ඔයගොල්ලන්ට මතකද මුලින්ම Computer එකක් අල්ලපු දවසෙ කලේ මොනවද කියල. මට නම් මතකයි. මම කලේ වෙන මොකවත් නෙවෙයි ගේම් ගහන එක තමයි. වෙන ඉති අහවල් දෙයක් කරන්නද. ඒ කලෙත් කවුරු හරි ගේම් එක Open කරල දීල ඔබන්න ඕන Keys ටිකත් පෙන්නුවට පස්සෙ ඔය ටික ඔබන එක තමයි. තව ටික කාලයක් යද්දි තනියම ගේම් එක Open කරගන්නත්, ඒක Play කරන්න ඉගෙන ගන්නත් ඉබේම වගේ පුලුවන් වුනා. හැබැයි ඒකාලෙ නම් හිතුනෙ නෑ ... ඉතිරියත් කියවන්න »
සොඳුරු සිත්තම ගත්තේ.. www.wendyjlevy-art.com නි.
මා තනිවම සිනහසෙනවා විය යුතුය...ලජ්ජාවෙන් රතු වූ මුව රිය කවුළුවෙන් අනන්තය සොයා යන්නට විය.වෙනදාට දකින වටාපිටාව නොව අද මා නෙතු ගැටෙනුයේ...මා නෙතුමානයේ සියළු ජීවී අජීවී වස්තූන් සියල්ල අද නැවුම්ය...පිවිතුරුය..මීටර සියයෙන් සියයට නවත්ව නවත්වා ගාටන බස් රිය පිළිබඳව වෙනදාට දැනෙන නොරිස්සුම අද නොදැනෙන්නේ මන්ද...
"මං එදා ඇහුව දේට තාම උත්තරයක් හොයාගන්න බැරි වුණාද සම්මාණනී.."
කල්යල් බලා මිතුරු සමාගමයෙන් මිඳුණු ඇසිල්ලේ ඇය විමසීමි..
මොහොතක් විළියෙන් මා දෙස බලා හුන් ඇය ... ඉතිරියත් කියවන්න »
ගොඩ කලකින් blog එක ලියන්න ඕන කියල හිතුන.මොකද මම පහුගිය කාලෙම මගේ iphone එකේ තිබුන SMS ටික backup කර ගන්න පුදුම දුකක් වින්ද.මම TechKatha එකටත් දැම්ම.කියන්නම ඕන ඕන දයක් තිබුනොත් TechKatha දාන්න ඔයාලට ගොඩක් හොද උත්තරයක් හොයා ගන්න පුළුවන්.මටත් ගොඩක් help කලා.එත් ඒවා හරි ගියේ නම් නැ.ගොඩක් softwere trial version තිබුනේ .ඔහොම ඉන්න කොට මම hard disk එකේ film එකක් හොයනකොට මට හම්බ උන මම කලින් download කරල තිබුන ... ඉතිරියත් කියවන්න »
හ්ම්... මේ මම ලියන 101 වෙනි පෝස්ට් එක.දන්නෙම නැතුව බ්ලොග් එකේ පෝස්ට් 100ක්ම දාලා.බ්ලොග් එක පටන් ගත්තෙ හරියටම ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙ 12 වෙනිදා.ඒ වෙද්දි මට කිසිම අදහසක් තිබුනේ නෑ, බ්ලොග් එකක් ලියන්න කියල.අනික යුනිකෝඩ් ගැන දැනන් හිටියට, සිංහලෙන් ලියන්න කිසිම සූදානමක් තිබ්බෙ නෑ,සිංහලෙන් ලියන්න හැකියාවත් තිබ්බෙත් නැ.අහ්...සින්ඩිකේටරයක් කියන්නෙ මොකද්ද කියලා අහල තිබ්බෙත් නෑ.තාමත් හැබැහින් දැකල නැති යාලුවෙක් තමයි,ඔයත් සිංහල බ්ලොග් එකක් ලියන්න කියල මාව උනන්දු ... ඉතිරියත් කියවන්න »
සුන්දර පට්ටිපොල දුම්රිය ස්ථානය මේ චාරිකාව අපි ආරම්භ කලේ පට්ටිපොල දුම්රිය ස්ථානයෙන්. පට්ටිපොල දුම්රිය ස්ථානයට ලඟාවෙන්න පුලුවන් පහසුම ක්‍රමය තමයි දුම්රියෙන් එන එක. මේ වගේ චාරිකාවක් යන්න කැමතිනම් වඩාත්ම හොඳ විදිය තමයි උදෑසනින් පට්ටිපොලට ලඟාවෙන එක. ඒ සඳහා කොළඹ කොටුවෙන් රාත්‍රී 8.00 පිටත් වන රාත්‍රී තැපැල් දුම්රිය (නිදන මැදිරි සහිත) භාවිතා කරන්න පුලුවන්. එය සාමාන්‍යයෙන් පාන්දර 4.30 පමණ වන විට පට්ටිපොල දුම්රිය ස්ථානයට ලඟා වෙනවා. එතනින් දුම්රියෙන් බැස ... ඉතිරියත් කියවන්න »
"Put A Chat With auntie netta" කියන්නෙ ETV රූපවාහිනී සේවයේ විකාශය වන නිම්මි හරස්ගම විසින් ඉදිරිපත් කරන විනෝදාතමක සම්මුඛ සාකච්ඡා වැඩසටහනක්. ගොඩක් අයට මේක ඇල්ලුවෙ නැති වුනත් මට නම් මේ වැඩසටහන ගොඩක් සිංහල වැඩසටහන් වලට වඩා හොඳයි. හරසාර, බරසාර වචන යොදා ගන්නෙ නැතුව කරන මේ වැඩසටහන සිංහල වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ටද බලල ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව. හැබැයි මේ වගේ එකක් සිංහලෙන් කරන්න නම් තව අවුරුදු ගාණක් යයි. මොකද ගොඩක් අයට මේ ... ඉතිරියත් කියවන්න »
ඔන්න ඔය ගොල්ලො කලින් කියෙව්වෙ '' පොතක් ගහන්න ගොස් හිරබත් කෑ තරුණයා'' ගැනයි.දැන් කියවන්න යන්නෙ ''පොතක් දෙන්න ගිහින් ලැජ්ජාවට පත් වූ එකා'' පිළිබඳවයි. මේකෙත් මට ඇත්තටම යොදන්න ඕන වුනේ ''පොතක් දෙන්න ගිහින් ලැජ්ජාවට පත් වූ තරුණයා'' කියලයි. ඒත් ඊලඟට මම කල්පනා කළා .. ඇත්තටම මම තරුණද ..? කියන එක. නෑ කියන එක මම හොඳටම දන්නවනෙ. [මට දැන්පුත්තලම් බූරුවො හත්දෙනෙකුගෙ විතර වයසයි] ඉතින්... ''ලැජ්ජාවට පත් වූ අන්කලයා'' ''මාමන්ඩියා'' ''ලොකු අත්තා'' වැනි යෙදුම් කීපයක් ... ඉතිරියත් කියවන්න »
ක්‍රිකට් හැදුවේ එංගලන්ත සුද්දාය . පැත්තකට වෙලා හෙමින් සැරේ කොරපු සෙල්ලමක් නිසා එයට මහත්තුරුන්ගේ සෙල්ලම කියා නමක්ද හැදුනේය . මුලින් දවස් ගනන් කාලය කැ සෙල්ලම තනි දවසේ සෙල්ලමකට හැරුණාය . මුලින් වැඩ පෙන්නු සුද්දන්ට අමතරව කල්ලන්ද , ඉන්දියානු හා පකිස්ථාන සුදු-කල්ලන්ද තනි දවසේ සෙල්ලමේ වැඩ පෙන්නුවෝය . ඒත් සෙල්ලමේ කම්මැලි ගතිය නම් එලෙසමය . පලවෙනි පන්දු වාර 15දී පිතිකරු වට කොට පන්දු රකින්නන්ය . උන් අතරින් පන්දුවක බැස්සීමට ක්‍රිකට් ... ඉතිරියත් කියවන්න »
ඔබ අප බොහෝ දෙනෙක් දන්නා පරිදි අපේ රටේ සුන්දරම අත්දැකීමක් විඳගන්න පුලුවන් දුම්රිය ගමන තමයි උඩරට මාර්ගයේ ගමන් කරන දුම්රියකින් චාරිකාවක් යාම. අතිශයින්ම සුන්දර වටිපිටාවක් ඔස්සේ වැටී තිබෙන මෙම දුම්රිය මාර්ගයේ සුන්දරත්වයෙන් මත්වූ බොහෝ දෙස් විදෙස් සංචාරකයන්, ඡායාරූප ශිල්පීන් ආදී බොහෝ දෙනෙක් මෙම මාර්ගයේ දුම්රිය වල නිරන්තර සංචාර වල යෙදෙනවා. ඒ වගේම නුවරඑලිය දක්වා සංචාරය කරන බොහෝ දෙනෙකුගෙ ප්‍රියතම ප්‍රවාහන මාධ්‍යය වන්නේත් දුම්රිය. ඉතා අලංකාර කඳුපන්ති, දිය ඇලි ... ඉතිරියත් කියවන්න »
“ මම කවදත් උඹට උදව් කරානේ සුපුන්.. කියපන් මොකද්ද මං කරන්න ඕන..”“ මෙහෙමයි මචං.. උඹ හෙමීට සෝමවීර අංකල්ගෙන් දුව ගැන විස්තර ටිකක් අහ ගනින්.. මට එක පාරම මුකුත් අහන බෑ මචං..”“ ඔව් ඔව්.. උඹ විස්තර ඇහුවොත් ඒ මනුස්සයා බය වෙනවා..”“ එහෙනම් උඹ මට මේ උදව්ව කරනවනේ ?”“ හා.. මම හෙමීට අහලා බලන්නම්..” සුපුන්ගේ මුවගේ මැවුන සිනාව දෙස දමිත් මොහොතක් බලා සිටියේය.. වෙනදාට වඩා සුපුන්ගේ හිතේ අහම්බෙන් ... ඉතිරියත් කියවන්න »
සති ගානක පන්ති තහනමකට පස්සේ ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුල් වෙන්න හිතේ පොඩි ලැජ්ජාවක් නොතිබුනා නෙවෙයි ඒත් ඉනින් ඌරන්ට මොන සෞඛයද කියලා හිතලා හෙමිහිට පන්තිය දිහාට පල්ලම් බැස්සා හොස්ටල් එක ළඟින් යද්දි නිකමට වගේ මම කලින් උන්නු කාමරේ දිහා බලද්දි හිතේ පොඩි දුකකුත් ඇති වුනා අපි උන්නු හෝල් එක තිබුනේ දෙවැනි තට්ටුවේ මායි තව කොල්ලෝ හය දෙනෙකුයි තමයි ඒකේ හිටියේ... දැන් එතැන හිටි අයගෙන් පස් දෙනෙක්ටම හොස්ටල් එක තහනම් වගේම තුන් දෙනෙක්ට ... ඉතිරියත් කියවන්න »
වීඩියෝවේ නියම අයිතිකරුට පින් අයිති වේවා! ඉතිරියත් කියවන්න »
ඉතින් බත් වාරේ අහවර වෙලා ඕං ඉතින් ආයිමත් කොස් වාරේ ඇවිල්ලා ! .මගේ ගමේ බැලූ බැලූ අත පේන්න තියෙන්නේ කොස් ගෙඩි විතරයි . මුල් සති කීපයේදී දිවට රස ගෙනල්ලාදෙන , පහු පහු වෙනකොට කොහු කොහු වෙන , අල්ලපු තැන ඇලෙන , කාගෙන යනකොට එපා වෙන .කොස් ගැනයි මේ.....
.දැන් ඉතින් බස් එකකට නගින්න බෑ මිනිස්සු කොස් පටවනවා ඔඩොක්කුවේ හිටන්!. කඩේකට යන්න බෑ "අනේ අපෙනුත් කොස් ගන්න ගන්න පුතා!” කිය ... ඉතිරියත් කියවන්න »
සිංහල යුනිකොඩ් නැති පරිගණකවලදීත් සිංහල පෙන්වන SETT .මෙම වෙබ් විජෙට් එක තමන්ගේ සිංහල බ්ලොග් එකට හෝ වෙබ් අඩවියට එක් කළ විට එය කියවන පාඨකයාගේ පරිගණකයේ සිංහල text යුනිකොඩ් නැතත් සිංහල නිවැරිදිව පෙන්වයි. For more details visit http://sett-decoder.appspot.com/siIndex.htmlවැඩේ හරි ගියොත් comment එකක් දාන්න. ඉතිරියත් කියවන්න »
සතුට ශෝකය ජය පරාජය ලොවේ තිබෙනා දම් ස්වභාවය.
සොඳුරු බව ලද හැමදෙයක් තුල කොතැන හෝ ඇත දුබලතාවය.
කෙනෙකුහට විස දෙයම තව කෙනෙකුන්ට මිහිරිය එයයි අරුමය.
වෙනස්වන ලොව “වෙනස් වීමය වෙනස් නොවෙනා එකම ධර්මය.
කුඩා වේවිද මහා පවුවක් නැගී එන මහා බිරම් හඬකට.
මැණික් කැටයක අගය අඩුවේද මැදිව තිබුනත් කසල ගොඩකට.
වැටෙනමුත් දිය කදන් සයුරට ලවන රස අඩුවේද මදකට.
අතිර මේලොව ඉතිරි වී ඇති තිරදහම එය නොවෙද මදකට.
ජනිත වන දින කෙනෙකු මෙදියත තව කෙනෙකු එය අතැර යනවා.
තමන් හද ... ඉතිරියත් කියවන්න »
අපෙ අප්පේ සයිබර් මෙවුව එකට පය තිබ්බේ ඔන් දවස් දෙකට පස්සෙ... හ්ම්ම්ම්... ඕන් මේක වල් කැටගරියේ පොස්ට් එකක්නම් නෙවේ.... ජොකා කියල ටොපියෙ තිබ්බට. හැක් හැක්.... කාලෙකින් ජිකෙක් ඇන්ද කිවුවෙ ඉතින් දැන් ඇඟිල්ලා පෙරලා ඉස්කොලේ යන්ට පටන් අරන් නිසා. සාපේ ඉවර උනත් හරි ජොකෙක් කියල ඇන්ද එකක් යෑ. මොකො මේ සයිබරේ ඇවිද්ද කියල බහිනවද මං අහන්නෙ....? ;) හැක් හැක්...මට පරන ඉස්කොලෙන් දොට්ට යන්න වෙන විත්තිය කලියෙන් කිවුව නොවැ. ඉතින් ඕන් දීර්ග ... ඉතිරියත් කියවන්න »
ඈ ජෝඩි බ්‍රවුන්. කොටින්ම ජෝඩිට අනෙක් අය කිව්වෙ 'යක් පැටියා' කියලා. ඈ බඩු පොළොවේ ගසන , යටිගිරියෙන් බෙරිහන් දෙන උමතු කෙල්ලක්..හිතෙන් මවා ගත් චරිත වලට වරින් වර ආරෝපණය වෙන , යක්ෂාවේශයෙන් නොසරුප් වදන් කියන , වචනයේ අර්ථයෙන්ම පුංචි යක් පැටියෙක්..ඇගේ කැපකරු මව - එක් මවක් නොවෙයි මවුවරු ගණනාවක්- ඇගේ මේ අසාමාන්‍ය හැසිරීමෙන් පත් වන්නේ එසේ මෙසේ අපහසුතාවයකට නොවෙයි. ඒ නිසාම පවුල් ගණනාවක් අතර අතින් යන ඈ අවසන පත් ... ඉතිරියත් කියවන්න »
සියක් ලිපි එක පෙලටසය මසක් යන්ට පෙරලියු අයුරු වත් නොදනී නමුදු දැන් සියය පැනමා ලගම සිටි ඔබටතුති පුදමි පිරි සිතින් තවත් මා ලග ඉදන්දිරිගන්වනු මැනවි සොයුර නුඹ හැර ගියත්නුඹ නමින් කවි පෙළක්ලියන්නෙමි දුක් සිතින් නිති සුවය ලැබෙන්නට ලග ඉදන් හරි වැරදිබැලූ නුඹ දැන් නෑනේඑත් මක් කරන්නද මම යනවා තව දුරට කියවන්ට බැරි උනත්හරි හොදයි යැයි කියපුනුඹ සැමට තුති පුදමිමගේ කවිය නිම කරමි ඉතිරියත් කියවන්න »
මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ ඇසල මංගල්‍යය ජූලි මස 31 වනදා සිට ආරම්භ කෙරෙන බව Lanka E link වෙත වාර්ථාවේ. දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල ඇතුලූ පාර්ශව රැසක නියෝජිතයන් සමග අද පැවැති සාකච්ඡුාවකදී මේ බව තීරණය විය. අගෝස්තු මස 4 වන දින පළමු කුඹල් පෙරහැර ආරම්භ වී අගෝස්තු මස 8 වනදා දක්වා එය පැවැත්වේ. රන්දෝලි මහා [...] ඉතිරියත් කියවන්න »
සෞදි අරාබියානු අධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර සිටින රිසානා නෆීක් නිදහස් කර ගැනීම සදහා අවශ්‍ය දඩ මුදල ගෙවීමට රජය සූදානම් බව Lanka E link වෙත වාර්ථාවේ. රිසානාගේ අතින් මියගිය දරුවාගේ දෙමව්පියන් සමග සාකච්ඡුා කිරීමටද නියෝජිත කණ්ඩායමක් එරටට යවන බව අප විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග තහවුරු කරසිටී. එම දෙමව්පියන් වෙත විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා [...] ඉතිරියත් කියවන්න »
තමන් වර්තමානයේ කිසිදු පාර්ශවයකට අයත් නොවන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කර සිටින බව ඛ්බන් ෑ කසබන වෙත වාර්ථා වේ. ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පක්‍ෂය තුළ අභ්‍යන්තර අර්බුදයක් නොමැති බව මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කල අතරම කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් නෙරපා හැරුණු පිරිස යළි කෘත්‍යාධිකාරී මණ්ඩලයට ගැනීමේ [...] ඉතිරියත් කියවන්න »
අද මම මේ වචන ටික ලියන්නේ නුඹ වෙනුවෙන්..ආදරණීය නුඹ වෙනුවෙන්.මගේ ආදරණිය අම්මි වගේම මාව තේරුම් ගත්තු නුඹ වෙනුවෙන්...දෛවය පුදුමාකාර විදියට අපිව මුණගැස්සුවා...ලංකාවේ දෙදිසාවක හිටි අපි අද පෙම්වතුන් වෙලා...මාසයක් ගත උනාද කියලා නිනව්වක් වත් නෑ...හරියට ආත්ම ගානක ඉදන් ඉන්නවා වගේ...මගේ ගැන හැම දෙයක්ම හොදින් තේරුම් අරන්ගොඩාක්ම මට ආදරේ කරන මගේම පොජ්ජි...මට විශ්වාසයි..ඔයා මට හොද සහකාරියක් බිරිදක් වෙයි ආනාගතේ දවසකඒ වගේම මට විශ්වාසයි...මගේ අම්මිට තාත්තාට හොද දුවක් වේවි...පුංචි දගකාරයෙක්ට හොද අම්මියෙක් වේවි...ඉතින් ... ඉතිරියත් කියවන්න »
මේ මාතෘකාව දැක්කම ඔයාලට මොනවද හිතෙන්නෙ. මේක දැනට බොහෝ කලකට පෙර පුවත්පතක පළ වූ සිද්දියක්. දැන් මට මතක නෑ පුවත් පත මොකක්ද කියල. නමුත් කතාව ඇත්ත.ඔය ගොල්ලො දන්නව ඇතිනෙ... ඒ කාලෙ පොතක් ලියල ඒක අච්චු ගහ ගන්න ලේඛකයො මොන තරම් දුකක් විඳිනවද කියල. මිනිහ සල්ලිය බාගෙ අතේ නැති ආධුනිකයෙක්නම් තත්වය තවත් දරුණුයි.පළමුව ඉතින් පොත ලියන්න ඕන. ඕකනෙ අමාරුම වැඩේ. ඊලඟට නැවත ඒක ලස්සන අකුරෙන් පිටපත් කරන්න ඕන. [තමාගෙ අකුරු කැත ... ඉතිරියත් කියවන්න »
මම දන්න අයියා කෙනෙක්ගේ, වයිෆ්ට නොසිතු ලෙස, මුහුන දෙන්න වෙලා තිබුනු අකරතැබ්බයක්....මේක. ඒ කතාව, එයාලට වගේම… මටත්…ඒ වගේම, මේ වගේ දේවල් ගැන නොදන්න, තව කාට හෝ ප්‍රයෝජනයක් වේවි, කියා හිතුන නිසා...පෝස්ට් එකක් විදිහට දාන්න හිතුවා. හැබැයි..මේක වෙලා නම් ටික දවසක්. මගේ ප්‍රශ්නත් එක්ක ..දාන්න ටිකක් ප්‍රමාද වුනා. ඒ අයියගේ අක්කා, නිතරම ගැස්ට්‍රයිටිස් හන්දා… වේදනා විදින කෙනෙක්. ඕක ඉතිං කොහොමටත් නිට්ටාවටම, හොද කරන්න බෑනේ. නිවැරදි ආහාර ... ඉතිරියත් කියවන්න »
…………..ඉතිරි කොටස සම්පූර්න කරමු.
Filed under: ඇස දුටු තැන් ඉතිරියත් කියවන්න »
අල්කයිඩා ඔන් ලයින් තොරතුරු ජාලයට හැකර් ප්‍රහාරයක් ගැන තමන් වෙත තොරතුරු ලැබීඇති බවට "එන්.බි.සි" පුවත් සේවය වාර්තාකර සිටිනවා. අල්කයිඩා සංවිධානය ඔන්ලයින් ක්‍රමයට තම චලනපට හා නිවේදනයන් නිකුත් කිරීමේදී භාවිතාකරනු ලබන මෙම ජාලය වෙත පසුගිය දින කිහිපයක් ඔස්සේ බිද වැටී පවතින බවයි සටහන් වන්නේ. මෙම ප්‍රහාරය සදහා යොදාගෙන ඇති තාක්ශනය ගැන ඔවුන් පවසන්නේ ක්‍රමවේද රාශියක එකතුවක් ලෙස බවයි. දැනට කිසිදු අයෙක් මෙහි වගකීම බාරගෙන නැති අතර රාජ්‍ය සබදතා සහිතව මෙය සිදුවන්නට ... ඉතිරියත් කියවන්න »
1996 වර්ෂයේ ඒ තිරනාත්මක දවස උදාවිය..රාජ්‍ය සංස්ථා වල පමනක් නොව රජ්‍ය බැංකුවල සෙවකයන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කරන ලදී.. නමුත් පවතින රජය රාජ්‍ය සංස්ථාවල නැවත එය සක්‍රිය කරනලදී... නමුත් බැංකු සෙවකයා කුඩම්මාගේ දරුවන් සේ සලකා ඔවුන් ඇකයෙන් බිමට හෙලන ලදී..... ඉන් ඉක්බිති... විශ්‍රාමය දිනාගැනිමේ සටනේ පියවරයන් කීපයක් ඉදිරියට ගෙනයනු ලැබුවද......යම් යම් පුද්ගලයන්ගේ බඩ ගොස්තර වාදි බව, උස් පුටුවලට ඇති ගිජුකම ආදී එකි, මෙකී නොකී ..දැ මත සටන ... ඉතිරියත් කියවන්න »
1
“ආහ්! උඹ ____ එකට දැම්මද?
ඒකට දාපන්,උඹගේ කඩ්ඩ අවුලක් නෑනේ? හරියයි !”
1
මගේ යාලුවෙක් මට කියපු දෙයක් තමයි මේ.
මේ දවස්වල හෝ ගාල ජොබ් වලට ඇප්ලිකේෂන් දානවා.
තාම නං,මොකක්වත් හරියන පාටක් නැහැ.
1
යාළුවගේ මේ කතාවත් එක්ක මට, අපේ රටේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඇති ආකල්ප සහ මගේ අත්දැකීම් හෝ ගාල මතක වෙන්න ගත්තා.එකත ඒ කාලේ පෙනිච්ච හැටි සහ දැන් පේනහැටි.
මම 3 වසරේ විතර ඇති.දවසක් අපේ ගමේ ගෙවල් ගාව තාත්තගේ යාලුවෙක් හිටියා.ඒ පවුලම පදිංචිය එංගලන්තේ.ඒ අය්යල දෙන්න ... ඉතිරියත් කියවන්න »
මම ටිවිටර් එකේ ඉන්න කොට එක දවසක් දැක්කා යාලුවෙක් ටිවිට් කරලා තියනවා ගුගල් ට්‍රාන්ස්ලේෂන් සිංහලෙන් තියනවා කියලා. ඇත්තටම මම ගොඩක් සතුටු වුනා. මම මොබයිල් ඉන්ටනෙට් හින්දා මම ඒවෙලාවේ ගියේ නෑ. පස්සේ මම ගුගල් සර්ච් කලා ගුගල් ට්‍රාන්ස්ලේට් සිංහල කියලා. අනේ ඒවුනාට මගේ සතුට දෙපිටින් ගිහින් ආවේ ගුගල් ට්‍රාන්ස්ලිටරේෂන් සිංහල. මගේ වෝල් එකේ මේක දාලා මතක් කරපු හසිත මෙත්මාල්ට ඉස්සෙල්ලාම ස්තුති කරන්න ඕනේ.
ඇත්තටම දැන් එන හැම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකමත් අනෙක් ප්‍රධාන ... ඉතිරියත් කියවන්න »
සුදු ම සුදු තනි කුරුල්ලෙක් පියඹා අවුත්
පාළු රෑ සිහිනෙක නිසොල්මන් වී වසා
කවම කවදාකත් ඉතින් නෑසූ හඬින්
හැඬුම්බර ගීයක් කියාගෙන ඇද වැටේ....
ඈත අධිකාරීගමෙන් හැල්මේ ඇවිත්
අඳුර, සැරසූන්තැන්න පොළොවේ දිග ඇදේ...
ගිරිසිඛර රෑ සීතලෙන් වෙවුලා සැළී
"පාළුදැයි පුත" ආදරෙන් විමසත් මගෙන්...
පාළුවට ඉහ ඉද්දරින් තරුවක් තියා...
ඇස්පියා උස කඳු මුදුන් නොසැලී හිඳිත්..
ගස්මුදුන් රෑ ඇහැරන් බොහෝ රෑ මැදියමේ
අත්වලින් දුක් පිසදමා හිස පිරිමදී
මව්බිමේ නොහඳුනන මිටියාවත් පුරා
ඇස් වසා හදවත් බොහෝ සාමෙන් නිදයි
මැදියමේ මයියංගණේ මිණිකොත'යුරා...
හරි මැදින් අහසේ කඳුළු පායා තියේ...
දුරු රටින් සුළඟක් ... ඉතිරියත් කියවන්න »
සිංහල සාහිත්‍ය කියන්නෙ මහ එපාම කරපු දෙයක්. 2008ත්මයි මුලින්ම ඕලෙවල් පේපරේට ආවේ…. මගෙ රචනා වුනත් පොඩි කාලෙ ඉඳන්ම අප්සෙට්….. ඉතින් දිගට ලියනවා තරන් එපා කරපු වැඩ්ක් තිබ්බෙම නෑ. කොහොම හරි මොනා හරි ලිව්වා කියමුකෝ අකුරු හකුරු වගේ සමහර වෙලාවට මටම කියවන්න බෑ.
සිංහල සාහිත්‍ය කරෙ මිස් අනුලා…. සුප්පා ටිකක් එයා වගේ ඉතින් මිස් සුප්පාට මාර ආදරේයි එය තමයි හොඳම ළමයා.වැඩිම ලකුනුත් එයාට.
මිස් ගෙන් හොඳ නම ගන්න ලමයි ඉතින් ලියනවා CR ... ඉතිරියත් කියවන්න »
යට ඇඳුම් ඇඳ නැති පුද්ගලයින් අත් අඩංගුවවට.
-පුවතක්.
මිසයිල් තුන හතර කි
ආටි ද හත අට කි වැදී
ඉනට ඇන්ද විට
දණහිස ළඟ නතර වෙවී
වැටටත් නියරටත්
එක ජොකාම ය
ඇන්දත් නෑන්දා
වැනි සොබාවය
තුන්වෙනි සිල් පදේ
රැකගෙන මුවාවෙලා
වත නැති නිසයි
සිටියේ මං නිහඩ වෙලා
උඳුවප් සීතලේ
උණුහුම නැති ව පියා
හුන්න ද නූන්නා සේ
හිරිවැටිලා ගියා
කලකට පසුව අද
මද ගින්නේ තම්බා
පසළොස්වක සඳේ
සිල් ගන්නට ඇරියා
අනේ!මහතුනේ මට වුණු වියෝයා
මගේ එකා හොරු අරගෙන ගියෝයා
අතපත ගා බිය ගැන් වූ සැරේයා
දෙයියෝ බුදු වෙන්ඩ අමුඩෙත් වැලේයා
නිර් වස්තරේ ඇඳ නටනා රජුන්නේ
අල්ලා බලන්නේ කවුරුද ... ඉතිරියත් කියවන්න »
ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් හදිසි තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං අද යළි ප‍්‍රකාශ කල බව Lanka E link වෙත වාර්ථා වේ. නවදිල්ලි නුවර පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මේ බව ප‍්‍රකාශ කර ඇති අතර ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාව මුහුණදී ඇති ගැටලූ සහ පවත්නා දේශපාලන තත්වය පිළිබද අවධානයෙන් සිටින [...] ඉතිරියත් කියවන්න »
ලංකාවේ ඇතැම් ප‍්‍රදේශවල පවතින මන්දපෝෂණ තත්වයන් ඇති වීමට හේතු පිළිබඳව කරන ලද සමික්ෂණවලට අනූව පාන්පිටි සහ රූපලාවන්‍ය දැඩි බලපෑමක් ඇතිකර ඇති බව Lanka E link වෙත වාර්ථා වේ. මන්දපෝෂණ තත්වය බහුලවම දැකිය හැකි කොළඹ දිස්ති‍්‍රක්කයේ ජනතාවගෙන් බහුතරය තම පෝෂණය පිළිබද නොසිතා රූපලාවන්‍ය කටයුතු සදහා වැඩි මුදලක් වැය කරන බවත් කොළඹ දිස්ති‍්‍රක්කයේ මන්දපෝෂණය වැඩිවීමට එය ප‍්‍රබල [...] ඉතිරියත් කියවන්න »
(හිනා ගියේ නැත්තන් සමාව භාජණයකට දාලා කිතිකවාගෙන හිනාවෙන්න, ඔය ටියුබ් ලයිට් වගේ නන් තව පාරක් කියවලා බලන්න)
ඔව් මේ අවස්තාව වන විටදී තත්වය දරුණු අතට හැරී ඇති බව දක්නට ලැබිනි, ඔව් අනදර් ශොට්!
ඔව් කිනා දිව යනවා පෙනෙන්නට විය!
හෆොයි වැදුනා බෝතලයක් පිට හරහා යන්ට!
ඔව් මේ අවස්තාවේදී මම පැහැදිලිව කියනවා, ඔව් කිනාගේ පිටේ බෝතල වැදුනා විතරයි කිනාගෙ වයිපර නිකන් මහින්දගේ ආණ්ඩුව බිදවැටුනා වගේ හිනා ඉතිරියත් කියවන්න »
තාත්තගෙ
නිශ්ශබ්ද
පාඩම
සද්ද කර කියාදෙන
පුතෙක් අපට ඉන්නවා
නොලියවුන ලොකු අකුරු
මාත් දැන් දන්නවා
විසල් හදවතකට - නමක් දුන්
අප්පුච්චාට... මහේෂ් මුණසිංහ >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි
ඉතිරියත් කියවන්න »
නාසා ආයතනයේ ඩෝ(ව්)න් (Dawn) යානය මේ වන විට වෙස්ටා ග්‍රහකය වෙත ළඟාවෙමින් පවතී. වෙස්ටා යනු අඟහරු සහ බ්‍රහස්පති අතර ඇති... ඉතිරියත් කියවන්න »
මේ ටිකේ බූඩි ඉන්නේ ගෙදර ඉතින් ටිකක් විතර සිවිලයිසේෂන් වෙලා තමා ඉන්නේ. නෑදෑ ඇසුර වගේම පවුලේ දේවල් වලටත් ඉස්සරට වඩා හොට දාන්න වෙලා තියෙනවනේ. අද බූඩි කියන්න යන්නේ සංවේදී කතාවක් ඇත්තටම අපේ සමාජයේ තියෙන මේ වගේ සිද්ධි දිහා අපි කොච්චර සංවේදීද කියලා මොහොතක් හිතන්න ඕනේ කාලයක් මේ.
හැමෝම ඉතින් ලොකු මහත් වෙලා එකා දෙන්න වෙනවා, ඊට පස්සේ ඉතින් කරන්න තියෙන ලොකුම දේ ඉතින් ලමයි හදන එකනේ. ඔන්න ඉතින් ඉස්සර වගේ දැන් ... ඉතිරියත් කියවන්න »
බොහෝ සෙයින් ගිලානව පැවති නව සිංහල කවි කෙත පසුගිය දිනවල සාධනීය කවි ලකුණැති නිර්මාණ එකතූන් කිහිපයක් මගින් අස්වැද්දුනු බව නිරීක්ෂණය කළ හැකිය. රෝහණ පොතුලියද්ද ගේ "අහස හැඩි වී ඇත", උපුල් සේනාධිරිගේ "සියොතුනට එනු පිණිස","වැසි දිය බඳුන්", නඳුන් යසිත දසනායක ගේ "බිම් ගෙයට සඳ ඇවිත්", ඉසුරු චාමර සෝමවීරගේ "තාණ්ඩව" යන කෘති සහ වෙසෙසින් මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ "හිරුත් හිම පියල්ලක" වැනි නිර්මාණ කෘති එයට දෙස් දෙයි.
නමුදු මා මෙහිදී සංවාදගත කිරීමට උත්සාහ ... ඉතිරියත් කියවන්න »
කොණ්ඩ කඩල - තම්බපු එක - මෙන්න ගෙනාවා
බැදපු වඩේ - උළුදු වඩේ - උණු උණු ඒවා
බොන්ඩ කලින් - අරන් යන්ඩ - රෂ රෂ මේවා
වදින පදං - අමර පදං - කට දන ඒවා
පරණ එකට - අලුත් එකට - දෙකට ම සැප දේ
කට පුච්චං - බඩ පුච්චං - යනකොට ගුණ දේ
හපල ගිලිමු - රෂ කර කමු - කාටද ඕනේ
වඩේවලට - බැඳපු මිරිස් - මේ මං ගානේ
තිතට ගහමු - අගේට බොමු - වංගු ... ඉතිරියත් කියවන්න »
1. ඉක්බිති එක්තරා භික්‍ෂුවක් තෙම ස්වකීය උපාධ්‍යායයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ස්වකීය උපාධ්‍යායයන් වහන්සේට මෙය සැළ කෙළේය. 2. ´´ස්වාමීනි, දැන් මාගේ ශරීරය හටගත් බර බැව් ඇත්තේද, දිශාවන්ද මට නොවැටහෙත්. ධර්‍මයෝද මට නොවැටහෙත්. ථීනමිද්ධ නීවරණයද මාගේ සිත මැඩගෙණ සිටියි. … Continue reading → ඉතිරියත් කියවන්න »
කේන්ද්‍රයක් සාදා ගැනීම සඳහා අප පාන්දරින් නැගිට, ගොස් නොම්මරයක් ගෙන තම අංකය එන තුරු කාලය කා දමමින් කල් ගත කොට තම වාරය පැමිණි පසු එහි ගොස් සාදාගත් වේලාපත්කඩය එම දෛවඥවරයා හෝ වරිය ලවා පරීක්‍ෂා කරගැනීම...
Astrology, Horoscope, Kendara, Sri Lanka, Zodiac, Sinhala, Sinhalen Kendara, Pariganaka, Lankava, Sri Lankava, Handahana, Porondam, Match Making, Research, Anthropology, Sociology, Political Science, Science, Mathematics, Article, Donation, Study, Jagannath, Jagannatha, Jagannatha Hora, palmistry, Numerology, Neketh, Celestial, ... ඉතිරියත් කියවන්න »
මහා දුග්ගින්දරට
පර්යාය වූ රුවක් හින්දා.....
එ රුව එහි සෙවනැල්ල
මූදු හතකට දුරින් ඇන්දා.
ගණ අඳුර හිරුට දුන් නින්දා
හදවතේ රුවාගෙන
ඔබ කොහොම හිනැහුණි ද මංදා.
ඔබේ දිගු සෙවනැල්ල දෙ පාමුල අඩදැණිව
තාත්තේ අපි ඔබට වැන්දා.
පැහුණු ඉහ ඉද්දරින්
අතීතය රාමු කර තිබුණා.
ආදරේ රාමු කළ නොහෙන සේ
අවසාන වතාවට ජීවිතේ
සෙවනැල්ල උරෙන් උර ගැටුණා.
පොසොන් සඳ ඔරු කඳට
හබල මඟ හැරුණා.
මඟ දන්න සියොතුන්ට සමුදෙන්න
නිම්තෙරට අහස් ගඟ ඇදුණා.
පුපුරු ගසනා දිගැටි නෙත් කෙවෙනි කකියමින්
කවිකමට වැඩි යමක් සැළුණා.
කඳුළු මල් වඩම් ගෙන
මකුළ කඳු තරණයට පෙළ ගැසෙන
නාඳුනන වන්දනා ... ඉතිරියත් කියවන්න »
ඊයේ කෝබේ වල තියෙන Aqualife Park එකට ගියා ExpoDisc එකත අරගෙන. මම හොඳටම සෑහීමකට පත්වෙනවා ExpoDisc ඒකෙන් දෙන සාර්ථක White Balance එකත් එක්ක. මෙන්න ඒ පින්තුර කිහිපයක් ඔයාලටත් බලන්න. මේ පින්තුර කිසිදු ආකාරයකින් edit කරලා නැහැ. කැමරාවෙන් ගත් ආකාරයෙන්මයි. මේ පින්තුර ගත් camera settings(EXIF) අවශ්‍යනම් Picasa තුල දකුණු පසට වන්නට ඇති "Full Detail Page" ලින්ක් එක click බලාගන්න පුළුවනි. settings දෙක තුනක් අතින් ලියල දානවට වඩා සියලුම settings බලාගත ... ඉතිරියත් කියවන්න »
හුඟක් කලකට කලින් - අතින් ගිලිහිලා ගියකෙලිලොල්ම මතකයක - නටඹුන්ව අතීතයතියේ තාමත් හිතේ - පන්ති කාමර අතරඇස් වලින් කඳුළු පැන - බේරිලා ගලන තුරුඅපි හිනා වෙච්ච හැටිඑකම බත් පත කන්න - එකට පොරකාපු හැටිපුංචි බොරුවක් කියල - පන්ති කට් කරපු හැටිනෙත් ඉවුරු උතුරලා - මතක ගඟ ගලන හැටිඑක එකා හිඟා කෑ - සල්ලි එක්කහු කරලාපුංචි බනිසක් අරන් - විසි දෙනෙක් අත තියලාමදි පාඩුවට වතුර - ටැප් එකෙන් ගෙන බීලාසතුටු උනු ... ඉතිරියත් කියවන්න »
සීතල විඳින්න,තනියම පුළුවන්ද මේ විදිහට.එන්න ඔබශිම්මේ පාර ලඟඋයනට.වතුරමල ලඟලී බංකුව උඩ,මං ඉන්නවමග බල බල...පින්න වැටුනට මොකදදියවෙලා යන එකක් නෑ අපිව.ඇත්තටම,දියවෙලා ගියත් මොකදමේ පුංචි ලී බංකුවට.... ඉතිරියත් කියවන්න »
මතකද දන්නෙ නෑ සජීවීකරණ හොල්මන් චිත්‍රපටයක් ගැන ඔයාලට කිව්වා? ‘The Monster House’ තමා. ඒ වගේ ඒවා නිතර දකින්න ලැබෙන්නේ නෑනේ. මට තව එකක් හම්බවුණා. හැබැයි මේක අරක තරම් බය හිතෙන එකක්නම් නෙවේ. ටිකක් විතර විනෝදයකුත් තියෙනවා. ඔන්න එක මනමාලයෙක් ඉන්නවා, එයාගෙ හිත දිනූ කෙනා උසස් පවුලක කෙනෙක්. මගුල් දවසේ දිවුරුම් දෙන්න ගිහින් මෙයා අනාගන්නවානේ. ඊට [...] ඉතිරියත් කියවන්න »
ගොඩක් උන්ට තියෙන්නේ ලොකු ලොක්කෙක් සල්ලි කාරයෙක් වෙන පිස්සුව. හැබැයි ගොඩක් උන්ට කිව්වට මම හිතන්නේ හැමෝටම තියෙන්නේ ඒ පිස්සුව. අන්තිමට ඒ පිස්සුව පස්සෙම පන්නගෙන ගිහිල්ලා කොහොම හරි මොක් හරි රස්සාවක් හොයා ගත්තා කියමුකෝ ඊළඟට එන්නේ වාහනයක් ගන්න ගෙයක් හදන පිස්සුව. එක එක උන්ට එක එක පිස්සු!සමහර වෙලාවට කාගෙන් හරි ඇහුවාම උඹ ඒකිත් එක්ක යාළුද කියලා ඌ අහනවා උඹට පිස්සුද කියලා. එහෙම අහපු එකා මෙන්න ටික දවසකින් ඒකිත් එක්ක යාළුවෙලා. එවෙලට ... ඉතිරියත් කියවන්න »
චුරු චුරු වැස්ස.
බස් එකෙන් බැහැපු කුඩ තියෙන අය කුඩ ඉහල ගත්තා.
තවත් අය බස් ස්ටැන්ඩ් එක යටට ගියා.
ටිකකින් කට්ට කළුවර වෙන නිසා, තව සමහරු වැස්ස කියලා බැලන්නේ නැතුව පත්තරයක්, පොතක්, බෑග් එකක් ඒ මොකක්වත් නැතිනම් අඩුම ගානේ අතෙන් හරි ඔළුව ආවරණය කරගෙන වැස්සෙම නොපෙනි ගියා.
වැස්ස තුරල් වෙද්දි බස් ස්ටැන්ඩ් එකේ ඉතුරු වුනේ දෙන්නෙක් විතරයි.
“මල්ලි අද කියපු සිංදු ටිකනම් හරි ලස්සනයි”
“මොකද්ද කිව්වේ?”
“මල්ලි බස් එකේ කියපු සිංදු හරි ලස්සනයි” කියාගෙනම බස් ... ඉතිරියත් කියවන්න »
ගූගල් ක්‍රොම් සදහා පිලිසකර යාවත්කාලීනයන් 7 නිකුත්කල බවයි සටහන් වන්නේ. අවසන් වෙමින් පවතිනමෙම මස සදහා ඔවුන් නිකුත්කල දෙවන යාවත්කාලීන ගොනුව ලෙසත් මෙය සටහන්ව තිබුනා. මෙහි එක් යාවත්කාලීනයක් පමනක් ක්‍රොම් 12.0.742.112 වෙනුවෙන් පමනක් වන අතර එය "සැලකිය යුතු" මට්ටමේ දුර්වල තාවයක් ලෙසත් නම්කර තිබුනා. මෙම දුර්වලතා අනවරනය කර ගැනීම වෙනුවෙන් ගූගල් ආයතනය පර්යෙක්ෂකයන් තිදෙනෙක් වෙනුවෙන් ඩොලර් 6000 පමන ගෙවා ඇති බවත් වාර්තාවී තිබුනා. පසු ගිය මස වන විට ලොව භාවිතාවන වෙබ් ... ඉතිරියත් කියවන්න »
(2011 ජුනි 30, W3Lanka) වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා හාම්පුතුන්ට බලපෑම් කිරීම පිණිස වැඩ වර්ජනය කිරීම ලොව පිළි ගත් සේවක අයිතිවාසිකමකි. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඈත් වෙමින් තිබෙන ලංකාව වැනි රටවල මෙම අයිතිවාසිකම සීමා කිරීම සඳහා අධිකරණය මැදිහත් වීම සුලබ තත්වයක් වී තිබේ. පහත සඳහන් දිනමිණ පුවත රතු අකුරින් දක්වා ඇති කොටස් කෙරෙහි විශේෂ අවධානය යෙමු කරමින් විශ්ලේෂණය කර බලන්න. සෙලාන් බැංකුවේ සේවකයින් අද (30) දින ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර තිබූ කෑම පැයේ දීප ව්‍යාප්ත ... ඉතිරියත් කියවන්න »
පාසල් කාලේයේ තියෙන මතකයන්නම් කවදාවත්ම අමතක කරන්න බෑ..මොකද ඒ මතකයන් ඒතරම්ම සුන්දරයි.පංතියේ එකට හිටපු යාළුවො එක...කරපු වැඩ එහෙම මතක් වෙනකොටනම් තාමත් හිනා.....:: :Dඅපේ එක තිබුනේ පතාලෙකනේ.. මම ඕක කලිනුත් කිව්වනේ.මෙන්න.ඔය පන්තියේ ඉන්න කොට නිකන් දැනෙනේ රිච්මන්ඩ් ඒකේ නෙවයි වගේ.. මොකද එකට ගියාම ඉස්කොලේට බොම්බයක් ගැහුවත් දැනෙන්නේ නෑ... :D :Dඅපිට Chemistry කරන්න ආවේ සුමේධ සර්. මේ සර් නම් හරිම හොදයි..ළමයින් එක්ක එහෙම ගොඩක් සුහදව තමයි ඉන්නේ.ඒක නිසාම කට්ටිය හිටපු ගමන් සර්ට ... ඉතිරියත් කියවන්න »
"ලංකාවෙත් රජ මගුලක් ළඟදීම " යන සිරස්තලය යටතේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතුගේ විවාහ මංගල්‍යය ළඟදීම පැවැත්වෙනු ඇති බව අප පර ලිපියකින් හෙළි කළා.ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂගේ විවාහොත්සවය අද දිනයේ කොළොඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.විවාහ මංගල්‍යය සඳහා හිල්ටන් හෝටලය සම්පුර්ණයෙන් වෙන්කර ඇති අතර එයට ත්‍රිවිධ හුදාව විසින් දැඩි ආරක්ෂාවක් යොදා ඇත.මෙම විවාහොත්සවය සඳහා ඇති විශාල වියදමක් දරා ඇති අතර අවශ්‍ය ... ඉතිරියත් කියවන්න »
ලොව ජනප්‍රියම සෙවුම් යන්ත්‍රය වන ගුගුල් විසින් සිය අන්තර්ජාල ආධිපත්‍යය වැඩි කරගැනීම සඳහා ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවියක් හදුන්වා දීමට සුදානමින් සිටිනවා.මෙය හදුන්වා ඇත්තේ ගුගුල් ප්ලස් නමිනුයි.මෙයට පෙර ගුගුල් විසින් දියත් කරන ලද විවධ ව්‍යාපෘති මගින් ෆේස්බුක් ග්‍රාහකයන් ඔවුන්වෙත උත්සාහ දැරුවත් සෘජු ලෙසම සමාජ ජාල වෙබ් අඩවියක් දියත් කල මුල් ව්‍යාපෘතිය මෙය වේ.ගුගුල් වෙව්, ගුගුල් බස්, වැනි සේවාවන් අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මෙම ... ඉතිරියත් කියවන්න »
සමාජ ජාල භාවිතයට වෙනස් දැක්මක් රැගෙන ගූගල්+ අන්තර්ජාලයට පිවිසෙමින් සිටින බවටයි සටහන් වන්නේ. ගූගල් ආයතනයේ මීට පෙර සමාජ ජාලා භාවිතාවන් දෙකක් සදහා වූ උත්සාහයන් වලට වඩා සාර්තක ප්‍රකට සමාජ ජාලාවක් වන ෆේස්බුක් සදහා විකල්පයක් රැගෙන විත් ඇති බවටයි පෙර විචාරයන් වල සටහන් වී ඇත්තේ. ඔවුන් පවසන්නේ ෆේස්බුක් වල මෙන් සියලු මිතුරන් සමානලෙස සැලකෙන යාන්ත්‍රනය මෙන් නොව සැබැ ජීවිතයේදී මෙන් ඒ ඒ සබදතා අනූව තල කිහිපයකදී සබදතානිර්මානය කර ගන්නටත් අවැසි විටදී ... ඉතිරියත් කියවන්න »
ලංකාවේ පළිබෝධනාශක ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම, තත්ත්ව පාලනය සහ ආරක්ෂාකාරී භාවිතය පිළිබඳ වගකීම පැවරී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ සිටින පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා වෙත ය. 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලන පනත මගින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට වගකියන සේ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා වෙත එම බලය පවරා ඇත.
මේ දිනවල ලංකාවේ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති සහල් සහ පළිබෝධනාශකවල අධික විස සහිත මූලද්‍රව්‍යයක් වන ආසනික් අඩංගු වී තිබීම කැලණිය සහ රජරට ... ඉතිරියත් කියවන්න »
ලොව පුරා මිලියක 4කට අධික පරිගණක ප්‍රමානයක පැතිරී ඇතැයි සැක කරන TDL-4 ලෙස නම් කර ඇති බොට් ට්‍රෝජන් ආකාරයේ මෙම හානිකර මෘදුකාංගය මේ දිනවල පැතිරෙමින් ඇති භයානකම හා විනාශ කිරීම බෙහෙවින්ම අපහසු හනිකර මෘදුකාංගයක් ලෙසයි කැස්පර්ස්කි ආයතනයේ ප්‍රකාශකයෙකු කියා සිටින්නේ. ස්වංආරක්ශාව අතින් ඉහල මට්ටමකට නිමවී ඇති මෙය පරිගනකයේ "මාස්ටර් බූට් රෙකෝඩ්" නොහොත් පරිගනකයේ දෘඩ තැටියේ මුලින්ම ආරම්භවන කොටස තුල රූට්කිට් ආකාරයේ සැගව ගැනීමක් කල පසු ඉවත්කිරීම අතිශය අපහසු බවයි . ඉතිරියත් කියවන්න »
මයික්‍රොසොෆ්ට් ආයතනය ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සදහා "පෙර දැක්මක්" මෘදුකාංග සංවර්ධනය කරන්නන් වෙත මුදා හැර ඇති බවට තොරතුරු පලවෙනවා. එච්.ටී.එම්.එල් 5 සදහා වඩාත් සාර්තකව එකගවන, වඩාත් වේගවත් හා ආරක්ශව අතින් ඉදිරියෙන් සිටින ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හි බීටා සංස්කරනය ඉක්මනින්ම නිකුත්කරන්නට නියමිත බවයි සටහන් වන්නේ.මෙය වින් 8 සදහා පසුගිය කාලයේ ප්‍රසිද්ධ කරන ලද පෙරදැක්මවල දක්නට තිබූ එච්.ටී.එම්.එල් 5 යාන්ත්‍රනයට බෙහෙවින් සමාන බවයි වැඩිදුරටත් සටහන් වීතිබුනේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ මෙම බාගත කිරීම ... ඉතිරියත් කියවන්න »
සෝමාලියා කළාපයේ චැඩ්, උගන්ඩාව, ඉතියෝපියාව යන රටවල උග්‍ර අහාර හිගයක් හටගෙන ඇති බව Lanka e Link වෙත වාර්තා වේ. මේ නිසා ජනතාව දහස් ගණනින් සරාණාගත කදවුරුවලට රොක් වෙමින් සිටී. තවත් දහස් ගණන් ජනයා සාගතයට ලක්වූ ප්‍රදේශ වලින් වෙනත් රටවලට පලා යමින් සිටී. එක්සත් ජාතීන්ගේ සරාණගත කදවුරකට ඊයේ (28) 1300ක් ජනතාව සරණ පතා පැමිණ තිබේ. වසර [...] ඉතිරියත් කියවන්න »
අවුල් ඔක්කොම හිරකරන්ඇස්සට දත නියවන්පාරම් බ බා බැරිකම්ලෝකෙට හංගමින්කොටි වළිග අල්ලන්හත් වරිගයට බනිමින්තමන් දෙසම බලමින්මේන් සිනහවෙන්නට ඉඩක්!!!! ඉතිරියත් කියවන්න »