කතෘ : දිනේෂ් ඩෙකර්
කතෘ හා සම්බන්ද වන්න : dineshdsd@gmail.com | 0716- 818740
අවුරුද්ද & මාසය
දින ගණන
පුද්ගලයන්
කාලගුණය
ප්‍රවාහනය
ජුනි, 2011
1
3
අවුව ඇති
කාර් රථය
මාර්ගය
කඩවත-> කඩුවෙල-> කුරුවිට->දෙල්ගමු වෙහෙර ->රත්නපුර
නවාතැන
නැත
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
පූජනීය ස්ථානයක් බැවින් විනීතව හැසිරෙන්න
පිදුම, මගේ ආදරණිය බිරිඳට
අද මම ඔයගොල්ලොත් එක්ක යන්න හදන්නේ ඓතිහාසික කමින් වැදගත් තවමත් මිනිසුන් හරිහැටි නොදන්නා පූජනීය තැනක් බලන්න. කට්ටිය රිපෝර්ට් එකේ නම දැකල බයවුනාද මේ මොන අන්ඩර දෙමළයක්ද කියල. ඒ ගැන ... ඉතිරියත් කියවන්න »
අද පෝස්ට් එකක් ලියන්න මගේ තුන් හිතකවත් තිබුනේ නැහැ. ඇත්තටම පහුගිය ටිකේම එහෙට මෙහෙට දුවලයි එක දිගට වැඩ කරලයි මට ජීවිතේ තිත්ත වේගන ආවේ..ගිය මාසේ හිටි හැටියේ ජීවිතේ වෙනසක් කරන්න හිතුනා..ඒ වෙනස් කරන්න ගිහින් මුළු ජීවිතේම වෙනස් උනා..ඉන්න තැන..කන බොන විදිය..අළුත් රස්සාව..මේ හැම එකක්ම වෙනස් උනත් ඒ හරහා මෙච්චර කාලයක් නැවතිලා වගේ තිබුණ ජීවිතය දෙගුණයක් වේගයෙන් දුවන්න ගත්තා..මුලදි මුලදි ඒක මට අවුලක් නැති ඉතිරියත් කියවන්න »
ජනතාවට දැරිය හැකි අඩුම දුරකථන ගාස්තු සහිත ලෝකයේ ප‍්‍රමුඛ රටවල් 3 අතරට ශී‍්‍ර ලංකාව ද එක්ව සිටී. අනෙක් රටවල් දෙක වන්නේ භූතානය සහ බංග්ලාදේශයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් මෙම වර්ගීකරණය සිදු කෙරුණි. ජංගම දුරකතන, ස්ථාවර දුරකථන සහ ස්ථාවර බ්‍රෝඞ්බ‍්‍රෑන්ඞ් ගාස්තු ද සලකා බලමින් මෙම වර්ගීකරණය සිදු කර ඇත. 2008 වසරට [...] ඉතිරියත් කියවන්න »
චීනයේ හයිනෑන් ගුවන් සේවය (Hinan Airline) 2011 ඔක්තෝබර් සිට ලංකාවට පියාසර කරන බව Lanka e Link වෙත වාර්තා වේ. චීන-ශ්‍රී ලංකා ද්විපාර්ශවික වෙළද එකගතාවයකට අනුව මෙම ගුවන් සේවාව ලංකාවට පියාසර කරයි. චීනයේ අන්තර්ජාතික ගුවන් තොටුපළ 30ක් තුළ යානා 300ක පියාසර ධාරිතාවක් ඇති හයිනෑන් ගුවන් සේවය ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල සේවයක් කරනු ඇති බව ජාතික සංචාරක [...] ඉතිරියත් කියවන්න »
2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රිඩා උළෙල මෙරටදී සංවිධානය කළ හැකි දැයි සොයා බැලීම සදහා විශේෂ නියෝජිත පිරිසක් ඊයේ දිවයිනට පැමිණියේය. පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රිඩා උළෙල සංවිධානයේ ප‍්‍රධාන ලේකම් ලූවිස් මාර්ටින්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් නියෝජිතයන් 10දෙනෙකු මෙම පිරිසට ඇතුලත්ය. මෙම නියෝජිත පිරිස සමග ඉදිරියේදී සාකච්ඡාවක් පවත්වන බව ක‍්‍රිඩා උලළේ මෙරට සංවිධායක කමිටුව පවසයි. ඒ සදහා මෙරට ප‍්‍රවීණ [...] ඉතිරියත් කියවන්න »
අඛණ්ඩ විදුලිබල සැපයුමට ඉදිරියේ දී බාධා එල්ල විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික‍්‍රම සදහන් කළේ විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ වල ජලමට්ටම සීඝ‍්‍ර ලෙස පහළ බසිමින් පවතින බවයි. මැයි මාසයේ ආරම්භ වූ නිරත දිග මෝසම අපේක්ෂිත පරිදි සක‍්‍රීය තත්වයේ නොපැවතීම ඊට හේතුවයි. මේ නිසා විදුලි උත්පාදනයට ද බාධා එල්ල [...] ඉතිරියත් කියවන්න »
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ලබන සතියේ අමරිකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කළේ විපක්ෂ නායක වරයා එහි දී වොෂින්ටන් ඩි සි සහ නිව්යෝර්ක් නගරවල ද සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන බවයි. අමරිකානු රජයේ නිළධාරීන් සහ ඩිමොක‍්‍රටික් පක්ෂ සාමාජිකයන් සමග ද රනිල් වික‍්‍රමසිංහ එහි දී සාකච්ඡා කරනු ඇත. Share ඉතිරියත් කියවන්න »
ගෙදර ඉන්න මේ කාලේ හොඳට කාලා,බීලා,නාලා ඉන්නලු.ඉතින් මේ නිසාම ගෙදරටම ගෙවුන මාස 9ක විතර කාලේ හොඳ සැපට හිටියා.එහෙම ඉන්න අතරේ තමයි අපිට මාදුරුඔය යන්න වුනේ..^_^ ^_^ (හප්පේ ඒ නම මතක් වෙනකොට මගේ හිත පිරෙන සතුට..ම්ම්.. අද මාදුරුඔය යාළුවෝ දිඹුලාගල යන්ඩ ඇති..අපිත් ගියේ දෙවනි ඉරිදා දවසේ නේ..) එහෙම හිටිය අපි,මාදුරුඔය ගිය පලවෙනි දවසෙම හරිම අද්දැකීමකට තමයි මුහුණ දුන්නේ,අපි යනකොට ළමයි 300ක් විතර තම තමන්ගේ බිලට් වලට ඇවිත් නාලා,කාලා rest කරනවා.. ... ඉතිරියත් කියවන්න »
දින 2ට ඉස්සල්ලා මගේ ලගම යහලුවෙක්ගෙන් දුරකතන ඇමතුමක් ආවා,ඒත් අහන්න ලැබුනේ දුක්බර ආරංචියක්,යාලුවගේ මවගේ පාර්ශවයේ නෑයෙක්ගේ අභාවයක්. මාර්කෝ ප්‍රනාන්දු කියලා වයස 18ක තරුනයෙක් මිය යාමට හේතුව දිවිනසා ගැනීම. දින 10ට ඉස්සල්ලා ගෙදරින් රන්ඩු කරගෙන ගෙදරින් පැනලා ගිහින්, මේ දින 10 ම දෙමවුපියන් මාර්කෝව හොයලා,පත්තර වල දැන්වීම්,පොලිසියෙනුත් සැහෙන්න හොයලා තියනවා,,ඒත් ඉතාලියේ පොලිසිවලින් තරුණ අය ගෙවල් වලින් පැනලා ගිහාම හොයනවා අඩුයි. මොකද ඒ තරමට පැනලා යන නිසාම. අවසානෙදී මළ සිරුර හම්බවෙලා තියනවා ... ඉතිරියත් කියවන්න »
දවස් තුන්සිය හැටපහක් එක්කම පොස්ට් සිය ත් ආවා..ඉතින් මම මොනාද කියන්න ඔනේ..ඇත්තටම මම අද තමා මම මොකක්ද ලියන්න ඔනේ කියන තිරණේත් එක්ක හුඟක් පැටලුනේ...මොකද මට ලියන්න මාතෘකා නැ..මම මට හිතෙන දැනෙන හැම දෙයක්ම ලියන කෙනෙක්..ගිය අවුරුදේ ජුනි මාසේ 13 වෙනිදා තමා මම මුලින්ම බ්ලොග් කලාවට මගේ මුල්ම ලිපිය දැම්මේ ඒ දැම්මේ මගේ හැදින්විම ගැන ''මම'' කියලා...එ පොස්ට් එකට මුලින්ම කොමෙන්ට් එකක් දාලා මාව ගොඩක් සතුටු කලේ රෙහාන් කියලා අයියා කෙනෙක්..අද ... ඉතිරියත් කියවන්න »
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ක්‍රිශාන්ත ජයකොඩිආසියානු මානව හිමිකම් කොමිෂම මගින් එලිදැක්වු ශ්‍රි ලංකාවේ පොලිස් වදහින්සා පිළිබඳ වාර්තාව ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ක්‍රිශාන්ත ජයකොඩි මෙසේ කියයි BBC sandeshaya by janasansadaya පොලිස් මාධ්‍ය ප්‍රකාශක - මේ අය අතරින් මානව හිමිකම් ඇත්තේ නිරෝශන්ට පමනද?http://www.youtube.com/watch?v=Vjz2JV5xpvYhttp://www.youtube.com/watch?v=ZkeXgjwT1Sghttp://www.youtube.com/watch?v=BKzsJDXzhqIhttp://www.youtube.com/watch?v=4Ax1q-AuSz8http://www.youtube.com/watch?v=65OZcIwrGvEhttp://www.youtube.com/watch?v=P8R4ssvMeqghttp://www.youtube.com/watch?v=Bh8z4L7YM_chttp://www.youtube.com/watch?v=4gUJAZk55Rg ඉතිරියත් කියවන්න »
ඊයේ ඉතිං ඉරිදානේ… ඔය කැම්පස් යන සමහර නංගිලාට වගේ අපිට සතියේ දවස් හයක් නිවාඩු නැහැ. ඒ කෙල්ලගෙන් ඇහුවොත් කොහෙද නංගි ඉන්නේ කියලා… ගෙදර කියලා ඒ මදිවට හිනාත් වෙනවා. ඉතිං අපිට කොහෙට හරි යන්න කරන්න, පොඩි ජොලියක් ගන්න තියෙන්නේ ඉරිදා විතරයි. ඒක නිසා ඕං මායි මගේ ෆිට් යාලුවෙකුයි…. එයාගේ යාළුවෙක්ගේ ගෙදර යන්න කියලා ගියා. ඩෙස්ටිනේෂන් එක [...] ඉතිරියත් කියවන්න »
ඉතාම ඇත අතීතයක ,හරියට ම ප්‍රොමිතියස්ගේ කාලයටත් පෙර ,කුඩා දූපතක පිහිටි ප්‍රාන්ත රාජ්‍යයක හුරුබුහුටි යුවතියක් වාසය කලා.තරමක් උගත් ,නමුත් අප්‍රවේශම් කාරීව වචන හසුරුවන.ජීවිතයේ ඉතාම දරුණු යැ'යි තමන්ම කියාගත් හැලහැප්පීම් වලට මුහුණ දුන්න මේ කුමාරිට අහම්බෙන් දිනක් සුරදූතයෙක් මුණ ගැහුණා.සුරදූතයා කුමාරිකාව හඳුනා ගත්තා.ඇගේ දුර්වලකම් හඳුණා ගත්තා.නුදුටුවා සේ සිටියා.අවැසි විටෙක ,උපදෙස් පතනා විටෙක,උපදෙසුත් දුන්නා.වචනය හරිම බලවත්!යුවතිය අවබෝද කරගත්තා.දිනක් ... ඉතිරියත් කියවන්න »
ලියන්නට හදනකොට මිනිහෙක්
අරගෙන සුදුපාට කොළයක්
ගන්නවා ඉහළට මහා හුස්මක්
ලියන්නට ගලපලා අදහසක්
පහත හෙළනා විටදි සුසුමට
හසුවෙලා සුදුපාට කොළ කෑලි
ඉරි ඉරි විසිවෙලා වැටෙනවා
තමන්ගේ පාමුළට
වැගිරෙන්නේ ඇඟ ඇතුලෙ කුණුවෙච්ච ලේ නම්
පිපාසිත උගුරකින් වමාරා කනවනම්
හොය හොයා ලියන්නට මළ දෙයක්
සොයන්නේ කුමකටද මිනිහෙක්
අකුරුවල ඇමිනිච්ච
අදහස්වලින් වැළලී
"ජීවිතය ලැබුවාද කිසිවෙක්...."
අසයි ඔහු ළඟින් දැවටි දැවටී
මැරුණු මිනිසුන්
වාරු නැති කවියෙක්
ඇත්තටම මැරෙන්නට මත්තෙන්
ලෙඩ ඇඳක නැවතිලා
හඬනවා කවියක්
කඳුළු නැති කවියක්
කෲර දූපතක සිරවී
නිදහසක් නොදන්නා මිනිසුන්ට මිතුරු වී
මැරෙන්නට කිසිදාක නැවතත්
ඉපදෙන්න හිතන්නෑ ආයෙත්
පිහදමා අතීතය සුදුපාට කොළයෙන්
මිනිහෙක් ඉරයි බොර පාට කොළයක්
තවකෙක් සොයයි ... ඉතිරියත් කියවන්න »
පුවත-
"පතලට යට වී තරුණෙක් මිය යයි."
කවිය-
දබර කෙරුවෙමු පොළොව සමගින්
ගැඹර සැඟවුණු ඉසුරු ඉල්ලා
කඳුළු වතුරෙන් සොඳට ඔපකොට
දෙනෙත් රතු කැට නිතර දල්ලා
සෙනෙහින් අප අතර දිලිසුණ
තවත් මැණිකක් නුඹ ම ගිල්ලා
දබර කරනෙමු හෙටත් නුඹ හා
උදුරගත් අපෙ මැණික ඉල්ලා
[තුන්සිත් රටා- 1996] ඊ. එම්. ඞී. උපාලි >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි
ඉතිරියත් කියවන්න »
-ආචාර්ය සාලිය කුලරත්න | පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජනශ්‍රැතිමය වශයෙන් ජාතක කතාවක සම්භවය පිළිබඳ අතීතයට යෑමේදී පේන්න තියෙන්නේ මොනවාද?
සැදැහවත් බෞද්ධයන් ජාතක කථාව කියන එක සලකන්නේ බුදුන් වහන්සේගේ පෙර උපන් කථා කියලා. ඇත්ත වශයෙන්ම බලපුවාම හැම ජාතක කථාවකම අතීතකථාව වර්තමාන කථාව ආදී වශයෙන් ඒ විදිහට කල්පනා කරන්න පුළුවන් ව්‍යුහාත්මක අංගලක්ෂණ තියෙනවා. නමුත් විදිමත් ලෙස මේ කථාවන් විග්‍රහ කරලා බැලුවොත් අපිට පේන්න තියෙන දෙයක් තමයි මේවා එක්තරා ඉන්දියානු ජනකථා සම්භාරයකට අයිති වෙන බව. ... ඉතිරියත් කියවන්න »
වෙනදාට උසම උස කඳු නගින
කාත් කවුරුවත් නැති අහිංසක තරු එළිය
බිඳුණු ගල් පෙළේ වාඩි වී
ඇඬුම්බර හඬින් මට අඬ ගසයි
'ඇවිත් මේ පඩි පෙළින් ඉඳගන්න'
සීත ඉවසාන විත් අඩවන්ව තබා දොර
මගේ සුමිතුරු තාරකාව යට වාඩිවෙමි...
වළහමුල්ලට එලුව බස්පාර පාමුලින්
වැතිර රෑ කළුවරේ ඇහැරගෙන
හැඬූ ඇස්වල කඳුළු පුරෝගෙන උන්නා ය
බොහෝ ආදරණීය අපේ ගම
මේ ඌව පරණගම නිල් අහස
මට තාත්තා කෙනෙකු වාගේය
මගේ ලොව පුරාවම වසාගෙන
යෝධ බා යුගින් සෙවණළු සදන
මේ ඌව පරණගම මහ පොළොව
උතුම් අම්මා කෙනෙකු වාගේය
සමුද්‍රය සා පිරුණු ... ඉතිරියත් කියවන්න »
අර ගොඩක් ලොකු IC එකකට ඇයි අපි Micro Controller කියන්නෙ...මගේ කිසිම සම්බන්ධයක් නැති DBMS එකකට ඈයි මම MySQL කියන්නෙ....ඉංගිරිසි හෝඩියෙ මෙච්චර අකුරු තියාගෙන ඇයි C අකුරම වෙනස් කර කර Languages වලට නම් දාන්නෙ....අපි Scroll Bar එක පහලට අදිනකොට පිටුව උඩට යන්නෙ ඈයි?කෝච්චියටක් බස් එකේ වගේ කොන්දොස්තර කෙනෙක් දාන්න බැරි ඇයි?ත්‍රීවීල් වල සින්දු ලියන්නෙ ඈයි?තව ගොඩක් තිබුන දැන් ඒ ප්‍රශ්ණ මතක නෑ නේ..... ඉතිරියත් කියවන්න »
බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාම්ණී වීරසිංහ මැතිතුමාගේ උපදෙස් මත බළන්ගොඩ නගර සභා භූමියේ එළවළු වගා කිරීම ආරම්භ කර ඇත. මෙම එළවළු වගා සදහා සම්පුර්ණයෙන්ම කාබනික පොහොර යොදා ඇත. රජයේ අපි වවමු රට නගමු වැඩසටහනට සක්‍රීය දායකත්වයක් ලබා දීමේ අරමුණින් මෙම වගාවන් සිදුකෙරේ.
ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, වීය්‍ර්‍ය කරණ භික්‍ෂුහුගේ අඞ්ගයෝ මේ පසක් වෙත්. 2. ´´කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්ධාව ඇත්තේ වේද, මහණෙනි, ශ්‍රද්ධා ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ශ්‍රද්ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවත්තෙම මේ කාරණයෙන්ද අර්හත් සම්‍යක් … Continue reading → ඉතිරියත් කියවන්න »
ගැඹුරු මුහුදේ දී අනතුරට ලක්වන ධීවරයන් හා යාත‍්‍රා බේරා ගැනීම සදහා නව ක‍්‍රම වේදයක් සකස් කරන බව සාගර විශ්ව විද්‍යාලය පවසයි. එහි සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න ප‍්‍රකාශ කළේ ගැඹුරු මුහුදේ සිදු කරන ධිවර කටයුතු ඉදිරියේ දී තවත් වැඩි විය හැකි බවයි. එම නිසා අනතුරට ලක් වන ධීවරයන් බේරා ගැනීම සදහා නව ක‍්‍රමවේදයක් සකස් කරන බව [...] ඉතිරියත් කියවන්න »
නීති විරෝධි අන්දමින් ජලය ලබා ගත් පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් දඩ වශයෙන් අයකර ගත් බව ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි. එහි සභාපති කරුණාසේන හෙට්ටිආරච්චි ප‍්‍රකාශ කළේ පසුගිය සතිය තුල සිදු කළ වැටලීම් වලදී මෙම මුදල් අයකර ගත් බවයි. මීටර් වෙනස් කිරීම හා බද්ධ කිරීම නිවාස සදහා යොදා ගත් ජල සැපයුම් ව්‍යාපාරක ස්ථාන සදහා [...] ඉතිරියත් කියවන්න »
ඊයෙ රත්තිරියාමෙ සිද්ද වුන සිද්දියක් අලලා තමා මේ ලිපිය ලියනන් හිතුනෙ. ඇත්තටම ලියනනද නැද්ද කියලත් කිහිප සැරයක් ම කලපනා කලා මොකද සමහර විට මෙකෙන් සමහරෙක් ගෙ හිත වුනත් රිදෙන්න බැරි කමක් නැති නිසා..එත් ඉතින් මෙකෙන් කියන්නෙ මගෙ අදහස විතරක් නිසා කමක් නැ කියල හිතෙනවා.. දැන් දැන් ලන්කාවෙ වෙලද නාම සමාජ ජාල වෙබ් අඩවි වල Marketing කියන දෙට යොමු වෙමින් පවතිනවා, ඇත්තටම එක හොද දෙයක් , මොකද හැමදාම ගතානුගතික විදිහට ... ඉතිරියත් කියවන්න »
මම මේ පොස්ට් එක දැක්කේ පරන Sunday Observer ලිපියක තිබිලා. මෙහි සදහන් වන ආකාරයට ඩෙංගු රෝගින් හට ගස්ලබු කොළ යුෂ පානය කිරිමට දිමෙන් මෙම ඩෙංගු රෝගය නිවාරනය කරගැනිමට පුල්ළුවන් බව පැවසෙනවා.මෙම යුෂ සදා ගැනිමට හොද නිරෝගි ඵල දරන ගස්ලබු ගසකින් කොළ අරගෙන හොදින් සෝදා වියලා , කොළේ නාරටි අයින් කර කොළටික විතරක් වංගෙඩියක දමා කොටා(ලි වංගෙඩියක් නම් වඩා හොදයි) යුෂ ටික අරගන්න. මෙය ලබාදිය යුතු මාත්‍රාව වන්නේ..වැඩිහිටියකුට 10ml බැගින් ... ඉතිරියත් කියවන්න »
2011 MD නමින් හදුන්වන විශ්වයේ පාවෙන විශාල ග්‍රහකයක් අද (27) පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය පවසනවා.මෙම ග්‍රහකය පෘතුවි කක්ෂයට කිලෝමීටර් 12000 ක් ඈතින් ගමන් කරන අතර එය පෘතුවියේ ගැටුනොහොත් එහි විනාශයේ තරම පරමාණු බෝම්බයක් පිපිරිම හා සමාන වනු ඇති බව නාසා ආයතනය විස්තර කර සිටිනවා.විද්‍යාඥයින් විසින් මෙම ග්‍රහකයා පෘතුවියේ නොගැටී පෘථිවිය පසුකර යන බවට පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබේ.2011 MD ග්‍රහකය අද ග්‍රිනිච් වේලාවෙන් 17:14 ට පෘතුවිය ... ඉතිරියත් කියවන්න »
බ්ලොග් ගැන බ්ලොග් ලිවිල්ල දැන් නම් එක්තරා ආකාරයක කම්මැලි වැඩක්. නොලියාම බැරි නිසා ලියවෙනව මිසක්, හීනෙකින්වත් ලියන්න හිතාගෙන හිටපු දෙයක් නෙවෙයි. බොරු කියන්න ඕනෙ නෑ මම නං හරිහමන් බ්ලොග් එකක් කියවපු කාලයක් මතක නෑ. කමෙන්ට් කරලත් නෑ සෑහෙන්න කාලෙකින්. (ඔය ළඟදි බ්ලොග් කියවන්න කියල හිතල දහයක් පහළොවක් බලල කියවපු පහ හයකින් දෙක තුනක කමෙන්ට් කරත්) සිංහල බ්ලොග් අවකාශයට ඇතිවෙලා තියෙන ශෝචනීය ඉරණම වෙනස් කරන්න, U TURN එකක් දෙන්න ඕනෙ කියල ... ඉතිරියත් කියවන්න »
මාතෘකාව දැක්කම මඤ්ඤං වගේද? මෙදා පාර නාරං කැවුම් හදන හැටි කියල දෙන්නයි යන්නෙ. මේ සැරේ රෙසිපි එක අම්මගෙන්.ආ එකක්. මේ කෑම නම් පැණි රසට අකමැති අයට සහ පැණි රස අගුණ අයට නම් හරි යන එකක් නෑ. එහෙම අය පැත්තකට උනා නම්. කිව්වම මොකෝ මම නං උපන්ගෙයි පැණි රසට පෙරේතයි. අවශ්‍ය දේ :-පොල් ගෙඩි දෙකක ගා ගත් පොල් මුං ඇට ටිකක් සීනි 500g ක් පාන් පිටි 200gක් බිත්තර ... ඉතිරියත් කියවන්න »
සර්… සර්…… කවුද….. මේ….. මම සර්…. හා….. මොකෝ මේ.. මම අද නිදහස් වෙලා යනව සර්.. කියල යන්නයි ආවෙ. අවුරුදු විසිපහක තිහක විතර වයසෙ කොණ්ඩෙ කොටට කපාපු ගොරහැඬි පෙනුමක් තියන තරුණයෙක් දොරකඩට වෙලා බොහෝම බයාදු බැල්මකින් මාමා දිහා බලාගෙන ඉන්නව. බොහොම හොඳයි. ඒත් ඉතිං පුතා ආයෙම ලඟදිම අපිව බලන්න එනව නේද? තරුණයා ලැජ්ජාවෙන් බිම බලාගෙන හිනා [...] ඉතිරියත් කියවන්න »
ගිය සතියේ සිදුවෙච්ච විශේෂ සිද්ධිවලින් එකක් අපේ කට කහන දුමීගෙ ලංකාගමනය. මිනිහා ලංකාවට පය තියලා සුලු වේලාවකින් එක බ්‍රෙකින් නිවුස් එකක් විදිහට ඕනමැන්ටල් මාධ්‍යෙව්දියා රටට හෙලි කලා. ඊට පැය දෙකක් විතර ගියාම මගේ ෆෝන් එක රිං උනා.“හලෝ"“මේ අහවලාද?"“කව්ද මේ......."“මම ඕනයා......"“ඹ්නයා......බොරු! කොහොමද නම්බරේ හොයා ගත්තෙ"“දන්නවනේ....“මට සුවර් නැ.... ඕනයට ඔච්චර වැදගත් විදිහට කතා කරන්ඩ පුලුවන් ද.... ඇත්තටම කව්ද උඔ.."“යකෝ මම ඕනයා කැxයෝ......"“ආ.... දැං හරි, දැං හරි...."“ඒකනේ......උඔ මං දාපු පෝස්ට් එක ... ඉතිරියත් කියවන්න »
යාළුවනේ හැමදාම අපි ඇමෙරිකාවෙ හදාපු ළමා චිත්‍රපට ඕනෙතරම් දෙනවා. ඕනෙතරම් බලනවා. එහෙව් එකේ මට හිතුණා වෙනත් රටක හදාපු ළමා චිත්‍රපටයක් අපේ යාළුවන්ට හඳුන්වලා දෙන්න. රට තායිලන්තය. තායිලන්තය කියාපු හැටියේ මතක් වෙන්නේ මොනවද? තායි බොක්සිං! හ: හා! මතකනේ “ටෝනි ජා”ගේ වැඩ කිඩ. කොහොම අමතක වෙන්නද නේද? ඒ මාරාත්මක පහර පිට පහරවල්! මේ කතාවේත් ඒ වැඩ තියෙනවා. [...] ඉතිරියත් කියවන්න »
1995 වන විට පලමු පරපුරේ ආගමනය සිදුවිය. දත්ත හුවමාරුවේගය මෙගා බයිට් 12කට සීමා විය. වසර 2000 වනවිට තප්පරයකට මෙගා බයිට් 480 වේගයක් සහිතව දෙවන පරපුර වෙලදපොලට අවතීර්න විය. තප්පරයට ගිගාබයිට් 5ක වේගයකින් යුතුව දැනට බිහිවී ඇති අවසන් නොහොත් තෙවන පරපුර 2008 බිහිවිය. තෙවන පරපුර ඊ-සාටා උපාංගයකට වඩා ඇත්තෙන්ම වේගවත්ය.එහෙත් ඔවුන් පවසනවාට වඩානම් වේගයෙන් අඩුය.සැසදීම් අත්හදාබැලීමකදී, කියවීම් වේගය යු.එස්.බී 3.0 තප්පරයට මෙගා බයිට්90 සටහන් වන විටදී ඊ-සාටා උපාංගයක් සටහන් කලේ තප්පරයට ... ඉතිරියත් කියවන්න »
එතරම් සෙනඟක් නොසිටි බසයේ මම සීට් දෙකක් අල්ලාගෙන සිටගෙන සිටියෙමි. දෙහිවල හන්දියේදී බසය සුළු මොහොතක් නවතා තැබූ අතර බසය අද්දන්නට මොහොතකට පෙර ඇය ඉදිරි පස දොරෙන් බසයට ගොඩවිය. ඇය තරමක් පැහැපත්ය. ඇගේ දිග කොණ්ඩය ලේයර් කර තිබිණි. ඇය හැඳ පැළඳ සිට අයුරු මෙන්ම ඇගේ රූපස්වභාවයද මගේ සිත් ගත්තේය. ඇය පා පුවරුවේ පළමු පඩි දෙක නඟිනවාත් සමඟ මේ සිතුවිලි සියල්ලම මගේ සිතේ ඇති වුනු ඒවාය. ඇය අවසන් පඩිය නැඟ බසයට ගොඩවත්ම ... ඉතිරියත් කියවන්න »
අකුරක් කියන්න
මොකක්?
අකුරක් කියන්න මොකක් හරි
සිංහල?
නැහැ පාලි,
ඔව් සිංහල තමයි
අකුරක්? ම්ම්ම්ම්… “ම” යන්න
මම හිතුවා
මොකක්ද?
ඔයා දන්නවද? ඔයා හරිම සෙල්ෆ් සෙන්ටර්ඩ්
හොව් හොව්, දැන් “ම” යන්න කියපු එකෙන් කොහොමද මම සෙල්ෆ් සෙන්ටර්ඩ් වෙන්නේ?
“ම” යන්න, “මම”
හහ්, “ම” යන්න;
මල, මරණය, මදුරුවා
ඔයා හිතන්නේ ඔයා ගැන විතරයි
මේක මාර මඟුලක් නේ?
ඔව් මෙහෙම ගියොත්නම් මාර මඟුලක් වෙයි තමයි.
ඔයා දන්නවද ඔයා හරි කපටියි.
ෂා… මාරයිනේ. එක අකුරකින් ඔයා කියන දේවල්.
ඔව් මම කපටියි තමයි.
ඔයත් කපටියි.
අපි හැමෝම අඩු වැඩි වශයෙන් කපටියි.
ඔයා මට ... ඉතිරියත් කියවන්න »
ඉතිං ප්ලෑන් කරලා, ප්ලෑන් කරලා ගත්තු කාර් එකෙන් මං සේවය ගන්න කලින්, මට කාර් එකට සේවය කරන්නයි වුනේ. නමුත් සේරම අවසානයේ රතු පාට කාර් එකේ පස්ස සීට් එකේ තියන් පුංචි රෝස පාට දූ පැටියෙක් හොස්පිටිතාලෙන් ගෙදර ගෙනා හැටි නම් මට කවදාවත් අමතක නොවෙන අත්දැකීමක්. ඉන් පස්සේ නං ස්පීඩ් කරලා අහුවෙලා උසාවි ගිහින් වෙච්ච රස්තියාදුවෙන් පස්සේ බොරු කියන්නත්, දඩ කන්නත්, ලොක්-අප් එකේ වැටෙන්නත් වුණා!පස්සෙන් පහු, ගෙදර දොරේ සාමාන්‍ය වැඩවලට හෙමත්, ඒ ... ඉතිරියත් කියවන්න »
කොල්ලෝ පොල්ල ගෙනෙන් බල්ලෝ මරන්න ලිප්ටන් එකෙ බල්ලෝ මරන්න ඔය බල්ලෝ හරි වසයි කෑවොත් අපි කූජිතයි කොල්ලෝ පොල්ල ගෙනෙන් බල්ලෝ මරන්න තුන්දෙනාට බෝතලයක් බයිට් වලට පන්සීයක් යමන් කොල්ලෝ බල්ලෝ මරන්න ලිප්ටන් එකේ බල්ලෝ මරන්න කොල්ලෝ පොල්ල ගෙනෙන් බල්ලෝ මරන්න උදේ පාන්දර කසිප්පු දෙන්නම් වැඩේට යනකොට පොල්ලක් දෙන්නම් හැන්දෑවට කුඩු පැකට් බෙදන්නම් පොලෝසියෙන් ආරක්ෂාවත් දෙන්නම් බල්ලෝ [...] ඉතිරියත් කියවන්න »
පරිගනකයේ යහපැවැත්ම තහවුරු කිරීම සදහා නොමිලේ ලබාගත හැකි තවත් මෘදුකාංගයකි මෙය. ඔවුන් පවසන්නේ ඔබේ පරිගණකයේ රෙජිස්ට්‍රි පද්ධතිය දෙස දෙයාකාර විමසුමකට ලක් කර ඒ අනූව වෙන වෙනම විස්ලේෂනයක යෙදෙන්නට හා ගැටලු හදුනා ගන්නටත් ඒවාට විසදුම් යෝජනාකරන්නටත් මෙම කුඩා මෘදුකාංගය සමත් බවයි. ඉතිරියත් කියවන්න »
ඔන්න ඉතින් අදත් ලියන්න හදන්නේ උ. පෙ. හමාරයි සීරිස් එකේ ඊලග කොටස, මතක ඇතිනේ ගිය පාර වෙච්ච වැඩේ, දැන් ඉතින් බූඩි හදන්නේ අල්ලපු වත්තයි පය ගහපු වත්තයි දෙකම නැති කරගන්න ලු. ඒත් ඉතින් එහෙම කියලාත් බැරි හින්දා අර රිස්ක් ෆැක්ටර් එකත් හිතේ තියාගෙන බූඩි ගියා අබාන්ස් එකේ දෙවැනි ඉන්ටර්විව් එකට. අනේ අපරාදේ කියන්න බෑ, මේ පාරනම් එන්න කිව්වේ ගාලු පාරේ හෙඩ් ඔෆිස් එකට. ඉතින් බූඩිත් ගියා සිංහයා වගේ, මොකද එදා ... ඉතිරියත් කියවන්න »
නාට්‍යය - රොමලින් හෙවත් දිව්‍ය කුසුමගායනය - එඩ්‍වඩ් ජයකොඩිපලු පල මල් සපිරිනෙතුරු ඇසුරු බමරු රැසා එයි//මීරි මීරි නාද තොසා වෙයිකිර කිර නාද එසේ මැයි ////පලු පල මල් සපිරිනෙතුරු ඇසුරු බමරු රැසා එයිඋයන මෙ සරන සැරීසපිරි රුසිරි කුමරි සිරීසෙයි//නිලුපුල් අක්ෂි සිරීදෙයිමාලා මුතු බෙල්ලේ දිළීසෙයි//නිලුපුල් ආ..ක්ෂි සිරීදෙයිමාලා මුතු බෙල්ලේ දිළීසෙයි//පලු පල මල් සපිරිනෙතුරු ඇසුරු බමරු රැසා එයි// ඉතිරියත් කියවන්න »
නාට්‍යය - දික්තල කාලගෝලආලෙ බැන්ද මාගෙ රම්‍යවන්මේ.. ආලෙ බැන්ද මාගෙ රම්‍යවන්//මේ සුනිමල මගෙ දික්තල//ආලෙ බැන්ද මාගෙ රම්‍යවන්මේ.. ආලෙ බැන්ද මාගෙ රම්‍යවන්අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමා//ගත් ලඳුන් මගේ ඇගේ රූපෙ බෝ අගේ//ආලෙ බැන්ද..යන්නට ගමට මෙදීන මවුපියන් දකින ලෙසීන//තෑගි ලෙසට දැන් ගෙන යාමී රස කැවුම්//ආලෙ බැන්ද..මේ සුනිමල මගෙ දික්තල //ආලෙ බැන්ද.. ඉතිරියත් කියවන්න »
f
f
මැයි මාසේ දිගම දිග දවසක,
හිමෙන් වැහිච්ච,
කඳු පේලියට ඉහලින්,
නිල්පාටට හඳ නැගගෙන එනවිට,
විස්ටුලා ගංඉවුරේ ඕක් ගහක් යටදී,
ජීවිතේටම දැක්ක ලස්සනම රෝස මල සිපගතිමි.
y
y
y
y
ඉතිරියත් කියවන්න »
පැනල යයි කියලහංසයෝලෙහන්නට කලින්ඉස්සරහ පිලටහරස් කලා කුල්ලපිළිකන්නෙදොර වැහෙන්නදැම්මා ඇඳන් හිටපුසරමනිදහස් කරපුහංසයෝකරන සෙල්ලම් බලන්නදැන් බයක් නෑ මටකොහෙත්ම! ඉතිරියත් කියවන්න »
ඩිස්කවර් සම්මුඛ සාකච්ඡාවරොජර් පෙන්රෝස් පවසන්නේ භෞතික විද්‍යාව වළලු සිද්ධාන්තයේ සිට ක්වොන්ටම් යාන්ත්‍රිකය දක්වාම සදොස් බවයි...භෞතික විද්‍යා චින්තන දහරාවේ දැවැන්තයෙකු වන මොහු පවසන්නේ මිනිස් මොළය මෙන්ම විශ්වය ද ක්‍රියාත්මක වන්නේ කිසියම් අප තවමත් සොයා නොගත් එකම සිද්ධාන්තයක් මතයි කියාය.සාකච්ඡාව සුසන් ක්‍රැග්ලින්ස්කි- සේයාරූ ඔලිවර් කැනරින් විසිනි. 2009 සැප්තැම්බරයේ ඩිස්කවර් සගරාවේ පළ වූ ලිපිය අන්තර්ජාලයේ පළ වූයේ 2009 ඔක්තෝබර් 6 වැනිදාය.රොජර් පෙන්රෝස් ඔහුටම ආවේණික වූ ඉමහත් ආඩම්බර සුළු ස්වභාවය නොසළකා හැරිය හැකි දෙයකි. ... ඉතිරියත් කියවන්න »
මිත්‍යාවටත් විද්‍යාත්මක අයිසිං පරිණාමවාදයේ ඉදිරිපත් කොට ඇති ජෛව සංවර්ධනයේ ඉතිහාසය හා එහි දැක්වෙන සංකීර්ණ හා වරණීය අනු පිළිවෙළ ප්‍රශ්න කරමින්, මෙතරම් සංකීර්ණ වූද (තවමත් නූතන විද්‍යාවට විද්‍යාගාරයක නිර්මාණය කිරීමට නොහැකි වූද...) ජීවය යනු අහඹු ලෙස සිදු වූ භෞතික සංසිද්ධීන් දාමයක ප්‍රතිඵලයක් විය නොහැකිය යනුවෙන් ප්‍රවාද ගත කළ ලියවිල්ලක් නිමිති කොට ගෙන මෙම අදහස පෙළ ගස්වමි. එනයින් එකී ලියවිල්ල අවධාරණය කිරීමට උත්සාහ දරා ඇත්තේ ජීවය කිසියම් මැවුම් කරුවෙකුගේ ‘ක්‍රියාවක්’ ... ඉතිරියත් කියවන්න »
තවත් උසස් පෙළ විභාගයක සෙවනැල්ල සුපුරුදු ලෙසම හමා එයි.උසස් පෙළ විභාගය මගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂයේ පදනම බැව් මා තරයේම විශ්වාස කරන්නෙමි. මා උසස් පෙළ විභාගයට වාඩිවෙන්නේ ගණිත අංශයෙනි.මා උසස් පෙළට ගණිත අංශයෙන් පෙනී සිටින බවට මවිසින් පිඹුරු පත් සකස් කලේ මා අට වසරේ අගභාගයේ සිටිය දී බව මට රූපමය මතකයකින් තහවුරු කර ගත හැකි වීමි. උසස් පෙළට ගණිතය හදාරන්න යැයි කිසිවෙක් මට බල ... ඉතිරියත් කියවන්න »
එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ගාල්ල කරාපිටිය රෝහල ඉදිරිපිටදී ත‍්‍රීරෝද රථ රියදුරන් සමග ඊයේ(26) දිනයේදී ගැටුමක් ඇතිවී තිබේ.වාර්තා වන පරිදි මන්ත්‍රීවරයා ඊයේ උදෑසන කරාපිටිය රෝහලේ පැවති ඩෙංගු මර්ධන වැඩමටහනකට සහභාගී වී තිබේ.සහභාගිවීමට ප්‍රථම කරාපිටිය රෝහල ඉදිරිපිට ඇති ත්‍රිවිල් රියදුරන්ටද එයට සහභාගී වන ලෙස මන්ත්‍රීවරයා පවසා ඇත.ඩෙංගු මර්ධන වැඩසටහ අවසානයේදී එයට ත්‍රිවිල් රථ රියදුරන් සහභාගී නොවුණු බව දැනගත් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ රෝහල ඉදිරිපිට මෙසේ ත්‍රිවිල් ... ඉතිරියත් කියවන්න »
මේක ඇත්ත කතාවක් කියල තමා කියන්නෙ..දවසක් ගෑනුකෙනෙක් තමුන්ගෙ පුතා එක්ක ආවලු මහත්මා ගාන්ධි ව හම්බෙන්න. මේ ගෑනුකෙනාට ඕන උනේ තමුන්ගෙ පුතා හැමතිස්සෙම සීනි කන එක නවත්තගන්න ගාන්ධි තුමා ලව්ව අවවාද කරව ගන්නලු.ගාන්ධි තුමා කිව්වලු තව දවස් තුනකින් ඇවිත් තමුන්ව හම්බවෙන්න කියල.ඉතින් ගෑනු කෙනත් ගිහිල්ල දවස් තුනකින් ආයෙ ආවලු.ගාන්ධි තුමා පොඩි එකා ගාවට පහත්වෙලා ඇස්දෙක දිහා බලල කිව්වලු "පුතා අද ඉඳල අම්ම කියන දේ අහල සීනි කන එක නතර කරන්න.." කියල. ... ඉතිරියත් කියවන්න »
මට හිතෙන්නෙම නෑ යන්නහිත කියන්නෙම ඔයා ආපහු එයි කියලමට තේරෙනෑ ඇයි කියලඒත් ඒක එහෙම තමාමට ඉන්නත් බැ යන්න ඕනමට හරියටම කියනවදඔයා එනවමද කියලඒත් ඒක කියන්නත් ඔයා එන්න ඕනනේමට තව වැඩ ගොඩක් තියනවමේක NO 1 තමාඒත් අනිත් ඒවත් කෙරන්න ඕනඔයා කවදහරි ආවොත්මම මේ කවිය(වගේ එක) ඔයාට පෙන්නනවමග බලා හිටියට සාක්ෂිය විදියටහිත කියවන්න බැරි උනොත් මේකවත් කියවල තේරුම් ගන්න...... ඉතිරියත් කියවන්න »
Image: photostock / FreeDigitalPhotos.netමේ ලිපිය ලියන තැනට මගේ හිත පොළඹවනු ලැබුවේ ඉතා මෑතකදි සිංහල බ්ලොග්කරුවන්ගේ ගූගල් සමූහය හරහා ඇති වූ සංවාදයකි. එහිදී මාතෘකාව වූයේ "පණ ගැහෙන සින්ඩියට කාලෙකින් යන්නයි.." ඒ ගැන මගේ අදහස කොයිවගේද කියල කියන්න කලියෙන් ඒ සංවාදය කිසිදු වෙනස්කමක් නොකරම, මෙහිලා පළ කරන්නේ එය මඟහැරුණු අයගේ දැනගැනීම පිණිසයි... “අද මං කාලෙකට පස්සේ සින්ඩියට ගොඩවැදුණා. උඩ ඉඳන් පහළටම ගිහිං කියවලා බැලලා හොඳයැයි හිතෙන බ්ලොග් කිහිපයක් කියෙව්වත්, ඒවා නිකං අනුන්ගේ ... ඉතිරියත් කියවන්න »
මම හරි නිහඬ චරිතයක්
කියලා දැන දැනම
මොකද මේ ප්‍රශ්න දාගෙන?
සමාජ , දේශපාලන විග්‍රහයන්
ඔයත් එක්ක කතාකලොත්
ඔයාට හිතෙයි මට පිස්සුයි කියල,
අනික ඒව ඔයා දන්නැතුව
මම මොනව කියන්නද?
මට නම් තේරෙන්නෑ මක් කරන්නද කියල
ඉතිරියත් කියවන්න »
බිංදු බිංදු රන්තරු කැට කඩා හැලෙනවාපුංචි පුතා මගෙ තුරුළේ සුවට නිදනවාරන් හඳ විත් ඈත අහසෙ එබිලා බලනවාරන්කිරි වැනි නුඹේ මුවින් සිනහ ගලනවාසිහින මවන නුඹෙ නෙතු කැට හෙමින් ගැහෙනවාඒ තාලෙට නුඹෙ මුවින් වදන් මැවෙනවාහඳ මාමා එබී බලා නුඹ සනසනවාමගේ පුතා මගෙ තුරුළේ සුවට නිදනවානිදි දෙව්දුව ලගට වෙලා සිනහ නගනවාමගේ පුතුගෙ නුවන් මතට පවන් සලනවාසිගිති දෙතොල් එකට සැලී රහස් කියනවාමගේ පුතා මගෙ තුරුළේ සුවට නිදනවා... ඉතිරියත් කියවන්න »
විමසුම කියන වැඩසටහන බලපු මටවහගන්නට බැරිව ලතවුණි මගේ කටරෙදි හෝදන්න රජයේ කුණු පිරැණු විටමෙහෙමත් කඩේ යාමක් දුක හිතුනි මටඅද කියුවා කථාවක් පොඩි දුවක් ගැනඅතරින් ගැසූවා මඩ සරසවිය ගැනසරසවි පුතුන්ගේ හොද ගැයුවොතින් දැනනොහොදක් නොවේවී හිතහන් මොහොත ගෙන ඉතිරියත් කියවන්න »
මම වැලිමඩ.මට අකුරු බෑ.ගෙදරකදි පත්තරයක් කියවන්න කියුවාම ඇස් රිදෙනවා කියන්නේ බොරුවට.ඇත්තටම නම් කියවන්ට බෑ.සමහර ගැහැනු ලගට ගියාම අත් දරදඩු කොරනවා උස්සන්ට බැරිවෙන්ට.මම එච්චර උස මහත ගෑනියෙක් නෙමෙයි.මෙච්චර දුර ආවෙ හිතේ දයිරියෙන්.පොඩි දුවට දැන් අවුරුදු 24ක් මට හතලිස් නමයක් වෙච්චි.මගේ මහත්තයා ගියා පොඩිදුව එතකොට බඩේ.මම එතැන්හිටන් දරුවො දෙන්නව හැදුව.දැන් දෙන්නම බැදල.මට එන්න කියලා කියනවා.ඒත් තාම අතේ හයිය තියෙන නිසා යන්න හිතෙන් නෑ.එක එක රස්සාවල් කලා.මම හිතන්නෙ කරන රස්සාව නෙවෙයි.රස්සාව කරලා ජීවිතේට ... ඉතිරියත් කියවන්න »
“මේ වැඩේ තේරුමක් තියෙනවද?” ඇය විමසයි.“මොන වැඩේද” මම අසමි.“මේ විදියට තවත් අපි හමුවෙන එකේ”“මොකටද තේරුමක් හොයන්නෙ. අපි හමුවෙනව. ඒකෙන් සතුටක් ලැබෙනවනම් තේරුමක් මොකටද?”“ඒත් මොකක් හරි අවසානයක් තියෙන්නෙ ඕනි”“හැම දෙයක්ම අවසානයක් වෙන දවසක් එයි”ඇය නිහඞ වෙයි.මමද නිහඞ වෙමි. මම ඇගේ මුහුණ බලමි. එය බිමට නැඹුරුවූ අසීමිත කල්පනාවකය. ඒ දෑස් තුළ සම්මත අවසානයක ආශාවත්, බලාපොරොත්තුවත් මට දිස්වේ. “ලෝකය යෝජනා කරල තියෙන එකම විදියෙ අවසානයක් අපි අතර ඇති නොවෙන්නත් පුඵවන්. ඒත් ඒකත් අවසානයක් ... ඉතිරියත් කියවන්න »
ඇයට තවත් සිහිනයක් දකින්නට අවශ්‍ය විය..නමුත් ඒ පිළිබද ඇගේ සිතේ වුයේ අපහැදිලි ඡායාවක් පමණි.ඒ ඡායාව යථාර්ථයක් කරන්නට ඇය තම හිතට බිදෙන් බිද ශක්තිය එකතු කරමින් සිටියේය..ජිවිතය තුල බිද වැටිම් පැවතුනු බව සත්‍යයක් සේම ඒ තුලින් ලැබු පන්නරයද එයටම සමාන බව ඇය තදින් විශ්වාස කරන්නීය... ජිවත් වීමට නම් සිහිනයක් අවශ්‍යය..ඒ ඇගේ ජිවන වාක්‍යයම විය..කොතෙක් සිහින ඇගේ දෙපා අබියස බිදි අළු දුවිලි වුවද තවමත් ඇ සිහින දකින්නීය...ඇගේ සිහින වලට මා ඇතැම් ... ඉතිරියත් කියවන්න »
ආසනික්වර්ශ ගනනාවක් සොයාගැනීමට අපහසු වූ රෝගයකට හේතුව කැළණිය හා රජරට සරසවි ඇදුරුතුමන්ලා කණ්ඩායමක් විසින් අතිදුෂ්කර පරිශ්‍රමයක් දරා සොයාගන්නාලදි. කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතයෙන් පසතුලට එක්රැස්වන ආසනික් මූලද්‍රව්‍යනිසා රජරට ප්‍රදේහයේ මිනිසුන්ගේ වකුගඩු අක්‍රීයවන බව එම කාරණයයි.ආසනික් මාරාන්තික බවත් ඉතාසුළු ප්‍රමාණයෙන් අඩංගුවුවත් විනාශකාරීවන බව ලෝකයේ පිලිගැනීමයි. ශතවර්ශ ගනනාවක සිටම බෞද්ද දර්ශනය ඇසුරින් ගොඩනැගී ඇති අපගේ ශක්තිමත් රට විනාශකිරීමට කලින් කලට විවිද ස්වරූපවලින් භාහිර බලවේග උත්සාහ දරමින් සිටී. විශේෂයෙන්ම බටහිරයන්ට බෞද්ධාගමත් සිංහල ... ඉතිරියත් කියවන්න »
ඡායාරූප අංක 01ඡායාරූප අංක 02ඡායාරූප අංක 03ඡායාරූප අංක 04ඡායාරූප අංක 05ඡායාරූප අංක 06 ඉතිරියත් කියවන්න »
උබුන්ටු 11.04 පෙරනිමියෙන් එන unity ඩෙස්ක්ටොප් එකේ වාසි මෙන්ම අවාසිත් තියනවා. ප්‍රදාන ලෙසම Gnome pannel applets වල අඩුව දැනෙනව . නමුත් එම අඩුව පිරවීමට සමත් indicator applets unity ඩෙස්ක්ටොප් පරිසරයට නිර්මානය කර තිබුනත් ( උදා: Sys peek applet) සමහරක් ඒවා තවමත් එතරම් දියුනු මට්ටමේ නැ.Gnome වලට වඩා Unity හි ඇති එකම වාසිය ලෙස මම දකින්නේ title bar එක වින්ඩෝව විශාල වන විට ඉහල තියන pannel එකට ගොනුවීමෙන් තිරයේ ව්ශාල ඉඩක්(Menue ... ඉතිරියත් කියවන්න »
ExpoDisc එක මොකක්ද? කොහොමද පාවිච්චි කරන්නේ?අද මම තවත් එපිසෝඩ් එකක් කළා unboxing. මේක photography කරන අයට ඉතාමත්ම ප්‍රයෝජනවත් වටිනා උපකරණයක්. මෙයින් කරන්නේ නිවැරදි වර්ණ කැමරාවට ලබා දීමට උපකාරී කිරීමයි. එවිට ඔයගොල්ලන්ට photoshop වලට දාගෙන edit කර කර කාලය නාස්ති කරන්න ඕනි වෙන්නේ නැහැ. ඔබ නිතර පින්තුර ගන්න අයෙක්නම්, පින්තුර අරගෙන ඒවායේ color balance, white balance වගේ දේවල් photo එකින් එක edit කරන එක මොනතරම් වදයක්ද? එනිසයි ... ඉතිරියත් කියවන්න »
ඔන්න කාට කාටත් ඕන කරන වැදගත් දෙයක් මම ගෙනාවා.සමහර අය තම බ්ලොග් එක හෝ වෙබ් අඩවිය හදලා ඒකට අවශය කරන වෙනත් අංග එක් කිරීමට නොදැන ලතවෙනවා.නමුත් ඔන්න ඔයාලට ASP / CSS / FLASH / PHP වගේ ස්ක්‍රිප්ට් නොමිලේ වගේම පහසුවෙන් බාගත කිරීමට හැකියාව තිබේ.ඒ වගේම ඔබට ලබාගැනීමට අවශය ස්ක්‍රිප්ට් එකේ සජීවී ක්‍රියාකාරීත්වයක් බලාගන්නත් පුලුවන්.උඩ බැනරය ක්ලික් කර එම අඩවියට ගිහින්ම බලන්නකෝ.මම මේ අඩවිය ගැන දැන ගත්තෙ පන්හිඳ බ්ලොග් අඩවියෙන් ඉතිරියත් කියවන්න »