හීනයක් දකින්න කාට උනත් පුළුවන් ඒත් ඒක හැබෑ කර ගන්න පුළුවන් කීයෙන් කී දෙනෙක්ටද... එහෙම හීනයක් හැබෑ උනොත් ඒක මොන තරම් ලොකු වාසනාවක්ද...පුංචි කාලේ මම හින දැක්කේ හොඳින් ඉගෙන ගන්න.. කවුරු හරි ඇහුවොත් ඉගෙනගෙන ඉවර වෙලා මොනවද කරන්නේ කියලා, පුංචි කමට මම කියනවා “මම ඩොක්ටර් නෙකේ වෙනවා“ කියලා.. ඒත් ඒ හිනෙට පන දෙන්න මට පනින්න තිබුණු කඩ ඉම් වලින් හරියාකාරව පැන ගත්තේ සාමාන්‍ය පෙල කඩඉම විතරයි.. මුළු ඉස්කෝලෙම පළවෙනියා වෙන්න ... ඉතිරියත් කියවන්න »
මිටින්හල කුරුල්ලේකු වගේ ඉගිලිලා ඇවිත් මොහොතක් වෙලා ඔබ දිහා බලන් ඉන්න තිබුනනම් කියලා මට හිතුන වාර ගනන අනන්තයි. හමන සුලග දිගේ පුංචි පනිවිඩයක් එවන්න මට ඔනා වුනා. ඒ නිසා මම තිරනය කලා මෙ කිවීය හුලග දිගේ එවන්න." දෙදුන්නක පාට වලින් හත් පෙතිමලක් ආදරයේ සුවදත් එක්ක එව්වා මම ඔබෙ ලගට"හැබැයි එයා ආදරය කෙලේ මල් වලට නෙවෙයි. එකේ සුවදටත් නෙවෙයි. හීනේ තියෙන්නේ නොට්‍ටු කොල ගොඩක්. ඒ නොට්‍ටු එක්ක ජීවිතයේ හැම දෙයක්ම ලැබෙනවා. සතුට , ... ඉතිරියත් කියවන්න »
එක කලෙකපෙම් කලෙමිනුබ මගේමැයි සිතානුබට මගෙන් තොර ලොවක් නැත සිතාඑනමුත්....මම වැරදියඒ දන්නේ දැන්ය..නුබට මට වඩාවටින්නේකොහෙවත් නැතිකෙහෙම්මලක් බවපසක්වන විට......දැන් බොහෝ ප්‍රමාදය...අනේමටසමාවෙයන්මමකරේවැරැද්දක්කරකාර බැදගෙනනුබවමම කරේවැරැද්දක්.... ඉතිරියත් කියවන්න »
රකින්නට තෙද බලබලකාමී රජුන්ගේයුධ උපායෙහි යෙදුණඋපදේශක,මහෞෂධ නුඹකේවට්ටයෙක්මය.. ඉතිරියත් කියවන්න »
කීරාට ඉතිරිය ඇසුනේ නැත.
මේසය මත තිබි ලියුම දිහා ඇය බලාගෙන කල්පනා කරන්නීය. ඇයට නැවතත් කටහඬක් ඇහෙද්දී, එය ලිඩියාගේ විය. ඇය උස් හඬින් “… අධ්‍යාත්මික සැනසිල්ලක්. මම දන්නවා. ඒක මට හෙළිදරව් වී තියෙනවා. අපේ මනුෂ්‍ය මොළ එහායින් වූ රහස් තියනවා. ශුද්ධ වූ රුසියාවේ ගැලවීම එන්නෙ ආගමෙන්. ඒක කළින් කියා තියෙන්නක්. ඉක්මන් නොවී බලාගෙන සිටීමෙන් සහ දිගු කාලයක දුක් විඳීමෙන් පසුව අපේ පව් සමා කරගන්න ….”
දොරට එහා, මරීෂා ඇයගේ ග්‍රැමෆෝනය ... ඉතිරියත් කියවන්න »
උයන්නට පිහන්නට කැමති අයට ඒ සඳහා වූ සංචාරයන් ද ලොව ඇත. අපොයි හැමදාම උදේ හවා උයල ආයේ නිවාඩු යන්නෙත් උයන්න ද කියලා අහන අයට නම් නෙමෙයි!!!
ඉතාලියේ, ප්‍රංශයේ හා කැලිෆෝර්නියාවේ නොයෙකුත් ආහාර පිළියෙල කරන ආකාරයන් දැන ගන්නට හා වයින් රස බලන්නටත්, සංස්කෘතික ස්ථාන දැක ගන්නටත් යා හැකි සංචාර බහුල යි. එසේම සුපිරි නෞකාවල යන අයට ද, අඹුසැමියන්ට ද, ළමයින් ට ද, කාන්තාවන්ට පමණක් ද, කොම්පැණියේ එකට වැඩ කරන අයට ද ... ඉතිරියත් කියවන්න »
"Entreprise Web Architecture" කියන්නෙ අපේ මේ පශ්චාත් උපාධියේ තවත් එක් විෂයයක්.මුල්ම පාඩමේදීම මම තවත් ලස්සන අදහසක් ඉගෙන ගත්තා. අපේ පරිසරයේ විවිධ ජාල පද්ධති ( නෙට්වර්ක්ස් ) තියනවා. අන්තර්ජාලය විශාල ජාල පද්ධතියක්.ඒ වගේම තමයි අපේ ස්නායු පද්ධතිය. ඒකත් අති විශාල නෙට්වර්ක් එකක්. මේ හැම එකකටම වඩා අපිට ගොඩක් හුරු පුරුදු ජාල පද්ධතියක් තියනවා. ඒ තමයි මානව ජාල පද්ධතිය ( social network ).මේ හැම පද්ධතියකම තියනව වැඩි "nodes" ගණනක් හා සම්බන්ධ වෙමින් ... ඉතිරියත් කියවන්න »
මම අද හුග කාලෙකින් Post එකක් දාන්නේ.මේකද මම මේ දවස් වල O/L Exam එකට සුදානම් වේනවා.හරි කතා කරා අති.මම අද ගෙනාවේ හින්දි Film එකක් මේක හින්දි උනාට මේක Tamil Film එක Reamake කරලා තමයි හින්දි Film එක ගහලා තියෙන්නේ.හරි ඹන්න එහෙනම් යට තියේන Screenshot ටික බලළා බාගන්න.යට තියේන්නේ Screenshot ටික බලළාම බාන්නකෝ.Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.Download ඉතිරියත් කියවන්න »
මේ දවස් වල ටිකක් හිතේ හා කයේ අප්සට් එකකිං ඉන්නෙ.. ප්‍රදාණම හේතුව මේ අපේ ප්‍රවීන සූපවේදීනියං හා වේදකයංද මංදා, කොම හරි හදන කෑම ජාති අත්හදාබැලීම් කරලා.. පොඩි පොඩි බඩේ කචල් නිසා තමා අවුල් ගහලා ඉන්නෙ..! :D :Dලියන්න කියලා කිසිම හෝම්කමිං එකක් මතක් වෙන්නෙම නැහැ.. නොලියත් හිතට මොකදෝ වගේ නිසා.. ඔන්න ඔහේ ලියලා දානවා...මේ මේකේ තෙරුම නම් මගෙන් අහන්න එපා මං දන්නෙත් නැඅනේ මට බැහැ කම්මැලියි අෆ්ෆා :-/පේනවානේ ?ඔන්න ඕක තමා ... ඉතිරියත් කියවන්න »
මේ කියන්නට යන්නේ බස්වල ටයර් හුලං ගිය විට ටයර් මාරු කිරීමට හෝ බස් අලුත්වැඩියා කටයුතු වලට එසවීමට හෝ භාවිතා කරනු ලබන හයිඩ්‍රොලික් හෝ මැකනිකල් ජැක් නොවේ."කාන්තාවන්ට බස් රියවලදී වන හිංසනය" ලෙස ශාස්ත්‍රිය භාෂාවෙන් විදහා දක්වන සාමාන්‍ය ව්‍යවහාරයේ බස් ජැක් ලෙස හඳුන්වනු ලබන සිද්ධියයි..නාකි අය සහ අංකල්ලා ජැක් ගහන්න පෙළඹෙනවා වැඩි ඇයි. .මෙහිනම් ඇත්තේ එක්තරා සංකීර්ණ තත්වයකි..අවුරුදු 45න් පසු කාන්තාවනගේ ආර්ථවහරණයෙන් ... ඉතිරියත් කියවන්න »
ප්‍රිය මිතුරනේ අද මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ, භාග්‍යවතුන් වහන්ස් දේශනා කරන ලද සුත්‍රයන් කිහිපයක අන්තර් ගත කරැණු දක්වමින්, වර්ථමානයේ බෞද්ධයන් පත්වි ඇති මුලාව පසක් කර දීමෙ අදහසින්.මහණෙනි, සයක පහළවීම ලොව දුර්ලභය.කවර සයෙක්ද යත්? (01) තථාගතවූ, අර්හත්වූ සමිමා සමිබුදුන්ගේ පහළවීම ලොව දුර්ලභය. (02) තථාගතයන් අවබෝධකළ ධර්ම විනයය දෙසන්නාවූ තැනැත්තේ ලොව දුර්ලභය. (03) ආර්ය භූමියෙහි නැවත ඉපදීම ලොව දුර්ලභය. (04) ඉන්ද්‍රියයන්ගේ අවිකලභාවය ලොව දුර්ලභය. (05)ජඩ නොවීම ද, කෙළතොළු හා ගොළු නොවීමද ලොව ... ඉතිරියත් කියවන්න »
ගෑනු චපලයි කියන්නෙ ඇයි?මේක ගැන විද්වත් සාකච්ඡාවක් ඇති උනා පහුගිය දවසක අපේ පීඨ පරිශ්‍රයේ ආපනශාලා මණ්ඩපයෙදි.බොහොම විද්වත් උගත් පරිණත දැනුමෙන් සන්නද්ධ මම වගේ අය තමා මේකට සහභාගි උනේ.සාකච්ඡාව ආරම්භයට ප්‍රස්තුතය උනේ මගේ මිත්‍රයෙක් වර්ථමානයේ පැටලී ඉන්න යෙදිලා තියෙන ස්ත්‍රී පාශය, එහෙම නැත්තං කාන්තා උගුල.මිත්‍රයාට කෙල්ලෙක් සෙට් වෙලා මේ අන්තර් ජංජාලෙං.මේකෙං සෙට් වෙලා කිව්වට ඇත්තටම වෙලා තියෙන්නෙ පරණ පවුලේ මිත්‍ර සම්බන්ධකමක් අළුත් වීමක්.මේ කෙල්ල බොහොම හෘදයාංගම ලෙංගතුකමකිං කියා හිටිනවලු ... ඉතිරියත් කියවන්න »
අද මල් දෙවැට සමග එකතු වෙන යාලුවොන්ට කියලා දෙන්න යන්නේ සාර්ථක විවාහ දිවියකට වැදගත් වන කරුණු කිහිපයක්. මේක විවාහ වුණු අයට වගේම විවාහ වෙන්න ඉන්න අයටත් ගොඩක් වැදගත් වේවි. මොකද මේ කරුණු වලින් බොහෝමයක් අපේ මල් දෙවැට සමග එකතු වන පෙම්වතුන්ටත් අදාල වෙනවා. කියවා බලා තව මෙයට එකතු වෙන්න ඕන තවත් කරුණු තියෙනවනම් එකතු කරන්න අපේ මල් දෙවැටේ යාලුවන්ටත් පුලුවන්.
1. දෙදෙනාම එක විට තරහ ගන්න එපා. එක් අයෙක් තරහ වූ ... ඉතිරියත් කියවන්න »
නාථ හා විපස්සක දෙවි හාමුදුරුවරුන්ගේ පිහිටෙන් කෘෂි රසායන වල තිබෙන ආසනික් හෙවත් පාසානම් හොයා ගත් පින්බර පුවත මේ සුපින්වතුන් දන්නවා ඇතිනේ . සමහර අය තමන්ගේ බටහිර විරෝධී මතය ප්‍රචාරණය කොරගන්න , සටන් පාට නැතුව , හතුරෙක් නැතුව පාලුවේ හිටිය දේශප්‍රේමීන්ට අලුත් සටන් පාට අරන් දෙන්න විතරක් නෙවෙයි අපි වගේ විජාතික ඉත්තන් වෙච්ච බ්ලොග් කරුවන්ට ආතල් එකක් ගන්න අවස්ථාවකුත් මේ ආසනික් කෙලියෙන් ලැබුනාය කියලත් කියන්නම ඕනි . මේ කථාව කරලියට ගෙනාපු ... ඉතිරියත් කියවන්න »
ආදරණීය හිත්වලට ආදරයෙන් ගොඩ වෙන්න බස් රේඩියෝ අපි අදහස් කලා, ඉතින් එකතු වන්න මේ ඉරිදා රාත්‍රී අට වෙනකොට නිශාන්තය සමඟින්.. ආදරණීය නිශාන්තය නමින් සෑම ඉරු දිනක රාත්‍රී අටේ කනිසමට බස් රේඩියෝ මගින් ප්‍රේමණිය ගී එකතුවක් ගෙන එන්න අපි අදහස් කලා ඉතින් එකතු වන්න බස් රේඩියෝව සමඟින් ආදරණිය නිශාන්තය වෙන්වන්නේ ආදරණිය ඔබ වෙනුවෙන්මයි ... බස් රේඩියෝ බ්ලොග් අඩවියේ නිශාන්තය වෙනුවෙන් එම සතියේ වෙන්වන පොස්ටුවට කමෙන්ටුවක් වශයෙන් ඔබගේ ආදරණීය සටහන් තබා යා හැකියි.. ඒ සමඟම ඔබට අවැසි ගීතයත් සටහන් කරන්න.. ... ඉතිරියත් කියවන්න »
´´මහණෙනි, මේ සම්පත් පසක් වෙත්. කවර පසක්ද යත්? ශීල සම්පත්තිය, සමාධි සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය, විමුක්ති සම්පත්තිය, විමුක්ති ඥාන දර්‍ශන සම්පත්තිය යන පසයි. මහණෙනි, මොහු වනාහි සම්පත් පස වෙත්ය´´ යි වදාළ සේක. ඉතිරියත් කියවන්න »
ඔපෙරා වෙබ් බ්‍රවුසරය භාවිතා කරන්නෝ බුද්ධිමතුන්ය. මෙසේ පවසන්නේ පසුගිය දිනවල එක්තරා ආයතනයක් 100000 අධික පිරිසක් සහභාගී කරගෙන පවත්වනු ලැබූ "ඔන් ලයින්" බුද්ධි පරේක්ෂනයක ප්‍රථිපලවලට අනූවය. මෙම ගනනය කිරීම් වලට අනුව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා භාවිතා කරන්නන් පහලම ස්ථානයට පැමින ඇත. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි 6 වන සංස්කරනය භාවිතකරන්නන් ට වඩා එහි 8වන සංස්කරනය භාවිතා කරන්නන් ඉහල මට්ටමක සිටින බවයි කියවෙන්නේ. ඉහත දැක්වෙන වගුව හැදෑරීමෙන් ඔබට වැඩි විස්තර ලබා ගත හැකිවනු ඇත. ඉතිරියත් කියවන්න »
සින්දුව ගන්න click here
I don’t know why, you said goodbye
Just let me know you didn’t go forever my love
Please tell me why, you make me cry
I beg you please on my knees if that’s what you want me to
Never knew that it would go so far
When you left me on that boulevard
Come again you would release my pain
And we could be lovers again
Just one more chance, another dance
And let me ... ඉතිරියත් කියවන්න »
මේ දවස් වල බ්ලොග් වල රැල්ලක් යනවානේ අධුනිකයන්ට අත දිමක් ගැන.... ඇත්තටම මිට අවුරුදු එක හමාරකට විතර කලින් මේ ෆිල්ඩ් එකට මම එනකොට මේ වගේ උදව් කරන වට පිටාවක් මම දැක්කේ නැ.... එක එක අය තමන්ගේ බ්ලොග් එක ලිය ලියා උන්නා.... ඒ අතරේ සමහර අය උන්නා එක එක දේවල් කියලා දෙන අයත්.... මගේ ගුරුතුමි මට හම්බ උනේත් ඒ හින්දානේ...... ගොඩාක් මගේ පොස්ට් වලදි මම ඒයාට ස්තුති කරනවා මොකද එයා නැත්නම් ... ඉතිරියත් කියවන්න »
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ හා ඔහුගේ බිරිඳ වන ශෂී විරවංශ අතර පසුගියදා ඇතිවූ ගැටුමක් දුරදිග ගොස් තිබෙනවා.පෞද්ගලික හේතුවක් මත ඇතිවූ මෙම ගැටුම දෙදෙනා අමාත්‍යවරයාගේ නිල රථයේ ගමන් කරමින් සිටින විට උග්‍ර අතට හරි තිබේ.එහිදී දැඩි කෝපයට පත් අමාත්‍යවරයා විසින් වාහනය අතරමග නවත්වා සිය බිරිඳට වාහනයෙන් බහින ලෙසට අණ කොට අමාත්‍යවරයා තනිවම නිවස බලා පිටත්ව ගොස් ඇත.අතරමග වාහනයෙන් බැසීමට ... ඉතිරියත් කියවන්න »
මම කවදාවත් හිතුවේ නෑ මෙහෙම කෑගහලා මගේ දුක ලෝකෙට කියන්න… ඒත මට කරන්න දෙයක් නෑ…. ජිවිතේ මට මගේ කියලා හිටියේ ඔයා විතරයි…. දැන්………..
නැතිවෙන්න තියෙනනේ මොනාද…?
ඇත්ත මගේ හිත ගොඩක් හයිය නෑ….
මම බොලදයි…..
මට පිස්සු….
කමක් නෑ ඒ ඔයා ඉස්සරහ හිටියේ රියල් මම…. මට රගපාන්න ඕන කමක් තිබුනේ නැ…. ඔයා කැමති කෙනා විදිහට බොරැවට රගන්න…….මට කොහොමත්ම එහෙම ඕනි කමක් තාමත් නෑ………..
මගේ මෝඩකමට වෙන්න ඇති මම මගේ හදවතේ තිබ්බ හැම ආදරේ බිංදුවම ඔයාට පූජා කලා…. ... ඉතිරියත් කියවන්න »
වැඩිදුර අධ්‍යාපනයට හා තාවකාලික රැකියාවක් සඳහා අපෙන් මිදී ගිය අපගේ වැඩුමල් දියණිය , ” අම්මේ / තාත්තේ පුළුවන් නම් මේ සෙනසුරාදා එන්න. මගේ කොම්පියුටර් ටේබල් එකත් ගේන්න” යැයි ඊ මේලයක් එවා තිබුනාය.
අනිවාර්යයෙන්ම අප යා යුතුය. මගේ බිරිඳද නෑ ගමනට අවශ්‍ය දෑ එකතු කර ගෙන සිටියා. මල් පෝච්චි කීපයක් , පුටු දෙකක් , වියලි කෑම වගේ දේවල්.
එය සැතපුම් 600 කටත් එහා ගමනකි.
” මේ බඩු තිබුනේ නැත්නම් අපිට ෆ්ලයි කරන්න තිබුනා”
” අනේ ... ඉතිරියත් කියවන්න »
"අපේ දුර්වලතා සොයාදෙන්නන්හට අප හොදින් ගෙවනු ලැබේ". පසුගියදා ෆේස්බුක් ආයතනය නිකුත්කල දැන්වීමක එසේ සටහන්ව තිබූ බවයි කියවෙන්නේ." ඔබ හදුනා ගන්නා ෆේස්බුක් දුර්වලතාවයන් අප වෙත මුලිම දැනුම් දෙන්නන් වෙත ඩොලර් 500 ඉහලට වන මුදලක් ගෙවන්නට අප සූදානම් " බවයි එයින් කියවුනේ.තවත් සටහන් වීමකට අනූවනම් උපරිමය ඩොලර් 313370 ලෙසත් සටහන්ව තිබුනා.වැඩිදුරත එහි සටහන්ව ඇත්තේ දැනටත් වඩා ඉදිරියේදී තමන් තම ආයතනය මෙම අනවසර පහර දෙන්නන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් ඔවුන්ගේ හැකියාවන් වඩාත් දිරිමත් ... ඉතිරියත් කියවන්න »
Techකතා 90වන වැඩසටහන 2011 ජුලි මස 29වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා Skype හරහා iසමන් හා දීපිකා (deeps) සම්බන්ද විය.. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. Techකතා 100වන වැඩසටන අපි කෙලෙස කළ යුතුදැයි ඔබේ අදහස් දක්වන්න, ඒ වගේම Techකතා වැඩසටහන විඩියෝ ලෙස ලබාදුන්නොත් එය ඔබ බලනවාද/download කරනවාද [...] ඉතිරියත් කියවන්න »
ගුරු ගීතයෙහි දුයිෂෙන් අතීතය සිහිපත් කරයී .. සාමය මල් සුවඳක් වී සැම සිත් සිපගෙන හැමුවාගම්මානෙට නුහුරු නැවුම් සුවඳක් ඒ තුළ තිබුණාකඳු පෙළ ගම වටකර සුවඳැති සුළඟට වැට බැන්ඳාඒ කඳු මැද පටු නිම්නය මා දැක පෙර මඟ කීවා ... ඉතිරියත් කියවන්න »
ඔය පහල තියෙන්නේ මං තුමා විසින් බ්ලොග් එක පටන් ගන්න කලින් හදපු පොඩි ෆ්ලෑෂ් ෆයිල් එකක්. පස්සේ ටිකක් මොඩිෆයි කරලා ඕං දැම්මා. ඔයාලගේ උපන් දිනේ කවද්ද…? ඔයාලාගේ ඊළඟ උපන් දිනේට තව කොච්චර දවසක් තියනවද කියලා මේකෙන් බලාගන්න පුළුවන්. බලන්නකෝ කට්ටිය එක්ක පොඩි ට්‍රයි එකක් දාලා. මැද තියෙන කොටුවේ ක්ලික් කරලා “V” අකුර නැතුව අංක නමය [...] ඉතිරියත් කියවන්න »
මූල්‍ය ආයතනයක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් පුද්ගලයන් 38000 කට ආසන්න පිරිසකගේ තොරතුරු අනවසර ලෙස ලබා බැනීම හා ඒවා තව අයෙකුට විකිනීමේ වරදට තිස් හතර හැවිරිදි රොමේනියානු ජාතිකයෙකුට එරට අධිකරනය විසින් වසර 12ක සිරදඩුවමකට යටත් කල බවකියවෙන වාර්ථාවක් පලවෙනවා. මෙම දත්තයන් යොදා ගෙන මෙම පිරිස කැලිෆෝනියානු මූල්‍ය ආයතනයකින් ඇමරිකානු ඩොල්ලර් 200,000 අයුතු ලෙස ලබා ගෙන ඇති බවට කරුනු හෙලිවී ඇති බවටත් අධිකරනයේදී කරුනු හෙලිවූ බවට එහි වැඩිදුරටත් ... ඉතිරියත් කියවන්න »
හවස පහට දවසේ වැඩ නිමා කොට
බස් නැවතුමට ආවෙමි අඩියට දෙකට
පැය හතරක්ම නැවතුමෙ වේලුණු කලට
කරුණක් සිහිව ඉනුවයි කඳුළක් නෙතට
මසකට පෙරදි මම නෑ බස් වල ඇද්දේ
බයික්කෙ නැගීලයි මම ගම වට පැද්දේ
වැඩි වුණ නිසා ටික ටික ජීවන යුද්දේ
බයික්කෙ විකිණුවේ සෝ සුසුමන් මැද්දේ
එදවස සුන්දරයි මට දැන් සිහි වෙනවා
බයික්කෙ නිසා මම කොතනත් එක වෙනවා
පාරේ යනෙන කෙල්ලන් මට ඇහැ දෙනවා
පයින් යනෙන අද ලොව මට හිනැහෙනවා
කිරිකැටි කෙල්ලො ඉස්කූටර පැද යද්දී
චූටි ... ඉතිරියත් කියවන්න »
ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක්වන"ඒවස්ට්" ආයතනය පවසන්නේ තමන්ගේ පාරිභෝගිකයින්ගෙන් අති බහුතරය තවමත් භාවිතාකරන්නේ වින්ඩෝස් එක්ස්. පී. බවයි. මෙම පිරිසෙන් 630000 යොදා ගෙන තමන් කල සොයා බැලීමකදී 74% ආසාදිත තත්වයේ බවත්, ඉන් අති බහුතරය රූට්කිට් ආකාරයේ ආසාදනයන්ට ලක්වූඒවා බව සොයා ගැනීමට හැකිවූ බවත් සටහන් වෙනවා. වසර 10ක කාලයක් පැරනි එක්ස්.පී. මෙහෙයුම් පද්ධතිය යනු වඩාත් පහසුවෙන් අනවසර භාවිතවන් සදහා සකස් කරගත හැකි මෙහෙයුම් පද්ධතියක් වීම හා මෙසේ අනවසර භාවිතයට සකස් කරන විටදීම මෙම ... ඉතිරියත් කියවන්න »
ආදරණීය හිත්වලට ආදරයෙන් ගොඩ වෙන්න බස් රේඩියෝ අපි අදහස් කලා, ඉතින් එකතු වන්න මේ ඉරිදා රාත්‍රී අට වෙනකොට නිශාන්තය සමඟින්..
ආදරණීය නිශාන්තය නමින් සෑම ඉරු දිනක රාත්‍රී අටේ කනිසමට බස් රේඩියෝ මගින් ප්‍රේමණිය ගී එකතුවක් ගෙන එන්න අපි අදහස් කලා ඉතින් එකතු වන්න බස් රේඩියෝව සමඟින්
ආදරණිය නිශාන්තය වෙන්වන්නේ ආදරණිය ඔබ වෙනුවෙන්මයි ... බස් රේඩියෝ බ්ලොග් අඩවියේ නිශාන්තය වෙනුවෙන් එම සතියේ වෙන්වන පොස්ටුවට ඉතිරියත් කියවන්න »
පක්ෂය එක්සත් කිරීමේ වගකීම තමන් කරු ජයසූරියට භාර දී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසයි. පක්ෂයේ බහුතරයකගේ අපේක්ෂාව වී ඇත්තේ විවිධ පාර්ශ්වයන් අතර ඇති දුරුමත දුරුකොට පක්ෂය එක්සත් කිරීමයි. ඒ සඳහා විශේෂ කාර්යභාරයක් තමන් කරු ජයසූරියට පවරා ඇති බව රනිල් වික‍්‍රමසිංහ පවසයි. ලන්ඩන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් [...] ඉතිරියත් කියවන්න »
දරු ගැබක් කුස දරාදසමසක් පෙරුමන් පුරන්නී....සුවහසක් කල් වුව ද අප නමින් පැතුමන් පතන්නී... ඉතිරියත් කියවන්න »
ඔන්න අද තමයි ටිකක් නිදහස් වෙලාවක් හම්බ උනේ.ඉතිං අපි නව්ත්තපු තැන ඉඳල ආයෙමත් පටන් ගනිමු.පිදුරුතලාගල ගිය ගමනත් මරේ මරු.. ලංකාවෙ උසම තැනට යන්න ලැබීමත් ජීවිතේ ලබපු ලොකු වාසනාවක්.ජාතික රූපවාහිනී,චැනල් අයි,ස්වර්ණවාහිනී,හිරු,ගෝල්ඩ්,සන්,සූර්යන්,ඒයාපෝට් ඒවියේශන් රේඩාර් සිස්ටම් එක වගේ ගොඩාක් වැදගත් තැන් බලන්න ලැබුනා.ඒක ගැන ඒ ඇති.දැන් ආයෙමත් අපේ ප්‍රධාන කතාවට බහිමු..අපි මොන මොන දේටත් පාවිච්චි කරන්න වෙන්නේ රේඩියෝ සංඛ්‍යාත.රේඩියෝ සංඛාත කියනකොට මේක කියවන අපේ කට්ටියට පොඩි අවබෝධයක්නම් තියෙන්න ඕන..මේවා සාමාන්‍යය විද්‍යුත්චුම්බක තරංග.Radio Spectrum ... ඉතිරියත් කියවන්න »
නොතැවෙන්න නුඹේ අප්‍රාණික පියාපත් දෙස බලාසැනසෙන්නපියැබිය නොහැකි වුවත් දිවිය හැකි නිසානුඹේ දෙපයින් අනන්තයට උව...-පියාපත් අහිමි කුරුල්ලකුට උපදෙසක්- පින්තූරය:http://www.fws.gov/northeast/pipingplover/images/bw_wing.gif ඉතිරියත් කියවන්න »
ලංකාවේ ෆේස්බුක් සාමාජිකයන් ගණන මේ වන විට මිලියනය ඉක්මවා තිබෙනවා.සාමාජිකයින් මිලියන 173ක් සමඟ ඇමරිකාව පලමු ස්ථානයේ තිබෙන අතර දෙවන ස්ථානයේ තිබෙන්නේ මිලියන 39ක් සහිත ඉන්දුනීසියාවයි. තුන්වන ස්ථානය ඉන්දියාව හිමිකරගන තිබෙන අතර සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 31ක්.ශ්‍රීලංකාව මෙහි ශ්‍රේණිගතව ඇත්තේ 76 වන ස්ථානයටය.ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන්ගෙන් 66%ක් පිරිමින් වන අතර ගැගැණුන්ගේ ප්‍රමාණය 34%ක්.ගුගල් විසින් මෑතකදී හදුන්වා ගුගල් ප්ලස් සමාජ ජාල වෙබ් අඩවියේද සාමාජිකයන් ගණන අතුරින් ලංකාව තුන්වන ... ඉතිරියත් කියවන්න »
මේ මගේ පෝස්ටුවකට (෴෴නිහඬයි෴ ) ලැබුන ලස්සන කමෙන්ටුවක් . . . ලීවේ කවුද කියල කවිය කියවල ඉවර වෙලාම බලන්න කෝ.නිසල මහ කන්ද මම.
කඳු නිම්නයෙන් ගලා බසිනා,
පුංචි දොළ පාර නුඹ.
මෙවන් මහ කන්දකින් දිය ලබන බව වත් නොදත්,
දොළ පාර නුඹ.
දුර ඈත ඉසව්වේ ගලා බසිනා,
ගඟ සොයා යන දොළ පාර නුඹ.
නුඹ ගඟ කරා යන බවත්,
කිසිම දින පෙරලා නොපැමිනෙන බවත්,
සක් සුදක් සේ දත් නමුදු,
මුනිවතම රකින නිති,
නුඹේ දඟකාර කෙලි කවටකම් බලාසිට,
ඉතිරියත් කියවන්න »
"රජුගේ ආසනය" යන්න අර්ථ දීමට "සිංහාසනය" යන තනි වචනය භාවිතා වේ.මේ ආකාරයට තේරුම් බැලූ විට "සිංහාසන යෝගය" මගින් සිංහාසනයේ වාඩි ගැනීම පෙන්නුම් කරයි.රජවීමක් නැති මෙකළ සිංහාසන යෝගය "ජනාධිපති තනතුරට පත්වීම" හෙවත් "ජනපති පුටුවේ වාඩිවෙන යෝගය" ලෙස සංශෝධනය කරමින් භාවිතා කළයුතු යැයි ඇතැම් අයට සිතිය හැකියි.සිංහාසන යෝගය ගැන බොහෝ දෙනාට මෙවැනි සිතුවිලි පහළ විය හැකි වුවත් සිංහාසන යෝගයෙන් විස්තර කෙරෙන්නේ රජෙක් හා සමාන තත්වයකට පත්වීමයි. සිංහාසන යෝගය යෙදන ආකාරය ... ඉතිරියත් කියවන්න »
කුරුල්ලෙක්වහිස් අහසේ පියබන්නඅත්තටු දෙකක්මට තිබුනත්නිදහස් හිස් අහසේපියබන්න නොහැකිඑකම ඒක කුරුල්ලෙක්වුනේ ඇයි...මලානික ඇස් දෙකටවිඩාබර හඳවතටකොයින්දපියාපත් ඉතිරියත් කියවන්න »
රිදුම් දෙයි ගත සිතද පෙලමින්දුවයි මා සිත අතීතය වෙතකරයි දෛවය මා සමග සරදම්වාරු නැති කර මගේ ගත මටවැතිර සිට උඩුකුරුව සයනයේබැලු කල මා කවුළුවෙන් පිටතබලා හිදිනා රුවක් දුටුවෙමිකෑදරෙන් නෙත් යොමා මාදෙසවසනු මැන කවුලුව අගුළු ලාමාරයා පැමිනේවි මා ළගට ඉතිරියත් කියවන්න »
“මට ලැබෙනවා, සහතිකයෙන්ම,”
ගලීනා පෙට්‍රොව්නා කීවේ ආඩම්බරයෙනි. “අපේ බඩු භාණ්ඩ බෙදාහැරීම තවම අඩුලුහුඬු නැති තත්වයකට ඇවිත් නැහැ. පහුගිය සතියෙ ගෙනාපු සූර්යකාන්ත මල් ඇට තෙල් කොච්චර මුඬු වෙලා ද තිබුණා කිව්වොත් අපිට පාවිච්චි කරන්න බැරි වුනා … ඒත්, මේක තාවකාලික කාලයක් …”
“ … රජයේ ඉදි කිරීම්!” ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් හදිසියේම, කලබලයෙන්, හරියට හොඳින් කට පාඩම් කරගත් පාඩමක් ලෙස බෙරිහන් දුන්නේ ය.
“ඔබ කුමක් ද කරන්නේ, ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච්?” ලියෝ ඇසුවේය.
“ඔහ්, මම රැකියාවක් කරනවා!” ... ඉතිරියත් කියවන්න »
කැනඩාවේ බ්‍රිටිෂ් කොළම්බියා හි පිහිටන වැන්කුවර් දූපතේ බටහිර පැසිෆික් මුහුදට මුහුණ ලා ඇති කුඩා සංචාරක ගමකි ටොෆිනෝ. ජනගහණය දෙදාහකට අඩු ය. ස්වභාව ධර්මයේ සුන්දරත්වය එලෙසින් ම දැකබලා ගන්නට යන සංචාරකයන් වසර පුරා ඇදෙන කැනඩාවේ Top destination එකකි. සංචාරකයන් ගෙන්වා ගැනීමට වළාකුළු සිඹින ගොඩනැඟිලි හෝ ඉහළ පෙලේ සාප්පු නොව ටොෆිනෝ ඉදිරිපත් කරන්නේ ග්‍රාම්‍ය පහසුකම් ය.
වටපිටාව බලන්නට වතුරේ නැවතිය හැකි ගුවන් යානාවකින් හෝ ඔරුවකින් යා හැකිය. නුදුරු Maquinna Provincial ... ඉතිරියත් කියවන්න »
lk සර්වර්හි එකවර රික්වෙස්ට් 100ක් දරාගත නොහැකි නිසා කවි මඩුව අක්‍රියව පවතී.සිදුවූ අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව.කවි මඩුවට සහභාගී වූ ඔබ සැමට ස්තුතියි! නැවතත් මෙවැනි බාධක නොමැති කවි මඩුවකින් හමුවෙමු.එකවර රික්වෙස්ට් 100ක් දරාගත නොහැකි http://lkservers.com/වලින් ඔබ හොස්ටින් මිලදී නොගන්න. ඉතිරියත් කියවන්න »
නොසිතු නිමේෂයක හමු උනා අපිපැටලුනු අපේ නෙතුආදරයෙන් බැදුණු නමුදු....නොදැන සිටියෙමි මමඔබ අන් කෙනෙකුන් සතු බවඅසම්මත පෙම වියෝවක් නිසාතවත් හදකට....සමුගනිමු සබඳ අප අතීතය සිහිනයක් යයි සිතා... ඉතිරියත් කියවන්න »
කෑ/හෙට්ටිමුල්ල නව කනිටු විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එච්.ආර් ජානක චතුරංග බණ්ඩාර සහෝදරයා Thalamic tumour නැමති රෝගයෙන් පසුවෙයි.ඔහුට අවශ්‍යය සැත්කම නොමිලේ සිදුකිරීමට මහනුවර මහ රෝහල කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා අවශ්‍යය CT Scan පරීක්ෂණය සිදු කිරීමට රු 7500 මුදලක් අවශ්‍යව ඇත.ඒ සඳහා උපකාර කිරීමට කැමති නම් කෑගල්ල මහජන බැංකු ප්‍රධාන ශාඛාවේ 027-20013-1447726 නැමැති ගිණුම් අංකයට ඔබට හැකි මුදලක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
විමසීම්
0775373335 රංජිත්
0774290762 ජානක
කෑ/හෙට්ටිමුල්ල නව කනිටු විදුහල
හෙට්ටිමුල්ල
කෑගල්ල
ඉතිරියත් කියවන්න »
සිතුවිලි පවුර වෙනුවෙන්ම සුවිශේෂී ලිපියක් තමයි මේ එකතු කරන්නේ ඒ තමයි Muder 2 චිත්‍රපටියේ Music Review එක හෙවත් සංගීත විවරණය . බොලිවුඩ් තොරතුරු ලියවෙන වෙබ් අඩවියකට අනිවාර්ය අංගයක් වුන Music Reviews එකක්වත් තාම අපිට නම් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුනේ නැ . ඒ වගේම වෙනත් කිසිම ශ්‍රි ලාංකීය මාධ්‍යක බොලිවුඩ් චිත්‍රපටයක Music Reviews පල වෙලා තියනවත් අපි දැකල නැ . ඒ නිසා මේ ලිපිය ටිකක් විතර විශේෂයි . සාමාන්‍යයෙන් චිත්‍රපටියක Music ... ඉතිරියත් කියවන්න »
ඉර පායනව වාගෙම විස්වාසයි...අවිස්වාසයි...පායයිද ඉර???? ඉතිරියත් කියවන්න »
ඉරාකයේ උපවාසයක නිරතව සිටි ශී‍්‍ර ලාංකිකයන් හතළිස් එක්දෙනා ඉදිරි සති දෙක ඇතුළත මෙරටට ගෙන්වා ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ඉරාක රජයේ මැදිහත්වීම මත අදාළ පිරිස යළි ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි. ඉරාකයේ රැකියා සඳහා පිටත්ව ගිය මෙම පිරිස වැටුප් ලබා නොදීම හේතුවෙන් මාරාන්තික උපවාසයක්ද [...] ඉතිරියත් කියවන්න »
ශී‍්‍ර ලාංකික නාවිකයෙකුද සමග සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් නෞකාව මුදාහැර තිබේ. විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ එම් වී ජුබා නමැති මෙම නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් බවයි. පසුගිය 16 වැනිදා අදාළ නෞකාව මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගනු ලැබුවේ එහි සිටි කාර්ය මණ්ඩලය ද සමගයි. ඒ අතර ඉන්දීය ජාතිකයන් පස්දෙනෙකු , බංග්ලාදේශ ජාතිකයන් තිදෙනෙකු [...] ඉතිරියත් කියවන්න »
නකල්ස් අධි රක්ෂිත කලාපය තුළ සිදුවන අනවසර ඉදිකිරීම් පිළිබඳ යුනෙස්කෝ සංවිධානය දැනුවත් කිරීමට නකල්ස් සුරැකීමේ සංවිධානය තීරණය කර තිබේ. ඒ අනුව එම අනවසර ඉදිකිරීම්වලට එරෙහිව අත්සන් දස ලක්ෂයක පෙත්සමක් එම සංවිධානයට භාර දෙන බව එහි සභාපති මධ්‍යම පළාත් සභා මන්තී‍්‍ර සංජීව කවිරත්න පවසයි. මේ අතර නකල්ස් අධිරක්ෂිතයේ රත්තොට මාවුස්සාව ප‍්‍රදේශයේ අක්කර 12ක බිම් ප‍්‍රදේශයක් දේශපාලන [...] ඉතිරියත් කියවන්න »
චැනල් ෆෝ නාලිකාවට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයන් තීරණය කර ඇත. ඒ අනුව හෙට ඔස්ටේ‍්‍රලියාවේ වේලාවෙන් පෙරවරු 10 සිට පස්වරු එක දක්වා උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිතයි. ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සිදු වූ බව කියමින් චැනල් ෆෝ නාලිකාව අසත්‍ය වීඩියෝ පට විකාශය කිරීමට එරෙහිව තමන් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධාන කරන බව උද්ඝෝෂණ [...] ඉතිරියත් කියවන්න »
සෝමාවතී ජාතික වනෝද්‍යානයේ අක්කර 5000 ක භූමියක් වාණිජ්‍ය කෙසෙල් වගාවක් සදහා හෙළි කරමින් පවතී. පුරාවිද්‍යා භූමියකට ආසන්න භූමියක් මෙසේ අදාළ රාජ්‍ය අංශවල අවසරයෙන් තොරව, නීරීක්ෂණයකින් තොරව හෙළිපෙහෙළි කිරීම නිසා පුරාවස්තු විනාශ වීමේ හැකියාවක් පවතී. එමෙන්ම වනෝද්‍යානයන් ලෙස නම්කර ඇති භූමියට ආසන්න මහවැලි ඉවුරු තෙත් භූමියක් මෙසේ හෙළි පෙහෙළි කිරීම නීති විරෝධී මෙන්ම පරිසරයට හානිකර බලපෑම් [...] ඉතිරියත් කියවන්න »
ඇට්ටේරියා මල් සුවද එනකොට,කවුළුවේ කොටු මැදින් පැන....ඉස්සරම දවසක,ගම් දොරින් ආ සුවද ගෙන....නoගියෙක් ඉල්ලා ඇඩුව දා අම්මා ගෙනත් දුන්,"අරලියා"වගේ තව අයකොලොම්පුර බොහෝ ඇත...දූරියන්, රඹුටන් මග දිගට,ගමේදී ආ සුවදමය...රඹුටනුත් රතු පාටය....ගම තිබූ සියලු දේ මෙහි ඇත...එහි නොතිබු දේ තව ඇත...ඒත්නුඹෙ සුවද විතරක්,මට අඩුය....හිත හරිම පාලුය...."පුතේ දැන් බත් කන්න...කියන්නට කෙනක් මෙහි නැත...." ඉතිරියත් කියවන්න »
සින්ඩියක් එහෙම දාලා මූගේ ඔලුව නරක් වෙලාද කියල බලයි කෂ්ටිය.. මේක මම කාලේකට ඉස්සෙල්ල ලියපු කවියක් වගේ එකක්.. ඒක මගේ අලුත් බ්ලොග් එකේ දාන්න හදලත්, තවම ඒක එච්චරම පොපියුලර් නැති නිසා.. මේකෙම දැම්ම.. අනෙක් හේතුව ළගඳි ලස්සන බොගක් කියෙව්ව.. ඒකෙත් තිබුන මේ මාතෘකාවටම කවියක් වගේ එකක්.. ඒක ගැන ඔන්න අඹ ගහ යටින් ෆුල් පබ්ලිසිටියක් දීල තියෙනව.. ඒකත් බලල මේකත් කියවල බලන්නකො...
***************
මා එක්කම ඉපදිලා.... ඉතිරියත් කියවන්න »
මේක නම් බ්ලොග්ස්පොට් බ්ලොග් සඳහා පමණයි. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති. නොදන්නා අයටයි මේ කතාව.මතකනේ මම දවසක් ලිව්වා බ්ලොග් වල අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොනවද කියලා. එතැනදී ගොඩක් අය කියලා තිබ්බා ගැජට් කෑලි තිබ්බම හරි වදයක් කියලා. දැන් බ්ලොගර් වලින්ම ක්‍රමයක් තියනවා ගැජට් කෑලි නැතිව බ්ලොග් බලන්න පුළුවන්. දැනට තියනවා ක්‍රම පහක්. එකින් එක බලමු පොඩ්ඩක්.Flipcardපොස්ට් ටික රූප විදියට පෙන්නනවා.පින්තූරයක් උඩට මවුස් එක ගෙනියනකොට පොස්ට් එකේ නම සහ කමෙන්ට් ගාන පේනවාපින්තූරයක් ... ඉතිරියත් කියවන්න »
ගැහැනියක් සතුටු කරන්න, මේ පොලිස් ලොක්කා අහින්සක යුවලක් වධහිංසාවට ලක්කොට ලක්කොට, බොරුනඩුදැමූ හැටි. ඉතිරියත් කියවන්න »
පහුගිය දා තිබ්බ පලාත් පාලන චන්දේදි , ආන්ඩුව තමන්ගේ මුලු ශක්තියම යෙදෙව්වේ උතුර ජය ගන්න. ජනාධිපති, ඔහුගේ පුත්‍රයා හා මුලු ආණ්ඩු පක්ෂයත්, නිලධාරිනුත් විතරක් නෙවේ, පොලෝසිය, හමුදාවත් වැඩේට බැස්සා.විවෘත කිරීම්, මුල් ගල් තැබීම්, අල්ලස්, බොරු ප්‍රචාර,තෑගි, තර්ජන , පහර දීම් , කඩාකප්පල් කිරීම්, මේ හැම දෙයක්ම යොදා ගත්තත් උතුර අල්ල ගන්න ආණ්ඩුවට බැරි වුනා. උතුරේ [...] ඉතිරියත් කියවන්න »
නිකමට හිතන්න ඔයාලගේ ගෙදර තියෙන් මොකක් හරි උපකරනයක් මොකක් හරි දෙයක් නිසා වැඩ කරන්නේ නැතුව ගියා කියලා. ඒ වගේ වෙලාවකට ඔයාලා කරන්නේ ඒ අදාල දේට ලැබුන වගකීම් කාලය තව කොච්චරක්ද කියලා බලන එකනේ… ඊට පස්සේ අදාල භාන්ඩෙ මිලදී ගත් තැනට කතා කරනවා. දැන් ඉතිං ඒ වගේ කෝල් එකක් මටත් ආවා. මේක ඇත්තටම මටම ආපු කෝල් [...] ඉතිරියත් කියවන්න »
හතරයි විස්සෙ සෙංකඩගල මැණිකෙ කොටුවෙන් පිටත් උනේ විනාඩි දහයක් පරක්කු වෙලා.අන්තිම මොහොතෙ දුවගෙන ආපු මම යන්තමට දොරෙන් ඇතුල්වුනා විතරයි. ඒ තරමට සෙනඟ. ඔෆිස් ඇරෙන වෙලාව නෙව, හැමදාම මෙහෙම ඇති, ඒත් මිනිස්සු තෙරපෙන එක, තදබදය කිසිදෙයක් මට දැනුනෙවත් නෑ: මගෙ හිත ඇතුලෙ කලබලය ඒ ඔක්කොටම ලොකුයි.වේයන්ගොඩදි සෙනඟ ටිකක් අඩු උනා, යන්තමට ඔන්න ඇතුලට ගියා. පොල්ගහවෙලදි මට සීට් එකක් ලැබුණා. ජනේලයක් ළඟ. දැන් හවස ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, මේ සම්පත් පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්‍රද්ධා සම්පත්තිය, ශීල සම්පත්තිය, ශ්‍රුත සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය යන පසයි. මහණෙනි, මොහු වනාහි සම්පත් පස වෙත්ය´´ යි වදාළ සේක. ඉතිරියත් කියවන්න »
ආ...මේක නම් ටිකක් විතර පරණ කතාවක් අවුරුදු 3ක් විතර පරණ එකක්.කෙටියෙන්ම කියන්නම්කෝ.ඔන්න දවසක් ගෙදර ආව කැම්පස් නිවාඩුවකට, ඒ කාලේ මම් පාවිච්චි කරේ කාඩ් දාල කතා කරන සිම් එකක් නේ.ඉතින් 100ක් දැම්මම,ඉක්මනින් ඉවර වෙනව.ගෙදර ආවම කතාකරන්න සල්ලි නෑ,ෆෝන් එක වැඩ නෑ. රීලෝඩ් කරන්නත් කම්මැලියි.ඔන්න ඉතින් අක්කත් ඇවිත් හිටිය දවසක අක්කගෙ ෆෝන් එක බැලලි බැබලී තියනව මේසේ උඩ.එයා ඩයලොග් මම් මොබිටෙල්.දෙපාරක් හිතුවේ නෑ අක්ක නැතිවෙලාවක් බලලා ගත්ත කෝල් එකක්,අදාල කෙනාට.අදුන්වල දෙන්න කාරියක් ... ඉතිරියත් කියවන්න »