ඕපන් ඔෆිස් සිංහල අතුරු මුහුනත නිර්මානය වන්නේ ප්‍රජාවේ දායකත්වයෙනි. එසේම මෙම අතුරු මුහුනත ප්‍රජාවේ දායකත්වයෙන් තත්ත්ව පිරික්සුමකට ද (2010 මාර්තු 25 දින) භාජනය වූ අතර ඒ සඳහා සත්කාරකත්ව දායකත්වය තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ලබාදෙන ලදී. OOo 3.2 QA teamසිංහල භාෂාවේ අඛන්ඩතාවය තහවුරු වීමට නම් වෙනත් ක්ෂේත්‍ර සේම ප්‍රම්‍රඛ මෘදුකාංගයන්ද සිංහල භාෂාවට පරිවර්තනය වීම අත්‍යාවශ්‍ය වේ. නමුත් එය අප දන්නා ඉංග්‍රීසියද අමතක වන කාරණයක් බවට පත් වීමට නොදී සමබරතාවයෙන් ... ඉතිරියත් කියවන්න »
අපි කවුරුත් දන්නවා ඇලෙක්සා ගැන. ඇලෙක්සා කියන්නේ ලොකයේ තිබෙන වෙබ් අඩවි වලට දිනකට පැමිනෙන පිරිස් ප්‍රමාණය අනුව පෙල ගස්වන වඩා විශ්වාසදායී අඩවියක්.දැනට පවතින බ්ලොග් කියවනයන් වල අද දින වනවිට ඔව්න් ලබා ගෙන ඇති ස්ථානයන් මේසිංහල බ්ලොග් කියවනයhttp://www.alexa.com/search?q=http://blogs.sinhalabloggers.com/&r=site_screener&p=bigtopAlexa Traffic Rank: 55,444Traffic Rank in LK: 66Sites Linking In: 52ලාංකීය සිතුවිලිhttp://www.alexa.com/search?q=http://blog.inetlanka.com/&r=site_site&p=bigtopAlexa Traffic Rank: 163,164 Traffic Rank in LK: 168Sites Linking In: 2කොත්තුhttp://www.alexa.com/search?q=http://kottu.org/&r=site_screener&p=bigtopAlexa Traffic Rank: 117,954 Traffic Rank in LK: 179Sites Linking In: 121ලාංකීය ... ඉතිරියත් කියවන්න »
ආදරය කියන්නෙ හරිම පුදුම හැගීමකට...ඒක තමන් දරන මතය අනුව වෙනස්වෙනව...අපි අපිට හිතෙන හැටියට ඒක අර්ථ දක්වනව...ඒවා හැම එකක්ම අපිට සාධාරනීකරනය කරගන්න පුලුවන්...තමන්ගේ ආදරය තමන්ට හිමි නෑ කියල දන්න කෙනෙක්ගෙ අදහසක් මෙහෙම වෙන්න පුලුවන්...දිවිසනසන උනු බතකටනොවේ, පිලුනු බත් උලකටවරම් නොමැති ...මා නොහඩමිපොසිලෙන් පිගානකට..මේක ලිව්වෙ ජපන් හඉකු කවි සම්ප්‍රධායට අනුවයි....අදහස මොකක්ද කියල තෙරෙනවද? ඉතිරියත් කියවන්න »
Postal zonesSuburbsColombo 1Fort (Colombo)Colombo 2Slave Island and Union PlaceColombo 3KollupitiyaColombo 4BambalapitiyaColombo 5Havelock Town and KirilaponeColombo 6Wellawatte and PamankadaColombo 7Cinnamon GardensColombo 8BorellaColombo 9DematagodaColombo 10Maradana and PanchikawatteColombo 11PettahColombo 12HultsdorfColombo 13Kotahena and BloemendhalColombo 14GrandpassColombo 15Mutwal, Modera, Mattakkuliya and Madampitiyaගත්තේ මෙතනින් ඉතිරියත් කියවන්න »
ඔය සිනා නෙතු කැලුම් දැක මසිත බැදිලාසිත් හැගුම් වේදනා පහලන්න සිතලාහද පතුලෙ ගැඹුරින්ම කිමිදිලා සොයලාසොදුර නුඹ වෙත දුන්නෙ ආදරේ පුදලානොහැකි මුත් අත ගන්න මා දුරයි සිටිනාකරන්නට දෙයක් නැත මගෙ කරුමෙ පෙරදාඔබ වෙතම හිත පුදා දුක් විදිමි සැමදාමතු අත් භවයෙ වත් මගෙ වෙන්න කියලා ඉතිරියත් කියවන්න »
2010 ජනාධිපතිවරණය සහ මැතිවරණය සඳහා ඒ ඒ පළාත්වල ඉදිකර තිබෙන විශාල කටවුට් මෙන්ම පෝස්‌ටර් ඉවත් කිරීම පොලිසියට පැවරීම තවත් එක් ලාංකික විකාරයකි. නගරය කලමනාකරණ ගැනීමට අදාල මෙවැනි ඉතා සුළු ගැටළුවක් නිසිආකාරයෙන් විසඳා ගැනීමට අසමත් අපේ පාලකයින් හා පරිපාලකයින් රටේ මහා පරිමාන ගැටළු විසඳන්නේ කෙසේද ?කටවුට් පෝස්‌ටර් යනු මැතිවරණ කාලයට පමණක් අදාල ගැටළුවක් නොවේ. ටියුෂන් කාරයන්ද ඇතුළුව ගැසීමට අවශ්‍ය සියළු දනා ලංකාවේ පෝස්‌ටර් ගසති.මේවාට ඇත්තේ ඉතා සරල ... ඉතිරියත් කියවන්න »
"ස්කොටිලන්තයේ" සුන්දර මුහුදු බඩ ගමිමානයක විසු "රැබී" ගමිමානයෙහි සිටි පළපුරුදු පාවහන් නිෂ්පාදකයා විය. උදෑසන හතේ සිට බොහෝ රෑ බෝ වන තුරු තම නිවසට යාබදව ඇති වෙළද සැල තුළට වී පාවහන් නිපදවන "රැබී" ගමිමුන්ට නැතුවම බැරි කිහිපදෙනාගෙන් කෙනෙකි. දෙසැමිබර් මාසයේ එක් ශිතල උදෑසනක සුපුරුදු පරිදි "රැබී" තම වෙළද සැල තුළට වී පාවහන් යුවළක් තනමින් සිටියේය.හරියටම හෝරා යන්ත්‍රය උදෑසන අට නාද කරනවාත් සමග වෙළද සැළට පැමිණි අමුත්තෙකි. ශීතල හා මීදුම නිසා අදුරු ... ඉතිරියත් කියවන්න »
රත්නපුර සිට වේවැල්වත්ත මාර්ගයේ මෙම ඇල්ල පිහිටා ඇත. බළන්ගොඩ සිට කි.මී. 20 ක් පමණ රාස්සගල, ඌවැල්ල හරහා වේවැල්වත්ත පාරේ ,අඵපොල වත්ත පාරේ නැවත හැරී ගොස් මෙම දිය ඇල්ල සමීපයටම වාහනයකින් පහසුවෙන් ලගා විය හැකිය. අඩි 271 ක් පමණ උස මෙම අති සුන්දර දැවැන්ත දිය ඇල්ලකි. ස්ථර 2 කින් යුත් ඇද හැලෙන මෙම දිය ඇල්ල ආරම්භ වන්නේ ශ්‍රී පාද කදු වැටියට අයත් මීටර් 1047 ක් උස ඹබරගල කන්දේ දකුණු බෑවුමේ පිහිටි ... ඉතිරියත් කියවන්න »
දිනක් නෙතකින්කදුළක්,කඩා වැයටෙනු දුටුසිනහව..කදුළ දෙස බලා,සිනහසෙන්නට වියඋජාරුවෙන්..එහෙත්,එක් දිනෙක..අසීමිතසතුටකින්පිනාගිය..සිනහවට වැටහිනි,කදුළ...දුකටපමණක්ම,උරුම නැතිබව.. ඉතිරියත් කියවන්න »
කාක්කො කියන්නෙ මහ කෑදර ජාතියක් කියලනෙ කියන්නෙ. ඒ හින්දම වෙන්න ඇති කාක්කො රංචු පිටින් කුණු ගොඩවල් තියන තැන් වලට ගිහින් බඩ කට පුරවා ගන්නෙ.කොක්කු කියන්නෙ කාක්කො වගේ නෙමෙයි. පාටිනුත් ප්‍රතිවිරුද්ධයි. බොහොම නිහඬයි. වැඩි හැලහොල්මනක් නැතුව කුඹුරක්, දිය පාරක්, දිය කඩිත්තක්, මඩ වගුරක් කිට්ටුව නැත්නම් ගව රංචුවක් අසල බොහොම සංයමයෙන් ක්ෂණිකව තම ගොදුර ඩැහැ ගන්නා ජාතියක්.කාලෙ අකාලෙ වෙලාද මන්ද දැන් කුණුගොඩවල්වල වැඩිපුරම දකින්න ඉන්නෙ කොක්කු. කාක්කො නැතිතරං. ඇයි එහෙම වෙලා තියෙන්නෙ. ... ඉතිරියත් කියවන්න »
ඔබ කැමතිද JAVA ඉගෙන ගන්න සිංහලෙන්, මම JAVA කියලා දෙන්නම් සිංහලෙන් සරලව මුලසිට...ටිකක් ඉවසමු... ඉතිරියත් කියවන්න »
මම ඔබට කියන්න යන්නේ ඉතාම ප්‍රයෝජනවත් වෙබ් අඩවියක් ගැන මේක තමයි imo.imIMO කියන්නේ වෙබ් බ්‍රව්සරය පාදක කොටගත්පණිවුඩ හුවමාරු කර ගැනීමේ සේවාවක්(instant messaging service) ඔබට පුලුවන් ඔබේ මිතුරන් සමග සාර්ථකව පණිවුඩ හුවමාරු කරගනීමට IMO තුලින්.Skype, AIM, Google Talk, MSN,Facebook, MySpace and Yahoo Messenger වල සේවාව එකම වෙබ් පිටුවක් තුලින් ලබා ගත හැකි අතර Skype තුලින් කතා කිරීමේ හැකියාවද ලබාදේ. ඉතිරියත් කියවන්න »
සයනයේ නිදි සුව ලද නොහීනෙත දුවයි සැණිනදෙනෙත හා සමවැදුන පන්හිද සොයානකුමක් ලියනෙම්ද මාකිමෙක් කියනුද මා හටවළා පෙළ රහිතවුඅහස මෙනි පත් ඉරැව...බලාදහසක් බැලුම්නොම සිතූ නිමේෂයකඇවිත් නුඹ මා කරාසිත්තම් රෑන ගෙත්තම් කරනට...සීත රෑ පොහෝ දිනවැදී මා සිත තුළටසියොත් කැළ රගදෙනනුබ ගැබ මෙන් එකළු විය පත් ඉරැව...හැම දිනම නොවූවද,අහඹුවක් ලෙස වුවද,උණුසුමක් ලද සිතේ,කවි කුසුම් රග දෙතේ...හිතට ආ කවි කුසුම්පෙති දෙපෙති වී ඇත පසුවවැටෙහෙයි දැන් මා හට හොදින්මනකල්ව සුපිපෙමින්තිබෙන හැම කවියක්මඅවසන,ඇරඹුමකිසිත් ඉමේ තනිවූ කවියකුගේ... ඉතිරියත් කියවන්න »
ඔන්න ඉතින් මමත් හා පුරා කියලා සිංහල බ්ලොග් කෙරුවාව පටන් ගත්තා, හිතට දැනෙන සතුට නම් බොහොමයි.. පටන් ගත්තට මදිනෙ දැන් ඉතින් ලියන්නත් එපැයි.ආ තව දෙයක්, මේ බ්ලොග් එකේ අඩු පාඩු වැරදි තියනවනම් ඒවා පෙන්වලා දෙන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා.ඒ වගේම මගේ ලිපි කියෙව්වට පස්සෙ ප්‍රතිචාරයක් කිරීමටත් අමතක කරන්න එපා, බැනලා හරි කමක් නෑ දාන්න. ඉතිරියත් කියවන්න »
රබර් සෙරෙප්පු කියන වචනෙ කාටත් අමතක වෙන වචනයක් නම් නෙමෙයි. කොටින්ම ... ඉතිරියත් කියවන්න »
සුපුරුදු විදිහට අදත් ගෙනාවා ලස්සනම ලස්සන හින්දි ගීතයක්..."කංචීරේ කංචීරෙ... ප්‍රීත මේරී සාතී.. රුක් ජා නා ජා දිල් තෝඩ්කේ... "1971 දී තිරගත වුන "හරේ රාමා හරේ ක්‍රිෂ්ණා" (Hare Rama Hare Krishna) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. ඉතාමත් ජනප්‍රිය වුන මේ චිත්‍රපටියේ ගීත රාශියක් අඩංගු වුනා.. දේව් ආනන්ද් විසින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන නළුවාගේ චරිතයත් රඟපෑවා.. සීනාත් අමාන් තමයි ප්‍රධාන නිළිය විදිහට රඟපෑවේ.. ඒ කාලයේ ආසියානු රටවල් පුරා පැතිරිලා තිබුණු ... ඉතිරියත් කියවන්න »
ඔයලා Facebook ඉන්නවද....?එහෙනම් මෙක ඔන වේයි........download කර ගන්නකෝ ඔන්න link එක http://facemoods.com/ සමහර අය නම් දන්නව ඇති.දන්නේ නැති අයට ඔන්න ගන්න.......හිනා වෙන අඩන මූණු...... Codes මතක තියගන්න ඔනෙ නෑ.......... ඕන තර්ම් තියනවා ගන්න........හොදයිද?නැද්ද කියල කියන්නකෝ ඉතිරියත් කියවන්න »
රිදවන හදවතටආදරය කරන්න ආදරය කරනහදවත නොරිදවන්නහදවත වෙනුවෙන්හැමදේම කැපකරන්නනමුත් කිසිවක් වෙනුවෙන්ඒ හදවත කැප නොකරන්න... ඉතිරියත් කියවන්න »
සුසුම් සුවදක් නිදා..නොනිදා වගේ අදත්ඔබ ගැනම වද දිදි..හද ගැබේ රැදෙනවා.......සොදුරියේ මගේ ජීවිතෙත්මරණයත් අතර සදාසුසුම් පොදක් වෙලා ඔබ ඉන්නවා........ ඉතිරියත් කියවන්න »
මම මේ කියන්න යන්නේ අද උදේ මම දැක්ක පොඩි සිද්ධියක්,මෙක උනේ මම බස් එකේ office එකට යන අතරමගදී.මම ඉන්නේ මාතලේ වැඩ කරන්නෙ නුවර වැඩට යන්නේ අනුරධපුර,පොළොන්නරුව වගේ දුර ඉදලා එන බස් වල,මොකද එවාගේ අවොත් තමා රතු ඉර ගහන්න කලින office එකට යන්න පුළුවන් වෙන්නේ.අදත් මම පුරුදු විදියට දුර ඉඳල එන බස් එකකට නැග්ගා.මම බස් එකට නගින කොටත් එකේ හොඳටම සෙනඟ,කොහොම හරි දනිපනි ගාලා කොනක් අල්ල ගත්තා.ටික දුරක් ... ඉතිරියත් කියවන්න »
අංක එක,දෙක,තුනෙන්ජය මල්ල මඟ ඇරුණහැමදාම තට්ටු කර පෑල දොර හැර පනින......ජයමල්ල දුටුවාමහද පතුල සීත වෙනතව ගනින් තව ගනින්ජය ගෙනෙන ලොතරැයිය.....දස ලක්ෂ සිය ලක්ෂගනන් සිහිනෙන් පෙනෙනඔන්න ඔය ජයමල්ල මටම යැයි හැම හිතන.....ලක්ෂ පනහක් හැටක්තරඟයට එකතු වනකූඩුවම පෙරලගෙනදිනන පත්‍රය සොයන.......දවසකට එක් කෙනයිදිනන ලොතරැයිය හිමිකවද හරි එක දිනකඒ කෙනා මම වෙයිද.....? ඉතිරියත් කියවන්න »
ආදරය හින්දා අපි ටිකක්... ටිකක් නෙවෙයි හුඟාක් ආත්මාර්ථකාමී වෙනවා... ඒත් ආදරයේ දී අපි එහෙම විය යුතුයි.... මට අදටත් එහෙම හිතෙනවා....එබිලා බලන්න හදවතට මා,යදිනවා උණුසුමනුඹේ සුසුමේ මහද සෛලයන්……අහලා බලන්න දෙනෙතින් මා,අයිතිය නුඹෙයි හැම කඳුලු බිඳකම……කියලා බලන්න දෙසවනට මාරැව්දෙන්නේ එහිනුඹේ හඬ විතරමයි…….වෙන කිසිවෙකුට කිසිවකට කිසිවිටෙකනුඹට ලංවෙන්න දෙන්න බෑ සමා වෙන්න මං නුඹට මහ හුඟක් ආදරෙයි…….ඇත්ත,මං ආත්මාර්ථකාමියෙක්නුඹ මගේ විතරමයි…………!2002 – 03 - 26 ඉතිරියත් කියවන්න »
මම මුලින් භාවිතා කලේ Widows XP.ඒක ගොඩාක් software වලට සපෝට්කරනවා.දැනට වැඩි හරියක් software තියෙන්නෙ Widows XP වලට. Widows XPවල මට වැඩ කරගෙන යද්දි කිසිම ගැටළු ආවෙ නෑ.drivers හොදට සපෝට්කරනවා.නැතිනම් නොමිලේ net එකෙන් download කර ගන්න පුලුවන්.නමුත් අළුත් version එකක් ආවහම පරණ එක අත ඇරල අළුත් එකට දා ගන්න වනෙ.මමත් එහෙම කලා. Widows 7 දාන්නත් ලේසි.මට මුලින්ම ආව ගැටළුව තමයිDrivers සපෝට් නොකරන එක.වැඩියෙන්ම VGA Drivers තමයි හොයා ගන්නඅමාරැ වුනේ. ... ඉතිරියත් කියවන්න »
"ආ පුතාලා බැහලා අයිඩෙන්ටි එක ගන්න බලන්න" "ආ අංකල්ට මොන අයිඩෙන්ටි එකද ඕනී" අපෙ එකෙක් වැනී වැනී අහපු විදියටම රාලහාමි අංකල්ට මල පැන්නා" "උබලට අයිඩින්ටි හැටක් තියනවද යකෝ....ගනින් උබලගේ ජාතික් හැදුනම්පත" මට තේරුනා දැන් වැඩේ හරි යන් නෑ කියලා..........මං ශේප් එකේ අංකල් ලගට ගිහින් අඩන්න පටන් ගත්තා.... "අංකල් අපි මේ යාලුවෙක්ගේ පාර්ටියකට ගිහින් එන ගමන් අරයා පොඩ්ඩක් බියර් වීදුරුවක් බීලා පොඩ්ඩක් වැඩි වෙලා............" ... ඉතිරියත් කියවන්න »
Add captionනුඹ හමන පවන නම්....මල් කැකුල මම වීලතාවට නැලවෙන්නම්......නුඹ පිණි බිදක් නම්.....හිරු එළිය මම වීවර්ණවත් කරලන්නම්......නුඹ ගලන ගඟ නම්...ගං ඉවුර මම වීනුඹව අරගෙන යන්නම්....නුඹ පුන් සඳක් නම්....මහ සයුර මම වීනුඹට නුඹ පෙන්වන්නම්....නුඹ ඉතින් මගේ නම්....මම නුඹෙම වීතුරුළු කර රැක ගන්නම්............ ඉතිරියත් කියවන්න »
(red blood cells)රොබට් හුක්(Robert Hooke) විසින් මුලින්ම නිරීක්ෂණය කළ සෛලය, ජීවීන්ගේ ව්‍යුහමය(structural) සහ කෘත්‍යමය(functional) ඒකකය බව ඔබ ඇතැම් විට අසා ඇති.නමුත් එසේ පවසන්නේ ඇයි?ඒක සෛලික(unicellular) මෙන්ම බහු සෛලික(multicellular) ජීවීන්ද තැනී ඇත්තේ සෛල වලිනි.බහු සෛලික ජීවීන්ගේ නම් සෛල, පටක(tissues) හා පද්ධති(systems) බවටද ඒකරාශි වී ඇත.මේ අනුව පෙනෙන්නේ ජීවන් තැනී ඇති මූලික තැනුම් ඒකකය සෛලය බවයි.එනම් ජීවීන්ගේ ව්‍යුහමය ඒකකය සෛලය විය යුතුය.ජීවීන්ට දැක්විය හැකි, අප කලින් ... ඉතිරියත් කියවන්න »
This is our first lesson about biology.So I think it should be an easy one for all.Actually what is life?How can you define it?Well,nobody has done it successfully upto date. But, we can surely distinguish living things from non-living things based on the following attributes which are only shown by living things(organisms)1.Adaptation (අනුවර්තනය)The structural & functional alterations occured in living beings in order to obtain energy & matter ... ඉතිරියත් කියවන්න »
අදත් අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන පැරණි හින්දි ගීයක් හා ඒ තනුවට ගැයුනු සිංහල ගීතයත්..."හෝ මේනේ ප්යාර් කියා.. හොයේ හොයේ ක්යා ජුර්ම් කියා... ආකෝකා රංග හෝගයා ගුලාභි.. ගුලාභි.. හායේ හායේ හායේ දිල් කා හාලත් ෂරාභි...""දෙයියනේ මං ආදරය කරනවාද ? නැත්නම් වැරද්දක් කරනවාද ? ඇස් රතුවෙන්න පටන් ගත්තා.. හදවතේ ඇති ආලය මත් වෙන්න පටන් ගත්තා.. "1960 වර්ෂයේ තිරගත වුන "ජිස් දේශ් මේ ගංගා බෙහෙතී හේ" (Jis Desh Main Ganga Behethi Hay) ... ඉතිරියත් කියවන්න »
සෙනෙහසට අරුත් බොහෝමයි. සෙනෙහස විදින, පුදන විධි ද බොහෝමයි. ජීවිතයේ අදියරෙන් අදියර ගලා යන ගමනේ මා ගේ සෙනෙහස පිදූ විධි ද එමටයි! අද දින මාගේ සෙනෙස් ගගුල ට තවත් අතු ගංගාවක් එක් වුණි. ඒ ගඟේ නම තාම මම නොදණිමි.මධූ සහ මාගේ සොදුරු පාරාදීසයේ අලුත් රිදී තාරකාවක් අද පෑයීය. ඒ නව මසක් තිස්සේ පේවී රකිමින් ඇගේ කුස තුළ දැරූ අපේ කිරිකැටි පුත් කුමරාය. මවකගේ සියලු ලක්ෂණ දැරූ ඈ, නිරෝගී, සොදුරු සිඟිත්තෙක් ... ඉතිරියත් කියවන්න »
නුවර පාර කියවපු පාඨකයෝ දන්නවා මිට පෙර නුවර පාර තුලින් අප සමාජයේ එක් පැතිකඩක් ගෙන හැර දැක්වුවා. එපිළිබඳ වැඩි විස්තර සඳහා මැදුර අසල සුපිරි නිවාස ලිපිය කියවන්න. එවන් තවත් එක් පැතිකඩක් මෙසේ ගෙනැ හැර දක්වනුයේ මෙයත් අප සමාජය තුල දක්නට ඇති ලක්ෂනයක් නිසාමය. මේ කියන්නට යන කාරණාවද කලින් මෙන් සමාජයේ එම ස්තරයන් හා සාකජ්චාවක ප්‍රතිපලයකි.මෙය කියවන ඔබට මුලින්ම කීමට වැදගත් කරුණු කිහිපයක් මෙසේ පෙළගස්වන්නේමු1. කුඩා පිරිමි ළමුන් සම වයස් කාණ්ඩයට ... ඉතිරියත් කියවන්න »
ඔන්න තවත් ලස්සන ගීතයක් අරගෙන ආවා.. ළඟදී දුන්න අනිත් සින්දු වලට වඩා මේක නම් ටිකක් විතර වැඩිපුර පරණ සින්දුවක්.. ඒත් ඉතින් වයින් වගේ තමයි.. පරණ වෙන්ඩ වෙන්ඩ මරු..ඉතින් අද ගෙනාවේ මෙන්න මේ සින්දුව, "බච්පන්කේ මොහොබත් කෝ.. දිල්සේ නා ජුදා කර්නා.."විජේ බාත් අධ්‍යක්ෂණය කල, 1952 තිරගත වුන "බයිජු බව්රා" (Baiju Bawra) චිත්‍රපටියේ තමයි මේ ගිතය අඩංගු වුනේ.. භාරත් භූෂන් සමග මීනා කුමාරි තමයි ප්‍රධාන චරිත රඟපෑ යුවල වුනේ.. එක්තරා සංගීතඥයෙක් ... ඉතිරියත් කියවන්න »
රජරට පුත්තරයාට කොච්චර වැඩ රාජකාරි තිබුණත් මොන තූත්තුකුඩියේ හිටියත් දැන් නම් පරණ හින්දි සින්දුවක් කොහොමහරි අපේ හින්දි රසික රසිකාවියන්ට අරගෙන එන තරමට උනන්දුවක් ඇතිවෙලා තියෙනවා...ඉතින් අදත් ගෙනාවා ලස්සනම ලස්සන සින්දුවක්.."දිල් කා බවරා කරේ පුකාර්... ප්යාර් කා රාග සුනෝ.. ප්යාර් කා රාග සුනෝරේ... හ්ම්ම්... හ්ම්ම්..."1963 දී තිරගත වුන "තේරේ ගර්කේ සාම්නේ" (Tere Ghar Ke Samne) චිත්‍රපටියේ තමයි මේ සින්දුව තිබුනේ.. හින්දි සිනමාවේ කවදාවත් වයසට නොයන නළුවා විදිහට නමක් ... ඉතිරියත් කියවන්න »
මම පොඩි එකානෙ තාම ලෙවෙල් 45 මහ වැඩක් නැතිගේම් එකක් එත් යාලුවො ගහන නිසා මමත් ගහනව
ඉතිරියත් කියවන්න »
මාත් මේ ලෝකෙ බොහෝ දෙනා වගේ ම ප්‍රේම කරලා ටිකක් හෙම්බත් වුණු කෙනෙක්... ආදරය - ජීවිතය විදිහට මං කවදාවත් හිතුවේ නෑ...මං හිතුවේ ආදරයත් ජීවිතයේ තවත් එක් කොටසක් විදිහටයි...ආදරය කරන කාලෙට සතුට වැඩියෙනුත් දුක අඩුවෙනුත් දැනෙනවා...ඒත් දුක් කරදර වැඩි වෙන ආදර කතා ත් තියෙනවනේ...එවැනි ආදර කතා ඉක්මනට ඉවරයක් කරලා දාන්නයි මං නං කැමති...ඔන්න ඔහොම නිදහසේ විරහ වේදනාව රස විඳිමින් ඉන්න අතරේ... තමයි මගේ ආදරණිය සචී.. මට හමු වුණේ... අපි දෙන්නගේ ආදර කතාව ... ඉතිරියත් කියවන්න »
කට්ටියට උවමනාවෙයි කියල හිතෙන වෙබ් අඩවි කිහිපයක් තමයි අද කියන්න යන්නෙ. හැබැයි මේවා ගොඩක් වෙබ් අඩවි නිර්මානය, ග්‍රැෆික් නිර්මාන කරන අයට තමයි ...ආ.. ඒ ගැන උනන්දුවෙන් ඉන්න අයටත් එක්කයි..1.) Joomla Template Builder ජූම්ලා වලින් වැඩ කරන අයට ඔන්ලයින්ම ටෙම්ප්ලෙට් හදාගන්න..2.) java script photo slide showsජවා ස්ක්‍රිප්ට් වැඩ ටිකක් තියෙන්නේ. ස්යිට් එකේ Adon ටැබ් එකට් ගිහින් බලන්න. ගොඩක් ස්ලයිඩ් ශෝ තියනව.3.) Adobe Photoshop plugins Free.. සෑහෙන්න ප්ලගින්ස් තියනවා. නිකන් දෙන ඒවා.4.) Creative JQuery ... ඉතිරියත් කියවන්න »
මිනිස්සු බොහෝ දේ රස විදිනු යේ පුහුණු කිරීමකින් තොරව නොවැ. ඇත්තටම රස වින්දනය පුරුදු පුහුණු කළ යුතු දෙයක් ද? ගීතයක් රස විදින්නේ මෙහෙමයි, චිත්‍රයක් රස විදින්නේ මෙහෙමයි කියා කියා දිය යුතුද? එසේ නැතිනම් මිනිසා තුල නිසඟයෙන් ම ඒ කුසලතාවය පිහිටනවාද? සමහර දිනයන් හී මම මිතුරෙකු සමඟ යතුරු පැදියකින් නිවස බලා යන්නෙමි. ඒ මඟ වැටී ඇත්තේ විහාරමහා දේවී උද්‍යානය අසලින් බැවින් එහි පාර අයිනේ තිබෙන චිත්‍ර සියල්ලම බලා ගෙන යාමට අපට ... ඉතිරියත් කියවන්න »
පෝ දාට වාගේම අදත් සද පායලා නමුත්... සමහර තැන්වලට ඉස්සෙල්ලටත් වඩා කලුවරයි... ඉතිරියත් කියවන්න »
විමල් වීරවංශ නම් සැබෑ දේශප්‍රේමියා නැතොත් විමල් නැමැති සුන්දර මිනිසා විසින් රචිත ''හෘද සාක්ෂියේ මාලිමාව'' නම් කෘතිය ඊයේ සවස මහරගම ජාතික තරුනසේවා සභාවේදී එලිදැක්විය.අප මාතෘභූමිය ගොඩනගන්නේ කෙසේද යන්න මනාව මෙම කෘතියෙන් අවධාරනය කරයි.සභාව ඇමතූ ගුණදාස අමරසේකර ශූරීන් පැවසුවේ මෙය මහින්ද චින්තනයේ තවත් දිගුවක් බවයි.මෙම උලෙලට සිරිල් වික්‍රමගේ,සෝමරත්න දිසානායක,රේනුකා බාලසූරිය,ලලිත් ද සිල්වා,සුදර්මන් රදලියගොඩ,සිරිල් එඩේර මුල්ල,ජාතික නිදහස් පෙරමුනේ අචල ජාගොඩ සහ රොජර් සෙනෙවිරත්න ඇතුලු ආරාධිත අමුත්තෝ විශාල පිරිසක් එක්විය. ඉතිරියත් කියවන්න »
Photography සිංහලෙන් වෙබ් අඩ්විය වෙනුවෙන් ට්විටරය තුළ දැන් ගිණුමක් විවෘතයි, ඔබට අප සමඟ ඒ හරහාද සම්බන්ධ විය හැකිය.http://www.twitter.com/roosara--
Photography සිංහලෙන්
http://www.roosara.net ඉතිරියත් කියවන්න »
පලමුව ඔබට අවශ ෆෝල්ඩරය ඕපන් කරගන්න. ඉන්පසු View මගින් Customize This Folder...වෙත යන්න. දැන් Customize > Change lcon... වෙත පිවිසෙන්න. එවිට Folder එක සදහා යෙදිය හැකි පින්තූර කිහිපයක් ඕපන්වේවි. ඉන්පසු ඔබ කැමතිනම් එම පින්තූරයක් ක්ලික් කර OK කර Apply කරන්න., ඔබට වෙනත් පින්තූරයක් දැමීමටනම්, පෙර පරිදිම Customize > Change lcon... වෙත පිවිසෙන්න. දැන් Browse... ක්ලික් කර පින්තූරය තෝරන්න. ඔබට අවශ පින්තූරය තේරීමට පෙර එම පින්තූරයට ... ඉතිරියත් කියවන්න »
මගෙ නම ගෙවිදු ගුත්තික ලෝකුගේ.තාම 10 වසරෙ මේ මගෙ 1st blogg එක.දැනට පිස්සු කෙලිමින් ජීවත් වෙමි.
ඉතිරියත් කියවන්න »
tell me what u think about this idea.Since the blogger is good @ biochemistry, molecular biology & physiology, genetics & cell biology, those fields will be given priority. but other fields will also be touched.thanks for the comments.Join us in facebook toohttp://www.facebook.com/group.php?gid=228376679376&ref=ts ඉතිරියත් කියවන්න »
Hi friends, this is an effort to convey you the knowledge of biology in a simple way so that many Sri lankan people will understand it, In future, I expect to communicate with you in Sinhalese.Thank you very much ඉතිරියත් කියවන්න »
ගලා යන සද දියෙන් දෝතටපැන් පොදක් ගෙන මල් වියන් යටපුන්චි සේපාලිකා මල මතතබා සිප මට වැළද ගන්නටඑන්න තව කල් ගොඩක් යනවදකියා ලිපියක් ලියා එව්වද....සුදෝ සුදු හිම පොකුරු අරගෙනහමා එන මේ සීත මද නලමගේ හදවත පාළු කතරකතනිවෙලා මා හෙළන සුසුමකශෝක රාවය දුරක හෝ සිටරැගෙන විත් ඔඹ හද පතුල මතතබා නිහඩව නැවත ආ බවනොනිදාම ඔඹ බලා උන්නිද...දුරට නොගොසින් ළගම දැවටීහඩවතේ පතුලේම සැගවීගයා උණුසුම් කුරුටු ගීතයජීවිතේ හැමදාම පුරවනඔඹයි ආදර රෝස කැකුළිය!කියඹුවැල් මදනළට හසුවීසුවද ... ඉතිරියත් කියවන්න »
ආයුබෝවන්ඩ කියලා කිව්ව ඔන්න !!!! අනුරපුරේ වන්දනාමාන කරන්න ගිය මායි මගේ යාලුවො තුන්දෙනාටයි පලවෙනි ... ඉතිරියත් කියවන්න »
නොකියාම සැගව ගියකුළුදුල්ම නිල් දෙනෙතතනිකමට පෙම් බැන්දමගෙ පුංචි සෙවනැල්ලමල් රේණු පොඩි වෙච්චඅළු පාට හැන්දෑවකදු පාර බිම වැටුණපෙම්බරම හසරැල්ලසීරුවට පා තබනනුඹ අදත් හිත ගාවඅඩි පාර කෙළවරම මන් තාම ඉකිබිදිනගිණිගත්ත හිත ගාවදැල්විලා නිවිලාම නොඑන්නම දුර ඈතකවදාක නුඹ යාද...03/21/10okcheon ඉතිරියත් කියවන්න »
මේකෙන් අපේ පරිගණකයේ Screen Record කර ගත හැක.මෙය බොහෝවිට වැදගත් වන්නේ අපට youtub වලට හෝ යම්කිසි දෙයක් යමෙකුට පැහැදිලි කරදීමට වැදගත් මෘදුකාංගයකි.මෙය පහත Link එක මගින් Download කරගත හැක.http://www.screen-capture-record.com/ ඉතිරියත් කියවන්න »
අපේ ආදර සම්බන්ධය පටන් අරං හරියටම දින 9 කින් වැලන්ටයින් දවස ආවා... අළුත්ම ප්‍රේමය හින්දා ඕක ගණන් නොගෙන ඉන්නත් බෑ... මොනවා හිතයි ද දන්නේ නෑනේ... මං හිතුවා පොඩ්ඩක් හරි අර්ථයක් තියෙන දෙයක් කරනවා.. කියලා... මං ගිහිං ගත්තා තරමක සටහන් පොතක් සහ පෑනක්... පළමු පිටුවේ නිසඳැසක් ලියලා... මගේ ආදරවන්තියට දුන්නා... ඊට පස්සේ චූටි උපදෙස් ටිකකුත් දුන්නා (වාචික ව). ඒ කියන්නේ වැලන්ටයින් සැමරුම බලෙන් අපේ ඇඟේ ගහපු එකක් මිසක් අපේ ... ඉතිරියත් කියවන්න »
මම කලින් කිව්වනේ e-bay එකෙන් මුලින්ම බඩුවක් ( ear phone එකක්) ගත්ත කතාව. කියෙව්වේ නැත්නම් මෙතනින් කියවලා බලන්නකෝ. දැන් කියන්නෙ තවත් ගත්ත දෙයක් ගැන, ඉතින් මේක ගන්න ගිහින් ලැබුනු අත් දැකීම e-bay ... ඉතිරියත් කියවන්න »
NTLDR is MissingPress any key to restartBoot: Couldn't find NTLDRPlease insert another diskNTLDR is missingPress Ctrl Alt Del to Restartඔබලටත් මේ NTLDR is Missing කියන ප්‍රශ්නේ ඇවිත් තියෙනවද ?. ගොඩක් වෙලාවට මේක සිදු වෙන්නේ වැඩ කර කර ඉන්න අවස්ථාවක පරිඝණකය Restart හෝ Power failure එකක් සිදු වූ විටයි. සමහර ගොඩක් දෙනා එවිට සිදු කරන්නේ පරිඝණකය Format කිරීමයි. එයට හේතුව, ඇතැම් අවශ්ථා වලදී Windows install කිරීමේදී එය Repair කිරීම නො අසා ... ඉතිරියත් කියවන්න »
කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යටකුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙටඅලුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිටඅයියණ්ඩිගෙ සිතට සතුට වැඩිවේ හරියටරෑ නිදිමත එනතුරු පෙර කතා අහන්නටඉතින් ඉඩක් නැහ අම්මගෙ දෙපසින් ඉන්නටඅඩක් ඉතිරි කළ අහරේ රහක් බලන්නටපිනක් නැහැ වගේ අයියේ දැන් මේ නංගිටඉස්සර විදියට මගෙ අයියට සලකන්නටනැති හින්දයි හේතුව මේ හැටි දුක් වන්නටදොසක් කියන්නේ නැහැ මම මගෙ නෑනන්ඩිටවෙනස් කමක් කරන්න එපා කවදාවත් මටගායනය - නිරංජලා සරෝජිනී ජීවිතයේ විවිධ කාලයන්න්හීදී අපට විවිධ අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවේ. ... ඉතිරියත් කියවන්න »
ජීවිතේ....හරි සරල වචනයක් නේ.........එත් එක එහෙමම නෙමෙයි,එක එක අයගෙ ජීවිත එක එක විදිහයි.සමහර අයගෙ ජීවිතේ ලස්සනයි හුගක් ලස්සනයි,හරියට මල් වගේ.සමහර අයගෙ ජීවිතේ සතුටයි දුකයි දෙකම තියනවා,සමබරයි.එත් සමහර අයට හැමවෙලෙම දුක් කරදර,ඉවරයක් නෑ.මොන දේ කරත් හරි යන්නෙ නෑ.මගේ මේ උත්සාහය අපෙ ජීවිත වලට වෙන දේවල්,උන දේවල්,වෙන්න තියන දේවල් ගැන පොඩ්ඩක් කථා කරන එක.අපි මෙ ලොකෙට බිහි උන දවසේ ඉදල ටිකෙන් ටික ලොකු වෙද්දි එක එක ... ඉතිරියත් කියවන්න »
කළුගගේ පාවෙමින් සිටි අමිල සදරුවන් ගැන මේ දවස්වල ලොකු කතිකාවතක් ගියේය. මේම දරුවා ඊයේ (මර්තු 20), දින 9කට පසු මිය ගියේ ය රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ය.තම මව විසින් කළුතරදී කළුගගට විසි කරන ලද අමිල සදරුවන් ලා ලංකාව තුල බිහිවිමට හෝ මේවන් දේ සිදුවිමට හේතු සාධක මොනවාද?ඇයි ඇය තම දරුවා පාරක දමා නොදා, ගගට දැම්මේ මන්ද?ලංකිය සමාජියේ පිරිහිමේ ප්‍රතිපලයක්ද?අමිල සදරුවන්, ඇස් අරින්නෙ නැතිව. ඉදන් දින 9ක් සිටියද, මනුස්සකම රැදිල තියන, මනුස්සකමේ ... ඉතිරියත් කියවන්න »
ඈ ඈ March 21, 2010
ඇය මා අත අල්ලාගෙන රවුමක් කැරකීමට සැරසෙන්නීය.මගේ අත ඇඹරී යතත් අත මාරු කිරීමට සිත් නොදේ. ඉතිරියත් කියවන්න »
අම්මෝ..... මාර අවුවක්නේ වැටෙන්නේ...ඇත්තතමයි හරක් වෙන අපිටනම් හරිම අමාරුයි මේක දරාගන්න.අපිව වේලිලා....ඔයාල නොහිතන තරම් අපි වෙලිලා......මට කියන්න මගේ යාලුවනි කොහෙද තන කොල තියෙන්නෙ...........පින් සිද්ද වෙයි කියන්න...... බඩගිනියි.....මට කියන්න මේක ඉල්ලීමක්,තනකොල කොහෙද තියෙන්නේ......?හරි කමක් නෑ..අපි හරක්නේ.අපේ ප්‍රස්න අපිම විසද ගන්නම්කෝ..මට වෙලාවකට හිතෙනවා මේ වේලිල්ලට තනකොල, ගහකොල වේලිලා වගේම මිනිසුන්ගේ ඔලු ගෙඩි ඇතුලේ තියන මොල ගෙඩිත් වේලිලා කරකුට්ටං වෙලාද කියලත්.මේ ඊයේ පෙරේදා දවසක අම්මා කෙනෙක් තමන්ගේ දරුවව කැලනි ගගෙන් පහලට විසි කරලලු ... ඉතිරියත් කියවන්න »
මරණයේ සීතල කඳුලක උණුහුමදැනෙනවා මට...සීතල පාළු හැන්දෑවකඅවසන් ගමන් යනමගෙ ගන්ධබ්බ ආත්මය එක්කමමිහිදන් වෙමි හෙට දින මමනො එනුමැන මට සමුදෙන්නයන්නට බැරි වේවි මටඅවසන් හුස්ම පොද පවානුඹ හා බැඳී ඇති බැවින්.... ඉතිරියත් කියවන්න »
ලෝක විනාශය අත ළඟ ද? මෙය අද ලොව පුරා සාකච්ඡා වන කරුණකි. විශේෂයෙන් ම අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධයෙන් පළ වී ඇති ඇතැම් මත නිසා බොහෝ දෙනා බියට පත්වීම ද ස්වභාවික ය. පසුගිය වසරේ නොවැම්බර් මස තිරගත වීම ආරම්භ කළ 2012 නමැති ඉංගී‍්‍රසි චිත්‍රපටය මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. රෝලන්ඩ් එමෙරිච් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද 2012 නමැති හොලිවුඩ් චිත්‍රපටයට පදනම් වී ඇත්තේ ඉපැරැණි මායා ශිෂ්ටාචාරයේ දින දර්ශනයක් මඟින් පැවැසේ යැයි ... ඉතිරියත් කියවන්න »
රැගෙන ආ දෙයක් නැතඅප මෙලොව පැමිණෙද්දිසියල්ලම හිමි වුණේමෙලොව ජිවත් වෙද්දිතණ්හාව ආශාවහද පුරා උතුරද්දිරැගෙන යන දෙයක් නැතමෙලොව හැරදා යද්දිමිල මුදල් දේපළසුවපහසු ජිවිතයමොනතරම් ලස්සනදදකින විට නෙතු අගටඑහෙත් ඒ සියලු දෙයකඳුළක්ය දිනයකදිහද පුරා නෙතු පුරාඋතුරාලා ගලා යනඉතිරි කල දෙයක් නම්පිනක් පමණක්මයරැගෙන යන මතු භවයසතුටු සිත් පිරී යන....... ඉතිරියත් කියවන්න »
"සතියේ ඡායාරූපය" පමණක් නොවෙයි, "අඩවියේ ශීර්ෂකයෙ ඡායාරූපය" ටත් ඔබට දායක වෙන්න මෙන්න අවස්ථාව. ඔබ ගන්නා ලද ඡායාරූපයක්, ඉහත අවස්ථා දෙකෙන් එකකට යොදාගන්න දෙන්න ඔයාල කැමති නම්, http://roosara.info/submit/ පිටුවේ ඇති පෝරමය පුරවා, ඡායාරූපයත් සමඟ අප වෙත එවන්න. මුලදී මෙන් [email protected] වෙත එම විස්තර සහිතව එවීමද වලංගුයි. නමුත් දැන් ඔබට පහසුවෙන්ම අඩවිය තුළදීම, ඉහත සඳහන් පෝරමය හරහා ඔබගේ ඡායාරූපය අප වෙත එවිය හැකිය.--
Photography සිංහලෙන්
http://www.roosara.net ඉතිරියත් කියවන්න »