එන්න ඔබ… මගේ තනිකම July 23, 2011
එන්න ඔබමගේ ළමැද සැතපෙන්නඒ උණුහුම පතුලේමම ආසයි සැගවෙන්න එන්න ඔබමම තදින් සිපගන්නඒ තොල් පෙති අතරමම ආසයි දැවටෙන්න එන්න ඔබමා හද විල කලඹවන්නමේ සරතැස නිවාමම ආසයි ඔබේ වෙන්න පබලු ඉතිරියත් කියවන්න »
එන්න ඔබමගේ ළමැද සැතපෙන්නඒ උණුහුම පතුලේමම ආසයි සැගවෙන්න එන්න ඔබමම තදින් සිපගන්නඒ තොල් පෙති අතරමම ආසයි දැවටෙන්න එන්න ඔබමා හද විල කලඹවන්නමේ සරතැස නිවාමම ආසයි ඔබේ වෙන්න පබලු ඉතිරියත් කියවන්න »
අද ආයේ සැරයක් ඡන්දයක් තියෙනවා.චන්ද වලින් අඩුවක් නැති රටක් නේ මේක. ඇටමැස්සා මේ දවස් ටිකේම කල්පනා කර කර හිටියේ කොයි පැත්තටද ඡන්දේ දෙන්නේ කියලා.අහස පොලව ගැට ගහන්න කල්පනා කලත් හිතා ගන්න බැරි වුනා කාට දෙනවාද කියලා. ඔන්න ඔය වෙලාවේ තමා අහම්බෙන් වගේ මිනිහාට අහන්න ලැබුනේ පහුගිය දාක තිබුනු මොකක්ද දේශපාලන සංවාද වැඩසටහනක්. මේක මොකක්ද කියලා ඇටමැස්සට මතක නැහැ.. එක්කෝ ජනහඬ , [...] ඉතිරියත් කියවන්න »
Filed under: කාළීන සිදුවීම්, දුටුගැමුණු බළකාය, බුදු දහම ඉතිරියත් කියවන්න »
මල්මාලි මගෙ පුංචිනුඹට මම ආදරෙන්නෙලුවානෙ මල් මිටක්දොවාලා සෙනෙහසින්මල් මදිය පවසන්නමගෙ සිතේ ආදරේදන්නවාද රත්තරංනුඹයි මගෙ ජීවිතේමුතු පබා2006.07.22 ඉතිරියත් කියවන්න »
නිවසට එනතුරා දෑඟිලි ගනිමින්නේයන එන මඟ දිගට තොරතුරු විමසන්නේමැණිකක් වගේ මා රක්ෂා ... ඉතිරියත් කියවන්න »
වැඩි කතාබහක් ඔනි නෑ.. ගොඩාක් සංවේගයෙන් අද මෙව්ව එක ලියන්නේ..., වැඩි කතා නැතුව මෙව්ව එකට බහිමු....අපි ඔය සල්පර් වලට ගෙන්දගම් කියනව වගේ සින්ක් වලට තුත්තනාගම් කියනවා වගේ මේ ආසනික් වලටත් පොදු ව්‍යාවාහාරයේ කීන්නෙ පාසානම් කියල. ඒතකොටම ඉතින් මී පාසානම් නෙ මතක් වෙන්නේ.. මං හිතන විදියට ඉස්සර මී පාසානම් වල ආසනික් අදික සාංද්‍රනයකින් තියෙන්ටෑ... ඉතින් ඔය මී පාසානම් කියන වචනෙනම් දැන් කිසිම තේරුමක් නැතුව තමා කියවෙන්නෙ.. හරියට අර පස්සෙන් මඩ ඉහෙන ... ඉතිරියත් කියවන්න »
අවසර පතමි සිතුවිලි කවි කරන්නටමනහර බුදු දහම ලොවටම කියන්නටමේ වෙර නිමල දම් ඔබහට බෙදන්නටගෙනහැර පාමි ලිපි මම යන ලියන්නටනිර්මල අමා දම් රස සොයලා දෙන්නයිසක්වල සරා පින්බිම් වැඳලා ගන්නයිමංගල මහා සඳ තතු කියලා දෙන්නයිසිංහල දනා මන ... ඉතිරියත් කියවන්න »
රෝහිනී නැන්දටආන්ටි මයි ඩාලින්අල්ලපු ගෙදරට අලුතෙන් ආපු අක්කා කිව්වලුමිසිස් පෙරේරා අනියන් එකක් දෙනවද කියලාඅල්ලපු ගෙදර නැන්දා ආවලුතව ශුගර් ටිකක් තිබ්බා නම් ඔයාගේ ඩ්‍රින්ක් එක මරු කියලා ඒ මාමා කිව්වලුමල්ලි අපි ප්ලේ කරමු කියලාඒ පොඩි එකා කිව්ව්වලුමේවා අහපු අපේ පොඩි එකා"මමී පපා පපී ජූස් පාන් චූස් "කියලා කිව්ව්වලු..තේරුම"අම්මේ තාත්තා පරිප්පු හොඳි එක්ක පාන් කනවා.."Picture source : http://www.crestock.com/image/20113-Shopping-family.aspx Accessed on 22nd July 2011 20.30 [Online]චතුර.... ඉතිරියත් කියවන්න »
ජනකවි සඳහා අවධානය යොමු කරන විට අපට එහි අනු අංගයක් ව පවතින කරත්ත කවි නොතකා හැරිය නොහැකිය. අතීතයේ විවිධ සමාජ ස්ථර වල අය කරත්තය සිය දෛනික අවැසිතා සඳහා භාවිත කලද මෝටර් රථයේ ආගමනය නිසාවෙන් කෙමෙන් කෙමෙන් අභාවයට යන්නට විය.., කෙසේ වුවත් ඒ අභාවයට ගිය සම්ප්‍රදායන් අපට ඉතිරි කර යන්නේ ඉතා වටිනා දායදයන් ගොන්නකි.., කරත්ත ඇසුරේ ඉපදෙන කතා, කවි, තේරවිලි හා ආප්තෝපදේශ බොහෝය. ... ඉතිරියත් කියවන්න »
"අප තවදුරටත් බිය නොවන්නෙමු. ඔබලගේ අත්වඩංගුවට ගැනීමේ තර්ජනය අප සදහා තේරුමක් නැති හා අවලංගු කාරනවකි. ඔබලාට අදහස් අත්වඩංගුවට ගත නොහැකි වනු ඇත.අපේ සටන ඉදිරියටද පවතිනු ඇත. අප සතු සියලුම ක්‍රමවේද භාවිතා කරමින් ඉදිරියේදී ඔබලාගේ වෙබ් අඩවි සිදුරු කොට ලබා ගන්නා තොරතුරු ප්‍රසිද්ධ කරමින් ඔබලා ලෝකයෙන් සගවමින් සිටින සත්‍ය අප හෙලි කරන්නෙමු." නන්නාදුනන වෙබ් පහර දෙන්නන්ගේ කන්ඩායම පසුගියදාක මෙම ප්‍රකාශය කර තිබුනේ දිනෙන් දින ඔවුනට එරෙහිව දැඩිවෙමින් පවතින නීතිමය පියවරවල් වලට ... ඉතිරියත් කියවන්න »
මයික්‍රොසොෆ්ට් වර්චුවල් පී.සී.මේ සිතුවිලි පවුරට කියන්න යන්නෙ නිදහස් මෘදුකාංගයක් (නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක්) ගැන. මේ නිදහස් මෘදුකාංගෙ දෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකෙ කීවොත් කට්ටිය පුදුම වෙයිද? ඇයි මයික්‍රොසොෆ්ට්ල දෙන තරමක් දෙන්නෙ සල්ලි වලටනෙ.මේකේ නමින්ම තේරෙනවනේ මේක මොන වගේ සොෆ්ට්වෙයා එකක්ද කියලා.. මෙකෙන් පුලුවන් ඔයාලට ඔයලගෙ කොම්පියුටරේ අස්සෙම තව කොම්පියුටර් ගොඩක් හදාගන්න. ඒ කොම්පියුටර් වලට ඕන ඔපරේට්න් සිස්ටම් එකක් දාල තියාගන්න පුලුවන්. දැන් හිතන්නකො ඔයාගෙ කොම්පියුටර් එකේ Windows 7 දාල තියෙන්නෙ කියලා. ... ඉතිරියත් කියවන්න »
හිතට ආපු කේන්තියටනිවෙන්නට ඉඩක් ඉඩක් නොදීවචන දෙකක් කියෙවුනාටමට ආපහු ඒ ගැන කියන්නේ නැතුවමුකුත් නොවුන තරමටම ඔය ලෙංගතු හිනහවෙන්ඔය ආදර කතාවෙන්දීපු නිහඬ උත්තරයසැරයි අතුල් පහරකට වැඩියෙන්..Picture source : http://www.blogcatalog.com/blogs/ishita-bandyo-fine-artsAccessed on 22nd July 2011 19.30[Online]චතුර.. ඉතිරියත් කියවන්න »
ඉතින් ඔන්න පොරොන්දු වුන විදියටම පහුගියලිපියේ ඉතුරු ටික අරගෙන ආවා. දවසක් ප්‍රමාද වුනා... සමාවෙන්න ඕනෙ. පහුගිය ලිපියපළකරන කොට නම් මේ තරම් කට්ටිය කැමති වෙයි කියලා හිතුනේ නෑ. දැන් බලන් ගියාම මටත්වඩා paranormal ගැන උනන්දු කට්ටිය ඉන්නවනේ...! ඉතින්මේ තොරතුරු ටික හොයාගෙන, පිළිවෙල කරගෙන, කොටාගෙන මේකෙ පළ කරන්න ඔයාලා දෙන සපෝට්එකට හද පතුලෙන්ම ස්තුතියි කියන්න ඕනේ. පින්තූර නිසා ලෝඩ් වෙන්න ටිකක් ප්‍රමාදවෙයි. අඩුපාඩුවක් මොනව හරි තියේ නම් කියන්නකෝ. ඔන්න එහෙනම් යමු... ලෝක ... ඉතිරියත් කියවන්න »
එකම පාසලේ එකටඅකුරු ඇහිදූ අප එකලඑමග යන අතරමග උඹනතරවිය දිවි බර දරනු නොහැකිවමිහි ලයට අමුනමින් තම දිවි සැරියපය ගසා සිටි පොලොවම කැනඅදුරු දෝනා පතල් හාරා මැනනුඹේ ගමන් ගති - මිණි සොයන මගඑගිලෙන්න පාවෙන්නවෙරදරද්දී මුලු ලොවකුමට යන්නේද මේලකයක් නැති දුර්ග කටුසර මගකයටිසිතින්, සොපහාසයෙන්සිනාසුනි අප එදවසඅකල්හී පවලම් පොටින් ගිලිහුනුලපටි තරුවක් සේ උවද අපට උඹමිහි මවටවහා නොවලවහා පුරුදු උනුසුම සොයා ආපෙම්බර පුතෙකු සේ දැනෙන්නට ඇති උඹපතල් දෝනා හාර හාරා යන කටුක මග උඹටදහිනි ... ඉතිරියත් කියවන්න »
“ඔයාගෙ බුඩාපෙස්ට් වල ඉන්න මාමාට වහාම ලියන්න. එයාට ස්තූති කරලා කියන්න අපිට තවත් සල්ලි එවන්න එපා කියල. මට දැන් හොඳයි. අපි තනියම වෙහෙසෙමු. ඔයා මට එව්ව හැම සතයක්ම මම සටහන් කරගත්ත. මම කියපු විදියට මෙහෙ දී ඔයා වියදම් කරපු ගණන් ඔයා ලියා තියාගත්ත ද? එයාට අපි ආපහු ගෙවන්න පටන් ගන්න ඕන. එයා පොඩ්ඩක් බලාගෙන ඉන්න කැමති නම්, කවුද දන්නෙ, රාක්ෂයා හැරෙන්න කොච්චර කාලයක් යයි ද කියලා ඒකට.” ඒ ලියෝ කියූවකි. “ඔව්, ... ඉතිරියත් කියවන්න »
රෑබදුල්ලා හරියටම හඳෙන්කපා දැමුවා සේය අඩක්...ගාටමි, පයින් ගාටමි.යකඩ යකාගේ කළු දුම් වැදීගුඩු පොලක් වූ මමගාටමි, පයින් ගාටමිනිවහනට...මුළු රාත්‍රියම හා වටපිටාවමවවුලන්ට - කිරි, මා, කොටිකන්හිමිය අයිතිය...හැම කෙහෙල්මලකමහැම කතුරුමුරුංගා මලකම හැම කොට්ටම්බා ගෙඩියකමහැම පලයකමඅයිතිය උන්ටය, උන්ගේ බිරින්දෑවරුන්ටය, දරුවන්ටය. රැයේ ඇවිදින මගේ හැඳුනුම්පත විමසන්නේ ගොළුබෙලන්ය,හන්ගොල්ලන්ය, කුණකටුවන්ය.තරු රෑට නිදතියි කියන්න්නෝ මුසාවාදයෙහි ගැලෙති...තරු පාර නොපෙන්වති.බලාගෙන මහා පොලොව දෙස,අහර බුදිති.නිදති.තව තව දේ කරති.ඔවුන් විඳින්නේ දිවියකි.එහෙයින්,නිනව්වක් නැත අප ගැන.+ + + + + = + + + ... ඉතිරියත් කියවන්න »
ලංකාවේ ජීවත්වුනේ බටහිර වෙරළට ආසන්නව නිසා හිරු බැස යන සැන්දෑවන් අනේක සංඛ්‍යාවක් දැකලා තිබ්බට මුහුදු වෙරළෙන් නඟින සූර්යයා කවදාවත් දැකලා තිබුනෙ නැහැ ලංකාවේ දි. මුල් වතාවට මුහුදෙන් හිරු උදාව දැකීම හිතේ අමතක නොවන (ඇල්සයිමර්ස් හැදුනෙ නැත්නම් තමා!!) දර්ශනයක්. ඊටත් වඩා ලස්සන දර්ශනයක් තමයි පුරහඳ මුහුදෙන් මතුවෙලා උඩට ඇදෙන එක. මගෙ කැමරාකරණය නම් ආධුනිකයි!! මුහුදෙන් මතු වෙන්න පටන් ගනිද්දී සුදු පාට දැවැන්තයෙක්. වතුරෙන් උඩට නැඟ්ගම තැඹිලි පාට වෙලා, ඊට පස්සෙ කහ ... ඉතිරියත් කියවන්න »
ගුරුවරුන් කල හා කරනා සේවය, මුදලින් මිනිය හැකි නොවේ.22/7= 3.14159=πඅද 22 දා 7 මාසයේ, දන්නවනේ වෘත්තයක වර්ගපලය හොයන විදිය π (Pi) x r x r .ඉතින් අද දවස π දවස කියල හඳුන්වනව සමහර රටවල්වල.(සමහර තැන්වල මාර්තු 14 දිනද, එනම් 3.14 π දිනය ලෙස සැමරේ)අද දවස ගණිතයට හා ගණිතය උගන්වන ගුරුවරුනට පිදෙනව.මම කලපනා කලා අපි වෙනුවෙන් කිසිම ප්‍රතිලාබයක් බලාපොරොත්තු නොවී තම කාලය මිඩංගු කර අපිට ගනිතය ඉගැන්වූ අතුල ගුරුතුමා වෙනුවෙන් ද සියලුම ගනිතය උගන්වන ශ්‍රී ලාංකික ගුරුවරුන් වෙත මෙය පුද කරන්නට.අසුවේ ... ඉතිරියත් කියවන්න »
අතීතයෙ එක් සොඳුරු දවසක මගේ සිත ළඟ නුඹ සිටිය හැටි.. රෙබරෝසියා මල් වැස්ස මැද හෙමි හෙමින් අපි ඇවිද ගිය හැටි.. හදිස්සියෙ ආ නපුරු සුළඟක් අපත් පසු කර හමා ගිය හැටි.. ඒ සුළඟ හා එක්ව හදිසියෙ මා වෙතින් නුඹ නික්ම ගිය හැටි.. කාලයේ වැලි තලාවක් මැද මසිත පමණක් තනිව ගිය හැටි.. මතක මං පෙත වසා දමමින් අඳුරු තිර පට ඇඳී ගිය හැටි.. අහම්බෙන් මගෙ මතක අතරට හදිස්සියෙ නුඹ ඇවිත් ගිය හැටි.. කොයි තරම් කල් බලා සිටියත් ආයේ නම් නුඹ එන්නේ නැති හැටි.. ... ඉතිරියත් කියවන්න »
ඔන්න තවත් වැදගත් ලිපි පෙලක් ආරම්භ කරන්න තමා බූඩිගේ මේ සූදානම. ඒ තමා ව්‍යාපෘති කලමනාකරණය කියන විෂය, සිංහලෙන් කියන්නේ Project Management කියලා. බූඩි මේ ලගදි එක්සෑම් කට්ටක් ලිව්වා ඉතින් ඒක තමා මේ ලිපි පෙල ලියන්න මූලික වුන පලවෙනි කරුණ. බූඩිට හිතුනා මේ දේවල් බූඩිගේ පාඨ්කයන්ටත් කියලා දෙන්න තියෙනවා නම් හොදයි කියලා. ඉතින් ඒක නිසා තමා මේ ලිපි පෙල ලියන්නේ. ඉතා සරලව මේ කරුණු ටික ලියන්න අදහස් කරනවා. දැන් ඉතින් බලයි අපිට ... ඉතිරියත් කියවන්න »
හිදිමි මම තවමලොවි ගහ යට ඉඳඑන තෙක් නොව නුඹවැටෙන තෙක් රතු ලොවි ගෙඩිය කඩන්ට මට බැරිය උසයි ගස හයිය නැත ඉතින් ඉදිමි මමවැටෙන තෙක් මගේ ලොවි ගෙඩිය දැන් නම් බයයි මටවටව ඇත කොලු රැල ගෙනියයිද මුන්ටික මගේ පුංචි රතු ලොවි ගෙඩිය ඉතිරියත් කියවන්න »
පහු ගිය දවස් වල මම ට්‍රේයිනින් කරන්න ගියා, ඒ ආයතනයේදි තමයි මේ සිද්දිය උනේ.මම හිටියේ අලුත් කර්මාන්තශාලා භූමියක,ප්‍රදේශයක විදුලි ස්තානගත කිරීම් ව්‍යාපෘතියක,එතන ඉතින් වැඩ කරන්න ගොඩාක් ලමයි හිටියා,ස්ටාෆ් එකේ අපිත් අතුලත්ව ඔක්කොම මම හිතන්නේ 40 ක් වගේ, එතන දවසකට 4 වතාවක් වගේ තේ හදනවා, මොකද උදේ 8 ඉඳන් රෑ 10 වෙනකන් වැඩ.එතන තේ හදන්න හිටියා ඒක් දම් ඩස්පි බුවෙක්, ඒ උනාට උගේ තේ අමාදිය වගේ හෙන රහයිලු, ඒ නිසා ඉතින් ... ඉතිරියත් කියවන්න »
අමෙරිකාව මෙරටට ලබාදෙන ආධාර වැළැක්වීමේ යෝජනාවක් එරට කොංග‍්‍රස් මණ්ඩලයේ විදේශ සබදතා කමිටුව හමුවේ සම්මත වී තිබෙන බව Lanka e Link වෙත වාර්තා වේ. උතුරේ අවසන් සටන් සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් ලක් රජය විධිමත් පරීක්‍ෂණයක් පවත්වන තෙක් එම තහනම කි‍්‍රයාත්මක විය යුතු බව මෙමගින් යෝජනා වී ඇත. අමෙරිකානු ජනපති බරක් ඔබාමාගේ [...] ඉතිරියත් කියවන්න »
මහනුවර දුම්රිය ස්ථානයේ නවතා තිබූණු දුම්රියක ගින්නක් හටගෙන ඇති බව Lanka e Link වෙත වාර්තා වේ. අද පස්වරු 6.00ට මහනුවර සිට රඹුක්කන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක මඟී පෙට්ටි තුනක මෙම ගින්න ඇතිව තිබෙන අතර එම අවස්ථාවේ එහි කිසිදු පුද්ගලයෙකු සිට නොමැති බව මහනුවර පොලීසිය පවසයි. මේවන විට එම ගින්න නිවීමේ කටයුතු සිදුවෙමින් පවතින [...] ඉතිරියත් කියවන්න »
ස්වේච්ඡාවෙන් තනතුරු අත්හළ සරසවි ආචාර්යවරුන්ට එම තනතුරු යළි ලබා දෙන්නැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා සිටීන බව වෙත වාර්තා වේ. එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප‍්‍රකාශ කළේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් සමගද මේ පිළිබඳ සාකච්ඡා කළ බවයි. මේ අතර අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස් පෙළ විභාගයේ උත්තරපත‍්‍ර ඇගයීමේ කටයුතු සඳහා දායක වන ආචාර්යවරුන්ට ඒ සඳහා [...] ඉතිරියත් කියවන්න »
සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලයෙන් අකි‍්‍රය වූ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ලබන සඳුදා වන විට යළි ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පවසයි. සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලය හේතුවෙන් විශ්වවිද්‍යාල රැසක අධ්‍යයන කටයුතු පසුගිය දිනවල අඩපණ විය. ඇතැම් විශ්වවිද්‍යාල විභාග ආදී [...] ඉතිරියත් කියවන්න »
නැගෙනහිර පළාත තුළ ඇති සියලූ නීති විරෝධි ගිනි අවි ලබන 31 වැනිදාට පෙර රජයට භාරදිය යුතු බව යුද හමුදාව පවසයි. නැගෙනහිර පළාත භාර යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ඇතැම් පුද්ගලයන් මේ වන විටත් තමන් සතුව තිබූ නීති විරෝධී ගිනි අවි රජයට භාර දී ඇති බවයි. නමුත් නැගෙනහිර පළාතේ ඇතැම් පුද්ගලයන් තවදුරටත් නීති විරෝධි ගිනි [...] ඉතිරියත් කියවන්න »
ආයුබෝවන්!මම අද ඔයාලට Intel සමාගම විසින් නිෂ්පාධනය කරන Sandy Bridge ප්‍රොසෙසරය ගැන කියන්නයි යන්නෙ,පරිගණකයක තිබෙන වැදගත්ම උපාංගය කුමක්දැයි ඔබගෙන් ඇසුව හොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක්ද? ඒ ප්‍රොසෙසරයයි. පරිගණකය අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලීන් සියල්ලම පාලනය කරන පාලන මධ්‍යස්ථානය වශයෙන් සැලකෙන්නේ පරිගණකය මධ්‍ය සැකසුම් ඒකකය හෙවත් ප්‍රොසෙසරයයි. ප්‍රොසෙසර් පිළිබදව සාකච්ඡා කිරීමේදී අපගේ මතකයට නිතැතින්ම නැගෙන නාමයක් තිබෙයි. ඒ Intel සමාගමයි. විවිධ මිළ ගණන් යටතේ හා විවිධ කාර්‍යක්ෂමතාවයෙන් යුත් ප්‍රොසෙසර මාදිලීන් ගණනාවක් වෙළදපොළට ... ඉතිරියත් කියවන්න »
මා සිතින් විමසනවා,,,මා වැරදීද කියලා,,,ඔබ ,,,ඔබෙන් විමසන්,,න,,,ඔබ වැරදීද කියලා,,,සාක්ශි හඬගාවී,,,කවුරුදැයි වැරදී,,,මගේ පණ ටික නැති වුනත් කම් නෑ,,,පවට මාගෙන් සමාවක්නම් නෑ,,,ඔබද වැරදී කියා විමසන්නෑ,,,ඒත් වරදට තවත් ඉඩනම් නෑ,,,සිතේ සමනල් හැඟුම් නම් කම් නෑ,,,ඒත් සමනල් පෙමක් දුර යන්නෑ,,,නුබත් සමනල් හැඟුම් පිරි හන්දා,,,මගේ හිතටත් සැනසුමක්නම් නෑ,,, ඉතිරියත් කියවන්න »
බොහෝ දෙනෙක් ලිනක්ස් භාවිතා කිරීමට එකවිටම සුදානම් නොවීමට පළමු හේතුව වන්නේ එහි ඩෙස්ක්ටොප් පාරිසරික අපට හුරු පුරුදු වින්ඩෝස් සේ භාවිත පහසුව තරමක් අඩු හා නුපුරුදු වීමය. එබැවින් ලිනක්ස් වලට Windows Xp පාරිසරිකය ලබා ගැනීමට බොහෝ දෙනා කැමැත්තෙන් සිටී. XpGnome මෙතැනින් ගන්නඉහත දැක්වෙන ලින්ක් එක මගින් අදාල ගොනුව බාගත කර එය Right click කර "Extract Here" මත ක්ලික් කරන්න. දැන් ලැබෙන ගොනුවේ ඇති InstallXpGnome.sh මත ඩබල් ක්ලික් කර ( උබුන්ටු ... ඉතිරියත් කියවන්න »
වන අලි ප‍්‍රහාරවලින් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඩු වී ඇතැයි වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රවංශ පතිරාජ පැවසුවේ මෙම වසරේදී වන අලීන්ගේ පහරවලින් මියගොස් ඇති සංඛ්‍යාව 21 ක් බවයි. එහෙත් පසුගිය වසරේදී වන අලි පහරවලින් මියගිය සංඛ්‍යාව 42 කි. නමුත් වන අලීන්ගෙන් සිදුවන හානි ඉහළ ගොස් ඇති බව ඔහු පවසයි. මේ අතර අනුරාධපුර ඉලූක්කුලම [...] ඉතිරියත් කියවන්න »
තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ට ලක් රජයෙන් ආරාධනාවක් කර ඇති බව Lanka e Link වෙත වාර්තා වේ. ඉන්දියාවේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් ප‍්‍රසාද් කාරියවසම් විසින් ශී‍්‍ර ලංකාවේ සංචාරයට එක්වන ලෙස ඇයට ආරාධනා කර ඇත.ඇය එම ආරාධනය සතුටින් භාර ගත් බව ප‍්‍රසාද් කාරියවසම් පවසයි. තමිල්නාඩු මහ ඇමැතිවරිය සහ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ චෙන්නායි [...] ඉතිරියත් කියවන්න »
පළාත් පාලන 65ක් සඳහා හෙට පැවැත්වීමට නියමිත මැතිවරණයේ ඡන්ද පෙට්ටි ප‍්‍රවාහනය අද සිදු වෙයි. මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ ඡන්දපොළ නියෝජිතයන් ද අද පෙරවරුවේ ඡන්ද මධ්‍යස්ථානය වෙත යොමු කරන බවයි. මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් විසිපන්දහසක් යොදවා තිබේ. ඡන්දය පැවැත්වෙන පළාත් පාලන ආයතන බලප‍්‍රදේශවල පාසල් අද දිනයේ වසා දැමිනි. මේ අතර මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු 20 වැනිදා [...] ඉතිරියත් කියවන්න »
ඩෙංගු රෝගය ආසාදනය වූ රැදවියන් 5 දෙනෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව Lanka e Link වෙත වාර්තා වේ. පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ ඩෙංගු රෝගය වැළඳුණු රැදවියන් දෙදෙනෙකු මීට දින කිහිපයකට පෙර මියගිය බවයි. වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඞ් භාරයට පත්වූ සිරකරුවන් පිරිසකට පමණක් මෙම රෝගය වැළදී ඇති බව අමාත්‍යාංශය සදහන් කරයි. මේ අතර වැලිකඩ [...] ඉතිරියත් කියවන්න »
පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 57 වන සම්මන්ත‍්‍රණය අද ලන්ඩන් නුවරදී ආරම්භ වෙයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 53 ක් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ට දේශපාලන නියෝජිතයන් මීට එක්වෙයි. සම්මන්ත‍්‍රණය ආරම්භ වන්නේ දෙවන එලිසෙබත් මහරැජිණගේ ප‍්‍රධානත්වයෙනි. මෙම සම්මන්ත‍්‍රණය ජූලි 28 දක්වා පැවැත්වේ. සම්මන්ත්‍රණය සදහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කථානායක චමල් රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය [...] ඉතිරියත් කියවන්න »
ඔබගේ ජීවිතයට ඔබ පාට දෙනවාද ඔබේ පාට අනුනට දෙනවාද? ලංකාව හරි අපූරු රටකි බොහෝ ඉහළ තනතුරු දරන මිනිසුන්ට බොහෝ දේ කළ නොහැක. බොහෝ විට ප්‍රථමික කාර්යක් පවා බොහෝ ඉහළ තනතුරු දරණ අයට කරගත නොහැක. නමුත් ඔවුන්ට සහතික ඇත. රාජ්‍ය අංශය ගත හොත් මෙයට ඕනෑ තරම් උදාහරණ ලබාදිය හැකිය. මෙම ඉහළ තනතුරු ලාභීන් ඔවුන්ගේ තනතුර ආරක්ෂා කරගනුයේ ඉතාමත් පහළයැයි ඔවුන් විසින් හදුන්වන තනතුරු වල පුද්ගලයන්ගේ දක්ෂතා හා හැකියාවන් උපයෝගී ... ඉතිරියත් කියවන්න »
යටවරගෙදර කුමාරිහාමි සහ ඔහුගේ පුත් පුබුදු දිල්ෂාන් 01.සභාපතිමානව හිමිකම් කොමිෂන් සභාව108” බාන්ස් පෙදෙස”කොළඹ 07. 02.ජාතික පොලිස් කොමිෂන් සභාව03 වන මහළ” රොටුන්ඩා ටවර්”109” ගාලූ පාර”කොළඹ 03. 03.ස්ථානාධිපතිළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයඅංක 25” වයිට්වේස් ගොඩනැගිල්ල”ශ‍්‍රීමත් බාරොන් ජයතිලක මාවත”කොළඹ 01. 04. සභාපතිළමා ආරක්ෂක අධිකාරිය”330” තලවතුගොඩ පාර”මාදිවෙල. 05. පොලිස්පතිපොලිස් මූලස්ථානයකොළඹ 01. 06. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීපොලිස් අධිකාරී කාර්යාලයමාතලේ.ලිඛිත පැමිණිල්ලහේරත් මුදියන්සේලාගේ යටවරගෙදර කුමාරිහාමි වයස අවු: 57 යි, විවාහක, දරුවන් 01 යි, ලිපිනය : 31, උරුලෑවත්ත, යටවත්ත, මාතලේ’ 2011.07.20 දින දීය. (දරුවාට මාස තුනක්ව ... ඉතිරියත් කියවන්න »
ඔයා වෙනුවෙන් මහාලොකු දෙවල් මන් දුන්නේ නෑ මගේ රත්තරන්ඒත් මන් අහිංසක හීන හුගාක් දෑක්කා...ඒ හින වල සිනන්කරම අයිතිය ඔයාගේ.........ඔයා මට කවාදා හරි දවසක ආදරේ කරයීඒ හීන අයේ මන් ලියනවා ඒදාට..........ඒතකන් ඔයා සතුටින් ඉන්නගැහැණු කෙනෙක් විදිහට මගේ අම්මට පස්සේ මන් ආදරේ කරේ ඔයාට විතරයී.......................සෙනෙහස හෑනගුවේ....සතුටින් ඉන්න නම්ඒ සතුට හෑමදාම තියාගන්න..............ආදරේ කියන්නේ ලගට ගන්න එකම නෙවෙයීදුර ඉදනුත් ආදරේ කරන්න පුලුවන්......මට කදුලු දුන්නත් ඔය ඈස් දෙකට ම්න් හෑමදාම ආදරෙයීබුදු සරනයී ඔයාට....උමේෂා.....නිල පාට නෙතු ... ඉතිරියත් කියවන්න »
එකල මා නිකමෙකු විය..උසස් පෙල හමාරව ප්‍රථිපල ලැබෙන තුරු සිටීම..ජයග්‍රාහී දෙවන වරටද බූට් රස විදිම යන කාරනා නිසා මා සොවින් සිටියෙමි.එහෙත් පලමු වර බිඳවැටුනු ප්‍රේම වේදනාව තරම් මෙවර වේදනාව බලවත් නොවිය.දිවි තොර කරගැනීමට තරම් ලොවෙහි තනිවුන ආකාරයක් මට පලමුවර ඇතිවිය.මානසිකව වැටී අතපය කැඩී එකතැන් වන මට්ටමට පැමිණියේය.එහෙත් දෙවැනිවර අමාලි හමුවනවිට මට පෙර දුක කොහේ ගියාදැයි නොදැනුනි.කැහි ගෑනි නැතිවිට හොටු ගෑනි ගැනීමේ සංකල්පය මට හරි නොයන බැව් මා විසින් පසුව ... ඉතිරියත් කියවන්න »
ඒ අපේ වාර්ශික චාරිකාව යෙදිලා තිබ්බ කාල සීමාව,10 වසරේ ලමයි නිසා අපිව දින දෙකක චාරිකාවක් අරන් යන්න තමා සූදානම් කරලා තිබ්බෙ. බලන්න යන්න ලෑස්ති කරල තිබ්බ තැන් වලින්, සිංහරාජ වනාන්තරය තමා මූලිකත්වයක් ගත්තෙ.තව ගොඩක් තැන් බලන්නත් එක්ක ගියා.වෙන සැරවල් වල එක්ක යන්නෙ එක දවසෙන් ගිහින් එන්න පුලුවන් ට්‍රිප්.ඒ උනත් මේ සැරේ ට්‍රිප් එකට දවස් 2ක්ම.ඒ නිසාම ගොඩක් ආසාවෙන් ලෑස්ති උනා.අපරාදේ කියන්න බෑ,6 වසරේ ඉදලා 13 වසරට යනකම්ම හැම අවුරුද්දකම කොහෙහරි එක්ක ... ඉතිරියත් කියවන්න »
සතුට බෙදා ගැන්මටවටිනා තැනක්දුක නිවා ගන්නටසැනසිලි වචන පොදක්තරහවෙන් පිරි වතටසිනහ මල් පොකුරක්කදුලු ගලන දෙනෙතටවියළි රෙදි කඩක්වූමගේ සෑම තත්පරයකදීමඑකසේ ලගම හිටිමගේහොදම යහලුවාප.ලි- මම අද වෙනස්ම විදියෙ නිසදසක් ලිව්වා.මේකට නිසදසක් කියලා කියන්න පුලුවන්ද කියලා කියන්න මට තේරෙන්නෙ නෑ.මෙහෙම එකක් ලියන්න හිතුනෙ මගේ හොදම යාලුවෙක්වන නිමේශ්ගෙ උපන්දිනය 20/07/2011 තිබ්බා.මේක එයා වෙනුවෙන්... ඉතිරියත් කියවන්න »
අද වන විට ශ්‍රී ලංකාවේ පිළිගත් සම්මතය නම් දේශපානේ නැතුව මුකුත් බෑ යන්නයි. ඒ අනුව පොලීසියකට යන්නට ඉස්කෝලෙකට ළමයෙක් දාගන්නට පමණක් නොව සියලුම කාරණා සම්බන්ධව හරියට කොරගන්න නම් දේශපාලනඥයන්ගේ පශ්චාත් ප්‍රෙද්ශය ඉඹින්නට වීම සාමාන්‍යය. වෙනත් ආකාරයකට කිවහොත් විකෘති වූ ප්‍රජාතන්ත්‍රවාදයේ හරයන් මතින් බිහිවු දූෂිත ක්‍රමය විසින් සමස්ත සමාජයේම සකල විධ කටයුතු පාලනය කිරීම සිදු විමයි. එදා මෙදාතුර රජයේ රැකිය උසස් වීම් පත්වීම් සිදු වූයේ ද සිදු වන්නේ ද දේශපානඥයන්ගේ දුර්ධාන්ත ... ඉතිරියත් කියවන්න »
සරා සිහින රහසේ දිවුරා කියා සිතේ කදුලු පහසේ මුමුනා සිනා ඔහේ ඇවිද හා මා හද සිතුවිලි විල කලබා හැරදා මා ඔබ ගියදා හුන් තැන තාමත් රැදිල සරා සිහින රහසේ දිවුරා කියා සිත කදුලැල්ලෙහි තවරා කලුවර රසකර වින්දා සද සෙවනැල්ලක හැන්ගී මගෙ ඇස් තනිකර තෙමුනා එසේ කදුලු ගැලු ඒ හීනෙ තවමත් ඔබයි ආදරේ සරා සිහින රහසේ දිවුරා කියා සිතේ කදුලු පහසේ මුමුනා සිනා ඔහේ ඇවිද හා මා හද සිතුවිලි විල කලබා හැරදා මා ඔබ ගියදා හුන් තැන ඉතිරියත් කියවන්න »
කබුකි හා නෝ රැඟුම්, ලොව පුරා බොහෝ දෙනෙක් අසා ඇති ජපන් සංස්කෘතික උරුමයන්...කබුකි රැඟුම් කලාවට වසර හාරසියයක පමණ අතීතයක් හිමියි... වර්ෂ 1603-1629 අතර කාලයේ කාන්තාවන් විසින් සියළුම චරිත ඉදිරිපත් කරන නාට්‍ය කලාවක් විදියට කබුකි නිර්මාණය වෙලා තියෙන්නෙ...නමුත් බොහෝසෙයින් ශෘංගාරාත්මක වීම නිසා සහ ඒ හරහා අපචාරයන්ට තුඩුදීම හේතුවෙන කාන්තාවන් හා ළමයින් කබුකි රැඟුම්වලට එක්වීම 1629 දි අධිරාජයා විසින් තහනමට ලක් කරලා...ඉන් පසුව තරුණ හා වැඩිහිටි පිරිමි අය පමණක් රඟන වර්තමාන කබුකි ... ඉතිරියත් කියවන්න »
ෆොරෙක්ස් යකා කලුද සුදුද?ගොඩක් අය කැමති නැ ඉන්ටනෙට් වලින් සල්ලි හොයන එක කතා කරන්න. හේතු දෙකක් නිසා මට හිතෙන හැටියටThe Ugly1. ඒ අයගේ රහසක් දන්න අය කැමතිනැ ඔක්කොම අය දැනගන්නවට.2.ඒ අයට සල්ලි තියෙනව, නම්බුව හොද නම වැදගත් මැස්ලෝ තියරියට අනුව ඒ අයගේ මුලික අවශ්‍යතා සපුරගෙන ඉන්නේ හැබැයි තව හේතු ඇති මට හිතෙන්නේ ඔච්චරයි.ඕක තිබුන ගුගල් ඇඩ් වලටත්, ගොඩක් සයිට් තියෙනව පොඩි සොෆ්ට්වෙයා එකක් හදල හරි ටෙස්ට් කරල කියක් ... ඉතිරියත් කියවන්න »
වෙනස් පින්තූර ටිකක් හම්බුණා. මට මේක මේල් එකකින් ආපු එකක්.ඒත් මුල් අයිතිය නම් කාටද දන්නෙ නෑ.එදිනෙදා පාවිච්චියට ගන්නා දේවල් වලින් මෙහෙම නිර්මාණ දැකලා තියෙනවද.Creativity with everyday items. ඉතිරියත් කියවන්න »
වසන්තය ඈතට ගිහින්මගෙන් හෙමිහිට සමු අරන්ඔබත් නැතිනම් සිනාවෙන්නටකවුරු දෙයිදෝ මට වරම්දයාවෙන් පිරි ඔබේ කටහඬඇසෙයි සුළඟේ දැවටෙමින්මිලානව මා නිදන තුරු ලඟ හිඳීදෝ ඔබ සෙනෙහසින්වසන්තය ඈතට ගිහින්මගෙන් හෙමිහිට සමු අරන්ඔබත් නැතිනම් සිනාවෙන්නටකවුරු දෙයිදෝ මට වරම්පතා නොහිඳින අතිර ලෝ තුලසදාකාලික සෙනෙහසක්හිඳීදෝ ඔබ සුසුම් දුරලනනොගැයු ගීයක් වී ලඟින්වසන්තය ඈතට ගිහින්මගෙන් හෙමිහිට සමු අරන්ඔබත් නැතිනම් සිනාවෙන්නටකවුරු දෙයිදෝ මට වරම් ඉතිරියත් කියවන්න »
A මිනිහා අදත් Bලා නේද? Cමන් අයියා ඔහොම්මම තමයි බොන්න ගියාම. ඩෝසරේට Dසල් ගහනවා වගෙ තමයි බොන්න ගියාම. Eයෙත් හොදටම බිලා ආවේ . එයාගෙ අයියා නම් හොද වැදගත් සල්ලිකාරයෙක්. Fගනිස්තානයට විකුනුවා මේකා Gවිතේ නිකං අපරාදේ කලකන්නි කරගන්නවා. Hච්චර හොද පරම් පරාවක මිනිහෙක්නෙ. Iයො කියලා වැඩක් නෑ. Jන් අක්කාටත් එපාවෙලා බැරි තැන තමයි දමලා ගහලා ගියේ.Kලමක් කියනවා කියලා තුන් හිතකින්වත් හිතන්න එපා. Lලෙන්න වැලේ වැල් ඉතිරියත් කියවන්න »
හැමදාමත් ඉතිං අපි ගීත රස විඳිනවනේ. ඒ අස්සේ එක එක්කෙනාගේ බයිලා අහනවා, ඒ ගමන්ම සිංදුත් අහගෙන ඉන්නවා. සමහර වෙලාවට අපිත් බයිලා ගහනවා….නේ. ඉතිං එව්වා වෙන අය අහගෙන ඉන්නවා. කොහොම හරි ඉතිං දැනට අවුරුදු තුනකට විතර කලින් පොඩි පහේ ගීත රචකයෙක් බිහිවුනා. මෑන් ඒ වෙන කොටත් ගීත දෙක තුනක් ලියලා තිබුනට එකක්වත් සංගීතවත් කරලා ගීතයක් විදියට [...] ඉතිරියත් කියවන්න »
ආර්ථික ඝාතකයින් ලංකාවේ ආර්ථිකය කඩා වැට්ටවීමට කටයුතු කරන බව විමල් වීරවංශ ඇමති තුමා පහු ගිය දොහක කියලා තිබුනා. රටටත් , ජනතාවටත් හානි කරන මේ ආර්ථික ඝාතකයින්ට දැඩි දඬුවම් කරන්න ඕනේ බව එතුමා වැඩි දුරටත් කිව්වා. එතුමා ඊට උදාහරණයක් විදිහට අරගෙන තිබුනේ බාල තෙල් ගෙන්වපු නිලදාරි. ( හෙහ්,හෙහ් ඉන්ධන ඇමතිතුමා ඒකට සම්බන්ධ නෑ හොඳේ) [...] ඉතිරියත් කියවන්න »
ඔබ දන්නවානෙ රූපවාහිනියෙ යන කොටස් වෙළඳපළ ගැන කියවෙන වැඩසටහන ගැන. මම දැක්ක YouTube එකේ, ඒ වැඩසටහනේ කොටසක් දාල තියෙනව. ඉතින් ඔබත් එක්ක ඒක බෙදාහදාගන්න හිතුවා.Prathilaba 10.07.11 - APrathilaba 10.07.11 - BPrathilaba 10.07.11 - CPrathilaba 10 07 11 D-- "Guide To CSE" www.guidetocse.com කොළඹ කොටස් වෙළඳපළ සඳහා එකම සිංහල සහයකයා... ඉතිරියත් කියවන්න »
"මට නම් ඇති මල්ලි. මල්ලි දිගටම ගන්න. මට අද ගන්න ඕන කමක් තිබුණේ නෑ. ඒත් මේ දේවල් කියන්න හිතට ධෛර්යක් ගන්න ඕනි හන්දයි මං බිව්වේ" මටත් දැන් ලිමිට් ඉතින් මාත් බොන එක නැවැත්තුවා. මොකද ආවා වගේ දුරක් ආපහු ඩ්‍රයිව් කරන් යන්න ඕනි. "මං ඔයාව දැක්කෙත් අද, මං දන්නේ නෑ ඇයි එහෙම වුණේ කියලා. මගේ හිත මට කිව්වා මේ හැමදේම ඔයාට කියන්න කියලා" "ඔයගේ හිතට ලොකූ සැනසීමක් දැනෙනවා ඇති නේද" "ඒකනම් ... ඉතිරියත් කියවන්න »
මචං අපි සෙට් වෙන්න යන තැනක් තියෙනවා ඇල පාරක් ගාව ඒ පාරේ එච්චර වාහන යන්නෙත් නෑ පාර දිගේ ගියහම කෙලවර තියෙන්නේ විදුලි බලාගාරයක් ඒ පාරේ ඉඩ තියෙන තැනකින් වාහනේ නැවත්තුවා බඩු ටික වාහනෙන් තියලා අපි ඇලට ගියා "මං මෙච්චර කල් ####### ඉන්නවා, ඒත් මේ වගේ ලස්සන තැනක් තියෙනවා කියලා දැක්කේ අද, ඔයාලා හැමදාම එනවද මෙතෙන්ට, අයෙත් දවසක් එමු" "අපෝ ඔයා ####### දැක්කේ නැති දේවල් කොච්චර තියෙනවද අපි නම් ඇවිත් ... ඉතිරියත් කියවන්න »
වොඩ්කා එක ඉවර නෑ තාම පොඩි ෂොට් දෙකයි දා ගත්තේ ඒත් චූන් ජීවිතේ ෆස්ට් ටයිම් ගෑනූ පරාණයක් එක්ක මං ඩින්ක්ස් ගන්නවා "මල්ලි ලයිටරේ පොඩ්ඩක් දෙන්නකෝ" එයා සිගරට් එකකුත් පත්තු කරලා ඉවරයි. අම්මපා ජොයින්‍ට් එකකුත් තිබුණනම් මල් 7යි වැල් දෙකයි. "මල්ලි මං දුප්පත් පවුලක එක්කෙනෙක්, මං බැන්දේ අවු 16න් ඉස්කෝලේ යන කාලේ පැනලා ගියා ඒත් මල්ලි මට මේ දුව හම්බවෙන්න ඉන්න කොට මාව බැන්ද එක්කෙනා මාව දාලා ගියා." ... ඉතිරියත් කියවන්න »
කාලා අතුරුපසත් කාලා මං යන්න ලෑස්ති වුණා තව එකෙක් කොල් කලා උගෙත් මගුලක් කැඩිලා හදලා දීපන් කියලා පොඩ්ඩක් ඉන්න පැටයෝ කියලා මෙයා ගේ ඇතුල්ට ගියා මාත් ඔරලෝසුවේ කටුව ගැන හිත හතා ඉන්න කොට මෙයා හොරෙන් වගේ ඇවිත් මගේ අත අල්ලගෙන අල්ල උඩින් පොඩි ලියුම් කවරයක් දුන්නා මං එපා කියලා ආපහු දෙන්න හැදුවා ඒකි : මට කරපු උදව්වට පොඩි තෑග්ගක් ගන්නකෝ අනේ ගත්තෙ නැතතොත් මං තරහයි අයෙනම් කථා ... ඉතිරියත් කියවන්න »
අම්මට හුඩු ලොවෙත් ආතල් සීන් එකක් වුණා. මට තාම පුල් හොල්මන් වගේ අද උදේ යාලුවෙක් ඇවිත් මාව එක්කන් ගියා කොම්පියුටර් එකක් හදන්න තියෙනවා කියලා අම්මට හුඩු පට්ට ගෙයක් බන් මාත් ඉතින් පොර වගේ ඇතුල්ට ගියා ගිහින් බලනකොට ඒ ගෙදර ඉන්න ගෑනු කෙනාට වයස 40 ක් විතර ඇති දුවෙකුත් ඉන්නවා තවත පිරිමි කෙනෙකුත් හිටියා එයා484;ේ හස්ş0;න්ඩ් කියලා තමා කීවේ (පස්සේ දන්නේ ඒ එයාගෙ 3 වෙනි හස්බන්ඩ් කියලා) ගෑනු කෙනා දැන් ... ඉතිරියත් කියවන්න »
ඔන්න අයෙත් ටික කාලෙකින් හොඳ බයිස්කොප් එකක් සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවා. Husk බලන්න ඇති කියල හිතනවා. මෙය මාගේ තෙවන උපසිරැසි යෙදුම. මේ වතාවේ අරගෙන ආවේ එසේ මෙසේ චිත්‍රපටයක් නෙවේ, මෙතෙක් ලෝකයේ බිහිවුන අතිශය බිහිසුණුම තාත්වික චිත්‍රපටයක්. මෙය ප්‍රංශ නිර්මාණයක්. මේක ඉතාමත්ම අසාමාන්‍ය පර්යේෂණයක් වටා ගෙතුනු කථාවක්. මේ බයිස්කෝප් එක IMDb වල 7/10 ක් ලබාගැනීමට [...] ඉතිරියත් කියවන්න »
පිස්සි IT සම්බන්දව තවත් ඉස්කෝලෙක වැඩසටහනකට ගියා ඉස්කෝලෙන්. තව පිරිමි ළමයි 6යි මිස් අප්සී එක්ක. එකම කෙල්ල හින්දාද මන්දා මට මාර සැලකිල්ල කන්න කලින් මුලින්ම මට සර්ව් කරනවා..පොලිමේ ගිහින් කෝපි අරන් එනවා… තේ අරන් එනවා…. අපේ මේසෙ තව ඉස්කොලේක ළමයි 4දෙනෙකුත් හිටියා. කැම කනකොට වෙන ඉස්කෝලෙක ලමයිනුත් අහනවා “ආ යු කම්ෆොර්ටබ්ල්?” ලෙක්චරර්ස් ලා කතා කරන කොට, slides යනකොට ෆිල්ම්ස් යනකොට එක එක ඉෆ්ෆෙක්ට්ස් දාන කොට මුන් ටික වතුර බොන්න තිබ්බ ග්ලස් එකේ කටේ ... ඉතිරියත් කියවන්න »
කියන්න තියෙන දේවල් ලියාගත්ත කොලේ පෙරල ගත්තා.හරි හරි. ඔක්කොම දැන් කට පාඩම්.ෆෝන් එක අතට අරගෙන නම්බර ඔබන්න පටන් ගත්තා.ටීක්... ලබ් ඩබ් ටීක්... ලබ් ඩබ්අම්මෝ නම්බර 10ක්ම තියෙනවානෙ.දැන් නම් ඇඟට පනත් නෑ වගේ.හරි කොළ පාට එකත් එබුවා.ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ්අයියෝ මේක වැඩ කරන්නෙ නැද්ද. ආ හරිබීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ් බීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ්...දාඩියත් දාලා. මාර රස්නෙ දවසක්.දැන් මොකක්ද කියන්නෙ.බීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ්.......ටීක්.................අයියෝ. සාර්ථක ... ඉතිරියත් කියවන්න »
මිරිඟුවකට පෙම්කරයිහදවත යළිත්පෙනි පෙනීහැරයන්නත්බෑලං වෙලානැතිකරගන්නත්බෑප.ලි : කාලෙකට කලින් ලිව්ව එකක් පොතක් අස්සේ තිබිලා හම්බවුනා.........[පින්තූරෙ-http://farm4.static.flickr.com/3045/2671845245_9ebfd6be7c.jpg] ඉතිරියත් කියවන්න »