නව ඇරඹුමක් ! MICRO CHRISHAN October 31, 2010

මගේ ඉස්සර තිබ්බ බ්ලොග් එක අතුරුදහන් වෙලා. ඉතින් අලුතින් බ්ලොග් එකක් කරන්න හිතුවා. හා හා පුරා කියලා නොවැම්බර් මාසේ පටන් ගන්නවත් එක්කම මගේ අළුත් බ්ලොග් එක පටන් ගත්තා. :D :Dමම සිංහල බ්ලොග් කියවන්න අරගෙන දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. බ්ලොග් එකක් ලියන්න ගත්තත් ඒක එක දිගට කරගෙන යන්න බැරි වුනා. ඒත් කියවන එක නම් නතර කලේ නෑ. ඔය අතරේ තමයි pubudu siriwansa ව හම්බෙන්නේ. මම දැන් අනිවාර්යයෙන් කියවන බ්ලොග් එකක් ... ඉතිරියත් කියවන්න »


• මගේ නංගි පුංචි මගේ රචනා............ October 31, 2010

 මගේ නංගිගෙ නම හිමේෂි අනුත්තරා. ඇයට අවුරුදු  2 යි. මාස  2යි.    මගේ නංගි හරි හුරතල්ය.මගේ නංගි මා සමග සතුටින් සෙල්ලම් කරයි. මගේ නංගීට 2011 වර්ෂයේ අකුරු කියවිම සදහා අපි බලා පොරොත්තු වි සිටිති.මගෙ නංගි සිංදු කිමට ඉතා දක්ෂය. මගේ නංගි මට ඉතා ආදරෙයි.  මමත් නංගිට ඉතා ආදරෙයි.මගේ නංගිට බුදු සරණයි. දෙවි පිහිටයි. ඉතිරියත් කියවන්න »


…දැනුමෙන් දිනමු 2010-10-31 09:55:00 ...දැනුමෙන් දිනමු October 31, 2010

1' ‘වයිල්ඩ් සිලෝන්’, ‘මැකීගිය දඩමං, වණසරණ, සුදුවැද්දා, සුදු ගෝනා කෘතීන් රචනා කලේ   -   ආර් එල්. ස්පිටල් 2. එළාර රජු අතින් මැරුම් කෑ සිංහල රජතුමා  -   අසේල රජතුමා 3. ලොව පළමු නල දරුවාගේ  නම - ලුසී බුවුන් 4. ලොව දිගම ඇල මාර්ගය  -  සූවස් 5. වදරිං හයිට්ස් කර්තෘවරිය  - එමලි බොන්ටේ 6. ලොව අකුරු අඩුම බස  -රොටොකෂි බස 7. ඉරානය අතීතයේ හැදින්වූයේ  - මෙසපොතේමියාව 8. ලෝකයේ  අරාබි රටවල් ගණන - 9 9. කිසිම ශබ්දයක් කල නොහැකි සත්වයා  - ... ඉතිරියත් කියවන්න »


චතුරාර්ය සත්‍යය අවබෝධයට 2010-10-31 05:56:00 චතුරාර්ය සත්‍යය අවබෝධයට October 31, 2010

කාම ලෝකයේ දුකට සැප යයි කියාගන්නා මිනිසුන් අතර එක්a උතුම් විශ්මිත මනුෂ්‍ය රත්නයක් කල්ප ගණනක් fම් සංසාරයෙa ඉපිද ඉපිද මැ‍‍ෙරමින්,ලෝaක සත්ත්වයාට අනුකම්පාවෙන් පාරමී ධර්ම පුරමින් බුද්ධත්වයට පත්වූ ‍ෙස්ක. අප මහා තිලෝගුරු අමා මෑණින් වහන්සෙa  ‍ලෝක සත්ත්වයන් කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් උන්වහනසේ විසින්ම අව‍බෝaධ කලාවූ අකාලික වූ, ඒහි පස්සික වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය  ‍දේශනා කළසෙaක. එa සමයෙහි එa ධර්මය අවබෝධ කලාවූ ‍‍ෙ‍බාහෝ සත්ත්ව‍යෝ සසර දුක් නිවන ලදී.බොහෝ කලකට පසු බුද්ධ ... ඉතිරියත් කියවන්න »


ගමනාන්තය III විද්‍යා ප්‍රබන්ධ October 30, 2010

ගමනාන්තය - III අන්තර් ජාලයේ සිදු වූ ප්‍රමාද දෝෂයක් නිසා විද්‍යා ප්‍රබනිධය ඔබ වෙත ගෙන ඒමට නොහැකි වීම ගැන කනගාටුව මුලින් ම ප්‍රකාෂ කරන්න කැමතියි. විද්‍යා ප්‍රබන්ධ වලට කැමති අය කියවලා ඔයාලගේ වටිනා අදහස් ලියලා එවන්න. මෙන්න කියවන්න ගමනාන්තයේ තුන් වන කොටස: නැවත පුස්කොළ පොත් සියල්ල කිය වූ මනුරට වෘතය මධ්‍යයේ පිටරාමුවෙහි වූ තද රතු සහ නිල් වර්ණයෙන් යුත් මැණික් බදු දිලිසෙන ස්ථාන දෙකක් හමු ... ඉතිරියත් කියවන්න »


බහිරවාගමනය බහිරව අඩවිය October 30, 2010

ලංකාවේ සංස්කෘතිය, ඉතිහාසය, පුරාවිද්‍යාව ගැන පේටන්ට් අයිතිය හිමිව ඇත්තේ බලඅධිකාරයේ දෘෂ්ඨිවාදය සාධාරණීකරනය කිරීමට කැමති ඊනියා බුද්ධිමතුන් යැයි කියාගන්න පිරිසකට බව එකී විෂයයන් පිළිබඳව විද්ය්‍යාඥයින්ට විතරක් නෙවෙයි පොඩ්ඩක් හරි සැළකිල්ලෙන් බලන පිරිසකටත් තේරෙන දෙයක්.ලාංකික දේශපාලනයේ තීරණාත්මක කාලපරිඡේදයක් පසුකරමින් ඉන්න මේ මොහොතේ ඉහත කී විෂය පරාසයන් නිශ්චිත න්‍යාය පත්‍රයක් ඔස්සේ හැසගැස්සවීමට උත්සාහ කරන බව රහසක් නෙවෙයි. මේ උත්සාහය එකී ඒකමානී විෂය පෙළගැස්සවීමට එරෙහිව විවිධත්වයෙන් ... ඉතිරියත් කියවන්න »


koobface වීම : Facebook Blog.Dilshan.me October 30, 2010

අද මා facebook වෙබ් අඩවියට ලොග් වෙන විට මෙසේ අනතුරු ඇඟවීමක් ලැබුනි!එවිටම මට මා "koobface" වී ඇති බව කියමින් email එකක්ද ලැබිනි.මම ඒ වචනේ අසුවේද අදමය. එසේම ඒ email එකට පරිදි යම්කිසි worm / virus එකක් මගේ පරිගනකයේ ස්ථාපිත වී ඇති බව කියැවුනි. එම email එක ලැබුනේ සත්‍ය වශයෙන්ම facebook වෙබ් අඩවියෙන් යන්න තහවුරු කරගත් වහාම මා කලේ මගේ මුර පදය වෙනස් කිරීමයි.කොහොම උනත් මේක false positive එහෙමත් නැත්නම් වරදවා ... ඉතිරියත් කියවන්න »


මගේ රට පුංචි මගේ රචනා............ October 30, 2010

මහ සයුරක් මැද පිහිටපු                    ලංකා කදු හෙල් තැනිතලා පිහිටපු                ලංකාදිය ඇලි ගංගා පිහිටපු                        ලංකාතෙරුවන් සරනයි මගෙ රට                 ලංකා       මට මේ කවිය ලියන්න කිවුවේ සුජීව මාමා . මාමේ මම රචනා ලියලා තව  තවත් කවි ලියන්නම්. මාමලාට බොහොම ස්තූතියි. ඉතිරියත් කියවන්න »


Penzer100 : මගේ digital පෑන Blog.Dilshan.me October 29, 2010

නිකන් ඉන්න ගමන් අලුත් වැඩක් කරන්න හිතුනා , digital පෑනක් හදන්න. ඕක මීට කලින් මගේ යාලුවෙක් කරන්න හදල තිබ්බා. එයාගේ තාත්තා ඉංජිනේරුවෙක් නිසා එයාගෙනුත් උදව් ලැබුනා , හැබයි සාර්ථක උනේ නෑ.මටත් ඒ නිසා එකක් හදන්න ඕනි උනා , අන්තිමට පැය 5 ක් විතර මහන්සි වෙලා , පොඩ්ඩක් වත් මුවහතක් නැති කියතකින් පැයක් විතර තිස්සෙ highlight පෑනක් කපලා , මගේ පරන පොඩි මවුස් එකකුත් කපලා , අමුනලා , අලෝලා හදාගත්තා.කියන්න සන්තෝශයි , ... ඉතිරියත් කියවන්න »


රොබෝ කුරුමිණියා චමියගෙ ගැජමැටික් October 29, 2010

ඔන්න ඉතින් මහා ලොකු වැඩ ගොඩකට පස්සෙ චුට්ටි විවේකයක් ලැබුනා බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්ට. තියෙන විසේට චමියත් ගියානෙ රොබෝ තාක්ෂනේ ඉගෙන ගන්ට.මෙන්න මේකයි කතාව...බොහොම ආසාවෙන් ගියා කියමුකො ඉතිං. ගියාම ඉතිං ඔන්න ඒ ගැන විස්තර ටිකක් එහෙම කරලා පුදනකොටම කාපි යකා කිව්ව වගෙ දුන්නනෙ තඩි අසයින්මන්ට් එකක්. මාතෘකා 8 ගැන රිසර්ච් එකක් කරලා ප්‍රසන්ටේෂන් එකකුයි ප්‍රොජෙක්ට් රිපෝට් එකකුයි හදන්ට කිව්වා. එකනම් කමක් නෑ කියමුකෝ. මොකක් හරි කමක් නෑ වැඩ කරන ... ඉතිරියත් කියවන්න »


ආදරේ මට දිනා ගන්න ඉලංදාරියා....... October 29, 2010

සිතිවිල්ලක නුඹ ඈවිදින් දෑවටෙන හෑම මොහොතකමටත් හොරෙන් හිත අරගෙනනුඹ දිවුවේ අහසටරෑ අහසේ තරු ගනින්නසිතල පින්නේ තෙමෙන්නගෙදර අයගේ ඈස්වහලාමගේ හිතට තුරුලුවෙන්නඅතර මගදි නුඹදුටුවමඈතඉදන් ඉගිමරන්නසෙනෙග අතර නුඹේ සුවදඅරගෙන නුඹ ලගට එන්නපාසල් විය නිමානොවිතව මොහොතක් රෑදෙන්නසිතුම් පෑතුම් කල එලිවීආදරේ මට දිනා ගන්න ඉතිරියත් කියවන්න »


මගේ රට පුංචි මගේ රචනා............ October 29, 2010

පරක් තෙරක් නොපෙනෙන මහ සයුරක් මැද පිහිටි පුංචි දිවයිනක් වන මගේ රට  ශ්‍රි ලංකාවයි.එහි ඇති අගය නිසාම ''ඉන්දියන් සාගරයේ මුතු ඇටය'' යන ලස්සන නමකින් හදුන්වයි.කදු හෙල් තැනිතලා වලින් සමන්විත දර්ශනීය පොළොතලයක් ලක් මෑණිට හිමි වී ඇත.රමණිය දිය ඇලි දුන්හිද දිය ඇල්ල බඹර කන්ද දිය ඇල්ල වැනි බොහො දිය ඇලි මගේ මව් බිමේ  ඇත.රමණිය දිය ඇලි දුන්හිද දිය ඇල්ල බඹර කන්ද දිය ඇල්ල වැනි බොහො දිය ඇලි මගේ මව් බිමේ  ඇත.මගේ ... ඉතිරියත් කියවන්න »


මගේ මිරිස් පාත්තිය… පුංචි මගේ රචනා............ October 29, 2010

·       මම මගේ දහවෙනි උපන් දිනයට මිරිස් පැළ පාත්තියක් සැකසුවෙමි.·       මම ඒ මිරිස් පාත්තියට වතුර සහ පොහොර දැම්මෙමි.·       මම සැමදා මිරිස් පැළ දෙස හොදින් බලමි.·       මම එක්දිනක් බලන විට මිරිස් පැළ කීපයක මල් පිපිලා තිබ්බේය.·       මම මිරිස් පැළ පීදිලා ඇතැයි සිතුවෙමි.·       මම දැක්ක දෙය අම්මාට කිව්වෙමි.·       අම්මා ගොඩක් සතුටු  වුවාය·       අම්මා මට මෙහෙම කිව්වාය.ඔයා හැමදාම පැළවලට වතුර සහ පොහොර දැම්ම නිසයි   පැළ ටික ඉක්මනට ලොකු උනේ.·       මම එක් දිනක් බලන ... ඉතිරියත් කියවන්න »


මම පුංචි මගේ රචනා............ October 29, 2010

මම අවුරුදු 10 යක පුංචි දියනියක්මි.මම 4 ශ්‍රේණියේ  ඉගෙන ගන්නෙමි.මම 2011 වසරේ ශිෂ්‍යත්ව විභාගය ලිවිමට බලා පොරොත්තු වන්නෙමි.මගේ ලිවිමේ හැකියාව වැඩි  දියුනු කර ගැනිම සදහා රචනා ලිවිමට බලා පොරොත්තු වෙමි.     එය ලිවිමට මගේ අප්පච්චි උදවු දෙන්නේය. ඉතිරියත් කියවන්න »


පුංචි සුරංගනාවී……… සිත් සිත්තම් October 29, 2010

සඳ සක්මන් කරමින් මුළු අහසේ,තරු කැට අතරින් සොයා ඇවිත්,මගෙ දෝතට ගෙනැවිත් දුන්පුංචි සුරංගනාවී.........සිඟිති පා පොඩි තබා වැටි වැටි,මා පසු පස දිව එන විට නුඹමහාමෙරක් වාගෙයි මටපුංචි දෝනියේ.....අකුරින් අකුරට මුණු මුණු ගා,නුඹ දොඩනා සොඳුරු වඳන් වැල්,තනිකම දවනා මගේ හිතටවැහිදිය දෝතක් වාගේ.......නිල් තරු කැට ඇස් අග්ගිස්සෙන්,අහිංසකව නුඹ හිනැහෙන කොට,දැනෙනව මේ මුළු ලෝකෙමමට ලැබුනා වාගේ............... ඉතිරියත් කියවන්න »


උබුන්ටුද(ලින්ක්ස්ද) වින්ඩෝස්ද ? දිලීපගේ බ්ලොග් සංකල්පනා October 28, 2010

මම පුද්ගලික පරිඝණකයක් ඒ කියන්නේ PC එකක් පාවිච්චි කරන්නේ 2002 ඉදල. ඒ කියන්නෙ මම 9 වසරේ ඉඳලා. මුලින්ම ඒකෙ දාල තුබුණේ 98.පස්සෙ XP...කොට්න්ම කියනවනම් වින්ඩෝස් OSs. මම හිතන්නේ අපි හැමෝම වගේ පරිඝණක ලෝකයයට අඩිය තියන්නෙ වින්ඩෝස් වලින්. පස්සෙ ඉතිං දැනුම් තේරුම් වැඩි වෙනකොට, පරිඝණක තාක්ෂණය විෂයක් විදිහට ඉගෙන ගන්නකොට, පණ්ඩිතකම වැඩි වෙනකොට පොඩ්ඩ පොඩ්ඩ ලිනක්ස් පැත්තට හිත යනව සමරුන්ගේ. මාත් වැටෙන්නේ ඒ සමහරුන්ගේ ගොඩ්ට තමා. ඉතිං වින්ඩෝස්ද ලිනක්ස්ද ? ලිනක්ස්ද ... ඉතිරියත් කියවන්න »


ආයු – බොහෝ වේවා ! මාගේ බ්ලොග් අවකාශයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමි. දිලීපගේ බ්ලොග් සංකල්පනා October 28, 2010

මේ දවස් වල jobless සංගමයේ ලොකු තනතුරක් දරණ හින්ද මටත් හිතුන පොඩියට බ්ලොග් එකක් පටන් ගන්න. මේ වෙනකොටත් බ්ලොග් ලෝකෙ හොඳ වැඩ දාන අපේ කොල්ලො කෙල්ලන්ගෙ බ්ලොග් දෙක තුනක් කියවපු නිසා තමා මටත් ඔය ආසාව ආවෙ.ඇත්තටම සමහර බ්ලොග් කියවපුවම ජීවිතයට පවා එකතු කර ගන්න පුලුවන් දේවල් ඒවගේ තියනවා.ඉතිං, මගේ ජීවිතේ මම අත් දැකපු,අත් විඳින සිද්ධි ඉදිරියට මාගේ බ්ලොග් අවකාශයේ දිග හැරේවි....ඒ සඳහා වාසනාව, ශක්තිය ලැබේයි කියලා මම හිතනවා...... ඉතිරියත් කියවන්න »


රාවණා පිළිබඳ පුරාවෘත්ත – Google Search In Search of Real Ravana October 28, 2010

රාවණා පිළිබඳ පුරාවෘත්ත - Google Search ඉතිරියත් කියවන්න »


රාවණා – Google Search In Search of Real Ravana October 28, 2010

රාවණා - Google Search ඉතිරියත් කියවන්න »


නොමිලේ ඇස් කණ්නාඩි ලබා දිම Helping Dedigama - For Better Future.... October 28, 2010

නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීමේ වැඩසටහනක් අද දින රුවන්වැල්ලේදී පැවැත්වේ. මෙම වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රී වයි.ජී.පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.මේ සදහා දැදිගම ප්‍රදේශයේ දස දෙනකුද ඇතුලත් කිරිමට හැකියාවක් ලැබුණ අතර ඒ සදහා අඩු ආදායම් ලාභි පවුල් නියෝජනවය කරමින් දස දෙනෙකු ඉදිරිපත් කර ඇත. මෙම අවස්ථාවන් ලබා දීම පිළීබදව අප සමිතියේ ස්තුතිය වයි.ජී. පද්මසිරි මහතාට හිමි වන අතර මෙවැනි සමාජ සත්කාරයන් සදහා තව තවත් හැකියාවන් ලැබේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු. ඉතිරියත් කියවන්න »


විද්‍යාලීය ත්‍යාග ප්‍රධානෝත්සවය boys model school October 27, 2010

විද්‍යාලීය ත්‍යාග ප්‍රධානෝත්සවය 2010/10/29 වන දින පෑවත්වෙනව.වෑලිවිට තොරතුරු තාක්ශන ශ්‍රවනාගාරයේදි. එහි චායාරූප ඉදිරියේදි ඔබට ඉදිරිපත් කරන්නම්.එතෙක් ඔබට සුබ අනාගතයක්. ඉතිරියත් කියවන්න »


Neobux වලින් පහසුවෙන් මුදල් සොයමු….. (Internet money – 3) ෴ Lk Magazine ෴ October 27, 2010

Internet Money! ඔයාල කාටත් මේ වෙනකොට මේ ගැන පොඩි අදහසක එහෙම ඇතිනේ. මේ සම්බන්ධයෙන් මන් මීට කලිනුත් post කිහිපයක්ම දාල තියෙනව. (එවා කියෙවුවේ නැත්නම් මෙතන ක්ලික් කරන්න.) අද මං කියන්නෙ Neobux වලින් සල්ලි හොයන විදිය. මේකත් කලින් ලිපියක සඳහන් වුණු Onbux වගේමයි. (එ ලිපිය කියවන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න) Neobux කියන්නේ Onbux වගේම PTC සයිට් එකක්. ඒ කිව්වේ ඇඩ් ක්ලික් කරල මුදල් හොයන සයිට් එකක්. විශේෂයෙන්ම ... ඉතිරියත් කියවන්න »


සියළු සත්වයින්ගේ හිත සුව පිණිස ලියමි……………..ඉස්ලාම් ආක්රමිකයන්ගෙන් ආරක්ශා වීම -පළමු කොටස විසල් සයිබර් අවකාශයේ තමරගේ බ්ලොග් අඩවිය................ October 27, 2010

මේ උතුම් හෙල භූම්ය ලෝකයේ අති ශේස්ට ඉතිහාසයක් පවතින උතුම්ම රටක් වශයෙන් හෑදින්විය හෑක.අපගේ දේශයේ ඈති වටිනාකම වචනයෙන් විස්තර කල නොහෑක.රාවණා රජුගේ කාලය හෝ ඉන් ඔබ්බට පවා වෙනත් ඈදහිලි නොතිබුනා නොවේ.නමුත් මහින්දාගමනයත් සමග රාජ්ය බලය තුලට බුදු දහම කා වෑදීමත් සමග මේ දේශය ගෞතම සමිදුන්ගේ උතුම් ධර්මයෙන් නෑහෑවුනු දේශයක් බවට පත්විය.ඒ වනවිටත් ලෝකයේ කිසිම තෑනක කතෝලිකහෝ ඉස්ලාම් ආගම් දක්නට තබා බිහිවී වත් නොතිබුනි..මහින්දාගමනය සිදුවූ යේ -සම්බුද්ධ පරිනිර්වානයෙන් වසර ... ඉතිරියත් කියවන්න »


ටෙරා කොපි…….. කැට් කෙනෙක්…. මං තීරැව October 27, 2010

 මෙන්න මම හාපුරා කියල දෙන්න හදන්නේ කොපි කරන ලොකේට පොඩි ස්ඵිඩ් කැල්ලක්  කොහොමද කියල බලන්නකෝ මේක පොඩි ඉඩක් තමා ගන්නේ ඒත් වැඩේ නම් එලට කරන්න පුලුවන් ... බලන්නකො ඔයාලත් DOWNLOAD  ඉතිරියත් කියවන්න »


නොමිලේ පරිගනක අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහන Helping Dedigama - For Better Future.... October 27, 2010

දැදිගම වසම තුල සිටින අඩු ආදායම් ලාභී පවුල් සදහා පරිගනක අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම සදහා මේ වන විට කටයුතු සාකච්ඡා කරමින් පවතියි.මේ සදහා නොමිලේ පරිගනක යන්ත්‍ර 4ක් පළාත් සභා සභානායක ගරු මන්ත්‍රි ඉම්ටියාස් කාදර් මහතා විසින් ලබා දී ඇති අතර දැදිගම නිලුෂා ගාමන්ට් අධිපති ජයන්ත පුෂ්ප කුමාර මහතා විසින් ද නොමිලේ පරිගනක යන්ත්‍රයක් ලබා දී ඇති අතර දැදිගම නැණසල භාරකරු වන මංජුල රත්නායක විසින් අධ්‍යාපනය ලබා දීමේ කටයුතු ... ඉතිරියත් කියවන්න »


ඇට්ටේරියා 2010-10-26 22:16:00 ඇට්ටේරියා October 26, 2010

සරාගික සරා සඳපුරා නෙක හැඟුම් පැසඋනයි ඇගෙ වළා පිළිඇසින් කැඳවමින් තරුවළා නැති අහස් ගැබදිහා ඇස් රුවාගෙනමං බලන් උන්න විටඈ ඇවිත් මා ළඟට!!සරන්නට සෙනේ ගඟවිඳින්නට පෙම් පහසඇඳගනින් සඳේ උඹෙවළා සළු හනිහනික... ඉතිරියත් කියවන්න »


හදිසි අනතුරකදී කල යුත්තේ කුමක්ද…? නෙත් පහන්සර... October 26, 2010

හදිසි තුවාල කැඩුම් බිදුම් හා හදිසි අසනීප සදහා ප්‍රථමාධාර උවමනා වේ.එවන් අවස්ථාවල හදිසි අනතුරේ ස්වභාවය හා ප්‍රථමාධාරවල ප්‍රමුඛතා සලකා බැලීම වැදගත් වේ.හදිසි අනතුර සිදුව ඈති ආකාරය පිළිබද තොරතුරැ නොදන්නා විට,අනතුරේ හෝ අසනීපයේ තරම නොපැහැදිලි විට,හෝ අනතුරට පත් අය සිහිමුසව හෝ සිදු වු දෙය විස්තර කිරීමට අසමත් තත්වයක සිටින විට...., ඔබ අනතුරට පත් නොවන්න.තත්වය නිරීක්ෂණය කොට සෝදිසි කොට උපකාර කරන්න. (විදුලි රැහැනක් හෝ විදුලි උපකරන මගින් විදුලි සැර වැදුණ අයකු ඔබ පැන ... ඉතිරියත් කියවන්න »


කාටත් නොදැනිම Windows 7 තම ප්‍රථම උපන්දිනය සමරයි!! ෴ Lk Magazine ෴ October 26, 2010

ටික දවසකින් post එකක් දාන්නත් බැරි වුනා. මොකද මේ දවස් ටිකේ පොඩි වැඩ වගයකට හිර වෙලා හිටියේ. කොහොම වුනත් අද ම්ං කියන්න යන්නේ දන්නෙම නැතුව ගෙවිල ගිය Windows 7 පළමු උපන්දිනය ගැනයි. කවුරුත් මේ ගැන වැඩිපුර කථා නොකරපු නිසයි අද මං මේ ගැන කථා කරන්න හිතුවේ. Windows 7 අපි කාටත් හුරුපුරුදු වචනයක්නේ. මොකද පහුගිය දවස්වල නිතරම කථාබහ වුණු, කාගෙත් අවධානය ගත්තු OS එකක් නිසා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ... ඉතිරියත් කියවන්න »


දිව්රීම සංකල්පනා October 26, 2010

සන්ඩේ මන්ඩේ බේබි කොණ්ඩේ,ආයේ ජීවිතේට යාලු වෙන්නේ නෑඉර පෙන්නලා මහ පොළව අල්ලලා, ඔලුවේ අත ගහලා දිවුරුවත් දෙයියනේ මට කොහොමවත් ඉන්න බැරි වුනානේ යාලු නොවී......පුදුමයි.... ....ඉරත් මහ පොළවත් එදා වගේමයි....හැබැයිමගේ ඔලුව නම් ටිකක් හෙල්ලිලා වගෙයි............ ඉතිරියත් කියවන්න »


රෝදය …… සරල සිතුවිලි October 25, 2010

දවස නිමවී කාර්යාලයෙන් නිවෙස බල යාමට සැරසුනද, බයිසිකලයේ ඉදිරිපස රෝදයේ හුලං නැත. හ්ම්ම් ... දැන් ඉතින් මොනවා කරන්නද? ටයර් කඩයක් හොයන එක එච්චර ලේසි නැතිවුනත් බයිසිකලය තල්ලු කරගෙනම ටික දුරක් අවිද ගියෙමි ."මේ හරියේ ටයර් කඩයක් තියනවද ?"නවතා තිබූ තුන් රෝද රථයක් අසලට ගිය මම, මාගේ හඬ අවදි කළේය. අප ඔවුන්ගේ වාහන පැදවීම ගැන කෙතරම් දොස් කීවද, පාරක් දැනගැනීමටත් , යම්කිසි ස්ථානයක් දැනගැනීමටත් නිතැතින් තුන් රෝද රථයක් වෙත පිය ... ඉතිරියත් කියවන්න »


This is for you dear..♥ සයිබර් අවකාශයේ නවාතැන. October 25, 2010

I count the hours, I count the days.How much I miss you, I count the ways. I miss your voice,I miss your touch.And I miss the face,That I love so much. How to describe it, There is now way.I walk around,In a permanent daze. I long to feel,Your warm embrace.And to see a smile,Upon your face. I will not sleep,Won't close one eye.Until you're home, Safe and alive. While you're overseas,And I'm safe at home.I think of you out ... ඉතිරියත් කියවන්න »


Untitled කාලකණ්ණියා October 25, 2010

ඔය දුම් දාගෙනහූ කියාගෙන යන කෝච්චියනවත්තගනිල්ලා!රේල් පාර හරිම පටුයිපාර දෙපැත්තේමීට වඩා පුළුල් ලෝකයක් තියෙනවාඋඹලා දැකිය යුතුනවතින්නැත්තංපීලි පන්නපල්ලා!පොඩ්ඩක් අමාරුයි තමයිඒත්......පාර දෙපැත්තේමීට වඩා පුළුල් ලෝකයක් තියෙනවාඋඹලා දැකිය යුතු- කොම්බුව - ඉතිරියත් කියවන්න »


අමාවක අහස ඇට්ටේරියා October 25, 2010

වැව් ඉවුරේ ගස් ටික එක යායට සිලිසිලි ගානවාබංකුවට බර වෙලා මං අරමුණක් නැතුව ඔහේ බලන් හිටියාඔයා එකපාරටම මගෙ මූණට එබුනා.කෝ.. චුට්ටක් හිනා වෙන්න කියාගෙන...ඔයා අමාවක අහසෙ තරු හොයනවද? මං ඇහුවේ හිතේ තිබ්බ ප්‍රශ්නත් එක්ක හිනා වෙන්න බැරිකමට..කවුද අයියේ අමාවක අහස?මම..නෑ.. ඔයා තරු පිරුණ අහසක්..... එයා හිනා වෙලා මගෙ උරහිසට හේත්තු වුණා.අහස දන්නෙ නෑ එයා කොච්චර ලස්සනද කියලා...... ආයෙමත් එයා ඔළුව උස්සලා මගෙ දිහා බලලා බෙල්ල ඇල කරලා හිනා වුනා..ඒ හිනාවත් එක්ක ම මගෙ ... ඉතිරියත් කියවන්න »


සුළුතරය රැකීමට බහුතරය බිළි දීම. කටු ඔටුණු October 25, 2010

           යුද්ධය අවසන් අදියරේදී රජයේ ආරක්ෂාව පතා පැමිණි ලක්ෂ 3 ක් වූ අවතැන් ජනයාගෙන් දෙලක්ෂ හැත්තෑපන්දහසක් යළි පදිංචි කොට අවසන් බව රජයේ සංඛ්‍යාලේඛන අවධාරණය කරයි. රජයට අනුව මේ යළි පදිංචිකිරීමේ කටයුත්තේ අවසාන අදියරේදී අළුත් ගැටළුවකට මුහුණපාන්නට ඔවුන්ට සිදුවී තිබේ. ඒ යාපනේ තම ඉඩම් අයිතිය ඉල්ලමින් යාපනය දුම්රිය ස්ථානයේ ලැගුම් ගෙන සිටින 400 ක් පමණ වූ සිංහල ජනතාවගේ ප‍්‍රශ්නයයි. භීෂණකාරී කළු ජූලියේ තවත් අතුරු ඵලයක් ලෙස වසර තිහක් ගතවී ඇතත් මොවුන්ගෙන් ... ඉතිරියත් කියවන්න »


සිනමා කියවීම කලෙකට පසුව……. Signscope සිනමා රූපරාමුවෙන් එහා ලෝකය අත්විදින්නට...... October 25, 2010

ඇත්තටම සිනමා කෘතියක පෙළ කියවනවිට ඉන් ධ්වනිත වෙන අරුත අපි හරිය‍ටම තේරුම් ගන්නේ කොහොමද? සිනමාවට ඊටම ආවේනික වෙච්ච භාෂාවක් තියෙනවා.සිනමා පටයේ පෙළText එක කියවනකොට චරිත ගොඩනැංවීම,දෙබස්,කතා ආඛ්‍යාණය තුළින් පමණක් සිනමාකෘතියක අන්තර්ගතය සම්පුර්ණයෙන් ග්‍රහණය කරගැනීමටවත් රසවිදීමටවත් නොහැකියි.එක අතකට බලනකොට සිනමා කෘතියක පොදු සත්‍යයක් ඇත.ඒකියන්නේ සිනමාව කියන්නේ පොදු කලාවක් කියනඑක අපි හැමෝ‍ටම පිළිගන්න පුලුවන් සත්‍යයක්.සිනමා රූපරාමුවක කැමරා කෝණ,චරිත ස්ථානගතවීම,පසුතලය,රූපරාමු සංරචනය‍,ආලෝකකරණය,වේෂනිරූපණය යන සියල්ලගේම සංකලනයෙන්ම රූපරාමුවේ අන්තර්ගතය අර්ථගැන්වේ.කාලයෙන් කාලයට දේශයෙන් දේශයට වෙනස්වෙන සිනමාවේ සිනමාරූපී ... ඉතිරියත් කියවන්න »


අවශ්‍ය වුවහොත් සූදානමින් සිටින්න……. කටු ඔටුණු October 25, 2010

           දිනය පසු ගිය ඔක්තොම්බර් 14 වනදා ලෙස සටහන් විය. උසස් අධ්‍යාපන අමාත්‍යංශ පරිශ‍්‍රයට කඩා වැදුණු සරසවි සිසුන්ගේ යකා නැටිල්ල ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට ද ශිෂ්‍යයින් මර්දනය කිරීම සඳහා යොදවා තිබූ පොලිස් භටයන්ගේ පහර කෑමට සිදු විය. ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද වරලත් ජනමාධ්‍යවේදී හැඳුනුම්පත පෙන්වද්දී ‘‘ ඕක  ඕන එකෙකුට පෙන්න ගනිල්ලා’’ යි කියමින් ජනමාධ්‍යවේදීන් යයි හඳුනා ගත් පසුවද පොලිසිය ඔවුන්ට පහර දී තිබිණි.           ... ඉතිරියත් කියවන්න »


සියතින් ගෙල සිඳ ගැනීම හෙවත් ෆෙඩි‍්‍රකාට ආවැඩීම. කටු ඔටුණු October 25, 2010

             ෆෙඩි‍්‍රකා සැන්ඩ‍්‍රා කාමෙලා ජෑන්ස් පත්තර කලාවේ නම ගිය චරිතයකි. මෙතෙක් පත්තර කාරයින් ඇතුළු මාධ්‍ය සගයින් හා එක් පන්තියක් පමණක් හැඳින ගෙන සිටි මැය පිළිබඳ දැන් ලංකාවේ නොදන්නා අයෙක් නැත. පෙරළිකාර පත්තර කලාවේ නව ඉමක් සටහන් කරමින් මැය පත්තර කාරයින්ට උගන්වන පාඩම සුළුවෙන් තැකිය නොහැක. මාධ්‍ය කලාවට ස්වයං විවේචනය කෙතරම් වැදගත්ද යන්න මතක් කර දීමට ෆෙඩි‍්‍රකාට සිදුවී ඇත්තේ මෙතෙක් එවන් භාවිතයක් පිළිබඳ නිදර්ශනයක් සැපයීමට ලංකාවේ මාධ්‍ය අසමත් වූ බැවිනි.           ... ඉතිරියත් කියවන්න »


”ගැලීලියෝ හා හඳගමලා” කටු ඔටුණු October 25, 2010

            විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම හා ප‍්‍රසන්න විතානගේ සමාජ ඛේදවාචකයන් රූපමය භාෂාවක් තුළින් විග‍්‍රහ කිරීමට යාමේදී අසම්මතය තුළ ලේබල් ගසනු ලැබුවේ වරක් දෙවරක් නොවේ. උපුල් ශාන්ත සන්නස්ගල මේ විග‍්‍රහයට වටිනා කමක් දීමට ගොස් ඛේදවාචකයේම සනාතන ගොදුරක් බවට පත් විය.         චිත‍්‍රපටයෙන්, ටෙලි නාට්‍යයෙන් හා වේදිකාවෙන්, වසන් කරනු ලැබූ සමාජ යතාර්ථයන් ප‍්‍රතිනිර්මාණය කිරීමක් ලාංකීය පේ‍්‍රක්ෂකයන් කිසි දිනෙක අත් නොවිඳි නිසාම ඉහත කී චරිත තාප්ප පුරා ”wanted” ලේබලය යටතේ ප‍්‍රසිද්ධියට පත් විය.         ... ඉතිරියත් කියවන්න »


අහිමි වීමක වේදනාව ………. කටු ඔටුණු October 25, 2010

”....සංගීතය යනු තෙරක් නොපෙනෙන සයුරකි. කිසිවෙකුට එය දැන අවසන් කළ නොහැක. එය දැන ගන්නා තරමටම, අපට දැනෙන්නේ අප දන්නේ එයින් කොපමණ බිඳක් ද යන්න පමණකි. සංගීතය යනු අදරණිය සොයා යාමකි....”                                                  එල්. සුබ‍්‍රමනියම්             ලක්ෂ්මිනාරායන් සුබ‍්‍රමනියම් දෙමළෙක්. ඉපදුනේ තලවාකැලේ. යාපනෙත් ඉඳලා  පස්සෙ කොළඹට ඇවිත් බොරැල්ලෙ පදිංචි වුණා. 1956 එක  අඳුරු දවසකට පුළුවන් වුණා ලංකාවෙ අනාගතේ වගේම පුංචි ... ඉතිරියත් කියවන්න »


අතරමඟදී….. ඇට්ටේරියා October 25, 2010

මම පහුගිය සති අන්තෙ හලාවත පැත්තෙ ගියා.. පොඩි change එකකටත් එක්ක... මුහුදේ බහින්න ආසාවෙන් හිටියත් ඒක දැක්කම බහිනවා තියා ලඟට යන්න හිතුනෙ නෑ..මඟදි තැඹිලි ගෙඩියක් බොන්න ඕනි වෙලා පොඩි කඩයක් අයිනෙ වාහනේ නැවැත්තුවා..මම එතකොටයි දැක්කෙකඩේ ඉන්න කට්ටිය..කොල්ලො දෙන්නයිබල්ලො දෙන්නයිමල්ලෙ කුකුළයිතැඹිලි වල්ලයිකොල්ලෝ දෙන්න ඇවිත් හිට්යෙ කුකුළෙක් (ඇත්තටම කිකිළියක්) මල්ලක දාගෙන... මං ඇහුවම කිව්වෙ විකුනන්න කියලා.එක කොල්ලෙක් ගෙ අතේ තවත් මොකක්දෝ ගුලි කරගෙන ඉන්නවා මං දැක්කා.පස්සෙ බලන කොට තරමක කුකුල් පැටියෙක්!කිකිළිගෙ ... ඉතිරියත් කියවන්න »


දකිනවාද මාව විතරක් … රතු තරුවේ කවිය/Rathu Tharuve Kaviya October 25, 2010

අනිත් හැමෝටම හිටියත්.. මට විතරක් නැති.. ලඟට එන්න හිතුනත්..මට විතරක්ම බැරි.. අහසක් තරම් දුර..සයුරක් තරම් විසල් කවියක් තරම් ලස්සන.. තනුවක් තරම් මිහිරි මගේ උනත් එහෙමමත් නැති..හීනයකින්වත් මාව දකින්නේ නැති.. ඇතුවාටත් වඩා මට කිසිම කිසි විදිහකින් නැති.. මට කියන්න.. කඳුලක් තරම් වත් මාව වටිනවානම්.. උදේ පිපුනු මල් පෙත්තක රැඳුනු පිණි බිංදුවක.. රෑ අහසේ පුංචි තරුවක.. හැමදාම දකිනවාද මාව විතරක් මේ විශ්වය පුරාම..? ඉතිරියත් කියවන්න »


මන්දාකිණි 2010-10-24 22:32:00 මන්දාකිණි October 24, 2010

ව්ශ්වය සහ ජීවය, ගැන මාගේ මතය.......ව්ශ්වය ජීවිතය සහ අප......"මෙය තවත් එක් මතයක් බවත් එයට මා එකග වීමක් බවත් මෙහි අති කරුණු කාලෙන් කාලෙට වෙනස් වන බවත් මා මෙන් ඔබද පිළිගත යුතුව ඇත."විශ්වය,ජීවය ගැන කත කරන්නට පෙර "අප ගැන" කතා කරමු."අප හෙවත් මනවයා" ඇතිවුයේ කෙසේද..?.....බොහෝ මත වාදයන් ඇත. නමුත් පිළිගත් මතවාදයක් නම් "චල්ස් ඩාවින්ගේ පරිණාමවාදයයි." ඔව්, එහි තරමක අඩුපාඩු තිබුනත් අපට එකඟවිය හැකියි.මනව ආරම්භ‍යේ සිට මේ වනතාක් කෙතරම් කාලයක් ගතවීද..?......වසර මිලියනයකට ... ඉතිරියත් කියවන්න »


අවුරුදු දහ හතරක පරිගණක මතකය 1 Dilan's Blog October 24, 2010

එය 1996 එක් දිනක් විය. තාත්තා රූපවාහිනියක් වැනි යමක් ගෙදරට ගෙන ආවා මට යාන්තමට මතකය. එයත් සමග තවත් පෙට්ටියක් විය. තාත්තා එයට කීවේ කොම්පියුටරක් කියාය. මේ අලුත් උපකරණයෙහි තාත්තා වැඩ කරන හැටි මම බලා සිටියෙමි. ඔහු එහි යම් යම් දේ ටයිප් කර වැඩ කරන්නට පටන් ගත්තේය. එහි පරිගණක ක්‍රීඩා ලෙස මෝටර් රථ ධාවනය කිරීමේ තරඟයක්ද, ගෝරිල්ලන් දෙදෙනෙකුගේ යුද්ධයක්ද, කෑම කමින් දික් වෙන නයෙක්ගේ ක්‍රීඩාවක්ද මගේ සිත ගත්තේය. අපි යමක් ටයිප් ... ඉතිරියත් කියවන්න »


Macintosh වෙනුවට Hackintosh වෙනුවට Macbuntu හැකර්.lk October 24, 2010

වෙනස් වෙනස් මෙහෙයුම් පද්ධති ගැන උනන්දුවක් දක්වන අය, කඩල බිදල බලන්න කැමති අය, සතියට පස් හයපාරක්‌මෙහෙයුම්‌පද්ධතිය අලුතින්‌ පිහිටුවන අය එහෙම අනිවාර්යයෙන්‌ අත්හදාබලලා තියන දෙයක් තමා Apple සමාගමේ MacOS මෙහෙයුම් පද්ධතිය IBM format (අපි එදිනදා පාවිච්චි කරන) පරිගණකයක පිහිටුවලා බලන එක. hackintosh කියන වෙබ් අඩවියෙන් මේ ගැන අපිව සෑහෙන කාලයක් තිස්සෙ දැනුවත් කලා. එතන වෙන්නෙ මෙහෙයුම් පද්ධති ගැන ගැඹුරු අවබෝධයක් තියන අය සහ ඉගනගන්න අය එකතු වෙලා OSX පද්ධතිය ibm format ... ඉතිරියත් කියවන්න »


Google ගෙන් හීනි ආතල් එකක් ගනිමුද? සද්දන්ත කුලේ අපි October 24, 2010

හුගක් දෙනා තමන්ගෙ Default search engine එක විදියට Google පාවිච්චි කරනවා... ඒ Google හුගක් කාර්යක්ශම නිසා.. ඉතින් අපි හුගක් වැඩ ගන්න මේ Google ගෙන් පුංචි ආතල් එකක් ගත්තොත් නරකද.... මෙන්න මෙහෙම Google ගෙන් ආතල් ගන්නේ ඉතිරියත් කියවන්න »


දිවි මංසල… 2010-10-24 11:08:00 දිවි මංසල... October 24, 2010

ඉතිරියත් කියවන්න »


මාරයාගේ හෝරාව – 1 විවේචනය විවේචන October 24, 2010

නම - මාරයාගේ හෝරාවබ්ලොග් ලින්ක් - http://ctkumara.blogspot.com/ආරම්භක දිනය - 08 නොවැම්බර් 2009ලිපි ගනණ - 196 / ලාංකීයේ - 100  විවේචනයේ මුල්ම ලිපිය පොරොන්දූ වූ පරිදි මෙලෙස මාරයාගේ හෝරාවට වෙන්වෙයි. බොහෝ බ්ලොග් රචකයන් හා පාඨකයන් අතර නමක් දරා සිටින විවිධ මතෘකා හා අර්තවත් රසවත් මෙන්ම මනසට වහල් වී කරන බොලඳ ලිපි වලින්ද සමන් විත, කාන්සිය හා පලුව මකා දැමිමේ අරමුණීන්ම ලි‍යැවේයයි සිතිය හැකි බ්ලොග් අඩවියකි. මසකට ලිපි දහයක් පමණ වේගයක් රඳා ... ඉතිරියත් කියවන්න »


ඔන්න ආදරය කරන කොල්ලනෙ කෙල්ලනෙ තවත් පරක් LoVe එකට කෙලවෙන පොටක් පටන් අරන්…. ReDeYe October 24, 2010

අනුන්ගෙ සිම් බෑ - උපරිම සිම් 5 යි - සිම් අයි ඩි නෑත්තම් පොලිසියට මාට්ටු අන්රෙජිස්ටර් සිම් දෙසෑම්බර් 31 ඩිස්කනෙක්ට්ජන්ගම දුරකතන සබද තා සම්බන්දයෙන් ජනතාවට බලපාන නව නිති කිහිපයක් රජය හදුන්වා දිමට යන බව ප්‍රකාශ වියවෑඩි විස්තර කියවා අවබොද කරගෑනිමට මෙතනින් යන්න http://DiLoNWorld.tk ඉතිරියත් කියවන්න »


රාවණා යුගයෙන් ඇරඹෙන බොල්තුඹේ සමන් දේවාලය – Sumana Saman [Deity] e - අටුවාව October 24, 2010

සුමන සමන් දෙවියන් කියලා පිළිගන්නේ ශ්‍රී පාද කන්දට අධිපතිව වැඩ වාසය කරන සෝවාන් වුණු ඒ වගේම ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි කෙනෙක්ව.ඉතින් සුමන සමන් දේව සංකල්පය ගැන විවිධ මත කීපයක් දැක ගන්න පුලුවන්. ලාංකික වංශකතාවල කියන්නේ කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රික නායකයෙක් වුණු සුමන සමන් බුදු හාමුදුරුවෝ ප්‍රථම වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේ ඒ කියන්නේ යක්ෂයින් දමනය කරන්න මහියංගණයට වැඩම කරපු අවස්ථාවේ දහම් අහලා සෝවාන් වුණු බවත්, මහියංගණ දාගැබ ඉදි කරපු ... ඉතිරියත් කියවන්න »


වෙල්ලස්සේ විමුක්ති හටන………….. බදුලු පුත්‍රයා October 24, 2010

1818 ඌව වෙල්ලස්ස කැරැල්ල ගැන ලිපියක් ලියන්න බදුලු පුත්‍රයට අදහසක් පහලවුනා. ඔය කැරැල්ල සිද්ධ වුනේ බදුලු පුත්‍රය ඉපදුනු ප්‍රදේෂය හා සම්බන්ධව වීමත් ඉතිහාසයට වීරයන් එක්කරපු සිද්ධියක් වීමත් තමයි මෙහෙම ලිපියක් බ්ලොග් එකේ දාන්න ප්‍රධාන වශයෙන් හේතුවුනෙ. අපි කවුරුත් දන්න විදිහට 1815 උඩරට ගිවිසුමෙන් පස්සෙ තමයි උඩරටත් ඉංග්‍රීසීන් අතට පත්වුනෙ. කොහොම උනත් ඔය ගිවිසුම අත්සන් කරන්න ප්‍රධාන වශයෙන් හේතුවුනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කෲර පාලනය ජනතාවට උහුලාගන්න බැරිවීම. ඉතින් 1815 මාර්තු ... ඉතිරියත් කියවන්න »


ඊ බොක්කෙන් 4×4ක් ද 3×3ක් ද? සසනද October 23, 2010

4x4 එකක්ද 3x3 එකක්ද, අයියනම් කිව්වෙ 3x3 එකක්. ඒත් මට හිතුනෙම 4x4 එකක් ගන්නමයි.ඔන්නොහෙ 4x4ක් ම ගන්නව, කියල හිහ හදාගෙන සිදාදිය පැත්තට ගියත් පොත් සාප්පු වල ඉන්න කොල්ලො කුරුට්ටො කිරිට්ටියො සේරම කින්ඩි දැම්මෙත් මටමයි. ඒ ඇයි දන්නෑ.. මම කිව්වෙ අයියෙ "rubix cube" තියනවද, අක්කෙ "Rubik's cube" තියනවද, අංකල් "රූබික්ස් ක්‍යුබ්ස්" තියනවද කියල අහපු එක විතරමයි. සමහර විට මගෙ බාසා හැකියාවෙ මද කමක් දැ කියල හිතිල තමයි මම ඔය විදියට එක ... ඉතිරියත් කියවන්න »


ifo++ තොරතුරු තාක්ෂණ සහ අධ්‍යාපනික ප්‍රදර්ශනය හිතෙන දේ කියන තැන October 23, 2010

ifo++ එහෙමත් නැත්නම් Ideas free and open කියන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ UCSC එකේ සිසුන් සිදුකරනු ලබන සාමාජ සත්කාරයන්ගෙන් තවත් එක දැවැන්ත සත්කාරයක්. කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය විසින් පලමු වරට සංවිධාන කරනු ලබන තොරතුරු තාක්ෂණ සහ අධ්‍යාපනික ප්‍රදර්ශනය දැනුම සොයන ඕනෑම කෙනෙකුට වසරකට වරක් පමණක් ලැබෙන අනගි අවස්තාවක්. වෙනත් සාම්ප්‍රදායික වු ප්‍රදර්ශන කාලාවෙන් ඔබ්බට ගොස් ප්‍රේක්ෂකයනට නව දැනුම සහ තාකෂණය විනොදාස්වාදය සමග එක්ව විදින්නට අවස්ථාව ඔබට මෙම තුලින් ... ඉතිරියත් කියවන්න »


නිදහස් මෘදුකාංග රසිකයාගේ සටහන෴ October 23, 2010

නිදහස් මෘදුකාංග යනු තහනමකින් තොරව භාවිත කල හැකි අධ්‍යනය කල හැකි සහ නවීකරණය කල හැකි මෘදුකාංග වන ඒවා තහනමකින් තොරව නවීකරණය කර හෝ නොකර පිටපත් කල සේම නැවත බෙදා හැරීමටද හැක. සමහර මෘදුකාංග පිටපත් ලබන්නන්ටද මෙම වෙනස් කිරීමට අවශ්‍ය වන සේ ඉතා අවම තහංචි පනවා ඇත. මෙම මෘදුකාංග නොමිලේ බෙදාහැරිය යුතු අතර පුද්ගලයකු‍ට භාවිත කල හැකි වන සේ වැඩසටහන් කේතයන් සහ අවසර ලබා සදන අවසරපතක් ... ඉතිරියත් කියවන්න »


උත්තම ගුරු අවතාරය මූසිල ලෙනින් vs. ගුත්තිල මාක්ස් October 22, 2010

යුරෝපේහොල්මන් කළලංකාවේ උත්තමගුරු....උගන්වන්න මටවෙණ වයන්නජීවිතය නම්බස් රියේතෙරපි තෙරපිසක්කරයගෙගුලි සෙල්ලම් නැතුවසිරාවට!මම කවුදකියල පෙන්නන්න...කරන්න මගේවෙණ හඬපරමාදර්ශීහැබැයිතත් නොකැඩෙනවෙණ හඬ අස්සෙයුරෝපීය අවතාරහැංගිලාමිනිස්සුන්ගෙකනේ නොරිංගන්නඋගන්වන්නවෙණ වයන්න,මිනිස්සුන්ට දැනෙන්නමාව නෙමෙයිලඟ ඉන්න අනෙකාවඋගන්වන්නවෙණ වයන්න,මිනිස්සුන්ට වැටහෙන්නසංගීතය නෙමෙයිතමන්වමඋගන්වන්නගුරුමටවෙණ වයන්නවෙනස් කරන්නමුළු සමාජයක්ගුරෙකු ගෝලයෙකුඅතරෙ වුණුසුහද සිම්ෆනියකුත්තරඟයක්යනොසිතන්නනොකියන්න... ඉතිරියත් කියවන්න »


මැදපෙරදිග/ගල්ෆ් රාජ්‍යයන් පතොක් යාය October 21, 2010

අරාබියානු අර්ධද්වීපය (Arabian Peninsula) නොයෙකුත් විදේශික පාලනයනට යටත්ව තිබී ඇත. භූගෝලීය පිහිටීම හා ස්වභාවීක සම්පත් වන ඛණිජ තෙල් හා ගෑස් සංචිතය නිසා මෙ කලාපය ලෝක ආර්ථික සිතියමේ වැදගත් තැනක් ගනී.මෙ කලාපයෙ විශාලතම භූමි ප්‍රමාණයක් අයත් වන්නේ සවුදි අරාබියට ය. විවිධ ගෝත්‍රයන් (tribe) විසින් ඔවුනට අදාල පලාත් වෙන්කරගෙන පාලනය කර ඇති මෙ රට එකමුතු කර වර්ෂ 1932 දී සවුදි අරාබියානු රාජධානිය පිහිටුවා ඇත.ඊට යාබද ඉරාක දේශ සීමාවේ පිහිටි කුවේට් රාජ්‍යය බ්‍රිතාන්‍ය ... ඉතිරියත් කියවන්න »


රැකියා පතා අපේ රටට ආ ඇත්තෝ… පතොක් යාය October 21, 2010

රැකියා සඳහා ශ්‍රී ලංකාව වෙත සංක්‍රමණය වූවන් අතර දකුණු ඉංදීය වැසියන් පමණක් නොව, මුම්බාය අයත් මහරාෂ්ට්‍ර ප්‍රාන්තයටත් ඉහලට වෙන්න පිහිටි ලොව පුරා වෙළෙඳ කටයුතු වලට ප්‍රකට නමක් දරන ගුජරාත ප්‍රාන්ත වැසියන් ද විය. ඔවුන් පරම්පරා ගනනාවක් ලාංකාවේ වෙසූ නිසාම වෙන්න ඇති ඔවුන් බොහෝමයකගේ වාසගම කොලොම්බුවාලා ලෙස යෙදෙන්නේ.ගුජරාත වැසියන්ගේ වාසගම් වල ඔවුන් කරන ව්‍යාපාරය, රැකියාව ආදිය දැක්වෙනවා. රෙදිපිලි මදින්නන් ප්‍රෙස්වාලා, රැන්ගුන් නුවර ව්‍යාපාර කල පවුල රැන්ගුන්වාලා, ටින්/තහඩු වෙළෙඳාමේ යෙදුන අය ටින්වාලා ... ඉතිරියත් කියවන්න »


යළි තනන නටඹුන්… රන් සිතුවිලි... October 21, 2010

එදා නිමැවුණු    මහා ගල්කණුතවම නොසැලී බලා ඉන්නේදවස යටගිය    අපේ ඇත්තන්දහදියෙන් තැනූ    නටඹුන්ව ගියවිශ්ව කර්මයඅද අපේ අය    යළි නගන්නටහදන අයුරුය...මහා සෑයක්    තනන්නට යනවෙනස කිමදැයිඑදා සහ අද    අසා ගන්නටහොඳම අය නම්මේ මහා සෙල්කුලුනොවේදැයි    සිතුණිඑනමුදු,,කතා නොකරයිනිසල ගල්කණු!!! ඉතිරියත් කියවන්න »


ඩේව් වරුන්ගේ සුපිරි ආයුධය – පළමු කොටස Corner October 21, 2010

DAVE (Digital Animation and Visual Effects) ලෝකයේ සුපිරි ආයුධයක් ගැන  තමයි අද මම කියන්න යන්නෙ.මේක සුපිරි වෙන තරමට වැඩ කරගන්න එක පහසු වෙන එක තමයි වෙන්නෙ.මේ ආයුධය තමයි Graphics Card එක.ප්‍රධාන වශයෙන්ම වර්ග 4ක් විතර අඳුර ගන්න පුලුවන්.ඉතින් ඒ 4 ගැන තාක්ෂණික කරුණු ටිකක් කියන්නයි අපි අදහස් කලේ.           1. Integrated එහෙමත් නැතිනම් OnBoard Graphic Cards: මේ තියෙන්නෙ On board වර්ගයේ graphic processing unit එකක්                           ගොඩක් වෙලාවට  අපි ගාව ... ඉතිරියත් කියවන්න »


වන් ෂොට් නොකවුට් Martial Arts For Life (සටන් කලාව ජීවිතයට) October 21, 2010

මේ වීඩියෝ වල තියෙන්නේ මොකක්ද දන්නවද? ටයිකොන්ඩෝ කාරයෙකුයි කික් බොක්සිං කාරයෙකුයි අතර සටනක්. සටනක් කිව්වට එක සටනක්ම නෙමෙයි. වන් ෂොට් නොකවුට් ....ඔයාලම බලන්නකෝ.....ඔන්න මිතුරනේ කාලෙකට පස්සේ මම ආයිත් පෝස්ට් එකක් දාන්න හිතුවා. අද මම කියන්න යන්නේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව ගැන. ක්‍රීඩාවක් කිව්වට ටයිකොන්ඩෝ සටන් කලාවකුත් වෙනවා. ටයිකොන්ඩෝ කියන්නේ කොරියාවෙ ජාතික සටන් කලාව.  ඉස්සෙල්ලම බලමු ටයිකොන්ඩෝ කියන එකේ තේරුම. 'ටයි' (Tae) කියන්නේ පාදයෙන් පහර දී කඩාබිඳ දමනවට. එතකොට 'ක්වොන්' (kwon) කියන්නේ අත්පහරකින් ... ඉතිරියත් කියවන්න »


අඩු ආදායම් ලාභීන් සදහා සෙවිලි තහඩු ලබා දීමේ වැඩසටහන 2010 Helping Dedigama - For Better Future.... October 21, 2010

අඩු ආදායම් ලාභී පවුල් සදහා වාර්ෂීකව ලබා දෙන ලබන සෙවිලි තහඩු මෙම වසරේදීද පවත්වනු ලබන්නේ සබරගමු පළාත් සභාවේ ගරු සභානායක ඉම්ටියාස් කාදර් මහතාගේ මුලිකත්වයෙනි. මෙම වසරේදී අසරණ පවුල් පනස් තුනක් සදහා සෙවිලි තහඩු ලබා දීමට නියමිතය.සමෘද්ධී සහනාධාරය පමණක් ලබන බොහෝ පිරිසක් මෙම වසරේදී සෙවිලි තහඩු ලබා ගැනීමට නියමිතය.එමගින් ඔවුන්ගේ නිවාස සදහා ස්තිර වහලවල් නිර්මාණය කිරිමට ඔවුන්ට හැකියාව ලැබේ. මෙම ආධාර ලබා දීම සදහා මුලිකත්වය සබරගමුව පළාත් සභාව නියෝජනය කරමින් ගරු ... ඉතිරියත් කියවන්න »