පොල් ගෙඩියකුත්, ගම්මිරිස් ඇට 13 කුත් රැගෙන එන ලෙස ඉල්ලා තිබේ... මෙලෙස ඉල්ලා ඇත්තේ පබිලිස් සිල්වා උන්නැහේ නොවේය, එන්නට කියා ඇත්තේ ගල්කිස්ස මහ හෝටලයටද නොවේය. මේ ඉල්ලීම කර ඇත්තේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙකු විසිනි, එන්නට කියා ඇත්තේ සීනිගම දේවාල භූමියටය!
සීනිගම දේවාලයට පොලුත් ගම්මිරිසුත් රැගෙන යන්නේ කුමන අරමුණකින්දැයි කවුරුත් දන්නෝය. දෙවොල් දෙවියන් ඉදිරියේ පොල් ගහන්නෝත්, ගම්මිරිස් පුච්චන්නෝත්,
ඉතිරියත් කියවන්න »
83′ ජාති ආලය ගැන පුරවැසියෙක් කතා කරයි……..
මෙතැනින් පිවිසෙන්න >>> 83′ Lucky. Movie_0001_2.wmv
ඉතිරියත් කියවන්න »
සැහෙන දවසකින් බ්ලොග් එක පැත්තේ ආවේ පොඩි වෙනස්කම් කීපයක් කරන්න හිතාගෙන.Design tab එකට කෙටුවේ පරණ පුරුද්දට. ඒත් නුපුරුදු කොටසක් දැක්කා.මේක ගොඩක් දෙනෙකුට උවමනා වෙන ටූල් එකක් නිසා නිකම් පොස්ට් එකක් දන්නා හිතුනා. Favicon කියලා කියන්නේ අපිට හොඳින් දැකල පුරුදු දෙයක්. අපේ වෙබ් පිටුවට හෝ බ්ලොග් එකටම කියලා අනන්‍යතාවක් ගොඩනගා ගන්න පුළුවන් තරමේ හැගීමක් දෙන්න පුළුවන් Icon එකක් තමා Favicon කියලා කියන්නේ. මේ රූප බලපුවම අපිට එක හොඳින් පැහැදිලි වෙනවා. තවත් එක දෙයක් තියනවා.ඔබට Favicon සදා ගත හැකි ... ඉතිරියත් කියවන්න »
දෙවිනුවර දේවාලය
ඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වු දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම සුවහසක් බැතිමතුන්ගේ වන්දනාමානයට පත්වුනේ අනාදිමත් කාලයක පටන්ය. වර්තමානයේද අතීතයේ මෙන්ම දෙවිනුවර පුද බිම බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වෙති. පුද බිමට අරක්ගත් උප්පලවන්න හෙවත් උපුල්වන් දෙවියන්ගේ බැල්ම පුදබිම අරා පැතිර තිබේ උපුල්වන් දෙවියන්ගේ දේවාලය පිහිටි දෙවිනුවර පුද බිමේ ඉතිහාසය රාම රාවණා යුග දක්වා අතීතයට දිවයයි. රාම රාවණා යුද්ධය සිදුවු ස්ථානය ලෙස සැලකෙන්නේද මෙම පුද බිමයි. ප්‍රදේශයේ ඇති ජනප්‍රවාද හා එහි ... ඉතිරියත් කියවන්න »
මේ නුවර නෙක මං මාවත් වලසැරි සැරුවෙමි මමදුටුවෙමි නේක විද කුසුමියන්පහස වින්දෙමි අභිසරු ලියන්නමුදු නුඹ...නොපිපුන කැකුලියකිමගේ රලු දෝතට,..හිරු රශ්මිය නොදැනි මා ගතනුඹෙ ඔය එක් බැල්මකින්දියවී වැගිරෙන අන්දම,දනී නම් නුඹ..නුඹෙ ලගට ඇවිදින්දුහුවිලි වැදුන දෙතොලින්,සිපගන්නට ඇත්නම්ඔය සියුමැලි දෙතොල,.මීවිතෙක රස බැලුරතු වූ දෙනෙත් වලින්,නුඹෙ ඔය නීල නෙත් තුලගිලෙන්නට ඇත්නම්,.ඒත් මම...... ඉතිරියත් කියවන්න »
අපේ ලොකු බාහුගෙ කතා වලින් මෙගා එකක් ලියන්න ඇහැක් වෙයි වගේ යන විදියට. ඒත් ඉතින් නිකන් මොකටද හාමිනේගෙන් ලෙඩක් දා ගන්නෙ! මේව තැන් තැන් වල කියල ළමයටයි හොඳ නැත්තෙ කියල කිව්වොත්. ඒ හින්ද අද මේ කතා දෙකට පස්සෙ කාලයක් ලියන්න හිතන් ඉන්න ලිපි සේරීස් එක පටන් ගන්න බලනව.ලොකු බාහු ගෙ මහලොකු කතා 1.සාමාන්‍යෙන් අපේ සිකුරාද වේල කඩෙන්. මොකද නෝන ඕෆ්! මම වැඩ ( සුද්ද කරන අස් කරන තණකොළ කපන, මල් ... ඉතිරියත් කියවන්න »
නන්නාදුනන්නන් නම් සයිබර් පහර දෙන්නන්ගේ මීලග සම්මන්ත්‍රනයක් ලබන සතියේ ඇමරිකාවේ ලාස් වේගාස් හිදී පැවැත්වීමට නියමිතව බව පැවසෙන පුවතක් පලවෙද්දී තවත් පුවතකින් පැවසෙන්නේ ඔවුන් සදහාම වෙන්වූ සමාජ ජාලාවක් නිර්මානය කර ගැනීමේ කටයුත්තක්ද ඇරබී ඇති බවකි. විවෘත මෘදුකාංග භාවිතයෙන් හා තවත් තාක්ශනික ක්‍රමේද හරහා නිර්මානය කරන්නට තීර්නය කර ඇති මෙම සංනිවේදන තලය රාජ්‍ය බලය මත වසා දමන්නට හෝ තහනම් කිරීමේ හැකියාව ඉතා අවම තලයක පවතිනු ඇති බවටයි ඔවුන් පවසාසිටින්නේ. තවත් පුවතකින් පැවසෙන්නේ ... ඉතිරියත් කියවන්න »
නින්ජා හෝ ගී‍්‍රස් යකෙකු ලෙස සැක කරන පුද්ගලයෙකු අම්පාර උහන බණ්ඩාරදූව ප‍්‍රදේශයේදී අද අලූයම ඝාතනය වී ඇත. බලහත්කාරයෙන් නිවසකට ඇතුළුවීමට උත්සහ කිරීමේදී කාන්තාවන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කළ පහරදීමකින් ඔහු ඝාතනය වී ඇත. කෙසේ වෙතත් ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. අම්පාර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ රැසකදී කිසියම් පුද්ගලයෙකුගෙන් කාන්තාවන්ට හිරිහැර සිදුවන බවට කලක සිට රාවයක් පැතිර තිබුනි. [...] ඉතිරියත් කියවන්න »
සිමෙන්ති මිළ ඉහළයාමේ අවධානමක් මතුව තිබේ. ඊට හේතු වී ඇත්තේ පාකිස්ථානයෙන් සිමෙන්ති ආනයනය කරන සමාගම නිපදවන සිමෙන්ති ප‍්‍රමිතියෙන් බාල වීමයි. එම නිසා මෙරට සිමෙන්ති නිෂ්පාදන සමාගම් සිමෙන්ති ආනයනය කිරීම කෙරෙහි දැඩි අසීරුතාවයට පත්ව සිටී. මෙරට සිමෙන්ති නිෂ්පාදනය අඩු වුවහොත් සිමෙන්ති මිළ ඉහළයාමේ අවධානමක් ඇති බව වෙළදපොළ ආරංචි මාර්ග පවසයි. Share ඉතිරියත් කියවන්න »
කොළ මැලවීමේ රෝගයට ගොදුරුවූ පොල්ගස් පමණක් වැලිගම ප‍්‍රදේශයේදී කපා ඉවත් කරන බව පොල් සංවර්ධන සහ ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර පවසයි. පොල් වගාකරුවන්ගේ සංගමයේ 17 වන වාර්ෂික සමුළුවට ඊයේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. සමුළුව කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. Share ඉතිරියත් කියවන්න »
පක්ෂ සම්මේලනයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස සූදානම් වන බව Lanka e Link වෙත වාර්තා වේ. නියෝජ්‍ය නායකවරයා ලෙස ඔහුගෙන් සාමාජිකත්වය ලබාගත් එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයන්ද ඒකාබද්ධ කර ගනිමින් ඔහු මෙම සම්මේලනය පැවැත්වීමට සූදානම් වෙයි.මේ පිළිබද යෝජනාවක් ඉදිරිපත් වී ඇතත් එම සම්මේලනය පවත්වන දිනය මෙතෙක් තීරණය කර නොමැත. සම්මේලනය පවත්වා පක්‍ෂ නායකත්වයට [...] ඉතිරියත් කියවන්න »
මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් රෝගයේ ව්‍යාප්තිය ක‍්‍රමිකව අඩුවීමක් ඇති බව Lanka e Link වෙත වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඉකුත් මැයි සහ ජුනි මාසයට සාපේක්ෂව මෙම මාසයේදී හඳුනා ගැනුනේ මී උණ රෝගීන් අඩු ගණනක් බවයි. මැයි මාසයේදි මී උණ රෝගීන් 670 දෙනෙකුද ඉකුත් මාසයේදි 494 දෙනෙකුද හඳුනා ගැනුනි. මෙම මාසයේදී හඳුනාගෙන ඇත්තේ මී උණ රෝගින් [...] ඉතිරියත් කියවන්න »
ජීවිතේ දුර ගමනකීඔබ සදා මා ළඟ උනීපිපෙන්නට පෙති වෙර දරද්දීහිරු කිරණ ලෙස ඔබ උනීමතක කවුළුව විවර වීනෙත'ඟ කඳුළක් සිර වුණීදහක් කවි ලිව් මගේ පෑනින්නුඹට කව් නොලිවුණු හැටී හෙටක් වෙන්නට කල් නොදීඅදම මම පැදි අමුණමීදුවක වී ඔබ ලඟ වැඩෙන්නටබොහෝ පින් මම් කර ඇතීඔබේ පා මුල වැඳ වැටීදුරස් වන දින ලඟ එතීකපටි හොර ගෙඩි ඔබේ දෝණීතාත්තා හැර යන හැටී ... ඉතිරියත් කියවන්න »
බංගලාදේශයේ ඩකා නුවරට කියන්නෙ “1 hour 1 km” කියලලු. එහෙම කියන්නෙ බංගලාදේශයේ ඩකා නුවර එතරම් දයුණු නැති නිසාලු (මමනම් දන්නෙ නෑ ඕවා.). ලංකාවත් දියුණු වෙමින් පවතින රටක්ලු. දියුණු වෙන රටවල් වලට වෙනමම අදුන ගන්න විදිහකුත් තියෙනවා. කොළඹ ඉදන් නුවරට කි.මී. 100ක් තියෙනවලු. කොළඹ ඉදල හොන්ග් කොන්ග් වලට කි.මී. 4050ක්ම තිවෙනවලු. කොළඹ ඉදල නුවරට යන්න පැය 5ක් යනවලු. කොළඹ ඉදල හොන්ග් කොන්ග් යන්නත් ඒ වෙලාවම යනවලු. එහෙම වෙන්නෙ කොළඹ ඉදල නුවරට ප්ලේන් එකෙන් ... ඉතිරියත් කියවන්න »
,මේ පෝස්ට් එක සංවේදී කරන්න පුල්වන්....ගොඩා...ක් සංවේදි වෙන්න ලියන්න පුල්වන්.ඒත් එහෙම කරලා තව තවත් අඩන්න දුක් වෙන්න මට බෑ.මොකද එයා වෙනුවෙන් හෙලන්න තවත් කදුලු මට නැති නිසා.
සුභා අක්කා....කවුද මේ....
මට වයස අවුරුදු 5ක් වෙනකොට මට හිටිය හොදම යාලුවා තමා මෙයා. එතකොට එයාට වයස 16ක් විතර වෙන්න ඇති..සුභා අක්කා කියන්නේ අපේ ගෙදර වැඩ වලට උදව්වට හිටපු කමලා නැන්දගේ දුව.අපේ මල්ලිටයි මටයි හිටපු හොදම යාලුවා තමයි එයා
පොඩි කාලේ මාව ... ඉතිරියත් කියවන්න »
අද තමා මගේ ආදරණීය තාත්තගෙ උපන් දිනේ.ඉතින් කලබල අස්සෙ වුනත් තාත්තා වෙනුවෙන් මෙහෙම ලියන්න මම හුග කාලෙක ඉදන් හිතන් හිටියා.තාත්තා තරම් දුවෙකුට අසීමිතව ආදරේ කරන්න මොනම පිරිමියෙකුටවත් බෑ.ඒ වගේම අපිත් තාත්තට ආදරේ කරන්න ඕන නේද?තාත්තා සමහර විට අපිට අම්ම තරම් සමීප නැති වෙන්න පුලුවන්.ඒත් අම්ම වගේම තාත්තත් අපිව උස් මහත් කරන්න කොච්චර නම් කැපවීම් කරල තියෙද?සමහර දුවලට පෙම්වතෙක් ලැබුනම තාත්තා අමතකයි.ඒත් ඒ කාටවත් බෑ තාත්ත ආදරේ කරනව තරම් ආදරේ කරන්න.හැම ... ඉතිරියත් කියවන්න »
මේ කියන්නේ ලංකාවේ නිර්මාණයක් ගැන. මේක Tiger Awards Competition එකේදි හොදම අධ්‍යක්ශනයට හිමි සම්මානයත් දිනාගෙන තියෙනවා , ඇමරිකාවේ තමයි තිරගත වුනේ මුලින්ම , දැන් මේක ලෝකෙ වටේ යනව කියලයි ආරංචිය , මේක අධ්‍යක්ශනය කරල තියෙන්නේ "සංජීව පුශ්පකුමාර"රගපෑමෙන් දායක වනවාචමින්ද සම්පත් ජයවීරරත්නායක මාරසිංහසිත්ති මරියම්සංජීව දිසානායකසුමති සිවමෝහන්කව්ශල්‍යා ප්‍රනාන්දුඋතුරේ යුද්ධය දරුණුවට පැවති අවදියේ සිදුවූ එකිනෙකට සම්බන්ධ අසාමාන්‍ය කතා තුනක් පිළිබඳව මේ චිත්‍රපටය ගොඩ නැගෙනවාමෙතන තව විස්තර ... ඉතිරියත් කියවන්න »
ඔන්න ඉතින් ඊයෙ දවසෙ, ඒ කිව්වේ 30ස් වෙනි සෙනසුරාද, මමයි මගේ ගැන්සියේ සෙට් එකයි ගියා Galleface එකට. වෙන මොනවටවත් නෙවෙයි X fighter jams බලන්න. එහි හවස හතරට විතර පටන්ගත්ත ෂෝ එක සෑහෙන ගති. මිනිස්සුත් මේක බලන්න සෑහෙන ඇවිත් හිටිය. ටිකට් රුපියල් සීයටයි පන්සීයටයි තමයි විකුනන්න තිබුනෙ. සමහර විට කට්ටිය ටීවී එකේදි නම් ඔය මෝටර් බයිසිකල් උඩින් පන්නන සීන් එහෙම දැකලත් ඇති. ඒත් ඉතින් ඒව ඇස් දෙකෙන් අපට බලා ගන්න ලැබෙන්නෙ ... ඉතිරියත් කියවන්න »
නකල්ස් රක්ෂිතයේ නැවත වරක් ගින්නක් පැතිර යමින් ඇති බව Lanka e Link වාර්තාකරු පවසයි. දුම්බර මිතුරෝ පරිසර සංවිධානය පවසන්නේ රක්කින්ද පිටවල පතන ආසන්නයේ ගින්න පැතිර යන බවයි. එය ආරම්භ වූයේ ඊයේ රාති‍්‍ර 10ට පමණ බවද දුම්බර මිතුරෝ පරිසර සංවිධානය පවසයි. එය නිවා දැමීමට බාධාවක් වී ඇත්තේ පවතින තද සුළඟයි. ලෝක උරුමයක්ද වන නකල්ස් රක්ෂිතයේ මීට [...] ඉතිරියත් කියවන්න »
නීති විරෝධිව සන්තකයේ තබාගෙන සිටින ගිනි අවි හමුදාවට භාර දීම සඳහා නැගෙනහිර පළාතේ වැසියන්ට ලබාදුන් සහන කාලය අදින් අවසන් වේ. යුද හමුදාවේ නැගෙනහිර පළාත භාර ආඥාපති මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා ඉකුත්දා පැවසුවේ නීති විරෝධීව සන්තකයේ තබාගෙන සිටින ගිනි අවි අද දිනට පෙර භාර දිය යුතු බවයි. එසේ නොමැතිව තවදුරටත් ගිනි අවි නීති විරෝධීව සන්තකයේ තබාගෙන [...] ඉතිරියත් කියවන්න »
විවාහ වීමේ අවම වයස කාන්තාවන් සඳහා තවදුරටත් අඩු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව Lanka e Link වෙත වාර්තා වී ඇත. රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න ප‍්‍රකාශ කළේ ඊට අවශ්‍ය නීති දැනටමත් කෙටුම්පත් කර ඇති බවයි. රත්නපුර දිස්ත‍්‍රික් විවාහ සහ උප්පැන්න රෙජිස්ටාර්වරුන්ගේ 40වන සංවත්සරයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. [...] ඉතිරියත් කියවන්න »
අල්ලස් දී සිදු කෙරෙන අන්‍යාගමිකරණයට ආදිවාසී ජනතාව ද ගොදුරක්ව ඇතැයි නවතම පර්යේෂණයකින් හෙළිව ඇත. මෙම පර්යේෂණය සිදු කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ සාමාජයීය විද්‍යා පීඨය විසිනි. මෙම තත්වය වඩාත් දරුණු වී ඇත්තේ රතුගල, පොල්ලේබැද්ද සහ වාකරේ යන ප‍්‍රදේශවල බවද එම විශ්වවිද්‍යාලයේ සාමාජයීය විද්‍යා පීඨයේ අංශාධිපති මහාචාර්ය පේ‍්‍රමකුමාර ද සිල්වා ප‍්‍රකාශ කරයි. ආදිවාසීන්ගෙන් බහුතරයකට ඔවුන්ගේ අනන්‍ය බස [...] ඉතිරියත් කියවන්න »
ආණ්ඩුවේ අක‍්‍රමිකතා පරාජය කිරීම සඳහා විපක්ෂය ශක්තිමත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක පවසයි. එලෙස විපක්ෂය ශක්තිමත් කළ හැක්කේ ඡන්ද දායකයන්ට බව මහනුවර ඊයේ පැවැති රැස්වීමකදී තිස්ස අත්තනායක පෙන්වා දුන්නේය. ඡන්ද දායකයන් ඡන්ද පොළට ගෙන්වා ගැනීමේ වගකීම දේශපාලනඥයන්ට ද පැවරෙන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණි. ඉකුත් මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප‍්‍රතිශතය අඩු [...] ඉතිරියත් කියවන්න »
මේ මගේ සිහින ගැලපිමක්.... ලෝක සිතියේම කොහේ හරි තැනක මේ සිහින වලින් පිරුන ඒ නගරය ඇති කියලා මං හිතනවා,මොකද අදත් ඒ චරිත අප අතරේ ජිවත් වෙනවා කියලයි මම හිතන්නේ... මේ තමයි මගේ නගරයේ විශිෂ්ටම ආපනශාලාව ආර්.කේ ආපනශාලාව... මගේ බිස්නස් ඉහළ ගිය දවස්වලට මම මෙහේ ඇවිත් ඉංග්‍රිසින්ගේ අරක්කු බොනවා, හරිම තෘප්තියක් දැනෙනවා, මේ මම ගැන මම සිතුවිලි කොහේදීවත් දැකලා නැතිව ඇති ඔයාලා මං වගේ ගැහැණියක් ... ඉතිරියත් කියවන්න »
අද මම කියන්න යන්නේ මට පුලුවන් ව්දිහට ඔගොල්ලන්ට සිඩ් හා ඩ්ව්ඩ් කොහොමද රයිට් කර ගන්නේ කොහොමද කියන ට්කක් සරල වෙන්න ඇති තාක්ෂනය දැන ගත් අයට නමුත් මේ වැඩේ සුලුකොට තකන්න නරකයි ඒ හොගක් මේ සදහා බාව්තා කරන්නේ නිති විරොධ් සොෆ්ට්වේයාර් හා දැනගත්තත් කරන ආකාරය නොදත්කම නිසා තමා කාලය හා මුදල් අපතේ යවන පුද්ගලයින් හට මුල පටන්ම දැනුමක් ලබා දිම මාගේ අරමුනයි...අවශන කරන මුලික දේවල්......සිඩ් රයිටරයක් හෝ ඩ්ව්ඩ් රයිටරයක්.....හොද සිඩ් හෝ ... ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, මේ රහත් බැව් ප්‍රකාශ කිරීම් පසක් වෙත්. කවර පසක්ද යත්? නුවණ මඳ බැවින් මුළා බැවින් අර්හත්වය ප්‍රකාශ කරයි. ලාමක ආසා ඇත්තේ, ආශාව ස්වභාව කොට ඇත්තේ අර්හත්වය ප්‍රකාශ කරයි. උමතු බැවින් සිත් පෙරලීමෙන් රහත් බව ප්‍රකාශ කරයි. අධිකවූ මානයෙන් … Continue reading → ඉතිරියත් කියවන්න »
කරැමෙට වගේ මට මේක ස්කෑන් කරගන්න බැරිවුනා තාම… දන්නවනේ ඉතිං චයිනීස් ෆෝන වල කැමරාමේ කොලිටිය…..ඒත් පුලුවන් වුන වෙලාවක හොද කොපියක් අප් ලොඩ් කරනවා…. එතකල් මට කියන්න මේක හොදයි නේද කියලා….?????
Filed under: එහෙන් මෙහෙන්, සීතල සිතුවිලි ඉතිරියත් කියවන්න »
Created by Jagath Karunajeewa.....
ඉතිරියත් කියවන්න »
ආසනික් තියෙනවා කියපු කැලණිය පර්යේෂකයන් බනින අවලාද නගන ලිප වැඩසටහන් නං හැම තැනමඒවුනාට එහෙම හරි නෑනේද?(අනික් පාර්ෂවයෙනුත් අහන්න එපෑයි) 2011 ජුලි මස 6 වෙනිදා විදුසර පුවත් සගරාවට මහාචාර්ය නලින්ද සිල්වා මහතා මේ පිලිබද අදහස් දක්වා තියෙනවා අද පලිගුවේ පලවෙන්නේ එහි උපුටා ගැනීම් කිහිපයක්. හුදු කාර්මික ශිල්පීන් වු ඊනියා විද්‍යාඥයෝ-------------------------------------------" ... සහල් වල ආසනික් තිබිම අපේ ගවේෂණය සම්බන්ධ ද්විතීක කරුණකි.එය අපේ ගවේෂණයට අදාලනොවේ. ඒබව තවමත් මේ ඊනියා විද්‍යාඥයිට සන්නිවේදනය වි නොමැත. අපේ අධ්‍යයනය ... ඉතිරියත් කියවන්න »
වැහි වර්ශා හිනා වි..මහ පොළවට දි හාදු..නික්ම ගොස් අදට පමණකට..හෙටට එන්නට අවසර ගෙන..කැලැඹුනු හදවතක් සේම ..හාදුවෙන් උණුසුම් වු මිහිකතද..ස්පර්ශයෙන් චමත්කාරයෙන් වි මංමත්..හෙටට එන්න දුන්නා අවසර..අවදි වු මල් පොහොට්ටුගත දොවා ගත් වර්ශාව සිසිලසින්..සැරසුනා තුටින් ආදරයෙන්..හෙටට එන වසන්තය පිළිගන්න.. ඉතිරියත් කියවන්න »
"සහන් රන්වල අසයි වෙලාව කීයද?" කෘතිය "සහන් රන්වල" මහතා විසින් ලියන ලද කෘතියකි.මෙම ග්‍රන්ථයෙහි ඇත්තේ කෘතියේ නමින්ම වේදිකාගත කරන ලද නාට්‍යයේ පිටපතයි.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ඉතිරියත් කියවන්න »
"රාග විරාග" කෘතිය "තිලක කුඩාහෙට්ටි" මහතා විසින් ලියන ලද නවතම නවකතාවයි.ත්‍රස්තවාදීන් විසින් විනාශ කරනු ලැබූ ප්‍රදේශයකින් ගෙනෙනු ලැබූ කුඩා දරුවන් දෙදෙනෙකු පන්සලක මහණ කරගනු ලැබීමත්, ඉන්පසු එයින් එක් අයකු සිවුරු හැර ගොස් ක්‍රිස්තියානි නිකායක පූජකවරයකු වීමට ගොස් ජීවිතය අකාලයේ විනාශ කර ගන්නා ආකාරයත් මෙම කෘතියෙන් දැක්වේ. අනෙක් භික්ෂුව රටට, දැයට වැඩ දායක ලෙස ජීවත් වන ආකාරයත්, ක්‍රිස්තියානි මිෂනාරීන්ගෙන් තමන් වැඩ සිටින ගම් ප්‍රදේශය බේරා ගන්නා ආකාරයත් මෙහි අන්තර්ගතවේ.මෙය මරදානේ "දයාවංශ ... ඉතිරියත් කියවන්න »
සතියේ හොඳම කලා | සිනමා | ජායාරුප එකතුවන් පහතින් විශේෂ Redbull X fighters ජායාරුප එකතුව එතෙර ගොසිප් බොලිවුඩ් ගොසිප් කලා ලොව මගේ පුතා මේ රටේ ඉන්න දුප්පත්ම කලාකරුවයි දෙරණ ඩ්‍රීම් ස්ටාර් ජයග්‍රාහකයා දැන්ම විවාහ වෙන්නේ නැහැ - දුලානි රියලිටියේ ඇතුල් පැත්ත කියා දෙන මහේන්ද්‍රගේ ස්ටාර් ශ්‍රීලංකා හිස්තැනක් මම උඩඟු නෑ ආඩම්බරයි - නිලන්ති ඩයස් තරු වැඩසටහන් වලින් දක්ෂයෝ බිහිවෙන් නෑ - කසුන් කල්හාර මගේ නමින් ෆේස්බුක් ගිණුම් පහක් තියනවා - උත්පලා පවුලේ වගකීම්වලින් මම නිදහස් - ... ඉතිරියත් කියවන්න »
"බෙංගාලි යෙහෙළිය" කෘතිය "නීල් විජේරත්න" මහතා විසින් ලියන ලද කෘතියකි.නීල් විජේරත්න මහතා ඉන්දියාවේදී කළ සංචාරයන් වලදී ලැබූ අත්දැකීම් ආශ්‍රයෙන් මෙම කෘතිය ලියා ඇත. මෙහි පළ වන ලිපි මීට පෙර සිළුමිණ පුවත්පතෙහි පළ වූ ලිපි වලින් උපුටා ගත් ඒවාය.මෙය "විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය" විසින් ප්‍රකාශිත කෘතියකි. ඉතිරියත් කියවන්න »
"The Ashok Ferrey Show" කියන්නෙ අශෝක් ෆෙරී කියන ලේඛකයා විසින් ඉදිරිපත් කරනු ලබන ඉංග්‍රීසි සාහිත්‍ය, කලාව, ගීත ආදිය පිළිබඳව ඉදිරිපත් කරනු ලබන වැඩසටහනක්. සාමාන්‍ය සිංහල සාහිත්‍ය වැඩසටහනක් ඉදිරිපත් කරන ආකාරයට වඩා වෙනස් ආකාරයකටත්, මැදිරියක රූපගත නොකර වෙනස් පසුබිම් තල වල ඉඳල රූපගත කරල තිබෙන නිසා කම්මැලිකමක් නැතිවත් බලා සිටිය හැකි වැඩසටහනක්.අශෝක් ෆෙරී කියන්නෙ සිංහල පොත් පත් කියවන්නන් අතර නම් ප්‍රසිද්ධ පුද්ගලයෙක් නෙමේ. “Colpetty People” සහ “Serendipity” කියන්නෙ ඔහු ලියන ලද ඉංග්‍රීසි සාහිත්‍ය කෘතීන් දෙකක්.අශෝක් ෆෙරී ගැන ... ඉතිරියත් කියවන්න »
මුලින්ම කියන්න ඔනෙ මම මේ දෙවල් ලියන්නේ අපි හෙට ඉඳලා මේවා කලොත් එන අවුරුද්දේ කිරි ඉතිරෙනවා කියන හැගීමෙන් නෙමේ. මම කියන්නේ මේ දෙවල් අපේ විද්‍යාව. අපි මේවා නවීන විද්‍යාවට අනුව හැඩ ගස්සගමු. අඩු ගානේ තව අවුරුදු 10 - 20 අතර කාලෙකදි අපේ දරුවෝ ලෝකයේ දෙපයින් නැඟී සිටියි එතකොට. අපි කාටවත් ණය නැති, බර නැති කෙලින් රටක් වෙයි. ඔය මොන ජගතටවත් අපි බය නැතිව කෙලින් මුහුන දෙයි. කෙටි කාලීනව යෝජනා හදාගෙන ... ඉතිරියත් කියවන්න »
මා පෙරපාසල් ගොස් නැත.අම්මාගේ ඇකයේ තුරුළු වී ඈ සමග ඉතා කුඩා වයසේදීම මම ද පාසල් ගියෙමි.පුන්චි මාව ද ආo බාo කරමින් පාසලේ දරුවන්ට අකුරු ඉගැන්වූ අයුරු ඈ අද ද සිහිපත් කොට සිනාසෙමින් මගේ ඔළුව අතගායි.පුන්චි කාලයේ ඇගේ උණුසුමින් වෙන්වී මොහොතකුදු පිට යාමට මා ... ඉතිරියත් කියවන්න »
(2011 ජුලි 31 W3Lanka) තමන් විසින් ම නිර්මානය කර ගන්නා ලද නීති රීති පද්ධතියක් සහිත චතුස්කෝටික යයි කියන තර්කන අවකාශයක පාළු ගෙයි වළං බිඳීමේ ශූරයකු වී සිටි අනාථ අසරණ නලින් ද සිල්වා ඇණ ගත්තේ ආසනික් ප්‍රශ්නයෙන් ය. ඊනියා චතුස්කෝටික චින්තනයෙන් ගොඩනඟා ගන්නා ලද බව කියන බටහිර නො වන විද්‍යාවක මහිමයෙන් රජරට වකුගඩු රෝගයට හේතුව ලෙස ගවේශනය කර ගත් ආසනික් ප්‍රශ්නය නලින් ද සිල්වා විසින් ද්විකොටික චින්තකයන් ලෙස හුවා දක්වන විද්‍යාඥයන් විසින් සාර්ථක ... ඉතිරියත් කියවන්න »
බ්ලොග් ලියන්න පටන් ගත්ත ගොඩක් අයට වෙච්ච දේ මටත් වුණා.හැමදාම හෙට ලියනවා.. හෙට ලියනවා.. කියලා හිත හිත හිටියා මිසක් ලියන්න වෙලාවක් හම්බවුනේ නැහැ. අනිත් එක හැමදාම බලන බ්ලොග් ටික කියවලා ඉවරවෙනකොට වෙලාවත් ඉවරයි. කමෙන්ට් එකක් වත් දාන්න වුණේ නැහැ. සින්ඩිකේටර වලිනුත් මාව අයින් කරලා ඇති. මේක පෝස්ට් කරල බලන්න ඕනෙ මොන මොන ඒවා වලද තාම ඉතුරුවෙලා ඉන්නෙ කියල.ලියන්න පටන් ගත්ත එකේ පහුගිය දවසක මම ගිය ට්‍රිප‍් එකක් ගැන විස්තරයක් කියල දාන්න හිතුණා. මේක ... ඉතිරියත් කියවන්න »
රිදෙයි සිත සේකරගේ....දල්වන්ට දුම්වැටිය....රැගෙන ඔහු දුම්වැටිය...තව එකෙක්, මහතැන් කෙනෙක්....නැවත දෙයි නැත සිනා...නොමැත ස්තූතියක්....රිදුනි සිත සේකරගේ....සංවේදී කවි සිතක....මහ කලාගාරයක......
කොලොම්තොට තරු රැයක....අඳුරු නොපෙනෙන තැනක....විඳින කළ ඒ සුවය....දල්වන්න බීඩියක්....."එක්ස් කියුස් මී සෑර්...."ඉල්ලුමක් කාරුණික..
"සර්... කොටේ මන් ගහන්නද...?"
එපා කොට.. අදින්නට..අදින බර.. මදිද නුඹ..පෙරහැරේ ඉතිරියත් කියවන්න »
උඹට ඔනේමනම් මාව අමතක කරපන්අමතකම කරපන්ඒත් කමක් නැහැ මං තරහ නැහැමගේ දිහා බලන්නැතුව හිටපන් බලන් නැතුවම හිටපන්ඒත් කමක් නැහැ මං තරහ නැහැමාත් එක්ක කථානොකර හිටපන්කතා නොකරම හිටපන්ඒත් කමක් නැහැ මං තරහ නැහැමාත් එක්ක හිනානොවී හිටපන්හිනා නොවීම හිටපන්ඒත් කමක් නැහැ මං තරහ නැහැඇති තරම් මාව අඩවපන්ඒත් කමක් නැහැ මං තරහ නැහැඇති තරම් මාව රිදවපන්මට ජීවිතේ එපා කරවපන්එපාම කරවපන්ඒත් මටඋඹ දිහා බලන් නැතුව ඉන්න කියන්නනම් එපාමට ඒක කොහොමවත් කරන්න බැහැඊට වඩා හොදයි ... ඉතිරියත් කියවන්න »
රුපියල් ශත වෙනුවෙන් "මිනිස්‌කම" උගස් කර ඇති මිනිසුන් සිටින ලෝකයක, අනුන්ගේ දේ ලබාගෙන තාවකාලික සතුටක් විඳීමෙන් ඵලක් නැති බවට මානසික සිතුවම් ඇඳගන්නා මිනිසුන් සිටින්නේ කලාතුරකිනි. එවැනි "මිනිසත්කම" දොරේ ගලා යන සිතකින් යුත් පුංචි දැරිවියක් ගැන ඇල්පිටිය ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබුණේ ... ඉතිරියත් කියවන්න »
රියලටි ෂෝ වල රියලටි එක - Reality of the Reality TV Shows කියලා මම කලින් ලියපු ලිපියේම දිගුවක් විදියට තමයි මේ පොස්ට් එක සිතුවිලි පවුරට දාන්න කියලා හිතුවේ.මුල් පොස්ට් එකේදී මට මගහැරුණු කරුණු සමහරක් ප්‍රතිචාර විදියට දන්වපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.ලංකාවේ හැදුන ගොඩක් රියලටි වලට අභාෂය ලැබුනේ American Idol නැත්නම් Pop Idol කියන වැඩසටහන් වලින්. වෙන රටකම වගේම SMS මනාප ක්‍රමය අපේ රටේ රියලටි ෂෝ වලටත් යොදා ගත්තා.ඔය කෙටි පණිවිඩ ක්‍රමය ලංකාව වගේ රටකට ගොඩක්ම ... ඉතිරියත් කියවන්න »
කතන්දරකාරයා අනුර කුමාර දිසානායකගෙන් ඇසූ ප්‍රශ්නය ගැන ලියපු මගේ පොලිටිකල් බ්ලොග් කතන්දරේ මතකයි නේද?ඒකට ආපු රෙස්පොන්ස් එක නරකම නැති හින්දා මේ දෙවෙනි කෑල්ලත් ලියල දාන්න හිතුණා ඔන්න ඔහේ!කොහොමටත් ඉරිදා ට සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකක් දාන එක මං දැන් කාලයක් තිස්සේ කරගෙන එන වැඩක් නොවැ. මං පහුගිය ඉරිදා කියපු විදියට, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත නගා සිටුවීමමේ සංවිධානයේ රැස්වීිමකදි තමයි මං අනුර කුමාර දිසානායකගෙන් රිටෝරිකල් ප්‍රශ්ණයක් ඇහැව්වේ.අනුරකාරයා ගේ ෂෝයි උත්තරේ ඉවරවෙනවාත් එක්කම මං ... ඉතිරියත් කියවන්න »
අපේ රටේ එක එක කාලෙට එක එක බාසා ගැන උණක් පැතිරිලා යනවා. මිනිස්සු හිතනවා දැන් මේ බාසාව ඉගෙන ගත්තොත් තමා ලොක්කෙක් වෙන්න පුලුවන්, සල්ලි හම්බ කරන්න පුලුවන්, එහෙම නැත්නම් හයි ක්ලාස් එකට යන්න පුලුවන් කියලා.ඉතින් පණ දාගෙන ඒ බසාව ඉගෙන ගන්නවා, ලමයින්ට උගන්නන්න හදනවා. හැම තැනම ක්ලාස් දාලා ගුරුවරු වැහි වැහලා. මුලින්ම ආවේ ඉංග්‍රීසි උණ. [...] ඉතිරියත් කියවන්න »
චතුරට නුවරින් පාසල මාරු කරන්න වුනාට පස්සේ මාසයක් විතර ඉන්න සිද්ධ වුනේ චතුරගේ ලොකු අම්මලගේ ගෙදර. ඉතින් ඔය මාසයම වගේ එහේ ඉඳන් තමයි ඉස්කෝලේ ගියේ.ලොකු අම්මලාගේ ගෙදර තියෙන්නේ අකරවිට. ඒකියන ගම තියෙන්නේ අවිස්සාවේල්ලට කළින් හම්බවෙන කොස්ගමට කිට්ටුවෙන් තමයි.ඉතින් චතුර ඒ දවස් වල පොඩි එකා හින්ඳා කවුරු හරි ඔක්කෝම වගේ වඩ ටික කරලා දෙනවා,ඇඳුම් ටික මැදලා දෙන එක කළේ ඒ අක්කා හරි ලොකු අම්මා හරි තමයි. චතුර ඊට පස්සේ අවුරුදු ගානක් ... ඉතිරියත් කියවන්න »
දැන් ඉතින් බූඩිගේ කතාවෙන් ගොඩක් කෙටුවනේ, කියෝපු අයට මතක ඇති බූඩි උසස් අධ්‍යාපනේ පටන් ගත්ත එක. පෙර සේම කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස ඊටත් පස්සේ හතරවෙනි කෑල්ල.
අන්තිම කෑල්ලේ කිව්ව විදිහට බූඩි උසස් අධ්‍යාපනේට එන්ටර් වුනානේ ඉතින් ඒ කාලේ අබාන්ස් එකේ වැඩට ගිහින් ඊට පස්සේ බැංකු ගත වුනා. බැංකුගත වුනත් හරි ජීවිතේ ගොඩාක් සංකීර්ණ ... ඉතිරියත් කියවන්න »
එදා වගෙ අදත් නුඹ ලෙඩ වෙලාඑදාටත් වඩා මං තනි වෙලාඑදා ලඟ හිටිය මං නැති වෙලා'ලෙඩය' නුඹ අපව යළි එක් කලාදුරින් හිටියමුත් මං වෙන් වෙලාහිතෙන් නුඹ ලඟයි ලඟටම වෙලාලෙඩ'වු කළ නුඹට මා සිහි වෙලාමම ද දුක් වීමි නුඹ තනි වෙලාමගේ ආලෙ නුඹ සිහිකර මෙදාකතා කළේ දුක් හඬකින් මෙදාඇඬුම් ඇසුනු විට ගන්නට බදාලඟින් නුඹ නෑනෙ හැඬුවෙමි එදාලඟින් ඉඳ හොඳින් සලකනු හිතයිඑන්නෙ කෙලෙසින්ද හිත දැන් අසයිලෙඩින් සිටි අයුරු මට සිහි කරයිගෙවුනු වසරෙ නුඹ ... ඉතිරියත් කියවන්න »
දහස් ගනනක් මුව විවිරවියඅහිමියි කියන්නට නූඹ මටවිවර නොවුනා එකදු මුවක්හිමි වේ යැයි කියන්නටකපාලන්නට හිත්නා නෙවෙද මටමගේ සවන ඉතිරියත් කියවන්න »
අදත් මම කියන්න යන්නේ මගේ චාරිකා සටහනක් තමයි...හැබැයි විශේෂ තැනක් ගැන නම් නොවෙයි. මගෙ අත්දැකීමක් ගැන.දැන් කියන්න බලන්න මෙතනින් ත්‍රී වීල් එකක ගමනක් ගියපු නැති එක්කෙනෙක් ඉන්නවනම්.... ? මම හිතන්නේ නැතුව ඇති... අපි හැමොම ත්‍රී වීල් වල ගමන් බිමන් යනවනේ...ඔන්න මම කියන්න යන්නේ මම ඉන්දියාවේ චෙන්නායි වලදි ත්‍රී වීල් වල ගියපු හැටි තමයි...හැබැයි ඉතින් මුලින්ම කියුව මේව ලන්කාවේ ක්‍රියාවේ යොදවල එහෙම මාස ගානක් තෙල් සාත්තු කරන්න උනොත් මට බනින්න ... ඉතිරියත් කියවන්න »
කාලය ගත වෙලාඑදා තිබුණු දේවල්තිබුණු තැනක්වත්අද දකින්න නෑආස වුනත් දකින්නටඒ දේවල් අදත්කොහොම යන්නදඅතීතයට,හීනෙකින් මිස?කාලය ගත වෙලාකළ කී දේවල්ඡායාවක් වගේමතකෙන් ගිලිහිලාකළ දෙයක් නැති තරම්කරන්න දේ තිබුනත්අනාගතේදී ඒවත්බොඳ වුනුඡායාවන් වේවිකාලය ගත වුනත්තවමත් අපිවර්තමානයේ දවසකඅනාගතේ ගැනහීන දකිමින්දුකින් වෙළේවිඒ හීනහැබෑ නොවුනමඅනාගතේ දවසක ඉතිරියත් කියවන්න »
උදේ පාන්දරම ඉර පායලා ටිකක් වෙලා ගිහිල්ලා ගමේ ඉස්කෝලෙ පටන් ගන්න පැය බාගෙකට විතර කලින් මෙන්න මේ විදිහටම තාත්තගෙ ඇඟිල්ලෙ එල්ලිලා, සුදුපාට ගවුමකුත් ඇඳගෙන ඉස්කෝලෙ යන එක වසරෙ පුංචි කෙල්ලෙක් හිටියා... ඒ කෙල්ලගෙ පුංචි අතට අහු උනේ තාත්තගෙ පුංචිම ඇඟිල්ල විතරයි... පාරෙ ගල් බොරළු වල හැප්පෙන්නැතුව වැටෙන්නැතුව යන්නත් ඕනෙ.. වටේ තියෙන දේවල් බලන්නත් ඕනෙ... ඉස්සරහට හම්බෙන අයත් එක්ක හිනා වෙන්නත් ඕනෙ.. උදේට හම්බෙන කට්ටිය "මෝනින් සර්" කියාගෙන යනවා... කෙල්ලටත් ... ඉතිරියත් කියවන්න »
ඉස්සෙල්ලම ටෙක් කතා!අද මමයි ලේනයි ටෙක් ගියා! ම්ම්ම්ම්ම්! අර මං කලින් කිව්ව වැඩේ කරලා තියෙන්නෙ නයිටා එකේ ප්‍රොජෙක්ට්ස් කරන්න ආපු එවුන් දෙන්නෙක්නෙ! මං අදයි දන්නෙ ඒක! උන් ටොරන්ට් එහෙම නවත්තලා බුවාල වගේ වැඩක් දීලා ගිහින්!උන් ටික අපේ ටෙක් එකේ එහෙම නටන්නෙ කොහොමද කියලා අපි අද කථා උනා! සුපුනුයි! මමයි මලිත‍් ඇතුලු අපේ කට්ටිය!ඒකට අපි ඉක්මණට වැඩක් දෙන්න ඕනි! ඒක කරලා ඒ ගැනත් මේකෙ දාන්නම්කෝ!!!අද මායි ලේනයි සී ටී බී බස් ... ඉතිරියත් කියවන්න »
"මට නාට්‍යයෙන් අයින් වෙන්න ඕනේ- " රාධා නැන්දා ඇය දෙස නොබලා ම කීවාය."මට ඇත්තටම කනගාටුයි ළමයා-" හිස සැලූ ඩොරිස් ආන්ටි කීවායමොහොතකට පසු ඇය අවසාන ජනේලයද වසා අගුලු දැමුවාය. සිදු වූ සියල්ල මට ගම්‍ය වූයේ- කාරණා කාරණා ඇති ව මුළුමනින් ම අවබෝධ කොට ගත හැකි වූයේ එවිට ය. දැන් එය කෙතරම් පැහැදිලිව දිස්වේද යත් කලින් මා එය නොදැක සිටීම ගැන රාධා නැන්දා...ගේ හිසේ වෙළා තිබුණ ලේ තවරුණ වෙළුම් පටිය දුටු මොහොතේ ... ඉතිරියත් කියවන්න »
ප‍්‍රදේශ බොහෝමයක වියලි කාලගුණයක් පැවතීම නිසා ඉදිරි මාස කිහිපයේදී වන අලි පහරදීම් වැඩිවිය හැකි බවට වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනතුරු අගවයි. ගිරිතලේ ජාතික වනජීවි පුහුණු කේන්ද්‍රය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ වන අලි පහරදීම් වැඩි වශයෙන් සිදුවන්නේ රාති‍්‍ර කාලයේදී බවයි. වන අලි පහරදීම්වලින් 80%කට පමණ ගොදුරු වී ඇත්තේ නිවසින් බැහැරව සිටි පුද්ගලයන් බවද [...] ඉතිරියත් කියවන්න »
දිගින් දිගටම ලබන පරාජයන් වෙනුවට ජයග‍්‍රහණයක සතුට ලැබීමට එක්සත් ජාතික පක්ෂය තවමත් උත්සහ කරයි. එහෙත් කනගාටුවට කරුණක් වන්නේ පරාජයට හේතු මොනවාදැයි නිවැරදිව හඳුනා ගැනීමට පවා එක්සත් ජාතික පක්ෂය තවමත් අපොහොසත් වී සිටීමයි. වෙනත් බොහෝ කරුණුවලදී මෙන්ම පරාජයට හේතු සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර ඇත්තේ පරස්පරතාවකි. කොළඹ ඊයේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡා දෙකකදී මේ බව [...] ඉතිරියත් කියවන්න »
යාපනයේ පළ කෙරෙන උදයන් පුවත්පතේ කතෘ ජී කුහනාදන්ට කිසියම් පිරිසක් පහරදී ඇත. කාර්යාලයේ සිට නිවස බලා යමින් සිටියදි කුහනාදන් ඊයේ රාති‍්‍ර මෙලෙස පහරදීමට ලක් වූ බව Lanka e Link වාර්තාකරු පවසයි. මේ වන විට ඔහු යාපනය මහරෝහලේ ප‍්‍රතිකාර ලබයි. පහරදීම සිදු කළේ කවුරුන්දැයි මෙතෙක් තහවුරු වී නොමැත. Share ඉතිරියත් කියවන්න »
අපේක්ෂිත සේවය ඉටු කිරීමට ප‍්‍රමාණවත් නිලධාරින් නොමැති බවට ජාතික ළමාරක්ෂක අධිකාරිය මැසිවිලි නගයි. ළමයින් හිංසනයට ලක්වීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ලබාදී ඇති 19 29 දුරකතන අංකයට වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ ඊයේ පැවැත් වූ උත්සවයකදීයි මෙලෙස මැසිවිල නැගුණි. ජාතික ළමා රක්ෂක අධිකාරියේ සහ පොලිස් ළමා හා කාන්තා කාර්යංශය ඒකාබද්ධ කරන්නැයි මෙහිදී ඉල්ලීමක් ද කෙරුණි. Share ඉතිරියත් කියවන්න »
ශී‍්‍ර ලංකාවේ කීර්ති නාමයට හානි නොකරන්නැයි බටහිර මාධ්‍යයන්ට බල කරමින්, ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයන් විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර ෆෙඩරේෂන් චතුරස‍්‍රයේදී අද උදෑසන සිදු කෙරුණි. චැනල් ෆෝ නාලිකාවේ නිෂ්පාදනයක් වන ‘‘ශී‍්‍ර ලංකාස් කිලින්ග් ෆීල්ඞ්’’ වාර්තා චිත‍්‍රපටය ඉකුත්දා ඔස්ටේ‍්‍රලියාවේ ද විකාශය කෙරුණි. උද්ඝෝෂකයන් පැවසුවේ එමගින් ශී‍්‍ර ලංකාවේ කීර්ති නාමයට හානි කෙරෙන බවයි. ශී‍්‍ර [...] ඉතිරියත් කියවන්න »