පෞද්ගලික විශ්වවිද්‍යාල සහ නිදහස් අධ්‍යාපනය ආයුබෝවන්..... එන්න අදහස් වලට ඉඩදෙන්න May 31, 2010

පෞද්ගලිකවිශ්ව විද්‍යාල පිහිටුවීමට රජය සූදානම් වීමත් සමඟමදේශපාලන හා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ බොහෝ අවධානයක් මෙම තේමාවට ලැබී ඇත.මෙම මාතෘකාව දේශපාලන කරලිය තුළ වසර 20කට වැඩි කාලයක් තුළ වරින් වර මතු වෙමින් තිබුනි.එහෙත් මෙම ගැටළුවේ ප්‍රධාන කොටස් කරුවන් බවට පත් වී තිබුනේ රජය හා අන්තරයයි.මෙම දෙපාර්ශවයම තම න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට ( ඔවුන්ට සාපෙක්ශ්ව ) ආකර්ශනීය කරුණු ගෙන හැර පෑ නමුත් ප්‍රශ්නයේ යතාර්ථය මඟ හැර ඇත. මෙවර මෙම ... ඉතිරියත් කියවන්න »


මගේ කුලුඳුල් පෝස්ට් එක තරංගගේ අඩවිය May 31, 2010

ඔන්න කට්ටියටම ආයිබොං කිව්වා.....මාත් ආවා ඕං බ්ලොග් එකක් කරන්න..........ඕං එහෙනම් ආ................. ඉතිරියත් කියවන්න »


ඔබ සංගීතය රසවිඳින්නේ කෙසේද? සංගීත අඤ්ඤයාගේ හරඹ... May 30, 2010

වෙනදා මෙන් අද ඔබවෙත ගීතයක් ගෙන එන්නේ නෑ. ඒ වෙනුවට ඔබේ රසවින්දනය ගැන කතා කරන්න හිතුවා. ඉතා අවිවේකී කාර්යබහුල බැවින් මතකයට නැගෙන පරිදි ලිපිය සාරවත් කිරීමට හැකිතරම් උත්සාහ කරන්නම්.     ඔබ සංගීතය රසවිඳින්නේ කෙසේද? ඉහත පැනය ඔබගෙන් ඇසීමට සිදුවන්නේ මගේ ජිවිතය තුල මට හමු වී ඇති විවිධ ස්වරූපයේ සංගීත ලෝලීන් නිසයි. පහත කරුණු සලකා බලන්න.(බොහෝදෙනා සංගීතය හඳුනන්නේ ගීත මගින් නිසා ගීතයක් උදාහරණයට ... ඉතිරියත් කියවන්න »


සුන්දර දෙදියගල (dediyagala) NUWAN's lane May 29, 2010

ඔන්න යාලුවනේ අද මේ කියන්න හදන්නෙත් අපේ අකුරෑස්ස නගරය කිට්ටුව තියෙන අපිත් ඉදලා හිටලා යාලුවෝ කට්ටිය ත් එක්ක බලන්න යන තවත් සුන්දර බොහොම නිදහස් තෑනක් ගෑන තමයි.නමින් කිව්වොත් දෙදියගල කියලා තමයි හදුන්වන්නේ මේ තෑන.මමත් මුලින්ම මෙතෙන්ට ගියේ අපේ ඉස්කෝලෙට ඒ පෑත්තෙන් සෙට් වෙච්ච යාලුවො ටිකක් එක්ක ගිහිල්ලා.කොහොමහරි එදා මෙදා තුර දහ දොලොස් වතාවකට වෑඩියෙන් දෑන් ඔන්න මමත් දෙදියගල ගිහින් තියෙනවා....... අන්තිම වතාවට ඔන්න ඒ ඉසව්වට ගියේ මේ වෑඩි ඈතක එහෙම ... ඉතිරියත් කියවන්න »


දෙවියන්ගෙ කථාවයි, ගිටාර් කථාවයි … මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය May 29, 2010

මේ කථාව ඇහිල තියෙන්නෙ මගෙ යාළුවෙකුට. එයා නිතරම දිව්‍ය ලෝකේ ගිහින් ආපහු එන කෙනෙක්. අවුරුදු 55 ක විතර වයසක කාන්තාවකට ඔපරේෂන් එකක් සිදු කරමින් ඉන්න අතරතුර දෙවියෝ මුනගැහුනා. දෙවියෝ ඇඳ ලඟටම ඇවිත් හිටියා. ඉතින් මෙයා දෙවියන්ගෙන් ඇහුවා. "මාව මැරෙයිද දෙවියනි ???" "නෑ තව අවුරුදු 30ක් ඔයාට ජීවත් වෙන්න පුළුවන්" දෙයියෝ කිව්වා. අවුරුදු 30ක්ම තවත් ඉන්න එකේ ඒ කාලේ හොඳින් ඉන්න ඕනෑ කියල හිතපු කාන්තාව ඒ ඉස්පිරිතාලයෙන්ම ප්ලාස්ටික් ඔපෙරේෂන් වගයක් කරගත්තා. පියොවුරු හදාගත්තා, හමේ රැලි යවාගත්තා, ... ඉතිරියත් කියවන්න »


සංගීත පන්තියෙන් වෙසක් සුබපැතුම්! සංගීත පන්තිය May 28, 2010

......."ශ්‍රී ලාංකික සියලු වැසියන්ටත්, සියලුම බොදු ජනතාවටත් , මුලු ලොවටමත් ***සුභම සුභ වෙසක් මංග්ල්‍යක් වේවා!"***......... ඉතිරියත් කියවන්න »


පරණ වෙච්චි පෙම් කවිය.. කවියට ඇරුණු හිත..... May 28, 2010

රිය සක හඬට යටවී..ඒ සී එකෙන් වට වී...අහසක් උස මැදුරු වලට මුවා වීගෙනඩොලරය බලගත් නිසාවෙසක් එකට පස්සෙන්දාවැඩක් නැතුව ගෙදර ඉන්දැද්දිමට උඹ මතක් වියකාලෙකින් නොලියූ හින්දාමසෑහෙන්න පරණ වූපෙම් කවිය.. ඉතිරියත් කියවන්න »


සන්නා අම්මාට නොදුන් රොටිය….. පුර සඳට ලියමි...... May 28, 2010

පමා වූ වෙසක් ගැන කිය කිය ඉඳලා හදිස්සියේ නැගිටලා ගිහින් අහපු කතාවක් මේක... කිව්වේ උපුල් ශාන්ත සන්නස්ගලයන් (සන්නා)... ටෝමලින් හෝටලයේ සිට මගේ විසිත්ත කාමරයේ හිටපු මට...සන්නා විශ්ව විද්‍යාලෙ ඉඳලා ගෙදර ගිය දවසක.. පහුවදා උදේ නැගිටලා පිච්චර් එකක් බලන්න සන්නා හදි හදිස්සියෙන් ලක ලෑස්ති වෙනවා.. මේසෙ උඩ වහලා තිබ්බ ලොකු රොටියක් ගිල දාපු සන්නා එලියට බහිද්දි අම්මා අහළ තිබ්බ තේ කෑල්ලෙ දළු කඩනවා... "පුතේ.........." අම්මා සන්නාට අඬ ගහනවා.... " රොටියක් උයලා ... ඉතිරියත් කියවන්න »


පමා වෙලා වෙසක්…. පුර සඳට ලියමි...... May 28, 2010

"අදරයේ උල්පත වූ අම්මා.. මා ඔබගේ පුතු වූ මොහොතේ.. ඔබ මතු බුදු වන දවසේ...... මහ රාහුල කුමරුන් සේ..." වික්ටර් රතනායක පුත් ජයන්ත මහනුවර ටෝමලින් හෝටලයේ සිට මගේ විසිත්ත කාමරයට ඇසෙන්න ගයයි...මට වෙසක් ලබලා.. මුළු ලෝකෙටම වෙසක් ඊයෙ උනාට මට හරියටම වෙසක් අද... මට ඊයෙ පොළව පලාන යන්න ලැජාවක් උනා.... ඒක දන්නෙ මං විතරයි.. මේක කියෙව්වට පස්සෙ ඔයාලත් දන්නවා...ඊයෙ මට වැඩ.. මග අරින්න බැරි රාජකාරී වැඩ... මට විතරක් නෙවෙයි.. මගේ විභාග ... ඉතිරියත් කියවන්න »


සුබ වෙසගක් වේවා සැමට… -++-අරුමය බ්ලොග් සටහන -++- Arumaya web Blog May 28, 2010

"බෝධීන් වහන්සේ පැරැණි බෝ පත් එකිනෙක හෙළත් මළුවට,උතුම් යැයි පූජනීය යැයි සිය මහලු පත් කිසිවක් තබා නො ගෙන ම෴"සියල් සිත් නිවී පහන් වේවා,ලොව අවිදු අදුර දුරැ වේවා.2600 වැනි සම්බුද්ධත්ව ජයන්තියට,අපි අද සිටම පිළිවෙතින් පෙලගැසෙමු.Admin - අරුමය බ්ලොග් සටහන෴ ඉතිරියත් කියවන්න »


වදුරො අල්ලන හැටි සොදුරු නිමේෂය (soduru nimeshaya) May 27, 2010

වදුරො අල්ලන හැටිමේ ඒකාකාරි ජීවිතෙ එක වෙලාවකට මට එපා වෙනව ඔන්න ඔහොම ඉන්න වෙලාවක තමයි අපේ මාමා මට පොඩි කාලෙ කියල දීපු කථාවක් මතක් උනේ.ඕගොල්ලො දන්නවද ... ඉතිරියත් කියවන්න »


වැස්ස Creations May 26, 2010

ගැබ්බර අහස විළි වදා,                                                                මහ පොළොවට ජනිත කළ, පිනි වැස්ස නම්,ළදරුවා....කල් ඇවෑමෙන්,මල්වර වී,නා කපන වැස්සක් වෙමින්,කරයි හිරිහැර,තම උපත වෙනුවෙන් සිනාසුනු,මිනිසුන්ට....... ඉතිරියත් කියවන්න »


කම්මුලට ගහන රොබෝ ලංකා කොල්ලා May 26, 2010

සමහර විට මේ කතාව ඔයාල අහලත් ඇති. ඒත් දන්නෙ නැති අයට දැනගන්නත් එක්ක කියන්න හිතුන. මටත් මේ ළගදි දවසක තමා මේක අහන්න ලැබුනෙ. ඔන්න එහෙනම් අහන්නකො...තාත්ත කෙනෙක් ගෙදරට ගෙනාව බොරු කියද්දි අදුර ගන්න පුලුවන් රොබෝ කෙනෙක්ව. ඒ රොබෝට බොරුවක් කියුවොත් අදුනගන පුලුවන්. කිව්වෙ බොරුවක් කියල තේරුනොත් මේ රොබෝ අත දිග ඇරල කම්මුලට පාරක් දෙනව.ඔන්න ඉතින් රොබෝව ගෙල්ල ටික දවසක් ගියා. කිසිම අව්ලක් වුනේනම් නෑ. දවසක් පුතා පංති ගියා. පංතියට ගිහාම ... ඉතිරියත් කියවන්න »


List of Wesak songs (112) වෙසක් පෝය දවසට අහන්න හොඳ සිංදු ටිකක් .. මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය May 26, 2010

වෙසක් පෝය දවසට අහන්න සිංදු හොයන අයට, මම හිතුවා, මගේ සිංදු ගොන්නෙන් ලිස්ට් එකක් දුන්නොත් හොඳයි කියලා. හැබැයි ඩවුන්ලෝඩ් ලින්ක් එකනම් නැහැ. මම වෙසක් වලට වගේම ඕනෑම පෝය දවසකටම ගැලපෙන සිංදු ටිකක්  තමයි මේ දාලා තියෙන්නෙ. කවුරු හරි ඩවුන්ලෝඩ් ලින්ක් දන්න අය කොමෙන්ට්ස් වල දාන්න. එතකොට අනිත් අයට හොයාගන්න ලේසියි. 1. Amara ranathunga - Ama aduru (3:57) 2. Amara ranathunga - Samadhi budu sisile (3:15) 3. Amaradewa - Abhisambodhi gnanayen (3:10) 4. Amarasiri peris ... ඉතිරියත් කියවන්න »


එක මලට පෙම් කල මිත්‍රයාගේ හඬින් ගීතයක්. සංගීත අඤ්ඤයාගේ හරඹ... May 26, 2010

කොහොමින් කොහොමින් හරි කැම්පස් එකේ ඉන්න සමහර නුවණැත්තන්ගේ ක්‍රියා හේතුවෙන් අඤ්ඤයා තාමත් ගෙදර. පටන්ගන්න සලකුණක් නෑ වගේ. ගෙදරට වෙලා බ්ලොග් කියව කියව ඉන්න එකත් දිගටම කරන්ඩ පුළුවන් එකක්යැ. මේ දවස්වල කස්ටිය බුද්ධාගම බේරාගන්ඩ බ්ලොග් අවකාශෙ මාර සෙල්ලං දානවනෙ. ඒව බලල බුද්ධාලම්බන ප්‍රීතිය දෝරෙ ගලනවා. කාලෙකට පස්සෙ ලැබුන නිවාඩුවෙන් ප්‍රයෝජනයක් ගත්ත අඤ්ඤයා හැදුවා සිංදුවක්. ඔන්න අදනම් ඔය බර ටෙක්නිකල් වචන වැඩිය දාන්ඩ අදහසක් නෑ. මේ සිංදුව කියන්ඩයි කියල ‍තෝරගත්තෙ මගෙ අතිජාත ... ඉතිරියත් කියවන්න »


යුෂ්මතා මිනී මැරුවාද? නැත ස්වාමීනි මස් ගොඩක් අතරින් ලී මිටැති වානේ තලයක් යැවුවෙමි!!! ලේක්ස්ගේ ද්විභාෂා සම්මුති ලෝකය... May 26, 2010

 මරන්නේ මිනී නොවෙයි. පණ ඇති එකෙකි. නමුත් කමක් නැත,මම පහසුව තකා එම පදය භාවිතා කරමි. කෙසේ හෝ මේ ප්‍රශ්නය දෙස බැලූ විට මේ අදාල නඩුකාරයා අදාල යුෂ්මතා සංදර්භයන් දෙකක (ඔබගේ පහසුවට; සිංහලෙන් context කියා කියන්නේ මෙයටය.)සිට මේ ප්‍රශ්නය දෙස බලන බව කාටත් පෙනෙනු ඇත.නඩුකාරයා මියගිය තැනැත්තා පුද්ගලයකු ලෙස එනම් එකතුවක් දෙස දකියි. කිතුලට ගිය මිනිහාටත් කියන්නට දේවල් ඇතැයි කියා තිබුනත් මේ චූදිතයා මදක් විමර්ශනය කරනු ලැබීමට තරම් වටිනා එකෙකි. ඔහු ... ඉතිරියත් කියවන්න »


පදික වෙලෙන්දෝ සහ [වෙසක්] -++-අරුමය බ්ලොග් සටහන -++- Arumaya web Blog May 25, 2010

කාලෙකට පස්සේ මං බොරැල්ලට ගියා, වෙසක් එකට බඩුමුට්ටු ටිකක් ගන්න කියලා.මම බොරැල්ලෙන් බහිනවා කියලා කට අරින්න හදන කොටම,කොන්දොස්තර මල්ලි මාව බලෙන්ම වගේ බොරැල්ලෙන් තල්ලු කරලා ගියා.ස්තුතියි මල්ලි.ම්ම්ම්...... මොකද බොරැල්ලේ වෙනදා තරං සෙනග නැත්තේ...???ඔන්න ඔහේ ඕන එකක්.වෙනදා තරං වෙසක් ලකේට නැත්තෙ මොකද මෙච්චර මේ යුද්දෙත් දිනලා ඉන්න එකේහනේ මන්දාහප්පේ දැන් කොච්චර බොරැල්ලේ ඇවිද්දද මං..?කෝ වෙසක් කඩ?හෑ......යුද්දෙ තිබ්බ කාලෙ උනත් බොරැල්ලේ මීට වඩා සෙනග හිටියනේ,මම කලින් දවසක ආවට වඩා බොරැල්ල දැන් ... ඉතිරියත් කියවන්න »


No it is not… සිතුවිල්ල ... May 25, 2010

She is an angel - no it is notIt is impossible - no it is notI'm in the heaven - no it is notI'm swinging in a cradle - no it is not She is looking at me - no it is not She is smiling with me - no it is not She is holding my hand - no it is not ... This is my station - NO ... ඉතිරියත් කියවන්න »


බම්බුව කාලෙකට ඉස්සර May 25, 2010

තියන වැඩ රාජකාරි හින්දම ගෙදර (සමහරුනම් කියන්නේ මහ ගෙදර කියල. එත් මට තාමත් එක මගේ ගෙදර. ) යන්න වෙන්නේ මාසෙකට සැරයක් විතර. ඔයවගේ ගෙදර ගිය දවසක අම්ම ලස්සන කතාවක් කිව්වා. අම්ම කුස්සියේ වැඩ කර කර ඉන්නකොට කවුද කතා කරනවා ඇහෙනවලු ගේ ඉස්සරහින්."නොනමහත්තය... නොනමහත්තය, මේ බම්බුව දන්නේ කොහෙන්ද?"අම්මත් ටිකක් ඔනෙකමින් කන්දීල බැලුවාලු, අයෙත් ඇහෙනවා..."නොනමහත්තය... මහත්තය මේ බම්බුව දෙන්න කිව්වා"අම්මත් ඉස්සරහට ගිහින් බැලුව මොකද වෙලා තියෙන්නේ කියල. "නෝනා මහත්තය. මහත්තය මේ බම්බුව ... ඉතිරියත් කියවන්න »


සොයා යමි ජීවිතය ..:: සිහිනයක සිහිනය ::.. May 24, 2010

ජීවිතය මෙය නම්කදුල යනු දුර දැන් දුහුවිලිද දැවටී රිදුම් දෙනු මිසක් කොහිද ජීවයක් අපැහැදිලි හදවතක .. ඉතිරියත් කියවන්න »


මේක තේරුනොත් නම් පොඩි අවුලක්.. ජීවිතය ලස්සනයි May 24, 2010

while(true){f5..f5..f5..startrun:new documentdocument##&& crtl+ccrtl+vcrtl+s......*********crtl+alt+delete%%%%%%01010101010%%%0101%%%alt+escf5..f5..f5..}OUTPUT:refer the given image ඉතිරියත් කියවන්න »


සරසවියේ සැඟව ගිය අපේ ආදරේ…. සංගීත අඤ්ඤයාගේ හරඹ... May 24, 2010

ඔන්න එහෙනං සතියකට පස්සෙ අපි ආයෙත් හමු උනා. අද ගෙනාවෙ කැම්පස් එකට සම්බන්ධ ගීතයක්. කැම්පස් කියපුවහම මතක් වෙන්නෙ ඉතින් වලිනෙ. මේ දවස් වලත් වලියක් දුර දිග යාම නිසා අඤ්ඤයගෙ කැම්පස් එක වහලා. ඔය කැම්පස් වැහුවට සංගීත අඤ්ඤයට පාඩුවක් වෙන එකක්යැ. මේ දවස් ටිකේ තව යාලුවෙක් එක්ක සිංදුවක් හදාගෙන යනවා. අද දාන්නෙනම් ඒක නෙමෙයි. අළුත්ම එක තව දවස් දෙකකින් තුනකින් දාන්ඩ පුළුවන් වෙයි.ඔය කැලණිය විස්සවිද්‍යාලෙ පිට්ටනිය ගාවම තියෙනවනෙ කොල පාට building ... ඉතිරියත් කියවන්න »


කරගන් මා නුඹෙ පාරමිතාව.. "සායම"- සයිබරයේ සොඳුරු සටහන්.. May 24, 2010

                            මා ‍රැගෙන යාමට                            මගේ කර්මය විසින්                             දෝලාව එවා ඇත.                            ඉන් මගේ හද තුටින්                            ඉපිල යයි                            එහෙත් දෝලාව ඔසවාගෙන යන්නෝ                            මඩ දියේ එරෙමින්                            මා ගෙන යමින් සිටිත්                            මා දන්නා කිසිවක් නැත                            හඳුනන්නේ ගෙන යන්නා පමණි                            මේ සෙනෙහසේ සයුර තරණය කිරීම                            මහත් දුෂ්කරය                            මහත් ගැඹුරුය                            අනන්ත සසරේ                            පසුපස ආ දෙව්දුව                            දැන් මා වෙනුවෙන් පැමිණ ඇත                            මා කෙරෙහි ඇති සෙනෙහස නිසා                            මුළු ජීවිතයම                             කැප වෙමින්                            හඬමින් කඳුළැලි                            හෙළමින් දහදිය                            විඳිනා ... ඉතිරියත් කියවන්න »


අපේ Tv දැන්වීම් කලාව -++-අරුමය බ්ලොග් සටහන -++- Arumaya web Blog May 23, 2010

ඉස්සර නං Tv එකේ පෙන්නන දැන්වීම්. කිසි කමකට නෑ.ටයර් විකුණගන්න පවා ගෑනු ලමයෙ‍කුගේ කලවා පෙන්වන කාලයකුත් තිබුනා.පොඩි එව්වො පෙන්නලා තමුන්ගේ මඩිය තර කර ගත්ත අයත් හිටියා.ඒත් දැන් දැන් ඒ ‍ගොන් ජෝක් ටික ටික අඩුවෙලා වගේ පේනවා.ඔය පිටපත, ටී වී කරන්න කීයක් හරි වැඩිපුර ගියත් කමක් නෑ දෙයියනේ ටිකක් රට ගැන මිනිස්සුන්ට හිතෙන විදිහට ඕක කරනවනං කොච්චර හොදද..!!අපට කමක් නෑ වෙලෙන්දො මොන දේ විකණුවත්,ඒ අස්සෙ අපේ කමේ සංකල්ප ටිකකුත් ඔය අස්සෙම ... ඉතිරියත් කියවන්න »


සුසුම්ලන යෞවනය … # සන්සරසිදු BlogSpot May 23, 2010

Image: Salvatore Vuono / FreeDigitalPhotos.netනෙතු සිනා කැන් දරන් …නුහුරු අඳුරේ කොනක …සින්න වූ පැතුම් මල් …දැවෙන කහවනු අතර …පොදි කරන් කඳුළු කැට දෙකොපුලට නොවැටෙන්න …සහස් ගව් දුර ගෙවාසෙයිලමේ තනිකඩව …වල් වැදුණු සිතැඟි මැදසුසුම්ලන යෞවනය …කළු පාට දුම් අතර හති වැටි සැඟවිලා …සැලෙන හදවත නගන බොල් හඬ ද … නැවතිලා ...- සන්සරසිදු - ඉතිරියත් කියවන්න »


නුවර පාර සුව නින්දේන් අවදී වීමට සැරසෙයි නුවර පාර May 23, 2010

දේශපාලණය උණුසුම අවසන් වී ඇත. රට රජතුමා විසින් රිසි සේ විචාලමින් සිටියි. එජාපය, වික්‍රමසිංහ තව තවත් වල පල්ලට ඇදගෙන යන අතර තුර, අනාගත ලාංකාවේ ජනපති කට මැද දොඩමින් යනවාදෝයි සිතෙයි. රට කන්නට බලන් සිටින NGO කාරයින් රට තුලට රිංගා ගැනීමට මාන බලමින් සිටියි. ඔය අතර තුර වර්ෂාවෙන්ද රටට හනි පමුණුවා ඇත. ඒ දවස දේශපාලන ලිපි ලියු අඩවි කිහිපයක් එය එලෙසින්ම පවත්වාගෙන ගියත් සමහර අඩවි වලට වුයේ කුමක්දැයි සොයගැනීම පවා කල ... ඉතිරියත් කියවන්න »


කොච්චර කල් බලාගෙන ඉන්නද මම….. ඉරෝෂ්ගේ වෙබ් බ්ලොගය.... May 23, 2010

මොකුත්ම දන්නෙ නැති පාරෙක අතරමං වෙලා  එහෙ මෙහෙ බලන කොටතවමත් මතක් වෙන්නෙආදරණිය ඔයාවමයි ඇත්තමයි......කොච්චර කාලයක් ඔයාමගේ පස්සෙ ඉදගෙනමම හරි පාරෙ යැව්වදනෑ නෑ ........මම ඔයාගෙ පස්සෙ වැටිල කොච්චර දේවල් එකතු කර ගත්තද මගේ ජීවිතේට...දැන් තේරෙනව පුංචිම කාලෙ කුප්පි ලාම්පුවෙ දැල්ල අල්ලන්න හැදුවම අම්මට මෙච්චර තරහ ගියේ ඇයි කියලාඒත්...දැන් හැම දෙයක්ම වෙලා ඉවරයිආයෙම නැකැත් තරුව අහසෙ පායනකල් මෙ නැවෙ ඉදගෙන තව කොච්චර කල් බලාගෙන ඉන්නද මම..... ඉතිරියත් කියවන්න »


බඩ ඇතුලෙන් එලියට ගත් දේ… ඉතාලියේ සිට ලියමි.... May 23, 2010

මේක ටිකක් විතර හිනා යන කතාවක් මගේ හිතවත් කෙනෙක්ට උන,එයත් ඉන්නෙ ඉතාලියෙම තමා,ඔන්න එයාට ටික කාලෙක ඉදලා බඩේ අමාරුවක් තියනවා මුල් දවස් වල දෙහි බොනවා,ඉගුරු බොනවා වැඩේ හරි ගියේ නෑ පස්සෙ ඉතින් පාමසි වලින් බඩේ අමාරුව කියලා බේත් අරගෙන බොනවා ඒත් හරි ගියෙ නෑ බඩේ අමාරුව දැන් මාස 2 විතර ඇති ලෙඩේට බැරිම තැන ගියා ඉස්පිරිතාලෙට, එතනිනුත් ඉතින් දුන්නා බෙහෙත් ඒ වෙලවට බඩේ අමාරුව හරි යනවා,ආයෙත් දවස් 2,3 අමාරුව ආයෙ ... ඉතිරියත් කියවන්න »


සුළගට කියන කවි ලේක්ස්ගේ ද්විභාෂා සම්මුති ලෝකය... May 23, 2010

මේ කවිය ගොඩ කාලයක් මගේ හිතේ තෙරපී තෙරපී හිටිය කවියක්.මෙයා ගොඩ කාලයක ඉදලා අවසානයක් ඉල්ලා ඉල්ලා හිටිය කෙනෙක්.ඒක නිසා මගේ බ්ලොග් සටහනේ ඉන්න අනිත් හැමෝටම වඩා මම මෙයාට ආදරේ කරනවා. පහුගිය සිකුරාදා කැම්පස් එකේ ඉදලා එනගමන්(කොහොම හරි මම ඉන්නේ කැම්පස් එකේ කියලා ආයෙමත් කියා ගත්තා.) බස් එකේ ෂටර් එකත් ඇරගෙන කුඩු පොද වැස්සේ සුළගට හිනා වෙවී එන ගමන් තමයි මට මෙයාව මතක් උනේ. මේ වැඩ කන්දරාව අස්සේ මට මෙයාව ආයෙමත් ... ඉතිරියත් කියවන්න »


නරි බෑනාගේ දෑවැද්ද -++-අරුමය බ්ලොග් සටහන -++- Arumaya web Blog May 23, 2010

නරිබෑනා නාට්‍ය හදපු දයානන්ද ගුනවර්ධනයන්ගේ නාමය බැබළේවා.මම මේ හදන්නේ එතුමාගේ නාටය විවේචනය කරන්න නෙ‍මෙයි,මම දැකපු කෝණයකින් ඒ දිහාවේ බලන්න.දැන් ඇයි දෑවැද්ද ලැබුණූ නරි බෑනා අවසානයේ කරදරේ වැටෙන්නේ?කොහොමද දෑවැද්ද පස්සෙන් පැන්නුවේඒ කියන්නේ අර තඩි බල්ලා....???මට නම් හිතෙන්නේ මෙහෙමයි.ගැහැණීයක් දෑවැද්ද සමග එනවා කියන්නේ මනුස්සයට හැමදෑම බෙලිකටුමාලේ සද්දෙ ඇහෙන එක.ඒ කිව්වේ...?ඒ කිව්වේ... ඇයි ඉතින් අර ගෙනාපු දෑවැද්ද මනුස්සයට නිතරම තමන්ගේ භාෂාවෙන් මතක් කරල දෙන එක.ආ... ඒකද...???හ්ම්ම්ම්...අම්මෝ දෑවැද්ද නම් එපෝ........ ඉතිරියත් කියවන්න »


ආයුබෝවන් !!! රාවණා අඩවිය May 23, 2010

ඔන්න ඉතින් මාත් දෙය්යනේ කියල සිංහල බ්ලොගක් පටාන් ගත්තා .......  ඉතිරියත් කියවන්න »


මොබයිල් ෆෝන් ගැන තවත් එක් කථාවක් නොවේ නදීශාන්ගේ සයිබර් ලියවිල්ල May 22, 2010

මේ කාලයේ හැමෝටම වගේ මොබයිල් ෆෝන් එකක් තියනවා. විවිධ තරාතිරමේ විවධ මිළ ගණන් යටතේ මේ මොබයිල් ෆෝන් ලබා ගන්න පුලුවන්. කොටින්ම කියනවා නම් සමහර අයට මොබයිල් ෆෝන් එකක් ගන්න එක කාලයක් තිස්සසේ මවපු හීනයක් සැබෑ කරගැනීමක් ද වෙනවා. ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න. ඔබේ ඒ නවීන මිලාධික උපකරණය නැතිවුනොත් ඔබට මොනතරම් පාඩුවක් ද, දුකක්ද පසුතැවිල්ලක්ද දැනෙන්නේ කියලා. මා මේ ලිපිය උපයෝගී කරගෙන ඔබට පැවසීමට යන්නනේ ඔබගේ ජංගම ... ඉතිරියත් කියවන්න »


Jesus To A Child by George Michael ස්ලෑෂ් කැමති ඉංග්‍රීසි සිංදු ගොන්නෙන් .... May 22, 2010

මේකනම් ටිකක් දිග සිංදුවක්. වි.6 තත්. 51ක් දිගයි. ඒත් වෙලාව අරගෙන ඇහුවා කියලා කිසිම පාඩුවක් වෙන්නෙ නැහැ. මේ සිංදුවේ Jesus ගැන කියවෙන්නෙ නැහැ. අමුතුම විදියක ආදරයක් ගැන තමයි කියවෙන්නෙ.සිංදුව කියන්නෙ ජෝර්ජ් මයිකල්. ඉපදුනේ 1963 දී. 1996 දී රිලීස් කරපු Older කියන ඇල්බම් එකේ තමයි තියෙන්නෙ Jesus To A Child කියන සිංදුව. මේ සිංදුව රිලීස් කරපු ගමන්ම චාර්ට්ස් වල අංක 1 උනා. මේ සිංදුවේ විශේෂත්වයක් තියෙනවා. ජෝර්ජ් මයිකල්ට Anselmo Feleppa ව හමුවුනේ ... ඉතිරියත් කියවන්න »


පියාසැරි පුහුණුවේ GRADUATION එක පුර සඳට ලියමි...... May 22, 2010

ඊයෙ උදේ බලද්දි අර ලොකු ළමයෙක් වෙච්ච පොඩි එකා කූඩුව පැත්තෙ කරක් ගගහ හිටියා.. පොඩි කමට මූ රස්තියාදු කාරයෙක් වෙලා ද කොහෙද.. ඔය ඉන්නෙ!!ඊළඟ කතාව පටන් ගන්නෙ ඊයෙ රෑ... මං කෑම එක බෙදාගෙන ටීවී එක දාගෙන නිවාඩු පාඩුවේ ඉඳගත්තා.. අර පොඩි එකා කීක් කීක් ගානවා කණ අස්සෙ.. බැලුව බැලුවා පේන්න නැහැ..මෙන්න බොලේ මූ ළඟම තියන ජනෙල් ග්‍රිල් එකේ ඉඳගෙන ඉන්නවා.. ළඟට හරිම කැතයි..මුගෙ අඳොනාව අහ ගෙන ඉන්න බැරිනිසා මං පිඟානත් ... ඉතිරියත් කියවන්න »


ආරම්භය නදීශාන්ගේ සයිබර් ලියවිල්ල May 21, 2010

නදීශාන්ගේ සයිබර් අඹරේ ක්‍රියාකාරිත්වය පරික්ෂා කරනු වස් තබනු ලබන සටහනයි මේ ආරම්භ වන්නේ. නදීශාන් අමරසේකර වන මා විසින් සසීන්ද්‍ර වීරසිංහ මලයාගේ සිතුවිල්ලකට අනුව අද දින පටන් නදීශාන්ගේ සයිබර් සිතුවිලි නැමති ‍බ්ලොග් අඩවිය විශ්ව විසිරි වියමනේ දී ආරම්භ කිරීමට මට සිත්විය. මා සතුව ඇති තාක්ෂණික, සාමාජීය හා අධ්‍යාපනික දැනුම අන් අය අතරේ හුවමාරුවටත් මා මේ බ්ලොග් අඩවිය උපයෝගී කරගන්නෙම්. එදා හා අද මා සමග රුදී සිටින ඔබ මින් මතුවටත් මා ... ඉතිරියත් කියවන්න »


පහන් කණුව Creations May 21, 2010

එක් සැඳෑවක මා නගරය වෙත පැමිණියේ අවශ්‍ය ලිපි ද්‍රව්‍ය කිහිපයක් මිලට ගැන්ම සඳහාය.විවිධ කඩ සාප්පු අතරේ කල් මැරූ මම අවශ්‍ය ද්‍රව්‍ය ද මිලට ගෙන සවස හයට පමණ නැවත මා නවතැන් ගෙන සිටින කාමරය බලා යාමට නගරයේ ප්‍රධාන වීදිය ඔස්සේ පැමිණෙමින් සිටියෙමි.මේ වන විට වීදියෙහි පහන් කණුවල රැඳී සිටින විදුලි බල්බ දැල් වී මුළු වීදියම ගෙන තිබුණේ මහත් වූ සිරියාවකි.එහෙත් එම ශ්‍රියාව රථ වාහන වල කර්කශ ශබ්දය, මිනිසුන්ගේ කාල ගෝට්ටි හඬ ... ඉතිරියත් කියවන්න »


කිරි අම්මා… කාලෙකට ඉස්සර May 21, 2010

බ්ලොග් එකක් ලියනවා කියලත් සැහෙන දවසක් ගත වුණා. එත් ලියන්න හරි හමන් දෙයක් ඔලුවට අවේ නේ.පෙරේදා ඉතා විශේෂ දවසක්. මගේ උපාධි ප්‍රධානෝත්සවය. මම මගේ උපාධිය ගන්නේ අවුරුදු 7 ක් පරක්කු වෙලා. ඒකට හේතු ගොඩක් තියනවා. හේතු මෙතන කියන්න ඕනේ නේ. එත් පෙරේදා  දවසේ මත එක්ක ඉන්න ඕනෙම චරිතයක් මාත් එක්ක හිටියේ නේ. ඒ මගේ කිරි අම්ම (අප්පච්චිගේ අම්ම. ). කිරි අම්ම තමයි මම පන්තියේ පළවෙනිය වෙලා, stage එකට නැගල report ... ඉතිරියත් කියවන්න »


වලාකුළෙන් පොළවට කවියට ඇරුණු හිත..... May 21, 2010

වහිනවා නම් වැස්සවලාකුලකින් නිදහස් වපොළවට පතිත වෙන ගමනතවත් මොකටද කවදාවත්ම දැක නැතිතුරු හිසක එල්ලිගෙනඅතු දිගේ ගල ගලාපත් අගින් එල්ලිලා පායන්න මොහොතක් තියාමොනවටද දුර යන්නෙවහිනවා නම් වැස්සවලාකුලකින් නිදහස්වකෙලින්ම මහ පොළවටම.... ඉතිරියත් කියවන්න »


Reset User Account Password in Ubuntu උබුන්ටු හි මුරපද නැවත පිහිටු වීම ලක්ෂිතගේ Blog අඩවිය......!!! May 21, 2010

ඔයාලත් උබුන්ටු පාවිච්චි කරන අය නම් ඔයලටත් කවදා හරි ඔයාලගෙ User Account එකේ මුරපදය එහෙම නැත්නම් Password එක අමතක වෙලා තියෙනවද ? බැරිවෙලාවත් එහෙම උනොත් මොකද කරන්නෙ ? Windows සංස්කරණයහි මෙන් උබුන්ටු වල මුරපද වෙනස් කරන්න බැහැනෙ ඒහිංද මම හිතුව ඔයලාට කියල දෙන්න කොහොමද උබුන්ටු වල මුරපද වෙනස් කරන්නෙ කියලා........හරි මුලින්ම අපිට අපේ User Account එකේ මුරපදය එහෙම නැත්නම් Password එක අමතක උනා කියල හිතමුකො...මුලින්ම කරන්න තියෙන්නෙ අපේ පරිඝණකය ... ඉතිරියත් කියවන්න »


අනේ මගෙ ලක්ෂ පහ සොදුරු නිමේෂය (soduru nimeshaya) May 20, 2010

මම ඉතාලියට ආවෙ 1990 දී ඒ වෙනකොට මම රුපියියල් ලක්ෂයක් අත ගාල තියා දැකලවත් නෑ පළමුවෙන්ම මාව ඉතාලියට ගෙනාපු බුවාට 1.60,000 දෙන්න තමයි මම ඒ තරම් ලොකු මුදලක් ඇල්ලුවේ. ඒකත් ගත්තෙ පොළියට. ඉතින් ඒ වෙලවෙ මම හිතුවා ඉතලි ගිහින් අවුරුදු දෙකක් විතර යනකොට රු.ල්ක්ෂ 5ක් හොයාගත්තනම් ජීවිතේම ගොඩ කියල. එහෙම හිතපු මම කොහොම හරි ඉතලියටත් ආව කියමුකො. ඊට පස්සෙ අවුරුද්දක් විතර යනකොට මගේ බිරින්දැවත් ගෙන්න ගත්තා ඊට පස්සෙ ගේ ... ඉතිරියත් කියවන්න »


දෙගොඩ තලා…. කවියට ඇරුණු හිත..... May 19, 2010

මෙගොඩ සිට එගොඩ දෙස බලමිඑගොඩට යන්න ඇත්නම් යෙහෙකියි සිතමිදිනෙක එගොඩ වෙමිආපසු හැරී බලමි..මා දුටු එගොඩදැන් මගේ මෙගොඩමය..මෙගොඩ එගොඩ වීඑගොඩ වෙන්න මගක් සොයමි...මගේ මිරිවැඩි සඟල යටමේ තියෙන්නේ මෙගොඩමයමෙගොඩ සිට මා දුටු එගොඩමා මෙගොඩ ආ සැණින්මෙගොඩ එගොඩ වීඑගොඩ මෙගොඩ වීදෙගොඩ තලා යන අරුම.... ඉතිරියත් කියවන්න »


එයා දැන් ලොකු ළමයෙක් හෙවත් පියාසැරි පුහුණුව… පුර සඳට ලියමි...... May 19, 2010

අර අපේ ගෙදරට ආව අනවසර පදිංචි කාරයෝ ගැනයි.. කොහෙන්ද ඒ පොඩි නෑදෑයෝ ගැනයි මං ඔයාලට කිව්වනෙ...ටික දවසකින් තමයි දන්නෙ නෑදෑයෝ කිව්වට එක්කෙනයි කියලා.. ඉතින් අද උදේ බලද්දි මහා කළබගෑණියක්.. මං හිතන්නෙ පුන්චි එකා දැන් ලොකු ළමයෙක් කියලා අම්මටයි තාත්තටයි හිතෙන්න ඇති.. බැලින්නං ඇත්ත තමයි.. ඌ අහුරක් විතර ලොකු වෙලා..මේ ඉන්නෙ ලොකු ළමයෙක් වෙච්ච පොඩි එකා..මං ඉස්සෙල්ලාම දැක්කෙ අම්මා ඉඳගෙන පුන්චි එකාගෙ අත් තටු හොටෙන් හැඩ කරනවා.. ඊට පස්සෙ කකුල් වලට ... ඉතිරියත් කියවන්න »


පළමු සැමරුම සහ කෙළවා ගැනීම මගුල් සක්වල May 19, 2010

තිස් වසරක යුද්ධය අවසන් වී වසරක් ගතවිණ. ඒ පිළිබඳ උදම් අනන්නට කටමැත දොඩවන්නට විරුවන්ගේ මඩිස්සලෙන් ජයග්‍රහණය හොරා ගත්ත දේශප්‍රේමීන් යැයි කියා ගන්නා අපත දේශපාලකයන්ට අවස්ථාවක් නොලැබුණේ වර්ෂාව නිසාය.එහෙත් මර නින්දේ සිටින ජනතාව ඕක කොයි‍ වෙලේ පැවත්තුවත් හුරේ දාන්න නැගිටිනු ඇත. වසරක් ගතවිණ. ජනතාව කලගුණ සැලකීය. යුද්ධයේ බර අවසන් වුණද හැමවිටම මැතිවරණයක බර ඔවුන් හිස මත බරවී තිබුණද ඒක ආතල් එකක් ලෙස සැලකීම බුද්ධිමත් ජනයාගේ ලක්ෂණයකි.යුද්ධය පැවැති සමයේ රට කරවන්නන් ... ඉතිරියත් කියවන්න »


අසම්පූර්ණ ව්ශ්වය : සාකල්‍ය වාදයට ආයුබෝවන් (Good bye to the theory of Every Thing) Sentiments May 18, 2010

මෙම ලිපිය 2010 මැයි 10 දින නිව් සයන්ටිස්ට් සගරාවේ පලවූ ලිපියක අනුවාදනයකි.අවුරුදු 15 පෙර මා, ස්වභාවයේ පවතින ඉතා විශාල සහ ඉතා කුඩා වස්තූන් යන සියල්ල ඒකාබද්ධ කරන වාදයක් සොයමින් හඹායන්නෙක් වීමි. ඒ පිලිබද බලාපොරොත්තු තබාගැනීමට හොද හේතු තිබින. අග්‍රගණ්‍ය විද්‍යාඥයන් ඒ සදහා කැපවී ක්‍රියා කළහ. අපගේ යථාර්තය පිලිබද අවබෝධය අසම්පූර්න බව දුතු අයින්ස්ටයින් පවා තම ජීවිතයේ අවසන් අවුරුදු 20 ම කැප කලේ අප අවට පවතින ප්‍රධාන බල යුගල වන ගුරුත්වාකර්ෂනය ... ඉතිරියත් කියවන්න »


ගෙඩිපිටින්ම මලු පිරෙන්න……920 Portable ශ්‍රි ලංකා May 18, 2010

http://www.ziddu.com/download/9911494/1000game.rar.html ජන්ගම දුරකතන හිමි හමොටම මේ දේනම් වටිනවා කියලා හිතනවා.....ඔන්න ගෙනාවා ගෙඩි පිටින්ම මලු පිරෙන්න....අය එහෙ මෙහේ හොය හොය ඉන්න් ඔනේ නැහ java 2.0 තියනවාන්ම් ජ්න්ගමේ.....ඉතින් ඇතිවෙනකම්....සෙල්ලම් කරන්න Game 920 ගෙනාවා..බල බල ඉන්නේ බගත කරගන්න........බාගන්න මෙතනට කොටන්න.. ඉතිරියත් කියවන්න »


ලියා තබනෙමි රනින් අකුරින් "සායම"- සයිබරයේ සොඳුරු සටහන්.. May 18, 2010

                         ගමේ ගෙපැලේ උපන්නත් නුඹ                         පිලේ හිඳ ලුණු බතින් වැඩුනට                             කළේ ඒ මහ විකුම් පෙළහර                             නොවේ අමතක ලක් දනන් හට                             මහත් ලක්වැසි මව්වරුන් හට                             අඹුන් දරුවන් පියවරුන් හට                             ලබා දුන් ඒ උතුම් නිදහස                             අපේ හද තුල ‍රැඳේ නිබඳව                             මහත් වූ දුක් සුසුම් නොබලා                             ගියෙන් නුඹ ... ඉතිරියත් කියවන්න »


මා හිතවත් කච්ඡපුට වෙත. Solo Is Blogging May 18, 2010

මෙම කථාව සම්පූර්ණයෙන් මන:කල්පිත බව කරුණාවෙන් සලකන්න..දේවදත්ත ගැන ලියපු කලින් ලිපිය මතක ඇතිනෙ. මේ තියෙන්නෙ සේරිවාණිජ වෙලෙන්දා කච්ඡපුට වෙලෙන්ඳට යවපු ලිපියක්.හිතවත් කච්ඡපුට,මා ඔබට මේ ලිපිය ලියන්නේ අප මිත්‍රත්වය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමේ දැඩි උවමනාවෙනි. ඔබ මා පවසනා කරුණු වලට සවන් දේ යැයි සිතමි.පසුගිය දිනෙක "සේරිව" රාජ්‍යයේදී සිදුවූ රන්තලිය පිලිබඳ සිද්ධිය නිසා මා සිටිනුයේ මහත් සිත් තැවුලෙනි. මේ සිදුවීම පිලිබඳ සමාජය වැරදි මතයක් දරනා බව දැනගන්නට ලැබුණි. මේ නිසා මේ සිදුවීම ... ඉතිරියත් කියවන්න »


පුදුම වෙන්න එපා..මුදා නොගත් ප්‍රදේශ තාම තියනවා….! වැට නැති කට May 18, 2010

අද ශ්‍රී ලාංකිකයන් වන අපිට ඉතා වැදගත් දිනයක්.අපේ දෙවනි නිදහස් දිනය අද කියල මේක හැදින්නුවත් වරදක් නැති තරමට ඒ නිදහස අපිට වැදගත්.මේ නිදහස ගැන අපි මේ දවස් ටිකෙ හැම නාලිකාවකම,හැම බ්ලොග් සටහනකම වගේ කතා වෙනව,මේ සතිය රණවිරු සතිය නිසා ඉදිරියටත් රටේ ප්‍රධාන මාතෘකාව බවට මෙය පත්විය හැකියි.( වැස්සත් මේ දවස් වල ප්‍රධාන සිරස්තලයක් )නමුත් මම මේ කතා කරන්න හදන්නෙ හැමෝම මේ දවස් වල කතා කරන කාරනය ගැන නෙමෙයි,එහිම අතුරු කතාවක් ... ඉතිරියත් කියවන්න »


ආදර හසුන Creations May 18, 2010

ඉවසන්නට බැරිම නිසා,යැව්වා මම කෙටි ලියුමක්,මම ආදරෙ ඔයාටමයි,එය කිසි දින නොඅඩුමවෙයි,පසු දින ආවා පිළිතුරු,මම ආදරවන්තියකමැයි,ඔබේ හිතේ ඇති අදහස,ඉවත් කළොත් හොඳයි කියා..... ඉතිරියත් කියවන්න »


කැටපත් පවුර 2010-05-17 22:41:00 කැටපත් පවුර May 17, 2010

ඉතිරියත් කියවන්න »


බාල නගා Sentiments May 17, 2010

රෑ කලුවර මකා දමන පෝ දා සද                   වැන්නතණපත් පිනිබිදු දියකර හරින ලහිරු             වැන්නපිපාසාව දුරලන සිහිලඹ දෝතක්                   වැන්නමගෙ තනිකම දුරලන්නට බාල නගේ            එන්නවෙල් යායේ පීදෙන රන් බන්ඩි කරල             වැන්නසුලලිත තාලෙට නැලවෙන්න කුරහන් මල     වැන්නරෑ ... ඉතිරියත් කියවන්න »


කැටපත් පවුර 2010-05-17 21:02:00 කැටපත් පවුර May 17, 2010

ජීවිතේ හිස්බව ජීවන මගේ පියමැනපැමිණ ඇත මා බෝ දුරදනිමි මම සැබවින් තව යා හැකි දුර ඉතා කෙටි බවදැරියකව සිටියදීහිතාන උන්නේ ජීවිතයරෝසමල් යහනාවක්යැයි යුවතියක් වූ විටසිත සොයා දිව්වා තරුණයෙකුගේප්‍රේමයතරුණියක සමයේවැදූ දරුවන් අද නැතඋන් ගොහින් ඇත පිටවෙලාඋන්ගෙ ලොව ගොඩනැගුමටසෙවනැල්ල ලෙස සිටිමහිම් ගොස් ඇතඉතා දුර ඈතකදනිමි නුඹ කිසිදායලිත්නම් නොම එන බවමගේ ළග තනියටපාලුව ඇත ගේ සැමතැනනුඹලාගේ මතකහොල්මන් කරයි මේ හැමතැනදිවාකළ දැඩි රශ්මි දුන්හිරු පවා දැන් ස්තිජයේ අද්දරජීවිතේ හිස්බව පසක් කර දෙයිමේ ... ඉතිරියත් කියවන්න »


අඤ්ඤයාගේ දෙවන හරඹය. (සදේ දු‍ටු ඔබෙ රුව) සංගීත අඤ්ඤයාගේ හරඹ... May 17, 2010

වැඩිකල් ගතකරන්නෙ නැතුවම දෙවන පෝස්ට් එකත් දාන්න හිතුවා. බ්ලොග් එකේ කමෙන්ට්ස් වැඩ කරන්නෙ නෑ කියල එක් මිත්‍රයෙක් කිව්වහම තමයි අඤ්ඤයට තරු විසි උනේ. ඔන්න දැං ඕනම කෙනෙකුට කමෙන්ට් කරන්න පුළුවන්.මේ බ්ලොග් එකෙන් එලිදැක්වෙන්නෙ සංගීත අඤ්ඤයා කාලෙකට කලින් හදපු නිර්මාණ. මේ නිර්මාණ ගොඩක්ම අඤ්ඤයා hobby එකක් විදියට කරපුවා. මේවා රේඩියෝ එකකින් හරි, වෙනත් තැනකින් හරි අහන්න ලැබෙන එකක් නෑ ඕං...මේව ඔයාලට අහන්ඩ දීලා නිකං ඉන්ඩ කල්පනාවකුත් අඤ්ඤයගෙ නෑ. මේ වගෙ නිර්මාණයක් ... ඉතිරියත් කියවන්න »


පිටෙන් ලේ ගලන ලෙඩේ… පිලේ පැදුර May 17, 2010

අදත් දවසෙම වැස්ස... වැස්ස පටන් ගන්න කලියෙන් ඔපීසියට ගොඩ වෙච්ච එක හොඳට ගියා. කොහොමත් අපි වැඩට එන්නෙ කුකුලා අතින් අරන් නෙ.  ඒකත් වෙලාවකට හොඳට හිටිනව. සත් වෙනි මහලෙන් පහළ බලද්දි හාත්පසම වතුරෙන් යට වෙලා අපූරුවට. ජනෙල් කවුළුව පොඩ්ඩක් ඇරියම හිරිකඩත් එක්ක සීතල සුළං පහර වායුසමනය කරපු කාමරය ඇතුලට කඩා පනින්නෙ සිරුරෙ හිරිවට්ටමින්. ගෙදර ඉඳන් නිදාගන්න කියාපු දවස. කොහෙද ඉතින්. "වැස්ස එක අතකට සුන්දරයි ... ඉතිරියත් කියවන්න »


ලාබයි ඩොමේන් ලාබයි( ඩොලර් 4 )…මැයි 20 වෙනකං විතරයි……ඉක්මන්ට ගන්න….ඔන්න මමත් එකක් ගත්තා ජංජාල චාමරගෙ ජංජාලය May 17, 2010

    මෙන්න මට අහම්බෙන් හම්බු වුණු අවස්ථාවක්.අඩු මුදලට ඩොට් කොම් ඩොමේන් ලබගතහැකි අවස්ථාවක්.මුලදි ඩොලර් එකකටත් තිබිල තියෙනව.ඒත් දැං මේක ඩොලර් 4ක්.ඒත් බාගෙට බාගයක් ලාබයි නොවැ!!මොකද සාමාන්‍යයෙන් ඩොමේන් එකක් ඩොලර් 10 ක් නොවැ.හැබැයි මේ දීමනාව මැයි 20 වෙනකං විතරයි මම දන්න තරමින්.ඒක හින්දා ඉක්මන් කරන්න!!!! ඉක්මන්ට ඩොට් කොම් නාමයක් ලබාගන්න!!!මමත් එකක් ගත්තා ඔන්න :)මෙන්න ලින්ක් එක  : මෙතන කොටන්නමිල අඩු කිරීමේ කේතය ( promotional code ) :  DOLLARDOMAIN ඉතිරියත් කියවන්න »


iCare.Data.Recovery.Software.v3.7.1. Portable ශ්‍රි ලංකා May 17, 2010

ඔන්න තව එකක්  මෙකනම් ඔන වෙන වෙලාවල් ඔන තරම්....මොකද ඉතින් අපි මකා ගන්න එකමනේ කරන්නේ මෙකෙන් පුලුවන් මැකුන එවා අයමත් හොයා ගන්න  ෆොමැට් කරත් හොය ගන්න පුලුවන් ඔයාලට වැදගත් වේ කියලා හිතෙනවා..... ඔන අය බගෙනම බලන්න.....සිරියල් එකත් තියන්වාබාගත කරගන්න මෙතනට කොටන්නhttp://www.ziddu.com/download/9892985/iCare.Data.Recovery.Software.v3.7.1.rar.html ඉතිරියත් කියවන්න »


යුද්ධය එදා සහ අද කුම්භකර්ණ සිතුවිලි... May 17, 2010

ගිය අවුරුද්දෙ මේ දවස් වල අපේ කට්ටිය හිටියෙ පුදුම ආතල් එකකින්. පුදුමාතලන් මුදා ගනිද්දි පුදුකුඩිඉරුප්පු මුදාගනිද්දි තිබිච්ච ආතල් එක කොහොමද. රණවිරුවො කිව්වම මැරෙන්න උනත් ලෑස්ති පිට හිටියෙ. රණවිරු සතිය වෙනුවෙන් ජාතික කොඩි ඔසවන්න කිව්වම කීයෙන් කීදෙනාද ඒක කරල තියෙන්නෙ? ඇයි ඒ දේශපාලනය හින්දද? ඇයි මේ තරං ඉක්මනට රණවිරුවෝ අමතක උනේ. මම මේ දවස් වල ගෙදර ඇවිල්ල ඉන්න හින්ද රවුමක් ගහල බැළුවා. සමහර ගෙවල් වල විතරක් කොඩි තියනවා සමහර ඒවයෙ නෑ. ... ඉතිරියත් කියවන්න »


Driver_Checker Portable ශ්‍රි ලංකා May 17, 2010

      අද මම ඔයාලට දේන්න යන්නේ ඔයාලට වැදගත් වේ කියලා හිතෙන  දෙයක්.. ඔයාලගේ පරිගනකේ තියන Driver හොයගන්න මෙකෙන් පුලුවන් ඉක්මනටම වගේම ලෙහෙසියෙන්ම.ඒ වගේම Driver මොනවාහරි අවුලක් තියනවනම් බලා ගන්නත් පුලුවන්. Driver හොයා ගන්න බැරි උනාහම විදින දුක මම දන්නවනේ.එහෙම දුකක් නැති කරන්න ගිහින් තමා මේක හොයා ගතේ සිරියල් එකත් මෙකත් එක්කම තියනවා.හොදට වැඩ කරනවා.බාගත කරගෙනම බලන්නකො......බාගත කරගන්න මෙතනට් කොටන්නhttp://www.ziddu.com/download/9892710/Driver_Checker_2010.05.16.rar.html ඉතිරියත් කියවන්න »


ව්‍යායාම (Exercise) ආරෝග්‍යා පරමා ලාභා May 16, 2010

ව්‍යායාම කිරීම ඇඟට හොඳයි කියා ඔබ නොයෙකුත් විටදී අසා ඇති. ඒත් දන්නවද ව්‍යායාම කිරීමෙන් ඇඟට නියම සුව ගතියකුත් දැනෙනවයි කියා? සමබර ව්‍යායාම වල යෙදීම මගින් සිරුරේ ශක්තිය ප්‍රශස්ත මට්ටමකට පත් කරමින්, mood එක නැත්නම් මනෝභාවය වැඩි කිරීමටත් හේතු වෙනවා.ව්‍යායාම කිරීමෙන් ලැබෙන අනිකුත් ප්‍රතිලාභ,* ව්‍යායාම සිරුරේ සෑම තැනකටම,(හිතත් ඇතුලුව ) ප්‍රයෝජනයක් සලස්වනවා. ව්‍යායාම නිසා ශරීරයේ නිපදවන Endorphins වැනි රසායනික ද්‍රව්‍ය කෙනෙකුගේ සතුටු සාමකාමී බව වැඩි කරවනවා, සුවසේ නිදා ගැනීමට ... ඉතිරියත් කියවන්න »


PHP කරා යමු – 5 (HTML) සයිබර් ටෙක් කාමරය (Tips On Tech) May 16, 2010

ඔෆිස් එකේ වැඩ වගයක් කරලා දැනුයි ඉවර වුනේ. ටිකක් විතර මහන්සියි. හරි කමක් නෑ. නිදා ගන්න කලින් මේ ටිකත් කියලාම යන්නම්කෝ. ඔයාල කලින් වතාවෙදි දැන ගත්ත නේ ටැග් එකක් ලියන්නේ කොහොමද ඒ වගේම HTML ලියද්දී පිළිපදින්න ඕනෙ රීති ටිකක්. අන්න ඒ ටික හොඳට මතක තියා ගන්න ඕනෙ. ඔය රීති ටික HTML වලට විතරක් අදාල දේවල් නෙවෙයි. අපේ ඉලක්කේ PHP ඉගෙන ගන්න එක නේ. අන්න ඒකෙදිත් ... ඉතිරියත් කියවන්න »