අද සවසත් දුම්රිය ප්‍රමාදය. එවන් විට අප කරන්නේ දුම්රිය රියදුරු ඇතුලු මුලු දුම්රිය දෙපර්තමේන්තුවටම දෙහි කැපීමය. මා දිනපතා ගමන් ගන්නා කි.මී 80 දුර ප්‍රමානය ගමන් කිරීමට සීඝ්‍රගාමී දුම්රියකටත් සමහර විට හෝරා දෙකක් පමණ ගතවේ.මා මෙම කාරනය මා රැකියාවේ නියුතු ආයතනයේ පිටරැටියෙකුට කිවුවිට ඔහු මහත් පුදුමයට පත් විය.උදය කාලයේ දුම්රිය ප්‍රමාදය බෙහෙවින් අහිතකරය. හැමෝම වෙලාවට රැකියාවට යාමට කැමැත්තෝය. මෙම සිද්ධිය මීට ටික කලකට පෙර උදය කාලයේ දුම්රිය ප්‍රමාද වූ දවසක සිදුවූවකි.කොටුව ... ඉතිරියත් කියවන්න »
ඇණ~~~පැන ගිය හීනඅල්ලාරාමුකොටහිත් බිතුසැරසීමටනුඹෙන්මට...!! ඉතිරියත් කියවන්න »
කතාව කොහෙන් පටන් ගන්නද කියලා හිතන්න අමාරුයි. ඒත් බ්ලොග් ලිවිල්ල නම් ගොඩක් විනෝදාත්මක දෙයක් බව මට හොඳට තේරුනා මම බලන සිංහල බ්ලොග් වලින්. මම ගැන කියනවා නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා. පෙර ආත්මයේ වාසනාවකට නිදහස් අධ්‍යාපනයෙන් විශ්ව විද්‍යාලයකට පය තැබීමට හැකිවීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මගේ ජීවිතේ ඇත්තටම සංකීර්ණයි. පැටලිලි ගොඩයි.. ඒත් වෙලාවකට මම ඉන්න තැන ගැන සතුටුයි. මගේ නම ගම විස්තර කියන්න උවමනාවක් නෑ. ඒත් මගේ අත්දැකීම් බෙදාගන්න ... ඉතිරියත් කියවන්න »
ඔන්න ඉතින් වෙනද වාගෙම ඊයෙත් නැගිටපු ගමන් එබුව කොම්පූටරේ ස්විච් එක.ඇතුලෙ සද්දෙ වෙනදට වැඩිය වෙනස්.ෆෑන් එහෙම බොහොම සද්දෙට කැරකෙනවා.බලාගෙන හිටිය ස්ක්‍රීන් එක දිහා.මුකුත් නෑ.හැබැයි කලින් දවසෙ එක පාරක් දෙපාරක් ස්ටක් උනා. දෙපාරක් විතර reset කලා.ම්..හු නෑ. මෙන්න බොලේ එක පාරටම ඩොස් ප්‍රොම්ප්ට් එකට ඇවිත් "ඔපරේටින් සිස්ටම් නොට් ෆවුන්ඩ්" ලු.යකෝ OS එකට මොකද උනේ.ගැලෙව්ව හාර්ඩ් එක.ඇමිනුව අනිත් එක.ඒත් ඒ සෙතේමයි.ගැලෙව්ව vga ... ඉතිරියත් කියවන්න »
මම හිතුවා මුල්ම ලිපිය අභ්‍යාවකාශ ගවේශන ඉතිහාසයේ අමතක නොවෙන සිදුවීමක් වන Columbia අභ්‍යාවහකාශ ෂටලය විනාශවීම ගෑන ලියන්න. එතකොට මම 8 වසරෙ. එදා මම අඬපු හැටි මට අද වගේ මතකයි. කිසිවෙක් බලාපොරොත්තු නොවූ අයුරින් සිදු වූ මෙම අනතුරින් ෂටලයේ සිටි ගගනගාමීන් 7 දෙනාම අවාසනාවන්ත ලෙස මිය ගියා. මෙම ලිපිය ඔවුනට උපහාරය පිණිසයි.
අභ්‍යාවකාශ ගවේශනයට නව මුහුනුවරක් ලබාදෙමින්, පෘථිවි කක්ෂය වෙත ගිය පලමු අභ්‍යාවකාශ ෂටලය ලෙස ඉතිහාසගත වෙමින් Columbia අභ්‍යාවහකාශ ෂටලය ... ඉතිරියත් කියවන්න »
අපි වැඩිදෙනෙක් අපේ ලෝකයෙන් එහා මොනවද වෙන්නේ කියල හිතන්නෙ නැති තරම්. ඒත් අපේ ලෝකයෙන් එහා තියෙන සෑම දෙයක්ම අපිට අලුත් දේවල් නේද. මේ අපේ පුන්චි ලෝකය තුල කෙතරම් දේවල් සිදුවෙනවද. ඉතින් ඒ වගේ ග්‍රහලෝක බිලියන ගනනක් තියෙන මේ විශ්වය තුල අපි නොදන්න විශ්මයජනක දේවල් කෙතරම් සිදුවෙනව අතිද.
මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙ සින්හල බ්ලොග්ස් කියවන යාලුවන්ට අපේ ලෝකයෙන් එහා වෙන දේවල් ... ඉතිරියත් කියවන්න »
Zone Alarm 9.2.102.000 ගැන :- මම අද කියන්නේ ඔයාලාගේ Computer වල ආරක්ෂාවට හොඳ Software එකක් ගැන.මේක Firewall එකක් . Firewall එකකින් සාමාන්‍යයෙන් කරන්නේ Network එකක නොදන්නා වැඩකට නැති Application වගේ ඒවා වලින් Computer එකක් පරිස්සම් කරන එක. මේ විදිහට එන Application Spyware, Mal ware එහෙම වෙන්නත් පුළුවන්. Spyware එකක් ආවොත් ඔයාගේ සමහර තොරතුරු වෙන අය දැනගන්න පුළුවන්.උදාහරණයක් කිව්වොත් ... ඉතිරියත් කියවන්න »
අපේ සමාජයේ හුගක් කට්ටිය දන් දෙන්න දෙන්න කියලා කැ ගහනවානේ.
ඉතින් මමත් සැරයක් දුන්නා දන්.දන් දීල හුගක් දුකුත් වින්දා.ජීවිතේත හමු වෙලා නැති කට්ටියත් දන් ඉල්ලලා මහ රැත් අන්තිමට කරදර කරන්න පටන් ගත්තා.මේ සටහන කියවලාම බලන්නකෝ වෙච්ච දේ.
අවස්ථා සම්බන්ධය
මේ සිදුවීම වුණේ වැසි සමයක ගං වතුර ආධාර බෙදා දෙන සමයකදීය.
එ කල අවැතැන් වු මිනිසුන්ට ආධාර වශයෙන් ඇදුම් පැලදුම් ගමේ පන්සලේ දායක සභාවේ ප්‍රධානත්වයෙන් ඉතිරියත් කියවන්න »
ඔන්න මමත් පටන් ගත්තා බ්ලොග් එකක් ලියන්න. මෙක මගෙ පලවෙනි බ්ලොග් එක මොනව හරි අඩුවක් පාඩුවක් තියෙනවනම් ඔගොල්ලො මට කියන්න ඔනෙ හොදද. මම පටන් ගන්න යන්නෙ වේදිකා නාට්‍ය හා කලා කටයුතු පිලිබද බ්ලොග් එකක් ඉස්සරහට ඔගොල්ලන්ට බලා ගන්න පුලුවන් මම මොනද කරන්නෙ කියල.ඔගොල්ලො එහෙනම් මාත් එක්ක ඉන්න හොදෙ. ඉතිරියත් කියවන්න »
මම ! ඇත්තටම කවුද මම ,අතරමං වු මාවම සොයා ගැනීම පිණිස මම විසින් කරන ලද ගවේෂනයක ඇරඹුමයි මේ. ඉතිරියත් කියවන්න »
හිත හොඳ වැඩිකමට නොදැන කල වරදකට දහසක් දෙනා මවෙත, ... ඉතිරියත් කියවන්න »
මේ මගෙ පළමුවෙනි සිංහල බ්ලොග් එක.ඉතින් මම කියන්න යන්නෙ "ගූගල් මැප්ස්" ඔෆ්ලයින් විඩියට ජන්ගම දුරකතන වල භාවිත කරන්නෙ කියල.>>මුලින් ම මෙන්න මෙ වැඩසටහන ඔබගෙ පරිගනකයෙ ස්තාපිත කරනන්න==>gMapMaker-setup.exe>>ඊළඟට මෙන්න මේ අඩවියට යන්න ==>http://www.mapcacher.com/පළමුව ලංකා සිතියමේ තමන් ට අවශ්ය ප්‍රදෙශය දර්ශනය කරගන්නසිතියමේ ත්මන්ට හරියටම ඔන ප්‍රදේශය කොටු කරගන්න( සමාන්ය විදියට සිතියම උඩ ක්ලික් කරන්න එවිට සළකුනක් මතිවෙවි එවන් සළකුනු හතරකින් ප්‍රදේශය කොටු කරගන්න.). " Zoom Level : from __ to __ " කියල ... ඉතිරියත් කියවන්න »
ඔන්න මම කියන්න යන්නේ අපි පහුගිය දවසක ගිය පොඩි ට්‍රිප් එකක් ගැන. සමහරැ ගිහින් ඇති. ඒත් ගිහින් නැති කට්ටියට උදව්වක් වෙන්නත් එක්ක තමයි මේක දාන්නේ. මෙතන නම් යන්න වටින තැනක්. ඓතිහාසික පදනම හැරැණුකොට ස්වභාව සෞන්දර්යයෙන් අනූන තැනක්. ඉඩක් ලැබුණු ගමන් ලංකාවේ කොහේ හරි ඇවිදලා එන එක මම කැමතිම දෙයක්. ඒත් ඉතින් දැන් ඉස්සර වගේ නෙමෙයි. කොහේ හරි යන්න කට්ටිය සෙට් කරන එක සෑහෙන්න අමාරැ වැඩක්. එහෙම කළත් කවුරැ හරි එකෙක් ... ඉතිරියත් කියවන්න »
තෙරේසා මව්තුමිය මෑත ඉතිහාසයේ මම දැකපු සුවිශේෂ චරිතයක්. බොහෝ දෙනාගේ වචන වලට පමනක් සීමාවූ දේ .. ඇය ක්‍රියාවෙන් සිදුකලා..ඉතින් මම අද කියන්න යන්නෙ ඇයගේ ජීවිතේ වුන පොඩි සිදුවීමක්..තෙරේසා මව්තුමිය මෑත කාලයේ ජනප්‍රිය චරිතයක් වෙලා අන් අයගෙන් ලොකු සහයූගයක් ලැබුනට .. සේවයේ ආරම්හය ගොඩක් කටුකයි.දවසක් තෙරේසා මව්තුමිය ගියාලු ඇයගෙ අනාථ ළමා නිවාසයී ළමයින්ට කෑම එකතු කරන්න.පාන් කඩයක් ලඟට කිහිල්ල ඒකෙ අයිති කාරයගෙන් ඉල්ලුවලු අනාථ නිවාසෙ ළමයින්ට කෑමට මොනාහරි දෙන්න කියල අත ... ඉතිරියත් කියවන්න »
ඔයාගේ ඔය හිතුවක් කාර ඇස් හොයනමගේ හිතුවක්කාර හිතකොච්චර කියුවත් අහන් නෑ ඔයාමගෙන් ගොඩාක් දුරට ගිහින් කියලාඑක වෙලාවකට මේ හිතුවක්කාර හිත කියනවාඔය මේ ලග ඉන්නව වගේ දැනෙනවලුමම ආදරෙන් ඔයාගේ ඔලුව ඉබිනකොටඒ ආපු සුවද ආපහු දැනෙනවලුමගුල කෝ ඔයා ලග නෑනේහැමදාම මාතර බෝදිය ඉස්සරහින් යනකොටමේ හිත මට මට මතක් කරල දෙනවඔයා එක්ක බෝදිය ලගින් බැහැලබෝදියට පඩුරක් දාල වැදලදෙන්න එක්ක අත් අල්ලන් රස්තියාදු ගහපු හැටිඅනේ ආපහු ඒකාලේ එනවනන්ඔයා මගෙන් ගොඩාක් දුරට ගිහින් ඉතිරියත් කියවන්න »
CPU-Z 1.56 ගැන :- මම දැන් කියන්න යන්නේ පොඩි Software එකක් ගැන.මේක හරියට මම කලින් දුන්න Everest Software එක වගේ.මේ Software එකෙන් කරන්නේ අපේ Computer එකේ Processor , Chip set ,Mother Board ,Memory වගේ දේවල් ගැන, ඒවායේ පාවිච්චි කරලා තියෙන තාක්ෂණය ගැන කියන එක.මේ Software එක ඔයාලා Download කලාට පස්සේ Extract කරන්න විතරයි ඕනේ Install කරන්න දෙයක් නෑ. ... ඉතිරියත් කියවන්න »
Safari 5.0.3 ගැන :- මම මේ කියන්න යන්නේ තවත් Web Browser එකක් ගැන.මේක අපේ Freesofthut අඩවියට අළුත් වුනාට අන්තර්ජාලයටනම් යම්තාක්දුරට පරණයි.මේක 2003 තමයි ඇවිල්ලා තියෙන්නේ.මේ Web Browser එක හදන්නේ Apple ආයතනයෙන්.මේක හදලා තියෙන්නේ නම් C++ වලින් කියලා තමයි දැනගන්නලැබුණේ.මේ Software එක Mac OS X එක එක්කනම් Install කරනකොටම තියෙනවා.හරියටම කියනවා නම් ... ඉතිරියත් කියවන්න »
හීන~~~හිත් මැදුරෙබින්න බහිනද්වි මානගන්ධබ්භ රූපකයක්හිඟමින්ඉගිලෙන..!!! ඉතිරියත් කියවන්න »
අවංකකම~~~~~~~රන්මුතුඔබ්බවා හැදූඋඩු සාක්කුවෙහිලක් ඇතිරජ ඇඳුම...!! ඉතිරියත් කියවන්න »
16වන ආසියානු ක්‍රීඩා උළෙල පසුගිය නොවැම්බර් 12වෙනිදා ආරම්භ වුණේ චීනයේ ගුවැන්සු (Guangzhou) නුවරදි.මෙම ක්‍රිඩා උළෙල 16වන ඒසියඩ් (16th Asiad) කියලත් හඳුන්වනවා. ඒ අසියානු ඔලිම්පික් සංගමයෙ රටවල් 45ක සහභාගීත්වයෙන්. ක්‍රීඩා 42ක ඉසව් 476 මෙම ක්‍රීඩා උළෙලට අතුලත් වුනා. පුරා දින 15 තිබුණ උළෙල අද (නොවැම්බර් 27) අවසන් වුණේ අති උත්කර්ශවත් අන්දමින්. තරඟාවලියෙ අවසන් පදක්කම් සටහනට අනුව ආසියානු කලපයේ හැම අතින්ම ප්‍රබලයා වන සත්කාරක චීනය පෙරමුණ ගත්තෙ රන් පදක්කම් 199ක්, රිදී පදක්කම් 119ක්, ... ඉතිරියත් කියවන්න »
අපි හැමෝම ලස්සනට සිංහලෙන් බ්ලොග් ලියන්නෙ යුනිකෝඩ් වලට පිං සිද්ධවෙන්නනේ. ඒත් ප්‍රශ්නෙ වෙන්නෙ බ්ලොග් එකට එන කෙනාගෙ පරිගණකයෙ යුනිකෝඩ් ස්ථාපනය කරල නැත්නම්. අනික තමයි අපිට ඕන විධියෙ අකුරු වර්ග භාවිතා කරන්න බැරිවීම. ඒක නම් වැදගත් වෙන්නෙ බ්ලොග් ලියන අයට වඩා වෙබ් අඩවි නිර්මාණය කරන අයටයි.
,smsfha fï fldgi Ÿhjoaš Thd,g fjkila f;afrhs' fï ál ,shkafk hqksfldaâ j,ska fkfuhs' wud,s wl=re j¾.h Ndú;d lr, idudkH úêhg ;uhs ,sõfj' biair kï fï úêhg ... ඉතිරියත් කියවන්න »
The 4th day of the 2nd Test match between Sri Lanka and West Indies at R.Premadasa Stadium, Colombo was not played as the heavy rain in colombo. As the rain, hole day the pitch was covered. First 3 days of the match were disturbed bys the rain and the bad light conditions at the last sessions of the days. After winng the toss Sri Lanka bat first and scored 387/9 ... ඉතිරියත් කියවන්න »
Title of the pageA new news page named Srinews Online which based on Sri Lanka was started today to give the right to people to know the daily happening in easy finger touches. This was opened with the theme of "ශ්‍රී ලාංකික අපගෙ පුවත්" and all Sri Lankans, and the people who want to know news in the world can join this site.The site will conducted both Sinhala and English. ... ඉතිරියත් කියවන්න »
ඒ.... මට බෑ හලෝ.............. මගෙ මෙව්ව එක ඩිස්කනෙක්ට් කරනවනෙ අප්ප......... ඉතිරියත් කියවන්න »
ඔන්න මගේ පුංචි බ්ලොග් කාමරෙත් බ්ලොග් රාජධානියට හෙවත් සින්ඩිකේටරයට ඇතුලත් කරගෙන........හිතේ තියන සතුට නම් කියල නිම කරන්න බෑ....එත් මේ වැඩ රාජකාරි අස්සෙ හරියට ඒ සතුට සමරන්න බෑනේ........එත් පණිවිඩය දැක්ක ගමන් බ්ලොග් එකට ආවෙ පුංචියට හරි යමක් ලියල තියල යන්න.'මට දැන් දැනෙනවා මා ජීවත් වන බවක්මගේ වචන වලට ජිවත් වෙන්නටත්......අතුපතර විහිදා වැඩෙන්නටත්....... පරිණත වෙන්නටත්..... හුලගේ පාවී ගිය මගේ සිතුවිලි වලට ඉසිඹුලන්නටත්....... නවාතැන් පොලක් හමුවී ඇති බවක්' ඉතිරියත් කියවන්න »
මේ දවස් වල ගොඩක් අය sinhalamag අඩවියේ copy කිරීම ගැන ලිපි පල කරන නිසා මමත් අද මගේ බ්ලොග් එකේ ලිපියක් ගූගල් කරල බැලුව..මෙන්න තියනව එකට තුනක්ම..මගෙ ලිපි තුනක්ම කොපි කරල..තව ටිකක් හොයල බලනකොට අපේ බ්ලොග් ලියන ගොඩක් අයගෙ ලිපි මම දැක්ක..ඔයාලගෙ ඒවත් මේ යක්කු කොපි කරලද කියල දැන්ම හොයල බලන්න..නැහැදිච්ච කමද?මෝඩ කමද?ලැජ්ජාවක් නැති කමද? ඉතිරියත් කියවන්න »
මෙය මාගේ වෙනත් බ්ලොග් අඩවියක පළවූ පැරණි ලිපියක් නැවත මෙහි පළ කිරීමක් බව සලකන්න.පැරණි ලිපියට සම්බන්ද වෙන්න >>ආයුබෝවන් කිව්වා කස්ටියටම, කොහොමද සැප? සනීප? මාව අමතකාවෙලාවත්ද දන්නෑ.... ;-) කාලෙකින් බ්ලොග් එකේ ලිපියක් ලියන්න බැරි වුනා. දන්නෝ දනිති ... ඉතිරියත් කියවන්න »
මෙය මාගේ වෙනත් බ්ලොග් අඩවියක පළවූ පැරණි ලිපියක් නැවත මෙහි පළ කිරීමක් බව සලකන්න.පැරණි ලිපියට සම්බන්ද වෙන්න >> ආයුබෝවන් කිව්වා කට්ටියටම. කොහොමද සැප? සනීප?අද තවත් පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ. කට්ටියටම මතක ඇති පහුගිය වතාවේ, ඒකියන්නේ අපේ දෙසක් රියේ චාරිකාවේ 1 වැනි ගමනේ අපි ගිය දිහාව. අපි ගියේ ටවර්ස් බලන්නනේ. ඒකියන්නෙ බණ්ඩාරවෙලට උඩින් නායබැද්ද කන්ද මුදුනේ. එතන තමයි අයිටීඑන්, ස්වර්ණවාහිනී, ගුවන්විදුලි සංස්ථා වාගේම තවත් සම්ප්‍රේෂණ කුළුනු කිහිපයක්ම තිබ්බේ. අපේ ගමනේ අත්දැකීම්, ... ඉතිරියත් කියවන්න »
මෙය මාගේ වෙනත් බ්ලොග් අඩවියක පළවූ පැරණි ලිපියක් නැවත මෙහි පළ කිරීමක් බව සලකන්න.පැරණි ලිපියට සම්බන්ද වෙන්න >> ඔන්න එහෙනම් කාළෙකට පස්සේ මගේ බ්ලොග් එක පැත්තේ ආවා පෝස්ට් එකක් දාන්න. දාන්නම දෙයක් නැතුව ඉද්දී තමයි හදිස්සියේම පොඩි ට්‍රිප් එකක් යන්න සිද්ද උනේ. පුංචි උනත් ලස්සන ගමනක අත්දැකීම බෙදාගන්න හිතුවේ මම ඒ නිසයි.දිනය 2009 දෙසැම්බර් මස 25 එනම් නත්තල් දවස.වෙලාව හවස 1:15ස්ථානය බණ්ඩාරවෙලනත්තල් දවසේ උදේම බදුල්ලේ ඉඳන් බණ්ඩාරවෙල ගියේ බ්ලොගී බලන්න කියලා. ... ඉතිරියත් කියවන්න »
කාලෙකට පස්සෙ ඔන්න මට ආයිත් බ්ලොග් එක පැත්තෙ එන්න හිතුනා. යාළුවො ගොඩක් දෙනෙක් කිව්වා "අපි හැමදාම බ්ලොග් එක පැත්තේ ගිහින් බලනවා.එත් අලුත් වෙලා නෑනෙ කියලා."එකයි ඉතින් කොච්චර වැඩ තිබුනත් මේ පැත්තෙ ඇවිත් යන්න ඕනෙ කියල හිතුනේ.අද මං ඔයාලට කියල දෙන්න යන්නෙ ඔයාලගෙ gmail account එක වෙන කවුරු හරි hack කරලද කියල දැන ගන්නෙ කොහොමද කියලයි. වෙන කාගෙ හරි account එකක් hack කරන්න කලින් අපි hack වෙලාද කියල දැන ගන්න ඔනෙනෙ ... ඉතිරියත් කියවන්න »
බ්ලොග් එක පටන් අරගෙන මාසයකුත් ගතවෙලා දන්නෙම නැතුව. සෑහෙන්න කල් ඉඳන් බ්ලොග් ලිව්වා. එක් එක දේවල් ගැන. එත් ලඟදි හිතුන සිංහලෙනුත් එකක් කලොත් හොඳයි කියල. එකක් ලියල බැලුව. ප්‍රතිචාර නම් හොඳයි. දෙවනි එක ලියද්දි සින්ඩියටත් මාව එකතුවෙලා.
ගොඩක් දෙනෙක් ලිපි කියවල තිබුන. තමන්ගෙ අදහසුත් දක්වල තිබුන. හැමෝටම බොහොම ස්තූතියි. ලියන අපේ ශක්තිය ඉතින් කියවන ඔයාලනෙ.
මේ මල් මිට ඔයාලටයි!
දිගටම ලියන්නයි බලාපොරොත්තුව. තාක්ෂනික පැත්තටම බර වෙන එක අවුල් නිසා වෙන වෙන දෙවල් ගැනත් ... ඉතිරියත් කියවන්න »
අපේ ඔපිස් එක ගැන ලියනව නම් බ්ලොග් 100 ක් උනත් ලියන්න පුලුවන්. ඒතරම් රස කතා තියෙනව. ඒත් ඒ හැමදේම ලියන්න බෑ. මොකද අපේ කස්ටිය මඩ ගහන්න දක්ශ උනාට මඩ කන්න දක්ශ නෑ. ඉතින් කාගෙවත් හිත් නොරිදෙන්න එහෙන් මෙහෙන් අහුලගත්ත පොඩි පොඩි කාතා දෙක තුනක් කියල ... ඉතිරියත් කියවන්න »
කැමතිද Dos ගේම්ස් වලට..? මේ කියන්න යන්නෙ හද්දා පරණ Dos ගේම් එකක් ගැන. පරණ උනාට නියම ගේම් එක. එකෝමත් එක කාලෙක play කරල, ඉවර කරගන්න බැරුව අතහැරලා දාල තිබුනේ. ලඟදි හාර්ඩ් ඩිස්ක් එකේ අස්සක තිබිල තමයි හොයාගත්තේ. ෆෝල්ඩරය ඇරලා එහෙම ගේම් එක run කරාම මෙන්න බඩු වැඩ. මේකෙ නම The Incredible Machine. කෙටියෙන් කියවනම් TIM. සමහර අය දන්නවත් ඇති. එත් දන්නෙ නැති අයට පොඩි විස්තරයක් දාන්නම්.... මේක ටිකක් ... ඉතිරියත් කියවන්න »
අම්බානක තරු සාලේඑබිලා බලයි වී ආලේඅපිත් ඉතින් මැද සාලේකාල දමයි හොඳ කාලේ ඉතිරියත් කියවන්න »
මහඟු- ශ්‍රේෂ්ඨ ... පිරිසිදු හිතක් - මනසක් හාතේජවන්ත ශරීරයක් ඇත්තා .....පුංචි කාලේ මට හෘදයවස්තුව විශාලවීමේ ලෙඩක් [Enlarge heart] තිබුනලූ. ඒ නිසා අවුරුදු 7ක් වුනාට පස්සේ තමයි ඉස්කෝලෙට භාරදීලා තියෙන්නෙත්. ඒ වුනාට අම්මා මට හැම පාඩමක්ම, හැම පොතක්ම ආදරයෙන් කරුණාවෙන් කියා දීපු නිසා ඉස්කෝලේ ගිහිං ඉගෙනගත්තට වැඩිය හොඳට මට හැමදෙයක්ම පුලුවන් වුනාලූ.මේ කාලේ අපෙ සීයා, ඒ කියන්නේ අම්මගේ පියා, අපේ ගෙදර නවාතැන් ගත්තා. සීයාද රජයේ සේවයේ තැපැල් දෙපාර්තමේන්තුවේ, ... ඉතිරියත් කියවන්න »
මුලින්ම කියන්න ඕන මේක මම ලියපු කතාවක් නම් නෙමෙයි. මේක මේ ෆාති මට එවපු මේල් එකක තිබුන කතාවක්. මම කලේ කඩ්ඩ සිංහලට හරවපු එක විතරයි. ස්තූතිය ලියපු කෙනාට! (ඒත් කවුද කියල නම් දන්නෙ නෑ)
මේ කතාවෙ කතා නායකයා කලමණාකරණය අංශයෙන් හොඳට ඉහලටම ඉගෙන ගත් තරුණයෙක්. එයා දැවන්ත සමාගමක කලමණාකරු තනතුරකට ඉල්ලුම් කලා. එයාගෙ සුදුසුකම් නිසා පලමු වටයේ සම්මුඛ පරීක්ෂණයෙන් ලේසියෙන්ම සමත් උනා. අවසාන සම්මුඛ පරීක්ෂණය තියන්නෙ සමාගමේ අධ්‍යක්ෂකවරයා විසින්මයි. එයා තමයි ... ඉතිරියත් කියවන්න »
+ වික්ටර් සපරමාදු තම හිස් වැස්ම හා කබාය බෝල කූඩුව මත එල්ලා දිගු සුසුමක් හෙළුවේය.කාමරයේ ඉහළ සිවිලි මත මකුළුවෙක් තම දැළ වියා අවසන් කරමින් සිටියේය.කළකින් භාවිතා නොකල නිසාදෝ කාමරය අව පැහැ ගැන්වී තිබුණි.මේසය මත තිබූ රූපවාහිනීයෙහි ස්විචය එබුවද එය ක්‍රයාත්මක නොවීය.අනතුරු ව ඹහු ඉතිරියත් කියවන්න »
පච්ච ගැසූ තාරුණ්‍යය ඉතිරියත් කියවන්න »
බල බලා ඉඳල හරියන්නෙ නැහැ පටන් ගන්න ඹ්නේ ලිවිල්ල. බ්ලොග් එකේ මකුළු දැල් එහෙම කඩල නමත් වෙනස් කළා. මේ දවස් ටිකේනම් ලියන්න බැරිවෙයි. මට විභාගයක් සෙට්වෙලා නේ. ඒක ඉවර කරලම පෝස්ට් එකක් දානවා. ඉතිරියත් කියවන්න »
උබුන්ටු වලට සද්දේ දෙන්න භාවිතා කරන්න පුලුවන් terminal code විතරක්ම නෙමෙයි. තවත් ලේසි ක්රමයක් උබුන්ටු වල අන්තර්ගත කරලා තියෙනවා , ඒ තමයි Ubuntu Software Center කියන එක.ඒක ගන්නේ මෙහෙමයි,ඊට පස්සේ මෙන්න මෙහෙම වින්ඩෝවක් ඔබට ලැබෙයි,ඒකේ ඉහළ තියෙන Search Bar එකේ VLC කියලා Type කරලා OK කළාට පස්සේ ඔබට මෙන්න මෙහෙම වින්ඩෝවක් එයි,ඊට පස්සේ තියෙන්නේ Install කියන Btn එක click කරන්න.Install වෙලා ඉවර වෙලා ඔයාලට Sound & Video Menu එකේ ... ඉතිරියත් කියවන්න »
අපේ කිව්වට මෙයා ඇත්තටම අපේම නෙමේ. ඇත්තටම කියනව නම් අල්ලපු ගෙදර. හැබැයි එයාගෙ නම නම් දෙම්මෙ අපි තමයි. අපි කිව්වෙ මේ මමයි ගෙදර උන්දැයි. මෙයා මුලින්ම කලේ අපේ වැට මායිමේ එබිකම් කරපු එක. එක දවසක් ... ඉතිරියත් කියවන්න »
වෙනදා ට උදේම වදින ඔරලෝසුව අද නිහඩයි..... කවුදෝ හතුරෙක් මම කියලා හිතලා ඔරලෝසුවට වෙඩි තියලා..... කමක් නෑ කනක් ඇහෙන්නැතිව ටිකක් නිදාගත්තැහැකි........ ඉතිරියත් කියවන්න »
දගකාර සිත අද්දර ... ඉතිරියත් කියවන්න »
මේ මං පිළිබඳ මගේ අම්මා පිළිබඳ ලියන අසම්පූර්ණ ජීවිත සටහනක්. මොක උනත් පටන්ගන්න ඕනේ උපතේ ඉඳලනේ. මගේ පුංචි කාලේ ගැන හරියටම කියන්ට මට බෑහැ. අනික හරියටම මං ගැන කියන්ට පුලූවන් අම්මයි තාත්තයි දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ. හිටියත් තාත්තා නම් මොනවා කියයි ද මන්දා... ඒ වුනාට අම්මා නම් කියයි බඩ කට පුරාම .... අම්මා ගෙන් මං දැනගත්ත විදියට තමයි මං මේ ටික කියන්නේ. අම්මාට අගෞරවයක් වෙන නිසා මං අතින් පයින් ... ඉතිරියත් කියවන්න »
Gmail වල chat කිරීමේදී ඔබ chat කරන පුද්ගලයා ඉදිරියෙන් ඇති කොල, රතු හා තැඹිලි අයිකන වලින් එම පුද්ගලයාගේ online ද offline ද, වැඩක නිරත වෙනවාද යනුවෙන් පෙන්නුම් කරයි. නමුත් සමහර විට ඔවුන් කොල පාටට online ලෙස පෙන්නූවත් ඔවුන් ඇත්තටම online නොවීමට පුලුවන. ඒ ඔවුන් සමහර විට ඔවුන්ගේ ජංගම දුරකතනයෙන් online වී සිටියත් ඔවුන් වෙන රාජකාරියක නිරතවී සිටීමට පුළුවන.
එහෙත් ඔවුන් ජංගම දුරකතනයෙන්ද, පරිගණකයෙන්ද online වී සිටින බව දැන ගැනීමට ක්‍රමයක් තිබේද?
ඇන්ඩ්‍රොයිඩ් ... ඉතිරියත් කියවන්න »
හිත ගිනිගත් රාත්‍රියකඉකිබින්ද හන්ඩන මොහොතකහිරිකඩ සීත කවියකඇයි නුඹ ආවෙ තනිකම.........මතකය සිහිනයක් වීකදුලු සයනයට දුක් සීතල දැනෙනනිහඩ නිසන්සල රෑකආදරේ වැහි කන්දුළු කැට වැටුනා.......කියන්න,ආත්මය මලගම් යනසුදු අරලියා මල් දෙවැට ලන්ගවැලපෙන සුළගක්වතවමත් හමනවාද ඔබ...... ඉතිරියත් කියවන්න »
අද හවස අයවැය සභාගත වනු ඇත. රටට ආදරය කරන සමස්ත රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ සංවර්ධනාත්මක අයවැයකි. ඔවුන් තම කුස දෙස නො ව අනාගත ලංකාවේ සංවර්ධනය දෙස බලා සිටිති. තම කුසගින්න ගැන නොසිතා රටේ සංවර්ධන අභියෝග ජය ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග මෙවර අයවැයෙන් ඔවුහු බලාපොරොත්තු වෙති. රටක් සංවර්ධනය කිරීමට නම් රටේ පරම්පරාවක් දුක්විඳිය යුතු බව කිසියම් කැප කිරීමක් කළ යුතු බව ඔවුහු දනිති. අද අප විඳින දුක හෙට අපේ දුවා දරුවන්ගේ ... ඉතිරියත් කියවන්න »
අපේ ගොඩක් අය කරන්නේ ඉතිං බළල්ලුලවා කොස් ඇට බාවන එකනේ. එත් මම අද “බළලුන්ලවා spam කොටන්නේ කොහොමද?” කියල ඔයාලට කොටන්නම්. තේරුනේ නැද්ද? බොහොම සරලව කෙටුවොත් මේ කොටන්න යන්නේ හරිම ලේසියෙන් අනුන්ගේ නම විකුණල අනුන්ගේ නමින් අනුන්ගේ email address එකක් පාවිචිකරලා අපිව අහුවෙන්නේ නැතිව spam යවන හැටි.දෙන්නෙක් තුන්දෙනෙක් කොටවල ගම ගිනි තියන්න කියාපු ක්‍රමේ.
ඉස්සෙල්ලම බලමු මොකක්ද මේ spam කියන්නේ කියල.හැක් කරන ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි මේ spam කොටන ... ඉතිරියත් කියවන්න »
ගොඩක් දවසකින් මොනවත් ලියන්න බැරි උනා වෙලාවක් නැති හින්ද. ඒත් මේ ඊමේල් එක දැකපු ගමන් මට හිතුන මේක දාන්න ඕන කියල. මේ පිංතූර මීට කළින් ඔයාල දැකල ඇති සමහරවිට නැතුව ඇති. මම ඒ ඊමේල් එකේ තිබුණ විදියටම ඉංගීසියෙන් දැම්මෙ මේව එකට ගොනු කරපු සහෝදරයට උපහාරයක් විදියට. මම මොනවත් මේ ගැන කියන්නෙ නෑ මේව ගැන මොකද මට වචන නැති නිසා...Waiting for a mealPulitzer Prize winning photo taken in 1991 during the ... ඉතිරියත් කියවන්න »
මේක ලියන්න හිතුනෙ මේ දවස් වල සෙට් වෙලා තියෙන වැඩෙත් මේකට සම්බන්ධ නිසා. ඒ තමයි Wordpress සයිට් එකක් අප්ඩේට් කරල ඒක Speed up කරන එක. ඒක තිබුනෙ 2.2.2 වල. දැන් තියෙන්නෙ 3.0.1 නෙ. ඉතින් ලොකු කට්ටක් කන්න උනා අලුත් එකට ගේන්න. ඉතින් ඒක කරද්දි හොයාගත්තු දේවල් ටික ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන.
Wordpress කියන්නෙ දැනට තියෙන හොඳම CMS (Content Management System - සිංහලෙන් කියන්නෙ මොකක්ද කියල නම් මම හරියටම දන්නෙ නෑ. ඔයා ... ඉතිරියත් කියවන්න »
ආයුබෝවන්ඩ ආයුබෝවන්ඩ ( ආයි බොන්ඩ නම් බෑ ඕන්)සෑහෙන කාලෙකට පස්සෙ ඕන් මාත් මේ පැත්තෙ අවිදින් යන්න ආවයි කියමුකෝ. පහුනු දොහේ මහ උලු ගෙදරට වෙලා කාලා බීලා ෆුල් ජොලියෙ හිටියා. දැන් ඉතින් එවුව්ත් ඉවරයි. ආයෙ ඉතින් පරණ පුරුදු විදියට කාටහරි ගුලියක් අඹරලා ස්ලාන්ට් එකේ ඉන්නයි තියෙන්නෙ.හදිස්සියෙම මතක් උනා අපේ මාමා (මාමා කිවුවට කොල්ලෙක් තමයි. අපි ඉතින් ලෙන්ගතුකමට කියන්නෙ මාමා කියලා) ඉස්සර දවසක කියපු කතාවක්.ඒ දවස්වල අපි හිටියෙ බෝඩිමක. බෝඩිමක් ... ඉතිරියත් කියවන්න »
මොකද්ද මේ ආදරය රාගයට පමණක් සිමා වු දෙයක්ද ? නෑ එහෙම නෑ ආදරය කියන්නේ හදවතට සනිපත හෑගිමක් .. ආදරය අව0කව ඈතිවන්නේ අපේ භාෂාවේන් කියනවානම් සිරා ආදරයක් ඈතිවන්නේ.. ගෑලපිම මත සහා එම ආදරයට ගොදුරු වුන කෙල්ල හො කොල්ලා ගෑන සිතට අව0ක හෑගිමක් ඈතුල් විම මතයි මේ අව0ක හෑගිම අපිට ඔන ඔන විදිහට හිත තුලට ඈතුල් කරගන්න බෑ මේ හෑගිම අපි නොදෑනිම ඈතිවේන දෙයක්. ආදරය කරන හෑම කෙනෙක් තුලම තම ප්‍රේම්වතා ගෑන ... ඉතිරියත් කියවන්න »
System Unit
The system unit, sometimes called a chassis, is a box-like case made from metal or
plastic that protects the internal electronic components of the computer from damage
(see Figure 1-3). The circuitry in the system unit usually is part of or is connected to a
circuit board called the motherboard.
Two main components on the motherboard are the central processing unit and
memory. The central processing unit (CPU), also called a processor, is the ... ඉතිරියත් කියවන්න »
A computer consists of a variety of hardware components that work together with
software to perform calculations, organize data, and communicate with other
computers.
These hardware components include input devices, output devices, a system unit,
storage devices, and communications devices. Figure 1 -3 shows some common
computer hardware components.
Input Devices
An input device is any hardware component that allows a user to enter data and
instructions into a computer. Six commonly used input devices are the keyboard,
mouse, ... ඉතිරියත් කියවන්න »
Importance of Computer
Computer is the key of IT world. First we’ll get an overall knowledge about the
computer.
What Is A Computer?
A computer is an electronic machine, operating under the control of instructions
stored in its own memory that can accept data, manipulate the data according to
specified rules, produce results, and store the results for future use.
Information Processing Cycle
Input is any data or instructions you enter into a computer. Output is data that ... ඉතිරියත් කියවන්න »
Why IT is being used?You can’t think about a world with out IT today. IT has become part and participle
with everybody’s life today. There are thousands of reasons about why people use
computers to fulfill their requirements in many life aspects.
Basically we can have Information Systems which is a major part in IT.
Types Of Information Systems
An information system is a set of hardware, software, data, people, and procedures
that work together to ... ඉතිරියත් කියවන්න »
IT (information technology) is a term that encompasses all forms of technology used
to create, store, exchange, and use information in its various forms (business data,
voice conversations, still image s, motion pictures, multimedia presentations, and
other forms, including those not yet conceived). It's a convenient term for including
both telephony and computer technology in the same word. It is the technology that
is driving what has often been called "the information revolution."
ඉතිරියත් කියවන්න »
මේ වරදට දිය යුතු දඩුවම කුමක්ද ? පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය තමන්ට පරුෂ වචනයෙන් බැන වැදී මරණීය තර්ජන එල්ල කළේ යැයි දෙරණ රූපවාහිනියේ ප‍්‍රවෘත්ති අංශ ප‍්‍රධානියා ෂෙහාන් බරණගේ මහතා පැවසූ බව නොවැම්බර් මස 21 වනදා රාවය පුවත්පත සිය මුල් පිටුවේ වාර්තාකර තිබිණි. මේ පිළිබදව පොලිසිය දැනුවත් කර ඵලක් නොවන නිසා ජනාධිපතිවරයා හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බව බරණගේ මහතා වැඩිදුරටත් රාවය පුවත්පත සමග ප‍්‍රකාශ කර ... ඉතිරියත් කියවන්න »
"මතක සුළං"බ්ලොග් එකට එබෙන හිතවත් සියළුම සහෘදයින්ගෙන් අවසරයි...අපේ සුභාෂ් මලයගේ හා ඉන්ද්‍රනාථ මලයගේ බ්ලොග් කියව කියවා හිටි මගේ හිතේ කාලයක් තිස්සේ පළපැදියම් වෙලා තිබුනු අදහසක් තමයි මේ අද ඵල ලැබුවේ.සුභාෂ් හා ඉන්ද්‍රනාථ දෙපැත්තෙන්ම උදව් කළා. නමුත් සුභාෂ් මලයා ලංකාවේ ඉන්නා නාෂ්/ලිෂ්විෂ් මලය එක්ක පෙරමුණගත්තා. කොහොම කොහොමින් හරි වැඩේ උනා. මේ සියළු දෙනාටම පින් අනුමෝදනා කරන්න කැමතියි පළමුවෙන්ම. ඒක දැන් එහෙම වුනැයි කියලා හිතමුකෝ...දැන් ඉතිං මං මොන මොනවා හරි ලියන්නම්... මං ... ඉතිරියත් කියවන්න »
සිටුකුළයේ කතාවක් කෙටිකතා පොත පලකලාට පසු කිසිවක් නොලියපු නිතර ලියන්නැයි බලකරපු හිතේ සහ සහෘදයන්ගේ මනදොල පුරවනු වස් විපුලත් බ්ලොග් අවකාශේට සැපත් වූ වගයිඑන්න අපි ඇවිද යමු මතක සුළං රැල් දිගේ සුන්දර අතීතයට ඉතිරියත් කියවන්න »