තාරකා ගැන ලියන්නට සිතෙන විට
සින්ඩරෙල්ලාගේ අනිත් සපත්තුව
පොදු මිනී වළක
තෙත බරිත පස් අතරින්
මතු විය.
මග දිගේ වපුළ මළ කඳන්
ගණන් කරමින් ඇවිද
ආපසු බෝඩිමට පැමිණි විට
සොල්දෙරෙන් බැස ආ
අඟුටු මිටි මිනිස් රූ
බෝල කූඩුවේ එල්ලී මැරී තිබිණි.
අවසාන බෙහෙත් පෙත්තද ගිල දමා
නිදාගන්නට හදන විට
හැමදාම වසන්නට අමතක වන ජනේලෙන්
කොහෙදි හෝ දැක පුරුදු කවුරුදෝ
හිස පුරා ලේ තැවැරි වෙළුම් පටි ඔතාගෙන
අද රෑත් හෙමින් එබිකම් කරයි.
හඳ එළිය විසුළ බඩවැටි අතර
ගී ගයන සිනාසෙන දුව පනින
ළමා අවතාර හා පියාඹන්නට සිතමි.
එහෙත් උන් එක්වරම මා ... ඉතිරියත් කියවන්න »
බූරු කෙල්ලගෙ කතන්දරේ කියවපු වලවුවෙ පොඩ්ඩි කෙල්ලටත් ආසා හිතුණලු පොඩ්ඩි කෙල්ලක් ගැන කතන්දරයක් ලියන්න. මෙන්න පොඩ්ඩි කෙල්ල ලියල එවපු කතන්දරේ===================== ඔන්න එකමත් රටක, පොඩි කැලයක්අයිනේ ,පොඩි කඳු ගැට්ටක තිබුනු ගේ පොඩ්ඩක පොඩ්ඩි කියලා හුරුබුහුටි, කෙලි පොඩ්ඩක් හිටියලු එයාගෙ අත්තම්මත් එක්ක. මේ ඉන්නෙ පොඩ්ඩි කෙල්ලයි පොඩ්ඩිගේ අත්තම්මයිපොඩ්ඩිගේ ගේ ළඟ තිබ්බ කැලෑවෙ හිටියලු මුකලන් බස්සෝ,පුංචි හා පැටික්කියෝ, සුදු පූසෝ, වල් ඌරෝ, මී මින්නු, බැටලුවෝ ..... වගේ අය ගොඩාආරියක් කට්ටිය . ඒ කැලෑවෙ හිටියලු ... ඉතිරියත් කියවන්න »
නෙතු දෑලේදැවටුන ඒ සොඳුරු රුවහද සදා පිරිමැදකඳුළු බිඳුවකමතක කැටිකරමගෙන් දුරකටනික්මුනා... ඉතිරියත් කියවන්න »
මහනුවර රෝහලේ සේවය කරන තම පුත්‍රයා බැලීමට පැමිණි ආදිවාසියෙකුට රෝහල් ආරක්ෂකෙයෙකු විසින් බාධා කිරීම නිසා කෝපයට පත් ආදිවාසියා දුන්නෙන් විද ඇත. දඹානේ පදිංචිකරුවෙකු වන හතලිස්පස් හැවරිදි උරුවරිගේ රත්නායක සාම්ප්‍රදායික ඇදුමින් සැරසී දුනු හි ද රැගෙන රෝහල් සහයකයෙක් ලෙස සේවය කරන තම පුත්‍රයා මුණ ගැසීමට පැමිණි අවස්ථාවේ ගේට්ටුව අසල රාජකාරි කරමින් සිටි පෞද්ගලිකක ආරක්ෂක භටයෙක් ඔහුව නවත්වා ඇත.රෝහල් භූමියට ඇතුල් වීමට ඉඩ නොදී ඔහු පලවාහැරීමට දැරූ උත්සාහයේදී කෝපයට පත් ආදිවාසියා ආරක්ෂක නිලධාරියාට ... ඉතිරියත් කියවන්න »
මහජන කටයුතු අමාත්‍යංශයට ග්‍රීස් යකුන්ද අදාළ බව අමාත්‍ය මර්වින් සිල්වා කියා සිටියේ පසුගියදා පැවති උත්සවයකට සහභාගී වෙමින්.එහිදී අදහස් දැක්වූ අමාත්‍යයවරයා:"මහජන කටයුතු කියන්නේ ග්‍රීස් යකත් මට අයිතියි.ග්‍රීස් යක්කු ගැන සැකයක් තියෙනවනම් 0722287210 මගේ නොම්බරේ.මංරෑ 12 ටත් ගන්නවා.ග්‍රීස් යක්කු හම්බුනොත් වටකරගන්න, තියාගන්න, මමයි එන්නේ,තුන්මං හන්දියකට ගෙනල්ල මුළු පවුලම බදිනවා.එදාට මට හිරගෙදර දොරටු විවෘත වෙයි. ග්‍රීස් යකාට සුසාන භුමියේ දොර ඇරෙයි.එහි වීඩියෝව පහතින් ඉතිරියත් කියවන්න »
සිතම මල ගෙයක් කොටහඬන මා සිත අතැරඅසීමිත පෙම හදැතිබොරුවකැයි පසක් කර ඔබ ගියා යන්නටම යලි ආයෙ නො එන්නම...! ඉතිරියත් කියවන්න »
ඊයේ රාත්‍රියේ පුත්තලම නිර්මලපුර සිට දළුව මංසන්ධියට පැමිණි ලොරියකට මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙක් ගැටී තිබෙනවා.ඉන් අනතුරුව එම ලොරියේ රියදුරු එම පුද්ගලයාද ලොරියට නංවාගෙන පුත්තලම රෝහලට රැගෙන යාමේදී පාපැදි කරුවෙක්ද ඔහුගේ රියේ ගැටී තිබෙනවා.අනතුරට පත් පාපදිකරුද ලොරියට නංවා ගත් රියදුරා ඔහුගේ අතින් අනතුරට පත් දෙදෙනාම පුත්තලම රෝහලට ගෙනවිත් තිබෙනවා.ලොරියේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබූ දෙදෙනා රෝහලට ඇතුලත් කල පසු මිය ගොස් ඇත. එහි වීඩියෝව පහතින් ඉතිරියත් කියවන්න »
මේ කතාව මට මතක් වුනේ කතන්දරගෙ "නුගේගොඩ දී චූ බරක් හැදුනෙමි - You gotta go when you gotta go!" කතන්දරේ කියවද්දි බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේක ඉතින් මම ලියපු පළවෙනි චූ කතාව කියල කියන්නත් බෑ, මොකද කලින් ලියපු "බාල්දි වැසිකිලි" සටහනත් චූ වලට සම්බන්ධ නිසා. කොහොම නමුත් චූ කතා වලට ආස නැති අය ඔන්න මෙතනින්ම නැවතුනොත් හොඳයි, පස්සෙ මාත් එක්ක ගෝලු ගන්නෙ නැතිව...
මං කලින් කියපු "කෝට්මේල්" කතාව වෙච්ච
ඉතිරියත් කියවන්න »
ශ්රී ලංකාවේ විවිධ වෙළඳ නාමයන් යටතේ අලෙවි කරන සිමෙන්තිවල සාම්පල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා සිංගප්පූරුවේ අන්තර්ජාතික තත්ත්ව පරීක්ෂණායතනයකට මෙම සතිය ඇතුළත යවන බව සමුපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය පවසයි. පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා තත්ත්ව පරීක්ෂණ ආයතනය මෙන්ම සිමෙන්ති සමාගම් නියෝජිතයන් එක්ව පසුගිය සතියේ වෙළඳපොළේ ඇති සිමෙන්ති සාම්පල ලබා ගැනින. මෙමගින් සියලු වෙළඳ [...] ඉතිරියත් කියවන්න »
ප්රදේශ කිහිපයකට සුලූ වශයෙන් හෝ වැසි ලැබුණත් විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ ප‍්‍රදේශවලට තවමත් පවතින්නේ නියං තත්වයකි. මේ නිසා ජල විදුලිය නිපදවීම අඩු වී තිබේ. ශ‍්‍රී ලංකාවට මේ දිනවල පවතින්නේ නිරිත දිග මෝසමයි. එහෙත් අපේක්ෂා කළ තරම් වැසි නොලැබුනත් කෘෂිකාර්මික කටයුතු සදහා ජලය ප‍්‍රමාණවත් තරම් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ජි ජි ඒ [...] ඉතිරියත් කියවන්න »
සමූපකාර හා අභ්‍යන්තර වෙළද අමාත්‍යංශය විසින් ආනයනය කරන ලද බිත්තර සහ කුකුලූ මස් විශාල ප‍්‍රමාණයක් අපතේ ගොස් ඇතැයි සමස්ත ලංකා කුකුලූ ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. කුකුලූ මස් ශීතාගාරවල තබා ගැනීමට අනවශ්‍ය වියදමක් දැරීමට ආණ්ඩුවට සිදුව ඇති බවද දිගු කාලයක් එලෙස ශිතාගාරවල තබා ගැනීමෙන් කුකුලූ මස්වල ගුණාත්මක භාවය හානිවන බවද ඩි ඩි වනසිංහ පෙන්වා දෙයි. මෙවැනි අපතේ [...] ඉතිරියත් කියවන්න »
දකුණු ආසියාව පිළිබද අමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක්ගේ ශ‍්‍රී ලංකා සංචාරය හදිසියේ කල් දමා තිබෙව බව Lanka e link වෙත වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ රොබොට් ඕ බ්ලේක් තුන්දින සංචාරයක් සදහා ශ‍්‍රී ලංකාවට අද පැමිණිමට නියමිතව තිබූ බවයි. එය කල් දැමීමට හේතුව මෙතෙක් අනාවරණ කර නොමැත. Share ඉතිරියත් කියවන්න »
ඔක්තෝම්බර් 8 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් සදහා අද සිට මනාප අංක නිකුත් කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. අපේක්ෂක නාම ලේඛන, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් මැතිවරණ මහලේකම් කාර්යාලයට ලබා දී ඇති බව වාර්තා වේ.එමෙන්ම ඊට අදාළ ගැසට් නිවේදනය හෙට දිනයේ නිකුත් කිරීමට නියමිතයි. මෙවර පළාත් [...] ඉතිරියත් කියවන්න »
ග්‍රිස් යකුන් කවුදැයි හඳුනාගෙන ඇති බව පැවසේ. බියෝන්ඩ් ෆ්‍රේම්ට අනුව ඒ සිංහල විරෝධී ආණ්ඩු විරෝධී මහමදිකයින් පිරිසකි. රට පුරාම යකා නටා තිබෙන්නේ හම්බයින් පිරිසක් බව ඔප්පුකර ගත නොහැකි වුවත් නැගෙනහිර පලාතේ මේ සිදුවීම් දෙස බලනවිට මේ තර්කයේ යම් ඇත්තක් ඇති බව පෙනේ.හම්බ ග්‍රීස් යකුන් හඳුනාගත් බියෝන්ඩ් ෆ්‍රේම් ඉන්පසු ජාත්‍යන්තරයට යයි. ඔහුට අනුව දැන් බටහිර කඩා වැටෙමින් පවතී. ඒ නිසා ඔවුන් දැන් වහාම තමන්ට අවනත නොවන දුප්පත් රටවල දේශප්‍රේමී පාලකයින් පන්නා ... ඉතිරියත් කියවන්න »
ඉස්සර ඉස්කෝලෙ යනකොට අපි හිතුවෙ මේක මහ එපා කරපු දෙයක් නෙ. හරිම ඒකකාරීයි කියලා.විභාගෙ ලියලා ගෙදරට වෙලා හිටපු කාලෙ හිතුවෙ හැමදාම ගෙදරට වෙලා ඉන්න එක නිදහස් වගේම විනෝදජනකයි කියලා.ඒත් දැන්..සතියේ දවස් පහම උදේ ඉඳන් රෑ වෙනකන් එකම විදියට ගත වෙනවා.සති අන්තය... අනික් දවස් වලටත් වඩා අවිවේකීයි.නිවාඩුවක් පෙනෙන තෙක් මානෙක නෑ. අහම්බෙන් ලැබුන නිවාඩුවෙත් ඉතින් ගෙදර ඉන්න නෑ.එක අතකට , නිවාඩු දවසට ගෙදරට වෙලා ඉද්දිත් එපා වෙනවා. මම දැන් අපේම ගෙදර ... ඉතිරියත් කියවන්න »
මේකත් මම මගේ දේවාගේ අඩවියේ මිට කාලෙකට කලින් දාපු කතාවක්. සමහර අයට මේක මග හැරිලා ඇති කියලා හිතුන නිසා දාන්නේ... ඔන්න මේක අඩල්ට්ස් ඔන්ලි එකක් නම් නෙමේ.. හිතන්න දෙයක් තියන පුන්චි කථාවක්ඉතා රුමත් යුවතියක් මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය... යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඈයට ආකර්ශනය විය... ඔහු ප්‍රතිකාර සදහා කාමරයට රෑගෙන ගියේ එම නිසාය..දෑන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ.....? ඔහු ඈය ඈද මත වාඩි කරවා ගනිමින් ඈසිය.."ඩොක්ටර් මම මගේ පෙම්වතාට ... ඉතිරියත් කියවන්න »
මිය යමින් ජීවිතය පවතීවි තව දිනක්අරමුණක් හෝ කිසිත් නොමැත එහි ජීවයක්...
පලා යන සැම දෙයින්නිමක් නැති මාවතේතවත් එක් දිනයකින්ගමන් මග නිමා වේ...
හෙටත් හිරු පායාවිඒ නමුත් පලක් නැතනැවත එය හවස් කලසැගවෙනා බව දනිම්...
ගත වෙනා සැම දිනමහිස් බවක් රැඳී ඇතහිස් කමින් ජීවිතයපුරවමින් තව හිඳිමි...
රැයේ ඝණදුර අතර සඟවමිය දුක් සුසුම්නිමාවක් දකින තුරුයනෙන මේ ගමන් මග...
ගමන් මග අතරතුරගිමන් හල් සෙවන ලැබයන ගමන අමතකවසිටිය ඉතිරියත් කියවන්න »
පහුගිය දවස්වල කියවපු පොත තමයි මේ තියෙන්නෙ...ධර්මශ්‍රී වික්‍රමසිංහ මහතා විසින් ලියන ලද මේ නව කතාව ඔහුගේ පස්වන කෘතියයි.කතුවරයාම පවසන පරිදි .. ඔහු මැද පෙරදිග ප්‍රසංග ඉදිරිපත් කිරීම සඳහා එහි ගිය කාල වකවානුවකදි .. ශ්‍රී ලංකාවෙන් එහි ගොස් සේවය කළ තරුණියකගේ අනුවේදනීය කතාවක් ඇගෙන්ම අසා ගැනීමට ලැබී ඇත. මේ කතාව ඔහුගේ හද සසළ කරවීමට සමත් වූ බව සඳහන්ය. එම කතාව අනුසාරයෙන් ලියූ නවකතාව තමයි මේ.එබැවින් මෙය සත්‍යයට බොහෝදුරට සමීපය.මම සාමාන්‍යයෙන් මෙබඳු ... ඉතිරියත් කියවන්න »
ලාම්පුවක් යටින් කාමරයේ කොණක අසුන් ගත් වසිලි ඉවානොවිච් සිටියේ තනිවම ය.
ලාම්පු ආවරණයේ වූ රෝස පැහැති සැටින් මතින් ගලා ආ එළියෙන් ඔහුගේ සුදු කොණ්ඩය රෝස පැහැයෙන් දිස්වුණි. පතුල් අද්දමින් ඇවිදින කකුල් දෙස, තරුණ කොමියුනිස්ට්කාරයන්ගේ මිලිටරි බූට් සපත්තු දෙස, ලිඩියාගේ බෙල්ලේ කළු වෙල්වට් පටියකින් එල්ලෙන රත්තරන් කුරුසිය දෙස, තරප්පු පෙළ මතින් සිවිලිමට ඇදෙනා මෘදු වූ ද, රවුම් වලින් යුතු වූ ද, නිල් පැහැති දුමාරය හරියට විනිවිද පෙනෙන මිශ්‍රණයක් ලෙසින් උණු ... ඉතිරියත් කියවන්න »
අපි පසුගිය සති කිහිපයේ ග්‍රීස් යක්කු ගැන කතා කරමින් සිටියෙමු .ඒ අවු අස්සේ අපිත් නොදැන ආ ගිය ග්‍රීස් යක්කු කිහිපදෙනෙක් …Continue reading » ඉතිරියත් කියවන්න »
සමාජීය ඉංජිනේරුකරණයේ දේශපාලනය
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව තවත් මැතිවරණ වටයක ඉහළ ජයක් ලැබුවේය. එබඳු ආණ්ඩුවක් ජනතාව තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට තමන්ම වළ කපා ගන්නා ක‍්‍රියාමාර්ගයන්ට දිගින් දිගටම යොමුවන්නේ මන්ද යන්න කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය.
මහජනයා අතර ආණ්ඩුවට ඇති ප‍්‍රසාදය හීන වීමට හේතුවන ආකල්පයක් යුද්ධය නිමාවීමෙන් පසු ගෙවුණු පසුගිය කාලය තුළ ආණ්ඩුව ගත් ක‍්‍රියාවලීන් ගණනාවක් තුළ හඳුනාගත හැකි වෙයි.
එය නම්, ජනතාව සහ රටට බලපාන ප‍්‍රතිපත්ති සම්පාදනයේදී ... ඉතිරියත් කියවන්න »
ඇරඹීමට නියමිත තැබෑරුමක බලපත්‍රය අවලංගු නොකළහොත් ශ්‍රී ලංකාවේ සමස්ත දහම් පාසල් පද්ධතියම වසා දමන බවට සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය ගෙන ඇති තීරණය මගින් “මතත තිත නොලැබුනොත් දහමට තිත තැබීම” ට යාම ගැන සංවේගයකින් යුතුව ලියමි.
වාද්දුව නගරයේ බුදු පිළිම වහන්සේට, බෞද්ධ කාන්තා විද්‍යාලයට සහ දහම් පාසල් පැවැත්වෙන විහාරස්ථාන හතරකට මැදිව ඒවාට ආසන්නයේ තැබෑරුමක් . . . → Read More: බෞද්ධ ප්‍රදේශයක තැබෑරුමක් ඇරීම සහ ඊට ප්‍රතිචාර ලෙස දහම්පාසල් වැසීම ! ඉතිරියත් කියවන්න »
වික්ටර් ඇය වෙතින් ගැල වී ගිය විටෙක ගලීනා පෙට්‍රොව්නා තට්ටු කළේ වසිලි ඉවානොවිච්ගේ උරහිසට ය.
“මට හරි සතුටයි, මට හරි ම සතුටුයි, වසිලි. ඔයාට ඉන්නවා ආඩම්බර විය හැකි පුතෙක්,” යැයි නැවත නැවතත් කියමිනි. වසිලි ඉවානොවිච් හිස වැනුවේ එය ඔහුට නොඇසුන ලෙසකිනි.
කීරා ඇතුල් වූ කල ඇය දැකි ප්‍රථම පුද්ගලයා වූයේ තනිවම ජනේලයක් අසල හිටගෙන සිටි අන්ද්‍රෙ ය.
ඇය දොර ළඟ මඳක් නතර වූවා ය. ඔහුගේ දෑස් ඇයගේ දෑස් හමු වී අනතුරුව ... ඉතිරියත් කියවන්න »
ධනවාදය කුමක් දැයි ලියන්නට ගත් විට එය එසේ නොවේ මෙසේ යැයි මට කියා දෙන්නට ධනවාදී නොවන ලෝකයක ජීවත් වන්නෝ උත්සාහ ගත්හ. තමන් කැමති විදියට යමක් වෙනස් කරගෙන පාවිච්චි කර අනතුරුව ප්‍රතිඵල රහිත වූ විට ඒ උපකරණයේ දුර්වලතාවය යැයි කියන අය උපකරණය වැඩ කරන හැටි වටහා ගන්නට අකමැති ය. එවිට හැමදාම අනුන් පිට, පෙර කරුමය පිට, ස්වභාවික ව්‍යසනයක් පිට, වැරැද්ද පටවන්නට ඇති හැකියාව නැති වී තමන්ගේ ප්‍රතිඵල රහිත බවට වගකිව ... ඉතිරියත් කියවන්න »
ගෙවීගිය සතියේ ඇමරිකානු රතුකුරුස ප්‍රකාශයෙකු කියා සිටියේ ඇමරිකානු ජනතාව පොදු ආපදා අවස්තාවලදී වැඩි වැඩියෙන් සමාජ ජාලා වෙත තම අවදානය යොමු කරමින් සිටින බවකි.ඇමරිකාව මුහුන දෙමින් තිබෙන වර්තමාන ව්‍යසනය සමග එම ප්‍රකාශය වඩාත් සත්‍යවෙමින් පවතින බවයි පලවන වාර්ථාවලින් කියවෙන්නේ. එරට බලධාරීන් ජනතාව වෙත අලුත්ම තොරතුරු සංනිවේදනය කිරීමේදී ෆේස්බුක්, ටුවිටර්, හා ගූගල්+ දැඩිලෙස යොදා ගන්නා බවත් මෙතෙක් භාවිතාවූ අන් සියලුම මාධ්‍ය වලට වඩා සමාජ ජාලා වල සේවය එරට ජනතාවද තම අලුත්ම තොරතුරු ... ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලානොපස්ථායක තෙම ගිලනාට උපස්ථාන කරන්ට සුදුසු වේ. 2. ´´කවර පසකින්ද යත්? බෙහෙත් නියම කරන්ට ශක්ති ඇත්තේ වේද, හිතවූ දෙය අහිතවූ දෙය දනීද, අහිතවූ දෙය බැහැර කෙරේද, හිතවූ දෙය බැහැර එළවාද, මෛත්‍රී සිත් ඇත්තේ ගිලනාට උපස්ථාන කෙරේද, ආමිෂය බලාපොරොත්තුව නොකෙරේද, මළ හෝ, මූත්‍රා හෝ, වමණය හෝ, කෙළ හෝ, බැහැර කරන්ට පිළිකුල් [...] ඉතිරියත් කියවන්න »
ලියන්න වචන නෑවචන තිබ්බත් හිතෙන්නෑහිතුනත් ලියවෙන්නෑ ලියවුනත් පලවෙන්නෑ ඕකෙන් මේකෙන් වෙන්නේ මගේ ඇස් දෙක වගේ තිබ්බ බ්ලොග් ඒකමකුණු දැල් පිරිච්ච පාලු ගුහාවක් වෙන එකයි(වෙන්න දෙයක් නෑ)අන්න ඒක හින්ද මුකුත් ලියවෙන්නේ නෑ කියලා හරි ලියන්න හිතුනා.. බලනවානම් බලන්න නැත්නම් ඒත් බලන්න බැරිමනම් නොබලා ඉන්න (ඒ උනාට හොරෙන් බලන්න )මොනා උනත් කමක් නෑ ආවා කියලා නම ලකුණු කරලා යන්න... අපි ආයෙම ලියන්න පටන් ගමු එහෙනම් හැමෝටමෆේස් බුක් දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි (ගුගල් දෙවියෝ තරහ වෙයිද දන්නේ නෑ...)ගූගල් දෙවියන්ගේත් ... ඉතිරියත් කියවන්න »
සිරිනාථ වයස අවුරුදු හතලිහක විතර මනුස්සයෙක්.
... ඉතිරියත් කියවන්න »
මේ කතා දෙක මට කිව්වෙ අපේ අයියා කෙනෙක්. දෙකක් නෙවෙයි කතා 3-4ක් ම කිව්වා. ඒත් ඉතින් දාන්න වෙන්නෙ කතා දෙකයි. අනික් කතා දෙක බ්ලොග් බලධාරියා විසින් කපා හරින ලදි. මේ කතා දෙකම ඒ අයියට චීන සවාරියකදි සිද්ද වෙච්ච කතා. තුන්වෙනි හා හතරවෙනි කතා දෙක නම් කිව්වෙ එයා එක්ක ගිය යාළුවන්ට වුණා කියලා. අනේ මං දන්නෙ නෑ ඉතින් ඒවා නම්....! ඒක නිසා මම "ලු" තමා ලියන්නෙ ඔන්න. ඔන්න ඉතින් මෙහෙමයි සීන් එක. ... ඉතිරියත් කියවන්න »
දිගු කලබලයක අවසන සන්සුන් ගමනාන්තයකට මම ළං වෙමින් තිබුණා. ගස් අතරින් සුළං හමා ගියා. හංදියේ ඉදන් අතුරු පාරට හරවන තැන ගස් පෙළ සැලුනේ තරමක් සීරුවෙන්. කිසිවෙක් නොසිටි පාර දිගේ ඉදිරියට ගමන් ගන්නා විට පාර දෙපස ගහ කොළ අපූරුවට සැලී ගියා. ගමේ සුවඳ විඳිමින් සිටි කාලය අවසන් ව දිගු කලක් ගත වුණත් ගමට පිවිසෙන විට අමුතු හුරු පුරුදු ගතියකින් සිත වෙළි ගියා. කොයි තරම් කලක් ගමින් පිටව හිටියත් ආයෙත් එන ... ඉතිරියත් කියවන්න »
සෝමාලියාවේත් ලිබියාවේත් ඈමෙරිකාවේත් දුකට පත්වූ දහසක් දෙනා සිහිපත් කරන ගමන්ම මේ දවස්වල හිතට එන බර දෙයක් කියල මට හිතෙන දෙයකින් නිදහස් වෙන්න ඕන කියල හිතුව.This photo is taken from the webයකඩ පාලම දැකල මට හිතුනමෙහෙමමේ පාලම හදල තියෙන්නෙ යකඩ බීම් - කඳන් වලින්යකඩ හදල තිබෙන්නේ යපස් උනු කරල.යපස්, ස්වභාවයෙන් පස් සමග මිශ්‍ර වෙලයි පවතින්නේවිසිරිල.නමුත් තාක්ශනය සහ අවශ්‍ය ලෙස භාවිතා කරලයපස් වලින් යකඩ පෙරල අරගෙන යකඩ කඳන්,කනු බවට හැරවුවාම කොපමන සවියක් තිබෙනවද?පස් ... ඉතිරියත් කියවන්න »
අපේ රට හොද කාලයක් පාලනය කරපු අපිට කොච්චි ගෙනල්ලා දීපු. අපේ රටට සංවර්ධනය උදා කරලා දීපු සුද්දොන්ටවත් සුද්දන්නේ ආකල්ප වලටවත් සුද්දන්ගේ පයට පැගෙන දුව්ල්ලකටවත් වචනයක් වරද්ද ගන්න හොද නෑ.
සුදු මහත්හොරු හරිම වැදගත්. හැදිච්චකම බේරෙනවා කෙල්ලෙක් දැක්කාම. එහෙව් සුදු මහත්හොරුන්ටනේ මුන් කැරලි ගැහුවේ. අම්මපා මුන් උස්සලා පොලොවේ ගහන්න නෙව තිබ්බේ.
ඇත්තටම මට සුද්දොත් එක්ක තියන වෛරය “පරසතුරෝ” පොත තීව්‍ර කලා. ඇත්තටම ලේඛකයාගේ හොදම පොත ඒක වෙන්න ඇති. මම අනික් කිසිම පොතක් කියවලා ... ඉතිරියත් කියවන්න »
Rss Feed Test.... ඉතිරියත් කියවන්න »
“අහසින් වැටෙන එකදු වැහි පොදක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයව්” යන අදහස පෙරදැරිකර සෑම බිම් අඟලක්ම වගාකර අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලියට ලක් වූ අප රට, දීර්ඝ කාලයක් තිස්සේ සිදුවූ විවිධ සමාජ ආර්ථික විපර්යාසයන්ට භාජනයවි අද වන විට දෛනික පාරිභෝජනය සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් පිටරටින් ගෙන්වා අනුන්ගෙන් යැපෙන පිරිසක් බවට පත්ව ඇත.
ලෝකයේ ආහාර අර්බුදයක් ලඟදීම ඇති වීමට ඉඩකඩ ඇති බව විද්‍යාඥයෝ අනතුරු අඟවා ඇත. මේ තත්ත්වයට මුහූණදීමට විසදුම් ... ඉතිරියත් කියවන්න »
හැමෝටම ඔන්න මගෙන් තෑග්ගක්. මගේ website එක hack වුනාට පස්සේ, තාමත් බැරි වුණා හරියට අපහු හදා ගන්න. ඉතින් ඒ වෙනකල් මෙන්න මගෙන් Premium Link Generator එකක්.
දැනට මේක support කරනවා, Megaupload,Megavideo, Hotfile,
Filefactory, Depositfiles, Uploading, Easyshare, Filesonic, Megashare, Netload, Wupload, Uploadstation කියන web site වලින් download කරන්න.
පාවිච්චි කරලා බලන්න.
http://tipslk.com/premium-link-generator/
Password: tipslk
ඉතිරියත් කියවන්න »
සිහිනත් එක්ක එකතු උන හැමෝවම ආයෙමත් සිහිනයට ආදරයෙන් පිළියන්නවා.. මගේ පුන්චි නිවාඩුව ඉවර කරලා ආයෙමත් මම මගේ පුරුදු ජීවිතේ හොයාගෙන ආවා.. ලංකාවේ හිටියේ ටික කාලයක් උනාට ඒ ගැන ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා.. ඉතින් ඒ ගැන හෙමීට ලියන්නම්.. මුලින්ම ඉතින් ගියපු වැදගත් කාරණාව ගැන කියන්න ඕනනේ.. අපේ අක්කගේ වෙඩින් එක.. අපේ මස්සිනා ගැන නම් මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.. ඒ මොකද මස්සිනා මට සහෝදරයෙක්ටත් වඩා යාළුවෙක් ... ඉතිරියත් කියවන්න »
Hi friends…
Sorry for the downtime. My site was hacked by some sucker and he has used my web space for a hacking site.
Now I managed to recover my site thanks to to the support team of the web-host.
but all my data was lost!!!
I made a backup, but it will take sometime to re-create my site from the beginning.
Hope you will stay with me.
Thanks. will tell you more details…
ඉතිරියත් කියවන්න »
සිතුම් පැතුම් පොදි බැඳගෙන
අතින් කටින් තව ඩැහැගෙන
උපන්දා පටන් අපි පොඩි ගමනක් යනවා
වටින් පිටින් තව තව ගෙන
කදමළු තව පුරවාගෙන
හති හල හල කඳු පල්ලම් දිගේ ඇදෙනවා
දෙපා වාරු නැති වෙන දින
බර උසුලනු බැරි වෙන තැන
දුක හිතුනත් සමහර දේ ඉවත දමනවා
සළුපිළි අබරණද වටින
පණ මෙන් සුරකින යහගුණ
සමහරවිට අපි නොදැනිම ඉබේ හැලෙනවා
පොඩි ගමනක් යනවා
ගමන මඟ නවතිනවා
පොඩි ගමනක් යනවා
ගමන මඟ නවතිනවා
අණවින කරනා අය දැන
බැණ ඉතිරියත් කියවන්න »
මොකද හිතෙන්නේ මාත්තුරුකාව දැක්ක ගමන්..?
ඔව් මං දන්නවා අනේ මූට පිස්සු..දැන් ලියන්න ඒවා නැතිව මේකා මේ බිත්තර තම්බන හැටි අපට කියා දෙන්න එනවා කියලා නේද හිතුවේ..?
රයිටෝ නෝනාවරු මහත්වරු එහෙම හිතුවනං මට හෙම කොරන්න දෙයක් නැහැ. මොකද කිව්වොත් ඒකත් හරි වගේ හින්දා.. ඇත්තටම ලියන්න දෙයක් නැහැ.ඒත් නොලියත් බැහැ.
ලියන්න දෙයක් නැහැයි කිව්වේ මගේ කතා පොත ඉවර වෙලා කියන එක නෙවෙයි... ඒවා තාම ඉස්ටොක් එකේ තියෙනවා..අප්පා ඉතිරියත් කියවන්න »
සිහින කාලකණ්ණිය
බිය ගන්වන සුලු ය
හැමදාම අඳුර තුළ
උපරි විඥාණයට තැනක් නැත
රාස්සිගෙ අව්ව ට
පත් සෙමින් සෙලැවෙන
රබර් වත්තට ගොඩ වෙමි
මේ අපේ ඉඩම් යැයි උදම් ඇනූ
ආච්චි ගෙ වැඩවසම් ආදරය
නුරුස්සන හැඟීමක් ඇති කරයි
රබර් ඇට වසාගත්
චන්ඩ කෝෂය බිදිමි
එකින් එක ගණන් කර
පන් මල්ල පුරවමි
ඊට පසු ඉහිරෙන්න ඉඩ හරිමි
බඳ රිඳන විට ගසා පිහි පහර
හැඬූයෙන් සැදි ඔට්ටපාලුය
රබර් ගඳ ඉවසමින්
ප්‍රත්‍යස්ථතාවයට හිස නමමි
වැඩවසම් අයිතිය කෙලවරේ
පුවක් ගස් තනි පයින් වැඩමවයි
කරුංකා රන් බවට හරවමින්
ආච්චී දුන් කණක පළඳනා
නො පළඳින මට කුමට
රබර් මුල් කාල ... ඉතිරියත් කියවන්න »
බලගතු දෙවිතුමනි
ඔබ වහන්සේගේ
පින් පිරිහිලා වාගේ
කඩා වැටෙන්නට
බොහොම කිට්ටුයි
එළවලා ගස අයිති දේවතා
මුඳුන් යට ලීය විය
ඔබේ දෙව් විමානේ
අදටත් දේවතා එළි
ඇස් දල්ලාගෙන ඇවිත්
හඬා ගෙන බිම වැටෙනවා
මේ වස්සාන කාලයයි
ඔබ වහන්සේ විමානේ
වැඩ සිටිය යුතු කාලයයි
ඒත් පින් ඉල්ලගෙන
ගෙවල් ගානේ
සැරිය යුතු යාමයයි
පරසතු මල් මැලවිලා
මූණෙ රැල්ලක් මතු වෙලා
ඔන්න ඔබ වහන්සේ
ඇස් පිල්ලමකුත් ගැහැව්වා
සිඳ දමන ලද
පත්තරකාර ... ඉතිරියත් කියවන්න »
ඔන්න බලපු නැති අයට මගෙ ආදරේ 21 පිස්සි චීනෙ ගිය හැටි 1
අය්යගේ ෆෝන් එකටයි තාත්තාගේ ෆෝන් එකටයි දෙකටම චයිනිස් සිම් ගන්න හිතුවත් තාත්තාගෙ ෆෝන් එකට වෙන සිම් එකක් දාපු ගමන් ලොක් වෙනවා…
අය්යාගෙ ෆෝන් එකට දාපු නිසා සිම් එක අය්යා ගාවම ෆෝන් එක දෙන්නෙ නෑ ආසාවට අල්ලන්නවත්
එර් ර්……
අය්යාට හිතෙන්න ඇති මම පිස්සට කෝල් කරයි කියලා…..
එදා දවසම ගෙවිල ගියේ Exhibition එක ඇතුලේ..
දවල්ට කන්න ගියේ මැක් එකට එහෙ මැක් එකෙ මෙහෙවගෙ නෙමෙ පොලිමේ ... ඉතිරියත් කියවන්න »
කලින් එක නැගලා ගියා වගේ දැනුනා, ඉතින් මම හිතුවා තව ටිකක් මගේ ටිකිරි මොලේ යූස් කරලා තව හොද දේවල් ටිකක් ලියන්න.ඕන් එහෙනන් පලවෙනි එක - මේක බොක්කෙන්ම කරන එකක් නම් ඔය ලවර්ස් එකෙන් කෑලි බෑලි අරන් දෙන්නැතුව ඒ සල්ලි එකතු කරලා රත්තරන් මාලයක් වගේ අරන් දෙන්න පුලුවන්නන් ඒක කෙල්ලගෙ මාර වෙනසක් ඇති කරයි.
තව වෙන කෙල්ලො දිහා බලන් ඉන්න එපා, මොකද කෙල්ල උබට ඇදලා අරිනකන් දන්නෑ. පැණි හැලීමෙන් වලකින්න! විහිලුවටත් ... ඉතිරියත් කියවන්න »
අදත් අසිකිත මුද්දක් ඕන් ගෙනාව... ;) හැමදාමත් වගේ මේ මෙව්ව එක කියවන්ට ත් කලියෙන් කන් ටික ශුද්ධ කොරගෙන හිටියනම් මොකෑ... අද පබ්ලිස් කොරන්ට උන්නෙ මේ පොස්ට් එක නෙවෙයි හැබෑ. නියම පොස්ට් එක පබ්ලිස්කොරන්ට කලින් දැක්ක පොස්ට් එකක් නිසා ඒක මෙව්ව කොරන්ට කලියෙන් මේක ලියල අහවර කොරොත් හොදා කියල හිතුණා... ඒ තමා අර කතන්දර මාම ලියල තිබුණු සමලිංගිකත්වය ස්වාභාවික ප්‍රවනතාවයක්ය කියන මෙව්වා එක.ඉතින් කොකින් හරි මේ මාතෘකාව නම් බොම පිළිකුල් සහ ... ඉතිරියත් කියවන්න »
නුඹගේ කට හඬ නෑහෙන ලෝකෙක
ඉන්නට හැකි නම් දුරස් වෙලා
මාගේ මතකය වද දෙන තරමට
මිලින වෙලා යමි ලොවෙන් මෙමා
නුඹෙ රුව දැකුමට එන්නට සිතුවද
හිත නෑ කිසි ලෙස ඉඩ දෙන්නේ
හමු නොවුනත් අප නොම දුටුවත් අප
මා සිත නුඹෙ රුව මැවී තියේ
කඳුලැල් නොසැලෙත දෑසින් මා අද
ඉකි බිඳ හැඬුමට පෙර මෙන්නේ
අපෙ මතකය මා දැව්වත් නිති අද
එය පමණයි යලි දිරි දුන්නේ
ඉතිරියත් කියවන්න »
අපේ ඇමති මණ්ඩලය ප්‍රසිද්ධිය සඳහා නානප්‍රකාර දේවල් කරයි. උදාහරණයක් ලෙස වීරමල්වංශ ඇමතිතුමා ලෙමන්පෆ් කකා උපවාස කරයි. සුසිල් තුමා පෙට්‍රල් වලට වතුර දමයි. ජොන්ස්ටන් තුමා බාල සිමෙන්ති ගෙන්වයි. ඇස්බීන් තුමා නම් හතර අතේ ගාගනියි. මේවා දකින ජහමනයා ආ! අර ඇමතිතුමාත් තාමත් ඉන්නවනේ කියා දැනගනී. දැනගෙන ප්‍රීති වෙති. අපේ සෞඛ්‍ය ඇමතිතුමා මේ සඳහා නොයෙක් දේවල් අත්හදා [...] ඉතිරියත් කියවන්න »
බ්ලොග් එක ඇවාස්ට් එකෙනුයි ගුගල් එකෙනුයි දෙකෙන්ම මගේ බ්ලොග් එක බ්ලොක් කරනවා කියලා චමෝදුයි, ඉද්දයි, සදරුවනුයි, ඉෂාරයි,ගීතුයි කිව්වා. ඇත්තටම මම හිතුවා එයාලට විතරයි කියලා. ඒවුනාට ගොඩක් අයට එහෙමයි මට පේන විදිහට.
මම ඉන්ස්ටෝල් කරපු ප්ලග්ඉන් එකක් හරි මොකේක හරි අවුලක් වගෙයි මට පේන්නේ. මම ඉතින් තීම් ප්ලග්ඉන් ඔක්කෝම අයින් කරලා ආපහු බ්ලොග් එක ඉන්ස්ටෝල් කලා. කොහොමත් දැනටත් මට වයිරස් ඇලට් එක අයන් කරලද කියලා දැන ගන්න විදිහක් නෑ තාම.
මට වර්ඩ්ප්‍රෙස් වද ... ඉතිරියත් කියවන්න »
කතෘ : දිනේෂ් ඩෙකර්
කතෘ හා සම්බන්ද වන්න : dineshdsd@gmail.com
අවුරුද්ද & මාසය
දින ගණන
පුද්ගලයන්
කාලගුණය
ප්‍රවාහනය
දෙසැම්බර් 2009
1
8
අවුව ඇති
කාර් රථය, බෝට්ටුව
මාර්ගය
යාපනය-> පුන්කුඩුතිව් -> කුරිකට්ටුවන් ජැටිය->ඩෙල්ෆ්ට්
නවාතැන
නැත
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
පරිසරය සුරකින්න
මේ ගමන යන්නේ පැය 1.30 විතර ගැඹුරු මුහුදේ එක නිසා පොඩි ළමයි, රෝගීන් යන එක සුභ නැහැ
යන්න ඉස්සල්ල නවාතැන් පහසුකම් ලෑස්ති කරගන්න වෙනවා
ජාතික හැඳුනුම්පත රැගෙන යාම අනිවාර්යය වේ
පිදුම, මගේ නඩයට හා ඩෙල්ෆ්ට් වාසීන්ට ... ඉතිරියත් කියවන්න »
මෙන්න මීට පෙර බ්ලොග් සටහන වූ වසර 100 කට පෙර භාරතයේ ඡායාරූප දැක්වුන ලිපියේදී ඔබ බලාපොරොත්තුවුන ලංකාවේ මීට වසර 100 කට හෝ ඊට ආසන්න කාලයකට පෙර විවිද පලාත්වල සේයාරූ කිහිපයක්. සමහරවිට ඔබත් මින් පෙර මෙම පින්තූර දැක ඇති. කොහොමවුනත් දැකපු අයට නැවත දැකගන්නත්, දැක නැති අයට පළමුවරට දැකගන්නටත් හැකියාව ලැබෙන නිසා මෙවරත් පින්තූර ටිකක් ඔබට ලබාදෙන්නට සිතුවා.මහනුවර - දළදා මාලිඟය මහනුවර මහනුවර වීදියක එදා දසුන්හැමිල්ටන් ඇලේ බෝට්ටු - මීගමුවගල්කිස්ස හෝටලයමාතර දුම්රිය ස්ථානය -1895 ... ඉතිරියත් කියවන්න »
දැන් මම ඔයාලට කියල දෙන්න යන්නේ අපේ බ්ලොග් එකට Image Gallery Widget එක Control Options සමගම ලේසියෙන්ම ඇතුලත් කරගන්නා විදිහයි. මේක සාමාන්‍ය Widget එකක් ආකාරයට බ්ලොග් එකට ඇතුලත් කරගන්න පුථවන්.පහත තියන විදිහට වැඩේ කරන්න. 1. Design > Add gadget > HTML/Java Script එකක් ගන්න. 2.දැන් පහත කෝඩ් එක ස්ක්‍රිප්ට් එකේ පේස්ට් කරලා පහත සදහන් වෙනස්කම් කරලාම සේව් කරන්න.<script type="text/javascript" src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.6.0/jquery.min.js"></script>
<style type="text/css">
/*Make sure your page contains a valid doctype at the ... ඉතිරියත් කියවන්න »
ශ්රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පස්වන හා අවසාන එක්දින තරගය පැවති දිනයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට විස්තර ප්‍රචාරක කටයුතු සිදුකළ ජාත්‍යන්තර විස්තර විචාරක ටෝනි ග්‍රේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනත් ජයසූරියගෙන් ප්‍රශ්න දෙකක් ඇසූවේය.
"ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද.."
එහෙට මෙහෙට ඇඹරෙමින් සිටි සනත්ට එකී ප්‍රශ්නයට පිළිතුරක් ගොනු කර ගත නොහැකිවිය.
"නිල් මානෙල්.."ටෝනි ග්‍රේ කියා සිටියේය.
සනත් එය අනුමත කරමින් හිස වනා සිනාසුනේය.
"ඔබේ රටේ ජාතික වෘක්ෂය කුමක්ද..?"
ටෝනි ග්‍රේ ... ඉතිරියත් කියවන්න »
තරිණියි ශාන්තයි ආයෙමත් කුලී ගෙවල් හොයා යන්නට වුනා.. ඉරිද පත්තරේ.. ඉන්ටනෙට් එකේ, අඳුනන්නන්ගේ පණිවුඩ... ඔය හැම විදියටම.. ශාන්තට වඩා තරිණිට මේක බරක්.. ලබන මාසෙන් පස්සෙ ?? ආයෙමත් බඩු ඇදිල්ල.. ආයෙමත් අස් කෙරිල්ල.. ශාන්ත හිටියට , බඩු ඉස්සිල්ල , තැබිල්ල ඇරුනම ඉතුරු කොටසට එයා දායක වෙන්නෙ නෑ. ඒ ටික තනියම කරන්න එපැයි. ඊට කලින් වාසයට සුදුසු ගෙයක් හොයන්නත් එපැයි.. !!!! රස්සාව, අලුතෙන්ම විවාපත් වූ ජෝඩුවගෙ පරස්සාව සහ ඉගෙනීම් කටයුතුත් සමගම වාසස්ථානයත් ... ඉතිරියත් කියවන්න »
හැමෝම වගේ කියන දෙයක් තමා you tube එකෙන් බාන වීඩියෝ වල කෙලිටියක් නෑ කියන එක…H.D ඩවුන්ලෝඩරේකින් වත් බාන් බැරිලු සමහර ඒවා…අපෝ ඩවුන් ලෝඩර් ඕනේ නෑ… ලේසි වැඩක් තියෙනවා.. පහිල තියෙන පිත් එක බලන්න
you tube එකෙන් වීඩියෝ එකක් ප්ලේ කරනකොට අපිට වීඩියෝ එකේ කොලිටිය සිලෙක්ට් කරන්න පුලුවන්.. ගොඩක් වෙලාවට ඉස්සෙල්ලම ඕපන් කරපු ගමන් ප්ලේ වෙන්නේ අඩුම කොලිටියේ තියෙන එක..
ඉතින් අපේ ගොයියලා ඒක සිලෙක්ට් කරගෙන ඩවුන් ලෝඩ් කරලා කොලිටි නෑ කියලා කෑගහනවා… කරන්න ... ඉතිරියත් කියවන්න »
කාලයක සිටම ඇපල් කියන නම් ලෝකයේ බාවිතා උනේ ඉතාම සුපිරි, වටිනා පරිගණකක් ලෙසයි.නමුත් ඔවුන් මෑතක සිට ඔවුන් තමන්ගේ නිෂ්පාදන විවිධාගීකරණය කරන්න උත්සාහ කලා. මෙහි ප්‍රතිඵලයක් ලෙස Ipod, IPodtouch , Iphone ,Iphone 3G , Iphone 3GS ,I phone 4 , IPad ලෙස ඉතාමත් ජනප්‍රිය නව නිපැයුම් ලොවට දායාද කලා.අද ඇපල් කියන්නේ එක කලාවක්,එක සමාජ සන්කේතයක් වෙලා.ඇපල් Device එකක් අරන් අනික් උන්ට පෙන්න පෙන්න උජාරුවෙන් යන්න සමාජ වාතාවරණයක් හදල දුන්නේ Steve Jobs අයිය තමයි.නමුත් මෙයාගේ ජීවිත ... ඉතිරියත් කියවන්න »
අයිරේන් චණ්ඩ මාරුතය පැයට කිලෝමීටර් 140 ක වේගයෙන් නිව්යෝර්ක් නුවරට පසුගියදා කඩා වැදුනි.එයින් පුද්ගලයින් 10 දෙනෙක් මිය ගිය අතර නවලක්ෂයකට ආසන්න පිරිසකට විදුලිය නොමැතිව සිටීමටත්,ලක්ෂ 20 කට ආසන්න පිරිසක් ආරක්‍ෂිත ප්‍රදේශ කරා සංක්‍රමණය වීමටත් සිදු විය.මෙම වසරේ සිදු වූ තවත් එක දරුණුතම ස්වභාවික ව්‍යවසනයක් ලෙස මෙය හැදින්විය හැකියි.චණ්ඩ මාරුතය නිසා නිව්යෝර්ක් නගරයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වීමද සිදු වුනි.නිව්යෝර්ක් නගරයට බලවත් ව්‍යවසනයකට මුහුණ පෑමට සිදුවන බව ප්‍රවීන ජෝතිර්වේදී මංජුල පිරිස ... ඉතිරියත් කියවන්න »
ගිය සඳුදාවක ළමා කවි කට්ටියම එකතු වෙලා කිව්වට පස්සේ ළමා ගීත දෙන්නම් කිව්වට මොකද තාම එකක්වත් කිව්වේ නෑනේ....... ඔන්න අද හා චීච කට්ටියටම පරණම පරණ සිංදු ටිකක් මතක් කරන්න යන්නේ.......... මේ ටික අපි හැමෝම පුංචි කාලේ ආසාවෙන් කියපු ඒවා. බලන්න බබාලටත් මතකද කියලා........
වලාකුලින් බැස
සමන්කුලත් වැඳ
එලෝ බලා යනවා....
අනේ මගෙන් වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා.......
යූ ටියුබ් වීඩියෝව
බාගත කරන්න
ඉතිරියත් කියවන්න »
මාත් කාලෙක ඉදලා post එකක් දාන්න කියල හිතන් හිටියට වැඩ නිසා බැරිවෙල තිබුනේ. පොඩි නිදහස් වෙලාවක් සෙට් වෙචිචී හින්දා මම ගොඩාක් කලින් බලපු ෆිල්ම් එකක් ගැන පොස්ට් එකක් දාන්නයි යන්නේ. මෙක ළමා ෆිල්ම් එකක් වාගෙම ඉරාන ෆිල්ම් එකක්. (කට්ටියට english ෆිල්ම් බලලාම එපා වෙලා අතිනේ). 8/10 imdb රේටින්ග් එකක් ගන්නවා කියන්නෙත් සුලුපටු දෙයක් නෙමේ නේ. [...] ඉතිරියත් කියවන්න »