මේ ගැන මම දැම්ම මුල් ම සටහන කියවන්න බැරි වුනා නම් මෙතනින් ගිහින් කියවලා එන්නකෝ, මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් වේවි. එහෙම නතිවුනොත් සමහරවෙලාවට අගක් මුලක් තේරෙන්නේ නැතුව යාවි. මම කලින් කිව්වනේ ලෝකේ පුරා IP address බෙදන රාජකාරිය අයිති ICANN කියන සමාගමට කියලා. මේ සමාගමට අයත් IANA (International Assigned Numbers Authority) කියන සමාගම තමයි මුලු ලෝකයම කලාප වලට බෙදලා ඒ ඒ කලාප වලට IP address බෙදලා දෙන්නේ. මේ අවුරුද්දි මුල ... ඉතිරියත් කියවන්න »
හායි! අපේ නීතිවාදී ආණ්ඩුව තවත් නීතියක් ගෙන එන්න යනවා ය. එය අප වැනි පාන් පිටි කෑම කන්නට ලොල් පාන් පිටි ත්‍රස්තවාදීන්ගේ ශරීර සෞඛ්‍යයට හේතු වේ. තිරිඟු පිටිවල නිවුඩ්ඩ ඉවත් කිරීම 20% දක්වා සීමා කිරීම අලුත් නීතියයි. මේ දක්වා තිබූ නීතිය අනුව, තිරිඟු පිටිවල පෝෂ්‍ය ගුණය ඇති නිවුඩ්ඩෙන් 74%ක් ම ඉවත් කරගෙන කුකුල් කෑම ආදිය හදන්නට වෙන ම විකුණන්නට පිටි සමාගම්වලට බලය තිබිණි. මීට පෙරත් අපේ සෞඛ්‍ය ඇමතිතුමා පාන් පිටි ත්‍රස්තවාදයට එරෙහිව සෑහෙන පියවර ... ඉතිරියත් කියවන්න »
හැට වසරක් පැරණි එජාපයට සිදුවී ඇති සන්තෑසිය පිලිබඳව මුලු රටම කතාකරයි. විශේෂයෙන්ම ආණ්ඩු පක්ශයේ අයත්, පත්තර වෙබ් අඩවිත් කතාකරයි. පාක්ශිකයන් බොහෝදෙනෙක් නිහඬව ඉන්නේ කතාකරලා වැඩක් නැති බැවිනි. ඕනැ මගුලක් කරගත්තදෙන්...පොදු මහජනතා පාක්ශිකයා පැත්ත්කටවී නිහඬව සිටිනවා පමණක් නොව චන්දපොල පලාතේ යන්නේ නැත. චන්දපොලට නොයන එජාප පාක්ශිකයාගේ චන්දය ග්‍රාම-නිළධාරීන් සමග එක්වූ ආසනයේ ආණ්ඩුපක්ශ සොරදෙටුවා එක්කෝ සොරකම් කරයි නැතහොත් නම චන්දලයිස්තුවෙන් කපාදමයි. පක්ශය තුල පැහැදිලි පිල්බෙදීමක් ඇති අතර රනිල් පිල, සජිත්/කරු පිල හා දිනන ... ඉතිරියත් කියවන්න »
පින්තූරය මෙතනින්මේක චතුර දහම් පාසල් ගිහින් වෙච්චි දෙයක්එතකොට චතුර එක ශ්‍රේණියට ඇතුලත් කළා විතරයි. අම්මයි ලොකු අම්මයි දෙන්නම ඉන්න හින්දා චතුරට දහම් පාසලේ වසරක් ඉහළ පන්තියට තමයි ඇතුලත් වෙන්න ලැබුනෙත් දහම් පාසලට භාර දුන්නට චතුරට අම්මා සරමක් මහලා දුන්නේ නෑ, ඒ දවස් වල ටිකක් අම්මට වැඩ වැඩි වෙච්චි නිසාත් ගෙදර ඒ දවස් වල පොඩි වැඩ වගයක් කරපු නිසත් වෙන්න ඇති. මේ කියන දවස් වල චතුරගේ තාත්තා උසස්වීමකට මොකක් හරි විභාගයකට ... ඉතිරියත් කියවන්න »
ටික කලකට පෙර නම් වන අලි නමින් සත්ව කොට්ඨාශයක් ලංකාවේ සිටියේ නැත. හීලෑ අලින්ට අමතරව සිටියේ වල් අලින් පමණි. වල් අලි, වන අලි බවට නාමකරණය කරන ලද්දේ අපේ වනජීවීන් භාර ඇමැතිතුමා විසිනි.
එතුමා මේ පිලිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත්කරනු ලැබූ අවස්ථාවේ නැඟුනු ප්‍රශ්නයකට පිලිතුරු වශයෙන් කීවේ, මේ වෙනස කරනු ලබන්නේ "වල් අලි" ලෙස හැඳින්වීමෙන් මේ සත්වයාට සිදුවන අපහාසය වැලැක්වීම පිණිස කියාය.
මට මෙතැනදී සරළ
ඉතිරියත් කියවන්න »
ඔබ මට සිහිවෙයි
දහසක් ගිලනුන් මියගිය
මේ ඇඳ මත
නිසලව වැතිරී මම
ඔබ ගැන සිත සිතා ඉඳිමි.
මෙය
මැදියම් රැය විය හැක.
කාලය ගලා නොයයි
විශ්වය නිශ්ශබ්දය.
එකී නිහඬතාවය මැද
ගන නිල් කළුවර තුල
යාන්තමින් සිතට ඇසෙයි
කඳු මුදුනින් බැසගෙන
මිටියාවත් දිගේ ගලන
ඔබේ මිහිරි ගී රාවය.
කවදාවත් නැති තරමට
අද ඔබ මට ආසන්නය.
නිදිබර සුසුම් පොදක්
රහසක් මා කණට කියයි
සියුමැලි ඇඟිලි තුඩක්
මා ඇසිපිය සෙමින් සිඹියි.
ඉවකින් මෙන් මට වැටහෙයි
ඔබ මා ළඟ සිටියි.
උණුසුම් සුළඟක් සේ
පර මල් සුවඳක් සේ.
දැන් මට තනියක් නැත.
නොගැයූ ගීයක තනුවක් වී
නොහෙළූ කඳුළක සිසිලක් වී
නොපැතූ පැතුමක කළලක් ... ඉතිරියත් කියවන්න »
මේ ටිකේ සුද්දිට සෑහෙන්ඩ බීසි ගෙදර ඇවිත්නේ.. හේතු රාසියයි.. එකක් තමා මහනුවර පෙරහැරට ඔපිසියේ නිවාඩු වීම.. සහ බෝඩිටම් කාමර පෙරහැර බලන්න ඒන අයට දවෙස් කුලියට දීලා ඉන්න තැනක් නෑ නොවෑ.ඉතින් සුද්දි ගෙදර ඇවිත් බරට වැඩ මොනාද ඉතින් වැඩ... උයන්න, ගේ මොබ් කරන්න, මල් පැල බලන්න, ඔව්වා තමා.. ඔය අස්සෙ ඉතින ඉඳලා හිටලා සැප නින්දවල් හේමත් දානවා උදාහරණයක් වසයෙන් කීවොත් අද උදේ අටහමාරට නිදාගෙන 12ට නැගිටලා උයලා කාලා 2 ඉඳන් හතරාමාර ... ඉතිරියත් කියවන්න »
“අනික එයාට ඒක එච්චර අපහසු දෙයකුත් නෙමෙයි.”
මොරොසොව් කියුවේ ඇහෙන නොඇහෙන තරම් හඬ බාල කර රහසිනි. “දුම්රිය මාර්ග වල මොකක් දෝ ඉංජිනේරු තනතුරකුත් එයාට තියනවා. අතු ගලා යන ගංඟාවක වගේ හැම පැත්තකටම විහිදුන බලය තියනවා. ආහාර ගබඩාවක් පොඩ්ඩක් නරක් කරන්න විතරයි ඔහුට තියෙන්නෙ -බිමට වැටිලා, ටිකක් තෙත් වෙලා වගේ මොකක් හරි- එහෙම වෙලා ඒක නුසුදුසු යැයි ප්‍රකාශ කරන්න. එච්චරයි. ඉතිරිය සරලයි. ඒ ගබඩාව සද්ද බද්ද නැතිව අපේ කුඩා කඩ ... ඉතිරියත් කියවන්න »
ගිය පොය දවසක රත්ගමයා ට මොකද උනේ කියලා පොස්ට් එකක් දැම්මනේ.... ඉතින් අදත් පොය දවසක්..... සෙනසුරාදා නිවාඩු දවසකම පෝයක් ආවහම ඒක හරියට දැනෙන්නේ නැද්ද කියලා මට හිතෙනවා.... ඇත්තටම දේවා තවම ඉතින් එක තැනක නෙමේනේ... ආදරේ කලාට තවම ඉතින් එක තැනක ජිවත් කෙනෙක් වත් එහෙම දරු සුරතල් බලන කෙනෙක්වත් නෙමේනේ...මම දන්න ගොඩාක් දෙනෙක් ඒ අයගේ පවුලේ අය ඔක්කෝම එකතු වෙන්නේ මාසෙටම එක දවසයි දෙකයි... හැමෝම ජිවිතේ දිනන්න ජිවිතේ එක්ක සටන් කරන්න ... ඉතිරියත් කියවන්න »
අද....පසළොස්වක හඳඅහසෙ පායලාමුලු නුවරමපෙරහැරට සැරසෙද්දිඅපි දෙන්න අඬනවාදළදා සමිඳුත් නොදකිනනුවර කඳු වළල්ලක්මහා පවුරක් වෙලාඔයාව හිරකරගෙනමම අනෙක් පසඒ කඳු වළල්ල දිහාකඳුලු මැදින් බල බලසුසුම් හෙලනවඅපි දැන් මොකද කරන්නෙ?දෙන්නට දෙන්න අහන ප්‍රශ්නෙටදෙන්නටම උත්තර නෑහැමදාම ඉන්නනමුණුකුල කන්ද වගේකිසිදාක නොසැලීහැම දුකම දරාගෙනබොල්ගොඩ ඉවුර වගේමහා ජල කඳ රඳාගෙනබිඳක් වත්පිටත යානොදීඑහෙමයි කිව්වෙදෙන්නට දෙන්නහැමදාම හිනා වෙන්න...එච්චරයි...... ඉතිරියත් කියවන්න »
හප්පා හුඟ කාලෙකින් කස්ටිය වෙනුවෙන් පොඩි මතකයක් දීල යන්නයි ආවේ. මේ දවස්වල මගේ පළමු වසරේ පළමු වර්ෂාර්ධ විභාගෙට පාඩම් කරන ගමන් අළුතෙන් දාන්න හිතන් ඉන්න ලිපි නම් ගොඩයි. ඒකෙන් ටිකක් වත් දාන්න කවදා හම්බෙයිද කියල මම ම දන්නේ නෑ. ඒ මදිවට මේ මඟුල් නගරෙට මොබිටෙල් 3G signal නෑ. එපා වෙනවා වැඩක් කොරන්න. ලැප්ටොප් එකට ඩොංගලේ ප්ලග් කොරල වත්ත වටේම යන්න ඕන සිග්නල් හොයන්න. කීප පාරක් පැමිණිලි කරත් වැඩක් නෑ. ටිකක් ... ඉතිරියත් කියවන්න »
රත්තරන් ඉල්ලමක් වන මනුෂ්‍ය අපද්‍රව්‍ය සඳහා වැසිකිළිය යාවත්කාලීන කිරීම බිල් ගේට්ස්ගේ ඊ ළඟ වෑයමයි. ඩොලර් මිලියන 41.5 ක් තම සංවිධානයෙන් ඊට වෙන් කරන ගේට්ස් සූර්ය තාප පැනල් සහ මයික්‍රොවේව් වලින් දුවන වැසිකිළි ව්‍යාපෘති ගැන දැනටමත් අවධානය යොමු කර ඇත්තේ ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ‘මූලික සනීපාරක්ෂක පහසුකම්’ යනු මිනිස් අපද්‍රව්‍ය පිට කරත හැකි වල කක්කුස්සියක් වත් තිබීම ය. ‘වැඩි දියුණු කරන ලද සනීපාරක්ෂක පහසුකම්’ යනු එක පවුලේ අයට වඩා වැඩි ... ඉතිරියත් කියවන්න »
කාලෙකින් පෝස්ට් එකක් දාන්න හම්බුනේ, ඒක නම් පෝස්ට් එකක් නොදාම බැරි හේතුවක් නිසා ඒ තමයි ඉරාජ් ලොක්කගෙ පොලිසිය වීඩියෝ එක. සමහරු බනින (බනින්නෙ ඉතින් පොලිසියෙ අයම තමයි) ලන්කාවෙ ඉන්න ඕන පොඩි එකෙක්ට තේරෙනවා පොලිස්සිය කියන්නෙ මොකද්ද ඉන්නෙ මොනවගේ අයද කියලා. ඒත් ඒ සිතුවිල්ල 100%ම හරි කියන්නත් බැහැ නමුත් පොලිසිය ගැන මිනිස්සු අතරෙ තියෙන ප්‍රතිරූපෙ එන්න එන්නම පිරිහෙනවා. පාරෙදි ඇල්ලුවොත් කීයක් හරි අරන් අතාරිනවා. බස් එකකට නැග්ගොත් ටිකට් ගන්නෙ නෑ උඩබලාගෙන ... ඉතිරියත් කියවන්න »
අතුල අධිකාරි ලාංකීය සංගීත ලෝකයේ පෙරළිකාර චරිතයක් . සමිතා මුදුන්කොටුව ද
එලෙසම නවසංගීත රටාවක් බිහිකළ චරිතයක් . බේ යුවලගේ එක්වීම බොහෝදෙනෙක්
සැලකුවේ ලාංකීය සංගීත කලාවේ සහශ්‍රයේ පෙරලිය ලෙසයි . නමුත් අපේ අවාසනාවකට
ඔවුන් දෙදෙනා 2005 වර්ෂයෙන් පසුව එකට ගීත ගායන කල වාරයක් ඔබට මතකද ? . ඒ
දුරස්වීම යලිත් ලංකල ගීතයක් පසුගිය ද නවපරපුරේ සංගීත ශිල්පියෙකු අතින්
නිර්මාණය වුණා. ඒ මාධව හේවාවසම් රචනා කර සංගීතවත් කල ආලෙන් වේලාගන්න
ගීතයෙන් . ... ඉතිරියත් කියවන්න »
කලින් වතාවෙ කිවුව විදිහට ටයිප් කරන්න පුරුදුවුන නිසා දැන් අපේ යාළුවො නිකං වෙඩි වගේ ටයිප් කරනව ඇති නේද? කලින් පෝස්ට් එකෙන් මම කිවුවනෙ කොම්පියුටර් කීබෝඩ් එකේ අකුරු පිළිවෙලක් නැතුව පිහිටල තියෙන්න හේතුව. මතකනෙ අර ටයිප් රයිටරේ මිටි පැටලෙන කතාව. ඇත්තටම ඒක විතරක්මත් නෙවෙයි හේතුව. අපි ටයිප් කරන ඕනෑම වචනයකට අත් දෙකම පාවිච්චි කරන්න සිද්ධවෙන විදිහට තමයි ඒකාලෙ ටයිප් රයිටරේ ඩිසයින් කරල තියෙන්නෙ. එතකොට වැඩේ අත් දෙකටම සම සමව බෙදිල යනවනෙ. ... ඉතිරියත් කියවන්න »
"මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා. දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෙර කාරයත් එකයි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් ... ඉතිරියත් කියවන්න »
අහස යටම කොතැන හරී
රහස දන්න කෙනෙක් ඇතී
පාට පාට දේදුනු යට
අන්සතුවූ පෙමක් ඇතී
ගැස්සෙන හිත වස්සනකොට
දෑස් අගින් සුසුම් රැලී
කලුවර රෑ සඳවත වෙත
මගෙ හදවත දිගහරිමි
මලක් වී පිපී සිහිනෙක
විලක් කලා නුඹ හදවත
අන් කෙනෙක් සතුලු මුවරද
හීනයක් වගේ දිවියම
ඈත දිලෙන සීතසඳට
මෑත ඉඳන් කෑගසමී
මට පිස්සුලු හිත බොලඳලු
දහක් දෙනා සිනාසෙති
පිස්සු නෙවෙයි මගේ හැටී
අහන්නත් කෙනෙක් නැතිකොට
ඇහැව්වත් කියන් නැතිකොට
මට කන්දෙන සීත සඳෙන්
නුඹ කොහෙදැයි මම අසමී
හිතේ තිබුනු පැතුම් පතපු
පෙරුම් පුරපු හීන දැකපු
තාම කියාගන්න බැරිවුනු
දාහක් සිරගත සිතුවිලි
දිලිහෙන සඳටම කියමී
ඉඩ ලැබුනොත් මතු දවසක
සුදු ... ඉතිරියත් කියවන්න »
අයිමත් ලියන්න කියලා හිතුවා.... බ්ලොග් එක පෑත්තේ එන්න බෑරිවුනේ යාපනේ පෑත්තේ පොඩි වියාපෘතියකට සෙට් වුනා දෑන් ඒක ඉවරයි ආයිත් පරන විදියටම ජීවිතේ ගලන්නයි හදන්නේ.ඒපෑත්තේ ගොහින් කරපු වෑඩ ගෑන මම පස්සේ කියන්නම්,හෑබෑයි ජීවිතේ ලබන්න පුලුවන් හොදම අද්දෑකීම් ටිකක් ලබන්න මම වාසනාවන්ත වුනා කිව්වොත් හරි.යුද්දේ තිබුනු කාලේ දරුනුවටම යුද්දේ තිබුනු ප්‍රදේශ කීපයකටම මට යන්න වාසනව ලෑබුනා,ඉතින් ඉදිරියේදී ඒ පිලිබද අද්දෑකීම් ගොන්නත් එක්ක හමු වෙමු...... ඉතිරියත් කියවන්න »
අපි කන්තෝරු ආවහම විවිධාකාරයේ බයිට් අපට හමු වෙනව ..අලුත් බයිට් එක තමා ග්‍රීස් ඩෙවිල් කියන එක.කන බොනකොට යන එනකොට කයියක් තලාගන්න මේ බයිට් මාර පොරෝජන් වෙනව අපිට.අපේ මිස් කෙනෙක් ඉන්නව එයා රෑ වෙනකල් බබත් එක්ක බලං හිටියලු ඉංග්‍රීසි ප්‍රවෘත්ති යනකල් මොකද ග්‍රීස් යකාට කියන ඉංග්‍රිසි නම දැනගන්න..මේක ග්‍රීක් කියල කියෙව්වනම් අර ග්‍රීසියෙ පරණකාලෙ තියෙන දෙවිවරුන්ගෙ නම් සැටිවෙයි..ඒත් මේ ග්‍රීස් නේ..මේ කියම්න ග්‍රීස් ඩෙවිල් කියන නම තමා ඉංගිරිසියෙන් ග්‍රීස් යක්කු ලෙස ... ඉතිරියත් කියවන්න »
සෙංකඩගලපුර වීදි සරසමින් දළදා පෙරහැර ඇදෙයි. සාධු නද කඳු වළලු සිසාරා පැතිරෙද්දී දළදාව සෙංකඩගල පුරවරයට පැමිනෙන්නට පෙරාතුව වැඩ හිඳි පන්සල ගැන මගේ මතකය අවදි වෙයි. බොහෝ කලක සිට මේ පිළිබඳව ලියන්නට සිතා සිටි මුත් එය අතපසුව ගියද කල් නොයවා මෙය නිම කල යුතු යැයි මට සිතුනි. මෙහි සඳහන් කරුණු මා උකහා ගනු ලැබූවේ 1888 ජූලි 26 වැනිදා සිට දෙසැම්බර්. 28 වැනිදා දක්වා මැද මහනුවර රාජකීය නගරය පිළිබඳව ජේ එම් එස් ... ඉතිරියත් කියවන්න »
නවීනතම මෝටර් රථ නිශ්පාදන සමාගමක් වන නිසාන් සමාගම සිය නවතම මෝටර් රථය 2012 දී වෙලදපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වනව.එය නමින්Big Box ය.මෙහි මිල $40,000 වන අතර ඉතා වැඩි ඉඩ් කඩකින් යුතු වෑන් රථයක ස්වරූපයක් ගනී. ඉතිරියත් කියවන්න »
ලොව ජනප්‍රියතම සමාජ වෙබ් අඩවිය වන ෆේස්බුක් එම කිරුල වසර කිහිපයක සිට රැක ගෙන සිටිනවා.නමුත් දැන් එම කිරුලට අභියෝග කිරීම සදහා නවතම සමාජ වෙබ් අඩවි කිහිපයක් සූදානමින් සිටිනවා.ෆේස්බුක් වෙබ් අඩවියේ නොමැති නවතම විශේෂාංග කිහිපයක්ම මේ සදහා අන්තර්ගතකිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි අපට දැනගන්නට ලැබෙන්නේ.ගූගල්+ලොව ප්‍රමුකතම සමාගමක් වන ගූගල් සමාගම මේ වනවිට සමාජ වෙබ් අඩවියක් අත්හදා බලමින් සිටිනවා.එය ගූගල්+ ලෙසට නම් කර තිබෙන අතර මේ වනවිට එය සාර්ථකව අත්හදා බලමින් සිටින අතර ... ඉතිරියත් කියවන්න »
1. ´´එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. 2. ´´ස්වාමීනි, කොපමණකින් වනාහි භික්‍ෂු තෙම සංඝයා අතර වාසය කරන්නේ, පහසුවෙන් වාසය කරන්නේද?´´ 3. ´´ආනන්‍දය, යම් [...] ඉතිරියත් කියවන්න »
මෙම සේවා ළඟදීම වසා දමන්නට යන බවයි ආරංචිය ඒ පැත්තේ ගිහින් අවොත් පොඩ්ඩක් ඒ අත්දැකීම විඳගන්න පුළුවන් වෙයි.Google Swiril නම් අපූරු එකකි.2011 සැප්තැම්බර් 5 පින්තූර උඩ කොටන්න.ඒවාට අදාල සබැදුම් යොදා ඇත.මෙම සේවා වසා දමන බවයි ආරංචිය. ඉතිරියත් කියවන්න »
මේක URL Submit Script එකක් මේක ඔයාගේ Hosting Account upload කරලා පුලුවන් URL Submit සයිට් හදන්න. බලන්න මම හදපු එක. http://urlsubmit.lankeeya.info/ මේ වැඩේට Free Hosting ඕනම් මේකන් ගන්න. 10Gb 100Gb Bandwith Hosting http://hosting.lankeeya.info/ Down time නෑ ඇඩ් දාන්නේ නෑ Life Time Free මගේ වැඩක්. මෙතනින් ගන්න http://www.urlsubmitscript.com/URL_Submit_Script.zip ඉතිරියත් කියවන්න »
ආයුබෝවන්..!වාසනාවන්..!
ඔව් හිතාදර ප්‍රේක්ෂක..ශ්‍රාවක..පාඨක ජනතාවෙනි..මෙන්න ඔබ පුල පුලා බලා සිටි ඒ අසිරිමත් මොහොත..මේ මොහොතේදී උදා වෙනවා...(ගහපියව් යකුනේ අත්පුඩියක්..)
ඔබගේ ප්‍රියතම ඉවුම් පිහිමු වැඩ සටහනයි මේ දැන් ඔබ ඉදිරියේ දිස්වන්නේ...
මාර....සරණිය....(තූ විතරක් මේකලාට කැඳ නැද්ද ටිකක් හයියෙන් අත්දෙක තලා ගන්නවත්..)
හරි හිතවතුනි..එහෙනම් අදත් ඔබේ වැඩ සටහන ඉදිරිපත් කිරීම සඳහා ඔබේ දයාබර නිවේදක.. ඉතිරියත් කියවන්න »
මේ දිනවල ලොව කොතනත් කතාබහට ලක්වන මාතෘකාවක් වන්නේ සමාජ වෙබ් අඩවි පිලිබදවයි.මේ 2011 වර්ෂය වනවිට ලොව ජනප්‍රියතම වෙබ් අඩවි 10යි.Facebook MySpace Bebo Friendster hi5 Orkut PerfSpot Zorpia Netlog Habbo ඉතිරියත් කියවන්න »
පසුගියදා නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන මගින් විකාශය කල රුවන්වැල්ලේ සෝභිත ( දැන් සුනිල් ශාන්ත ) ගේ ක්‍රියා කලාපයට වත්මන් ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා විරුද්ධව අදහස් ප්‍රකාශ කොට තිබෙනවා.භික්ෂුවකට දුරකතනයෙන් කතාකොට එවැනි දෙයක් පටිගත කිරීම සදාචාර නොවන බවත් නෙත් එෆ්.එම් ගුවන් විදුලිය සීල් තැබිය යුතු බවත් හඩ්සන් සමරසිංහ කියා සිටියේ උදෑසන පුවත් විග්‍රහය අතරතුරයි. ඕකට කියන්නේ ටැලිෆෝන් හැකින් - හඩ්සන් " දැන් මෙතන ප්‍රශ්නයක් ආවේ මෙන්න මේකයි.අපේ හාමුදුරුවෝ ගැන,චිවරය ඇරපු ... ඉතිරියත් කියවන්න »
මේ දිනවල රටේ වඩාත් කථාබහට ලක්වූ මාතෘකා අතර ග්‍රීස් යකාට හිමි වන්නේ ප්‍රබල ස්ථානයකි. රත්නපුර කහවත්ත ප්‍රදේශයේ වයස් ගත කාන්තාවන් අභිරහස් ලෙස ඝාතනය කිරීමෙන් කරළියට පැමිණි ග්‍රීස්යකා භූමිකාව අද වන විට රටේ සෑම අස්සක් මුල්ලකම කථා කරණ ප්‍රධානතම මාතෘකාව බවට පත්ව ඇත. කහවත්තේ ඝාතනයන් යනු එකිනෙකට සම්බන්ධයක් නැති හුදකලා ඝාතනයන් බව සාක්ෂි මගින් තහවුරු වුවද ජනතාව කීවේ මේ සියලු ඝාතන අද්භූත බලවෙිග හෝ ග්‍රීස් යකා නමින් සිදු කරනු ලබන සංවිධානාත්මක ... ඉතිරියත් කියවන්න »
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු. “පින්වතුන් වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. , 2. “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර [...] ඉතිරියත් කියවන්න »
ගැටුම් නිසා අවතැන් වූ ශ‍්‍රි ලාංකික දෙමළ වැසියන් යළි පදිංචි කරවීම සහ ඔවුන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ඉන්දීය පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව Lanka e Link වෙත වාර්තා වෙයි. ද හින්දු පුවත් පත පවසන්නේ මෙම විවාදය ලබන අගහරුවාදා පැවැත්වෙනු ඇති බවයි. ගැටුම් නිමා වීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ දෙමළ වැසියන් මුහුණදෙන දුෂ්කරතා සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට [...] ඉතිරියත් කියවන්න »
මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ පැවැත්වෙන වාර්ෂික ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලී පෙරහැර අද රාත‍්‍රී වීදි සංචාරය කෙරෙයි. ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර ශ‍්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේද ආකර්ශණිය දිනාගත්තකි. මෙවර එම පෙරහැර පැවැත්වෙන්නේ 1699 වන වරටයි. අද වීදි සංචාරය කරන අවසන් රන්දෝලී පෙරහැර රාත‍්‍රී 8ට පමණ යෙදෙන සුභ මොහොතින් දළදා මාළිගාවෙන් පිටවීමට නියමිත අතර [...] ඉතිරියත් කියවන්න »
ඩෙංගු වාහක ඊඩිස් ඊජිප්ටයි මදුරුවාගෙන්ම ව්‍යාප්ත වන තවත් රෝගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් සිටින බව Lanka e Link වෙත වාර්තා වේ. කහ උණ ලෙස හැදින්වෙන මෙම රෝගය ලතින් ඇමරිකානු සහ අප‍්‍රිකානු රටවල වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. එබැවින් කිසියම් ශ‍්‍රී ලාංකිකයෙකු එම රටවලට යන්නේ නම් ඊට දින 10 කට පෙර [...] ඉතිරියත් කියවන්න »
චීනයේ සිව් දින නිළ සංචාරය නිමා කරමින් ජනපති මහින්ද රාජපක්ෂ ඇතුලූ දූත පිරිස අද අලූයම මව්බිමට පැමිණි බව Lanka e Link වෙත වාර්තා වේ. මෙම සංචාරයේදී චීනයේ ප‍්‍රමුඛ පෙළේ තේ මධ්‍යස්ථානයක් වන ඉන්ෆිනි ටී නැරඹු ජනපති බීජිං විදේශ භාෂා අධ්‍යයන විශ්ව විද්‍යාලය වෙතින් ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලැබීය. එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ ශ‍්‍රී ලංකා පර්යේෂන කේන්ද්‍රය [...] ඉතිරියත් කියවන්න »
නිකිණි පුර පසළොස්වක පොහොය අදට යෙදී ඇත. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූයේ නිකිණි පුර පසළොස්වක පොහොය දිනකදී බව ශ‍්‍රාසන ඉතිහාසයේ සදහන් වෙයි. රහතන් වහන්සේ 500 නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම ධර්ම සංගායනාවට අනුග‍්‍රහය දැක්වූයේ අජාසත් රජුය. එමෙන්ම බුදු රජාණන් වහන්සේගේ අග‍්‍ර උපාස්ථායක මෙන්ම බුදු සසුනේ ධර්ම භාණ්ඩාගාරික ද වූ ආනන්ද තෙරුණ් වහන්සේ රහත්භාවයට පත් [...] ඉතිරියත් කියවන්න »
එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මගඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගගහිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලගඔබේ ජීවන සුවද අරන් ඈතට යන්නසංසාර ගමන් මග සෙනෙහස සොයා දිනකආ ගමන නිමා කල ඔබේ හදවත ගාවසෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහසගලායයි අතීතේ මිය ඇදුනු සොහොන ලගඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවදමගේ මතකය වසා සදාකල් රැදෙනු ඇතසංසාරයේ යලිදු නවාතැන් සොයායනමගේ මලගම දාට ඇවිත් යන්නට එන්නඑපා යලි හමුවන්න ජීවිතේ ගමන් මගඔබෙන් මට උරුම වූ ... ඉතිරියත් කියවන්න »
Photo courtesy - Premshanal Crishanth & Reza Seedin ඉතිරියත් කියවන්න »
පහුගිය ජුලි මාසේ මම් අදුනන ගෑනු ළමයෙක් ගේ උපන්දිනයක් තිබ්බා.උපන්දිනේට කලින් දවසේ මට කෝල් එකක් දීලා කිව්වා එයත් එක්ක උපන්දිනේ දවසේ පන්සල් යන්න එනවද කියලා. උපන් දිනේ දවස නිසා එන්න බෑ කියන්නත් බෑ. අනිත් එක පන්සල් යනවා වගේ හොද වැඩකට එන්න කියන්නේ. ඔක්කෝටම වඩා කෙල්ලෙක් එන්න කියන්නේ. ඉතින් නොගිහින් කෝම !!!!
මාත් එන්නම් කියලා කිව්වා. කොහොමහරි උපන්දිනේ දවසේ එන්න කිව්ව අදාල බස් ස්ටෑන්ඩ් එකට ගියා. දෙන්නම බස් එකට නැඟලා වාඩි උනා. ... ඉතිරියත් කියවන්න »
ඊයේ (12) දිනයේ පැවති ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලිය ක්‍රිඩාංගනයේදී ගිනිස් වාර්තාවක් පිහිටුවීමට 1500 කගෙන් යුත් තරුණ තරුණියන් පිරිසක් සමත් වුවා. YOUTH නම් වචන මිනිස් නිරුපනයකින් ඉදිරිපත්කිරීම මගින් මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.බ්‍රිටිෂ් කවුන්සිල්හි ග්ලෝබල් චේන්ජ් මේකර්ස් සංවිධානය විසින් යෞවන සමාජ 10ක සහභාගිත්වයෙන් මෙම වාර්තාව පිහිටුවීමට කටයුතු යොදා තිබුණි.ජායාරුප පහතින් තවත් ජායාරුප ඉතිරියත් කියවන්න »
Techකතා 92වන වැඩසටහන 2011 අගෝස්තු මස 12වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ ද Skype හරහා දීපිකා (deeps) සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. දැන් Techකතා විසින් iPhone/iPod Touch වගේ iPad වලට Techකතා iOS App එකක් රැගෙන එනවා, මෙමගින් Techකතා ස්ජීවී වැඩසටහනට සවන්දෙන්න වගේම අපේ [...] ඉතිරියත් කියවන්න »
නුබට මතක නැතුවත් ඇතිමගේ මතකයේ තව ඇතිපොත් පෙටිටිය ඇතුලෙ තිබුනපරන ගණිත පොතක් ඇතුලේනුබේ පුංච් අත් අකුරින්ලියා තිබුන සටහන් වැකිඅරන් ගියා මං ඈතට......නුබට මතක නැතුවත් ඇති
මගේ මතකයේ තව ඇති
පොත් පෙටිටිය ඇතුලෙ තිබුන
පරන ගණිත පොතක් ඇතුලේ
නුබේ පුංච් අත් අකුරින්
ලියා තිබුන සටහන් වැකි
අරන් ගියා මං ඈතට...... ඉතිරියත් කියවන්න »
වැහි අදුරේ රිදී ඉරකුත්රලු පවනක සිසිලකුත්මනුෂත්වට අරුතකුත්ජාතිවාදයට කනේ පහරකුත්අයුක්තියට යුක්තියත්සැමදා නොමීයන මතකයකුත්අමතක කල නොහැකියසොයුරනේ.........මුන් අප රිදවන සෑම විටමමතකය අලුත්කරමින්ලබාදෙන ජීව ශක්තියඉකි බිදින පරපුරකඅරුණැල්ලටපලමු රිවිකිරනයි.......සදා සමරමුහද බැතින්නුබට මතක නැතුවත් ඇති
මගේ මතකයේ තව ඇති
පොත් පෙටිටිය ඇතුලෙ තිබුන
පරන ගණිත පොතක් ඇතුලේ
නුබේ පුංච් අත් අකුරින්
ලියා තිබුන සටහන් වැකි
අරන් ගියා මං ඈතට...... ඉතිරියත් කියවන්න »
ඔස්‌ට්‍රේලියාව හමුවේ පියවරක් පසු පසින් සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම දෙරට අතර තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයට හෙට (14 දා) හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී සහභාගිවෙයි. තරගය හෙට ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිය.
පල්ලකැලේ ක්‍රීඩාං ගණයේදී පැවැති පළමු එක්‌දින තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 7 කින් පරාජය කරමින් ආරම්භයේදීම තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්‌ට්‍රේලියාව සමත් වීම හෙට තරගයේදී ශ්‍රී ලංකාවට අමතර ... ඉතිරියත් කියවන්න »
මම සාමාන්‍යයෙන් සති දෙක තුනකට වතාවක් Facebook settings පරීක්ෂා කරලා බලනවා. හේතුව තමා නිතරම Facebook තුල අපිට ලබාදෙන security සහ වෙනත් option අඩු වැඩි වීම. ඔහොම බලනකොට ඒක දවසක් මෙන්න friends ලා අස්සේ මගේ මුළු phone contact list එකේම දුරකථන අංක තියනවා. මට හිතාගන්න බැරි වුනා එහෙම වුනේ කොහොමද කියලා. හිතාගෙන හිතාගෙන යනකොට මතක් වුනා Facebook මගේ contact list එක හොරකම් කරපු විදිය.මීට ගොඩ කාලෙකට කලින් මගේ ජංගම දුරකථනයට install ... ඉතිරියත් කියවන්න »
කොටට කොටේ ගවුම ඇදන්අපේ අහිංසක ඇස් ඒ දිහාට ගියාම ඔරවන්න නම් ඉද ගත්තම මුළු සර්වාන්ගේම පේන හින්දපතාර මල්ලක් කකුල් දෙක උඩ තියාගන්න නම් මොන මගුලටද මිනි ගවුම් අදින්නේ...? ඉතිරියත් කියවන්න »
ඔයාලා තාමත් හිතාගෙන ඉන්නේ ඔයාලා වැඩ කරන්නේ හරි ම තැන කියලද? කිව්ව්ට අහන්නේ නෑනේ, එහෙනම් මේ ටික බලලා ම තේරුම් ගන්නකෝ. ඊට පස්සේ ඔයාලා ම තීරණය කරන්නකෝ හරිද තැන කියලා!
වැඩ කරන අතරේ පුංචි විවේකයක්! එහෙ මෙහෙ පීනන මාළු බල බල මනසට විවේකයක් ලබාගන්න ගමන් ම මේ පුටු වලින් ඉබේ ම සම්බාහනයක් ලැබෙනවා. ම්ම්ම් කොහොමද ඒක?
තමන් වැඩ කරන පරිගණකයේ මොනා හරි ලෙඩක් ද? එහෙනම් මෙතනට අරන් ඇවිත් දෙන්න. ඒක හදන ... ඉතිරියත් කියවන්න »
(2011 අගෝස්තු 13, W3Lanka) මේ රටේ පාලකයන්ට පමණක් නො ව වැසියන්ට ද පිස්සු ය. උන්ගේ අලුත් ම පිස්සුව ග්‍රීස් යක්කුන් ඇල්ලීමේ පිස්සුවයි. මේ ග්‍රීස් යක්කු වනාහි බොහෝ විට පුවත් නැතිව වේලෙන ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ නිර්මාන වේ. එහෙම නැතිනම්, සායනික ප්‍රතිකාර අවශ්‍ය අසරණ මානසික රෝගීහු ය. ළිං ළඟ නානායක්කාර පාරක් දාන මිනිස්සු හැමදාමත් මේ සමාජයේ සිටිය හ. එහෙමත් නැතිනම්, සාමාන්‍ය හොරු ය. ඔය වරායවල්, ගුවන් තොටුපලවල්, අධිවේගී මාර්ග පිටින් සොරකම් කර රජුන් වගේ ඉන්න ... ඉතිරියත් කියවන්න »
කාලෙකින් පෝස්ටුවක් කොටන්න ගත්තෙ... වැඩ වගයක් සෙට් වුනා නිවාඩුක් නැති වෙන්න... පුළුවන් පුළුවන් වෙලාවට පස්සෙන් පන්නන්න දාගෙන තියෙන බ්ලොග් ටිකේ වැටුන පෝස්ටු ටික ටක් ටික් ටුක් ගහල තෝරන් කියෙව්වට සෑහෙන ප්‍රමාණයක් මිස් වුන ඒවත් තියෙනව... කවි තිබුන පෝස්ටු නම් කෙලින්ම රිජෙක්ට් කරන්න වුනා.... ඒව නිවාඩුවක් අල්ලන් කියවන්න ඕන.... කොහොමින් හරි ඔහොම අහුවුන වෙනී අයියගෙ බ්ලොගේ තිබුන පෝස්ටුවක් දැකල මතක් වුනා කතා සෙට් එකක්ම... ඔක්කොම උ/පෙ කරන කාලෙ වුන ඒව... පහුගිය ... ඉතිරියත් කියවන්න »
මේ සිද්ධිය උනේ මං පැටියා කාලෙ... ඒ කාලෙ අපි පදිංචි වෙලා හිටියේ බණ්ඩාරවෙල, බිඳුනුවැව කියන සුන්දර ප්‍රදේශයේ. මේ ගම තියෙන්නේ කොලඹ-බදුල්ල පාරෙම බණ්ඩාරවෙල නගරෙ පහුකරලා හැතැම්ම කීපයක් යනකොට.
ඉතිං ඒ කාලෙ මගෙ පුරුද්දක් තමා නිතරම කඩේ යන එක... හික්ස්! ඒ කිව්වෙ ගෙදර අවශ්‍යතා වලට කඩේ දුවන්න වෙන්නෙ මට තමයි. අපි එදිනෙදා ඕනෙ වෙන බඩු ගන්න පුරුදුවෙලා හිටියෙ බිඳුනුවැව හංදියෙ 'ගුණසිරි' එකෙන්. දැන් තියෙනවද දන්නෙත්
ඉතිරියත් කියවන්න »
තමිල්නාඩු ප‍්‍රාන්තයට පැමිණෙන ශී‍්‍ර ලාංකික වන්දනාකරුවන් ගුවන් තොටුපොළේදී ලියාපදිංචි කිරීමට ප‍්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත. චෙන්නායි හි නියෝජ්‍ය මහා කොමසාරිස් කි‍්‍රෂ්ණ මූර්ති ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලාංකික වන්දනාකරුවන්ගේ ආරක්ෂාව තර කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි. දඹදිව වන්දනාවේ පැවැති ශී‍්‍ර ලාංකික වන්දනාකරුවන් පිරිසක් පසුගියදා චෙන්නායි නුවරදී කිසියම් පිරිසකගේ පහරකෑමකට ලක් විය. පහරදීමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට [...] ඉතිරියත් කියවන්න »
දෙමලුත් නැති - සිංහලයනුත් නැති
මුස්ලිම් එකෙක්වත් දෑහට නොපෙනී
පන්සල් පල්ලි කොවිල් කිසිත් නැති
යන්තර මන්තර ගුරුකං මතුරන්නෙ නැති
"ගලවාගන්ඩ" - දෙවියන් යදිනු නැති
කැමති නැති උන්ගෙ කෑලිත් අඩුකරනා ආගමක් නැති
උඩරට - පහතරට - වෙල්ලාලයන් නැති
කලුද සුදුද කියලා වෙනසක්ම නැති...
රටක් තිබුනොත් කොහොම හිටී...
ජනපති - අගමැතිද ලේකම් උනත් නැති
යූඇන්පී - ජේවීපී - ශ්‍රීලංකා කොහෙත් නැති
චන්දය ඉල්ලන්ඩ එන එකෙක් නැති..
මීවැල්ලාවෙ බෝගස් වල රූප නැති
රුවන්වැල්ලේ සෝබිතයන් දකින් නැති
පන එන්නට ගුරුකම් කල කුරුස නැති
එහෙම වුනත් මීක් කියන එවුන් ... ඉතිරියත් කියවන්න »
Please take time to read !
Very important !
Tell your sons/daughters about it.
A well known family in Mequon lost their 25 year old son
(Arun Gopal Ratnam) in a fire at home June 4th.
This is what happened.
He graduated with MBA from University of Wisconsin-Madison
two weeks earlier and came home.
Had a lunch with his dad at home and decided to go back to
clean up his room at ... ඉතිරියත් කියවන්න »
සමරු පොතේ පිටු අතරේ..මතකය දිව ගොස් නැවතුනා..කුහුඹු අඬු සේ පෙනෙන අකුරු ..ගලපලා ලියා තිබු නුඹේ කව..ඉතුරු කරලා ගිහින් ..පැරණි සුවඳක් පමණක්ම.. ඉතිරියත් කියවන්න »
පිරිමි හිත මහා මෙරු පර්වතයක් වගේ.. ගල් හිතක් කියලා හුගක් අය කියනවා. ඒත් ඒ හිත ඇතුලේ තියන දේවල් දකින්නේ කියෙන් කීදෙනාද? හැගීම් දැනීම් නැති කලුගල් වගේ පෙනුනට ඒ හිත් හරිම බොළඳයි.. අහිංසයි.. ඒත් උන් මුහුණදෙන සමහර සිද්දි.. ඒ හිත් අසරණ කරලා ගල් කරනවා... අවාසනාවට ගොඩක් වෙලාවට එක වෙන්නේ ගැහැනියක් අතින්.......හුගක් වෙලාවට හීන දකින්නේ ගැහැණු ළමයි කියලා කතාවක් තියනවා.. වෙන්න ඇති.. ඒත් කොල්ලොත් හීන මවනවා ... ඉතිරියත් කියවන්න »
කාට හරි මතකද ඇයි අපි "බොරළු" වැරදි ක්‍රමය විදිහටත්, "බොරලු" නිවැරදි වචනය විදිහටත් පිලිගත්තේ කියලා?
ණ යනු ළ යනු භාවිතය නිශ්චය කර ගන්න විදිහත් දවස් කිහිපයක් කතා කළා. ...
මතකද දන්නෑ :)
691.) ශීලාචාර
692.) ප්‍රථමාධාර
693.) දණහිස
694.) මැතිවරණය
695.) අනුස්මරණය
696.) ව්‍යංජනය
697.) සාධාරණ
698.) වැන්දඹුව
699.) භාණ්ඩාගාරික
700.) සහභාගී වීම
701.) සංස්ථාව
702.) ශිෂ්‍යත්ව
703.) දුරස්ථපාලකය
704.) අභය භූමිය
705.) අභීත
706.) නිශ්චිත
707.) රුධිරය
708.) වලි කුකුළා
709.) බොරලු
710.) මෙළෙක්
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි ඉතිරියත් කියවන්න »
නිහඬව ඇය පුටුවක් ඇද මේසයට ළං වී වාඩිගත්තා ය.
මේසයට ගසාගත් වැලමිටි දෙක මැදින් ඇය මොරොසොව් දිහා මුහුණ ලා සිටියාය. තම කටින් පිටවන හැම වදනක්ම සනිටුහන් කරගන්නා සේ වූ ඇයගේ දෑස් දිහා නොබලා කතා කරගෙන යන්නට මොරොසොව් පටන් ගත්තේය. “මේ කටයුත්තෙ වාසිය ඔබ දන්නවානෙ, ලෙව් සර්ගියේවිච්. පුද්ගලික වෙළෙන්ඳෙක් කියන නාමය මේ දවස්වල ඉසිලීම ලෙහෙසි නැහැ. සලකා බලන්න මේ ජීවත්වෙන කාමරයේ කුලිය ගැන. ඒක විතරක් ගෙවන්න සේරම ලාභය වැය වෙයි. ... ඉතිරියත් කියවන්න »
මගේ මුල්ම පිටරට රැකියාව කරන කාලේ - කටාර් රාජ්‍යයේ - වැඩ කරන දවසක කෝල් එකක් ආවා. කතා කලේ අම්මා.
"පුතේ දැනට දවස් හතරකට කලින් තාත්තට ඩෙංගු හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කලා. ඔයාගේ යාලුවෝ ඉන්දික, හිමාෂ්, සමරෙ එහෙම තාත්තව බලා ගන්නවා. ඔයා බය වෙන එපා දැන් තාත්තට ගොඩක් හොඳයි"
අම්මට පිලිතුරු විදිහට මම මොනව කිව්වද මතකවත් නෑ.
මට මතක මගේ ඉස්මුදුනෙන් පටන් ගත්තු හිරි වැටීමක් බෙල්ල, පපුව, කකුල් හරහා යටි පතුලටම කරන්ට් එක වදිනවා වගේ ... ඉතිරියත් කියවන්න »
ලෝකයේ බොහෝ සිදුවීම් ගැන සත්‍ය දැනගන්නට නම් මුදල් යන අත සොයා යා යුතුය. උඩඟු ලෙසින් දියුණුව ගැන දොඩනා අය ද, වියරුවෙන් සහනාධාර පොරොන්දු දෙන අය ද, සියල්ල සංවාදයෙන් විසඳත යැයි සිතන අය ද සත්‍යයෙන් ම කරනුයේ කුමක් දැයි දැන ගන්නට නම් ඔවුන් විසින් මුදල් පරිහරණය කරනා අන්දම සොයා බැලීමෙන් පුළුවන. බොහෝ රටවල ඒ දත්ත සොයා ගැනීම අපහසු වීම විමර්ශනය දුෂ්කර කරයි. එහෙත් රටක් දියුණු කර සමාජයේ සුව සෙත ඉහළට ... ඉතිරියත් කියවන්න »