Time and Space 2011-02-28 13:22:00 Time and Space February 28, 2011

බුදු මව්නි දයාබරපුද දෙන්න ඔබෙ නමටනෙලන්නම් හම මලක් පිපීන පිපෙන අතු අගසරසවා ගඳ කිළියනුබෙ සුවඳ ඉස්සවාහදට එන එක පතුම හඬ නඟා කියන්නම්කාක බෝ වටකොටම තාප්ප ඉතිරියත් කියවන්න »


බූරු පුතාගේ මුල්ම කොම්පූටර් අත්දැකීම. බූරු පුතා February 27, 2011

ආයුබෝවන්ට ඔක්කොමල්ලට.මේක ලියන්නේ බූරුපුතාගේ අතීත මතක සටහන් ගැන මතක් වෙලා. මේක මතක් උනේ අපේ ටෙක් කතා එකේ කස්ටිය 72 වන වැඩසටහනෙදි කතා වෙච්ච දේවල් අහගෙන ඉන්නකොට.ඒ එකදහස් නමසිය අනූ අටේ මයෙ හිතේ. ඔව් එහෙම වෙන්ට ඕනෙ. කෝම හරි බූරුපුතාට අවුරුදු අටක් විතර. ඕන්න ඒ දවස් වල බූරුපුතාගෙ වැඩේ ඉස්කෝලෙ ඇරිල ආපු ගමන් මොනා හරි ගිලල දාල සෙල්ලං කොරන්ට දුවන එක නෙව. ඒත් ඉතිං බූරුපුතාට සෙල්ලං කොරන්ට අවසර තිබ්බේ අහල පහල ... ඉතිරියත් කියවන්න »


ඇටසැකිල්ලේ සිංදුව ආයෙත් පටන්ගන්නවා February 26, 2011

ඇටසැකිල්ලේ සිංදුවක් බලමුදඅචුරැදු දෙක තුනකට ඉස්සෙල්ලා සිංදුවකට වීඩියෝ එකක් කපලා කොටලා දැම්මා මට හිතුනා මේක බ්ලොග්  මිතුරනුත් දැක්කොත් මෙනවහරි කියයි කියලා  http://www.youtube.com/watch?v=J2x_PpsqH50 ඉතිරියත් කියවන්න »


දූවිලි ඇල්ල බලමුද ආයෙත් පටන්ගන්නවා February 26, 2011

       බළන්ගොඩ නගරය හැමෝම දන්නවනේ(කොළඔ බදුල්ල මාර්ගයේ 143 km දුරකින්)  බළන්ගොඩට ඇවිල්ලා කල්තොට පාරේ 30km විතර යනකොට දූවිලි ඇල්ලට හැරෙන පාර මුණගැහෙනවා එතනින් තවත් 4km ගියහම තමයි ඇල්ල හමුවෙන්නේ හරිම සුන්දර තැනක් ඇවිල්ලාම බලන්නකෝ පහලින් ඇති ඡායාරපත් බලන්නවීඩියෝ එක බැලුවොත් එන්නම වෙනවා ඉතිරියත් කියවන්න »


නිදහස් ගැලීම්…. අතීතයෙන් ගඟ ගලා.... බසි..... February 26, 2011

මරු කතරෙ මිනිස් පුරෙ කොතනක වෙවා මෙතේ බුදුන් පාමුල මා නෙලුමක් වෙවා..... හිමිදිරියෙ මධ්‍යාහනේ සවසක වෙවා හිමිබුදුවන මොහොතක මා බොමැඩ වෙවා... බණ අසනා එය වඩනා මොහතක වෙවා නිවන් දකින්නට ඔබ ලඟ මා නෙත් පිය වෙවා මා කුඩා කල පටන් දහම් පාසල පහස ලැබුනත් ශරිරයෙන් වැඩෙත්ම සමාජයෙන් ලැබුන ආදර්ශයන් ගෙන් දුසිරිත් පුරුදු කිපයක් පුරුදු වෙනවා. පාසලෙදි සැමදා පන්සිල් ගත්තත් එය බොහොම සමාන්‍ය දෙයක් වුණා. පාලි ඉතිරියත් කියවන්න »


දන්නවද MySQL table types ගැන? වැලි කැට February 26, 2011

       ඔබ IT කරන කෙනෙක් නම් අනිවාරයෙන්ම MySQL ගැන දන්නවා ඇති. ඒත් දන්නවද MySQL table types ගැන? MySQL වල table types 6ක් තියෙනවා. ඒවා තමයිISAM MyISAM InnoDB BerkeleyDB MERGE HEAPISAM කියන table type එක MySQL version 5.x වෙනකම් විතරක් තිබුන table type එකක්. ඒක portable නැහැ. table size එක 4GB විතරයි.MyISAM කියන්නෙ ISAM වල upgrade version එක. මෙක තමයි MySQL වල default table type එක. මෙම table වර්ගයෙ transaction ඉතාම ... ඉතිරියත් කියවන්න »


දිලුම් වෙනුවෙන් පැවති තෙවන පැදුර – මල් සුවඳද මිනිසුන් තරම්ම ? දිලුම් වෙනුවෙන් අපි February 25, 2011

පැදුරු සාජ්ජ්ය අංක 3දිනය : පෙබරවාරි 24, 2011ස්ථානය : සාජාහි, සරත් සහ මානෙල් කුරුවිට ආරච්චි දෙපළගේ සොඳුරු නිවස.එකතු වූ මුළු මුදල : AED 3800රුපියල් අගය ( 28/02/2011 හුවමාරු අගය මත ) : Rs 114,603.96 "මිනිසා සුවඳයි මලසේ......!" සුනිල් එදිරිසිංහයන්ගේ මේ ගීතයේ මේ පද පෙළ ඉතාමත්ම ලයාන්විතව මට හැඟෙන්නේත් දැනෙන්නේත් දැන් යැයි කියා මට සිතේ. එහෙත් "පරවී වැටිලා, ඒ මල මේ දෙරණේ..." යන පද පෙළට මම එකඟ නොවෙමි. එය එසේ නොවන ... ඉතිරියත් කියවන්න »


ස්තුතියි හැමෝටම.. මගේ නවාතැන............. February 24, 2011

මේ ලෝකෙ හැම කෙනෙකුටම යම් කිසි දිනයක් තමන්ගේ සැමරුම් දිනයක් විදියට වෙන් කරගන්න පුලුවන්. ඒක අවුරුද්දකින්, දෙකකින්, තුනකින්, එහෙමත් නැතිනම් වෙන කාරණාවක් හන්දා සමරන දෙයක් වෙන්න පුලුවන්. ඔන්න! මටත් එහෙම සමරන්න දෙයක් තියනවා නොවැ..අද වගේ දවසක හැමෝටම ස්තුතියි කියලා කියන එක මගේ යුතුකමක් කියලා හිතනවා. මොකද මගේ බ්ලොග් කෙරුවාව පටන් අරගෙන මේ මාසෙ 21 වෙනිදට හරියටම අවුරුද්දක්! මට මතක විදියට හදලා සතියකින් විතර පබ්ලිෂ් කරන්නත් පුලුවන් උනා. මං තාම පොඩ්ඩෙක් :) ඒ ... ඉතිරියත් කියවන්න »


මටත් හිතුනා හිතුමතේ February 24, 2011

ලියනව නම් ලිස්ට එකක්ම තියෙනව.ටික ටික ලියන්න තමයි හිතන් ඉන්නෙ මේක ඉතින් මුල්ම එකනේ ටැසින් වන්..වන්...ටැ.. ඉතිරියත් කියවන්න »


පිටිකිරි වල තිත්ත පැත්ත. මගේ නවාතැන............. February 23, 2011

මේ පොස්ට් එක බලන ඔබ  උදේට කිරි කෝප්පයක් බොන එක සාමාන්‍යයෙන් කරන දෙයක් වෙන්න ඇති. එක එක ජාතියේ කිරි තියනවානෙ එක එක නම් වලින්. එක එක ජාතිය එක එක රස වලින්. ගොඩක් වෙලාවට පොඩි කාලෙ හුරු උන රසට තමයි ජීවිත කාලෙටම අපි තැන දෙන්න.ඒත් මේක පිටිපස්සෙ තියන්නෙ ටිකක් වෙනස් කතාවක්. ලංකාවට පිටි කරන ලද කිරි ගෙන්වන්නෙ බොහෝ විට ඕස්ට්‍රේලියාවෙන් හෝ නවසීලන්තයෙන්. මෙහෙම ගෙන්වන්නෙ කොටසක් ඒ රටවල නැවුම් විදියට විකුනන්න තියලා ඉතිරි ... ඉතිරියත් කියවන්න »


ඔපෙන් සෝර්ස් ආරම්භය රසිකයාගේ සටහන෴ February 23, 2011

1991 දි Linus Benedict Torvalds, Helsinki විශ්ව විද්‍යාලයයේ පරිගණක විද්‍ය අංශයේ දෙවන වසරේ සිසුවෙකි. මෙම කාලයේදිම Richard Stallmanවිසින් GNU නමින් සම්පුර්ණයෙන්ම නොමිලයේ (GPL - General Public License) වු පාළක වැඩසටහනක් ඉදිරිපත් කිරිය. මේ පිළිබද උනන්දුවක් ඇති වු ලිනස් හට MINIX මගින් GNU ආකාරයේ පාළක වැඩසටහනක් ඉදිරිපත් කිරිමේ දැඩි ආශාවක් ඇති විය .එතැන් සිට සියඵ අභියෝග ජයගනිමින් දියුනු වු Linux දැන් පරිගණක ලොව ජයග්‍රහනය තමන් ... ඉතිරියත් කියවන්න »


ගුනපාල ඉන්නවද? මගෙ මතකයන් February 22, 2011

මෙ සින් 1ක අපෙ ගොබිලො සෙට් 1ක් කැරපු වැඩක්... මමත් අහපු 1ක්.. එක වෙලා තියෙන්නෙ මොහෙමයි....ඔන්න අපෙ 1කෙක් තව 1කෙකුගෙ ගෙදරට කතාකරල අහනවලු... ඔව් ටෙලිෆොන් එකෙන් තමයි... ඔව් කටින් තමයි...ගෙහිමිය : හලො..බුවා 1 : ආ.... හලො.. කොහොමද?ගෙහිමිය : හොදයි... කව්ද කතාකරන්නෙ...බුවා 1 : මෙ මම ගුනපාල ඉන්නවද?ගෙහිමිය : එහෙම කෙනෙක් මෙහෙ නැ...බුවා 1: ආ.... එහෙමද? මෙ නොම්මරෙ තමයි දුන්නෙ... කමක් නැ.. පනිවිඩයක් කියන්න පුලුවන්ද? ගෙහිමිය : ගුනපාල කෙනෙක් මෙහෙ නැ.. ... ඉතිරියත් කියවන්න »


Make a Folder a Virtual Hard Drive Kapz Block February 20, 2011

ඕනම Folder එකක් virtual partition එකක් කරගනිමුපරිගණකයේ තියෙන ඕනෙම ගොනුවක් මේ විධියට අපිට Computer window එකේ hard disk එකක් විදියට පාවිච්චි කරන්න හදා ගන්න පුලුවන්. ඒ මෙහෙමයි:Command Prompt එක විවෘත කරගන්න.(WindowsKey + R ඔබලා cmd කියලා type කරලා enter කරන්න)මේ command එක ඔයාලට ඕනෙ විදියට සකස් කරලා enter කරන්න:> subst <අළුත් disk එකේ අකුර> <අදාල ගොනුවට path එක>එච්චරයි!තේරුන් නැද්ද? මේ උදාහරණෙ බලන්න..මෙන්න මෙහෙම hard disk partitions ටිකක් තියෙනවා:මේ තියෙන්නෙ Other(E:) කියන ... ඉතිරියත් කියවන්න »


ඉස්ලාම් විරෝධී ව්‍යාපාරයට රුසියාවත් එක්වෙයිද? සංහිඳ පාමුළ........... February 20, 2011

පසුගිය සඳුදා මොස්කව්හි ප‍්‍රධානතම ගුවන් තොටුපළ දොමොදෙදෝවා (domodedova.) හි පිපිරවු බෝම්බයෙන් මියගිය සංඛ්‍යාව 36 කි. දරුණු ලෙසින් තුවාල ලැබුවන් 180 කි. බෝම්බකරුවා අරාබි හෝ කොකේසියන් ජාතිකයෙක් යැයි විශ්වාස කෙරේ. ඔහු  කලු වැන්දඹුවක් A Black widow  (චෙච්නියානු සටනින් මියගිය මුසල්මානුවෙකුගේ ගැහැණියක්)  හා සුට්කේසයක් ද රැගෙන ආ බවට සාක්ෂි පවතී. එදා පැවති අයිස් කුණාටුව අස්සේ ගුවන් තොටුපළට පැමිණ ඇත. එහි දුර්වල ආරක්ෂක සේවය නිසා බාධාවකින් තොරව ගුවන් තොටුපළ ඇතුලට රිංගා තිබේ. රුසියානු ... ඉතිරියත් කියවන්න »


ගොඩනැගෙන ලංකාවට යනෙන මාවත අවසාන‍යේ ආරම්භය February 19, 2011

යම් දෙයක දියුණුව,යමෙකුගේ දියුණුව කාරණා කිහිපයක් මත පදනම් වෙනවා.ඉන් එකක් තමයි කලට වේලාවට වැඩ කිරීම.දියුණු වෙන රටක් හැටියට ශ්‍රී ලංකාවේ හැමෝටම පාහේ පුද්ගලික වාහනයක් භාවිතා කිරීමට තරම් වත්කමක් හිමිව නැත.ඉතින්,කලට වේලාවට අවශ්‍ය තැනට යන්න අපිට තියෙන එකම විසදුම කුමක්ද?පොදු මගී ප්‍රවාහන සේවයක් යනු ඉහත අවශ‍්‍යතාවය සපුරාගැනීමට ඇති මාර්ගයයි.නැතිනම්, රටක සංවර්ධනයේ මූලිකම පුරුකයි.ලංකාවේ පොදු මගී ප්‍රවාහනය පිළිපදව සමාජය තුළ ඇත්තේ එතරම් යහපත් මානසිකත්වයක් නම් නොවේ.එයට හේතු මෙහි ගෙන දැක්වීමෙන් පලක් නැත.නමුත්, ... ඉතිරියත් කියවන්න »


බසින හිරු අමුතු රටා මැව්වා Nipuna's Photo Blog February 19, 2011

අපේ ගෙදරට බස්නාහිර අහස හරි අපූරුවට දර්ශනය වෙනවා. එක දවසක් අනිත් දවසට වඩා වෙනස්. කිසිම දවසක කලින් දවසෙ දර්ශනය නම් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වගේ කීප දවසක ගත්ත ඡායාරූප පෙළක් තමයි අද ඉදිරිපත් කරන්නෙ. දවස අවසානයේ මේ වගේ ලස්සන දර්ශනයක් දකින්න ලැබුණම මුළු දවසෙම තිබුණු මහන්සිය කොහේ ගියා දන්නෙ නෑ.මම මේ ඡායාරූප සියල්ල ගත්තේ SONY DSC S2100 කියන කැමරාවෙන්. සරල කුඩා කැමරාවක් උනත් ආධුනික අපිට හොඳ ඡායාරූපයක් ගන්න කිසිම බාධාවක් ... ඉතිරියත් කියවන්න »


පුන්චි උදව්වක් !! ගරුවගේ Mix එක February 18, 2011

හැමොගෙන්ම පුන්චි උදව්වක්….මෙ ලන්කාව නියොජනය කරන කෙටි චිත්‍රපටයක්.මගෙයි මගෙ යලුවෙකුගෙයි නිර්මානයක්.මෙකට ගිහින් බලන්න බැරි උනත් උදව්වක් කරන්න ලන්කාවෙ නම අවසාන පූර්ව තරගයෙ රදවන්න.යාලුවන්ටත් කියන්න http://www.imaginecup.com/competitions/Digital%20Media/digital-media-view-and-vote?r=1424&p=1443&n=1230 Please Rate and Vote Even if you cant watch it please rate and Vote Share with your friends too make Sri Lanka WIN ඉතිරියත් කියවන්න »


චීනයෙන්, මහාමර්ග තදබදයට අමුතුම විදිහෙ බස් එකක්, රවුමක් ගිහින්ම බලන්නකො සංහිඳ පාමුළ........... February 17, 2011

දිනෙන් දින වැඩිවන බලශක්ති අර්බුදයට සහ පරිසර දූෂණයට එරෙහිව ලොව නොයෙකුත් රටවලින් නොයෙකුත් වර්ගයේ විසඳුම් වගේම නොයෙකුත් නිර්මාණද එලිදක්වන්න උනන්දුවෙනව, එවගේ නිර්මානයක් තමයි මම ඔයාලට පෙන්වන්න යන්නෙ, මේක තවම සංකල්පයක් පමනයි, ඒත් සිතන්නට යමක් බිහිකල හැකි නිර්මානයක් කියල හිතිච්ච හිඳයි ඔයාලටත් බලන්න ගෙනාවෙ, මේ සංකල්පය ගෙනාවේ චීන ජාතික සමාගමක් විසින්. ඉතින් ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඔයාලම බලල ඉන්නකො.  ඉතිරියත් කියවන්න »


දැකල තියෙනවද අයිශ්වර්යා රායිගේ passport එක සංහිඳ පාමුළ........... February 17, 2011

අපි දැකල තියෙන්නෙ නළු නිළියන්ගෙ රූප එහෙමත් නැත්නම්, චිත්‍රපට, සිංඳු වගේ දේවල්නෙ. ඉතින් මට ලැබුන සාමන්‍යයෙන් දකින්න නොලැබෙන ජාතියෙ නිලියකගෙ විස්තරයක් සහිත පිංතූරයක් මේක, කාගෙවත් නෙමෙයි, අපි දන්න කියන අයිශ්වර්යා රායිගෙ, කාලාතුරකින් ලැබෙන නිසා ඔයාල එක්ක බෙදාගන්න හිතුවෙ,  ඔයාල හැමෝටම ජය                          මෙතනින් ඔබල මුල් ලිපියට යන්න ඉතිරියත් කියවන්න »


අද නිදහස් දවස හුළඟ February 17, 2011

නිදහස කවද්ද?පෙබරවාරි 4 මැයි 19තවඅගෝස්තු 1දෙසැම්බර් 18තව තවජනවාරි 15පෙබරවාරි 14? එතකොට මාර්තු 21(උපන්දිනේ)නැත්තං පෙබරවාරි 17(අද) තව හිතුවොත්තව තියෙනවනිදහස් දිනඉස්සරහටතව ගොඩාක්එන්නත් තියෙනවඔය විදියට ඔය විදියටහැමදාම නිදහස් දවසක්හැමදාම හිර වෙලා හිටපු දවසක්. ඉතිරියත් කියවන්න »


හොඳවයින් හතරක් මට දැනුන හැටි හපාගේ කතා February 17, 2011

බොහොම කාලෙකට පස්සෙ බ්ලොග් එකක් ලියන්න හිතුනා... අනේ මන්ද මටත් බ්ලොග් ලියන්නෙ හිතෙන්නෙ exam අතලඟට ඇවිල්ල coursework එහෙම අම්බානක හිරවෙලා ඉන්න වෙලාවටමයි. මාස 2ක්ම ගෙදරට වෙලා අල කකා හිටිය නිකමටවත් මුකුත් ලිව්වෙ නෑ නෙ. අද ලියන්න යන්නෙ බොහොම කාලෙකට පස්සෙ රසවින්ද හොඳ වේදිකා නාට්‍ය (converter එකේ යන්සෙ "්‍ය" හොයන්න මාර ගේමක් දුන්නෙ) කීපයක් ගැන. පහුගිය රාජ්‍ය කෙටි නාට්‍ය උළලෙ හොඳම නාට්‍ය 4 ක් සඳුද ජෝන් ද සිල්වා එකේ පෙන්නුව. වැලන්ටයින් දවසෙ ... ඉතිරියත් කියවන්න »


තරහ අවසර ටෙක් රජානෙනි. ( අසරණ අප නෙතින් බලා බ්ලොග් ලියන්න වඩිනු මැනවි ) බූරු පුතා February 16, 2011

ඔන්න මේ බූරු පුතාගෙ දෙවන ලිපිය.කෙනෙක් ගේ බ්ලොග් ලියමන ගැන මට ඉල්ලීමක් කරන්න අයිතියක් නැති උනත් බූරුවෙක් වගේ මේ ලිපිය ලියන්න හිතුනේ මට මේ බ්ලොග්කරුවන් දෙන්න නැති අඩුව හොඳින්ම දැනෙන නිසා. මුලින්ම මම මේ බ්ලොග් කෙරුවාව ගැන දැනගත්තේ මගේ යාලුවෙක් ගෙන්.ඌ දැනට එක්තරා විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබනව. මේ සිද්ධිය වෙනකොට අපි දෙන්නම ඒ ලෙවල් කොරල ගෙදරට වෙලා කොම්පූටරේ එක එක සෙල්ලං දම දම ඉන්න කාලෙ. මම ගත්ත උට කෝල් එකක්.මිතුරා ... ඉතිරියත් කියවන්න »


මම?… මම තුල ද මම..? Shimmering Thoughts February 16, 2011

රෝග ලක්ෂණ අනුව නම් තියෙන්නේ හෙම්බිරිස්සාව තමා.., ඒත් මිස්ටර් සිල්වා කියන නිසාම මම තව බෙහෙත් ටිකක් දෙන්නම්..! බීලා බලන්නකෝ.., අඩු නැත්නං ආපහු එන්නකෝ.., අපි බලමු මොකද කරන්න පුලුවන් කියලා..! රෝගියා නැගිට ගිය පසු නලල මතට වී ගිමන් හරිමින් තිබූ උපැස් යුවළ ගලවා පසෙකින් තැබූ දොස්තර මහතා සිය ඉස මත රෝගීන් විසින් තබා ගිය බර හෑල්ලු කරන්නටදෝ ඉදිරියෙන් සාත්තු සේවකයා විසින් තබා ගිය වතුර වීදුරුවේ පතුල පෑවෙන තුරු ම  ... ඉතිරියත් කියවන්න »


ලංකාවෙ ඕපදූප… + බ්ලොග් සැට් එක සෙට් විය… පලාමල්ල :::: palaamalla February 16, 2011

ලංකාවට ගොඩ බැහල ටික දවසක් නොවැ දැන්. හප්පේ කාලය යන ඉක්මන. ඇඩෙනවා. යන්න ඕනි කියල හිතෙද්දි හපොයි කියල හිතෙනවා.අර අභීත අයිය ලිව්ව ලිපිය මතක් වෙන්නේ එහෙම වෙලාවට තමයි.ලංකාවෙ ජීවිතේ නම් එලකිරිස් වගේ. ගෙදර අම්ම උයන කෑම 3 වේල කාල සරමකුයි ටී එකකුයි ගහගෙන රවුමක් දාල එද්දි හප්පා...වැඩිය කොහේවත් නෑ දවස් 3ක් ඇරෙන්න අනික් දවස් 11 හම ගෙදරට වෙලා හිටියා. ඉස්සර ගෙදර ඉන්න තියෙන අමාරුවක්... ඒකට දැන්. ඊට වඩා කුමන සැපක්ද... ඉතින් ... ඉතිරියත් කියවන්න »


රන්ජිත් අන්කල්… ගරුවගේ Mix එක February 15, 2011

එක වසරෙදි…. අම්ම මගෙ අතින් අල්ලගෙන…ඉස්කොලෙ ගේට්ටුව ලගට ගියහම…. මගෙ අතින් අල්ලගෙන “කො එන්න බබා අපි යමු” කියල..පන්තියටම ඇරලෙව්වා මට මතකයි… ඒ දවස්වල අන්කල්ට..මම හරි බයයි…. පහ වසරෙදි…. ඉස්කොලේ වත්තෙ සෙල්ලන් කරනකොට… බොලේ එලියට විසි උනහම… “කො ඉන්න පුතා මම ගෙන්නම්” කියල එලියට දුවනව… මට මතකයි… ඒ දවස්වල අන්කල් එක්ක අපි හරි යාලුයි… දහය වසරෙදි… කොලු කමට ගහ ගනිද්දි… ගහගන්න අය දෙපැත්තට කරල… “කො කො ළමයි ඇයි මේ”…. කියල කිව්වා.. මට මතකයි…. ඒ දවස්වල අන්කල් අපිට හරි කරදරයක්… දහතුන වසරෙදි ඉස්කොලෙ අන්තිම දවසෙ… ඇහේ කදුලු පුරොගෙන…. “මහතෙලට බුදු සරනයි”… කිව්වා… මට මතකයි…. එදා දැනුනෙ අන්කල් ගැන ... ඉතිරියත් කියවන්න »


රිමෝට් කන්ට්‍රෝලර් සිතුවිලි නිම්නය February 15, 2011

මගේ ජීවිත remote කොන්ට්‍රෝලය කොහිද දෙවියනි දෙන්න එය මටඕනෑ කර ඇත නැවත rewind කරබලන්නට ජීවිතේ ගෙවුනු රස තැන්..නැතහොත් forward කර නැවතිය හැකඅඳුරු අවිනිශ්චිත අනාගතයට..හැකිද chapter select කර මටකැමති chapterය ගෙන Play කරන්න..නැතිනම් හෙට උදා නොවන්නටPause බටනය ඔබා ඉන්නට..කිසිත් ඕනෑ නොමැත මාහට සොයා ගතිමි නම් Stop බටනයඔබා එකවර, Battery ගලවාරිමෝටය විසිකරන්නෙමි ඉවතට.. ඉතිරියත් කියවන්න »


බලන්න මිනිසුන්ගේ අහාර සඳහා සතෙකුට කරන අපරාදෙක තරම සංහිඳ පාමුළ........... February 15, 2011

එක් ආගමක සතුන් මැරීම සම්පූර්නම වැරදි ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා ඇත්තාවූද, තවත් එකක එය මිනිසාගේ පැවැත්ම සඳහා නම් පවක් නොමැති ලෙසට සාදාරනීයකරනය කර ඇත්තා සේම, ඒ කිසිවකට කිසිඳු අයුරක හෝ අවදානය නොකරන පිරිසක්ද ලොව වසන බව අපි කවුරුත් හොඳාකාරවම දන්න දෙයකි, මට ඒ සඳහා ලැබුනු කදිම නිදසුනක් තමයි ඔයාලටත් බලාගන්න එක්ක මේ පල කරන්නෙ, මේක රුමේනියාවෙ ඈත පිටිසර ගම්බද පෙදෙසක ගෘහ අශ්‍රිතව සිදුවුන සිදුවීම් මාලවක්, ඔයාලත් බලන්නකො එහෙනම්. ඉතිරියත් කියවන්න »


Get rid of an unwanted FaceBook Application Kapz Block February 15, 2011

FaceBook application එකක් සදහටම අයින් කරමුයාලුවෙක් request කරපු පලියට accept කලත් අපිට මෙලෝ වැඩකට නැති applications වලට ඕන තරම් අපි register වෙලා ඇති. Register උනාට පස්සෙ ඒවයින් එවන එක එක විදියෙ requests වලින් එන Notifications මහා කරදරයක් වෙන වෙලාවලුත් තියෙනවා.ඒ වගෙ වෙලාවලදි ඉතින් පුරුදු පරිදි FaceBook එකට හරි ඒ requests එවන කෙනාට හරි බනින්නෙ නැතුව කරන්න තියෙන හොඳම දේ තමයි ඒ application එකෙන් හරි විදියට අයින් වෙන එක. ඒක කරන්නෙ ... ඉතිරියත් කියවන්න »


දහස් පෙති !! ගරුවගේ Mix එක February 13, 2011

තඹ කෙහෙරැල් ගොතා දෙකරලින්… මල් වැටුනු රතු ගවුම..මතු වුනා..මීදුම අතරින්… ඈ අතේ බර පොත් මිටක්… ඒත් සිත බොහොම සැහැල්ලුයි වාගේ… මීදුම වගෙම..සුලගත් සැරයි…. මල් ගවුම ඈ වගෙම මුරන්ඩුයි…වාගේ….. කීරි ගැහෙන..තනිකමේ හීතල… ඇගේ සියුමැලි ගතට..නොදැනුනා..වාගේ… දහස් පෙති මල දහස් ගනනක්… හෙනැහෙමින් ඈ එන මග බලාගෙන… දගකාර අත් පොඩි…. මල් පොකුරු…එකින් එක නෙලාගෙන…. නාස් තුඩ..ඈ විදින…දාස් සුවදවල් අතර….. දගකාරයි…ඈ ඇත්තටම… ගලවා..සියුමැලි අතින් දහස් පෙති..පෙති… පතා..තවත් දහසක්..සිතිවිලි…. සුලගෙ පාකල ලස්සන… ඈත මිටියාවතට…. දහස් දන..දහස් පෙති..ඇහිදීවි.. ඇය..තාම දගකාරයි….. ඉතිරියත් කියවන්න »


පාරිභෝගිකයන් කරකවා අතහැරි වර්තමාන ඉලෙක්ට්‍රොනික වෙළදපොල අවසාන‍යේ ආරම්භය February 12, 2011

දෙසැම්බර් මාසය යනු ලොව ඕනෑම රටක් උත්සවශ්‍රියක් ගන්නා කාලයක්.මේ කාලය වාණිජ ලෝකයට නම් ඉතාමත් කාර්ය්‍යබහුල සමයක්.තම වෙළදපල ලාභ මට්ටම තර කර ගැනීම මෙන්ම තම තමන්ගේ ඉතිරි කුණු ලොට්ටයන් කාගේ හෝ ඇගට හේත්තු කිරීමට ඇති හොදම අවස්ථාවද මෙය වීම ඊට හේතුවයි.අවුරුද්ද පුරාවටම අපේක්ෂාවෙන් වුන් බෝනස් එකට තට්ටු කරගැනීමට මෙන්ම සුපිරි කුණු ‍ගො‍ඩවල් වල හිමිකරුවන් වීමට මෙම අවධිය සුපර්ය.නමුත්, මා ඉහත පැවසූ සියල්ල දැන් දැන් පුස්සක් වෙමින් ... ඉතිරියත් කියවන්න »


මහගම සේකර 01 මිගිදුන්ගේ අඩවිය February 11, 2011

මම අද කියන්න යන්නෙ අපේ සිංහල කවියට බෙහෙවින් ආලෝකයක් වුන "මහගම සේකරන්" ගැන අපි ලාංකිකයන් වශයෙන් අනිවාර්යෙන්ම දැනගෙන සිටිය යුතු පුද්ගලයෙක් තමයි මෙතුමන් .මොකද මම මෙහෙම කියන්නෙ සිංහල කවිය වෙනත්ම මගකට යොමු කළ පුද්ගලයන්ගෙන් මුලින්ම ඉන්න පුද්ගලය සේකරයන් නිසා. මම සේකරයන් ගැන කියන්න හිතුවෙ අපේ සිංහල ඇදුරන් වන "සුඡීව සිරිමෙවන්"ඇදුරන් අපිට කිව්වා සේකරයන් ගැන පොතක් ... ඉතිරියත් කියවන්න »


අපේ සෑර් පැනල ගිහින් . මිගිදුන්ගේ අඩවිය February 11, 2011

අප්පා ගොඩක් කාලෙකින් ඔන්න ආවා බ්ලොග් එක පැත්තෙ.හැබැයි නිකම්ම නෙවෙයි මට ලොකුම ලොකු අසුබ ආරංචියක් එක්කම.ඒක තමයි ඔය මාතෘකාවෙම තියෙන්නෙ "අපේ සෑර් පැනල ගිහින්" පැනල ගිහින් කිවුවට මේ.... කට්ටිය වැරදියට එහෙම හිතන්න එපා හොදේ.මේක මේ ළදක් අරන් පැනල යන කතාවක් එහෙම නෙවෙයි.මම දන්න විදියට සර් බැදල දැන් ඕන්න චූටි ලමයෙකුත් ඉන්නවා.ඉතින් ඒක අපිට වැඩක් නැහැනෙ.පැනල ගිය කතාව කියන්න කලින් සර් ගැන පුංචි විස්තරයක් කියන්න ඕනි නැත්තම් කස්ටිය "සූර්" වේවි. ... ඉතිරියත් කියවන්න »


මනුස්සකමට සැබෑ අරුතක් දෙන්න ‍‍‍මතක සිතුවිලි | mathaka sithuwili February 10, 2011

මේ පෝස්ට් එක මම දැක්කේ අපේ සහොදර බ්ලොග් කරුවෙක් වන ඉලංදරියාගේ බ්ලොග් සටහන් වලින්..... ඉතින් මේ සංවේදි කතාව කියවලා ඔයාලට පුලුවන් විදියෙන් උපකාරයක් කරන්නමිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක්නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිමසෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙනඑවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන්කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑමමොහොතකම එය වෑලකී ගියා. එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේඅදෘශ්‍යමාන හස්තයට මම නතුවෙලා. යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරකවරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියටගෙවාදමමින් සිටියා.ඒ අතර තුරදී මට ලංකාවෙ ප්‍රසිද්ද රෑපවාහීනි වැඩසටහන් ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා... මම ඉතාමත් ආශාවෙන්රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ්‍ය පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනිඅධ්‍යක්ෂනය,  නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. ඒ වගේමරූපවාහීණී වැඩසටහන් සහාය අධ්‍යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් ඒ තනතුරහොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්‍යයක පමණයි..මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් ඒ සතුට පෑවතුනේඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්නපටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.හිටි හැටියෙම මගේ එක කනක ශ්‍රවනය දුර්වල උනා. ඒ එක්කම ටික දවසකින් එයසම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්‍රවනය දුර්වල වෙන්න පටන්ගත්තා. පළමු කනේ ශ්‍රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාමවෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන් දෙකේමශ්‍රවණතත්වය පහල  යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාසතුනක කාලයක් සදහා මට ශ්‍රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා.නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකමකනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩාකාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාවකියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේමම මගේ දුක කවි ලෙසින් පිට කලා.මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මටපෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනයගොඩනෑගිමට මහත්වු ප්‍රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලයපුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරුකලේ කොල කෑලිවල ලියමින්. වෛද්‍ය වරුන්ගේ මතය වී ඈත්තේ තවත්අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ශාන්ත පෙරේරායටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්‍රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන්මාහට ශ්‍රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද්‍යනිගමනයයි. ඒසදහා අවශ්‍ය කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වුරුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත්දෑරිය නොහෑකි මුදලක්...මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවුකිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක්බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ‘ඉලන්දාරියා’බ්ලොග් අඩවිය සමගින්මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන්මාගේ මේ සටහන තැබීමට සිතීමී. මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත්නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතුඅවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනාගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මාරෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත්බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. ඒ වර්වුල්මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වරකාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වනවෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක්වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියි. මේ සමග මගේ රෝගය හා ඒ සම්බන්ධ ලිපිදඉදිරිපත් කරමි.  ස්තුතියි!.විමසිම්0772332071 0718050116facebook : D.M.D.T.B. දිසානායකබෑංකු ගිනුම් අංක 71408612 (ලංකා බෑංකුව මාතලේ ) ඉතිරියත් කියවන්න »


වසන්තේ හිරු ප්‍රභා February 10, 2011

අඳුරු සීතල සමය නිමවීඋදා වෙයි නව වසන්තේසිතුම් ලියලන හැඟුම් පුබුදනසුපෙම්බර වූ වසන්තේසියොත් කැළ පෙමින් බැඳෙනාගීත ගයනා වසන්තේසුපෙම් මල් තැනින් තැනපිපී හිනැහෙන වසන්තේමගෙත් ඔබගෙත් ප්‍රේම ලෝකෙටළහිරු නැඟෙනා වසන්තේඑ'හිරු කිරණින් පිපී සපුමල්සුවඳ හමනා වසන්තේදෑත් යුග පටලවා අනන්තය වෙන තුරාඇවිද යමු අපි වසන්තේදුක් සුසුම් නැති අපේ ලෝකෙටසිනා ගෙනෙනා වසන්තේ ඉතිරියත් කියවන්න »


කාලෙකින් මුකුත් ලියන්න උනෙත් නෑ කසූගේ සිත් ඉවුර February 9, 2011

කාලෙකින් මුකුත් ලියන්න උනෙත් නෑ නෙ අලුත් වසරකුත් ලබල මාසෙකුත් ගිහින්. මමනන් අලුත් අව් රුද්ද ලබනකොට මෙහේ හිටියෙ නෑ නෙ. කියන්නත් බැරි උන්නා මම සන්චාරෙකට australia ව පැත්තට ගිහින් ආවනේ. දෙසැම්බර් ගියේ ආවේ ජනවාරි හතර.අනේ මන්ද දන්නන් ජීවිතේ ගොඩාක් එපා වේලා .විබාගෙට තව මාස 6යි ඒක නිසාම මම බයික් එකකුත් ගත්තනේ.බයික් එකක් නැති ජීවිතේකින් වැඩක් නෑම්ම්ම්ම්ම් කියන්නදේවල් ගොඩයි ඒත් දැන් තාත්ත එන වෙලාවනේ තාත්ත එනකොට මම නෙට් එකේ හිටියොත් ... ඉතිරියත් කියවන්න »


පවර්පොංයින්ට් ස්ලයිඩ් සර්ච් කිරීමට සර්ච් එන්ජින්මක් සඳකැළුම් ගේ රසකතා February 9, 2011

පවර්පොංයින්ට් ස්ලයිඩ් සර්ච් කිරීමට සර්ච් එන්ජින්මක්පහල ලින්කෙක උඩ ක්ලික් කරන්නhttp://www.slideworld.com/ ඉතිරියත් කියවන්න »


වෙබ් අඩවි සංවර්ධනය හත් වන පාඩම….. ......:::::සකල දනව්ව:::::...... February 9, 2011

අද මම ඔයලට Operators ගැන උදාහරණ කීපයක් දෙන්නම්. මේවා කරල ප්‍රශ්න අවොත් කියන්නකෝ උදා:-  Output:- දැන් අපි බලමු පේලීයෙන් පේලියට මොකද උනේ කියලා.  ඔයාලා 8,9,10,11,12,13 පේලිවලින් වෙන දේවල් දන්නවා ඇ ති කියල මම හිතනවා. අපි බලමු 13 පේලියෙන් මොකද වෙන්නේ kiyalaa. 14 පේලියේ = ලකුණු 3ක් තියෙනවා නේ. මේ යෙදීමට කියන්නෙ Identical Oprator කියලා.මෙහිදී අපි $x සහ $a කියන විචල්‍ය දෙකේ Value එක මෙන්ම Data Type එකත් සමානද කියල පරීකෂා කරල ... ඉතිරියත් කියවන්න »


වෙබ් අඩවි සංවර්ධනය හයවන පාඩම….. ......:::::සකල දනව්ව:::::...... February 7, 2011

කොහොමද යාලුවනේ දැ ඔයාලගෙ PHP විචල්‍ය ගැන දැනුම එහෙම? කලින් පාඩමෙන් කිව්වා වගේ අද මම ඔයාලට PHP Operators ගැන කියල දෙන්නයි හදන්නෙ. අපිට පරිගණක භාෂා භාවිතා කරනකොට විවිධ වටිනාකම් (Values), තර්ක (logics) සමග වැඩ කරන්න වෙනවා. එවත් සමග වැඩ කරන විට මෙ කියන Operators කියන දේවල් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. Operators වර්ග කීපයක් තියෙනවා. Arithmetic Operators Assignment Operators Logical Operators තමයි ඒ  Operators. මහත දක්වා ඇති පරිදි ඔයාලට එම Operators හදුනාගෙන අධ්‍යනය කරන්න පුලුවන්. Arithmetic Operators OperatorDescriptionExampleResult +Additionx=5 x+510 -Subtractionx=6 9-x3 *Multiplicationx=11 x*333 /Division40/10 13/24 6.5 %Modulus (division remainder)9%2 22%6 30%21 4 0 ++Incrementx=2 x++x=3 --Decrementx=6 x--x=5 Assignment Operators OperatorExampleIs The Same ... ඉතිරියත් කියවන්න »


ක්‍රික්ෆීඩර් (ක්‍රිකට් ක්‍රිඩා ලෝලීන් සදහාමයි) කලු භුතයාගේ අඩවිය. February 7, 2011

මොකක්ද මේ ක්‍රික්ෆීඩර් කියන්නේ ?  මේක ඈවිත් ක්‍රිකට් ක්‍රිඩා ලෝලීන් සදහාම ඉදිරියේදි ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව නිකුත් කීරීමට බලාපොරෝත්තු වෙන නිෂ්පාදනයක්.  මම මේක ගැන වැඩි විස්තරයක් නම් කියන්ඩ යන්නේ නෑ. මොකද මේක තාම නිකුත් කරලා නැති නිසා. මට ඔනවුනේ මේ ගැන පොඩ් දැනුවත් කිරිමක් කරන්ඩ. ඔයාල මේක ගැන පොඩි හරි උනන්දුවක් තියෙනවානම් මෙන්න මේ පේජ් එකට යන්ඩ. තව තව විස්තර ඉස්සරහට එයි. http://www.facebook.com/pages/JPlanet-Technologies/134393759940087   මේක හැමදෙනා අතරෙම ව්‍යාප්ත කරන්ඩ ඔයාලගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.  ඒ ... ඉතිරියත් කියවන්න »


කොන්ක්‍රීට් බලකාය සිතුවිලි මණ්ඩිය February 6, 2011

ඒ වැඩබිම පිහිටා තිබුනේ නගරයට සෑහෙන තරම් ඈතින්. බොහොම සුන්දර ගම්පලාතක. යන්තම් වටින් ගොඩින් කලුවර වැටීගෙන එද්දි පාරට අලි එන තරමට පිටිසරින්. ගොවිතැන් බතක් කරගෙන ජීවත්වුන මිනිස්සු තමයි අවට ගමේ සේරම හිටියේ.වැඩිදෙනෙක් අලින්ගෙන්,අවුවෙන්,වැස්සෙන් පීඩා විඳගනිමින් පොලොවත් එක්ක මුලු ජීවිත කාලයම … Continue reading → ඉතිරියත් කියවන්න »


හැමදාම හිතුවත්, මොන විදියට පැතුවත්, හෙළ බසින් හීන..........!!!! February 6, 2011

හැමදාම හිතුවත්,මොන විදියට පැතුවත්,නුඹ වෙනස් වෙන්නේ නැත්නම්,මම කොහොමද තවත්,නුඹ මගේ කියලා විශ්වාස කරන්නේ,තනිකමට පාලුවට විතරදනුඹට මාව ඔනේ වෙන්නේ....එක්කෝ නුඹමම හිතන විදියට හිතන්න ඔනේ,නැත්නම් ................ ඉතිරියත් කියවන්න »


මේ යන්නේ කොයි පාරේ…… තපස්ගේ කොලම February 5, 2011

දැන් ඉතින් මොකාට බය වෙන්නද?...2/3 කුත් ඇතිකොට...මිනිස්සු 2/3 ක් ම දුන්නේ නෑ තමා...ඒත් ඉතින් ඔලුගෙඩි කීපයක් මාරුකරලා ගත්තාම ඔය යස අගේට 2/3 ක් තියෙන්නේ....දැන් ඉතින් මේක අපේ රාජ්ජේ...අපි කාටද බය...අපේකම විකුණන කම්, දේශප්‍රේමය විකුණනකම් මිනිස්සු ඇස් කන් පියාගෙන ඉඳියි..**ට ඇරියත්.....ඇයි ඉතින් රනිල් ටයි කෝට් අඳින මිනිහා කිව්ව ගමන්..රෙද්ද බැනියම අඳින මර්වියා ඇවිල්ලා ගස් බැන්ඳත් සැපයිනේ මුන්ට....නිදහස් දිනේ මොන මඟුලකට "නිදහසේ විලාප" තියන්න එනවද?..මාත් එක්ක හැප්පෙන්න ආවට හිරේ දාලා මදි ජෙනරාලයව...මුන්ට ... ඉතිරියත් කියවන්න »


නෝ නෝ women නෝ cry අවසාන‍යේ ආරම්භය February 5, 2011

Bob Marley කියන්නේ අපි කව්රුත් හදුනන චරිතයක්.ඔහුගේ නිර්මාණ, සංගීතයට ඇලුම් කරන අපිට අලුත් දෙයක් නොවේ.සංගීතය තුළින් යම් කිසි දර්ශණයක්, වෙනසක් ඇති කරන්න‍ට ඔහු සමත් වුනා.තවමත් ඔහුගේ නිර්මාණ නොනැසී සංගීත ලොව දිදුලවන්නේ ඒ නිසා විය හැක.නමුත්,මම අද ඔබට ඉදිරිපත් කරන්නේ ඔහුගේ ගීතයක් නොව ඔහුගේ ගීතයක් පාදක කොටගත් හාස්‍යමය වැඩසටහනක පටිගත කිරීමකි. "අරේ සහ මරේ" නම් මෙම වැඩසටහන පිළිබදව ඔබ අසා ඇති බව නොඅනුමානය.අප හොදින් හදුනන සුනෙත් චිත්‍රානන්ද හා ගාමින්ද (අපි නොදන්න ... ඉතිරියත් කියවන්න »


යකාෙග් බංගලාව 07 මාරක කතා February 5, 2011

ටක් ටක් ටක්.......‍‍වික්ටර් ට තම නින්ද ස‍ීමා ‍‍ කරන්නට සිදුවුයෙ කිසිවෙකු කාමරයෙහිදොරට තට්ටු කරන හඩිනි.   ඒ පාර කවුද...........   '' මං හි‍තන්නෙ සර් ට ගමන් මහන්සිය ට  නින්ද ගියා.....''     විවර කළ දොරටුවෙන්  මතුවු  අාතර් තම දත් දෙපළින්   සිනාසෙන්න ට විය.         ‍‍ඹව්‍‍.......    මම අාවෙ සර් ට  රෑ කෑම පිළියෙල කලා කියන්නඅාතර් ඔහුගේ නින්ද ට බාධා වුවා යැයි සිතමින් යටහත් පහත් වවික්ටර් දෙස බැලීය.    හා හොදයි    කාමරය ට  අරන්  ඒන්නත්  පුඵවනි මහත්මයා ‍‍    නෑ තමුසෙ යනවා මම ඒන්නම් ‍‍........   වික්ටර් තම කබාය දෙවුර ට දමාගෙන ... ඉතිරියත් කියවන්න »


සිංහලෙන් ටයිප් කරන්න keyTouch IME නව නිකුතුව (යුනිකේත නොවන සිංහල අක්ෂර සහයද සමග) අලුත් ගෙදර February 4, 2011

keyTouch යතුරුලියන මෘදුකාංගය නිකුත් කරල දැනට වසරකටත් වැඩියි. මෙහි නව නිකුතුව (version 1.1) දැන් අන්තරජාලයට මුදාහැරියා. http://cplus.lk/downloads/keytouch-ime/ හරහා දැන් ඔබට බාගත කළ හැකියි. සිංහල යුනිකේතයට අමතරව පැරණි FM මාදිලියේ ෆොන්ට් වල ඇති layout එකට සකසා ඇති සිංහල සඳහාද මෙය භාවිතා කරන්න පුලුවන්. ඔබට අවශ්‍ය FM මාදිලියේ ෆොන්ට් එකක් විජේසේකර ක්‍රමයෙන් ටයිප් කරන්න මේ මෘදුකාංගය භාවිතා කරන්න පුලුවන්. නමුත් මෙහිදී මම යුනිකොඩ් සම්මත යතුරුපොවරුවේ භාවිතා කරන ආකරයේ සමග යම් වෙනස්කම් කිහිපයක් ... ඉතිරියත් කියවන්න »


අප්පට හුඩු e-ශ්‍රී ලංකා හෙවත් ඇස් ඇම් ඇස් ටැක්නොලොජිය….. පිස්සාගේ පළාමල්ල-Pissage Palaamalla February 4, 2011

ලංකාවේ ජහමනයා හට හැඳුණුම්පතක් හෙවත් අයි‍ඩින්ටියක් හදාගැනීමට කරදර අටෝරාසියකට මුහුණදීමට සිදුවේ.පොටෝ ගතයුතුය.ඇප්ලිකේසම පිරවියයුතුය.ග්‍රාමසේවක ගොයියා ළඟට අඩුගණනේ සීනි තේකොළ ටිකක් වත් ගෙන යායුතුය.ඒ ටික බාරදුන් පසු අයිඩින්ටිය කවදා ලැබේදැයි හිතාගැනීමට නොහැකිව ඩිප ගසා සිටිය යුතුය.ඉතිං මේ දහමර යුද්දය දැක අපේ පාලක පැලැන්තියේ හුර්දය වස්තු ඉටිපන්දම් කිරි මෙන් උණුවී දියාරු වී වැක්කෙරෙන්නට පටන්ගෙන තිබේ.සමහරු හොටු හූර හූරා අඬන බවද තවත් සමහරු මෙච්චර හරියක් ජහමනයාට වෙලා තියෙද්දිත් ආත්මාර්තකාමී ලෙස තමන්ගෙන් ආතල් ගැනීමට පැමිණෙන ... ඉතිරියත් කියවන්න »


කිරි කලේට ගොම ටිකක් වැටිලා .....ජීවිතයෙන් බිඳක්...... February 4, 2011

නැවුම් බවෙන් පිරිපුන්වී රස පානය සැපයුම්කළ පුරුදු පරිදි අද උදයෙත් එකතු කළා කිරි කලයක්... ඇති නොකියා තව ඉල්ලූ කිරි ටිකටත් උන හදියක් එපා කියා යන්නට යයි ... ඉතිරියත් කියවන්න »


ඔබට පිදුව මල…. හිරු ප්‍රභා February 4, 2011

ඈත ඉදන් මමදුරක් ගෙවාගෙනසුවඳ පතා ඔබෙසොයාන ආවම,මුවින් සිනාසීනෙතින් කතාකරආදර සිතුවිලිපුබුදන අන්දමඅඟුලු දමා තිබුආදර පුදසුනසෙමින් විවර කරඔබට පුදන්නෙමි,දෙවොල ඔබෙයි මා ඔබට පිදුව මල.... ඉතිරියත් කියවන්න »


මගේ අප්සට් ගීතය වඩු මඩුව February 4, 2011

උම්බෑ උම්බෑ උම්බෑඋම්බෑ උම්බෑ උම්බෑඋම්බෑ උම්බෑ උම්බෑඋම්බෑ උම්බෑ උම්බෑඋම්බෑ උම්බෑ උම්බෑඋම්බෑ උම්බෑ උම්බෑඋම්බෑ උම්බෑ උම්බෑමම තමයි මේ ලෝකෙ ඉන්න ලොකුම පොරමට තමයි ඔක්කොම පුලුවන් ඉතිරියත් කියවන්න »


වෙබ් අඩවි සංවර්ධනය පස්වන පාඩම….. ......:::::සකල දනව්ව:::::...... February 3, 2011

අද අපි බලමු තවදුරටත් විච්ල්‍ය භාවිතය ගැන උදාහරණ කීපයක් සාකච්චා කරමු. මෙම වැඩසටහන මගින් HTML tag තුල PHP code යොදන ආකාරයද ඔයාලට බලාගන්න පුළුවන්. Output :  පහත උදාහරණයෙන් PHP තුල HTML භවිතා කරන හරි දැක්වෙනවා. මෙහිදී ඉහත Output එකම ලැබෙනවා.  පැහදිලි මදිනම් code මත click කරන්න. Assignment Operators OperatorExampleSame As =x=yx=y +=x+=yx=x+y -=x-=yx=x-y *=x*=yx=x*y /=x/=yx=x/y .=x.=yx=x.y %=x%=yx=x%y පහත උදාහරණය මගින් Assignment Operators පිලිබදව තවදුරටත් පහැදිලි කර ගන්න පුළුවන්. Output :  අද පාඩමෙන් ගැටළු අවොත් කියන්න. එහෙනම් ඊ ලග පාඩමෙන් අපි Operators ගැන කථා කරමු...... ඉතිරියත් කියවන්න »


"නිහඩ ලොව බිදින්න ජිවිතයක් එලිය කරන්න අපිත් ඉලංදාරියට එක් වෙමු." එන්න මගේ ප්‍රිය මිතුරෝ............ February 3, 2011

මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා.ඔයාල හැමොම මෙන්න මෙතනින්  ගිහින් අපේ  ඉලංදරියා සහෝදරයාගේ වචනවලින් දැනගන්න ඔහුට මොකක්ද ඔන උදව්ව කියලා.. ඔහු වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා පුංචි දායකත්වයකින් හෝ, ඔහුගේ නිහඩ ලොව බිදින්න ලොකු  හයියක් වෙමු නේද ?    var a2a_config = a2a_config || {};a2a_config.linkname = "එන්න මගේ ප්‍රිය මිතුරෝ............";a2a_config.linkurl ... ඉතිරියත් කියවන්න »


විදුලි මිතුරු 4 , වය(ර්) නැති ලෝකයක්! මුනි වත් හදවත් විවර කරනු වස්.......... February 2, 2011

ඔබට කිසියම් විදුලි උපකරනයක් ක්‍රියාත්මක කරන්න ඕන වුනාම ඔබ මොකද කරන්නේ?මුලින්ම ඒක ප්ලග් පොයින්ට් එකට සම්බන්ද කරනවා නේද?ඔබේ ජංගම දුරකතනයේ බැටරිය ලෝ වුනාම ඒක ඔබට බාධා කරමින් වරින් වර ශබ්දයක් නිකුත් කරනවා නේද?  ඉතිං ඔබට නැගිටලා ගිහිල්ලා ඒක විදුලියට සම්බන්ද කරන්න වෙනවා      මේ කියන්න හදන්නේ එහෙම කිසිම විදුලි උපකරනයක් ප්ලග් පොයින්ට් එකට සම්බන්ද කරන්න අවශ්‍ය නැති ක්‍රමයක් ගැන.ඔබ විදුලි උපකරනය ප්ලග් පොයින්ට් එකට සම්බන්ද කරන්නෙ නැත්නම් ඒක විදුලි බලය ... ඉතිරියත් කියවන්න »


නිවාස සැලසුමක් අනුමත කර ගැනීමේ රාජ්‍ය සේවය. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට February 2, 2011

මෙලොව එළිය දකින කවර හෝ පුද්ගලයෙකු ජීවිතයේ එක් වරක්‍ හෝ තමාටම කියා නිවසක් සැකසීමේ කාර්යය කරනු ලබයි. ඔබ ලාංකීකයෙකු නම් ඔබගේ සිහිනය ඔබ තෝරාගත් ප්‍රදේශයක නිවසක් සැකසීම නම් ඔබ පළමුවෙන්ම කල යුත්තේ ඉඩම අයත් පලාත් පාලන ආයතනය කුමක්දැයි දැන ගැනීමයි. උදාහරණයක් ලෙස ඔබ ඉඩම ඇත්තේ නගර සභා බල ප්‍රදේශයකද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකද යන්න ඔබ හදුනාගන්න. ඒ අනුව අදාල පලාත් පාලන ආයතනය මගින් නිකුත් කරනු ලබන අයදුම් පත්‍රයක් ලබා ... ඉතිරියත් කියවන්න »


කැම්පස් අද නොවේ හෙට !!! බැචාගේ ‍කොලම February 1, 2011

ලංකාවේ තරුණයන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ අධ්‍යාපනය ගැන තියෙන ප්‍රශ්නකාරී තත්වය කියලයි බැචාට හිතෙන්නේ. අද බැචා හදන්නේ ඒ ප්‍රශ්නෙ එක පැතිකඩක් ගැන කතා කරන්නයි. අපේ රටේ මුළු අධ්‍යාපන පද්ධතියම මහා කටු අකුලක හිරවෙලා. එක පැත්තකින් ඇති නොවියු යුතු විදිහේ තරගයක්. අනෙක් පැත්තෙන් අධ්‍යාපනයේ ගුණත්වය පිලිබද බරපතල ප්‍රශ්නයක්.අද උසස් අධ්‍යාපන ආයතන වල ඉන්නේ ඒ තැන් වල ඇත්තටම සිටිය යුත්තන් නෙවේ කියලයි බැචාට හිතෙන්නේ. අපේ රටේ මිනිස්සු අතර පිලිගැනීමක් තියෙනවා ඉංජිනේරුවන්, දොස්තරවරුන්, නීතිඥයන් කියන්නෙ ... ඉතිරියත් කියවන්න »


Game එක වැඩ දැයි ටක්කෙටම දැන ගනිමු. ටෙරාබයිට් 1 February 1, 2011

මේක වැඩියෙන්ම වටින්නෙ Game ඩවුන්ලෝඩ් කරන අයට.මොකද Game එක දවස් 3 , 4 තිස්සේ අමාරුවෙන් බාගත කරගෙන ඉවර වෙලා ඉන්ස්ටෝල් කරාටත් පස්සෙ PC එක Game එක Play කරන්න තරම් මදි කියල දැන ගත්තාම ලෝකෙම එෆා වෙනවා.ඉතින් ඒකට හොඳ විසදුමක් මම අද කියන Site එකේ තියෙනවා.ඒක තමයි අපේ PC එක Scan කරලා තියෙන පද්දති ධාරිතාව Game [...] ඉතිරියත් කියවන්න »


සිංහලෙන් උපසිරස ලියමු…. එන්න ඉගෙන ගන්න THOPPIYA February 1, 2011

ඔන්න කස්ටිය අපි අද සිංහලෙන් උපසිරස ලියන්න යන්නෙ... උපසිරස කියන දෙ දන්නවනෙ? (අර සබ්ටයිටල් කියන්නෙ) ගොඩක් කස්ටිය දැකල ඇති නේ ද ? සිංහල උපසිරස ලබා දෙන සිංහල බ්ලොග් අඩවිය ඒකෙන් ඔයලත් උපසිරස බාගෙන මූවීස් වලට දාගෙන බලලා ඇති නේ... හිතුවෙ නැද්ද කොහොමද උපසිරස ලියන්නෙ කියලා?? ඔන්න මම හොයා ගත්ත විදිය.. (මම කරන්නෙ පරිවර්තන ක්‍රමය) ඒ කියන්නෙ අදාල මූවී එකෙ ඉංගිරීසී උපසිරස අරගෙන ඒක අදාල විදියට සිංහල පරිවර්තනය කිරිම.. අවශ්‍ය දේවල් 1. සිංහල Unicode  (ඔබගේ පරිගනකයේ තියෙනවනම් ඕනේ නැ) 2. rsinglish (සිංහල ... ඉතිරියත් කියවන්න »