දවසක් පාසල් නිවාඩු යනව කිව්වම මහජන බැංකුවේ සිස්ටම් එක භාරව ඉන්න කෙනෙක් පාසල්ගෙන් හේතුව ඇහුවා. පාසලුත් ඉතිං කම්මැලි කමට ද කොහෙදෝ "it’s private" කියල කිව්වම බැංකු බුවා එයාලගේ බ්‍රාන්ච් එකේ වෙච්ච පරණ සිද්දියක් කිව්වා. මහජන බැංකුවේ head office branch එකට අලුත් manager නෝනා කෙනෙක් ආවා. Staff එකේ කට්ටිය ඉතිං නිවාඩු approve කරගන්න manager නෝනා ගාවට ගියාම හුඟක් අය පට්ට විදියට බැනුම් අහගන්නවා "පෞද්ගලිකයි" කියල reason එකට දාගෙන ගියාම. ඉතිං ආයෙත් ... ඉතිරියත් කියවන්න »
ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ වැඩ රාජකාරි අධික කාලෙක තමයි මම මේ පෝස්ට් එක ලියන්නේ.. මේක නම් පෝස්ට් එකක් කිව්වට පෝස්ට් එකක්මත් නෙමෙයි.. බලන්නකෝ මොකක්ද කියලා...
මේ ඇවිල්ලා පින්තූර එකතුවක්... පහුගිය දවස් වලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැට වන සංවත්සරය නිමිත්තෙන් පවත්වපු සංදර්ශනය බලන්න ගිය දවසේ ගත්ත පින්තූර වලින් ටිකක් තමයි මේ... මේ පෝස්ට් එක මම මේ පින්තූර ගත්ත දවසට පස්සෙ දවසෙම දාන්න කියලා පෝස්ට් එක ඉතිරියත් කියවන්න »
රිදුණු නිසානොවරිදවූ නිසා... ඉතිරියත් කියවන්න »
විභාගෙත් ඉවර උන නිසා පොඩි නිවාඩුවක් ලැබුණා. බ්ලොග් එකම පාලු වෙලා. අනිද්දා මැච් එක. මී වෙලාවේ අපි හැමෝම ලංකාවට සහය දෙන්න ඕන. මම නම එක මැච් එකකට ගිහින් ලංකාවට සපෝර්ට් කරලා ආව. ටිකකට කලින් ආරංචියි වාස්නුයි සුරාජ්නුයි කණ්ඩායමට කැඳවල කියල. ඒ කියන්නේ මුරලි හරි මැතිව්ස් හරි කණ්ඩායමෙන් අයින් වෙන්න ගොඩක් ඉඩ තියනවා කියන එක තමයි. මම මේක ගැන කියන්න විශේෂඥක් නෙවෙයි. කොහොම උනත් මම නම හිතන්නේ ලංකාවට කප් ... ඉතිරියත් කියවන්න »
එකට සිටිවුන් බෙදාවෙන්වී…. විනකැටවූවන්ගෙ කෙළියෙදි එකම කිරුළට එකිනෙකා පරයමින් ලුහු බඳින අපූරුව…. පසුවදන: ඉන්දියාව,පාකිස්ථානය හා බංගලිදේශය ක්‍රිකට් ලෝක කුසලානයේදී එකිනෙකා හා ගැටෙති.. ඉතිරියත් කියවන්න »
හිතුවේ නෑ කිසි දිනකඔබ මෙලෙස මටබැන වදී මාව පහත් කරයි කියලඔයාට මාව ලැජ්ජාවක්ලුයාලුවන්ට මම ඔයාගේ පිරිමි පරානේ කියන්න ලැජ්ජලුඔයාගෙන් ඔය ටික අහන්නදමේ පිස්සඅවුරුද ගානක් ඔයාට ආදරේ කරේඔයා මොන හිතකින්ද එහෙම කියුවේආපහු ඔයාම කියනව කියපුව ගනන් ගන් එපාලුඒ උනාට මගේ හිත රිදිල ඉවරයිඔයා කියපුව අනිත් අය කියනදේවල් වගේවම් කනෙන් අහල දකුනු කනින් පිටවෙන්නෙත් නෑඒව හිතේ දෝන්කාර දෙනවඅව්ලක් නෑ දැන්මට ඕන දෙයක් විද දරා ගන්න පුලුවන් ඉතිරියත් කියවන්න »
"කළු දෝංකාරය" කෘතිය "කරුණාදාස සූරියආරච්චි" මහතා විසින් ලියන ලද කෘතියකි.පසුගිය යුද්ධය පැවති අවසන් දිනවල උපදින ළදරුවෙකුගේ කතා පුවතක් මෙම කෘතියට පසුබිම් වී ඇත.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ඉතිරියත් කියවන්න »
කාලෙකට පස්සේ තමයි මල් දෙවැට එක්ක එකතු වෙන්න ඉඩක් ලැබුණේ. කාර්‍යබහුලත්වය නිසාම අලුත් ලිපියක් ලියන්න ඉඩක් ලැබුනේ නෑ. ඔන්න අද මල් දෙවැටෙන් ඔයාලා අහන්න යන්නේ ආදර කතාවක්. හැබැයි මේක හිතන තරම් ලස්සන අවසානයක් නැති අනුවේදනීය ආදර කතාවක්.
ඔන්න එක ආදරණීය පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියට තෑග්ගක් විදිහට කඩදාසි කොල වලින් හදපු කොක්කු 1000 ක් දුන්නා. මේ කාලෙදි මේ පෙම්වතාගේ ආර්ථික තත්ත්වය එතරම් හොඳ නොවුනත්, ඔහු කුඩා
ඉතිරියත් කියවන්න »
ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබපු ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන වරටත් ලෝක කුසලානය දිනා ගැනීමට වාසනාව ලැබෙන්න කියල සුභ පතනව. ලබන සෙනසුරාදට මට ගමනක් යන්න තියෙනව. මගදි තරඟය නරඹන්නත් ඕනෙ. මම කලින් mobitel sim 1ක් දාල ජංගම දුරකථනයෙන් TV බලල තියෙනව. ඒත් දැන් ඒකට ඕනෙ වෙන file එක මගේ ලඟ නැහැ. පුලුවන් කෙනෙක් chanel eye බලන හැටි කියන්නකො.
ඉතිරියත් කියවන්න »
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතාගේ වැඩ තහනම් කිරීම ආණ්ඩුවේ දේශපාලන පළිගැනීමක් බව එම සංගමය පවසයි. මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කළ බවට චෝදනා කරමින් සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මද්දුමකළුගේ මහතාගේ වැඩ තහනම් කර තිබේ. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ආණ්ඩුවේ සෘජු මැතිවරණ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැගුණු 'දිවි නැගුම' වැඩසටහනේ ප්‍රචාරක බැනර් ප්‍රදර්ශනය කිරීම සඳහා පමණක් සමෘද්ධි අධිකාරිය විසින් ... ඉතිරියත් කියවන්න »
ආණ්ඩුව විසින් රජයට අනුබද්ධ ආයතනයක් වන පීපල්ස් මර්චන්ට් බෑන්ක් ලිමිටඩ් යටතේ තිබූ පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් ආයතනය රුපියල් මිලියන 430ක මුදලකට පසුගිය 29 වැනිදා පෞද්ගලික අංශය වෙත විකුණා දමා තිබේ. මෙම ආයතනය අළෙවි කර ඇත්තේ අජිත් ප්‍රනාන්දු නම් ව්‍යාපාරිකයාට අයත් කැපිටල් එලයන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් නම් ආයතනය වෙතයි. තමන් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය නොකරන බවට පසුගිය කාලයේ මහත් ඝෝෂාවක් කරමින් සිටි සන්ධාන ආණ්ඩුව රජයට අයත් ඉඩම් රැසක් ... ඉතිරියත් කියවන්න »
ගුරුවරයෙකු ලෙස පත්වීම ලැබ මම ගංදෙණිය පිරිමි පාසලට පළමු වරට පාතැබූ දින මට ඒ වටපිටාව ඇති කලේ සුලුපටු බලපෑමක් නොවේ. මේ ගමට මගේ උපරිම ශක්තිය ධෛර්යය යොදවා උගන්වනවා යන අදහස ඇති වෙන්නට මා එවකට නවක ගුරුවරයෙකු වීමත් ගංදෙණිය පාසල මගේ පළමු පත්වීමත් වීම එක හේතුවක් වන්නට ඇති වග මට මේ වන විට හැඟේ. මෙයට අමතරව මගේ පෙම්වතියගේ බාල සොයුරාගේ වෛද්‍යවරයෙකු ලෙස යාබද ගමට ලැබූ පත්වීමද එක හේතුවක් වේ.දැන් මල්ලී කොහේද ... ඉතිරියත් කියවන්න »
රුක් මල් සුවඳ මැදින් බන්ඩි ගොයම කිරි වැදුනාබිම්මල් පොකුරු පොඩිති හෙමිහිට හොරැහින් බැලුවාහමනා සුවඳ සමග ලා උණ පත් පොර බැදුවාතුරු මත බටිති මලිති රන් රස සවනට බෙදුවාගල්පොත්තක් මත්තේ පය වතුරට ඔබානකොරලින් දන්ඩි පැටව් පීනන හැටි බලානමාදං පේර හිඹටු පොකුරක රස බලානදොළ ලඟ හිටියා මං, මැවුවා නෙතු පියානගිණි ගත් කටුක බිමෙන් මොහොතක් පිටමන්වෙලාසිත ඉගිලුනා සෙමෙන් අතීත සුවඳක් සොයාගම්මැද සොඳුරු මතක පොකුරක් යලි සිහිවෙලාදැනුනා හීන් දුකක් හෙමිහිට හදවත වෙලා ඉතිරියත් කියවන්න »
Final එක කියන්නේ රාමායනය කියලා ඉන්දියන්කාරයෝ කියනවා නම්....රාම - මහේන්ද්‍ර සිං දෝණිරාවණ - කුමාර් සංගක්කාර ලක්ෂ්මණ - යුවරාජ් සිංඉන්ද්‍රජිත් - තිලකරත්න දිල්ෂාන්කුම්භකර්ණ - මහේල ජයවර්ධන භරත - සචින් ටෙන්ඩුල්කාර්සුග්‍රිව - විරේන්ද්‍ර ෂෙවාග්හනුමාන් - හර්බජන් සිංදශරථ - ගැරී කර්ස්ටන්සීතා - World Cupවිභීෂණ - චාමර සිල්වා...ක්‍රීඩාව යනු ආතල් එකකි. ඔලිම්පික් ආරම්භ වන්නේ යම් හේතුවක් උදෙසාද ක්‍රීඩාව පැවතිය යුත්තේ ඒ උදෙසා බව මගේ පුද්ගලික හැඟීමයි.. දැන් ඇත්තේ වෙන ක්‍රීඩාවකි. සහයෝගීතාවය අහලකවත් නැත. ඇත්තේ වෙන මොකද්ද එකකි ක්‍රීඩාව නොවේ.. ඒ මොකක් වුනත් ... ඉතිරියත් කියවන්න »
අටපාස් මුර බටයන් පිරිවරා ගත්පහ පාස් ඇමතියාදහය පාස් මා කානුවකට දමමින්දියවන්නාවෙන් එතෙර විය......නුබට මතක නැතුවත් ඇති
මගේ මතකයේ තව ඇති
පොත් පෙටිටිය ඇතුලෙ තිබුන
පරන ගණිත පොතක් ඇතුලේ
නුබේ පුංච් අත් අකුරින්
ලියා තිබුන සටහන් වැකි
අරන් ගියා මං ඈතට...... ඉතිරියත් කියවන්න »
ඊයෙ කතාව දිග වැඩිවෙනවා කියලා දැනුන නිසා මම නතර කලා වුනාට එදා සිදුවීම ඉවර නැහැ කතාව තව තියනවා. අදත් වෙන වෙන දේවල් කියව කියව ඉන්නෙ නැතිව කෙලින්ම කතාව කියන්න පටන් ගන්නම්. කලින් කොටස කියෙව්වෙ නැති අය මගේ ආදර කතාව 11 මෙතනින් කියවන්න.එදා මම මහත්තයා එක්ක කතා කලා. එයාගෙන් තීරණයක් ගන්න එයාට මාව මගේ ආදරය ඕනෙද කියලා දැනගන්න. ඒත් එයාට එකපාරටම තීරණය කරන්න බැරිවුනා එයා කාවද තෝරගන්නෙ කියලා. මාස 4 දවස් ... ඉතිරියත් කියවන්න »
තවත් සරල පාඩමකින් නැවතත්.මෙහිදීත් මම හඳුන්වා දීමට යන්නේ තවත් සරල පාලකයක් යොදා වැඩසටහනක් සකසා ගන්න අන්දමය.මෙයට ඔබගේ පෙර Project යටම නව Form යක් එකතු කර ගන්න. ඉන්පසුව එය මතට බොත්තමක් සහ Progress Bar යක් tool Box යෙන් එක් කර ගන්න.ඉන්පසුව ඔබ සැලසුම් කර ගත් Form ය පහත රූපයේ ආකාරයට දිස් විය යුතුය.Form ය මතට දමා ගත් බොත්තමේ Nameය ලෙස btnOkයද Textය ලෙස Ok ද Propertiesවලින් වෙනස් කර ගන්න.ඉන්පසු බොත්තම ... ඉතිරියත් කියවන්න »
තවත් සරල පාඩමකින් නැවතත්.මෙහිදීත් මම හඳුන්වා දීමට යන්නේ තවත් සරල පාලකයක් යොදා වැඩසටහනක් සකසා ගන්න අන්දමය.මෙයට ඔබගේ පෙර Project යටම නව Form යක් එකතු කර ගන්න. ඉන්පසුව එය මතට බොත්තම දෙකක්ද ලේබලයක්ද එක් කර ගන්න. ඉන්පසුව Form ය මතට Color Dialogයක් Font Dialog සහ යක් ඇතුලත් කරගන්න.මෙම Color Dialog ය සහ Font Dialog ය ඔබට පහත රූපයේ පරිදි Toll Boxයේ Dialogs යන tab යටතේ දක්නට ලැබේවි.ඉන්පසු බොත්තම් වල ... ඉතිරියත් කියවන්න »
මෙම පාඩමෙන් ඔබට කියා දෙන්නේ පසු ගිය පාඩමේ වැඩසටහන ආකාරයෙන් සැකසූ වැඩසටහනකට List Box යක් එකතු කර එය සමඟ වැඩ කටයුතු කරනා අන්දමයි. මෙහිදී මෙය සඳහා ඔබ නව Form යක පෙර වැඩසටහනම නැවත සැලසුම් කර ගන්න. ඉන්පසුව පෙර වැඩසටහනේ පාලකයන්ට අමතරව තවත් List Box එකක් Text Box එකක් ලේබලයක් සහ බොත්තමක් එකතු කර ගන්න.ඉන්පසුව ඒවායේ Properties පහත ආකාරයට සකසා ගන්න.ඉන්පසුව පහත දැක්වෙන ආකාරයට ඔබගේ Form ය සැකසුම් කර ගන්න.ඉන්පසුව Ok ... ඉතිරියත් කියවන්න »
Fuck all of those who were responsible for yesterdays strike and made me and many thousands sweat in the bloody buses.Fuck them all who had the idea to strike on a day when a cricket world cup semis were held.Fuck you all who stole my and many others time!ඔබත් මේ අපහසුතාවයට පත්වූවා නම් ඔබේ කෝපය මෙහි මුදා හරින්න. ඉතිරියත් කියවන්න »
Apple iPhone is a dream mobile for most if us. I meant not about buying it and all others but the creativity, usability and the killer performance. When the first iPhone is released with no UMTS support, everybody thought ''aha.. Nobody will buy this piece of shit''.. Because by the time of 2007 there were mobiles with UMTS and HSDPA support with also frikkin 5MP cameras. Anyway I'm not going ... ඉතිරියත් කියවන්න »
එහනම් ඔන්න පාඩම් මාලාවේ අන්ක 2ත් පටන් ගත්තා.මුල් ලිපියෙන් මම PHP ගැන සරල හදුන්වා දීමක් කලානේ.අද මන් ඉදිරියට කරගෙන යන්න අදහස් කරනවා.
මුලින්ම කිව්ව PHP ගොඩක් Database වරග වලට සහය දක්වනවා කියලා.නමුත් ම මෙහිදි පවිච්චි කරන්නේ MySql කියන Database වර්ගය විතරයි.ඒකතත් ප්‍රදාන හේතුවක් තියෙනවා.මොකද මේ දෙමක එකතු උනාම cross platform feature වලට සහය දක්වනවා.ඒ කියන්නේ අපිට PHP Sript එකක් වින්ඩොව්ස් වල develop කරලා යුනික්ස් platform වල රන් කරන්න පුලුවන් කම ලැබෙනව කියන එක.,
මොකක්ද ... ඉතිරියත් කියවන්න »
ගොඩක් දවසකට පස්සෙ ආදර කතාව ලියන්න හිතුවා. ටික දවසකට කලින්නම් හිතුනා ආයෙ කවදාවත් ආදර කතාව ලියන්නෙ නැහැ කියලා. ඒකට හේතු අහන්නනම් එපා මට උත්තර දෙන්න බැහැ. අද දවල් සිදුවුන කතාවක් නිසාත් හවස බස් එකේ එද්දි දුටු දෙයක් නිසත් පරණ ආදර මතකයක් සිහියට නැගුනා. ඒ නිසා අදත් කතාව ලියන්න හිතුවා.එදා හරියටම මැයි මාසෙ 20 වෙනිදා. මම කලින් කිවනෙ diploma එකේ exam ඉවර වුනාම මම instructor විදිහට NIBM එකේ වැඩ කලා කියලා. ... ඉතිරියත් කියවන්න »
කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාන්න හිතුව. මේක මම කලින් ලියන්න හිටපු එකක්, ඒත් වෙලාවක් තිබුණෙ නෑ [මාත් දැං බිසි කොල්ලෙක් ]. මම ඉස්කෝලෙදි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) කළා, විෂයක් හැටියට. අවුරුද්ද ඉවර වෙද්දි (2010 අන්තිම වාරෙ) මම කැමතිම විෂය උණේ මේ අයි.ටී තමයි (හැබැයි කලිං වෙනස් ). ඒ මොකද ඒ වෙද්ද අපිට උගන්නන්න ගුරුවරයෙක් හිටියෙ නෑ :Dකතාව මේකයි. අපි අයි.ටී ඉගෙනගත්තෙ සිංහලෙන්, සුද්ද සිංහලෙන් (කතාව කියවගෙන යද්දි ... ඉතිරියත් කියවන්න »
පසුගිය දිනෙක මගේ යතුරුපැදිය අළුත් ටයර් ඉල්ලා අඛණ්ඩ උපවාසයක නිරත විය. ඒ සංකේතීයව පසුපස රෝදයේ හුලං ද බස්සවාගෙනය. යතුරුපැදියට රෝද තිබෙන බව මාස ගානකින් මට මතක් වූයේද එදාය. සාමාන්‍යයෙන් ඔය මගුලේ මට මතක ඇත්තේ හැඬල් එකත්, පෙට්‍රල් ටැංකියත්, ඉරුණු සීට් එකත් පමණි.
එම සවස් වරුවේ හදිසි ගමණක් යෙදී තිබුණු බැවින් යතුරු පැදියක් ඉල්ලා ගැනීමට මිතුරෙකුගේ නිවසට ගියෙමි. මිතුරා නැත. මිතුරාගේ නැන්දම්මා සහ බාප්පා කෙනෙක් සාලයට වී මැච් එක බලයි.
"මැච් එක බලනවා ... ඉතිරියත් කියවන්න »
සිරිපා වන්දනා කලෙමි. අති පූජනීය, මහත් ශ්‍රද්ධාවෙන් වන්දනා කල යුතු, අනුහස් වලින් පිරි පූජා භූමියක් වන්දනා කලෙමි. මේ මා සිරිපා කරුණා කල පලමු අවස්ථාවයි. යමෙක්, යමක් පිලිබද යහපත් හෝ අයහපත් ආකල්පයක් ඇතිවන්නේ එය දකින කියන පලමු අවස්ථාවේ සිතෙහි පහල් වන හැගීම් දැනීම් අනුවය. ඒ අනුව මා අත්වින්දේ මා අසා දැන සිටි පුණ්‍ය භූමිය නොවන බව මගේ වැටහීමයි. කොටින්ම සිත කලකිරවන, පිලිකුලට පත්කරන බොහෝ දෑ හැරෙන්නට සිත නිවන සනහන දෑ ... ඉතිරියත් කියවන්න »
ඔන්න මම අද කියන්න යන්නෙ තවත් ලස්සනම ලස්සන නගරයක් ගැන.යන්න කැමති කට්ටිය ආසන පටි තද කරගන්න.මගදි වමනෙ දාන්න එහෙම ඔට්ටු නැහැ.ගොඩක් ලස්සනයි.ඒක විතරක් නෙවෙයි කට්ටිය දන්නවා ඇති නේද pizzaවල ආරම්බය සිදු වෙලා තියෙන්නෙත් ඉතාලියෙ.ඒක මේකට අදාල නැහැ.මම් දැන ගන්න කිව්වෙ.දන්න දේවල් බෙදා හදා ගන්න ඔනිනෙ.මේ තමයි ඉතාලියෙ මිලාන් නගරය.නගරයෙ ජනගහනය 1 318 000වෙනවලු. දි නැපොලියන් එයාගෙ අහනගරය බවට පත් කරගත්තෙ මිලාන්.දෙවන ලෝක යුද්දෙ කාලයෙ මිලාන් වලටත් බෝම්බ වැටුනලු.ලෝකයෙ 26 වැනි ... ඉතිරියත් කියවන්න »
The wind outside is a concrete slab.Even the distant Mute Sea is angryfrowning at us like a lamp post in the street.We kept our doors and windows openwaiting for a drop of wind from the ocean who has ignored us tonight.We;two old brown Aussies with diasporic bonds with mother countrysearched links on cricket pagesas Australian television is blind tonight,to observe the Matchbetween Sri Lanka and England. No coverage on Sri ... ඉතිරියත් කියවන්න »
දහසක් බලාපොරොත්තු මැදසීරුවෙමි මම නුඹවදෙනෝ දහසක් මැදබලාපොරොත්තු සුන් කරපෑරුවා ඔබ මාව ඉතිරියත් කියවන්න »
එලියකි දොරකොඩේ... තිරකඩින් වැසෙන්නේ...කඳුලකි නෙත අඟේ.... ගිලිහෙමින් වැටෙන්නේ...සතුටකි සිත කොනේ.. නමුත්... දුකකින් පෙලෙන්නේ...තනි තරුව ආකාසේ ... තනිකමින් දිලෙන්නේ... ඉතිරියත් කියවන්න »
ඉදල ඉදල අද ඉස්කෝලෙට රිංගුවා.. මෙන්න කියපි ටම් ටෙස්ට් කියල.. පුධපු ගමන් කාපී යකා. .. උදේ පාන්දරම කෙමිස්ට්‍රි පේපර් එක දුන්නනේ.... මොන මගුලක් කරන්නද..... එම්.සී.කිඋ. ටික එහා පැත්තේ හිටිය පන්තියේ හැමදාම 1 වෙන කොල්ලගෙන් බලල ගැහුවා කියමුකෝ.. එතනින් 50 න් 40ක් වත් සුවර්... දැන් ලියපන්කො ඉස්ට්‍රක්ච්ර්ඩ්... අම්මප පේපර් එක දුන්නම කාන්සිය කොහෙන් ගියාද දන්නේ නෑ.. පැය 3ක් කිව්වා... ඉතින් ඔන්න ඔහේ පැය 2.30 ක් දොයියගෙන කාරිය ඉතිරි මිනිත්තු 30 වටෙන් පිටෙන් අහුලන් ලීව.. ... ඉතිරියත් කියවන්න »
පළමු තරඟය -----------------07/06/1975ක්‍රීඩා කළ මුලු තරඟ ගණන ---- 65ජයග්‍රහණය කළ තරඟ ගණන --31 (47.69%)පරාජිත තරඟ ගණන ... ඉතිරියත් කියවන්න »
මේ සදහා ඔබට facebook ගිණුමක් තිබීම ප්‍රමාණවත් වේ. පහත පිටුවට ගොස් ඔබගේ කැමැත්ත ප්‍රකාශ කර බාගන්න Page RollBack Rx – Instant PC Time Machine. මෙය ලබාගැනීමටද ඔබට facebook ගිණුමක් තිබීම ප්‍රමාණවත් වේ. Page ඉතිරියත් කියවන්න »
A වෙත.මේ ලියුම ලියන්නේ කථා කරලා කිව්වොත් මට මේක කියන්න බැරි වෙන නිසා. කිසිම හේතුවක් නැතිව මාව නිකන් කඩමාල්ලක් වාගේ අමතක කරලා ඔහේ හිටිය අවුරුදු ගනන, ඔයා, ඔයාගේ දියුණුවට ගමන් කරන්න යොදාගත්තට මම ඒ කාලේ ගතකල හැටි දන්නේ මම විතරයි. මෝරලා තිබිච්ච නැති මගේ හිත ඇතුලට, මම දුර්වල හැඟීම් බරවුණු වෙලාවක් බලලා රිංගපු ඔයාව, මට මගේ ලෝකෙම වුණා. ඒ සියලු දේම එහෙම්මම් තියෙද්දී, මෙහෙම මගේ ලෝකෙට ආවේ ඇයි ආයෙමත් අනාරාධිතවම?මම දැන් ... ඉතිරියත් කියවන්න »
ජීවිතේ ෆුල් හන්ටර් වෙලා ඉන්න වෙලාවට හිතෙනවා මට තව බ්ලොග්ක් තියෙනවා නම් හොදයි කියල.. සයන්ස් ගැන ලියල කන්නද.. ඕන මගුලක් වෙච්චාවේ කියල හිතේ තියෙන හැම අහවල් කාරණයක්ම එලියට දාන්නත් එක්ක මේ බ්ලොග් එක පටන් ගන්නවා... මට සුබ...මමම කියා ගන්නවා... ඉතිරියත් කියවන්න »
ඔන්න මම මුලින්ම කියන්න යන්නෙ ලෝක බලවතා විදිහට කව‍්‍රුරුත් සලකන ඇමරිකා එක්සත් ජනපදයෙ වෙලද අගනුවර වන නිව් යොර්ක් ජනපදය ගැන.මෙහි තිබෙන යටිතල පහසුකම් සහ විනෝදාත්මක ක‍්‍රියාකාරම් අදිය නිසා ලෝකයෙ නන් දෙසින් පැමිනි පුද්ගලයින් මෙහි පදින්චි වි සිටිනවා.ඔයාලා දැකල නැති පින්තුර ගොඩක් මෙතන ඇති කියල මම හිතනවා.ඔයාලා මෙහෙ ගිය දවසක ලිබර්ටි ප‍්‍රතිමාව,සෙන්ට‍්‍රල් පාර්ක් එක,නිව්යොර්ක් චතුරස‍්‍රය,කහ පාට ටැක්සියක නැගල ච්යිනා ටව්න් එක පැත්තෙ ගිහිල්ල උනුම උනු නුඩ්ල්ස් එකක රස බලන්න අමතක කරන්න ... ඉතිරියත් කියවන්න »
ඔන්න යාලුවනෙ ලන්ඩන් තියෙන්නෙ එන්ගලන්තයෙ කියල ඔක්කොමල දන්නවනෙ.නිව්යොර්ක් වල තියෙන නාගරික ගතිය ම විතරක් නෙවේ රාජකීය ගතියක් ලන්ඩන් වල තියෙනවා.ලෝක ප්‍රසිද්ද බිග් බෙන් ඔරලොසුව,වෙස්ට්මිනිස්ටෙර් ඇබෙ දෙවස්තානය,ලන්ඩන් පාලම,පාර්ලිමෙන්තුව,බකින්හැම් මාලිගාව බලන්න යන්න වගෙම කැම්ඩන් මාර්කට් එක පැත්තෙ ගිහිල්ල ශොපින් පාරක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි එ පැත්තෙත් ගිහිල්ලම එමු නෙද? ඉතිරියත් කියවන්න »
ඔන්න මමත් සින්හල බ්ලොග් එකක් ලියන්න යන්නෙ.මම මෙක ගොඩක්ම ලියන්න හිතුවෙ මම පරිගනක ගැන දන්න කරුනු සහ ඔයාල දන්න කරුනු එකිනෙකා සමග හුවමාරු කරගැනිමට.එක නිසා බලන හැම පොස්ට් එකකටම කමෙන්ටුවක් දාල යන්න අමතක කරන්නත් එපා.20JAN ඉතිරියත් කියවන්න »
මිනිසා හැමදාමත් දැනුම සොයා යන අනවරත ගමනක යෙදුනේ... ඒත් කවදා හෝ ඔබට සිතුනාද, මනුෂ්‍ය වර්ගයා ශතවර්ෂ ගණනාවක් අත්පත්කරගන්නට තැත් දැරූ ඒ ඥානය, කොයි තරම් අපූරුවට සොබාදම් මව සුසිනිඳු මල් පෙත්තක, උදෑසන වැටෙන පිණි බිඳුවක, දැනෙන නොදැනෙන ලෙසින් හමායන සුළං රැල්ලක සඟවලා තියෙනවද කියලා... ඔබට... කවදා හෝ ඔබට දැනිලා තියෙනවද ඇගේ අපරිමිත ආදරය... ඈ ඒ නොමසුරුව ලබාදුන් ආදරය වෙනුවෙන් ඔබත් මමත් මොනවද පෙරළා ඇයට ලබාදීලා තියෙන්නේ? සොබාදම් මව තුළ ඇති අපූර්ව සමතුලිතතාවය ඇයට ... ඉතිරියත් කියවන්න »
මුහුද දෙබෑ කරන..අහස පොළොව සිඹින..
රටට සෙනෙහෙ පුදන..ලෙයින් මසින් සැදුන..
සැබෑ පියෙකි දරු දහසකි..මුලු රටේම ලේ නෑයෙකි..
අපේ එකෙකි සිය දහසකි..මේ දරු හට මව් දහසකි..
යව්වනයේ මේ සගයා..
අපේ එකෙකි මේ මිනිසා.. මේ මිනිසා..
දුරකථනය නාද වුණා.
" මල්ලි මම ඉස්පිරිතාලෙ ඉන්නෙ. මගෙ ටිකට් කපනවා තව ටිකකින් ඔයාට පුළුවන් ද මාව එක්කන් එන්න එන්න "
" හරි මම එන්නම් "උදෙ 11.45 විතර වෙද්දි මම ඉස්පිරිතාලෙ ළග. 12.10 විතර
ඉතිරියත් කියවන්න »
ඔබ....කෙතෙක් දෑ උගත්ත ද,කෙතෙක් දෑ දිනූව ද,කෙතෙක් උස මහත වූව ද,එදා ඇකයේ උන්ඒ නොදරුවාම යඅදත් ඔබ...ඔබේ අම්මාට. ඉතිරියත් කියවන්න »
බස් එක කළුතර බෝධිය පහු කරමින් තිබුනෙ..බෝධිය ලඟදි පස්ස නො'උස්සපු එකම එකා මම වෙන්න ඇති..මට එහා පැත්තෙ හිටපු මැදිවියට ආසන්න ගැහැණිය කාසි අහුරක් පාරට වීසි කරලා වැඳලා ඉවර වෙලා මම දිහා නොරුස්සනා බැල්මක් හෙලුවෙ ඒ නිසාම වෙන්න ඔනේ..පාරට වැටුනු කාසි ටික විසිරිලා යනවා..මම ඒ දර්ශන දෙකෙන්ම ඇස් මුදවගෙන අනෙක් පසෙට යොමු කරා..එහා පැත්තේ , නවීන පන්නයට සැරසිලා හිටපු තරුණ ජෝඩුවෙ තරුණයා වැඳලා ආපහු ඉඳ ගත්තේ කරේ තිබුණු ඝනකම් ... ඉතිරියත් කියවන්න »
අපිට නොපෙනෙන/ නොදැනෙන අඳුරු ලොවක් උරුම කරගත් මිනිසුන් මේ ලොව අපේ කාලයේම වසන බව මොහොතකටවත් ඔබ නොසිතන්නට ඇති. දකුණු අප්‍රිකාවෙන් උදාහරණ ගෙනහැර පාමින් ලොවට පෙන්වන්නට උත්සාහ කරන දරිද්‍රතාවය ලොව කොතැනත් පැවතීමට හැකි බව අපට බොහෝ විට නොහැඟේ.දරිද්‍රතාවය කවදාවත් නිවාඩු ගන්නේ නැත.නමුත් ඉන් මිදී සිටින බොහෝ ජනතාව තමන් ලබන කුඩා විවේකය දරිද්‍රතාවය වෙනුවෙන් සටන් වදින ඔවුන් වෙනුවෙන් කැපකරන්නට උත්සාහ නොකරන්නේ ඇයි!"මිස්ට බල්බ්" - තාක්ෂණයේ දියුණුවත් සමඟ කුඩා වූ ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ... ඉතිරියත් කියවන්න »
ජපානෙට සුනාමියක් අවිල්ලා සෑහෙන ගානක් මැරිලා, විකිරණ කාන්දු වෙලා.. තව ගොඩාක් දේවල් වෙලා ඉවරයි. මේක අතුරු කතාවක්.. හිතලා බලන්න දෙයක්.මේ මොනවා උනත් බලන්න තව ටික කාලෙකින් ජපානෙ හිටියටත් වඩා හොඳට අලුමතින් නැගිටිනවා. මොන විපතක් උනත් කලින් හිටියට වඩා ශක්තිමත් වෙන්න ඒ රටේ මිනිස්සු හැඩ ගැහිලා තියනවා.ෆුකුශිමා බලාගාරයට හානි උනාට පස්සෙ ඒක පිලි සකර කරන්න එතනම වැඩ කරපු මිනිස්සු දිවි පරදුවට තියලා වැඩ කලා. ඒකට ජපානයේ විතරක් නෙවෙයි, මේ ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙ ... ඉතිරියත් කියවන්න »
මම නිතරම ඊබොක්කෙ කරක් ගහන නිසා ඔය එක්ස්චේන්ග් රේට් ද මොකද්ද එක නිතරම හොය හොයා ඩොලර් වලිං තියෙන රට බඩුවල ගණන් රුපියල් වලිං කැල්කියුලේටරෙං හදනවා.. ඕක කර කර ඉන්න අස්සෙ අහු උන පොඩි කේස් එකක් තමයි මේ...ගූගල් දෙයියංගෙන් ඕනම රටක සල්ලිවලිං තියෙන ගානක් අහුවම ඌ ලස්සනට රුපියල් වලිං කියනවා.. මෙන්න මේ වගේ..තව පොඩි පොඩි ගනන් හිලව් හෙම හදන්නත් පුලුවං... ඉතිරියත් කියවන්න »
සුපිරි තරු පායන්නේ රූප පෙට්ටියේ විතරද ? පරිගණක තිරයෙන් එකතු වූ සොඳුරු සිත් අතරෙන් සිහින කුමරෙකු කුමරියක බිහි නොවනු ඇතිද ?මේ රියෑලිටි අත්දෑකීමක් නොවේ...රියල්ම තරඟ අවස්තාවක්... අපහාස උපහාස නැති , විනෝදාත්මක ඉවෙන්ට් එකක්. පුංචි මිනිසුන් වුනු අපේ ලොකු අරමුණක්... ඉතින් ලෑජ්ජාවක් කුමටද ? හෑමදාම සිතින් බොහෝ ලං වූ අපි අපිම නෙව මේ ... නගාලාට විශේශයෙන් ලියන්නේ.... එක මයික් එකක් මගෙ අතේ... කාටවත් මඩ අපහාස උපහාස ... ඉතිරියත් කියවන්න »
පලාත්පාලන මැතිවරනය අවසන් වීමෙන් පසු (මැතිවරණය නොපැවැත්වූ ආයතන හැරෙන්නට.) සියලුම දේශපාලන කණ්ඩායම් නැවැතත් සුපුරුදු නිද්‍රාගත තත්වයට පත්ව ඇත්තේය. පත්තර පිටුවකට හෝ දියාරු ටෙලිවිශන් සංවාදයකදී යන්තමට ශේප් වෙනු ඇරෙන්නට නැවැතත් හැරි බැලීමක් නැති ගානට නායකයන්ද පොඩි නිදහසක් අපේක්ෂාකරනු පෙනේ.
අනෙක් අතට ගෙදර දොරක මකුලුදැල් කැඩිල්ලක්, ක්‍රිකට් මැච් එකක්, අඩියකට සෙට් විල්ලක් වැනි වැදගත් වැඩක් නොතිබූ අය වන මෙවර චන්දදායකයන් විසින් පාලක පක්ෂයට බලය පවරාදී වෙනත් සියලුම දේශපාලන ආයතන හා පුද්ගලයන් හට නැවැත ... ඉතිරියත් කියවන්න »
ජීවිතය යම්තම් හඳුනාගත් දා සිට, තරුණ විය බොහෝ කටුක දෑ උරුම කර දෙන තෙක්, ආදරය කුමක්දැයි ,සැබෑ තෘප්තිය කුමක්දැයි, වෙහෙස වී සෙවූ මරියාට කාලාන්තරයක් පුරාවට ලැබුනේ ඊට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීම්. ඈ සැබෑ ආලය සොයා මේ යන ගමන'තරතුර එක් නැවතුම් පොලක නතර වෙනවා. ඒ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. ඒත් එහිදී ඈට සිදුවෙන්නේ සිය සිරුර 'කොපකබානා' හි අලෙවි කිරීමට සහ ඉන් බ්‍රසීලයේ වෙසෙන දෙමාපියන්ට ගොවිපලක් තනා ... ඉතිරියත් කියවන්න »
මෙම පාඩමෙන් තවත් පාලකයක් යොදාගෙන කරන සරල වැඩසටහනක් ඉගෙන ගනිමු.මෙහියොදා ගන්නේ Combo Box පාලකයයි.මෙය නව Form යක ආරම්භ කරන්න. මෙම පාඩම් මාලාවේ සෑම නව පාලකයන් හඳුන්වාදෙන සෑම සරල පාඩමක්ම නව Form යකින් අරඹන්න. ඔබගේ Project යට නව Form යක් එකතු කර ගන්න අන්දම පෙර පාඩමකදී මම කියාදී ඇත්තෙමි එය කියවූයේ නැත්නම් මෙතනින් යන්න.ඉන්පසුව එම Form ය මතට යක් බොත්තමක් සහ ලේබලයක් ඇතුලත් කර ගන්න ඒවායේ නම් ඔබට මම පෙර ... ඉතිරියත් කියවන්න »
අපේ ශ්‍රී ලංකාවේ කොල්ලො ටික ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදි ලෝකෙට ක්‍රිකට් කියල දුන්න එංගලන්තෙ සුද්දන්ට ගෙදරයන්න කියල කිව්වා තමයි. ඒකට අපේ පිළට සුභ පතනවා. ඒත් මේ පෝස්ට් එක ලියන්නෙ සුභපතන එකටම නෙමෙයි.සාමාන්‍යයයෙන් අපි කෙනෙක්ට සුද්දා වගේ කියල කියන්නෙ අවංක නිහතමානී නම් තමයි. ඉතින් මේ ලංකාවට ආපු ඔරිජිනල් සුද්දො ටිකට සුද්දො කියලම කියන්න පුළුවන් අවස්ථා ගොඩක් ඒ තරගයේදි තිබ්බා. ඒකට කියන්නෙ මහත්මා ගතිය කියල. මහත්මා ගතිය තියෙන්නෙ මහත්වරුන් ලග ... ඉතිරියත් කියවන්න »
නොදනීදනොදනීදපිපාසාවෙන් මමනුදුරු සමුදුර දැක දැකපෙර දිනෙක වූ හැඩ වැඩ පරණ උල්පත අමතක"මගේ " දිය දහර ය ඔබපිලී ගඳ පමණක් දෙනකලපුවක හිඳ වැලපෙනනොදනීදනොදනීදපිපාසාවෙන් තවමත් මම ඉතිරියත් කියවන්න »
සඳහන් කිරීමට බැරිවුන යමක්.පහත රූපයේ පේන පරිදි ඔබට කේත Window ව විවෘත කර ගත් පසුව Combo Boxයන් දෙකක් පෙනේ. මෙහි පළමු එකේ ඔබගේ Form යේ ඇති පාලකයන් දැක්වෙන අතර ඔබ ඒවායෙන් එකක් තෝරා ගත හොත් එයට අදාල ලෙස අනික් Combo Box යේ එම පාලකයට අදාල Events එහි දිස් වේවි.උදාහරණයක් ලෙස Form යේ ඇති බොත්තමක් තෝරා ගන්න. එවිට ඔබට එහි Events පහත රූපයේ ආකාරයට දකුණු පස ඇති Combo Box ... ඉතිරියත් කියවන්න »
ඔළුව නටවලා කොන්ඩයද පැද්දෙන්නමායාකාර කිචි බිචිය දොඩවන්නවිටෙක,හැඩුම්බර වදන් තෙපලන්නඋරහිස හකුළලානිදිබර ඇස් දෙකෙන් නොබලා-බලන්නඔව් මමත් කැමති ඔය බොරුව ඇතුළෙ වල්මත් වෙන්නපොත් රාක්ක අතරඇඟේ හැපි හැපී පොත් තෝරන්නනමවත් නොදන්න පොතක් අරගෙනඅර්ථයක් නැතුවම සෙමෙන් කියවන්නකමක් නෑ එතකොටහොඳට තේරුම්ගත්ත වගේ පෙන්නන්නඔව් මමත් කැමති ඔය බොරුව ඇතුළෙ වල්මත් වෙන්නකුහුඹුවෙකුට උනත්අතිශයෝක්තියෙන් බිය වෙන්නමල් පෙති රැගෙන සිනිඳු වඅසීමිත සෙනෙහසක් ඒ මත්තෙ තවරන්නඔව් මමත් කැමති ඔය බොරුව ඇතුළෙ වල්මත් වෙන්නබොරු ගොන්නම උනත් ඔයහදවත ඇතුළෙ ගොඩනගන සත්යවයකමක් නෑ ඔබ ... ඉතිරියත් කියවන්න »
මේක ඇවිල්ලා මම දැනට Training ඉන්න තැන workshop එකේ වෙච්ච සිද්ධියක්.. අපේ මිකැනික්ලාගේ ෆෝමන් තමා සුසිල් අයියා.. අයියා කිව්වට මට වගේ දෙගුණයක් විතර වයස :D ඒ උනාට අංකල් කියලා තරහා කරගන්න බෑනෙ.. අයියා කියලා තමයි කතා කරන්නේ.. එක විදිහක මනුස්සයා.. වැඩිය සද්ද බද්ද නැ.. කරන්න තියෙන වැඩ කරගෙන ඉන්නවා..ඒ අතරේ අපේ වැඩ කරන කට්ටිය මදි නිසා ගොඩක් වෙලාවට වැඩ කරන්න පිටිං කන්ට්‍රැක් අරං එන කණ්ඩායම් කීපයක් ඉන්නවා.. මම කොහොම හරි ... ඉතිරියත් කියවන්න »
උපුටා ගැනීමකි :- පේරාදෙණිය විශ්වවිද්‍යාලීය චෙස් සමූහයේ නිල බ්ලොග් අඩවිය දිනය 2011 මාර්තු මස 25 දින ස්ථානය- පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ක්‍රීඩාගාරය වැඩසටහන- 2010 ක්‍රීඩා වර්ණ ප්‍රධාන උත්සවය වසරක් පුරාවට ක්‍රීඩාවන් වෙනුවෙන් දහඩිය හෙලු සහ ක්‍රීඩාවන් තුළ දක්ෂතාවයන් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් … Continue reading → ඉතිරියත් කියවන්න »
මගේ කලින් post එකට බොහොම භයානක comments ටිකක් ඇවිත් තිබ්බ.ඒ එකක්වත් publish කරන්න බැරි නිසා මම හිතුව ටිකක් දරුණු බැවින් අඩු post එකක් දාන්න.මම ආයේ ගිය සතියේ අම්පාරේ ගියා නේ...අයියගේ dispensary එක open කලේ ගිය බ්‍රහස්පතින්දා.අම්ම තමයි ඉස්ඉස්සෙල්ලම බේත් ගත්තේ.ඉතින් ලෙඩ්ඩු නම් වැහි වහිනවා sure.මොකද අපේ අම්ම කියන්නේ පොඩි ඉස්පිරිතාලයක් නේ......ඉතින් එන්න කලින් දවසේ කම්මැලි නිසා අපි,ඒ කියන්නේ මමයි,දිල්කි නංගි,පූර්ණි නංගයි චතුරි නංගයි (නංගී කිව්වට ඒ ඔක්කොම නෑදෑකමට මට දුවල)අයියට ... ඉතිරියත් කියවන්න »
මෙම නිර්මාණය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2010 (සීමිත) කණ්ඩායමේ සාමුහික එකතුව *සබද අප කදු නොවෙමු උනුන් පරයා නැගෙන * නිර්මාණ සංග්‍රහයට නන්දන සමන් කුමාර සොයුරා විසින් ඉදිරිපත් කරන ලද්දකි. අප වෙත ඉලක්ක වූ අනේකවිධ අපහාස නින්දා වපර ඇස්, අප සතුවන අසීමිත හැකියාවන් නිසාම අපට තවදුරටත් අභියෝගයන් නම් නොවේ. කොපමණ බාධා එල්ලවුවද හැකියාව ශක්තිය වර්ධනය වනු මිස එය ගිළිහී නොයනු ඇත අපගෙන්.
මෙම නිර්මාණය මගේ සිත තදින් ඇද ගත් බැවින් මගේ අඩවියේ ... ඉතිරියත් කියවන්න »
මේ නිසඳැස 'චතුරගේ මතක අහුර' බ්ලොග් අඩවියේ පලවූ 'උඹලත් මගේ යාළුවොද..? ' ලිපියට මා විසින් පල කරන ලද කොමෙන්ටුවකි.දුක් වුවත් නුඹඒ නැතත් නුඹවිහිළු කර මාසිටියෙ කුමටද?මිතුරු කම මිසදෙයක් කුමටදඑක්ව සිටිනටමේ කපේ තුලසිදුවි ඇත්තේහොඳක් නම් නොවහඳුන ගන් මැනමිනිස් වරිගයඑක්ව සිටියදමිතුරු වෙස් ගෙනඅඟේ හිඳගෙනකන ම කන ලෙදමතක ඇත්දෝඅපට සිටියාතරවු සිරුරක්තිබු එ-මිතුරාහඹා ගිය කළතරඟෙ ඉහ ලාපරණ මිතුරන්ඉවත දමලාකියන්නේ නෑනුඹට මා සගතනිව හිඳිනටලොවේ කිසි තැනයකුන් හොරු හාසලෙලු මනු සැමඇසුර වටිනෙයලොව දැකීමටකියන්නෑ මමකළණ මිතුරෙක්යැයි කියාලානුඹට ... ඉතිරියත් කියවන්න »
ඉතින් හැමදෙනාටම සුබ දවසක්.මම ගොඩාක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ.මේ දවස් වල මම හොඳටම busy.මොකද මම දැන් SLIIT එකේ 4 වෙනි අවුරුද්ද යන නිසා මේ දවස් වල වැඩ වැඩියි.තව 4th year project එක කරන නිසා හැමදාම documents ලියන්නයි presentation වලට ලැහැස්තිවෙන්නයි තව Lectures යන්නයි ගියහම blog ලියන්න වෙලාවක් නෑ.අනික ලියන බ්ලොග් වලටත් comment වැටෙන්නෙ නෑ කියන්නේ මම ලියන බ්ලොග් එක්කෝ කට්ටියට වැඩක් නෑ, නැත්නම් කියවන අය බ්ලොග් එක කියවල තමන්ගේ ... ඉතිරියත් කියවන්න »
දිගු දෑස දුටුවාම.........
හැගෙනවා පෙර සේම..
උන්නු හැටි මගෙ ගාව.......
ඔය හිතට අමතකද........
බිද දමා මගෙ සිහිනේ....
ඇයිද ඔබ හැංගෙන්නේ.....
මට දෙන්න මගෙ සිහිනේ....
ළග ඉන්න පෙර වාගේ.........
රෑ දිවා....හිත පුරා....
ඇවිළිලා මේ ගින්න.....
තරු පවා.......හඩනවා...
ඔබට නෑ තේරෙන්නේ........
හිතට හිත හිමි නැතිද........
අහනවා හිත මාගේ....
මට දෙන්න මගෙ සිහිනේ.....
ළග ඉන්න පෙර වාගේ........
පෙර එදා..හමු වෙලා....
වෙළුණු හැටි මුදු පහසේ.......
පෙනෙනවා.....දකිනවා....
නිහඩ රෑ දුර අහසේ.......
දුරම මිස ළග නැතිද......
අහනවා නෙතු මාගේ........
කවදාද ඔබ එන්නේ.......
නැතුවාද හමුවන්නේ..........
මංචි....
ඉතිරියත් කියවන්න »