ඕං.... එහෙනං ආ...යිබෝං... කිව්ව.. ශෑහෙන දවසකින්.. ඈ..මෙව කොහොම ලියන්න හිතුවත් ලියන්න වෙන්නෙම නෑනෙ.. අප්ප..අදත් තියනව සත්‍ය කතාවක් මගෙ ලඟම ඉන්න පොරකට වුන... මේ ලඟම කිව්වට ලඟම නෙවෙයි.. ජුන්ඩක් විතර දුර... මූ ඇවිල්ල මගෙ යලුවගෙ යලුවා....හැබැයි මෙක බලල තොට වෙන වැඩ නැද්ද කියල එහෙම අහන්ඩ ඔට්ටු නෑ.... ඈ...හා...ද ? හා.. ඈ...මේ අපේ බොඩිම ලඟ පාත ඉන්නව මරු ඩයල් එකක්, මෑන්ස් දන්නැති පු.. යන්නක් නෑ.. හා... ද.? මෑන්ස්ට අපි කියමු... සූපිං කියල.. ... ඉතිරියත් කියවන්න »
ඔබ සිනාසෙන බොහෝ දේ මට හැඩීමට කාරණාය - චාලි චැප්ලින්මර්වින් සිල්වා නාඩගම බොහෝ දෙනා පුරෝකතනය කල ආකාරයටම මර්වින් නිදොස් කර නිදහස් කර තිබේ. මර්වින් සිල්වා සමෘද්ධි නිළධාරියා ගස් බදිනු දෙනෝ දාහක් විද්‍යුත් මාධ්‍යය ඔස්සේ බලා සිටියේය. ඉතින් ඒ ගස් බැන්ද නිළධාරියාම තමන් ස්වේච්ඡාවෙන් ගස් බැදුණු බවට ස්වේව්ඡාවෙන්ම කට උත්තරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුවට වාර්තා දී ඇත.මේ මිනිසාගේ ස්වේච්ඡා ගස් බැඳ ගැනීම අපට පෙන්වා දෙන්නේ කුමක්ද? ධනවාදය තුල අපට ... ඉතිරියත් කියවන්න »
මේ ලිපිය වැදගත් වන්නේ මගේ පෙර ලිපියේ මෙතනින් ගිහින් බලන්න Task Bar එකේ නම වෙනස් කරන්න ගිහින් වැඩෙ දෙල් කරගත්ත අයටයි.ඔයාලා අතින් පොඩි වැරදීමක් උනත් ඔයාලගේ පරිගණකයේ ස්ටාර්ට් බාර් එක නැති වෙලා යනවා.නැවත යථා තත්වයට පත් කර ගන්නේ මෙන්න මෙහෙමයි.ඔයාලගේ පරිගණකයේ Key Bord එකේ Alt,Ctrl,Delete Button 3ම එකවර ඔබා Windows Task Manger Open කරන්න.දැන් Application වල New Task Click කරන්න.දැන් Brows කරලා Windows වල තියෙන regedit.exe Open කරන්න.මගේ පෙර ලිපියේ ... ඉතිරියත් කියවන්න »
ඔන්න Sakvithi Ranasingha ගෙ 3න් වෙනි CD 1ක. Download කරලම බලන්නකො. Format MKV , Size 60MB
Download Locations Media Fire -:
Sakvithi RanasinghaSpoken english Video Disc 3
Fileserve -:
Sakvithi Ranasingha Spoken english Video Disc 3
ඉතිරියත් කියවන්න »
ඔන්න අද මම කියලා දෙන්න යන වැඩෙ කරන්න පුලුවන් ඔයාලගෙ පරිගණකයේ Windows XP තියෙනවනමි විතරයි කරන්න පුලුවන්.මුලින්ම කරන්න ඕනෙ පහත ලින්ක් එකට ගිහින් ResHacker Download කරගන්න.
මෙතන ඔබන්න...
දැන් Folder Option වල View වල Hide extensions for known file types කියන එක Unmark කරගන්න.දැන් ResHacker Run කරන්න.ඊලගට File වලට ගිහින් open ගිහින් Windows ගිහින් explorer.exe එක Open කරන්න.පහත Image එකේ ආකාරයට String Table ... ඉතිරියත් කියවන්න »
පන්සලකට ඇතුල් වෙන කොට පාවහන් ගැලවිය යුතුද? . මේක චාරිත්‍රයක්ද නැත්නම් ආගමික විශ්වාසය මත පදනම් වුන දෙයක්ද . ගරුකිරීම සඳහා කරන දෙයක්ද ? . මගේ අත්දැකීම අනුව ජපානයේ ත් පන්සල් වලට විතරක් නෙවේ ගෙදරකට ඇතුල් වෙන කොටත් පාවහන් ගලවනවා. සැම ගෙදරකම පාවහන් තියන්න රාක්කයක් තියනවා. මොකද ජපන්නුන්ගෙ ගෙවල් හරිපුංචියි. හදල තියෙන්නේ ලීවලින් . පාවහන් ගලවන්නේ නිවසේ පිරිසිදුකම රැක ගන්නයි. එහෙම බැලුවහම පන්සලකට යනකොට පාවහන් ගැලවීම හොඳදෙයක්. ඒත් ලංකාවේ අපි පන්සලේගේට්ටුව ... ඉතිරියත් කියවන්න »
"ප්‍රේමය නම් අසනිය කුසුමක්වේරිසි වූ කෙනෙකුට පූජා කෙරුමටලෝභ සිතින් තොර පිදුව මනාවේපෙරලා ලබනට නොසිතා බිදකුදු" -එදිරිවීර සරච්චන්ද්‍ර- ඉතිරියත් කියවන්න »
සැබෑ පාඨකයෙක් බිහිවෙන්නේ ලේඛකයාගේ මරණය තුළින්...මේ බ්ලොග් එක ඔයගොල්ලෝ කියවන කොටත් මගේ මරණය සිදුවී හමාරයි. හැබැයි හිතන්න එපා ම්ම් ඇත්තට්ම් බ්ලොග් එකක් ලියලා තියලා මැරෙන්න තීරණය කලා කියලා, හරියට වෙරෝනිකා මැරෙන්න තීරණය කළා වගේ. හරි, කොහොමවුනත් මේ බ්ලොග් වියමනෙන් මම ඉවත් වෙනවා. වෙලාවකට මට හිතෙනවා මේ ලෝකේ පුදුමාකාර තැනක් කියලා.ඒක ඉතිං සාමාන්‍යයිනේ මොකද මේ ලෝකේ බිහිවෙලා තියෙන්නේ පුදුමාකාර විදිහටයි.සරළව කියනවා නම් මේ ලෝකේ තියෙන දේවල් තේරුම් ගන්න තියෙන භාෂාවන් නිර්මාණය ... ඉතිරියත් කියවන්න »
කණා මැදිරි එළි එදා වගේ නෑ අදගුලි වෙලා ගිහින් උන් අදුර තුල නුඔ වගේමහිස් අහස කරැවලයි මගේ දුක් සිත සේමතරගයට අපි ගැන්න තාරුකා කෝ... කොහිදඉද හිටක දැවටිලා ඈතටම පැන දුවනමද සුලං රැලකවත් නුඔ සුවද දැවටිනිදඑදා නුඔ කවි ලීව දොඩමලු වු මා දෙනෙතනුඔ සෙවු වෙහෙසටම ගොලු වෙලා ගිහින් අද තාරුක නෙතු එලියෙන් යලි පාර අසා ගෙනදුක කියන නෙතු අගට හින මල් කැන්දනනුඔ එන්නේ කවදාද ලීයු කවි මුමුණන්න ඉතිරියත් කියවන්න »
ඔන්න යාලුවනේ මම සක්විතිගෙ 3න් වෙනි CD 1ක Upload කරන්න කියල හදනකොට මට Trip 1ක් යන්න Set උනානේ. දැන් මොනව කරන්නද? ඉතින් Trip 1ක ගියා. ආපහු ඇවිත් Computer 1ක on කරන්න හදනකොට ඒකටත් කෙල වෙලා. Power Supply 1ක ගිහින්. දවස් 2කකට විතර පස්සෙ අදයි Online ආවෙ. මම හෙටම තුන්වෙනි CD 1ක Upload කරන්නම්කො. ****ආ.... තව එකක් 1වෙනි CD 1ක බාපු අය Comment 1ක් දැම්මොත් නරකද? මම මේ කරන වැඩෙන් පලක් ... ඉතිරියත් කියවන්න »
බැලූ බැල්මට කාගේවත් විශේෂ අවධානයට යොමු නොවන කැබැල්ලවත්ත රේල් බෝක්කුව පිහිටා ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට කිලෝමීටර් 88 ක් දුරිනි. නොඑසේ නම් කඩිගමුව දුම්රිය පළට කිලෝමීටරයකටත් අඩු දුරක් මෙපිටිනි. බෝක්කුවක් යට බොහෝ විට දැකිය හැක්කේ ජලපාරකි. එහෙත් කැබැල්ලවත්ත රේල් බෝක්කුව යට ඇත්තේ මහ පාරකි.රඹුක්කන සිට කැබැල්ලවත්ත තෙක් දිවෙන මහා මාර්ගය උඩරට දුම්රිය මාර්ගයේ සැතපුම් 54 1/4 කණුව අද්දරදී තුන්මංහන්දියක් නිර්මාණය කරමින් දෙකට බෙදෙයි. ඒ රඹුක්කන හතරලියැද්ද හා රඹුක්කන මාවනැල්ල ... ඉතිරියත් කියවන්න »
'කෝකද හොඳ' කියල හොඳම සටන් කලාව හොයන්න බ්ලොග් එක පටන්ගත්තට මොකද කෝකද හොඳ කියල මටත් හිතාගන්න බෑ අපේ යාලුවන්ගෙ Comments දැක්කම. ඉතින් මම හිතුව ටිකක් හොයල බලන්න. ඒකට හොඳම විදිය අන්තර් ජාලයේ සැරිසැරීම නිසා නිකන් surf කරල බැලුව. මට මාර විඩියෝ ටිකක් හම්බවුනා. ඇෆ්ගනිස්තාන් ජාතික ඊසාන් ශාෆික් කියන්නේ ඇෆ්ගනිස්තානයේ විතරක් නෙවෙයි මුලු ලොකෙම හොල්ලපු කුංෆු කාරයෙක්. මිනිහ කියන්නෙ කුංෆු තමයි හොඳම කියල. එයාට ඒකට අයිතියක් තියෙනව ... ඉතිරියත් කියවන්න »
We know you want a bolder paper personමමත් නිකන් ඔහේ කැරකි කැරකි ඉන්කොට දැක්කා බ්ලොග් එකට ඇඩ් එකක් දාගෙන කියක් හරි හොයාගන්න කියල. ඉතින් පොඩි රෙජිස්ටර් පාරක් දැම්මා හරි ගියොත් හැමෝටම කියන්නම් කෝ හැබැයි මේකෙන් සිංහල බ්ලොග් වලට ගෙවනවද දන්නෑ..... බලමු බලමු... ඉතිරියත් කියවන්න »
අප රටට එල්ලවුණු විවිධ විදේශිය ආක්‍රමණයන් හමුවේ ඔවුන් ඉදිරියේ දණ නැමීමට ශ්‍රී ලාංකිකයන් වූ අපට සිදුවුණා. නමුත් ඒ අතරින් එම තර්ජන වලට අභියෝග එල්ලකිරීමට සමත්වූ වීර සිංහලයන්ද අප අතර වුණි. අපේ සිංහලකම රැකගන්නට ඹවුන් දිවිහිමියෙන් කටයුතු කලා. මේ සිංහාවලෝකනය එහෙවු වීර සිංහලයෙකු තම දිවිපෙවත ගතකල ස්ථානය පිළිබදවයි.ඇබිලිපිටිය, සූරියකන්ද මාර්ගයේ ගමන් ගන්නාවිට එහි 14වන සැතපුම් කණුව අසල පිහිටි මඩුවනවෙල වලවුව වසර 300ක් තරම් අතීතයකට හිමිකම් කියන්නක් වනව. මෙය මඩුවන්වෙල දිසාවේ පදිංචිව ... ඉතිරියත් කියවන්න »
ක්‍රෙඩිටි කාඩ් කියන්නෙ නවීන තාක්ෂණයෙ නිමවුමක්නෙ. ඒ එක්කම ඒක මධ්‍යම පංතිය තුල පාවිච්චි වෙන්නෙ පැෂන් එකක් හැටියට. ඒත් මේක මර උගුලක්. ලංකාවෙ සාමාන්‍ය මධ්‍යම පංතිකයෙක් ගන්න රැපියල් 15000-25000 ක් අතර වැටුපක්. බොහෝ වෙලාවට මේකෙනුත් බර ගානක් විවිධාකාර ණය මුදල් වශයෙන් ගෙවීම තමයි සම්ප්‍රදාය. මේ අතරට තමයි ණය කාඩ්පතුත් එන්නෙ. මේව විකුනන්න එන ඒ ඒ බැංකුවල නියෝජිතයො කියන්නෙ මේකෙ හොදම තමයි. ඒ වගේම බැලූ බැල්මටත් පේනවා බොලේ මේක හොද ක්‍රමයක් වගේ. ... ඉතිරියත් කියවන්න »
කොහොම කොහොම හරි උසස් පෙළත් ඉවරවුනා . ගිය පාරට වඩා ගොඩක් හොදින් exam එක කෙරැන බව මට තේරැනා . ප්‍රතිඵලය හොද එකක්වෙයි . results එන්න කලින් computer courses 2 ක් කරන්න හිතන් ඉන්නවා .. Diploma in Networking , Diploma in Web Designing තමයි . Cisco CCNA වගේ ඒවා කරන්න කලින් මෙවැන්නක් කරන එක හොද වෙයි කියලයි මගෙ අදහස . ඒත් තාම කරන්නෙ කොහෙද කියලා අදහසක් නෑ . සිංහල ... ඉතිරියත් කියවන්න »
අම්බලම් පිළිබදව වැඩිදුර කරුණු අධ්‍යයනය කරනවිට අම්බලම් වර්ගීකරනයක්ද පවතින බව හදුනාගත හැකිය. එනම්, 1. මැටි අම්බලම් 2. සිටු අම්බලම්යනුවෙන්ය.මැටි අම්බලම් බොහෝවිට භාවිතා කළේ සාමාන්‍ය ජනයා විසින් ය. සිටු අම්බලම් ප‍්‍රභූන්ගේ භාවිතය උදෙසා විය. ගුනසේන විතාන විසින් රචිත අම්බලම් සාහිත්‍ය නම් කෘතියේදී මේ ගැන අදහස් දක්වන ඔහු සදහන් කර ඇත්තේ, ‘උඩරට දෝළාවෙන් ගමන් ගිය රදළ ජනයා තමන් ඔසවාගෙන යනු ලබන සේවකයින් වෙහෙස නිවා ගන්නා තෙක් රැදී සිටීමට මේ සිටු අම්බලම් යොදා ගන්නට ඇත’ ලෙසයි. අප විසින් ... ඉතිරියත් කියවන්න »
ගසක් අපිට මොනතරම් ආදරෙද අපි මොකටද ඒ ගස් වනසන්නෙ. අපි ගස් වලට ආදරෙ කරමු එතකොට ආදරෙ අපිට හැමදාම තියෙවි. ඉතිරියත් කියවන්න »
මේ මට ආපු e-mail එකක තිබුනු පින්තූරයක්. බලන්න කොයි තරම් නිර්මානාත්මකද කියලා.... ඉතිරියත් කියවන්න »
පත් ඉරුවක වදන් වැලකනෙතු අග රැඳි කඳුලු බිඳකසෙවුවෙමි ජීවිතය...........ලා දල්ලක ගුමුගුමුවකගුවන සරන විහඟ තුඩකරළ පහරක .. සුළං රොදකසෙවුවෙමි සැනසුම........පිපෙන කුසුමක වන ලැහබකතුරු ගොමුවක... ලතාවෙකහරිත වන පීරමින්සෙවුවෙමි වින්දනය.....දිය දහරක.. මසුන් රැළකමුදු මල් පෙති ඕවිල්ලක සයුරු තෙරක වැලි කන්දකසෙවුවෙමි හද පිරි සෙනෙහස.....මිතුරු කැළක හදවත් තුලමාපිය සොහොයුරු දමකදපියපති දූ දරු අතරෙදසෙවුවෙමි පිවිතුරු බව.....ජීවිතය සැනසුමද වින්දනයසෙනේහය... පිවිතුරු බවහමුවුණි සබඳ නිරතුරුව මට....නමුදුසෙවූමුත් ඔබ එහැම තැනනොදිටි කිසි දිනකිම..........??????“ඔබ ඔබම නොව මාය.” ඉතිරියත් කියවන්න »
සිත සිසිල්කරවනාමද අන්ධකාර මෙයාමයේනෙතු නැවතුනා නිසංසලේපීත වර්ණ මල් ඇතිරූ මාවතේ අද්දරින්නුඹ සිටියා නිසොල්මනේ.......සංසාරේ ඈත දිනෙක පුංචි මතකයක්සිත අද්දර ඉඟි කෙරුවා ඒ නිමේෂයේමල බැඳි ගරාදි වැටට උඩින් පැනදිව ආව විලස ස්වප්නයක මැවේ.............දූලි වැකුණු සඳලුතල කොණේමකුලු වියමනක දැවටී මසිත සිරවුණේදෑඟිලි පටලා මිමිණු ඒ වදන්සවන් පුරා දෝංකාර දේ..........රුව නොපෙනෙන කැඩපත අයිනේපාද සළඹ දැක ඉකිබිඳුනේහුරතලේට කොමළ වදන් දෙඩුව ඒපුංචි කැකුළ මතක මායිමේබිත්ති පුරා ලීව කුරුටු ගීපොතු ගැලවී මැකී නොයේ..........ලොවම නිදන රාත්රි යාමයේසඳ සෙවන විඳි ... ඉතිරියත් කියවන්න »
ඔන්න මමත් බ්ලොග් ලියන්න පටන් ගත්තා. අද ඉදලා මමත් මට හිතෙන අදහසක් දාන්නම්. ඉතිරියත් කියවන්න »
LK domain registry එක මගින් ඔබට .lk ඩොමේන් නේම් එකක් සමගම .ලංකා සහ .இலங்கை නොමිලේ ලබාදේ. දැනටමත් .lk හිමියෙකු .ලංකා සහ .இலங்கை සඳහා ඉල්ලීමක් කළ හැකිය. ඉතිරියත් කියවන්න »
එපා කිසිවිටක උඩඟු වන්නට
එයින් යහපත නැසෙනවා
එපා කිසිවිට කෝප වන්නට
එයින් හොඳගති නැසෙනවා
එපා කිසිවිට දුකක් දෙන්නට
එයින් හදවත් රිදෙනවා
එපා ආසා පොදි බදින්නට
මැරෙනවා අපි මැරෙනවා
www.dunhinda.com by Pulasthi Wanniarachchi ඉතිරියත් කියවන්න »
විවෙක සුවයෙන් විසීමටද කරන ඔනෑම කටයුත්තකින් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට ද පහත සදහන් වගන්ති උපකාරවෙ.
1. මුළු ලෝකයේ බර ඔබෙ කරට ගන්න හිතන්න එපා. ප්‍රමාණයට වඩා කිසිදේකට වෙහෙසෙන්න එපා. බොරු ලොකුකමක් මවා ගෙන ඔබ නැතිව කිසි දෙයක් හරියාකාරව වෙන්නේ නැතැයි සිත්නඩ එපා.
2. ඔබ කරන රැකියාව හෝ වැඩය කුමක් වුවත් කමක් නැත. එයට ආශා කරන්න තීරණය කරන්න.
3. ක්‍රමයෙන් කාල සටහනක් අනුව වැඩ කිරීමට පුරුදුවන්න. ප්‍රධාන තැනට ප්‍රධාන දෙයත් අප්‍රධාන තැනට අප්‍රධාන ... ඉතිරියත් කියවන්න »
ඊර්ෂි්‍යාවෙන් මිදෙන මඟ
1 ඊර්ෂි්‍යාව ඇතිවූ බව දැනගැනීම
2 ක්‍රියාකිරීම සමිබන්ධව විනයක් ඇති කරගනීම
3 සුභපතන්න පුරුදුවන්න
4 ක්‍රියාවෙන් නැවතත් හිත හදාගන්න
5 මට හරි සන්තෝෂයි එයා ගැන කොචිචර හොදයිද යන වචන භාවිතා කරන්න
6 ඝෘණාත්මක සිතුවිලි හදුනාගෙන ධනාත්මක සිතුවිලි හිතට ගන්න
www.dunhinda.com by Pulasthi Wanniarachchi ඉතිරියත් කියවන්න »
1. මිතුරු මිතුරියන් සමඟ කතා කරන්න. සුහඳව කතා කිරීම අසා සිටින්නාගේ සිතට සැනසිල්ලකි.
2. සිනාසෙන්න, සිනාසීමෙදී ක්‍රියාත්මක වන්නේ මාංශ පේශීන් 14කි. රවා බැලීමෙදී මාංශ පේශීන් 72ක් ක්‍රියාත්මක විය යුතුය.
3. කෙනෙකුට කතා කරන විට නම කියා කතා කරන්න. කෙනකුගේ කනට ඇසිය හැකි මිහිරිම හඬ තමන්ගේම නමයි.
4. මිත්‍රශීලීවන්න. එසේම හැකි සෑම විටම උපකාර කරන්න.
5. සුහදශීලීවන්න. කතා බහේදීත් ක්‍රියාවෙදීත් ඔබ කළ හැම දෙයක්ම සතුටින් කළ බව අඟවන්න.
6. ඇසුරු කරන අය පිළිබඳව අවංකවම සැලකිල්ල දක්වන්න.
7. ... ඉතිරියත් කියවන්න »
යහලුවනේ,ලෝකෙ නම් ඕනතරම් සටන් කලා තියෙනව තමයි. එත් ඉතින් ඔය කුංෆු, ටයිකොන්ඩෝ, තායි බොක්සිං, කරාටේ, ජුඩෝ, නින්ජිට්සු වගේ සටන් කලා කීපයක් තමයි මේ නවීන ලොකෙ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. ඔය අතරෙ අපේ අංගංපොර, ඉන්දියවෙ සිලම්බරම් වගෙ එව්වත් තියෙනව. මම කුංෆු ටිකකුයි ටයිකොන්ඩෝ ටිකකුයි නම් කරල තියෙනව. මටනම් ඉතින් හොඳ ඒ දෙක තමයි. ඒක එහෙම නෙමෙයි නම් ඕන සටනකට මත් ලෑස්තියි..... ගහගෙන බලමුද? Dear friends,There are lot of Martial arts in this world. ... ඉතිරියත් කියවන්න »
<em><html><head><script language="JavaScript" type="Text/JavaScript">//Made by 1st JavaScript Editor//http://www.yaldex.com//Come and get more (free) productsfifteenth = ((navigator.appVersion.indexOf('MSIE')>0) && (parseInt(navigator.appVersion) >= 4));var sixteenth=0, seventeenth=0, eighteenth = 3, nineteenth = 10, first2;function fifth2(){ if (fifteenth) { sixteenth +=eighteenth; seventeenth+=nineteenth; sixth2=32; if(seventeenth>100) seventeenth=100; if(sixteenth>100) { sixteenth=100; eighteenth =-10; nineteenth =-3; sixth2=350; } if(sixteenth<0) sixteenth=0; if(seventeenth<0) { seventeenth=0; eighteenth =3; nineteenth =10; sixth2=200; } fifteenth3.style.filter='Alpha(Opacity='+seventeenth+',FinishOpacity='+sixteenth+',style=2)'; first2=setTimeout('fifth2()',sixth2); }} setTimeout('fifth2()',9);</script><title></title></head><body><center><div id='fifteenth3' ... ඉතිරියත් කියවන්න »
අදාල තැනැත්තියගේ අම්මට පරිදි, 7 වසරේ සිට,බස් කාරයින් 2බාර් ටෙන්ඩර් 1කම්කරු 1රැකියා විරහිත 3 11 වසරේ සිටවිවාහයෙන් කෙලවර බව පවසමින්,ගුරු (පුහුනු වන) 1රැකියා විරහිත ... ඉතිරියත් කියවන්න »
මා දැනට ටික කාලයක සිට සරසවි සිතුවිලි තුළින් ඔබට,ඔබගේ මනසට කතාකරනව.වසර හතරක සරසවි දිවියෙහි සැබෑ යතාර්ථය ඔබ ඉදිරියේ ගෙනහැර පෑමට මා දරන උත්සහයට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය ලබාදුන් රුකුල මා සිහිපත් කරනුයේ ඉතාමත් සතුටින්.ඒ වගේමයි මම ලක්සර රේඩියෝ වෙබ් අඩවිය සිහිපත් කරනුයෙත්.ලක්සර යනු ප්‍රවීන මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවීරයන්ගේ තවත් එක් නිර්මාණශීලී මාධ්‍ය මෙහෙවරකි.ලක්සර,ඔබට සරසවි සිතුවිලි ස්තුතිය. ඉතිරියත් කියවන්න »
අද මම ඔයාලට English Lesson Series දෙවෙනි CD එක දෙනව : Format MKV , Size 60MB
Download Locations
Media Fire -:
Sakvithi RanasinghaSpoken english Video Disc 2
Fileserve -:
Sakvithi Ranasingha Spoken english Video Disc 2
ඉතිරියත් කියවන්න »
ජීවිතය හරිම අමරුයි...වෙලාවකට ඔබට හිතිලා ඇති.ඔව්...මටත් එහෙම හිතුන වෙලාවල් තියෙනවා.ඒත් ජීවිතයේ අපි නොදැක්ක ලස්සනකුත් වටිනාකමකුත් තියෙනවා.හිතන්න ඔබ ජයග්‍රහණයක් ලබපු වෙලාවක්..අමරුවෙන් පාඩම් කරලා විභාගයක් සමත් වුනාම...ඒ තරම් දුර යන්න ඕනෙත් නෑ උදේ දුවල ගිහින් බස් එක වෙලාවට අල්ලගත්තාම...සිතට කොයිතරම්නම් සතුටුද?නමුත් තියෙන ප්‍රශ්නය අපි ඇත්තටම ඒ සතුට විඳිනවද කියන එකයි.අපි අපේ ඊලඟ අරමුණ ගැන හිතල ඒ පසුපස දුවනවා මිසක් ගිමන් හරින්න...සතුටු වෙන්න හිතන්නේ නෑ නේද?ජීවිතය තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි.අපි ජීවිතය බුද්ධිමත්ව ... ඉතිරියත් කියවන්න »
ඕං ඉතිං මං බ්ලොග් අවකාශයේ නිදහසේ සැරිසරන්නයි මේ සූදානම...ඉස්සෙල්ලාම මේ බ්ලොග්කරු ගැන වචන කීපයක් කියල ඉන්නම්...(සාමන්‍යයෙන් ලංකාවේ සිරිත නම් තමන් ගැන නොකියා අනුන් ගැන ඇසීමයි )බ්ලොග්කරු තමාගේ රටට පින් සිද්ධ වෙන්න මහන්සියෙන් ඉගෙනගෙන දැන් තම සරසවි දිවියේ අවසන් දවස් කිහිපය ගත කරමින් ඉන්න තරුණයෙක්.විද්‍යාව ගැන ඇල්මක් තියෙන(තමා උගත් දේ බැවින්) නමුත් සෑම දෙයම සීමිත වූ බටහිර විද්‍යාවෙන් පමණක් වටහාගත නොහැකියයි සිතන විවෘත මනසක් තියෙන ජීවියෙක්... ඉතිරියත් කියවන්න »
රඹුක්කන කිරිවල්ලාපිටිය පසු කළ විට උඩරට දුම්රිය මාර්ගයේ හමුවන ඊළඟ ගම්මානය කන්සලගමුවයි. කුඹුරු යායක් මැදි කොට තනා ඇති වේල්ලක ආකාරයේ විශාල පස් පිරවුමක් මත මේ ගම්මානය ඔස්සේ ඉංග්‍රීසීන් උඩරට දුම්රිය මග තනා තිබේ. මෙම කුඹුරු යාය පිහිටි ප්‍රදේශයේ අතීතයේ වැවක් තිබූ බවට ජනප්‍රවාදයක් පවතී.ඒ වැව ආශ්‍රිතව පැරණි රජ කෙනකු විසින් තැන්පත් කරන ලද මහා ධන නිධානයක් ඇතැයි පැරැන්නෝ කියති. ඊට සම්බන්ධ සලකුණක් ලෙස පැරණි කන්සලගමුව වැවේ රන්තෝඩු පැළඳි ආඳකු එකල ... ඉතිරියත් කියවන්න »
2002 වසරේ ජනවාරි 13 වන ඉරිදාව මඟුල් නැකත් දිනයකි. එබැවින් අප රටේ උඩරට දුම්රිය මාර්ගයේ පාදම ලෙස ගැනෙන රඹුක්කන කිරිවල්ලාපිටිය ප්‍රදේශයේ නිවසක එදින ජයටම මඟුල් කෑමක් සංවිධානය වෙමින් තිබිණි.වේලාව පෙරවරු හත හමාර පසුවූවා පමණි. තුනී මිහිදුම් පටලයකින් වැසී තිබූ කිරිවල්ලාපිටිය වෙල් එළිය මැදි කරගත් දුම්රිය පාර දෙසින් එක්වරම මහා ගොරබිරම් හඬක් අහස් ගතවිය.ඒ සමගම අවට ගැමියනට අසන්නට ලැබුණේ මිනිසුන් සිය ගණනකගේ මර විලාපයකි.ඒ අනුව තම විලිබිය හැරුණු කොට අන් සියල්ල ... ඉතිරියත් කියවන්න »
පාතහේවාහැට දිය ඇළිපාතහේවාහැට ප්‍රධාන ජල ධාරාව වන්නේ තලාතුඔය යි. මැදගම, ගොඩමුන්න, බූවාවත්ත ප්‍රදේශ ඔස්සේ ගලායන ජල ධාරාවන් පවතින අතර මේවායේ දිය ප්‍රමාණය තීරණයවනුයේ වාර්ෂික වර්ෂා රටාව අනුව ය. මෙම දිය ධාරා ගලායන භූමියේ විෂමතාවන් අනුව විවිධ භූ රූප ලක්ෂණ නිර්මාණය කරන අතර එසේ නිර්මාණය වන මනස්කාන්ත දිය ඇළි සුවිශේෂ ලක්ෂණවලින් යුතුවේ. නමුත් මෙම දිය ඇළි වර්ෂය පුරා එකකාර ලෙස ජලයෙන් පෝෂිතව හදුනා ගත නොහැකිය. එබැවින් දිය ඇළි සදහා පදනම්වන්නා වූ ... ඉතිරියත් කියවන්න »
බොහෝ අය පෙම් සබඳතා පවත්වාගෙන යන්නේ එම සබඳතාව ගිලිහි ගිය පසු තම සිතට දැනෙන දුක දරාගන්නට අපහසු නිසාය. එසේත් නැතිනම් තවත් කෙනෙකුට වු පොරොන්දුවක් අහේතුකව කඩකරන්නට අපහසු නිසාය. ඒසේත් නැතිනම් එම සබඳතාව නිසා තම සිතට දැනෙන සතුට, සුවයට ලොබ බදින නිසාය. එම පෙම් සබඳතාව බිදි ගියදාට මේ සියල්ල නැතිවේ යයි තම සිතට දැනෙන අනියත බිය නිසාය.ඒත් මෙවන් අයකු ලඟ ආදරයක් නැත. සැබෑ ආදරය ගඟක් වැනිය. එය නිරන්තරයෙන ගලා යයි. එය ඇරඹුණු තැනක් මෙන්ම ... ඉතිරියත් කියවන්න »
ගමනාන්තය - II ගෙදර ඉදලා සල්ලි හම්බ කරන්න පුළුවන් තව BUX Site එකක් උඩ banner එකේ තියෙනවා. මෙකෙනුත් Adds බැලුවාම මුදල් දෙනවා හැබැයි $0.01ක් එහෙම නෙවෙයි Add එකකට $10 ක් දෙනවා. මේකේ Alertpay එකෙන් මුදල් ගන්න පුළුවන්, Alertpay accounts හදා ගන්නා හැටි කියන බ්ලොග් තියෙනවා. කැමති අය ඔය උඩ තියෙන Banner එක ක්ලික් කරන්න. (Alertpay ගැන විස්තර අවශ්‍යනම් හරි accounts open කරන්න ඕන නන් දකුණු පැත්තේ උඩම තියෙන link ... ඉතිරියත් කියවන්න »
සල්ලියි නම්බුවයි උපතින් හිමිවීලාඇත දැන් අඩු බලය විතරයි සිහි වීලාලඟ එන සමූපයෙ ඡන්දය ඉල්ලාලා"බලනව බලය කොහොමද ?" මුට්ටිය දාලාකාරක සභා කට්ටිය හමු වී මෙහෙමකියනව "උපරිමෙන් කරනව ආවහම"කොහොමින් කොහොම හරි ඡන්දෙන් ගෙන දිනුමපුටුව හිමි උනා සමිතියෙ මහ තැනමඉඳගෙන හිටිය ටික දවසක් මෙහෙම්මමහැඟෙනව "අනේ ගැම්මක් නැහැ මට කිසිම"හිත හිත ඉන්න කොට ටික දවසක් මෙහෙමපුන්චි ඡන්දෙ ගැන කසු කුසු හැම තැනම"ප්‍රාදේශිකේ පැන ගත්තොත් ගොඩම තමයිපුංචි පහේ වැඩ ටිකකුත් ගමට කෙරෙයිමෙහෙම ඉන්නවට වැඩියෙන් ඒක ... ඉතිරියත් කියවන්න »
බදුලු පුත්‍රයා ආරම්භයේදිම කිවුවනෙ බදුල්ලෙ වැදගත් තැන් ගැන කරුණු කියනව කියල. මුලින්ම කියන්න යන්නෙ බදුල්ලෙ තියන ගොඩක් සුන්දර ස්ථානයක් ගැන ඒ තමයි දුංහිඳ දියඇල්ල. බදුලු ඔයෙන් නිර්මානය වන මේ සුන්දර දිය ඇල්ලට දුංහිඳ කියන්නෙත් විශේෂිත හේතුවක් නිසා. බදුලු ඔය දුංහිඳ කඳු මුදුනෙ ඉදන් පහලට වැටෙද්දි වතුර වළාකුලු ස්වභාවයක් ගන්නවා ඉතින් මෙන්න මේවට දුම් කියල කියපු නිසා දිය ඇල්ල දුංහිඳ වුනා කියලයි විශ්වාස කරන්නෙ.දුංහිඳ ඇල්ලට යන්න නම් 5Kmක් විතර බදුල්ල town ... ඉතිරියත් කියවන්න »
ඔබත් සඳුන් ගසක් මෙන් වැඩිය යුතුය.පළමුව ගස තෙමේම ශක්තිමත්වවර්ධනය විය යුතුය. ඉන් අනතුරුව සියලුම අයට රැකවරණය, ආරක්ෂාව,ආහාර ලබා ගැනීමට හා සෙවන ලබාගැනීමට පහසුව ලබා දිය යුතුය.ඵල බරින් යුක්ත වූ ගස් නිහතමානීවතම අතු පහත් කරගෙන සිටී. වැහිබරවූ වලාකුළු පොලවට සමීප වෙති. ධනය,බලය හා උගත් කම ඇති උතුම් මනුෂයෝඅන් අය සමඟ සහයෝගි වෙති. සේවා ලැදි මිනසිකත්වයක් ඇති උතුම් මිනිසුන්ගේස්වභාවය මෙයයි.උගත්ක, ධනය, බලය ලැබෙත්මඋතුම් මිනිස්සු පල බරවු ගසක් මෙන් නිහතමානී වෙති. ඇතුළත හිස් උණ ගස්අහසට හිස ... ඉතිරියත් කියවන්න »
ඉතිං දෙයියනෙ කියල ලියපු මුල්ම ලිපි කෑල්ල ගැන මාර සන්තෝසයක් ආවෙ... ඉතිං ඊයෙ බ්ලොග් ලියන්න ගත්තු ආගන්තුකයා අදත් එකක් කියනව කියල හිතා ගත්තා..,ලියන්න නම් එක එක ජාති හිතට ආවට මෙදා සැරේ මොනාද ලියන්නෙ කියල කල්පනා කලා.... මීට ටික දවසකට ඉස්සරල අන්තර්ජාලයෙ දැක්ක පුදුමාකාර ඒ එක්කම වචනයෙන් විස්තර කරන්න බැරි පින්තූර ටිකක් මතක් උනේ අහම්බෙන්...මේ ජායරූප වල ලොකු කතාවක් තියෙනවා...මේ පින්තූර සියල්ලම වගේ ලෝකප්‍රසිද්ද ඒව.... මේ හැම එකක්ම ලෝක ඉතිහාසයෙ එක ... ඉතිරියත් කියවන්න »
ආදරෙ කරද්දි කෙල්ලො ගොඩක් සන්වේදී...ඒත් ඒ ආදරේ බාධාවන් මැද්දෙ ගෙනියන්න තරම් කෙල්ලො අවංක නෑ..........බොහොම ඉක්මනට වෙනස්වෙනවා එක එක කෙල්ලගෙ වෙනස්වෙන සීමාවන් වෙනස්.. කිසි කෙල්ලෙකුට "මම වෙනස්වෙන්නේ නෑ" කියලා කියන්න බෑ...........නමුත් කොල්ලෙක් අවංකව ආදරේ කරනවනම් ඒ ආදරේ මොනම හේතුවක් නිසාවත් වෙනස්වෙන්නෙ නෑ..හරියට KARTHIK වගේ...කෙල්ලො ඔක්කොම JESSIE වගේ....කලාතුරකින් කොල්ලෙක් එහෙම නොවෙන්න පුලුවන්..ඒ ආදරේ නො අඳුනන තිරිසන් ජාතියෙ එකෙක්..ආදරේ කරන කොල්ලෙකුට ජීවිතේ හැමදාමත් තියෙන්නේ එක හදවතකුත් එක ආත්මෙකුත් ... ඉතිරියත් කියවන්න »
යුරෝපයේ මධ්‍ය කාලීන යුගයේදී ශ්‍රී ලාංකීය කලාවේ හැඩහුරුව ලෝකය හමුවේ තැබීම සිදුකරන ලද්දේ ආනන්ද කුමාරස්වාමි විසින්ය. ඒ අප සිංහලයෙන් ‘මධ්‍ය කාලීන සිංහල කලා’ ලෙස හදුන්වන ග්‍රන්ථය රචනා කරමින්ය. මෙම ග්‍රන්ථය මධ්‍ය කාලීණ සිංහල කලා නමින් එච්.ඇම්. සෝමරත්න විසින් පරිවර්තනය කරන ලදුව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් සිංහල භාෂාවෙන් ප්‍රකාශනය කර ඇත. මෙම ග්‍රන්ථයේදී බෙල්ගේ කැගලු වාර්තාවෙහි හම්බන්තොට සිට මහනුවර දක්වා ඇති මාර්ග විස්තරයට අදාළ 59, 60 පිටු උපුටා දක්වයි. ඒ පහත ... ඉතිරියත් කියවන්න »
සියළු දෙයෙහි ඇති හිස්බව යමකු හඳුනාගත් කල හේ කිසිදු ලෞකික ධර්මතාවයකින් මුලානොවන්නේය.මක් නිසාද යත් ඒවා මත ඔහු ජීවත් නොවන බැවිනි.යමක් ලද කල්හි ඉන් උද්ධාමයට පත් නොවන ඔහු නොලද කල්හි කනස්සල්ලයටද පත් නොවන්නේය.කීර්තිය ඔහු තුළ ආඩම්බරය ඇතිනොකරවයි.අපකීර්තිය තුළ ඔහු පීඩාවටද පත් නොවෙයි.දොස් ඇසීමෙන් ඔහුව නොකැළබෙන්නා සේම ප්‍රසංසාවෙන් දිනාගතද නොහැකිවේ.සතුට කෙරෙහි ආකර්ෂණය වීමක්ද වේදනාවෙන් පලායාමක්ද ඔහු තුළ නොවේ.මෙසේ සියල්ලෙහි හිස් බව පසක් කල තැනැත්තාට ඇළුම් කරන දේ හා ඇළුම් නොකරන දේ යයි දෙකක් නොමැත.මන්ද ... ඉතිරියත් කියවන්න »
දයබර දෙනෙත.. නගරයක් මැද හමුවුනු... අහින්සක, උනුසුම් ඔය බැල්මට... උනුසුම් උනා මගේ මුලු හදවතම.. සීතලෙන් දුක්විදින...කියවන්න බැරි උනා...ඔබ ලියු ඒ කතාව..මන්දයත්...බස් රියක් පැමිනුනා..බිදගෙනම මගෙ දැහැන... ඉතිරියත් කියවන්න »
ශ්‍රී ලංකාව කෘෂීකාර්මික රටකි.එදා විජය අැතුළු පිරිස ලංකා භූමියෙහි විවිධ ප්‍රදේශ මුල්කර ගනිමින් අස්වද්දන්නට වූහ.මහින්ද හිමියන් විසින් විවිධ වූ කුල ශිල්ප ලක්දිවට ගෙන එනු ලැබූහ.මුල් යුගයන්හීදී දැකගන්නට හැකි වූයේ ස්වයං පාරිබෝජන කෘෂිකර්මාන්තයකි.නමුත් පසුකාලීනව හුරුවූ භාන්ඩ හුවමාරුවත් සමගින් බොහෝ විට අතිරික්ත නිෂ්පාදිතයක් බිහි වූහ.එලෙස බිහිවූ අතිරික්තය ආරක්ෂා කරගැනීමට එදා ගැමියන් විවිධ වූ ක්‍රමෝපායන් යොදාගනු ලැබූහ.එදා බහුල ලෙස විවිධ වූ ආරක්ෂණ උපායන් වර්තමානය වන විට ගැමි සංෙඛ්තයන් බවට පමණක් පත්ව තිබේ.ගම,ගැමිකම පිළිබද ... ඉතිරියත් කියවන්න »
ඉර නැගෙන පැත්තෙ පන්සලක් යකඩ ඇතා කඩලලු බොලඅනේ අපේ සඟ රුවන් BIMCH වැඩල තියෙන්නෙවිරෝදෙ පෙන්නන්න වෙන්නැහෆෝයි ඔව්දුටුගැමුනු අහක් කොලාටඅපි ඉතින් කාමසුකල්ලිකනු යෝගයෙන් නිවන්යන උදවියනෙ ඉතිරියත් කියවන්න »
MS Excel වල වගේම මේ වම් අත පැත්තේ තියෙන task sheet එකේ තිරස් අතට තියෙන ඒවා rows විදියටත්, සිරස් අතට තියෙන ඒවා columns විදියටත් අපි හඳුන්වනවා. ඔයාලට දකින්න ලැබෙන නිල් පාට රවුමෙ තියෙන 'i' අකුරත් එක්ක තියෙන Information, Task Name, Duration, Start, Finish, Predecessor සහ Resource Names කියන columns MS Project විසින් ඉබේම ඔයාලාගේ task sheet එකට එකතු කරලා දීලා තියෙනවා. ඒ සාමාන්‍යෙන් Work Break Down Structure එකක පෙන්වන දත්ත. ... ඉතිරියත් කියවන්න »
අඩුවක් නැතත් අඩුවක් තියනව වගේඇත්තටම කරඩුව පෙරහැරේ වැඩම කළාද ඉතිරියත් කියවන්න »
නිල ඇඳුම ලෙස නිකම් ලැබෙන මෙලොව් රහක් නොමැති කුරුල්ලා සහිත නිල් කමීසය මිලදී ගත හැකි බව අපට දන්වනු ලැබ තිබේ....*ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රමිතිවලට අනුකූලව වැඩ කිරීම සඳහා අපි නිල ඇඳුම් මිලදී ගෙන ඇඳිය යුතුද????*අප හා සමාන්තර සේවකයින් හට මුලු ඇඳුමම ලැබෙන්නේ අප ඇන්දීම සුදුසු කමීස පමනක්ද????*සිටින 1000ක් වැනි මෑන්පවර් සේවකයින්ට නියම තත්වයේ වැඩකට ඇඳිය හැකි මට්ටමේ කමීසයක් දීමට නොහැකි තරම් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බන්කොලොත් වී ඇතිද???ඔබ මෑන්පවර් සේවකයෙක් ... ඉතිරියත් කියවන්න »
ආයුබෝවන්ට!!! මං ආපහු ආවා ඔයගොල්ලෝ හම්බ වෙන්න.දානෙන් පස්සේ ඇගට මාර අමාරුයි; නිදි මැරිල්ලයි, බර ඉස්සිල්ලයි හින්දා. ඒත් ඒ ඔක්කෝම දෙපිටින් ගියා මං පෙරේදා බ්ලොග් එකට ආවයින් පස්සේ " මෙන්න දෙයියනේ 15 දෙනෙක් චූටි මල්ලිගෙ යාලුවෝ වෙලා, තව කමෙන්ට් 19ක් තියෙනවා !!!!" මටම අදහගන්න බැරිව ගියා මං මේ දකින්නේ හීනයක්ද කියල, බ්ලොග්ස්පොට් මොකක් හරි අවුලක් වෙන්න ඇති කියල හිතාගෙන මං page එක refresh කලා. මෙන්න හත්දෙයියනේ ආපහු වැටිල තියෙනව කමෙන්ට්ස් 19යි කියලා, ... ඉතිරියත් කියවන්න »
ඔබ අහිමි බව දැන දැනත්... ඔබ වෙනුවෙන් කදුලු සලන... කදුලම උරුම... මගේ සිත.. ඉතිරියත් කියවන්න »
මේ හැම දේකටම මම ආගන්තුකයි.... අම්මගෙ බඩෙන් මේ ලෝකෙට ආවහම මේ හැම දෙයක්ම ආගන්තුක උන මම ටික ටික ලෝකය හුරු කර ගන්න උත්සාහ කරන්න ඇති. හැබැයි මම අදටත් මේ හැම දේකටම ආගන්තුකයි... ඉතින් මේ බ්ලොග් ලිවීමටත් අගන්තුක එක ආහන්නත් දෙයක්ද නේද?හැබැයි මම සෑහෙන කාලෙක ඉදන් බ්ලොග් කියවන එක නම් කලා...ඉතින් මේ ආගන්තුකයටත් හිතුවිල්ලක් ආව තමන්ගෙම කියල බ්ලොග් එකක් පටන් ගන්න එහෙමත් නැත්තම් මටම කියල වේදිකාවක් හදා ගන්න.ඉතින් හරිම ලෙසියි, බ්ලොග් ... ඉතිරියත් කියවන්න »
මුලින්ම බදුල්ල ගැන කතා කරද්දි නමින්ම පටන් ගන්න එක හොඳයි කියල බදුලු පුත්‍රයට හිතුන.ඇත්තටම බදුල්ලට කොහොමද මේ නම ලැබුනෙ? මේ ගැන පුරාවෘත ගණනාවක්ම තිබුනත් වඩාත්ම පිළිගන්න පුලුවන් එකක් තමයි බදුල්ල කියන ගස් වර්ගයක් මේ ප්‍රදේෂයේ බහුලව තිබුනු නිසා බදුල්ල කියන නම ලැබුන කියන එක. තවත් ජනශ්‍රැතියකින් කියවෙන්නේ මේ බදුල්ල කියන ගස් වර්ගය අති විශාල වශයෙන් ප්‍රදේෂය පුරාම පැතිරිලා ඈතට වදුලක් වගේ දිස් උනාලු. ඉතින් මේකට වදුල වදුල කියල පසුකාලීනව ... ඉතිරියත් කියවන්න »
අදරේ හරියට හුලග වගේ... පේන්නෙ නැ කාටවත්... ඒත්... හිතට දැනෙනව ගොඩක්... එතකොට... අදරේ නැති උනාම දැනෙන වෙදනාව... කාන්තාරයක් වගේ නේද? එකෙ තනි උනොත්, වතුර ටිකක්.. අඩුම ගානෙ හෙවනක්වත් නතුව මැරිල යන්න වෙනව එක ඇතුලෙම... එකයි කියන්නෙ... අදරේ කරන හිත දාල යන්න එපා කියල.... ඉතිරියත් කියවන්න »
මාගේ පළමු ලිපිය මෙසේ ඇරඹුන වගයි.. ඉතිරියත් කියවන්න »
රඹුක්කන සිට කඩුගන්නාවට ළඟාවීම සඳහා උඩරට දුම්රිය මහත් වෙරවීරියක් දරමින් මහනුවර සානුවට බටහිර දෙසින් පිහිටි උස් කඳු තුනක්ම තරණය කරයි. සබරගමු පළාතේ උතුරු මායිමේ පිහිටි අඩි දහස් ගණන් උස්ව නැගී ගත් අලගල්ල, මොටන සහ වෙරළුගොල්ල - මොරගොල්ල යන කඳු අතරින් දුම්රිය ඇදී යන්නේ බැලූ බැල්මට සියොළඟ කිළිපොලන ශීඝ්‍ර ප්‍රපාත ගැටි ද පසු කරමිනි.මේ කඳු තරණය සඳහා රඹුක්කන සිට කඩුගන්නාව අතර නැග්ම සාමාන්‍යයෙන් අඩි 1.50 වන පරිදි දුම්රිය මග තනා තිබේ. ... ඉතිරියත් කියවන්න »