ශී‍්‍ර ලංකාවේ මාර්ග ඉදිකිරීම සඳහා භාවිත කරන තාර ප‍්‍රමිතියෙන් තොර බව මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨය කළ පර්යේෂණයකින් අනාවරණ වී ඇත. දියර තාර සහ ප‍්‍රධාන මාර්ග ඉදිකිරීම සඳහා භාවිත කරන තාර මෙරට නිෂ්පාදනය කරන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙනි. මසකදී මෙටි‍්‍රක්ටොන් පන් දහසක් තාර එහි නිෂ්පාදනය කරයි. විදේශීය රටවලින් මසකට ආනයනය කරන තාර ප‍්‍රමාණය වන්නේ මෙටි‍්‍රක් ටොන් [...] ඉතිරියත් කියවන්න »
කොළඹ ඇතුළු තදාසන්න නගර කිහිපයකට හෙට පෙරවරු නවයේ සිට පැය 27 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අලූතින් ඉදිකරන ලද කැලණිය දකුණ ඉවුර ජල පවිත‍්‍රාගාරය ප‍්‍රධාන ජලමාර්ග පද්ධතියට සම්බන්ධ කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කරන කරයි. ඒ අනුව පෑලියගොඩ, වත්තල ,රාගම, ජාඇල, වැලිසර, කැලණිය, බියගම, කිරිබත්ගොඩ සහ කඩවත [...] ඉතිරියත් කියවන්න »
රථ වාහන තදබදය අවම කිරීම සඳහා කොළඹ නගරයේ කි‍්‍රයාත්මක රථවාහන සැලැස්ම අසාර්ථක බව ප‍්‍රවාහන විශේෂඥයන් පවසන බව Lanka e Link වෙත වාර්තා වේ. මොරටුව විශ්වවිද්‍යාලයේ සැපයුම්දාම සහ ප‍්‍රවාහන සැපයුම්දාම කළමනාකරණ අංශයේ අංශාධිපති මහාචාර්ය අමල් කුමාරගේ පෙන්වා දෙන්නේ පොදු ප‍්‍රවාහන සේවාවන්ට ප‍්‍රමුඛතාව හිමි නොවීම ඊට හේතු වී ඇති බවයි. වසර කිහිපයක සිට එක්පසකට පමණක් රථ වාහන [...] ඉතිරියත් කියවන්න »
ආසියානු කලාපයේ දරුවන්ට පළමු මාසය තුළ දී මව් කිරි දීමේ ප‍්‍රතිශතය 85% ක් ඇති එකම රට ශ‍්‍රි ලංකාව බව සෞඛ්‍ය අමාත්‍යංශය බවසයි. එහි අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල ප‍්‍රකාශ කළේ මෙම ප‍්‍රතිශතය 100% දක්වා වැඩි කිරීම රජයේ අරමුණ බවයි. ජාතික මව් කිරි දීමේ සතියට සම්බන්ධ ජාතික වැඩසටහන කොළඹ දී ඊයේ ආරම්භ විය. ඊට එක්වෙමින් අතිරේක [...] ඉතිරියත් කියවන්න »
තමන් වෙත පැවරෙන ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ එම අභියෝගය භාර ගැනීම සඳහා පක්ෂයේ වැඩි දෙනාගේ කැමැත්ත හිමිවිය යුතු බවයි. පාක්ෂිකයන්ගේ සහාය ලැබෙන්නේ නම් පක්ෂය ඉදිරියට ගෙන යෑම සඳහා කැප වී කටයුතු කරන බව කරු ජයසූරිය පවසයි. පක්ෂයේ දීර්ඝ කාලීන [...] ඉතිරියත් කියවන්න »
හෙළ අධිරාජ්‍යෙය් දේව පාලනය 5
අපේ පසු ගිය ලිපියෙන් අපි සාකච්චා කලේ
දේව පාලනයේ අවසන් ශ්‍රකාචාරී වූ සුමන හා සුමනට සම්බන්ධව සෙල්ලිපි මගින් හෙලි වන
දුටුගැමුණු රජු දක්වා හෙලිවන්නා වූ කරුණු හා මහා වංශයේ ඒ සම්බන්ධව ඇති ගැටළු
සම්බන්ධවයි. අපි අපේ ලිපියෙන් බුදුන් වහන්සේ ලංකාවට වැඩියේ එක් වරක්ද යන කරුණත්
මතු කරා. පොඩි පොඩි චෝදනා ආවා මේ බුදු දහමට පහරදීමක් කියලා, ඇත්තෙන්ම මමත්
බෞද්ධයෙක් වශයෙන් බුදු දහම ඉහලින්ම පිළිගන්නෙක් විදියට ඒ වගේ පහත් ආකාරයේ අදහසකින්
නම් නෙවෙයි ... ඉතිරියත් කියවන්න »
යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කරන කල්හි කසීරට බමුණු මහසල් කුලයක උපන් උතුමෙක් ශීල්ප නිමවා වැඩිවිය පැමිණ හිමාලයට වැද පැවිදිව ධ්*යාන උපදවා වසන්නේය. එකල එක් මුවදෙනෙක් ඒ තාපසයන්ට මුත්‍රා කලාවූ ස්ථානයේ තිබූ තණ අනුභව කොට එපමණකින් දරුගැබ පිළිසිඳ තාපසයන් කෙරෙහි ස්නේහයෙන් දුර නොගොස් එහිම වසන්නී. නොබෝ දිනකින් ... ඉතිරියත් කියවන්න »
අපර්ණා සෙන්ගේ "The Japanese Wife" සිනමා කෘතිය ප්‍රදර්ශනය කිරීම සහ ඒ පිළිබඳ සංවාදය ජූලි 30 වෙනි සෙනසුරාදා පස්වරු 3.30 ට මරදාන සමාජයීය සහ සාමයික කෙන්ද්‍රයේදි.
සහභාගිත්වය- ධර්මසිරි බණ්ඩාරනායක, අනෝමා රාජකරුණානායක
මූලික අදහස් දැක්වීම- සුනිල් සිරිවර්ධන
සංවිධානය- මංසලක කතිකා කවය
එදින "The Japanese Wife" සිනමා කෘතිය පිළිබඳ විචාරාත්මක ලිපි එකතුවක් ද නිකුත් කිරීමට නියමිතය.
විස්තර සඳහා 718 107 396 හෝ 712 667 592 අමතන්න.
>බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි
... ඉතිරියත් කියවන්න »
මඛාදේව ජාතකයතවද එක්සමයෙක් හී දීපායනමාන වූ තිලෝගුරැ බුදුරජානන් වහන්සේ සැවැත් නුවර නිසා ජේතවන මහා විහාරයෙහි වාසය කරණ සේක් මහාභිනික්මන් අරභයා මේ ජාතකය වදාළ සේක.එක්සමයෙක්හි භික්ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේ මහභිනික්මන් වර්ණනා කොට කොට උන්සේක. එකල්හි සර්වඥයන් වහන්සේ දම්සභාමණ්ඩපයට අවුත් බුද්ධාසන මස්කයෙහි වැඩහුන් සේක් භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට මහාණෙනි, දැන් කිනම් කථාවකින් යුක්තව උනුද කිනම් කථාවක් දැන් තොපට අඩාලවීදැයි වදාරා සාමිනි අනික් කථාවකින් යුක්තව උනුමෝ නෙවම්හ. නුඹවහන්සේගේ මහනික්මන් වර්ණනා කොට කොට උනුම්හයි ... ඉතිරියත් කියවන්න »
කාලේකට ඉස්සර මාල වලලු දාගන අත කර පුරවගන යන එක කාන්තා පාශ්වයට විතරක් වෙන්වෙච්ච සිරිතක්ව තිබ්බ.ඒත් කාලය ගතවෙනවත් එක්ක දැන් දැන් පිරිමි අයත් නොයෙකුත් කනකර විලාසිතා කරනව.මේ පෝස්ට් එක ලියන්න හිතුනේ මේ විලාසිතා ගැන නම් නෙමේ.ඒව නිසා වෙන අකරතැබ්බ ගැන කියන්න.අපි ලස්සනට ඉන්න ඕනෙ තමයි ,ඒ වගේම ඒ වෙනුවෙන් විවිද ආභරණ විලාසිතා වලින් හැඩ වෙන්නත් ගොඩක් අය කැමතියි.ඒත්...ඔය දේවල් නිසාම විවිද අකරතැබ්බ වලටත් මූණපාන අය ඉන්නව.විශේෂයෙන් රන් ආභරණ වගේ වටිනා ... ඉතිරියත් කියවන්න »
ලාංකීය බ්ලොග් කියවනය (Lankeeya.info) පසු ගිය සිකුරාදා සිට බිදවැටුනා. අපට Hosting ලබා දෙන අය පැවසුවේ එය සර්වර් බිද වැටිමක් නිසා සිදු වු බවයි. අප මෙවන් දෝශ නිසා බිදවැටුනා කියලා හැමදාම උනත් කියලා ඇති. මෙවන් දෝශ අපිට කියලා වෙන ඒවා නෙමෙයි. ඉබේම හට ගන්නා එවා නිසා වැලක්විය නොහැකි. අපිට ගොඩක් අය E-mail කරලා තිබුනා මේ ගැන අහලා . ඒ හැමෝටම සිදු වු අපහසු තාව වෙනුවෙන් අප සමාව ඉල්ලා සිටිනවා. ඉතිරියත් කියවන්න »
ඔබ සංචාරය ප්‍රියකරන්නෙක් හෝ රාජකාරි කටයුතු වලදී නිරන්තරයෙන් දිගු දුරවල් තරනය කරන්නට සිදුවෙන්නෙක් නම් ඔබට සහය විය හැකි හදුන්වාදීමක් ගූගල් වෙතින් තවමත් අත්හදා බැලීමේ මට්ටමින් හදුන්වාදී ඇති බවයි සටහන් වන්නේ. තවමත් ඇමරිකාව අභ්‍යන්තරයේ හෝටල් හා නවාතැන් පොලවල් හි සවිස්තර, මිලගනන් හා ඒවා සංසන්දනය කිරීම් මගින් ඔබට පහසුවක් සලසන්නට මෙම හදුන්වාදීමට හැකිවනු ඇති බවයි සටහන් වී ඇත්තේ.පහත ලිපිනය ඔස්සේ පිවිස මේගැන වැඩිදුර විස්තර ඔබටත් ලබා ගත හැකි වනු ඇත. ඉතිරියත් කියවන්න »
එදා ඔයා මට වචනයක් දුන්නඔව් මට තාම මතකයිලැජ්ජාවෙන් ඇඹරි ඇඹරිමම ඔයාට ආදරෙයි කියාගන්න ලැජ්ජාවෙන්වෙන කාටවත් නෙවේ මටඅන්තිමට මම ම ඇහුවාමඔයා මට ආදරෙයි දඔව් කියපු වෙලාවෙඔයාගෙ මූණෙ හැඩබලන්න තිබ්බ නම් මටමම හරි ආසයිඔය හැඩ මූණටමගේ හිත අදින්න බැරි වෙන්නෙ කොහොමද?මම දන්නව ඔයාගෙ ඔය මූණට කී දෙනෙක් ආසා කලාදඒ වුනාට ඔයා ආදරේ මටඔව් මම දන්නවහැමදාමත් මට මතව තවත් කී දෙනෙක් පස්සෙන් ආවත් හැමදාමත් එදා වගේ මඔය මූණ ඉස්සරහ
ඉතිරියත් කියවන්න »
හිරු දෙවියනි හිරු මඩලට වඩින්නේසරස්වතී කුමරිය මෙහි වඩින්නේවැරදි නැතිය හරි දෙයකුයි කරන්නේසැම දෙස බලා සැමට සෙත සදන්නේසොදුරු දෙයකි අරඹන්නට හදන්නේසැමට සෙතක් ඇති බවකුයි සිතන්නේඅද දින අපි කවි මඩුවක් කරන්නේකවි කම් මතින් හොද මිනිසුන් හදන්නේරතු පාවඩ නැත කවි පලසකි එලන්නේකවි කම් මතින් අපෙ මඩුවට වඩින්නේකවි කියන්න සැමටම සුබ පතන්නේපිළිගන්නේ ඔබ සැම හදපිරි තුටු සිතින්නේපහන් සිලක් දැල්වීමේ ආරාධනයසමාව අවසර මිතුරනි පිළිගන්නසම්ප්‍රධාය ඉදිරියටත් අප රැකගන්නසැම දෙනාම එකාවන්ව ගොඩවන්නඇරයුම සැමටම තිරයක් පහනේ දල්වන්නපහනේ තෙල් ... ඉතිරියත් කියවන්න »
හිරු දෙවියනි හිරු මඩලට වඩින්නේසරස්වතී කුමරිය මෙහි වඩින්නේවැරදි නැතිය හරි දෙයකුයි කරන්නේසැම දෙස බලා සැමට සෙත සදන්නේසොදුරු දෙයකි අරඹන්නට හදන්නේසැමට සෙතක් ඇති බවකුයි සිතන්නේඅද දින අපි කවි මඩුවක් කරන්නේකවි කම් මතින් හොද මිනිසුන් හදන්නේරතු පාවඩ නැත කවි පලසකි එලන්නේකවි කම් මතින් අපෙ මඩුවට වඩින්නේකවි කියන්න සැමටම සුබ පතන්නේපිළිගන්නේ ඔබ සැම හදපිරි තුටු සිතින්නේපහන් සිලක් දැල්වීමේ ආරාධනයසමාව අවසර මිතුරනි පිළිගන්නසම්ප්‍රධාය ඉදිරියටත් අප රැකගන්නසැම දෙනාම එකාවන්ව ගොඩවන්නඇරයුම සැමටම තිරයක් පහනේ දල්වන්නපහනේ තෙල් ... ඉතිරියත් කියවන්න »
සජිත් වැඩකරන්නෙ මෘදුකාංග කොම්පැණියක.ඒ ආයතනය සාමාන්‍යයෙන් පත්තරේ හරි ඉන්ටෙර්නෙට් එකේ හරි දැන්වීමක් දාලා පුද්ගලයන් රැකියාවලට බඳව ගන්නවට අතරෙම දැනට ඒ ආයතනයේ සේවය කරන අය විසින් නිර්දේශ කරන අයවත් රැකියාවලට බඳව ගන්නවා. ඒකෙන් සමහරවිට බලාපොරොත්තු වෙන්නෙ රැකියාලාභියාගේ කොලිටි එක වගේම විශ්වාසනීයත්වයත් වෙන්න ඇති.මොනවා උනත් ඒ ආයතනයට වැඩට ගිය කෙනෙක් ගියපු වෙලාවෙ ඉඳලම කරන්නෙ තව කීප දෙනෙක්ව වැඩට ගන්න තමයි.ඒ රැකියා ස්ථානයේ උන්නතියට කියලද හිතුවෙ. අපෝ නෑ. ඔහොම ... ඉතිරියත් කියවන්න »
ඔන්න මගේ මුල්ම බයිස්කෝප්පය ඔයාලට සිංහල සබ් එක්කම ගෙනාවා. ඇත්තටම කියනවනම් මේක මගෙ නංගිගෙ වුවමනාවට තමයි සිංහලයට පෙරලුනේ. මේක එකදාස් නමසීය අනූහයේ තිරගත වෙච්ච චිත්තරපටියක්. ජාත්‍යාන්තර බයිස්කෝප් අගය දර්ශකයෙ 6.8ක් අරගෙන තියනවා. කතාව මුලින්ම පටන් ගන්නෙ රිය අනතුරකින් එමීගෙ මව මියයාමෙන්. නමුත් වාසනාවට වගේ මවගෙන් වෙන්වුනු පියා එමීව බාරගන්නවා. පස්සෙ එමීව පියා ඇයව කැනඩාවට එක්ක [...] ඉතිරියත් කියවන්න »
මේකයි සිද්ධිය... මම කාර්ය බහුලයි ගොඩක්. ඒ නිසා ඔය ලියන කරන ඒව කරන්න ඒ තරං වෙලාවක් නෑ. එහෙම වෙලා තියෙද්දි තව කමෙන්ට් කරන්නත් වෙලාවක් කොයින්ද? ඒ නිසා කරුණාකරල මගෙන් කමෙන්ට් එකක් බලාපොරෙත්තු වෙන්න එපා. ඒක මගේ කාලය කා දැමීමක්. අනික කිසිම වැදගැම්මක් නැති පෝස්ට් එකක් ලියල ඒකට කමෙන්ට් බලාපොරොත්තු වෙන එක එක්තරා විධියක මෝඩකමක්.මම දන්නව මේ පෝස්ට් එකත් මෙලෝ රහක් නෑ කියල. ඒත් මේක ලියල දැම්මෙ ඔහෙලට මේ ටික කියන්න. ... ඉතිරියත් කියවන්න »
රසමසවුළු නැති මින් බත් පතට සරූනිසි සැලකුම් නැති ගෙරවිලි රැවිලි පිරූචන්ද්‍රෝ නුඹ වෙතට මගෙ පෙම මහත් සරූඇතිමුත් යනෙමි බිඳි සිත මගෙ හදනු බොරූතිලක්! තිලක් මේ කතාවේ කථා නායකයා. තිලක් මේ කවිය ලියනව අන්තිමේ බාර් එකෙන් අතට ලැබිච්ච බිලේ. තිලක් පොරක්. තිලක් අඳින්නෙක්. රූප අඳින්නෙක්. ඉඳල හිටලා කවිත් ලියවෙන. වයලින් වාදකයෙක්. රැකියා නාමයට ක්ලාක් කෙනෙක්. තිලක් වෛද්‍ය විද්‍යාලෙ දෙවෙනි වසරට වෙනකං ශිෂ්‍යයෙක්. මනුස්සයට විශ්ව විද්‍යාල ජීවිතේ එපා වෙනව. වෙනදට අම්මලා ගෙදර ... ඉතිරියත් කියවන්න »
විහිළුවකට එහෙම නෙමෙයි.. ඕන් මමත් පටන් ගත්ත සින්ඩියක්..කින්ඩි දාන්න කාරී නෑ ඕන් මට තේරෙන විදියට තමයි වැඩේ පටන් ගත්තෙ.. ප්‍රධානම කාරනේ මගේ පහසුව සඳහා.. විවේකය තියෙන වෙලාවට කියවන බ්ලොග් ගනන එන්න එන්නම වැඩි වෙනව.. සමහර ඒව මග හැරෙනව.. නමුත් මේ වැඩේ නිසා ඒක වෙන්නෙ නෑ.. තවම පටන් ගත්ත විතරයි.. මම ෆලෝ කොරන මට මග හැරිච්ච ඒවත් ඇති.. හෙමිහිට හොයාගෙන හරියටම හදා ගන්න ඕන..
ඉතින් ඔහේලත් බලන්න මට මග හැරුණු ඒව ඉතිරියත් කියවන්න »
(2011 ජුලි 29, W3Lanka) ජනමාධ්‍යවලින් කොතරම් දේ කළ හැකි ද? මේ බලන්න. රට පුරා ගෙවතුවල ආහාර භෝග වවන හැටි! උපුටා ගැනීම දිනමිණෙනි. 'දිවි නැඟුම’ ජාතික වැඩසටහනට සමගාමීව එළඹෙන මහ කන්නය සඳහා රට පුරා ගෙවතු ලක්ෂ 15 ක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. ග්‍රාම සේවා වසම් 13110 ක ක්‍රියාත්මක මේ වැඩසටහන යටතේ ගෙවතු දහතුන්ලක්ෂ දොළොස් දහසක් (1312000) මේ වන විට ආරම්භ කර තිබෙන අතර දිවි නැඟුම ජාතික වැඩසටහනේ මූලික වටයේදී කෘෂිකාර්මික අංශය ... ඉතිරියත් කියවන්න »
ශුද්ධාත්මයාණනීශුද්ධාත්මයාණනීසුදතුම් වරම් රැගෙනේවඩින්න අප වෙත...//ප්‍රඥාව, දැනගැන්මදැනමිතිකම, දේව භයතේරුම් ගැනීම, ධෛර්යයදේව භක්තියදෙන්න අප වෙතඇතුලාන්ත සිත් සුවයලැබ දෙන්න අප හදටපුරවා ඔබේ ශුද්ධාත්මයෙන්සුවයෙ බලේ රැගෙනවඩින්න අපවෙතපාපේ වහල් කරනදෙවිඳුන් ඈත් කරනනපුරේ බලේ සිඳ බිඳලන්නශක්තිය ලැබ දෙන්නනපුරාව ජය ගන්නhttp://ROSHAN.wordpress.com/feed/ ඉතිරියත් කියවන්න »
කළුතර කැලිඩෝ වෙරළ තීරයේ කොටසක් නිරුවත් වෙරළ තීරයක් බවට පත් කරන්නට යන බව පහුගියදා මාධ්‍යය මඟින් වාර්ථා කළා.
මේ සටහන ඒ ගැනයි.
—————————
ඔව්, ඔබ සමඟ අප මේ සජීවීව සම්බන්ධ වන්නේ “ජාතික නිරුවත් වෙරළ තීරය” විවෘත්ත කිරීමේ ජාතික මහෝත්සවය සමඟයි. ඔබට මගේ දකුණු අත පැත්තෙන් ඈතින් පෙනෙන්නේ කළුතර දාගැබ් වහන්සේ.
එවන් පුණ්‍ය භූමියක මෙවන් නිරුවත් වෙරළ තීරයක් ඇති කිරීම ගැන අපේ ජාතියේ පිනෙන් උපන් අපේ අති ගරු බී..ඉ..ඉ..ඉ..ප් තුමාට සහ එතුමාගේ උගත් බුද්ධිමත් ... ඉතිරියත් කියවන්න »
ජාවා හි නව සංස්කරනයක් පස්වසරක නිහැඩියාව අවසන් කරමින් එලිදක්වන්නට සියල්ල සූදානම් බවක් සටහන් වනවා.මෙය ඔරකල් සැබැදියාව මත ඉදිරිපත් වන ප්‍රධාන පෙලේ පලමු ඉදිරිපත් කිරීම වන බවයි සටහන් වන්නේ. මෙම ඉදිරිපත් කිරීම ගැන ඔරකල් ප්‍රධානීයා පවසා තිබුනේ විවිධාකාරවූ ව්‍යාපාරික හා හා දේශපලනික කාරනා මත මෙම පමාව සිදුවූ බවයි. ඔරකල් ආයතනය පවසන්නේ ලොව පුරා මිලියන නමයකට ආසන්න මෘදුකාංග සංවර්ධනය කරන්නන් ජාවා මෘදුකාංගය භාවිතා කරන බවත් බිලියන 3 කට අදික උපකරන ප්‍රමානයක ... ඉතිරියත් කියවන්න »
ටුවිටර් ආයතනය අද නිකුත්කල නිවේදනයකින් පවසා සිටින්නේ තම ආයතනය අද සිට නව වෙලද දැන්වීම් ප්‍රවර්ධන වැඩසටහනක් හදුන්වා දීමට සූදානම් වන බවයි. මෙම වෙලද ප්‍රවර්ධන වැඩසටහනට අනූව ආයතනයට ගෙවීමක් මත පවත්වාගෙන යන ටුවිටර් ගිනුම් හිමියන්ගේ නිශ්පාදන හෝ සේවා ගැන කුඩා වෙලද දැන්වීමක් ඔබේ ටුවිටර් පිටුවට පැමිනීමට නියමිත බවයි. මෙය භාවිතාකරනන්ගේ " කාල රේඛාවට" ඉහලින් ප්‍රදර්ශනය කිරීමට නියමිත බවත් එක් වරක් පමනක් මෙම වෙලද දැන්වීම ප්‍රදර්ශනය කරන අතර භාවිතාකරන්නා එම ආයතනය ලුහු ... ඉතිරියත් කියවන්න »
අපේ කොලු පැටියා ඉපදෙන්න ඉස්සර හාමිනේ උඩරට නිළමෙට ඇඳල හිටිය කාලේ, වෙන්ඩ තාත්තා හපනෙක් ද කියලා හරියටම දැනගන්න පුළුවන් පුතෙක් ඉපදුණොත් ය කියලා අපේ මිතුරියක් කියපු කතාව ගැන මං පෙරේදා ලිව්වා මතකයි නේ. මේකේ විද්‍යාව නං මං හරියට දන්නේ නෑ, මං මුලින් අහල තිබුණු විදියට කතාවට කියන්නේ ඔය බිත්තරේ බලා දුවන රේස් එකට හොඳ ජවසම්පන්න ඉස්ගෙඩියෝ දාන්න පුළුවන්නම් ලු පුත්තු ලැබෙන්නේ.පෙරේදා කතන්දරේට කමෙන්ටු දාපු බුරා ලයි, ඇනෝලයි චීන කැලැන්ඩරයක් සහ ... ඉතිරියත් කියවන්න »
ඇයපළුදු වූකැඳ බඳුනකැඳත් ,රැවුලත්මහටඅහිමි කළ . ඉතිරියත් කියවන්න »
හිනා නොවුනු දෑස් වලට හිනා වෙන හැටි කියාදෙන්න ලං වුණා..හිනා වෙන්න ඉගැන්නුවා.. ඒ ඇස් හිනාවට වඩා දෙයක්මගෙන් ඉල්ලුවා මම උත්සාහ කලාඒත් මම අසාර්ථකයි... අන්තිමටහිනාවෙවී උන්නු මගේ ඇස් දෙකටත්හිනා වෙන්න මතක නැතිවෙලා ....මට ආපහු හිනාවෙන්නඋගන්නන්න....එන්න මං ගාවට... ඉතිරියත් කියවන්න »
තව ස්කූල් කථා ටිකක් දාන්න හිතුනා! මෙන්න එහෙනම් බලන්නකෝ!අපේ ස්කෝලේ ස්පෝර්ට් මීට් එක හැම අවුරුද්දකම තිබ්බා! මගේ පාසල් කාලය තුල ස්පෝර්ට් මීට් එක තිබ්බෙ නැත්තෙ 2 පාරක් විතරයි! මං කලින් පෝස්ට් එකේ කියලා තියන ප්‍රින්සිපල් ආව ගමන් අපිට එක මීට් එකක් නැති කලා! අනික නම් 9 ඉන්නකොට වගේ තමයි මතක!!මේ කාලෙට නියමයි! මාර නිදහස්! කට්ටිය උදේම පිට්ටනියට බැස්සම හවස කරුකුට්ටං වෙලා ගෙදර යන්නේ! නියම ෆන් එකක් ගන්න පුලුවන් කාලේ!මේ කාලෙට තමයි අපේ සමහර ... ඉතිරියත් කියවන්න »
wedasara is going to be changed....
soon ....
wait sep 15
ඉතිරියත් කියවන්න »
උප කුලපතිවරුන් නම්‍යශීලි වන්නේ නම් ලබන සඳුදා වන විට විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සාමාන්‍ය තත්වයට ගෙන එන බව සරසවි ආචාර්යවරුන් පවසයි. විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප‍්‍රකාශ කළේ අංශාධිපති තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ඉල්ලා අස්කර ගන්නා ලෙස උපකුලපතිවරුන් කරන යෝජනාවට කිසිසේත් එකඟ විය නොහැකි බවයි. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා උපකුලපතිවරු අද කොළඹදී හමු වෙයි. එහිදී තමන්ට [...] ඉතිරියත් කියවන්න »
විදුලිය පිරිමසින්නැයි ජනතාව වෙත ඉදිරිපත් වූ ඉල්ලීම්වලට ප‍්‍රමාණවත් ප‍්‍රතිචාර ලැබී නොමැති බව විදුලිබල අමාත්‍යංශය පවසයි. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ පසුගිය දිනවල විදුලි මෙහෙයුම් පද්ධතිය පරීක්ෂා කිරීමේදී මෙය හෙළි වන බවයි. වැසි රහිත කාලගුණය හේතුවෙන් ජලාශවල විදුලි උත්පාදන හැකියාව පහත වැටුණි. අතිරික්ත විදුලිය තාප බලාගාරවලින් ලබා ගැනීම නිසා විදුලිබල මණ්ඩලය ඒකකයකින් රුපියල් 39ක පමණ පාඩුවක් ද ලබයි. [...] ඉතිරියත් කියවන්න »
යුද්ධයේ අවසන් සමයේ සිදු වූ කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් සොයා බැලීමේ අනන්‍ය ක‍්‍රමවේදයක් තමන් සතු බව ජගත් සංවිධානය පවසයි. ජගත් මහලේකම් බෑන් කී මූන්ගේ මාධ්‍ය ප‍්‍රකාශක මාර්ටින් නෙසර්කි මේ බව කියා සිටියේ එම සංවිධානයේ දෛනික මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ ජගත් මහලේකම්වරයාගේ උපදේශක කමිටුව ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් නිර්දේශ ගණනාවක් සිදුකර ඇති බවයි. ඒ හරහා ඒවාට [...] ඉතිරියත් කියවන්න »
ශී‍්‍ර ලංකා – ඔස්ටේ‍්‍රලියා කි‍්‍රකට් තරගාවලියේ ආරම්භක තරග කිහිපයේදී කී‍්‍රඩකයින්ගේ නවාතැන් පිළිබඳ ගැටලූවක් මතු වී ඇත. තරගාවලියේ පන්දුවාර විස්ස තරග දෙක මෙන්ම පළමු එක්දින තරගයද පැවැත්වෙන්නේ පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදීයි. එහෙත් මීට පෙර එහි තරග පැවැත්වීමේදී කී‍්‍රඩකයින්ට නවාතැන් සපයන ලද හෝටලය මෙවර එම පහසුකම් සැපයීම ප්‍රතික්ෂේප කිරීමෙන් ගැටලූ රැසක් මතු වී තිබේ. ලෝක කුසලාන තරග සමයේ ලබාගත් [...] ඉතිරියත් කියවන්න »
චැනල් ෆෝ නාලිකාව එල්ල කරන නවතම චෝදනා තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. 58 වැනි සේනාංකයේ සෙබළුන් දෙදෙනෙකු ලෙස හඳුන්වාදුන් පුද්ගලයින් දෙදෙනෙකු යුද අපරාධ චෝදනා තහවුරු කරන වීඩියෝ පටයක් චැනල් ෆෝ නාලිකාව ඊයේ විකාශය කළේය. එහි දැක්වෙන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම අපරාධ මෙහෙයවූ බවයි. [...] ඉතිරියත් කියවන්න »
ඔන්න තවත් පුන්චි බැංකු කතාවක්.. මේක මටවත් මම දන්න කියන තැනකවත් උන දෙයක් නම් නෙමේ.. මේක පත්තරෙත් ගියා ලු ඔන්න..... කලින් දන්නවා නම් ඔන්න මට බනින්න එහෙම එපා කලේ නාස්ති කලා කියලා..... ම්.... මගේ බ්ලොග් එක අලුතින් ෆලෝ කරන අයත් දැන් ඉන්නවානේ... මගේ කලින් ATM කතාව කියවලා නැත්නම් ඔන්න ඒකත් කියවලාම එන්නකෝ.....මේක වෙලා තියෙන්නේ නම් මෙහෙමයි... මේ පේපර් ආටිකල් එක මම කියෙව්වේ නම් නැ... බැන්ක් එකේ සික්කා අය්යා තමා ඔන්න ... ඉතිරියත් කියවන්න »
මාතෘකාව කියවල වල් මොනා හරි වෙන්න ඇති කියලා මේ පැත්තට දුවන් ආපු එවුන්ටයි මේ කියන්නේ මේකේ කිසිම කුනු හරුපයක් නැතෝ.ඒ නිසා කැමතිනම් විතරක් කියවහල්ලා පස්සේ අපේ අම්මාට කිමුහුම් යවවන්නේ නැතිව..මේක කියවන බොලාට මතකද බොම්බයි මොටයි සහ නයිස්.සිලිං සිලිං ගගා පොඩි බෙල් එකකුත් එක අතකතියන් වන වනා පාරක් පාරක් ගානේ පොඩි යකඩ තහඩු වලින් හදපු පෙට්ටියකුත් අතින් එල්ලගෙන යන බුවාලා හිටපු කාලයක් තිබ්බා.බොලාට මතකද.?තහඩු පෙට්ටිය වටේට ලොකු ශොපින් බෑග් එකක පත්තර කොළයි,පොඩි සිලි ... ඉතිරියත් කියවන්න »
මේ දේවගම කට්ටිය නෙවෙයි
දේවගම 1
දේවගම 2
දේවගම 3
ඔන්න යාලුවනේ මුලින්ම විශේෂ නිවේදනයක් තියෙනවා කරන්න. ඔය දේවගම ගැන ඇත්තටම
දන්නෙ අපේ බ්ලොග් කියවන යාලුවන්ගෙන් කීප දෙනෙක් විතරයි. ඒ අය අතරිනුත්
අපේ මාරෙ අයියා තමයි දේවගමට යන එන ඩයල් එකකට ඉන්නෙ. ඔන්න ඉතිං උන්දැ මට තර්ජනේ කොරලා ඊළඟ පාර දේවගම ගියාම මේ සීරීස් එක ගැන දේවගම රට වැසියන්ට
කියනවයි කියලා. එහෙම කිව්වාම දේවගම ඉන්න දරුණු මිනිස්සු ඇවිත් පුරුපුරුව
අනිවා මරලා දායි. ඔන්න ... ඉතිරියත් කියවන්න »
මේ ලිපියේ කරුණු පසුගිය ලිපියටම එකතු කරන්නට සිතා සිටියත් එම ලිපිය තවදුරටත් දිගින් වැඩිවීම හා එය පලකිරීමට තව කාලයක් ගතවීම යන හේතු නිසා මෙම ලිපි මාලාවට තවත් ලිපියක් එකතු කරන්නට සිදුවූ බව ඔබට මුලින්ම කිවයුතුය. මෙම ලිපිය අරඹමින් කියන්නට යන්නේ යම් හෙයකින් 2012 දී මේ සිදුවෙන්නට යැතැයි සමහරෙකු කියද්දී, තව පිරිසක් කිසිසේත් සිදුනොවෙතැයි ඔට්ටු අල්ලන ලෝක විනාශයේ තවත් විනාශකාරී සාධකයක් ලෙස හදුන්වනු ලබන පෘතුවියේ උතුර දකුණ මාරුවීම යන සරල නාමකරණයෙන් ... ඉතිරියත් කියවන්න »
සූර්යයා වටා කක්ෂගත වී පෘතුවියත් සමඟම ගමන් කරන "ට්‍රෝජන්" ග්‍රහකයක් සොයාගැනීමට NASA හී WISE (Wide-field Infrared Survey Explorer) මෙහෙයුමෙහී... ඉතිරියත් කියවන්න »
ලොකේ ලොකුම හාඩ් ඩිස්කය තියෙන්නේ කොහෙද කියලා මගේ යාලුවෙක් අහපුවම මම කිව්වා දන්නේ නැ කියලා. මහ හයියෙන් හිනාවෙච්ච මෙකා හිමිට මගේ කනට කරලා කියපු එකෙන් මගේ හිනාව නවත්තන්න බැරි තරම් වුනා. පස්සේ දෙකක් දාලා හිටපු දවසක මට හිතුනා මු කියපු කතාවේ ඇත්තක් නැත්තේමත් නැ කියලා. දන්නවද කියපු දේ ලොකේ ලොකුම හාඩ් ඩිස්කය තියෙන්නේ කෙල්ලෙකුගේ හිතේ කියලා.අහසට් තරම් ඕය හිතේතරුවක් තරම්වත්ඉඩක් නැති හැටි...ඒ කතාව ඇත්තද... මම කල්පනා කලා. හාඩ් ඩිස්කයක් නම හාඩ් ... ඉතිරියත් කියවන්න »
කාලයක් තිස්සේ අන්තයටම කුජීත වීමත් එක්ක සෝබරව ඉන්න එජාප පාක්ෂිකයින්ට චුට්ටක් විතර සුභ දායක පුවතක අද වාර්තා වෙනවා . මෙච්චර කාලයක් එජාපයේ වැඩ කටයුතු සිද්ද වුන දිහා බැලුවාම යමක් සිදුවෙලා අවසාන වෙනකන් බලාපොරොත්තු තියන්න බැරි උනත් ,කැපුවත් කොල එජාප පාක්ෂිකයින්ට නම් සුභ දායක යමක් ඇහුනත් ප්‍රිති ප්‍රමෝදයට පත්වෙන බ්ව පහුගිය කාලෙ අපි දැක්කා . සිදුවීම එජාපයේ නායකත්වයට කරු ජයසුරිය මහතා පත්කිරීම . එජාපයට සුභ දායකයි කියල හිතෙන මේ වැඩෙ රටට ... ඉතිරියත් කියවන්න »
දගකාරයෝ මීයා සහ කේජුඅංශක 360 යි. ඉතිරියත් කියවන්න »
මාස ගානකට පස්සෙ ලිපියක් පල කරන ලිපියක්... ගොඩක් වෙලාවට තියෙන වැඩත් එක්ක කියවනව ඇරෙන්න ලිපියක් දාන්න කාලයක් නෑ...චූටි මහත්තයා, බිඟූ, ගඩොල්,මාරයා අයියා, ...:::E-කික්ස්::...දුකා අයියව දැක්කෙ නෑ නෙ!එහෙම බලන්න අමතක කලේ නෑ. අළුත් අයත් ගොඩක් ඉන්නවානෙව...ඒ අතරම කියන්න ඕනෙ, මම දැනට වැඩකරන තැන ගැනත්...දන්න අයත් ඇති, දන්නෙ නැති අයත් ඇති... නමින් කිවුවොත් පිරාමල් ග්ලාස් සිලෝන් පී එල් සී. රත්මලානෙ තියෙන වීදුරු බෝතල් හදන පැක්ටරිය කිවුවොත් දන්නව ඇති සමහර විට. ඒත් දැන් නම් ඒක තියෙන්නෙ ... ඉතිරියත් කියවන්න »
රජයේ නිවාඩු දිනසිටියෝ සියළු රට වැසියෝතම තමන් ගෙතුලට වීසාදාගෙන ගේ දොර තරඟයටහා තම තමනට හැකි තරමට….බෙදා ගෙන මහ පොළවපර්චස් තිහට, තිස් පහට, හතළිහටගසා කටු කම්බි හත් අට පොටතබා කබොක් ගල් බැඳ උස තාප්පදමා ගේට්ටුවට යකඩ ඉබ්බන්.සිරවී සිටියෝය ඔවුහුමුළු දහවල් දවස තුලතමන්ම තනා ගත් ඒ සිර කඳවුරු තුල.බැස ගොසින් ගිනියම් ඉරඋදාවිය පෙරගිරින් පුරා හඳවෙනදාට වැඩි කලඑළියටමහතට හා වට රවුමටදැල්වින ගෙයින් ගෙය වෙසක් කූඩුපාට පාට බකට් පහන්පියසි අගින් අතුපතරින්බැලුවෙමි මිදුලට බැස්.පුදුමයක් ය!වෙසක් ... ඉතිරියත් කියවන්න »
මේකේ තින්නේ හරිම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක්. අපිට තියෙන්නේ facebook fan pages වලට like දන්න . කියන තරම් ලේසිත් නෑ. හබි අපිට මේක ට්‍රය් කරලා බලන්න පුළුවන් , දැනට මන් සාර්ථකව උපයපු මුදලින් මගේ fanpage ඒක advertise කරනවා, ඉතින් CASHOUT කරගන්න බැරි උනත් අපි fanpage එකක fans වැඩි කරගන්න, අපි ... ඉතිරියත් කියවන්න »
USB කේබලයක් කියන්නේ එක් පසක් USB කෙලවරකුත් අනෙක් පස එය සම්බන්ධවන උපකරණයට අදාල කෙලවරකුත් තියෙන කේබලයක්. උදාහරනයක් විදිහට සීඩීඑම්ඒ දුරකථනයක් පරිගණකයට සම්බන්ධ වන USB කේබලයකට වඩා විඩියෝ කැම් එකක් පරිගණකයට සම්බන්ධ වන USB කේබලය වෙනස්. වර්තමානය වන විට සිග්නල් මදි වුනාම hsdpa dongle එකත් extension usb data cable එකක් හරහා පරිගණකයට සමබන්ධ කිරීමයට අපි පෙලඹී තිබෙන්නේ වැඩිපුර එක සිග්නල් කණුවක්වත් ලැබෙයි කියන හැගිමෙන්. නමුත් මේ ... ඉතිරියත් කියවන්න »
පලවන අලුත්ම පුවතකින් කියවෙන්නේ චීන ආරක්ශක බලධාරීන් එරට පොදු "වයි ෆයි" සපයන ස්තානවල නවතම මෘදුකාංගයක් ස්ථාපනය කරන ලෙස නියම කර ඇති බවයි. "ස්පයි" ආකාරයේ මෘදුකාංගයක් ලෙස සටහන් වන මෙය නිසා එරට බල ධාරීන්ට පහසුවෙන් එම ජාලාවන් ඔස්සේ අන්තර්ජාලයට පිවිසෙන්නන් ගැනත් ඔවුන්ගේ ක්‍රියා කාරකම් ගැනත් තොරතුරු රැස්කර ගැනීමට හැකිවන බවයි පැවසෙන්නේ. සටහන් වන තොරතුරු වලට අනූව අදික ඉල්ලුම නිසා තම ආයතනවල "වයි.ෆයි" සේවාව නවතා දැමිය නොහැකි මුත් එම මෘදුකාංගවල අදික මිල ... ඉතිරියත් කියවන්න »
මේ පෝස්ට් එක දාන්න හිතං හිටියේ දැන් ටික දවසක ඉඳලම. ඒත් කොහොම කොහොම හරි පරක්කු උනා..ඒත් දැන් හදිසියේ මතක් උනේ මේකත් දාන්න ඕන නේද කියලා...මේ පින්තූරේ තියෙන්නේ මගේ ෆෝන් එකේ කැමරාවෙන් ගත්ත ඡායාරූප තුනක් කපලා එකතු කරලා හදපු එක ඡායාරූපයක්...මොකද මං වෙන වෙනම මේ ඡායාරූප අප්ලෝඩ් කරන්න ගියානං මේ ටික පිළී වෙලට ගන්න බැහැ..එහෙම පිළි වෙලට ගන්න විදිය මං තාම දන්නේ නැහැ..ඒ හින්දා දාන්න ඕන පිළී වෙළට මං එකතු කලා.. ඉතිරියත් කියවන්න »
බලා සිටියෙමිහමුවනතුරු සැඩ වාග් ප්‍රහාරයක්නොසැලි සිටියෙමි සිතට එඩි ගෙනවිපත දැන් දැන් එයි කියානමුදු කිසිවක් සිදු වූයේ නැතසිංහ සෙයියාවරඟ දුන්නාට යකා හට කළ හැකි වැඩක් නොම නැතහීන් සැරයට යකා බයව ඇති සැටියකි,කළ හැකිව තිබුඑකම දෙය වන උමතු සුනඛ රැඟුමදසැනින් නිම විය.යකුන් අප සිතනා තරම් කළු නැත..Picture source : http://maximuminsanity.blogspot.com/2007_06_01_archive.html Accessed on 28th July 2011 20.00 [Online] චතුර.... ඉතිරියත් කියවන්න »
ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන A.V.G ආයතනය නවතම අංගයකින් සමන්විතව තම ආරක්ශක මෘදුකාංගයේ නව සංස්කරනයක් හදුන්වා දී ඇති බව පැවසෙනවා. මෙම නවතම අංගය පිලිබදව ඔවුන් සටහන් කරන්නේ ඔබේ පෞද්ගලිකත්වය රැකගැනීමේදී වඩාත් විදිමත් තාක්ශනයක් ඔවුන් හදුන්වා දෙන බවයි. සක්‍රියව ඔවුන් ඔබගේ ඊමේල් ලිපිනයත් ඩිබෙට් කාඩ්පත් අංකය හා ක්‍රෙඩිට් කාඩ්පත් අංකය යන වෙබ් අපරාධ කරුවන්ගේ මූලික ඉලක්කයන් ත්‍රිත්වය ලෙස හදුනාගෙන ඇති දත්තයන් සුරකීමට කටයුතු කරන බවයි. මීට අමතරව තම නව සංස්කරනය පරිගනකයේ නිරෝගී ... ඉතිරියත් කියවන්න »
මම අද කියන්න යන්නේ උණු උණුවේ උන වැඩක් . ඒ කියන්නේ අද උන වැඩක්මෞන වැඩේට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ අප්පා..... :D :D :D කස්ටිය දන්නවනේ චේ උන්නැහේගේ(ඒ කිව්වේ මගේ) වෙන්ඩ බිරින්දැ මිසිස් චේව, ඔය මිසිස් චේ මීට අවුරුදු 3කට කලින් අද වගේ දවසක කව්දෝ මන්දා ගල් ආදෙක් එක්ක ප්‍රේම ... ඉතිරියත් කියවන්න »
අපේ ජීවිතේදි අපිට සමහරු මුණගැහෙනවා...එහෙම මුණගැහෙන සමහරුඉක්මනට වෙන්වෙනවා... තවත් සමහරු දීර්ඝ කාලයක්අපිත් එක්කම ඉන්නවා... හේතු අහේතු මොනව වුණත්,වෙන දේ බලාගෙන ඉන්න අපිට සිද්ධවෙනවා...කවුරු අපිව දාලා ගියත්, කවුරු අපි ගාව ඉතුරු වුණත්,අපි බලං ඉන්නවා.... කවදහරි මේ දේවල් වෙනස් කරන්න හැදුවොත්?අපිට ආපහු හදාගන්න බැරි තරම් ජීවිතේ වෙනස් වෙයි... ඔව්..කවුරුවත් නොහිතන විදියට ජීවිතේ වෙනස් වෙයි...සමහරුන්ට ඒ වෙනස දරාගන්න පුලුවන් වෙයි, ඒත් බහුතරයකට එහෙම බැරි වෙයි..ඒ නිසයි අපි තාමත් බලං ඉන්නේ.. දෛවයට ඉඩ ... ඉතිරියත් කියවන්න »
රෑ උනත් කමක් නෑ මගේ මතකයට ආ ඔබ සැම දෙනාම ඔන්න පිළිගත්තා සුපුරුදු ආදරෙන් සෙනෙහසින්...සයිබර් අවකාශයේ අවුරුදු ගණනාවක් ගත කළා. මම මුලින්ම සයිබරයට ආවේ කොයි කාලෙද? මට මතක විධියට නම් 1998 වෙන්න ඕන. සෑහෙන්න පරණ කෙනෙක් නේ. ඒත් මම ඉතින් ජාලය භාවිතා කරන්නේ driver software, AV Updates download කරන්න තමා. ඒ හැර ඊ මේල් බලන්න යවන්න විතරයි. මුලින්ම එකතුඋනේ බුකිය නැතිනම් මූණු පොත හෙවත් ෆේස්බුක් එකට. එයින් සෑහෙන ඉතිරියත් කියවන්න »
“ඔබ කොහේ ද රැකියාව කරන්නෙ, ගලීනා පෙට්‍රොව්නා?” ලියෝ විමසීය.
“ඔහ්, ඔබ දන්නෙ නැද්ද? මම කම්කරු පාසැලක උගන්වනවා -ඒවා උසස් පාසැල් නමින් හැඳින්වුනේ, ඔබ දන්නවානෙ. මම උගන්වන්නෙ මහන්න සහ එම්බේරායිඩරි කිරීම. අපි හැමෝටම අවබෝධ වෙලා තියෙන්නෙ මැහුම් වගේ ප්‍රායෝගික විෂයයන් අපේ පුංචි අනාගත පුරවැසියන්ට වැදගත් වෙනවා කියලා කිසිත් වැඩක් නැති, අභාවයට ගිය, ලතින් වගේ විෂයයන්, පරණ බුර්ජුවාසී කාලයේ උගන්වපු දේවල් වලට වඩා. අපේ ක්‍රමය? අපි යුරෝපයට වඩා ශතක ගණනාවකින් ඉදිරියෙන් ඉන්නෙ. ... ඉතිරියත් කියවන්න »
කැරීබියන් දූපතක් වන සෙන්ට් තෝමස් සිට සෙන්ට් ජෝන්ස් දක්වා දිවෙන මඟීන් ප්‍රවාහන නැවකි. එය මුගටි හංදියේ නැවැත් වූ පසු වෙරළබඩ සුපිරි හෝටලයන්ට යන්නට ඇත්තේ විවෘත පිකප් කැබ් වලට ලී බංකු ගැසූ ටැක්සි රථ ය. ටැක්සියට මඟ දී ගොඩ වූයේ ජනප්‍රිය පුද්ගලයින් ගැන නිතර කතා පළ කරන සඟරාවල දකින මුහුණු රැසකි. එහි සිටි දූපත්වාසී ජනතාව ඔවුන් නිතර දැක ඇති නිසා ද මන්දා ඔවුන් හඳුනාගත් බවක් පෙන්වූයේ නැත. විවෘත කැබ් රථයේ ... ඉතිරියත් කියවන්න »
Filed under: ඇස දුටු තැන් ඉතිරියත් කියවන්න »
මේ site එක නම් ගොඩක්ම වටින එකක් මම හොයපු හැම පොතක්ම මගේ මට මෙතනින් හොයා ගන්න පුළුවන් වුනා. ඔයාලත් try කරලම බලන්නකෝ........ මෙන්න link එක....library.nu ඉතිරියත් කියවන්න »
පන්තිය මැද පිපි ලස්සන සුදු මලඔබ දැක මගෙ සිත ඇයි මේ කලබලපොත අමතක කර ඔබ දෙස බල බලඉදලම නෙතු මත බැදිලා පෙම් දැලඅවසර දෙනු මැන පෙමින් වෙලෙන්නටඔබේ අත ගෙන පෙම් බස් තෙපලන්නටමොහොතක් රහසින් තනිවී ඉන්නටදෙනු මැන අවසර සොදුරියෙ මා හටඉගිකර දග කර තාලෙය යනවිටසුරපුර සුරලිය වැනි ඇය සුන්දරමන් කෙසේ සිටින්නද ඉවතබලායන විට ඈ මා දෙස බල බලාපෙර දග වැඩ නෑ ඇය හරි නිසලයිඈ දැක මගෙ හදවත දැන් සසලයිපෙම්බරා අත ඈ ... ඉතිරියත් කියවන්න »
මේ ජායාරූපය ගැන මොකද හිතෙන්නේ? මුලින්ම කියන්න ඕන මේවා මේ ෆට්ට ඩිජිටල් කැමරාස් වලින් ගහපු ෆොටෝස් නම් නෙමේ. මගේ ජංගම දුරකතනයෙන් ගත්ත ෆොටෝස්. මේ ජායාරූප ගැන මොකද හිතෙන්නේ.. ඉතිරියත් කියවන්න »