Microsoft සමාගම විසින් හැමෝම බලාගෙන හිටපු නොමිලේ දෙන Antivirus හා Spyware tool එක Microsoft Security Essentials ලෙස එලි දක්වා තියනවා, හැබැයි මේක Windows XP (SP2-SP3), Vista හා 7 වල දාන්න පුලුවන් උවද එයට Genuine OS එකක් තිබිය යුතයි. RAM එක අවම 1GB වත් විය යුතුයි, නැතිනම් වේගය අඩුවීමක් දැකින්න පුලුවන්, අනිත් Antivirus Software සමග උවද මෙය [...] ඉතිරියත් කියවන්න »
විනිසුරු "ප්ලේ" යනුවෙන් පැවසීය. තරගය ඇරඹිණි. පළමු පන්දුවාරය යැවීම සදහා කුලසේකර දිව ආවේය. පිතිකරු මැකලම්. සුපුරුදු පරිදි කුලසේකර පළමු පන්දුව පිට ඉන්නෙන් පිටත පතිතකළ අතර, මැකලම් පන්දුව නිදැල්ලේ හැරීය. කෙසේ හෝ පළමු පන්දුවාරයේ ලකුණු 2 ක් ලබාගැනීමට පිතිකරුවන් සමත්විය. දෙවන පන්දුවාරය යැවීම තුෂාරට පැවරිනි. පළමු පන්දුවට ලකුණක් ලබාගැනීමට රයිඩර් හට නොහැකි වුවද, තෙවන පන්දුවට මුහුණදුන්නේ මැකලම්ය. තුෂාරගේ කරුමයට සිව්වන පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරු සලකුණු කරනලදි. පස්වන පන්දුව යැවූපසු විනිසුරු තිරසට ... ඉතිරියත් කියවන්න »
අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ සැප්තැම්බර් මස විසි අට වෙනිදා, සදුදාවක්."සුදු අරලිය මල් වැටුනු බිමක"මේ මද පවන මා වත කමළ සිප ගන්නා නිමේෂයක මැවී නොපෙනෙනා ඔබ රුව රැගෙන යයි මා සිත මතකයන් පිරි ඒ අතීතයට.. අතැඟිලි පටලවා එකිනෙක වෙරළේ අප ඇඳි පා රටා මැකීගියේ රළ පහරට සිහිනයන් මෙනි අප මැවූ අනාගතයට හිරු බැස යන සොඳුරු සැදෑවක වෛවාරණ අවන්හලක සිට එකම තේ කෝප්පයක විදි රස සදා ඇත මතකයේ මා හද තුළ ... ඉතිරියත් කියවන්න »
ශ්‍රී ලංකාව ලස්සන රටක්. එහි ආගන්තුක සත්කාර බොහොම ඉහළයි. එහි අප ගිය විට නවාතැන්ගන්නා බොහොමයක් හෝටල්වල ඇති වැකියක් වන්නේ, "නිවසෙන් පිට නවාතැන" යන්නයි. අද අපට පෙනෙන්නේ දකුණු අප්‍රිකානුවන්ද මෙම තේමාව යොදාගන්නා බවකුයි.ඉහත සදහන් කරනලද්දේ ඊයේ තරගයේ, ලකුණු 17 කට කඩුලු 4 ක් දැවී ශ්‍රී ලංකාව අසීරු තත්වයක සිටියදී, විස්තර විචාරක හර්ෂා භෝග්ලේ කරනලද ප්‍රකාශයකි. මෙයට හේතුව වන්නේ, ඊයේ තණතීරුව මෙන්ම කාලගුණයද එංගලන්තයේ තත්වයන්ට ගැලපෙනලෙස සකස්වී තිබීමයි. ඊයේ තණතීරුවමෙන් හරිතවර්ණයෙන් බැබලෙන ... ඉතිරියත් කියවන්න »
ශූරයන්ගේ කුසලානයේදී ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය ඊයේ පැවැත්විණි. මෙම සටහන තැබීම පමා කිරීමට හේතුව වූයේ, අද දින පාකිස්ථානය හා කොදෙව්වන් අතර තරගය පවත්වනු ලබන New Wanderers, Johannesburg ක්‍රීඩාංගනයේ තත්වය පිළිබද තක්සේරුවක් කිරීමට ත'ර්ඩ් මෑන් හට අවශ්‍යවීමයි. මන්ද, මීළග තරගය ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පවත්වනු ලබන්නේ මෙහිවීමයි. ඊයේ දිනයේ ලැබුණු Super Sport Park, Centurion විකට්ටුව පිළිබද සලකා බලනවිට කිවහැක්කේ, සාමාන්‍යයෙන් දකුණු අප්‍රිකාවේදී දක්නට ලැබෙන තණතීරුවලට වඩා එය මන්දගාමී ... ඉතිරියත් කියවන්න »
හර්ෂගේ සටහනට සාදරයෙන් පිළිගන්නව! ඉතිරියත් කියවන්න »
ශූරයන්ගේ කුසලානය ආරම්භයට ඇත්තේ තවත් එක් දිනක් පමණි. ඔබට නිවැරදිවම බලාගැනීමට අවශ්‍යයනම් දකුණුපස ඇති නව අංගයෙන් බලාගැනීමටද හැක. කෙසේ වුවත් මේවනවිට සියලු පුහුණු තරග අවසානය. ඊයේ දිනයේදී, ශ්‍රී ලංකා කණ්ඩායම, බ. ඉ. කොදෙව්වන් සමගත්, ඉන්දියාව, නවසීලන්තය සමගත්, පාකිස්ථානය, වෝරියර්ස් කණ්ඩායම සමගත් පුහුණු තරග පවත්වන ලදි.මින් ශ්‍රී ලංකාව සහභාගීවූ තරගයේදී, කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහරදෙන ලදි. මෙහිදී සදහන් කළයුතු වැදගත් කරුණක් වන්නේ, මෙම තරගාවලියට සහභාගිවන්නේ සුපුරුදු කොදෙව් කණ්ඩායම නොවන ... ඉතිරියත් කියවන්න »
ගෝලීය කරණයෙන් අසරණ භාවයට පත් වෙලා ඉන්න තුන්වැනි ලෝකයේ අයට මානසිකව හෝ සහනයක් ගෙනෙන ආදර්ශයක් ඇත්නම් ඒ " හියුගෝ චාවේස්" පමණයි. ඇ.එ.ජ. මුල් කොට ගත් ආර්ථික ඝාතකයන්ගේ ලෝක ව්‍යාප්ත ජාල මගින් ස්ථාපනය කරන ලද නව යටත් විජිතකරණය ඉදිරියේ, පසුගාමී දෙශීය ජන කොටස්වල අතීත උරුමය පාදා ගනිමින් ඔවුන්ගේ ජීව ශක්තිය එකමුතුකොට ඉදිරියට මෙහෙයවන ජාතිකවාදී පිළිවෙතක් මේ අභියෝගයට ජයගත හැකිය යන පණිවුඩය චාවේස් මේ ... ඉතිරියත් කියවන්න »
අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ සැප්තැම්බර් මස විසි එක් වෙනිදා, සඳුදාවක්.කලින් හිතාගෙන හිටපු විදියටම 19 වෙනිදම ගියා 11 වන වරටත් පවත්වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න.මේ තියෙන්නේ ගිහින් ගත්තු පොත්...නැවත හමු වෙන තෙක් සුභ කලක්.... ඉතිරියත් කියවන්න »
සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන.මා මේ කියන්නට මුල පුරන්නේ අප දොළහ වසර වාණිජ අ0ශයේ ගත කරණ කාලයේ සිදු වූ සොදුරු අත්දැකීමකි.අපොස සා.පෙ සමත්ව අප උසස් පෙලට යාමත් සමග සොදුරු මිතුරු කැල නොමැතිව අප තරණය කලාවූ එම කාල වකවානුව ඉතා දුක මුසු සමයක් විය.අදටත් මගේ කළන මිතුරණ්ට මගේ හද පිරි උනුසුම් ආශිර්වාදය මෙලෙස පුද කරමි." දුකට සැපට දෙකටම මිතුරන්මය".ඉතින්.................................ඉතින් උ.පෙ දී සා.පෙ ... ඉතිරියත් කියවන්න »
ශූරයන්ගේ කුසලානය සදහා දකුණු අප්‍රිකාව වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, මේවන විට පළමු පුහුණු තරගය ක්‍රීඩාකර හමාරය. ඒ පාකිස්ථාන කණ්ඩායම සමගයි. ඒ අතරම, නවසීලන්තය, වෝරියර්ස් නම් දෙවන පෙළ කණ්ඩායම සමගද, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සමගද තම පුහුණු තරග පවත්වන ලදි.මින් ශ්‍රී ලංකාව සහභාගී වූ තරගය පිළිබද කථාකිරීමේදී, එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 15 දෙනෙක් ක්‍රීඩාකළ අතර, 11 දෙනෙකු පන්දු රැකීමත්, 11 දෙනෙකු පන්දුවට පහරදීමත් සිදුකරන ලදි. දෙපිලේම නායකයන්ගේ එකගතාව මත ... ඉතිරියත් කියවන්න »
මේ කවුද ඇහුව්වොත් කට්ටිය පටස් ගාලා උත්තරේ කියයි...ඒක නෙමේ මන් දැන්නැත්තේ පුළුවන් නම් ඔයගොල්ලො කියන්න.මූ සුදු ඉරි තියෙන කළු සතෙක්ද...? කළු ඉරි තියෙන සුදු සතෙක්ද....? ඉතිරියත් කියවන්න »
අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ සැප්තැම්බර් මස දහ අට වෙනිදා, සිකුරාදාවක්. කාර්යාලයේ අද දිනයට හිමි වැඩ අවසන් උනත් කාර්යාලීය වේලාව අවසන් වීමට තව සුළු වේලාවක් තිබෙන නිසා සටහනක් තබන්න හිතුවා. මා දැන් සවන් දෙන ගුණදාස කපුගේ මහත්මයාගේ ඉතා රමණීය ගී පෙළ, පැටලුනු නූල් බෝලයක් වගේ තියෙන මගේ සිතුවිලි සමුදායටත් ඇති වී නැති වී යන අනේක විද හැඟීම් ධාරාවටත් කිසියම් වූ සැනසීමක් එක් කරනවා. මේ බිනර මහ, මගේ ජීවිතයට විශේෂයි. කාර්යාලීය ... ඉතිරියත් කියවන්න »
ඊයේ (18) පටිගත කරමින් ඉන්න අතර තුර එම මැදිරියට කඩා වැදුන දේශපාලඥයෙක් ඔහුගේ මැර පිරිසක් විසින් එම මැදිරියට හා එහි පිරිසට මැර ප්‍රහාරයක් එල්ල කර ඇත.එහිදි කාලිංග මහතා (කාලි අයියා) සුළු තුවාල ලබා ඇති අතර බුද්ධික අයියා දුව යෑමෙන් තම පණ කෙන්ද බේරා ගෙන ඇතත් දිව යෑමේදි ඇති වු අක්‍රමිතා හේතුවෙන් බුද්ධික අයියාට අද නිවාඩු ගැනීමට සිදු වි ඇතැයි ආරංචි වේ.ඔවුන් පවසන ආකාරයට මැර ප්‍රහාරයට හේතුව ටෙච්කතා මැදිරිය තුල හූ ... ඉතිරියත් කියවන්න »
ස්පීඩ් ඩයල් සකසනය මගින් කරන්නත් පුළුවන්...ඒත් ලේසිම ක්‍රමය ඔපෙරා බ්‍රව්සරයෙන් ඉමේජ් එකක් විවෘත කරගෙන right click කර ලැබෙන මෙනු එකෙන් use image as speed dial background එක තෝරන එක පමණයිහැබයි මතක තියා ගන්න එම පින්තුරය මයි ඩොකියුමන්ට් වල මයි පික්චර් මත සේව් වන බව... ඉතිරියත් කියවන්න »
මෙන්න තවත් වැඩක් කරගන්න පුළුවන් වෙබ් පිටුවක්. ඔයාලාට සමහර විට PDF (Portable Document Format) format එකේ තියන ලිපි (documents) එහම හම්බවෙලා ඇති ඒවාගේ content එක (text) කොපි කරන්න බැරි. ඒ කියන්නේ restricted කරපු pdf documents.ඒ කිව්වේ මෙන්න මේ විදිහට text කොපි කරන්න බැරි pdf: මේ text කොපි කරන්න පුළුවන් pdf එකක්net එකෙන් ඩවුන්ලෝඩ් කරන සමහර pdf documents ගොඩාක්ම ඔය වගේ restricted කරපු ඒවා. අපිට ඒ වගේ pdf එකක තියන දෙයක් ... ඉතිරියත් කියවන්න »
එකකට එකක් වෙනස් කතා 45ක එකතුවක් පොත් දෙකක් ලෙස එලිදක්වලා තියෙනවා. මේ පොත් දෙකේම කතුවරයා තමා අපි කවුරුත් හොඳින් අඳුනන " චන්දන මෙන්ඩිස් " මහත්මයා. ... ඉතිරියත් කියවන්න »
මේ ක්‍රමය සමහර විට කියවන ඔබ දන්නවත් ඇති. ඒත් නොදන්නා කාට හෝ වැදගත් වෙතැයි ලියා මෙය ලියනවා. ඔයාලා දන්නවා මේ අන්තර්ජාලයේ විවිධ වර්ගයේ වෙබ් අඩවි තියනවා. මේ වෙබ් අඩවි අතරින් සමහර ඒවා කියවීමට හා නැරඹීමට නුසුදුසු ඝණයේ ඒවා(විශේෂයෙන් වයසින් බාල අයට). ඉතින් මේ වෙබ් අඩවි අපේ බ්රවුසර් (Browser) එකේ බ්ලොක් කරන්න ක්‍රම ගොඩක් තියනවා, බ්රවුසර් ප්ලගින්ස් (Firefox නම් Add-ons) වගේ ඒවා වලින්. මං මේ කියන්නේ වින්ඩෝස් වලින්ම වෙබ් site බ්ලොක් ... ඉතිරියත් කියවන්න »
අප බොහෝමයක් දෙනා රටා වල ට ඇලුම් කරති. රටාවකට නිමවූ පැදුරු, ඇදුම් මෝස්තර, රටාවක් සහිත දුරකතන නොම්මර, වාහන නොම්මර. රටාවක ට මිදුල අමදින්නත් අපි සමහරු සමතුන් වෙත්. රටාවක ට ජීවත් වන්නත් ඉගෙන ගන්නේනම් ඉතා අගනේය. මට තකහනියේ මේ රටා ගැන ලියන්න සිතුනේ අද දවසත් රටාවකට පිහිටි දිනයක් වන නිසාවෙනි. අද 2009 සැප්තැම්බර් නව වෙනිදා ය, එය අංකික අයුරින් ලියන්නේ නම්, 09/09/2009, කෙටියෙන් 09/09/09. අපේ රටේ සහ ලොව සමහර රට වල ... ඉතිරියත් කියවන්න »
මා ඡායාරූපකරණයට කෙතරම් ඇලුම් කලත් ඒ සඳහා කාලය වෙන්කර ගැනීමට මා නොපෙළඹෙන්නේ මන්දැයි මටම ගැටලුවකි.ඊටත් වඩා ගැටලුව වන්නේ කාලයක් තිස්සේ බ්ලොග් කරණයේ යෙදුනත් මගේ ඡායාරූප මෙම බ්ලොග් අඩවියට එක් කිරීමට නොපෙළඹීමයි.කෙසේ වෙතත් අද දින මගේ ඡායාරූප දෙකක් ඉදිරිපත් කිරීමට මම සිතුවෙමි.මේ ඡායාරූප පිළිබඳව ඔබගේ නොමසුරු අදහස්, උදහස්,යෝජනා,චෝදනා මගේ දියුනුවට බොහෝ උපකාරීවන බව කරුණාවෙන් මතක්කරමි. ඉතිරියත් කියවන්න »
6 වැනි සෙනසුරාදා සැප්තැම්බර්, හොදට මතක තියා ගන්න... බ්ලොග්බාස්ටර් එක ලග... දුකයි ඒත් කරන්න දෙයක් නෑ... දිනේ මතක තියාගන්න ඕන නිසයි මෙතන ලියුවෙ... ඉතිරියත් කියවන්න »
ඊයෙ වැඩ කරන තැන ගාව දවල් 2 යි 50 ට විතර බයික් එකක් කාර් එකක හැප්පිලා එක කොල්ලෙක් එතනම මැරිලා... අනිත් කොල්ලා ගෙ අතකුයි කකුලකුයි කැඩිලා... ඊයෙ ඉරිදා නිසා මම වැඩට ගියේ නෑ... ලස්සනම ලස්සන කොල්ලො දෙන්නෙක්ලු... අවුරැදු 24 යි වයස.... අද ටිවී එකෙන් ඇවිල්ලා වීඩියො කරගෙන ගියා... එතැන ඒ ගොල්ලො වැටිලා හිටිය විදිහ හුනු වලින් ඇදලා තිබ්බා.... මට හරිම දුකයි....http://www.gazzettino.it/articolo.php?id=72279&sez=NORDEST ඉතිරියත් කියවන්න »
ජනාධිපති තුමා 2009 වසර ආරම්භයේදීම මේ වසරට අපූරු අර්ථකතනයක් දුන්නා. ඒ තමයි ''ඉංග්‍රීස් භාෂා සහ තොරතුරු තාක්ෂණ වසර.'' එලෙස 2009 වසර හැඳන්වීමට හෙතුව ලෙස මම දකින්නෙ ලෝකයත් සමග ඉදිරියට යාමට මෙම අංශ දෙකම එක සේ දියුණු විය යුතු නිසා.නමුත් මේ ගෙවුන කාල පරිච්ඡේදය තුල මේ ක්ෂේත්‍ර වල සිදුවී ඇති දියුණුව සැලකිය යුතු තරම් සිදුවී නැති බව මගේ අදහසයි.ඉංග්‍රීසි ඉගැන්වීම නම් වෙනසක් සිදුවෙලාම නැති තරම්. එදා වගේම අදත් ... ඉතිරියත් කියවන්න »
ඔන්න තවත් විකාර කතාවක්! අපි සාමාන්‍යයෙන් විද්‍යාවෙදි ඉගෙනගන්නේ බලයක් යම් පෘෂ්ටයක් මත ක්‍රියාත්මක වීම නිසා පීඩනයක් හට ගන්නවා කියලනේ. ඒ කියන්නේ පීඩනය කියන සංකල්පය, බලය යන සංකල්පය මත ගොඩනැගුනු දෙයක්.
ඒත් මට හිතෙන්නේ මේක වැරදියි! මම කියන්නේ බලය යන්න පීඩනය නිසා ඇතිවෙන්නක් කියලයි. ඒ කියන්නේ වඩා මූලික රාශිය විය යුත්තේ පීඩනය යන්නයි!
මේ කතාව තේරෙන්නෙ නැත්නම් මම තවත් පැහැදිලි කරන්නම්. හිතන්න පුද්ගලයින් ඉතිරියත් කියවන්න »
මට ළඟදී මල්ලි කෙනෙකුගෙන් පොතක් ලැබුණා.. ඔහු මනෝවිද්‍යාව ගැන කුඩා කල සිට ම ඇල්මක් තිබුණු කෙනෙක්. පොතෙ නම "අදහස්". එය " Idea Book " හි පරිවර්තනයක්. පොතේ මුල් කතුවරයා "ෆ්‍රෙඩ්‍රික් හරේන්"[Fredrik Haren]..පොත සිංහලයට පරිවර්තනය කර තිබෙන්නේ, එම්.එච්.එම්. යාකූත් සහ ලීලා වික්‍රමරත්න විසින්. ඒවාගේම මෙය “interesting.org” ආයතනයේ ලාභය ... ඉතිරියත් කියවන්න »
කොහොමද කස්ටිය....හුග කාලෙකින්.
මම මේ කියන්න යන්නේ ගම්පහ ප්‍රෙදේශයේ තියෙන ආරන්‍ය සේනාසනයක් ගැන. මාලිගා තැන්න රජ මහා ... ඉතිරියත් කියවන්න »
අපේ රටේ උසස් අධ්‍යාපනය ගැන විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ගැන සටහනක් ලියන්න කාලෙක පටන් අදහසක් තිබුනා. මම දන්න තරමින් ලෝකයේ උගත්ම ජනතාවක් ජීවත් වෙන රටක් තමයි අපේ රට. ඉතා විශිෂ්ඨ බුද්ධිමතුන් ලෝකයට බිහිකරන විශ්ව විද්‍යාල පද්ධතියක් අප සතුයි. නමුත් අපේ රටේ විශ්ව විද්‍යාලවලින් දැනුම ලබාගන්න විදේශිය සිසුන් මෙරටට පැමිණෙන්නේ නැති තරම්ය. නමුත් රටක් වශයෙන් අධ්‍යාපනය අතින් එතරම් දියුණු නැති බංග්ලාදේශයට පවා විදෙස් සිසුන් අධ්‍යාපනය ලැබීමට යන බව ... ඉතිරියත් කියවන්න »