බිලි පූජාව අත්හිටුවයි….. LANKA eLINK September 14, 2011

හලාවත මුන්නේෂ්වරම කාලි දේවාලයේ අද දිනයේ පැවැත්වීමට නියමිත බිලි පූජාව තාවකාලිකව අත්හිටුවන ලෙස හලාවත අතිරේක දිසා විනිසුරු ආර්.එම්. ජයවර්ධන නියෝග කර ඇත. හලාවත පොලිස් කොට්ඨාසයේ බුද්ධි අංශය විසින් ඉදිරිපත් කළ වාර්තාවක් පදනම් කර ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබේ. හලාවත පොලීසිය ගොනුකළ පෙත්සම අතිරේක දිසා විනිසුරුවරයා සලකා බැලූවේ ඊයේ පස්වරුවේයි. සෑම වසරකම එළුවන් දහසකට ආසන්න [...] ඉතිරියත් කියවන්න »


ගිනි ගත් ළමා නිවාසය ලියාපදිංචි නොකල එකක්…… LANKA eLINK September 14, 2011

ගින්නකට හසු වී දරුවෙකු මියගිය නිට්ටඹුව තිහාරියේ පිහිටි ළමා නිවාසය ලියාපදිංචි නොකළ එකක් බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ. පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ශාඛාව පරීක්ෂණයක් පැවැත් වූ බවයි. මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අදාළ ළමා නිවාසය නිසි ප‍්‍රමිතියකින් නොමැති බවයි. මෙම ළමා නිවාසයේ තවත් ළමයින් 14 දෙනෙකු රඳවා සිටී. මෙම [...] ඉතිරියත් කියවන්න »


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලපෑම්…… LANKA eLINK September 14, 2011

ආහාර ලේබල් පිළිබඳ නීති රීති උල්ලංගණය කරන නිෂ්පාදකයන් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගනු ලබන නීත්‍යානුකූල කි‍්‍රයාමාර්ගවලට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගෙන් බලපෑම් එල්ල වන බවට චෝදනා නැගෙයි. එම චෝදනාව එල්ල කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසිනි. අනිසි බලපෑම් නතර නොකළහොත් දැඩි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකට එළැඹෙන බව එම සංගමය ප‍්‍රකාශ කරයි. ආහාර පනතට අනුව ආහාර ලේබල් සම්බන්ධයෙන් [...] ඉතිරියත් කියවන්න »


‘‘බන්ධනාගාරය’’ යන නම වෙනුවට ‘‘ පුනරුත්ථාපන කඳවුරු ’…….. LANKA eLINK September 14, 2011

සුළු වැරදි හේතුවෙන්, සිරදඬුවම් විඳින පුද්ගලයින් 800 ක් ජාතික සිරකරු දිනය වෙනුවෙන් නිදහස් කරන ලෙස ජනපති මහින්ද රාජපක්‍ෂ නියෝග කර තිබේ. මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගණයේ ඊයේ පස්වරුවේ ආරම්භ වු සිරකරු ප‍්‍රදර්ශනයට එක්වෙමින් ජනපති මේ බව ප්‍රකාශ කළේය. ‘‘බන්ධනාගාරය’’ යන නම වෙනුවට ‘‘ පුනරුත්ථාපන කඳවුරු ’’ ලෙස සිරගෙවල් නම් කළ යුතු බව ජනපති පෙන්වා දෙයි. පන්සිල් [...] ඉතිරියත් කියවන්න »


රොබට් ඕ බ්ලේක් යාපනයේ සංචාරයක…… LANKA eLINK September 14, 2011

දිවයිනට ඊයේ පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් අද දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වීමට නියමිතයි. මෙම සංචාරයේ අරමුණ වී තිබෙන්නේ යාපනය අර්ධද්වීපයේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ සංවර්ධන වැඩසටහන් නිරීක්ෂණය කිරීමයි. තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රොබට් ඕ බ්ලෙක් ඊයේ පෙරවරුවේ ජනපති මහින්ද රාජපක්ෂ හමු [...] ඉතිරියත් කියවන්න »


mini කවි 2011-09-14 01:30:00 mini කවි September 14, 2011

මම ඇයට ප්‍රේමය තෑගි කලාඈ මට සපත්තුවක්තෑගි කලා ඉතිරියත් කියවන්න »


වර්ණ : දෙවන දිගහැරුම සිහින September 14, 2011

                       ප්‍රාර්ථනාගේ අතින් අල්ලාගත් සිතුම් මුහුදු වෙරළ දිගේ බොහෝ දුරක් ඇවිද ගියේ හිතේ තෙරපෙමින් තිබුන බොහෝමයක් දේ ගැන කතාකරමින්ය.. “ ඔයාට මතකද අපි මුලින්ම මුණගැහුන දවස?”“ ඔව්.. ඇයි මේ හදිස්සියේම ඒ ගැන අහන්නේ?”“ නෑ.. ඔයා කියන්නකෝ..”“ හ්ම්ම්.. හරියටම මේ වෙරළෙදී.. මම චිත්‍රයක් අදින්න මාතෘකාවක් හොය හොයා හිටියේ.. එතකොට මම දැක්කා ඔයා මුහුද දිහා බලාගෙන කල්පනාකරනවා..”“ ඊට පස්සේ..?”“ එදත් මේ වගේම ... ඉතිරියත් කියවන්න »


ඔබගේ සැරයටිය වැනීමට ඇති අයිතිය මගේ නාසය අගින් කෙළවර වේ මට හිතෙන හැටි September 13, 2011

විවිද ආගම් අදහන අපි විවිද මත දරන ආගම වෙනුවෙන් විවිද ක්‍රියාකර කම්වල නිරත වෙන අයයි . කෙනෙකුගේ ආගම  ඇදහීමට ඇති අයිතිය තවත් කෙනෙකුගේ ආගමික මතය මගින් නිශේදනය කරන්නේ නම් ගැටුමකට ප්‍රධාන සාධකය එය විය හැක. මෙම සටහන ලිවීමට සිත් වුයේ අද දින ප්‍රවෘත්ති විකාශය බැලීමෙන් අනතුරුවය . එක්තරා කෝවිලක පවතී සතුන් බිලිදීමේ උත්සවයක් පොලිසිය මැදිහත් වීම මත නවත්වා දැමීමට සිදුවීම පිලිබඳ මගේ මතය මෙයයි. බෞද්ධයන් ලෙස පර පන නැසීම අපට  කිසිසේත්ම අනුමත ... ඉතිරියත් කියවන්න »


මට ගම් බොන්නත් පුලුවන්….. ‍‍සිතක නිදහස් ස‍ටහන් September 13, 2011

මම කලින් කිව ඉස්කොලෙ හිටියෙ එක වසරෙ අන්තිම වෙනකම් විතරයි. ඉන් පස්සෙ අපෙ අම්මලා පොඩි ජිල්මාට් එකක් දාල මාව දෙකේ පන්තියෙ තියන්නෙ නැතිව වෙන ඉස්කොලෙක තුනෙ පන්තියට දැම්මා. පරණ යලුවො ටික දාල අලුත් ඉස්කොලෙට යද්දි ගොඩාක් දුක හිතුනා. එත් කරන්න දෙයක් නැනෙ. අලුත් ඉස්කොලෙට ගිහින් දෙවනි දවසෙ මගෙ පන්තියෙ හැමොටම හරිම උවමනව මාව ලගින් ඉන්දවාගන්න. අන්තිමෙදි මගෙ හොදම යාලුවා වුනේ රංගන. අලුත් ඉස්කොලෙ අපෙ පවුලේ කවුරුත් teachers ලා හිටියෙ නැති ... ඉතිරියත් කියවන්න »


මට ලෝබයි… ලෝබයි වෙන කෙනෙක්ට ඔයාව දෙන්න.. මලියගෙ විශ්වය September 13, 2011

මට මොකද්ද කරන්න කියන්නෙ?, කියල දෙන්න. එයා දන්නැතුව ඇති මට ආයි අසනීප වෙලා කියලා. ඒ අස්සෙ මට මේල් එකක් එවලා, සිංහලෙන්ම එවලා තියනවා. මෙයා දන්නැති උනාට මම මෙයාව දන්නවා හුඟ කාලෙක ඉදලා. නමුත් මට හැමදෙයක්ම එපා වෙලා තිබ්බ කාලෙදි මට මඟ හැරුනා. නමුත් මම ආයි අතඅරින්නෑ. එයා මගේනන් මගේ විදියටම ඉදී! "අනිත් හැම දේටම වඩා ඔයා බොන්නෙ නෑ කිව්ව පොරොන්දුව නොකඩ ඉන්න පුලුවන්ද? පින් සිද්දවෙයි! ... ඉතිරියත් කියවන්න »


බෑන්ක් කස්ටමර්… – Bank Customer මාතලන් September 13, 2011

මේ ජෝක් එක සමහරු දන්නව ඇති ඒත් නව පරපුර මේව නොදන්න බවකුයි පේන්නේ. කමෙක් නෑ කියවලම බලන්නකෝ.. ඔන්න එකමත් එක රටක එකමත් එක බෑන්ක් එකක් තිබුනලු.. මේ බෑන්ක් එකේ කස්ටමර්ස්ල ටිකක් පොෂ් කට්ටියලු.. කවුන්ටරේ වෙන ගනු දෙනු ඔක්කොම මැනේජර්ගේ කියුබිකල් එකට පේනවලු .. අලුතෙන් ආපු මැනේජර් මහත්තය කලුයිලු. ඒ උනාට දැකුම් කලුයිලු. මහත්තයෙක් නිසා අඳින්නේ එමරල්ඩ් ෂර්ට්ලූ.මැනේජර් මහත්තය නෝටිස් කලාලූ හොඳ වැදගත් මහත්තයෙක් ඉතිරියත් කියවන්න »


මර්වින් සිල්වාගේ පිං වැඩ….. Pihiya-පිහිය September 13, 2011

මර්වින් සිල්වා යනු අප කවුරුත් දන්නා අමාත්‍ය වරයෙකි.පසුගියදිනව ඔහු පිලිබදව බොහෝ කථා අපට අසන්නට ලැබුනත් මෙය එම කතාවලට හාත්පසින්ම වෙනස් කථාවකි.පසුගියා දිනක මහත් ආන්දෝලනයට තුඩු දුන් කරුනක් වූයේ මුන්නේශ්වරම් කෝවිලේ බිලි පූජාව ගැනය.නමුත් අවසන් මොහොතේදී එම බ්ලිපූජාව අධිකරන නියෝගයකින් අත්හිටවනු ලැබුවා.පසුව එම ස්ථානයට පැමිනි අමාත්‍ය තුමා එහිසිටින සතුන් නිදහස් කර වහාම පොලිසියට රැගේන යන ලෙස නියෝග කලා. ඉතිරියත් කියවන්න »


මේ නයෝ මාව උග්‍ර සමාජවාදියෙක් කරන්න එපා… ගුනේ අය්යාගේ සාටරේ -Gune September 13, 2011

මේ නයෝ මාව උග්‍ර සමාජවාදියෙක් කරන්න එපා...අනේ වැඩක් නෑ පහු ගිය සතියම මල බෝරිo මෙලෝ හිවලෙක් ගෙදර එන්නෙත් නෑ මවුතුමිය ගෙදරින් එලියට බහින්න දෙන්නෙත් නෑ මීට වැඩිය හොදයි හිරයක් ගත්තා නම් ගුනේ අයියා ඔහොම චූටි ටීචගේ චූටි චෝට් එක කිය කිය ඉන්න කොට අනේ දාර සයිස් නයෙක් එනවා නේද? කඩේ පැත්තට හිතන්න ඇතිනේ ගුනේ අය්යා කකුල් දෙක දෙපරන්දේ අස්සේ ගහගෙන දුවයි කියලා.. හහ් ඒවා කොහෙද? ගුනේ අය්යා හෙල්ලුනේ වත් නෑ ... ඉතිරියත් කියවන්න »


SOOKIRI | ඩී.එච්.ලෝරන්ස් ගේ "චැටර්ලි (අනියම්) භාර්යාව" – [මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි] බූන්දි|BOONDI September 13, 2011

විසිවන ශතවර්ෂයෙහි මහත් ආන්දෝලනයකට පත් වූ Lady Chatterley’s Lover නවකතාවෙහි කේන්ද්‍රිය චරිතය වන චැටර්ලි ආර්යාව ලෝරන්ස්ගේම පරිකල්පනයෙන් පින්තාරු වූ චරිතයක් වුව ද ඇය ලන්ඩන් නගරයෙහි කලා සහ සමාජවාදී කවයන්හි හැදී වැඩුණු සුප්‍රසිද්ධ ආර්ථීක විද්‍යාව පිළිබඳ ලන්ඩන් පාසැලෙහි (London School of Economics) සහ කලාව පිළිබඳ Slade පාසැලෙහි අධ්‍යාපනය හැදෑරූ එහෙත් ග්‍රාමීය පසුබිමකින් යුත් රොස්ලින්ඩ් බේන්ස් තෝනික්‍රොෂ්ට් නැමැති සත්‍ය කාන්තාවකි. ඔහුගේ අවසාන නවකථාවෙහි ප්‍රධාන චරිතය වූ චැටර්ලි ආර්යාව අන් කවරෙකුවත් නොව ... ඉතිරියත් කියවන්න »


ඉගෙනගන්න රට කෙලවීම..(ඉස්ටඩි අබ්‍රෝඩ්) ansathu dinapotha September 13, 2011

ඇයි රට යන්නෙ...මෙහෙ වගේ නෙමෙ එහෙ ඉගෙනගත්තම පිලිගන්නව..අනික එහෙ ඉගෙනගෙන ආවම ලෝකෙම පිලිගන්නවත් එක්ක..මෙහෙදි ජොබ් එකක් කරනගමන් ඉගෙනගන්න අමාරුයිනේ අනේ..එහෙ එහෙම නෑ මෙහෙට එනකොට ගානකුත් තලාගෙන එත හැකි..තව ඉතින් යූකේ ඔසී කියන්ෙන මේ ලබුගෙඩි රට වගේද ඇයි ක්ලයිමේට් එක...මෙහෙ එඩියුකේෂන් බැක්ග්‍රවුන්ඩ් එකකුත් නෑනෙ..උදේට බස්වල යනකොට අන්දෝ සන්සාරෙත් එක්ක එපාවෙනව කොහෙද මෙයා කාර් එක තිබුනත් යන්න පුලුවන්ද ට්‍රැෆික් නේ..එහෙ එහෙම නෑලු..යන්න ඕනි නිම් හැමවෙලේම වාහන..අර ලන්ඩන් වල එක ටිකට් එකක් ගත්තම ... ඉතිරියත් කියවන්න »


මවුනි සදා වදින දෑත ඔබ කිරි කර පෙවු… සොඳුරු හුදකලාව.... September 13, 2011

කුඩා කල සිටම හුදකලාව සිටීමේ මහ කැමැත්තක් මා තුල තිබුනි. එය මා හැදුන පරිසරයද නොයෙසේ නම් මාගේ පෙර සසර පුරුද්ද කියා මා දන්නේ නැත. ගමෙන් නගරයේ රැකියාවට පැමිනි මා තවමත් සොදුරු හුදකලාවේ ලැගුම් ගෙන සිටින්නේ එතුල ඇති නිදහස නිසා යැයි මා නොසිතමි. එය මාගේ විදිහයි. කුඩා කල මාගේ මිතුරන් වූයේ වැඩිහරියක්ම “සමනලයන්” “බත් කූරන්” හා “කුරුමිණියන්ය”. ලේනුන් කුරුල්ලන් වගේ උන් මා හට එම අවදියේ අල්ලා ගත නොහැකි නිසා ඔවුන් මහා ... ඉතිරියත් කියවන්න »


අවසානය ~ඔසිකතා~ September 13, 2011

                                                             දහවල් කාලෙ මිය යන “එඩී” නැමැති පුත්ගලය පිළිබඳව ලියවුන මේ කතාව ආරම්භ වෙන්නෙ අවසානයෙන්.කතාවක් අවසානයෙන් පටන්ගැනීම  සමහරවිට අමුතුයි වගේ පේන්න පුලුවන් ඒත් හැම අවසානයක්ම තවත් ආරම්භයක්.දැනට අපි ඒක හරියටම දන්නේ නෑ. හැම කෙනෙක්ගෙම වගේ එඩීගෙ ජීවිතෙ අවසාන හෝරාව ගතවුනේ  "ග්‍රේට් ග්රේ" මුහුද ළග, වෙරළෙ ඉඳල මුහුද දිහාවට විහිදිලා ගිය වේදිකාවක් උඩ ඉදිවෙච්ච  "රූබි" කියන සතුටු උයනෙදි.ඇවිදගෙන යන්න පුලුවන් ලී පාළම,කතුරු ඔංචිල්ලාව, රෝලකෝස්ටරය ,එක එක පැණිරස කැම ... ඉතිරියත් කියවන්න »


නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ගැන , අනික් අයට හිතුන දේවල් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! September 13, 2011

එකම ලඟ ලිපි  දෙකක් පල කරන එක මගේ සාමාන්‍ය ක්‍රමය නොවුනත් මේ වගේ දෙයක් ගැන මොකුත්  නොලියම ඉන්නත් බැ . අපේ ජනාධිපති තුමාගේ පුත් නාමල් රාජපක්ෂ මහත්තය කොලඹ පැල්පත්වාසීන් ගැන කරපු කථාව  හැමෝම වගේ දකින්න ඇතිනේ . නොදැක්ක නම් මෙතනින් ගිහින් බලාගන්න පුලුවන් .  මේ ලියන්න හදන්නෙ ඔය ප්‍රකාශය ගැන මගේ අදහස්ම නෙවෙයි ඕක අහපුවාම රටේ ලොකු ලොකු ඇයින්ට හිතුන දේවල් ගැන (හිතුනාය කියල මට හිතෙන දේවල් )අතිගරු ජනාධිපති මහින්ද ... ඉතිරියත් කියවන්න »


මුන්නේශ්වරම් කෝවිලේ බිලි පුජාව නවතී : සතුන් මර්වින්ගේ බාරයට Gossip9.com September 13, 2011

මුන්නේශ්වරම් ශ්‍රි භද්‍රකාලි කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන බිලි පුජාව නැවත්වීමට සත්වවේදිනියන් පිරිසක් සිදුකල ඉල්ලීම පසුගියදා හලාවත දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් විසින් ප්‍රතික්ෂේප කෙරුණු අතර ඒ පිලිබඳ වැඩිදුර විභාගය මෙම මස 17 වන දිනට කල් දැමිණි.එම බිලි පුජාව අදට දී තිබුන අතර ලබාගත් අධිකරණ නියෝගයකින් එම බිලි පුජාව නවත්වන ලදී.අද උදෑසන එම ස්ථානයට පැමිණි මහජන කටයුතු හා මහජන සබඳතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා එහි සිටි සියලුම කුකුලන් සහ එළුවන් නිදහස් කර පොලීසියට ... ඉතිරියත් කියවන්න »


අනුරාධපුර පුදබිමේ අනවසර පල්ලිය කඩා ඉවත් කරයි Gossip9.com September 13, 2011

සිංහල ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජතුමෙක් ලෙස සටහන් ව ඇති දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්කොට ඇති දක්ඛිණ ස්තුපය අසල අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් ඉදිකොට තිබු අතර පුරාවිද්‍යා නටඹුන් මත ඉදිකර ඇති මෙම පල්ලිය ඉදි කිරීම ලෙස ඔවුන් හේතු දක්වා ඇත්තේ ඔවුන්ගේ පුජකයෙකු එහි එහි වලදමා ඇති බවයි.සිංහල රාවය ජාතික සංවිධානය හා ඊට අනුබද්ධ බෞද්ධ ආරක්ෂක පදනම, ධර්මවිජය සමාජය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසකගේ මැදිහත්වීම මත බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය මගින් ලබාගත් නියෝගයක් ... ඉතිරියත් කියවන්න »


පරගැති බලවේගයන්ට යටපත් නොවූ අභීත හඬ සොඳුරු හුදකලාව.... September 13, 2011

වර්ෂ 1815දී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත්වූ පසු අපට සිදුවූයේ ඉංග්‍රීසීන්ගේ පාලනයට නතුව ඔවුන්ගේ සිරිත් විරිත් වැළඳගැනීමටය. ඉංග්‍රීසි පාලන යුගයේදී වැඩි සැලකිල්ලක් හිමිවූයේ ඉංග්‍රීසී උගත් ක්‍රිස්තු භක්තිකයන්ට පමණක් වූ අතර සිංහල බෞද්ධයන්ට ඉංග්‍රීසී රජයේ කිසිදු සැලකිල්ලක් නොලැබුණි. එම නිසා ධනවත් සිංහලයින් ඉංග්‍රීසී භාෂාව ඉගෙන, ක්‍රිස්තියානි ආගම වැළඳ ගෙන රජයේ තාන්න, මාන්න ලබා ගත්තේය. බටහිර ක්‍රමයට හැඩ ගැසුණු මේ අය සිංහල භාෂාව, සිංහල සිරිත් විරිත් හා බුදුදහම පිළිබඳ ... ඉතිරියත් කියවන්න »


ටිකක් හිනාවෙන්න… උත්තරයක් දිලාම යන්න හිතත් හදලා දේවා ගේ අඩවිය September 13, 2011

ලියපු බ්ලොග් ටික බලන්නවත් කමෙන්ට් කරපු සමහර අයගේ  කමෙන්ට් වලට රිප්ල්යි දාන්වත් හම්බ උනේ නැනේ.. හරියට වැඩක් කරන්නෙත් නැ.. මට හොදටම ශුවර් මේ පාර එක්සැම් අනාතයි කියලා.... ඇත්තම කියනවානම් මට තාම එකවුන්ට් වල මුල් පාඩම් ටිකවත් හරියට බැ වගේ.. මොනවා කරන්නත් චාර්ටඩ් එක්සැම් එකට දවස් 11යි ඒ උඩම බැන්කින් සබ් ටිකකුත් තියනවා.. මොලේ අවුල් වෙලා.. හිතට නිදහසකුත් නැ... මේවා ඔක්කොම කොහොම කරන්නද මන්දා.. නොකරත් බැනේ... දිග පොස්ට් එකක් දාන්නත් හිතාගන්න ... ඉතිරියත් කියවන්න »


ප්‍රියංකර සොහොවුරියන් තිදෙනෙක්. මීදුම September 13, 2011

දුම්රිය ගැන බොහෝ දේ කියවන්න ඇත. දැන් කාලේට දුම්රිය  යන පදය යෙදීමද සුදුසු නැත. 1956 අප්රේල් මාසයේ 23දින ගමන් ඇරඹි උඩරට මැණිකේ ,රුහුණු කුමාරී, තවමත් සුපුරුදු ගමානාන්තයට නියමිත වෙලාවට නැතිවුනත් ගමන් කරන්නීය. යාල් දේවී යද තවත් ටික කලකින් ඇගේ ගමනාන්තය කරා ලගා වනු ඇත.මෙන්න ගමන් ඇරඹුදා  ගමනට ලබා දුන් ප්‍රසිද්ධිය. ඉතිරියත් කියවන්න »


වස්සානයට තවත් කතාවක්…!!! සයිබර් ලියන්නා September 13, 2011

සිව්වෙනි දිගහැරුම....                                                                              වැස්ස නම් තවත් හුරතල් වේවි වහින පාටයි.මෙහෙම ගියොත් නුවරත් ගංවතුරට යට උනා කියල තමයි පත්තරේ යන්නේ.අහසට නම් වැහැල හරි නිදහස් වෙන්න පුළුවන්.එත් මට?හ්ම්ම්ම් ...දිග හුස්මක් පිට කරගෙන ඇදේ හාන්සි උනත් මේ මහා දවාලේ නින්ද යන්නේ  නැති නිසා මං ඉස්තෝප්පුවේ පුටුවට ගියේ පත්තරේ කියවන්න.මෙන්න යන කොටම එහා ගෙදර සුදු දුව මිදුලේ තෙමි තෙමි ඉන්නවා.සුදු ගවුම පිටින්.අය මෙහෙම කෙල්ල තෙමෙන්නේ ? මගේ හිතට මහා ප්‍රශ්නයක් උනා.කෝකටත් කියල වැට ගාවට ගිය.එතකොටයි කෙල්ල මාව දැක්කේ.පව් අප්පා.හොදටම තෙමිලා.ඒ ගෙදර වටෙට් ඉස්තෝප්පු කැල්ලක් නැති නිසා කෙල්ලට යන්න තැනකුත් නෑ."ගෙදර යතුර නැද්ද නංගි?" "අම්ම ට යතුර තියන්නා අමතක වෙලා අය්යේ." එහෙම කියල කෙල්ල බිම බලා ගත්ත.කොච්චර අඩම්බර පාට උනත් කෙල්ලගේ හිත අහිංසකයි කියල මට තේරුනේ ඒ වෙලාවේ."ඉන්න නංගි ඔහොම." මම ගෙට ගිහින් කුඩේ අරන් වටෙන් පැනල කෙල්ල ගාවට ගියා."යන් අපේ ගෙදර අම්ම එනකම්" එහෙම කිව්වා විතරයි කෙල්ල බය උනා "බය වෙන්න එපා අපේ අම්ම ගෙදර ඉන්නවා." කෙල්ලගේ මුණ ලෝකේ තියන හොදම මල වගේ පිපුන."දෙන්න පොත් බැග් එක මට.""එපා අය්යේ .මං එක ගන්නම්""පිස්සු නැතුව දෙන්න.ඔයා හොදටම තෙමිලා නේ"කුඩේ යට කෙල්ල අපු ගමන් මගේ හිත එක පාරටම නතර උනා.කුඩේ යටින් මෙහෙම සුවදක් විදගෙන ගියේ කොච්චර කාලෙකට පස්සෙද.දගකාර කමට වහින වැස්සක හීතලේ ගුලි වෙලා කුඩයක් යටින් යන්න ආස නැත්තේ කවුද?කවිෂ්කත් එක්ක  ඉස්සර යනකොට ඒ දුන හැගීමම අයෙත් මට අවේ ඇයිද කියන්න ... ඉතිරියත් කියවන්න »


ඌව වෙල්ලස්ස විශ්ව විදයාලය–Uva Wellassa University අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... September 13, 2011

Original Photos from ඉතිරියත් කියවන්න »


අපි ජීවත්වන්නෝ -282 දැන් මුකුත් කරන්න පරක්කු වැඩියි Sinhala story Blog September 13, 2011

“ඔහු තාම ආවේ නැහැ,” තඹවිට හිසකෙසින් යුතු වූ කාන්තාව පැවසුවා ය. “එනකම් මම ඉන්නම්,” සෝනියා සහෝදරිය පැවසුවා ය. කාන්තාව කකුලකින් තව කකුලකට බර දෙමින් නොසන්සුන් ව තොල් සපන්නට වූවා ය. අනතුරුව ඇය කීවේ: “ඔහු එනතෙක් ඔබ කොහෙ ද ඉන්නෙ පුරවැසියෙනි. අපිට අමුත්තන් පිළිගන්නා කාමරයක් නැහැ. මම සියරොව් පුරවැසියාගෙ අසල්වැසියා පමණයි. ඉතින් මගේ කාමරයේ ..” “මම ඉන්නම් සියරොව් පුරවැසියාගේ කාමරයේ.” “ඒත්, පුරවැසියෙනි ..” “මම කිව්වෙ ඔහු එනතෙක් මම ඉන්නම් කියලා සියරොව් පුරවැසියාගේ කාමරයේ.” කොරිඩෝව දිගේ සෝනියා ... ඉතිරියත් කියවන්න »


ග්‍රීක ව්‍යාපාරිකයන්ගේ අඳෝනාවන් ඇසුනේ කාට ද? අරුණි ශපීරෝ‍ වෙතින් September 13, 2011

පුද්ගලික, ලාභ නොසොයන, මහජන සුබ සිද්ධිය සඳහා වූ ආර්ථික හා කාර්මික පර්යේෂණ පදනම (Foundation for Economic & Industrial Research (IOBE) ග්‍රීසියේ දී ඇරඹෙන්නේ 1975 දී ය. 2011 වෙද්දී එහි අධ්‍යක්ෂක ජනරාල්වරයා වන Yannis Stournaras “1974 දී පටන් ග්‍රීසිය වාමාංශික රටක් වූවා” යැයි හඬා වැලපෙයි. හමුදා ඒකාධිපතිවාදයෙන් පසු ග්‍රීසිය වමේ හිරවුණ බව ඔහු කියයි. ඒ නිසා ආර්ථිකය රාජ්‍ය සැලසුම් වලින් බර වී පමණට වඩා වැඩි වූ හා එකිනෙකට විරෝධී වූ ... ඉතිරියත් කියවන්න »


මනෝසීල-හෂිත අබේවර්ධන වචන ටැක්සි September 13, 2011

'මනෝසීල' මුසා ඇසෙන විදුලකරේ දොරින් මෙපිට 'රජ රන්' දැක දැක සැනසෙති ගිනි කණ වැද නුවරුන් කැළ කොළඹ පාර දිගේ ගලයි රිය පෙරහර නොලස වෙසිනබාල තෙල් බුදින අස් පෙළහති හල හල මග හිට හිට උඩ ගිණිකෙළි වට සැණකෙළි පලස් අතුරුවා මහ මඟ ලාබ කොට බෙදේ දර්මය පසල් දනව් යට කර කරනගර ගුත්තිකට හිමිකර නගර දොරටු හිවි පහ පෙළ අංගනියේ අංගාණිය යුහුව තැනෙන බව නොම දැන තුරු පෙළ තැන තැන බැබළුන පෙලා ... ඉතිරියත් කියවන්න »


එයා මගේද? මලියගෙ විශ්වය September 13, 2011

හීන හොරු අරන්,ජීවිතේ චාටර්,එයා මට එපා,නෑ ඕනෙ,එයා එන්නෑ,ඔව් එනවා,  උබ දන්න කෙහෙල් මලක් නෑ,ඇයි උබ කියන්නැත්තෙ?,මට බෑ බං මට අයිති නැති දේවල් ලබාගන්න,උබ කොහොමද කියන්නෙ එයා උබේ නෙමේ කියලා?මම දන්නෑ, ඒක තමා මම කිව්වෙ! එයා උබේ, උබ කොහොමද එහෙම කියන්නෙ??මම උබේ හිත,හික්ස්.. මගේ හිත මැරිලා කියලා අමතකද?අර කෙල්ල උබේ හිතට පණ දුන්නා කියලා අමතකද?ඒත් මට එයාව අයිති නැතිනම්?ඒක එයා කියයි,ශුවර්ද?උබ ඔය බෝතලේ තියලා ඉතිරියත් කියවන්න »


KAVI BOONDIYA | හිස් තැනක් තිබේ නම් පෙන්වන්න – [සුභද්‍රා ජයසුන්දර ] බූන්දි|BOONDI September 13, 2011

‘දැන් මා බලාපොරොත්තු වන්නේ කිසිවක් නොලැබීම ම පමණි’ - ථෙරී ගාථා බැඳුම් ලන්නී - බැඳ තබන්නී බැඳුම් හැරුණි ද හැවිලි ලන්නී ඇස් නොවේ හදවත පවා දන් දිය හැකියි ... ඉතිරියත් කියවන්න »


යා යුතුම හින්දා,,, සිත් රූසෝබා September 13, 2011

නොසිඳෙනා කඳුළක්,,,,දෙනුවනේ රඳවා තියන්,,,,ගිලිහෙනා පැතුමක් ,,,සුසුමකින් සඟාවා තියන්,,, අරමුණක් සරණක් සොයා නොව,,, යා යුතුම හින්දා,,, මිදී යන්නෙමි ඔබේ සෙනෙහෙන් මේ ලෙසින්,,,සසර දිගු දුර වන්දනාවේ ඔබත් උන්නා මා ලඟින්,,,මාත් නොවෙනස් සිතින් ලන්වී ඔබෙන් වින්දා පෙම් සුසුම්,,,ඒත් හිමිකම් නැති සෙනේ අද රැඳී ඉන්නද කොයි ලෙසින් ලන්වී,,,කොයි ලෙසින් ලන්වී,,,ගඟන තරු මිණි වන්දනාවේ සඳක් සෙව්වා ජීවිතෙන්,,,අතර සඳ මිණ මගේ නොව බැව් දැනී හැඬුනා මා නෙතින්,,,අතැර යන්නට සිතක් නැතිමුත් දුකින් යන්නේ මේ ලෙසින් වෙන්වී,,,මේ ලෙසින් ... ඉතිරියත් කියවන්න »


අපිට අවශ්‍ය ආකාරයට Processor Core භාවිතා කරමු… සත් සමුදුර September 13, 2011

අද ලිපිය ටිකක් පරිගණක තාක්‍ෂනයට නැඹුරුවුන ලිපියක්. ඒ කොහොමවුනත් දන්න නොදන්න කාටත් තේරුම් ගන්න හැකි ආකාරයට සරලව පියවරෙන් පියවර එය ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙනවා. මාතෘකාවේ කියන  Processor Core යනුවෙන් හදුන්වලා තියෙන දේ සිංහලෙන් නම් බහුමධ්‍ය දත්ත සැකසුම් ඒකක කියල දල වශයෙන් කියන්න පුළුවන්. බහුමධ්‍ය දත්ත සැකසුම් ඒකක  එහෙමත් නැත්නම් multi-core processor වල ආකාතිය සරලවම කියනවා නම් තනි පරිගණක ඒකකයක් තුල තිබෙන එකිනෙකින් වෙන්ව ක්‍රියාත්මකවන සැබෑ දත්ත සැකසුම් ඒකක හෙවත් Cores ලෙස හදුන්වා දෙන්නට ... ඉතිරියත් කියවන්න »


පාකිස්ථානයෙන්. kadulla September 13, 2011

          Filed under: සමාජ ඉතිරියත් කියවන්න »


KAVI BOONDIYA | සමුගැනීමේ සාදය කෙළවරක-හිඳ ලියූ-කවක කෙළවර – [සුදර්ශන සමරවීර] බූන්දි|BOONDI September 13, 2011

සරසවි ජීවිතයෙ බන්දනෙන් සංකේත අත්මිදුමකිය මේ නාට්ටිය සම චරිත අපි රඟපාන සමුගැනීමේ රාත්‍රී සාදය නාට්ටියක් නෙමෙයිනේ අපි දෙන්නට ..................................................... රෑ දෙකක් එකට හිටි කරුවලක නයන අඳුන තවරගෙන ගොඩක් අය කලුම කලු පාටට ඒකටත් හරියන්න තොල් වල හිනා ගාගෙන ලේ රතු පාටට ඔයා එන්නෙ නොවක් මතක ගොඩ මත හරි පරිස්සමෙන් වගෙ අඩිය තිය තිය අත දිදී යාළුවොන්ට සුබ පතන මගෙ ඇස් වැටෙන් අල්ලගෙන ඒ අස්සෙ තදඳුරු අහසෙ නතරවී හරි මැදම මල් වෙඩිලි පුපරන්නෙ එකපාර.. පිපෙන-විසිරෙන-පරවෙන-හැලෙන ඒ මල් යට අතට අත දෙන සුබ පතන පෝලිමේ කිට්ටුවෙයි ඔයා.. පෝලිමේ කෙලවරෙම ... ඉතිරියත් කියවන්න »


පාකිස්ථානයේ සමාජ පැතිකඩක්. kadulla September 13, 2011

SECURITY අද කතා බහ පාකිස්ථානය දෙසට. පංති පරතෙරය දකින්නේ පරි‍භොජනය කරන දේවල් වලින් කියලා හිතෙනවා. නිතර දෙවේලේ දේශපාලන ස්ථාවරය අස්ථාවර වන පාකිස්ථානයේ ජනතාවගේ මුහුනු මේ පින්තූර වල තියෙනවා. ඒවයින් කියවෙන කතාව පකිස්ථානයේ කතාව කියලයි හිතෙන්නේ.   Filed under: සමාජ ඉතිරියත් කියවන්න »


පන්තියේ නාටකේ – සත්‍ය ප්‍රේම බෘංගරාජය මැරිල… සාතන්ගේ අඩවිය September 13, 2011

ඔන්න ඉතිං බඩ දගලන ආදරේ කියල එකක් ගැන පෝස්ටුවක් දැම්මට පස්සෙ අද කියන්න යන්නෙ ඒ කිට්ටුවෙන් යන එකක්... දැන් හිතන්න එපා මූ කලිනුත් ‍බ්ලොග් එකේ දැම්මෙ විකාර, දැන් ඊටත් වඩා විකාර දේවල් ගැන දානව කියල... සාතන්ගෙ අනිත් බ්ලොගේ දන්න දන්න විෂය කරුණු කොටන එකේ මේකෙ ටිකක් බර බර ඒව නොදා විනෝදෙට බර ටිකක් දාන්න හිතුවෙ.... අනේ මන්ද කට්ටියට විනෝදයක් දැනෙයිද කියල... යක්කු කරන ෆන් වැඩ මිනිස්සුන්ට දිරවයිද දන්නෙ නෑනෙ...මේ සීන් ... ඉතිරියත් කියවන්න »


ස.ණ.ස. ළමා සමාජ සාහිත්‍ය තරඟාවලිය – 2011 දිලිහි දිලිහි ආකාසේ බබලන මල් තාරකා September 13, 2011

ඔන්න අපේ ළමා සමාජයේ දරුවන් මේ වසරෙත් මේ සඳහා යොමු කෙරෙවුවා.. ගිය වසරේ කලාප මට්ටමේ තරඟ වලින් දරුවන් 7 දෙනෙකු ජයග්‍රහණය කළා සේම මෙම වසරේද එම සංඛ්‍යාව එම මට්ටමේම තබා ගැනීමමත් ජයග්‍රහණයක් ලෙස මා දකිනවා.. ගිය වසරේ තරඟ තුනකට එක් දරුවෙකු සහභාගි කරවන්නට හැකියාව තිබූ නිසා මෙම වසරේත් ඒ සඳහා පුහුණු කළෙමු. එහෙත් තරඟ පැවැත්වූ දින එම ශාලාව භාර තැනැත්තිය කියා සිටියේ එක් දරුවෙකුට එක් තරඟයක් සඳහා පමණක් සහභාගී විය ... ඉතිරියත් කියවන්න »


ADAHAS BOONDIYA | 2011 ගොඩගේ සාහිත්‍ය සම්මාන ගැන වචනයක් – [උපුල් සේනාධීරිගේ] බූන්දි|BOONDI September 13, 2011

මගේ අදහස නම් යතෝක්ත සම්මාන උළලෙහි අවකාශය දර්ශන මේදිස් සහෝදරයාට සප්‍රයෝජනවත් කර ගැනීමට තිබූ බවයි. ගොඩගේ සම්මාන උළෙල ගොඩගේ ආයතනය හා රාජ්‍ය තන්ත්‍රය සමග තිබෙන දීර්ඝ කාලීන බැඳීම දර්ශන මේදිස් සහෝදරයා තුළ යථා අවබෝධයක් තිබිය යුතු අතර එකී සම්බන්ධතාව පසුගිය 07 වන දින ආකාස්මිකව පහළ නොවුනි. කෙසේ වෙතත් ඔහු පූර්වව සකස් කරගත් ලියවිල්ල හෝ රාවය පුවත්පත හරහා අපට කියවීමට ලැබේ නම් එය ඉතා අගනේය. කවිය පිළිබඳව මහාචාර්ය, ආචාර්ය දෙපළගේ ලිඛිත ... ඉතිරියත් කියවන්න »


පුදුමයි…. සිතුවිලිවලින් බිදක්... September 13, 2011

ලියන්න යනවා..බැහැ කියලා හිතෙනවා... ඔලුව වැඩකරන්නේ අමුතුම විදියකට... වෙලාවකට.... මටම පුදුම හිතෙනවා මම කරන දේවල් ගැන....හරිම අමුතුයි...වෙලාවකට උඩ පැන පැන ඉන්න තරම් සතුටුයි...වෙලාවකට පොලොව හාරන් යන තරම් දුකයි...සමහරවෙලාවට ඕන ඉලවුවක් කියලා ඉන්න හිතෙන ගානයි... පුදුමයි.... ඉතිරියත් කියවන්න »


ඡන්දේ :P පිස්සිගෙ ලෝකය September 13, 2011

කලින් පොස්ට් එකට දුන්න උපදෙස් වලට බොහෝම ස්තූතී… පිස්සගේ දැඩි විරෝධය නිසා හැකින් අතෑරලම දැම්මා… පිස්සි මේ දවස් වල බ්ලොග් එක තියා ඔෆිස් එක පැත්තේ වත් එන්නේ නෑ… අපේ බාප්පා මේ දවස් වල ඡන්දෙ ඉල්ලනවා……එයා නාගරික මන්ත්‍රී කෙනෙක්…. එයාගෙ කාර්යාලය තියෙන්නෙ අපේ ගෙදර ඉස්සරහ නිසා මිනිස්සුන්ට බීම හදන්න එහෙම සෙට් වෙන්නෙ මට…. වෙලාවකට මාර ෆන් බීම දෙනවා, බිස්කට් දෙනවා, ළුනු කපනවා, කොස් හදනවා…. ඡන්දෙක හැටි සඳරු අය්යා නන් ඔය ලියලා ... ඉතිරියත් කියවන්න »


සංගාට සුභ පැතීම සහ ICC එක්දින පිල ගැන මගේ අදහස බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! September 13, 2011

අපේ කුමාර සංගක්කාර වසරේ හොඳම එක්දින ක්‍රිඩකයා විදිහට සම්මාන ලබපු පුවත මේ වෙනකොට හැමකෙනෙක්ම දන්නාවා ඇති .පසුගිය වසර පුරා ලකුණු සාමාන්‍යය 55 ක විතරග අගයක තියාගන්න සමත් වෙච්ච සංගා මේ සම්මානය ඉහලින්ම සුදුස්සෙක් බව සැකයක් නැ . ඇත්තට වඩාත්ම විශේෂිත වෙන්නේ වසරේ ජනප්‍රියම ක්‍රිඩකයා විදිහට ලබාගත්තු සම්මානය . මොකද සංගා එක්ක මේ තරඟෙට නම් යෝජනා වෙලා තිබුනේ දෝනි, ගේල් , අම්ලා ,ට්‍රොට් කියන අතිශයන්ම ජනප්‍රිය ක්‍රිඩකයින් . ඒ අතරිනුත් දෝනි ... ඉතිරියත් කියවන්න »


COVER STORY | "සෙක්ස් අඩස්සියෙන්" පීඩා විඳින ලෝකයේ විනීතම රට – [සුමුදු තිවංක ගමගේ] බූන්දි|BOONDI September 13, 2011

ලිංගික උත්තේජනය ලබාදෙන ඖෂධ භාවිතය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පහුගිය දිනෙක වෛද්‍යවරයෙකු පවසා තිබුණා. "ලිංගිකත්වය" කියන වචනය සදාචාර විරෝධී වචනයක් බවට නාමකරණය වෙමින් පවතින විට අනෙක් අතට ලිංගිකත්වය සමාජය තුළ පිළිඹිඹු වන්නේ එක්තරා විකෘති මෙන්ම සාහසික ස්වභාවයකින් කියන එකට උදාහරණ ඕනෑ තරම් අපේ සමාජය ඇතුලේ අහන්න දකින්න ලැබෙනවා. මර්ධනය කර යටපත්කර තිබෙන සාමාන්‍ය මිනිස්සුන්ගේ ලිංගික ජීවිතයේ විකෘතියට හසුවූ අලුත්ම බිල්ල මාතර ප්‍රදේශයේ දස හැවිරිදි පාසැල් සිසුවියක්. රාජ්‍ය සේවයේ වගකීම් ... ඉතිරියත් කියවන්න »


කෝ යකෝ බයිට්? මගේ ලෝකය September 13, 2011

මම කලින් ලිවුවනේ අපේ කඩුගන්නාවෙ ට්‍රිප ගැන. මේකත් ඒකටම අදාල කතාවක්. ට්‍රිප යන්න ප්ලෑන් කරේ ට්‍රිපට කලින් දවසෙනේ. එදා හවස මම අභියට කෝල් එකක් දුන්නා.මම : මචං අභියා, අර සිහිනයා හෙන ලිස්ට් එකක් එවල තියෙන්නෙ ගේන්න ඕනෙ දේවල්. කුඩ, පොත්, පෑන්අභියා : ඒව ඕනෙ නෑ බං, රේන් කෝට් එකක් ගෙනෙං. ඔය වැස්සෙ කුඩ වලින් යන්න බෑ.මම : වෙන මොනාද බං ඕනෙඅභියා : මමයි ඕනෙයයි ඕල්ඩ් බෝතල් දෙකක් ගේන්නම්මම : එළ ... ඉතිරියත් කියවන්න »


සිංහල යුන්කෝඩ්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා දිවයින / Sinhala unicode, Government Information Department and Divaina W3Lanka September 13, 2011

සිංහල යුනිකෝඩ් ගැන නැවත කතා කරන්නට ඉවහල් වන ප්‍රවෘත්තියක් දිවයින පුවත්පතේ පළ වී තිබේ.ඒ දිවයිනට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලැබුණු  µeක්‌ස්‌ පතක් ලෙස හඳුන්වනු ලබන කිසිවක් නිසා ය. අපට පෙනෙන පරිදි නම් මේ හුටපටය සිදු වී ඇත්තේ සිංහල යුනිකෝඩ් භාවිා කරන්නට යාම නිසා ය.සිද්ධිය මෙසේ ය:ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අලුත්ම සිංහල මෙන්න!කොළඹ දිස්‌ත්‍රික්‌ සාහිත්‍ය මහෝත්සවය අද දින පැවැත්වෙන බව මාධ්‍යයට දන්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්‌ත්‍රික්‌ මාධ්‍ය ඒකකය "දිවයින" ට µeක්‌ස්‌ පතක්‌ එවා තිබිණි. එහි ලිපි ශීර්ෂය ... ඉතිරියත් කියවන්න »


40. සොතාරනාග සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala September 13, 2011

1. ´´මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ රජුගේ හස්ති තෙම රජුන්ට සුදුසු වේ. රජුන් විසින් පරිභෝග කටයුතු වේ. රජහුගේ අංගයකැයිම සංඛ්‍යාවට පැමිණේ. කවර පසකින්ද යත්. මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම 2. ´´අසන්නේද වේ. නසන්නේද, රකින්නේද. ඉවසන්නේද, යන්නේද වේ. 3. ´´මහණෙනි, කෙසේ නම් … Continue reading → ඉතිරියත් කියවන්න »


KAVI BOONDIYA | කිසිවෙකු නො දනී සිත නැති මේ කය – [උදය ආර්. තෙන්නකෝන්] බූන්දි|BOONDI September 13, 2011

බුලත් විට රස දිවෙහි මතකය අවදි කළ නො හැකිය හුදෙකලා මතකය හරවා ගිය ද ගම් දනව් වෙත. දත්වල බැඳුණු පැල්ලම් පරණ නටබුන් සේය යුරෝපය කියා කිව්වට ජීවිතය නීරසය මිනිස් සුවඳක් නැති සඳ වසර තුන හතරක් පැරණි ගෙන ආ ඇඳුම් උණුසුම ද සීතල ද පිරිමසා ගති. සසඳයි මිල ගනන් කන්වර්ට් කර රුපියලට සිත කියයි විගසම පස්සේ බලන්නට කය ඇවිද එහෙ මෙහෙ ගිය ද සිත පලා ගොස්ය ගව් ගනනක් ඈතට සිත නතර වන තැන් වලට වද්දවා නො ගනී කිසිවෙකු නො දනී සිත නැති මේ කය දුක සතුට දෙකටම හිනහ වෙන මුහුණ සාක්ෂියක් නොවේ ජීවිත අර්ථයට ඉතිරිකර ගත් එකම දෙය හිතේ හය්ය ය ඒ හය්ය යුරෝපයට ... ඉතිරියත් කියවන්න »


බලාපොරොත්තු ගිනි කුරුල්ලා September 13, 2011

ඔන්න එක මනුස්සයෙක් දෙවියන්ගෙන් හැමදාමත් ඉල්ලනවළු ලොතරැයි ටිකට් එකක් දිනන්න වරයක් ලබා දෙන්න කියලා..මේ මනුස්සයා දෙවියන්ට ගොඩක් ලැදි නිසා දෙවියෝ හිතුවලු මේ මනුස්සයට මම දිනුම ලබා දෙනවා කියලා එදාම වරය ලබා දුන්නලු..හැබැයි අර මනුස්සයට කවදාවත්ම ලොතරැයි වලින් සල්ලි හම්බුනේ නෑ.දන් ඒ තරහටත් එක්ක අර මනුස්සයා දෙවියන්ට බනිනවා හොදටම.මෙක ඇහුනු දෙවියා අර මනුස්සයා ඉස්සරහට ඇවිත් කිව්වලු "ඔබ වරය ඉල්ලපු දවසෙම මම ඔබට වරය ලබා දුන්නා ඒත් ඔබ ලොතරැයි ටිකට් ... ඉතිරියත් කියවන්න »


රුබෙල්ලා ආසාත්මිකතා ඇති වුවහොත් හදිසි ප්‍රතිකාර……. LANKA eLINK September 13, 2011

රුබෙල්ලා එන්නත ලබා දීමෙන් පසු දරුවන්ට අසාත්මිකතා ඇති වුවහොත් හදිසි ප‍්‍රතිකාර ලබා දීම සඳහා පවුල් සෞඛ්‍ය සේවිකාවන් පුහුණු කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය ආනන්ද අමරසිංහ කොළඹ ඊයේ පැවති වැඩමුළුවක දී මේ බව අනාවරණය කළේය. Share ඉතිරියත් කියවන්න »


නංගියේ………………………. සිතුව්ලි පවුර September 13, 2011

වරම් දෙකකින් එකම කුසකින්බිහිවුනා අපි බිහිවුනාඋනුසුමෙන් සිත් නහව නහවාහිනැහුනා අපි හිනැහුනාඑකම බත් පත බෙදා කාඇතිවුනා අපි දැඩිවුනා‍වෙනම මොහොතක ඇයි ගියේ නුඹහැරදමා මා තනි වුනාඅසුරු සැනකින් හැර ගියා නුඹනැත අපට එය වැටහුනේසිහිනයක් යැයි සිතා උන්නත්සිසිල දැනිලයි ඇහැරුනේකදුලු සලනට වරම් ඇති අදවියළි වුනු ඇස් බොද වුනේපතිනියක වන ඔබව සරසනසිහිනයයි ඒ බොදවුනේජන්මයෙන් ජන්මය පතා ආසොයුරු පෙම අද ඉතිරුනේමගේ නැගනිය සිහින දෙව්දුවමගේ සිහිනය හැඩ කලේමතුව උපදින සෑම භවයමඔබේ නමටයි වෙන් වුනේඉතින් යන්නට අවසරයි අදසදාදර ... ඉතිරියත් කියවන්න »


෴ චටාස් ෴ ෴ හසියා ගේ නවාතැන ෴ September 13, 2011

.රිදෙන්නම විදලාබීලා...බීලා...බීලා....වැඩ දාන්න වටේ කැරකුණා...චටාස්....!!!මං දුන්නා ඇටි හැලෙන්න"මදුරුවාට"අපරාදේ...උටත් නැතිමටත් නැතිලේ බිංදුව......!!!. ඉතිරියත් කියවන්න »


පුංචි කිටියා රැවටිලා………. ~ හා පැටික්කි (MS) ~ September 13, 2011

පුංචි දිනිති උදේම නැගිටලා එයා ළඟ හිනා කටක් පුරවන් ඉන්න අම්මා දිහා බැලුවා. අම්මත් ආදරෙන් දිනිතිගේ ඔළුව අතගාලා දිනිතිව ආදරෙන් සිපගෙන වඩා ගත්තා.දිනිති තාම මොන්ටිසෝරි යන ගෑණු ළමයෙක්. දිනිති හැමදාම උදේම නැගිටිනවා. එයා කවදාවත් අම්මටයි තාත්තටයි කරදර කලේ නෑ. දිනිති තමා දිනිතිගේ අම්මටයි තාත්තටයි තිබුන වටිනම වස්තුව.අදත් දිනිති උදේම නැගිටලා අම්මාගේ උරට හේත්තු වෙලා ලස්සන මුතු ඇට දසන් දෙපල පෙන්නලා තාත්තා එක්ක ඉතිරියත් කියවන්න »


ඊයෙට වසරයි. ලහියාගේ සිතුවිලි September 13, 2011

පළමු නැවතුමේ නතර නොකළෙමි. දෙවෙනි නැවතුමෙන් එළවනු ලැබුයෙමි. මමම පිටවූ තෙවැනි නැවතුමට ළඟාවී ඊයේට වසරයි. ගිමන් හැරියෙමි. නමුත් කටුකයි. ඉවසුවෙමි හැකි තරම්. පිටවුනෙමි ඉවසනු බැරිව. පැමිණියෙමි සිව් වැනි තැනට. ජීවිතේ කෙතරම් අවිනිශ්චිතද නේ ? මෙය 12 වෙනිදා ලියන ලද්දකි. Filed under: MY LOVE ඉතිරියත් කියවන්න »


කඩුව පස්ස පැත්තේ ගහං යුද්ධෙට යන උංදැලා… ගෝල්ඩ් fish ගේ blog ටැංකිය September 13, 2011

දැං ටික දවසක ඉඳන් අපේ ගෙවල් පැත්තේ දහම් පාසල් වහලා. ඉතිං මේ වැඩෙන් කොටස් දෙකකට පට්ටම වාසියි. පළවෙනි කොටස තමා දහම් පාසල් යන්න ඕනේ නිසා ඉරිදා නිවාඩු දවසටත් හරියට නිදාගන්නේ නැතුව නැගිටින දහම් පාසල් යන ළමයි. අනිත් කට්ටිය තමා දහම් පාසල් වල උගන්නවන ගුරුවරු. ඉතිං මේ ටිකේ දහම් පාසල් නැති නිසා අර පොඩි එව්වෝ නම් [...] ඉතිරියත් කියවන්න »


මොළය සහ මතකය නඳුන් උයන September 13, 2011

"මොළය සහ මතකය" යන මැයෙන් මට ලිපියක් ලියන්න අදහසක් පහල උනේ අද මට අහන්න ලැබුන දෙයක් නිසා. අද අපේ ආයතනයේ තිබුන පොඩි දේශනයක්. එකේදී ටිකක් කතා උනේ මොළය සහ මතකය ගැන පොඩි පොඩි කරනා ටිකක්. හැබැයි අන්තිමට මට හිතුන ඒවා පොඩි පොඩි කරනා ටිකක් උනාට ඒවායේ හිතන්න දේවල් ගොඩක් තියෙනවා කියල. මම මුළු දේශනයම මෙතන ලියන්න යන්නේ නැ. වැදගත් කියල හිතෙන දේවල් ටිකක් විතරයි කියන්න හදන්නේ. හැබැයි ඉතින් ඔයාලට මොකක් හරි ඉතිරියත් කියවන්න »


ADAHAS BOONDIYA | වැඩිදුර පැහැදිලි කිරීමක් – දර්ශන මේදිස් [ගොඩගේ සාහිත්‍ය දේශනය] – [දර්ශන මේදිස් ] බූන්දි|BOONDI September 13, 2011

අදාල දේශනය සඳහා මට ආරාධනා කරන ලද්දේ ගොඩගේ සාහිත්‍ය කමිටුව වෙනුවෙන් මහාචාර්ය ජයන්ත අමරසිංහ විසිනි. දේශපාලනඥයෙකු මෙවර සහභාගි නොවන බව කීවේ ඔහු ය. මා කවරෙකු දැයි -- මගේ දේශපාලන ආස්ථානය හා ප්‍රතිපත්ති කවරේ දැයි ඔහු හොඳාකාරව ම දනී. මගේ කඳුලු මිටියාවත කාව්‍ය සංග්‍රහය එලිදැක්වූ අවස්ථාවෙහි එක් දෙසුමක් පැවැත්වූයේ ද ඔහු ය. පසුගිය වසර දහයක පමන කාලය තුල අප අතර සමීප ඇසුරක් නොපැවතිය ද සැක කිරීමට හේතුවක් නොවී ය (කලා ක්ශේත්‍රයෙහි ... ඉතිරියත් කියවන්න »


විශ්ව රු රැජින ඇන්ගොලාවෙන් Gossip9.com September 13, 2011

ඊයේ පැවති විශ්ව රු රැජින තරඟයේ අවසන් වටය සඳහා ඇන්ගෝලා,චීනය,බ්‍රසීලය,පිලිපීනය,හා යුක්රේනය නියෝජනය කල සුරුපිනියෝ තේරීපත්වූ අතර ඉන් විශ්ව රු රැජින ලෙස කිරුළු පැළඳුවේ ඇන්ගෝලාව නියෝජනය කල ලෙයිලා ලෝපේස් ය. ඇයගේ ජායාරුප එකතුවක් පහතින් ඉතිරියත් කියවන්න »


PowerPoint Presentation ලේසියෙන්ම වීඩියෝ වලට convert කරමු සමනල අඩවිය.. September 13, 2011

අද මම කියල දෙන්නේ කාටවුණත් ගොඩක් වටින කියන සොෆ්ට්වෙයාර් එකක්.මේකෙන් පුළුවන් PowerPoint Presentation ක්ලික් 3 න් AVI, WMV, MPEG, MP4, MOV, FLV and 3GP වලට Converter කරන්න.ඒ විතරක් නෙවි මේකෙ තව වැඩ කෑලි ගොඩක් තියෙනවා විශේෂයෙන් iPod, iPhone, Pocket PC, Blackberry තියෙන අයට වැදගත්වන.මේකෙ නම PowerPoint Video Converter V.1.0. නොමිලේ දෙන සොෆ්ට්වෙයාර් එකක් අනික 4mb විතරයි තියෙන්නේ.එහෙනම් කැමති කට්ටිය බාගන්නමෙතනින් බාගන්නලිපිය හොදයි කියල හිතෙනවා නම් කමන්ට් එකක් දාලම යන්න. ඉතිරියත් කියවන්න »


ලෝක රූ රැජින තරගාවලියේ කිරුල ඇන්ගෝලාවට..(Angola’s Leila Lopes crowned Miss Universe 2011) Pihiya-පිහිය September 13, 2011

බ්‍රසීලයේ සාවෝ පාලෝ නගරයේ පැවති ලෝක රූ රැජින තරගාවලියේ කිරුල දිනා ගැනීමට ඇන්ගෝලාවේ ලෙයිලා ලෝපේස් සමත් වුනා.බොහෝ දෙනෙකු පලාපොරොත්තුවූ ඉන්දීය කාන්තාවට අවසන් 10දෙනා අතරටවත් පැමිණීමට නොහැකිවුනා.මෙහි දෙවන තැන හිමිවුනේ යුක්‍රේනයටයි.බ්‍රසීලය නියෝජනය කල සුරූපිනියට 3වන තැන හිමිවූ අතර සිව්වන තැන හිමිවූයේ පිලිපීනයටයි.5වන තැන චීනයට හිමි වුනා.පලමු 10ට පැමිණි රටවල්.Australia, Costa Rica, France, Ukraine, Portugal, Panama, Philippines, Angola, China and Brazil. ඉතිරියත් කියවන්න »


වසන්තය දුර ගියත්.. පිණිබිඳු... September 13, 2011

වසත් ඍතුව අහවරයඑහෙත් මම නුඹව සිප ගනිමිමගේ ලෙංගතු අහස නුඹමන්දස්මිත් වැගිරෙනවසන්තය දුර ගියත්අපිට අපිලෙංගතුද මොනතරම් ඉතිරියත් කියවන්න »


වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා කුමාර් සන්ගක්කාර…. Pihiya-පිහිය September 13, 2011

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක  කුමාර් සන්ගක්කාර වසරේ එකදින ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.මීට අමතරව ජනතාවගේ ක්‍රීඩකයාට හිමි සම්මානයද ඔහුට හිමිවීමට නියමිතයි.මෙම සම්මාන ලැබීමට නියමිතව ඇත්තේ ලන්ඩන් නුවර පැවැත්වෙන වර්ණ ප්‍රධාන උත්සවයේදීය.සන්ගක්කාර අවසන් වරට මුහුනදුන් තරග 25දී ලකුනු1049 රැස් කර ඇත්තේ 55.21 ක් සාමාන්‍යක්ද පවත්වාගනිමිනි.මීට අමතරව වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඇලිස්ටෙයාර් කුක් සම්මාන ලබාගත් අතර ජීවගුනයෙන් පිරි ක්‍රීඩකයා ලෙස එම්.එස්.දෝනි සම්මාන ලබාගැනීමට නියමිතයි.ජොනතන් ට්‍රොට් වස්‍රේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ... ඉතිරියත් කියවන්න »