යාලුවෙක් ගෙ බ්ලොග් එකක තිබුන ලිපියක් දැකලා මටත් හිතුනා මේ මාතෘකාව ගැන මට හිතෙන දෙ ලියන්න.. මරනය හැමොටම පොදු දෙයක්.. අපි රජ කෙනෙක් වුනත්, හිගන්නෙක් වුනත් අවසානයෙ අපිට නවතින්න වෙන්නෙ මරනයෙන් තමා..හරි මාතෘකාවට.. මම මැරුන දවසට ඇත්තටම කදුලක් වැටෙන්න තරම් හිතෙ මන් ගැන ලෙන්ගතුකමක් තියෙනෙ මිනිස්සු මේ ලොකෙ ඉන්නවද? මගෙ දෙමාපියොනම් අඩාවි මොකද තම්න්ගෙ දරුවෙක් නැති වුනාම දෙමාපියන්ගෙ හිතට දැනෙන දුක ගැන කියන්න ඔන නැ නෙ.. ඒ ඇරෙන්න... ... ඉතිරියත් කියවන්න »
නදී 02 කොටස කියවන්න කලින් නොකියවපු කස්ටිය මෙතනින් ගිහිල්ල මුල් කොටසත් බලල එන්නකො... ඉතින් කස්ටිය දන්නවනේ දැන් වැඩෙන් 50% ගොඩ... ඒ කියන්නෙ ගුනයගෙ පැත්ත හරි.... ඔන කස්ටක් කාල ඉතුරු 50% ත් ගොඩදාගන්නව කියල හිතාගෙන ගුනය වැඩේට එන්ටර් උනා....ගුනය - මචන් නැද්ද නදීලයි පන්තියේ අදුරන බුවෙක් එහෙම සෙට් කරගන්න...? බූල - ඇයි බන් අර කන්නාඩිය ඌ ඉන්නෙ අපේ ගෙවල් පැත්තෙ අපි උගෙන් අහල බලමු ගුනය - ඌ වැඩෙ වන කරයිද බන්...? බූල - ... ඉතිරියත් කියවන්න »
පූර්වකථනය | Prologue
ආයෙත් නොලියන්නම හිතාගෙන හිටියාට, ඒක හරියන වැඩක් නෙවෙයි. ඇරත් තුවාල බොහෝ දුරට සනීපයි. ඒ ගැන නොහිතෙනා තරම් වගේම Support System එකට පින්සිදුවෙන්නට දැන් හැමදේම සාමාන්‍යයි. මේ සුදාරකගේ අන්තර්ජාල සටහනේ ඊළඟ පරිච්ඡේදයේ ආරම්භය.
————
මේ, ඔබ නැරඹිය යුතුම චිත්‍රපටි කිහිපයක් ගැන සටහනක්. සමහර විට මේ චිත්‍රපටි ඔබ දැනටමත් නරඹලා තියෙන්න පුළුවන්. නරඹලා තියේනම්, ඒකෙ තේරුම මේ චිත්‍රපටි ගැන ඔබේ අදහස් මේ සටහනට එකතු කරන්න පුළුවන්. බ්ලොග්කරණයේ වාසිය ඒකයි.
Inception
ක්‍රිස්ටෝපර් නෝලන්ගේ නිර්මාණයක් වන මේ ... ඉතිරියත් කියවන්න »
66. වසන්ත පොකුණු/ Vernal Pools (කැලිෆෝනියාව, ඇමරිකා එක්සත් ජනපදය) වසන්ත පොකුණු යනු වසරේ වසන්ත සෘතුවට පමණක් නිර්මාණයවන තාවකාලික පොකුණු විශේෂයකි. මෙම පොකුණු මත්ස්‍යයින්ගෙන් තොර බැවින් උභය ජීවී සහ කෘමි වර්ග රැසකගේ වර්ධනයට මහත් පිටිවහලක් ලැබී ඇත. වසන්ත පොකුණු බොහෝදුරට අවුරුද්දේ කාලයක් ජලයෙන් තොර වියලි ස්වාභාවයක් උසුලන අතර ශිශිරයේ ඇද හැලෙන වර්ෂාව මඟින් හා ශිශිරය අවසන හිම දියවීමෙන් පිරෙනා ජලයෙන් නිර්මාණය වේ. සමහර පොකුණු වසර මුළුල්ලේ යන්තම් ජලයෙන් පිරී තිබෙනු දැකිය හැක. ... ඉතිරියත් කියවන්න »
බුදු සමිදු පාමුලේ
තබා මල් ආසනේ
පිපිලා පරවෙනා
බව කියයි ජීවිතේ
හුරු පුරුදු මාවතේ
හිත බැඳුනු ආදරේ
මියැදුනොත් යම් කෙනෙක්
වැළපේවී කෑගසා
ඉල්ලලා ජීවිතේ
අඬගසා ගම් දොරේ
ගසා හේවිසි අගේ
වඩමවා හිමි පුරේ
දෙවි දන් සුරපුරේ
යනෙන විට මහ මඟේ
දෑත් පා සිඟමනේ
දුටුවොතින් යන දනෝ
ඉවත යයි නෙත් අනේ
දන් දුන්නු සිටුතුමෝ
ඇසෙයි දස දෙස දිගේ
පතුරුවා දම් රසේ
හිත තබා හිතු මතේ
පිළිවෙතින් පෙළ ගැසෙමු
තබා අත් නළලතේ
ඉතිරියත් කියවන්න »
එකෙන්ම ට්යුනිසුයාව ගෙම් එක පටන් ගත්තේය.ට්යුනිසියාවේ කන බොන ජනයාගේ මිටර් එකට අනුව මෑන් නියම Pickpocket කාරයෙක් විය,කෙස් එක ෆයිල් වන කොට ලොක්කා සෙට් එකෙම හක්කෙ දත් තද නින්දෙදී ගලවා තිබුනි,කාලයක් යනකොට මුන් ඔක්කොටම දෙකෙන්ම ගල් බනිස් කන්න සිද්ද විය දෑන් ඔක්කොම අවෙලාවේ උඩ බලගෙන හක්කේ දත් හොයන්න විය සෙට් එකම නයිට් ගාහා ගහා කල්පනා කරන්න වුනි නයිට් ගහන උන්ගේ දත් ගලවන්නගොස් ලොක්කා උගේ කරුමෙට මට්ටු විය .වෑඩේ දේල් වු පස්සෙ ... ඉතිරියත් කියවන්න »
කෑගලු දිස්ත්‍රික්කයේ විශාලම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල් තැබීම. 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කෑගල්ල කෙහෙල්වත්ත ශ්‍රී ජයවර්ධන පිරිවෙන් විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන මහෝත්සවය
2011.05.17 වෙනි වෙසක් පුන් පොහෝ දින පෙ.ව.10.30 ට යෙදෙන සුභ මොහොතින් සිදුකෙරේ.මෙම මහා පිංකමේ දායකත්වය දැරීමට ඔබත් කැමැත්තේ නම් එයටදඅවස්ථාව ඇත.
විමසීම්
0352278962
0756192815
0778471885
ශ්‍රී ජයවර්ධන පිරිවෙන
කෙහෙල්වත්ත
වතුර
කෑගල්ල.
ගිණුම් අංක 041020079611
හැටන් නැෂනල් බැංකුව
කෑගල්ල.
විහාරස්ථ දායක සභාව
ඉතිරියත් කියවන්න »
පරිගණක අපරාධකරුවන් විමර්ෂණයට පිහිටුවා ඇති " ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය" Sri Lanka Emergency Response Team (SLERT) නැමති රාජ්‍ය ආයතනය පරිගණක අපරාධ වලට හවුල් වෙමින් ආණ්ඩුවට විරුද්ධ පුද්ගලයන්ගේ විද්‍යුත් ලිපින හැක් කරන බව ලංකා ඊ නිව්ස් වාර්තා කරයි. මේ ඒකකය පිහිටා ඇත්තේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේය. ජාත්‍යන්තර නීතිය යටතේත්, ශ්‍රී ලංකා නීතිය යටතේත් මෙය බරපතල අපරාධ ගණයට ගැනේ. මේ ඒකකය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට අයත් වුවත් ඔවුන් වග කියන්නේ ... ඉතිරියත් කියවන්න »
පුරාතන පෙම් නළුව පුරා 'ඔබ' සොයන විටජීවිතය වෙරෝනාවක් වේය.ලියා ගනු බැරි වචනහිතේ කැටි ගැහෙන විටආදරය පොරෝනාවක් සේය. "ජුලියට් කැපියුලට්" ඒ නිතර මා ඔබට දෙන නම ය.ඇතැම් විටඅලුත් කවියක් - දෙකක්ඔබ සිතේ පුබුදුවා ලන නම ය. මතකයිද, පියාපත් යුග අතරහිම රැඳුණු කිරිල්ලියග්‍රීක දෙව් කතාවක වසා හිඳමගේ උරහිස මතට පියෑඹුව..බොහෝ කවි තුඩ අගින් අරගෙනශිෂ්ඨාචාර සෙල් කුළුණු පසුකර . කැපියුලට් මැදුරු ගැබරැය කොයි තරම් දිගු ද,එහෙත් ඒ රැය පවා ... ඉතිරියත් කියවන්න »
ටික් ටික් ටික්..... ටක් ටක් ටක්..... එක තත්පරයක් වත් අහක නොදාඑක හැල්මෙ එක දිගට කැරකැවෙන තත්පර කටුව අද පොඩ්ඩක් හිමින් කැරකියන්කො...... මම යනවා මම හම්බවෙන්න ඉතිරියත් කියවන්න »
65. ඩෙත් වැලී ජාතික වනෝද්‍යානය/ Death Valley National Park (කැලිෆෝනියාව, ඇමරිකා එක්සත් ජනපදය) සියෙරා නෙවාඩා කඳු පංතියෙහි නැගෙනහිර දෙසින් ඩෙත් වැලී ජාතික වනෝද්‍යානය පිහිටා ඇති අතර එය පෘතුවිය මත පවතින උණුසුම්ම සහ වියලිම ස්ථාන කිහිපයෙන් එකක් ලෙස සැලකේ. එමෙන්ම උතුරු ඇමෙරිකාවේ වියලිම ස්ථානයද වන අතර එහි පිහිටා ඇති "Bad Water Basin" නම් ස්ථානය පෘතුවියේ බටහිර අර්ධගෝලයේ පහත්ම ස්ථානයයි. එය මුහුදු මට්ටමේ සිට මීටර 86ක් පහලින් පිහිටයි. වනෝද්‍යානය සහිත මිටියාවත "Amargosa" සහ ... ඉතිරියත් කියවන්න »
තරුත් නිවා ගෙන සඳ ගිනි ගත් යායේ
කොනිත්තන්න වත් මතකය මට නූයේ
විපත්තිනම් එක පිට එකමයි වූයේ
හිරුත් ගියාමයි, ආවේ නැත ආයේ
ඇවිත් යන්න එනවා කියලා ගියද
අමුත්තක් දැනුණි, අයෙ එනවා නොවෙද?
නිමිත්තම නුඹයි, මට නම් වෙන කවුද
කවිත් එපා වෙන්නට අරුමය කිමද
ගෙනත් සිතුමිණ ම දොර ළඟ තැබුවාට
මිදිත් තිත්ත බව නොකියා කීවාට
කලුත්ගොස් කේජු රස නැති වූවාට
හෙනත් ගැසුවේද පැණි වරකා ගහට
කිරෙත් දියෙත් රස හඳුනාගනු බැරිව
ගියත් බොහෝ දුර කිරි කළ බිම හැළුව
තවත් පමා නැහ, කොක්කුන්ගෙන් දුරුව
ඇවිත් ගියා නම්.... ! ... ඉතිරියත් කියවන්න »
අල්කයිඩා සංවිධානයේ නිර්මාතෘ හා නායක ඔසාමා බින් ලාඩ්න් ඇමරිකානු හමුදා විසින් ඝාතනය කළ බව ජනාධිපති බැරක් ඔබාමා නිවේදනය කරයි.ඇමරිකානු බුද්ධි අංශ ලබා දුන් තොරතුරු පදනම් කරගනිමින් හුමදා විසින් කරන ලද මෙහෙයුමකින් ඔහු ඝාතනය කළ බව පැවසු ජනාධිපති ඔබාමා, ඔසාමා බින් ලාඩ්න්ගේ සිරුර තම හමුදා සතුව ඇතැයි ද, පැවසීය.ඔසාමා බින් ලාඩ්න් ඇමරිකාවට වඩාත්ම අවශ්‍යව සිටි පුද්ගලයා ලෙස සැළකේ. මේ අතර විදේශ වාර්තා සඳහන් කරන්නේ වොෂින්ටන් නුවර ධවල මන්දිරය ... ඉතිරියත් කියවන්න »
හායිස්:යලුවනේ කොහොමද ඉතින් මම හිතනවා කස්ටියම හොදින් ඇති කියලා මාසයකට අධික කාලයකට පස්සෙ තමයි බ්ලොග් එක යාවත්කාලීන කරන්නේ ඉතින් මම අද ඔයගොල්ලනට දෙන්න යන මෘදුකාංගය ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වේවි යයි.කියලා හිතනවා මේක මෘදුකාංගයක් කිව්වට මේක මෙහෙයුම් පද්ධතියක් මේම මෙහෙයුම් පද්ධතිය ලිනක්ස් පාදක මෙහෙයුම පද්ධතියකි මෙය අනික් ලින්ක්ස් මෙහෙයුම් පද්ධතිවලට වඩා විශේෂ මෙහෙයුම් පද්ධතියකි.මෙහි ඇති විශේෂය නම් නම් මෙය වැඩකරන්නෙ රැම් මතකයෙන් පමණකී.ඔන්න මෙහෙයුම් පද්ධතිය ගැන හදුන්වලා දුන්න දැන් බලමු මේහි ... ඉතිරියත් කියවන්න »
ආයුබෝවන් කියනවා හැමදෙනාටම. කාලෙකින් පොඩි නිවාඩුවක් ලැබුන නිසා 4 වෙනි episode එක කරන්න පුළුවන් උනා. ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් අලුතින් කැමරාවක් මිලදී ගන්නේ කොහොමද කියන එක. ඊට සුළු උදව්වක් වශයෙන් මෙම episode එක කළා. How To Buy a Digital Cameraඔබගේ කොමෙන්ට්ස්, ගුණ දොස් හැමදෙයක්ම සාදරයෙන් පිළිගනිමු. ස්තුතියි. ඉතිරියත් කියවන්න »
මා කුඩා කල මගේ මව හා පියා සමඟ වසර කීපයක් මිනිස් වාසය ඉතා අඩු පෙදෙසක ජීවත් වූවා මතකය. තරමක් දුර ගෙවා ගිය පාසලේ මිතුරන් කිහිප දෙනෙකු හැරෙන්නට වෙනත් කිසිදු මා වයසේ මිතුරෙකු හෝ සහෝදර සහෝදරියක මා හට නොවී.
එබැවින්දෝ මා එකල මිතුරෙකු තනාගෙන සිටියෙමි. හේ අජීවීය. නම 'ජිබ්බා' ය. එය අඟල් අට දහය පමණ ප්‍රමාණයේ සැහැල්ලු පිටපළු කැබැල්ලකි.
බෝනික්කෙකු හෝ සුරතල් සතෙකු වෙනුවට පිටපළු කැබැල්ලක් මගේ මිතුරා කරගත්තේ ඇයිදැයි අදද මා හට ... ඉතිරියත් කියවන්න »
අද මම ලියන්න යන්නෙ මේ දවස්වල කියවමින් ඉන්න පොත පිළිබඳවයි. මේක මම මෙතෙක් කියවපු නැති රටක පොතක් ..වූ... ‘Girl With A Pearl Earring’.මේක ලියල තියෙන්නෙ ට්‍රෙසි ෂෙවලියර් නැමැති කාන්තාවක්. ලොවපුරා කියවන්නොන්ගෙ ප්‍රසාදය දිනාගෙන රටවල් තිස්පහක භාෂාවලට මේක පරිවර්තනය වෙල තිබෙනව. දාහත්වැනි ශතවර්ෂයේ නෙදර්ලන්තයේ ජීවත් වූ ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙකු වන ''යොහැන්නස් වර්මීර්'' ගේ චරිතය ඇසුරෙන් මේ කතාව රචිත බව සැළයි. එසේම මේ පොතේ කවරයට යොදල තියෙන්නෙත් එම චිත්‍රශිල්පියා විසින්ම අඳින සැබෑ චිත්‍රයක ... ඉතිරියත් කියවන්න »
"හන්තානේ කදු පාමුල සරසවි වලේ ගල් බැම්මක නුඹ සමගින් ගෙවු කාලය කොහේදෝ සැගව ගොසින් වස්සානේ වසින වැස්ස මොන තරම්ම සීතලයිද උනුසුමකට ගුලි වෙන්නට නුඹ මා ලගින් නොමැත වසන්තයේ මල් පිපෙද්දි මගෙ සිත් මල පරව ගිහින් සිත ලග උන් නුඹත් අරන් වෙන කවුරුද යන්න ගිහින් මීවිත ලග සිත නැවතී නුඹෙ මතකය යයි සේදී නෙතට හොරා ආ කදුලූ පිස දමන්න නුඹ නැතිලූ මහවැලියේ සීත ඉමේ නුඹ සමගින් උන් කාලේ ගග දිය සේ ගලා ගිහින් ගග අද්දර මා තනියෙන්........." ඉතිරියත් කියවන්න »
මේ සදහා පහත පියවර අනුගමනය කරන්න.1.Flash Drive එක Computer එකට connect කරන්න.2.එහි Properties වලට පිවිස ReadyBoost Tab එකට පිවිසෙන්න.3.ඔබ Flash Drive එකේ සියලුම ඉඩ භාවිත කරනවානම් Dedicate this device to ReadyBoost තොරන්න,ඔබ සියලුම ඉඩ භාවිතා නොකොට ඔබට කැමති ඉඩ ප්‍රමාණයක් භාවිතා කරනවානම් Use device තෝරා ඔබ කැමති ඉඩ ප්‍රමාණය තෝරා Apply කරන්න.4.ඉන්පසු Flash Drive එක පරිගනකයට තාවකාලික මතකයක් වී පරිගනකය වේගවත් කරයි.ඔබ ඒ Flash Drive එක පරිගනකයෙන් ඉවත් කල විට එම තාවකාලික මතකය අහෝසිවේ.නැවත ... ඉතිරියත් කියවන්න »
රස කවි ගොතාලාඑකිනෙකාට මඩ ගසාලාසියල්ලෝම තුටු වීලාතියමුද කවිමඩුවක් ආයෙත්අන්තර්ජාලයේ සැරිසරන සියලුම කවිකාර මිතුරු මිතුරියන් එක්කොට ගීත් සහෝදරයාගේ අදහසක් අනුව ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට පැවත්වූ කවි මඩුව නැවතත් ඔබ හමුවට ගෙන ඒමට කටයුතු සූදානම් කරමින් පවතින බවට සතුටින් දනුම් දෙමු.සෑම විටම ඔබේ වින්දනය සඳහා කටයුතු කරන ලාංකීය සිතිවිලි අපි මෙවරද මැයි මස කවි මඩුව ඔබ වෙත තිළිණ කරන්නෙමු.මේ සඳහා මුල් අදහස ලබා දුන් ගීත් සහෝදරයාට අපගේ ස්තුතිය පිරිනමන අතර, නැවතත් ... ඉතිරියත් කියවන්න »
කොනිත්තමින් මතකය රිදවුම් දේය
තරුත් නිවි වළා පට දොරගුළු ළාය
නිමිත්තක් වෙලා නුඹ වෙනතක යාය
සඳත් නිදිවරා ගිනි ගත්තා සේය
පුවත් දැන දැනත් ගඟටම ඉනි ලෑය
තවත් හැඩවෙමින් සයුරට හිත පෑය
ගියත් සුළඟ හා බොල් වී සමුදාය
අමුත්තක් ඇයිද කෝ? සඳ රැස් යාය
දියත් පතල මුත් නුඹේ සොමි ගුණ සෑය
නිරුත්තර වුණේ සඳ අබියස මාය
බලත් ය මා දෙස, හැඟවෙන්නා සේය
නමුත් දනිමි මම, මා දෙස නොබලාය
සිරිත් සව් සපිරි වට මඟුලක් සේය
යළිත් හෙට දිනේකදි සඳ නැඟ ඒය
තරුත් හිනැහෙමින් සඳ හා නැලවේය
එදත් ... ඉතිරියත් කියවන්න »
මෙම සේවාව මගින් පරිගනකයේ ඈති ඕනෑම format එකක file එකක් මෙම අඩවියට upload කොට,එය පරිවර්තනය කල යුතු format එක ඉල්ලා සිටිය හැක.එවිට අපගේ E-mail ගිණුමකට එම පරිවර්තනය කල file එක ලැබෙන්නට සලස්වයි.මෙම සේවාව ලබාගැනීමට http://zamzar.com/ වෙත පිවිසෙන්න. ඉතිරියත් කියවන්න »
මම අබුදාබියට ඇවිල්ලා දැන් අවුරුදු 2 කටත් ලගයි. කියන්න දුකයි අබුදාබියේ තිබුනු අපේ හැම සංගීත ප්‍රසංගයක්ම ඉවර කරන්නේ CID එකෙන් හැමදාම මොකක් හරි වලියක්. කවදාවත් හරියට ඉවර කරපු සංගිත ප්‍රසංගයක් තිබිලා නෑ. 29 වෙනිදා තිබුනා අපේ අවුරුදු උත්සවය. අපිට අවසර තිබුනා රෑ එක වෙනකන් ප්‍රසංගය පවත්වන්න. නමුත් ගුටි කෙලියක් ගියපු හින්දා 11හටම නවත්වන්න සිද්ද වුනා. CID එකෙන් ඇවිල්ලා කිවුවා විනාඩි ... ඉතිරියත් කියවන්න »
මහා මන්දිර සඳලුතලවලනම්බුවේ ගුණ රුවේ ඔපයටහැදෙන වැඩෙනා අපේ උන් ගැනනොමැත තරහක් අපේ හිත් වලවදන් ගලපා කියන්නට බැහැනැගෙන කුසගිනි කතාවන් ගැනරජුන් බුදිනා බොජුන් හල් ළඟනොමැත උණු වෙන දයා සිත් ලොවකුලේ තිරිසන් උණත් හිතවත දැනේ අපටත් කුසේ හිස් බවනොතේරී නොව අහක බැලුවේබුදුන් වඳිනා බොහෝ සිත් අද ඉතිරියත් කියවන්න »
මෙම සේවාවෙන් online ක්‍රමයට චිත්‍ර ඇදිය හැක.http://flockdraw.com/ web අඩවියට පිවිස එහි ඇති tools වලින් චිත්‍රයක් අදින්නට පටන් ගත් විට ලොව ඕනැම තැනක සිටින වෙනත් අයටද ඒ චිත්‍රයේ අඩුපාඩු සකසන්නට එක්විය හැක.අවසානයේ සියලු දෙනාට එක්ව චිත්‍රය සම්පූර්ණ කල හැක. ඉතිරියත් කියවන්න »
අද කම්කරු දින හා 120 වන ජගත් වෙළඳපොළ සංවත්සරය වුවද ගූගල් ජගත් වෙළඳපොළ සංවත්සරය සමරයි. මේම සැමරිම සදහා ගූගල් සමාගම තම ලාංඡනය අලංකාරව සකසා ඇත. මේහි විශාලක කාචයක් ඇත. මෙම පසු පස රුපය විශාල කර බැලුවිට එහි චලන රුප 4කි. මෙම ලාංඡනය සැදිමට ගූගලය HTML5 canvas තාක්ෂණය භාවිතා කර ඇත. මේය නිම විය හැකි අයුරැ මේලේස රුප ඇතුලත් කර, ක්‍රියාව ඇතුලත් කිරිමට java script යොදන්න. මේහි එන චලනය වන රැපයන් ... ඉතිරියත් කියවන්න »
සෑම අවුරුද්දක මෙන්ම මෙවරද අපේ ගමේ අවුරුදු උත්සවය හා සංගීතය පැවැත්විය.අවුරුදු උත්සවය දිනයේ මේ පලාතේවත් නොහිටි නිසා එයට සහභාගී වීමට නොහැකිවිය.සිටියාද යන්නේද නැත, එය වෙනම කථාවකි.කෙසේ හෝ අලුත් නෑනන්ඩියට සංගීතය බැලීමට ඕන වූ නිසා මාද, ලොකු මස්සිනා අක්කා, පුතා, ලොකු අයියා හා නෑනන්ඩිද පිටත් විය.අප නිවසේ සිට මීටර් 50ක් පමණ දුරින් පිට්ටනිය පිහිටා ඇත.. කුඩුකාරයන්ට පින්සිදු වෙන්නට පාරෙ විදුලි බුබුලු නොමැතිවීම හේතුවෙන්.. ටෝච් එකක් ගෙන අප ගමන ආරම්භ කරන ලදී. ටික දුරක් යනවිට තුන්මං ... ඉතිරියත් කියවන්න »
ජීවිත ගමනේ අතරමංව බලා සිටියදී....මිතුරන් විය අප දෙදෙනා නොසිතු ලෙස....සිනා සිසී කල් ගෙව්වා සඟවාගෙන නෙතු පියන් යට කඳුලු කැට,නොසිතු ලෙස ඔබ සිත පියමන් කළා මගේ හද කුටිය වෙත,සැගෙව්වද ආදරය දැනුනි මහ මෙරක් බරට,දරාගත නොහැකි විය සිත පුරා ආදරය.....හෙලි කළා සිතේහි හැඟුමන්, රැ අහසේ පෑයු තනි තරැවක් මෙන්දිදුලමින්.....දිස්වුනි ඔබේ සිත තුල හිර කළ තිබු ආදරයේ පෙම් සමරුව,පැවසුවා ආදරය ඔබේ මුවින් පිනි කඳුලු සමගින් මෙවන් ආදරණීය මොහොතක........ ඉතිරියත් කියවන්න »
Unlocker | අන්ලොකර්නමේ හැටියටම මේ මෘදුකාංගයට පුලුවන් අල්ලන් ඉන්න දෙයක් අත් ඇරවන්න ඒ මොකක්ද කියලා උඩ බිම බලන්න එපා.. උදාහරණයකට කියුවොත් පෙන් එක රිමු කරන්න ගියාම දැකලා ඇති එනවා The device “Generic volume” cannot be stop right now. Try stopping the device again later මැසේජ් එක. මෙවා එන්නනේ ගොඩක් වෙලාවට වෛරස් තියන වෙලාවට එහෙම නැතත් මෙනවා හරි ප්‍රෝග්‍රම් එකකින් අල්ලන් ඉද්දි තමයි. ඒ වගේම මෙම මෘදුකාංගට පුලුවන් ඕනිම වෛරස් එකකින් අල්ලන් ඉන්න ෆයිල්ස් ... ඉතිරියත් කියවන්න »
ගායනය: චන්දන ලියනාරච්චි
ගිවිසා ගත්තේ අතිනත ගන්නට
කන්‍යාවිය ඒ නිර්මල මරියාද
ඇගෙ අත ගන්න දෙවි අණ ලැබුනාද
ඒ උත්තම මිනිසා ජුසේ වඩුවාද
සුරැකිව සුරකින්න
සුරැකි පියා වන්න
පන්නරයයි වඩු මඩුවෙන් ලැබ ගත්ත
සංයමයයි යුග දිවියෙන් ගෙන දුන්න
කම්කරුවයි ඔබ සැමටම දිරි දුන්න
සුරැකි පියේ ඔබ අපෙ රට රැක දෙන්න
නිරතුරු ජේසුට රැකවරණය දුන්නා
ආදරයෙන් නිති මරි මව ළඟ උන්නා
කීකරු වී දෙවි අණටම කන් දුන්නා
මුනිඳු ජුසේ අපෙ රට ඔබ රැක දෙන්නා
අසන්න | Listen
බාගන්න | Download
නිහිත කේතය | Embed Code
.හෙළ කිතුනු ගී | ... ඉතිරියත් කියවන්න »
දවස නිමාකර ක්ෂිතිජ ඉමෙන් හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදීලා, වෙහෙසකර දවස අග විවේකයක් ගන්න ඉඩ සලසලා. අඳුර පැතිරෙන අහස සෞම්‍ය සඳකැනින් ඔපවත් වෙන්නේ අලංකාරව, ඒ අතර ඉසිරුන පුංචි තරු නොපෙනෙන තරම්. සඳ නැති අහසේ ලොකු පොඩි තරුකැට දිදුලන්නේ අහස හිස් නොකර. ඒ තරුමල් වල දීප්තිය මොනතරම් ද දකින්න පුලුවන් වෙන්නේ අඳුරු අහසේ, බොහෝවිට ගනාදුර අහස ගිලගනිද්දී නොවෙද?වැහි බිඳක්වත් නැති කලෙක දවසේ සැඩ හිරු රැසින් දැවුන පොළෝතලය පිණි බිඳු ... ඉතිරියත් කියවන්න »
කාලෙකින් මොකුත් ලියන්න බැරිඋනා..ඒක හින්දමත් නෙමේ අද ලියන්නෙ...ඊයෙ ටිකක් අමුතු ජාතියෙ කෑමක් සෙට් උනා..ඉතින් ඒක ගැන ලියන්න හිතුනා...මෙහෙ තියනව Chili's කියල restaurant ජාලයක්..ඒකට මුලින්ම ගියෙ ඊයෙ..ගොඩාක් බඩගිනි වෙලාවක ගියෙ..ඕඩර් කරල පැය බාගයක් විතර ගියා මේසෙ උඩට එන්න..මංනම් Chillige ගෙදර කට්ටිය මතක් කරකර හිටියෙ..ඒත් මෙහෙ උන්ට නම ඒක හුරුයි වගේ..අයිස්ඩ්ටී එකක් බිබී විකාර දෙවල් කියව කියව හිටිය...ජාති ගොඩාක් තිබුනට මෙනු එකේ..මොනව ඕඩර් කරන්නද කියල හිතාගන්න බැරුව හිටියෙ..පින්තූරෙ ලස්සන නිසාත්, නම ටිකක් ... ඉතිරියත් කියවන්න »
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේමඋන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකදබිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේමට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේරෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්නතරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේහිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේමට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේපෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේපෙනෙනවා දකිනවා නිහඬ රෑ දුර අහසේදුරම මිස ළඟ නැතිද අහනවා නෙතු මාගේකවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ....download ... ඉතිරියත් කියවන්න »
ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..මලණුවනී නොසැලෙන් මලණුවනී...කඳුලින් උපන්නෙමී ගැරහුම් අසමින් ඉණූ කඳුලකින්...ලෝකය හැඳින්නෙමී...ඵල ඇති ගසටයි පහර වැදෙන්නේ සඳු දැක සිව්පාවුන් මොරදෙන්නේ...කටු පඳුරින් දස දෙසම වැසී හදවත් ඉකිබිඳිමින් හැඬුවාවේ...මලණුවනී නොසැලෙන් මලණුවනී...කඳුලැල් විඳින්නෙමී ගැරහුම් අවමන් මල්දම් සේ ගෙන... නව මං සොයන්නෙමී...ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..මලණුවනී නොසැලෙන් ... ඉතිරියත් කියවන්න »