ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ගබඩා වලින් යකඩ සොරකම් කිරීම පිළිබද පරීක්ෂණයකදී සුප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වූ යකඩ සුදා චෝදනා ලබා ඇති බව Lanka e Link වෙත වාර්තා වේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ගුදම්භාර කළමණාකරුවෙකු විසින් පොලීසියට සිය ගුදම් වලින් ටොන් 1200 බර යකඩ අතුරුදන්ව ඇති බව පැමිණිලි කර තිබේ. එම වංචාව පිළිබද විමර්ෂණයේදී ටෙලිකොම් සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට [...] ඉතිරියත් කියවන්න »
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ ගිනි පෑගීමේ චාරිත‍්‍රය අද අලූයම සිදු කෙරුණි. ගිනි මැලය දැල් වූයේ ඊයේ රාත‍්‍රී පෙරහැර වීථි සංචාරය කිරීමෙන් අනතුරුවයි. අලූයම 4.33 ට පමණ යෙදුණු සුබ මොහොතින් ගිනි පෑගීම ආරම්භ කෙරුණි. බැතිමතුන් 271 දෙනෙකු ගිනි මැලය තරණය කළ බව Lanka e Link වාර්තාකරු පවසයි. ඔවුන්ගෙන් 15 දෙනෙකු පමණක් සුළු [...] ඉතිරියත් කියවන්න »
හොඳම බොලිවුඩ් චිත්‍රපට පිලිබඳ විචාර පමණක් සිතුවිලි පවුරට එකතු කරනවාය කියල අපි සිතුවිලි පවුරට ලියපු පලවෙනි ලිපියෙදි කිව්වා . Ready චිත්‍රපටය හොඳම චිත්‍රපටයක් කියන්න නම් බැරි උනත් මේ වසරෙ මෙතෙක් තිරගත වුනු සාර්ථකම නිර්මාණය නිසා ඒ පිලිබඳ විචාරය අපි ඔබට ඉදිරිපත් කරනව . මේ චිත්‍රපටිය සඳහා තමයි සල්මන් ඛාන්ය්ත් අසිනුත් රූගත කිරීමකට ලංකාවට ආවේ කියල මතක ඇතිනේ !චිත්‍රපටියේ මූලික තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න පුලුවන්කථාව ප්‍රේම් කියන්නේ මුදල් හදල් යහමින් තියන පවුලක ... ඉතිරියත් කියවන්න »
හුග දවසකින් ඉතින් මට එක එක කථා කිය කියා උන්නා මිසක් පොඩි ම පොඩි ගැජට් කැල්ලක් වත් දෙන්න බැරි උනානේ මගේ කලින් පොස්ට් එකට කමෙන්ට් කරනකොට පන්සල් හන්දිය ලියන කල්හාර අය්යාත් එක මතක් කරලා තිබුනනේ... අසනිප නිසා නිවාඩුවක් දාලා තියන අතරෙම මට හිතුනා පොඩ්ඩක් ඒ අඩුවත් මකලා යන්න එහෙම එකකුත් දාන්න.... මේක ටිකක් පරන වැඩ කැල්ලක් වෙන්න ඕනා.. මම දන්න විදිහට.. එත් මේවා වෙන වෙනම තැන් තැන් වල දානවට වඩා ... ඉතිරියත් කියවන්න »
කව්ද මේ පියරේ ..සහ චිත්‍රා . ඔන්න ආදර කතාවක් හෙම නෙමේ . මේ පියරේ කියන්නේ අඳුරු කාමර වල හිරවී සිටි චිත්‍ර කලාව එළිමහනට ගෙනියන්න පුරෝගාමී වෙච්ච ප්‍රංශ චිත්‍ර ශිල්පියෙක් . ඔන්න මට බනියිද කට්ටිය කවි අතහැර චිත්‍ර ගැන කතා කරනව කියල .ඒත් මන් ආස කර්මාන්ත ගැන ලියන්න කැමතියි නොදන්නා දේවලට අත දාල සවුත්තු වෙනවට වඩා . මේක හදිසියේ ගත්තු තීරණයක් . මුණු පොතේ ''ඇඳපු චිත්‍ර පිටුවට ලියන්න හිටපු එකක් . ඒත් ... ඉතිරියත් කියවන්න »
ජනාධිපති තුමා නිවි සැනසිල්ලේ "තමුසේ" ටෙලි මෙගාව නරඹමින් සිටිනා කළ ආරක්ෂකයෙක් කළබලයෙන් දිවගෙන ආවේය.. මුහුනේ ඉරියව් අනුව ඔහු ඉතා තැතිගත් ස්වාභාවයක් පෙන්වීය.. මොකෝ ඕයි තමුසේ නිකන් මර්වින් දැක්ක වගේ බයවෙලා.? ජනාධිපති තුමා ඉතා කරුණාවෙන් විමසා සිටියේය.. අනේ සෑර් වාසලේ දොරටුව ගාව කස්ටිය පිරිල සෑර්ව හම්බ වෙන්න ඕනලු.. මම කිව්ව සෑර් "තමුසේ" බලනව පස්සෙ එන්න කියල.. කිව්වට අහන්නේ නෑ සෑර්.. සෑර්ව කොහොම හරි හම්බ වෙන්න ඕනමලු.. මොකාද ඇවිල්ල ඉන්නේ.. අපේ ගමේ ... ඉතිරියත් කියවන්න »
රෑ 12.15යි වෙලාව...වෙලාව රෑ 12යි.... වෙනදට ඇහෙන ලොරි සද්දෙ, ගාලු පාරෙ බස් සද්දෙ, එහෙන් මෙහෙන් ගල්කිස්ස වෙරල තීරෙන් එන මල් වෙඩි සද්දෙ... ඒ මොකුත්ම නැහැ. ඒ වෙනුවට , හොඳට කණ දීල උන්නොත් , හෝ ගාල එන ගඟේ සද්දෙයි , රෑසි සද්දෙයි මිසක්කා... වෙන මොකුත්ම නැහැ. හිත මොකක්දෝ වේගෙන ගිහින් පාලුවෙන් බර වෙනවා.... ආයෙමත් සීතල වාතයෙන් පිරෙනවා....ගෙදරම නිදි... ඒ කියන්නෙ මගෙ ලෝකෙම නිදි.... කැස්සක් ආවත් කහින්නත් බයයි... අල්ලපු ගෙදෙට්ටත් ඇහේවි ඒ ... ඉතිරියත් කියවන්න »
කාන්තාවො පමණක් නෙමෙයි දැන් දැන් පිරිමිත් හරිම සෝබන කරන්න පටන් අරන් තියෙන බවක් පේන්න තියෙනව..හින්දි ෆිල්ම් එකක යන ෆැෂන් එකක් කොළඹටත් කලින් ලුනුගම්වෙහෙර,කහටගස්දිගිලිය,සියඹලාන්ඩුව අරගන්නව අදකාලෙ..ඉතින් ඔය ඉන්න එහෙමත් කෙනෙක් ඉඳල හිටල සල්ලිය බාගෙ පහලවෙල කොළඹ එනව..ඇවිත් ඉන්ටනෙට් එකෙන් හරි ෆිල්ම් වලින් හරි ටෙලි නාට්ටි වලින් හරි බලල කොළඹවත් නැති කොළඹ ෆැෂන් එකකට සෙට් වෙනව..එහෙ මෙහෙ ඉඳන් ... ඉතිරියත් කියවන්න »
බළන්ගොඩ නගර සභාවේ පෙර පාසැලේ දරුවන් විසින් සංවිධානය කර ලද සිගිති පොළක් අද (2011-07-13) පෙරවරුවේ පෙර පාසැල් භූමියේදී පැවැත්විනි. මෙම අවස්ථාව සදහා බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා ඇතුඵ ප්‍රදේශයේ ජනතාව සහභාගිවිය.
ඉතිරියත් කියවන්න »
ඉබ්බගෙ යාළුවෙක් ඉන්නවා පතී කියලා.පතී කාලයක් ඔෆිස් ආවෙ ස්ටාෆ් සර්විස් වෑන් එකක.ඔන්න දැං වෑන් එක උදේම ඇවිත් කොම්පඤ්ඤවීදියේ ඇහැළ මාවතට හරවන්න බලාගෙන ඉන්නවළු පාර මැද ලේන් එකේ නවත්තගෙන.තත්පර කීපෙකින් ට්‍රැෆික් රාළහාමි කෙනෙක් වේගෙන් එනවළු වෑන් එක දිහාට.
රාළහාමි: කෝ මනුස්සයෝ සිග්නල් ලයිට්?
රියදුරා දොර කවුළුවෙන් එබී නොදන්නා නියාවෙන් සිග්නල් ලයිට් එක දෙස බලයි.
රියදුරා: සර්(යටහත් පහත් ලෙස), ඇතුලෙන් පත්තු වෙනවනෙ…
රාළහාමි: මොකක්ද ඕයි? මේකත් හරියට තමුසෙගෙ ජීවිතේ වගේ. ඇතුලෙන් පත්තු වෙනවා, ඒත් පිටින් කිසි ... ඉතිරියත් කියවන්න »
මේ ලියන කතාවෙනම් සම්පූර්ණ ගෞරවේ හිමිවෙන්න ඕනෙ ඉබ්බගෙ දෙවෙනි ජොබ් එකෙන් හම්බුවෙච්ච අතිජාත යාළුවෙක් වෙන වන සරාට. සරා කතා ලෝකයක්. රඟ පාලා තමා කතා කියන්නෙ. හැමදාම දවල්ට කනකොට සරා කතා කියනවා.කට්ටිය නම් කියන්නෙ අපි කන ගමන් කත කරනවා නෙවෙයි කතා කරන ගමන් කනවා කියලයි. හිහ් . ප්‍රධාන කාර්‍රය කතා කිරීම. දෙවනුව තමා කෑම.
කොහොම කොහොම හරි ඔන්න එක දවසක් සරාගේ කැම්පස් එකේ යාළුවෝ දෙන්නෙක් ගමේ ගිහිල්ලලු. දෙන්නත් එක්ක මෝටර් ... ඉතිරියත් කියවන්න »
හෙටට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රට පුරා සියලූ අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි පාසල් සිසුන් සහ භික්ෂුන් වහන්සේ සහභාගි වන පෙරහැරක් සංවිධාන කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. කොළඹ ලූම්බිණි විද්‍යාලය අසලින් හෙට සවස 4 ට ආරම්භ වන පෙරහර සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය දක්වා ගමන් කරනු ඇත. පාසල් සිසුන් දස දහසක් සහ භික්ෂුන් වහන්සේ පන්සිය [...] ඉතිරියත් කියවන්න »
1. ´´ඉක්බිත්තෙන් වනාහි ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට, ´´භවත් ගෞතමයන් වහන්ස, නිර්‍වාණය තමන් විසින් දැක්ක යුතුයි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් වනාහි … Continue reading → ඉතිරියත් කියවන්න »
අක්මීමන පොලිසියේ ස්ථානාධිපති මාරුකරන මෙන් ඉල්ලා ඊයේ (12) ගාල්ල නගරයේ මධ්‍යයේ හාමුදුරු නමක් උද්ඝෝෂණයක් ආරම්භ කළා.ඉන් පසු එතනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මාධ්‍ය සංදර්ශනයක් ඉදිරිපත් කළා.දකුණුපලාත් පොලිස් ඩී.අයි.ජි ට කතා කරපු මුතුහෙට්ටිගම කිව්වේ වහාම මේ පොලිස් නිලධාරියා මාරු කරන්න කියලා.පසුව පොලිසියේ ලැබුන ලියුමක් මත කාටවත් නොකියාම හමුදුරුවන්වහන්සේ උපවාසය නවත්වලා පන්සලටත් ගිහිල්ලා.මෙම සිදුවීම රුපවාහිනියේ බලන ඕනෑම කෙනෙකුට, මුතුහෙට්ටිගමට මෙම හාමුදුරුවන් මුණ ගැසුනේ එදාමයි යනුවෙන් සිතෙන්න ... ඉතිරියත් කියවන්න »
මා පියඹ නෙත් සඟළ නොවේ දිවයුරුට සම
පබළ රත තරම් නැත ඇගේ ලවනතෙහි රත...
ඉදින් හිම සුදු වුවත් ඈ ළමැද පඬු පැහැය..,
මුහුලස ද තත් වැනිය කළු පැහැති සිරස මත
දැක ඇත ද රෝස මල් පැහැය යුතු රතු ද සුදු
එවන් වූ රෝස මල් නොමැති ඈ දෙකොපුල...
ඇතද නෙක විලවුන් ගඳින් කුල්මත් කරන
මා පියඹ සුසුම රැදි දුර්සුවඳ පරදවන...
අසන්නට ලොබ කරමි ඈ වදන් මම තවම
ඇති නමුත් මියැසි බෝ දෙසවනට සුව ගේන...
දැක නොමැත කිසිදිනක සක්මනක් දෙවඟනක
දකිමි මා ... ඉතිරියත් කියවන්න »
පුරා...පැය දහයකට ආසන්න කාලයක් දුම් රියෙහි ගමනේ යෙදුන අප මෙවන විට වෙහෙසට පත්ව සිටිමු....අප මෙහි පමිනෙන විට අපගේ පැමිණීම අපෙක්ෂාවෙන් සිටි දමිල යහලුවන් දුම් රිය වෙදිකාවේ දී අපට මුනගැසුනි. ත්‍රීරොද රථ කිහිපයක නැගුන අප ඔවුන්ගේ ආයතනය පිහිටි ස්ථානයට ගියෙමු. විවෙක ගැනිමට ඇත්තේ තව පැය 2 පමන සුළු කාලයකී.. මන්ද උදැසන 7 පමන වනවිට අප පිරිසෙන් කිහිප දෙනෙකු කඳවුරු භුමිය සකසා ගැනිම සඳහා එහි යායුතුය. තවමත් මඳ ... ඉතිරියත් කියවන්න »
කුමක් කියන්නද කුමක් ලියන්නදකියා හිතාගන්නත් බෑ...අවුරුද්දකට පෙර උඹටඋඹේ උපන්දිනට සුභ පැතුවා මතකයිඑත් අද?නුඹ කොහිද?හිතාගන්නත් බැරි වෙන්වීමක දුකක් හිතේ දගලනවාඅද සුභ පතන්නට නුඹ නෑ..අදවිහිලු කරන්න නුඹ නෑ...අදවිනෝද වෙන්න නුඹ නෑ...අද අපි විතරයි..උඹේ හිනාවේ මතකය විතරයි..උඹ කරපු විහිළුවල මතකය විතරයි... උඹේ මතකයන් විතරයි...අපි අද තනියෙන් උඹ නැතුව...මොනා උනත් "උඹට සුභ උපන්දිනක් මිලර්" ඉතිරියත් කියවන්න »
කලින් දාපු පෝස්ට් එක බැලුවා නේද? නොබලපු කට්ටිය ඉන්නවා නම් වහාම මෙතනින් ගිහින් බලලා එන්න. නැත්තන් තේරුණේ නෑ කිව්වොත් බලාගමු හරිය.ඉතින් ඔයින් මෙයින් අපි අලුත් බෝඩිමට යන්න තීරණය කරා. බෝඩිං ගාස්තු නම් සෑහෙන්න වැඩියි. ඒත් කමක් නෑ හොඳ තැනක් හම්බුනානෙ කියල අපි හිත හදාගත්තා. හිටපු බෝඩිමේ අක්කටත් කියලා (අයියා නැති වෙලාවක් බලලා) අපි බඩු අස් කරන්න ගත්තා අලුත් බෝඩිමට එන්න.මීට කලින් බෝඩිමේ ඉඳන් ගෙනාපු බඩු තොගය ... ඉතිරියත් කියවන්න »
මේක මට ආපු මේල් එකක්... මේකේ හැම කරුණක්ම පිළිගන්න බැරි උනාට සමහර දේවල් අපිට හිතන්න යමක ඉතුරු කරල තියනවා... ඇත්තටම අපි හිරවෙලා ඉන්නේ වික්ටෝරියානු සදාචාරය ඇතුලේද? ඉතිරියත් කියවන්න »
මේ සීන් එක වුනේ පෙරේදා රාත්තිරියේ කොටුව ස්ටේෂන් එකේදී. අර මං ඊයේ කිව්වේ අපේ ඇනුඅල් පාටියට තෑගි ගන්න කොළඹ ගියා කියලා… ඉතිං ඔය ගමනට අපේ ඔෆිස් එකේ යුනියන් එකේ සභාපති තුමාත් ආවා. පොර නැතුව බැහැනේ ඉතිං. මොකද හැම සේවකයෙක්ගෙම වුවමනා එපාකම් දන්නේ පොරනේ. ඒක නිසා ඉතිං අපිත් වැඩි අකමැත්තකින් තොරව මෑන්ව එක්කගෙන ගියා. ඔන්න ඉතිං [...] ඉතිරියත් කියවන්න »
ගෑණි, පවුල, ගෙදර උන්දැ, ඒයි, යෝදි, අරය, වාතේ, බිරිඳ, ඇණේ, වයිපරේ, හාමිනේ, නෝනෙ, මළ යස්සණී, රත්තරං, පැටියා, කුක්කු බබා, මැණික, බබාලගෙ අම්ම, නෝනා මහත්තයා, ළමයින්ගෙ අම්ම, වස්තුව, මේ ඇහුනයි, මයෙ අම්මා, බාරි, ඩාලිං, හනී,………… ඔය ඔක්කෝම කියන්නෙ ගෙදර ගැණු මනුස්සයාට නෙ. ඔතන මළ පැන්නම කතාකරන වචන මුකුත් ලියල නෑ. ඒව ලිව්වනං ඉතිං මේක පබ්ලිෂ් කරන්න [...] ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, මේ මතු පැමිණෙන්නාවූ භය පසක් දක්නාවූ භික්‍ෂුව විසින් නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්ට සුදුසුමයැ. 2. ´´කවර පසක්ද යත්? මහණෙනි, මේ … Continue reading → ඉතිරියත් කියවන්න »
මැරෙන්න එහෙමත් නැත්නම් සියදිවි හානි කරගන්න මිනිස්සු මොන මොන දේවල් අනුගමනය කරනවද.ප්‍රශ්න නිසා මැරෙන්න හිතුනත් මැරි මැරි හරි ජීවත් වෙන එක තමයි කරන්න ඕනේ. ප්‍රශ්න ඉතින් කාටද නැත්තේ.මට මෙහෙම කියන්න හිතුනේ මම් අදුනන යාලුවෙකුත් දිවි නහ ගන්න කියලා පැනඩෝල් 28ක් බිව්වා. උට තිබ්බේ කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක්. කෙල්ලට ගෙදරින් කැමති නෑ ඒ නිසා පැනඩෝල් බිව්වා කියලා තමා මූ කිව්වේ. ඇත්තටම මැරෙන්න කියලා මූ බිව්වේ පැනඩෝල් 26යි. ඒ පැනඩෝල් ටික බිව්වට පස්සේ හැදිච්ච ... ඉතිරියත් කියවන්න »
ඔන්න අද මං කියන්න යන්නෙ කටට කෙල උනන දෙයක් ගැන.හැබැයි බඩජාරියෝ ඉන්නවා නම් එහෙම දැන්මම ගියොත් හොඳයි.මොකද කාට හරි මේක කන්න දොල දුකක් එහෙම පහල වුණොත් මට බෑ ඔව්වට වග කියන්න.
කව්ද කැමති $25000 කෑමක් වෙනුවෙන් වියදම් කරන්න.එහෙම ඇත්තෙක් ඉන්නවා නම් මේක බැලුවට කමක් නෑ.මේ ලෝකෙ වටිනාම කෑම වලින් එකක්.නම තමයි Frrozen Haute Chocolate.:)
හරි ඉතින් දැන් මෙච්චරටම ගණන් අතුරුපසේ මොනවද තියෙන්නේ?ඉන්න ඉන්න ඉතින්
ඉතිරියත් කියවන්න »
සිය ස්වාමියා සොයා දිනපතා දුම්රිය පොළට පැමිණි ජපන් බල්ලා පිළිබඳව ඇත්තේ සුප්‍රසිද්ධ කතාවකි. සම්පූර්ණ කතාව නොවුණ ද ඒ පිළිබඳව යම් කොටසක් මා ජපානයට එන්නට පෙර ද අසා තිබිණ. බල්ලන්ට ඉතාම ප්‍රිය නිසාම ඒ කතාව මගේ මතකයේ රැඳිණ.
හචිකෝ 1923 අකිටා ප්‍රදේශයේ උපන්, අකිටා ඉනු වර්ගයට අයත් බල්ලෙකි. (අකිටා ඉනු තරමක් විශාල ලස්සන ජපන් බල්ලන් වර්ගයකි.) ටෝක්යො විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම අංශයේ මහාචාර්යවරයෙක් වූ හිදෙසබුරො උඑනො, හචිකෝ ගේ ස්වාමියා විය. සෑම දිනකම සවස ... ඉතිරියත් කියවන්න »
සිංහල භාෂාව හා ඉතිහාසය පිලිබඳ ප්‍රවීනයෙකු වන ජැක්සන් ඇන්තනි පසුගිය දිනවල් කල් ගෙවුයේ ඕස්ට්‍රේලියාවේය.නමුත් මේ දිනවල ඔහුගේ නම නිතරම කියවුනේ දුටුගැමුණු හා ජනපති අතර ඇති නව නෑදෑකම පිලිබඳ ඔහුගේ සොයාගැනීමත් සමගයි.ජැක්සන් ඇන්තනි සිය පවුලත් එක්කම ගිය ඕස්ට්‍රේලියා සංචාරයේදී තැන් තැන් වල ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රීලාංකිකයන් සංවිධානය කල උත්සව වලට සහභාගී වීමටත් ඔහු අමතක කලේ නැහැ.පසුගිය සෙනසුරාදා (02) දවසක ඇඩ්ලෙඩ් වල වෙසෙන ශ්‍රීලාංකිකයන් විසින් සංවිධානය කරපු ... ඉතිරියත් කියවන්න »
මචං බලපන් අපි කට්ටිය කොච්චර කලෙකින්ද අද මේ මුණගැහුනේ. ඉස්කෝලේ යන කාලේ වගේ නෙමෙයි බං දැන්. එක එක උන් එක එක දේවල්වල. උඹලා ඉගෙන ගන්නවා අපි ජොබ් කරනවා. කාටවත් නිවාඩු නෑ. මම දන්නවා මචං මගේ උපන්දිනේ දවසේ මොන වැඩේ තිබ්බත් මම කතා කළොත් උඹලා එන එක එනවා කියලා.උඹලට කියන්න උඹලව මුණගැහුනු අන්තිම දවසේ ඉඳන් අද වෙනකම් කෙල්ලෝ දෙන්නක් මාත් එක්ක යාළුවෙලා ඉඳලා මට බූට් එක තිබ්බා මචං. මට නම් ... ඉතිරියත් කියවන්න »
(2011 ජුලි13, W3Lanka) පළාත් සභා ක්‍රමය හේතුවෙන් සිදුවූයේ ගමේ සිටි රස්‌තියාදු පිරිස්‌වලට ප්‍රාඩෝ හිමිවීම පමණක් බව ඇල්ලේ ගුණවංශ හිමි ඊයේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් දේශනා කළ හ. එම කියමන ජාතික හෙළ උරුමයෙන් හා ජාතික නිදහස් පෙරමුණෙන් පළාත් සභාවලට ගිය අයට ද අදාළ විය යුතු යයි අපි විශ්වාස කරමු. ඇල්ලේ හිමි මෙසේ පවසන අතර අලුතෙන් යොවුන් පාර්ලිමේන්තුවක් ද ලබන 16දා පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. පසුගිය දෙසැම්බරයේදී ඡන්ද පවත්වන ලද මෙම යොවුන් පාර්ලිමේන්තුව අද රැස් වෙයි, ... ඉතිරියත් කියවන්න »
මං කාලයක් තායිලන්තේ ජීවත් වුණා නේ, අර මං නිතරම කියන පස්තාච්චි කුපාඩි කාලේ. මං රට ජාතිය වෙනුවෙන් මහණ වුනෙත් තායිලන්තේදී තමයි.මං ඉගෙන ගත්තු ආයතනයෙන් ඔන්න දවසක් ඉන්ඩස්ට්‍රි විසිට් එකක් ලෑස්ති කළා. අපි ගියේ සිංහ බියර් හදන ෆැක්ටේරිය බලන්නයි.ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියරිං ඉගෙන ගන්න අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ වගේ අධ්‍යයන චාරිකා. අනික බියර් හදනවා බලන්න යනවා කියන්නේ අන්තිම වැදගත් ගමනක් නේ!තායිලන්තය කියන්නේ වැඩි හරියක් බෞද්ධයෝ ඉන්න රටක් මං අර කම් හෝම් විමලා ... ඉතිරියත් කියවන්න »
වින්ඩෝස් එක්ස්.පී. සදහා අප වගකියනුයේ තව දින 1000 පමනක් බවයි මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කරන්නේ. වින් 7 වලට ඔබ පරිගණකය භාරදීමට කාලය උදා වී ඇති බවත්, මයික්‍රොසොෆ්ට් ආයතනය 2014 අප්‍රේල් 8 වන දින වනවිට වින්ඩෝස් එක්ස්.පී. හි ආරක්ශාව සදහා වන වගකීම අවසාන කරමින් අවසන් යාවකාලීනය නිකුත් කරන්නට නියමිත බවත් එහි සදහන්ව තිබුනා.එක්ස්.පී. වසර 10 තම සේවාකාලය ඉහත දිනෙන් අනතුරුව නිල වශයෙන් අවසන්කරන්නට නියමිත අතර බොහෝ තුන්වන පාර්ශවයේ අරක්ශක මෘදුකාංග සපයන්නන් පවා ... ඉතිරියත් කියවන්න »
වින් 7 හා විස්ටා හි බ්ලුටූත් තාක්ශනික කොටසේ හදුනා ගෙන තිබූ දුර්වලතා දෙකක් හා වින්ඩෝස් වල හා ඔෆීස්වල හදුනා ගෙන තිබූ දුර්වලතා ඇතුලු දුර්වලතා 22 සදහා පිලිසකර යාවත්කාලිනයන් 22 අද නිකුත්වීමට නියමිත බවයි සටහන් වන්නේ. මයික්‍රොසොෆ්ට් ආයතනය තම යාවත්කාලීනයන්හි වැදගත්කම සලකමින් කොටස් හතර කට වෙන් කරන අතර, අද නිකුත්වන පිලිසකරයන් අතරින් එකක් අතිශය වැදගත් ගනයේලා සැලකෙන බවත් තවත් තුනක් වැදගත් ගනයේලා සැලකෙන බවත් සටහන් කොට තිබුනා. ඉතිරියත් කියවන්න »
අත්හදා බැලීමේ කාමර(trial rooms) තුල සැගවුනු කැමරා ඇති දැයි දැන ගැනීමමේ සදහා ඔබ එ කමරය අසලට ගොස් ඔබගේ ජ0ගම දුර කතනය ඉවතට ගෙන ඇමතුමක් ගත හැකි දැයි බලන්න.ඒ කියන්න ඒ අසල දුරකතනය වැඩ කියන එක.දැන් ඇතුලට ගිය විට දුරකතන ඇමතුමක් ගත නොහැකි නම් ඒ තුල සැගවුනු කැමරාවක් තිබීමට හැකිය,මන්ද interference of fiber optic cable during the signal transfer. 2. 2-WAY MIRROR ඇත් දැයි දැන ගැනීමට. මෙවැනි දර්පන toilets, bathrooms, hotel rooms, ... ඉතිරියත් කියවන්න »
අනන්තයක් වුවසුන්දරයි හැමකලනොම දත් නුඹසිටිනා ඉසව්වදිගන්තයක් මයවසන්තයේ අගවඩින කල නුඔමල් වැසි වස්සන ඉතිරියත් කියවන්න »
අද හවස් වරුවෙ සාතන් වැඩ කරන ගමන් හිතුව අදනම් පෝස්ට් එකක් කොටල දානව කියල... පහුගිය දවසක කිව්වනෙ සාතන් වැඩ කරන ෆීල්ඩ් එක අප්සට් වෙලා තියෙන්නෙ කියල... කොයිතරම් අප්සට්ද කියනවනම් අද දවසෙ කලේ ෆිල්ම් බලපු එක... වැඩක් කියල දෙයක් කරන්න තිබුනෙම නැති තරම්... එහෙම වෙද්දි පෝස්ට් එකක් නොදා බෑනෙ.... අන්තිමට දාපු පෝස්ට් එකෙත් දැම්මෙ සින්දු ටිකක් හින්ද ප්ලෑන් කෙරුවෙ ටිකක් වැදගත් වෙන්න පුලුවන් පෝස්ට් එකක් දාන්න... කොහොමින් හරි හිතන් හිටපු විදිහට ... ඉතිරියත් කියවන්න »
ඉන්දියාවේ අජන්තා ගුහා චිත්‍ර විනාශවෙමින් පවතින බව ඉක්දියානු පුරාවිද්‍යා ගවේශකයෝ සොයාගෙන ඇති බව Lanka e Link වෙත වාර්තා වේ. වසර 5ක් තිස්සේ කරන ලද ගවේශනයකින් චිත්‍ර විනාශ වන බව තහවුරු කරගෙන ඇත. සංචාරකයන් අධික ඔත්තෝබර් හා ජනවාරි මාසවල පමණක් දිනකට මෙම ගුහා නැරඹීමට සංචාරකයින් 5000-7000 අතර ඇතුළු වෙයි. මේ නිසා එම ගුහා තුල කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය [...] ඉතිරියත් කියවන්න »
හෙජිං ගිවිසුම සම්බන්ධයෙන් ලන්ඩන් අධිකරණයක් මගින් ලබාදි ඇති තීන්දුව පිළිබද නීතිපති උපදෙස් ලබාගැනීමට රජය තීරණය කර ඇති බව Lanka e Link වෙත වාර්තා වේ. ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් කියා සිටියේ එම උපදෙස් මත ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බවයි. ස්ටෑන්ඩට් චාර්ටඞ් බැංකුවට අමෙරිකානු ඩොලර් මිලියන 162 කට ආසන්න මුදලක් සහ පොලිය අය විය යුතු බව [...] ඉතිරියත් කියවන්න »
තමන් කඩිනමින් ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස සෞදි අරාබියේ ඔලායා සිර කදවුරේ සිටින ශ‍්‍රමිකයන් පිරිසක් ලක්රජයෙන් ඉල්ලා සිටී. හාම්පුතුන්ගේ විවිධ අතවරවලින් බේරීම සදහා ඔවුන් නිවාසවලින් පැන ආ අය බව වාර්තා වේ. සියයකට අධික ශී‍්‍ර ලාංකිකයන් පිරිසක් එම කදවුරේ රැදි සිටී. ඔවුන් පවසන්නේ තමන්ගේ ගැටලූ පිළිබද රජය මෙතෙක් අවධානය යොමුකර නොමැති බවයි. Share ඉතිරියත් කියවන්න »
මේ post එක බොහොම ඉක්මනට ලියලා දාන්නයි යන්නේ. අද මම කියන්න යන්නේ අයින්ස්ටයින් 1800 ගණන් වල ලෝකයට හඳුන්වලා දීපු තේරවිල්ලක්. එයා කියලා තියන විදිහට නම් ලෝකයේ 98% දෙනාට මේක විසඳන්න බෑලු. ඒත් ඇත්තටම ඒක හිතන තරම අමාරු නෑ. මමත් විසඳුවා. මෙන්න මේකයි තේරවිල්ල. එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු. ඒවා පාට කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්. හැම ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු. හැබැයි ගෙවල් පහේ මනුස්සයෝ අයිති ජාති පහකටලු. උදාහරණයක් කිව්වොත් බ්‍රිතාන්‍ය, ජර්මන් ... ඉතිරියත් කියවන්න »
පැතිර යමින් පවතින නිල නොවන තොරතුරකින් කියවෙන්නේ වින්ඩෝස් 8 2012 අප්‍රේල් වන විට අවසන්කිරීමට නියමිත ඇති බවයි. පෞද්ගලික පරිගනකයට වඩා ටැබ්ලට් ආකාරයේ පරිගනක වෙත වැඩි නැබුරුවක් සහිතම මෙම මෙහෙයුම් පද්දතිය නිර්මානය වනු ඇති බවටයි කියවෙන්නේ. ඉතිරියත් කියවන්න »
පලවන අලුත්ම වාර්ථාවලින් කියවෙන්නේ ගූගල්+ වල සාමාජිල සංක්‍යාව පසුගිය ඉරිදාවනවිටාඅසන්න ලෙසමිලියන 7.3 වූ බවයි. මෙම ගනනය කිරීම් වලට අදාලව සලකන විට අද වන විට මිලියන 10කට ආසන්න විය යුතු බවයි. එලබෙන සති අන්තය වනවිට මිලියන 20 ආසන්න විය හැකි බවයි අනවැකි පලවෙන්නේ.සති දෙකක් වයසැති ගූගල්+ හි භාවිතා කරන්නන්ගේ ඉහල යාම ඉතා ඉහල මට්ටමක පවතින බවයි ඔවුන් පවසන්නේ. අනෙකුත් තරගකරුවා වන ෆේස්බුක්හි බිලියන750 ක භාවිතාකරනන්ගෙන් අඩක් දෛනිකව තම ගිනුම වෙත පිවිසෙන ... ඉතිරියත් කියවන්න »
හන්තානේ කදු මුදුන සිසාරා පවනක් වී එන්නම්ඔබේ සුවද රැදි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්තුන් මහලින් සැදි සරසවි පායේ මල් කැටයම් සෙවනේ සිරි පොද වැස්සේ නැගුනු සතුටු රල මිරිගු සයුර විනි අතීතයේ හන්තානේ කදු මුදුන සිසාරා පවනක් වී එන්නම්ඔබේ සුවද රැදි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්පාළු නිසන්සල කදු වැටි අතරේමහවැලි ගං ඉවුරේ අත්තටු සිදගත් විහග විලාසෙන් අපේ පැතුම් ඉකි බිදුනු ඇසේ අපේ පැතුම් ඉකි බිදුනු ඇසේ හන්තානේ කදු මුදුන සිසාරා පවනක් වී එන්නම්ඔබේ සුවද රැදි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් ඉතිරියත් කියවන්න »
මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම......... පැවතිබිතු සිතුවම් රූ මෙන් අව පැහැ..........ගැනෙතිවිහිඟුම් කුලෙන් යුතු උතුමෝ.........අබිමනැති දිවිහිමි කොටත් නොතරම් කම්..නොමකෙරෙතිමිතුරු මිතුරියෝ පිලිබදව ඇති කරගන්නා බලාපොරොත්තු, විශ්වාසය වැඩි වුණාම එක පොඩි දෙයකට පුළුවන් මහා කළකිරීමක් ඇති කරන්න. ඒ කළකිරීම බෝම්බයක් වගේ පුපුරන්න අවශ්‍ය වෙන්නේ චුටිම චුටි තරහ සිතුවිල්ලක් විතරයි. දීප්ස්ගේ ලිපියකින් උපුටා ගන්න ලදී[ 12 - Jul - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com ඉතිරියත් කියවන්න »
ඇය ගෙදරට පැමිණෙද්දී කාමරය හිස් ය.
“නැහැ,” මරීෂා කීවාය, “ඔහු තවම ආවේ නැහැ.”
“නැහැ,” ගොරෝසු කටහඬ දුරකතනයෙක් කීය, “දුම්රිය තාම ඇවිත් නැහැ. ආයෙත් ඒ ඔබ ද පුරවැසියෙනි? මොකක් ද ඔබට වෙලා තියෙන්නෙ? දුම්රිය දුවන්නේ ඔබේ පුද්ගලික පහසුවට නොවේ. ඒක අද රෑ වෙනතෙක් ඒ යැයි අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ.”
ඇය තම කබාය ගැලෙව්වාය. අත උස්සා අත් ඔරලෝසුව දිහා බැලුවාය. ඉස්සූ අත එහෙමම තියෙද්දී ඇය ගල් ගැසුණි. කවුරුන් තෑගි දුන් අත් ඔරලෝසුව යන්න ඇයට ... ඉතිරියත් කියවන්න »
මිචිගන් ප්‍රාන්තයේ ඇති ග්‍රෑන්ඩ් හේවන් නගරය ග්‍රාමීය පෙදෙසක්. 2010 දී ජනගහණය 10,412 කි. අපි එහි යන්නෙ හොඳම යාළුවෝ හමුවෙන්න. ඇමෙරිකන්කාරයා හරි කැමතියි හැමෝම යාළුවෙන් තියාගන්නට. ඒත් විවිධ මත හා හැදියාවන් ඇති අය වැඩි නිසාත් තමන් ප්‍රිය මතවාදයන් හා හැදියාවන් තියන අය අඩු නිසාත් ඇමෙරිකන්කාරයාට හොඳම යාළුවෝ අඩුයි. ඉන්නෙ දැන හැඳුනුම්කම් පවත්වා ගන්න අය වැඩි පිරිසක්.
කළින් සටහනේ ලියපු මැසචූසෙට්ස් හි කොන්කෝඩ් ගම ඇමෙරිකාවේ ගමන් කරත නොහැකි ජලාශ්‍රිතව බිහි වූ මුල් ... ඉතිරියත් කියවන්න »
මෙතෙක් කතාව ලෝචනා සුන්දර තරුණියක්...දිනක් ඇය දුම්රියක හැපීමට යද්දී ඇයව බේරාගනු ලබන්නේ සුපුන් නම් තරුණයෙක් විසින්... ඔවුන් දෙදෙනා පෙමින් බැඳෙන්නේ දුටු පළමු දිනයේමයි...ටික කලකින් සුපුන් විදේශගත වන්නේ ඉක්මනින්ම ලෝචනා ඔහු සිටිනා රටට ගෙන්වා ගන්නා බව පොරොන්දු වෙමින්... [සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න] අද එතැන් සිට ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තු වලින් කියලා ලෝචනා කොහේදෝ කියවලා තිබුණා... ඒත් ... ඉතිරියත් කියවන්න »
මේ තරම් සියුමැලිද කලු ගල්
හිත ගන්නත් බැරි නිසා
මං ගිය අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
කලා වැව ලග ඉලුක් හෙවනක
මැටි පැලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා..
ඉසුරුමුනියේ නුබ මැවු ඒ
පෙම්බරිය කොහිදැයි කිය
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා..
ඉතිරියත් කියවන්න »
පුත්තලම ලක් විජය තාප විදුලි බලාගාරයේ ඊයේ පස්වරුව වන විට මෙගා වොට් 170ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කර ඇති බව Lanka e Link වෙත වාර්තා වේ. විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ අද දිනය වන විට තවත් මෙගා වොට් 130ක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බවයි. වර්ෂාව රහිත [...] ඉතිරියත් කියවන්න »
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවයේ ගිනි පෑගීමේ මංගල්‍යය අද පැවැත්වෙයි. බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ ප‍්‍රකාශ කළේ පෙරහැර 12 වන දිනටත් රාති‍්‍රයේ විථි සංචාරය කරන බවයි. රන්දෝලි මහ පෙරහැර ලබන 15 වනදා පැවැත්වෙයි. පසු දින මැණික් ගගේ දිය කැපීමෙන් මෙවර ඇසළ මංගල්‍යය නිමාවට පත්වනු ඇත. පෙරහැර නැරඹීම සදහා අතිවිශාල ජනකායක් මෙම දිනවල කතරගමට පැමිණෙන [...] ඉතිරියත් කියවන්න »
පෙරදාක නුඹ එනකල් ඉකිබින්ද මගේ සිත..පාසල් බිමේ තනි වෙලා එක හිතින් පෙම් කල වරදට.....සිතක ඇති වුන සිතිවිලි කෙසේ නම් සඟවමිදඒ සිතිවිලිත්තුරුළුගෙන මියෙනවා හැරෙනුකොට.... පෙරදිනක ඔබෙ නෙතින් මා දුටුව ආදරයසැගවුනේ ඇයි මෙලෙසනවතමින් මගෙ හුස්ම.... යම් දිනෙක මතු දාක පතන්නෙමි ආදරය..නොවේ අන් ලදකගෙන්ඔබයි මගේ සඳ රැජින..... ඉතිරියත් කියවන්න »
හයිස්, යලුවනේ කොහොමද? කස්ටිය හොදින් ඉන්නවද මම හිතනවා හොදින් ඇති කියලා ගොඩ කාලෙකින් ලිපියක් දාන්න බැරි උනේ කාර්යබහුලත්වය නිසයි ඉතින් මම අද ඔයගොල්ලන්ට වටින කියන මෘදුකාංගයක් පිලිබද කියාදෙන පාඩම් මාලවේ අරම්භක පාඩම ලෙස හදුන්වන්න පුලුවන් ඉතින් මේ මම ඉලස්ට්‍රේටර් මෘදුකාංගය පිලිබද සැම දෙයයක්ම මම පාඩම් මාලවට ඇතුලත් වෙනවා මෙකේදි මුලික පියවරේ සිට පියවරෙන් පියවර හැම දෙයක් ම කියාදෙනු ලබනවා.ඉතින් කස්ටිය ඉලස්ට්‍රේටර් මෘදුකාංගය ඉගෙන ගෙන එහි ප්‍රවිණයෙකු විමට කැමැති නම් මෙම ... ඉතිරියත් කියවන්න »
මම හිතනවලියන්නට කවියක්
හැමදාම...නුඹව කවියක් කරපු කවියක්
නුඹ තරම් ලස්සන කවියක්නුඹ තරම් ළෙන්ගතු කවියක්
ඒ උණත් ලියන්නට කවියක්නුඹ ගැන කියන්නට තරම් පොහොසත්එක වචනයක්බෑ තාම ගළපන්නකිසිවක්ම නොලියාමකුරුටුගා ගුළි කරපුහිස් කඩදහි මිසක... ඉතිරියත් කියවන්න »
“දේදුනු පාළම” test post ඉතිරියත් කියවන්න »
කොහොඹ කoකාරියේ,,,රඟන මිහිරාවියේ,,,රුසිරු පිoකාරියේ,,,නෙතඟ රoජනාවියේ,,නෙතඟ රoජනාවියේ,,, නළල් තැලිපට හැඩවෙලා,,,සුමුදු මුහුනේ සඳ සිනා,,,දෑත් විහිදා කී කතා,,,කළා සක්මන් සිත පුරා,,,යසයි සොබනියෙ රඟසොබා,,,පුලුල් උකුළත හැඩ වෙලා,,,සිහින් ඉඟ සුඟ නළවලා,,,රණේ රුව මන්මත්කළා,,,රඟන ළැම හසරුන් නිසා,,,යසයි සොබනිගෙ රඟසොබා,,, ඉතිරියත් කියවන්න »
ඊයේ (11) දිනට නෙප්ටූන් සොයාගත් දා සිට නෙප්ටූන් වසරක් සැපිරිණි. එනම් නෙප්ටූන් ග්‍රහයා සොයාගත් දා සිට නෙප්ටූන් සූර්යයා වටා වටයක්... ඉතිරියත් කියවන්න »
දෙවසරක් තිස්සේ මෙම බ්ලොග් අඩවිය සමග ජීවත් වූ ලැප්ටොප් පරිගණකය අසාධ්‍ය තත්වයෙන් ගිලන් වී දැනට දැඩි සත්කාර ඒකකයේ පසුවෙයි. සුව වූ පසු අලුත් පණකින් හමු වෙමු.මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න var addthis_config = {"data_track_clickback":true}; ඉතිරියත් කියවන්න »
කියවලා නැති අය කියවලා බලන්න. මෙම පොත Scan කරන්න මහන්සි වුණ කෙනාට බොහොම ස්තූතියි. Chaura Rejina(function() { var scribd = document.createElement("script"); scribd.type = "text/javascript"; scribd.async = true; scribd.src = "http://www.scribd.com/javascripts/embed_code/inject.js"; var s = document.getElementsByTagName("script")[0]; s.parentNode.insertBefore(scribd, s); })(); ඉතිරියත් කියවන්න »
ප්රධාන පුහුණුකරුවෙකු නොමැතිව ශ‍්‍රි ලංකා කි‍්‍රකට් කණ්ඩායමට එළඹෙන ඕස්ටේරලියා තරගාවලිය සදහා සහභාගී වීමට සිදුවන බව Lanka e Link වෙත වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ දැනට ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ස්ටුවට් ලෝ එම තනතුරෙන් ඉවත්වීමට තීරණය කිරීමයි. ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනය එංගලන්ත සංචාරය සදහා පමණක් ඔහු ප‍්‍රධාන පුහුණුකරු ලෙස නම් කරනු ලැබුවේය. එංගලන්ත සංචාරයෙන් [...] ඉතිරියත් කියවන්න »
දිවයින පුරා සීඝ‍්‍රයෙන් පැතිර යන අක්ෂි රෝගයට ප‍්‍රතිකාර කිරීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කළ බව ජාතික අක්ෂි රෝහල පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ ප‍්‍රකාශ කරන්නේ බාහිර රෝගී අංශයේ මෙම ඒකකය පිහිටුවා ඇති බවයි. වෛද්‍ය පර්යේෂණ ආයතතනය ද අක්ෂි රෝගීන්ගේ ස‍්‍රාවයන් හි සාම්පල් කොටස් පරීක්ෂා කරන බවද ඔහු අනාවරණ කළේය. ඇස් රතු වීම, ඉදිමීම, කඳුළු [...] ඉතිරියත් කියවන්න »