PollPub.com VoteWhat is the most trusted mobile communication solutionDialog Mobitel Airtel Hutch Tigo View ResultsPoll powered by PollPub.com Free Polls ඉතිරියත් කියවන්න »
ලබන්නාවූ 2010 නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන ; කරදර බාදා අවම ; පොස්ට් වලට වැඩි වැඩියෙන් කොමෙන්ට්ස් ලැබෙන ; ඩීමන් ටූල්ස් හී ජනෙල් 7තේ ගැටලුවක් නැතිව ක්‍රියා කරවීමට පුලුවන් පිටපතක් නිකුත් වන ; ජයග්‍රාහි මෙහෙයුමක අවසානයක් දැකීමට බලාපොරොත්තු වන ; ඇපිට් එකෙන් දෙන ප්‍රොජෙක්ස් අඩුවන ; වසරක් වේවා !!-------------------------එමෙන්ම නව වසරේ අපේ බ්ලොග්කරණයේ නියුතු අය්යලා මල්ලිලා අක්කලා නන්ගිලාට නව අදහස් වලින් ලිපි ලිවිමේ හැකියාව ලැබේවා | මගේ මරණයට - වැඩි ... ඉතිරියත් කියවන්න »
ගණපති දෙති නුවණ මිහිකත රකිති මෙ දෙරණ දෙන්නේ මට නුවණ අසන් දෙවියනි දේව සුබ ගණ කුඩා කොහොඹා, මහ කොහොඹා, කඩවර, කළුකුමාර තුන් කට්ටුවක්, කන්දේ පන්තිස් කට්ටුවක්, වීරමුඬ තුන් කට්ටුවක් ආදී යක්-දෙවි වරුන් ට ආඥාකිරීම, ඇණවීම, ආයාචනා කිරීම බරපතල කාරියකි. යක්කැනුම ... ඉතිරියත් කියවන්න »
අලො කස්ටිය කොහොමද? අද තමා බොහොවිට මේ අවුරුද්දේ ලියන අන්තිම පොස්ට් එක ලියන්නේ | කල්පනා කරා මොකක් ගැනද ඒක ලියන්නේ කියලා කිසි අයිඩීයා එකක් අවේ නෑ පස්සේ මතක් උනා 23 වෙනිදා ඒ කියන්නේ නත්තල් දවසට දවස් දෙකකට කලින් අපේ ඇපිට් එකේ කොල්ලො සෙට් එකත් එක්ක M.C , Unitiy Plaza හා අන්තිමට KFC වන්දනා කරපු හැටි. ඒක ලියන්න හිතුනා.------------------------------------------------------------අපිට ඇපිට් එකේ නත්තල් නිවාඩුව දුන්නේ 23දා මතක විදියට නම් දවල් 12ට ... ඉතිරියත් කියවන්න »
මාස තුනක් උනා අන්තිමට post එකක් දාලා.ඔය සුලු කාලෙට උබන්ටු 9.10 relese උනා, ssh ආයෙත් වතාවක් දනින් වැටුනා( https:( ), සුප්‍රසිද්ධ Shaolin Temple website එක සති දෙකක් ඇතුලත පිට පිට තුන් පාරක් hacker attacks වලට ලක් උනා, Twitter එකේ user password එක වෙනස් කලාට පස්සෙත් 3rd party application වලට account එක access කරන්න පුලුවන් flow එකක් තිබිලා හොයාගත්තා, ලාවට හිම වැටුනා, iPhoneවලට බැන බැන හිටපු änthräXට iPhone user කෙනෙක් වෙන්න ... ඉතිරියත් කියවන්න »
හ්ම්ම් කට්ටිය කොහොමද? නත්තල් සමරන්න ඇති නේද? අපිට කොහෙන්ද නත්තල්? ඒත් අල්ලපු ගෙවල් දෙකකින් නම් නත්තල් ලැබුනා කේක් එක්කම. දැන් ඉතින් කට්ටියම 2010 නව වසර පිලිගන්න ලක ලැස්ති වෙනවා ඇති නේද?හරියටම කිව්වොත් අද මම මේ ලියන පොස්ට් එකට පොඩි විශේශත්වයක් තියෙනවා. මොකද හරියටම මීට වසරකට කලින් අද වගෙ දවසක තමයි මම මුලින්ම " බ්ලොග් " කියන වචනය ඇහුවේ / කියෙව්වේ. ඒකත් විජය පරිගණක එකේ.එත් මම බ්ලොග්කරණයට ආවේ මගේ උපන්දිනෙට පසු ... ඉතිරියත් කියවන්න »
3ds Max සිංහලෙන් බ්ලොග් අඩවියේ ටෙම්ප්ලිට් එකක් මාරු කිරීමේදී ඇති වූ දෝෂයක් නිසා හා Rss feed ලිපිනයන්ගේ ඇතිවූ දෝෂයක් නිසා 3ds Max සිංහලෙන් බ්ලොග් අඩවිය අද දින සිට පහත බ්ලොග් ලිපිනයට මාරු කරන බව දන්වා සිටිමි.නව ලිපිනය - http://www.3dsmax-si.blogspot.comනව Rss feed ලිපිනය -http://feeds.feedburner.com/blogspot/QdUIමෙම බ්ලොග් අඩවිය කියවන පාඪකයන් හට සිදු අපහසුතාවය පිළිබද සමාව ඉල්ලන අතර ඉදිරියේදී පෙර බ්ලොග් අඩවියේ තිබු අඩුපාඩු නිවැරදි කර ගනිමන් ... ඉතිරියත් කියවන්න »
මේ තියෙන්නෙ මම අන්තිමට වැඩ කරපු කොම්පැණිනයන් අස්වුන දවසෙ බොසාට දුන්නු තෑග්ග. මේකට කියන්නෙ "Victory Horse" කියල. මේ අශ්වය අලංකාර, පිරිපුන් ශරීරයකින් හෙබි අතර දැඩි විශ්වාසයකින් යුතුව ජයග්‍රාහී ලෙස කකුල් දෙකෙන් නැගී සිට හේශාරවය කරන ආකාරයට තමයි හදල තියෙන්නෙ. මෙමගන් සාර්ථකත්වය, ව්ජයග්‍රහණය, ශක්තිය, බලය, දරාගැනීමේ හැකියාව, වේගය හා අලංකාරත්වය සංඛේතවත් කරන "yang" ශක්තිය නිරෑපණය වන බව ෆෙංෂුයි ශාස්ත්‍රයේ සඳහන් වෙනව. අපේ බොසාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඒ නිසාමද කොහෙද ... ඉතිරියත් කියවන්න »
මෙයාගෙ නම ටීනා. කොහොමද හිනාව? ඉතිරියත් කියවන්න »
මේ අපේ මාම කෙනෙක්ගෙ වත්තකට ගිය වෙලාවක මගෙ ජංගම දුරකථන කාචයේ සටහන් කරගත් දර්ශණයකි. මාමගෙ නම උපතිස්ස. එයා වත්ත සුද්ද කරල හේනක් කරල තිබ්බෙ. ඉතිරියත් කියවන්න »
මේ ඉන්නෙ 'Hotel BirdsPark' එකේ අශ්වයන්ගෙන් එක් කෙනෙක්. මෙයා මගෙ ජංගම දුරකථනයේ කැමරා කාචයට හසුවනකොට ටිකක් මද කිපිල හිටියෙ. ඒ නිසාම මෙයාව අනිත් අයගෙන් වෙන් කරල හිටියෙ. ඉතිරියත් කියවන්න »
වන සතුනේ මොකද වුනේ - කොහෙද ඔයාලා ඉන්නේ?ගස් වැල් ඇයි මැලවී මේ - දං බෝවිටි නැද්ද දෙන්නේ ?සමනලුනේ පියාඹන්න තටු නැතිවද සැගව ඉන්නේ ?නිල් දිය ඇයි කලු පාටට හීනි වෙලා ගලා යන්නේ ?මහ වැස්සට එන්න බැරිලු අපේ පොළව තෙමාලන්නකුරැල්ලන්ට එන්න බැරිලු මිහිරි ගීත කියා දෙන්නමද සුළගත් එන්නෙ නැතිලු අපට සිසිල ලබා දෙන්නගස් නැතුවම මල් කොයින්ද මිහිරි සුවද පතුරවන්න ?මද සුළගේ ඔබේ සිසිල පංකාවෙන් නෑ ලැබෙන්නවැස්ස නැතුව අපි කොහොමද කඩදහි ඔරැ ... ඉතිරියත් කියවන්න »
කාලයක් තිස්සේ මම බොහොම ආසාවෙන් හිටි දෙයක් තමයි මේ කරන්න යන්නේ. ලිනක්ස් ගැන ලිපි පෙලක් ලියන්න. අපේ ඉන්දරේ කාලෙකට කලින් මගේ පෝස්ට් එකකට ප්‍රතිචාරයක් දක්වමින් ඉල්ලුවා ලිනක්ස් අයිසිං කිරීම ගැන ලියන්න කියල. ඉතින් පුලු පුලුවන් විදිහට මම ලිපි 5කින් Ubuntu අයිසිං කිරීම ලිපි පෙළ ලිව්ව. ඒක කට්ටියට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල හිතනව. මේ ළඟදි අපේ බිංකුවා කීප පාරක්ම ඉල්ලා සිටියා ලිනක්ස් A to Z ලිපි පෙලක් ලියන්න කියල. ඒක නම් ... ඉතිරියත් කියවන්න »
LOCKERZ වෙබ් සයිට් එක ගැන ඹය ගොල්ලෝ දන්නවා ඇතිනේ . මේ site එකෙන් අපිට තියෙන ලකුනු ප්‍රමානය අනුව තෑගි ලබා ගන්න පුලුවන්. සිංඩියෙත් ලිපි කිපයක් තිබුනනේ දැන් මටත් ඹන්න අද වෙනකොට ලකුනු 74 තිනෙවා.මේකේ රෙඡිස්ටර් වෙන්නනම් කාගෙන් හරි invite එකක් ඹ්න වෙනවා මට පුලුවන් විස්සකට විතර invite එවන්න. කැමත් අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න Email ලිපිනය සමග එතකොට මට එවන්න පුලුවන්
ඉතිරියත් කියවන්න »
ඔන්න මගේ බ්ලොග් එක බලන්න එන ඔබ සැමට සුබ නත්තලක් වෙවා කියලා මම පතනවා .ඒ වගේම මගේ බ්ලොග් එක සිංහල බ්ලොග් කරැවන්ගේ සංසදයේ සිංඩියට ඇතුලත් කරපු එකටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා
ඉතිරියත් කියවන්න »
නොසිතුවෙමිනොවැළපුනිමීට පෙර කිසිම දින මේලෙසමක් නිසාද යත්මම කිසිවෙකුට ආදරය නොකල නිසානුඹ සඳක්ව නො එබුනි නම්කිසිම දින මගේ ලොවටනුඹ තරුවක් වී එළිය නොදුනි නම්කිසිම ලෙසනුඹ මගේ නොවෙනා බවදැන දැනත්මම නුඹට ආදරය නොකරැතැයි මා කෙසේ නම්සිතම් ද?..................................... ඉතිරියත් කියවන්න »
ඔන්න ඉතින් අද කියන්න හදන්නේ කැම්පස් ගියාට පස්සෙ අපි සහභාගි උන පලවෙනි ට්‍රිප් එක ගැන. ඒ තමයි හැම අවුරුද්දකදිම තෙවන වසර සහෝදරත්වය විසින් සංවිධානය කරන ෆැකල්ටි ට්‍රිප් එක. එක. ඉතින් ඒ ගැන වටින් පිටින් විවිධ ආරංචි ආවත් නිළ වශයෙන් අපිට ඒ ගැන දැනුම් දුන්නෙ මෙන්න මේ විදියට.දෙසැම්බර් 18, 19, 20 කියන දවස් වල තමයි අපේ චාරිකාව යන්න යොදාගෙන තිබුනෙ. ඉතින් අපේ සීනියර් අයියල අක්කලා එයාල කලින් අවුරුදු වල ගිය ඉතිරියත් කියවන්න »
ඕං මං අවා..කෝ ඔබ, ගිහින්ද..?මේ තරම් උදෙන්.. වේලපහින්..මං වෙලාව බැලුවා..ඔහ්.. මං පරක්කුයි..දැන් මොකද කරන්නෙ...අටට ලෙක්චර් එකවෙන මොනව කරන්නද..බලන් ඉන්නවා හැර..ඊළඟ කෝච්චිය එනතුරු... ඉතිරියත් කියවන්න »
The Colombo based extreme metal band Aural Discord is looking for a competent drummer to join their ranks of purely music-oriented and open minded individuals.Aural Discord are not confined to a genre, but play everything from thrash through melo-death to out-and-out death metal and are open to, and welcome, experimentation. They've been jamming together for over an year now and have quite a few original compositions they're looking to record.We ... ඉතිරියත් කියවන්න »
මුලින්ම කියන්න ඕනේ මෙ බ්ලොග් එක යාලුවො දෙන්නෙක්ගේ සාමූහික නිර්මාණයක් බව. "ගොනයි - මීමයි" කියලා අපි විසින්ම හදුන්වා ගත්තු අපි දෙන්නා කාලයක් ඉදන්ම බොහොම හොඳ යාලුවෝ.ඉස්සර අපි හිටියේ එකටමයි. අපි කතා නොකල, විවාද නොකල මාතෘකාවක් නැති තරම්. වෙලාවකට අපි තමයි මේ ලෝකෙ හිටපු හොදම පන්ඩිතයෝ, වෙලාවකට සුපිරිම මොඩයොත් අපි නේද කියල අපිට හිතුනු වෙලාවලුත් අනන්තවත් අපිට තිබුනා..... හැබැයි අපි කතාකලා.. විවාද කලා.. ඒ දේවල් අද මෙනෙහි කරද්දී අත්තටම හිතෙනවා අපි ... ඉතිරියත් කියවන්න »
හැමදාම බ්ලොග් වලට කොමන්ටු දදා හිටිය මටත් හිතුන බ්ලොග් ලියන්න ඉතින් මමත් පටන්ගත්තා. මම කැමතියි මටහිතෙන දෙවල් විඋර්තව (හරිද මන්ද ) ලියන්න දෙශපාලනය හා සමාජීය පත්තට බර දෙවල් ලියවෙයි කියල හිතෙනවා. ඔගොල්ලොන්ගෙ අදහසුත් මට ලියන්න ඉතිරියත් කියවන්න »
මම මගෙ මැසිමට Ubuntu 9.1 සහ Windows_XP_sp2 දෙකම දාලයි තිබුනෙ. Windows වලට virus එකක් ගිහින් ගොඩගන්න බැරිම තැන ලඟදි format පාරක් දැම්ම. කලිනුත් Ubuntu තියෙද්දි Windows තිබිච්ච drive එක format කරල GRUB එක ආයෙත් setup කලහම ගොඩ ගිය හින්ද මේපාරත් Ubuntu Live CD එක දාල වැඩේට බැස්ස.වෙනද වගේම root ට ගිහින් sudo grub ගහපු ගමන් කියාපි එහෙම එකක් නෑ කියල, Google ගෙන් ඇහුවත් හරිහමන් උත්තරයක් හොයාගන්න බැරි උනා. දන්න කෙනෙක් ... ඉතිරියත් කියවන්න »
වන රොද වැට දෙවැට දිගේකඳු වැටි බඩ වැටි අතරේගුණ්ඩු පැනල-ඔට්ටු දුවපුයටගිය ඒ සොඳුරු සමයඅමතක නෑ නොවෙද මිතුරපාන්දරම තුරු මත්තේ තවමත් මල් පිපෙනවාදසුපිපි පියුම් වටේ රඟන විහඟුන් ගී ගයනවාදදොළ පාරේ කණ්ඩියෙ කොක්-නයිඳේ සිල් රකිනවාදගුරු පාරේ පොඩි වැලි කැට සඳ වතුරට තෙමෙනවාදපන්දු ගහපු ඉපනැල්ලේවක්කඩ ළඟ මහ නියරේගම ඇවිදින් මං ඉන්නම්අනාගතේ මතු දවසකමිහිරි මතක පොදි බැඳගෙනඉස්සර වගෙ නුඹ එනතුරු ඉතිරියත් කියවන්න »
අද මම කියල දෙන්න යන්නෙ කොහොමද මාගල් වගේ දිගට යන සටහන්වල එච්චරම වැදගත් නැති දේවල් හකුලල පෙන්වන්නෙ කියල. වැඩි විස්ස්තර කියනවට වඩා මේ පහළ තියන පෙන්වන්න/හකුලන්න link එකට කොටන්නකො.පෙන්වන්න/හකුලන්නඔයා දැන් කියවන මේ චේදය චේදෙයි පින්තූරෙයි හැංගිලා තිබ්බ එව්ව. පෙන්වන්න/හකුලන්න උඩ කොටල තමයි ඔයා ඒක දැන් බලන්නෙ. ආයෙත් පෙන්වන්න/හකුලන්න උඩ කෙටුවොත් මේ චේදෙයි පින්තූරෙයි හැංගෙනව. කොටලම බලන්නකො.කොහොමද වැඩේ, හොඳයි නේද? දැන් බලමු මේක කොහොමද බ්ලොග් එකට දා ගන්නෙ කියල.1. මුලින්ම බ්ලොග් ... ඉතිරියත් කියවන්න »
උපුටා ගැනීමකි.(life hacker)
ඉතිරියත් කියවන්න »
ඒකාලෙ ඉඳන් මං ලඟ හිටපුජීවිතේ හැම පිටුවක්ම දැනගෙන හිටපුනෙත'ග තෙමෙන තුරු හසරැලි පාපුදුක හිතුනමත් අතහැර නොගියපුදිනපොත, මට සමාවෙයන්මං උඹව අතහැරියා..... ඉතිරියත් කියවන්න »
Gmail වලට කොහොමද පින්තූරයක් දාගන්නෙ කියල ඇහුවොත් ගොඩක් කට්ටිය කියන්නෙ attach කරගන්න හැටිනෙ. ඒත් attach කරපුවාම තියන අවුල තමයි පින්තූරෙ වෙනම බලන්න වෙන එක, ඒක කම්මැලි වැඩක්නෙ. අද මම කියල දෙන්න යන්නෙ mail එකේ body එකට පින්තූරයක් දාගන්න හැටි. මේකනම් ගොඩක් කට්ටිය දන්නවත් ඇති, දන්නෙ නැති කට්ටිය බලාගන්නකො කරන හැටි.ඔයාගෙ තියෙන්නෙ අළුත් gmail interface එක නම් පහළ තියන රූපෙ විදිහට දැතිරෝද icon එක උඩ කොටල Labs වලට යන්න. ඊළඟට 3 ... ඉතිරියත් කියවන්න »
උපන්දා සිට මියෙන තුරුඅප ලොවට දෙනලොව අපට දෙනබසක් නම් නැති වදන් අනවැසිඇරඹුමක් වත් නිමාවක් නැතිකාටවත් අයිතියක් නම් නැතිසිනහවෙන් සහ කඳුලැළින් හෙබිරිද්මයක් ඇති ජීවයෙන් පිරිනවමු හැඟුමකි ආදරය... ඉතිරියත් කියවන්න »
අදත් මම කියල දෙන්න යන්නෙ බ්ලොග් එකට පොඩි ගැජට් එකක් දාගන්න හැටි. ගැජට් එකේ නම තමයි SyntaxHighlighter. හැබැයි මේ ගැජට් එකනම් ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ පරිඝණක භාෂා වල එන code කෑලි පලකරන අයට. මේකෙන් වෙන්නෙ ඒ ඒ භාෂාවට අදාල keywords ඉස්මතු කරල පෙන්වන එක. බ්ලොග් එකට Menu Bar එකක් දාගන්න එක ගැන ලියපු සටහනේ තියන code එක බැලුවොත් ඔයාලට තේරෙයි මොකක්ද ගැජට් එක කියල. දැන් බලමු ඒක අපේ බ්ලොග් එකට දාගන්නෙ ... ඉතිරියත් කියවන්න »
සුළං රැල්ලක පාවුනු මගේ ජීවිතයටනුඹ පැමිණියේ කෙසේ දැයිමම තවමත් නොදනිමි................................කිසිවිටක නොපැකිලුනු ඒ සිතටමටත් හොරා නුඹ ඇතුල් උනේ කෙසේදැයි නොදනිමි.........................නමුත්මෙතෙක් කල් මගේ වූ ඒ සිතදැන් මට පමණක් නොවනුඹටත් අයිති බව නම් මම දැන් දනිමි ඉතිරියත් කියවන්න »
ඹන්න මම ලගකදි අනුරාධපුරේ ගියා. මේ පින්තුරේ තියෙන්නේ මැදවච්චිය පැත්තේ අය පානීය අවශ්‍යතාවයන් සදහා වැහි වතුර එකතු කරගන්නා එකක්. එහේ පායන කාලෙට මේකේ එකතු කරගත්තු වතුර බාවිතයට ගන්නවා. වැවක් එහෙම ලග තිබුනා හැබැයි වතුර කිවුල් රසයිලු. මමත් ඉතින් දවල්ට කාලා මෙවතුර තමයි බිව්වෙ වරදක් නැහැ වතුර ටික හොදයි.
ඉතිරියත් කියවන්න »
දැන් Mozilla Thunderbird 3 සිංහලෙන් ලබා ගන්න පුලුවන්. කරන්න තියෙන්නේ මෙ ලින්ක් එකෙන් ගිහිල්ලා බාගත කරගන්න පුලුවන් http://si.www.mozillamessaging.com/si/ මේක දාපු ගමන් මාව නිකන් කරකවලා අත ඇරියා වගේ ඔක්කොම සිංහල වචන හින්දා. (සිංහල තේරේන්නේ නැතුව එහෙම නෙමෙයි ඹන්න හරිද?)කොහොම හරි දගලලා දගලලා ADSL ගද්දි නිකන් දීපු email ඇඩ්රස් එකේ සෙටින්ස් ටික දාගත්තා.දැන් ඹන්න ඉතින් වැඩ .ඹයගොල්ලොත් එහෙනම් දාලා බලන්නකො
ඉතිරියත් කියවන්න »
යාපනේ ට්‍රිප් එකේ කට්ට මුලින්ම පටන් ගත්තේ මැදවච්චිය හරියෙ විතර. අර කිලිනොච්චියෙ යනව කියල ගිය මැදවච්චිය.. අන්න එහේ. පලවෙනි චෙක් පොයින්ට් එක. අපි ඔක්කොම බැස්ස. ඔක්කොම බෑග් අරගෙන පෝලිමේ එන්න කිව්වා. අනේ ඉතින් රට අතැර යනවා වගේ සබ්බ සකල මනාවම කද බැඳ ගත්තු ආච්චිල සීයල අමාරුවෙන් අමාරුවෙන් ඔක්කොම උස්සගෙන ගියා. එතන හැම දෙනාම ලියා ගන්නවා. රෙජිස්ටර් කොරනවලු. මමත් ඉතින් පෝලිමේ හිටියා. මගේ අයිඩෙන්ටි කාඩ් එක බලපු හමුදාවෙ අය්යා මගේ හිස ... ඉතිරියත් කියවන්න »
ඔන්න ඉතින් මේක තමයි මගෙ මුල්ම සටහන. මම මේකෙන් කියල දෙන්න හදන්නෙ Blogger බ්ලොග් එකකට පොඩි වැඩ කෑල්ලක් දාන හැටි. අපි බලමු කොහොමද බ්ලොග් එකකට Horizontal Menu Bar එකක් දාගන්නෙ කියල. නිකන් එකක් නෙවෙයි Multilevel Menu Bar එකක්. පහළ තියන රූපෙ බලන්නකො. ඒක මම කඩ්ඩෙන් ලියන බ්ලොග් එකට දාල තියන එක, ගිහින් බලන්නකො හොඳද කියල.හැමෝටම තේරෙන්න සරලවම කියන්නම්, වැඩ දන්න අයටනම් කියල තියන විදිය දැක්කහම හිනා යයිද දන්නෑ. මුලින්ම මේ ... ඉතිරියත් කියවන්න »
"වෙන යන්න දිහාවක් ඇත්තෙම නැද්ද ?"ඕක තමා මම යාපනේ යනව කියල කිව්වම බොහෝ දෙනෙක් කිව්වෙ. A9 පාර ඇරල ටික දවසක් වුනාට ඒ අවසරේ පාවිච්චි කලේ බොහෝ දුරට යාපනේ මිනිස්සු විතරයි. සිංහල තියා ගොඩක් කොලඹ දෙමල මිනිස්සුත් යාපනේ ගැන බැලුවේ යම්දෝ නොයම්දෝ කියල. ඉතින් සිංහල වෙච්ච මම යාපනේ යන එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් උනා. අම්මයි තාත්තයි උනත් කැමැත්ත දුන්නෙ එපා කියල මාව නතර කරන්න බැරි හින්ද වෙන්න ඕනෙ.තනියම යන්නනම් කම්මැලියි. ඒ ... ඉතිරියත් කියවන්න »
ඇල්වතුර පවා නිවා බොන බොහෝ පොරවල් ගේ ඇතුලේ ඇත්තේ අසැබි දේය. මෙම නිරුවත ආරක්ෂා කරගන්නා තෙක් ඔබ මෙලොව වසන සීලවන්තම බුවාය. ඔබගේ නිරුවත පෙන්නවාද නොපෙන්වනවා දැයි තීරණය කරගැනීම ඔබ සතුය. ඔබ නිරුවත අනුනට නෙපෙන්වනු
ඉතිරියත් කියවන්න »
නිකන් දෙනවානම් ඒකේ පාට කුමකටදැයි ඔබ විමසනු ඇත. නමුත් සියල්ල දුන්නද එය ලබාගැනීමට අපහසුනම් ඒ කෑල්ලෙන් ඇති වැඩක් නැත. මම එහෙම කියුවාම ඒක නිකන් නේ දෙන්නේ, සල්ලි දෙන්න ඕනේ නෑ නේ කියා ඔබ කියාවි. ඒත් මේකටත් සල්ලි දෙන්න උවමනා නෑ. ඒ දේ ඒ විදිහටත් වැඩිය හොඳට ලැබෙනවා. එසේනම් ? කළු කැත කෑල්ලට යන්න කියමු.
ඉතිරියත් කියවන්න »
තේ කිව්වොත් ඉතින් කාගෙත් දුකට සැපට ඉන්න කෙනෙක්. සමහරු නම් කියයි බීම වලින් තියෙන හොඳම දේ කියලත්. ගමේ ගොඩේ ඕනෑම තැනක කොහෙන් හරි කහට එකක් බොන්න තැනක් තියෙනවා මයි. නගරෙට ගියත් තේ, ගමට ගියත් තේ. අපි කොච්චර රස කර කර බිව්වත් බොන්නේ තේ වල අහක දමන දේවල්. හොඳ ටික සුද්දට නරක ටික අපිට. ඒකත් ඉතින් රජ පානයක් වගේ තමයි. නගරයේ නම් ටිකක් විතර හොඳ තේ රස බලන්න පුළුවන්. තේ පැකට් ... ඉතිරියත් කියවන්න »
ඔන්න කෝඩ් ලොක්කා අද අළුත් පිම්මක් පනින්නයි හදන්නේ. අද මේ බ්ලොග් පිටුව සිංහල බ්ලොග්කරුවන්ගේ සින්ඩියට එකතු වුනා. උදව් කරපු හැමෝටම ස්තූතියි. ඒක ඉතින් ගොඩක් වටින වැඩක්. ඉස්සරහදි හොඳ හොඳ ලිපි පල කරන්නම්. හැමෝගේම යෝජනා චෝදනා ගෞරවයෙන් පිලිගන්නවා. ඉතිරියත් කියවන්න »
අද මම කියන්න යන්නේ මං ගැන නෙමෙයි. වෙන මිනිහෙක් ගැනත් නෙමෙයි. ලංකාදීප පත්තරේ තිබුන සංවේදී ලිපියක් මේ කථාවට මූලික වුනේ. මේක දකින හැමෝගේම ඇස්වලට කඳුළු උනනවා සත්තයි. හිතාගන්න අමාරුයි මිනිස්සු මෙච්චර අපරාධ කරන්නේ ඇයි කියලා.අපිට අපේ අම්මව නැතිවුනාම දැනෙනව වගේමයි ඒ ඇත් පැටියටත්. ඒක කොහොම දරාගෙන ඉන්න ඇතිද කියල පුවත්පතේ ඒ ලිපිය කියවන හැමෝටම තේරෙන්න ඇති. අලියෙක් වුනා කියල දුක කියන දේ දැනෙනවා අපිට වගේ. දවසක් මම රූපවාහිනියේ දැක්කා ලංකාවේ ... ඉතිරියත් කියවන්න »
C පරිගණක භාෂාවේ ඉතිහාසයත් ආධුනික පිරිස දැන ගෙන හිටියනම් වඩාත් හොදයි කියල හිතුන නිසයි මේ ලිපිය ලියන්නේ,ඒ උනත් මේ ගැන වැඩි විස්තර ඕනැම අයෙකුට සරළ වෙබ් සෙවුමකින් සොයාගන්න පුලුවන් නිසා ඉතිහාසය කෙටියෙන් පහළින් දක්වන්නම්.. * C පරිගණක භාෂාව නිර්මාණය කළේ 1972 Dennis Ritchie විසින් *C පළමුවෙන්ම භාවිතා වුනේ වැඩිවශයෙන් UNIX මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීමට. *ඒ දවස් වල C ප්‍රචලිත වීමට තව හේතුවක් උනේ මේක සදහා ඕනෑම දෘඩාංගයක් ... ඉතිරියත් කියවන්න »
ඔන්න මමත් සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා. ඉතින් ඉදිරියෙදී මම බලා පොරොත්තු වෙන්නේ මෙනවා හරි හොද දෙයක් ලියන්න්
ඉතිරියත් කියවන්න »
ඔන්න මම අද කියන්න යන්නේ මගේ අලිමංකඩ චාරිකාව ගැන. ඔයාල බලයි මේ අසනීපෙන් හිටපු කෙනා කොහොමද එකපාරට අලිමංකඩ ගියෙ කියලා. ඇත්තම කියනවනං මම අලිමංකඩවත් පාමංකඩවත් ගියෙ නෑ. හැබැයි අලිමංකඩ චිත්‍රපටිය නම් බලන්න ගියා.කොල්ලට වැඩ ටිකක් අඩුවුන නිසා යාලුවො කීපදෙනෙක් සෙට් කරගත්ත අලිමංකඩ බලන්න යන්න. නියම චිත්‍රපටිය හැබැයි. මීට කලින් හමුදාවල විරුවන්ව හෑල්ලු කරල චිත්‍රපට හැදුවට මොකද මේක නම් එහෙම චාටර් එකක් නෙමෙයි. අද කාලේ නිතරම දකින්න ලැබෙන දෙකයි පනහේ ... ඉතිරියත් කියවන්න »
යාන්තම් තිබුන අමාරු ටික අඩුවෙලා ගියා. කොල්ලේගේ සෞඛ්‍ය තත්වය හොඳයි කියන්නේ ඉතින් සාමාන්‍ය විදියට වැඩ ටික කරගන්න පුළුවන් කියන එකයි. බයිස්කෝප් වෙබ්පිටුවේ කස්ටියට පිං සිද්ධ වෙන්න හොඳ ෆිල්ම්ස් ටිකකුත් බලාගත්තා ගෙදර හිටිය කාලෙදි.රෑට බානවා දවල්ට බලනවා ඒකත් ආතල් වැඩේ. නිකං තියෙන ජංජාලෙනේ.රටේ අළුත් විස්තර මොනවද කියන්නවත් දන්නේ නෑ. මොකද නිව්ස් කියල යන්නේත් මඩ ගහගන්න ඒවානේ. ජනවාරි ඉවරවෙනකන් ටීවී බලන එක අඩු කරන්න කියල කල්පනා කලේ. ඒ අතරෙ ඉතින් ලොකු ... ඉතිරියත් කියවන්න »
1. Clear Type tunerමේක වින්ඩොස් 7 වල තියෙන හැංගුන feature එකක්. මේක එච්චර ලොකු වැඩසටහනක් නොවුනත් මේකෙන් හොද text display එකක් ගන්න පුලුවන්මුලින්ම run වින්ඩොව ගන්න. (shortcut key = super + r)දැන් cttune කියලා type කරල එන්ටර් කරන්න.එන programm එකේ උපදෙස් පිලිපදින්න. 2. Display color calibartionමේකත් හැංගුන program එකක්. උපදෙස් හරියට පිලිපදින්න. කිසිම අවුලක් වෙන්නෙ නැ.Run window එකේ dccw කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.මේ programm දෙකෙන් අපිට display එක ගැන ... ඉතිරියත් කියවන්න »
මහ ඝෝෂාවඋඩ පංතියෙ උන්සිරික්කියෙ දෝංකාරයපංති පේළියම දෙවනත් කරගෙන...බාල් නැටුමකටසැරසෙන හැටිහොඳම පංතියලු!මහා ඝෝෂාවයට පංතියෙ උන්ගෝරණාඩුව ගිගුම් දෙයිපංති පේළියම දෙවනත් කරගෙන...කන්කෙඳිරියකුත්ඒ අස්සෙන්එපා කරපු පංතියලු!හූල්ලමින් සුසුම්ලමින්මංමැද පංතියෙ ඉඳගෙනඅතරමැද අතරමංව... ඉතිරියත් කියවන්න »
මම සද්දෙ දාල බොලොග් එකක් පටන්ගත්තට මොකද වැඩේ හරියට කරගන්න බැරි උනා..ඒකට හේතු ගොඩක් බලපෑවා.. නමුත් ඒකටත් එක්ක දැන් ලියන්නයි බලාපොරොත්තුව..ඒකට මම ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.... ඉතිරියත් කියවන්න »
පාලුව තනිය හදවත රජයන කලක පිවිතුරු පෙමක සුපැතුම් ඇත හද කොනක හද කිති කවන සුමිහිරි හැගුමන් පොදක පහසින් විකසිතව සැනසෙනු කොයි දිනෙක ... ඉතිරියත් කියවන්න »