දහඩිය මුතුලැල් උර පලඳින්නයි…! හද ගී පොත... September 30, 2011

වෛද්‍යවරුන්හට තමන් අතින් සිදුවන වෘත්තීමය අතපසුවීම් නිසා ලබන දඬුවම් වලින් මූල්‍යමය ‍රැකවරණයක් ලැබීමට රක්ෂණ ක්‍රමයක් ඇත්තේය. ලංකාවේ මෙය ප්‍රචලිත හෝ ආරම්භ හෝ වූයේ මහාචාර්‍ය ප්‍රියානි සොයිසා මහත්මියට එරෙහිව රියන්සි අර්සකුලරත්න මහතා (පසුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වර) විසින් ගොණුකරන ලද නඩුවෙන් මහාචාර්‍ය ප්‍රියානි සොයිසා මහත්මියට රුපියල් මිලියන පහක පමණ දඩ මුදලක් ගෙවීමට පසුව යැයි මගේ කල්පනාවය. නගාරන්තර දුම්රියේ නැරඹුම් මැදිරිය කෙසෙල් ගෙඩියක් ලෙලි ගසන්නාක් මෙන් පසා කරගෙන අනෙක් දුම්රියේ රියැදුරු සියදිවි හානි ... ඉතිරියත් කියවන්න »


මේ…..කෝකද අනේ මගේ සයිකලේ? සයිබර් යාය Cyber yaya September 30, 2011

ඒ සෙනසුරාදා හවසක. එදත් ඉස්කෝලෙ පිට්ටනියෙ ක්‍රිකට් මැච් එකක්. ඔන්න එදානං මං සෙල්ලං කලේ නෑ! එදා තිබුනෙ අපේ ගමේ අයියලයි, එහා ගමේ අයියලයි අතර මැච් එකක්. මම ගියේ චියරිං පාටියට එකතු වෙන්ඩ. නැගීගෙන එන ක්‍රීඩකයො හැටියට අපේ අයියලාට හුරේ දාන එක අපේ යුතුකමක් නොවැ. කොහොමහරි මැච් එක රාමෙට ගියා. ඔන්න එදත් අපේ අයියලා මැච් එක දිනුවා කියහංකො! ඉතිං මට සයිකලේ අමතක වෙන එක අහන්ඩත් දෙයක්යෑ. ... ඉතිරියත් කියවන්න »


පිනි දිය වැස්සෙන් පීදුණු කවි අංකුරය ආගිය කතා September 30, 2011

ළහිරු කිතලගම එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න කවුඩව මම හොඳට අඳුනගන්නේ අපි හන්තානේ ගිය 1st Year Batch Trip එකෙන්. අපි ගිය බස් එකේ Leader එහෙමත් නැත්නම් බස්නායක වුණේ කවුඩා. බස් එකේ කට්ටිය හොඳට බලා කියාගෙන trip එක එක්කන් යන්න කවුඩා කටයුතු කළා. තව විදිහකට කිව්වොත් හොඳ නායකයෙක් විදිහට තමන්ගේ පිරිසව මෙහෙයවන්න කටයුතු කළා.ඊට පස්සේ campus එකේදී පාරේ තොටේදී දකිද්දී බොහොම ලෙංගතුව හිනාවෙලා කතා කරලා යන මනුස්සයෙක් තමා කවුඩා. ඔය ... ඉතිරියත් කියවන්න »


කසිප්පු කවි හිස් අහස September 30, 2011

නිර්ධන පන්තියේ අපෙ අත් පා වලට ජීවන බර දැනෙයි මහතුනි උපරිමට සතියේ දින හතම වෙහෙසිය යුතු කලට මත් පැන් පොදක් නම් නැතුවම බෑ අපට ආතල් ගන්ට අපි කිසිදා බිවුවෙ නැති බිවුත් නොබිවු ගානට ඉන්නයි කැමතී ඇඟපත වේදනා දුරු කරගන්ට සිතී කසිප්පු බොන අපි දුප්පත් ගැමියො වෙතී පිටරට බෝතලය ගන්නට සල්ලි නැත සැන්ඩි කරලන්ට කෝලා, ... ඉතිරියත් කියවන්න »


මාරයාගේ හෝරාව සමඟ කතාBuZZ හයවන පියවර – 2011 09 29 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ September 30, 2011

ඊයේ රාත්‍රී 8.30 සිට විකාශනය උනු  කතාBuzz වැඩසටහනට ඔබට සවන් දිය නොහැකි වුවා නම් හෝ, සිදුවූ තාක්ෂනික දෝෂය මත අවසන් කොටස හා එක් විය නොහැකි වූවා නම්, පහත රෙකෝඩරය හරහා එම මුලු වැඩසටහනටම සවන් දිය හැක. මාරයාගේ හෝරාව සමඟ කතාBuZZ හයවන පියවර - 2011 09 29 by කතාBuzz එසේම ඔහු විසින් තෝරන ලද ගීත පහත පරිදි වෙයි 1.එක යායේ කකා වැටී... සුනිල් එදිරිසිංහ/බන්ධුල විජේවීර/එඩ්වඩ් ජයකොඩි -http://www.mediafire.com/?dmjitweotzh2. අපි ... ඉතිරියත් කියවන්න »


ජවිපෙ සම්මේලන තරගකාරිත්වය / Congressional competition of JVP W3Lanka September 30, 2011

ජනතා විමුක්ති පෙරමුණ සම්මේලන තබන්නට සැරසෙයි. සම්මේලන පවත්වන්නේ එකක් නොව දෙකක් ය. එකක් සෝමවංශ පිලෙනි. අනෙක ප්‍රේමකුමාර පිලෙනි. සම්මේලනයට කැඳවන්නේ කවුරුද යන්න තීරණය කරන්නේ මධ්‍යම කාරක සභාව විසින් බව සෝමවංශ අමරසිංහ පිලේ ලාල් කාන්ත පවසයි. ප්‍රශ්නය කිබෙන්නේ මෙකැන ය. කොච්චර පෝස්ටර් ගැහුවත්, පෙළපාලි ගියත්, රැස්වීම් බැලුවත්, ඡන්දෙ දුන්නත් ජවිපෙ සාමාජිකයා යනු කවුරුද යන්න තීරණය කරන්නේ පක්ෂයේ නායකයෝ ය. ඒ නායකයන්ගෙන් ම කොටසක් දැන් සාමාජිකයන් නො වන බව තව නායකයෝ කියති. නිදසුනක් ලෙස ප්‍රේමකුමාර් ... ඉතිරියත් කියවන්න »


ලාංකික ක්‍රිකට් දර්ශනය- Lankan Cricket Philosophy, Is this Cricket Diplomacy, or Is this Sri Lanka cricket’s policy, Not just a conspiracy, දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! September 30, 2011

ඇයි දැන් අපේ රටේදිම පරදින්නෙ, අන්තිම(පට්ට ) නරක විදියට. තරුන භාශාවෙන් එකල අපි කිව්වෙ අසූචි ද්‍රාවනයක් ගහන්න වටින විදියට කියල.කෙනෙකු කියනව මෙය අපෙ නායක දිල්ශාන්ගෙ වරදක් ලෙස. එය අපි හැමෝටම පේන්නට වගේ තියෙන හේතුව. ඒ උනත් මා දකින්නේ ලංකාවේ ක්‍රිකට් ව්යාපාරයේ අයිතිකරුවන් තමයි මේ තත්වෙට වග කියන්න ඕන, කණ්ඩායමේ ඉන්න cricket diplomats  ල  එක්ක. (දිල්ශාන් උනුසුම් අවශ්තාවලදී තරඟයේ වීරය වෙන්න ලොකු අවදානමක් අරගෙන බෝල් කරන එක නම් ටිකක් හොඳ මදි.)පොඩි කොම්පැනි, ලොකු ... ඉතිරියත් කියවන්න »


ෆේස්බුක් හා එෆ්.බි.අයි pubudu siriwansa September 30, 2011

ෆේස්බුක් සමාජ ජාලාව මෙන්ම එෆ්.බී.අයි ආයතනය ඔබ වෙනුවෙන් කරමින් සිටින්නේ එකම දෙයකි. එනම් ඔබගේ තොරතුරු ගොනු හොදින්ම නඩත්තු කරමින් සිටීමයි."සමහර විට ෆේස්බුක් සතුව ඔබගැන වැඩි තොරතුරු තිබෙනවා විය හැකියි". විචාරකයින් පවසමින් සිටී. ඔබගේ මිතුරෙකුට ඔබගැන සියලු තොරතුරු ඇතුලත් ගොනුවක් ෆේස්බුක් වෙතින් ලබා ගත හැකිවනු ඇත . එය උසාවි නියෝගයක්  අනූව ෆේස්බුක් ආයතනය නිතිය හමුවට පමුනුවන ඔබගැන දත්ත සටහනට අතිශය සමානය. උදාහරනයක් ලෙස ඔවුන් පවසන්නේ 2007 සිට ෆේස්බුක් තුල ක්‍රියාකාරී අයෙකු ... ඉතිරියත් කියවන්න »


කොහෙද යන්නේ රුක්මණී? Where are you going my pretty maid? කතන්දර September 30, 2011

"කොහෙද යන්නේ?" කියල අහන එක, අපේ කෂ්ටියගේ ප්‍රියතම ප්‍රශ්ණයක් හරියට සුද්දෝ "හව් ආ යූ?" කියල අහනවා වගේ.හැබැයි "හව් ආ යූ?" කියල ඇහැව්වාම, මොන මහලෙඩේ හැදිල තිබුණත්, "අයෑම් ෆයින්, තෑන්ක් යූ!" කියනවා මිසක් "අයෑම් නොට් වෙල්, අයි හෑව් අ හෙඩේක්" වගේ ඇත්ත කියන්න යන්න නම් හොඳ නෑ!නමුත්, "කොහෙද යන්නේ?" කියල කවුරු හරි හිංගලෙන්ම අහන කොට නම් අපිට වෙනවා මොකක් හරි පිළිගත හැකි උත්තරයක් දෙන්න. "ඇයි අහන්නේ? මගේ පුද්ගලික ගමන් බිමන් පිළිබඳ ... ඉතිරියත් කියවන්න »


පොත් පදර්සනේ බලන්න ගිය අපි 2 මලියගෙ විශ්වය September 30, 2011

මංතුමා - හෙලෝ, නඟා - මල්ලි ඔයාලා කොහෙද ඉන්නෙ? මං- හදේ! BMICH බං, දැන් ආවෙ, එනවැයි දැන්? නඟා - මං තාම ...... එකේ, පොඩ්ඩක් පරක්කුවෙයි, මං එනකන් ඉන්න හොදේ! මං - හෑ, හා හා, ඉන්නංකො (* මඩ ටික අන්තිමටම ඇත ;] ) සමණලයා හා ම'ළ' අෆ්ෆේ ඕන් ඊට පස්සෙ මගේ ගානෙ කස්ටියට මිනිට් මේඩ් එක ගානෙ අරගෙන දීලා ඇතුලට ගියා. ඕන් එතකොටම ඉසාරයා "අන්න අස්සරේ" "අස්සරේ නෙමේ බං අක්ශරේ" මගෙන් නිවැරදි කිරීමකටත් පස්සෙ එතනට ගියා ඉතිරියත් කියවන්න »


බල්ලෝ බීට් කනවද ? ඔබ නොදු‍ටු ලොවක්....... September 30, 2011

මගේ අතිජාතයයි මමයි පොඩි කාලේ ඉදලම එකටමයි හිටියේ..මට මතක 5 වසරෙදි වගේ මම ඩෙස් එක යටට කරගෙන  පැන්සලක් උල් කරනකොට අත ලිස්සලා මුගෙ කකුල කැපුනා...කලව දිහාව..මිස් ඇහුවා මෙයා කැපුවද කියලා මාව පෙන්නලා. මූ ගත් කටටම නෑ මිස් කිව්වා..එදා ඉදලා අද වෙනකං අපි දෙන්නා ඉන්නවා ‍ෆිට් එකේ..අපි අර මොර‍ටුවේ කොම්පියුටර් කඩේ ඉන්න කාලේ හරි හරි වැඩ උනා.අතිජාතයට රහ මෙර බොන්න ඕන උනාට වැඩිය ඔරොත්තු දෙන්නෙ නෑ..ඒක නිසා ඌටම හරියන ටෙක්නික් තියෙනවා.... ... ඉතිරියත් කියවන්න »


ඇත්තටම ඇයි බයියාගෙ ඉන්දියාව නැත්තෙ…? ධනුගේ ලෝකය September 30, 2011

මම අද කියන්න යන්නෙ අර රුබෙල්ලා විදින්න ගිය බයියාට වෙච්ච දෙයක්‌.............. අපේ පාසලට පහලින් ගලාගෙන යනවා කැලණි ගග ඉතින් අපේ සෙට්‌ එකම කොහොම හරි ක්‌ලාස්‌ කට්‌ කරලා පනිනවා ගගට දිවි නසා ගන්න නෙවෙයි ඕන්..............ඉතින් අපේ සෙට්‌ එකේ හැම එකාටම පිනන්න නම් බෑ මේ කියන මේ කියන මටත් බෑ ඉතින් කොහොම හරි ගගෙම ගිහින් මටත් ටිකක්‌ පිනන්න පුලුවන් උනා .....අපේ සෙට්‌ එකම ක්‌ලාස්‌ කට්‌ කරලා ගගට ගියාට කැලුම් (බයියා) කවමදාවත් ගගට යන්න ... ඉතිරියත් කියවන්න »


බස් මැගසින් – හඬ පට අංක 1 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ September 29, 2011

පසුගිය දා බස් මැගසින් දෙවන වැඩසටහන ලෙස ඡායාරූව කලාවේ විකාශනය හා ප්‍රවණතා ගැනඉන්ද්‍රනාථ තේනුවරයන් සමග පැවැත්වූ සංවාදයේ හඬ පටය සකස්කර අවසන්..එය ඔබට පහත සබැඳිවලින් බාගත කරගත හැක.ඡායාරූප කලාවේ විකාශනය හා ප්‍රවණතා අංක - 1ඡායාරූප කලාවේ විකාශනය හා ප්‍රවණතා අංක - 2ඡායාරූප කලාවේ විකාශනය හා ප්‍රවණතා අංක - 3ඡායාරූප කලාවේ විකාශනය හා ප්‍රවණතා අංක - 4 ඉතිරියත් කියවන්න »


දෙවියන් විශ්වාස කිරීම හා ඔටුවා බැඳ තැබීම පල්ලියේ කතා September 29, 2011

සාර්ථක වෙලඳාමකට පස්සෙ තමුංගෙ ඔටුවත් එක්ක ගෙදර යමින් හිටපු මනුස්සයෙක්, පල්ලිය ලඟින් යද්දි හිතුවලු අද දවසේ සාර්ථකත්වය වෙනුවෙන් මම දෙවියන්ට ස්තූති කරල යන්න ඕනෙ කියල.ඉතින් මිනිහ ඔටුවව එලියෙන් තියල පල්ලියට ගිහිල්ල දෙවියන් වහන්සේට ස්තූති කලාලු තමුන්ට දීපු සියලු දේ වෙනුවෙන්, පොරොන්දු වුනාලු මින් පස්සෙ යහපත් මනුස්සයෙක් විදිහට ජීවත් වෙනව කියල, දුප්පතුන්ට උදව් කරනව කියල.ඉතින් මෙහෙම යාච්ඤා කරල පහන් සිතින් මිනිහ පල්ලියෙන් එලියට ආවලු.එලියට ආවහම ඔටුව නෑලු. මිනිහට දැන් එකසිය ... ඉතිරියත් කියවන්න »


බැහැදකිමු ශුද්ධ ලියවිලි අධ්‍යයනයට අත්වැලක්... September 29, 2011

කි සි වෙ කු වි නා ශ නො ව න පි ණි ස ශුද්ධලියවිලි පාඨය :- 1 රාජාවලිය 17:8-16 හැඳින්විම :- ‍‍ දෙවියන්වහන්සේ විසින් මෙලොව වසන සෑම පුද්ගලයෙකුටම ආදරය ලැබිමට හා ආදරය කිරීමට හැකියාවක් ඇතිව මවා ඇත. එහෙත් අතිශයින් කාර්යබහුල වූ වර්තමාන සමාජය හා ජවිතරටාව හේතුවෙන් එකම නිවසේ වෙසෙන අයටවත් එකිනෙකාගේ සුවදුක් සොයා බැලීමට හෝ ... ඉතිරියත් කියවන්න »


කඩුවෙන් එලියට පැනගත් මගේ සිතිවිලි සුට්ටක්….part – 1 අන්තර්ජාලයේ මගේ බිත්තිය.. September 29, 2011

සිංහලෙන් ලියන්න කම්මැලි වගේ හිතිච්ච වෙලාවක කඩ්ඩෙන් ලියවිච්ච පරණ විකාර කිහිපයක් .... කඩුව වැනීමේදී මහරජාට(එංගලන්තේ එක්කෙනාට) සිදුවී ඇති සුළු සුළු තුවාල අමතක කර ගැත්තාට අනුකම්පාවෙන් මෙය කියවන සේක්වා!! 1. Fantasy Vs Reality These days (ඉස්සර දීස් ඩේයිස් හරිද) I'm watching movies... every kind... I'm addicted to Star Gate series... (මේක නම් තාම එහෙමයි) It's kind an addiction to the fantasy than the reality... I don't hate the reality but I just love the fantasy... Most of ... ඉතිරියත් කියවන්න »


නුවර අසිරිය වින්දෙමි සිත් සතොසින්.. දේවා ගේ අඩවිය September 29, 2011

ගොඩාක් හිතේ සතුටින් ලියන පොස්ට් එකක් මේක.... ඔයාලා හැමෝම වගේ දන්නවානේ මගේ උපන්දිනේ තිබුනේ මේ මාසේ 26 කියලා ඔන්න ඉතින් මගේ සුදු මැණිකත් එක්ක සෙකඩගල දලදා වදින්න ගියා.. මම 28 ඒ කියන්නේ ඊයේ...කොහොමත් මාස 3,4 කට සැරයක් ඔන්න ඉතින් මම ඒ පැත්තේ නම් යනවාම තමයි.. නුවර දළදා මාලිගාව ගැන නොදන්න කෙනෙක් නම් නැහැනේ....  එත් මම කොයි තරම් දළදා වදින්න ගිහින් තිබුනත් මතක හිටින කාලෙක ඊයේ තමයි මියුසියම් එක බලන්න ගියේ....ඇත්තටම ... ඉතිරියත් කියවන්න »


කරවල කැබිල්ල ගහ…… Gordonia ceylanica September 29, 2011

සොබාසුමිතුරා දැන් මහළු වයසේ පසු වෙයි.වත්තේ වූ පුංචි කඳු ගැටය මත වසර 15කට විස්සකට පෙර සිටවූ කරවලකැබිල්ල ගස දැන් ලොකු ගසකි.එහි සෙවන යට වූ ඔහුම සදාගත් පුටුවේ හිඳගෙන සැහැල්ලු කපු ඇඳුමින් සැරසී නිවීහැනහිල්ලේ සිය අතීතය සිහි කරන්නට වන්නේය.වියපත් නොවූ මිහිරාවිය, ඔහුගේ ගිටාරය පැත්තක්කින් පුටුවට හේත්තු වී සිටියාය.ඔහු ඒ වන විට විශ්වවිද්‍යාලයට යන්නට සිටින තරුණ කොල්ලෙකි.ඔහු ඉතාම සතුටින් සිටි දින කිහිපයක් ඔහුට සිහිපත් විය.මහළු වූ ඇස්වල පෙනීම අඩු වූවද,ඒ දවසේ පේරාදෙනිය මල් වත්තේ තණ බිස්ස මත ... ඉතිරියත් කියවන්න »


තිතැත්ත කව්මුතු | Kavmuthu September 29, 2011

ඉතිරියත් කියවන්න »


පෙ. රාළ වෙත.. – Dear Pe. Raala මාතලන් September 29, 2011

පෘතුවියේදීය, හිතවත් පෙරමුණේ රාළ වෙත, සෙත්වේවා...!!! ඔබගේ සැප දුක් කෙසේද. මම නම් සුපුරුදු ලෙසම ආතල් එකේ සිටිමි. මුලින්ම මගේ පොස්ට් එකට දුන් විසිල් පහරටත් එය අගය කිරීම ගැනත් මගේ ගෞරවනීයා ප්‍රණාමය පුද කළ යුතුමය. නමුත් එයින් පසු පෙරදි නිර්දය ලෙස වෛද්‍යවරුන් හා ගැටුණු ඔබ. මාගේ පොස්ට් එක ගැන හා මා ගැන නිර්දය විවේචනයක් ඉදිරිපත් කිරීම මගේ සතුටට හේතු නොවේ. බ්ලොග් ළොවේ මා ප්‍රියකරන්නාවූ දෙය නම්, ඉතිරියත් කියවන්න »


“මට වඳින්න බෑ” කිව් දෙමළ දරුවා සහ වර්ගවාදයේ සැබෑ මුහුණුවර සිංහල බෞද්ධයා | Sinhala Buddhist » සිංහල September 29, 2011

පහත දැක්වෙන්නේ එක්තරා “ගොසිප්” වෙබ් අඩවියක එකක පළවූ පුවතක් වන අතර එහි ඇති විශේෂත්වය නිසාම සිංහල බෞද්ධයා අඩවියේ පළ කළ යුතු යැයි සිතුණා. වැඩිහිටියෙකුට පමණක් නොව ආගමික නායකයෙකුට පවා වැඳීම ප්‍රතික්ෂේප කිරීමට කුඩා දරුවෙකුට ඇති අයිතිය මම තරයේම පිළිගන්නවා, එසේම ඒ දරුවා කියන කරුණුත් සාධාරණ බවත් මම පිළිගන්නවා. එනිසා මේ ලිපිය පළ කිරීමේ අරමුණ . . . → Read More: “මට වඳින්න බෑ” කිව් දෙමළ දරුවා සහ වර්ගවාදයේ සැබෑ ... ඉතිරියත් කියවන්න »


සංවර්ධනය එන්න හනිකට බුල්ඩෝසරයක් සමග.. පිටස්තරයාගේ ලෝකය September 29, 2011

 හන්දිය මැදට වෙන්නටටකරන් දෙක තුනක් අටවාසරම් කෙටියෙන් පමණක්විළි වසාගත් කැතබඩ තඩි කොටා විකුණයිබුලත් විට..මහපාර පුරාවටරතුපාට පැල්ලම් මවා ඇතනොදැමුණු අසික්කිතවිට හපන්නන් එක්ව..වම්පස පාර අද්දරමළකඩ කාපු කූඩුවකකිළිටි හැඳගත් කෙට්ටුමළ පෙ‍රේත මිනිහෙක්විකුණයි දවසමකෑ ගසා ලොතරැයි..යුග ගණන් පැරැණිබස් නැවතුම කැඩුණුඅපිරිසිදු හිඟන්නන්ටපාදඩ ගැටයන්ටහෙවණ සපයන කැත අර..කපටි වෙළෙඳුන් එක්වකෑ ගසා විකුණනවේලුණු කුණුවුණුඑළවඵද පළතුරුද මිළදී ගන්න පොරකන අව්වට පිච්චුණකේඩෑරී වක ගැහුණු ස්ත්‍රී පුරුෂ පන්චස්කන්ධඑහෙ මෙහෙ යනෙනඅපුල පොළ භූමිය..ඉටි කොළ මස්තකෙහිඅරුමෝසම්ද, රෙදිපිළිඅතුරගෙන මොර දෙනපදික වෙළඳුන් වටේ කැරකෙනකැත ඇඳුම් ... ඉතිරියත් කියවන්න »


සංවාදශීලී සහ විවාද සම්පන්න වීශ්වවිද්‍යාල පද්ධතියක්….. LANKA eLINK September 29, 2011

සංවාදශීලී සහ විවාද සම්පන්න වීශ්වවිද්‍යාල පද්ධතියක් බිහි කිරීම තම අරමුණ බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විවිධ කණ්ඩායම් විශ්වවිද්‍යාල තුළ සිය මතය පමණක් තහවුරු කිරීමට යාමෙන් සංවාදශීලී බව ශිෂ්‍යයන් කෙරෙන් තුරන් වී ගොස් ඇති බවයි. විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ සිසුන් වෙනුවෙන් ව්‍යවසායකත්ව සහ පරිපාලන සංවර්ධනය සඳහා වූ පුහුණු වැඩමුළුවක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේදී ඊයේ ආරම්භ විය. [...] ඉතිරියත් කියවන්න »


තැපැල් ඡන්ද විමසීම අද සහ හෙට…. LANKA eLINK September 29, 2011

පළාත් පාලන ආයතන 23 ක් සඳහා වන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද ආරම්භ වෙයි. අද සහ හෙට දෙදිනේදී රාජ්‍ය ආයතන රැසකදී ඡන්ද විමසීම සිදු කෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. මැතිවරණය ක‍්‍රියාත්මක පළාත් පාලන ආයතන සංඛ්‍යාව සීමිත වීම හේතුවෙන් මෙවර තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබුවන්ගේ සංඛ්‍යාව ද පවතින්නේ අවම අගයකයි. ඒ අනුව ඡන්දදායකයින් [...] ඉතිරියත් කියවන්න »


෴ කුණු ඩ්‍රයිවර් ෴ සොඳුරු සිත ( Beautiful Mind ) September 29, 2011

අද ඔහුගෙන් හමන්නේ කුණු ටැක්ටරයේ ඟඳ වුව ද, මුලු ලොවටත් හොරා ඔහුගේ සුවඳ විදි අයුරු.ඒ සුවඳ අදද ඔහු ළඟ ඇත්නම්. . ඔහුගේ පවුල් පසුබිමත්, මගේ පවුල් පසුබිමත් දෙයාකාර වූයෙන් සහ , ඔහුගේ පියා මිය යෑමත් , මගේ පියා රජයේ සේවකයකු වීමත් හරහා සිදු වී ඇති අරුමකයක මහත. මිය ගිය පියාගේ බර කරට ගන්නට පවුලේ වැඩිමලා වූ ඔහුටත් , උසස් අධ්‍යාපනයේ පහස ලැබිමට පවුලේ එකම දරුවා වූ මටත් වාසනාව ලැබෙත්ම , ... ඉතිරියත් කියවන්න »


අවලස්සන බොරුකාරි… ජීවිතේ.... September 29, 2011

 අවලස්සන බොරුකාරි...ආදරයෙන් හිත පිරිච්චඑක දවසක හැන්දෑවකයැව්වා කෙටි පණිවිඩයක්මගේ හිත ගත් කුමාරියට...සොයුරු පෙමින් එහාට ගියආදරයක සුවය පතාහිතන පතන වාට වඩාආදරේ කිව්වා...කෙටි පණිවිඩ දහස් ගනණ්හුවමාරුව හරි හරියටඅප දෙදෙනගේ පෙම් හවුලත්ජයට සිදු උනා...ඇගෙ තනියට ඈ යන මගඇයට හොරෙන් හෙමි හෙමීටපිය මැන්නා රෑවෙන තුරුආදරේ හන්දා...දෙමවුපියන් සොයුරු,සොයුරියන්ට වාඩා හිත පිරෙන්නබාදුරු මල් කුමාරියටආදරේ කෙරුවා...පෙම් කෙලි බස් කවට සිනාඋතුරා ගිය ආදරයටබස් රථයේ අසුන් පෙලත්සාක්ෂි දැරුවා...ගිය සැරයේ උපන් දිනේමතකයි ළග උන්නා හැටිඔය සි‍යුමැලි අත් අල්ලානලලත සිම්ඹා...සද එලියේ සදට ... ඉතිරියත් කියවන්න »


ඔබයි මමයි ,අපේ මතකයි ඔසිකතා September 29, 2011

සොඳුරු ආදර වත්තකරෝස පඳුරක ඉත්තකගිලිහුන හීන රොත්තකමතක විතරක් ඔහේ පැත්තක ඉතිරියත් කියවන්න »


CINE BOONDIYA | ජෝ අබේවික්‍රමගේ මුහුණ, වෙස්‌ මුහුණ සහ ප්‍රබන්ධිත මුහුණ – [එරික් ඉලයප්ආරච්චි] බූන්දි|BOONDI September 29, 2011

ලිවීම ලේඛකයාගේ කාර්යය ද, ඇඳීම චිත්‍ර ශිල්පියාගේ කාර්යය ද වන අයුරින් රංගනය නළුවාගේ කාර්යය යි. මෙහිදී කාර්යය නමැති විෂය පථයට බොහෝ දේවල් ඇතුළත් වේ. පළමුකොටම ඉන් ඇඟවෙන්නේ සමාජ ශ්‍රමයකි. නළුවා වෘත්තීය වශයෙන් වෙනත් නිෂ්පාදන කාර්යයක නොයෙදෙයි. වෙනත් භාණ්‌ඩයක්‌ හෝ සේවයක්‌ හෝ සම්පාදනය නොකරයි. එබැවින් තම ජීවිතය පවත්වාගෙන යැම සඳහා ඔහුට වෙළෙඳ පොළේ දී හුවාමරු කිරීමට සිදු වන්නේ සිය රංගන කාර්යය නමැති නිෂ්පාදිතයයි. එය ද මිල ගණන සඳහන් කර ඇති සේවා ... ඉතිරියත් කියවන්න »


තාරකා විද්‍යා ප්‍රශ්ණ තරඟයක් … www.SkyLk.com September 29, 2011

  බැලූ බැල්මටම ඉතා මෝඩ ප්‍රශ්ණයක් ලෙස පෙනුනද, සෑම ප්‍රශ්ණ තරඟයකදීම එක් කණ්ඩායමක් හැර, අනික් සියල්ලටම පරාජය පිළිගන්න සිදු වෙනවා. ප්‍රශ්ණ... ඉතිරියත් කියවන්න »


වර්ණ : හත්වන දිගහැරුම සිහින September 29, 2011

                           සිතුම් තමන්ඇදි චිත්‍රත් සමග බොහෝ වේලාවක් ඔහු එනතුරු බලා සිටියේය.. විනාඩියෙන් විනාඩිය කාලය ඉක්මයද්දී සිතුම්ගේ හිතට තරමක බියක් දැනෙන්නට විය.. ඒ මේ අවස්තාවත් මග ඇරුනොත් අම්මා වෙනුවෙන්සල්ලි හොයන්නේ කෙසේදැයි කල්පනා වූ නිසාය.. සිතුම්ට ගන්නට ඉතිරිව ඇත්තේ තවත් එක තීරණයක්පමනක්මය.. ඒ ප්‍රාර්ථනාගේ තාත්තාගෙන් මුදල් ඉල්ලීමය.. චිත්‍ර මිලදී ගන්නට ඔහු නොපැමිණියෝත්ප්‍රාර්ථනාගේ තාත්තා හමුවන්නට යන බව සිතුම් සිතා ගත්තේය..“ මල්ලී ගොඩක්වෙලාද ... ඉතිරියත් කියවන්න »


පිළිකා බෙහෙතක් අත්හදා බලන්න ලංකාවේ රෝගීන් යොදා ගනී Gossip9.com September 29, 2011

පිළිකා රෝගය සුව කිරීම සඳහා ජපානයේ නිෂ්පාදනය කර ඇති නමුත් එරට රජයේ අනුමැතිය නොලද ඖශධ වර්ග කිහිපයක් මෙරට ගෙන්වීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් සිටි.එයට අවශ්‍ය අනුමැති අමාත්‍ය සාලින්ද දිසානායකගෙන් ලැබී ඇත. NCK-E 538A හාNCK-E 558B යන ඖශධ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මුද්‍රාව යටතේ දේශීය නිෂ්පාදිතයක් ලෙසට වෙළඳපොළට දැමීමට සුදානම් කොට ඇත. මෙම ඖශධ ජපානයේ Brast Sheave හා Kankio herber Pvt Ltd නම් වූ ශ්‍රිලංකාවේ ලියාපදිංචි සමාගම් ... ඉතිරියත් කියවන්න »


මොකක්ද මේ SensMe™ මගේ චූටි බ්ලොග් එක September 29, 2011

මෝඩ් එක අවුල්ද? එහෙනම් ගන්න SensMe™ එකක්. :D ... ඉතිරියත් කියවන්න »


අභියෝග. kadulla September 29, 2011

            ජීවිතය සුන්දර වෙන්නේ  පෙරළුන පැත්ත හොදයි කියලා ඒ පැත්තේ ඉදන් හබල් ගාලා ඔරුව පදින කොට කියලා කඩුල්ල ඉස්සෙල්ලා ලියාපු සටහනේ නොලියා ලියුවා. මට අද උදෑසන හමුවුන මිත්‍රයෙක් කියනවා අභියෝග නැත්නම් ජීවිතේ වැඩක් නෑ කියලා. මේ දෙකෙන් මොන එක හොද වුනත් මම නම් අභියෝග වලට මුහුණ දෙනවාට වඩා ඔහේ ගලා [...] ඉතිරියත් කියවන්න »


රිමෝට් කාර්! isuru71's Note » සිංහල September 29, 2011

බ්ලොග් එක සින්ඩියට සෙට් වුනත් හරි බ්ලොග් එකක් ලියන්නත් බැරි වුන නිසා පරණ කතාවක් ලියන්න කියල හිතුව. මේක දැනට අවුරුදු දෙකකට විතර කලින් වුන දෙයක්. වැඩකට ඇති කතාවක්නම් නෙමෙයි. මේකයි කතාව. දැනට අවුරුදු දෙකකට විතර කලින් අපේ ඉස්කෝලෙ තිබුන I.T. ප්‍රදර්ශනයක්. සිංහලෙන් කිව්වොත් I.T. exhibition එකක් අපි එතකොට 10 වසරෙ. අපි කට්ටි සෙට් වුනා පස්දෙනෙක් මොකක් හරි එකක් හදල ප්‍රදර්ශ‍නේට දාන්න කියල. ඔය පස්දෙනාගෙන් කම්පියුටර් ප්‍රෝ‍ග්‍රැමින් පුලුවන් කම තිබ්බෙ ... ඉතිරියත් කියවන්න »


අලියා සහ කුඹියා අවකාශය/Awakashaya September 29, 2011

අලි කකුලකටපෑගෙන්න ගියවිප්ලවකාරිකුඹියෙක්...........අලියාටවෙඩි තබයි..!අලි කුලප්පුවෙයිකුඹි අතුරුදහන්වෙයි ඉතිරියත් කියවන්න »


"” සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 05 ] ෴මනූගේ සයිබර් සටහන෴ September 29, 2011

oyata mathakada issara hemadama re wenakota oya hemotama horen mage lagata ena heti.avith mage mulu agama hemin imbala chuttak riddapu hati.eth dan oya mage laga ne.e kale kawdawath amathaka wenne ne puchchi patio.dan oyata mage lagata enna bane.Amma mata "MADURU DELAK" genath dunna. hoo.. hoo~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~Ane thawa eka warak oyage puchchi detholata lan wenna denawada? reta wagema udetath oya detholata mawa lan kara gatta heti mata matak wenawa.hugak bayen hitiye oyata ... ඉතිරියත් කියවන්න »


"රාව දුනි අප නැගූ සිනා හඬ-හැපි හැපී පංතියේ බිත්ති මත" අදිකාරම් සිතිවිලි... September 29, 2011

A/L ක්ලාස් එකට එනකොට අපි හැමෝටම වෙන වෙනම යාළුවො set එකක් හිටියා...සෑහෙන දවසක් යනකං අපි හැමෝම හිටියෙ තම තමන්ගෙ යාළුවොත් එක්ක වුණාටබණ්ඩාරවෙල trip එකෙන් පස්සෙ අපි හැමෝම පුදුම විදියට fit වුණා...සාමාන්‍යයෙන් අපි ඉන්න කැමති අපේ යාළුවොත් එක්ක,පංතියෙදිත් එහෙමයි. ඒත්අනිත් පංතිවල වගේ අපේ පංතියේ අපිට ඉඳගන්න නිශ්චිත තැන් තිබුණෙ නෑ, හැමෝමඑක එක දවස්වල එක එක තැන්වල. කව්රු කව්රුත් කළේ පන්තියට ඇවිත් ඉඩ තිබුණතැනකින් ඉඳගත්ත එක. ඒකට හේතුව වෙන දෙයක් නෙවෙයි,. මුළු ... ඉතිරියත් කියවන්න »


අපි ජීවත්වන්නෝ -296 මට මොනා වුනත් කමක් නැහැ Sinhala story Blog September 29, 2011

“මේ මම,” දොර අස්සෙන් රහසින් හඬක් ඇසුණි, “මම මරීෂා, මට ඇතුලට එන්න ඉඩ දෙන්න, අරීනා.” අරීනා දොර අගුල් හැරියේ ප්ර්වේසමිනි, අවිනිශ්ත ලෙසිනි. මරීෂා දොර අසල හිටගෙන හිටියේ පාන් ගෙඩියක් අතැතිව ය. “මෙන්න,” ඇය රහසින් කීවා ය, “මම කන්න දෙයක් ගෙනවා, ඔය දෙන්නට ම.” “මරීෂා!” අරීනා බෙරිහන් දුන්නා ය. “සද්ද කරන්න එපා!” මරීෂා විපරමින් කොරිඩෝව දිහා බලමින් කීවේ රහස් ස්වරයකිනි. “සහතිකයෙන් ම, මම දන්නවා. ඒත් හිත කරදර කරගන්න එපා. මම කට පියාගෙන ඉන්නෙ. මෙන්න, ... ඉතිරියත් කියවන්න »


පුරවැසියෙනි එක්වෙයව්! අරුණි ශපීරෝ‍ වෙතින් September 29, 2011

ලෝක ආණ්ඩු තම පුරවැසියන්ට සවන් දීම අරඹා ඇතැයි කියන කාලය තවම උදා වී නැත. එහෙත් හෙමින් හෙමින් පුරවැසියාට සවන් දෙන්නට ලෝක පාලකයෝ පටන් ගෙන ඇත් ද? ඔටුනු පැළඳි ලෝකයේ ඉන්නා සවුදි අරාබියේ අබ්දුල්ලා රජ්ජුරුවෝ කාන්තාවන්ට තව වසර 5 කින් පොඩි පොඩි චන්ද වල දී තම කැමැත්ත ප්‍රකාශ කරන්නට ඉඩක් පාදා දුනි. වාහන පදවන්නට නීතියෙන් අවසර නැතිව වාහනයක් පදවා ගෙන ගිය කාන්තාවකට කස පහර දඬුවම් අත් හිටුවන්නට ද ඔහු මූලික විය. ඔටුනු ... ඉතිරියත් කියවන්න »


සුර්යයා මත විශාල පිපුරුමක් , දැවැන්ත සුනාමි තත්වයක් Hot And Fast News September 29, 2011

සුර්යයා මගින් පසුගියදා ඇතිවුණු විශාල පිපුරුමක් නිසා ඇතිවූ ‍විෂාල කම්පණ තරංඟය පැයට කිලෝ මීටර් මිලියණයක පමණ ‍‍වේගයකින් සුර්යා වටා ගමන් කර ඇත. මෙය දැවැන්ත සුනාමි තත්වයක් ලෙස විද්‍යාඥයෝ මත පල කරති. ඉතිරියත් කියවන්න »


ඔබ නැති නම් මිහිපිට නැත මම් . . ! දුකා.. September 29, 2011

“ඔය තරම් බොන්නේ ඇයි තාත්තේ”. “ ඒ විතරක්ද පුතේ සිගරට් එකක් ඉවර වෙන්න එකක් . . කිව්වට අහනවද මෙයා ”“ තාත්තට ඕන ඔව්ව ඔහොම බීල බීල ලෙඩක් හදාගෙන ඉක්මනට මැරෙන්නද? ”“ තොපි ඉතිං මම මැරෙන කම් තමයි බලන් ඉන්නේ ”“ ඔය ඉතිං . . හඳ පෙන්නුවම ඇඟිල්ල ඇදයි කියනවා ”" හිටපල්ලකෝ . . මම ඉක්මනට මැරෙන්න උඹලට එතකොට නින්ද යයිනේ "" පිස්සුද සිරී . . ඔයා මැරුනාම කොහොමද . . ... ඉතිරියත් කියවන්න »


විසේකාරක සහිත බීම බඳුන්…(coca cola cups) ansathu dinapotha September 29, 2011

කෝක් හෙවත් කොකා කෝලා යනු ජනප්‍රිය බීමකි..කොකාකෝලා සාමාන්‍යයෙන් එන්නේ බෝතල් වලයි..නමුත් උත්සව සන්දර්ශන අවන්හල් ආදි තැන්වල කොකා කෝලා වීදුරුවල බහා දෙන ක්‍රමවේදයක්ද පවතී..එහිදී කොකාකෝලා නිෂ්පාදනය කරන්නේ මෙසේය.මුලින්ම අපි අවැසි දේ සලකා බලමු.කාබන්ඩයොක්සයිඩ් වායුව..මේ සඳහා සිල්න්ඩර භාවිතා කරයි..එහෙත් සමහර සිලින්ඩර වල බාහිර පෙනුම බැලුවිට ඒවා තුල ඇත්තේ ආහාර පාන සඳහා භාවිත කරන වායුවක්දැයි සිතෙන තරමටම පියකරුය..කෝක් වෙනත් බීම මිශ්‍රණය..මෙය මැෂින් එකට දමන මිශ්‍රණය වෙයි..සීනි සහ අදාල රසකාරක සුවඳකාරක,සහ විසේකාරක මේ මිශ්‍රණයට ... ඉතිරියත් කියවන්න »


මූ තාමත් ඩෝන්ට් කෙයාර්…!!! සුළැඟිල්ල September 29, 2011

හ්ම්ම්.. අපරාදෙ මයෙ කොමාව.. හෙ හෙ.. එව්වයෙන් වැඩක් නෑ අප්පේ... හිච්චියි කියලා කිව්වට මොකො ඕන් දැන් පුත්තරයගෙ නම බොරැල්ලෙ පොලිසියේ දෙවැනි පාරත් ලිය වෙලා... හැක් හැක්...පළවෙනි පාරනම් ඔය ඇබිත්ත්යා කාලේ තාප්පෙක ඉස්ප්‍රේ කොරන්ට ගිහින් පහුවදා ඉස්කොලෙටම ඇවිත් පොලිස්මාමලා කුදලගෙන ගියපු සිද්දියක්.. ඉස්කූල් යුනිපොම් එකේන් හිටපු නිසයි ඉස්කොලෙට අල්ලපු වැටේ පොලිසිය තිබුනු නිසයි කිසිම ආතල් එකක් තිබුනෙ නෑ ඒ පොටේ... හැබෑ ඉතින් මෙදා පොටේ අනෙ අම්බෝ.. පන් එක කන් දෙකෙන් බේරෙනවා ... ඉතිරියත් කියවන්න »


මුදල් මාටියා ගැසීමේ ස්ටාර් ස්වර්ණවාහිනියෙන් එලවා දමයි. Hot And Fast News September 29, 2011

මේරට රියලිටි කලාව ජනතාවට එපා කල මුදල් මාටියා සහ බඩූ ගැසීමේ ස්ටාර් ස්වර්ණවාහිනියෙන් එලවා දමා ඇත. තම හිතවතුන්ගේ මාර්ගයෙන් තමා එළවීම හැරයාමක් කර ගැනීමට ඔහු මේ වන විට උත්සහ ගනිමින් සිටි. බූද්දික කුලසේකර ස්වර්ණවාහිනියෙන් එලවන බව කිව්වේ මීට මස 3 කට පෙරය.රියලිටි වැඩ සටහන් හරහා ඉමහත් අදායමක් හිමි කර ගැනීමට සමත් වූ බුද්දික මෑතකදී රත්මලානින් සුකොපබෝගී නිවසක්ද වැල්ලවත්තෙන් තට්ටු නිවාසයක්ද ... ඉතිරියත් කියවන්න »


රනිල්ගෙ යු එන් පිය ත්‍රී වීල් පක්ශයක් වෙලාද? Tuk Tuk Tuk දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! September 29, 2011

this photo is taken from the webඅනුර බන්ඩාරනායක මහත්තය හිටිය නම් අහගන්න තිබුන හොඳ කතාවක් රනිල් මහත්තය මේ කරන දේ දැකල.  පුටු පුටු, හෝ ටුක් ටුක් ගාමින් යන මේ වාහනේ දැන් කොලඹ මහ නගර සභාවත් එක්ක බොහෝම ලඟ සම්බන්ධයක් තියෙනව.  ත්‍රී වීලර් රියදුරු උවයිස් මොහොමඩ් ඉමිතියාස් මහත්තය හිටපු පුරපති; දැන් කොරියාවෙ. ලඟදී නෙ  රස්සාවකට ගියේ. අන්න මිනිස්සු. බාරගත්ත වැඩේ පුලුවන් තරමින් කලා. බැරි තැන දාල යන්න ගියා.ත්‍රීවීලර් පක්ශ කියල අනුර මහත්තය විහිලු ... ඉතිරියත් කියවන්න »


පුරුපුරුගේ මෝල්ලන්ත සංචාරය – 2 BLOG ගඩොල් September 29, 2011

කලින් ලිපිය බැලුවෙ නැති අය මෙතනින් බලන්න මම කලින් ලිපියෙන් කිව්වේ අපේ පුරුපුරු මෝල්ලන්තයේ දූපතකට ගිය හැටි ගැන නොවැ! මේ පහළින් තියෙන්නෙ ඒ දූපතේ ෆොටෝ කීපයක්. වැප්නි සාන්ත තුමාට ලෑස්ති කරපු කාමරේ ඉදිරිපසසුන්දර මෝල් වෙරළසුන්දර මෝල් වෙරළ. මුහුද ඉතාම නොගැඹුරුයිවෙරළේ ඇති ශාකවැප්නි තුමාට ලෑස්ති කරපු කාමරය. පුරුපුරු නැවතුනෙත් මේකෙම තමයිකාමරයේ ඇතුලඕනෙනං අව්ව තපින්නත් පුලුවන්රිසෝර්ට් එකේ කෑම බිමනං උපරිම විදිහට තිබුනා. ඒක හින්දා වැප්නි තුමාට ලැබෙන කෑම බීම ගැනනං කිසිම ප්‍රශ්නයක් පුරුපුරුට ... ඉතිරියත් කියවන්න »


හිපෝ ඇන්ටිලෝප්ව මරණයෙන් ගලවා ගන්නා අයුරු – Amazing friendship among Hipo and Antelope සත් සමුදුර September 29, 2011

කැලේ නීතියේදී ශක්තිවන්තයා ජයග්‍රාහකයාද වන බවයි. නැතහොත් ශක්තිය යුක්තියද වේ. එහෙත් මනුශ්‍ය සමාජය තුල සියළු දෙනාටම එකසේ යුක්තිය මිස ශක්තිවන්තයාට ප්‍රමුඛතාවයක් හිමිනොවන බව කියයි. වනාන්තරයේ සතුන් හා එයින් පිටත සිටින මිනිසුන් අතර ඇති වෙනස එය යයි බොහෝවිට අර්ථදැක්වේ. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේදැයි විමසා බැලීම ඔබට බාර කරන අතර වනන්තරයේ වැඩියෙන්ම බඩගින්නේ සිටින්නේ මාංශ භක්‍ෂකයන් බවටද සතතව විද්‍යාඥයන්ගේ මතයයි.කිඹුලන් වැනි මිරිදිය ජලාශ වල වෙසෙන මස්කන සතුන් සෑමවිටකම පාහේ සිය ගොදුර ... ඉතිරියත් කියවන්න »


කවි හදන හැටි – 4 (වෘත්ත හෙවත් විරිත්) හද පතුල September 29, 2011

කවි නිර්මාණයේ දී විරිතකින් කවිය ලිවීම ඉතා වැදගත් වේ .  සේන අම්බලංගොඩ කිවිඳුන් ලියූ හරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි) පොතේ ගණ ගැන පල වූ පරිඡ්ඡේදය ඇසුරින් නිර්මාණය කළ ලිපියකි මේ . කවි හදන හැටි, කවි හදන හැටි - 2, කවිහදන හැටි - 3  නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි)   නම් පොත ඇසුරිනි. ශ්‍රී සිරි වෘත්තය è È   È   È   È  උදා: -කා මී තා මී ගුරු අකුරකින් සෑදේ. මෙහි ... ඉතිරියත් කියවන්න »


පුරුපුරුගේ මෝල්ලන්ත සංචාරය BLOG ගඩොල් September 29, 2011

අපේ බ්ලොග් ලියන කට්ටිය සෑහෙන දෙනෙක් නිතර ගැවසෙන තැනක් තමයි ගූගල් බස් එක කියන්නේ. ඔය බස් පදින කට්ටිය එකතු වෙලා ගූගල් බස් සංගමය කියලා සංගමයක් පවා පිහිටුවාගෙන ඉන්න බව ගොඩ දෙනෙක් දන්නවානේ. ඉතිං ඔය සංගමයේ සභාපති තනතුර දරන්නේ අපේ වැප්නි සාන්ත තුමා කියන එකත් බ්ලොග්කරුවන්ට රහසක් නෙවෙයි. (මම මේ දේවල් කියන්නේ ගූගල් බස් එක ආගන්තුක කට්ටියට හොඳේ!).ඉතිං ඇමරිකාවෙ ජනාධිපති ලෝකෙ බලවත්ම පුද්ගලයා වගේ ලංකාවෙ අන්තර්ජාලයේ බලවත්ම පුදගලයා තමයි වැප්නි සාන්ත. ... ඉතිරියත් කියවන්න »


(පරා)ජය ආදරය විරහව සහ කඳුල.... September 29, 2011

පින්තූරය ගත්තේ මෙතනින්වසන්තයේ පෑල දොරකඩින්නික්ම යන්නට තතනද්දීදිටී ඔහු තව නොපිපි කැකුලක්නේක බඹර තුඩු වැදීමුකුලිතව ගිය කුසුම් ගොමුවේ....ලොබ බඳියි සිත දෙගෙඩියාවෙන්හැරපියා යනු නොහැකි සඳ හෙටඑක්ව යන්නට හඬගසනු බැහැකෙලෙස නම් ඇය දුරක් යන්නදදෙදෙන දෙමගක යොමු වුණාවේ....!! ඉතිරියත් කියවන්න »


“බෝල කොමඩු ගෙඩි පුට් ඉන් සයිඩ්“ Thanoja's Dreams September 29, 2011

ටික කාලෙකට කලින්(නැන්දම්ම නැති උනාට පස්සෙ) අපේ පොඩ්ඩො දෙන්න බලා ගත්තෙ ගමේම අක්කා කෙනෙක්.. අක්කා කීවට එයාගෙ ළමයින්ටත් ළමයි ඉන්නවා.. එයාට ඉන්නේ දුවයි පුතයි.. ඒ දෙන්නටම ඉන්නේ පුතාලා.. දුවට පුතාලා 3යි.. පුතාට පුතාලා 2යි.. ඉතින් දවල්ට මේ අක්කා තනියම ගෙදර ඉන්නේ.. හරි කැමැත්තෙන් මේ දෙන්නව බලාගන්න බාර ගත්තා.. අප් උදේට කෑම ඇඳුම් දීලා වැඩට එනවා.. දවාලට එයා වෑන් දෙකෙන් දෙන්නව ගන්නවා..ඒ අයියත් හරි ආදරෙයි.. කෙල්ලොනෙ..එයාල පලා වර්ග එහෙම වගා කරල ... ඉතිරියත් කියවන්න »


“බෝල කොමඩු ගෙඩි පුට් ඉන් සයිඩ්“ Thanoja's Dreams September 29, 2011

ටික කාලෙකට කලින්(නැන්දම්ම නැති උනාට පස්සෙ) අපේ පොඩ්ඩො දෙන්න බලා ගත්තෙ ගමේම අක්කා කෙනෙක්.. අක්කා කීවට එයාගෙ ළමයින්ටත් ළමයි ඉන්නවා.. එයාට ඉන්නේ දුවයි පුතයි.. ඒ දෙන්නටම ඉන්නේ පුතාලා.. දුවට පුතාලා 3යි.. පුතාට පුතාලා 2යි.. ඉතින් දවල්ට මේ අක්කා තනියම ගෙදර ඉන්නේ.. හරි කැමැත්තෙන් මේ දෙන්නව බලාගන්න බාර ගත්තා.. අප් උදේට කෑම ඇඳුම් දීලා වැඩට එනවා.. දවාලට එයා වෑන් දෙකෙන් දෙන්නව ගන්නවා..ඒ අයියත් හරි ආදරෙයි.. කෙල්ලොනෙ..එයාල පලා වර්ග එහෙම වගා කරල ... ඉතිරියත් කියවන්න »


"සදාකාළිකය..අඳුරේ රැජිණිය.." ගී සිතුවම්....... September 29, 2011

පහුගිය දෙසතිය ලාංකේය කලා ලෝකයේ මහා දැවැන්ත්යින් තිදෙනෙකුගේ සමුගැන්ම සටහන් වූ අඳුරු දෙසතියක් බැව් නොකියාම බැරිය.. පහුගිය වැහිබර දිනෙක මා අවදිවූයේ අපේ මහා ගත්කරු පරපුරේ අපට ඉතිරිව සිටි "කේ.ජයතිලක"කලා කරුවානන්ගේ සමුගැන්ම සටහන් වූ පුවතින් සසළ වූ සිතිනි. පරාජිතයෝ, චරිත තුනක්, පුංචිරාල , පුංචිරාලගේ මරණය ,රාජපක්ෂ වලව්ව, පිතා මහ, පියා සහ පුත්තු ,අප්‍රසන්න කතාව, අධිෂ්ඨානය, කාලෝ අයන්තේ, මායා මාලිගය, මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකතාවක්, මහල්ලකුගේ ප්‍රේම කතාවක්, එකගේ අවුරුද්ද, වජිර පබ්බත ඇතුළු නවකතා ... ඉතිරියත් කියවන්න »


‘එම්බා යෙරුසලම, නුබ මට සිහි නැතිවී නම්,මගේ දකුනු අතට ඒකේ හුරුකම සිහිනැති වේවා’ දාවිත් රජු විසින්- වර්ෂ 4000 කට පමන පෙර ‘If i forget thee, O Jerusalem, let my right hand forget her cunning’ King David more than 4000 years ago holy temple September 29, 2011

  copied from Arutz Sheva www.israelnationalnews.com ඉතිරියත් කියවන්න »


කන්වික්ටඩ් සික්ලිඩ් (Convicted cyclid) hsmudunkotuwa September 29, 2011

       මධ්‍යම ඇමරිකාවේ ස්භාවික ජලාශ වල තමා මේ කන්වික්ටඩ් සික්ලිඩ් නැත්නම් සීබ්‍රා සික්ලිඩ් ජිවත් වෙන්නේ (Convicted cyclid = Amatitlania nigrofascicata) සාමානයෙන් මෙයාල 8 cm විතර ලොකු වෙනවා වගේම විසිතුරු මාළු ඇති කරන අය අතර ගොඩක් ජනප්ප්‍රිය මාළු වර්ගයක්.පොඩිකාලයදීනම් මෙයාලගේ ගැහැණු සත්තුපිරිමි සත්තු වෙන කරලා හොයා ගන්න අමාරුයි, ඒ වුනාට හොදින් ලොකු වුනාට පස්සෙනම්වෙනස්කම් හොදිබලා ගන්න පුළුවන්.සාමානයෙන් පිරිමි මාළුවා ටිකක්වැඩිපුර ලොකු වෙනවා වගේම එයාගේ ඇගේ තියන කළු ඉරි ඒතරමටම කළු පාටපෙන්නේ නැ. ඒ වුනාට ගැහැණු සතා දීප්තිමත්ගතියක්පෙන්නනවා වගේම එයාගේ බඩවත හරිය orange colur වෙනවා.  වෙන සික්ලිඩ් මාළුවන් වගේ නෙමේ. මෙයාලා mouth breeding කරන්නේ නැ. ඒ ... ඉතිරියත් කියවන්න »


6. තතිය සද්ධම්මන්තරධාන සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala September 29, 2011

1. ´´මහණෙනි, මේ ධර්‍ම පසක් සද්ධර්‍මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්. 2. ´´කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහු නොමනා කොට ගන්නා ලද සූත්‍රාන්තය නපුරුකොට බහණලද පද ව්‍යඤ්ජනවලින් යුක්තව පිරිවහද්ද, මහණෙනි, අයහපත්කොට බහණලද පද ව්‍යඤ්ජන ඇත්තහුගේ අර්ථයද දුරවබෝධ වේ. මහණෙනි, … Continue reading → ඉතිරියත් කියවන්න »


ගැමි ලිය සිතිවිලි මන්දිරය September 29, 2011

සූසැට බරණ රණ් සලු පිලි නැතුවාටඅඩුවක් පෙනේවිද ගැමි ලියගේ කාටනැතිමුත් දෙතොල ගැල්වූ දේදුනු පාටපහනකි දිලෙන ආලෝකය දෙන රෑටවත්තේ පහල හැමදා ඇවිදින ඈටදෙපයේ වෙලෙන්නට මිරිවැඩි නැතුවාටදෙපතුල බදන් දෙන කෙඳිරිලි නැත රෑටසුව නින්දක් නිදයි වත නැනසුම් පාටදිය පිරි කලය සෑදූ සිහිනිඟක සිරීපිරිපුන් නිතඹ නැලවේ දෙව්ලියක සරීඋවනේ සිරිය වෑහේ සෙනෙහසින් පෙරීඇය මේ ගමට සිරියයි ඇති නොමද දිරී ඉතිරියත් කියවන්න »


ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ සිතිවිලි මන්දිරය September 29, 2011

ඉතිරියත් කියවන්න »


Daisy මා නිමැවූ මගේ කයිය...... September 29, 2011

මලක් විය නුඔසිතුවමක් නුඔ අදින ලදි මා හද ගැඹුරින්ආදරය, තනන බව ලෝකයක්කියා දුනි නුඔනොදැන නුඹවත්දුරින් හිද ආදරය කලෙමිනුඹ සෙව් මා නුඹට හමුවීඔහුගෙන්බලා උනිමි මම පෙර ලෙසම ආදරෙන්නුඔ තනන ලෝකය ඔහු සමගඅදුරු ලෝකය මා සතුඅදුරු පැහැගති කාළ වර්ණ ටියුලිප් මළක මෙන්දෛවය ක‍්‍රීඩා කල අපුරුවවින කැටුනි මා අදුරු ලොව තැනූ නුඹ ඔහු සමගඋහිංසක ඒ සොදුරු ලොවටනොහැකි වුනි නුඹට හදුන ගන්නටමිතුරකු වූ පසුත් මා බව ඒ නුඹ සෙවු ලෝකයපුංචි සමණලියනුඹ නමින් දිවුරමිතලා පොඩිකර දමමිකාළ වර්ණ ඒ ටියුලිප් ... ඉතිරියත් කියවන්න »


‎_____________සූරියකාන්ත________________ පිටස්තරයාගේ අඩවිය September 29, 2011

පොලවේ පිපුන මල හැරී හැරී ඉර දිහාටම මොනා කරනවද බොල තෝ අහසටම පල -පිටස්තරයා- Filed under: කවි ( කවිද මන්දා) ඉතිරියත් කියවන්න »