අමතකයි මට මාව… කතා පොත July 27, 2011

ගොඩක් දවසක් බලන් හිටියාමුකුත්ම නොලියා බය හිතුනාමට මං ගැනම සැක කලා මමඅමතකද මට මාව??සිතුනා නෙකවරක්මැකීයයි මාසදාතනිකවකාලයේ වැලි තලාවෙන්...කියන්නට යලි මගේ හැඟුමන්ගොතන්නට තව කතා අහුරක්ආවා යලිත් සුපුරුදු සෙහනෙහසින්ඒත්අමතකයි මට මාව... මතක් කරලා දෙනවාද මට මාව? ඉතිරියත් කියවන්න »


බුදු මැදුරේ දහම් සිසිල සමරන්නට මහා සංගීත ප්‍රංගයක් www.itlk.tk July 27, 2011

සීතාවක නගර සභාව විසින් හොනිටන් ප්‍රජාශාලා භූමියේ අභිනවයෙන් ඉදිකොට අද විවෘත කරන ලද බුදු මැදුරේ දහම් සිසිල සමරන්නට මේ මොහොතේ පැවත්වෙන මහා සංගීත ප්‍රංගය නරබන්නට අහල පහලක ඉන්නව නම් ඔබත් එන්න.කෝපිකඩේ ශිල්පීන් මෙන්ම ප්‍රසිද්ධ කලාකරුවන් කිහිපදෙනෙකුම  සහබාගී වන බවයි  පැවසෙන්නේ. ඉතිරියත් කියවන්න »


හතර කේන්ද්‍රය පාළු වීම LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ July 27, 2011

     "හතර කේන්ද්‍රය පාළු වීම" යන්න පිළිබදව ජනසමාජය තුල මුල්බැස ඇති විවිධාකාර වූ මතිමනාන්දර අනුව බොහෝ දෙනා තුල ඇත්තේ එවැනි ජන්ම කේන්ද්‍ර පිහිටන්නන් පිළිබද සෘණාත්මක අගය කිරීමකි.හතර කේන්ද්‍රය හිස්වූවන් ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතයට සුදුසු යැයි ප්‍රබල මතයක් මුල් බැස ඇති නිසා තමන්ගේ දරුවෙකුගේ ජන්ම කේන්ද්‍රයේ එවැනි පිහිටීමක් ඇති බව දැනගත් විට බොහෝ දෙමාපියන් කලබලවේ.වර්තමාන තරඟකාරී ජනසමාජ රටාව අනුව බොහෝ දෙමාපිය වැඩිහිටියන් කැමති තමන්ගේ දරුවන් හොදින් ඉගෙන ගෙන ඉහළ ... ඉතිරියත් කියවන්න »


බස් රේඩියෝවේ හඬ පටියක බුද්ධිමය දේපල සුරැකීමයි තාරකගේ සටහන් පිටුව July 27, 2011

බස් රේඩියෝවේ ඒසි නොමැති දවස් වල (මළ කෙළියයි ජූලි හතරයි පොළව දෙදරවාගෙන ඒමට පෙර) මා විසින් සකස් කර ගුවනට මුදා හරින ලද ජිංගල් වල කට හඬ පිළිබදව අසන්නන්ගෙන් කල විමසීම් වලදී දැනගත් විස්තර සංක්ශිප්තය මෙපරිදිය..අසන්නන් : කාගෙද ඒ ලස්සන කටහඬ.. හසී ගේ නේද?හසී : අසන්නන්ගෙන් හලි කලදලේ හලේ ඔය කටහඬ මගේ කියලා.. ඒක මගේ නෙවෙයි.. ඒක අර තාරක අයියගේ ගෑණු ලමයාගේනේ.. එයා කියන්නැහැ කවුද කියලා..අසන්නන් : ඇත්ත කියන්න හසී.. ඒ ... ඉතිරියත් කියවන්න »


උතුරේ දෙමෙළ්ලු බලුද? දකින්නට සියල්ල July 27, 2011

කණගාටුවෙන් උවද මෙසේ කීමට සිදුවිය. සැබැවින්ම ඔවුන් එසේය.යාපනය ප්‍රදේශයේ වුන්ගේ තත්වය තරමක් වෙනස්. ඔවුන් නිදහස භුක්ති විදින්නේ අවුරුදු 4-5 සිටය. එම ප්‍රදේශයේ සිට දකුණට වන්නට වන සියලුම උතුරේ දෙමලුන් මෙසේ යැයි කිව හැකි තරම්ය. එකෙක් දෙකෙක් හැරුණු කොට. කන බත් පිගාන මුන්ට දුන් බවක් මතක නැත. තම කොල්ලන් දෙසිය ගනනකගේ කිරි කෝප්පය පවා මුන්ට පරිත්‍යාග කල බවක්  , එසේ කල ඔවුන්ව මුන් ගනන්වත් නොගන්නා බව ඉහල ... ඉතිරියත් කියවන්න »


නොකියමි නුඹ කවුරුන්ද යන වග ..කලු සුදු.. July 27, 2011

විදියේ පහන යටඑන තෙක් ඔහු ඉදී ඔබ බලාන දෙන්නට අහරක් කුසගිනි වූ "ඔහුට" අත පය පන නැති උනත් අත නොහරී නුඹ එලිය වැටුන විට ලැබුවත් ගැරහුම්අදුරු ලොව තුල රැජිනියකි...විකුණුවත් නුඹ නුබවම නැත කහටක් නුඹේ හිතේ වැරැද්ද නුඹෙද?නුඹ ගැන ලියු මගේද?නැතිනම් පහස ලබා නුඹටම ගරහන උන්ගේද? පිනතූරය: http://farm3.static.flickr.com/2674/4538906436_eb5742a0e1.jpg ඉතිරියත් කියවන්න »


බාලගිරි සහ මම…. චතුරගේ මතක අහුර.... July 27, 2011

උදේ 7 ට - ඊයෙත් පටන් ගන්න බැරි වුනා අදවත් පටන් ගන්න ඕනේ..උදේ 8 ට - කාලා පත්තරෙත් බලලම පටන් ගන්නවා..උදේ 9 ට - සින්ඩිය පැත්තත් බලල තවත් ටිකක් කියවලම පටන් ගන්නවා..උදේ 10.30 ට - හොඳ ෆිල්ම ටිකක් හම්බ වුනා මේක ඩවුන්ලෝඩ් වෙන්න දාලා අළුතෙන් දාල තියෙන බ්ලොග් පෝස්ට් ටිකත් කියවලම පටන් ගන්න ඕනේ..11.30 ට - ඔන්න ඔහේ ගෙදර ඉන්න තියෙන දවස් ටිකනේ මේ මූවි එකත් බලලම පටන් ගන්න්නවා...දවල් 2 ... ඉතිරියත් කියවන්න »


ලියන්න අවසර… සිතුව්ලි පවුර July 27, 2011

ඉපදුන නිසා වී මිනිසෙකුඇතිවෙයි නැතිවෙයිබොදවෙයි සිතුවිලිසිතන්නට යමක්ඇති නිසා සිතක්මටම වෙන්වූගලායන සිතුවිලිබොදවෙන්නට පෙරගෑමට කුරු‍ටුඑක්වුනෙමි මමත්සිතුවිලි පවුරට. ඉතිරියත් කියවන්න »


දියඇලි සොයා ගඟ දිගේ ගිය ගමන…. මගේ මතකයන්.... July 27, 2011

අපේ කට්ටිය..කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට ආවෙ ලඟදි කිතුලගල පැත්තෙ ගඟ දිගේ ගිය ගමන ගැන ලියන්න හිතාගෙන.මේක තුන් පාරක්ම එක එක හේතු නිසා කල්ගිහින් අන්තිමට පහුගිය ඉරිදා තමයි යන්න පුලුවන් වුනේ.ට්‍රිප් එක යන දවසෙත් පටන්ගත්ත වෙලේ ඉඳන් බාධක වලින් නම් අඩුවක් තිබ්බෙ නෑ.නලින් අය්යගෙ වෑන් එකේ යන්න හිටපු ගමන බස් එකේ ගිහින් එන්න උනේ ඉරිදා වෑන් එකේ ඩ්‍රයිවර්ට හදිස්සි වැඩක් වැටුනු හින්දයි.කොහොමහරි උදේ 6 වෙනකොට කැම්පස් එකගාවට කට්ටියට එන්න කියපු ... ඉතිරියත් කියවන්න »


තේ හැදිල්ල ගැන තවත් කතාවක්….. මුනි වත් හදවත් විවර කරනු වස්.......... July 27, 2011

තේ ගැන තවත් කතාවක් මතක් උනා, මගේ යාලුවො ටිකක් ඉන්නවා ස්ලිට් එකේ, එතනින් එකෙක්  ගාල්ලේ, ඒ උනාට ඌ ඉගෙන ගන්නේ මාලඹේ නිසා ගෙදර කට්ටිය ඔක්කොම ඉන්නෙත් එහේම තමා, ඉතින් මුගේ අනිත් යාලුවොන්ටත් ගජ පල්ලම, ගෙදර ඉඳන් එන කොලුවෝ එකෙක් හරි ඉන්න එක,මුන් ඉතින් වැඩක් නැති හැම වෙලාවෙම අරූගේ ගෙදර තමා ඉන්නේ, මැච් එකක් තිබ්බත්,ඕමි ගහන්න හිතුනත් , කයියක් ගහන්න හිතුනත් 10 ක විතර සෙට් එකක් බහිනවා අරූගේ ගෙදරට, ගෙදර මිනිස්සුන්ට ... ඉතිරියත් කියවන්න »


අපිට ගහලා බේරෙන්න හිතුවා මදි… කෝ මේ චන්ඩි….. ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න July 27, 2011

ගිය සතියේ ලිව්වනේ අභීත පුතාට දෙනෝ දාහක් මැද්දේ හතර දෙනෙක් වට කරගෙන නෙළපු හැටි.... ඒකෙ රිටර්න් එක දුන්න හැටි දාන්න කියලා ගොඩාක් ඉල්ලලත් තිබුනා... මම දානවා කියලා කියලාත් තිබ්බා....  ඉතින් අද ලියන්න යන්නේ ඒ කථාව.. කොච්චර ගුටි කෑවත් මට ත්‍රිරෝද රථයේ නොම්මරේ මතක තිබ්බා... ඒ නිසා පොලීසියට පැමිණිල්ල කරන්නත් ලේසි වුනා... පස්සේ හොයලා බලද්දි මේ සෙට් එක තලවතුගොඩ මැර සෙට් එකක්.. මැර කිව්වට බොරු මැර.. විසිල් විතරයි බල්ටි නෑ.. ඒත් ... ඉතිරියත් කියවන්න »


Re:ඔබේ බ්ලොග්/වෙබ් අඩවිය ලෝඩ් විමේ වේගය මැන ගන්න අඩවියක් සිතුව්ලි පවුර July 27, 2011

මම දැක්කා නඳුන් සහෝගේ පෝස්ට් එක. ඒකෙ ගොඩක් අය අහල තිබුනා තම තමන්ගෙ browser වලට ගැලපෙන විදිහට හා නෙට් කනෙක්ශන් එකට අනුව වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් ලෝඩ් වෙන වේගය පෙන්වන වෙබ් අඩවියක්.ඉතින් මම ඔබ වෙත එවැනි වෙබ් අඩවියක්  ගෙන ඒමට මම අදහස් කරා.මේකට නම් පෝස්ට් එකක් කියන්නම බෑ.නඳුන් සහෝගෙ ලිපියට comment දාපු අයට පිලිතුරක් කියලා හිතා ගන්න කෝ. ……ඔය පහළ  තියෙන්නෙ මගේ බ්ලොග් එක ලෝඩ් වෙන්න ගත වෙන කාලය ... ඉතිරියත් කියවන්න »


අපි ජීවත්වන්නෝ -241 කවුද ඔය ඔක්කොම ඔයාට ලියලා දුන්නෙ Sinhala story Blog July 27, 2011

“ඔව්, එය ආවේ අද.” ලියුම් කවරයේ එවන්නාගේ ලිපිනයක් නොවිණ. එහෙත් කීරා අත් අකුරු හැඳින ගත්තාය. කිසිත් ගණනකට නොගෙන ඇය ලිපිය මේසය මතට දැම්මාය. “ඔයා ඒක ඇරලා බලන්නෙ නැද්ද?” ලියෝ ඇසුවේය. “හදිසියක් නැහැ,” ඇය කීවේ හඬ වෙනස් නොකර, “වැදගත් දැයක් නෙමේ.” “ඉතින්, ලියෝ?” ගලීනා පෙට්‍රොව්නාගේ කටහඬ දෙදරුම් දෙයි. ඇයගේ කටහඬ තවත් තියුණු වී තවත් හඬ වැඩි වී තවත් පැහැදිලි වී යයි. “මොනවා ද ඔයාගේ හේමන්තයට සැලසුම්? මේක අපි පිවිසෙන වැදගත් වසරක්. කොච්චර අවස්ථා ද? ... ඉතිරියත් කියවන්න »


රටතොට දැකි පමණින් නොසෑහෙන සංචාරකයෝ අරුණි ශපීරෝ‍ වෙතින් July 27, 2011

සංචාරකයන් අතරට එක්වෙන මේ අය රටතොට බලන්න යන්නෙ තවත් විදියකින්. විනෝදාස්වාදයක් ලබන්නෙ ස්වේච්ඡා සේවයක් කිරීම මඟින්. එහෙමත් නැත්නම් අන්තර්ජාතික සබඳතා ගොඩ නඟන සංවිධානයකින්. ලංකාවේ මගේ උසස් පෙළ පංතියේ හිටිය American Field Service සංවිධානයෙන් ලංකාවට ආපු කෙල්ලෙක්. කැම්පස් යද්දී එම සංවිධානයෙන් ඇමෙරිකාවට ගිහින් ආපු අනුර දිසානායක හමුවුනා. පස්සෙ කාලෙක සුදු අප්පුහාමි ඒ සංවිධානය නියෝජනය කරල දකුණු අප්‍රිකාවේ වසරක් පාසැල් ගිය බව දැනගත්ත. ඊයේ පෙරේදා අපි දන්න ඇමෙරිකන් දරුවෙක් තායිලන්තයේ මාස හයක් ... ඉතිරියත් කියවන්න »


අසන් මා සිත… තාරා ගේ සිතුවිලි July 27, 2011

මා කල වරද කිම ඔබවීදුරුයෙන් නිමැවීමටඑක් නිමේෂයකින්බිඳකුදු ඉතිරි නොවවේදනාව පමණක් ඉතිරිකොටසුනු විසුනු වන්නට... ඉතිරියත් කියවන්න »


..:: ලොව ජනප්‍රියම මදර්බෝඩ් වර්ගයක් හදන හැටි බලන්න Gigabyte Factory යමුද ::.. ..:: සිප්සල ::.. July 27, 2011

ඔන්න ජීවිතෙ පළමු වතාවට සුපිරි අත්දැකීමක් ලබන්න ඔයාලට අවස්ථාව.ඔයාලගෙ පරිගනකයේ මවුපුවරු හදන ලොව ජනප්‍රිය ආයතනයක් වන ජපානයේ ගිගා බයිට් ( Gigabyte  )ආයතනයට ඔයාලව එක්කන් යනවා.බලන්නකෝ මුල ඉඳලම කොහොමද මවු පුවරුව හැදෙන්නේ කියලා.මෙම රූප අපැහැදිලි නම් එය මත ක්ලික් කරන්නෆැක්ටරි බිල්ඩිමෆැක්ටරි බිල්ඩිමපිළිගැනීමේ කවුලුවමේ දොරෙන් ඇතුලුවෙත්ම එයා කර්ටන් එකකින් සියලුම දුහුවිලි ඉවත් වේ.මවුපුවරු ප්‍රින්ට් වෙන තැන.මවුපුවරු ප්‍රින්ට් කිරීමට අවශ‍ය ද්‍රව්‍ය එකතු කිරීමමවුපුවරු ප්‍රින්ට් කර අවසන්යඋපකරණ දැමීමට පුවරුව ඩ්‍රිල් කිරීම සහ උපකරණ පෑස්සීමමයික්‍රෝ චිප් ... ඉතිරියත් කියවන්න »


කොට්ටාවට යන්නත් සුපිරි බස්…… LANKA eLINK July 27, 2011

කොට්ටාව සිට පිටකොටුව දක්වා සුඛෝපභෝගී බස් සේවාවක් ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත. හෙට සිට මෙම බස් සේවය ක්‍රියාත්මක කෙරෙන බව ගමනාගමන මණ්ඩලය පවසයි. කොළඹ ප්‍රදේශයේ රථ වාහන තදබදය අවම කර ගැනීමේ අරමුණින් මෙම සුඛෝපභෝගී බස් සේවය ආරම්භ කරයි. දැනටමත් මොරටුව සිට කොළඹ දක්වා මෙම සුඛෝපභෝගී බස් රථ සේවය ක්‍රියාත්මක වේ. එහි සාර්ථකථත්වය [...] ඉතිරියත් කියවන්න »


වී මිලදී ගැනීම කඩිනමින්…… LANKA eLINK July 27, 2011

ප‍්‍රදේශ කිහිපයක යල කන්නයේ වී නෙලීම දැන් ආරම්භ වී ඇත. එහෙත් ආණ්ඩුව මගින් වී මිලට ගැනීම මෙතෙක් සිදු නොවන බව ගොවීන් පවසයි. හම්බන්තොට, ලූණුගම්වෙහෙර ගොවිජන ව්‍යාපාරයේ වම් සහ දකුණ ඉවුරේ ගොවීන් අක්කර විසිපන්දහසක පමණ වී වගා කර තිබේ. ආණ්ඩුව මගින් වී මිලට ගැනීම මෙතෙක් සිදු නොවන නිසා පෞද්ගලික මෝල් හිමියන්ට අඩු මිලට වී අලෙවි කිරීමට [...] ඉතිරියත් කියවන්න »


වරදට දඩුවම් දෙන්න…. LANKA eLINK July 27, 2011

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම වහාම අත්අඩංගුවට ගන්නැයි දකුණු පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව Lanka e Link වෙත වාර්තා වේ. සභාව ඊයේ රැස් වූ අවස්ථාවේ එම යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍රවරයෙකු වන පූජ්‍ය බද්දේගම සමිත හිමියන් විසිනි. ගාල්ල බස් නැවතුම්පොළේ අලූතින් ඉදි කෙරුණු යකඩ වැටක් කපා ඉවත් කළ බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර [...] ඉතිරියත් කියවන්න »


ළමයාට ඉබියතුරු දැමූ කත දැලේ…. LANKA eLINK July 27, 2011

වයස අවුරුදු 7ක් පමණ වන පිරිමි ළමයෙකු ඉබි යතුරු යොදා දම්වැලකින් බැඳ දැමූ බව කියන කාන්තාවක් පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුන බව පුත්තලම Lanka e Link වාර්තාකරු පවසයි. වයස අවුරුදු 42 ක් පමණ වන මෙම කාන්තාව පාලාවිය කරඹ ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. බැඳ දමා සිටි ළමයා තම සහෝදරයාගේ පුතෙකු බව පොලීසිය හමුවේ ඇය ප‍්‍රකාශ කර ඇත. ඇය [...] ඉතිරියත් කියවන්න »


විභාග ප‍්‍රවේශපත‍්‍රවල දෝෂ ඇත්නම් වහාම දැනුම් දෙන්න…. LANKA eLINK July 27, 2011

අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රවේශපත‍්‍රවල දෝෂ ඇත්නම් වහාම ඒ පිළිබඳ දැනුම් දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයන්ට උපදෙස් ලබා දෙයි. විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ පැවසුවේ පාසල් අපේක්ෂකයන් නම් එවැනි දැනුම් දීම් කළ යුත්තේ විදුහල්පතිවරයා සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය මගින් බවයි. පෞද්ගලික අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවට කෙලින්ම දැනුම් දීම් කළ යුතු වෙයි. ප‍්‍රවේශපත‍්‍ර තැපැල් කිරීම ඊයේ [...] ඉතිරියත් කියවන්න »


(අහක යන) ප්‍රශ්ණ වගයක් තියනවා!! මලියගෙ විශ්වය July 27, 2011

පුලුවන්නන් උත්තර දෙන්න ;)යම් මෙව්වා එකක් උනොත් හරි උත්තර ලබා දෙනවා. මෙව්වා සීන් එකක් තියන නිසා නරක් නොවුන එවුන් නොබලන්න. 1. තුන්පත් රෑනට අයිති කුරුල්ලන් සංඛ්‍යාව කීයද...? 2. එවරස්ට් කන්ද හොයාගන්න කලියෙන් මොකද්ද තිබ්බ උසම කන්ද? 3. රුපියලේ ටොපියක මිල කීයද? 4. peacock කියන්නෙ මොණරට නෙමේනන් මොණරට කියන්නෙ මොකද්ද? 5. අලියගෙ හොඩවැල කොහාට තියේද? 6. මදුරි කෑවාම මදුරුවට බනින්නෙ ඇයි? 7. YouTube = ඔබේ බටේ ඉතිරියත් කියවන්න »


හැකර් බයියලාගෙන් බේරෙන්න… !!! [ -HacKrisH- ] !!! - !!! [ -හැක්ක්‍රිෂ්- ]!!! July 27, 2011

හරි අද මම ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුව දෙයක්. මේ දවස් වල හැකර්ලා වැහි වැහැලා නෙව. IP හැකර්ලා, කී ලොගර් හැකර්ලා, මාලූ බිස්නස් කරන හැකර්ලා. හප්පේ මමත් දැං ඉන්ටර්නෙට් එකට ලොග් වෙන්නෙ හරිම බයෙන්. මොන වෙලාවෙ මොන විදියට හැකර් ප්‍රහාරයක් එල්ල වෙයිද කියලා කව්ද දන්නෙ?...:P. පහුගිය දවසක P2 කියලා හැකර් කෙනෙක් මගේ IP ලිපිනය හැක් කොරා නෙව. හප්පේ අපරාදේ මගේ IP ලිපිනය... හහ්... හහ්... හහ්... ලොලේ ... ඉතිරියත් කියවන්න »


බඩියට තරහින් ලියමි! මලියගෙ විශ්වය July 27, 2011

පෝස්ට් දෙකකට කලියෙන් පොඩ්ඩක් අවුල් පික් එකක් වැටිලා තිබ්බා, මම ඒක අයින් කරා භාදාවක් උනානන් සමාවෙන්න. මේක ලියන්නෙ වඩ්ඩට මගේ හොදම ෆ්‍රෙඩාට, මේක උට කිව්වට අහන්නෑ, ඉතින් කොටන්නම ඕනෙ කියලා හිතුනා. උබට මාව සෙට් වෙච්ච දවස මතකද මම මුලින්ම ආවෙ මම ලයින් දාන කෙල්ලගෙ නම්බර් එක ඉල්ලගන්න පුලුවන් වෙයිද කියලා බලන්න, ඊට පස්සෙ ඇපල් එක නැතිවෙලා එකක් හොයාගන්න. ඊට පස්සෙ උබ හැම සීන් එකකටම මාත් එක්ක හිටියා. නමුත් අද උබ ඉතිරියත් කියවන්න »


හිටපු පොලිස්පතියෙකුගේ නරිවාදන් ජනසංසදය July 27, 2011

ඉන්ද්‍රාද සිල්වා හිටපු පොලිස්පතියෙකි. අධිකරණ නියෝගයකින් ඉඩමක් මනින්නට ගිය මිනින්දෝරුවරයෙකුට සිය රාජකාරිය කරන්නට ඉඩනොදී,ඉන් පසු ඉන්ද්‍රාද සිල්වා නිට්ටඹුව පොලීසිය මගින් මිනින්දෝරුවරයාට  එරෙහි අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් පැවරුවේය.2011.07.27 Lankadeepa News paper අධිකරණය කියා සිටියේ නඩු දැමිය යුත්තේ ඉන්ද්‍රාද සිල්වාට බවයි. එහෙත් නඩුව දමා ඇත්තේ මිනින්දෝරුවාට විරුද්ධවය. ආශ්චර්යමත් රටේ පොලීසිය, පොලීසිය බාර ඇමතියා මේ ගැන කියන්නේ කුමක්ද? ඉතිරියත් කියවන්න »


ආදරණීය රෝස වලාකුළ තාරකගේ සටහන් පිටුව July 27, 2011

එක බින්දු සිර වුණුමගේ හදවතටආදරය කියාදුන්රෝස වළාකුළනුඹයි මගේ ආදරයතවත් මෙවන් දේ දැනගන්න තාරකගේ සටහන් පිටුව බලන්න. ඉතිරියත් කියවන්න »


"නපුරු කලට" සුළඟ සේ ඇවිදින් July 27, 2011

රිදවන්න හඬවන්න මා මේ තරම්මා කළ වරද කිමදැයි නොකියන්නෙ ඇයිඔය හිත ලඟම ගැවසෙන්නඉඩ නැතිම නම්යන්නම යන්න ඉඩ දෙන්නසදහටම දැන්පුංචිම පුංචි දේටත්මං කඳුලැලි පෙරන්වරු ගානක්ම ලතවෙනවානොදකින්නෙ ඇයි ?නපුරුම නපුරු හිතකින්දහසක් දේ කියාරිදවා සතු‍ටු වන බවමං දන්නව ඔයාමිනිසත් බවට උරුමයිනෙමේ සෝ සුසුම්මට සමුදීල සදහටමහිනැහෙන්න දැන්රිදවන්න හඬවන්න මා මේ තරම්මා කළ වරද කිමදැයි නොකියන්නෙ ඇයි ඉතිරියත් කියවන්න »


නූතන වහලා ගල්මල්-Coral July 27, 2011

කළු ගලින් ගලකරමතින් ඇද ඔසවන්නැතිකළු ගලේ හැඩිසුදු කිරිගරුඬ තහඩු වහන්නැතිකළු සිතින් හැඩසුසිනිඳු රටා මවන්නැතිකළු අතින් තවසිහිවටන තැනෙයි හිතෙන්නැතිසුදු තාජ් මහලසෙවණේ නුඹ අත සිඳින්නැතිකළු රටින් ගාල්කරරුවල් නැවින් දුර ගෙනෙන්නැතිකළු දුමින් මුවාකරඑවැසි එවුන් පලවාහරින් කියන්නැතිකළු රළු ගෝරයින්පුරවා ගැඹුරු අගලත් කපන්නැතිකළු ගලින් වටකරරළත් ජයගෙන උසට බඳින්නැතිසුදු ඕලන්ද කොටුවසෙමෙන් නුඹ පිටමං කරන්නැතිනිවහල් ලොව අදගාල් කරනු මොට ද ඇදවා ගනිතෑකිනිදහස් ලොව අදයදම් මොට ද බැඳ තබා ගතෑකිඅවිහිංසා ලොව අදකස මොට ද හිරකර පෙලතෑකිකාසිදිලෙන ලොව අදනුඹ ... ඉතිරියත් කියවන්න »


අරුමොසම් නැති රූ චායා,,, සිත් රූසෝබා July 27, 2011

කලුකම්බේරිය මල් ගමුවේ,,,නුබ පිපිලා වන මල් අතරේ,,,සුවඳයි සිනිදුයි,,,මා සිත බැඳුනයි,,,බිඟු නොදුටුවේ කෙලෙසින් මාලී,,,අරුමොසම් නැති රූ චායා,,,මා නෙතු යාවී දඟ පෑවා,,,කෝමළ රේඛා සොඳුරුයි දේවී,,,නුබෙ රූසිරු සිත සැනසූවා,,,හිමිකාරිද මගෙ සිත කීවා,,,මේ සිත ආයේ නුඹ සෙව්වා,,,පායන රන්තරු යුවළක් වාගේ,,,දඟ දෙනුවන් මතකේ ලීවා,,, ඉතිරියත් කියවන්න »


.෴ පිළිකුල අවසන් දිගහැරුම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) July 27, 2011

අමුත්තා පැමිණ තිබුනේ , අත්සනක් සහතික කරවා ගෙන යෑමට ය . මාමා ගමේ නම ගිය සාමදාන විනිසරුවරයෙකි. “ පොඩ්ඩී , තීන්න බෝතලේ අරන් එන්න හොඳ ළමයා වගේ. මගේ පොත් මෙසේ උඩ ඇති.ස්විච් එක දාගෙන යන්න. නැත්තම් හොයා ගන්න බැරි වෙයි “ ඉබ්බ දියේ දාන්න ඇහුවම ඇන්න ආවේ කීවලු. අඳුරු කාමරයේ විදුලි බල්බය දැල් වූ මා ප්‍රථමයෙන්ම සෙවුවේ , කිහිලි ගසා ගෙන සිට බිම වැටුන පොතයි. එය පොත් අල්මාරියේ යටට විසි වී තිබුනි. ... ඉතිරියත් කියවන්න »


ඕවත් වැඩද…මල්ලි ඕවත් වැඩද? සැහැල්ලුව July 27, 2011

ඊයකින් ආපු කතාවක්. පරිවර්ථනය කරොත් රස මැරෙනව. ඒ නිසා එහෙමම දැම්ම!"When a lady is pregnant, all her friends touch the stomach and saying "Congrats".But, none of them come and touch the man's ..... and say "Good job".Moral of the story:"Hard work is never appreciated” ඉතිරියත් කියවන්න »


ඩිං ඩොං බෙල්…. # සන්සරසිදු BlogSpot July 27, 2011

Image: cjansuebsri / FreeDigitalPhotos.netඔයාලට මතක ද මං අර කාලෙකට කලින් මට වෙච්චි අලකලංචියක් ගැන ලියපු "සනා කොලුවගේ අසා ලිවීම" ගැන කතාව... ඕං ඒ කතාව නොකියවපු කෙනෙක් ඉන්නවනම් ඒකත් කියවලම ආවානං... මේකත් මේ සනා කොලුවට වෙච්චි ඒ වගේම තවත් අලකලංචියක්... එකම වෙනස මේක සිද්ධ වුණේ සනා කොලුව අළුත් ඉස්කෝලෙට ගියාට පස්සෙ... ඒ කිව්වේ අර අපොස සාපෙ වැදිල කොළඹ ඉස්කෝලේ ඉන්න කාලේ.. ඉතින් ඒ කාලේ සනාලගේ කැලෑසියට ගණන් ඉගැන්නුවේ සරත් කියල සෑර් ... ඉතිරියත් කියවන්න »


මෙහෙන්දි උන්මාදය පිණිබිඳු... July 27, 2011

මෙහෙන්දි.. මාව පිස්සු වට්ටපු කලාවක්.මෙහෙන්දි මෝස්තරයේ තියෙන සියුම් බව එහි කලාත්මක භාවය වැඩි කරනවා. Extremely creative art.මෙහෙන්දි ගැන මතකය අලුත් උනා අපේ ප්‍රසන්න මලයගෙ මේ ලිපිය හින්දා. අනිත් එක ගිය සති අන්තෙ මටත් කාලෙකින් ඒ අත්දැකීම ලබාගන්න පුලුවන් උනා.මෙහෙන්දි කියන්නෙ තාවකාලිකව සමට කරන සැරසිල්ලක්. (Temporary form of skin decoration). මේකට ඉතින් ඕනෙම නම් තාවකාලික පච්චයක් කියල කියන්නත් පුලුවන්.අපි කවුරුත් දන්න මරතොණ්ඩි වලට දෙහි යුෂ සහ ඉයුකැලිප්ටස් තෙල් එකතු කිරීමෙන් මෙහෙන්දි ... ඉතිරියත් කියවන්න »


අතීතයේ මිතුරියේ…. සිතුව්ලි පවුර July 27, 2011

 අතීතයේ මිතුරිය ඔබසිත පුර සෙනෙහසින් ගැවසුනසිහිනයකවත් සිත්තම්ව කිව මැනඔබ අද කොහේ ගැවසේද.....ඔබේ සුමුදු ඇගිලි තුඩින්හද පිරි මැද සෙනෙහසින්කියූ පෙම් අන්දරයනිහඩ කදුලකි අද...වසන්තයක මිහිරි මතක විතරයි ආදර හද අදඔබ වාගේ පෙම් කවියක්කියවන්න හැකිවේදො...? ඉතිරියත් කියවන්න »


වල් කතාව ansathu dinapotha July 27, 2011

කොන්දෙ අමාරුවට බෙහෙත් ගන්නට ගිය ව්‍යාපාරිකයාගේ අඩු මානසික දැරිය සිව්මස් ගැබීණියක්මාස දෙකකට පෙර නිවසේ වැඩකරමින් සිටි උයන්පල්ලෙක් සැකපිට අත්අඩංගුවට..ඇස් අයි මහතා...ගේ 1 වන පරිච්ඡේදය.ඇස් අයි මහතා උදෑසන පත්‍රය අතට ගත්තේය.ඔහු ඕප දූප තීරුවක දුටු මේ සිද්ධිය තමාට අදාල එකක් බව දැනගන්නා ලදී.වහාම පොලිස් ස්ථානයේ කොස්තාපල් කෙනෙකුට කතාකල ඇස් අයි මහතා හැකි ඉක්මනින් මේ වාර්ථාව ලියා ... ඉතිරියත් කියවන්න »


මෙහෙව් දර්ශනයක් ! සුබස් ආර July 27, 2011

ඇතම් භාෂා වැරදි සිදුවන්නේ නොදැනීම නිසා ම නොව නොසැලකිල්ල නිසා ය. දර්ශන යන්න 'ණ'කාරයෙන් ලිවීම සදොස් ය. එනම් තාලුජ 'ශ'ට පසු 'ණ' යෙදීම සිංහල ලේඛන වහර නො වන හෙයිනි. එතැන යෙදෙනුයේ 'න' කාරයයි.මෙහි දැක්වෙන්නේ එක්තරා වෙබ් අඩවියක පළවූ පුවතක කොටසක් සහ එහි සිරසයි. මෙහි සිරසේ වැරදි ලෙස ලියූ වදන බඳෙහි නිවැරදිව ලියා තිබේ. එනම් මෙහි ඇත්තේ නොසැලකිල්ල පිළිබඳ කාරණයකි. අන්තර්ජාලයේ මෙම වදන නිවැරදිව 107 000 වරක් ලියා තිබේ. 23 300 ... ඉතිරියත් කියවන්න »


මගේ ගමන් බිමන් – දෙවන කොටස – කතරගමට ගිය ගමනක් මගේ අත්දැකීම් July 27, 2011

මේ ගමනත් ටිකක් විනෝදය සොයාගෙනම ගිය ගමනක්. ගියේ මෝටර් බයිසිකල් වලින් අම්බලන්ගොඩ ඉඳල කතරගමට 2011/07/11 දිනයේදී. උදේ පාන්දරම පටන් ගත්ත ගමන ආරම්භය අම්බලන්ගොඩින් මමයි මගේ මල්ලියි බයිස්කල් දෙකෙන් ආවා හික්කඩුව නගරයට. එන අතරතුර සීනිගම දේවාලයට පඬුරක් දැම්මේ අපි සියළු දෙනාම ආරක්‍ෂාකර දෙන්න කියල ඉල්ලන්න. හික්කඩුවේදී අපි එක්ක එකතුවෙන්න දුලිප්, සුමුදු, ඉසුරු එක්ක සුසන්තත් එකතු වුනා. අපි ඔක්කොම එක වෙලාවේ පිටත් වුනේ කොහොම හරි දවල් පූජාවට සම්බන්ධවීමේ එකම බලාපොරොත්තුව හිතේ තියාගෙන. ... ඉතිරියත් කියවන්න »


ඔයාගේ Twitter ගිනුමේTweets එක සැරේ මකන්න twitwipe සිතුව්ලි පවුර July 27, 2011

ඔයාගේ twitter ගිනුමේ ඔයා ලියන Tweets එක සැරේ ඔක්කොම මකන්න ඕන උනත් බෑ මොකද twitter එකෙන් එහෙම සේවාවක් සපයන්නේ නෑ. ඒ උනාට ඔයා ලියන Tweets එක සැරේ මකන්න ක්‍රමයක් තියෙනවා එක කරන්නේ මෙහෙමයි. ඔයා ඉස්සෙල්ලා http://twitwipe.com අඩවියට යන්න. එකේ තියෙනවා Sign in with twitter කියන එක ඔබන්න. එතකොට ඔයාගේ twitter ගිනුමට යනවා එතනදි අහනවා. Allow ,Deny ද කියලා ඔයා එකෙන් Allow ඔබන්න. එක එබුමාම අය සැරයක් twitwipe.com සයිට් එකට ... ඉතිරියත් කියවන්න »


අම්මලාගේ සහ දුවලාගේ වැඩිහිටි කතා… සුදාරකගේ අන්තර්ජාල සටහන July 27, 2011

සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම තැනක මව් පදවියට හිමිවන්නේ විශාල තැනක්. ඒ වගේම කාන්තාවන්ට උසස් ආකාරයෙන් සැලකිය යුතුයි, කාන්තාවන්ට තැනක් ලබාදිය යුතුයි, යන මතය එන්න එන්නම ලෝකයේ ස්ථාපිත වෙමින් පවතින යුගයක් මේ. කොහොමවුනත් කාන්තාවන්ට සම තැන හෝ නිසි තැන ලබාදීම අතින් ලංකාවට කිසියම්ම වූ ගෞරවයක් තිබෙන බව අමතක කළ යුතු කාරණයක් නොවෙයි. ශ්‍රී ලංකාවෙ බහුතර දෙනාගේ ආගම, එහෙම නැතිනම් රාජ්‍ය ආගම බුදු දහම, බෞද්ධ දර්ශනය ඇතුළෙත් පැහැදිලිව කාන්තාවන්ගෙ නිදහස තහවුරු කර තිබීම එක් ... ඉතිරියත් කියවන්න »


බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලයෙන් පෙර පාසැලක් සදහා ජංගම පුස්තකාලයක්.. බළන්ගොඩ නගර සභාවේ නිල බ්ලොග් අඩවිය July 27, 2011

බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලයෙන් වැවවත්ත පෙර පාසැල සදහා ජංගම පුස්තකාලයක් 2011-07-26 දින පැවැත්විනි.  මෙම අවස්ථාව සදහා බළන්ගොඩ මහජන පුස්තකාලයාධිපතිතුමිය හා බළන්ගොඩ නගර සභා‍ පෙර පාසැලේ ප්‍රධාන පාලිකාව සහභාගිවිය. ඉතිරියත් කියවන්න »


ෂර්ලොක් හෝම්ස් – අභිරහසක ඇරඹුම Mage Sanda | මගේ සඳ July 27, 2011

ෂර්ලොක් හෝම්ස් 1 වෙනි කොටසඅභිරහසක ඇරඹුම......කාමරයෙහි ඇති ලෑලි ජනෙල් කවුලු අතරින් බේරි ගලා එන හිමිදිරි හිරු කිරණ මා මුහුණ මත නේක රටා මවමින් දඟ කරන විට තව දුරටත් නිදා ගැනීමට ඇති නොහැකියාව නිසා ඇදෙන් බැස සාලයට යාමට සැරසුනෙමි. දෙපතුල පොළම මත ගැටුන මොහොත තරමින් අන් කිසිම දවසක මා සීතලක් අත්විඳ නොමැත.. ඇඟ සලිත කරවමින් දැනුන සීතල මග හරින්නට මා නැවතත් ඇඳ මතම හිඳ ගතිමි..නමුත් මා එන තෙක් මඟ බලා සිටින ... ඉතිරියත් කියවන්න »


( අව ) නඩුව යතාර්තවාදියා July 27, 2011

ස්තානය : අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය. ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ඇත. විදුලි පංකා කීපයක් ඇතත් ගැහැණු කුඩා අත් ලේන්සු වලින්ද , පිරිමි පත්තර වලින්ද , නීති වේදියෝ නඩු කොපි වලින්ද පවන් සැලූහ. ශාලාව පුරා එකම ගාල ගෝට්ටියකි. හිටි හැටියේ තෝල්කයා.. උසා…. වි… ය.. නිශ්ශබ්ද වෙනු… සියළු දෙනාම නිහඬ වේ. නඩු කාර උතුමා සැපත්වේ. නඩුකාරයා තෝල්කයා සමඟ මොනවාදෝ මුනු මුනු ගායි. “නඩු අංක 15225.”..තෝල්කයා බෙරිහන් දෙයි. පැමිණිලි කාරිය .. වත්සලා ගුරුසිංහ විත්තිකරු… නිහාල් ගුරුසිංහ… “your honor”.. මම පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටිනවා.. “your ... ඉතිරියත් කියවන්න »


ටෙලිකොම් සාරය උරාබොන ග්‍රෙග් යංග් Gossip9.com July 27, 2011

ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරියාවන ග්‍රෙග් යංග් විසින් තමන්ගේ හිතවතුන් වෙත ටෙලිකොම් සමාගමේ ව්‍යාපෘති ලබාදීම නිසා ටෙලිකොම් සමාගමේ ලාභාදයිත්වය පහල බැස ඇත.ග්‍රෙග් යංග් මහතා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා හැටියට පත්ව එන්නේ Maxies සමාගමේ අවශ්‍යතාවයක් මතය.ටෙලිකොම් සමාගමේ 45% කොටස් හිමිව ඇත්තේ maxies  සමාගම සත්ව වන අතර මේ වන විට ග්‍රෙග් යංග් විසින් ඉටු කරමින් සිටින්නේ maxies සමාගමේ අවශ්‍යතාවය වේ.අද වන ... ඉතිරියත් කියවන්න »


ඔබ මගේම විය මගේ අත්දැකීම් July 27, 2011

Normal 0 false false false EN-US X-NONE SI-LK ... ඉතිරියත් කියවන්න »


මං තීරැව 2011-07-27 08:57:00 මං තීරැව July 27, 2011

මේ තියෙන්නේ පොඩි ඉඩක් ගන්න ෆයිල් Recover කර ගන්න පුලුවන් නියම software එකක් මේක දාගෙන බලන්නකෝ කොහොමද කියලාමෙතනින් ගන්නකවුරැහරි MP 3 වල voice remove කරන්න පුලුවන් සොෆ්ට් වෙයා එකක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් අනේ කරැණාකරලා මට දන්වන්නකෝ යාලුවනේ ඉතිරියත් කියවන්න »


නෙතට කදුළුක් නැගූ දසුනක්::බලලා ඉවරවෙලා මටත් දෙනවාද? Pass it on when you’re done with it. Sinhala Literary Association July 27, 2011

ඇස් දෙක අපිට කොයි තරම් වටිනවාද? අම්මා තාත්තා දරුවෝ ගැන කියද්දි මගේ ඇස් දෙක වගේ බලා ගත්ත දරුවෝ කියනවා අපිට ඕනේ තරම් ඇහිලා තියෙනවා, ඇත්තටම මේ ඇස් අපිට කොයිතරම් වටිනවාද? අපි Blog ලියන්නේ, අපි ලස්සන දේවල් දකින්නේ අළුත් දේවල් හොයන්නේ අපේ ඇස් දෙකෙන්ම නේ....   ටිකකට ඇස් දෙක පියාගෙන තමන්ගේ දෛනික කටයුතු කරන්න, පූළුවන්ද ? බැහැ වැටිලා තුවාලත් කරගනියි... ඒ තරම්ම අපේ ඇස් දෙක අපිට වටිනවා.  නමුත් ඇස් නැති අය?  කී දාහක් මේ ලෝකේ ... ඉතිරියත් කියවන්න »


29. තතිය අනාගත භය සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala July 27, 2011

1. ´´මහණෙනි, මේ අනාගත භය පසක් දැන් නූපන්නාහු, මත්තෙහි නූපදින්නාහ. ඒ භය පස තොප විසින් දැනගත යුතු වෙත්. දැනගෙණද, ඔවුන්ගේ දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. 2. ´´කවර පසක්ද යත්? 3. ´´මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, … Continue reading → ඉතිරියත් කියවන්න »


නළගනගේ වැළපිල්ල hithuwakkaraya July 27, 2011

තොසින් දිලෙන හිනා කවට කෙළි මූහුණුඅතරෙහි කල් ඇරියාය ටෙලියෙහි අපි ගෑනුවිසල් ලොවක පා කර හිත නොපෙනූණුඅනේ අත හැරියාය ලොජ් එකකට මෑනූදොස් පවරද්දි ගෙදරින් යන්නට ම එපාවස් වදිනව ද කියලයි හිතුනේ රගපාතොස් වඩවන නෙක සැරසිලි විසුලු පපාදස්කම කරන දා නොසිතුනියතැයි අපාහිතුවක්කාරයා ඉතිරියත් කියවන්න »


විරල සිත්තමක් දෝ… සිතුවිලිවලින් බිදක්... July 27, 2011

මේ මගේ හොද යාලුවෙක් හදපු සින්දුවක්....අහලම බලන්න...:) ඉතිරියත් කියවන්න »


අළුත් ව්‍යවස්ථාව – A New Constitution මාතලන් July 27, 2011

මේ පවත්නා වූ මජර, පාදඩ, බහුභූත, කාළකන්නි, රටටම විනයක් වූ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව (මාගේ නිර්වචන නොවේ.) වෙනස් කොට මේ පාරෙන් එන ලෙස රනිල්ටත්, සජිත්ටත්, ජේ වී පී යටත් අවශ්‍යතාවයක් තිබේ නම් කල හැකි එකම පුද්ගලයා ලෙස මා සලකන මහින්ද මහත්තයාටත් මාගේ මේ යෝජනා ඉදිරිපත් කරමි. මෙය මාගේ යෝජනාවක්ම පමණක් නොව ශ්‍රී ළංකා මාතාවට ආදරය කරනා හැමගේම ප්‍රාර්ථනාවක්ම වන්නේය..මූලීක අවශ්‍යතාවයඅධිකරණය, විදේශ සේවය, සිවිල් සේවය, මැතිවරණ කොමිසම, පොලීසිය, හා අල්ලස් හා දූෂණ කොමිසම ... ඉතිරියත් කියවන්න »


අපි වෙනුවෙන් අපි…… One | Zero | Zero July 27, 2011

"ඔන්න බලන්න මුදලාලි, බඩු ටික ගත්තට දාගෙන යන්න හරිහමන් මනුස්සයෙක් නෑනේ ත්‍රීවිල් පාර්ක්‌ එකේ?""ඇයි නෝනා අර තියන ත්‍රීවිල් එක?""අපෝ ඌත් එක්ක ගියහැකිද මුදලාලි? මූණේ තියන මුසලකම. මූණ පුරා තුවාල කැරළි. වෙන එකක් එනකම් පොඩ්ඩක් බලනවා. හැබෑටම කව්ද ඒ? ලඟදි නේද මෙතෙන්ට ආවේ?" "ඔය කුලී වැඩ කරපු පියදාසගේ ලොකු කොලුවනේ. හමුදාවේ හිටියේ. පුදුකුඩිඉරිප්පු වලදී මෝටාර් එකක්ද කොහෙද වැදිලා එලෝ මෙලෝ නැතුව හිටියේ. මයේ හිතේ කොල්ලා අවුරුද්දකට වඩා ඉස්පිරිතාලේ හිටියා. ... ඉතිරියත් කියවන්න »


නුඹම විය මට එකම සැනසුම හිස් අහස July 27, 2011

ලෝකේ කැරකෙනවා , ඔරලෝසුවේ කටු කැරකෙනවා , ජීවිතේ ගතවෙනවා !. අද මෙතන ඉන්න මම හෙට කොහේ ඉඳීවිද ? . මේ ජීවිතේදී මට කවුරු , කවුරු මුණ ගැහේවිද ? , කාගෙන් වෙන් වෙන්න වේවිද ? කාට ලං වෙන්න වේවිද ? . ඔය හැම ප්‍රශ්නයක්ම නොහිතා ඉන්න තරමට හොඳයි ..එතකොට දුක අඩුයි. කොහොම වෙතත් තත්පරයක් ගානේ කප්පරක් දුක් දෙන මේකයි ජීවිතේ ! මෙතෙක් කල් මම ලියපු හැම ලියවිල්ලකටම වඩා මම අද මේ ලියන ... ඉතිරියත් කියවන්න »


රට ම වෙනුවෙන් – ඇදුරො හෙළුවෙන් / A post-mortem on the struggle of the university teachers of Sri Lanka W3Lanka July 27, 2011

(2011 ජුලි 27, W3Lanka) වැටුප් වැඩි වීමක් ඉල්ලා දීර්ඝ කාලීන වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලුණ සරසවි ඇදුරන් දෙකට බෙදී ඇති බව නිරීක්ෂණය කළ හැකි ය. ඇතැම් විට එම නිරීක්ෂණය වැරදි වෙන්නට පුළුවන දෙකට බෙදෙන්නට පුළුවන් එකට සිටි පිරිසකට පමණක් බැවිනි. ඔවුන් සිය අරගලය දිනුවා ද පැරදුණා ද යන්න ද අවිනිශ්චිත ය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ රැඩිකල් කොටස කියන පරිදි රජය සිය ඉල්ලීම් ඉටු කිරීමට පොරොන්දු වී ඇති මුත්, පොරොන්දු ඉටු කිරීමට නිශ්චිත කාල රාමුවක් දී ... ඉතිරියත් කියවන්න »


විප්ලවය කියන්නේ මොකක්ද? හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ? July 27, 2011

View This Poll ඉතිරියත් කියවන්න »


෴ හැකිවේද නැවත ගොඩ නගන්නට ෴ හසිගේ සිතුවිලි July 27, 2011

පවුල් විරසකයක් නිසා  දෙපසට බෙදී වෙන් වී ගිය අපේ සොඳුරු ළමාවියේ සිහින, හැකිවේද නැවත ගොඩ නගන්නට සහෝදරත්වයේ  නාමයෙන් යොවුන් වියේදිවත්...ප.ලි - අවුරුදු 12කට විතර පස්සේ ඊයේ  චුටි අයියා හම්බුනා.ගෙදර ඇවිත් පරණ මතකයන් අවුස්සද්දි හිතුන දෙයක්...  ඉතිරියත් කියවන්න »


ඕයි… මේකේ සීට් නැත්තං මේක ලොරියක්නේ… ගෝල්ඩ් fish ගේ blog ටැංකිය July 27, 2011

හොඳ කෑමක් සෙට් කරගන්න ගිහිං අනූ නවයෙන් බේරුන කතාවක් මේ‍. හැබැයි මේ සීන් එකේ අඳුරු සෙවනැලි තාම මගේ වටේ කැරකෙනවා. මං උදේට ඔෆිස් එන්නේ පොදු ප්‍රවාහන සේවයේනේ. වැඩිහරියක් ප්‍රයිවෙට් බස් වල තමා ගමන. ඉතිං දැං හැමෝම දන්නවනේ ඔය ප්‍රයිවෙට් බස් වල කොන්දා මල්ලිලාගේ කටේ සද්දේ ගැන. ඒ වගේම තමා කොන්දොස්තරලා කියන එව්වා…. බස් එකේ සෙනග [...] ඉතිරියත් කියවන්න »


බබා ගේ තාත්තා – හරි හපනා! කතන්දර July 27, 2011

මෙන්න මේ කතන්දරේ කලින් අහල තියෙනව නේද?ඔන්න එක මනුස්සයෙක් පොඩි ළමයෙක්ව වඩාගෙන ගෙදර මිදුලේ ඉන්න කොට ඉස්සරහ පාරේ යන කාන්තාවක් මේ මනුස්සයව දැකල නතරවෙලා බබාව හුරතල් කරන්න පටන් ගත්තලු. දන්නවනේ කාන්තා පක්‍ෂය, අනුන් ගේ ළමයි හුරතල් කරන්නත් හරි දක්‍ෂයෝ නේ?පස්සේ මේ කාන්තාව කිව්වලු අනේ බබා නං තාත්ත වගේමයි කියල.මේක අහපු බබාව වඩාගෙන හිටපු පොර බයවෙලා වටපිට බලල තියෙන්නේ කාට හරි ඒ කතාව ඇහුණද කියලයි. මොකද පොර මේ වඩාගෙන ඉන්නේ අල්ලපු ... ඉතිරියත් කියවන්න »


air bus නඩත්තුව කරන හැටි – ගුවන අරා 2.1 බූඩිගේ තීරුව | buddie's column July 27, 2011

මතකනේ ගිය පාර ලිපියෙන් ගුවන් යානා නඩත්තු කරන හැටි ගැන හැදින්වීමක් ලබාගත්තා ඉතින් මේ ලිපිය වෙන්වෙන්නේ නඩත්තුව ගැන වැඩිපුර කතා කරන්නයි. ඇත්තටම මේ ලිපිපෙල මගින් (ගුවන අරා 2.x) ගුවන් යානා නඩත්තුව ගැන දැනීමක් ලබා දීම තමයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගියපාර ලිපිය මෙතනින් බලන්න පුලුවන්, කියෙව්වේ නැත්නම් ඒක මුලින්ම කියෝලා ඉන්න. කවුරුත් දන්නවානේ ගුවන් යානයක් කියන්නේ සෙල්ලම් බඩුවක් නෙමේ නේ, හුගාක් වෙලාවට ජීවිත 300 ක් 500 ක් එක්ක ගුවන් ගත වෙන ... ඉතිරියත් කියවන්න »


කසල ගොඩේ . . . සිතුව්ලි පවුර July 27, 2011

කසල ගොඩවටේ පිරුණුකපුටු රැලගේ කරව් හඬටනිකමට ,අඩියට දෙකටලංවන විටදැණුනු ,කිරිකැටි සුවඳට . . .පිරිලා ඉතිරිලාදැණුනු හැඟුමටදිටින් ,රෙදි කඩින් එතුනුඅහිංසක ,බිළිඳු රුව . . .සොයමි ,තෝරමි ලහි ලහියේහැඟුම් . . .සාප දෙන්නදවැදූ එකාලටනුඹ මෙහි දමාඅතැර ගිය පව්කාර . . .නැහැ ,ඉගෙනගන් පුතේ නුඹවත්නොකරන්න කිසි දිනෙකමෙලෙසකින් කිසිවිටෙකඉගෙන ගන්නට නුඹෙන් පාඩම්වැදූ මව්පියනටමෙළොව . . .හිතෙන දේ කොමෙන්ටුවක අමුණන්න දිරියක් වෙන්න හැමදාමත් මෙන් . " පන්හිඳට " යන්න මෙතන ක්ලික් කරන්න ඉතිරියත් කියවන්න »


හපුතලෙන් සත්ය කතාවක්; දෙමල අමතකවීම දයල් බතී, questions, opinions, sarcasm and what not! July 27, 2011

This photo of Haputale is courtesy of TripAdvisorA true story of a tamil gentleman called Mr Sundhar hailing from Haputale who forgot his first mother tongue and started speaking in ......හපුතලේ ප්‍රදේශයන් පැවත එන දමිල ජාතික සුන්දර් මහත්තය විශ්‍රාමික සුවයෙන් ගතකල ජීවිතය බාදා කල සිදුවීමක් ලඟදී සිදු උනා,ඉහල මාලයේ ඉඳන් පහලට බහින්න ගොස් ඇද වැටී අංශ භාගයට(stroke) ගොදුරුව ඇඳට සීමා උනා.දරුවො හදල ලොකු මහත් කරල විශ්‍රාම සුවය ඇඳට සීමා වීම අවාසනාවන්ත සිදුවීමක්,එය සුන්දර් ... ඉතිරියත් කියවන්න »