සුභ දවසක් නුබට…. මයියාගෙ අඩවිය May 31, 2011
සියොතුන්ගේ සංගීතය දෙසවන් සනසවා නිතී…… කඩුපුල් මල් දෝත දරා නමදියි හිරු සමන් ගිරී…… සෙත් පිරිතේ අනුහස් මැද සනහා සිත තුටින් පිරී……. මීදුම් කැටි වලා මැදින් සුභ දවසක් උදා වුනි….. ඉතිරියත් කියවන්න »
සියොතුන්ගේ සංගීතය දෙසවන් සනසවා නිතී…… කඩුපුල් මල් දෝත දරා නමදියි හිරු සමන් ගිරී…… සෙත් පිරිතේ අනුහස් මැද සනහා සිත තුටින් පිරී……. මීදුම් කැටි වලා මැදින් සුභ දවසක් උදා වුනි….. ඉතිරියත් කියවන්න »
"ආලෝකය රැගෙන එන්න" කෘතිය "ගොංගිතොට සරත්" මහතා විසින් ලියන ලද කෘතියකි."ආලෝකය රැගෙන එන්න" කෘතියෙහි ගොංගිතොට සරත් මහතා විසින් නිර්මාණය කරන ලද කෙටිකතා හා පද්‍ය රචනා ඇතුළත්ය.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ඉතිරියත් කියවන්න »
අද ...එනම් 2011 මැයි මස 26 වන දින මා කාර්යාලය බලා ඒමට නිවසින් පිටත්වන විටත් මහ වැස්සක් ඇද වැටෙමින් තිබුනි.ඒත් ඉතින් රාජකාරිය දේවකාරියක් සේ සැලකූ මා කෙසේ හෝ රැකියාවට යාමට අවශ්‍ය බැවින් මා විසින් පෙර දිනක මේ වැස්ස නිසාම මිලදී ගෙන තිබූ වැසි කබාය පැලදගතිමි. ඒත් නිවසින් පිටවීමට අදිමදි කරමින් මා දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ වැස්ස නතරකර දෙන ලෙසයි.මගේ ඉල්ලීම දෙවියන් විසින් තුට්ටුවකට මායිම් නොකල බැවින්(මීට පෙරත් දෙවියන් කවදාවත් මා කියන ... ඉතිරියත් කියවන්න »
හදිසියෙම මේක ලියන්න මතක් උනේ අද ෆේස්බුක් එකේ දැක්ක Question එකක් නිසා. E-Fm එකේ පේජ් එකෙන් අහලා තිබ්බා තමන් බුකියට ජොයින් උනේ කොයි අවුරුද්දෙද කියලා. මම ජොයින් උනේ 2007 දි. ඒ කියන්නෙ මගේ බුකි කෙරුවාවට දැන් අවුරුදු 4ක් වෙනවා. ඕක දැක්කාම මගේ බුකි ඉතිහාසය මතක් උන නිසා මේක ලියන්න හිතුවා. මම වැඩියෙන්ම අන්තර්ජාලය ඇසුරු කරන්න ගත්තේ 2005දි ඒලෙවල් කරද්දි. ටියුෂන් පංති ඉවරවෙලා කෙලින්ම දුවන්නෙ කැෆේ වලට තමා. ඔය කාලෙ සෝෂල් නෙට්වර්ක් ... ඉතිරියත් කියවන්න »
බලනු සහෝදරි නුබගේ දෑවැද්ද බලනු සහෝ නුබ සොහොරිගෙ දෑවැද්ද නැතිකරනට දගලන්නේ ආණ්ඩුව පෙළගැසුනුය කෙලවන්නට ආණ්ඩුව කියා ගොබ් වදන් පැවසූ ජෙප්පොන්ට ඇයි රවටනු මේ අසරණ කෙලි කොල්ල තොපිට මොකද දැන් නැතිවුනෙ උන්ටමය කට කුණුවෙය තොපිනම් කල නරි හැත්ත ඉතිරියත් කියවන්න »
ගායනය: චන්දන ලියනාරච්චි නිර්මාණය: ගරු තිලකසිරි ප්‍රනාන්දු සහෝදරතුමා ජීවිතේ එදා මං ඔහේ ගෙවා ඉන්න අතරෙ ඔබව හමු උනා මා දිහා බලා කීව දේ නිසා ජේසු සමිඳෙ මම වෙනස් උනා...// මට මගේ ලොවේ රැදෙන්න බෑ පැරණි දේ යලිත් කරන්න බෑ...// ආදරේ ඔබේ දරන්න බෑ ඒ නිසයි යලිත් උපන්නෙ මා ක්‍රෝද වෛරයෙන් බලන්න බෑ නපුරු දේ යලිත් කරන්න බෑ...// ජේසු සමිඳුගෙන් මිදෙන්න බෑ ඒ නිසයි තුටින් ගයන්නෙ මා අසන්න | Listen බාගන්න | Download නිහිත කේතය | Embed Code .හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee ... ඉතිරියත් කියවන්න »
අළුත් තැනකට බ්ලොග් එක අරං ආවට පස්සෙ දාන පළවෙනි පෝස්ට් එක දාන්නයි ලෑස්තිය. කට්ටිය දන්නව ඇතිනෙ පහුගිය 24,25,26 මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨය සංවිධානය කරල තිබුණ NexIT පුදර්ශනය ගැන. මාත් ගියා අපේ මැඩම් කෙනෙකුත් එක්ක දවස් තුනම. ඒ නම් මැඩම්ගෙයි මගෙයි නිර්මාණ දෙකක් මෘදුකාංග නිර්මාණ තරඟයේ අවසාන අදියරට තේරුණ නිසා. අපි දෙන්නටම තිබුණෙ එකම ප්‍රශ්නෙ නිසා විසඳුම උනෙත් School Management System දෙකක්මයි. මමනම් සුපුරුද පරිදි බෙදාහදාගන්න කියල ඒක Free ... ඉතිරියත් කියවන්න »
බස් එකකොට කොට නොසිටඉක්මනට ගෙදර යා ….අද පඩි දවස ….පුතාට ගත් හිම කිරමදැනටමත් බාගයක් දිය වෙලා…හිම කිරම = ice cream2011.03.11 ඉතිරියත් කියවන්න »
"අව්වෙ හිටගෙන ඉඳලම ඔලුවත් රිදෙනවා. යමුද ටිකක් වාඩි වෙන්න."ප්‍රසාදි මාවත් ඇදන් ගියා පැවිලියන් එකට. ක්‍රීඩා මාණ්ඩලික තරඟ. අද මුල් දවස. වැඩ වැඩි. හවස් වෙනකම්ම තරඟ තියෙයි. එහෙම දාට ළමයි එක්ක ඉස්කෝලෙන් එවන පිරිසක් ඉන්නවා. අපේ ලොකු තැනගෙ තේරීමට අනුව. අවිවාහක කට්ටිය සහ බෝඩිම් ජීවිත ගෙවන අපි වගේ කට්ටිය. ඒ කට්ටිය ටිකක් පරක්කු වෙලා ගියාට කමක් නෑ කියන්නෙ. කන්තෝරු ඇරෙන වෙලාවට පාරෙ බස් වල යන්න තියෙන අමාරුව මැඩම් දන්න නැහැ නෙ. අපේ ස්ටාෆ් ... ඉතිරියත් කියවන්න »
කීලොගර්ස් කිව්වම ඉතින හැමෝම මොකක්ද කියලා දන්නවා ඇති නේ. ඒ වුනාට පොඩි විස්තරයක් කියලම පටන් ගන්නම්කෝ. කීලොගර් එකකින් කරන්න පුලුවන් දේවල් ගැන දන්නවා ඇති නේ. ඔය කීලොගර් එකක් හදාගත්තම හෙන හැපී. ඇයි හැපී කියලා කියන්න ඔනේ නැ නේ. කොමන් සෙන්ස් නේ. හැබැයි ඒ වගේම තමා ඔය කීලොගර් එකක් අපිට ඇවිත් මොකක් හරි විනාසයක් කරාම තමා කීලොගර් වල රහ තේරෙන්නේ. හුගක් ඒ වගේ කීලොගර්ස් අපිට එන්නේ එක ... ඉතිරියත් කියවන්න »
නිශ්චල ජලයට ගල් කැටයක් දැමු විට ජලයේ තරංග ඇති වේ. ස්වල්ප වේලාවකින් එම තරංග නැති වී ගොස් ජලය පෙර පැවති තත්වයට ම පත් වේ. මීමැස්මොරය ලෙසද හැඳින්වෙන අපස්මාර රෝගය ඒ ආකාරයට ඇතිවන හදිසි උත්වේගාත්මක රෝගයකි. for more www.wedasara.com ඉතිරියත් කියවන්න »
මගෙ කැම්පස් එකේ යාලුවො ටිකක් ගාල්ලෙත් ඉන්නවා. කාලෙකින් මේ අයව හම්බවෙන්න බැරිඋන නිසා අපි තීරනය කලා නත්තල් දවසේ කට්ටියම හම්බ වෙන්න. අපි කියන්නෙ, අපි දෙන්න කසාද බැන්දෙ 2004 අවුරුද්දෙම නිසා යාලුවොත් බලාගෙනම නෑදෑ ගෙවල් වලත් ගිහිල්ල එන්න කියල තමයි පිට උනේ. වයිෆ් ගෙ ගෙවල් මාතර. ඉතින් කොළඹ ඉඳන් 24 වෙනිදා මාතර ගියා. 25 (සෙනසුරාදා) කැම්පස් එකේ යාලුවො කට්ටිය උදේ 9.30ට ගාල්ලෙ සමනල පාලම ලඟදි එකට හම්බඋනා. (සුනාමිය එදා ආවනම් අපේ ... ඉතිරියත් කියවන්න »
මමත් හැමදාම උදේට බයිස්කෝප් අඩවියට ඇවිල්ලා මොනවද තියෙන්නෙ කියල බලනවා. මේ වෙනකම් film එකක් දෙන්න බැරි උණ එකට හිතටක් හරි නෑ…මේ නිසාම මම ලගදි බලපු පට්ට බයිස්කෝප් එකක් දෙන්න යන්නෙ. Donni Yen තමා මේකෙත් act කරන්නේ.මතක ඇතිනෙ Ip Man film එකේ ගහපු ගැහිල්ල……කතාව කෙටියෙන් කියනවා නම් ජපන්නු චීන්නුන්ව අල්ල ගත්ත කාලෙ වුණ වැඩක් මේක.අවුරැදු 7කට පස්සේ තම ගුරාගේ මරණයට වග කියන Chen Zhen, පළමු ලෝක යුද්ධයෙන් පස්සේ චීනෙට එනවා. හැබැයි ... ඉතිරියත් කියවන්න »
වම දකුණ වමවම දකුණ වමවම දකුණ වමව... ඇති ඇතිඅද ඉදන්දකුණට....... හැරේන්පහසුවෙන් යා........න්දකුණ දකුණ දකුණදකුණ දකුණ දකුණදකුණ දකුණ දකුණදැන් කරදරේ ඉවරයිනේ ඉතිරියත් කියවන්න »
මේ පෝස්ට් එක මගේ අවසාන පෝස්ට් එක වේවි හ්ම්ම්ම්ම්ම් හේතුව නම් බොහෝ දෙනෙක් දන්නවා ඇති මේකට අදාල කෙනාත් කියාවි අහක යන තොප්පි මොකටද දාගන්නේ කියලා මගේ ප්‍රතිපත්තියනම් අපි නෙට් එකේ කරන විහිළු සහ කතා බහ එතනින් එහාට ගෙනියන්නේ නෑ කියන එක ඒ උනාට එහෙම කරපු විහිළුවක් දැන් ගොඩක් දුර දිග ගිහින් එයාට ඕනි මේ බ්ලොග් අවකාශයෙයි බස් වලයි පොර වෙන්නනේ ඔන්න ඔයාට දිනුම දුන්නා මම ඔයාට වඩා හුඟක් පොඩි කෙනෙක් ... ඉතිරියත් කියවන්න »
ඔන්න මම තවත් උණු උණු එකක් දෙන්න යන්නෙ. දන්නවනේ IP man වල The Return of Chen Zhen film වල හිටපු donnie yen. මේ දවස් වල නැගී එන සුපිරි තරැව තමා මෙයා. මොකද දැන් jacke chan ලා jet lee ලා වයසයිනේ. මේක රජ කාලේ fim එකක්. සුපිරි ක්‍රියාදාම පිරිලා තියෙන film එකක් මේක.කතාව මම කෙටියෙන් කියන්නම්.මේ කතාවෙ donnie yen රඟපාන්නෙ ගුවාන් යු කියන චරිතය. මෙයා රාජකීය හමුදාවේ වැඩකාරයෙක්. කතාව පටන් ගන්නෙ ... ඉතිරියත් කියවන්න »
බියෝන්ඩ් ෆ්‍රේම් බ්ලොග් සහෘදයා විසින් තමන්ගේ බ්ලොග් අඩවියේ නගන ලද "ඉලන්දාරියා වෙනුවෙන් එකතු කල සල්ලි අරගෙන ටැබූ ආතා, දුකා මාමා, දුමියා මාරු වුනාද? රුපියල් ලක්ෂ පහට මොකද උනේ..." යන පැනයට පිලිතුරු ලෙස මා විසින් පහත සඳහන් පිළිතුර සැපයූවෙමි.ඉලන්දාරියා වෙනුවෙන් එකතු කල සල්ලි අරගෙන ටැබූ ආතා, දුකා මාමා, දුමියා මාරු වුනාද? රුපියල් ලක්ෂ පහට මොකද උනේ...-------------------------------------------------------------------------------(දිනය නිමා වන විට "Beyond Frame " විසින් පල කර තිබූ ඉහත සටහන ඉවත් කර ඇති ... ඉතිරියත් කියවන්න »
ටැබූ ආතෙ ලැජ්ජ නැද්ද ඉලන්දාරියාව විකුණලා සල්ලි අරන් මාරු වෙන්න? උඹෙ තව බොරුවක් එලි උනා නේද? ඉතිරියත් කියවන්න »
අරුම වූ මේ දිවි මගේ විශ්මයකි ගෙවෙනා කාලයයි නමි දී ඇතත්සිතා ගත නොහෙනා.....බෝහෝ මිතුරන් අපට මුණගස්වා....නැවත අප සැම දුරස් කරනා...විටෙක සොඳුරුව විටෙක රුදුරුවඅප සමඟ සිටිනා...සොබා මව්ගේ අනගි නිමවු මකාලය ද සිතෙනා... ඉතිරියත් කියවන්න »
SHAkthiyaki oba SHItha pini bindu ma hada madalata isinni KAwadaada DILenne pura HAnda wii NIhanda mage diwiyata Adare Mage Filed under: MY LOVE ඉතිරියත් කියවන්න »
මා දුටු විශිෂ්ඨ ගණිත ගුරුවරු තිදෙනා 1- අවසානයේ එක් අයෙක් ගැන වෙනමම පොස්ටුවකින් කියන බව කිවා මතක ඇති.. ඔහු අන් කවරකුත් නොව මාගේ ආදරණීය පියාණන්ය…. වසර 32කට අධික සේවාකාලයක් සපුරා මීට වසර කීපයකට පෙර විශ්‍රාම ගනිද්දී ඔහුට සිටි ගෝල පරපුර අතිමහත් එකක් විය.. ඔහුද මා වැනිම ගණිතයේ අමුතු පැති දකින්නෙකි… දිනක් ජාතික රූපවාහිනියේ පැණයක් ඉදිරිපත් විය. මම එම පැණයම ඔබටද ඉදිරිපත් කරමි… 1 සිට 25 දක්වා සියලුම ඉලක්ක්ම් ඉහත කොටුවල පිළිවෙලකට සකසා තිරසට, සිරසට ... ඉතිරියත් කියවන්න »
හුග කාලෙකට පස්සේ බයහිතෙන කතා සෙට් එකක් හමු උනා. මේකෙ නම දැකල පටලව ගන්න එපාThe Changeling (1980) ළමයෙක් නැතිවෙච්ච Changeling (2008) චිත්‍රපටිය එක්ක පටලව ගන්න එපා. මේකෙ වෙන්නේ පාලු ගෙදරක නවතින්න ආපු පියානෝ වාදකයෙකුට වෙන ඇබැද්දියක්. ටොරන්ට් හොයන්න ඉතින ඔනිකෙනෙක් දන්න නිසා ටොරන්ට් ලින්ක් මම දෙන්නේ නැ. බය රසයට කැමති අයට හොද එකක් හැබැයි බය අය බලන්න එපා. තව මම බලපු කතා තුන හතරක් තියෙනව ඉදිරියේ දී දෙන්නම්IMDB ... ඉතිරියත් කියවන්න »
කරුණාකරල මට මේ චිත්‍රපටය තියෙන කෙනෙක් ලබා දෙනවාද ...?['' බද්දේගම'' සිංහල චිත්‍රපටය ] ඉතිරියත් කියවන්න »
අපේ රටේ අපි හැමෝමව බලාගන්න මහින්ද මාමා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් මට හදිසියේම මහින්ද මාමා මතක් වුණේ මේ ළඟදී වුණු සිද්ධියක් නිසයි. පාරේ තොටේ යද්දී, කඩ පොළට යද්දී හුඟාක් අයට මහින්ද මාමාව මතක් වෙනවා ඇති. ඒ විතරක්ද සමහර වෙලාවට මහින්ද මාමාගේ අම්මා තාත්තා එහෙමත් මතක් වෙනවා ඇති :)) අපේ කැම්පස් සහෝදරවරු මහින්ද මාමාව මතක් කරන විදිහ මම කලින් දවසක කිව්වා. මතක නැති අය ගිහින් බලලා එන්නකෝඒත් මට නම් ... ඉතිරියත් කියවන්න »
ඇත්තටම අද මට ගොඩක් දුක හිතුන දවසක්. මොකද ඉලංදාරියා යන නමින් සිංහල බ්ලොග් කෙරුවාවේදි මුන ගැසුන දිලුම් දිසානායක සහෝදරයා අපෙන් සදහටම සමු අරන්. කවදාවත් හැබැහින් දැකලා නැති උනත් ඔහු මට කියලා ඔහුගේ වැඩක් කරගත්තු නිසා තමයි මට ඔහුව දැන අඳුර ගන්න ලැබුනෙ. ගොඩක් වෙලාවට අපි අදහස් හුවමාරු කර ගත්තෙ SMS වලිනුයි ස්කයිප් චැට් එකෙනුයි. අද උදේ ෆේස්බුක් ලොග් වෙලා බලද්දි තමයි මේ අවාසනාවන්ත සිද්දිය ගැන දැන ගත්තෙ. ඇත්තටම හිතා ගන්නත් ... ඉතිරියත් කියවන්න »
විසල් ලොවක අරුමය විඳපසල් දන්ව්වක හදවතතබා නොගෙන දිව මතුරකලෙසින් දිලෙන්නා ළතෙත් පසට තබමින් බරවිදත් ලොවක දැකි මහමෙරසතර උගෙන ගෙන කරමත බරක් තබන්නා ගෝල පුතුන් සුව විඳිත්මනුඹ බරවී හැරමිටියටසිල්ප සතර දී නොමසුරතුටින් දිලෙන්නා ලොව කවරෙක පැමිණ ගියදනුඹ මාලොව එක පියනමඒ නොවෙනස් වේ සදහටගුරුවර වන්නා ඉතිරියත් කියවන්න »
කාලෙකට පස්සේ තවත් ජරමරේ එපිසෝඩ් එකක් ලියන්නෙ. අද කතාව අපේ පැන්ඩා ආයෙත් පාරක් මහ දවල් විදගත්ත හැටි ගැන. මේක උනේ අපේ කස්ටිය පාටසාලාවේ අග්‍ර වර්ෂික මහා අභාගෙට මූණ දෙන්න ආපු දවසක්. අපේ කස්ටියගේ වැඩ කොහොමත් පිළිවෙළ නිසා අභාගෙටත් අනිත් හැම එකටම වගේ කල් තියා ම ලැහැස්ති වෙලා බොහො ම කූල් එකේ තමයි ඇවිත් තිබ්බේ. (සිරා ගන්න එපා විහිළුවට කිව්වේ) අපේ මල්ටි මීටර් ටිකත් බහුතර මහ ජනතාව වගේ එදා දවසේ තමයි ඉතිරියත් කියවන්න »
ඔන්න දවසක් මගේ යාලුවො සෙට් එකට පින්සිද්ද වෙන්න මම #### පොලොසියෙ රැයක් ගතකරා.. අපෝ කූඩුවේ නෙවේ, අර මගෙ ඉතින් ඊට පස්සෙ... වෙච්ච දේවල් කතාවෙ වගෙ පොලිස් මෙස් එකෙත් නෙවේ, නිකම්ම පුටුවක් උඩ, ඔන්න අදාල සීන් එකයි, තව පොඩි අතුරු කතායි මම කියන්න යන්නෙ.ඔන්න දවසක් අපි, මමයි, අපේ චමියයි, ශාන්තයයි පොඩි ටුවර් එකක් ගිහින් එනවා, මතක හැතියට අපි පොඩි සොට් එකකුත් දාන් හිටියෙ, ආවෙ ශාන්තගෙ බයික් එකේ, පොලෝසියට අහුවෙයි කියන බයට ... ඉතිරියත් කියවන්න »
ගවු ගණන් දුර ගෙවාපැමිණි මගේ සිතආයෙමත් වරක් හුදකලා වෙලා......සුන්දර මතකයන් තුලඅතරමං වූ මගේ සිතතවමත් සොයන්නේ ඒ ලස්සන නෙතු යුගලයිවැටහෙන්නේ නෑ ඒ කිමද කියා මට......හිත රැඳී ඒ නෙත් යුග දැකීමටමසිත මෙතරම් වෙහෙසෙන්නේ මන්දයැයිමම නොදනිමි....නමුදු,රැඳුනු නෙත් යුග අතරඇඳුනු ඔබේ රුවදැකීම එකම පැතුමයි මාගේ....අදටත් හෙටටත් මතුවටත් .......๑۩๑ මලී ๑۩๑ ඉතිරියත් කියවන්න »
[ධනුෂ්කා නිශාදී සොයුරියගේ කවියකට ලියූ පිළිතුරක්]කුවේණියසට කපට කම් ගුප්ත විද්‍යාකොල්ලන් දැලෙහි ලනගෙනගොස් පොකුණ තුල ලන කුවේණිය දල ඇති යකින්නියටිකෙන් ටික උන් ලේ බොනඋහු ද දැපනේ වැටී වැහැරෙනකුවේණියබාහු යුවලක සිරවුණඋතුඟු පෙනුමට වශී වනරවටන්ට ගොස් රැවටෙනකුවේණියසැඳෑ සිහිලේ නැළවෙනවෙණ තතක මිහිරෙනමුළු හිත පුරා පෙම් කරනකුවේණියඔහු නමින් යුදයට යනටජ් මහල මතු තනවනපුද බිම ලෙයින් සෝදනකුවේණියබෝ කලක සිට රැවටුනකුණු මුල්ලකට විසි වුනවෛරයෙන් ගිනි ගෙන සාප ලන හිත ඇවිලෙනකුවේණියමහ මග නිති සරණ දරු බරින් වන අසරණඋන් ... ඉතිරියත් කියවන්න »
දිවි නැමති මග මැදක.මල් පිරුණු බිමක් ඇත..කටු පිරුණු මාවතක ඒබිමට යාම ඇත..ඒ දකින ඇගෙ නෙතඋපන් ඒ සෙනෙහසින්..කිරි නොවූ ඉතිරි ලෙ..දහදියට පෙරළලා..මගෙ ඇති ඒ තියුණුකටු ඉවත් කරනවාලු..මග දිගෙ එන මගෙ..පා සටහන් බලාලෙ කැලැල් තිබෙ දැයි..නිති විමසනවාලු..මහ සමුදුරටත් වැඩිය..කඳුළු වැටුනද නුඹෙන්.. දකින්නට "එ දිනය"එකම එක කඳුලක්..ඉතිරි කර ගන්නවාලු..ඒ නුඹය නුඹමය..මා වැදූ මගෙ අම්මෙ..!!! ඉතිරියත් කියවන්න »
අඳුර කපා හිරුනැගෙන විට අහසේනිදිබර නෙත්වලින්පා මදහාසේඇය මට කියාදුන්නාපාඩමක් රහසේආදරය....තණපතක් අග රැඳුනුපිණිබිඳක් වාගේ... ඉතිරියත් කියවන්න »
"ඇතතටම දෙවියො ඉන්නවද?" මානවකට තවත් ප්‍රශ්නයක් ඇතිවෙලා."මොකද මානවක එහෙම අහන්නෙ?"පන්ථකත් ප්‍රශ්නයක්ම ඇහුව."සමජෙ දෙවියො ඉන්නව කියල පිලිගැනීමක් තියෙනව නේද? බුදුදහමෙත් බොහෝ තැන්වල දෙවියො ගැන සදහන් වෙනවනේද?""මානවක කවදහරි දෙවියො දැකල තියෙනවද?""දෙවියොනම් දැකල නෑ.ඒත් දෙවියන්ගෙයි කියන රූප,දෙවියො ගැන ලියල තියෙන පොත් පත් නම් දැකල තියෙනව""මානවක දෙවියන්ගෙ හඬක් අහල තියෙනවද?""දෙවියන්ගෙ හඬවල්නම් අහල නෑ.දෙවියො ගැන කියන කතානම් අහල තියෙනව""මානවක දෙවියන්ව ස්පර්ශ කරල තියෙනවද?" "අනේ නෑ.දේව රූපනම් ස්පර්ශ කරල තියෙනවා""එහෙනම් දෙවියො කියන්නෙ මිනිස්සුන්ගෙ හිතේ නේද?""දෙවියො ඉන්නව කියල ... ඉතිරියත් කියවන්න »
1920 වසරේදී ආරියසේන ආශුබෝධ නමින් කොග්ගලදී උපත ලද මෙම කීර්තිමත් ලේඛකයා අරිසෙන් අහුබුදු නමින් සිය නාමය වෙනස් කලේ හෙළ හවුල හා එක්වීමෙන් පසුවයි. එදා මෙදා තුර දශක ගණනාවක් පුරාවට දැයේ දූ පුතුන් සිය දහස් ගණනකට අර්ථවත් නම් තැබූ මේ අපූර්ව මිනිසා අප අතරින් සමුගත්තේ සිය ජීවිත කාලය තුල උපන් රටට මහත් වූ සේවයක් කැපකිරීමක් කිරීමෙන් අනතුරුවයි. ලේඛකයෙක්, නාට්‍ය රචකයෙක්, කථිකයෙක් ලෙස එතුමා හෙළ බස ගැන, හෙළ ඉතිහාසය ගැන අප දැනුවත් කල ... ඉතිරියත් කියවන්න »
මේ තමයි අද හවස අපේ බෝඩිමට ආව අමුත්තා. අපේ කාමරේ ජනේලෙන් තමයි ඇවිත් තියෙන්නෙ. මෙයා එනකොට නම් මම කාමරේ හිටියෙ නෑ. රූමා කෑ ගහන සද්දෙ ඇහිලා ගිහින් බලනකොට තමයි මෙයාව දැක්කෙ. මෙයා ඉගිලෙනකොට හිතෙන්නෙ වවුල් පැටියෙක් කියලා. ඒ තරමට ලොකුයි. බිත්තියක වැහුවාමයි සලබයෙක් කියලා අඳුරගත්තෙ.මෙයාගෙ තියෙන විශේෂත්වය තමයි මෙයා ඉන්න පරිසරයට උපරිම විදිහට අනුවර්තනය වෙලා ඉන්නෙ. පේනවා ඇතිනේ මෙයාගෙ පිහාටු වල උඩ කොටස වේලුනු කොල 2ක් වගේ. යට කොටස මල් ... ඉතිරියත් කියවන්න »
ජයසේන ජයකොඩි කියන්නෙ බෞද්ධ ධර්මයෙහි ඇතුළත් කරුණු මුල් කරගෙන නවකතාකරණයෙහි යෙදිච්ච ලේඛකයෙක්. බුදුන් වහන්සේගේ ජීවිත කතාව "අමාවැස්ස" හා "ගෝතම ගීතය" යන පොත් දෙකෙහි එතුමා ඉතා අලංකාරව නවකතාවකට ගැළපෙන අයුරින් සකස් කර තිබෙනවා.ඒ වගේම තමයි එතුමා විසින් ලියපු රාහුල තෙරණුවන්ගේ කතාව ඇතුළත් පිච්චමල නවකතා මාලව. එහි නවකතා පොත් 8ක් ඇතුළත් වෙනවා. මෙම රාහුල තෙරුන් ජීවත් වූ ප්‍රදේශය ලෙසට යොදා ගෙන තිබෙන්නෙත් එතුමාගේ ගම වූ හොරණ ප්‍රදේශයමයි.මේ ආදී පොත් ලියපු ජයසේන ජයකොඩි මහත්මයා ... ඉතිරියත් කියවන්න »
හරියටම මාස හයකින් පස්සේ ලිපියක් ලියන්නේ. සින්ඩියෙන් මාව විසිකරලද මන්දා. මම සාමාන්‍යයෙන් උපදෙස් දෙන වැඩ වලට කැමති නැහැ.මේ ලිපිය ලියන්න සිතුනේ මාගේ මිතුරෙකුට සිදුවූ ඇබැද්දියක් නිසා.මේ ගෙවෙන්නේ වෙසක් මාසෙනෙ. ඉතින් අපිත් ගියා වෙසක් බලන්න. ගියේ හුටු හුටු වල, set එක පහළවක් හිටියා. ඉතින්, කොළඹ වෙසක් හරි කළබල, කළබල ........ bla..bla.... \:D/ එනතකොට තමයි වැඩේසිද්ධ උනේ. පාන්දර අපිටම වෙන්කරපු පාරෙ ලෑල්ලට පාගලා ආවෙ. ... ඉතිරියත් කියවන්න »
මේ සීමා මායිම් කඩුළු පැනමී විතක් ගෙන - ගී පොතක් ලඟඇස් අඩවන් කර සම්මෝහ නිද්රාවකගී ලියන්නට සිතෙයි මට…..වැලි බදාම හුණු කුඩු අතරේකටු ගෑ සටහන් සිතුවම් අතරේමා ආසා කල හද බැඳි කවි සිතකෙමෙන් කෙමෙන් මිය ඇදෙන්න යාවිද?2011.03.05 ඉතිරියත් කියවන්න »
දුමී අයියගේ ගෙම්බෙක් ස්ටෝරියයි, සඳරැ මලයගේ අලි ස්ටෝරි එකයි දැක්කහම මගෙත් පොඩ්ඩක් විතර මුඛ ප්‍රදේශයේ කැහිල්ලක් ආවා. හැබැයි ඒක දුමී අයියගේ තරම් සැරට ආවේ නෑ. ලාවට වගේ. හැබැයි ඉතින් මේක කියවලා අන්තිමට සඳරැ මල්ලී මාත් එක්ක අවුල් වෙයිද දන්නේ නෑ. ඒ කාලේ.. ඒ කාලෙ කිව්වේ මීට අවුරැදු සෑහෙන කාලෙකට කලින් අනූ ගණන් වල, මට මතක විදිහට මං 4 වසරේ වගේ ඉන්න කාලේ මට මාර ගෙඹි ලයිෆ් එකක් තිබුණේ. ... ඉතිරියත් කියවන්න »
කළු පාටට මතු තලයේහුණු කූරෙන් සුදු පාටටවේගයකින් නැලවිල්ලටදැනුම වැමදරුවා මතකයිහවුල් ගිණුම් ශේෂ බැලුම්හර බැර මැන ලෙජර් ගිණුම්පොවන්නට හැදුවා මතකයිකසාය ලෙස ගිණුම් තැබුම්...ඒත් හසල ගුරුතුමනිනොම වැටහෙයි ඔබේ කියුම්කෙරුවේ මා නෙතු දල්වාබලපු එකයි ඔබේ රැඟුම්....! ඉතිරියත් කියවන්න »
අවදියෙන් සිටින හැම මොහොතමනුඹේ මතකය සිතට තනි රකියි...රැය පුරා සිහිනයක දැවටෙමින්නිදි යහන අද්දරම නුඹ හිදියි...දුටුවත් සද මඩල සේ පාලු අහසේබියගුලු කම කෙසේ වෙතත් චකිතයකි...ඒ සද ...... කියා ඉතිරියත් කියවන්න »
තුන්වැනි බලවේගෙ දෙවැනිය වෙන්න හදයිදෙවැනියා හදන්නේ පලවැනියා වෙන්නයිසදාකාලිකව ඉන්නට තතනන අය දැන් ඉන්නාවෙඩි පිට වෙඩි තබා රස්සා කරයි රටවිශරාමෙට වැටුපක් - යුද පුහුණුව දරුවන්ටආණ්ඩුව කරන්නට යන එකම මදෑරට කළඹලා - හදිසි නීතිය තව දිග් කරලාඑකෙක් මරා ගත්තොත් අපි ගොඩ යනවාහැබෑ දේ තියෙද්දී රට ගිනි ගන්නානිවෙන්නා හදන අඟුරට වාතය පිඹිනාඅනේ ජනමාධ්ය බලපන් - මේ රටේ හැටිඋඹලත්එකයි - අපි නොකරන්නේ දුව දුව කරන එකහිතුවක්කාරයා ඉතිරියත් කියවන්න »
පහුගිය දවස්වල කියවමින් හිටිය පොත තමා මේ තියෙන්නෙ . ඒකෙ නම ''බැමි''. ලියල තියෙන්නෙ සමින්ද ලංකා සමරසිංහ කියල මහත්තයෙක්. මේක මුද්‍රණය කරල තියෙන්නෙ 2008 දි.කතුවරයාගෙ පළමුවන පොත වන මෙය ඔහු ලියා ඇත්තේ [ඔහු කියන පරිදි] අ.පො.ස . උසස් පෙළ ලියා ප්‍රතිඵල නිකුත්වෙන තුරු ... කාල වකවානුව තුළ බවය.මෙයින් අපට පැහැදිලි වන කරුණක් වන්නෙ ඉතාම තරුණ අවදියේ මෙය ලියූ බවයි.එසේ වුවද පොත ඉතා රසවත්ව ලිහිල් බසින්.. බොහෝ පළපුරුදු කතුවරයෙකු විලසින් රචනා කොට ඇත.මා ... ඉතිරියත් කියවන්න »
පුවතක පසුබිමඋගතුන්ගේ සංස්‌කෘතියටඑරෙහි තර්ජනයවිශ්වවිද්‍යාල සමාජයෙහි වූ බුද්ධි සංස්‌කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක් නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක් සේ එහි ශක්‌තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්‌කෘතියක ඇති ස්‌වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්‌වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට් සංස්‌කෘතියක් බිහිවීමය. රටක තාක්‍ෂණය හා මානව ශාස්‌ත්‍ර හා සෞන්දර්යය සමබර විය යුතුය. ... ඉතිරියත් කියවන්න »
රටක පාලකයන් අත්තනොමතික ලෙස ස්වකීය වාසිය සඳහා කටයුතු කිරීම ජනතාවට අනර්ථකාරී ය. තමුන් බලාධිකාරයට පත් කළ ජනකාවගේ හඬට කන් නොදී, සිහ තේජසින් කරන ගර්ජනාවන් මගින් බලහත්කාරකම් කිරීම නිච සහගත ය. මිනිසුන් රවටා ස්කීය ජීවිතය පුරා මහන්සී වී, මෙවැනි කාලකන්නි රටක හරිහමන් කුසට අහරක් නොමැතිව, සිතට සහනයක් නොමැතිව කරන මැඩවීමෙන් හෙම්බත් වන මිනිසා, වයසට ගිය කල ජීවත් වීම තබා හිඟන තත්ත්වයකට පත් කරන පාලකයන්ට සාප වේවා! ඒ හෙයින් බුද්ධිඝලනය මෙන් ම, ... ඉතිරියත් කියවන්න »
අපේ රටේ ඕනෙම තැනක රැස්වීමක් හරි හමුවක් වගේ දෙයක් පටං ගන්න යද්දි න්‍යාය පත්‍රානුකූලව මුලින්ම කරන දේ තමා "තම තමන්ගේ ආගම සිහිකර ගැනීම". ඒත්, මේ කියන ආගම සිහිකරගැනීම අපි කොච්චර දුරකට හරියට කරනවද කියලා හිතලා බලද්දි තමා මේ ලිපිය ලියන්න හිතුනේ.මම මේ කියන කරුණ මේ ලිපිය කියවන බොහෝ දෙනෙක්ට පොදු දෙයක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද කියනවානං අපි හැමෝම නොයෙක් විදියේ රැස්වීම්වලට ජීවිත කාලේ බොහෝ සැරයක් සහභාගී වෙලා තියෙන නිසා. ... ඉතිරියත් කියවන්න »
තවත් පෞද්ගලික ආයතන 15කට උපාධි පිරිනැමීමට අවසර දීමට ආණ්ඩුව සැරසෙන බව වාර්තා වේ. මෙම ආයතන විසින් සිය අයදුම්පත් මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යොමුකර ඇතැයිද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා පවසයි. මෙම අයදුම්පත් සම්බන්ධයෙන් සළකා බලා මාස 06ක පමණ කාලයක නිරීක්ෂණය කර එම අවසරය ලබාදෙන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ. මේ වනවිට පෞද්ගලික අංශයේ ආයතන 08කට උපාධි ප්‍රදානය කිරීමේ බලය ලබාදි ඇති බවද ... ඉතිරියත් කියවන්න »
පරික්ශණය : 01අරමුණ : තනි පැති ක්‍රියාකරි සිලින්ඩරයක් භාවිතා කර වැඩකොටසක් යන්ත්‍රයකට සැපයීමක්‍රියාකාරීත්වය : ඔබන බොත්තමක් තදකල විට පිස්ටනය ඉදිරියට ගොස් වැඩකොටස් යන්ත්‍රයට ... ඉතිරියත් කියවන්න »
මීට අවුරුදු 6-7කට කලින් කවදාවත් ලියුමක් මකන්න වෙන එකක් නෑ කියල දුන්න පොරටෝක් එකට අහුවෙලා ගත්ත ලියුම් පෙට්ටියේ ඉඩ 95% ඉවරයි කියල කියපු නිසා ඇවිල්ල තිබ්බ ලියුම් 6000ක් විතර මකල දාලා යාන්තම් සුද්ද කරල ගත්තම දැන් කියනවා You are currently using 6621 MB (87 %) of your 7588 MB. ලු. තව කී දාහක් මකන්න වෙයි ද මන් ද.... Over 7588.402033 megabytes (and counting) of free storage. ලු. අනේ මන් ද මෙහෙම කිව්වට කොහොම විස්වාස කරන්න ද... මකන එකත් ... ඉතිරියත් කියවන්න »
දෙවෙනි මව් තුරුලෙහි හමුවඑකට හිදිමින් අකුරු කරසහෝදරියන් ලෙසටකඳුළ සිනහව බෙදාගන්නටසඳා රැදි මිතුරියේ........ඔබට සුවහසක් පැතුම් මල් විකසිතවදුක් කඳුළු නොපෙනෙනා ඉම සැඟවආදරෙන් සිනහවන් තුරුළුවූසොඳුරු දිවියක් පතන්නෙමි මුළු හදින්.....!!!!ඔබට සුභම සුභ උපන්දිනයක් ආදර ඉබ්බි........!!!!! උසස් පෙළ කඩයිමත් ඉහලින්ම සමත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා......!!!! ඔයාගේ හාවියි...... හා අයියයි , තව ඉතින් මේ ඉන්න ඉතිරියත් කියවන්න »
මම පුංචිම පුංචි කාලේ කවුරු හරි කිව්වොත් පුතේ සින්දුවක් කියන්න කියලා මම කියන්නෙම "බණ්ඩලාගේ හාවා, දිව්වා බයවෙලා..." කියන සින්දුව. ඕක ඉතින් එහෙමයි කියලා දන්නෙ අපේ අම්මා කියන හින්දා. මට අවුරුදු 5ක් විතර වෙනකොට අපේ තාත්තා විදේශ ගත වෙච්ච නිසා, ටික කාලෙකට පස්සෙ තාත්තා ගෙදරට එව්ව කැසට් රෙකෝඩර් එකෙන්ම ඔය සින්දුව කියලා රෙකෝඩ් කරපු කැසට් එකක් අපේ ගෙදර තිබුනා ගොඩක් මෑතක් වෙන තුරුම. ඒ කැසට් එකේ අපි ඔක්කොමල්ලා සින්දු කියලා රෙකෝඩ් ... ඉතිරියත් කියවන්න »
යාලුවෝ කිව්වම ඉතිං වයිවාරන්නයි!ඒ ඒ යාලුවෝ ආශ්‍රය කලාම ඒ ඒ පල විපාක.මේ ඉන්නෙ මට හිටපු යාලුවොන්ගෙන් ටික දෙනෙක්.දෙයියාඅපිත් එක්ක එකටම වගේ කල්දේරම් බත කන්න එක්කහු වෙච්ච කෙනෙක්. ආපු දවස් වල කිව්වෙ බණ්ඩාරවෙල කියලා. පස්සෙ පස්සෙ හීල්ඔය උනා. කොළඔට පය තියන්න කලින් නිවිච්ච මිනිහා. ආපු දවස් වල රෑ නිදා ගන්න කලින් පන්සිල් ගත්තා. කුණුහරප එහෙම කිව්වෙ නෑ “පිරිහෙයි” කියලා. හැම පෝයමට ගංගාරාමේ පන්සල් යනවා. එන ගමන් ... ඉතිරියත් කියවන්න »
Image Credit: http://www.vampire-diaries.net බ්ලොගීගෙ ඩයරිය,හැමදාම අතට අරන් ලියන්න හිතලා ආයේ පැත්තකට විසිකරලා දාලා නිදාගන්නවා. හැබැවටම පහු ගිය අවුරුද්ද දෙක ඇතුලත මම ඉගෙන ගත්තා බොහොම වැදගත් කරුණු තුනක්.නිදිමතනින්දනිදාගැනීමමේ නිදිමත ජීවිතේ වෙනස් කරන්න බ්ලොගී හොයා ගත්තා අළුත් යාළුවෙක්. කාලෙන් කාලෙට බ්ලොගීට හැදෙන එක එක උණ විකාර වල ප්‍රථිපලයක් තමා මේ. මේ යාළුවගේ නම ජින්ජර්! එයා හරිම හුරතල් පූසි පැටෙක්. නිකන්ම නිකන් ... ඉතිරියත් කියවන්න »
ශ්‍රී ටීවී සැලා සමඟ ගැසූ අලුත්ම ගිවිසුමට පින්සිද්ද වෙන්නට රණවිරු රිඅල ස්ටාර් ලයිව් නරඹමින් සිටින්නෙමි. මගේ තාත්තාද, සහෝදරියක්ද, බාප්පාද, තවද පළවෙනි පන්තියේ ඥාති සහෝදරයෙක් සහ දෙවනි තෙවනි පෙළ ඥාතී හමුදා නිළධාරීන් රැසක්ද, හමුදා නිලධාරී මිතුරන් රැසක් සිටින සහ සිටි බොහෝසෙයින් හමුදාකරණය වුනු පවුලක සාමාජිකයකු හැටියට මට හමුදා නිළ ඇඳුම ගැන තිබුනේ අභිමානයෙන් යුතු, විනයකින් හෙබි වීරයන් පිළිවෙලටකට හඳිනා ඇඳුමක චිත්‍රය මිස ගී ගයමින් වේදිකාව පුරා උඩ පැන නටනා කෝළමකුගේ අර ... ඉතිරියත් කියවන්න »
මේ ජොඩුව මොනවා කියනවා ඇත්ද?මම හිතන්නේ මෙහෙමයි කියනවා ඇත්තේ.....A:පිස්සු කරන්න එපා පැන්චො........B:ඔයා දැක්කම ආදරේ හිතෙනවා නේ.......A:කවුරුහරි මෙතන බලන් ඉන්නවා ඔයාලා කොහොමද හිතන්නේ...... ඉතිරියත් කියවන්න »
මේක පොඩි offer එකක්.දැනගත්තෙ මගෙ යාලුවෙක්ගෙන්.intel එකෙන් ඒ අයගේ atom ප්‍රොසෙසර් එකේ architechture එකගැන විස්තර තියන පොතක් නොමිලේ ලබාදෙනවා .කරන්න තියෙන්නේ https://secure.hibbertgroup.com/intel/spm?programId=BAATOM මේ ලින්ක් එකට ගිහින් තමන්ට අදාල විස්තර ටික පුරවන එක විතරයි.මාසයක් ඇතුලත පොත ගෙදෙට්ටම වෙනම නිලධාරියෙක් ඇවිත් ගෙනත් දෙනවා.පොත ගෙදෙට්ට ගේන්න කලින් ඔයා ලබාදෙන දුරකථන අංකයට කතා කරල වැඩේ ස්තීර කරගෙන තමයි පොත අපට ලබාදෙන්නෙ.ටිකක් ඉක්මන් උනොත් හොඳයි.මොකද සීමිත දවස් ප්‍රමානයකට තමයි මේ offer එක.කස්ටිය එහෙනම් බලන්නකෝ ඔන්න ... ඉතිරියත් කියවන්න »
යහපත් පවුල් දිවියක් ගතකරමු....යහපත් පවුල් දිවියක් උදෙසා නායකත්වය මැයෙන් මෑතකදී විවාහ දිවියට පත් නවක පවුල් සදහා යහපත් පවුල් දිවියක් ගතකරන්නේ කෙසේද යන්න පිළිබදව එම පවුල්වල සාමාජිකයන් දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ නායකත්ව වැඩමුළුවක් මැයි මස 30 සහ 31 යන දෙදින තුල කඹුරුපිටිය සවුක්ය වෛද්‍ය නිළධාරී කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. යහපත් පවුල් දිවියක් ගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ කඹුරුපිටිය සවුක්ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ... ඉතිරියත් කියවන්න »
ප්‍රාදේශීය ජනමාධ්‍යවේදී පුහුණු වැඩමුළුව.හම්බන්තොටමානුෂීය නීතිය සහ මානුෂීය වාර්තාකරනය පිළිබදව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2011 මැයි මස 28 වන දින හම්බන්තොට පීකොක් හෝටලයේදී පැවැත්වුනි.ජාත්‍යන්තර රතු කුරුස කමිටුව විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ජනමාධ්‍ය පර්ෂදය විසිනි.මානුෂීය නීතිය යනු කුමක්ද යන්න පිළිබදව පුළුල් අවබෝධයක් මෙහිදි පුහුණු ලාභින්ට ලැබුනි. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ශ්‍රී ලංකාවේ සහ විදේශිය රටවලදී සිදුකරන ලද සේවාවන් පිළිබදව මෙහිදී දැනුවත් කරන ලද අතර පසුගිය කාලය ... ඉතිරියත් කියවන්න »
අඩවි ලිපිනය හා නාමය වෙනස් කිරීම නිසා මෙම අඩවියේ කිසිදු ලිපියක් පළ නොවේ. එම නිසා,ALL INFOයන අඩවි නාමයෙන් යුත්,allinfoblogger.blogspot.com අඩවියට පිවිසීම සදහා ඉහත ඇති "CHANGE" යන පින්තූරය click කරන්න.... මෙහි පළ වූ හා පළ වන සෑම ලිපියක් ම අද සිට මෙම නව අඩවියෙහි පළ වේ....ස්තුතියි. ඉතිරියත් කියවන්න »