මේ ඉසුරුවා පෝස්ට් දානව ඉවරයක් නෑ වගේ!! කමක් නෑ... ආදර කතාවට ඉවරයකුත් තියෙන්න එපැයි! ඔන්න ඉතින් මේක නම් ඉතින් ආදර කතාවෙ කොටසක් කියලා හිතන අය වහාම ඔය දකුණු පැත්තෙ උඩම තියෙන රතු පාට බටන් එකට කොටල මේක වහල දාන්න. දිගටම කියවන අය ඉතින් කියවගෙනම ගියානං.....
දැං මම කතා කරන්න යන්නේ මගේ සුරංගනාවි ගැන...
මගේ සුරංගනාවිගෙ නම, Compaq 610
වැඩිය ග්‍රැෆික් කරන අයට නම් සෙට් වෙනවද කියන්න මම දන්නේ නෑ. ඒත් මගේ ෆොටෝෂොප් වැඩ ... ඉතිරියත් කියවන්න »
මෙච්චර ඉක්මනින් දෙවෙනි කොටසත් පෝස්ට් කරන්න ලැබෙයි කියලා මමවත් හිතුවෙ නෑ. ඒත් කොහෙද, මේ අසනීපෙ නිසා එලියට පහලියටවත් බැහැගන්න විදියක් නෑනෙ?? (අපේ ගෙදර ඇටෑච් බාත් රූම් තියෙන්නෙ හොඳේ?? නැත්නම් කට්ටිය ඕවත් අහයි! ) මොනා වුනත් කමක් නෑ කියමුකෝ... මාව අද ලාංකීය සිතුවිලි වලටත් ඇතුල් කරගත්තා... අයියෝ! මම මේ බහුබූත කියවනව.. පොඩ්ඩක් ඉන්න මම කතාව පටන් ගන්නකම්.....
අපේ වයසේ ප්‍රධානම මතෘකාවක් වුනේ ආදරය. හර්ෂණී මට හැමදාමත් එයාගෙ යාලුවොන්ගෙ ලව් ස්ටෝරීස් කියවනවා... මාත් ... ඉතිරියත් කියවන්න »
තරුණ විය ජීවිතයේ සුන්දරම අවදිය එක් එක් ආකරයෙන් කථා බහට ලක්වෙනවා.ඇතැම් අය ඒ ගැන බොහොම යහපත් විදියට කතා කරද්දි තවත් අය විවේචනය කරන්න සුදානම්.කොහොම වුනත් දවසින් දවස මිනිත්තුවෙන් මිනිත්තුව ඒ ව්ටිනා තරුණ විය ගෙවිලා යාවි. ආදරය,අනුගමනය,විලාසිතා,මේ හැම එකක්ම වගේ තරුණකමත් එක්ක බද්ධ වන සධකයන්.ඒත් එක්කම තරුණ කමත් එක්ක ඇතිවන හැගීම් මේ දේවල් වැරදි විදියට යොදා ගැනීම නිසා තාරුණ්‍යය වල්මත් වෙලා ... ඉතිරියත් කියවන්න »
හාමුගෙ වත්තේ පිපුණු සුවඳ මලකියයි හාමුගේ වරිගේ උස්බවහැදුවෙ අප්පුයි වත්තේ වැඩ කරනනෑ නෙලන්නට අවසරක් තොට ඉතිරියත් කියවන්න »
………සිහිනයක් සිහිනයක් පාසා……… රැස් කර තබන්නෙමි, සිතෙහි කොනක බලාපොරොත්තුව නම් රැකවල් යොදා ………ගිනි ගෙන දැවෙනා ජීවයට……… සෙනෙහසේ පිනි දියර ඉසින්නට ………සැබෑවට ඔබ එනතුරා ……… (--just a thought--) ඉතිරියත් කියවන්න »
ඔන්න යහලුවෙනී ඔයාල කැමතිද Fun එකේ Fighting Game එකක් Play කරන්න.ඔන්න අද දෙන්න යන Game එක පොඩ් Game එකක් උනත් ලොකු Fun එකක් ගන්නනම් පුලුවනී.Game එකේ නම Punch 'n' Crunch.Game එකේ අපිට කොරන්ට තියෙන්නේ ඉතින් ගහ ගන්න තමා,හැබැයි පොඩ්ඩක් වෙනසකට තියෙන්නේ මේ Game එකේ අපිට දෙන Characters (Player's) .....ඒ ගොල්ලන් නිසා අපිට හිනාවෙවී ගහ ගන්න පුලුවන්. :D :D ;)Player's ල ව Control කරන්න එච්චර අමාරුත් නෑ,පොඩ් හිටියෙක්ට* උනත් ලේසීයෙන් System ... ඉතිරියත් කියවන්න »
සුහදිනියනුඹේ මුදුකයමා හට වටිනුයේරාග ගිණි නිවනා උල්පත නිසා නොවමහ මෙරක් වන්සෙනෙහසක් දුන්ප්‍රේමණීය ආත්මයඑහි වසන නිසාවෙනි.... ඉතිරියත් කියවන්න »
හැම වෙලේම කඩ්ඩේන් කතා කරන, එකේම උඩමළුවට යන්න ඉන්න බිෂොපියන් බේබි කෙනෙක් අද (බණ දවසේ) අපේ කොල්ලෙක් එයාගේ බැග් එක ඇද්දා කියලා බැන්නේ සුද්ද සිංහලෙන්ලු ! මෙහෙම දෙයක් මීට අවුරුදු ගානකට කලින් මේ යාලුවටම, මේ කියන බේබිගෙන්ම උනාලු.. තාමත් නොකීවට මේ ආයතනයේ ඔක්කොමලා මේ බේබිට බයයිලු ! ලස්සනම කතාව කියන්නේ පාලක ප්‍රජාවත් බේබි කියනදේට පිටින් යන්නේ නැහැලු ! ඉතිරියත් කියවන්න »
යමෙකු තමාගේ සත්‍යය ස්වභාවයෙහි නොපිහිටා සිටිනතාක් කරන්නේ ව්‍යාජ චරිතයක් රඟපෑමයි..එවිට ඔහුගේ වචනය ව්‍යාජය..ක්‍රියාව ව්‍යාජය...කාලයක් එසේ ව්‍යාජ චරිතයක ජීවත්වන විට එය තමාගේ සත්‍ය ස්භාවය යැයි යමෙකුට හැඟෙන්නට ඉඩ ඇත.එවිට සිදුවන්නේ මහත් පෙරළියකි.එනම් යම් විටෙක තමාගේ සථ්‍යය ස්වභාවය මතුවෙයි ද ඒ තැනැත්තා එවිට එය තමා නොවේයැයි සිතීමට පෙළඹෙයි..තමාගේ සත්‍ය ස්වභාවය හඳුනාගන්නේ කෙසේ ද..? තමා මවා පෙන්වන සියළු ස්වභාවවලින් සිත නිදහස් වූ විටෙක ඔබට තම සත්‍ය වූ ස්වභාවයට සමීප විය හැකිය.සත්‍ය ... ඉතිරියත් කියවන්න »
අපි ලාංකිකයන්....... ඉතින් ඇයි අපි අපිටම කියල භෂාවක් තියෙද්දි සුද්දන්ගෙන් ආපු භාෂාවකට මුල්තැන දෙන්නෙ. අපි අපි ගැනම ලැජ්ජ වෙන්න ඕනෙ. අපි අපේ මව්බස වත් හරියට ලියන්න් දන්නෑ. වෙන ඕනෙනෑ උදාහරණයක් විදිහට මාව අරගන්න, මම දැනට මේ ලිපිය ලියන මම වැරදි සිංහල වචන කීයක් නම් මේ වෙනටකාට ලියල ඇතිද. ඉංගිරීසි වැරදුනහම නම් හිවෙන්න ඕනතරම් අය ඉන්නවා. ඒත් තමන්ගෙ මව් භාෂාව වත් කථාතරන්න ඒ අය දන්නෙනෑ. සමහරුන්ට සිංහල ඇලජික්... සමායේ උසස් තැන්වලට ගිහාම සිංහල කථාකරන ... ඉතිරියත් කියවන්න »
මට ටිකක් විතර සනීප නෑ. ඒ නිසා පන්ති යන්න විදියකුත් නෑ. මට හිතුනා ඔහේ තව පොස්ට් එකක් අදම දානව කියලා. (කොල්ල ඉතිං අලුත් එකානේ) මම කියවපු බ්ලොග් සටහන් වලින් මගේ හිත ගිය සටහන් වලින් දෙකක් තමා සුදු මහත්තයාගේ සටහන. අනිත් එක තමයි ආදර කතාව. ඇත්තටම බලනකොට අපි සේරගෙම කතා එක වගේ කියලා හිතෙනවා. ඒත් මගේ කතාව පිරිල තියෙන්නේ, මම ඇත්තම ආදරය සොයාගෙන ගිය ගමනක මතක සටහන් විදියටයි. ඉතිං මගේ සටහන ... ඉතිරියත් කියවන්න »
යුද්ධය නිමා වු බව සැබෑය...එහෙත් කෙළවරක් නැති තවත් යුද්ධයකින්තවමත් අපි පීඩා විඳිමු.. කුමක්ද මේ ගැටුම ?? එකෙකු පරයා තවෙකුගෙ නැගී සිටීම පිණිසය..කාන්තා පිරිමි භේදයක් නැති බව සැබැවි..එහෙත්....මනසින් පමණක් නොව..කායිකව ද වේදනා විඳින්නෙ..ගැහැණිය පමණක් ම නොවෙද...බසයෙ ද කෝච්චියෙ ද පදික වේදිකාවේ දතැනක් නොතැනක් නැතබේබද්දන්ගෙන් අතවර එමටය....වෙරි සිඳුනත් පළක් නැත...උන්ට ඕනෑ විදියට අපි සිටිය යුතුය.. කවදා කෙලවර වේද මේ හටන..ආත්ම ගරුත්වය නැමැති පළිඟුව රැකගන්නට වලි කන ගැහැණුන් හා පිරිමින් හටසාමය උදා ... ඉතිරියත් කියවන්න »
ඔන්න යහලුවෙනි අද අපි කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන Software එකක් ගැනයි,ඔව් ඔව් අපි Games දෙනවා වගේම පොඩ්ඩක් ඔයාලට Games,Films,Softwares... Download කරනකොට වැදගත් වෙන යම් දෙයක් තියෙයි නම් ඒ ගැනත් ඔයාලට කියලා දෙන්න ඔනී නිසා තමා අද ඔයාලට අපේ Free Game World විශේෂ ලිපිගොන්නට මෙන්න මේ Software එක ගැන විස්තරයක් ඇතුල් කරන්න යන්නේ. සමහර විට ඔයාල මේ ගැන දන්නවත් ඇති සමහර විට අද වෙන්න පුලුවන් මේ Software එක ගැන ... ඉතිරියත් කියවන්න »
මගේ මුල්ම විස්තරාත්මක සටහන මේ මාතෘකවෙන්ම පටන් ගන්න හිතුනා. මොකද මමත් FB එකේ ගොඩක් කාලයක් ඉඳලා යාලුවො 2600ක විතර account එකකුත් තිබිලා, fb සසර කලකිරිලා blogger ආපු කෙනෙක්. ඉතින් ඔයාලගේ අදහ්ස් උදහස් මට ගොඩක් වටීවි මෙතනින් ඉදිරියට... ඇත්තටම facebook කියන්නේ මොකක්ද කියලා මට තෙරුනේ ඒකෙන් අයින් වුනාටත් පස්සේ. ඉතින් අද මම කියන්නම් fb එකේ හොඳ පැත්තට වඩා නරක පැත්ත. ඇත්තටම කට්ටිය fb යන්නේ මොකටද?? අම්මා එක්ක කතා කරන්නද? තාත්තට පනිවිඩ ... ඉතිරියත් කියවන්න »
ලෝකය තුළ විවිධ කාල පරාසතුළ කාර්මික විප්ලව පැවතුණි.වර්ථමානයේ කාර්මික විප්ලවයේ 5 වන අදියරය තුළ නිෂ්පාදන සඳහා Nano තාක්ෂණය ප්‍රධාන වශයෙන් යොදාගනිමින් පවතී.ඇත්තටම Nano තාක්ෂණය එසේත් නැතිනම් නිණිති තාක්ෂණය යනුවෙන් අදහස් වෙන්නේ මොකද්ද...? ඉතා සරළව කිව්වොත් නැනෝ පරිමාණය මත ගොඩනැගුණු තාක්ෂණයට තමයි අපි Nano තාක්ෂණය කියන්නෙ.මෙහි අදහස තමයි ඕනෑම දෙයක් කුඩාම කර නිපදවීම කියන එක.නැනෝ පරිමාණය යනුවෙන් අදහස් කරන්නේ මීටරයකින් බිලියනයෙන් කොටසක්.ඒ කියන්නේ 1m = 109nm. දැන් පැහැදිලි ඇති නැනෝ ... ඉතිරියත් කියවන්න »
තනිව ගඟ තරණයේ යෙදෙන විට මිනිසෙක් ඔරුවකින්......පාව ආ තවත් හිස් ඔරුවක් සමඟ ගැටුණා.....කුකුල් කේන්ති කාරයෙකු වූ නමුදු ඔහු.......ඉක්මන් කෝප නොගත්තේය......නමුත් ....ඔහු දුටුවා නම් මිනිසෙක් අනෙක් ඔරුවේ.....නිසැකයෙන්ම ඔහු බණිනු ඇත....මන්ද....නොවැලැක් වූ බැවින් අනතුර....නැවත නැවතත් බණිනු ඇත...ශාප කරනුද ඇත..මක් නිසාද යත්...සිටිනා නිසා ඔරුවේ අයෙක්....නමුත් ඔරුව හිස් නිසා ඔහු කෑ ගැසුවේ නැත...ඔබට ඔබගේ ඔරුව..හිස් කළ හැකි නම් එලෙස....ලෝකය නැමති ගඟ තරණය කරන සඳ.....කිසිවකු ඔබට විරුද්ධව නැගී නොසිටිනු ඇත....කිසිවකු ඹබට අනතුරක්ද නොකරනු ... ඉතිරියත් කියවන්න »
එක්තරා ගල් ලෙනක මිනිසුන් පේළියක් දම්වැල් වලින් බැඳ දමා තිබුණි.ඔවුන් බැඳ දමා තිබූ ආකාරය අනුව ඔවුනට පෙණුනේ ගල්ගුහාවේ පසුපස බිත්තිය පමණි.මෙම මිනිසුන් පේළියට පිටුපසින් ගින්නක් ඇවිලෙමින් තිබූ අතර ගුහාවේ පසුපස ... ඉතිරියත් කියවන්න »
ඔන්න මමත් බ්ලොග් කරන්න පටන් ගත්තා අද ඉඳන්....ඉතින් අදම මන් මාවම හඳුන්වල දෙන්නම්කෝ.....මම ඉසුරු. තාම උසස් පෙල කරන්නෙ. ගණිත අංශයෙන් තමා ඉතින් මාත් යන්නෙ. කවුරු හරි FB හිටියනම් පිස්සුපුසා කියලා මාව දන්නවත් ඇති. ඒත් මං FB account එක deactivate කලා.... හ්ම්ම්... දැං කට්ටිය බලනවා ඇති ඒ මොකද කියලා... ඒක දිග කතාවක්. පස්සෙ කියන්නම්කෝ! මං blogging පටන් ගත්තේ තව කට්ටියගේ blogs කියවලා. ඉතින් මාත් කලින් හදලා පොස්ට් එකක්වත් දාල තිබුන්නැති 'මගේ ... ඉතිරියත් කියවන්න »
ඉතින් ඔන්න පහුගිය දවස් වල මගේ යළුවො කීපදෙනෙක්ම ලැප්ටොප් ගත්ත. ඉතින් සමහර අයට මම සොෆ්ට්වෙයාස් ඉන්ස්ටෝල් කරල දුන්න. ඉතින් ඒ ගොල්ලොන්ට වයිරස් ගාඩ් එක විදියට ඉන්ස්ටෝල් කරේ වින්ඩෝස් ඇසෙන්ෂල් ( Microsoft Security Essentials (MSE). එක දාන්න පුලුවන් වින්ඩොස් ඔරිජිනල් කොපි වලට විතරයි නෙ. එත් විඩොස් 7 ලොඩර් එකෙන් ක්‍රැක් කරපු එවටත් දාන්න පුලුවන්. මොනව වුනත් ඒක ඉන්ස්ටෝල් කරන වෙලවට ඉන්ටර්නෙට් තියෙන්න ඕන. ඉතින් ඒ හැම කෙනටම ඉන්ටර්නෙට් නැති ... ඉතිරියත් කියවන්න »
එහෙනම් මෙන්න නියම ඩොකියුමන්ට් කන්වර්ටර් (Document Converter) එකක්. MS Office වල වැඩ කරන කොට ඔයාලට සමහර විට වර්ඩ් ෆයිල්ස් convert කර ගැනීමේ අවශ්‍යතා මතු වෙනවා නේද? ඒ කියන්නේ (.docx -> .doc , .docx -> .pdf , .doc -> .pdf) වගේ පරිවර්තන කර ගන්න. බොහෝ විට MS Office 2007 වර්ඩ් ෆයිල් එකක් (.docx) MS Office 2003 වලින් විවෘත කර ගැනීමට අවශ්‍ය වූ විට හා MS Office 2003 වර්ඩ් ෆයිල් එකක් ඒ ... ඉතිරියත් කියවන්න »
windows 8 එන්න තව වසර දෙකයි.ඉතින් ඔන්න බලන්න වින්ඩොව්ස් 7 ට අපු ගමන් යන්න වෙනව වෙනව නොවෑ.නමුත් වින්ඩොව්ස් 7 තම දෑනට ඉක්මනින්ම පිටපත් විකුණුන එක.කොච්චරද කියනවනන් තත්පරයකට පිටපත් 7ක්.නමුත් සමාගම කියන පරිදි වින්ෆොව්ස් 8 මීට වඩා වෙගයෙන් විකිණිය හෑකි බවයි.ඉතින් අපි බලමු මොනද අලුතෙන් මොනද අවිත් තියෙන්නෙ කියල.1.පරිගනකයට ලොග් වෙනකොට පාස් වර්ඩ් ගසීම වෙනුවට ඔයා පරිගනකය ඉස්සරහට අවම ලොග් වෙන්නෙ පුලුවන් ක්‍රමයක් හදල.එ කියන්නෙ පරිගනක කෑමරාව මගින් ඔබව හදුනා ගනිමක් ... ඉතිරියත් කියවන්න »
අද පටන් මෙම බ්ලොග් අඩ්විය සිංහලෙන් ප්‍රකාශයට පත්වන බව සියලුම ශ්‍රි ලාංකිකයන් හට සතුටින් දැනුම් දෙමි. ඉතිරියත් කියවන්න »
කැලේ එළි කරලා.......තට්ට හිසක් ඇති විලියම්ගේ ඔලුවට තමා ළඟ සිටි තම පුතාට මෙසේ පැවසීය..“පුතේ ඉස්සර මේ හරියේ රූස්ස කැලේ...පුංචි අඩිපාරක් විතරයි තිබුණේ....දැන් තමයි මේ එළි කරලා තියෙන්නේ...........”උපැස් යුවළ....සත් හැවරිදි සුනිමල් තම මව සමඟ ආතම්මාගේ නිවසට ගියේය....එදින නිවසේ ආතම්මා නොසිටි නමුත් ඇගේ උපැස් යුවල මේසය මත විය...එය පැළඳූ සුනිමල් තම මවට මෙසේ පවසන්නට විය...“අම්මේ මට දැන් තේරුණේ....ආතම්මා මාව දකින දකින සුරේට මම ලොකුයි කියන හේතුව...”සතුටු දායක ආරංචිය....පාසැල නිමවී නිවසට ... ඉතිරියත් කියවන්න »
මගේ පළවෙනි බ්ලොග් පෝස්ට් එක හැටියට ධම්ම පදයේ පළවෙනි ගාථාව ඇතළත් කරන්න ඹ්න කියල හිතුවා...ගාථාව....මනෝ පුබ්බංගමා ධම්මාමනෝ සෙට්ඨා මනෝමයාමනා සේ පසන්නේනභාසතී වා කරෝතිවා...තතෝ නං සුඛ මං චේතිඡායාව ආනපායිනි...සිංහල තේරුම.....කුසල් දහම් වලට සිත මුල් වෙයි.....පහන් සිතින් කීවත් කළත් සිතුවත් ඒ සියල්ල කුසල්ය...එයින් ඔහු පසු පස සැප ලුහුබඳී....අත නොහැර යන සෙවනැල්ල මෙනි..... සිතුවිලි සිත මුල් කොට උපදින්නේ..උතුම්ය සිත ඉන් සැප නිපයෙන්නේ..පහන් සිතින් කී කළ දේ දෙන්නේ..සැපයි ... ඉතිරියත් කියවන්න »
සුප්‍රසිද්ධ හාමුදුරු නමකට දානයක් දෙන්න ලැබුන කෙනෙක් ඔහු ඒ සදහා මාවත් සම්බන්ද කරගත්තේ බොහොම සැදැහැ සිතින්. දානය පිළියෙළ කරන්නේ කොහේදැයි යන ප්‍රශ්නයට ඔහුගේ උත්තරය උනේ.. "කොත්තු කඩයක්.." බව සහ . . දානය චිකන් කොත්තු බවත්ය... "දැන් චිකන් කන එක පවු නැද්ද...." කියලා අහපු මට හම්බවුනේ තවත් ඒ වගේම උත්තරයක්.. සැදැහැ සිතින් අපි දෙන ඕනෑම දෙයක් පිළිගන්න බවත් . . බුදු හාමුදුරුවෝ ඌරුමස් වලදලා තිබෙන බවත්ය.සැදැහැ සිතින් අසූචි දුන්නොත් පිළිගනීවිද කියලා ... ඉතිරියත් කියවන්න »
සිංහල භාෂාවෙන් පිරිත් කියනව දැන් නිතර නිතර ඇහෙනව...මේ ගැන හොඳ කියන අය මෙන්ම වැරදි කියන අයත් ඉන්නව....මට ඕන කරල තියෙන්නෙ මේ ගැන අන්තර්ජාලෙ මිතුරු මිතුරියන්ගෙ අදහස් දැන ගන්න සහ මේ ගැන සංවාදයක් ඇති කරන්න...මේ ගැන ඔයාලටත් අදහසක් තියෙනව නම් දාන්නකො කමෙන්ට් එකක්...... ඉතිරියත් කියවන්න »
කොහොමද ඉතින් මේ දවස්වල කම්පියුටර් එක වාතයක් වුනේ නැද්ද..? කම්පියුටර් පවිච්චි කරන අපි කවුරුත් ඉතින් දන්නවනෙ කම්පියුටර් එක වෙලාවකට යාළුවෙක් වගේම වෙලාවකට හරිම හිසරදයක් වෙනවනෙ...... ඉතින් මටත් ඔයවගේ දේවල් හරියට වෙනව. ඒව විසඳ ගන්න ගියාම තමයි තරු විසිවෙන්නෙ....සමහර වෙලවට යළුවොන්ට උදවු කරන්න ගිහිල්ලත් හොඳ අත්දැකීම් ගන්නව. ඉතින් මම හිතුව මෙවගෙ දේවල් කාට කාටත් වෙන නිසා මම වෙච්ච දේවල් බ්ලොග් එකක ලියන්න. එතකොට ඔයලට පුලුවන්නෙ අමාරුවෙ නොවැටි ඒවගේ ප්‍රශ්නයක් ... ඉතිරියත් කියවන්න »
ඔබත් සිංහල යතුරු ලියනය පුරුදු වෙන්නපීඩීඑෆ් එක භාගත කරගන්න් මෙතනට ඔබන්න ඉතිරියත් කියවන්න »
මේ ඔබ දකින්නේ හස්තිසෛලපුර හෙවත් ඇතුගල රාජධානියේ නගර මධ්‍යයේ වැඩ හිඳිනා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ.ඉංග්‍රිසි ඇතුළු සතුරු ආක්‍රමණ නිසා සිංහල රාජධානි මාරුවීමේ ප්‍රතිපලයක් ලෙස ඇතුගල්පුරයද ක්‍රි.ව.1293-1341 කාලයේ දි සිංහල රජ දරුවන්ගේ ප්‍රධාන රාජධානියක් බවට පත් විය. මෙසේ මධය කාලීන සිංහල රාජධානියේ අග නගරය ලෙස හැදඳින්වූ හස්තිශෛලපුරවරයෙහි භූමි මට්ටමේ සිට අඩි 700ක් ද මුහුදු මට්ටමේ සිට අඩි 1100ක් ද උසින් ද අතුගල ගිරි මුදුනෙහි සමාධි සුවයෙන් වැඩ හිඳිනා මෙම බුද්ධ ප්‍රතිමා ... ඉතිරියත් කියවන්න »
මම එයාට ආදරේ කරන්නේ මගේ පනටත් වැඩියෙන්.. !එත් එයා එහෙම නැහැ. . .මම කියන්නේ තමන් . . . ඒ කියන්නේ තමන් ගැනයි හෙමින් හෙමින් හිතෙන්නේ..ඒ ආදරේ නැති උනොත් දුක හිතෙන්නෙත් තමන් ගැන... එයා ගැන නෙවෙයි. මොකද ඒ තරම් තමන් ආදරේ කරලත් තමන්ට එක නැති උනා කියන දුක.නමුත් මට එහෙම දැනෙන්න විදිහක් නැහැ මම ඇත්තටම ආදරය කරනවනම්.."එත් එයා එහෙම නැහැ" කියන්නේ,මම තරම් එයා නැහැ කියන එකනේ. ඒ කියන්නේ මම හිතන්නේ එයා ... ඉතිරියත් කියවන්න »
නිල් පාටකොල පාටරතුපාටපාටපාටකළාකරුවෝපාට මිස රහක් නැතිමෙලෝ රහක් නැතිකළාකරුවෝ... ඉතිරියත් කියවන්න »
මේ ගොරකා ගෙඩි තමා හෝදලා බික් වෙන් කරලා අව්වේ වේලෙන්න දාන්නේ. ඊයේ දාපු ගොරකා පෝස්ට් 1ටම මේ ෆොටෝ ටික එකතු කරන්න හිතුනත් එතනයි මෙතනයි වෙනසක් දැක්ක නිසා මේ ටික වෙනම දාන්න හිතුනා. ගොරකා ගෙඩිත් නරකම නෑ නේද? ඉතිරියත් කියවන්න »
ඔන්න අද යහලුවෙනී අපි දෙන්න යන්නේ පොඩ්ඩක් වෙනස් ඒත් ඔයාල වැඩි හරියක් දන්න සමහරවිට ඔයාලගේ පොඩි කාලේ Favorite Game එකක් වෙන්න ඇතී.Game එකේ නම තමා Monopoly 2008 ,Game එක හදලා තියෙන්නේ Encore Software, Inc. ආයතනයයි.Game එක Release වෙල තියෙන්නේ Oct 1, 2007 වෙනිදා.Monopoly කියන්නේ ලෝකේ ගොඩක් අය අතර ප්‍රසිද්ධ Board Game එකක්,ඒ Board Game එක PC වලින් Play කරන්න ගොඩක් අය තවමත් කැමතියි,ඔන්න ඉතින් අපිත් හිතුවා මේ ලස්සන Game එක ... ඉතිරියත් කියවන්න »
නැගෙන හිරු නුඹයි - පිපෙන මල මමයිඅඳුරු රැය නුඹයි - රැයට තරු මමයිගලන ගඟ නුඹයි - විටෙක සැඩ තමයිවරෙක නිසසලයි - හමායන සුලඟ සේසෙනෙහෙ විල නුඹයි - විලට දිය මමයිමලෙක රොන් නුඹයි - රොනට බිඟු මමයිසයුරු තෙර නුඹයි - ක්ෂිතිජ ඉම දුරයිනැගෙන රැලි හැඩයි - නුඹේ හසරැල්ල සේකඳුලු බිඳු මකයි - සිනා මල් ගොඩයිසතුට සුන්දරයි - රැදුනු සිත මගෙයිදිලෙන සඳු නුඹයි - විටෙක පෙම්බරයිවරෙක පින්බරයි - අපේ ආදරය සේ ඉතිරියත් කියවන්න »
තුරුණු විය බර තබාරුදුරු ගිණි අවියටසමනල් හැඟුම් හැරදාඋපන් බිම රකින්නටතල් අරණෙ සටන් වැදරුපුන් බල බිඳින්නටදිවිදුන් මෙමා මතකදලක්වැසියනේ නුඹලාට... ඉතිරියත් කියවන්න »
වසන්ත නිම්නයේහුදකලාව පිපුණවියළි කඩදාසි මලඅහඹුව ඇද හැළුණුපිනි වර්ෂාවටතෙත බරිත වීනව ජීවයක් ලැබමන්ද මාරුතයට තමසුවඳ විඳගන්නට ඉඩදීයළිත් එයිද ඒ සීතල පිනි වැස්සසිතා සිතා බිමට නැඹුරුවූ හිසෙන්, විකසිතව පොපියයිඔබ නම් ඒ පිනි වැස්සගත දැවටී ජීවය ලබන්නටබලා සිටින කඩදාසි මලවෙන්නෙමී මම…….. ඉතිරියත් කියවන්න »
මෙම කථා වස්තුවෙහි සම්පූර්ණ අයිතිය එය රචනා කරන ලද කලන සුපුන් විජේතුංගයන්ට හිමිවන අතර මෙය මා බ්ලොගයෙහි පලකිරීම සම්බන්ධව ඔහු හෝ මෙම කතා වස්තුවට අදාළ කිසිවකු මා හා උරණ නොවනු ඇතැයි විස්වාස කරමි.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කර වසර දහස් ගනනකට ඉක්බිති ලඞකාද්වීපයේ දිඹුල්පීඨය (වර්තමාන ව්‍යවහාරයෙන් දිවුලපිටිය.) නැමති පසල් දනව්වෙක සිවල්පෝතක (වර්තමාන ව්‍යවහාරයෙන් නරියා ) නැමති මානවකයෙක් වාසය කරන්නේය. මේ මානවකයා සිල්ප ශාස්ත්‍ර හදාරන්නේ, දිනපතාම ධූමරථයෙන් ... ඉතිරියත් කියවන්න »
සුදු පාට පියාපත්මවයි අමානන්දයනුඹ දකින විට සිතෙයිමගේ කර ගන්නටම ඉතිරියත් කියවන්න »
FaceBook එකේ ඉන්න යාලුවෝ ඔක්කොටම එකපාරම Invitations,friend sudjesion, messege වගෙ ඒව කරනවනන් මෙන්න මේකෙ වෑදගත් වෙයි කියල හිතනවා.ලේසි වෑඩක් කෝඩ් එකක් Address Bar එකේ copy කරන්න විතරයි තියෙන්නෙ.මේ තියෙන්නෙ කරන විදිහ.ඔන්න එහෙනම් අහගන්නකො !1.මුලින්ම යවන්න ඕන අය 2ක් 3ක්ව ක්ලික් කරන්න.2.ඊට පස්සෙ මන් පහල දාල තියෙන code එක addres bar එකේ copy කරන්න.javascript:elms=document.getElementById('friends').getElementsByTagName('li');for(var fid in elms){if(typeof elms[fid] === 'object'){fs.click(elms[fid]);}}3.දෑන් Enter කරන්න.4.එතකොට ඔක්කොම් යලුවන්ව සිලෙක්ට් වෙයි.දෑන් සජෙශන් ක්ලික් කරන්න.ඔන්න ඔච්චර්යි කරන්න ... ඉතිරියත් කියවන්න »
This Link is Support to you to download the official Time table of Advanced Level 2010 Augusthttp://www.doenets.lk/GCE/web/docs/altimetable2010/altimetable2010.pdf NOTICEDear Students Now is the Time for Check out about Your Admissions for the Advanced Level Examination 2010,Auguest.... Examination Department had Send the admissions to the Schools and the Private Applicants. ඉතිරියත් කියවන්න »
අලුත් වැඩක් පටන් ගත්තා නිවඩුකාලෙනේ දැන්.internet security ගැන ලියන්න.හරී.....හරි මෙක තමයි කතාව. හිතන්නකො A කියලා කොල්ලෙක්ට B කෙල්ලට මෙන්න මෙහෙම පනිවිඩයක් යවන්නඔනෙ කියලා. Want to meet u හැබැයි මේක යවන්න ඔනේ ටියුශන් ක්ලස් 1ක චිට් 1ක් යවනවා වගේ කියලා හිතන්නකො.එතකොට මේක මෙහෙම යැව්වොතින් තේරුමක් නැනේ.එ නිසා පොඩ්ඩක් මොලේ තියනවනම් එයාලට පොඩි රහස් භාෂාවක් පාවිච්චි කරන්න පුලුවන්.මෙන්න මේ වගේ alphabet 1 හැම අකුරක්ම represent කරන්න letter1 +2වලින් shift කරලා ... ඉතිරියත් කියවන්න »
ආසයි හරි පරිස්සමටඔය දෙකොපුල් පිරිමදින්නසියුමැලි කම වැඩිම හන්දාලෝබයි මම අත තියන්නවල ගැහෙන්න සිනා සුනත්සමනළ තටුවක් වාගෙයිකදුළු බිංදු ගලා ගියත්පින්නේ පිපුණු මලක් වගෙයිසිහින් සුළං හමා ගියත්කෙස්රොද මුහුනටම එබෙයිමුව සිබ එක් ඇසිල්ලකින්ආයෙම පවනට මුසුවෙයි ඉතිරියත් කියවන්න »
රාත්‍රිය වී මගේ ලොවට ආ ඔයාසේපාලිකා මලක්ද කඩුපුල් මලක්ද ඔයා මොන මලක්ද? මන් තාම හිතනවාසේපාලිකා ද කඩුපුල් ද..හ්ම්ම්අනේ ඒ මල් දෙකම ලස්සනයි...සුවදයි..ඒත්....ඒත්.. ඉක්මනට ඔයාව පොළොවට පතිත කරන්න හිරු එන්නයි හදන්නේබෑ....මට හිරු එපා..මට ඕනේ සදු..සදු එන්නේ රාත්‍රියට නේ නේද?අනේ ඒත් හැමතිස්සෙම රාත්‍රිය විතරක්ම තිබ්බ නම්...හ්ම්ම් ඒත් ඉතින් ලෝකේ උඩ යට පෙරලෙන්න ඉරයි සදුයි වෙනස් නොවී කොහොමද?.. ඉතිරියත් කියවන්න »
ඔන්න අද තමා මන් සින්හල බ්ලොග් එකක් ලියන්න ගත්තෙ.මන් මීට ඉස්සර ඉන්ග්ලිශ් බ්ලොග් හුගක් ලියල තියෙනව.හෑබයි මන් එවනන් ලිව්වෙ සල්ලි හම්බ කරන්න.මගෙ ගූගල් අඩ්සෙන්ස් එකව්න්ටෙක ඩිසෙබ්ල් උනා.ඊට පස්සෙ මන් වෑඩේ අත ඈරිය.මන් ලගදි අලුත් ඩොමේන් එකක් ගත්ත.එක මොකක් ගනඩ හඩන්නෙ කියල තම තීරනය කලෙ නෑ.ඔගොල්ලො කමෙන්ට් එකක් දාල කියන්නෙකො මොකක් ගෑනද හදන්න ඔන කියල. ඉතිරියත් කියවන්න »
විදෙස්ගත වීම ඔබෙ සිහිනයක් එය සැබැ කර ගැනිම සදහා අත්වැලැක් සැපයිමයි අපගේ මෙ අරමුණ.මෙම ලිපි පෙළේ බැලු බැල්මට එකකට එකක් ගැලපි යාමක් ඔබට දැකිය නොහැකි වුවත් එසේ වන්නේ අන් හේතුවක් නිසා නොව, විදෙස් ගතවිම සමිබන්ධයෙන් එක් එක් පුද්ගලයා විසින් උපයෝගිකර ගන්නා මාර්ගයන් විවිධත්වයෙන් යුක්ත විසයි. කෙසේ වෙතත් මෙම ලිපි පෙළේ පළමුවැන්න වන මෙය partner Visa නොහොත් සහකාර විසා යන මාතෘකාව යටතේ ඉදිරිපත් කරණු ලැබෙ. මෙය සක්නද ගුවන් විදුලිය ඔස්සේ සැම ... ඉතිරියත් කියවන්න »
අපට උතුම් අවවාද නිතරම තමන්ගෙ බ්ලොග් සටහනෙන් ලබාදුන්නු කුමුදු පින්තු මහත්මයගෙ අභාවයෙන් හැමෝම සංවේගයට පත්වෙලානෙ ඉන්නෙ..ඉතින් එතුමාට නිවන් සුව පතලා ගොඩක් අය Posts ඒවගේම comments දාල තියනව දැක්කහමයි මේක ලියන්න හිතුනේ..
ඇත්තටම බෞද්ධයන්ගෙ මරණෙදි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ "නිවන් සුව අත්වේවා" කියලද? නිවන කියන්නෙ මරණයෙන් පස්සේ ලබන එකක් නොවෙයි..ජීවත්ව සිටියදී ලබන එකක්..
මම හිතන්නේ මේ මරණයෙන් පස්සෙ නිවන පතන පුරුද්ද ලංකාවෙ බෞද්ධයන්ට ආවෙ ක්‍රිස්තියානි ආභාසයෙන්. මොකද බුදුදහම හැරුනාම් අනෙක් හැම ආගමකම තියෙන්නෙ මරණින් මතු ... ඉතිරියත් කියවන්න »
ගොඩක් කාලෙක ඉදන් බ්ලොග් එකක් (adsense නැති ) ලියන්න හිතාගෙන ඉන්නේ.. හැමදාම වැඩේ ඉවර කරන්න බැරි වෙනවා. ලියන්න තරම් දෙයක් තිබුනේ නැති නිසාද දන්නේ නේ. දැන්නම් ලියන්නම හිතිලා තියෙන්නේ, එක නිසා වැඩේ පටන්ගත්ත. ඔන්න එහෙනම් නොම්මරේ අද ඉදන් ලියනවා. ඉතිරියත් කියවන්න »
හයක් හතරක් නොතේරෙන පොඩීකා කියල කියන්නේ සාමාන්‍යෙන් කිසිදෙයක් නොතේරෙන ළමයින්ටනේ...
ඇත්තටම මොකද්ද මේ හය හතර කියන්නේ?
දන්නෙ නැත්තන් ඔන්න බලාගන්න..
'හය' - දිව්‍යලෝක හය
චතුම්මහාරාජිකය
තාවතිංසය
යාමය
තුසිතය
නිම්මාණරතිය
පරිනිම්මිත වසවත්තිය
'හතර' - සතර අපාය
නිරය භූමිය
තිරිසන් භූමිය
ප්‍රේත භූමිය
අසුර භූමිය
පැරැන්නො හය හතර දන්නැති එකා කියල තියෙන්නෙ ධර්මය නොදන්න හිස් මිනිස්සුන්ට..කාලයත් එක්ක මේ යෙදුම්වල භාවිතය වෙනස්වෙන හැටි බලන්න..
වර්තමානයේ කීදෙනෙක් හය හතර දන්න අය ඉන්නවද ...මම හිතන්නේ 99%ක්ම හයහතර නොතේරෙන අය ඉන්නෙ..සමහරු කියනව ඔවා ඔක්කොම තියෙන්නෙ මෙහෙ කියල.. තව ... ඉතිරියත් කියවන්න »
කලින් පෝස්ට් එකකදි මම පොරොන්දු වුනානෙ මම චිකාගෝ වල බලන්න යන තැන් ඔයාල එක්ක බෙදාගන්නව කියල. අද ඉස්සෙල්ලම කියන්න යන්නෙ චිකාගෝ වලට විශේෂම තැනක් ගැන. ඒ තමයි “නේවි පියර්”.
නේවි පියර් හැඳින්වෙන්නෙ චිකාගෝ භූමිලකුණ (land mark) විදියට. මෙය ඉදිකිරීම සම්පූර්ණ කරල තියෙන්නෙ 1916. මෙහි විශේෂත්වය තමයි මෙය අඩි 292 පමණ පළලින්, අඩි 3000 පමණ මිචිගන් විල තුලට දික්වීම. ජලය මත ඉදිකරල තියෙන මෙහි විවිධ විනෝදාත්මක අංගයන් ඇතුලත් වෙනවා. මිලියන 7 කටත් ... ඉතිරියත් කියවන්න »
වෙනදා වගේම සිංහල බ්ලොග් අඩවියට ආවේ වටිනා අදහස් ටිකක් හොයාගන.ඒත් කියවන්න තිබුන දේ දැක්කම මට අදහා ගන්න බැරි වුනා..පින්තු සර් අපෙන් සදහටම වෙන් වෙලා ගිහින්.කම්පියුටර් පන්තියෙදී කම්පියුටර් විතරක් නොවෙයි ජීවිතයම කියාදීපු අපේ ඇදුරුතුමා.මට මතක් වෙනවා ඔබතුමා ලියපු "ඔබත් පියවර 25කින් විශිෂ්ඨයෙකු වන්න"පොතක් මට දීපු දවස.එදා අපේ පින්තු සර් මට කිව්වේ ,හර්ශණ,මේ පොත හොදට කියවලා හිතට ගන්න කියලා..එකෙන් ලබපු පන්නරය මුලු ජීවිතේටම වටිනවා.ඒත් එක්කම ඔබ තුමා ජංගම දුරකතනයෙන් පවා ... ඉතිරියත් කියවන්න »
කාලෙකට පස්සෙ ඊ ලග post එක. ලියන්න ආස හිතුනත් වෙලාවක් හොයා ගන්න බැරි උනා ඒකට.කෙලින්ම කතාවට එන්නම්. පහුගිය දවසක නොරොච්චෝලෙ coal power project එකට field visit එකක් යන්න ලැබුනා අපේ Department එක හරහා. ... ඉතිරියත් කියවන්න »
Burning deserts with grains of sand,
cherish the sun by nature it reins.
Burning deserts and sandy lands,
also adore the seldom rains.
And that's the glamour of love -wonderful yet hidden!
Boundless night sky is full of stars,
dote on the moon in an eternal run.
But.. couldn't there be any single star,
fallen in love with the distant sun?
And that's the glamour of love- can not be forbidden!
~ ඔස්කා ~
ඉතිරියත් කියවන්න »
FIX ගැන මම ඉස්සරවෙලාම දැන ගත්තේ අපිට ඒකෙන් assignment එකක් කරන්න උනාට පස්සේ. ඇත්තටම එතකන් එහෙම දෙයක් තියනවද කියලවත් මම දැනගෙන හිටියෙ නෑ.ඒ උනාට ගැන දැන ගත්තට පස්සේ ඒ ගැන ඉගෙනගන්න මට ආස හිතුනා. FIX කියන්නේ Financial Information Exchange කියන එක කෙටි කරලා.FIX කියන්නේ ප්‍රොටොකෝල් එකක්. හරියටම කියනවනම් industry driven massage standard එකක්. ඒකෙන් ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ මූල්‍ය සමාගම් අතර වෙළඳ තොරතුරු හුවමාරු කිරීමයි.මේ තොරතුරු හුවමාරුවට වැදගත් තැනක් හිමිවෙන්නේ ... ඉතිරියත් කියවන්න »
මගේ ජීවිතේ ඔබයි ඔබම පමණයිමගේ ආදරේ ඔබයි ඔබම පමණයිමගේ පණ ඔබයි ඔබම පමණයිමේ ආත්මයේ නොව මතුවටත් පතමි නුඹ මගේමයිනුඹ නමින් මා උපන්නේනුඹේ උණුහුම ලබන්නයිඒ උණුහුමින් සැනසීජීවිතේ විදින්නයි ඉතිරියත් කියවන්න »
හුරේ..............මට ජය වේවා !!අද මට ටිකක් විශේෂ දවසක්, මොකද අද තමයි මගෙ blog එකට අවුරුද්දක් පිරෙන්නෙ. හරියටම ගිය අවුරුද්දෙ ජූලි 25 තමයි මම බ්ලොග් එක හදල මගෙ පළවෙනි ලිපිය සිංහල බ්ලොග් කියවනයෙ පළ කලේ. ඒ දවස් වල මම මේ පිළිබඳ වැඩි යමක් දැනගෙන හිටියෙ නෑ. පළවෙනි post එකට පස්සෙ මට ආපු කික් එකට මම 28 වෙනිද ආය ලිපියක් දැම්ම මා ගැසූ ගේම් කියල. ඉතින් මේ ලිපි ඉතාමත් සාර්ථකව සිංහල බ්ලොග් ... ඉතිරියත් කියවන්න »
සදක් වී පායන්න ඔබේ සිත් අහසේ.. මලක් වී හිනහෙන්න ඔබේ නෙතු මානයේ..සිනහවක් වී ඉන්න නුඹගේ මුව මඩලේ..පෙරුම් පිරුවා ඉතින් හැමදාම සසරේ..දුරින් ඉන්නට සිතින් හිතුවත් සිත හඩයි රහසේ..එනමුත් නුඹ ගිහින් දුර ඈත තනි වී.. හදවතින් හැමදාම මම ඉතින් නුඹේ ලංග..යළිත් නුඹ එන තුරුම..Copyright @millathaeCREATIONS. ඉතිරියත් කියවන්න »
හැම උදේම අලකාලයි, පරප්පු කාලයි කන්න පෙට්ටි කඩේට ගොඩ වැදුනත් බාලා අයියා නැති දවසක ඇරෙන්න බාලා අයියා නැති අඩුව පෙට්ටි කඩේට එන අපිට දැනුනානම් දැනුනේ බාලා අයියා පාන් වල බටර් ගාන්න ගිය වෙලාවෙ කුමාර තට්ටුවට ආවොත් විතරයි කියලා කිව්වොත් හරියටම හරි. ඒ වගේ දවසක ඉඳලා හිටලා බාලා ලඟට කිට්ටු කරන දෙන්නෙක් තුන්දෙනෙක් “බාලා තට්ටුවට යනවකෝ“ කියලා නොකියනවාත් නෙමෙයි. ඒත් බාලා අයියා කවදාවත් බටර් ගාන එක දාලා තට්ටුවට ඇවිත් නම් නෑ. ... ඉතිරියත් කියවන්න »