කැටායන කාණ්ඩ විශ්ලේෂණය විද්‍යාව.com August 27, 2011

ලෝහ කැටායන මිශ්‍රණයක් දී ඇති විට එම එක් එක් කැටායනය හඳුනා ගන්නා ආකාරය අපි මෙහිදී සලකා බලමු. මේ සඳහා  s,p  හා d ගොනු වලට අයත් ලෝහ කැටායන අඩංගු ද්‍රාවණයක් ලබා ගත යුතු වේ. එම ද්‍රාවණයට එක් එක් පියවරයන් වලදී එක් එක් ප්‍රතිකාරක යොදා වර්ණවත් සංයෝග අවක්ෂේප කර ගනු ලැබේ. එවිට ලැබෙන වර්ණය අනුව ලෝහ කැටායනය කුමක්ද යන්න පිළිබඳව නිගමනයකට පැමිණේ. එම පියවර අනුව කැටායන කාණ්ඩ 5ක් පිලිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ. පළමු පියවර කැටාන ... ඉතිරියත් කියවන්න »


22. අජ්ජධත්ත සති සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala August 27, 2011

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලාන තෙම උපස්ථාන කරන්ට නොහැකිවේ. 2. ´´කවර පසකින්ද යත්? අහිතවූ කටයුතු කරන්නේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ නොදනීද, බෙහෙත් ප්‍රතිශෙවනය කරන්නේ නොවේද, වැඩ කැමතිවූ ගිලන් උපස්ථායකයාට තත්වූ පරිදි ආබාධය ප්‍රකාශ කරන්නේ නොවේද, ඉදිරියට ගමන් කරන්නාවූ හෝ ආබාධය ඉදිරියට ගමන් කෙරේයයි, පසුබස්නාවූ හෝ ආබාධය හෝ පසුබසීයයි, සිටියාවූ හෝ ආබාධය සිටියේයයිද කියායි. උපන්නාවූ [...] ඉතිරියත් කියවන්න »


Data encrypt කරන්න Truecrypt පාවිච්චි කරන්න… ලාහිරු දහසක් දිලී ........ August 27, 2011

මේක එන්ක්‍රිප්ට් කිරීමක් විදීයට කිව්වත් එන්ක්‍රිප්ට් කිරීමක්ම මත් නෙවෙයි, හැබැයි එන්ක්‍රිප්ට් කිරීමක් නෙවෙයි කියලා කියන්නත් බෑ....ම්ම්ම්ම් මොකක්ද මේ හතර බීරී කතාව? තව ටිකක් ඉස්සරහට කියවගෙන යන්නකෝ, එතකොට තේරේවි මම එහෙම කිව්වේ ඇයි කියලා! සාමාන්‍යයෙන් අපේ පරිගණකයේ තියෙන ෆයිල්, ෆෝල්ඩර් අපි ආරක්ෂා කරගන්නේ මුරපදයක් දාලා නේ. අන්තර්ජාලයේ තියෙන සාමාන්‍ය මෘදුකාංග වලින් මේ දේ කරන එක ටිකක් විතර වදයක්( මගේ අත්දැකීම් අනූව! ) හැම ෆයිල්, ෆෝල්ඩර් එකකටම මුරපද දාන්න වෙන එක තමයි ... ඉතිරියත් කියවන්න »


ග්‍රීස් යක්කු හම්බ පකයෝ ත්‍රස්තවාදය Beyond Frame August 27, 2011

ග්‍රීස්‌ යක්‌කු කවරහුදැයි දැන් හෙළිදරව් වී ඇතැයි සිතමි. පසුගිය සතියේ දැක්‌මෙන් අපි ඒ පිළිබඳ හෝඩුවාවක්‌ දුනිමු. අද වන විට සමස්‌ත ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි අදහසක්‌ ඇතිකරගැනීම අපහසුවක්‌ නොවේ. ග්‍රීස්‌ යකුන් පිටුපස ඇත්තේ ආණ්‌ඩු විරෝධී, සිංහල විරෝධී දේශපාලන කණ්‌ඩායමකි. අද ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන් ක්‍රියාකරන්නේ කෙසේ නමුත් මේ ආණ්‌ඩුව බලයෙන් පහකිරීමටය. ඔවුහු ලෝකයේ තමන් අකැමැති ආණ්‌ඩු බලයෙන් පහකරති. ඔවුහු ඇතැම් අවස්‌ථාවල සාර්ථක වෙති. එහෙත් ඇතැම් විටක පර2dජය වෙති. අද ඔවුන්ට ලිබියාවේ යම් සාර්ථකත්වයක්‌ ... ඉතිරියත් කියවන්න »


කලුගලක කවිය කව්මුතු | Kavmuthu August 27, 2011

ඉතිරියත් කියවන්න »


පුදන්නම් මුලු ජීවිතයම මගේ තනිකම August 27, 2011

දැනේ නම් දිනක මාසිත ඉපිදි ප්‍රේමයමෙතැකැයි කියා....හැගේ නම් නුඹට මම නුඹේමයි කියා...කියයි නම් සිතට සැනසුම මම කියා....පුදන්නම් මුලු ජීවිතයමමම නුඹේම යයි කියා.... පබලු ඉතිරියත් කියවන්න »


රොබෝවන්ගේ ලෝකය… හරීගේ හීනලන්තය August 27, 2011

ඔයාලට මතක ඇතිනෙ මම කලින් ලිපි පෙලකින් පොඩි රොබෝවෙක් හදන හැටි කියලා දුන්නා. දෙවෙනි රොබෝත් පලවෙනි රොබාගෙ PDF එකත් ලඟදීම පිට කරන්නයි ඉන්නෙ. (බොහෝ දෙනාගේ ඉල්ලීම පිට )අද කියන්න යන්නෙ වෙනස් කතාවක් රොබෝලා ගැනම තමයි. මේක ඉතින් රොබෝලාගෙ ජීවන ගමන ගැන කියවෙන පිංතූර ටිකක්. ලිහන්න පුලුවන් මල්ල ඔබන්නෙ නැතුව ලිහලම බලමු.රොබෝවන්ගේ ලෝකය...ලෝකයේ හදපු පලවෙනි රොබෝ විදිහට සැලකෙන්නෙ ආකිටස් කියන ග්‍රීක ගණිතඥයා හදපු වාෂ්ප බලයෙන් වැඩ කරන පරවියෙක්. මේ පරවියට පුලුවන්ලු ... ඉතිරියත් කියවන්න »


දුෂණයට එරෙහිව ඉන්දියානු නිරුපිකාවක් නිරුවත් වීමට සැරසෙයි Gossip9.com August 27, 2011

පසුගිය ලෝක කුසලාන තරඟාවලිය සමයේදී ඉන්දියාව දිනුවොත් තමා නිරුවත් වන බව පවසමින් ඉන්දියානු නිරුපිකාවක් වන පුනම් පාන්ඩේ අභියෝග කලාය.එම අභියෝගයෙන් ලොව පුරා පුනම් පාන්ඩේ ප්‍රසිද්ධියට පත් වෙද්දී,ලෝක කුසලානය ඉන්දියාවට හිමි වූ පසු පුනම් තමන්ගේ පොරොන්දුව කඩ කරමින් කියා සිටියේ තමන් එවැන්නක් කියා සිටියේ ඉන්දියානු ක්‍රීඩකයන් දිරිමත් කිරීම සඳහා පමණක් වන බවයි.මෙම නිරුවත් වීමේ උන්මාදය නැවතත් කතාබහට ලක්වන්නේ මේ දිනවල දුෂණයට එරෙහිව ඉන්දියාවේ උපවාසයක නිරතව ... ඉතිරියත් කියවන්න »


ආදරය!!!! වෙද ගෙදර August 27, 2011

ජීවිතය කියන්නේ ගහක් නම් ඒ ගහේ ජීවය වෙන්නේ ආදරයයි. ඒ ආදරයට ජීවය දෙන මුල් වෙන්නේ, 1.දානය - දානය නිසා සමබරතාවයත් ඒ නිසා අපිට ඕනෙම මානසික තත්වයක් වන විසඳුම එහෙමත් නැත්නම් පිළිතුරු සොයා ගැනීම කියන ගුණාංගයදියුණු වෙනවා. 2. ප්‍රිය වචනය - මෙයින් අපට සහනය ඇති වෙනවා. ඒ සහනය නිසා ඇති වෙන වඩාත්ම වටිනා දේ තමයි සතුට. 3. අර්ථචර්‍යාව - මේ කියන මුල නිසා ජීවිතයට නැත්නම් ආදරයට ලැබෙන දේ තමයි, සමගිය. සමගිය නිසා ... ඉතිරියත් කියවන්න »


සිත් පුබුදුන්න තරම් "බිඟු නද" August 27, 2011

එක් වදනක්වත් කියාගන්න බැරි තරමට එක් අකුරවත් ලියාගන්න බැරි තරමට එක් සිතිවිල්ලක්වත් සිතට නොඑන තරමට පාලුව කාන්සිය සිත් මඩලට කාන්දු වෙලා සිත් පුබුදුන්න තරම් එක් වදනක් වත් ඇසේ නම් දෙසවන් පිනවන්න... ඉතිරියත් කියවන්න »


පියෝරිස්ගේ පරිඝනක පාඩම… ansathu dinapotha August 27, 2011

පියෝරිස් කාරයා මේ දෙසට ඇදෙනු පෙනේ..පියෝ ආවොත් ආපසු එලවීම අපාසුය..නොදන්නා දෙයක් නැති පියෝ දන්නා දෙයක්ද නැත..පියෝරිස් කාරයා යනු අපේ සීයා උන්දැට දමා තිබූ නමයි..සීයාගේ ගජ මිතුරෙකි පියෝරිස් කාරයා..සීයාගේ නාමකරණයට අනුව ස්කෝලෙ මහතා ඉස්කෝලයාය..පංසලේ හාමුදුරුවෝ පිංබත් වහන්සේය..ඩැනි මුදලාලි ඩැනියාය..ඩැනි මුදලාලි කුකුලන් ඇති කරන්ට ගත් තැන සිට ඔහු කුකුල් ඩැනියාය..තව බොහෝ පටබැඳි නම් සීයා ලඟ තිබේ..සීයාට දැන් හැත්තෑ ප පැනලාය..පියෝ කාරයා සීයාටත් වඩා වයසක කෙනෙකි...අපේ සීයාගේ අග්‍ර පුරෝහිත උන්නාන්සේ වනාහි මේ පියෝරිස් ... ඉතිරියත් කියවන්න »


ලක්ශ්මන් විජේසේකර – ඔබේ දෙකොපුළ වසා ගලනා | Lakshman Wijesekara වැම්පයර් August 27, 2011

ලක්ශ්මන් විජේසේකර මහත්තයා කියන්නේ අනූව මුලදී සෑහෙන්න ජනප්‍රිය වුනු (ගංගා හා නිශ්ශංක ටෙලි තේමා ගීතය - සිනා පිපෙනා මේ වසන්තය- කුමාරදාස සපුතන්ත්‍රී, සමිතා මුදුන්කො‍ටුව)  අනූපහෙන් විතර පස්සෙ ආගිය අතක් නැතිවුණ... ආයෙ දෙදාහෙදි නව රිද්ම කැසට්පට ‍රැල්ල සමග ආයෙත් කැසට් එකක් කරපු.. දැන් ආයෙත් ආගිය අතක් නැති.. සෑහෙන්න හොඳ ගීත කියපු ගායකයෙක්.  මේ ගීතය නම් ඇහෙන්නෙම නැති තරම්. ඒත් මගේ හිතේ මේ ගීතයේ පද වැල ඉතිරියත් කියවන්න »


පොලිස් කොස්තාපල් ඝාතනයේ සැකකරුවන් දැලේ…. LANKA eLINK August 27, 2011

පුත්තලම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් නවරත්න බණ්ඩාරගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පැවසුවේ මොවුන් සතුව තිබි බෝර 12 ගිනි අවි 02 ක් සහ උල් ආයුධයක් ද සිය භාරයට ගත් බවයි. ඝාතනයෙන් පසු සැකකරුවන් සොයා ප‍්‍රදේශය පුරා පොලිස් මෙහෙයුම් ක‍්‍රියාත්මක විය. එම මෙහෙයුම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය [...] ඉතිරියත් කියවන්න »


ලබන අයවැය සදහා වෘත්තිකයන්ගේ අදහස් විමසයි….. LANKA eLINK August 27, 2011

ලබන වසර සදහා සකස් කෙරෙන අයවැය වෙනුවෙන් වෘත්තිකයන්ගේ අදහස් ලබාගැනීම ඊයේ සිදු කෙරුණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආයතන 42 ක වෘත්තියවේදීන් අතර හමුවකදී එය සිදු විය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් සහ කළමණාකාරවරුන් ද එම වෘත්තිකයන් ඔවුන් අතර විය. එමෙන්ම අයවැය වෙනුවෙන් අදහස් ලබාගැනීමට ජනපති කාන්තා ව්‍යවසායකන්ද හමු වී ඇති අතර සෙසු ක්ෂේත‍්‍රවල නියෝජිතයන්ගෙන් ද [...] ඉතිරියත් කියවන්න »


ගේ‍්‍රරු ස්වාධීන වෙයි…. LANKA eLINK August 27, 2011

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු වන මොහාන් ලාල් ගේ‍්‍රරු ද එම පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංම සමග විරසකයක් ඇති කරගෙන තිබෙන බව Lanka e Link වෙත වාර්තා වේ. දේශපාලන ආරංචි පැවසුවේ මොහාන් ලාල් ගේ‍්‍රරු පාර්ලිමේන්තුවෙදී ස්වාධින මන්ත‍්‍රිවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි. කෙසේවෙතත් ඔහු ආණ්ඩුවට හෝ එක්සත් ජාතික පක්ෂයට ප‍්‍රතිසංවිධාන යෝජනා කරන සජිත් පාර්ශ්වයට [...] ඉතිරියත් කියවන්න »


රජීව් ඝාතනයේ වරදකරුවන්ට එල්ලුම් ගහ…….. LANKA eLINK August 27, 2011

රජීව් ගාන්ධි ඝාතනය කිරීමේ සිද්ධියේ වරදකරුවන් වු පුද්ගලයින් තිදෙනා සැප්තැම්බර් මස 09 වැනිදා එල්ල මැරීමට තීරණය වී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ එදින උදෑසන කාලයේ දී එම පුද්ගලයින් තිදෙනා එල්ලා මැරීමට එරට අධිකරණය තීරණය කර ඇති බවයි. 1991 වසරේ දී එල්.ටී.ටී.ඊ ත‍්‍රස්වාදීන් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් රජීව් ගාන්ධි ඝාතනය කෙරුණි. ඝාතනය සම්බන්‍ධයෙන් මුරුගන්, [...] ඉතිරියත් කියවන්න »


අකාරාදී ලෙස සකස් කෙරුනු නාම ලේඛන සඳුදාට පෙර මැ.කෝ වෙත…. LANKA eLINK August 27, 2011

පළාත් පාලන ආයතන 23ක මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂපකයින්ගේ අකාරාදී පිළිවෙලට සකස් කරන ලද නාම ලේඛන ලබන සඳුදාට පෙර මැතිවරණ මහ ‍ලේකම් කාර්යාලය වෙත ලබා දීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය දැනුම් දී ඇත. ඒ අනුව සියලුම දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුනට මේ පිළිබඳව දැනුම් දීමට කටයුතු කර ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.එම නාමලේඛන [...] ඉතිරියත් කියවන්න »


නිදහස් ම්රුදුකාංග දිනය සමරන්න එක්වෙන්න බූඩිගේ තීරුව | buddie's column August 27, 2011

කව්රුත් දන්නවනේ සැප්තැම්බර් මාසය ප්‍රසිද්ධ වෙන්නේ සාහිත්‍යය මාසය කියලනේ. හැබැයි මේ කියන්න යන්නේ සාහිත්‍යයය ගැන නම් නෙමේ. ඊටත් උදව් වෙන තවත් වැදගත් දෙයක් ගැනයි. සැප්තැම්බර් මාසයේ යෙදෙන තවත් විශේෂ දෙයක් වෙන්නේ නිදහස් ම්රුදුකාංග දිනයයි. 2004 වර්ෂයේ පටන් ගත්ත මේ දින සැමරුම පසුව සැප්තැම්බර් තෙවන සතියේ සෙනසුරාදා සමරන්න පටන් ගත්තෙ 2006 දී ඉදලයි. ඉතින් මේ අවුරුද්දෙත් මේ දිනය සමරන්න කටයුතු සූදානම් කරලා තියෙන්නෙ. ඒ සැප්තැම්බර් 17 වන දායි. ඉතින් හරියටම මේ දිනයටම නෙමේ ... ඉතිරියත් කියවන්න »


හදිසි නීතීය හදිසියෙන්… – Lifting off Emergency Law මාතලන් August 27, 2011

ගෙවුණු පුර සඳට පෙර ලොඹු කටින් කෙලපු පච කප්පරක්, මෙච්චරක් කියා නිම කළ හැකිද කවුරු හෝ ලියා දෙන කොල කෑලී අරන් එන ගිරව් මෙන් දෙසාලන මේත් අගමැතිවරුද නිම කළද කොටි හටන ඩයස්පොරා වෙතින එල්ලවෙයි කුමන්ත්‍රණ මෙරට මෙන් පිටරටත් අප රටට විරුද්ධව බටහිරින් කුමන්ත්‍රණ ලොව මහා බලවතුන් දිරිය දෙයි කැත සිතින් මේ සියළු බලවේග මසක් යන්නට කලින් නිමකලෙමි පුදුමයක් නොවේ කිසි ලෙසකවත් සැබවින්ම එසේමද ලොකු අයිය බල කලෙද ඉතිරියත් කියවන්න »


‍හදවතට ගුලිවුණු මේ මතක කැටි අරන් අපි සමුගනීවි……….. වැහි කිරිල්ලී August 27, 2011

කා‍ලේකින් ආ‍යෙත්.සිතුවිලි හරිම ශුනයයි.‍‍හොස්ටල් එ‍කේ සිවිලිම අස්‍සේ කූඩු හදාගත්ත පරවියන් සද්දෙට කෑ ගහනවා.මම තනියම ආ‍යෙමත් ‍වෙනුර 16 කාම‍රේට ‍වෙලා ම‍ගේ සිතුවිලි ‍පොදි ගහනවා.තාම විභා‍ගේ.කාම‍රේ  හැ‍මෝටම අද විභා‍ගේ මම තනියම.උ‍දේ ම පත්ත‍රේ බලන්න පහළ තට්ටුව ට යන‍කොට විභා‍ගේ ඉවර වුණ අක්කලා ‍ගෙදර යනවා.ආ‍යෙත් එන්‍නේ නෑ ඒ අය හැමදාටම මිතුරැදමින් ගුලි‍‍වෙන්න.‍මේ පුංචි තවකාලික නවාතැනට ඒ අය සමු‍දෙනවා.සිත්පිත් නැති‍ මේ ගහ‍කොළටත් හැමදාම උදේ ට අපිව සිපගත්ත ‍මේ සුළගටත් ‍මේ ‍‍වේදනාව දැ‍නෙනවා ඇති.පත්ත‍රේ අකුරැ ... ඉතිරියත් කියවන්න »


Blogspot වලට මොබයිල් තීම්!!! dedunumax » සිංහල August 27, 2011

මම අද බ්ලොග් ලියන්න අලුතින් එකතුවුන යාලුවෙක්ගේ සයිට් එකකට ගිහින් නිකමට වගේ ම‍ගේ බ්ලොගර් එකව්න්ට් එකට ගියා. ඇත්තටම මට ගොඩක් සතුටු හිතෙන දෙයක් තමා මම දැක්කේ.  මේක පරණ නිව්ස් එකක් ඒක ඇත්ත. ජුනි 8 වෙනිදා ආපු නිව්ස් එකක්. ඒවුනාට මම දැක්කේ අද. ඇත්තටම මට සතුටුයි. මොකද බ්ලොගර් වල තිබුන ටිකක් ලොකු අඩුවක් තමා ඒක. දැන් ඒකත් හරි. බ්ලොග්ස්පොට් එකක් කියවන්න යද්දි නැත්තම් මුලු පේජ් එකම ඩව්න්ලෝඩ් වෙලා ෆෝන් එක විනාස කරනවා. ... ඉතිරියත් කියවන්න »


නොපිපුනු රෝස මල් සිතුව්ලි පවුර August 27, 2011

එක මනුස්සයෙක්ගෙ වත්තෙ රෝස ගහක රෝස පොට්ටුවක් තිබුනලු. මේක දිහා ටිකක් වෙලා බලන්හිටපු මිනිහ හිතුවලු “ මේතරන් කටු තියෙන ගහකින් කොහොමද හොඳ මලක් පිපෙන්නෙ “ කියල .මේ සිතුවිල්ල නිසා මිනිහ ගහට කරන සැලකිල්ල ටිකෙන් ටික අඩුවුනාලු.ටික දවසක් යද්දි මල පිපෙන්න කලින්ම ගහ වේලිලා ගියාලු වතුර නැති නිසා. උපුටාගැනීම : http://www.turnbacktogod.com/thorns-first-rose-next/ ඉතිරියත් කියවන්න »


සලායතන පච්චයා ඵස්සෝ …. පටිච්ච සමුප්පාදය 6 යට ගිය දවස - August 27, 2011

සලායතන පච්චයා ඵස්සෝ .... පටිච්ච සමුප්පාදය 6 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! “….තත්ථ කතමෝ සලායතන පච්චයා ඵස්සෝ?  චක්ඛු සම් ඵස්සෝ, සෝත සම් ඵස්සෝ, ඝාණ සම් ඵස්සෝ, ජිව්හා සම් ඵස්සෝ, කාය සම් ඵස්සෝ, මනෝ සම් ඵස්සෝ, අයං වුච්චති සලායතන පච්චයා ඵස්සෝ….”ආයතන හය නිසා පහලවන්නා වූ 'ඵස්සයෝ' හෙවත් ස්පර්ශයෝ වීභංග ප්‍රකරණයේ දැක්වෙන්නේ එසේය.  ඇත්ත වශයෙන් ආයතන හයක් දක්වන ලද නමුත් ආයතන ඉතිරියත් කියවන්න »


ඒ සාන්තුවර තෙම අතේ වළල්ලක් පැළඳ සිටියේය! ~~..... සංසාරේ අපි ..... ~~ August 27, 2011

තවත් කතාවක්...දවස (මතක නෑ)ඒත් සිද්දිය නම් හොඳට මතකයි...සිද්දියට සම්බන්ධ අය අඳුනන්නෙ නෑ. වෙලාව : ගිනි මද්දහනේ..කොල්ලුපිටියෙ එක්තරා අතුරු පාරක ලොරියක් නවත්තලා.. ලොරියෙ ඉදිරිපස කොටස හරියෙ මිනිසුන් දෙතුන් දෙනෙක් බිමට යොමාගත් විමසුම් ඈස් ඈතිව කතා බහක... ලොරියේ පිටිපස දිසාවෙන් ලොරිය කරා, මාවතේ ඈවිදගෙන එන මට හිතුනෙම ලොරියෙ ටයර් එකෙ පෑච් එකක් යන්න ඈති කියලයි. වෙන මොනව බලන්නද ? හෙමි හෙමීට ලොරිය ලඟටම මම ඈවිදගෙන ආවා... ලංකාවෙ මිනිස්සුන්ගෙ තියන සහජ කුතුහලය ... ඉතිරියත් කියවන්න »


Google TV බලමුද? dedunumax » සිංහල August 27, 2011

ගුගල් එක හැමදේම කරනවා. ගුගල් එකට මිස් වුනේ ස්කයිප් එක විතරයිද මන්දා. VoIP වැඩේ හන්දා සමහර විට ගුගල් එක ස්කයිප් එක අතඅරින්න ඇති. ඒක ගැන නම් මම වැඩිය දන්නේ නැ. මොකද හොයලා බැලුවට එක එක්කේනාගේ මතයන් විතරයි ඒ ගැන තියෙන්නේ හරි හමන් විදිහට ගුගල් එකේ පිලිගත යුතු කෙනෙක් කියලා නෑ. ගුගල් එක අවසානේ පාන් ගෙඩියට එනකං එයිද කියන්න බෑ. ගුගල් පාන් සේවාව කියලා. කොහොම වුනත් මම මේ කියන්න යන්නේ  ගුගල් ටිවි ... ඉතිරියත් කියවන්න »


මතක බණක්… විඳින්න එන්න August 27, 2011

නොසිතුව ලෙස ඔබ ඇවිදින්නෙතු අංජන තවරා....මා නොසිතුව නිමේෂයේහද ගී විල කලඹා..... මතක බණක් සේ හඩ ඇසිලා තුන් සිත සසල වුනා...දෙව් අගනක රූසිරි දැකලාසෙනෙහස් වාන් දොරටු බිදුනා... වදන් නැතුව...ගොලු වි ගිය...ගී පොතමොහොතක්..මා.. සුරතේ රැදුනාකතා කරන ඒ..ඇස් දෙක..අද්දරමතකයි....මේ පද වැල...ගෙතුනා ඉතිරියත් කියවන්න »


රජකමින් ඉල්ලා අස්වුනු වගයි ! සිංහල නට්සීවාදය හා දේශප්‍රේමී රයිකය August 27, 2011

සුප්‍රකට ඇපල් සමාගමේ මහරජතුමා වූ , ලෝකවාසී ගැජට් ලෝලී මහජනයාට අසම සම ගැජට් හඳුන්වාදෙමින් තරඟකාරීන් කානු පල්ලට ඇද දැමූ, පරිගණක ලෝකයේ විශිෂ්ඨම දර්ශණවාදියෙකු වුනු , අති දක්ශ ව්‍යාපාරිකයෙකුද වූ,නව නිපැයුම්කරණයේ අසමසමිකයෙකු වූ , ගෙදර ගරාජයෙන් ආරම්භකල  සිය සමාගම ව්‍යාපාරික ලෝකයේ හිනිපෙත්ත කරා රැගෙන ආවූ අතිගරු ස්ටීව් ජෝබ්ස් මැතිතුමා  රජකමින් ඉල්ලා අස්වුනු වගයි ! ඉතිරියත් කියවන්න »


OTHTHUKARAYA | විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2011 | සැප්. 01 දා බූන්දි|BOONDI August 27, 2011

මෙවර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය, 2011 සැප්. 01 වන දා පස්වරු 4 ට, විශ්ව විද්‍යාලයීය ශ්‍රී සුමංගල ශාලාවේ දී පැවැත් වේ. >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ඉතිරියත් කියවන්න »


ඇය පියසටහන්. August 27, 2011

ඇස් නිලුපුල් නොවුනට , මුහුන සඳවත දෙතොල් නාදලු , සිගිනිඟ සිරිවසකෙස් සුනිල් වලා , නිය මුතු නොවුනටඇය ඔබද මන්දා. ඉතිරියත් කියවන්න »


CINE BOONDIYA | මහනුවරට වැටුණු සිනමා අක්වැස්ස – [බී.ජී.එම්. ජනප‍්‍රිය] බූන්දි|BOONDI August 27, 2011

අන්තර්ජාතික සිනමා උළෙලක අත්දැකීම පළමු වරට ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙමින් මහනුවර අන්තර්ජාතික චිත්‍රපට උළෙල ජුනි 22-26 අතර පැවැත්විණි. මනා සංවිධනාත්මක බවකින් යුතු වූ උළෙල මහනුවර නගර සීමාව ආශ්‍රිත තැන්කිහිපයකදීම චිත්‍රපට තිරගත කරන ලදී. උළෙලේ දී ලාකීය මෙන්ම විදේශීය නිර්මාණකරුවන්ගේ චිත්‍රපටද වෘතාන්ත, වාර්තා මෙන්ම කෙටි චිත්‍රපට ආදී විවිධ ශානරයන්ට අයත් කෘතීන්ට උචිත ප්‍රස්ථාවන් උළෙල තුළ ලැබී තිබිණි. මෙහි සඳහන් වන්නේ තිරගත වූ චිත්‍රපට පිළිබඳව දළ හැඳින්වීමකි. විවිධ රටවලින් නිර්මිත වාර්තා චිත්‍රපට සැලකිය ... ඉතිරියත් කියවන්න »


නොඇලෙමි නොගැටෙමි.. බුද්ධ රශ්මි August 27, 2011

ප්‍රියමිතුරනේ, මේ මාසය සඳහා ලියන්නාවු එකම ලිපිය මෙයයි. මෙම ලිපිය සකස් කරණු‍යේ මෙමත්‍රියහා උපේක්ෂාව කියන ධර්මතාවයන් දෙක පාදක කර ගනිමින් එහි වාඩාත් ගැඹුරටත් නොයා නමුත්මතුපිට අර්ථයට වඩා ගැඹුරට ගොස්  ඕනෑමඅයෙකුට ප්‍රායෝගික වශයෙන් ජිවිතයට උපකාරී කර ගත හැකි වන ආකාරයෙන්.මේ ජිවිතකාලය පුරා සැමදාම සතුටින් සිටි එක් අයෙකු හෝ සැමදාම දුකින් සිටි එක් අයෙකු හෝ,සැමදාම නින්දා විදි අයෙකු හෝ සැමදාම ප්‍රශංසා විදි අයෙකු හෝ ඒ වාගේම ලාභ, අලාභ,යස, අයස ආදිය ඒ ඒක ... ඉතිරියත් කියවන්න »


තනිකම අක්ෂර August 27, 2011

ඇසක කඳුලු උනනාදුක් ගෙවෙන්නට..රිදුම් දෙන දවාලක සිතනිවන්නට...පැටලී ගිය සිතුවිලිදම්ලෙහන්නට...තනිකම හොඳම මිතුරෙකිහිත හැදෙන්නට.. ඉතිරියත් කියවන්න »


කැසිනි සෙනසුරුගේ කරණම්කාරයා හමුවේ…… www.SkyLk.com August 27, 2011

Image credit: NASA/JPL-Caltech/Space Science පසුගිය අගෝස්තු 25 වන දින සෙනසුරුගේ අපූරු චන්ද්‍රයෙක් වන හයිපරියන්ගේ (Hyperion) අලුත්ම පැතිකඩක් අනාවරණය කරගැනීමට... ඉතිරියත් කියවන්න »


නුඹ, මම හා ප්‍රේමය සුලඟ වගේ ඇවිදින්.... August 27, 2011

සිත්තමකි ඔබේ රුවමගේ නෙත වශී කළ............තනුවක්ය ඔබේ හඬදෙසවනේ රැව් දුන්න.........පහන් සිළුවක්ය නුඹමගේ සිත පහන් කළ..............මතක කවියක්ය නුඹපිනිබිඳුව බොඳව ගිය............ :(( :(( :(( :(( :(( ඉතිරියත් කියවන්න »


..:: 2011 ඇසල පෙරහැර මංගල්‍යය පවත්වන්නට නියමිත දින වකවානු ::.. ..:: සිප්සල ::.. August 27, 2011

සපරගමු මහ සමන් දේවාලයේ 2011 මහා ඇසල පෙරහර මංගල්‍යය මහා බැතිබරව පැවැත්වීමට මෙවරත් සමන් දේවාලයේ බස්නායක නිලමේ වන සුනිල් ශාන්ත වීරසේකර මැතිතුමා කරයුතු සම්පාදනය කර ඇත.2011 ඇසල පෙරහැර මංගල්‍යය පවත්වන්නට නියමිත දින වකවානු2011 අගෝස්තු මස 27 දිනසර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම් දේශනය2011 අගෝස්තු මස 28 දිනදවල් මහා සංඝගත දක්ෂිණාව2011 අගෝස්තු මස 29 දිනකප් සිටුවීම2011 අගෝස්තු මස 29 දින සිට සැප්තැම්බර් 01 දක්වාකුඹල් පෙරහැර2011 සැප්තැම්බර් මස 07 දින සිට සැප්තැම්බර් 11 දක්වාමහා ... ඉතිරියත් කියවන්න »


හැම තැනම දැන් ඉන්ටනෙට් මනි.. ඒත් මේක මට හිතෙන දේ දේවා ගේ අඩවිය August 27, 2011

මේ වගේ දෙයක් ගැන පොස්ට් එකකෛන් කතා කරන්න මට අයිතියක්, දැනුමක් තියනවද කියලා මම දන්නේ නම් නැ... ඔන්න බනිනවා නම් බනින්න ඕන ගලක් මුලක් බාරගන්න බලාපොරොත්තුවෙන් තමා මේ පොස්ට් එක දාන්නේ....ලංකාව අපි ස්කොලේ ගිය කාලේ හැදින්නුවේ සංවර්දනය වෙමින් පවතින රටක් කියලා... ඒත් දැන් සංවර්දිත රටක් තත්වයට ඇවිත් කියලා මට හිතෙනවා ඕනම සින්ඩියකට ගිහින් තියෙන බ්ලොග් ටිකේ පොස්ට් වල මාතෘකා ටික බලනකොටඇයි අම්මේ තියන බ්ලොග් වලින් බහුතරයක තමයි අන්තර්ජාල මුදල් මාත් ... ඉතිරියත් කියවන්න »


Techකතා Live:94වන වැඩසටහන. Techකතා August 27, 2011

Techකතා 94වන වැඩසටහන 2011 අගෝස්තු මස 26වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ වගේම  Skype හරහා සදීප සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. දැන් Techකතා විසින් iPhone/iPod Touch වගේ iPad වලට Techකතා iOS App එකක් රැගෙන එනවා, මෙමගින් Techකතා ස්ජීවී වැඩසටහනට සවන්දෙන්න වගේම අපේ චැට් [...] ඉතිරියත් කියවන්න »


කොහොම කියන්නද One | Zero | Zero August 27, 2011

මට ඔයාට කියන්න දෙයක් තියනවා. මේක ඔයාට නොකියම හිතේම තියන් ඉන්න ගොඩාක් උත්සාහ කළා. ඒත් මට තවත් ඉන්න බෑ වගේ දැනෙනවා. මං අද ඒක ඔයාට කියනවා. ඒත් ඒක කිව්වම ඔයා මං ගැන මොන විදියට හිතයිද දන්නැහැ. කෙල්ලෙක් කොල්ලෙක්ට මුලින්ම ආදරෙයි කියන එක අසාමාන්‍යයි වගේ දැනෙනවා තමයි. ඒත් හැඟීම් තියෙන්නෙ පිරිමි අයට විතරක් නෙවෙයි කියල ඔයා විශ්වාස කරනව නේද? ඔයාව නොදැකම මං ඔයාට ආදරය කරන්න අරන්. මේක බලල මට හිනා වෙන්නවත් මගෙන් ඈත් වෙන්නවත් එපා. මං මෙහෙම දෙයක් කිව්වෙ නෑ ... ඉතිරියත් කියවන්න »


සිරස සුපර් ස්ටාර් කිරුල තිසර චානකට Gossip9.com August 27, 2011

සිරස සුපර් ස්ටාර් තරඟයේ සිව්වන අදියරේ අවසාන මහා තරඟය ඊයේ (26) දිනයේදී පැවැත්විණි.අයදුම්පත් යොමු කල 154,000 අතුරින් අවසන් තරඟකරුවන් ලෙසින් තරඟ වැදුනේ ගම්පහ තිසර චානක සහ මොරටුවේ උදිත සන්ජයයි. තරඟය අවසානයේ වැඩි එස්.එම්.එස් ප්‍රමාණයක් ලබා ගනිමින් සිරස සුපර් ස්ටාර් කිරුල දිනාගැනීමට තිසර චානක සමත් විය.මෙවර විශේෂත්වය වුයේ තරඟය පැවැත්වුයේ සිරස විසින්ම රත්මලානේ ඉදි කල ස්ටයිම්ස් මැදිරිය තුල වීමයි.තරඟකරුවන්ගේ දක්ෂතා ගැන අදහස් දැක්වීමට තිලකරත්න දිල්ශාන් පැමිණ සිටි අතර එයට අමතරව තවත් ... ඉතිරියත් කියවන්න »


FB අකවුන්ට් එකේ ඉදලා බෑංකු අකවුන්ට් දක්වා හැක් කරමු…… ආවාටය aWaaTaYa August 27, 2011

උදේ පාන්දර මොල්ඩර් මල්ලිගේ මෙන්න මේ ලියමන දෑකලා තමයි මට මේ පෝස්ටුව දාන්න හිතුනේ,ඊට කලින් අපේ බzzzzzzz කලාල සාදයට සුබපතන්න එපෑයි,බොහොම සුන්දර විදියට බස් පෑදුර නම් තිබුනා අපිත් බස් රේඩියෝවෙන් හරිම ආසාවෙන් අහන් හිටියා,අපිටත් එක්වෙන්න තිබුනනම් කියලා ඇත්තටම හිතුනා,ඒතරම් ලස්සනට වෑඩේ ගියා.හෑබෑයි මම නම් 11.30ට වගේ නිදා ගත්තා එතනින් පස්සේ නම් මොකක් වුනාද කියලා නම් දන්නේ නෑ,සංවිදායක මන්ඩලේට පුලුවන් නම් පෑදුර අපට නෑවත වරක් අහන්න දෙන්න,ඇත්තාටම ගොඩක් වටිනවා කියලා මම ... ඉතිරියත් කියවන්න »


ජාත්‍යන්තර දේශපාලනයේ යථාර්තය Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය August 27, 2011

චීනය ,රුසියාව, වෙනිසියුලාව වැනි රටවල් අප රටේ අතිජාත මිත්‍රයන් යැයිද , එම රටවල් ඕනෑම කරදරයකදී අප වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිතැයිද විශ්වාස කරන පිරිසක්  අප රටේ සිටිති. එම පිරිස අතර රටේ පාලකයින්ද සිටින බවක් පෙනේ. ඇමෙරිකාව සහ අනිකුත් බටහිර රටවල්ද එජා සංවිධානය වැනි අන්තර් ජාතික සංවිධානද මානව හිමිකම් ගැන අපට චෝදනා කරද්දි ඒ ගැන වගේ [...] ඉතිරියත් කියවන්න »


පුදපු ගමන් කාපි යකා W3Lanka August 27, 2011

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා ඊයේ ජනාධිපතිවරයා විසින් නිල නිවස ලෙස පරිහරණය කරනු ලබන මහජන දේපලක් වන අගමැති නිල නිවාසය වන අරලියගහමන්දි‍රයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් වන දේශපාලන පක්ෂයේ කොළඹ මහ නගර සභා අපේක්ෂක කණ්ඩායම මුණගැසුණේ ය. සංග්‍රහයක් ද පැවැත්වූ බව වාර්තා වේ.මෙය කියවන ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටකැයි සිටින ඡන්දදායකයෝ 'ඉතින් මොකද?' යි අසනු ඇත.මහජන දේපල අයුතු ලෙස පරිහරණය කිරීම ලංකාවේ මිනිසුන්ට සාමාන්‍ය දෙයකි.මේ ලිපියට ඔබ කැමති නම් ... ඉතිරියත් කියවන්න »


ටෙම්පර්ඩ් ඇන්ඩ් කැරමලයිස්ඩ් අනියන් විත් ස්ටීම්ඩ් රයිස් | Tempered and Caramelized Onions with steamed rice වැම්පයර් August 27, 2011

හායී.. වෙල්කම් කියලා සැටමෝල් වෙලා ඉන්න ඔක්කොම පිළිගන්නවා මගේ කුකරි ක්ලාස් එකට. ‍ටුඩේස් රෙසිපි තමයි ටෙම්පර්ඩ් ඇන්ඩ් කැරමලයිස්ඩ් අනියන් විත් ස්ටීම්ඩ් රයිස්. මේක ගොඩක් එස්.එල්. වල රූරල් ඒරියාස් වල මේක් කරන ට්‍රැඩිශනල් ඩිශ් එකක්. වීක් එන්ඩ්ස් වල ලේට් රයිසර්ස් ලට බ්‍රන්ච් එකක් විදියට අයිඩියල්. ඕකේ දෙන්.. වී ආ ගොයිං ‍ටු ස්ටාර්ට්... මුලින්ම අනියන්ස් ටික සුද්ද කරලා වොශ් කරලා ස්ලයිස් කරගන්න. මේ ස්ලයිසස් ඉතිරියත් කියවන්න »


සත්තු වත්තකට ගොස් ඉතිහාසය ඉගෙනගත්තෙමි…. නදුන් උයන August 27, 2011

ඔන්න කෙන්යාවේ චාරිකා සටහන් වල දෙවැනි කොටසත් මෙසේ ලියවෙන වගයි.. පලමු කොටස කියවූ සියලු දෙනාටම ස්තූති වන්ත වෙන අතරම, අදහසක් ද පල කල පාඨක සැමට සුවිශේෂී ස්තූතියක්ද හිමිවිය යුතුයි. අප උදෑසනින්ම ගමන් ආරම්භ කල බව මම මුල් ලිපියේ සඳහන් කලෙමි. පැය පහක පමන සෆාරි චාරිකාවෙන් පසු අපි නයිරොබි ජාතික වනෝද්‍යානයට සමුදී ආපසු පැමිනියේ බොහෝ සුන්දර මතකයන් ද හිත් තුල මෙන්ම අපගේ කැමරා තුලද රඳවාගෙනය.වේලාව දහවල් 12 පසුවී තිබුනද ... ඉතිරියත් කියවන්න »


මතකය mini කවි August 27, 2011

මාලතී මල් සුවඳපිරුණු ඒ නිශායමසිතුවිලි නුවර පුරාමඇවිද ගිය අනන්තය...ළං ළංව මායාවනෙතු පියන් දැවටෙනසුන්දරයි නුඹ මතකවිඩාබර මගේ සිතට... ඉතිරියත් කියවන්න »


Virtual Networking අත්දැකීමක්‍. Virtual Box සමග Dual Monitor භාවිතයෙන්) Geeth's Blog August 27, 2011

මට මේ ලඟකදි Networking ගැන තිබුන දැනුම ටිකක් අලුත් කරගන්න හිතුන. විශේෂයෙන්‍ම Windows Server 2003 වල Active Directory, Users ල හදන හැටි, ඒ අයට Policies දෙන හැටි, Exchange Server, DHCP Server, වගෙ Domain Network එකක සාමාන්‍ය දේවල් ගැන දැනුම ටිකක් පොලිෂ් කරගන්නයි ඕන වුනෙ. ඉතින් ඕකට Network Cables, Network Switch, තව computers එක්ක පොඩි නෙට්වර්ක් එකක්... [ සාරාංශයක් පමණයි. සම්පූර්ණ ලිපිය කියවීමට බ්ලොග් අඩවිය වෙත පිවිසෙන්න ] ... ඉතිරියත් කියවන්න »


ආශ්චර්යයේ දිවයින (අවසන් කොටස ) සිතුව්ලි පවුර August 26, 2011

කට්ටියට මතකද මන්දා මම කලින් ලියපු එව්වා.බොහොම ඉස්සර නොවැ කලින් ටික ලිව්වේ.අහුකොන් තියන්නෙ මොකටද කියලා ඔන්නොහෙ ඉවරයක් කරලා දාන්න හිතුවා.කියෙව්වෙ නැත්තං මෙතනින් ගිහින් බලන්න.ඔන්න කොහොමින් කොහොම හරි මාව උත්සවශ්‍රියෙං රොකට් එකටත් නැග්ගුවා කියමුකෝ.අප්පා ගඳ මේකෙ ඇතුලෙ.මේක හදලා ඉවරවෙලා නිකං ඔහේ තිබ්බ කාලෙ මේක ඇතුලෙ කුඩු කාරයෝ, ගංජා කාරයෝ, පිම්පියෝ, හිඟන්නු විතරක් නෙමෙයි රතිකෙළි කාරයින්ගෙත් පාරාදීසයක් වෙලයි තිබිලා තියෙන්නෙ.හැම තැනම බුලත් කෙළ පාරවල්.බිත්තිවල හුණු වලින් ලංකාවෙ අඟනුන් ලඟ නැති තරමේ අඟපසඟින් යුත් මහිලා රූප ඇඳලා.නූල් ... ඉතිරියත් කියවන්න »


සුදුපූසි 13 – ප්‍රශ්න පිට ප්‍රශ්න BLOG ගඩොල් August 26, 2011

සුදුපූසි 1                        සුදුපූසි 6                         සුදුපූසි11 සුදුපූසි 2                        සුදුපූසි 7                         සුදුපූසි12      සුදුපූසි 3                        සුදුපූසි 8 සුදුපූසි 4                        සුදුපූසි 9 සුදුපූසි 5                        සුදුපූසි 10 අපි කලින් කොටස නතර කළේ සුදුපූසි පුරුපුරුත් එක්ක යාලු වෙන්න බෑයි කියපු තැනින්නෙ. ඉතිං තමන් අවුරුදු ගානක් තිස්සේ දැකපු හීන ඔක්කොම චකබ්ලාස් වෙච්ච එක ගැන අපේ පූසා හිටියේ හරිම හිතේ අමාරුවෙන්. ඔය උඩ පින්තූරෙ ඉන්න කෙනා වගේ හැම තිස්සෙම අප්සෙට් මූඩ් එකේ තමයි මෑන්ස් ... ඉතිරියත් කියවන්න »


එකමත් එක රටක රජවරු ◄ලීෂාන්ගේ බ්ලොග් රෝල► August 26, 2011

Disclaimer ► පහත කවි පෙළ සකල සිරින් පිරි අසන අසන ලෝසත සාධුකාර දෙවන්නා වූ අප ශ්‍රී ධර්මද්වීපයට සමකරන්නට තනනා සියල්ලෝම අපාගත වන බැව් දැන ගන්නවා යෙහෙකි. එසේ සිතන්නටත් උඩගෙඩි දෙන්නා වූ සියල්ලෝම විජාතික බලවේග වලට යටවී ධනවාදයේ සුප් කටු ලෙවන්නෝයැ. උතුරු සලුවෙන් මුවා වූරතු පැහැ රු දුරු නයනනොපෙනෙන්ට වසාගෙනධවල මල් වට්ටියට සිවු පසින් වැටීගතිදෑ මුඳුන් කර පෙළටරජිඳු අනුකරණයෙන් සිත් ගනු රිසින් දනට දරනු බෑ අවු ... ඉතිරියත් කියවන්න »


අයියාගෙ මල ගම.. Bunny ගේ සිතුවිලි August 26, 2011

-- එක කුසයක උපන් නැතත් තිබ්බෙ එක උස මහතක්.. උන්නෙ අයියා මල්ලි වාගේ.. ගාල්ලෙ අපේ ගම හොල්ලං පල්සර් බයික්කයක් අරන් දුන්නා උඹේ මහ එකා.. හිතන් නැතිව ඉන්නට ඇති.. ඒ උඹේ අවසන් වාහනේ කියා.. කාල කන්නි දොර දෙකේ බසයේ මැද්දෙ හිර උන පල්සරෙට හිතක් තිබ්බෙ නැහැ හිතන්ට... උඹ අහු වෙයි රෝදෙට කියා.. කකුල උඩිං අතක් උඩිං.. බස් එකෙ රෝදය ගියා.. දොස්තර වරු ඇදක් උඩක පැය ගානක සටනක් කලා. කාල කන්නි මාරයා විත් උඹේ හුස්මත් ගෙන ගියා.. අපිට තිබ්බ එළ බොක්කක්.. නැති වී තුන් මසකුත් ගියා.. තුන් මාසේ බන තිබ්බාලු අද ... ඉතිරියත් කියවන්න »


ගමන හැඩයි!!! වචන ටැක්සි August 26, 2011

කල්පනා ගෙ "මේ නිහඩ වෙරළට එන්න" කවි පොතත් හිනිදුම සුනිල් සෙනෙවි ගෙ " 'නූතන ම' සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් " කාව්‍ය විචාර කෘතියත් එළිදක්වන්නට සැප්තැම්බර් මස තුන්වෙනිදා හවස තුනට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන උළෙලට මගේ සුභ පැතුම් එකතු කරමි. එදින බූන්දියට ද තෙවර්ෂයක් පූර්ණ වේ. විස්තරය මෙතැනින්වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ඉතිරියත් කියවන්න »


ඔබේ ආලය…. චතුරගේ මතක අහුර.... August 26, 2011

පින්තුරය මෙතනින්..සිත් රිදුමටකරනට හැකි සියළුම දේ කරමුකුත්ම නොවුන විදියටමුකුත්ම නොකිව් විලසටනැවත ආදරෙයි කියානැවත තොඳොල් බස් දොඩනඔබ ඔබගේ ආදරයඑක් එක් වේලාවටඑක් එක් වර්ණයන්ගෙන් සැරසීවර්ණයෙන් මත්ව රඟනවර්ණයෙන් ලොව රවටනකටුස්සෙකුගේ හැසිරීමෙන් වෙනස් නොවනවා යයිකෙලෙසක නොපවසා සිටිම්ද..?මම..චතුර.... ඉතිරියත් කියවන්න »


මට හිතුනා ටවුමට ගිහින් කාලකන්නියෙක් වෙන්න. රොෂාන් හේරත් ( roshan herath ) August 26, 2011

සීයා කොහෙද මේ යන්නෙ?මම මේ ටවුමට යනවා. ඒත් ඉතින් මෙච්චර රෑ වෙලා ටවුමට යන්නෙ ඇයි?මට හිතුනා ටවුමට ගිහින් කාලකන්නියෙක් වෙන්න.මොකක්? කාලකන්නියෙක් වෙන්න? ඔව් මහත්තයෝ.. මම මේ ටවුමපැත්තෙ ගිහින් කාලකන්නියෙක් වෙන්න කියලා.ටවුමට ගියාම කොහොමද සීයෙ කාලකන්නියෙක් වෙන්නෙ?ඇයි මහත්තයෝ. මම ටවුමට ගිහින් කාලක් ගන්නවා. ඒ කාල ක්‍රියා කරලා කාලකන්නියෙක් වෙනවා. අතේ සල්ලි ටිකක් වැඩිපුර තිබුනානම් මට භාග්‍යවතෙක් හරි බෝධිසත්වයෙක් හරි වෙන්න තිබුනා.ඒ කොහොමද භාග්‍යවතෙක් හරි බෝධිසත්වයෙක් හරි වෙන්නෙ?කාලක් ක්රියා කරන්නෙ නැතිව බාගයක් ... ඉතිරියත් කියවන්න »


රජතුමා ලේකම්තුමා හා ග්‍රීස් යක්කු සිංහල නට්සීවාදය හා දේශප්‍රේමී රයිකය August 26, 2011

ග්‍රීස් යකෙකු පිලිබඳ භීතියක් නිසා මහනුවර පාසැල් දරුවෙකුට ජීවිතයෙන් වන්දිගෙවන්නට සිදුවිය. බීමතින් සිටි මිනිසෙකු සිය ලයිසන් තුවක්කුවෙන් ග්‍රීස් යකා යයි සැකසිතා සිසුදරුවාට වෙඩි තබා ඇත. ග්‍රීස් යක් මේනියාව ගත් පලමු බිල්ල මෙය නොවන අතර මේවන විට මිනිසුන් කිහිපදෙනෙකු ඉතා අවාසනාවන්ත ලෙස මරණයට ගොදුරුවීමට මේ යක් කළබලය හේතුවී ඇත.මෙතරම් මීනී මැරුණත් මේ ග්‍රීස් යක් භීතිය ගැන රජතුමාට වගේවගක් නැති ගාණය. පාර්ලිමේන්තුවේදී උන්නැහේ ග්‍රීස් යකුන් මතක් කලේ සිනාසෙමිනි. මේ භීතිය නිසා මියගිය මිනිසුන්ගේ ... ඉතිරියත් කියවන්න »


කියාවිද දිනක.. ?… හිතුවක්කාර සිත ,,, August 26, 2011

දුර ඇත පෙනෙන දිසාවට..නෙතු යොමන්..මම බලන් උන්නේ නුඹ එනකම්..හිත දෙගිඩියාවෙන්.. නුඹ අත ඇති බඩුමල්ල..පුරවයි බඩගින්න දරුමල්ලන්ගේ..නුඹ අත ඇති මොණර කොල..ගෙවයි ණය පොලිකාරයින්ගේ.. ගෙවෙයි දිනක්..මාසයක්..වෙවි දරුමල්ලෝ ලොකු මහත්..කියාවිද දිනක..ඉතුරු කලේ නැ මව්පියෝ..අපිට සත පහක්.. ................. ඉතිරියත් කියවන්න »


Virtual Networking අත්දැකීමක්‍. Virtual Box සමග Dual Monitor භාවිතයෙන්) Geeth's Blog August 26, 2011

මට මේ ලඟකදි Networking ගැන තිබුන දැනුම ටිකක් අලුත් කරගන්න හිත // [ සාරාංශයක් පමණයි. සම්පූර්ණ ලිපිය කියවීමට බ්ලොග් අඩවිය වෙත පිවිසෙන්න ] ඉතිරියත් කියවන්න »


21. ගිලානසාලා සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala August 26, 2011

1. ´´එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහවන වෙහෙරෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි ඵල සමවතින් නැගී සිටි සේක්, ගිලන්හල යම් තැනෙක්හිද, එතැනට පැමිණි සේක. භාග්‍යවතුන් වහන්සේ එක්තරා දුර්‍වලවූ ගිලන් භික්‍ෂුවක් දුටු සේක්මය. දැක පනවනලද අස්නෙහි වැඩ උන් සේක. වැඩහිඳ වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. 2. ´´මහණෙනි, යම්කිසි [...] ඉතිරියත් කියවන්න »


අපි ජීවත්වන්නෝ -266 රස්සාව රැක ගැනීමට නම් ඇය පරණ වස්ත්‍ර හැඳිය යුතු වේ Sinhala story Blog August 26, 2011

“සහෝදරවරුනි, මේ දවස්වල සාමයෙන් කෙරෙන රාජ්‍ය ගොඩනැඟීමේ දී, කම්කරු සංස්කෘතියේ ශ්‍රමිකයෝ තමයි අරගලයේ පෙරමුණේ ඉන්න කම්පනය දරා ගන්න හමුදාව. අපේ රතු සතියේ දවස් තුල දී ගම්බද ශ්‍රමික සමූහයාට අධ්‍යාපනය ලබා දීම තමයි දරුණු ගැටළුව. අපි, මඟ පෙන්වන නායකයෝ හැටියට, අධ්‍යාපන ලබා දෙන සාම කාලයේ වැදගත් හමුදාවක කොටස් කරුවෝ. ‍ඵෛතිහාසික භෞතිකවාදයක ප්‍රායෝගික ක්‍රමවේදයකින් කා වැද්දී ඇති, සෝවියට් උද්වේගයෙන් පිබි දී ඇති, සත්‍ය වූ, කැප වූ …” කීරා අසුන් ගෙන සිටියේ නව ... ඉතිරියත් කියවන්න »


අද දවසේ අවශ්‍යතාව: ලොකු රජයක් නොව, දක්ෂ රජයකි අරුණි ශපීරෝ‍ වෙතින් August 26, 2011

එදින දිවා ආහාර මේසයේ දී අපගේ සාකච්ඡාවට විෂය වූයේ පවත්නා ලෝක මූල්‍ය හා ආර්ථික අර්බූදය මධ්‍යයේ රජයේ කාර්ය භාරය කුමක් විය යුතු ද යන්න පිළිබඳවයි. මගේ මිතුරන් ඒ පිළිබඳ විවිධ අදහස් දැරූ අතර ඇතැමුන් පෙන්වා දුන්නේ සුවිශාල රජයක කාර්ය භාරය වැදගත් බවයි. එහෙත් ඇතැම් අය සුවිශාල රජයක කාර්යක්ෂමතාව පිළිබඳ සැක පහළ කළ හ. “අවුරුදු ගාණක් තිස්සෙ නිදහස් ආර්ථිකයකට ඉඩ දීල රජයක් වැදගත් නැහැයි කියල අපි අයින් කරල දැම්ම. දැන් ඒ ... ඉතිරියත් කියවන්න »


ඉන්ෂුවරන්ස් එක.. කණියාගේ සටහන | Kaniya's Note August 26, 2011

ගොඩ කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ගොඩ උනේ.. මමත් ඉතිං සිංහල බ්ලොග් කරුවෙක්නේ..ලියන්න ටෙක්නිකල් දේවල්  ගොඩක් තිබුනත් ලියන්න වෙලාවක් නැ..කතාව මෙහෙමයි.. සිද්දිය උනේ මම වැඩ කරන workshop එකේ.. සාමාන්‍යයෙන් තේ වෙලාවට කට්ටිය තේ බීලා කතා බහ කර කර ඉන්නවා.. වැඩ කරන අය මාත් එක්ක ටිකක් එකතුයි.. මුලිං trainee කෙනෙක් විදිහට උං එක්ක එකට‍ වැඩ කරපු නිසා හැමෝම බොහොම විවෘත්තව කතා කරනවා..අද කට්ටියගේ පඩි දවස.. එක්කෙනෙක් තමන්ගේ ඉන්ෂුවරන්ස් එකේ වාරිකය ගෙවලා ... ඉතිරියත් කියවන්න »