන තව ටිකක් කතා කරන්න.              තාක්ෂණික දියුණුවත් සමඟ අපේ උගත් බුද්ධිමත් බොහෝ දෙනෙක් අත්තෙන් අත්තට පනින කුරුල්ලෝ වගේ එක එක ක්ෂේත්රග වලට පනිනවා. වෙන විදිහකට ... ඉතිරියත් කියවන්න »


සරුංගලේ මට හිතෙන හැටි...... August 24, 2009

දිනය: අගෝස්තු 24, වසර 2009සඳුදා දිනයක්,සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට - සටහන් අංක 05සරුංගලේ......................................මටත් බිරිඳටත් සීමාවාසික වෛද්‍ය පත්වීම ලැබුනේ ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙතය.ඉතාම කාර්‍යබහුල හා අවිවේකි කාල සීමාවක් වූ එකල විවේකයක් ලැබුනේ කලාතුරකින්ය.කලාතුරකින් හෝ ලැබෙන එවන්වූ විවේකයකදී අප බොහෝ විට යන්නට යෙදුනේ ගාලු කොටුව වෙතය.එහි ගිය එක්තරා සවස් වරුවක, එතැන සරුංගල් වෙළෙන්දන් කිහිප දෙනෙකු සිටිය අතර ඔවුන් චීනයෙන් ආනයනය කරන ලද විචිත්‍ර වූ, විවිධ ප්‍රමාණයෙහි හා විවිධ සතුන් ... ඉතිරියත් කියවන්න »


මතකද…? හෙළ බසින් හීන..........!!!! August 23, 2009

මතකද...?ඉස්සර ඔයා කිවුව දේවල්..?වුන පොරොන්දු...?මේ ඉර උදේට නැඟගෙන එනතාක්....හවසට බැහැගෙන යනතාක්.....මේ ඉර හඳ තියෙන තාක්කල්,මම ඔයාට ආදරෙයි...!!!ඒත් තවමත් උදේට ඉර නම් පායනවා..හවසට බැහැල යනවා...ඒත් කෝ ඔයා......???එදා ඒ කිවුවේ බොරුවක් කියලා දැන ගත්තා නම්..........!!!මං පවු නැත්ද රත්තරං...... ???? ඉතිරියත් කියවන්න »


අපූරු වින්ඩෝස් දැමිල්ල Darshanaගේ සටහන August 22, 2009

මේ සිද්ධිය සිද්ධ වුනේ අද හවස.මම වින්ඩෝස් 7 දාලා තියෙනවා දැකපු යාලුවෙකුට ඔනෙ වුනා වින්ඩෝස් 7 තමන්ගේ මැෂිමටත් මේක දා ගන්න. ඇයි ඉතින් වින්ඩෝස් 7 වල තියෙන ලස්සන ලස්සන වැඩ කෑලි දැක්කම ඔන කෙනෙක් වෂී වෙනවෙනේ. අනික vista වලට වඩා 7 වල වැඩ කරන්නත් ලෙසිනේ.ඒත් ඉතින් පොඩි පරහකට තිබුනේ මෙගේ ලග තිබ්බ වින්ඩෝස් 7 install කරල online ලියාපදිංචි කරන්න ඔනි.(Windows 7 RC)ඒත් කොල්ලට ගෙදර ඉදන් ඉනටර්නෙට් යන්න ක්‍රමයකුත් නෑ.ඒක නිසා ... ඉතිරියත් කියවන්න »


කොහොමද කතරින්ගෙ වැඩ?. ගායකයා August 22, 2009

මේ අප ජීවත් වෙන කටාර් රාජ්යයේ , අප වගේම තරුණ වයසේ පසුවන . තරුණයින්ගේ හපන්කම් වලින් බිදක් ලගදීම තවත් අලුත් මෙවැනීම හපන්කම් රැසක් බලාපොරොත්තු වන්න. ඉතිරියත් කියවන්න »


කටාර් රාජ්යයේ "සිටි සෙන්ටර්" ගායකයා August 22, 2009

සැමට සුබ දවසක්!.අදින් ඇරබුනු "රාමසාන්" කාලය නියාවෙන් අප හට දහවල් 1.30 පසුව වැඩ නැහැ .ඒ නිසා ගොඩක් සතුටුයි.හැබැ‍යි එක ප්‍රස්නයක් එනම් ,රාමසාන් පැවැත් වෙන හැම දවසකම අදාල කාලය තුල ආහාර අනුබවයෙන් දියර වර්ග පානයෙන් වැලකී සිටිය යුතු නිසා ( ආපන ශාලා තුල පමණි,තමන් නැවතී සිටින ස්තානයට ගෙනැවිත් අනුබව කල හැක. ), පාරෙ ආහාර අනුබව කිරීමෙන් වැලකිය යුතුයි.අද අපේ කා.කා.ස. ගෙ මුහුන 'රාමසාන් හඳ වගේ' මොකද කිඋවොත් ඒ නිසා ඒකාට මේ ... ඉතිරියත් කියවන්න »


The Most Popular Photograph at "Creative Seya 09" මගේ ලෝකය August 22, 2009

Amma ඉතිරියත් කියවන්න »


කාලෙකට පස්සේ අලුත් වෙලා……..(After long time) Darshanaගේ සටහන August 21, 2009

කට්ටිය හිතුවද දන්නෙනෑ මම බ්ලොග් එක ලියන එක අතඅැරලවද්ද කියල. හම්....පහුගිය කාලෙ මම හිටියේ විභාග භීතිකාවෙන් වෙලිලා.... ඒකයි බ්ලොග් එක ගැන බලන්න බැරි උනේ.ඔන්න ඉතින් දැන් ඒ ඔක්කොම ඉවර වෙලා අලුත් විදිහට බ්ලොග් එකෙ ටෙම්ලේට් එකත් අලුත් කරලා වැඩේට බැස්සා.කොහොම වුනත් දැන් නම් සතියකට සැරයක්වත් අලුතෙන් ලියන්න ඔනේ.විභාග සමය ඉවර නිසා මාර සැහැල්ලුවක් දැෙනන්නේ.........ඔන්න ඔකයි සිද්දිය................. ඉතිරියත් කියවන්න »


"අටවක පුත්තු" සහ "අකුරු මං පෙත" තිත්ත කෝපි August 19, 2009

අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ අගෝස්තු මස දහ නම වෙනිදා, බදාදාවක්.ඔන්න මම ආයෙත් ආවා.පොත් කියන්නේ මගේ ජීවනාලි‍ය වගේ. හුඟක් වෙලාවට IIT වැල්ලවත්තෙයි (මම ඉ‍ගෙන ‍ගන්න තැන), කාර්යාලෙයි, ගෙදරයි විතරක් ගමනාගමනයේ යෙදෙන මට, පොතක් අතට ගත්තම ලෝක වටේ වගේම මගේම ලෝකයකටත් ගමන් කරන්න පුළුවන්. ඒක නිසා මාසයකට එක් වරක්වත් හොඳ පොතක් කියවන්න හැකි තරම් උත්සහ කරනවා.ඉතින් අද මම සිංහල බ්ලොග් කියවනයේ අලුතින් තියෙන බ්ලොග් සටහන් කියවගෙන යනකොට තමයි පිටස්තරයා ලියපු "හෙටට ... ඉතිරියත් කියවන්න »


මේ දවස් වල මම… තිත්ත කෝපි August 19, 2009

අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ අගෝස්තු මස දහ නම වෙනිදා, බදාදාවක්. ඉතින් කාලෙකට පසුවයි සටහනක් ලියන්නේ.ලියන්න ඕන කියලා කොයිනරම් අවස්ථා වල හිතුනත් ඇත්තටම ලියන්න ගන්නේ කලාතුරකින් වෙලාවක. එහෙම ලියන්න හිතෙන වෙලාවට එක පිට එක අදහස් ගලා ගෙන එන‍වා, ලියන්නේ මොනවද, ලියන්න ඕන ශෛලිය, මේ සියළුදේම, ඒත් ඒවායින් බාගයක්වත් ලියවෙන්නේ නෑ. මොකද හිතට අදහස් ගලා ගෙන එන වේගයෙන් ලියන්න කොහොමටවත් බැරි නිසා. මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න තියෙනවනම් බොහොම හොඳයි.මොනා උනත් මේ ... ඉතිරියත් කියවන්න »


මේ මගේ පලමු පලකිරීමයි. ගායකයා August 19, 2009

මෙ අප ලබපු පාසල් ජීවිතේ සොදුරු අත් දැකීම් වලින් පලමු වැන්නඉ. මේ කතාවට පාදක වන්නේ මාගේ පාසල් ජීවීතේ පස් වෙනි පන්තියෙ ( 5  ) වසරේ ශිෂ්යත්වය ගන්න කාලෙ ලබපු අත් දැකීමක්. අප පහ වසරට සමත් උනහම උනු උනුවෙම අපටම කියා ගුරුවරයකු අලුතෙන් ( සමා වන්න එතුමා අනුරාද පුරයෙන්ද ? පොලොන්නරුවෙන්ද ? පැමිනියේ කියා නිස්ච්ත නිගමනයක් නොමැත.) අපි කවදත් බය එක පාඩමක් තිබුන එතුමගෙන් ඉගෙන ගන්න ඒ තමඉ " චක්කරේ " හැමදාම ... ඉතිරියත් කියවන්න »


වින්ඩොස් හොර කොපියෙ ආතල් එක C's tech zone August 18, 2009

කවුරුත් වැඩිය නොහිතන දෙයක් තමයි මේක. ලොකෙ වැඩි පුරම බාවිතා වෙන්නෙ වින්ඩොස් වුනාට ගොඩක් අය පාවිච්ච් කරන්නෙ හොර කොපිනෙ මෙන්න අහුවුනාම වෙන දේ.(මගෙ යාලුවෙකුට උන සීන් එකක්)වින්ඩෝස් 7වින්ඩෝස් xp ... ඉතිරියත් කියවන්න »


නව පොලිතින් වර්ගයක්! My notion මේ මගේ මතය August 13, 2009

පොලිතින් හා කසල කළමණාකරනය අතර තිබෙන්නේ ලොකු සම්බන්ධතාවයක්.අද අපේ රටේ තිබෙන එක් දැවැන්ත ප්‍රශ්නයක් ‘කසල‘.සුපුරුදු පරිදි අධිකරණයට පවා නියේග නිකුත් කරන්න සිදු වුණා.එහෙත් ඒ එකකින්වත් ප්‍රශ්ණය විසඳෙන්නේ නෑ. කසල ප්‍රශ්නය එහෙමමයි.අපේ රටේ ඇතිවන කසල වලින්, විශේෂයෙන් නිවෙස්හි ජනනය වන කසල වලින් 80%ක් ම දිරා යන කසල. ඒයිනුත් 95%ක් ම දින 7-8ක් ගතවීමට පෙර දිරා අවසන්වන කසල. එම කාලය තුළ දුර්ගන්ධයක් පිට වීමත්, පනුවන් ඇති වීමත්, මැස්සන් ගැවසීමත් පමණයි ඒ කාලයේදී ... ඉතිරියත් කියවන්න »


අතීතය මධූ ගේ දිනපොත August 11, 2009

සෙනසුරාදා අතීතය වීදුරැ දොරෙන් එහා පැත්තෙ ඉදලා මං දිහා බලං හිටියා... ඒත් ඒ අතීතය අදුනගන්න මට ටිකක් වෙලා ගියා... දැන් මැන්ටල් වීගෙන එන නිසා වෙන්න ඇති... අතීතය සමහ‍රවිට ලස්සන ඇති වර්තමානයට වඩා... ඒත් අනාගතය?... යකාට ගියාවෙ.... නොපෙනෙන අනාගතයක සිහින මල් දකිනවට වඩා හොදට අදුනන අතීතයෙ ජීවත් වෙන එක හොදයි කියලත් හිතෙනවා... පිස්සු නැත්නන් ෂෝයි නේ....! ඉතිරියත් කියවන්න »


ඔන්න මාත් දැම්මා Theme 1ක්… Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග... August 9, 2009

ඕං එහෙනම් මාත් සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ දැම්මා ලස්සන කියන තීම් එකක්... ගූගල් එකෙන් පීරං පීරං යන කොට කොහෙදෝ තිබිලා ලස්සන කියන හිතට වදින තීම් කෑල්ලක් හම්බුනා... ආහ් ‍මෙන්න මෙතනින් තමයි හම්බුනේ...‍ඒක ඉතින් අරගෙන මට ඕනේ විදිහට කපලා කොටලා දන්න කියන HTML වැඩ කෑලි ටික දාලා බොහොම අමාරුවෙන් අටවා ගත්තා... මුලින් දකිද්දී නම් මහසෝනාගේ නංගීගේ වෙබ් සයිට් එක වගේ... (ආහ් මේ බ්ලොග්කරන මහසෝනා නෙමේ ඕං ඈ..) දැන් දකිද්දී නම් ... ඉතිරියත් කියවන්න »


යෝගට් කෝප්ප මට හිතෙන හැටි...... August 9, 2009

දිනය: අගෝස්තු 09, වසර 2009,ඉරිදා දිනයක්සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට - සටහන් අංක 4යෝගට් කෝප්ප.............අද ඉරිදා දිනයක් වූ බැවින් මා ලද විවේකයෙන් ඇවිදින්නට යාමට සිතුවෙමි.මෙවන් විවේකයක් ලද බොහෝවිට මා ඇවිදින්නට යන්නේ විශ්ව විද්‍යාලය (පේරාදෙණිය) වෙතය.පළමුව ක්‍රීඩාංගනය වෙත ගොස් එතැන ටික මොහොතක් රැඳී හිඳ ආසන්නයේ වූ කිරිහල වෙත ගියේ යෝගට් එකක් කෑමටය.එම කිරිහල ඉදිරිපිට දර්ශනීය වෘක්ෂයක් ඇති අතර එහි අතු ඉතා පහතින් පිහිටා ඇත.මේ ගස යට පවතින දැඩි සෙවනත් සිසිලත් ... ඉතිරියත් කියවන්න »


මම – 2 ඉලුක්ගොඩ August 9, 2009

අපේ අම්මගෙ ගම පොළොන්නරුවෙ. තාත්තගෙ ගම මාවනැල්ලෙ. ආදර සම්බන්දෙකින් තමයි දෙන්න කසාද බැඳල තියෙන්නෙ. ටිකක් අමුතුයි හැත්තෑගනන් වල මෙච්චර දුර පළාත් දෙකක ඉන්න දෙන්නෙක් හම්බ වෙලා ආදරයක් පටන් ගන්න එක. ඒ ගැන කතාව මම පස්සෙ වෙලාවක කියන්නම්. අම්මයි තාත්තයි විතරක් නෙවේ ආච්චිල සීයල කසාද බැඳපු හැටිත් හරිම රසවත්. බලාගෙන යනකොට මගෙ හතර වරිගෙ ගැනම මට කතා කරන්න වෙයි.ඉතින් අපේ අම්ම මාව හම්බවෙන්න ලං උනාම ගිහින් තියෙනව ඉතිරියත් කියවන්න »


නව පොලිතින් වර්ගයක්! My notion මේ මගේ මතය August 8, 2009

පොලිතින් හා කසල කළමණාකරනය අතර තිබෙන්නේ ලොකු සම්බන්ධතාවයක්.අද අපේ රටේ තිබෙන එක් දැවැන්ත ප්‍රශ්නයක් ‘කසල‘.සුපුරුදු පරිදි අධිකරණයට පවා නියේග නිකුත් කරන්න සිදු වුණා.එහෙත් ඒ එකකින්වත් ප්‍රශ්ණය විසඳෙන්නේ නෑ. කසල ප්‍රශ්නය එහෙමමයි.අපේ රටේ ඇතිවන කසල වලින්, විශේෂයෙන් නිවෙස්හි ජනනය වන කසල වලින් 80%ක් ම දිරා යන කසල. ඒයිනුත් 95%ක් ම දින 7-8ක් ගතවීමට පෙර දිරා අවසන්වන කසල. එම කාලය තුළ දුර්ගන්ධයක් පිට වීමත්, පනුවන් ඇති වීමත්, මැස්සන් ගැවසීමත් පමණයි ඒ කාලයේදී ... ඉතිරියත් කියවන්න »


දරු සෙනෙහස මට හිතෙන හැටි...... August 8, 2009

දිනය: අගෝස්තු 08, වසර 2009, සෙනසුරාදා දිනයක්සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට - සටහන් අංක 3දරු සෙනෙහස.............................නූපන් වුවත් තම කුසයේ හිඳින දරුවා කෙරේ මවකගේ සිත තුල උපදින්නේ අපරිමිත ස්නේහයකි.උපන්ගෙයිම දරුවෙකුගේ වියෝව මවට එතරම්ම වේදනාකාරී වන්නේ එබැවිනි.තම ගර්භනී සමයේ අවසන් භාගයෙහි හුන් මවක් තම දරුවා දැඟලීම අඩු බැවින් රෝහල් ගත වූවාය.මූලික වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව හදිසි සිසේරියන් ශල්‍යකර්මයක් සිදු කිරීමට තීරණය විය.එහි නිර්වින්දන වෛද්‍යවරයා වූයේ මමය.සියල්ල කඩිනමින් සිදු කල යුතුව ඇත.සියලු කාර්‍යය ... ඉතිරියත් කියවන්න »


පුංචි එංගලන්තය මට හිතෙන හැටි...... August 6, 2009

දිනය: අගෝස්තු 06, වසර 2009, බ්‍රහස්පතින්දා දිනයක්සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට - සටහන් අංක 2පුංචි එංගලන්තය..............................පේරාදෙණියේ සිට නුවරඑළියට ඇත්තේ කි.මී හැටකි.දැන් ගම්පොල සිට නුවරඑළියට, මාර්ගය කාපට් දමා නවීකරණය කර ඇති බැවින් ගමන ඉතා පහසුය.ඉතින් මිතුරන් හෝ නෑදෑයන් පැමිණි විටෙක එහි ගොස් එන්නේ ගමනෙහි පහසුව නිසා හා කොතරම් ගියත් එපා නොවන සුන්දරත්වය නිසාය.සීත සුළං අවට හමන්නේසුදු වළාකුලයි කන්දෙ හැපෙන්නේනුවරඑළියෙ යන්න විවේකයක් ගන්නඇඟේ පතේ සුවේ දැනෙන්නේ..............එහි යන හැම විටෙකම එම ගීතය ... ඉතිරියත් කියවන්න »


පූජාසනයේ ඔබ හිඳුවා… — චන්ද්‍රිකා බණ්ඩාරණායක… Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග... August 4, 2009

අදත් මං ආස කරන අහන විඳින ගීතයක් ගැන වචන කීපයක් ලියන්න හිතුනා... නන්දා මාලනී මහත්මිය තමයි ගීතය ගායනා කරන්නේ... සුනිල් ආරියරත්න වෙන්න ඇති මේ ගීතයෙත් පද ගලපන්න ඇත්තේ...ගොඩක් කාලෙකට කලින් මේ ගීතය ඇහුවත් මේ ළඟදී ඉඳන් මේකට ටිකක් වෙනස් විදිහකට අපේ කාලේ ඇත්ත කථාවක් ගලපන්න හිතුනා... ඒ කථාවේ කථා නායිකාව අපි කොයි කවුරුත් දන්න අඳුනන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය... මේ ගීතයේ කියවෙන දේ නම් සරළව වටහා ගන්න පුළුවන් ... ඉතිරියත් කියවන්න »


සිත අතරමං වෙලා…. Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග... August 3, 2009

අදත් ඔන්න හිතුනා මං ආස කරන ගීතයක් ගැන පොඩ්ඩක් ලියන්න... මගේ යාළුවොන්ගේ උනන්දු කිරීමත් දිරිගැන්වීමත් නිසා තමයි දැන් දවස් තුනක් තිස්සේ එක දිගට ගීත තුනක් ගැන ලිව්වේ... කලින් ගීත දෙක වගේම මේකත් හැමෝම රසවිඳී කියලා බලාපොරොත්තු වෙනවා...මේ ගීතය ටිකක් අළුත් ගීතයක්... 2005 විතර ඉන්දික ප්‍රසාද් කියලා මහත්මයෙක් තමයි ගායනා කලේ... මගේ රසවින්දනයට අළුත්ද පරණද සිංහලද හින්දිද දෙමළද ඉංග්‍රිසිද බෙංගාලිද ජපන්ද කියලා භේදයක් නෑ... විඳින්න පුළුවන් නම් ඇඟට දැනෙනවා නම් ඕනම ... ඉතිරියත් කියවන්න »


මම – 1 ඉලුක්ගොඩ August 2, 2009

මම හිතුව මේ ලෝකෙ මම හොඳින්ම දන්න මිනිහ ගැන මොනව හරි ලියන්න ඔනෙ කියල. ඒ වෙන කවුරුවත් නෙවෙයි මමම තමා. ඔව් ඒත් ඔක්කොම ලියන්න ගියොත් මේක කියවන හැම මිනිහම හිතයි මම මහ ජරා කැත හිතක් තියෙන ගොන් මැට්ටෙක් කියල. මොකද මටත් එහෙම හිතෙනව සමහර වෙලාවට.මුලින්ම මම කියන්නෙ කිසිම වැඩක් හරියට ඉවර වෙනකම් කරන පුද්ගලයෙක් නෙවෙයි. ඒ හින්දා මේකත් ඉවර වෙනකම් ලියයිද කියල මටම සැකයි.හරි මම ගැන කියන්න පටන් ගන්නෙ කොහෙන්ද ... ඉතිරියත් කියවන්න »


සරසවිය, මම සහ අපි .: චමිතගේ සිහින කොදෙව්ව :. August 2, 2009

සති දෙකකට පමණ පසු බ්ලොග් සටහනට අත තැබීමට අවස්ථාවක් ලැබුණේ මේ දැන් ය. අවුරුද්දකට ආසන්න කාලයක් පුරාවට දිවියේ තිබූ ඒකාකාරී, නිස්කලංක, සන්සුන් ස්වභාවය මුලුමනින් ම වෙනස් වී කාර්ය බහුල තත්ත්වයකට මම පත්ව ඇති නිසාත් නැවත යමක් ලිවීමට විවේකයක් ලැබෙන්නේ කොයි මොහොතේ දැයි කීමට අපහසු නිසාත් මේ කාලය ප්‍රයෝජනයට ගෙන යමක් සටහන් කර තැබීමට ඉටා ගතිමි. ලියන්නට සුදුසු බොහෝ දේ මේ කාලය ප්‍රාන්තරය තුළ සමාජයේ සිදු වුණත්, කලින් ලියූ ලිපි වලට ... ඉතිරියත් කියවන්න »


"පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ…….." Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග... August 2, 2009

කාවින්ද්‍යා නංගියාගේ සිද්ධියත් එක්ක මං ආසම කරන සින්දුවක් මගේ ඔළුවට ආවා මේ දවස් වල... කාවින්ද්‍යා නංගීගේ සිද්ධියට කෙලින්ම සමාන නැති වුනත් මට මේක ගැන ලියන්න හිතුනා... 80 දශකේ අග භාගේ විතර සුනිල් එදිරිසිංහ මහත්තයා තමයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ.. කවුද ලිව්වේ සංගීතය යෙදුවේ කියලා නම් හොයාගන්න බැරි වුනා... දන්න කවුරුහරි ඉන්නවා නම් කියන්න.. මං මේ ගීතයට ගොඩාක් ආසයි.. පුදුම ලයාන්විත හැගීමක් ඇතිවෙනවා පීතෘ ස්නේහය ගැන...නව යොවුන් වයසේදි ප්‍රේම සම්බන්ධයක ... ඉතිරියත් කියවන්න »


තායිලන්තයේ බැංකොක් නුවරට ගිය ගමනක්…. Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග... August 1, 2009

ඔන්න ඉතින් මං බංගලාදේශේ ඩකා නුවර දවස් 6ක් විතර ඉඳලා ඊළඟට ගියේ තායිලන්තේ බැංකොක් නුවරට... “ශියා” ජාත්‍යාන්තර ගුවන්තොටුපලෙන් නැගලා බැංකොක් වල ස්වර්ණභූමි ජාත්‍යාන්තර ගුවන් තොටෙන් තමයි ගොඩබැස්සේ... නිකන් හරියට අපායේ ඉඳලා දිව්‍ය ලෝකෙකට බැස්සා වගේ... අධිවේගී මාර්ග, පිරිසිදු පාරවල්, ලස්සන ලස්සන වාහන, ලස්සන මිනිස්සු, ලස්සන ගහකොළ, ලස්සන වටපිට‍ාව ඇතුළු මේ හැමදෙයක්ම... තායිලන්තය කියන්නේ අපේ රට වගේ ‍‍බෞද්ධ රටක්.. බහුතරය බෞද්ධයෝ... හැබැයි එහේ ... ඉතිරියත් කියවන්න »