Father : "I want you to marry a girl of my choice"Son : "I will choose my own bride!"Father : "But the girl is Bill Gates's daughter.."Son : "Well, in that case...ok"Next - Father approaches Bill Gates.Father : "I have a husband for your daughter."Bill Gates : "But my daughter is too young to marry!"Father : "But this young man is a vice-president of the World Bank."Bill Gates : "Ah, ... ඉතිරියත් කියවන්න »
(2011 ජුලි 01, W3Lanka) ලේඛකයා දිනක් සිය නිවස අසල කඩයකින් සුළු අවශ්‍යතාවක් සඳහා සිමෙන්ති කිලෝ පහක් මිළ දී ගත්තේ ය. ගම්වල සිල්ලර කඩවල සාමාන්‍යයෙන් අල්පෙනෙත්තේ සිට පරිභෝජනයට අවශ්‍ය බොහෝ දේ විකිණෙන අතර ගිනි පොලියට ණය දීම ද මේ මුදලාලිලා කරති. මෙම කඩවල ආහාර මෙන් ම කෘෂි රසායනික ද, පෙට්‍රල් ද විකිණීමට තිබෙන අවස්ථා ඇත. සිමෙන්ති මිටිය ද හාල්, සීනි, පිටි ආදියට තරමක් කිට්ටු තැනක තබා තිබුණු අතර මුදලාලි සිමෙන්ති ගැනීමට දැම්මේ ... ඉතිරියත් කියවන්න »
කොච්චර කට කඩාගෙන අත උරුක් කොරගෙන ලියලා කියලා මොනා කලත් මේකත් කෙල්ලෝ කියවනවා…. ඒකත් නිකං හරියට බීරි ඊරියන්ට ගිටාර් ගහනවා වගේ තමා. උංට තේරෙන මගුලකුත් නෑ, මහ ලොකුවට කොල්ලන්ට පමණයි එව්වා කියවනවා. දැන් ඉතිං මේකත් කියෝලා කට්ටිය එක්ක අඩන්න. අපි ගැන මෙහෙමද කොල්ලෝ හිතාගෙන ඉන්නේ කියලා… කීප දෙනෙක් මං අන්තිමට දාපු හිතගිය ඇත්තිගේ කතා පෙළේ [...] ඉතිරියත් කියවන්න »
පසුගියදා ගූගල් හි නවසමාජ ජාලයේ විධායකයෙකු පවසා ඇත්තේ මැතකදී තම ආයතනය හදුන්වාදුන් නව සමාජ ජාලය වෙත නව භාවිතාකරන්නන් ඇතුලත් කරගැනීම තාවකාලිකව නතර කර ඇති බවය." අද රාත්‍රිය සදහා අලුත් සමාජිකයන්ට අරාධනා කිරීම නතර කරන්නට සිදුවී තිබෙනවා. එසේම දැනට ඇතුලුවී අති අයට තම හිතවතුන්ට ආරාධනා කිරීමේ යාන්ත්‍රනයද තාවකාලිකව නතර කර ඇති බවත්, දැනට අරාධනා ලැබී ඇති අයට ඇතුලුවීමද තාවකාලිකව නතර කර දමන්නට සිදුවී තිබෙනව " ඔහු ප්‍රකාශ කර තිබුනා. සමගමේ ප්‍රකාශිකාවකට ... ඉතිරියත් කියවන්න »
පැට්‍රල් ලීටරයකට කිලෝමීටර් දහයක්වත් වැඩ නොකරන කොරොල්ලා එක වෙනුවට, ලීටරයකට කිලෝමීටර් පාලහක් වැඩකරන ඩයිහට්සු ෂැරේඩ් එකක් හරි, නිසාන් මාච් එකක් හරි ගන්න මං ප්ලෑන් කළාට, දැන් තියෙන එක විකුණන්නේ නැතුව වෙන එකක් ගන්න මට සල්ලි කොහෙන්ද? කාර් සේල් පොළකින් නං ඔය වගේ මාරුවක් කරන්න තිබුණා, ඒත් ඒක අතින් කයිට් වෙන වැඩක්. මිස්ටර් පෙරේරා හම්බ වුනේ හොඳ වෙලාවට. මට කරන්න තියෙන්නේ පොඩි කාරෙකක් හොයලා ඇඩ්වාන්ස් දීලා, පෙරේරාට කියන්න විතරයි.එතකොට පොර මගේ ... ඉතිරියත් කියවන්න »
ෆේස්බුක් ආයතනය නිකුත්කල නිවේදනයකින් කියවෙනේ එලබෙන සතිය තුලදී තමන් හදුන්වාදෙන ෆේස්බූක් නව ක්‍රියා කාරකම භාවිතාකරන්නන් පුදුමයට පත්කරනු ඇති බවය. ගූගල් නව හදුන්වාදීමත් සමග තමන් තරගයේ ඉදිරියෙන් සිටින බව පවසන්නට ෆේස්බුක් ආයතනයට උවමනා වී ඇතුවා විය යුතුයැයි එම සටහන් කරු පවසා තිබුනා. බොහෝ විට මෙම නව හදුන්වාදීම "මොබයිල් හෝ ටැබ්ලට්" සම්බන්දිත එකක් වනු ඇතැයි සැක පලකර තිබුනා. සමහර විචාරකයින්ට අනූව ගූගල් ආයතනය ෆේස්බුක් වලින් සමාජ ජාලා ආකෘතියක් සොරකම් කර තිබේ. තවත් ... ඉතිරියත් කියවන්න »
පුංචි පුංචි බලාපොරොත්තු...බිංදු බිංදු කඳුලු කැට වලින් ... ඩිංග ඩිංග දිය වෙලා යද්දි ...හැංඟි හැංඟි මං බොතලයක්ම බීලා ... ඉතිරියත් කියවන්න »
අපේ චාරිකාවට සහභාගිවුනේ දෙදෙනෙක් (මම සහ මගේ මිතුරෙක්) පමණයි. රාත්‍රී දුම්රියෙන් පට්ටිපොලට ලඟා වූ අප දෙනොට එහි තිබු දැඩි ශීත කාලගුණය නිසා, දුම්රිය ස්ථානයේ සේවක රොෂාන්ත මහත්මාගේ කාරුණික අවසරය මත හිරු නැගෙනතුරු දුම්රිය ස්ථානයේ රැඳී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ අතරතුර කෙටි නින්දකින් වෙහෙස නිවාගන්නටත් අපට හැකි වුනා.හිරු උදාව - පට්ටිපොල දුම්රිය ස්ථානයේදී කැමරාවට හසුවුනේ මෙහෙමයි උදෑසන හිරු කිරණ පතිත වෙද්දී අප ගමන ආරම්භ කලා. අප පිටත්වන විට වෙලාව උදෑසන 7.00 පසුවූවා පමණයි. ... ඉතිරියත් කියවන්න »
රන් භාණ්ඩ මිලදීගැනීම කියන්නෙ බොහෝදෙනෙක් තමන්ගෙ මුදල් ආයෝජනය කරන ක්‍රමයක්. ඒ හදිසියකදි ඒවා උකස් කරලා මුදල් ගැනීමේ බලාපොරොත්තුවත් රන්භාණ්ඩ රැස්කිරීමේ ආසාව වගේම ඇතිනිසා. ඉතින් තමන්ට මුදල් හදිසියක් වුනාම බොහෝදෙනෙක් ඉක්මනින්ම තමන් සතු රන්භාණ්ඩ උකස් කිරීමට යොමු වනවා. මෙතැනදි බොහෝදෙනෙක් කරන වැරැද්දක් තමයි පවුමට වැඩිම මුදල ගෙවන අයෙකු/ස්ථානයක එම රන්භාණ්ඩ උකස් කිරීමට යෑම හා තමන්ට අවශ්‍ය මුදලට වඩා වැඩි මුදලක් (රන් ... ඉතිරියත් කියවන්න »
මේ කතා මාලාවේ කලින් පළවුණු ලිපිය කියවපු අයට අදහසක් ඇති කොහොමද රැකියාවක් සඳහා අවශ්‍ය වෙන ජීව දත්ත සටහනක් හදා ගන්නේ කියලා. ලිපිය බලපු නැති අය ඉන්නවා නම් මෙතනින් යන්න.අද අපි කතා කරන්න යන්නේ රැකියාවක් සොයා යන ගමනේදී අපිට ආයතනයේ අයව කෙලින්ම මුණ ගැහෙන අවස්ථාව, එහෙම නැත්තම් සම්මුඛ පරීක්ෂණය ගැන. ඉතින් පළවෙනියටම හම්බෙන කෙනාට තමන් ගැන හොඳ අදහසක් හිතේ මැවෙන විදියට හැසිරීම, කතාකිරීම, සහ තමා රස්සාවට සුදුසු බව ඔවුන්ට ඔප්පු කිරීම තමා මේ ... ඉතිරියත් කියවන්න »