Windows 7 හී නැති වූ Bootmgr File එක නැවත ලබාගන්නේ කෙසේ ද? පිස්සු හැදෙන වැඩ..... August 31, 2011

යම් අවස්ථාවක පරිගණකය shutdown කර නැවත ආරම්භ කිරීමේ දී Bootmgr is Missing යන පණිවිඩය දිස්වේ. මෙසේ සිදු වන්නේ පරිගණකය භාවිතා කරන අවස්ථාවක විදුලිය විසන්ධ් වීමකදී හෝ Update වන අවස්ථාවක දී සිදුවන යම් දෝෂයක් නිසා, Bootgr File එකට හානි සිදු වී ඇති බැවිනි. නමුත් මෙය සාමාන්‍ය ආකාරයෙන් සමනය කරගත නොහැකිය. එසේ නම් මම මේ කියන්න යන්නෙ මෙම දෝෂය සමනය කරගන්නා ආකාරයයි.1. පළමුව windows CD එකකින් පරිගණකය Boot කරගනිමු. 2. ඉන් පසු Next ... ඉතිරියත් කියවන්න »


76. යූටාහි ස්වාභාවික පාලම් ඔබ මිය යාමට ප්‍රථම නැරඹිය යුතු ස්වාභාවික ආශ්චර්යයන් August 31, 2011

76. යූටාහි ස්වාභාවික පාලම්/Natural Bridges  (යූටා,  ඇමරිකා එක්සත් ජනපදය) Natural Bridges National Monument on Fotopedia ඔබ නොයෙකුත් ලෝක ප්‍රසිද්ධ පාලම් ගැන අසා ඇතුවාට සැක නැත, ලීයෙන්, වානේවලින් සහ ගල්වලින් සෑදූ පාලම්ද අනේක ප්‍රමණයක් දැක ඇතිවාට සැක නැත. එහෙත් ඔබ ස්වාභාව ධර්මයා විසින් නිර්මාණය කල ස්වාභාවික පාෂාණමය පාලම් ගැන කෙදිකවත් අසා හෝ දැක තිබේද? කාලාන්තරයක් පුරා විවිධ ස්වාභාවික විපර්යාසයන්ට භාජනය වෙමින් නිර්මාණය වූ මෙම පාලම් දක්නට ලැබෙන්නේ ඇමෙරිකාවේ යූටා ප්‍රාන්තයේයි. ලෝකයේ අතලොස්සක් වූ ... ඉතිරියත් කියවන්න »


අලුත් යහඵව අලුත් ඔඵවක් සමග එන්න පිටස්තරයාගේ ලෝකය August 31, 2011

නම කිව්වා ගම කිව්වාරස්සාවත් කීව ඉතින් මම දන්නව මේ දැන් දැන්අහන්න යන ප්‍රශ්ණ ගොන්නඔයාගෙ ඔය ඔඵව තුළින්අහන්නෙපා ඒක නිසාඅයිය අක්ක කොහෙද ඉන්නෙනංගි මල්ලි ඉන්නවාදඋන් බැඳලද දරුවො ඇත්දඅම්ම අප්ප මොකද කලේ....??ඔයා තවම බැඳල නැද්දමොකද ඔයා බඳින්නැත්තෙබඳින්න අදහසක් නැද්දවයස‍ ගෙවිල යනව නේද....??ඉගෙන ගත්තෙ මොනවද ඔබකැම්පස් හෙම ගියා වේද..?අහවල් එක ‍කළොත් මොකදතව පොඩ්ඩක් ඉගෙන ගන්නමමත් ඒක කරල ඉන්නෙසම්ප්‍රදාය කලක ඉදන්පට්ට ගහපු ප්‍රශ්ණ ඒවතියෙනවනම් එහෙම නොවනනැවුම් විදියෙ ප්‍රශ්ණ එහෙමහොයල බලල අරන් එන්නමම උත්තර දෙන්න ... ඉතිරියත් කියවන්න »


….කවි සිත්තම…. 2011-08-31 20:51:00 ....කවි සිත්තම.... August 31, 2011

නුබට මතක නැතුවත් ඇති මගේ මතකයේ තව ඇති පොත් පෙටිටිය ඇතුලෙ තිබුන පරන ගණිත පොතක් ඇතුලේ නුබේ පුංච් අත් අකුරින් ලියා තිබුන සටහන් වැකි අරන් ගියා මං ඈතට...... ඉතිරියත් කියවන්න »


Dual Core හීනය මතින් ‘චතූගේ කථා‘ වෙත නැවත පැමිණියෙමි… - චතූගේ කථා - August 31, 2011

ආයුබෝවන් හැමෝටම... ඔන්න මම ආයෙත්ආවා... සති හතරකට පස්සේ තමයි මේ පෝස්ට් එකක් දාන්නේ. මෙච්චර දවසක් මුකුත්ම පළනොකළාට සමාවෙන්න. ඇත්තටම කිව්වොත් මාසේ මුල සතියේ ඉඳලාම පෝස්ට් එකක් දාන්න තරම්තත්ත්වයක් තිබුනේ නෑ. මමයි නෝනියි අප්‍රේල් මාසේ මැද වගේ අළුත් නවාතැනකට ආව බවකලින් කිව්වා මතක ඇතිනේ. ඉතින් මාස හතරක් වගේ තමයි එතන ඉන්න පුළුවන් වුනේ. එතන තවදුරටත් වසන්න බැරි තත්ත්වයක් තමයි ඇතිවුනේ. සිද්ධිය කියන්න බැරි තරමටම අප්‍රසන්නඑකක්. සමහර විට ඉදිරියේදී ලියවේවි.ඉතුරු ටිකත් කියවන්න... ඉතිරියත් කියවන්න »


KAVI BOONDIYA | පිරිමි පුතෙකුට පිය වීමි. – [සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න] බූන්දි|BOONDI August 31, 2011

නුඹේ මේසය මත හිඳ කවියක් ලියන්නට වෙර දරමි. ගැට ගැසී සිත ගෙවී ගිය සමයක අවි මුවහත් කරමි. වේ මං තනමි. සමිති තීරණ මිටින් ගෙන එදා කවි කියවමි. කවි සුමිතුරෝ හමුවෙමි. දෑස් උහා බලමි. ම'පුත නුඹ නුඹේ පැටි කළ සේයා රුවක් අලවා තිබිණ මේසය අස බොහෝ වේලා බලා සිටියෙමි. මගේ පැටි කළ සේයාව ගෙන ආමි ඒ අසලට සෙල්ලමට ඉපනැල්ලේ දිවූ මාමය. අං අදින කාලෙට රෑට රෑවෙන කල් නැටූ මාමය. මා දෙසම බලා ඉන්නා නුඹේ ඇස් දෙක මග හරින්නට නොහැක. අවි මුගුරු බිම තබමි. නුඹ කැටුව ඉපනැල්ලට දුවමි. නුඹේ ඇස් මා පසුපස සියක් පැන දරාගෙන වෙණ තතක් ... ඉතිරියත් කියවන්න »


සාපේක්ෂ දෘෂ්ඨිය .....ජීවිතයෙන් බිඳක්...... August 31, 2011

නිරුවත් දෑසින් නොදැක යතාර්ථය පාට පාට කණ්ණාඩි තුලින් අපි දකිනා මිත්‍යාව * * * A: මචං ඒක සුදු පාටයි නේ?? B: නෑ බන් ඒක කලු පාටයි බොරුනම් මේක දාගෙන බලපන් A: ඇත්තනේන්නම් ඒක කලු පාටයිනේ... A: මචං ඒක කලු ... ඉතිරියත් කියවන්න »


SOOKIRI | වියට්නාම් යුද්ධය හා ඊළාම් යුද්ධය අතර සමානකම් හා අසමානකම් – [වෛද්‍ය රුවන් එම්. ජයතුංග] බූන්දි|BOONDI August 31, 2011

රජයක් සිරිත් පරිදි යුද වියදම් ගණනය කරණු ලබන්නේ ඩොලර්වලින්, අහිමිවූ නිෂ්පාදනයන් මගින් හෝ මියගිය හෝ තුවාල ලැබූ සොල්දාදුවන් ගණනිනි. නමුත්, කලාතුරකින් හමුදාමය සංවිධාන මෙම යුද වියදම්, යුද්ධය හේතුවෙන් පීඩාවිඳින පුද්ගලයන් සම්බන්ධයෙන් මැනීමට කටයුතු කරයි. -රිචඩ් ගේබ්‍රියල් වියට්නාම් යුද්ධය හා ඊළාම් යුද්ධය අතර සමානතා හා අසමානතා බොහෝ වෙයි. නමුත් මේ දෙකම 20වන සියවසේ යුද්ධයක ඇති බිහිසුණුකම විදහා දක්වයි. වියට්නාම් යුද්ධය, ඇමරිකාව සම්බන්ධවූ දීර්ඝතම යුද්ධය වූ අතර එය 1963 සිට 1975 තෙක් වසර 12ක ... ඉතිරියත් කියවන්න »


අපි ජීවත්වන්නෝ -272 පාලන පංතියට එකතු වෙන විදියේ විවාහයක් වඩා සුදුසු බව Sinhala story Blog August 31, 2011

“වෙනස් නොවන මනුෂ්‍ය ස්වභාවයේ වැදගත් බව නිරීක්ෂණය කරන්න අවස්ථාවක්. රාජ්‍ය වෙනුවෙන් වූ හේතුවකට කරකාර බැඳීම මිනිස් ඉතිහාසයේ පරණ ම චාරිත්‍රයක්. හැම විටම උපදෙස් දීලා තියෙන්නෙ පාලන පංතියට එකතු වෙන විදියේ විවාහයක් වඩා සුදුසු බවට.” “ඔබ මතක් කරගන්න ඕනා,” අන්ද්‍රෙ කියුවේ ය, “මොන සමාජ පංතියට ඔබ අදහස් කරන අය අයිති වෙන්නෙ කියා.” “මොන පිස්සු ද!” කීරා කීවා ය. “එයාල එකිනෙකා හා ආදරයෙන් වෙළී ඉන්න දෙන්නෙක්.” “ආදරය,” ලියෝ කියුවේ ය, “කියන්නේ ටැගනොව් සහෝදරයාගේ පක්ෂ ... ඉතිරියත් කියවන්න »


26. දුතිය අනායුස්ස ධම්ම සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala August 31, 2011

1.´´මහණෙනි, ආයුෂට හිත නොවූ මේ කරුණු පසක් වෙත්. 2. ´´කවර පසක්ද යත්, අහිතවූ කටයුතු ඇත්තේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ නොදනීද, නොපැසවූ කල්හි වැළඳීම ඇත්තේ වේද, දුශ්ශීල වේද, පවිටු මිතුරන් ඇත්තේ වේද, යන පසයි. 3.´´මහණෙනි, ආයුෂට හිත නොවූ මේ කරුණු පසක් … Continue reading → ඉතිරියත් කියවන්න »


වින්ඩෝස් 8 සමග "අයි.එස්.ඕ" ගොනු භාවිතය පහසුවන බව pubudu siriwansa August 31, 2011

වින්ඩෝස් 8 සමග එලිදකින්නට නියමිත නවතම අංග පිලිබදව දිනෙන් දින පලවීම් සිදුවෙනු දකින්නට පුලුවන්.සයිබර් අවකාශයට එක්වූ නවතම පුවතකින් කියවෙන්නේ වින් 8 සමග "අයි.එස්.ඕ" නොහොත් "ඉමේජ්" ෆයිල් සදහා අතර මැදි මෘදුකාංග සහයක් උවමනා නොවුනු ඇති බවයි. දැනට භාවිතා වන වින් 7 දක්වා වන සියලුම මෙහෙයුම් පද්ධති වලට කෙලින්ම "අයි.එස්.ඕ" ගොනුවක් සමග කටයුතු කල නොහැකි අතර ඒ සදහා භාහිර මෘදුකාංගයක සහය අවශ්‍ය වන අතර වින් 8 වලදී  මෙම  ෆයිලයක්  මත ක්ලික් කල ... ඉතිරියත් කියවන්න »


MOBIUS WALALLA | මේ මොහොත…. – [හිනිදුම සුනිල් සෙනෙවි] බූන්දි|BOONDI August 31, 2011

....එහෙත් මංජුල වෙඩිවර්ධන කියූ සේ අන්ධකාරය තුළ මිට මෙළවෙන අතක් කවිය ම පතයි. කවිය කිසිදා මරා දැමිය නොහැක. නූතන සමාජ ව්‍යාපාරයකට මේ මොහොතේ කවියට ප්‍රථම වගකීමක් පැවරේ. එනම් තාක්ෂණ ධනවාදී යුගයක අපේ ජීවිතවල ස්වභාවය, අප ගත යුතු දේශපාලනයේ ස්වභාවය, වෙළඳ සංඥාවට ගිනි කන වැටුණු පාරිභෝගිකයා 'මිනිසකු' සේ ප්‍රතිරූපාන්තරණය කිරීම ආදියට වේදයක්, දෘෂ්ටිවාදයක් හා දිශානතියක් සම්පාදනය කිරීමේ මහා වගකීම යි. එම කටයුත්තේ දී නූතන ම සිංහල කවියා සිය සම්මාදම ප්‍රවේශමෙන් තෝරා ගත ... ඉතිරියත් කියවන්න »


අපිට පාඩුවේ ඉන්න දෙන්න අරුණි ශපීරෝ‍ වෙතින් August 31, 2011

මේ දවස්වල බොහෝ රටවලට ආර්ථික වර්ධනයක් නැතිකම ගැටළුවකි. ලෝක ආණ්ඩු ආර්ථිකය උත්තේජනය (stimulate) කරන්නට විවිධ පොරොන්දු වෙන්නේ තව තවත් පැතිරෙන පාලන රෙගුලාසි තුලින් සංවර්ධනයක් ගෙන එන්නට නිෂ්පාදනය නොකරන ලද ධනයක් වැය කරමිනි. නුදුරු දිනයෙක ඔබාමා විසින් රැකියා වැඩි කරන වැඩ සටහනක් ගෙනෙන්නට සූදානම් ය. රැකියා වැඩි කරත නොහැක්කේ මන්ද යැයි ව්‍යාපාරිකයන් කියන්න අහන්නට රජය සූදානම් නැත. රජය විසින් පටන් ගන්නා ඉදිරි වැඩ පිළිවෙලට ද වියදම් කරනුයේ තවමත් නිෂ්පාදනයෙන් උපයා ... ඉතිරියත් කියවන්න »


POTH BOONDIYA | ජගත් ගේ "ඉස්කෝලෙ කාලේ" | සොඳුරු අත්දෑකීම් ගොන්නක මියුරු ඵලයක්…. – [රවී සිරිවර්ධන] බූන්දි|BOONDI August 31, 2011

යොවුන් සාහිත්‍ය දරුවකුගේ පෞරුෂ වර්ධන කාර්යයේදී ප්‍රබල දායකත්වයක් සපයනු ලබයි. එනම් දරුවාගේ චින්තන, වින්දන ශක්තිය අවුලුවාලන්නට උසස් යොවුන් සාහිත්‍ය කෘතියකින් ලැබෙන පිටු බලය සුඟ පටු නොවේ. තතු එසේ වුවද ශ්‍රී ලංකාව තුළ ඊට වෙන්වන ඉඩහසර පිළිබඳව සතුටු විය නොහැකිය. හාත්පස වැඩෙන ගොරතර විභාග තරගයට ඇද දමා ඇති දරුවාට යොවුන් සාහිත්‍ය කෘතියක් රැගෙන දෙනු වෙනුවට විභාග ප්‍රශ්න පත්‍ර පොතක් ලබා දීම දෙමාපියන්ගේ පුරුද්ද බවට පත්ව තිබේ. හිරු ද ඇහැරවා ගෙන ගෙදරින් ... ඉතිරියත් කියවන්න »


කෙල්ලන්ට පමණයි! මලියගෙ විශ්වය August 31, 2011

මේක කෙල්ලන්ට කිව්වත් අනිවා කොල්ලොත් කියවනවා ඇති, දැන් කියන්න යන්නෙ කොල්ලෙක් වැඩියෙන්ම කැමති ඔයගොල්ලන්ට කරන්න පුලුවන් දේවල්. කෙල්ලෙක්ට කොල්ලෙක් අල්ලගන්න ඕන විදිය කියලා දෙන්න ඕනෙ නෑනෙ, ඒවා උපන් ගමන් තියන හැකියාවල්නෙ! එක, වද දීමෙන් වලකින්න, ඕන් කිව්වා මුලින්ම නැත්තන් කේස් එක කොට උඩ! කොල්ලෙක් ලයින් කියලා හොයාගන්න බැරිනන් වටේ ස්කෑන් පාරක් දාලා බලන්න කොල්ලෙක් එහෙම ඉන්නවද කියලා තමුන් දිහා බලාගෙන් කන්න ඉතිරියත් කියවන්න »


සේද මාවතේ සිට kadulla August 31, 2011

    චීන පුරාවෘත්තවලට අනුව සේද රෙදි සොයාගෙන ඇත්තේ ක්‍රි.පූ 3000 දී වොහැන්ගේ මිතිකා (Mythica)  අධිරාජ්‍යයාගේ බිරිඳ වන HSI – Ling …Continue reading » ඉතිරියත් කියවන්න »


කුළු හරක් ගලායන ජීවිතය August 31, 2011

නිකිණි මාසේ... ඒ කියන්නෙ අගෝස්තු මාසේ... නුවරකළාවියට හෙන කට්ටටම පායන කාලේ.ඉඩෝරය තදින්ම,ඒත් එක්කම වේගෙන් හමාගන යන වියළි හුළග ඒ කටුක තත්වය තවත් දෙගුන තෙගුන කරනවා.හැමතැනම වේලිච්ච පදුරු,ගස් කොළං පරඩලා වගේ වෙනවා,වැව් වලත් වතුර හිදිලා පෑවිල්ල තදින්ම දැනෙන්නෙ නිකිණි මාසෙ අන්තිම කාලේ,සමහර විට පොඩි වැව්වල වලවල් කීපයක විතරක් වතුර ඉතුරු වෙනව,පොළව ඉරි තලලා යනව.වැරදිලා හරි ගිනි පෙනෙල්ලක් වැටුනොත් හාත්පසම  එකදිගට ඇවිලීගන යන සයිස්.සමහරු හිතාමතාම එහෙම ගිනි තියන වෙලාවලුත් තියනවා.ඉස්සර අය කියනව,  ... ඉතිරියත් කියවන්න »


විකිලීක්ස් වෙත සයිබර් ප්‍රහාරයක් pubudu siriwansa August 31, 2011

විකිලීක්ස් වෙබ් අඩවිය වෙත එල්ලවූ සයිබර් පහරදීමක් නිසා ඊයේ දිනය තුල පැය කිහිපයක් සදහා බිඳවැටී තිබුන බවට වාර්ථා වෙනවා. ආයතනය තම ‍ටුවිටර් තුලින් ප්‍රකාශකර සිටියේ තම වෙබ් අඩවිය තාවකලික බිදවැටීමකට ලක්වී ඇති බවත් විකල්ප ඩොමේනයන් භාවිතා කරමින් තම සේවාව ලබා ගත හැකි බවත්ය. පැය තුනකට පසුව ඔවුන්ගේ ‍ටුවිටර් ගිනුම තුල පලවූ වේ තම වෙබ් අඩවිය නැවත යතා තත්වයට පත්වි ඇති බවයි. පසුව පලවූ තවත් ‍ටුවිටරයකින් කිය වූනේ එම පහරදීම පසුගිය ... ඉතිරියත් කියවන්න »


තක්කඩි One | Zero | Zero August 31, 2011

මං කිව්වා යන්න කියලා..හැම මොහොතෙම හැම තත්පරේම,බස් නැවතුමේ මිනිස්සු අතරේ, කැන්ටිමේ පෝලිම අස්සේ,බලන හැම අතකම, දකින හැම හීනෙකම,හැංගිලා ඉඳන් කට කොනින් හිනා නොවී,පා ඇඟිලි වලින් ඉස්සී නොබලා,යනව කිව්ව දිහාටම..ඉන්නව කිව්ව කෙනා ලඟටම…මං කිව්වා එහෙම…හිතා ගත්තා අමතක කරන්න,උන දේවල් ඔක්කොම..මචං, වරඳක් කලේ නෑ මම එයාට,කවමදාවත්,කරන්න හිතුවෙත් නෑ..දැනගෙන හිටියේ නෑ එයාලා ගැන,එයා කිව්වෙත් නෑ කවදාවත්..මතකයි ඉස්සර අපි බැනපු හැටි,පවුලක් මැදට පැනල ඒක අවුල් කරන තක්කඩින්ට…සමහරවිට ඒ අයත් තක්කඩි නොවෙන්න ඇති,මාත් තක්කඩියෙක් නොවෙන ... ඉතිරියත් කියවන්න »


විශ්වයේ නිර්මාණය සහ පෙරදිග විද්‍යාව – 01 වෙද ගෙදර August 31, 2011

මේ ලිපිය මම දිගට ලියන්න සිතා සිටින ලිපි මාලාවක පලමු වැන්න. මම දන්නවා මේ ලිපි වලට එතරම් කට්ටිය කැමති නැහැ, ඒත් මේ විෂය ගැන ලියවුනු දේ අපිට කියවන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින් නිසාත්, මේ විෂය ඉතාමත් වටිනා දෙයක් නිසාත් මේක ලියන එක වැදගත් කියලා මා සිතුවා. මුලින් අපි බලමු මේ විෂය යම් පමණකට හදුනා ගන්න, මේ ප්‍රශ්නේ තමයි මේ ලෝකය ඇති වූදා පටන්ම මිනිස් සිත පෙලපු ප්‍රශ්න වලින් එකක් වෙන්නේ. 1. අපි ... ඉතිරියත් කියවන්න »


කඳුලු……! ජනූගෙ සටහන් August 31, 2011

අපි ගෙදරට ගොඩ වුණා… හිස් අතින්….. හැඟීම් පවා හිස් වෙලා තිබුණ කියලයි මට දැන් හිතෙන්නෙ…. මොකද එතනින් පස්සෙ දවස්වල සිද්ද වෙච්ච, ආව ගිය කතා කළ තිසිම දෙයක් හැබෑ ලෝකෙදි වුණා මගේ මතකයේ නෑ… හීන වගේ!!! රූපෙ මාමල නිමල් මාමල ගෙදර සාලෙ තිබුණු පුටු, ටීපෝ කාමරවලට රිංගවනව……. ඉතින් සාලෙ පවා හිස්!!! මුතු නැන්දල ගුණවතී නැන්දල කුස්සිය පැත්තෙ කරන කතා බහක් ඇහෙනව… ඒත් කිසි දෙයක් පැහැදිලි නෑ…. ක්ෂණයකින් සිතිවිලි රාමු මාරු වෙනව…. අම්ම ඉස්තෝප්පුවෙ පේළියට තියල තිබුණු පුටුවක ඉඳගත්ත….. කඳුලු ... ඉතිරියත් කියවන්න »


පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු වල ඡන්දය 8 වෙනිදා නෑ……. LANKA eLINK August 31, 2011

පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප‍්‍රාදේශීය සභාවල ඡන්ද විමසීම ඔක්තෝබර් මස 8 වැනිදා නොපැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ. එම ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීම සහ නැවත පදිංචි කිරීම් මෙතෙක් අවසන් කර නොතිබීම ඊට හේතුවයි. මේ අතර පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප‍්‍රාදේශීය සභාවල හැර උතුරු පළාතේ සෙසු පළාත් පාලන ආයතනවලට මේ වන විට ඡන්ද විමසීම [...] ඉතිරියත් කියවන්න »


උද්ධමනය පහළට…….. LANKA eLINK August 31, 2011

බඩු මිල ඉහළ යාමේ වේගය හෙවත් උද්ධමනය ජුලි මාසයට සාපේක්‍ෂව අගෝස්තු මාසයේදී 0.5% කින් පහත වැටී තිබේ. ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ජුලි මාසයේ උද්ධමනය 7.5% ක් වු බවයි. අගෝස්තු මාසයේ දී උද්ධමනය 7% ක් බව ශ‍්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. උද්ධමනය මෙලෙස පහත වැටී ඇත්තේ ආහාර සහ මධ්‍යසාර නොවන පාන [...] ඉතිරියත් කියවන්න »


විදුලිපහන් නැතිව පදින්න තහනම්….. LANKA eLINK August 31, 2011

රිය අනතුරු බහුලවීමට ප‍්‍රධාන හේතුවක් ලෙස විදුලිපහන් නොමැතිව ධාවනය කරන පාපැදි හඳුනාගෙන තිබේ. පොලීස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඉකුත් මාස කිහිපයේදී සිදු වූ රිය අනතුරු විශ්ලේෂණයේදී මෙය හඳුනාගත් බවයි. එබැවින් රාති‍්‍ර කාලයේ විදුලිපහන් නොමැතිව පාපැදි ධාවනය නොකරන ලෙස පොලීස් මූලස්ථානය ඉල්ලීමක් කරයි. ඊට අවනත නොවන්නන්ට එරෙහිව ඔක්තෝබර් මස පළමුවැනිදා සිට නීතිමය පියවර ගන්නා බවද [...] ඉතිරියත් කියවන්න »


විභාග අස්සේ හිතෙන විකාර – බුද්ධි පරීක්ෂණ DeepS ගේ අනං මනං ලෝකය | My world as it is August 31, 2011

සරසවියේ අවසන් විභාගය හොඳටම ළඟ නිසා මේ දවස් වල එක එක හීන පේනවා. විකාර දේවල් හිතෙනවා. එහෙම හිතුනු විකාරයක් තමා මේකත්.විකාරේ මේකයි. දැන් ඔන්න උපාධිය ඉවර කරලා අපි යනවනේ රස්සා හොයන්න. ඔය සමහර රස්සා තියනවා උපාධියක්  තියන ඕනේ කෙනෙක්ට ඉල්ලන්න පුළුවන්. ඒක කලා වුනත්, ඉංජිනේරු වුනත්, කෘෂිකර්ම වුනත් ඔක්කොම සලකන්නේ එක මට්ටමෙන්. උදාහරණයක් විදියට බැංකුවල කළමනාකාර රැකියා, තව ආණ්ඩුවේ දිසාපති වගේ තනතුරු. අපේ මාමා කියන විදියට ආදී කාලේ කලා විෂයන් ... ඉතිරියත් කියවන්න »


Auto Wallpaper Changer for XP ( XP Use කරන අපි කලුද? :D) -∂υѕнαи zσиє- August 31, 2011

දැන් මම දෙන්න හදන්නේ ගොඩක් යාළුවෝ මගෙන් ඉල්ලපු දෙයක්..ගොඩක් අය කැමතියි Windows 7 වල වැඩ කරන්න..ඒත් ඉතින් 7 දාගන්න හැමොටම හොද Requirements තියෙන Computers නෑනේ.. :( :( දුක තමා..ඒත් මොකද කියන්නෙ අපේ XP වලට 7 වල තියෙන වැඩකෑලි ටිකක් බැස්සුවොත්?? මම දැන් කියන්න හදන්නේ අන්න එහෙම වැඩකෑල්ලක් ගැන..කට්ටියම දන්නවා ඇතිනේ 7 වල තියෙන Auto Wallpaper Changer ගැජට් එක ගැන?? කොහොමද ඒ වැඩ කෑල්ල XP වලට දාගත්තොත්??එහෙනම් තවත් හිත හිත ඉන්නේ ... ඉතිරියත් කියවන්න »


කව්ද මේ රිචඩ් ස්ටෝල්මන් මහත්තයා? ලංකාවේ අපි දැනගන්න ඕනේ දෙයක්....! August 31, 2011

අද මම  කියන්න යන්නේ ජනප්‍රිය වෙන්න හදන මිනිසුන් අතරේ ජනප්‍රිය තාවයක් බලාපොරොත්තු නොවූ මිනිසෙකු ගැනයි......................................!පසු ගිය ලිපි වලින් මම ඔයාලට ගොඩක් දේවල් කියල දුන්නත් මම පොඩි වැරද්දක් කලා කියලත් හිතෙනවා. මොකද මම වැදගත් පුද්ගලයෙක්ව අමතක කලා. මම කියපු හැම දෙයකටම මුලික උන මෙම පුද්ගලයාගේ ජිවිත කතාව මම ඉදිරිපත්කරන්නේ ගොඩක් සතුටින්,Stallman(Richard Matthew Stallman) මහතා ඉපදුනේ 1953 දී Alice Lippman සහ Daniel Stallman යන මහතා සහ මහත්මියගේ ආදරණිය පුතනුවන් හැටියටයි.ගොඩක් අය මෙයාව ... ඉතිරියත් කියවන්න »


Notting Hill Carnival England–Pictures අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... August 31, 2011

Notting Hill Carnival sees hundreds of thousands on the streets for Europe's biggest festival They came in their hundreds of thousands to dance and have a good time, Rio de Janeiro-style. ඉතිරියත් කියවන්න »


පලිගුව|The crystal 2011-08-31 15:22:00 පලිගුව|The crystal August 31, 2011

Srilanka rupavahini will convert there trasmission to DIGTAL spetember 1st ඉතිරියත් කියවන්න »


IE9 9 වුනාට නරකම නෑ dedunu August 31, 2011

මම IE9 ඇවිත් ගොඩක් කල් වුනත් ඔටෝමැටික් අප්ඩේට්ස් ඕෆ් කරලා තිබුන හන්දා. ඒත් ADSL අන්ලිමිටඩ් හන්දා ඔහේ ඔන් කරලා දැම්මා. දැන් ඉතින් තොර තෝංචියක් නැතිව අප්ඩේට්ස් එනවා. ගිගාබයිට් 5ක 6ක විතර අප්ඩේට්ස්ම දාන්න ඇති. ඉතින් අද තමා IE9 ඉන්ස්ටෝල් කලේ හරියටම. මම බලන්නත් එක්ක පොඩි වටයක් දැම්මා. ඉස්සරට වඩා රෙන්ඩරිං වේගය ටිකක් වැඩි වගේ දැනුනා.ස්ක්‍රෝල් කරන කොටත් ටිකක් අමුතු විදිහට දැනේනෙවා. ටිකක් ෆන් පාවිච්චි කරද්දි. ඒවුනාට සිංහල යුනිකොඩ් හරියට වැඩ ... ඉතිරියත් කියවන්න »


38. සලීම් – අනර්කලී කතාව……පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්…….2 නිදහස් සිතුවිලි August 31, 2011

පෙම් කතාවේ මුල් කොටස දෙවන වසරේ මුල්ම දවස.......මමත් දැන් ජේෂ්ඨ ශිෂ්යයෙක්මි යන හැඟීමෙන් යුතුව උදෑසනම මම විශ්ව විද්යාලය වෙත පිය මැන්නෙමි. දහස් ගනණක් නවක සිසු සිසුවියන්ගේ කෙළිලොල් සිනහ හඬ අසමින් නවකයින් හා සුහද සිනහවන් හුවමාරු කර ගනිමින් මිතුරන් සමඟ උදය වරුව ගත කල මම දිවා ආහාරයෙන් පසු පුස්තකාලය අසල ඇති නිල් මහනෙල් මලින් ගැවසි කුඩා පොකුණ අබියස සුවිසල් නුග ගසක් සෙවනේ පැනවූ අසුනකට බරවී ඉන්දීය ඉතිහාසය ඉතිරියත් කියවන්න »


ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු‍වේ පාරි‍‍‍භෝගික මංකොල්ලය Gossip9.com August 31, 2011

ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ්  බැංකුවෙන ණය මුදලක් ලබා ගත් ගනුදෙනුකරුවෙකුට සිදු වූ අසාධාරණයක් පිළිබඳව අප වෙත දන්වා ඒවා තිබෙනවා. මෙය හෙට දිනයේ පාඨක ඔබටද සිදුවීමට ඉඩ ඇති හෙයින් එම ලිපිය සාක්ෂි සහතිව මෙසේ ඉදිරිපත් කරන්නෙමු.  මා ස්ටෑන්ඩර්ඩ් චාර්ටට්ඩ් බැංකුවෙන් පුද්ගලික ණය මුදලක් 2005.12.31 දින ලබා ගත්තෙමි.ප්‍රථම වාරික ගෙවීමට නියමිතව තිබුනේ 2006.02.28 වන අතර එය මාස 60 කින් (අවරුදු 5 කින්) අවසන් වීමට නියමිතව තිබුණි.ඒ අනුව 2011.01.28 වන දින ගෙවන ලද වාරිකයත් සමග මෙම ... ඉතිරියත් කියවන්න »


උසස් පෙළ කඩ ඉම ගොඩ දාගත්තු හැටි අතීතයෙන් ගඟ ගලා.... බසි..... August 31, 2011

මෙක හරිම ලස්සන මතකයක්. එ මතකය පිහිටෙන් තමයි මම මෙච්චර ආත්මවිස්වාසයන් ජිවත් වෙන්න. මුලින්ම ගණිතය ඉගෙනගද්දි මට හිතුනෙ ගණන් ගුරුවරයෙක් වෙන්න ඔනා කියලා. උසස් පෙලට මම ගණිත අංශයෙන් ඉදිරිපත් වුණෙ.මම තවමත් ආසයි පොඩි උන්ට උගන්වන්න. මම කවුරු හරි පොඩි එකෙක් ලඟට ආවොත් උගන්වනවා. සල්ලි ගන්න හිතෙන්නෙ නැහැ. මොකද මට උගන්වපු මිනිස්සුත් මගෙන් කිසිදෙයක් බලාපොරොත්තු නොවි මට කන්න බොන්න දිලා උගන්වපු නිසා. උසස්පෙල ඉතිරියත් කියවන්න »


IE9 9 වුනාට නරකම නෑ dedunumax » සිංහල August 31, 2011

මම IE9 ඇවිත් ගොඩක් කල් වුනත් ඔටෝමැටික් අප්ඩේට්ස් ඕෆ් කරලා තිබුන හන්දා. ඒත් ADSL අන්ලිමිටඩ් හන්දා ඔහේ ඔන් කරලා දැම්මා. දැන් ඉතින් තොර තෝංචියක් නැතිව අප්ඩේට්ස් එනවා. ගිගාබයිට් 5ක 6ක විතර අප්ඩේට්ස්ම දාන්න ඇති. ඉතින් අද තමා IE9 ඉන්ස්ටෝල් කලේ හරියටම. මම බලන්නත් එක්ක පොඩි වටයක් දැම්මා. ඉස්සරට වඩා රෙන්ඩරිං වේගය ටිකක් වැඩි වගේ දැනුනා.ස්ක්‍රෝල් කරන කොටත් ටිකක් අමුතු විදිහට දැනේනෙවා. ටිකක් ෆන් පාවිච්චි කරද්දි. ඒවුනාට සිංහල යුනිකොඩ් හරියට වැඩ කරන්නේ නැ. ... ඉතිරියත් කියවන්න »


"ආනන්ද බවන් " නොයා ඉමු ද ? වීතරාගී August 31, 2011

කෑම බීම ගැන නම් කියන්න කොයි තරම් කතා තියෙනවද?පවුලක් එකතු කරන්න වගෙම කඩා බිඳ දාන්නත් කෑමකට පුලුවන් කිව්වොත් විස්වාස කරනවා නේද?ලෝකෙ මොනතරම් දියුණුයි කිව්වත් ,අධ්‍යාත්මික දියුණුව පෙරට වැඩියි කිව්වත්, රස තෘෂ්ණාවට මිනිස්සුගෙ නැඹුරුව ඉහලයි තවමත්.මැක්ඩොනල්ඩ් ,KFC වගේ පොඩි පහේ ;) ඉස්තාන වලට වගෙම තරු පහේ,හතේ බෝජනාගාර වලටත් එක සීරුවට ජන සමූහය ඇදෙන්නෙ කුස පුරවාගැනීමට පමණක්ම නොවන බව අපි දන්නවනෙ.මෙලෝ රහක් නැතුව කාලෙ ගතවෙන එකේ ළඟදි රහ බලපු ... ඉතිරියත් කියවන්න »


ප්‍රේක්ෂිකාවකගෙන් මාර සරණියට ලැබුණ ලිපියක්… මාරයාගේ හෝරාව August 31, 2011

අද ලියන්න හිටියේ වෙනම ෂීන් එකක් ඒත් අන්තිමේදී මට කම්මැලි හිතුනා..ඒ හින්දා කල්පනා කලා වෙන මොනවා හරි ලියලා ඇඟ බේරගන්න... ඒත් දෙන එක දෙන්න එපෑ කට්ටියට වැඩක් ඇති දෙයක්.. ඒ හින්දා අද මං තෝර ගත්තා මට මගේ බ්ලොග් එක කියවන්නියකගෙන් ලැබුන වටිනා ලිපියක්. ඇත්තටම මෙයා මගේ බ්ලොග් එක බලලා ඒකේ තියෙන හුඟාක් දේවල් ගැන මට ගුණ දොස් කියන කෙනෙක්.(එහෙම කිව්වට තාම දොස්ම තමා..ගුණයක් කිව්ව දවසක මං ඒකත් කියන්නං..) ඉතිං මේ ඉතිරියත් කියවන්න »


අනෝතප්ත විල.. Asi4Ever August 31, 2011

ඉතිරියත් කියවන්න »


හීනමානය, ආගම සහ දේශපාලන :::::: කසාපබ්බත ෴ August 31, 2011

එක්තරා වෙබ් අඩවියක කතෝලික පල්ලියේ දේශපාලන මතවාදය විවේචනය කර ලියූ ලිපියක් පළවිය. මේ ලිපිය දුටු ඇතැම්හු සාතන් සේ මාරාවේශ වී බුදුන්ටත් බුදුදහමටත් පලුයන්න බැන්නේ කිසිදු විචාරයකින් තොරවය. එකල ඉන් හැඟුම්බර වූ බෞද්ධයෝද පෙරලා එසේ කළෝය. ආගම් සහ ආගමික ශාස්තෘවරුන්ට ගැරහීම ශිෂ්ට නැත. ඒ ගැන මගේ කිසිදු ප්‍රසාදයක් ද නැත. කෙසේ වුවද ආගම සහ දේශපාලන පටලවාගත යුතු නොවේ. පල්ලිය දේශපාලනය විවේචනය කර ලියූ ලිපියට ප්‍රතිචාර පළ කළ යුත්තේ එහි දේශපාලනය පදනම් ... ඉතිරියත් කියවන්න »


අන්න මොකෙක්ද හොල්මනක්ද බුතයෙක්ද මලමිනියක්ද එනවා යකෝ… දේවා ගේ අඩවිය August 31, 2011

ඉස්සර වෙලා මම දාපු කොටසට ටිකක් ප්‍රතිචාර තිබුනත් වැඩ ගොඩකට හිර වෙලා උන්නු නිසා ඊලග කොටස දාන්න ටිකක් වෙලා ගියා.. ඔන්න ඒ අතරේ මගේ මේ බ්ලොග් එකේ අදට මාස 4 වෙනකොට හිට්ස් 100000 පහු කරලා... ඔන්න ඔයාලා ඔක්කොටම තැන්ක්ස්.. තව පොස්ට් 2,3කින් 100 වෙන නිසා ඒකෙන්ම මම ඒවා ගැන කියන්නම්කෝ ලොරියක ස්තුති එක්කම...කතාවේ ඉතුරු ටික ඉතින් ඔන්න අදම දාන්නම්කෝ....ඔයාලට මතක ඇතිනේ අපි ඉතින් සෙට් එක හැන්දැවේ යන්න කියලා සෙට් උනා  ... ඉතිරියත් කියවන්න »


ළබැදියේ (අලුත් වර්සොං එක) මලියගෙ විශ්වය August 31, 2011

ඔබ එන්න පාසල් නිම වෙලා.. මා ඉන්නෙ ඔබ දැන් එයි කියා.. පොඩි කෙල්ලො අතරින් මතුවෙලා.. ඇයි තාම නැත්තේ පැමිනිලා.. ළබැදියේ.. ළබැදියේ.. මම සිරා ලවු කරා... ළබැදියේ.... ඒ කෙල්ලො අතරින් සැඟවිලා.. ඔබ යන්නෙ වෙනකෙකු හමුවෙලා.. මා සමඟ විදි සැප මදි වෙලා.. ඔබ යයිද මගෙ සිත බිද දමා.. චපලියේ.. චපලියේ.. මා සිතින් වෙන් කලා.. චපලියේ.... මා සිරා ලවු කරා.. හිකනලී..!! මම මේ සිංදුවේ ඔරිජිනල් වර්සොං එකට ආසයි, ආදරෙයි. ඉතිරියත් කියවන්න »


ඇම hithuwakkaraya August 31, 2011

හැට පැන්නත් ඉඔින්නට නොලද එකම ල`ද වේ යැ මේ රුසිරු කොළඹ අමුනා කෙළවරක තම දෙටු පුරෝහිත බලව දොඩනා වහසි බස්ඇය ගන්න කරකාර හිතුවක්කාරයා ඉතිරියත් කියවන්න »


සුදුපූසි 14 BLOG ගඩොල් August 31, 2011

ඉතිරියත් කියවන්න »


සුදුපූසි 14 BLOG ගඩොල් August 31, 2011

ඉතිරියත් කියවන්න »


චූ කොල්ලා කාලේ තිබ්බ ලව් ( ද මන්ද… ) ක්‍රශ් ( ද මන්ද )… වෙන මොකක්වත් ( ද මන්ද ) පලාමල්ල :::: palaamalla August 31, 2011

සඳරුවගේ ධනංජනි ගැන පෝස්ට් එක දැක්කම මටත් හිච්චි එකා සන්දියේ ලව් ( ඒක පාර්ශික ) හුටස් පර ටිකක් මතක් උනා... කොටල දාන්න ඕනි කියල හිතුනා මෙලෝ යකෙකුට වැඩක් නැති හෑල්ලක් උනත්... ලව් කිව්වට මෙව්ව ඇවිල්ල සිංහලෙන් කියනවනම් ක්‍රශ්... ඒත් එහෙමත් නෙමෙයිද මන්ද... නිකන් ආසවක් වගේ එව්වා... සහ ක්‍රශ්.මට මතක විදියට චූ කොල්ල කාලේ මගේ හිත ගියේ ඒ කියන්නේ 1 - 3 වසර කාල වල හා හා පුරා ලේසි පාසු ස්ත්‍රී ... ඉතිරියත් කියවන්න »


සුදුපූසි 14 – මැර තර්ජන BLOG ගඩොල් August 31, 2011

සුදුපූසි 1                        සුදුපූසි 6                         සුදුපූසි11 සුදුපූසි 2                        සුදුපූසි 7                         සුදුපූසි12 සුදුපූසි 3                        සුදුපූසි 8                         සුදුපූසි13 සුදුපූසි 4                        සුදුපූසි 9 සුදුපූසි 5                        සුදුපූසි 10 මම කලින් ලිපියෙ කිව්වෙ මලින්දගෙ බොරු ආරංචි වලින් සුදුපූසි කලබලයට පත්වෙච්ච හැටිනෙ. ඉතිං මේ කලබලේට හේතුවෙච්ච සුදුකුමාරි කියන ගෑනු ළමයා ආවෙත් පුරුපුරුලා ගියපු බයෝ ක්ලාස් එකටමයි. මේ වෙද්දි පුරුපුරු දැනගෙන හිටියෙ ... ඉතිරියත් කියවන්න »


ගාල්තැන්නේ හාස්කම් දැක්කාද? Gossip9.com August 31, 2011

මෙයට සතියකට පෙර ස්වර්ණවාහිනිය විසින් මහනුවර ගාල්තැන්න ශ්‍රී මහා බද්‍රකාලි දේවාලය පිලිබඳ විශේෂ වාර්තා වැඩසටහනක් පෙන්වනු ලැබිය.එම වැඩසටහන පෙන්වීමට ප්‍රථම වරින් වර විකාශය වුන දැන්වීමකින් කියවුනේ "අද රෑ 10 ට ගාල්තැන්නේ හාස්කම් බලන්න යනුවෙනි".රෑ 10 ට එම වැඩසටහන බැලු අපටනම් එහි කිසිදු හාස්කමක් දක්නට නොවිය.වැඩසටහන ආරම්භයේදී එය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක් බව සඳහන් කරන ලදී.එයින් පැන නගින ගැටලුව වන්නේ බොරු දේවාරුඩයක් මව පාගෙන මිනිසුන් මුලා කරන ... ඉතිරියත් කියවන්න »


අවුරැදු 23යි……………. වැහි කිරිල්ලී August 31, 2011

ඉතිරියත් කියවන්න »


ග්‍රාමසේවකගේ දඬුවම් මාරුව – ඔය ගෑණු ළමයි එහෙම මේ පැත්තට නාවට කාරි නෑ. නවම් මාවත August 31, 2011

පයාගලට පයාගල කිව්වට හැබෑවටම තවම ඔය කෝච්චි ස්ටේෂන්වල, තැපැල් කන්තෝරුවල වගේම ඇතැම් රාජ්‍ය ආයතන වල ලියල තියෙන්නෙ “පයියාගල” කියල මහ උජාරුවට. ඒත් ඉතිං අලුතෙන් හැදිච්ච කඩවල්වල, බෝඩ් වල එහෙම ඔරිජිනල් නමේ තියෙන “යි” කෑල්ල ලොප් කරල පයාගල කියල නෙව තියෙන්නෙ. ආ තව ඩිංගෙන් අමතක වෙනව, ග්‍රාමසේවක මහත්තයගෙ රාජකාරි ලියුං කරදහි වලත් තියෙන්නෙ පයියාගල කියල. [හැබෑවටම [...] ඉතිරියත් කියවන්න »


මිනිස් සිරුරටත් වඩා සීතල තරුවක්….. www.SkyLk.com August 31, 2011

Y වාමනයන්ගේ හැඩරුව පිළිබඳ සිතුවමක්... Image: NASA/JPL-Caltech. "මිනිස් සිරුරෙ උෂ්ණත්වයට ආසන්න උෂ්ණත්වයක පවතින, සිසිල්ම, තරකා වලට සමාන වස්තූන් පද්ධතියක් NASA... ඉතිරියත් කියවන්න »


පෙම්වතියගෙ සල්ලි බලේ හිස් අහස August 31, 2011

තනිකඩ ජීවිතය මගේ දෙකඩ කරපු පෙම්වතී මේ දුප්පත් මගේ හිතට දුක් දුන්නා දැන් ඇතී අපි දෙන්නගෙ කතාව අද ලොවටම කීමට සිතී කවියක් ලෙස ගලපන්නෙමි පදවැල් වල එති එතී මතකයි මට අද වාගේ අප හමු වුණ මුල් දිනේ ඇයයි මම හමු වුයේ තාර පාර මැද අනේ එදා දැනුණු ආදර කඳ උපරිමේට ගිය තැනේ එකතු වුණා අපි දෙන්නම පෙම් යුවලක් විලසිනේ හදවත ලස්සන හින්දා මුලදී ඇයට ලං වුණා පසුව ඇයට සල්ලි බාගෙ ඇති බව මට වැටහුණා මම අල්ලපු ලොකුම අත්ත ... ඉතිරියත් කියවන්න »


සේද කර්මාන්තය – සේයාරූ kadulla August 31, 2011

Filed under: ඇස දුටු තැන් ඉතිරියත් කියවන්න »


Original Sin (2001) | මෙහෙමත් ගැනු… බයිස්කෝප් සිංහලෙන් August 31, 2011

මේක මම බලපු මැක්ෂා ෆිල්ම්වලින් එකක්. ටිකක් පරණ තාලේ ක්ලැසිකල් ගතියක් තියෙන 19 වැනි සියවසේ කියුබාවල සිද්දියක් විදිහට තමයි පෙන්වන්නේ. ආදරය ගැන ගැන අමුතු චිත්‍රයක් පෙන්වන “Waltz Into Darkness” නවකාතාව ආශ්‍රයෙන් ගහපු ෆිල්ම් එකක්. අලුතෙන් කියන්න දෙයක් නෑ මේකේ ප්‍රධාන චරිත ගැන, Angelina Jolie සහ Antonio Banderas ගේ සුපිරිම රංගනයක්. මේකේ කතාව හිතා ගන්න බැරි [...] ඉතිරියත් කියවන්න »


චිත්ත වංකගිරි නිර්මාණය ටොපිය August 31, 2011

මිනිසුන් අතරමං කිරීම.  පලමු සහ සුවිශේෂම කාරණය, මෙය අන් මිනිසුන් අසරණ කිරීමක් නොවන බව. ඔබේ දැනීම උදෙසා, ඔබ අන්‍යන් තේරුම් ගැනීම උදෙසා ආත්මාර්ථය පෙරටු කොටගෙන අන්‍යන් අතරමං කිරීම. මේ තුල ඔබටත් සුවිශේෂ ආරක්ෂාවක් නෑ. මෙය සිදු කිරීමට ඔබද ඔබගේ චිත්ත වංකගිරිය තුල ජීවත් විය යුතුයි. එසේ නැති වුවහොත් වංකගිරිය නිර්මාණය කරන ඔබේ සැබෑ ජීවිතයේ බොහෝමයක් දේ බිලිදීමට සිදු වෙනවා.එනිසා මෙය ඔබ පිටත සිට ආරක්ෂිතව සිදු කරන ක්‍රියාවක් නොවෙයි. ඔබ වෙත තිබෙන ... ඉතිරියත් කියවන්න »


Google drag and drop search (ඇදල ගන්න,අතඅරින්න) -∂υѕнαи zσиє- August 31, 2011

හැමොටම සුභ දවසක් වේවා කියල ප්‍රාර්තනා කරනවා..ඉතින් කොහොමද සෙට් එකට?? කට්ටියම හොදින් කියල මං හිතනවා..ඉතින් මං අද අරගෙන ආවේ පට්ටම පට්ට අලුත් Trick එකක්..ගොඩක් කට්ටියනම් දන්නවත් ඇති..ඒත් මම හිතනව දන්නේ නැති ගොඩක් කට්ටියත් ඇති කියලා.. :p :p .. මේක ගුගල් හදුන්වල දුන්න අලුත්ම පහසු කමක්..drag and drop..මං පැහැදිලි කරන්නම්.මේකෙන් search කරන්න පුලුවන් Images විතරයි .හිතන්න මෙහෙම..ඔයාල ලග තියෙනවා මෙන්න මේ වගේ Image එකක්ගන්න දෙයක් නෑ නේද?? :D :D එතකොට තමයි ... ඉතිරියත් කියවන්න »


Computer Hardware පාඩම 08 …. (Hard disk drive-02) මගේ මතක August 31, 2011

හාඩ් ඩිස්ක් පිළිබඳ පාඩම තවත් ඉදිරියට ලියන්න සිතුනා. එයට ලැබුන කමෙන්ට් වලින් මට හිතුනා තව ටිකක් ඉදිරියට ලියන්න. හාඩ් ඩිස්ක් එකක ධාරිතාව (Hard disk capacity)හාඩ් ඩිස්ක් එකක ධාරිතාවය පෙන්වන්නේ බයිට් (Byte) නමැති ඒකකයෙනි. 1024byte = 1 KB (kilo byte)1024 KB = 1 MB (Mega byte)1024 MB = 1 GB (giga byte)1024 GB = 1 TB (tera byte)මේ අනුව හාඩ් ඩිස්ක් එකක ධාරිතාව මැනීමට බයිට් නමැති ඒකකය වුවද දැන් කිලෝ බයිට් ඉතිරියත් කියවන්න »


ප්‍රමිතියේ ප්‍රමිති ආශ්චර්යයෙන් බාල සිමෙන්ති ප්‍රමිතිය හොඳ වේ / Sri Lanka Standards given to cement they said low in quality W3Lanka August 31, 2011

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තත්වයෙන් බාල නිසා ප්‍රමිති සහතිකය නිකුත් නො කරන ලද, ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ය‍ටතේ ඇති ජාතික සමුපකාර මණ්ඩලය විසින් පකිස්තානයෙන් ආනයනය කරන ලද සිමෙන්ති මිටි තොගයේ ප්‍රමිතිය ඊයේ සිට හොඳ වී ඇත.ඒ අනුව, ගබඩාවල තිබියදී ආශ්චර්යවත් ලෙස තත්වය හොඳ වූ මේ සිමෙන්ති ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනය සහිතව දැන් වෙළඳපොළේ ඇත. සම්පීඩතා ප්‍රබලතාව අඩු බව කලින් කී මෙම සිමෙන්ති වර්ගයෙන් රජයේ කාර්යාල, පාලම්, පාසල් හා වෙනත් පොදු ... ඉතිරියත් කියවන්න »


වැස්ස නුඹ වැහැපන් ඉතින්… ජීවිතයක අරුමය විඳිමි මං August 31, 2011

ගැහෙන මුත් ගත මේ සීතලට හිරිවැටෙන මුත් හිතම කෝඩෙට ගුලි නොවී තනිවම උණුසුමට එන්න හිතෙනවා නුඹේ තුරුලට නුඹට තුරුළුව අනන්තයටම ඇවිද යන්නට හිතෙනවා මට එහෙත් අම්මා පොඩි කාලෙ සිට දුන්නු ඔවදන් සිහිවෙනවා මට වැස්ස නුඹ වැහැපන් ඉතින්... මං එන්නෙ නෑ තෙමෙන්නට... ඉතිරියත් කියවන්න »


පොලිසිය, පාතාලය පවා දැන් හරි නිර්මානාත්මකයි / Sri Lanka in an age creativity in police brutality W3Lanka August 31, 2011

අලුත් පොලිස්පතිවරයා යටතේ එක්කෝ පොලිසිය නිර්මානාත්මකව කටයුතු කරයි. නැතිනම්, දැන් අපරාධකරුවෝ නිර්මානාත්මකව කටයුතු කරති.කොහොම වුණත් නිර්මානශීලිත්වය හොඳ දෙයකි. 'අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නගී' යයි කුමාරතුංග මුනිදාස ශූරීහු ද කී හ. අලුත් ක්‍රම හා විධි සොයා ගැනීමෙන් ජාතිය නග්ගන්නට පොලිසියට හා පාතාල අපරාධකරුවන්ට ද දායක විය හැකි ය.සති දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් පාතාල ප්‍රබලයකු වන නේවි අසංක ඊයේ හවස මළේ දියේ ගිලී බව නුගේගොඩ කොට්ඨාස භාර ... ඉතිරියත් කියවන්න »


අප්පට සිරි… මට එකයි….! ගෝල්ඩ් fish ගේ blog ටැංකිය August 31, 2011

ඕං යන්තං එකයි…! ගිය අවුරුද්දේ අගෝස්තු 31 පටන් ගත්ත ටැංකියට යාන්තං අවුරුද්දක් වෙලා. ඉතිං මට නං කියන්න මහ ලොකු දෙයක් නෑ… කියන්නේ තියෙන්නේ පහල ඇනිමේසමේ තියෙන ටික තමා…. ඊට අමතරව කියනව නම් ඉතිං… ම්… ම‍ගේ පෝස්ට් වලට තමන්ගේ අදහස් එකතු කරන, වැරදි තැන් කියලා දෙන…, දිරිමත් කරන… හිත අස්පට් ගැහුවම ඒකත් ෆික්ස් කරගන්න උපදෙස් දෙන [...] ඉතිරියත් කියවන්න »


මට අරුං ගේ, මුං ගේ වැරදි විතරක්ම පේන්නේ ඇයි! – Pot calling kettle black කතන්දර August 31, 2011

මේ ලඟදී මං සහභාගී වුණා එක්තරා පුහුණු පාඨමාලාවකට. දන්නවනේ ඔය තියෙන්නේ මැනේජ්මන්ට් ට්‍රේනිං කියලා. ඕවගේ වැඩිපුර තියෙන්නේ මැනේජ්මන්ට් ගුරු ලා, කන්සල්ටන්ට්ස් ලා ඇවිත් ටෝක්ස් දෙනවා, සහභාගී වෙන අයට පොඩි පොඩි ඇසයින්මන්ට් දෙනවා වගේ වැඩ තමයි. මාස හයක් තිස්සේ තුන් පාරකට, එක පාරකට දවස් තුන ගානේ තිබුණු මේ කෝස් එකේදී අහපු, කරපු, හිතට වැදුණු දේවල් දෙක තුනක්ම තියෙනවා. අද ඒවායින් එකක් කියන්නයි මේ සෙට් වෙන්නේ. මේකේ ලොකු කතාවක් නං නෑ. හැබැයි කියවන කොට ඔහේලට ... ඉතිරියත් කියවන්න »