ටෙක් පිටුව ගැන (හසිතගේ සටහන) ටෙක් පිටුව September 30, 2010

ගොඩක් තාක්ශණය ගැන ලියවෙච්ච බ්ලොග් අඩවි තිබ්බත් ටෙක් පිටුවෙද අපි පොඩි වෙනස්කමක් විදියට වීඩියො බ්ලොග් එකක් කරන්නයි අදහස් කරන් ඉන්නෙ. ඒ වගේම ඉදිරියට තවත් විශේෂාංග රාශියක් ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනව.ඉතින් ඔයාලත් දිගටම අපිත් එක්ක ඉදියි කියල වගේම අපේ හරි වැරදි පෙන්නල දෙයි කියල අපි බලාපොරොත්තු වෙනව.  ඉතිරියත් කියවන්න »


හිටපු ගමන් හිතුන ගමන් ‍‍‍‍| අහස් තටාකයේ සිට අයිස්ක්‍රීම් කෑම. සිතුවිලි නිම්නය September 30, 2010

අහලා තියෙනවද වළාකුළු වලින් වැහිච්ච උස් කඳු මුදුන් වල තියෙන ජේඩ් අධිරාජ්‍යයාගේ උයන් ගැන. (චීන සුරංගනා කතන්දර වල) මට හිතුනෙම මම ඇවිත් ඉන්නේ ඒ වගේ තැනකට කියලා.  පළාතම මීදුමෙන් වැහිලා.. කිසිම සද්දයක් නෑ. කුරුල්ලන්ගේ සද්දේ විතරමයි. බලෙන් වගේ යුනිෆෝම් එක අන්දලා හිටපු වයසක සික්‍යුරිටි අංකල් කෙනෙක් ඇවිත් අපිව පඩිපෙල් පේලියක් දිගේ ඒ සොඳුරු නැවතුම් පළට කැඳවාගෙන ගියා. බැලූ බැල්මට ඒ නැවතුම් පළ ගොඩාක් පුංචි වගේ. ඒත් වත්ත ගොඩාක් පුළුල්. උදේටත් ... ඉතිරියත් කියවන්න »


තමන්ගේ කියා domain name එකක් ගත් පසු හැකර්.lk September 30, 2010

බ්ලොග් එක එහෙම නැගලා යනකොට තමන්ගෙම කියලා domain name එකක් අරගන ඒතනට තමන්ගෙ blog එක ගෙනියන්න හුගදෙනෙක් කැමතී නෙ. මේ වැඩේ කරද්දි කෙරෙන තාක්ශණික කටයුතු සරලව තේරුම් අරගෙන පහසුවෙන් වැඩේ කරගන්න හැටි ගැන කතාකරන්නයි මේ උත්සහ කරන්නෙ.domain name එකක් ගන්නවා කියන්නෙ දුරකථන නාමාවලියට තමන්ගෙ නම ඇතුලත්‌කරනවා වගේ වැඩක්. වෙනසකට තියෙන්නෙ දුරකථන අංකයක් නැතිව නාමාවලියට නම ඇතුලක් කරන්න බැහැ නෙ. නමුත් කෙනෙකුට domain name එක විතරක් මිලදීගෙන තියාගන්න පුලුවන්. හරියට දුරකථන ... ඉතිරියත් කියවන්න »


ටෙක් පිටුව ඇරඹුනා (පුබුදුගේ සටහන) ටෙක් පිටුව September 30, 2010

ආයුබෝවන් ඔයාලව ආදරෙන් පිලිගන්නවා අපේ ටෙක් පිටුවට.මම පුබුදු මනෝජ්.ඇත්තටම මේ වගේ බ්ලොග් එකක් කරන්න ඕන කියන එක මගේ හිතේ ගොඩක් කාලෙක ඉන්දලා තිබ්බ අදහසක්.මොකද මම දන්න දෙයක් තව කෙනෙක් එක්ක බෙදා ගන්න මම හරි කැමතියි.ඒ අදහස යථාර්තක් කරන්න උදව් වෙන හසිත සහෝදරයට මම මුලින්ම ස්තුති කරනවා.තව ගොඩක් අය මේකට අපිට උදවු කලා.නම නොකිව්වත් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.අදින් පටන් ගන්න අපේ ටෙක් පිටුවට සතියට දෙක ගානේ පෝස්ට් අපි පබ්ලිෂ් කරනවා.මම ... ඉතිරියත් කියවන්න »


කලකට පස්සේ…… අසියා ගෙ බ්ලොග.... September 30, 2010

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...........................................කලකට් පසු නැවතත් මගේ බ්ලොග අලුත් කිරීමට සිතුවේ මාගේ සිතුවිලි අතර ඇති වු නව හැගීම් නිසාය.......... අද සිට මට හැකි හැම විටම ජීවිතයට අවශ්‍ය තාක්ශනික දැනුම මා දන්නා ලෙස කියන්නම්.... ඉතිරියත් කියවන්න »


Kasun ගේ ඩිජිටල්කරණයේ ඇරඹුම Kasun ගේ ඩිජිටල් ප‍න්‍හි‍‍‍‍‍ද September 30, 2010

මාගේ සයිබර්අවකාෂයේ ඩිජිටල්කරණයට ඔබ සැම සාදරයෙන් පිලිගන්නෙමි ඉතිරියත් කියවන්න »


සහන්ගේ සිතුම් ගබඩාව 2010-09-30 07:15:00 සහන්ගේ සිතුම් ගබඩාව September 30, 2010

අලුතින්ම........! මමත් අවා බ්ලොග් ලියන්න.මගෙ අදහස් ඔබට ලියන්න...ලියපුවගෙ හොද නරක මට කියන්න..... කියන හෑමොටම පිං....I hope your feedback for my successමගෙ බ්ලොග් එකට එන යන  හැමොටම ස්තුති.Welcome to my Blog........අලුත් තෑන බලලා  comment කරල යන්න........! ඉතිරියත් කියවන්න »


පරිඝණක ජාලයක් කියන්නෙ මොකක්ද? ජාලකරණය September 30, 2010

       ප්‍රශ්නෙ නම් ගොඩක් සරලයි වගේ තමයි පේන්නෙ. මාත් හුඟක් අයගෙන් මේ ප්‍රශ්නෙ අහල තියෙනව. හුඟක් අයගෙ උත්තරේ තමයි, කම්පියුටර් දෙකක් හරි ඊට වැඩි ගානක් හරි එකට සම්බන්ධ කරන එක තමයි නෙට්වර්කින් කියන්නෙ කියල. ඒකත් ඉතිං එක අතකට හරි, ඒත් මේ කියන විදියට සම්බන්ධ කරපු පලියටම නෙට්වර්ක් වෙනවද කියල මං ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? අපි මෙහෙම සරලව හිතමුකො, මැෂින් දෙකක් ලනුවකින් ගැටගහනව... ; ) දැන් ඉතින් මැෂින් දෙක සම්බන්ධ වෙලානෙ ... ඉතිරියත් කියවන්න »


එක පැටියෙක් ඇස් ඇරල… දිනසටහන්....... September 29, 2010

හෙට සම්පති නෑයොත් එක්ක ගමනක් යනව. ආයෙත් එන්නෙ ඉරිද. දවස් හතරක් හරි පාලුවෙන් ඉන්න වෙන්නෙ. රන්ඩු වෙවී හරි ලඟ ඉන්නව වගේ නෑ.       අද හවස සම්පති පූස් පැටවුන්ව උනු වතුරෙන් සුද්ද කලා. එක පැටියෙක් ඇස් ඇරල. පොඩි සතුටක් දැනෙනව. ඉතිරියත් කියවන්න »


Sanga, Mahiya & Ango bag more votes DK LIVE September 29, 2010

As the final wave of voting for the CEAT Peoples Player of the Year gained momentum ahead of Friday’s close, three national cricketing stars surged ahead and are in hot pursuit of the coveted award, organizers of the contest said.Batting duo Kumar Sangakkara and Mahela Jayawardena and all-rounder Angelo Mathews have emerged as the top contenders in the SMS voting in a contest dubbed the‘Best vs. Best’.  Read More ඉතිරියත් කියවන්න »


තේරෙනවද මේකෙන් කියවෙන කතාව සද්දන්ත කුලේ අපි September 29, 2010

මේ AIDS වලට ලගදි නිර්මානය කරපු පොස්ටරයක්..බලන්න මේ පොස්ටරෙන් කොච්චර ලොකු කතාවක් කියවෙනවද කියල... මේකෙන් කියවෙන කතාව තේරුම් ගත්තද...? ඉතිරියත් කියවන්න »


ගැහැනු ලමයින්ට විශේෂයි සද්දන්ත කුලේ අපි September 29, 2010

මං දන්න විදියට නම් ලංකාවෙ හුගක් අය මෙහෙන්දි රටා වලට හුගක් ආසයි... බලන්න මේව ලස්සනද කියලා..... ඉතිරියත් කියවන්න »


fake boob හස්තියා September 29, 2010

එලකිරියේ සහෝදරයෙක් පලකල video link එකක්......වැදගත් කියල හිතුන නිසා ආයිත් post කලාclick hereorin EK ඉතිරියත් කියවන්න »


ආයුබෝවන්! විචිත්‍ර September 28, 2010

කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලීය සිසුන් විසින් පවත්වාගෙන යන "විචිත්‍ර" බ්ලොග් අඩවියට ඔබ සැම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. අපේ පාසලේ සිසුන්ගේ නිර්මාණශීල්තවයට ඉඩහසර ලබාදීම විචිත්‍ර බ්ලොග් අඩවියේ ප්‍රධාන අරමුණයි. ඊට අමතරව සාහිත්‍යය සහ කලාව යන විෂය පථයන් ඔස්සේද මෙම අඩවිය ප්‍රමුඛත්වයක් ගනීවි. ඒ තුළින් අපේ පාසලේ දැනුම හා නිර්මාණශීලිත්වයට සයිබර් අවකාශය තුළ වටිනාමක් එක් කිරීමට අපට හැකි වනු ඇත.ඒ වගේම වර්ෂ 2010ක් වූ බිනර මස විසි අට වන දින ගුරුදා සමාරම්භය ... ඉතිරියත් කියවන්න »


Java සිංහලෙන් 06 >> JCombo Box Y Generation අපේ කාලයේ අලුත්ම කතාව....... September 28, 2010

අද කරන උදාහරණයෙන් පැහැදිලි කරන්නේ කොහොමද JCombo Box එකක් අපි use කරන්නේ කියලා. ඉස්සෙල්ලාම Jframe එකක් අරගෙන එකට JCombo Box එකක් ඇදලා දා ගන්න. ඒක මත right click කරලා propertise යන්න. එතකොට එතන model කියලා එකක් ඔයගොල්ලන්ට පෙන්වනවා.එතැන අපිට ඔන data ටික කොමා දාලා add කරන්න පුලුවන්.එහෙමත් නැත්නම් එතන කොනට වෙන්න තියන icon එක click කරලා එන window එකේ data දාගන්න පුළුවන්(data දානකොට enter කර කර data add කරගන්න ... ඉතිරියත් කියවන්න »


ලොකාන්තය -1 මගෙ මතකයන් September 28, 2010

පින්තුරය පෙනවනෙද?මෙ ඉන්නෙ මම සහ ගෝනෙක්....දැන් ගෝනවයි මාවයි පටලව ගන්න එපා..මෙ ගෝනගෙ නම රාජ... ඉන්නෙ හොටන් නැන්නෙ... අපෙ සෙට් 1ක අවුරුද්දකට සැරයක් හොටන් නැන්නට යනව දවස් 3කට විතර...අපි කොලබින් නවාතැන් වලට ගෙවල දවස් 3ක් හරි 4ක් හරි ඉන්නෙ හොටන් තැන්නෙ..... හරිම ශොක් තැන.... වචන නැ කියන්න...අපි හැම අවුරුද්දෙම යන නිසා ඉන්න කට්ටිය අදුරනව.... අපි කොලබින් ‍රැ කොච්චියෙ තමයි යන්නෙ.... කලින් ආසන වෙන්කගෙන යන නිසා නිදහස්... ආසන ප්‍රශ්න නැ..බොහොවිට පෙට්ටියටම අපියි ... ඉතිරියත් කියවන්න »


පළමුවැනි ගුරුවරයා… මතකයන් ..... September 28, 2010

ආදරණීය දුයිෂෙන් ගුරුතුමෙනි...කදුකරයේ සුළගින් නැහැවෙනපොප්ලර් ගස් බලා හිදිවි...ස්ටෙප්ස් තණබිමේ මැකී ගිය ඔ‍බේ රුවදතින්නට...ඊයෙත් අදත් හෙටත්බලා හිදීවි අල්තීනායි නුඹ එනතුරු ...පැමි‍‍ණෙන්න හැකි විගසදුයිෂන්ගේ පාසලට... ඉතිරියත් කියවන්න »


නිමල් -1 මගෙ මතකයන් September 28, 2010

ඔන්න තව බයිලයක් කියන්නයි හදන්නෙ..අපෙ ඉන්න පොරක් ගැන... අපි කියමුකො නම නිමල් කියල...නිමල් කියන්නෙ මගෙ හොදම යලුවෙකුගෙ ලොකු මල්ලි... නිමලුත් අපෙ යලුවෙක් තමයි..මෙ නිමල් පොඩක් වචන ටපලගන්න පොරක්... සරල ජිවිතයක් ගෙවන්නෙ... වැඩකරන්නෙ ගාමට් 1ක ක...අපෙ සෙට් 1කෙ වචන ටැපලිලි අල්ලන්නෙ තව 1කෙක්.. ඔකට කියන්නෙ වචන මරනව කියල..(බස නසනවනෙ) ඉතින් මුට කාඩ්1ක ගැහුවෙ මරනපරික්ශක කියල...නිමල් ගැනනෙ කියනව කිව්වෙ...(නැ..නැ.... ලියනව කිවෙ) අපෙ සෙට් 1ක හවස 7:30 ට තමයි සෙට් වෙන්නෙ... හරියටම ශාන්ති ... ඉතිරියත් කියවන්න »


නොමිලේ මෘදුකාංග වෙබ් අවකාශයට සම්පත් September 28, 2010

අවුරුද්දක් සදහා නොමිලේ PCTools Privacy Guardian මෘදුකාංගය ලබාගත හැකියි. මෙතනින් ගන්න මාස 6ක් සදහා  නොමිලේ WebRoot Spy Sweeper මෘදුකාංගය ලබාගත හැකියි. මෙතනින් ගන්න ඉතිරියත් කියවන්න »


ලාංකිකයකුට නොබෙල් ත්‍යාගයක් ගන්න බැරි ඇයි ? ගවේශකයාගේ දිනපොත September 27, 2010

දිනය-ක්‍රිස්තු වර්ෂ 2010ක් වු සැත්තැම්බර් 28 වැනි සදුදාවේලාව-අනිත් එවුන් පාඩම් කරන වෙලාවගොඩ කාලෙකින් බ්ලොග් එකක් ලියන්න ආවෙ.මේ පාර නම් ලියන්න යන්නෙ ගුටිත් කන්න වෙන එකක්.එත් මට හිතෙන විදියට නම් මේක තමා ඇත්ත.මම මේක ලියන්නෙ කාටවත් පහර ගහන්න නෙමෙයි මේක තමයි ඇත්ත. ලංකාවෙ මිනිස්සු කියන විදියට නම් ලෝකෙ මැරී ගෙනම වැඩ කරන මිනිස්සු ඉන්නෙ ලංකාවෙ.ඒත් මට තියෙන ප්‍රශ්නෙ ලංකාවෙන් කොච්චර බුද්ධිත්තු කියන ... ඉතිරියත් කියවන්න »


දොරින් දොර ගුරුකම් මනරංජන මිත්‍යා කතා September 27, 2010

මහනුවර හා මැණික්හින්න අතර දුර ප‍්‍රමාණය කිලෝමීටර දොළහකි. මහනුවරින් ගමන් ගන්නා බසයකට කටුගස්තොට හා මඩවල යන නගර පසුකොට මැණික්හින්නට ළඟාවීමට පැයකට ළංවන කාලයක් ගතවෙයි. මෙම ගමන ඒමට පෙර කූරගන්දෙනියේ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරන බව පැවසෙන ස්ථාන බොහොමයකට දුරකතන ඇමතුම් දීමේදී ඔවුන් කියා සිටියේ මැණික්හින්න ග‍්‍රාමීය බැංකුව අද්දරින් බැස කිසිවකුගෙන් මඟතොට නොඅසා සිය ජංගම දුරකතන වලට ඇමතුම් දෙන ලෙසය. එලෙස මැණික්හින්නෙන් බැස අවට සිටින්නවුන්ගෙන් තොරතුරු විමසීමෙන් මා අවට  සැරිසරන කපටින්ට වංචාකාරයන්ට ... ඉතිරියත් කියවන්න »


ගුරුකම් මෑණි කෙනකු ඇමතුවෙමි මනරංජන මිත්‍යා කතා September 27, 2010

ඉරිදා සහ දිනපතා ජාතික පුවත්පත් සහ කාන්තා පුවත්පත් වල සේම සිංහල අන්තර්ජාල වෙබ් අඩවි වලද මෙම මහ බලගතු හුලවාලි ගුරුකම් හා නීචකුල බන්ධන පිළිබඳ වෙළඳ දැන්වීම් තොග පිටින් දැකිය හැක. එමෙන්ම එම දැන්වීම්වලින් වැඩි කොටසක සඳහන් වන්නේ ද කූරගන්දෙනිය, මැණික්හින්න යන ලිපිනයයි. ඒ අනුව පස්යාලේ බටලීය කජු සඳහාත් මල්වාන රඹුටන් සඳහාත් ප‍්‍රසිද්ධව ඇති සේම නීචකුල බන්ධන සහ හුලවාලි වශී ගුරුකම්  සඳහා මැණික්හින්නේ කූරගන්දෙනියට වේගවත් ප‍්‍රසිද්ධියක් ලැබෙමින් පවතී. එය මෑත සිට ... ඉතිරියත් කියවන්න »


හුලවාලී ගුරුකම් පාරාදීසයේ සවාරියක් මනරංජන මිත්‍යා කතා September 27, 2010

දිනය 2009 දෙසැම්බර් විසි නව වන දාය. මා එදින පෙරවරු අටයි තිහට මහනුවර නගර මධ්‍යයේ ඔරලෝසු කනුව අබියසින් ගමන් ඇරඹූ මඩවල හරහා දිගන බලා දිවෙන මාර්ග අංක 613 දරන පෞද්ගලික බස් රථයට නැගුණෙමි. කිසියම් රහසිගත ගමනක් අරඹමිනි. කන්ද උඩරට පාතදුම්බර, හුරිකඩුවේ, මඩිගේ හි කූරගන්දෙණිය නම් ඓතිහාසික හුලවාලිගම්මානයට හීන් සීරුවේ රිංගා ගැනීම ඒ ගමනේ අරමුණ විය.නීචකුල බන්ධන, හුලවාලි වශී ගුරුකම් ආදිය අප රටේ සාමාන්‍ය ජන සමාජයට නුහුරු හෝ ආගන්තුක ඒවා නොවේ. ... ඉතිරියත් කියවන්න »


ව්‍යාපෘති ක‍්‍රමවේදය In Search of Real Ravana In Search of Real Ravana September 27, 2010

Title of the Project රාවණාAim of the Project රාවණාVision of the Project රාවණා සහ සම්බන්ධිත විෂය ධාරාවන් හෙළි කර ගැනීමMission of the Projectරාවණා පිළිබඳව දැනට (අප සතු) (All what we have) පවතින දත්ත ඇසුරෙන් විෂය ධාරාවන් වර්ගීකරණය කොට ඒ පිළිබඳ විෂය දැණුම ඒකරාශීකරණය කිරීමValue of the Project යථෝක්ත විෂය ධාරාවන් හෙළිකරගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ලාංකීය මෙන්ම, අන්තර්ජාතික වශයෙන් කතිකාවක් ඇති කිරීම ප‍්‍රධාන වශයෙන් මෙහිලා පෙන්වා දෙනු කැමැත්තෙමු. එසේම යථෝක්ත විෂය ධාරාවන් හෙළිකරගනිමින් ලාංකීය ජන සමාජයට ... ඉතිරියත් කියවන්න »


නිදි නැති රැයක රසෝඝය September 27, 2010

මේ සිසිල් මැදියමේනින්ද නුඹ නැතදෙනෙත් අහලකවත්...ඈ පිළිබඳ සිතිවිලිමා සිත් අවදි කරයි!නෙතින් ඈත්වී හිඳනොරුස් සිතින්නින්ද නුඹ!ඒ පෙමට මා හා උරණයි... ඉතිරියත් කියවන්න »


ජීවත් උනොත් ලොකු දෙයක්… දිනසටහන්....... September 27, 2010

ටාන්යා ජර්මනියෙ ඉඳල පූස් පැටව්න්ට සලකන්න  ඕන විදිය ගැන පොඩි අදහස් වගයක් කිව්ව.   *උන්ට වෙනම කිරි වර්ගයක් තියනවලු.   *මද රස්නෙන්, පැය දෙකකට වරක් වත් කිරි පොවන්න ඕනලු   කැනඩාවෙනුත්, ජර්මනියෙනුත් පූස් පැටවු ගැන අහල කෝල් එනව. උනුවතුර තෙත මාත්තු කරපු රෙදි කෑල්ලකින් ඊයෙ සම්පති පැටව්න්ව සුද්ද කලා...නිදාගන්න තැන වෙනස් කලා. දැන් ටිකක් සුද්දෙට ඉන්නව.        ජීවත් උනොත් ලොකු දෙයක්. ඉතිරියත් කියවන්න »


නික්මීම කඳුළු බිංදුව September 26, 2010

නෙත් දෑලේ සිත සතපවාවින්ඳ ආදරේ සුන්දරයි නම්,වරා මලක් සේ සෑහෑල්ලු මසිතටලතෑවිල්ල පමණක් උරුම කලේ කිම??හද ගෑඹුරින් උපන් සෙනෙහසපිවිතුරුයි පුජනීයයිනම්මට මාවත් අහිමි කලේ කිම??කෑලි කෑලි විසිරුණ සිතඑකම සිතක් නොවුනොත් යලිමම විශ්වයෙන් නික්මෙනවා හෙටඉඳින්...අමනාපයක් නෑහෑ සිතේඔබ නිදුකින් උන්නාවේදයාබර ඔබටමයි... ඉතිරියත් කියවන්න »


අහිමි නුඹට ඈහෙනවානම්…. කඳුළු බිංදුව September 26, 2010

බලා ඉන්නෙමි මම නුඹ දෙසම නුඹ පෙනෙන ඉසව්වක හිඳ නුඹට රහසින්.... පෙම් කලෙමි මම නුඹටම මටත් වඩා නුඹටම නුඹට නොතේරන තරමට... ලොවට රහසින් විඳ ගතිමි මම තනිවම, ලොවෙන් එන අවමන් නුඹට නොදෑනෙන්නට සිතට රහසින්... ඉකිගසා හෑඬුවෙමි නුඹ අහිමි දා මම කඳුලු නොපෙනෙන්නට නෙතට රහසින්... සත්තකයි අපි වෙන්වුනා??? ඉතිරියත් කියවන්න »


උන් තාම ජීවත් වෙනව… දිනසටහන්....... September 26, 2010

අර මම කලින් ලියපු පූස් පැටව්.....උන් තාම ජීවත් වෙනව. අපි පොවනකොට අඟට වැදිච්ච කිරි ඇඟේම වේලිලා. දැන් උන් හරිම කැතට පේන්නෙ. කමක් නැහැ.....තාම ජීවත් වෙන එකත් මදැයි... ඉතිරියත් කියවන්න »


criss angel ගෙ නියම මැජික් ටිකක් …… My Notebook September 25, 2010

ඔන්න කාලෙකින් බ්ලොග් post එකක් දාන්නත් බැරි උනා. එකටත් එක්ක ඔන්න මම අද මැක්සා මැජික් ටිකක් ගෙනාවා. මෙයාගෙ නම criss angel. සමහර අය නම් දන්නවත් ඇති. මෙයා නම් නියම වැඩකාරයෙක් කියලයි මේ මැජික් බලන ඕන කෙනෙකුට හිතෙන්නෙ. ඔන්න එහෙනම් මැජික් ටික බලබමුකො....මෙන්න මෙයා වතුරෙ ඇවිදිනවා... හිතාගන්න බැ නෙද?මෙන්න පියාඹනවා....මේ දෙක බැලුවහම හිතා ගන්න පුලුවන් නේද පොරගෙ වැඩ කොහොමද කියලා. මම දැම්මෙ දෙකයි වුනාට තවත් criss ගෙ විවිධ වර්ගයේ මැජික් සිය ... ඉතිරියත් කියවන්න »


චන්ද්‍රිකා වැව අපේ උරුමය September 25, 2010

ඇඹිලිපිටිය ප්‍රදේශය තුළ ඉතා අලංකාර පරිසර පද්ධතියක් සහිත වූ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය පෝෂණය කරන මූලික ජල මූලාශ්‍රය වන්නේ චන්ද්‍රිකා වැවයි. මෙම ප්‍රදේශය හරහා ගමන් කරන සංචාරකයන්ගේ දිය නෑමට සහ විඩාව සංසිදුවා ගැනීම සදහා නතර වන ස්ථානයක් ලෙසත් මෙම වැව හැදින්විය හැකිය. කෘෂිකාර්මික වැවක් වන මෙය පෝෂණය වන්නේ හුලංදා ඔය මගින් ගලා එන ජලයෙන් හා උඩවලව ජලාශයෙන් ඇල මාර්ගයක් ඔස්සේ ගලා එන ජලයෙනි. අක්කර අඩි 22420 ක් පුරා පැතිර ඇති මෙම ... ඉතිරියත් කියවන්න »


යථාර්තය ස්පර්ශ කරපු යටි වියන ගෝලාකාර විශ්වය September 25, 2010

ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් එකට ගොඩ වුනා.අපි ඉතින් වැඩ කන්දරාවක් එක්ක ජීවත් වෙන උදවියනේ...එහෙම කියද්දිම මගේ රූමාව මතක් වෙනවා. ඒ දිසා. පොර කියන්නෙ වෙලාවක් නැති එකයි උවමනාවක් නැති එකයි දෙකක් කියලා.එකත් ඇත්ත තමයි. මේ ඉතින් පොත් ප්‍රදර්ශනය තියෙන කාල වකවානුවනේ. මාත් පෝය දවසේ ගිය BMICH ඉසව්වට. හෝ ගාලා සෙනග. Tickets Issue කිරීමේ පිලිවෙල නම් අන්තිමයි. කොහොම හරි පොර කාලා ඇතුලට ගියා කියමුකො. මම මේ කියන්න යන්නෙ මම හදිසියේ දැකපු පොතක තිබුන නිසැදසක් ගැන. ... ඉතිරියත් කියවන්න »


පූස් පැටව්…. දිනසටහන්....... September 24, 2010

මම ඉන්න ගෙදර බැලලියෙක් පැටව් දෙන්නෙක් දැම්ම. හරිම හුරතල්.. හික්මීයන් තරම් කුඩා උන් දෙන්නෙක්.       උන්ට අදට යන්තම් දවස් හතරක් වෙන්න අති. ඇස් අරලත් නැහැ. ඇවිදින්නත් බැහැ.       අද උදේ වැස්සට පස්සෙ ගෙදර දොර ඇරල බලද්දි උන්ගෙ අම්ම මැරිල...දරදඬු වෙලා. මම හරිම වේදනාවකින් ඌව වලලල දැම්ම.       නමුත් පැටව්? උන්ට මොකද කරන්නෙ? අද දවස ගෙවුනෙ හරිම වේදනාවකින් පිරිල...(එක අතකට අදයි කියල වෙනසක් නහැ.)      සම්පති(මම කසාද බැඳල ඉන්න කෙනා) එක එක විදියට පැටවුන්ට පිටිකිරි පොවන්න ... ඉතිරියත් කියවන්න »


Recover Data After Format Or Deletion | මැක්සා සොෆ්ට්වෙයා එකක් ශාන්ගේ අඩවිය September 24, 2010

මේක නම් මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක්.. අපේ අතින් වැරදීමකින් අත්‍යාවශ්‍ය ෆයිල් එකක් delete උනාම තමයි මේක ඕනා වෙන්නේ.. අපි ඉතිං ලේසියට ctrl+del ඔබනවනේ.. ඉතින් ඕනේ දෙයක් ඔහොම ඩිලීට් උනාම ආපහු ගන්නේ කොහොමද? මට එහෙම වෙලා තියෙනවා, අනන්තවත්. ඉතිං ඔහොම ඉන්නකොට මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක් ලැබුනේ.. මේ අනිත් ඒවා වගේ නෙමෙයි... පවර්ෆුල් සොෆ්ට්වෙයා කෑල්ලක්. මෙගාබයිට 42 ක් වගේ තියෙනවා.. මම මේක ටෙස්ට් කරලා බැලුවා.. හිතාගන්නත් බැරි විදියට Recover කරලා දෙනවා... ඔයාලත් අරගෙනම ... ඉතිරියත් කියවන්න »


මැක්සා Offline ගොවිපළක් | Country Harvest Portable PC Game ශාන්ගේ අඩවිය September 24, 2010

හැමෝම බාන්බඩී ගේම් එක ගහලා අතිනේ මූණු පොතේදි... ඒකේ පොයින්ට් ගන්නයි මහ කරදරයක්නේ.. ඉතින් මේක Offline ගේමක්. ඒ වගේම Portable. බාන් බඩී වගේ නම් නෙමෙයි හුගක් වැඩ කෑලි තියෙනවා... ආසාවෙන් ගහන්න පුළුවන් ගේම් එකක් මේක.. මෙගා බයිට් 35 ක් වගේ තියෙන්නේත්.. ඔයාලා මේකට කැමති වෙයි..Screen:Rar Password එක: allmedia4u@gamesමෙන්න මෙතනින් අරගන්න ඉතිරියත් කියවන්න »


ෆෝල්ඩර් ලොක් කරමුද | Folder Locker 6.3.5 Full Version ශාන්ගේ අඩවිය September 24, 2010

මේ සොෆ්ට්වෙයා කෑල්ලනම් හුගක් ජනප්‍රිය වුන එකක් කියලා හැමෝම දන්නවා ඇති.. හැබැයි මේක නික්ම් දෙන්නේ නම් නෑ.. මේ සොෆ්ට්වෙයා කෑල්ල තමයි ඉතිං ෆෝල්ඩර් ලොක් කරන්න කියාපු එක... මේ තියෙන්න්නේ අළුත් වර්ශන් එක... මේකේ හුගක් පහසුකම් දෙන්වා.. හරි මම මේකේ Full Version දෙන්නම්කෝ.. එහෙනම් අරගෙනම බලන්නකෝ..මෙන්න මෙතනින් අරගන්න ඉතිරියත් කියවන්න »


සයිබර් අවකාශයේ නවාතැන. 2010-09-24 12:18:00 සයිබර් අවකාශයේ නවාතැන. September 24, 2010

You know where I've come from,You know my story,You know why I'm standing here...Tonight,Please don't go,Don't be in a hurry,I'm here to make it clear,Make it right,Well I know I've acted foolish,But I promise you no more,I've finally found that something Worth reaching for,I'm not here to say I'm sorry,I'm not here to lie to you,I'm here to say I'm ready,That I've finally thought it through,I'm not here to let you're ... ඉතිරියත් කියවන්න »


දැන් සින්ඩියේ Train කථා සමග තවත් කථා September 23, 2010

මම මේ බ්ලොග් එක පටන් ගත්තේ එදිනෙදා දකින දේවල් ටිකක් කථා කරන්න. ඒකෙන් අළුත් දෙවල් හිතන්න. විනෝද වෙන්න. අද සිංහල බ්ලොග් සංසදයෙන් දැන්වූවා මේ බ්ලොග් එකත් සින්ඩියට එකතු කලා කියලා. ඉතිං අද ඉඳන් මම දකින දේ ඔයගොල්ල දකින දේත් අතර හොඳ සුසංයෝජනයක් මේකෙ තියෙයි. දැනට මම ලියලා තියෙන දේවල් කීපය බලන්න.සින්ඩියට ස්තුතියි.ජයශ්‍රී ඉතිරියත් කියවන්න »


නුඹේ රුව දැකගන්න‍ට සිතිවිලි සයුර September 23, 2010

සහසක් මල් පෙති පිපෙන ඉසවුවකදහසක් සියතුන් වෙසෙන කැදැල්ලකසෙනේ සිනා කැන් හද රදවාගෙනබලා හිදිහමි මා නුඹ දැක ගන්න‍ටලොවට හොරෙන් මා නුඹ‍ට පෙම් බැදනුඹ ගැන සිහිනය හද රදවාගෙනඅද මේන් හෙට දින බලා හිදින්නම්දකින ලෙසට මතු දිනක ඔබේ රුව ඉතිරියත් කියවන්න »


එදා ජෙනරාල් සරත් ෆොන්සේකා නිකං සරත් ෆොන්සේකා උනහැටි සඳකැළුම් ගේ රසකතා September 23, 2010

ජෙනරාල් සරත් ෆොන්සේකා නියම යුද වීරයෙකි එය සැබැය නමුත් ඔහු විසින්ම එය නැතිකරගෙන තිබෙ ඔහුට ඇත්තේ අවුරුදු 40ක යුද දැනුමකි නමුත් මහින්දට අවුරුදු 40ක දේශපාලන දැනුම තිබේ මහින්ද තමන්ට සුදුසු දේ කරයි. ෆොන්සේකා එසේ නොකරයි. ඉතිරියත් කියවන්න »


අළුත් ඇපල් ගෙඩියක් Nipuna's Photo Blog September 22, 2010

මේක ෆොටෝශොප් එකෙන් එඩිට් කරපු ඡායාරූපයක් එහෙම නෙවෙයි. අපේ ගෙදර ගෙනාපු ඇපල් ගෙඩි දෙකම කපලා බාගෙ බාගෙ කෑවම ඉතුරු වෙච්ච ඇපල් බෑයවල් දෙක එකතු කරල තමයි මේක ගත්තෙ.   ඒක ළඟින් තවත් මොනව හරි තියමු කියල කිව්වෙ අම්මා. ඒක නිසා මේ ඡායාරූපෙ අයිතිය අම්මාටත් තියනවා.•     Exposure Time = 1/50 sec  [0.020]•     F Number = 31/10    [3.100]•     Exposure Program = Normal program•     ISO Speed Ratings = 100•     Exposure Bias Value = 0•     ... ඉතිරියත් කියවන්න »


සිංහලෙන් WordPress ඉගන ගනිමු. සිංහලෙන් උගනිමු......... September 21, 2010

මගේ බ්ලොග් එකට කාටත් ප්‍රයෝජනවත් පෝස්ට් එකක් ලියන්න කියල හිතුවා. මම මේ පොස්ට් එකෙන් බලාපොරොතු වෙන්නෙ word press කියන Blogginig software එක ගැන මම දන්න විදියට කියලා දෙන්න. මුලින්ම බලමු මේ software එක install කරගන්නෙ කොහොමද කියලා. මේ software එක run කරන්න නම් php run කරන්න පුළුවන් web server එකක් තියෙන්න ඕන.මේ word press software එකේ back ... ඉතිරියත් කියවන්න »


මගෙ අදහස 2010-09-21 18:37:00 මගෙ අදහස September 21, 2010

ඔන්න ඉතින් එදත් මම වෙනදා වගේම පාන්ද‍්රින්ම කොච්ච්ය අල්ල ගන්ඩ ගියෙ පන්තියට ප‍්රක්කු වෙන හින්දාම නෙමෙයි . ඉතිරියත් කියවන්න »


අතරමං වෙච්චි කූඹියෙකුට මොනවා හිතෙනවා ඇත්ද? ඇත්තද? (නැත්තම් පිස්සුද?) September 21, 2010

මට මේ කතාව හිතුනේ බස් එකේ යනකොට මගෙ අත දිගේ ගිය කූඹියෙක් දැකලයි. ඇත්තටම කියනවා නම් පොඩි හුලං පාරක් පිඹලා ඌව අතෙන් අයින් කලාට පස්සෙයි. ගොඩක් වෙලාවට හැමෝම වගේ කරන දෙයක් තමයි ඒක. ඒ කියන්නේ කූඹියෙක් හරි ඒ වගේ වෙන පොඩි සතෙක් අපේ ඇඟේ හරි ඇඳුමෙ හරි ඉන්නවා දැක්කොත් වහාම ඌව ගසලා අයින් කරන එක. ඒත් ඊට පස්සෙ ඌට වෙන්නෙ මොකක්ද කියලා අපිට නිකමටවත් හිතෙන්නේ නෑනේ! කූඹි කියන්නෙ සමාජමය සත්තු; ඒ කියන්නේ ... ඉතිරියත් කියවන්න »


සහෝදරවරුන් සමග / Walking with the comrades – 5 The vacuum රික්තකය September 20, 2010

කැරලිකරුවෝ - ග්‍රාමාරක්ෂක කන්ඩායමක් : මෙය ගරිල්ලා හමුදා ධූරාවලියේ පහලම ස්ථරයයිමේ වන විට හුදෙක් භට ඛන්ඩ හතකින් ආරම්භ වූ මහජන සංග්‍රාම කන්ඩායම බොහෝ දුර පැමින තිබුනි.වර්ග කිලෝ මීටර 60 000  ක බිම් ප්‍රදේශයක්,දහස් සංඛ්‍යාත ගම්මාන හා මිලියන ගනනක් මිනිසුන් ආවරනය කරමින් ඔවුන්ගේ බලපෑම පැතිර ගොස් තිබුනි.නමුත් කැලෑ දෙපාර්තමේන්තුවේ පසුබැසීම නිසා ඇතිවූ රික්තය,වඩා භයානක පොලිස් දෙපාර්තමේන්තුවේ පැමිනීමට අත වැනීය.ඔවුහු ලේ වැගිරීම් ප්‍රවාහයකට මුල පිරූහ.පොලිසියේ ව්‍යාජ වැටලීම් සහ මාඕවාදීන්ගේ හදිසි ප්‍රහාරයන්ගෙන් එක්වරම ... ඉතිරියත් කියවන්න »


යයි සුව පහසේ… ..:.:' සිතුවිල්ලක අරුම ':.:.. September 20, 2010

ඉවත බලා ඔබැහිනැහෙනු රහසේමා දුටුවා පෙරදා සැන්දෑවේනෙතඟින් බල බල ගිය හිමිදිරියේමා හදවත ඔබැටම බැඳුනේ...සීතල ගිරිපොද ගත දැවටෙද්දීඋණුසුම සොයනට සිතුනා ඔබැ පහසේ...ඳුලක් ගිලිහී මුව සිපගද්දීඔහු සමැගින් ඔබැ යයි සුව පහසේ... ඉතිරියත් කියවන්න »


මරල කැපීම සහ කපලා මැරීම සයිබර් ලියන්නා September 20, 2010

                      මේක ටිකක් බැලූ බැල්මට එක සමාන වචන කිහිපයක්..හැබැයි මට දැනිච්ච ඊට වඩා වෙනස් දෙයක් තියනවා.මේ දෙක දෙකක්.එකක් අයහපත් චේතනාවකින්,අනික ජිවත් වෙන්න එක කරන්න වෙනවා...මේ වගේ දේවල් ගැන කතිකාවතක් ගොඩ නගන්න මගේ බිම් අගලේ මං ලෑස්තියි ...මොකද්ද මේ කැපිල්ල ??01.  කපල මැරීම        සාමාන්‍ය ජන ජිවිතයේ මිනිස්සු මේ දේ කරනවා බොහොම අඩුයි.හැබැයි  තාමත් මේ රටේ ඉන්න කාලකන්නි ටිකක් මේ වැඩේ කරනවා.කපල මරන්න ... ඉතිරියත් කියවන්න »


බ්ලොග් එක නැවතත් පටන් ගත්තා Gaminda Blog September 20, 2010

ඔන්න ඉතින් මම මගෙ බ්ලොග් එක ආයෙත් පටන් ගත්ත. කලින් බ්ලොග් එක Spam බ්ලොග් එකක් කියල Blogger වලින් Delete කලානෙ. මේ බ්ලොග් එකට නම් එහෙම වෙන්න දෙන්නෙ නෑ. Word Veryfication, Comment Moderation දෙකම දාල තියෙන්නෙ. ඉතින් මම මේ බ්ලොග් එක SinhalaBloggers සින්ඩියට ඇතුලත් කර ගත්තට පස්සෙ ලිපි ලියන්න පටං ගන්නව. එතකන් කලින් බ්ලොග් එකේ ලියූ පරණ ලිපි ටික දාන්න බලාපොරොත්තු වෙනව. ඉතිරියත් කියවන්න »


කිරි සුවඳ සිතුවිලි September 20, 2010

කිරි සුවඳ මල් පිපි හිනැහෙනසුන්දරයි ඒපුතුගේ මුවරඳ.....දස මසක් කුසදරා දුක සැමමෙලොව බිහිකලමව යි උත්තම......රුධිර බිඳු බිඳුතැනෙයි කිරි බිඳුමව්ගේ සෙනෙහසමිලක් නැත එය....ලොකයම නැවති ගියත් අදනිම නොදක්නා සෙනෙ ගං තෙරතන පුඩුවට මුවා වී ගෙනපුතු හිදි මව් තුරුල සිපගෙන..... ඉතිරියත් කියවන්න »


" බාබිලි " DK LIVE September 19, 2010

" බාබිලි " දයා දිසානායකයන්ගේ සිව් වැනි සිංහල නව කතාව දැන් ඔබටත් සරසවි ඇතුළු පොත් හල් තුළින් ලබාගත හැක. මේ සාහිත්‍ය මාසයයි.. කියවීමට ආශා කරන සැමට ඇරයුමයි..!!බාබිලි ගැන දැනගන්න මෙතනට යන්න.... ඉතිරියත් කියවන්න »


ලස්සන 3D Flash Gallery එකක් හදමුද | Aneesoft 3D Flash Gallery ශාන්ගේ අඩවිය September 19, 2010

මේක නම් හුගක් පහසු මෘදුකාංගයක්. මූලික දැනුම මුකුත්ම ඕනා නෑ. පහල තියෙන වීඩියෝව බැලුවම ඒක හොදට පැහැදිලි වෙයි.. මේකෙන් අපිට swf,exe යන විදියට save කරගන්න පුළුවන්.. මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක්.. මෙගා බයිට 12 ක් වගේ වෙන්නේ.. හුගක්ම ප්‍රයෝජනවත් වෙයි. මේක නම් නොමිලේ දෙන්නේ නෑ.... අපි කවද්ද ගෙව්වේ... ඒ තත්වයට ලංකාවේ හැමෝටම එන්න බෑ.. ඒකට ටිකක් කල් යයි. ආහ් මේ සොෆ්ට්වෙයා එක ගන්නම දැන් ආසාවක් ඇති.. keygen එක ... ඉතිරියත් කියවන්න »


අපේ බෝඩිම සයිබර් ලියන්නා September 19, 2010

      අපි හැමෝටම ගෙදර ඇරෙන්න වෙන හොද තැනක් තියනවද?ගොඩක් අයට එහෙම නැ..එත් AL කරන කාලේඅපේ සෙට් එකේ 4 කට  සෙට් උන ෆුල් ආතල් බෝඩිමක් ගැනයි මේ කතාව....               මායි,රුසිරුවයි Al කරන කාලේ අනාත වෙලා පාරට බහින්න සිද්ද වෙනකොට අපේ ගෙවල් වල හොදකමට ඔන්න ස්කොලේ ගාවම තැනක් සෙට් උනා. ඔන්න ඉතින් එකම හිතින් Al සරණයි කියල හිතන් ඉන්නකොට ගෙවල් දොරවල් යස අගේට තිබ්බ එක්සත් ජනපදය  තමන්ගේ ... ඉතිරියත් කියවන්න »


Can you help me || ඔයාට පුලුවන්ද මට උපදෙසක් දෙන්න Informations And Instructions || තොරතුරැ හා උපදෙස් September 19, 2010

මම ඉන්නෙ ගොතටුවේ මම ඉන්න ගෙදර හතරවටේම සද්ද බද්ද වැඩි ඉතින් මම කල්පනා කරා ටිකක් නිදහස් පදිංචියට සුදුසු තැනකික් ඉඩමක් ගන්න මට ඔය ඉඩම් කඩම් ගැන හරි හැටි දැනීමක් නැති කමත් ගොඩක් සල්ලි බාගේ නැති නිසාත් හැමදාම පදින්චිය මාරැ  කරන්න බැරි නිසාත් ඔයාගෙන් අහල බලල හොද තැනකින් ඉඩමක් ගන්න හිතුව ඉතින් කියනවද පදින්චිය සදහා නිවසක් හදන්න ගන්න ඉඩම සහ යටිතල පහසුකම් මොනවගේ වෙන්න ඔනද  සහ අපි ඉඩමක් ගැනීමේදි සැලකිලිමත් විය ... ඉතිරියත් කියවන්න »


මේ දවස් වල විස්තර…… Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary September 19, 2010

ඊයේ අපි කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය බලන්න ගියා නෙ.මම නම් ඇත්තටම 'බලන්න' ගියේ. අන්තෙටම හිඳිලා ඉන්නේ මම මේ දවස් වල.එන සතියේ දවසක ආයෙමත් අම්මල එක්ක යනවා.එදාට නම් පොතක් දෙකක් ගන්න පුළුවන් වේවි.නිලූ හෙට යනවා ලු.මට එයා එක්ක යන්න වෙන්නේ නෑ.දවස් 3 ක් යන්න බැහැ නෙ. පොත් දැක්කම ආසයි. Expographics එකේ stall එකට ගියාම එලියට එන්න හිතෙන් නෑ.මම ඉතින් ගියේ මගේ සදාතනික මිත්‍රයා Dazzled එක්ක තමා.එයා නම් ... ඉතිරියත් කියවන්න »


මට දැනෙන ආදරේ සයිබර් ලියන්නා September 19, 2010

සුළගේ මුසු වෙලා නිදහසේ පියබලා ....සෙනෙහසේ කවුළුවෙන් හොරෙන් ඇතුලට වෙලා......   දැවෙටෙමින් මුදු පහසේ සීතලට ගුලි වෙලා ......අනේ ඉන්නට ඇත්නම් ඔබ ලගින් සැතපිලා............   ඉතිරියත් කියවන්න »


පුවතක් සයිබර් ලියන්නා September 19, 2010

            හම්බන්තොට වරායේ ජලය පිරවීම පෙරීදා සිට ආරම්භ කර ඇත...! ඒ අනුව මෙයට පෙර පැවතියේ නැකතට ජලය පිරවීමය.තව මසක් පමණ කාලයක් මෙකී ජල පිරවීම සිදු වනු ඇතයි පැවසේ.මේ දිනවල දිස්ත්‍රික්කයට ඇදහැලෙන වර්ෂාව නිසා යම් යම් බාධාවන්ද ඇතිවී ඇත.      ඉතිරියත් කියවන්න »


සහෝදරවරුන් සමග / Walking with the comrades – 4 The vacuum රික්තකය September 19, 2010

ඒකාබද්ධ වූ කුනාටුව - නොයෙක් ප්‍රදේශ වල ජනතා ආන්ඩු නාට්‍ය කන්ඩායම් භූම්කාල් දිනයේදී නර්තනයන් ඉදිරිපත් කරමින්පාතරාසය නිම වූ පසු කොම්රේඩ් වෙනු මා එ‍නතුරු බලා සිටියේය.පැදුර මත එරමිනිය ගොතා හිද සිටි හෙතෙම ගම්බද පාසලක ගුරුවරයෙකු ලෙස බැලූ බැල්මට දිස්වනු ඇත.මම ඉතිහාස පාඩමක් ඉගෙන ගැනීමට යමි.වඩා නිවැරදිව කිවහොත් දන්ඩකාරන්‍ය වනයේ පසුගිය වසර තිහක ඉතිහාසය - සැබැවින්ම  එය වූ කලී වනය තුල දිග ඇදෙමින් පවතින සංග්‍රාම‍යේද ඉතිහාසයයි - පිලිබද දේශනයක් දැන් සිදුකිරීම නියමිතය.පැහැදිලිවම ... ඉතිරියත් කියවන්න »


සහෝදරවරුන් සමග / Walking with the comrades – 3 The vacuum රික්තකය September 19, 2010

ප්‍රාසාංගික කලාව - නාට්‍ය කන්ඩායමක පිරිසක්.මෙම කන්ඩායම් පක්ෂයේ සංස්කෘතික අංශය නියෝජනය කරයිඅපි උදෑසන පහට පිබිදුනෙමු.හයට ගමන් ඇරඹීමු.පැය දෙකක් ඇතුලත තවද ගංගාවක් තරනය කලෙමු.සෑම ගම්මානයක්ම ඉහලින් විශාල වශයෙන් සියඹලා ගස් වැඩී තිබුනි.සවිමත් දෑත් සහිත දේවතාවුන් සමූහයක් මෙන් ඒවා ගම්මාන‍ දෙස බලා සිටී.දහවල් 11 වන විට ඉර මුදුන් වන්නට පටන් ගත් අතර ප්‍රචන්ඩ හිරු රශ්මිය මධ්‍යයේ පා ගමන එතරම් මිහිරි නොවීය.අපි ගම්මානයක දහවල් අහර සදහා නැවතුනෙමු.චන්දු අහර පිලිගැන්වූ නිවසේ නිවැසියන් දන්නා හදුනන ... ඉතිරියත් කියවන්න »


මමත් සයිබර් අවකාශයේ ලියන්නෙක්මි………… සයිබර් ලියන්නා September 19, 2010

                         පරිනාමනයෙන් පස්සේ මේ ලෝකේ බුද්ධිමත් මිනිස්සු එකේක දේවල් හොයාගත්ත.ඒ අතරේ අන්තර්ජාලය නම් වූ විශ්වීය සංකල්පය නිසාවෙන් ලැබුන හොද නරක කෙසේ වෙතත්{ පිහියකින් මරල කැපීම සහ කපල මැරීම කියන දෙකම තියනවානේ } ඒ නිසාවෙන් ගෝලීයකරණය නිසාවෙන් කාර්යබහුල වෙච්චි අපේ උදවියේ හිතේ තියන දේවල් ටික පිට කරන්න මෙහෙම හරි දෙයක් හොයා ගත්ත එක ගැන තියෙන්නේ කියා ගන්න බැරි හැගීමක්. ඒ නිසාවෙන් අපි ... ඉතිරියත් කියවන්න »


ශී‍්‍ර ලාංකීය වෙබ් අඩවි සන්නිවේදනයේ නවතම හඳුන්වාදීම! 3D Chat Sri Lanka 3D Chat Sri Lanka September 19, 2010

(This article is taken from the original website  chatbox.lk )ශී‍්‍ර ලාංකීය වෙබ් අඩවි සන්නිවේදනයේ නවතම හඳුන්වාදීම!3D Avatars හෙවත් ත්‍රිමාන රූපකයක හිමිකරුවෙකු වීමට ඔබටත් දැන් නොමිලේම අවස්ථාව උදාවී ඇත!ඔබගේ  ත්‍රිමාන රූපකය භාවිතයෙන් නව නව මිතුරු මිතුරියන් හඳුනා ගන්න!නව තාක්ෂණික සන්නිවේදන ක්‍රම වේදයන් වන වොයිස් චැට් සහ වෙබ් කැමරා භාවිතයටද ඔබට අවස්ථාව ඇත!ඔබගේ විවේකය අර්ථවත් ලෙස සහ වින්දනීය ලෙස ගත කිරීමට නව ප්‍රවේශයක් ලෙස, chatbox.lk ඔබ වෙත හඳුන්වාදීමට අප කැමතියි!අපගේම ශී‍්‍ර ලාංකීය ... ඉතිරියත් කියවන්න »