අද කියන්න යන්නෙ සමන්ගෙ කතවක්වත්, පඤ්ඤගෙ කතාවක්වත් නම් නෙමෙයි. මේ කියන්න යන කතාව උනෙ මම A/L පන්තියෙ ඉද්දි . මේ වෙනකොට මම 'පඤ්ඤා' හිටපු ඉස්කෝලෙන් අයින් වෙලා ඒ ළඟම තිබ්බ වෙනත් ඉස්කෝලෙක තමා ඉගෙන ගත්තෙ.දවසක් අපිට ආරංචියක් ආවා අපේ පන්ති භාර සර්ගෙ මව මියගිහිල්ලැයි කියලා.ඉතිං අපෙ පන්තියෙ කොල්ලො සෙට් එකත් එක්ක මල ගෙදර යන්න පිටත්වුනා.මල ගෙදර තිබුනෙ සර්ගෙ ගමේ. කට්ටියම කොටුවට ගිහින් බස් එකක නැගලා ගමන පිටත් වුණා. ගිහින් බැලුවම ... ඉතිරියත් කියවන්න »
ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න.සේපාල ඒකනායක ඉපදුණේ 1949 ... ඉතිරියත් කියවන්න »
මේ කතාවේ කථානායක තමයි අපේ 10 සහෝදරයා.මේ මෑත දවසක අපේ campus එකේ TT (Table Tenis) Tournament එකක් තිබ්බා.ඒකට පිටින් එන තරගකරුවන්ට ස්ථාන හදුනාගැනීම උදෙසා වැදගත් ස්ථාන වල පුවරු සවි කර තිබුණා.ඉතින් අපේ 10 සහෝදරයත් මනෝ පාරකුත් ගහගෙන අපිත් එක්ක කැන්ටිමට යන ගමන් ජිම් හන්දිය(අපේ ගෘහස්ත ක්‍රීඩා ගාරය ට හැරෙන හන්දිය) ගාවදී මිනිහ එක පාරටම පාර පැනල පිහිඹිය ගහක් පැත්තට ගිහින් ඒකේ එල්ලල තිබ්බ board ලෑල්ලක් කියෝනවා.කියවල ඉවරවෙලා අපිට කියනවා Gymnasium ලු ... ඉතිරියත් කියවන්න »
ඔන්න තවත් හොද Software එකක් අරන් ආව. මේක Open Souse. මේකෙන් පුළුවන් ඕනිම ග්‍රහලෝකයක් ගැන තොරතුරැ බලාගන්න.Downloadඅරන් බලන්නකො... මේකෙන් බලන දේවල් Image හරි Video හරි විදිහට ගන්නත් පුළුවන්. Run වෙන Speed එක වැඩිකලාම ග්‍රහලෝක චලනය වෙන විදිය බලන්න වගේම ඒව Video කරගන්නත් පුළුවන්. ඉතිරියත් කියවන්න »
මෙය මීට පෙර මා විසින් ලියූ පාසැල් ගමන නම් සටහන හා සබැඳිය. ඒ කාලයේ අප අතර තවත් අපූරු ක්‍රීඩාවක් විය. ඒ දෙපැත්තට බෙදී ගහ ගැනීමයි. එය තරහින් කරගත් දෙයක් නොවුනත් අතිශයින් තරඟකාරී විය. පංතියේ සිටි බටුම කොල්ලා මා වුවද එකෙක් හැර අනෙත් හැම එකාම පාහේ මට සැලෙන්ඩර්ය. ඔහු ඉහළ පංතියෙන් අසමත්ව අප පංතියට ආ එකෙක් විය. පිරිස දෙපිලකට බෙදෙද්දී පිරසක් මා සමගද අනෙක් උන් පෙර කී එකා සමඟද එක් වූහ. ... ඉතිරියත් කියවන්න »
මෑතකදී කියවූ බ්ලොග් පෝස්ටුවක රචකයා පාසලේ පන්ති කාමරයේ අනිත් සිසුන් සමඟ කල් ගෙවූ සැටි ලියා තිබූ අතර එයට නොයෙකුත් මාදිලියේ කමෙන්ටු ( එහෙමත් නැතිනම් ප්‍රතිචාර ) පාඨකයන් විසින් යොමු කර තිබිණි. එය මතක් වූ මටද පාසල් කාලය ගැන ලියා තබන්නට සිතක් පහළ විණි. අවුරුදු ගාණක මතකය ලියා ඉවර කරන්නට කොතරම් ලියන්නට වෙයිද? ආරභයක් වශයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ කාලය ගැන කෙටි සටහනක් තැබීමට අදහස් කරමි. අදින් වසර විස්සකට පෙර ඇරඹූ ඒ ... ඉතිරියත් කියවන්න »
ආදරය කියන්නෙ පරිත්‍යාගයක්, කෙනෙක් තවත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් කරන කැපකිරීමක් වගේ නොයෙකුත් අර්ථ දැක්වීම් ආදරයට දෙන්න පුලුවන්. නමුත් ඇත්තටම ආදරේ කරනවා කියන්නෙ කුමක්ද? මේ මගේ හිතේ සෑහෙන කාලයක් තිස්සෙ වද දෙන ප්‍රශ්නයක්. මගේ පැරණි ලිපියකට ප්‍රතිචාරයක් ලෙස අපේ පිස්සා ද ඇතුලුව කීප දෙනෙකුම මට කියා ඇති දෙයක් තමයි උඹ හරියට ආදරේ කරල නෑ කියන එක. මේක අද ලියන්න හිතුනෙ අදත් මගේ කාර්යාලයේ හිතවතියක් මේ කතාවම කියපු නිසයි.මේකයි කතාවඇය - ඔයාට ... ඉතිරියත් කියවන්න »
ආදරෙයි මං......ඒ දිලිසෙන ඇස් වලට,ආදරෙයි මං......ඒ උතුරලා යන හිනාවට,ආදරෙයි මං......ඒ හිතාදර කතාවට,ඔබ කවක්.......මටවස්තුවේ.........මෙතුවක් ජිවිතේමුමුණන්න ලැබුනේ නැති..........ඉදින්;අවසරයි මට.........මුමුණන්න ඔය කවිය........මෙතැන් සිට,ජිවිතේ පුරාවට.......................♥♥♥ ඉතිරියත් කියවන්න »
මා කොපමණ වාරයක් වෙබ් පිටුවල ඈති පින්තුර save කර තිබෙනවාද කියා මතක නැත.ඔබටද එසේම වන බව මට විශ්වාසය.මක් නිසාද යත් පින්තුරය මව්සය ගෙන ගොස් right click කර save Image as හෝ save picture as යන්න තෝරා file location එකක් ලබා දි save බොත්තම ක්ලික් කිරිමෙන් ඔබද පින්තුර save කල නිසාය.මෙම ක්‍රියාවලියට ගත වන්නේ තත්පර 10 කටත් වඩා අඩු කලයකි.නමුත් මෙම ක්‍රියවලිය ඔබ වෙහෙසට පත් කරයි.මෙම ගෑටලුවට එක් විසදුමක් ඉදිරිපත් කිරිම ... ඉතිරියත් කියවන්න »
අහස ගුගුරා අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු උනා
වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි
කාලයක් නැති තාලයක් නැතී
විජිතයේ......කටු ඔටුනු හැර යමි
කාලයක් අපි ආදරෙන් සිටි
සොදුරැ මතකය අරන් යන්නෙමි
වසාගන් දොර......
බැන්ද රන්දම් මගේ ගෙල වට
මුදා විසි කොට අඩන අහසට
මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි
වසාගන් දොර.......
ගායනය :නන්දා මාලිනි
සංගීතය : නදීක ගුරුගේ
Ahasa Gugura / Nanda Malini / Nadeeka Guruge
ඉතිරියත් කියවන්න »
නිහල් අයියා කියන්නෙ අපේ ගමේ හිටපු එක්තරා උගත් කෙනෙක්.එයා පොත පත ඇසුරෙන් බොහෝ දේ ඉගනගත්තා.ඉතිං අන්න ඒ නිසම තමයි මම නිතර දෙවේලෙ ඒ පැත්තේ ගියේ ආවේ.මොකද එයා එක්ක කොච්චර වෙලාවක් හරි කථා කර කර හිටිය හැකි පාලුවක් නැතිව.ඒ දවස් වල අපේ ගමේ තිබුනා කිතු දන පුබුදුව කියල එකක් ඒකත් ගමට ගෙනවෙ නිහල් අයියම තමයි එදා සඳුදා දවසක් අපේ අම්මා මාව එලවපු නිසාම මම ගියා පුබුදුවට යන්න කියල ඔය යන ... ඉතිරියත් කියවන්න »
හිත පුරාවට රැඳී හිටි නුඹඅද මගේ හිත ලඟින් වත් නැහැ මට ආදරය කියාදුන් නුඹඒ ආදරය හැඳින ගෙන නැහැමගේ හදවත රිදෙවුවත් නුඹමගේ හිත තුල තරහවක් නැහැඒ ආදරය දැනෙනතුරු මමඔබේ මතකෙන් මිදෙන්නේ නැහැ ඉතිරියත් කියවන්න »
මා දැන් මාස කිහිපයක සිට අලුත් රැකියාවක නියලෙමි ඒ රහස් පරික්ෂකවරියක් වශයෙන් ඔත්තු බලමිනි. මේ රැකියාව මට සොයාදෙනුලැබුවේ මගේ සැමියා ධම්මික විසිනි. ඔහු ද මේ දිනවල වැඩි කාලයක් ගත කරන්නේ රහස්පරික්ෂකයෙක් ලෙස ඔත්තු බැලීම සඳහා ය. අප දෙදෙන මෙසේ ඔත්තු බලමින් සිටින්නේ අපේම වැඩ්මහල් දියණිය ගැණය ධම්මික, ගෙදර සිට, දුව ලියන්නේ මොනවා ද, ටෙලිෆෝන් කරන්නේ කාට ද, එසේ කතා කරන්නේ මොනවා ද, ගෙදරට එන ඇගේ මිතුරියන් සමඟ කුමක් කතා ... ඉතිරියත් කියවන්න »
බ්ලොග්.......මොකද්ද මේ බ්ලොග් කියන්නේ...........?ඇත්තටම නම් මම දන්නේ නෑ.........දන්න තරමින් නම්;adds click කලාම සල්ලි ලැබෙන,හිතට එන සිතුවිලි ලියන්න පුලුවන්,හරිම interesting වැඩක්........ඒත්;ඒත් ඒක එහෙමමද?නැත්නම් ඊට වඩා වෙනස්ද?Dilz Space.......ආරාධනා කරනවා.....හැමෝටම..........අදහසක් ගලපන්නට............................ ඉතිරියත් කියවන්න »
(මෙහිදී මස් යන පදය භාවිතයේදී මාළු යන සත්වයාද අඩංගු බව සලකනු මැනවි.)මේ ලිපිය ලියන්නේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ නිරිමාංශ ප්‍රශ්නය නම් ග්‍රන්ථය පිලිබඳ මගේ පුද්ගලික අදහස දැක්වීමට. මේ ග්‍රන්ථය ලියා ඇත්තෙ යමෙකු උන් වහන්සේගෙන් ප්‍රශ්න අසා උන් වහන්සේ ඒවාට දෙන පිළිතුරු ආකාරයටයි. මුලින්ම පෙරවදනේ කියවෙන ආකාරයට උන්වහන්සේ වදාරන්නේ මෙය මාංශ භක්ෂකයන් නිර්මාණයට හෝ නිර්මාංශී අයට ගැරහීමටවත් නොවන බවයි. නමුත් මට හැඟෙන ලෙස මුලු ග්‍රන්ථය පුරාම උන්වහන්සේ පැහැදිලිවම කියන්නේ මස්කෑම මගින් ... ඉතිරියත් කියවන්න »
hmmmmmmmonna mama blog walatat oluwa damaluu.........bt meka gana melooo deyak dane naa.........:( ඉතිරියත් කියවන්න »
mmmmmmmmmm..........me mokaaaaaa??? ඉතිරියත් කියවන්න »
පියක් ඉදිරිපත් කරන්න ටික කලක් ගතවුනා.මුලින්ම ඔබගෙන් අපගේ ප්‍රමාදයට සමාව අයදිමි.අද ඔයාලට ඉදිරිපත් කරන්නේ AC වෝල්ට් මනින උපකරණ හැඳින්වීම සහ එම උපකරණ වලින් කෙසේද විදුලිය පරික්ශා කරන්නේ කියා කියාදීමයි.වැඩිය ලිපිය ලියනවට වඩා රූප මාද්‍යයෙන් ටිකදුරක් පාඩම ගෙනයාමට මම සිතුවා.මෙකද කියවා වටහා ගන්නවාට වඩා නරඹා වටහා ගැනීම හොඳට මතක හිටින බැවිනි.මුලින්ම AC විදුලිය පරීක්ශාකරන අන්දම බලමුAC පරීක්ශාකරණ උපකරණඉහත රූපය බලන්න.මෙහිදී AC වොල්ට් අත් ටෙස්ටරය උපයෝගී කරගෙන මනිනු ලබන අයුරු පැහැදිලිවෙයි.එම රූපයේ 1 ... ඉතිරියත් කියවන්න »
සමහර වේලාවට තමන්ගේ Word documents එක .docx (Word 2007) වලින් Save කර Word 2003 ඇති පරිගණයකින් Open කිරිමට ගිය විට ඇතිවු අපහසුතා ඔබට මත්ක ඇති, ආයේ නැවත එය සැකසිමට Word 2007 ඇති පරිගණයකටම යායුතුය,නමුත් දැන් එය ලේහෙසියෙන් ම නොමිලේම වෙනත් පරිගනකයකට නොයාම කරගත් හැක(නමුත් එම පරිගනකයේ අන්තර්ජාල පහසුකම ඇත්නම් පමණි).
... ඉතිරියත් කියවන්න »
ඊයේ පොසොන් පොහෝ දිනය වූ බැවින් කුඩා කල පොසොන් ගෙවුනු හැටි ලියා තබන්නට සිත් විණි. වර්තමානයේ පොසොන් දිනය නිකන්ම ගෙදරට වී කාලය ගත කරන සාමාන්‍ය දිනයක් වුවත් එදා එහෙම නැත. වෙසක් දිනයද එසේමය. ඒ ගැන පසුව ලියා තබන්නට අදහස් කරමි. මේ අදින් වසර පහළොවකට පමණ ඉහත කාලයයි..සෑම පොහෝ දිනකම සිල් සමාදන් වීම අනිවාර්ය සේවාවක් ලෙස නියම වී තිබූ හෙයින් පොහෝ දිනට කලින් දින වැඩ ආරම්භ කළෙමු. මුලින්ම කරන්නේ පත්තරවලින් සොයා ... ඉතිරියත් කියවන්න »
ඕනෑම අයෙකුගේ ජීවිතයේ සුන්දර මෙන්ම අසුන්දර කාල පරිච්ඡේද ඇත්තේය. ඒ අතුරින් සුන්දර පරිච්ඡේද හාරා අවුස්සා ඒ මතකයන් යලි අවදි කරවන්නට කොයි කවුරුත් කැමතිය. මාගේ මේ වෑයම ඉතාමත් සුන්දර නොවූත් එහෙත් කටුකද නොවූත් ඒ ගෙවුනු කාල පරිච්ඡේදයක මතක සටහන් ඉලෙක්ට්‍රොනික කටු ගෑමකට ලක් කිරීමටය. විඩාපත් වර්තමානයෙන් මොහොතකට හෝ මිදී ඒ අතීතයේ සැරිසරන්නට ලැබීම එක්තර ආකාරයක ආශ්වාදනීය අත්දැකීමක් වේවි.ඔව්, ඒ අදින් දශකයකට ඔබ්බෙන් වු කාල පරිච්ඡේදයයි.. ඉතිරියත් කියවන්න »
සසක්‌විති රාජයෙකුට පවා එක්‌තරා අවස්‌ථාවකදී හිස නැමීමට සිදුවන බවත් ඒ අන් කවරෙකුටවත් නොව කරණවෑමියාට හෙවත් සම්මත බසින් කිවහොත් හිසකෙස් කපන බාබර්ට බවත් අප කුඩා කල සිට අසා ඇති කියමනකි. සමහර රජවරු සහ රජවරුන්ගේ පුත්තු මෙන්ම කලාකාරයෝ, පත්තරකාරයෝ, ගායකයෝ, චණ්‌ඩි ආදී පුද්ගලයන් තම හිස කෙස් දිගට වවන්නේ බාබර් කෙනකුට පවා හිස නමන්නට අකමැති නිසා දෝ දැයි මා නොදනිමි. කෙසේ වෙතත් බාබර්, කරණවෑමියා, සැලුන් අයියා, සැලුමා, බාබා, බාබු ආදී එකී නොකී නම් ... ඉතිරියත් කියවන්න »
පොසොන් දිනයේ එදා ලොවක් වටින දායාදයක් ලක්දිවට ලැබුනා සේ..මේ පොසොන් දිනයේත් අමිල ධර්ම දානයක් ඔබට හිමි වේවා! උරුමයකට අපේ පැතුමයි ඉතිරියත් කියවන්න »
2010 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයත් ඊයේ (2010-06-24) රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීරීඩාංගනයේදී පැවැත්විණි.පෙර තරග වලින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අවසන් තරගය සදහා ඉතා පහසුවෙන් තේරිණි.මුලින් පහර දුන් ඉන්දියානු පිළ පන්දු වාර සියල්ල අවසානයේදී කඩුලු 6 ක් පමණක් දැවී අගනා ලකුණු 268 ක් රැස් කර ගත්හ.ලකුණු 269 ක ඉලක්කයක් අභියසදී අනපේක්ෂිත ලෙස ශ්‍රී ලංකා පිළට පන්දු වාර 44.4 ක් තුළදී සියළු දෙනා දැවී ලබා ගත හැකි ... ඉතිරියත් කියවන්න »
නසරානියාගේ පෙර ලිපියෙන් බොහෝ බෞද්ධයන්ගේ සිත් රිදීම් වී ඇති බව පෙනී යන නිසා එම ලිපිය කුණු බක්කියට ඔබන ලදී. එහෙත් එම ලිපිය මගින් බුද්ධාගමට අපහාස කිරීමට හෝ නසරාණියා පොරක් බව පෙන්නීමට අදහස් කිරීමක සිදු නොවූ බව අවධාරනය කිරීමට කැමත්තෙමි. එක අයෙක් හැරුනුකොට (Kaniskha Dilshan පමණක්) අනෙත් අය මාගේ ප්‍රශ්නයට විසඳුම් නොදී අපහාසාත්මක කමෙන්ටු පළ කිරීම මගින් අදාළ ඇත්තන්ගේ බුද්ධාගම දැනුම හා තම තමන්ගේ හැදියාව ප්‍රසිද්ධ කිරීම ගැනත් ස්තුති කරමි(Kanishka | ... ඉතිරියත් කියවන්න »
පොඩීම පොඩී අබියෝගයක් කරන්න පුලුවන්ද එහෙහනම් මේ ලිපිය බලන්නකෝ.කෙරුවානම් කෙමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා
පොඩිම පොඩි අබියෝගයක් පුලුවන්නම් කරන්න
මේක පොඩිම පොඩි අබියෝගයක් .පුලුවන්නම් කරන්න .ගොඩක් කාලයකින් ලිපියක් වත් ලියන්න බැරි වුන එකේ අදවත් දාන්න හිතුවා.මොකද අද මම ගෙදරනේ.අද මම ඉස්කෝලේ ගියේ නෑ මොකද සිල්ගන්න නිසා.අද මට සිල්ගන්න බෑ කියලා හිතුනා ඒත් මන් ලේසියෙන් සිල්ගන්න එක මගහරින්නේ නෑ.මුලින්ම මම මේ ලිපියේ තියෙන දේවල් ටික කියලා දාන්නම් කෝ.මේකේ වැඩ 3 ක් ... ඉතිරියත් කියවන්න »
ඔබගේ දැන්වීම් අපහා ප්‍රචාරනය කරගන්න නොමිලේ අවස්තාවක්
ඔබ අපේ පරිගනක පත්තරයේ දැන්වීමක් දැමීමට කැමතිද.කැමතිනම් මෙන්න අවස්තාව පහත තිබෙන ලින්ක් එකට ගොස් එහි ඇති ෆෝරමය නිවරදිව පුරවා අපවෙත එවන්න .එවිට එදා සිට අපි ඔබගේ දැන්වීම ප්‍රචාරනය කරනු ඇති.ඔබගේ දැන්වීම අපගේ සයිඩ් බාර් එකට ගැලපෙන ප්‍රමානයෙන් විය යුතුය
දැන්වීමක් දාගන්න ඔබගේ නම *ඔබගේ email ලිපිනය*ඔබගේ බ්ලොග් එකේ ලිපිනය *මේකෙන් ඔබගේ දැන්වීම හොයා ගන්න *හෝ ඔබගේ දැන්වීමේ ලිපිනය .මෙය ඔබ නොමිලේ පින්තූර හොස්ටින් ... ඉතිරියත් කියවන්න »
මෙන්න ඔයලාට මට හිතුනා direct link එකකින් ෆිල්ම් download කරන්න දෙන්නඑකේ පලමු පියවර තමා මේ. මෙකනම් up ඇනිමේශන් එකට පස්සේ බලපු නියමම film එකක්.toy story part1 (1995). මේකේ කතාව මෙකයි කෙටියෙන්. ඇන්ඩි කියන කුඩා ලමයට තියෙනවා සෙල්ලම් බඩු ගොඩක්. මේ සෙල්ලම් බඩු වලට පන තියෙනවා. නමුත් මෙක ඇන්ඩි දන්නේ නැහැ. ඇන්ඩිලගේ ගෙට එහා පැත්තේ ඉන්නවා සෙල්ලම් බඩුව වලට වෛර කරන ලමයෙකුත්.ඉතින් මේ ලමයාගෙන් මේ සෙල්ලම් බඩු වලට ගොඩක් ... ඉතිරියත් කියවන්න »
14 idiotsමේ ඉන්නේ අපේ ආදරනීයම කට්ටිය. අපි හැමොටම එක එක හීන තියෙනවා.මම දැන් කියන්න යන්නේ එවායින් ටිකක් විතර.1. මේ ඉන්නේ අනුශ්ක බොහොම අහිංසක ලමයෙක් දැනට business management ඉගෙන ගන්නවා.2.මේ ඉන්නෙ ශානක ආදරනීය නාමය."උක්කුන්". කවදහරි හොදම වාහනයක් ගන්න තමා කල්පනාව.3.මේ ඉන්නේ ඉසුරු ආදරනීය නාමය "ඉස්සා" මූත් එක්ක හිටියාම බඩ අල්ලගෙන හිනා වෙන්න පුලුවන්. මු හිතන්නේ මම උගේ සොහොදරයෙක් කියලා.....:P දක්ශ වාදකයෙක්4.මේ අපේ තිලංග ආදරනීය නාමය "පූසා" ... ඉතිරියත් කියවන්න »
ඔන්න ඉතින් ජබොස් ලියන්නයි හදන්නේ... කට්ටියම අයින් වෙලා පාර ඉඩ දෙන්න...ඔන්න කශ්ටියම ඉල්ලලා තිබුණු නිසායි බොස් අයියා "හා" කියල තිබුණු නිසායි , අද කතාව මගේ ගානේ ඔන්න... පිස්සන් කොටුවෙන් පැනයාම - 2වන කොටස - - පලමු කොටස කියවන්න මෙතන කොටන්න -ඔන්න ඉතින් අර පිස්සො තුන්දෙනා ආපහු තාප්පේ හදලා ඉවරවෙනකන්ම ඉඳලා,ඊලඟට ආපු පෝය දවසේ මහ රෑ පිස්සන් කොටුවෙන් සාර්ථකව පැනගත්තලු.( ඇයි ඉතින් මාස ගානක ප්‍රැක්ටිස් එකකුත් තිබුණනේ )ඔන්න දැන් තුන්දෙනා පයින්ම ... ඉතිරියත් කියවන්න »
එක තරැණියක් තමන්ගේ පෙම්වතා, එයාව රවටනවා කියලා සැක කළාලු.ඊට පස්සේ හොදටම යකා නැගලා තුවක්කුවකුත් සල්ලි දීලා අරගෙන ඔහුව සොයාගෙන ගියාලු.ගෙදර දොරත් (ඩීර්) ගාලා ඇරගෙන එයාගේ ගෙදර ඇතුළට ගිහිල්ලා, ඔහුව දැකලා තුවක්කුව වහළට දික් කරාලු. ටිකකට පස්සේ, (මාර සීන් 1 කියන්නේ) ඒක මේ කෙල්ල එයාගේ ඔලුව පැත්තට හරව ගත්තලු.මේක දැකපු එයාගේ පෙම්වතා, " මගේ පණ, ඔයා මේ මොකක්ද කරන්න හදන්නේ???" කියල කෑගැහුවලු. ඊට පස්සේ අර කෙල්ල කෑ ගහල කිව්වලු, "කෑගහන් නැතුව ... ඉතිරියත් කියවන්න »
මෙතෙක් කලක් ඔබ හා සිටින්නටපින් කර ඇත, මතු සසරේ,හැම මොහොතක් පාසා ඇගේ ඡායාවමා හදේ සිත්තම් වූයේඇය හා තිබෙන මිත්‍රත්වයේ බැදීම නිසා නොවේද?මහ සයුර තරම් වූ අපගේ මිතුදමේසයුරෙන් ගත් දිය බිදක් තරම් වත්,දුකක්, අසතුටක් නොවූ තරම්ය.........ගලින් බැදි පවුරක් සේබිද දැමීමට නොහැකි වූඒ මිත්‍රත්වයට දැන් කුමක් සිදුවී ඇත්ද?එක් වචනයකින්, එක් මොහොතකින්ඒ මහා විසල් පර්වතයඑක් ක්ෂණයකින් බිදී ගියේමාගේ සිතේ විශාල දුකක් සනිටුහන් කරමිනි.මාගේ මේ අන්ධකාර සිතටපෑයූ පුන් සදක් විලසින්නැවතත් ... ඉතිරියත් කියවන්න »
ගිනි අවි වලින් නැගුණු ඒ ...............රැදුරැ නාදයත්.අසරන හදවත් තුල වූ ඒ ශෝකීවිලාපයත්........අතිතයට එක් වී හමාරය.දැන්...යුද්ධය නිමා විඇත සාමය උදාවී.සියලු දෙන අත් වැල් බැද එක්වසිටින්නේ.........හෙට දවසේ පිපෙන අරැණලුලොවටම කියාපාන්නටය! ඉතිරියත් කියවන්න »
සද සිසිලරිවි කිරණනොමදි සගවාපැතුම් පිරි දෙනෙතකින්එළිය දකින්නටවිකසිත වනමල් කැකුළකස්නෙහයඅන්කවරකින් ලබයි ද?මවුණි , දයාබර ඔබගෙන් හැර. ඉතිරියත් කියවන්න »
සුදු රෝස මල් කළඹ අතින් ගෙන පිය නඟනඔය සිනා දසන් වල මුතු එලිය අද දකිනවලායට සැඟව ගිය පිරුණු පුන් සඳ මඞළඔච්චමට සිනාසෙයි……………..තරු වලට පෙම් බැන්ඳ සිත හැඳිනපිපි උවන හැඩ මවන මුතු මාල නලල් පටදහස්වර ඉකි බිඳණු නෙත් අගට එලිය ගෙන සෙනෙහෙ දිය දහර වැද තෙත් නොවුන හඳ විමනසීරුවට පාරවයි……………………අහිමි පිළි පෙමෙහි විරහ දැන
.....෴ ® ඉතිරියත් කියවන්න »
මෙම අදර්මිෂ්ටයින්ට කුමක් කලයුතුද යන්න ඔබම තීරණය කරන්න ඉතිරියත් කියවන්න »
මැහැල්ලකි...අයැදීයඅනේ මහතුනේ පිනට යමක්..
වැටේද..? ඉඳහිටවත් මුදලක්අතරැඳි බඳුනට...ජසිරි බෝමැඩට යනමල් දෝතක් පුරවාසුන්දර දේහමත වැජඹුනවිතරාගය මුසුවූදෑත්දිගුවූයේද...?ඈ වෙතකරුණාවෙන්...ශ්‍රද්ධාව උතුරා යනකාන්තිමත් දෙනෙත්බැලුවේද...?ඈ දෙසඅනුකම්පාවෙන්...සනාතන දම් තෙපලූ රත් පැහැ දෙතොල්..විවරවීද ඈ හට
මෘදුව...දැන දැනම එය අයැදීය ඈ...‘අනේ මහතුනේ පිනට යමක්‘ ඉතිරියත් කියවන්න »
වී. අයි. ලෙනින් වාමාංශික ළදරු ගතිය සහ සුඵ ධනපති චිත්ත ස්වභාවය 1 දේශපාලන කාර්ය කොටසක් ඉටු කිරීමට ඉදිරිපත් වන මහාර්ථයක් ලෙසට හෝ “වාම කොමියුනිස්ට්වාදී” කන්ඩායම එහි “වර්තමාන තත්වය ගැන ප්‍රවාද” ... ඉතිරියත් කියවන්න »
ඔෆිස් බෑග් එක අතට අරන්බස් එක එනවාදැයි බල බලාඔරලෝසුවට ඇස් දෙක අලවා ගෙන‘හරි කරදරයක්’ කියා හිත හිතා දෙනOfficial හාද්දක් නම් එපා “ගිහිං එනතුරු පරිස්සමින් ඉන්න”කටින් කියනවා වගේම හිතෙනුත් කියලාහෙමිහිට නළල ඉඹින්නකොඇස් පියා ගෙන ඉන්නං මං අවුරුදු විසි පහක් පරණ එක ඇත්තයිඒත් ‘අලුත් මනමාලි’ නෙ මංදරුවෙක් මල්ලෙක් නැති එක හැබෑවඋදේ සිට හවස් වෙනකලුත්දොරවල් වහගෙන මහල් නිවාසෙ කූඩුවෙපොත් කියවන,ඈනුම් අරින,හීල් බත වලඳන,“අලුත් මනමාලි නෙ මං බස් එක ගියදෙන් අදටතව ... ඉතිරියත් කියවන්න »
Static කියන්නේ ස්ථිතික කියන එකනේ සරලව කිව්වොත් පැතිරීයන ස්වභාවය නැති කියන එක ඉතින් මේ ස්ථිතික ස්වභාවය ජාවා වැඩසටහන් වලට ලබාදීමට තමයි මෙම static ලක්ෂණය ජාවා වලට හඳුන්වාදී තිබෙන්නේ. මේ සඳහා static නම් keyword එක භාවිතා වනවා. සාමාන්‍යයෙන් static modifier එක යොදා ඇති fields බැඳී තිබෙන්නේ class එක සමගයි. static members වර්ග දෙකක් තිබෙනවා ඒ තමයි Class variablesClass methodsඅපි දැන් class variables ගැන බලමු. ඔබ දන්නවා සමාන්‍ය instance variable නම් object එකකට ... ඉතිරියත් කියවන්න »
ඕන්න බොස් ආවා අදත් පිස්සන්ගේ පිස්සු විකාරයක් අරන්. මේක අමු පිස්සුවක්.කියෝලම බලන්නකෝ!!පිස්සන් කොටුවෙන් පැනයාම ඔන්න පිස්සන් කොටුවක පිස්සො 3 දෙනෙක් උන්නා.මේ තුන්දෙනා හරිම යාළුවෝ!පිස්සු හැදුනෙත් එකටමයි! පිස්සු ජීවිතේ එකටමයි හිටියෙත්.මුන් තුන්දෙනාටම තිබ්බේ අමු බයිසිකල් පිස්සුවක්!ඔන්න දවසක මේ යාලු පිස්සෝ තුන්දෙනාට හිතුනලු පිස්සන්කොටුවෙන් පැනලා ගිහින් අලුත් බයිසිකලයක් පදින්න!මොකද ඉතින් පිස්සන් කොටුව ඇතුලේ බයිසිකල් තිබුණට එකම බයිසිකලයක්නේ තියෙන්නේ!පිස්සන්කොටු එන්න කලින් පැදපු බයිසිකලේම තමයි පිස්සන්කොටු ඇවිල්ල තාමත් පදින්නේ!අනික ඔය බයිසිකලේ ඉතින් අපිට ... ඉතිරියත් කියවන්න »
මේ තරම් සියුමැලිද කලුගල්
හිතන්නට වත් බැරිනිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
කලාවැව ලග ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
ඉසුරැමුණියේ නුඹ තැනු
පෙම්බරිය කොතැනද කියා
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා
ගායනය : සුනිල් එදිරිසිංහ
Kalakaruwaneni / Sunil Edirisinghe
ඉතිරියත් කියවන්න »
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරැලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරැ හිටි පියවර
හිටියා ඔබ අම්මේ.........
නුවර වීදි යටකරගෙන
නින්දා වැහි වැගිරුණදා
බිරිදකගේ සෙනෙහෙ ගියා
යෝද ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී
දැනුණා මට අම්මේ......//
කොළඹ අහස කළු කරගෙන
මුහුදු හුළග හඩලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු හිදිකඩ ළග
ඉන්නවාද අම්මේ......//
ගායනය : ගුණදාස කපුගේ
ගී පද : රංබණ්ඩා සෙනෙවිරත්න
Dawasak Pela Nathi Hene / Gunadasa Kapuge
ඉතිරියත් කියවන්න »
දැන් මාස කිහිපයක ඉදල මේනක " ගෙදර එන්න පරක්‌කුයි" විරංගී තමාට ම කියා ගනිමින්, නිවසේ සාලයේ බිත්තිය මත එල්ලා තිබෙන බිත්ති ඔරලෝසුවෙන් නැවතත් වේලාව බැලුවාය. "අදත් අර ගෑනි බලන්න යන්න ඇති" දැන් බොරු දහයක් කියාගෙන එයි." ඇගේ සිත තුළට මේ වනවිටත් කිදා බැස තිබුනේ මාස දෙක තුනක සිටි මේනක පරක්‌කු වන්නට හේතුව කොහේ හෝ වෙනත් තරුණියක් හමුවීමට ගොස් පැමිණෙන බව නිසා කියාය. නමුත් එවැනි දෙයක් සිදු වී නොමැත. මෙය විවාහය ... ඉතිරියත් කියවන්න »
පුරහඳපානෙ රවුමක් යන්න වෙලාවක් තිබුණෙ නැති පහුගිය කාලෙ කරපු ඔබ්සවේෂන් එකක් ගැන හදි හදිස්සියෙන් උනත් උඩින් පල්ලෙන් වගේ කියන්න හිතුනා.. අපි හැමෝම ඇඹළයෝ වගේ එල්ලිලා ඉන්න මූණුපොත ගැන...අපිට සමහර අය හඳුනාගන්න වෙන්නෙ හරිම පුදුම විදියට.1. බාගෙට දන්න අය වැඩිපුර දැන ගැනීම2. කාලෙකදි බාගෙට දැනගෙන ටච් එකෙන් ඉවත් වෙච්ච අය නැවත හොඳින් හඳුනා ගැනීම 3.පොඩි කාලෙ යාලුවෝ ලොකු වෙලා හඳුනා ගැනීම 4.දන්න දන්න අය ගැන වැඩිපුර අප්ඩේට් වීම5. දන්න දන්න අයගෙ ... ඉතිරියත් කියවන්න »
මේ අපේ batch එකේ ඉන්න තවත් පිස්සුම කොල්ලේක් තමා. මාතර තියෙන ප්‍රදාන පෙලේ පාසලක ඉගෙනුම ලබපු කොල්ලෙක්. report ලියන්න photo එඩිට් කරන්න එහෙම කියාපු කොල්ලා. හැබැයි ඉතින් report එකක් එහෙම ලියන්න ගත්තාම lecturer "not relevant" කියලා ලියන තැනටම මූ report එක ලියනවා. photo එකක් edit කරන්න දුන්නාමත් එහෙමයි. මම පහුගිය november වල photo එකක් දුන්නා. මම හිතන්නේ තාම edit කරනවා...... :P . ... ඉතිරියත් කියවන්න »
අපි අරක්කු බොන්නෙ ඇයි? එක එක අයට එක එක හේතු තියනවා. සමහරු දුකට බොනවා. (හරියට මම වගේ) සමහරු සතුටට බොනවා. (ඒත් මම වගේ) සමහරු වැඩක් නැති කමටයි බොනවා. (මම නම් එහෙම නෑ) අරක්කු ( පොදුවේ අරක්කු කියල කියමු. මත්පැන් කියන වචනෙ මේ වගේ දේවල් වලට ගැලපෙන්නෙ නෑ කියල හිතෙනවා) බොන හැමෝටම තමන් බොන්නෙ ඇයි කියන එකට කියන්න ඕන තරම් හේතු තියනවා. ඇයි යකෝ රා බොන්න ... ඉතිරියත් කියවන්න »
අපි සමහර වෙලාවට ඉන්ටෙර්නෙට් එකෙන් rar ෆයිල් download කලාම password ඉල්ලන අවස්තා තියෙනවනෙ. ඒ වෙලාවට මේ ක්‍රමය බාවිතා කරන්න පුලුවන්rar ෆයිල් එකේ password එක හොයන්න පුලුවන් මෙන්න මෙහෙම. අපි rar ෆයිල් එක download කරන්න භාවිත කරන link එක google කරන්න ඔනේ. එක කරන්න ඔනේ මේ විදියට.eg:මම දැන් download කරන්න යන්නේ password තියෙන rar ෆයිල් එකක්.මේ තියෙනේ එකේ link එක.http://www.ziddu.com/download/7012061/REVENGER.rar.htmlමම දැන් කරන්නේ ඔය ලින්ක් එකේ domain name එක ... ඉතිරියත් කියවන්න »
ලෝකය දිවයයි වේගයෙන්මාද දිවයයි ඒ පසු පසින්...සිතුවත් ඔබද මා සමගයි කියාඅදයි දැනගත්තේ...ඔබ මා ලග නැති බවහිත රිදවූ ඒ දිනයේ...ඔබද මා දමාඒ මතකයන් සමග එකතුවී...රිදවයි තවත් මාහඩවයි තවමත් මා...කුමක් කරන්නද මාමට මතක ඒ හැමදේමඔහුට අමතක වූවානම්...එන්න මා සිත මා ලගටයන්න දෙන්න ඒ හැම මතකයකටම....
ඉතිරියත් කියවන්න »
පෝරුවෙ නැඟලා අෂ්ඨක වැස්සේ මුද්දක් දාගෙන ඉන් බැස නාවට පොටෝ සාප්පුවෙ සිහිවටනයකට ඇඟට ඇලීගෙන මුහුණ නො පෑවට මධු සමයෙන් පසු රබන් සද්දෙ මැද අලුත් දිවියකින් ගෙට ගොඩ නූනට පුතේ මමත් ඒ අය වාගේමයි උඹව කුසට ගෙන දුන්නේ ලෝකෙට සම්මත සිරිතයි අසම්මතෙයි යන උතුර දකුණ වැනි එක එක ගාලට තල්ලු කරන් අප උන්ගේ මතයට උඩ ගෙඩි දෙන අය සුචරිත වාදෙට අතීජාත අවජාතක යයි වචන දෙකක් දෙති ශබ්ද කෝෂයට ඉතිරියත් කියවන්න »
කොහොම උනත් මේ කතාව ලියන්න හිතුනෙ අපිත් එක්ක ඉන්න, අපේම මිනිස්සු කොච්චර සංවෙදීද කියන දේ ගැන යමක් කියන්න හිතුන හන්ද. අද ශීර්ෂනාමයට මන් යොදා ගත්තෙ ගීතයක මුල් පද කිහිපයක්.. මේ ගීතය ගූගල් බස් එකේ ආගන්තුකය දාල තිබුන(ස්තූතියි මච්න්), මෙ ගැන කිහිප දෙනෙකුම කතා කරන්න පටන් ගත්තෙ ඊට පස්සෙ. ඒ කරපු කතා කොයිතරම් සාධාරණද කියන එක ගැන කියන්න මම යන්නෙ නැ.. කොහොම උනත් මට උන් ගැන තියෙන්නේ නූපන් ශෝකයක්...
දවස සෙනසුරාද... වෙලාව ... ඉතිරියත් කියවන්න »
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම යනු දත් නැති කොටීයෙක් යැයි බොහෝ දෙනා කතාවට කියනවා අපට ඇසී ඇත. නමුත් දැන් තත්වය වෙනස්ය. වෙනස් වී ඇත්තේ කොටියාට දත් ලැබීමෙන් නම් නොවේ. කොටියා දැන් හිටියාටත් වඩා බලූ වී ඇත. මේ තත්වය තුළ පෙර තිබූ ජනවහර පහත ආකාරයෙන් වෙනස් විය යුතු යැයි අප යෝජනා කිරීමට කැමැත්තෙමු.”දැන් දතුත් නෑ. කොටියත් නෑ.”මානව හිමිකම් කොමිසම නම් කොටියාට ඉස්සර සිටම දත් නොතිබූ බව නම් අප දැන සිටියෙමු. ඒ ... ඉතිරියත් කියවන්න »
ජනපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය ... ඉතිරියත් කියවන්න »
මේ අපේ රට පුංචි වුනත් ලෝකෙටම ලොකු දේවල් කරන්නට පුළුවන් හිත් තියන මිනිස්සු මේ රටේ ඉන්නවා. ඉතින් ඒ මිනිස්සුන්ගේ අභිමානය ලෝකෙටම ගෙනියන්න දරන පුංචිම පුංචි උත්සහයක් අද ඉදන් පටන් ගන්නවා.. ඉතිරියත් කියවන්න »
පිස්සන්ගේ කතා සීරිස් එක අහලා තියෙද කශ්ටිය?ඔව් නේ!!ඒ වුණාට ජංජාලේ බ්ලොග් එකකවත් ඔය ටික පිලිවෙලකට ලියලා තියෙනවා මමනං දැක්කේ නෑ.ඒ නිසා ඔන්න මම හෙවත් බොසා පටං ගන්නයි යන්නේ "පිස්සංගේ පිස්සු විකාර" සීරිස් එක.( අප්පුඩියක්වත් ගහන්නකෝ අනේ නිකංම බලං ඉන්නේ!! )පිස්සා සහ අඹ පළුවඔන්න දවසක පිස්සන්කොටුවේ පිස්සෙක් ඉන්නවලු මුල්ලකට වෙලා මොනවදෝ කර කර.ලෙඩ්ඩු බලන වෙලාව කිට්ටු නිසා පිස්සු දොස්තර( පිස්සු දොස්තර කිව්වේ එයාට පිස්සු නිසා නෙවෙයි,පිස්සන්ගේ පිස්සු හොඳකරන දොස්තරට අපි ... ඉතිරියත් කියවන්න »
ඉල් මහේ එක් දිනකසැමරුමක් ඇති තැනකනුබව සිහිකරනනටපියනගිමි නිබද මම.......ගෙදර මැද බිත්තියේසිනාසෙයි නුබ තවමඅම්මාගේ දැමු මල් දමක් ඇතඅදුරු රුදු භිෂනේපැයූ හිරු වී ය නුබමටත් නංගිටත් නොවසැමට එළියක් ගෙනෙනපායන්ට පෙර නිවුනහිරු මඩල නුබයි මට.......නුබට මතක නැතුවත් ඇති
මගේ මතකයේ තව ඇති
පොත් පෙටිටිය ඇතුලෙ තිබුන
පරන ගණිත පොතක් ඇතුලේ
නුබේ පුංච් අත් අකුරින්
ලියා තිබුන සටහන් වැකි
අරන් ගියා මං ඈතට...... ඉතිරියත් කියවන්න »
දැමුණු සිත ගෙනෙන සෙත පන්නිපිටියේ දෙපානම දෙව්රම් මහා විහාරාධිපති කොළොන්නාවේ සිරි සුමංගල අනු නා හිමි නමෝ තස්ස භගවතෝ ... ඉතිරියත් කියවන්න »
"ජීවිතය සුන්දරයි"හැම දෙනාටම එහෙමද? පිළිතුර නෑ නේද?සමහරුන්ගෙ ජීවිතවල ප්‍රශ්න පිරිල. ඉතින් කොහොමද සුන්දර වෙන්නෙ?ඉතින් ඒ අයට පුංචි හරි උදව්වක් කරන්න පුලුවන්නම් මට ඒ ඇති.ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි "මුදල්"ඉතින් ඒ බව දන්න අපෙ උන්නැහේල අපිටම පච මල්ලක් විකුනල තියෙන සොච්චමත් හූරගෙන කනව. Internet Money පසුපස අද නොයන්නෙ කව්ද?අන්තර්ජාලය තියෙන කවුරුත් බලන්නෙ ඕක කරන්නනෙ. නමුත් එහි සාර්තකත්වයක් තියෙනවද?ඉතින් මම මේ කියන්න යන්නෙ ඒ ගැනනම් නෙමෙයි. ඒත් මේ වැඩේ කරන්නනම් අනිවාරෙන්ම ස්ථීර අන්තර්ජාල සම්බන්දතවයක් ... ඉතිරියත් කියවන්න »
එදා ඒ ගමනෙන් පස්සේ සඳුනියි මායි අතර තිබුණු බැඳීම තව තවත් සමීපවුණා.ඒ විතරක් නෙවෙයි , හැමදාම පංති ඉවරවෙලා ගාළුකොටුවට ගිහින් මුහුද දිහා බලාගෙන ටික වෙලාවක් කතා කරන්නත් අපි දෙන්නා පුරුදුවුණා.සඳුනිටවත් , මටවත් කවදාවත් හිතුණේ නැහැ අපි කරන්නේ වරදක් කියලා.මොකද අපි දෙන්නා අතරේ තිබුණේ අයියා කෙනෙකුයි , නංගි කෙනෙකුයි අතරේ තිබුණු සහෝදර බැඳීමක් මිසක් උමතු ආදරයක් නොවෙනවග මම වගේම එයත් හොඳටම තේරුං අරගෙනයි හිටියේ. සඳුනි ජීවිතේ හැම මොහොතක්ම සතුටින් හිටපු ... ඉතිරියත් කියවන්න »
වෙනදා තිබුණ සුන්දර පරිසරය අද ගෙදර නෑ.සේරම වෙනස් වෙලා.අම්මා තාත්තාට call කලා"පොඩි හදිසියක් ඉක්මණට එන්න " මේ වෙනකොට තාත්තාත් මේ ගැන ටිකක් දැනගෙන හිටියේ.ඒත් හරියටම දන්නැති නිසා මගෙන් කෙලින්ම ඇහුවේ ... ඉතිරියත් කියවන්න »