——කරදාසි ——- UNSAID-නොකී දෑ August 1, 2011

සල්ලි හරි ගනන්...මිනිස්සු හරිම මෝඩයි..කරදාසි කොල වලට වැඩ කරන....දහඩිය හෙලන මිනිසුන්අඩුවෙන් ලබන....සීතල කාමර ,වැඩි පුර ලබන.....කරදාසි කොල,හරි මෝඩ..... ඉතිරියත් කියවන්න »


අමාරුද? කාන්තාවන් සඳහා පහසුකම් ඇත. හිතුවක්කාරයාගේ හේමන්තය August 1, 2011

කාලය අසුරු සැනින් ගෙවිලා ගියා. වැඩවළ කෙළවරක් නොතිබුනු නිසයි මේ පැත්ත පළාතේ එන්න බැරිවුනේ. මුකුත්ම නොළියන එකත් හරි නැති නිසයි චුට්ටක් හරි ඔලුව දාලා යන්න ආවේ. එහෙම එන්නත් හේතුවුනේ මම මේ ඊයේ පෙරේදා දැකපු අපබ්‍රංශ දැන්වීමක්. කතා ඇති. කියන්නම්කෝ එහෙනම්. නුගේගොඩට යන්න තිබිච්ච උවමනාවකට මම මහරගමින් 119 ක නැග්ගා. දවස ගිය සෙනසුරාදා. කොහොමත් බස් එක නුගේගොඩට යන්නේ නාවින්නේ බෝ ගහ ළගින් ආයුර්වේදේ පැත්තට හරවලා, මිරිහාන පැත්තෙන් නේ. නාවින්නේ බෝ ගහ පහුකළ හැටියෙම එක ... ඉතිරියත් කියවන්න »


ගෑනු සහ කැරපොත්තෝ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා August 1, 2011

එදා ගොඩක් වැඩ තිබ්බ දවසක්. සාමන්‍යයෙන් නම් 6.30 වෙද්දි වැඩ ඉවර වෙනවා. එදා 8.30 වෙද්දිත් වැඩ ඉවර වෙලා තිබ්බේ නෑ. මොනා කරන්නද දවසම ඔෆිස් එකට වෙලා ඉන්න කියලා යෑ.එතන වැඩ කරපු ගොඩක් කට්ටිය ගෙදර ගිහින්. හිටියේ මමයි තව කිහිපදෙනෙකුයි විතරයි. මම කම්පියුටරය ඕෆ් කරලා බෑග් එක අරගෙන ගෙදර එන්න හදනවත් එක්කම අපේ ප්‍රධාන තාක්ෂණික නිලධාරිනිය වොෂ් රූම් එකේ ඉදලා කෑගහගෙන එලියට පැන්නා. කොච්චර බයවෙලාද කියනවනම් කොරිඩෝවේ හිටපු මාවත් තල්ලු කරගෙන ... ඉතිරියත් කියවන්න »


සොයුරු බැම්මක බැඳී ආ මග… චේජනාගේ පි‍ටුව (Chejana's web page) August 1, 2011

කුඩාවුන් මල් වැනියයි බොහෝ දෙනා කීවද සමස්තයක් වශයෙන් ගත්කළ මම කිසිවිටක ඔවුනට ප්‍රිය කළේ නැත. ඊට පැහැදිලි හේතුවක් නැත ද, මා ඉතා කුඩා කල සිටම මගේ අම්මා බාලාංශ පන්තියේ නොකඩවා වසර විස්සක් පමණ උගැන්වීම ඊට හේතුව යයි බොහෝවිට මට හැඟේ. ඒ පන්තියේ කුඩාවුන් මට හැමවිටම පෙනුනේ මගේ අම්මා මගෙන් සොරාගන්නා කරදරකාරී සත්ව කොට්ඨාශයක් ලෙසමය. මට වයස දහසයක් පමණ වෙද්දී ද, ඔවුන් මගේ අම්මාගේ සාරිපොටෙහි දැවටෙනු දකිද්දී මට දැනුනේ ඊර්ෂ්‍යාවකි. එවන් ... ඉතිරියත් කියවන්න »


Paul (2011) | හමුවෙමු පෝල්… බයිස්කෝප් සිංහලෙන් August 1, 2011

ඔබත් පිටසක්වල ජීවියෙක් දැක තිබෙනවාද? විශේෂයෙන් මිනිස් ගති හැසිරීම් කතා බහ හොඳින් හුරු පුරුදු වූ… මගේ තුන්වන ඉදිරිපත් කිරීම ලෙස ඔබට දීමට අදහස කරන්නේ 2011 මාර්තු මස ඇමරිකාවේ තිරගත වීම ඇරඹි නවතම චිත්‍රපටයක් පිළිබඳවයි. විනාඩි 104 පුරා දිවෙන Greg Mottola ගේ තවත් සාර්ථක නිර්මාණයක් මෙන්ම Universal Pictures ආයතනයේ බෙදාහැරීම සිදුවන මෙම චිත්‍රපටය පිළිබඳ පුංචි හැඳින්වීමක් [...] ඉතිරියත් කියවන්න »


නැද්ද කිසි ගරු සරුවක්? One | Zero | Zero August 1, 2011

බස් එකේ පුජ්‍ය පක්ෂයට වෙන් කරල තියෙන ආසන දෙකේ සීට් එකේ, ආසන දෙකම අල්ලගෙන ඩෝප් කාරයෙක් ෆුල් සැපට නිදි. මගදි නැග්ග හාමුදුරු නමක්, කොන්දොස්තර උන්නැහෙ ඩෝප් කාරයව ඇහැරවල, හාමුදුරුවන්ටත් ඩෝප් කාරය ලඟින්ම වාඩි වෙන්න ඉඩ සලස්සල දුන්න. ඩෝප් කාරය සීට් එකේ ඉඩ දුන්නෙ "දෙන්න හිතයි අපවත් වෙන්න" කියල හෙමීට කියාගෙන. ස්වාමීන් වහන්සෙ කිසි කතාවක් නැතිව ලැබුන ඉඩ ටිකේ ශාන්ත දාන්තව වාඩි වෙලා දැන් බස් එකේ යනව. මගදි බුදු පිළිමයක් දැක්ක ... ඉතිරියත් කියවන්න »


ලෝකයේ හොඳම computer එකක් ගන්නේ කොහොමද ? Techකතා The Magazine August 1, 2011

ගොඩක් අය පරිගණකයක්  ගන්නකොට උත්සාහ කරන්නේ දැනට තියන හොදම computer එක ගන්න හදන එක. ඒ අය හිතන්නේ එහෙම ගත්තහම සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් කියලා වගේම අනිත් එක්කෙනාට වඩා ලොකු එකක් ගැනීමේ  අදහසත් ඒ අය ළඟ තියනවා . ඔබ අද ගත්ත computer එක මේ මාසේ තියෙන හොදම computer වෙන්න පුලුවන්. එත් මතක තියාගන්න මාසෙකින් පස්සේ ඔය computer එක පරණ බව. ඒ හින්ද තමාට තමාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි තෝරාගන්න උත්සහ කරන්න ... ඉතිරියත් කියවන්න »


Kaspersky 2010 CBE අලුත් serial එක (July-2011) TipsLK.Com August 1, 2011

hospital එකේ වැඩ නිසා බ්ලොග් එක බලන්නවත් එන්න බැරි වුනානේ. කාලෙකට පස්සේ අපේ යාලුවොන්ට  serial එක දීල යන්න ඕන නිසා තම මේ තකහනියක් ආවේ. බලමු ඉතින් වෙලාව තියෙන විදියට ඔක්කොම කරන්න ඕනනේ. මෙන්න ඉතින් අලුත් එක ඕන කිව්ව අයට. Kaspersky New Serial July 2011JB61V-3TER9-EEU2X-D55PY   පස්සේ ආයේ හමු වෙමුකෝ Rating: 0.0/10 (0 votes cast)This is a Summary Only. Read Full content and more at Kaspersky 2010 CBE අලුත් serial එක (July-2011) ඉතිරියත් කියවන්න »


Terrorizing and chasing away of Jaffna people to slash their parliamentary representation W3Lanka August 1, 2011

(August 01, 2011 - w3lanka) Gnanasundaram Kuganathan, the news editor of Jaffna based Uthayan newspaper of Sri Lanka was brutally assaulted on head with a steel bar by an unknown group to media. The elderly journalist, a father of five, is still in serious condition, hospital sources say. Meanwhile, President Mahinda Rajapaksa yesterday instructed the Police Chief to immediately launch an investigation and submit a report on the assault, President’s Media ... ඉතිරියත් කියවන්න »


සබ්රිනා ගුරුපාර.. August 1, 2011

ෆර්දාව මත සඳ එළිය දඟලනව මට පේනවා හොඳට සබී (සබ්රිනා)……. කුරානය දිග හැරන් දෑත අහසට යොමන් දෙවිඳු අල්ලාහ් යදින ඔබ දුරයි මට සඳ වගේ මගේ ආදර සබී……… ඉහළ අහසෙ රාමලාන් සඳ ඔච්චම් කරනවා මට දිවත් දික් කරගෙනම මදුරුවොත් හූ කියයි මගේ කන් ළඟට වී අසරණයි හැමදාම මං සබී………… මගෙ අඳුරු කාමරේ කපරාරු නැති බිත්තියේ ඔබේ සෙවනැල්ල තියෙනවා දිලිසෙමින් අත තියන්නද මං සබී?…………….. ෆර්දාව පිරිමදින මරතොන්ඩි ගෑ දෙඅත අල්ලන්නෙ කවදාද අල්ලාහ් ගෙන් අහනවද මගේ සබී……………… ඉතිරියත් කියවන්න »


බහු වරණ ප්‍රශ්න සාර සිත් Sarasith August 1, 2011

ඇතැම් ප්‍රශ්න පත්‍ර සකස් කරන ආචාර්ය වරුන් එකම අකුර පිළිතුර ලෙසින් බොහෝ වාර ගනනක් එන ලෙසින් ප්‍රශ්න පත්‍ර සකස් කරනවා. අපේක්ෂකයන් තමන් ගේ පිළිතුරු පිළිබඳව සැක සිතන්න පටන් ගන්නේ එකම අකුර එක දිගට වැඩිම වාර ගනනක් එන විට. ඔවුන් කලින් ලියූ පිළිතුරු පවා නැවත විමසනවා. එවැනි අවස්තා වන් වලදි සමහර අපේක්ෂකයන් එලෙස වෙන්න තියෙන ඉඩ [...] ඉතිරියත් කියවන්න »


මට දුක හිතුනා…. ජීවිතයක අරුමය විඳිමි මං August 1, 2011

හුස්මත් හිරවෙනා තරමට උගුර හිරවුනා මොකකින්ද දෙතොල් වෙව්ලුවාමගෙ හිරි වැටී මුළු හිසම ලලාටෙහි කේශ නාළිකාතුලින් මොනවදෝ ගලා විත්උතුරමින් නෙත් කුහර තුල නෙත් කෙවෙනි අද්දරින් රූරා වැටුන අරුමය නාස්පුඩු වල ශ්ලේශ්මළ පටක උත්තේජනය කරවමින් විගස ගොඩ කාලෙකට පස්සෙ ආයෙමත් මට දුක හිතුනා අම්මෙ අද ඉතිරියත් කියවන්න »


අම්මේ අයියා මාව………. මගේ යශෝධරා වත 16 ගෝල්ඩ් fish ගේ blog ටැංකිය August 1, 2011

මෙන්න මං කුමාරයට මුහුන දෙන්න වුන තවත් නඩුවක්…. අනිත් ගොඩක් නඩු වලදී වගේම මේ නඩුවෙනුත් මම පැරදි. කට්ටිය දන්නවනේ මං කුමාරයට විතරක් ආවේනික එකම එක කතාව, මගේ යශෝධරාවත කියලා. ලඟදී මං කුමාරයාගේ අමාත්‍ය මණ්ඩලයට එකතු වුන ඇමැති වරුන්ට හා වරියන්ට මෙතෙන්ට ගිහිං ඒ කතා ටික කියවන්න පුළුවන්. කොටින්ම කියනවා නම් මේ තමා මං කුමාරයාගේ ලොස්ට් ලව් [...] ඉතිරියත් කියවන්න »


යකෝ, උඹ බැඳලා නේද බං? – Aren’t you married, you bastard? කතන්දර August 1, 2011

කතන්දරකාරයා බඳින්න කලින් ඇනෙක්ස් හොයන්න ගිය හැටි විස්තර, බැන්දට පස්සෙන් දා ගැන ඇඩල්ට්ස් ඔන්ලි දේවල් සහ පදිංචි වුණු ඇනෙක්ස් එකේ ඇන්ටි ගේ රිමෝට් කොන්ට්‍රොල් එක ගැන හෙම විවිධ කතන්දර මං කලින් කියලා තියෙනවානේ.මේ සිද්ධිය වුනේ කතන්දර හාමිනේ යි මංතුමා යි ඔය කියන ඇනෙක්සි යේ වාසය කරන කාලේයි.කතන්දරකුමාර කාලේ ඉඳලාම මං වැඩපොලට කෑම අරං ගියේ නෑ. බොසී ගේ පොට් එකේ හිටපු කාලේ නං උදේටත් නොකා තමයි වැඩට යන්නේ. මොකද එතන කැන්ටිමෙන් ... ඉතිරියත් කියවන්න »


ප්‍රකට "ෆොක්ස්කෝන්" ආයතනය ගැන කියවෙන පුවතකට අනූව…….. www.itlk.tk August 1, 2011

ලොව ප්‍රධාන පෙලේ පරිගණක හා ජංගම උපකරන හා කොටස් නිශ්පාදනය කරන තායිවාන ආයතනයක් වන "ෆොක්ස්කෝන්" ආයතනය ගැන කියවෙන පුවතකට අනූව එහි සේවය  සදහා මිලියනටකට අධික ස්වංක්‍රීය උපකරන ස්ථාපනය සදහා සූදානම් වන බවක් සටහන් වෙනවා. දැනට මිලියන 1.2ක මෙම ආයතනයේ සේවය කරන අතර කොතරම් පිරිසකගේ සේවය මෙම ස්වංක්‍රීය යන්ත්‍ර වලට භාරදෙනු ඇත්දැයි තවමත්  පැහැදිලි නොමැති බවයි සටහන් වන්නේ. මෙම වසර තුල පමනක් සේවකක මහතුන් 16 දෙනෙකු මේවනවිට ආයතනය තුල සියදිවිනසා ගැනීම් ... ඉතිරියත් කියවන්න »


ඇත්ත… HARSHAගේ අදහස් August 1, 2011

ඇත්ත ලස්සනයි...හැබැයි ... ගොඩක් අය ..ඇත්තට වෛර කරනව..,බොරුව රජකරන මේ ලෝකෙ.,ඇත්තට රජවෙන්න අමාරුයි..නමුත්, ඇත්ත කවදහරිරජවෙනවා....සිකුරුයි.... ඉතිරියත් කියවන්න »


මහජනයා භීෂණයට පත් කර පන්නා දමා පාර්ලිමේන්තු නියෝජිතයන් ගණන අඩු කිරීමේ විසඳුම W3Lanka August 1, 2011

(2011 අගෝස්තු 01 W3Lanka) යාපනයේ උදයන් පුවත්පත් කාර්යාලයට නුදුරේදී මෝටර් සයිකලයකින් පැමිණි මුහුණු ආවර්ණය කරන ලද පිරිසක් විසින් පහර දෙනු ලැබූ උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ තවමත් රෝහලේ ය. පහර දීම ගැන පරීක්ෂණ පවත්වන්නැයි ජනාධිපතිතුමා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ට උප‍දෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය උපදේශක බන්දුල ජයසේකර පවසයි. මෙවැනි සිද්ධියක් වුණා ම පරීක්ෂණ පවත්වන්නැයි ජනාධිපති පොලිසියට උපදෙස් දෙන්නේ කුමට ද? පොලිසිය අනිවාර්යයෙන් ම ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු නො වේ ද? වරදකරුවන් නීතිය ඉදිරියට ... ඉතිරියත් කියවන්න »


පරිගණක ක්‍රීඩාවකට කලතුරකින් මිනීමරුවෙකුද විය හැක……….. www.itlk.tk August 1, 2011

එක්සත් ජනපදයෙන් කියවෙන පුවතකට අනූව විසි හැවිරිදි තරුනයෙකු පැය 12 කට වැඩි පරිගණක ක්‍රිඩා කාලයක් එකදිගට ක්‍රීඩාවේ යෙදීමෙන් අනතුරුව ඔහුගේ සිරුරේ රුධිර පද්ධතියේ ඇතිවූ අක්‍රමිකතාවයක ප්‍රථිපලයක් ලෙස මරනයට පත්වීමක් වාර්ථා වෙනවා. වෛද්‍ය මතය වී ඇත්තේ දිගු ගුවන් ගමන් වැනි සමහර වික සුලු හෝ සිරුරට වෙනස් වීමක් නොලැබෙන අවස්ථාවක ප්‍රතිපලයක් ලෙස මෙවැනි තත්වයක් කලාතුරකින් සිදුවිය හැකි බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය මැතකදී හදුන්වා දුන් "එක්ස් බොක්ස්" හි දැඩි ලෝලියෙකුව සිටිබවත් එනමුත් තමන් තමන් ... ඉතිරියත් කියවන්න »


33. චරිත පහක් | fi_V_e (අවසන් කොටස) අකුරු August 1, 2011

  මෙතෙක් කතාව I. ලෝචනා සුන්දර තරුණියක්...දිනක් ඇය දුම්රියක හැපීමට යද්දී ඇයව බේරාගනු ලබන්නේ සුපුන් නම් තරුණයෙක් විසින්... ඔවුන් දෙදෙනා පෙමින් බැ‍ඳෙන්නේ දු‍ටු පළමු දිනයේමයි...ටික කලකින් සුපුන් විදේශගත වන්නේ ඉක්මනින්ම ලෝචනා ඔහු සිටිනා රටට ගෙන්වා ගන්නා බව පොරොන්දු වෙමින්... [සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න] II. දිගින් දිගටම අසාර්ථක වන වීසා ලබා ගැනීමේ උත්සාහය හමුවේ සුපුන් සමඟ එක්වීමේ සිහිනය ලෝචනාගෙන් බොඳවී ... ඉතිරියත් කියවන්න »


Norton Mobile Utilities. අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... August 1, 2011

Norton Mobile Utilities is a resourceful software that you can use to manage Applications, Phone Usage, Memory management and other system related matters. The best thing is still you can get all these for FREE You can monitor you total Phone usage, Sms usage and Data usage. The best thing is that you can set an upper limit for every monitor. So when ... ඉතිරියත් කියවන්න »