ඔන්න ඉතින් එක්සැම් එකේ ගොඩාක් වැඩ ඉවරයි ඉතින් ඔන්න මම ආයෙත් එක්ක ඉන්න කියලා වැඩ පටන් ගන්නයි ලැස්තිය..මුලින්ම මගේ යාලුවනේ ඔයාලා හැමෝටම ගොඩාක් ගෝඩාක් පින් මගේ ලග උන්නට... මට ඔයාල ගොඩාක් ලොකු ශක්තියක් උනා හැම දේකටම...ටිකක් රිලැක්ස් වෙන්න කියලා මම ඔන්ලයින් ආව ගමන් මගේ යාලුවෝ ගොඩාක් දෙනෙක් ආහ් මල්ලි කොහොමද පාඩම් ඉවරද.......... ආහ් අය්යා වැඩ ඉවරද කියලා අහලා මට ලොකු ශක්තියක් උනා..ඒ වගේම අක්කලා නම් මට මැර තර්ජන දාගෙන ආවා.. ... ඉතිරියත් කියවන්න »
ඊයේ දවල් TV දෙරණින් දැයෙන් සමුගත් ප්‍රවීණ රංගධරයෙක් වෙන ජෝ අබේවික්‍රමයන්ට උපහාර පිණිස එතුමන්ගේ විශිෂ්ඨතම රංග ප්‍රතිභාව පිළිබිඹු කරන “පුරහඳ කළුවර" චිත්‍රපටිය පෙන්නුවා.මම ජෝ අබේවික්‍රම හඳුනාගන්නේ පුරහඳ කළුවර චිත්‍රපටියෙන්. 1998 වර්ෂයේ තිරගත කෙරුණු මේ චිත්‍රපටිය පස්සේ කාලේ TV එකේ පෙන්නද්දී මටත් බලන්න පුලුවන් වුණා. එතුමන්ගේ විශිෂ්ඨතම රංග ප්‍රතිභාව පෙන්වන්නේ ඒ චිත්‍රපටියෙන් කියලා මම කියන්නේ එක්තරා විදිහටකට නිරපේක්ෂව. මොකද මම එතුමන්ගේ බලලා තියෙන එකම චිත්‍රපටිය වෙන්නේ පුරහඳ කළුවර නිසා.ජෝ අබේවික්‍රමයන් ... ඉතිරියත් කියවන්න »
තමන්ගේ ජීවිතයේ විවිධ අත්දැකීම් ඇසුරෙන් ලියන බ්ලොග්කාරයෝ හුඟ දෙනෙක් තමන් ඉස්කොලේ කාලෙන් පස්සේ වැඩිදුර අධ්‍යාපනය ලබපු ටෙක් එක, ඉන්ස්ට්ටිටියුට් එක, යුනිවසිටිය ගැන එලිපිට නම සඳහන් කරමින් ලිව්වාට, බොහෝවිට ඊට වඩා කාලයක් තමන් ගත කළ ඉස්කෝලේ ගැන ලියන කොට නම ලියන්නේ නෑ.මේ ලඟදී මං බ්ලොග් එකක කියෙව්වා පාසල් ගුරුවරයෙක් ළමයෙකුට කළ පහර දීමක් ගැන කතාවක්. ඒක දරුණු චෝදනාවක්. නීතියෙන් දඬුවම් දිය හැකි වරදක්. නමුත් මේ කතාවේ ඉස්කෝලේ මොකක්ද කියලා කෙලින්ම සඳහනක් ... ඉතිරියත් කියවන්න »
මේ වන විට අන්තර්ජාලය තුළ තිබෙන ජනප්‍රියම Blogging Platform එක තමයි වර්ඩ්ප්‍රෙස්. මේ වෙනකොට self hosted wordpress අඩවි මිලියන 50කට අධික ප්‍රමාණයක් තිබෙනවාලු.ඉතින් මේ කතාකරන්න යන්නෙ මේ මිලියන 50ට යන අතරෙ, ඒ භාවිතා කරන්නන් වැඩිපුරම භාගත කරගෙන තිබෙන ප්ලගින 20 ගැනයි.
සම්පූර්ණ ලිපිය කියවීමට මෙන්න මෙතනින් යන්න.
--
"Madhawaගේ සටහන්"
www.mysinhalablog.tk
Madhawa Habarakada
All Rights Reserved.
ඉතිරියත් කියවන්න »
මම මේකට කලින් දාපු කතාව හරියට ලින්ක් වෙල තිබ්බෙ නෑ. ඔන්නම් මෙන්න ඒ කතාව මෙතනින්. ඇයි තෝ මොනා කරල හිටෙව්වෙ? - මගේ මොනිටර් රාජකාරි මතකයන් මේක හෙන පොඩි කතා සීන් එකට. මගෙ ලඟම නෑදෑ වෙන මල්ලි කාරයෙක් ඉන්නව. ඌ සිරා පොර, ඕකා එක අවුරුද්දට කෙල්ලො 20 විතර යාලු වෙනව. එතකොට ඌ කෙල්ලො දාගන්න ඇවරේජ් එක මාසෙකට 1.666 විතර. හැබැයි ඌ කියන්නෙ ඒවා ඔක්කොම කුලුඳුල් ෆස්ට් ලව්. බුවා නම් කියන්නෙ ... ඉතිරියත් කියවන්න »
මහගම සේකරගේ තුන් මං හන්දිය කියවීමෙන් මා තුල ඇඳී තිබුනු මාමාගේ රූපයට තුන්මං හංදිය චිත්‍රපටය නැරඹීමෙන් පසුව හානියක් නොවූයේ ජෝ නිසා කියලයි මට මතක.අපට සිටි ඕනම චරිතයක් රඟපාන්න හැකියාවක් ඇති නලුවන් කීප දෙනාගෙන් ශ්‍රේෂ්ඨයෙක් කිවොත් එය කිසිසේත්ම අතිශයෝක්තියක් නොවේ.ජෝ ගැන වැඩි විස්තර මාධ්‍යවල පල උනා අඩුයි, කොහොමත් ජෝ වැඩි ආටෝපෙට අකමැති කෙනෙක්, සරල මිනිහෙක්.ජෝ ගැන කියන්න අපි කවුද? අප හදවත් තුල සහසක් හදවත් තුල අමරණීය මතකයන් තැන්පත් කළ ඔහු යුග පුරුෂයෙක්! ඒ දවස්වල ... ඉතිරියත් කියවන්න »
"ජේ.ආර්. ගහපු ගැට අපේ අය තාමත් ලිහනවා." මීට වසර කිහිපයකට පෙර අපේ තාත්තා හිතවතෙකු සමඟ මෙලෙස පවසනු මා හට ඇසී ඇතත් ඒවනවිට කුඩා දරුවකුව සිටි මා හට පියා පැවසූ වදනේ අරුත හරිහැටි නොවැටහුනි.නමුත් මෑත ... ඉතිරියත් කියවන්න »
කවියක් ලියන්නනම් ඒකට හැකියාවක් තියෙන්න ඕනලු. අනිත් අයටත් තේරෙන විදියට කවියක් ලියන්නනම් ඊටත් වඩා හොඳ හැකියාවක් තියෙන්න ඕනලු (ඇත්තද දන්නෙ නැහැ).මටත් පොඩි කාලේ ඉඳලම කවි ලියන පිස්සුවක් තිබුණා. කොහොම උනත් මටනම් ඔය දෙවනියට කියපු වැඩේ කරන්න හරිම අමාරුයි. මම කවියක් ලියලා කාට හරි පෙන්නන්නේ ඉතින් පැයක් විතර ඒක තේරුම් කරලා දෙන්නත් බලාගෙන තමයි.මේ තියෙන්නේ මගේ කවි බලපු අයගෙන් අහගත්ත කතා ටිකක්....මගේ යාළුවෝ : "ෂා ලස්සනයි.....හැබැයි තේරුනේ නෑ නේ" වෙන්ඩ ජිවන සහකරු ... ඉතිරියත් කියවන්න »
කොළඹ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට හා ආරක්ෂක ලේකම්තුමාට ස්තූතිය පළ කිරීමේ යෝජනාවක් පසුගියදා ඒ.එච්.එම් අස්වර් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල අතර එහිදී එතුමාගේ ප්‍රකාශයේ (City of Colombo one of most beautiful city in south-east Asia) සඳහන් වුයේ ශ්‍රීලංකා අග්නිදිග ආසියාවේ පිහිටා ඇති බවයි.එම වීඩියෝව පහතින් අස්වර්ගේ කවිය ඉතිරියත් කියවන්න »
රාත්‍රිය විනිවිදිමි
නිහඬවම කන් යොමමි..
දුර ඈත කඳු අතර
එක්තරා නිම්නයක
හෙමි හෙමින් ගලා යන
දිය පහරෙ හඬ අසමි..
සිහින් සර සර හඬින්
අතු අතර හිඳ ගයන
තුරු පතක දුක් ගීය
නොසෙල් වී අසා ඉමි..
නෙතින් ගිලිහෙන කඳුළු
බිඳු වැස්ස කර එවන
වළාකුළු අහස යට
නොපැකිලව ඇවිද යමි..
රාත්‍රිය විනිවිදිමි..
සසල සිත සඟව ගමි..
ඉතිරියත් කියවන්න »
පසුගිය සතියේ හලාවත මුන්නේශ්වරම් කෝවිලේ සිදු වූ බිලි පුජාව සිදු වන ස්ථානයට ගොස් එහි ඇති සතුන් මුදා ගැනීම බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වූ කරුණකි.එතනින් නොනැවතුන ඔහු ඉන්පසු සහභාගිවූ රැස්වීම් වලදී සතුන් මැරීම පිලිබඳ ඔහුගේ අදහස පල කොට සිටියේය.එයින් වඩාත්ම ආන්දෝලනයට ලක්වූ කතාව වන්නේ පසුගිය 16 වනදා කැලණිය ධර්මාලෝක විදුහලේ පැවති උත්සවයකට සහභාගී වී අමාත්‍යවරයා සිදුකල පහත කතාවයි"මගේ ඇස් ඉදිරිපිට සතුන් මැරුවොත් මරන්න ආ මිනිහාගේ ... ඉතිරියත් කියවන්න »
ඔවු අසරණ උනා…. හිතුවෙවත් නැති තරම්.. මාස දෙකක් ආසන්න වෙන්නත් උනා.හෙට ඉතුරු ටික ලියන්නම් කියල ගිය තිශ් ට මොකද උනේ කියල ගොඩක් අය ඇහුව.ඔවු.. මට ලියන්න බැරි උනා. ලියන්න හිත හදාගන්න බැරි උනා.ලිව්වේ නැතුව නෙමෙයි.ලිව්ව… පිටු දෙක තුන ලිව්වා.. ලිය ලිය මැකුව..මං කොච්චර හොඳට ලිව්වත් ඒක මට මදි උනා.ලියන ලියන හැම අකුරක් ගානෙම මම මැකුව.කමක් නෑ… ආයෙත් ලියනවා.මේක සමහර විට අද මම මකන්නේ නැති වෙයි.මම එදා අන්තිමට ඉවර කලේ මෙන්න ... ඉතිරියත් කියවන්න »
අධ්‍යාපාන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය පුස්තකාලයේ පසුගිය 20 වනදා පැවැති උත්සවයකදී මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලැබූ සිසුන් තිදෙනා වන මනි දුර්ශිකා, රමේෂ් හා ශර්මිකා ශර්වානන්දන් යන ශිෂ්‍යන් තිදෙනා ඇතුළු අනෙකුත් සිදුන් ඇගයීමට ලක්කෙරුණු ලැබිය.එහිදී ශේදු රාගවන් නමැති සිසුවෙකු අධ්‍යාපන අමාත්‍යවරයාට වැඳීම ප්‍රතික්ෂේප කරනු ලැබිය.ඔහුගේ මව විසින් ඔහුට වැඳීමට බලකරනා ආකාරය පහත විඩියෝවෙන් දැකගත හැක.උත්සවය අවසානයේ මාධ්‍ය මේ සම්බන්ධයෙන් කල ප්‍රශ්න ... ඉතිරියත් කියවන්න »
ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියන්නෙ නිකමට නෙමෙයිනේ.එක එක මිනිහගේ ආසාවන් එකිනෙකට වෙනස්. එකම දේ දිහා මිනිස්සු බලන්න විවිධ පැති වලින්. වැඩිය ඕනේ නෑ.....බ්ලොග් අවකාශය අරන් බැලුවොත් ඇති ඒක තේරුම් ගන්න.එක එක ජාතියේ බ්ලොග් තියෙනවා විවිධ විවිධ මාතෘකා ගැන කතා කරන. පොඩි දේකට කට්ටිය දෙපැත්තකට බෙදිලා වාද කරගන්නවා වෙලාවකට. ලෝකය ලස්සන වෙලා තියෙන්නෙත් මේ විවිධත්වය නිසා කියලයි මට හිතෙන්නේමමත් ආසකරන, පිස්සුවක් කියල අනිත් අයට පේන මට්ටමට ගියපු දේවල් කීපයක්ම මගේ ඔලුවේ තියෙනවාmusic, ක්‍රිකට්......ඒ අතරේ මට තියෙන තවත් පිස්සුවක් ගැන ... ඉතිරියත් කියවන්න »
මොකක්ද මේ Direct X කියන්නේ....? අපි හැමෝම අහලා තියෙන කනට හුරුපුරුදු වචනයක් නේද මේක.අහලා තිබුනට මේ ගැන විස්තර හොයන්න උනන්දු වේලානම් නැතුව ඇති නේද.. අද අපි බලමු මේ කියන Direct X ගැන වැඩිපුර තොරතුරු ටිකක්.Direct X ඇතිවීමට හේතු හා එහි විකාශය ගැන අපි පුංචි අවබෝධයක් ලබා ගමු.ඇත්තටම මේ කියන Direct X කරලියට බහින්නේ 1995 සැප්තැම්බර් මාසයේදි ඒ DirectX 1.0 විදියට එහි වැඩසටහන් අංකය 4.02.0095.මෙය එලිදැක්වුනේ Windows 95 මෙහෙයුම් පද්ධතියත් ... ඉතිරියත් කියවන්න »
චූටි පුතා.. නැගිටින්ඩ නැගිටින්ඩ…. අපි ගිරිඋල්ලට ආව….
අම්මගෙ හඬට මං ඇස් යාන්තං ඇරල වාහනේවීදුරුවෙන් එළිය බැලුව…
අපි නිට්ටඹුවෙ ඉඳල ආව බස්එක ගිරිඋල්ලෙ පාලම පහු කරමින් තිබුණෙ….
අනේ චූටි පුතේ…….. මට මල්ලිවයි ඔයාවයි දෙන්නම වඩාගෙන බහින්ඩ බෑනෙ… නැගිටින්ඩකො හොඳ පුතා වාගෙ….
මගෙ ඇස් ආයෙමත් පියවෙන්ඩ එන බව දැනිලද කොහෙද අම්ම කිව්ව.
මං ඇස් හෙම අතිං පොඩි කරල නිදිගැට ඇරල බහින්ඩ සූදානං වුණා…..
මම අම්ම අතේ තිබුණු ලොකු බෑග් එකක් අරගෙන අම්මට මල්ලිව වඩාගෙන බහින්ඩ උදව් වුණා…
ගිරිඋල්ලෙන් බැහැපු ... ඉතිරියත් කියවන්න »
කවදාවමත් වෙයි කියලා හිතන්න පුළුවන්ද ?. මේ උත්තමයෝ පයින් යයි කියලා.ඓතිහාසික කතා පුවත.ඓතිහාසික කතා පුවත.මේ ශෛලමය ජල ගබඩාවම විශ්කමකි. ඉතිරියත් කියවන්න »
කාලය ගතවීමත් සමගම හොර මෘදුකාංග භාවිතාකරුවන්ට එරෙහි නීති තද වෙනවා. ඇත්තටම ඉතින් ඒකත් නියමිත නීති රීති තිබිය යුතු ක්ෂේත්‍රයක් තමයි. මොකද කියනවා නම් මුදලට විකුණන දේ හොරකම් කිරීම මොන දෙයට කලත් එය හොරකමක් වීම. මෙතරම් දවසක් ... ඉතිරියත් කියවන්න »
කාලෙකට පස්සේ ආයිත් අපිට ජන්ද උණුසුම ඇවිත්.ජන්දයක් නැති කාලේ හරිම අමාරුවෙන් තමයි ගෙවෙන්නේ.ජන්ද නැති කාලෙට ටී.වී එකේ නිව්ස් බලන්නවත් හිතෙන්නේ නැහැ.හරියට නිකන් ටෙස්ට් මැච් එකක් වගේ.මෙලෝම රහක් නැහැ.ඒ වගේද ජන්ද තියෙන දවස් වලට, ඒ පැත්තෙන් මේ පැත්තට බනිනවා , මේ පැත්තෙන් ඒ පැත්තට බනිනවා බලන්නත් ආසයි.ඇයි තාප්පවලට යන කලදසාව,බලන්න එපැයි ඔය ජිවිතේට දැකලා නැති ඈයෝ හිනා වෙලා ඉන්න ලස්සන.හරියට නිකන් අපිත් එක්කම හිනාවෙනවා වගේ නේ.අනිත් දවස්වලට මරණ දැන්වීමක් වත් අලවන්නේ නැති තාප්පේ මේ ... ඉතිරියත් කියවන්න »
අපේ බවලත් උදවිය මා හා අමනාප නොවේවා!ස්ත්‍රිය මලකි, උපතින්ම ඇය අහිංසකය, ඒත් සමහර අවස්තාවල ගැහැනියට එහෙම වෙන්නට බැරිවන අවස්තාද ඇත.........................................................................ඔබගේ රුව, මුදු වදන්බොහෝ දෙනා සමග බෙදාගන්නට තරම්නිර්ලෝභී වූ ඔබවඇයි මෙසේ කෲර ලෙස ඝාතනය වූයේ?වෙසඟනන්ට එරෙහිව ලොකුව්‍යාපාරයක් යනව බොහෝම ලොකුවටමේ දවස්වල..මේ මිහිපිට ජීවත්වන් හැමෝමසාමකාමී පවුල ජීවිතගෙවන්න තරම්වාසනවන්ත නෑ..එහෙම පිරිමින්ට තම ලිංගිකඅවශ්යතා ඉටු කරගන්නඅහවල් එකා ලඟට යන්නද?පොඩි අසාධාරණයක් වගේපේන්න තියෙන දෙයක් තමයි එහෙම ගෑනු අයට යන්න පිලිගත්ත තැන් නැති එක,නමුත් සමහර රටවලඒ සේවයත් මුදලට ... ඉතිරියත් කියවන්න »
''මම බොහොම ලස්සනට මගේ ජීවිතේ ගොඩනගාගෙන හුගාක සතුටින් ජීවත් උනා.නමුත් මගේ සුන්දර ලෝකෙට එක පාරට මහා කුණාටුවක් හැමුවේ මංවත් නොසිතූ මොහොතකයි.කොටින්ම එක දිනයකින් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට හැරුනා.හුගාක් ආසාවෙන් එකතුකරගත්ත හැමදේම එකපාරටම සුනු විසුනු වෙලා ගියා වගෙයි මට දැනුනේ..''''මම හුගාක් අසරන උනා.හැඩි දැඩි පිරිමියෙක් උනත් එක මොහොතකින් ආත්මය පාලාගිය හිස් ශරීරයක් කරන්න කොයි තරම් ලේසිද කියලා මට හිතුනා.අසරණවෙලා කර කියාගන්න දෙයක් නැතුව උන්මත්තකයෙක් වගේ හිටපු මට එකවරම දෙයක් මතකෙට ආවා..''මං ... ඉතිරියත් කියවන්න »
භාවිතය අඩුකිරීම - Reduce අපට කළ හැකි දේවල් .04අපි කොච්චර නම් බලශක්තිය හානි කරනවද?මේ විදුලිය නිපදවන්න, අපිට ලබාදෙන්න ගොඩක් පරිසරයට හානි කරන්න වෙනවා.අපි මහ දවල්ටත් ගෙවල්වල දොරවල් ජනෙල් වහගෙන ලයිට් පත්තු කරගෙන ඉන්නවා.මේක වෙලාවකට වෙන්නෙ අපෙ නොගැලපෙන වැඩ නිසා,උදාහරණෙකට අපෙම ගෙදර ගත්තොත් ජනෙල් වලට දාලා තියන්නෙ ටිකක් කළු පාට වීදුරු, ඒ මදිවට අපි දැම්මා ඒකට තට්ටු දෙකේ තිර රෙදි, ඒ කියන්නෙ එකක් දැල් දැල් වගේ රෙදි, ඊට ඇතුලෙන් ආය ඝනකම් රෙද්දෙන් ... ඉතිරියත් කියවන්න »
සබඳ
ඔය නෙතු අගින්
අනලස්ව ගලා ගිය
ජිවිතේ කඳුළු බිදු
එකින් එක එකතු කර
හදවතේ උණුහුමින්
නිසගයෙන් වියළලා
ඉනික්බිති
සෙනේහයෙන්
දිවමන්ව ඔප දාපු
නොපැකිලව අරගන්න
ඔබෙයි මේ “මුතුඅහුර”
http://www.facebook.com/groups/ruusedewa/
ඉතිරියත් කියවන්න »
හිතින් මා නොසැලී හිදිද්දීකඳුල නුබ ඇවිඳින්නිවා දැමු ඒ නෙතේ පීඩානොබිදිනූ මැනවී....තනිව මා හඩනා වෙලාවේසැලි සැලී සීතේ...වැටුනු මහ වරැසා මතක් වේනුබ රැඳී දෑසේ....හිතින් මා නොසැලී//.....තවම මා නොදුටූ සිනා කැන්හමු නොවූ යාමේ...කඳුල මට කරැණා කරන්නැයිඅයදිමී නිබදේ...හිතින් මා නොසැලී//...... ඉතිරියත් කියවන්න »
ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයකගේ කැමැත්ත වුවද එයින් සුළුතර ප්‍රජාව අත්තනෝමතික ලෙස මර්දනය කිරීමක් අදහස් නොකෙරෙයි. එහෙත් එය අදාළ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමනා ප්‍රජාතන්ත්‍රවාදී රටවලට විනා ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වූ ප්‍රෝඪාතන්ත්‍රවාදීන්ට නොවේ. මේවන විට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරණ තීන්දුවක් මගින් බහුතරයකගේ ආගමික නිදහස වෙනුවෙන් සුළුතරයකගේ ආගමික නිදහස උදුරාගෙන ඇත. වෙනත් අයුරකින් සඳහන් කරතොත් මුන්නේශ්වරම් කාලි කෝවිලේ වාර්ෂික දේවමංගල්‍යයට සමගාමීව පැවැත්වෙන බිලි පූජාව අධිකරණ තීන්දුවක් මගින් අත්හිටුවා තිබේ. එය ක්ෂණයකින් උණුසම් පුවතක් ... ඉතිරියත් කියවන්න »
මොකද වෙන්නේ සහෝ.....
ගැම්මක් නෑනේ
"මා මහළු වයසේ
බැරිය වෙණ ගායනා පෙර සේ
නැවත කමු දීගේ
පැරණි ගොහොරුවේ අලුත් සාදේ"
මරුනේ බං.....
හරියන්නේ නෑ බං
"දැන් පොඩි එවුන් ලොකු වෙලා"
පිස්සුද බං
අහසට විසි කරන ගුලි තුන
තාම ලොකු උන්ගේ අතේ
ගුලි නම් අත ගාව
ශක්‍රයා දුර ඈත ගෙටොවේ එකෙක් >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි
ඉතිරියත් කියවන්න »
අපි ඕලෙවල් කරන කාලෙ කරපු පිංකම....ඒක ඇවිල්ල දන්සැලක්..ලොකුවට කරපු එකක් නොව්..අවශ්‍ය උනේ ඇල්වතුර අයිස්,කලරින්,රසකාරක,අන්නාසි පමණයි..වෙසක් මහා ඇල්වතුර දන්සැල කියල ගහන්න බැරි නිසා නම දැන්මෙ වෙසක් මහා බීම දන්සැල කියල..ටිකක් කොලටියට බඩු තිබුන..වැඩේ බෝම යසට යන්න ඇති..ඒත් ඉතින් මොකටද අපිට ඒව..බස් නවත්තන එක කෙල්ලෙක් දැක්කොත් පැනල ගිහින් බීම අල්ලන එක කොඩි හොලවන එක වගේ අන්ඩර්වල්ඩ් වැඩ තමා කරන්නෙ එහෙ ගිහින්..ඔය පිංකමට පන්සලේ හාමුදුරුවොත් වැඩල සෝක් කිව්ව..ඇත්තටම දවල් නම් වැඩේ නැගල ගියා ... ඉතිරියත් කියවන්න »
ඇය කිසි විටෙක අන්ද්‍රෙ ගැන සිතුවේ නැත.
කොතරම් දින ගණනක්, කොතරම් අවුරුදු ගණනක් ඉදිරි අනාගතයක දී ඔවුන් දෙදෙනාට ඇත්දැයි සිතන්නට ඇය ඉඩක් නොදුන්නා ය. පමණට වඩා දුර දිග ගිහින් ඇති නිසා පළා යන්නට නොහැකි බව ඇය දත්තා ය. ඔහු අත්හැර දමන්නට නොහැකි බව දකින්නට ඇය බුද්ධිමත් වූවා ය. එයට උත්සාහයක් නොගන්නට ඇය නිර්භීත වූවා ය. ඔහුට දරා ගන්නට බැරි පහරක් මඟ හරිනු පිණිස ඇය තමන් කළ දැයට වන්දි ගෙවමින් ... ඉතිරියත් කියවන්න »
චීනය ගැන හෝ ඉන්දියාව ගැන කතාබහේ දී ජනගහණය බැහැර විචාරය අනුවණ කමකි. ඒ රටවල් දෙකෙහි ම ශක්තියත් එසේම දුර්වලතාවයත් වන්නේ ජනගහණයයි. චීනයේ ජනගහණය බිලියන 1.34 කි. 2010 දළ ජාතික නිෂ්පාදිතය ට්‍රිලියන 5.9 කි.
ගම් පළාත් වල බහුල ව විසූ ශ්‍රමිකයන් 1997 දී 32% ක් නගර වෙත ආහ. 2010 දී ඔවුන්ගේ සංඛ්‍යාව 50% දක්වා වැඩි වී ඇත. අඩු මිලට ගත හැකි වූ ශ්‍රමයේ මිල දැන් වැඩි වී ඇත. තව වසර කිහිපයකින් ... ඉතිරියත් කියවන්න »
මිරිඟුවෙහි රැඳි සිහිල් දියවරදෑස් කෙවෙනිය වසා සනසයි.....උමතුවෙන් නැගි ලතා තුරු හිස්නොදැන මංපෙත් අතර හැසිරෙයි.....සරා සඳ කඳු මතින් නැගි සඳනුරා කැල්මන් දසත පතුරයි......මලින් ගිලිහුණු විහඟ රෑනක්සොමි දියෙන් නැහැවී හඩයි.......පෙරඹරින් හිරු කිරණ විහිදානව දිනක දොර විවර වන විට....කෙමි තුළින් පිට පනින කුසුමන්නව ලොවට හිනැහී එබෙන විට....පියුම් ගීතය සවන වැකෙනානිදි වරවු මත්වූ බිඟුන් හට...නවමු මිහිරක් නොලැබුණිද සඳපවසමි ඒ බැව් මෙමා කෙලෙසකට....... ඉතිරියත් කියවන්න »
පහ වසර සිසුවා අධ්‍යාපන ඇමතිට වඳින්න බෑ කියලා
-පුවතක්
මුලතිව් මහ වන මැද්දේ
තවමත් කුසුම් ඉදහිට පීදේ
කළු දෙබර රඟ අස්සේ
රාගවන් නුඹ වීරයෙකි පුංචි පුතුනේ
සත් පියුමෙන් බට විගස
පෙත්තෙන් දෙපෙත්තෙන් පෙනෙන
මහ විසල් තුරු වරුණ
ක්ශේරු බිඳගත් මහ රැල නිබඳ
තලා දමන්නට සැරසෙනු ඇත එ මල
පුත එ දැන පය තබපන් පෙරට
නුඹට උරුම බිම් මග සොඳ ලකුණු මැන
විසල් අහසට බට පුන් සඳ විලස
එළිය කරාපන් ඝනදුරු මුලතිව් අහස
කෙසර හැලී තිබුණ ද
නුඹ බිම සැම තැනක
එ බිම මතට වැඩ
සුදු ඇදන් ... ඉතිරියත් කියවන්න »
දරු දුක උහුලා තනිව වැලපෙනාබුදු බව ලබනා පියවරු වෙසෙනාපූජා.....පූජා වේවා......
මහමෙර වැනි බර සිතින් උහුලනාකඳුලැලි සමුදුර නෙතින් සඟවනාදරු දුක උහුලා තනිව වැලපෙනාබුදු බව ලබනා පියවරු වෙසෙනා
මව් ඇති දාටත් සෙනෙහස පුදනාමව් නැති දාටත් තුරුලේ රකිනාසසර ගෙවෙන තුරු දරුවන් රකිනාබුදු බව ලබනා පියවරු වෙසෙනාපූජා...... පූජා වේවා...........ධර්මසිරි ගමගේ ගේ පූජා (1986) චිත්‍රපටයට ධර්මසිරි ගමගේ රචනා කල කේමදාසයන් ඉතිරියත් කියවන්න »
අපොයි ඔන්න මං ආවා... හැබැයි ඊයේ නාන්ට ගිය වෙලේ ඉදන් නනා හිටිය කියලා එහෙම හිතන්ට එපා..තව තව කොයිතරංනං වැඩ රාජකාරිද මට..? රෑ 12ට විතර බ්ලොග්වල ටෙම්ප්ලේට් හදන්නයි..ආයේ පාන්දරට නැගිටලා බලලා රෑ පැය දෙකතුනක් හදපු එක උදේම අනිත් බාසුන්නැහැ විසින් වාස්ප කොරලා කියලා මර නින්දේ ඉන්න අයට කතා කරලා කියන්නයි.. ඔය වගේ වැඩ එමටයි මට...ඊයේ ඉතිං යන්තං වැඩ ටික පිළිවෙලක් කොරලා නාගන්නට සෙට් උනාට පස්සේ මේක ලිය ලිය ඉන්ට ඉතිරියත් කියවන්න »
මම අද කියල දෙන සොෆ්ට්වෙයාර් එක හැමෝටම ගොඩක් ප්‍රෙයෝජනවත් කියල මම හිතනවා.මේක ක්‍රැක් එකක් නෙවි.මෙකෙ නම time stopper.මේකෙන් වෙන්නේ මොකක්ද කියල නම බැලුවම හිතාගන්න පුළුන්නේද? අදාළ සොෆ්ට්වෙයාර් එකේ ටයිම් එක නැවැත්තුවට කොම්පියුටරේ වෙලාව මේකෙදි නවත්තන්නේ නැ.ඒ නිසා අපිට trial software අපිට කැමති කාලයක් පාවිච්චිකරන්න පුළුවන්.පොඩි software එකක් බාගෙනම බලන්නමතක් කරලම ප්‍රතිචාරයක් දාලම යන්නමෙතනින් බාගන්න ඉතිරියත් කියවන්න »
කුපක්‍රට ඔක්‍තෝබර් විප්ලවයට පසුව රුසියන් සමාජවාදී නායක ව්ලැඩිමිර් ලෙනින් සහ ඔහුගේ බොල්ෂෙවික් ගෝලබාලයින් විසින් අත්පත් කරගෙන භාවිතා කරනා ලද මෙයෙන්ඩොර්ෆ් මාළිගාවයි ඔබ මේ දකින්නේ.
මේ 1917 වර්ෂයේ අග භාගයයි, සාර් රජතුමාගේ “ධනපති” පාලනය බිඳ දමමින් “සමාජවාදී” යැයි කියාගත් රජය ගොඩ නැගීමට ලේ කඳුළු සහ දහඩිය හෙළූ නිර්ධනපාන්තික සගයින් ඈත සයිබීරියාවේ සෙල්සියස් අංශක සෘණ . . . → Read More: ලෙනින් ගේ වැඩ දැක කාල් මාක්ස් වළේ සිට ඉකි ගසන හඬ ... ඉතිරියත් කියවන්න »
ජීවිතේකට අල්ලපු ගෙදර එකා එක්කවත් කට පුරා හිනා වුනේ නැති අපේ ඇත්තො කට පුරා ලස්සන හිනාවක් මූනු පොතේ දාගෙන බරටම කතාව දැන් .........ලංකාවෙ අපිනෙ ඉතිරියත් කියවන්න »
තවරා තිබුණි කවුරුන් හෝ
රතු සායම් පැල්ලමක්
විසල් සුදු කඩදාසියක
වටකුරු අකුරු මත
ඇසුවෙමි කෙනෙකුගෙන්
"ඇයි මේ රතුපාට"
මට වඩා උසින් වූ දෑසකින්
බලා මාදෙස මඳ සිනාවෙන්
පැවසුවා නාඳුනන ඔහු
"ඒ තමයි ලේ"
කුමට තවරයිද එක එක පැල්ලම්
කවි යනු සුදෝ සුදු පත් මත
වටකුරු අකුරෙන් ණන ලළ ගලපා ලියා
ගුරුතුමීගෙන් හරියක් දමා ගන්නා දෙයක් මිස
බොහෝ කලකට පසුව දැන ගතිමි
තැවරෙන බව කවි මත පැල්ලම්
සායමෙන් නොව සැබෑ උණුසුම්
මිනිස් ලෙයින්ම අනුෂ්ක තිලකරත්න >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි
ඉතිරියත් කියවන්න »
සුපිරි බොලිවුඩ් නලු අමිතාබ් භච්චන්ගේ දුරකථන නොම්බරය ප්‍රේක්ෂකයෙකු ප්‍රසිද්ධියේ ඉල්ලීම නිසා සිදුවූ සිද්ධියක් පිලිබදවයි මේ පුවත.ඉන්දීය රූපවාහිනී නාලිකාවක ප්‍රශ්ණ සිචාරාත්මක වැඩසටහනක් මෙහෙයවීමේ වගකීම අමිතාබ්ට පැවරුනා.එහිදී පැමිණ සිට අයෙකු ප්‍රසිද්ධියේ ඔහුගේ දුරකථන අංකය ඉල්ලා සිටියා.මෙහිදී අපහසුතාවයට පත්වූ ඔහු තම අංකය ලෙස 987730000 නම් බොරු අංකයක් ලබාදුන්නා.පසුව දහස් ගනණක් වූ ප්‍රේක්ශකයින් මේ අංකය ඇමතුවද එය පිටස්තර පුද්ගලයෙකුගේ වුනා.දින්ගින් දිගටම ලැබෙන මේ ඇමතුම් වලින් හෙම්බත්වූ සැබේ දුරකථන අංක හිමියා නඩු මගට බැස්සේ තමාගේ දුරකථන අංකය ... ඉතිරියත් කියවන්න »
මාත් නොදන්න නුඹත් නොදන්න , අපි කවුරුවත් නොදන්න ඈත ඈත ඈත ඈත කාලෙක රෑ අහසෙ තරු තිබ්බෙ නැහැ. හඳ තිබ්බෙත් නැහැ. මහා මූසල ඝණ අඳුරකින් මුළු රෑම වැහිලා තියෙනවා. භයානක විසකුරු සතෙක් වත් මහ රෑ එළියට බහින්නෙ නැහැ. ඒ තරමට , කෑලි කපන තරම් අන්ධකාරයක් මුළු අහස වගේම රාත්‍රි පරිසරය වෙලා ගෙන තිබ්බා.
ඔන්න ඒ කාලෙ ජීවත් වෙලා ඉඳල තියෙනවා හරිම සොඳුරු ගැහැණු ගැහුණු ළමයෙක් සහ තරමක් කළු පිරිමි ළමයෙක්. මෙයාල ... ඉතිරියත් කියවන්න »
ලංකාවට මෙයට පෙරදීත් ගෙන්වූ සුපිරි වර්ගයේ මෝටර් රථ පිලිබඳ අප මෙයට පෙරත් විවිධ ලිපි මගින් හෙලිකලා.බණ්ඩාරනායක අනතර්ජාතික ගුවන්තොටුපල පරිශ්‍රයේදී ලබාගත් ලංකාවට ගෙන්වූ සුපිරි මෝටර් රථ කිහිපයක ජායාරුප එකතුවක් අප වෙත ලැබී තිබෙනවා.මෙම මෝටර් රථ අතර බෙන්ට්ලි,අවුඩි,බෙන්ස් වැනි මෝටර් රථ ඉක්මවනවා.මෙම එක් මෝටර් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 250 ඉක්මවා යනවා. ඉතිරියත් කියවන්න »
බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි බසින් තියෙන දෙයක් කියවලා හොදින් තේරුම් ගන්න පුළුවන් වුනාට යම් දෙයක් ලියන්න ගියාම පොඩි චකිතයක් තියෙනවා නේද? එයට හේතුවන්නට ඇත්තේ සමහරවිට ව්‍යාකරණ පිළිබද නිවැරදි දැනුම හෝ ඒවා ඉගනගෙන සිටියත් නිසි අයුරින් භාවිතයට ගැනීමට ඇති අපහසුතාවය වන්නට පුළුවන්. ඉතින් මේ කියන්න හදන මෘදුකාංගයෙන් මේ භාදකය සෑහෙන්න දුරකට මඟහරවා ගන්න හැකිවේවි. ඒත් කොහොමවුනත් නිසි ලෙස ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කරල තමන් විසින්ම නිවැරදිව ඒ බස හසුරුවන එක තමා වඩාත් සුදුසු.මෙසේ අප ලියනා ... ඉතිරියත් කියවන්න »
අතීත පුරාජේරුව නැමති ඊස්ට් යොදා පුම්බන ලද පිටි මෝලිය දේශමාමක බක්කරේ විසින් පුච්චන ලද සංවර්ධනය නැමති පාන් ගෙඩිය කන්නද........? .......එපා එපා........ ඕක හැදුවේ පෙන්නන්න විතරයි ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, ලෞකික වශයෙන් මිදුනු සිත් ඇති භික්‍ෂූහුගේ පිරිහීම පිණිස මේ කරුණු පසක් පවතිත්. 2. ´´කවර පසක්ද යත්? කර්‍මාන්තයෙහි ඇළුණු බවය, කථාබස් කිරීමෙහි ඇළුණු බවය, නිද්‍රාවෙහි ඇළුණු බවය, සමූහයා හා එක්වීමෙහි ඇළුණු බවය, මිදුනු පරිදි සිත නොසැළකීමය යන පසයි. 3. … Continue reading → ඉතිරියත් කියවන්න »
පසු ගියදා ලෝකයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පිදුම් ලැබූ පොලොන්නරුවේ ලලිතා පද්මිණි මහත්මිය ලෝක බේගල් කාරයෙකුට අසු වී ඇතැයි වාර්තාවේ. ඒ පිලිබඳ කතාව මෙසේය. තමන්ට ලැබුණු සම්මානය ගැන පුවත් වාර්තා කරුවෙකුට සාකච්ඡාවක් දෙන අතර තුර ලලිතා පද්මිණි මහත්මිය තමන් ලෝක සම්මානයකින් පිදුම් ලැබුවත් ජීවත් වීමට නිවසක් නොමැතිව පවුලේ සාමාජිකයන් සමග [...] ඉතිරියත් කියවන්න »
පසුගියදා රුපවාහිනි නාලිකාවක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් සංවාදයක් පැවැත්විණි. එම සංවාදයට විද්වත්හු හතර දෙනෙක් ද සහභාගි වී සිටියහ. එහෙත් එම සංවාදය නැරඹූ අපට දැකගන්නට තිබුණේ, එම සංවාදය ද සමබර එකක් නොවූ බවයි. එහෙයින් එම සාකච්ඡාව තුළින් අපට යථාවබෝධ වුයේ මාලඹේ වෛද්‍ය විද්‍යාලය තුළින් පිරිනැමීමට අපේක්‍ෂිත උපාධි සහතික පත්, ඒක පාර්ෂිකවම සාධාරණීකරනය කරන්නට වැඩි වාසිය සැලසුන බවයි. ඒ වගේම එම උත්සාහය මේ රටේ වෙසෙන සෑම විද්වතාගේම මතය නොවන ... ඉතිරියත් කියවන්න »
පසුගියදා රුපවාහිනි නාලිකාවක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් සංවාදයක් පැවැත්විණි. එම සංවාදයට විද්වත්හු හතර දෙනෙක් ද සහභාගි වී සිටියහ. එහෙත් එම සංවාදය නැරඹූ අපට දැකගන්නට තිබුණේ, එම සංවාදය ද සමබර එකක් නොවූ බවයි. එහෙයින් එම සාකච්ඡාව තුළින් අපට යථාවබෝධ වුයේ මාලඹේ වෛද්‍ය විද්‍යාලය තුළින් පිරිනැමීමට අපේක්‍ෂිත උපාධි සහතික පත්, ඒක පාර්ෂිකවම සාධාරණීකරනය කරන්නට වැඩි වාසිය සැලසුන බවයි. ඒ වගේම එම උත්සාහය මේ රටේ වෙසෙන සෑම විද්වතාගේම මතය නොවන ... ඉතිරියත් කියවන්න »
නගරයේම පැත්තක වුණත් පාර දෙපස තියෙන තට්ටු දෙකේ ගෙවල් පේළිය, ඒ ගෙවල් ඉස්සරහට වෙන්න වැටිලා ඇති හැඩේට සිමෙන්ති බිම් ගඩොල් අතුරාපු අඩි පාර, වටා පිටාව කවදත් වගේ නිස්කලංක විය. ගෙවල් වටකර ඇති උස තාප්ප හා පාර අතර පස් තීරුවේ වවා ඇති මල් ගස්වලට අද පාරේ පහන් කණුවලින් එළිය ඕනේ නැහැ වගෙයි. ගෙවල් කිහිපයක් අතර හිදැසක් ඇති වෙන්න ඉඩ හැර ඇති කොටසේ පිළිවෙළට වවාපු මල්පැල, තැනින් තැන ඇති උස ඉඳි ගස් ... ඉතිරියත් කියවන්න »
ඉදිරි දෙවසරක කාලය තුළ උතුරේ බිම් බෝම්බ මුළුමනින්ම ඉවත් කිරීම අභියෝගයක් නොවන බව යුධ හමුදාව පවසයි. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිහාල් හපුආරච්චි පැවසුවේ මේ වන විට උතුරේ බිම් බෝම්බවලින් 75% ක් ඉවත් කර අවසන් බවයි. උතුරේ බිම් බෝම්බ අනතුර සහ මුලින්ම දුරලීමට තවත් වසර 10 ක් වත් ගත වනු ඇතැයි රාජ්‍ය නොවන සංවිධානයක් ප‍්‍රකාශ කර [...] ඉතිරියත් කියවන්න »
සිය හිතවතුන් මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීම වලක්වන්නැයි අධිකරණයෙන් තහනම් නියෝගයක් ඉල්ලීමට ජනතා විමුක්ති පෙරමුණේ කුමාර පාර්ශ්වය සුදානම් වෙයි. අද හෝ නුදුරු දිනයක දී මේ සඳහා එම පාර්ශ්වය අධිකරණය වෙත යොමුවන බව පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. පේ‍්‍රම කුමාර ගුණරත්නම් නොහොත් කුමාර පාර්ශ්වය සහ සෝමවංශ පාර්ශ්වය අතර මේ වන විට බරපතල බෙදීමක් නිර්මාණය වී තිබේ. [...] ඉතිරියත් කියවන්න »
විහිළුකාරයෙක් මුත් විහිළුවක් නොකෙරුවේ
හිනාවේ අග කොණට කඳුළු මල් ඇමිණුවේ
පෙම් කළත් කළාදැයි කිසිවෙකුත් නොදුටුවේ
කෙට්ටු මුත් "වීරයෙකි"! දුෂ්ටයෙක් හෙම නොවේ
"රඟ නොපා" රඟ පපා තිරය තිරිහන් කළේ
ඇඟ පපා රඟ නොපෑ නළුවො බට්ටන් කළේ
සිනෙ රිදී වැලිකතර සොවින් ගිනියම් වුණේ
අඟුටුමිට්ටෙනි බලවු! "යෝධයෙකි" නැති වුණේ
ජෝ,
ඔබට සුභ රාත්‍රියක්...! සුරත් >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි
ඉතිරියත් කියවන්න »
සිය ආගමට අපහාස වන ක්‍රියාකාරකම් වලට පහසුකම් සැලසීම හේතුවෙන් ෆේස්බුක් වෙබ් අඩවිය සදාකාලිකව පාකිස්තානය තුල තහනම් කරන ලෙස පාකිස්තානු වැසියකු විසින් ලාහෝර් උසාවියට පෙත්සමක් ගොනුකොට තිබුනා.පැමිනිල්ලේදී විස්තර වුයේ තොරතුරු තාක්ෂණයේ නිදහස මගින් ඉස්ලාම් දහමේ වටිනාකම් බරපතල ලෙස අපහාසයට ලක් කර ඇති බවයි.මෙයට පෙරද පාකිස්තානයේ ෆේස්බුක් කෙරෙහි විරෝධයක් ඇති වුයේ ආගමික ශාස්තෘවරයා චිත්‍රයට නැගීමට ඉඩ සලසා තිබු වැඩසටහනක් හේතුවෙන්.කෙසේනමුත් උසාවිය නියෝග කර සිටියේ පැමිණිල්ල අවසන් ... ඉතිරියත් කියවන්න »
2012 අයි.සී.සී ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් ශූරතා තරගාවලිය ලබන වසරේ සැප්තැම්බර් මස 18 දින සිට ඔක්තෝම්බර් මස 17 වන දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සී කාණ්ඩයෙන් තරගවැදීමට නියමිතයි.ඊයේ (21) දිනයේ අන්තර් ජාතික ක්‍රිකට කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරී හරූන් ලොගාඩ්ගේ ප්‍රධානත්වයෙන් 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ නිල ලාංඡනය, මුල් ප්‍රචාරක විඩියෝව සහ තරඟ කාලසටහන එළි දැක්වීම සිදුවුනා.එම වීඩියෝව සහ තරඟ කාල සටහන පහතින් ... ඉතිරියත් කියවන්න »
Join my Facebook page ~ නුර්ති සහ වේදිකා නාට්‍ය ගී ~ ඉතිරියත් කියවන්න »
CYBER SHORT FILM FESTIVAL
inja (dog)
අධ්‍යක්ෂණය – ස්ටීව් පැස්වොල්ස්කි
යටත්විජිතකරණය වෙතට හෙලු තියුණු සහ ප්‍රබල සිනමාත්මක බැල්මක්
චිත්‍රපටය නැරබීමට අපගේ Blogspot අඩවියට මෙතැනින් පිවිසෙන්න>>>http://novembermovement2005.blogspot.com
ඉතිරියත් කියවන්න »
විසල් මැදුරක පිපුනු මල් පොඩි තියා නොකියාම නික්මී...සොහොන් කොත මුලනිදා සිටි නුඹ නෙතග කඳුලක් නොනික්මි...මතක මල් පොඩි සුවද දෙන සඳ අපේ හදවත් තුළ වැදී ....මවුනි නුඹ ඇහැරෙන්නේ කවදද..?කියන් විත් සිහිනෙක වෙලී...
පබලු ඉතිරියත් කියවන්න »
මේ වන විට අන්තර්ජාලය තුළ තිබෙන ජනප්‍රියම Blogging Platform එක තමයි වර්ඩ්ප්‍රෙස්. මේ වෙනකොට self hosted wordpress අඩවි මිලියන 50කට අධික ප්‍රමාණයක් තිබෙනවාලු.ඉතින් මේ කතාකරන්න යන්නෙ මේ මිලියන 50ට යන අතරෙ, ඒ භාවිතා කරන්නන් වැඩිපුරම භාගත කරගෙන තිබෙන ප්ලගින 20 ගැනයි.All in One SEO Packස්වයංක්‍රීයවම ඔබගේ බ්ලොග් අඩවිය හා ලිපි SEO කරන ප්ලගිනයක් තමයි මේක. ඒ ඒ ලිපි වලට වෙන වෙනමම ටැග් දාන්න, සෙවුම් යන්ත්‍ර වලට හොයාගන්න ලේසි වෙන්න විවිධ දේ කරන්න මේ හරහා ... ඉතිරියත් කියවන්න »
පස්සරට ඉර උදාවෙන්නටත් කලියෙන් 1:50,000 මීටර් සිතියම මතින් එදාදවස ආරම්භ කලේ ඒතුලින් නමුනුකුල කදුවැටිය ආශ්‍රිත වතුකර මාර්ග පද්ධතිය සහ කලින්දවසේ අපගේ ගමන් මාර්ගය පිලිඹදව පැහැදිලි අවබෝධයක් ඇතිකරගන්නා බලාපොරොත්තුව ඇතිවයි.
සම්පූර්ණ ලිපිය සඳහා නඩේ ගුරා.කොම් බලන්න.
ඉතිරියත් කියවන්න »
මේ පොත් දෙක නම් ඔබලා බොහෝ දෙනෙක් කියවා ඇති. මොකද මීට පෙර මේ විශය ගැනම ලියා ඇති සාහසික අපරාධ ගණනාවක සුලමුල හෙලිකල වෛද්‍ය නීති ක්‍ෂෙත්‍රයේ ඇතුලු පැත්ත - පෝරකය ඉවකල මිනිස්සු පොත ගැන කියන අවස්ථාවේ බොහෝදෙනෙක් මෙම පොත් දෙක පිළිබදවද සටහන් කර තිබෙනු දක්නට ලැබුනා. කොහොමවුනත් ලංකාවේ ප්‍රධානම පොත් ප්‍රදර්ශනය පවතිමින් තිබියදී මෙම පොත් දෙක ගැනත් සටහන් කිරීම මේ වෙන විටත් මේ පොත් පරිශීලනය නොකල අයෙක් වේ නම් යම් පිටුවහලක් ... ඉතිරියත් කියවන්න »