අල්ලන්නට ආස ඇති… කඳුළු වලට දෙන්නෙ නැති… RearGate August 31, 2011

මෙයට වසරකට හමාරකට පෙර මා පදිංචි ප්‍රදේශය ආසන්නයේ අටවා තිබූ වෙසක් තොරණක් බැලීමට ගියා මතකය. ප්‍රාථමික ගණයේ චිත්‍ර කීපයක් වටා වොට් පහේ බල්බ හාර පන්සීයක් දැල්වෙනු නිවෙනු බලා සිටීමට මට කිසිදු අවශ්‍යතාවක් නොවිණි. එහෙත් එවක මගේ දියණියගේ මොන්ටිසෝරි ගජයින් තොරණේ විස්තරය සෙන්ටර්ෆෲට් චුයින්ගමයක් පරිද්දෙන් ඇය අබියස හපමින් සිටි බැවින් මටද විසුමක් නොවීය. අවසානයේ දෙමාපියන්ගේ යුතුකම් පිළිබඳ ඇගේ ආඩපාලියකින්ද පසු තොරණ බැලීමට යාමට මමද හිත හදා ගතිමි. ... ඉතිරියත් කියවන්න »


වෙළදුන්ට ප්ලාස්ටික් පෙට්ටි භාවිතය අනිවාර්‍යයි….. LANKA eLINK August 31, 2011

එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් පෙට්ටි භාවිත කිරීම හෙට සිට අනිවාර්ය වෙයි. සහන මිල ගණන් යටතේ ප්ලාස්ටික් පෙට්ටි වෙළෙඳ ව්‍යාපාරිකයන්ට සහ ගොවීන්ට ලබාදී ඇති බව සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම් සුනිල් එස් සිරිසේන ප‍්‍රකාශ කළේය. ප්ලාස්ටික් පෙට්ටි භාවිත කරමින් එළවළු සහ පළතුරු ප‍්‍රවාහනය කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස පළමුවැනිදායි. එහෙත් [...] ඉතිරියත් කියවන්න »


මනාප අංක නිකුත් කිරීම අද අවසන්…… LANKA eLINK August 31, 2011

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන්ට මනාප අංක නිකුත් කිරීම අද අවසන් කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. මේ වන විට පළාත් පාලන ආයතන 21ක් සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ගේ මනාප අංක නිකුත් කර අවසන්ය. කල්මුණේ සහ කොළඹ මහ නගර සභාවල අපේක්ෂකයන්ගේ මනාප අංක නිකුත් කිරීම අද දිනයේ සිදු කෙරෙයි. ඊට අදාළ ගැසට් නිවේදනය [...] ඉතිරියත් කියවන්න »


මාළුවෝ යතාර්තවාදියා August 31, 2011

අලියාගෙ ඉඳල පනුවා දක්වා ලිව්වා. ආයෙ මොක්කු ගැනද ලියන්නෙ කියල හිත හිතා ඉන්න කොටයි අර දෙන්න දාල ගිය , ඉබේටම මගෙ වුනු මාළු ටැංකිය දැක්කෙ. හිත කලබල වෙලාවට මාළු ටැංකිය දිහා ටිකක් වෙලා බලං හිටියාම අර කලබල හිත ටිකක් මෙලෙක් වෙලා ඉහිරිලා යනව. එහෙම නං අද ලියමු මාළු ගැන. මාළු කියන්නෙ කට නිසා නහින ජාතියක්ලු නෙ. බිලි කොක්කේ නලියන පනුවා කන්ට ගියාම ඌ දන්නෙම නැතිව කොක්කෙ ඇමිණෙනව. ඒත් දැලට අහු වෙන ... ඉතිරියත් කියවන්න »


සුන්දරම් ගේ පෙම්පත mini කවි August 31, 2011

මගේ නම සුන්දරම්මම උඹට ආදරම්තල්ගහ යටට වර වරම්නැත්තම් මර මරම් ඉතිරියත් කියවන්න »


හීන… මා නිමැවූ මගේ කයිය...... August 31, 2011

ඒ හීන මගේ.!නුඔට අයිතියක් නෑ ...දකින්ඩ එපා කියන්න....!හීන කියන්නෙ...යතාර්ථයට කලින්....ගන්ධබ්බය......!බය වෙන්ට කාරී නෑ..යතාර්තයට පොඩියක් එහායින්..!උබ කැමති නම් ,පුළුවනි යතාර්තය කර ගන්ටත්..! ඉතිරියත් කියවන්න »


තවත් පාසල් කතා…. කාඩ කතා සංගමය හා තවත් කතා….. මාධව's කථා....... August 30, 2011

මගේ බයිසිකලෙට ඇල්පෙනිත්තක් තියපු එකා මොකාද දන්නෙ නෑ. මං ඊයෙ හවස මගේ කැමතිම විනෝදාංශය - බයිසිකල් පැද පැද හිටියා. ඉස්කෝලේ ඇතුලටත් පැදගෙන ගිහින් පිට්ටනියටත් දාලා ඒකෙත් හොදට රවුම් රවුම්, ලොකූ අටවල් ඇදලා ආපහු  චම්පිකා අක්කගෙ කඩේ පැත්තෙන් ඒකෙ ඉන්න කෙල්ලට සීන් (අපේ ප්‍රශාට නෙමෙයි) පාරක් දාගෙන ආපහු ගෙදර එනකොට තමයි දැක්කේ මෙච්චර වෙලා පාරෙ ඇවිත් තියෙන්නෙ රිම් එකෙන් කියලා. හුලං යෑමේ  සිදුවීම පිළිබදව පශ්චාත් පරීක්ෂණයකින් පසුව හිස ලොකු අල්පෙනිත්තක් ඇනී ... ඉතිරියත් කියවන්න »


වෝහාරික තිස්ස මේඝවර්ණ | Meghawarna August 30, 2011

පළමු වන සිරිනාග රජුගෙන් පසුව රජ වූයේ ඔහුගේ පුත් තිස්ස කුමරු ය.(ක්‍රි.ව 214-236).නීති ශාස්ත්‍රයෙහි විශාරදයෙකු වූ බැවින් ඔහු 'වෝහාරික තිස්ස' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු බව වංස කථාවේ සඳහන් වේ.නීතිය සම්බන්ධ විද්වතුන් 'වෝහාරික' යන නමින් හැඳින්විය හැකි බව නීති උපාධියක් පාස් නොකළ වංස කථා කරුවා තේරුම් ගෙන තිබුනේ මීට බොහෝ කලකට පෙර ය.නීතිය තමන් යටතට ගෙන , එය තමන්ගේ යැයි සිතාගෙන කටයුතු කරන අය  ' වෝහාරපති ' යන නමින් හැඳින්විය හැකි බව ... ඉතිරියත් කියවන්න »


ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු‍වේ පාරි‍‍‍භෝගික මංකොල්ලය – Be careful අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... August 30, 2011

ඊමේල් පණිවිඩයකින් ආපු ලිපියකි. ලිපියේ සියලු අයිතීන් මුල් අයිතිකරු සතුය. මෙම පල කිරීම හුදෙක් අන් අයගේ දැන ගැනීම සඳහා පමණි.   ඉතිරියත් කියවන්න »


ආයෙමත් වහිනවා…… හපාගේ කතා August 30, 2011

වස්සානයඅතීතයට එක්වීසිත් විල වියලීඉරි තලා යද්දීආයෙමත්මහා වැහි බිඳුකොළඹ අහසින්පතිතවෙන හැටිකේඬෑරි වුනසිහින තණපත්ලැව් ගින්නකටමුල පුරද්දීපාර අද්දරවැටමාර ගස්මඩ වතුර බීසැනහෙනා හැටිහිතේ ගින්දරමකාලන්නටඔය වැස්ස දෙනසිසිල මදිමුත්නොනැවති එකදිගට වැහැපන්ගතටවත් සිසිල වීහිත මොකක් වූවත්.... ඉතිරියත් කියවන්න »


අම්මා මගෙ අම්මා තොගෙ අම්මා උබේ අම්මා උගේ අම්මා අම්මා.,අම්මා,.අම්මා,.මේ සන්ස්ගල මහත්තයගේ අම්මා ගෝතයා August 30, 2011

දවසක් පෑළ නෑතිහෙනේ අකාල මහ වෑහී වෑස්සා ....තුරුලේ හන්ගාගෙන මා ඔබ තෙමුනා අම්මේ...පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේරන්බ0ඩා සෙනවිරත්නපිවිසුම ර0ජිත් කුමාර - උපුටා ගෑනිම  ර0ජිත් කුමාර එෆ්.බි නොට්ස් උපුටා ගෑනිමේ සමාව සහ ස්තුතිය-උපුල් ශාන්ත සන්නස්ගල මහතා, ර0ජිත් කුමාර මහතාඋපුල් ශාන්ත සන්නස්ගල මේ රටේ ජනප්‍රිය උසස් පෙළ සිංහල ගුරුවරයකු බව අවිවාදිත කරුණකි. එසේම විදග්ධ සංස්කෘතිය යනු කුමක්දැයි යන විනිශ්චයේ දී බොහෝ කොට බැණුම් අසන ලද්දෙකි.මුල් කාලයේ අතිශය දරිද්‍රතාවෙන් ... ඉතිරියත් කියවන්න »


සිතුව්ලි පවුර 2011-08-30 21:57:00 සිතුව්ලි පවුර August 30, 2011

වත රැඳි වතට ගතු කියන නුඹ දුටුවේද කෙදිනක හෝඒ වත හැදි වතෙහිහදවත... ඉතිරියත් කියවන්න »


සේද රෙද්දක උපත kadulla August 30, 2011

සෙ‍්ද රෙද්දක උපත  සේයාරූ FARS NEWS AGENCYයට  අයත්ය.   ඉතිරි සේයා රූ    මී ලග  වියමනත් සමග පලකරමු. – කඩුල්ල. …Continue reading » ඉතිරියත් කියවන්න »


අයෙරීන් සුලි කුනාටුව….(Hurricane Irene) Pihiya-පිහිය August 30, 2011

මේ දිනවල ඇමරිකාවට බලපා ඇති කුනාටු තත්වය එරට ජන ජීවිතයට දැඩිසේ බලපා තිබෙනවා.අයෙරීන් නමින් හදුනවන මෙම සුලි කුනාටුව නිසා මේ වනවිටත් විශාල දේපල හානි මෙන්ම 40කට අධික ජීවිත සංඛ්‍යාවක්ද බිලිගෙන තිබෙනවා.මේ වනවිටෑම කුනාටුව කැනඩාව දෙසට හමන අතර ඇමරිකාවේ ප්‍රාන්ත 11ක් මෙම කුනාටුවට අසුව තිබෙනවා.Video ඉතිරියත් කියවන්න »


විද්‍යා බාලන් ජෝන් ආබ්‍රහම්….. Pihiya-පිහිය August 30, 2011

විද්‍යා බාලන් සහ  ජෝන් ආබ්‍රහම් යනු පලපුරුදු හින්දි නලු නිලි දෙපලකි.නමුත් ඔවුන් දෙදෙනා එකට රගපෑ චිත්‍රපටි කිහිපයක් ඇතිමුත් ලගදී බැලු එකක්නම් මතකයට නැගීමට අපහසුය.නමුත් දැන් නවතම සිනමා නිර්මානයක් සදහා ඔවුන් යලිත් රගපෑමෙන් දායක වීමට යනබව වාර්ථාවෙනවා.Salaam-E-Ishq චිත්‍රපටියෙන් ඔවුන් රසික හදවත් දිනාගත් අතර නවතම සිනමා පටිය වන Shootout at Wadala සදහාද ඔවුන් එකට රගපෑමට නියමිතයි. ඉතිරියත් කියවන්න »


25. පඨම අනායුස්ස ධම්ම සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala August 30, 2011

1.´´මහණෙනි, ආයුෂට හිත නොවූ මේ කරුණු පසක් වෙත්. 2. ´´කවර පසක්ද යත්, අහිතවූ කටයුතු කරන්නේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ නොදනීද, නොපැසවූ කල්හි භොජන ඇත්තේ වේද, නොකල්හි හැසිරීම ඇත්තේ වේද, බඹසර නැත්තේ වේද, යන පසයි. 3.´´මහණෙනි, ආයුෂට හිත නොවූ මේ කරුණු පසක් වෙත්. 4.´´මහණෙනි, ආයුෂට හිතවූ මේ කරුණු පසක් වෙත්. 5. ´´කවර පසක්ද යත්, හිතවූ කටයුතු [...] ඉතිරියත් කියවන්න »


පූජා උමාශංකර්ගේ සැමියා????? Pihiya-පිහිය August 30, 2011

පූජා උමාශංකර් යනු සිංහල සිනමාවේ ජය නැන්වූ ඉන්දීය නිලියකි.පසුගියදා ඇය සිය පවුලේ අය සමග සාකච්ජාවකට සහභාගී වුනා.එහිදී ඇය සිය විවාහවන තැනැත්ත පිලිබදවත් විවාහ යෝජනා පිලිබදවත් කතාකලා.එහිදී ඇය පැවසුවේ එම තැනැත්තා ශ්‍රී ලාංකීකයෙකු හෝ ඉන්දියානුවෙකු හෝ වන බවයි. ඉතිරියත් කියවන්න »


අලුත් වෙනසක් නාට්‍යකාරයා August 30, 2011

තව දුරටත් මේ බ්ලොගයට stage drama යන නම නොගැලපේයයි සිතෙන නිසා නම වෙනස් කිරීමට සිතුවෙමි. ඒ සමගම බ්ලොගයේද සුළු සුළු  වෙනස්කම් කිහිපයක් සිදු කරන අතර සාහිත්‍ය සදහාද ඉඩකඩක් දෙන අටියෙන් "පොතක්" යන ලේබලය යටතේ ඔබ කැමති පොතක් බාගත කර ගැනීමට ඉඩකඩක් ලබා දෙන්නට අදහස් කෙරුවෙමි. තවමත් බ්ලොග් කෙරුවාවට අලුත් නිසා යම්කිසි අඩුපාඩු සිදුවීමට හැකි බැවින්  ඒවා පෙන්වා දී අඩුපාඩු සකස් කර ගැනීමට ඔබගේ උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.  ... ඉතිරියත් කියවන්න »


කෙල්ලෙක් අල්ලගත්තට පස්සෙ.. මලියගෙ විශ්වය August 30, 2011

ඔන්න දැන් කෙල්ලෙක් අල්ලගත්තා කියමුකො එහෙනන් මුලින්ම හැගෙන දේ ප්‍රකාශ කරන්න, හිතෙන හැම දෙයක්ම කෙල්ල වැඩියෙන්ම කොල්ලට දෙන්න ආස වද හරිද, ඒක නිසා කට්ට කන්න බලාන ඉන්න ඊට පස්සෙ දෙගොල්ලන්ගෙම ගෙවල් වලට හිංට් පාස් කරන එක හොදයි(නරක ගෙවල් නැතුවත් නෙමේ, තැනට සුදුසු විදියට කරන්න) අහන්න මොනවටද වැඩියෙන්ම කැමති කියලා(තාම ඇහුවෙ නෑ) එයාට ඉන්වයිට් කරන්න රෑ කෑමකට(Romantic Dinner හරිය, නැතුව තොත්තු කොත්තු කන්න ඉතිරියත් කියවන්න »


Wayne Rooney Wife?????? Pihiya-පිහිය August 30, 2011

සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන වේයින් රූනිගේ බිරිදට තර්ජනය කිරීමේ වරදට හසූවූ 28 හැවරිදි පුද්ගලයෙකු එරට පොලීසිය මගින් පසුගියදා අතඩංගුවට ගනු ලැබුවා.මෙම පුද්ගලයා වේයින් රූනිගේ බිරිද වන කූලන් රූනිගේ ජංගම දුරකථනය පැහැරගෙන එහි ඇතුලත්ව තිබූ පවුලේ ජායාරූප පෙන්වා මෙසේ කප්පම් ගැනීමට තැත්කර තිබේ. ඉතිරියත් කියවන්න »


සෙනෙහස මීදුම August 30, 2011

ඉතිරියත් කියවන්න »


නොදුටු මානය මගේ කාලය August 30, 2011

සිතා සිටියත් කාලයක නොසිත සිටියත් කාලයක නොදුටු ඒ මානය කුමක්දෝ මේ කාලය Time is running outOh godIf I could catch time? ඉතිරියත් කියවන්න »


කැලෑ නීති පටන් ගන්න හැටි අරුණි ශපීරෝ‍ වෙතින් August 30, 2011

යටත් විජිත ඇමෙරිකාවේ ලිබටේරියන් ඉතිහාසය ගැන සවිස්තරව ලියන්නේ Murray Rothbard නැමැත්තා ය. රේගු බදු අය කරන්නට ආ නිලධාරීන් ට තාර ගා පිහාටු ඇල වූ ආකාරය, අයුක්ති සහගත නීති වලින් දඬුවම් පමුණවන්නට ගිය අයට ජූරිය විසින් සමාව දුන් අයුරු, රාජ්‍ය සන්තක කරගත් දේපල වෙන්දේසි කරද්දී මිල දී නොගත් පුරවැසියන් ගැන වූ, 1680 කාලය ගැන වූ සටහන් වලින් ඔහු පෙන්වන්නේ යටත් විජිත ඇමෙරිකානුවන් තම නිදහස සඳහා සටන් වැදි ආකාරයයි. තෝමස් පේන් හා ... ඉතිරියත් කියවන්න »


අපි ජීවත්වන්නෝ -271 වික්ටර් අපේ කම්කරුවෝ අතර හොඳ ම අයෙක් Sinhala story Blog August 30, 2011

මරීෂාගේ පවුල අඳුරු කොනක වාඩිගෙන සිටියහ. ඔවුන් වූයේ සංවේගාත්මක ව ය. දොම්නසිනි. අපහසුවෙනි. ඇයගේ පියා – කුදු වී ගිය, තඹවිට කෙස් වලින් යුතු කම්කරුවෙකුගේ කමිසයකින් හා එළලන ලද කලිසමකින් සැරසී සිටියේ ය. දිගු රළු බවින් යුතු දෑත් වලින් තම දණහිස අල්ලා ගෙන සිටියේ ය. අප්‍රසාදය පෙන්වන මුවකින් යුතු මුහුණක් ඉදිරියට ඇදී ඇත. කාමරය පුරා දිවෙන තියුණු දෑස් වලින් ඔහු ඉන්නා සැවොම අධ්‍යයන කරයි. රැලි ගැසී ගිය මුහුණක ඒ දෑස් ... ඉතිරියත් කියවන්න »


"ඕලන්ද අහස" සහ "සිහින" ගැන "වික්ෂිප්ත සංක්ෂිප්තය" වචන ටැක්සි August 30, 2011

තුෂාරි ප්‍රියංගිකා සහ සුභද්‍රා ජයසුන්දර ගේ කවි දෙකක් ඒවා සමාන්තර කාල ප්‍රාන්තරයක දී ලියැවුණ හෙයින් ඒ දෙකම එකට ගෙන සටහනක් ලියන්නට සිතුවෙමි.විමුක්තිය පිළිබඳ සදාකාලික සිහිනයෙන් උජ්වලිත වන මේ නිර්මානකරුවන් අපට කියන්නේ කුමක් ද?මේ කවි දෙකම මරණය හා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති අයුරු පැහැදිලිව පෙනේ. තුෂාරි "මැරුණු පැතුමක්" ගැන කියද්දී සුභද්‍රා "මියෙන්නෝ භාග්‍යවන්තයෝයැ" යි කියන්නීය. මේ නිර්මාන දෙකම අතීතකාමයෙන් උපන් චිත්ත රූප සහ වස්තු එහා මෙහා කරමින් සිහිනමය ආකෘතියෙන් වැඩ ... ඉතිරියත් කියවන්න »


අපි ? සිතුව්ලි පවුර August 30, 2011

අපි... කව්ද ?අපි... මොකටද ආවේ?අපි... මොනවද කරන්නේ?අපි... කොහෙටද යන්නේ?අපි... මොනවද අරන් යන්නේ?අපි... මොනවද දාලා යන්නේ?හිතන්න ආයෙමත් අපි ගැන.. අපි කවුද ? තව හිතන්න. මොනවද මේ අපි කරන්නේ? මොනවද තව අපෙන් කෙරෙන්න ඕන? මොනවද අපෙන් වෙලා තියන්නේ ?"මේක විකාරයක් වෙන්න පුලුවන්.. ඒත් මේ මට අද දවසේ හිතට ආව ප්‍රශ්නයක්... තවම මම උත්තර ගලපනවා" ඉතිරියත් කියවන්න »


මේ නිහඬ වෙරළට එන්න- සැප් 03 හවස 3 ට Nobody's Edge August 30, 2011

 බූන්දි [Boondi.Lk] වෙබ් අඩවියේ තෙවර්ෂ පූර්ණය නිමිත්තෙන්, මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ මේ නිහඬ වෙරළට එන්න කාව්‍ය ග්‍රන්ථය සහ හිනිදුම සුනිල් සෙනෙවි ගේ 'නූතන ම' සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් විචාර ග්‍රන්ථය එළිදැක්වීම, 2011 සැප්තැම්බර් 03 සවස 3.00 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.දෙසුම්-හිනිදුම සුනිල් සෙනෙවි - සිංහල කවියේ නූතන ම මොහොතචූලානන්ද සමරනායක - කල්පනා ඇම්බ්‍රෝස්ගේ කාව්‍ය භාවිතය සහ අද්‍යතන කවි පරපුරසමගබූන්දි තෙවර්ෂාවලෝකනය - බූන්දියේ ගමන් ... ඉතිරියත් කියවන්න »


අහිංසකව සඳ ඇවිදින්… ansathu dinapotha August 30, 2011

අහිංසකව සඳ ඇවිදින් නාඳුනනා ඉසව්වේ..මගෙන් ඔබට වෙන මොනවද මේ සුන්දර ඉසව්වේ..අදින් පසුව සුවද මලක් ඔබෙ පෙම්බර කැදැල්ලේ..පිපෙන වගක මේ සන්නස ආදරයෙන් ලියන්නේ..සඳලුතලෙන් සිනාසෙන්න ආලින්දය පිරෙන්නකඳුලුබිඳක් එපා දෙන්න මටනම් දුක හිතෙන්නපවුරු බැඳන් හිටියත් අපි ඒ සෙනෙහස පුරන්නපලුදුවෙන්න පුලුවනි හිත පරිස්සමින් හිඳන්න...සී පදයක තාල තියා සෙයිලම මල් පිපෙන්නසීගිරි ලලනාව වගේ ඔබ කවියක් කියන්නසිහිනනේ ලංවී හිඳගෙන මට තනියක් නොවන්නහැම රෑකම හිස පිරිමැද හාදුවකින් තෙමන්න...   ahinsakawa sanda prince Udaya Priyantha by indika27  ... ඉතිරියත් කියවන්න »


ගොම්මනේ අඬහැරය සොඳුරු හුදකලාව.... August 30, 2011

දෑත වෙවුලා වැටී තින්ත ඉහිරී ගියා කොපි කොලය පුරාවට කළු පාට විසිරිලා…. තවත් නෑ මට ඉඩක් පෙම් කවක් ගොතන්නට පුපුරලා බිද වැටුන මගේ සිත් අහස යට….. ගොම්මනේ අඬහැරය සොයා මම දිව ගියා නොදැනීම බොරු වලක වැටී මා විදෙවුවා… නැත තාම වාරුවක් ගොඩ එන්ට යලිවරක් හැකිවේද දන්නේ නෑ අඳුර තුල සිර වෙලා…. දුක් වින්ද අතීතය යලි යලිත් සිහි වුනා වරක් නොව දහස් වර තනිව මා දුක් උනා…. කපුරු පෙති බිද වැටී දෙපා මුල අළු උනා හඬන්නට නෙතු අඟට කඳුළු බිදු හිඟ වුනා…. ඉතිරියත් කියවන්න »


මුහුද…. ඝට්ටනය.. August 30, 2011

ඒයි මුහුද මේ බලනවාමං ඔහේ ඉස්සරහා හිටගෙන ඉන්නවාඔය දියරැල්ලක් තරම්වත් පලල නෑ මමපේනවද ඔහේගේ දරදඩු සිතිවිලි වල සැරටම‍ගේ සමබරතාවය බිදෙන හැටි..ඒයි මං ඔහේටයි කතා කරන්නේකිව්වේ බිදින්නයි කියලාමට ඇහුම්කන් නොදී සිටිනා සන්සුන් ඉරියව්ව... ඉතිරියත් කියවන්න »


මරන්න හිතෙන අමරණිය මල….. ඝට්ටනය.. August 30, 2011

 දිගම දිගලිපියක්  යැව්වෙමි.එහි බැනුම් ද ඇත.ගෙරවුම්ද ඇත.ආදරය ද ඇත.සෙනෙහසද කැව්වෙමි.පිලිතුරු වශයෙන් ඊටත් වඩා බැනුම් ඇතිගෙරවුම් ඇතිආදරය ඇතිඉරිසියාව ඇතිසෙනෙහසින් තෙත් වූ ලිපියක්ඇවැසිව තිබුණි...පින්න වැටෙන පාන්දරකහැරෙන තැපෑලෙන්ඔහුමලක් එවා තිබුණි...පාට තදයපෙති මදියපරවෙන්නේද නැතසුවද බලන්නට බැරිය.ඒ මදිවාට ඒ මල ඩිජිටල්ය. ඉතිරියත් කියවන්න »


මසුරන් ගෙනත් මල්ලක් පුරෝලා දෙනවාට වඩා එක් දුරකථන ඇමතුමක් වටිනා බව දනිමි… Thanoja's Dreams August 30, 2011

දහදුක් වින්දෙ දරුවො හදන්නයිදහදුක් වින්දෙ මං //කරදඬු උස්වී ඒ දරුවන්ගේමව්පියො අද හඳුනන්නෙ නෑනේදහදුක් වින්දෙ ... //දෑසේ කඳුළු හංගා... කලුවර කුට්යේ මා උන්නා...දුක් ගින්දර එළි දල්වා... පොඩ් පුතාට ලිපියක් ලීවා..දරුවන් කුමටද ලැබුවේ... එය වේ පලදුන් මේ කරුමේ...දෑතේ සවි නැති දවසේ... කවුදෝ දිය බිඳුවක් දෙන්නේ..නොබලා ඉන්නට බෑ නුඹලා මටලොකුම දුකනෙ දරු දුක මා පුතුනේදහදුක් වින්දෙ ... //අම්මයි අප්පයි දෙන්නා... මේ මහළු මඩමෙ තනි කෙරුනේ..අපේ දරුවො මහ මැඳුරෙ... රජ සම්පත් අද වළදන්නේ...පුත ඇවිදින් ... ඉතිරියත් කියවන්න »


English Type කරන්න අමාරැද? මෙන්න විසදුම -∂υѕнαи zσиє- August 30, 2011

මම අද දෙන්න හදන්නේ අපේ යාළුවන්ට ගොඩක් වැදගත්වෙන පොඩි ‍Software කෑල්ලක්..මේකෙන් කෙරෙන්නෙ අපි Type කරන වැරදි ව්‍යාකරණ ඔක්කොම නිවැරදි කරලා දෙන එක..ඉතින් බාගෙනම බලන්න..මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න..එහෙනම් ඔබට ජය!! ඉතිරියත් කියවන්න »


ග්‍රීස් යකත් මට අයිති Pihiya-පිහිය August 30, 2011

මේ දිනවල වඩාත් කතාබහට ලක්වන මාතෘකාව වන්නේ ග්‍රීස් යකා සම්බන්ධ පුවත්ය.මේ පිලිබදව පසුගියදා මහජන කටයුතු පිලිබද ඇමති තුමා වන මර්වින් සිල්වා මහතා අදහස් පලකලා.එහිදී ඔහු පැවසුවේ ග්‍රීස් යකා තමාට අයිති දෙයක් බවත් ග්‍රීස් යකුන් අල්ලා තමාට බාරදෙන ලෙස මෙහිදී ඉල්ලීමක්ද කලා.Video Here ඉතිරියත් කියවන්න »


Google + "Add To Circles" Widget එක බ්ලොග් එකට දාගන්න. සුපුෂ්පිත සොෆ්ට් August 30, 2011

Google + කියන්නෙ අථත් Social Network එකක්. මේ Widget එකෙන් අපේ බ්ලොග් එකට එන අමුත්තන්ට අපිව Friend කෙනෙක් විදිහට Google + මගින් ලේසියෙන්ම ඇතුලත් කරගන්න පුථවන්. කැමති කට්ටිය දැන්ම මේ විජෙට් එක බ්ලොග් එකට දාගන්න.Google + Account එකක් නැත්නම් පහල ලින්ක් එක භාවිතා කර Account එකක් හදාගන්න. ( මෙය ඉක්මන් වෙන 150 දෙනෙකුට පමණයි)   Create Google + Account ( 150 only)මේ විජෙට් එක අපිට ඕනෙ විදිහට හදාගන්න පහල ලින්ක් එක භාවිතා ... ඉතිරියත් කියවන්න »


තම තම නැණ පමනින් “මගේ කාලය හා බඹලොව කාලය” සොඳුරු හුදකලාව.... August 30, 2011

මිනිසාගේ ආයුෂය වසර 100 ක් හෝ ඊට මදක් ඉක්මවා නොයයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 84,000 කි -මහා ආයු සූත්‍රය - “සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්යනයහ. ඉපදිම හා බිදීම ස්වභව කොට ඇත්තාහ. ඉපද නිරුද්ධ වෙත්. ඔවුන්ගේන සංසිදිම සැප වන්නේය.” -වෙපුල්ල සූත්‍රය - ” ඉමස්මිංයේව ඛ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤපේමි ලෝක සමුදයං ච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිණී පටිපදංච” ලෝකය හා එහි ආරම්භය මෙන්ම අවසානයද වන්නේ බඹයක් පමන වූ සංඥා මනස සහිත ශරීරයම තුලය ... ඉතිරියත් කියවන්න »


ජේමිස් බණ්ඩා 007 එදා මෙදා තුර භාවිතා කල මෝටර් රථ ගැන තොරතුරු–History of James Bond’s 007 Cars අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... August 30, 2011

Source: CarBuzz.com ඉතිරියත් කියවන්න »


ස්වර්ණ පුස්තක සම්මානය මෙවරත්…… LANKA eLINK August 30, 2011

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය සූදානම් වෙයි. මෙවර එය පැවැත්වෙන්නේ 13 වැනි වරටයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී සැප්තැම්බර් මස 17 වැනිදා සිට 25 වැනිදා සිට එය පැවැත්වීමට නියමිතයි. දේශීය හා විදේශීය කෘති ඇතුළත් වෙළෙඳ කුටි 400 කින් පොත් ප‍්‍රදර්ශනය සමන්විතයි. පාඨකයන් වෙත විශේෂ වට්ටම් ලබාදීමටද පියවර [...] ඉතිරියත් කියවන්න »


රනිල්, ග්‍රේරෑ තීරණාත්මක සාකච්ඡාවක……. LANKA eLINK August 30, 2011

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපතිධූර අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය තුළ මතුව ඇති අර්බුදය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙයි. පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් ලාල් ග්‍රේරෑ අතර මෙම සාකච්ඡාව පැවැත්වෙයි. ඊට පක්‍ෂයේ ජ්‍යෙෂ්ටයන් ද එක්වීමට නියමිතයි. සාකච්ඡාවේදී යහපත් ප‍්‍රතිචාර ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් ලාල් ග්‍රේරෑ විශ්වාසය පළ කරයි. දෙහිවල ගල්කිස්ස [...] ඉතිරියත් කියවන්න »


රෝහල් වල අඩුපාඩු වාර්තාවක් ජනපතිට…. LANKA eLINK August 30, 2011

පළාත් සභාව යටතේ පාලනය වන රෝහල්වල පවතින අඩුපාඩු පිළිබඳ වාර්තාවක් ජනපතිට භාර දීමට සෞඛ්‍ය අමාත්‍යංශය සුදානම් වන බව Lanka e Link වෙත වාර්තා වේ. එම රෝහල්වල පවතින මානව සහ භෞතික ගැටළු පිළිබඳ කරුණු එම වාර්තාවට ඇතුලත් වේ. පළාත් සභා යටතේ පාලනය වන රෝහල්වල පවතින ගැටළු විසඳීමට පළාත් සෞඛ්‍ය අමාත්‍යංශවලට ද හැකියාවක් නොමැති බව පළාත් සෞඛ්‍ය [...] ඉතිරියත් කියවන්න »


අපනයන ආදායමේ වර්ධනයක්…… LANKA eLINK August 30, 2011

ගතවු මාස 06 තුළ අපනයන ආදායම පෙර වසරට සාපේක්‍ෂව 35.2% කින් වර්ධනය වී තිබෙනවා. ශ‍්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් විය. ඒ අනුව අමෙරිකාවු ඩොලර් මිලියන 5509 ක අපනයන ආදායමක් පළමු මාස 06 තුළ ලැබී තිබේ. ජුනි මාසයේ පමණක් අපනයන ආදායමේ වැඩි විම 31.6% කි. කෙසේ වෙතත් ආනයන වියදම [...] ඉතිරියත් කියවන්න »


දුම්වැටි මාරයා 20,000 ක් බිලි ගනී……. LANKA eLINK August 30, 2011

දුම්වැටි භවිතය හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයන් 20,000 ක් වාර්ෂිකව මිය යන බව අනාවරණ වී ඇත. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ දුම්වැටි සහ මද්‍යසාර පිළිබඳ කමිටුව සඳහන් කරන්නේ මධ්‍යසාර භාවිතයෙන් ද වාර්ෂිකව 15,000 ක් මිය යන බවයි. කමිටු ලේකම් වෛද්‍ය මනෝජ් ප‍්‍රනාන්දු පැවසුවේ දුම්වැටි භවිතයෙන් ජනතාව විවිධ ආබාධවලට ද ගොදුරු වන බවයි. වෛද්‍ය මනෝජ් ප‍්‍රනාන්දු මෙම කරුණු අනාවරණය [...] ඉතිරියත් කියවන්න »


විෂුවල් බේසික් පාඩම් මාලාව ළහිරුගේ සිංහල Blog අඩවිය August 30, 2011

ඉතින් අද මම කලින් විෂුවල් බේසික් එකේ දෙවනි කොටස අරගෙන ආවා. මේක නම් හදන්න ටිකක් අමාරු වුනා. කෝඩ් ලියන්න නම් නෙමේ. හරියට කන්වර්ට් කරගන්න ගොඩක් මහන්සි වෙන්න වුනා. මම වෙනදා භාවිතා කරන කොඩැක් එක දාලා කන්වර්ට් කලාම 50MB ෆයිල් එකක් තමා ආවේ. ඊට පස්සේ කොහොම හරි දගලලා 7MB වෙනකන් අඩු කර ගත්තා. ඒත් ඉතින් සයිස් එක නම් ගොඩක් වැඩියි. මොකද මේ කනෙක්ෂන් එකේ අප්ලෝඩ් ස්පීඩ් ටිකක් අඩුයි.ඒත් ඉතින්Read more » ඉතිරියත් කියවන්න »


How to use Batch scripts- බැච් විධාන භාවිතය. පුබුදු ගේ බ්ලොග් පිටුව August 30, 2011

ගොඩක් කාලෙකින් නේද?  ඔන්න ඊයේ තමයි කැම්පස් එකේ විභාගේ ඉවර උනේ.අද ඉතිං බ්ලොග් එක පැත්තේ ආවා.විභාග මානසිකත්වය නිසා මට දැන් ලියන්න දෙයක් හිතෙන්නෙත් නෑ.නමුත් මම අද කෙටියෙන් විස්තර කරන්නම් එදිනෙදා පරිගණක කටයුතු වලදී අපට අවශ්‍ය batch script වෙන ගැන.මම අද මේ batch scripts ක්‍රියා කරන ආකාරය විස්තර කරන්නේ නෑ.වෙන දවසක එය කරන්නම්.මූලික වශයෙන් සියලුම විධාන AUTOEXEC.BAT  යන ගොනුව හරහා execute (විධාන ක්‍රියාවට නැගීම)වීමෙනුයි මෙය සිදු වන්නේ.සැ.යු. මෙය ක්‍රියා කරන්නේ windows මෙහෙයුම් පද්ධතියේ ... ඉතිරියත් කියවන්න »


ඔබේ ගැටලු අපෙන් අසා දැනගන්න -∂υѕнαи zσиє- August 30, 2011

අපෙන් අහන්න ඔබට තිබෙන පරිගණක හෝ අන්තර්ජාල සම්බන්ද ඕනෑම ගැටලුවක් අපෙන් අසා දැනගත හැකිය!! ඔබේ ගැටලු වලට පිළිතුරැ ඔබේ E-mail ලිපිනයට ලැබෙනු ඇත  ඔබේ නම * First ... ඉතිරියත් කියවන්න »


රාළගේ වින්දනය Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය August 30, 2011

අප විසින් ලියන ලද අපේ චූන් අපිට චූන්  නොහොත් වීරවංශගේ ස්වයංවින්දනය නැමැති ලිපිය කියවා පෙරමුණේ රාල නමැති වර්ගවාදි බ්ලොග්කරුවා ඉමහත් කලබලයකට පත්ව ඇත, හමුදා කුමණ්ත්‍රන හා වංචා සහගත මැතිවරණ වලින් බලයට අවුත් වසර ගානක් තිස්සේ  මැදපෙරදිග රටවල ජනතාව  තම ඒකාධිපති ග්‍රහණයට හසු කරගෙන , ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් කප්පාදු කරමින්, එම රටවල  ජාතික ධනය තමන්ගේ හා [...] ඉතිරියත් කියවන්න »


බළන්ගොඩ නගර සභාව පීලිපීනයේ ආපදා කළමණාකරණය පිළිබද වැඩමුඵවට… බළන්ගොඩ නගර සභාවේ නිල බ්ලොග් අඩවිය August 30, 2011

පිලිපීනයේ සැන්ප්‍රැන්සිස්කෝ නුවර පවත්වනු ලැබු ආපදා කළමණාකරණය පිළිබද වැඩමුඵවට බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා සහභාගි විය. ඉතිරියත් කියවන්න »


හදුනා ගත්තොත් ඔබ මා…………….. Towards a better world August 30, 2011

අපි සුන්දරයැයි නොසිතන දේවල් වලත් යමිකිසි සුන්දරත්වයක් දකින්න පුලුවන් වෙන වෙලාවල් තියෙනව. සමහර වෙලාවට අපි ලස්සසනයි කියන දේවවල්වලත් කිසිම ස්වාභාවික ලස්සනක් නැහ මම මල් වලට ආසයි . මම විතරක් නෙමෙයි කවුරුත් මල් වලට අසයිනෙ . සමහර අය සුවදට සමහර අය ලස්සනට .මෙි වගේ එක් එක් කෙනාගෙ රුචිකත්වය අනුව එය වෙනස් වෙනව රෝස මල් වලට ගොඩක් දෙනෙක් ආසයි. මල් ලෝකයේ රැජිනක් ලෙස රෝස මල පිපි සදාතනික දහම අනුව පරවි යනව.පෙති ඉතිරියත් කියවන්න »


අතිතයේ සිට මෑතකාලය දක්වා යුක්තිය පසිදලීමේ විධික්‍රම පෙන්නුම් කල පොතක් – ශ්‍රී ලංකා‍වේ අපරාධ විද්‍යාව සත් සමුදුර August 30, 2011

මෙවරත් කියන්නට යන්නේ නීති ක්‍ෂෙත්‍රය හා සම්බන්ධ පොතක් පිළිබදවයි. මෙම පොතේ නම් තමයි. ශ්‍රී ලංකා‍වේ අපරාධ විද්‍යාව සහ එහි තේමාව ලෙස දක්වා තිබෙන්නේ ක්‍රි.පූ. රාවණා යුගයේ සිට විසිඑක්වැනි සියවස දක්වා... මෙම පොතේ කතුවර මහතා තමයි හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන ආරියසේන එදිරිවීර මහත්මයා.පර්යේෂනාත්මක ග්‍රන්ථයක් වූ මෙහි ඒ මහතා රාවණා යුගයේ සිට මෑත කාලවකවානුවක් දක්වා අප රටේ බන්ධනාගාර ව්‍යුවහය හා සම්බන්ධව ඒ ඒ රජවරුන් යුක්තිය පසිදලීම පිණිස ගන්නා ලද විවිද ක්‍රියා මාර්ගයන් වගේම ... ඉතිරියත් කියවන්න »


37. සලීම් – අනර්කලී කතාව……පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්…….1 නිදහස් සිතුවිලි August 30, 2011

නිධාන කතාව නොහොත් පූර්වාපර සන්ධි ගැලපීම වසර 2009, ශීත සෘතුවේ අවසන් භාගයේ සන්ධ්යාවක්, පන්ජාබයේ සිට ශ්රී නගර් දක්වා දිවෙන මහා මාර්ගයේ කාශ්මීර ප්රාන්ත සීමාව අසල බොහෝ සෙයින් ජන ශූන්ය ප්රදේශයක්, නිල් පැහැති ස්කෝඩා වර්ගයේ රිය මවිසින් මිලයට ගෙන තවම මසක් වත් ගෙවී නැත.වැළමිටි වංගු ගහන මාර්ගයේ රිය ධාවනය කොහොමත් අපහසුය. ඉර හැරුණු වහාම ඇරඹුනු කඩින් කඩ හිම පතනය නිසා ඇති වූ තුනී හිම තට්ටුව බෙහෙවින් ඉතිරියත් කියවන්න »


සීතාවනි ඔබෙ සෙනෙහස මට ඕනෑ නැති බව LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ August 30, 2011

   බීප්...බීප්.....බීප්...... හදිසි කාල නාදකයෙන් නිකුත්වූ ශබ්දයත් සමඟම ඉන්ද්‍රජිත්ගේ අවධානය ඒ වෙත යොමුවිය.තමා පොලොවෙන් පිටත්වන විට සතුරු කරදර වලින් ආරක්‍ෂා වීමට විමානයේ පිටත මයිකා තහඩුවල ආලේපනය කරන ලද කොහොඹ හා භූනාග සමඟ මිශ්‍රකල කළු මයිකා ද්‍රවයේ ක්‍රියාකාරිත්වය ක්‍ෂය වෙමින් පවතින බවත් විමානය "ආකාශාකාර" (අහස ලෙස පෙනෙමින් අදෘශ්‍යමාන වීම) තත්ත්වයෙන් ඉවත් වෙමින් පවතින බවත් හදිසි කාල නාදකයෙන් පිටවූ ශබ්දයෙන් දැන්වූ බව ඉන්ද්‍රජිත් වටහා ගත්තේය.     සේද,කපු,ලෝම,මයිකා මිශ්‍රණයෙන් සාදා ස්වභාවික ශාකසාර වලින් ... ඉතිරියත් කියවන්න »


Rss පිලිබදව Nimnaya | නිම්නය Official Blog August 30, 2011

ඔබ බ්ලොග් වලට නවකයෙක්නම් ඔබට තිබින ගැටලුවක් වන්නට පුලුවන්. ඔබේ බ්ලොග් අඩවියේ Rss ලිපිනය සොයා ගැනීමට නොහැකි වීම. අපි තිරනය කල මේ ගැන සරලව කියා දෙන්න.ඔබේ බ්ලොගය Wordpress අඩවියක් නම් එහි ලිපිනයේ අගට /feed/ එකතු කිරිමෙන් ඔබේ Rss ලිපිනය සකසා ගත හැකි.උදාහරනය - http://example.wordpress.com/feed/Wordpress බ්ලොගයේ Atom feed ලබා ගන්න අවශනම් /feed/atom/ එකතු කරන්න. එවිට ඔබට Atom සකසා ගත හැකියඋදාහරනය - http://example.wordpress.com/feed/atom/ඔබේ බ්ලොග නිර්මානය කලේ Blogspot අඩවියෙනම් Rss ලිපිනය ලබා ... ඉතිරියත් කියවන්න »


One ද? Two ද? isuru71's Note » සිංහල August 30, 2011

සය සාමාජික සැහැල්ලු පන්දු cricket තරගාවලියක්. රු.1000ක් දුන්නා, ගැහුවා, දින්නා රු.6000ක් ඇරන් ගෙදර ගියා. හැම කණ්ඩායමකටම නමක් තියෙන්න ඕනෙ. Knight Riders, Daredevils ඕන මගුලක්. ලියාපදිංචි කරන තැන අමුතම පොරක්. ටිකක් විතර චේන් පැනපු එකෙක්. ඔන්න ඉතිං එකෙක් තව පස් දෙනෙක්වත් සෙට් කරගෙන රු.1000කුත් ඇරගෙන ආවා. “අයියෙ අපිත් ගහනවා, ‍මෙන්න 1000″ “මල්ලි මේ කොලේ නම් ටිකයි වයසයි ලියාගෙන එන්න” ඉතිං මේ මල්ලි පැත්තකට ගිහින් නම් ටිකයි වයසියි ලියාගෙන ආයෙත් අයියා ගාවට එනව. “ආ.. අයියෙ නම් ටික” “මල්ලි ... ඉතිරියත් කියවන්න »


නිම්නය ආරම්භ උන වගයි. නිම්නය බ්ලොග් කියවනයේ බ්ලොග් අඩවිය August 30, 2011

නිම්නය ආරම්භ උන වගයි... මේය නවතම කියවනයක්නම් නොවේ 2010 සැප් මස 11, සිට ඔබ සමග සිටි ලාංකීය බ්ලොග් කියවනයයි. අප මීට පෙර ඔබව දැනුවත් කලා අපගේ නාමය ලගදීම වෙනස් වන බව. නිම්නය සදහා ලංජනයක් ඔබටද සැදිමෙන් දායක විය හැක. නිම්නය සදහා සුදුසු ලාංජනයක් 170x145 ප්‍රමානයේ ඔබටද සදා අපගේ ඉ-මේල් ලිපිනය මගින් එවිය හැක. එය ඔබේ නමින්ම පල කීරිමට අප සුදානම්. අපගේ ඉ-මේල් ලිපිනය nimnayainfo@gmail.com, ඉතිරියත් කියවන්න »


KAVI BOONDIYA | මේ ඒ වෙරළ ම ය – [ජගත් ඡේ එදිරිසිංහ] බූන්දි|BOONDI August 30, 2011

නුඹ පා තබන වෙරළට මම නෙත් හෙළමි මෙහි සිට බෝ දුරක් තිබුණට එහි වැලි පෙනෙයි මෙතැනට තැබු සඳ දෑත් ඒ මත තඹ පැහැ වැලිති තැවරිණ නුබ ගැබ නොපිපි තරු ලස දුටුවෙද එවැලි කැට මත සොයා පියවර හඳුනන ගියා වෙද කවිය අරගෙන හමා ආ රුදුරු වෙසකින මහා මේඝයද වැතිරිණ මග ලකුණු වනසන මෙන තරු ලකුණු වැරදුණ සඳ මරු වැල් අතර බිම වැද දුරු බෝ සිහින පොදි බැඳ හුරු නැති මගක දෝ අද ඇඳුණ කව් ගී මනරම් මැකුණ වෙරළද සිපගම් කටුක රළ මැද සැනහෙම් සුවඳ නොසිඳුණ සෙනෙහෙන් නුඹේ කවි සිත අසලින තබා යමි පරව ... ඉතිරියත් කියවන්න »


..:: McAfee AVERT Stinger 10.2.0.259 Portable මෘදුකාංග ::.. ..:: සිප්සල ::.. August 30, 2011

VIP FileLetitbit ඉතිරියත් කියවන්න »


වැද්දන් මිනිස් ගජ්ජුන් කරමු W3Lanka August 30, 2011

වැදි මිනිසකු මහනුවර රෝහලේ සේවය කැන බව කියන සිය පුතා හමු වන්නට යන්නට නො දුන්නේ යයි උරණව දුන්නෙන් මානා ඊතලයක් විද ආරක්ෂක නිලධාරියකුට බරපතල ලෙස තුවාල සිදු කර තිබේ. මෑතදී පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් එක් වැදි නායකයකු කියා තිබුණේ තමන් වැදි නායකයා වුව ද මස් මාළු නො කන, සත්ගුණවකකු බවයි. මස්, මාළු නො කෑම හෝ නො කන බව කීම හෝ දැන් ලංකාවේ විලාසිතාවක් වී තිබේ. එය කෙනෙකුගේ පෞද්ගලික මතයක් වුව ... ඉතිරියත් කියවන්න »


..:: BSR Screen Recorder 5.2.5 Portable දැන්ම ලබා ගන්න ::.. ..:: සිප්සල ::.. August 30, 2011

ඉතිරියත් කියවන්න »


..:: Microsoft Office 2010 Blue Edition full (x86/x64) දැම්ම ගන්න ::.. ..:: සිප්සල ::.. August 30, 2011

මෙම මෘදුකාංගයේ ධාරිතාව 873.17 Mb  වෙනවා.ඔබේ පරිගනකයේ තිබිය යුතු සුදුසුකම්:Processor: 2.5 GHz.RAM: 2 GB recommended (minimum 1 GB).Hard drive: depends on the parameters setpart1.rarpart2.rar ඉතිරියත් කියවන්න »


RATHU BOONDIYA | අලුත් කන්නලව්ව – [උදය ආර්. තෙන්නකෝන්] බූන්දි|BOONDI August 30, 2011

රජුන් ඇමති මැතිඳුන් රජ කරන රට කරන වැඩක සුබ සලකුණු නම් නොමැත උන්ට මිසක රට වැසි හට වැඩක් නැත ගෙවී ගොස් ය වැඩියෙන් අඩ සියක වස සරු බිම් නිසරු බිම් කොට යළි සකස්කොට උන් ගැන හිතා ලොකු පොඩිවට කැබලිකොට ලාභය පතා කා හට වුව අලෙවිකොට නම් කොට කියති ඇති බව එය දියුණුකොට කැබලි කැබලි හැම තැනක ම ඇත බැබලී මිනිස්කම් ගිහින් ඇත තව ඈතට ඉගිලී තමා පවුල ගම නගරය රට ම වෙලී අඳුරු සිහින ඵල නැති සළුවක පැටළී රටක් ... ඉතිරියත් කියවන්න »