27. සංඝපකාසන සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala September 1, 2011

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සංඝයාගෙන් වෙන්ව, තනිව වාසය කරන්ට සුදුසු නොවේ. 2. ´´කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ලැබුනු පරිදි සිවුරෙන් සතුටුවූයේ නොවේද, ලැබුනු පරිදි පිණ්ඩපාතයෙන් සතුටුවූයේ නොවේද, ලැබුනු පරිදි ශයනාසනයෙන් සතුටුවූයේ නොවේද, ලැබුනු පරිදි … Continue reading → ඉතිරියත් කියවන්න »


හැකර් ප්‍රහාරය බොරුවක් – ඒ පිටුපස ආචාර්යවරයෙක් ? Gossip9.com September 1, 2011

ඊයේ දිනයේ ප්‍රසිද්ධියට පත් කල නිවේදනයකින් කියවුණු සිමන්ටෙක්,ඇපල්,ෆේස්බුක්,මයික්‍රසොෆ්ට් විදේශීය වෙබ් අඩවි හා දේශීය වෙබ් අඩවි වලට එල්ල කල හැකර් ප්‍රහාරය බොරුවක් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියා සිටිනවා.එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා කියා සිටින්නේ එවැනි ක්‍රියාවක් සිදුකල බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට එම කණ්ඩායම අපොහොසත් වී ඇති බවයි.විදෙස් මාධ්‍යන්ගේ පවා පළවූ මෙම ව්‍යාජ හැකර් ප්‍රහාරය පිලිබඳ පුවත මගින් මගින් ... ඉතිරියත් කියවන්න »


Computer එකේ Drivers Internet එකේ හොයගා ඈති වේලාද ? මෙන්න විසදුම Irusha Hasantha September 1, 2011

ඔන්න මමනම් අද ගෙනාවේ කාටත් වැදගත් වෙන පොස්ට් එකක් කියලා මම හිතනවා.අද සමහරක් කට්ටිය අන්තර්ජාලයේ පරිඝනකයට ඩ්‍රයිවස් හොයලා හොයලා එපා වේලා ඈති.මේන්න මේ Soft එකෙන් ඕගොල්ලන්ට පුලුවන් තමන්ට අවශ්‍ය ඩ්‍රයිවස් හොයාගන්න.පහල තියන විස්තර ටික බලලම බාගන්නකෝ.මේ Soft එකේ Full version එක මම දෙන්නේ ඒක නිසා මේකෙන් ඕගොල්ලන්ගේ Computer එකට හරියන ඩ්‍රයිවස් ස්වයන්ක්‍රයව බාගෙන Install වෙන නිසා මේකෙන් ඕගොල්ලන්ට වද විදින්න ඕන නැ.මතකනේ මම ඕගෙල්ලන්ට හැමදාම කියන එක Download කරගා Comment ... ඉතිරියත් කියවන්න »


Windows Blue Screen දෝෂයට බය උනාද? පිස්සු හැදෙන වැඩ..... September 1, 2011

              බොහෝ විට windows භාවිතා කිරීමේ දී BSOD නැතහොත් Blue Screen of Death යන දෝෂය දැක ගැනීමට ඔබටත් හැකියාවක් ලැබී තිබෙන්නට ඇත. බෙහෝ අවස්ථාවල එය දරුණු දෝෂයක් නොවෙන්නට පුළුවන. එසේ නම් අපි දෝෂය හඳුනා ගෙන ඉක්මණින්ම පිළියමක් යොදමු. Safe Mode මඟින් පරිගණකය ආරම්භ කරමු                                මුලින්ම පරිගණකය ආරම්භ වන අවස්ථාවේ windows logo එකට පෙර F8 key එක එබීම ... ඉතිරියත් කියවන්න »


අපි ජීවත්වන්නෝ -273 අපේ දරුවන්ගේ සතුට වෙනුවෙන් අපි සව්දිය පුරමු Sinhala story Blog September 1, 2011

“මගේ ප්‍රියාදර හිත මිතුරනි,” වික්ටර්ගේ වදන් පැහැදිලි ය, ඔහුගේ උණුසුම් අනුන් නතු කරගන්නා කටහඬ ජවයෙන් ප්‍රමුදිත ය, “මගේ ජීවිතයේ මේ වැදගත් දවසේ ඔබ සැවොම මට දක්වන කරුණාවට ස්තූති පූර්වක බව විස්තර කරන්න මට වචන නැහැ. මගේ හදවතට සමීප වූ ප්‍රියාදරයෙක් වෙනුවෙන් සව්දිය පතන්නට අපි එකතු වෙමු, ඥාතියෙක් පමණක් නෙවෙයි, ප්‍රශස්ත උදාහරණයක් සංකේත කරන මිනිහෙක්, අප වැනි තරුණ විප්ලවවාදීන් අපේ ජීවිතයේ කම්කරුවන් සඳහා සේවය පටන් ගන්නා අවදියේ සිටිය දී, ඒ ... ඉතිරියත් කියවන්න »


ඔබ ව්‍යාපාරිකයෙක්නම් නෑදෑ හිතවත්කම් සියල්ල අමතක කරන්න… අංක 2 කොටස. ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න September 1, 2011

මේකෙ අංක 1 කියවපු නැති අය ඉන්නවානම් මෙන්න මෙතනින් යන්න...  කලිනුත් කිව්ව වගේ මේක නොසැලකිලිමත් වැඩ නොකරන්න වැදුනු වේවැල් පාරක්... ඒ නිසා කියවලා හිතේ තියාගන්න.ඉතින් මේ ගනුදෙනුව එදා සිද්ධ උනා... මේ අතරේ ගණුදෙනු කරුවන්ට තවත් වාහනයක් ඕන උනා.. මට දුරකථන ඇමතුමක් දීලා සමාගම් හිමිකරු මෙහෙම කිව්වා...අභීත අයියා.. හදිස්සියෙන්ම වියොස් එකක් ඕනේ.. මාසෙකට.. ජපන් කපල් එකක් අරන් යන්න තියෙනවා... මම ඉතින් කතා කරලා දුන්නා.. කුරුණෑගලින්ම හොයලත් දුන්නා... දාලා කෝල් එකක් දීලා මෙන්න ... ඉතිරියත් කියවන්න »


බොස්ලාගේ බොස් – capo di tutti capi අරුණි ශපීරෝ‍ වෙතින් September 1, 2011

මාක්ස්වාදයේ අඩු ලුහුඬුකම් පෙන් වූ ඔස්ට්‍රියන් චින්තනය ගැන දැනුම ලෝකයේ ඉතා දුලබ ය. ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර සම්ප්‍රදාය පටන් ගන්නේ Carl Menger විසින් 1871 දී ලියූ Principles of Economics ග්‍රන්ථයෙනි. ඔහුගේ ක්‍රම අගැයූ ඔස්ට්‍රියන් මස්සිනාලා දෙදෙනෙක් වූ Eugen von Böhm-Bawerk (1851-1914) සහ Friedrich Wiser (1851-1926) ඒ අදහස් ලොවට කියා පෑහ. කාල් මාක්ස්ගේ න්‍යාය විචාරය කරමින් මස්සිනාලා දෙදෙනා 1898 දී Karl Marx and the Close of His System ලියති. කාල් මාක්ස්ගේ අර්ථ ... ඉතිරියත් කියවන්න »


වහපු ටී වී එක..(offline TV) ansathu dinapotha September 1, 2011

මම ෆේල් වෙලා විභාගෙ ගැන තිබුන අවසාන බලාපොරොත්තුවත් වතුරට ගිහින් මේ පාර දාපු වැදගත්ම විෂය මම ෆේල් ..එක්සෑම් ෆීස් රුපියල් 15,000 ක් සහ ක්ලාස් පීස් රුපියල් 10,000ක් වතුරෙ..මගෙ මාසෙ පඩියටත් වැඩි ගානක් වතුරෙ..ඒකට දුකයි ඒත් ෆේල් උනේ ඇයි කියල හිතනකොට ඊට වඩා ගොඩක් දුකයි..ඉස්සර විභාග වල ලකුනු අඩු උනාම යාලුවො,නෑයො,තව හමුවෙන හැම එකාම අහන ප්‍රශ්ණ දැන් නැහැ..කසාද බඳින වයසක එකෙක් විභාග බදාගෙන ... ඉතිරියත් කියවන්න »


ජීවිතේ නරක නැත… මාරයාගේ හෝරාව September 1, 2011

ඊයේ දවසේ මට මොනවා හරි අවුලක් උනා.හරියට නිකං පිස්සු වගේ.. ඇත්තටම මට තේරෙන්නෙත් නැහැ මට මොනවද වෙන්නේ කියලා. මට මොනවා හරි වෙනසක් ඕන උනා..අද උදේ වැඩ ඇරිලා ගෙදර ආවේ කටු සටහනක් හිතේ තියාගෙන. ඒ ඇවිල්ලා මුලින්ම කලේ තේ එකක් හදාගෙන බොන එක..ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පහක් විතර ඉතිරි වෙලා තිබුනා බෝතලේ..ඒකත් එක්කම කිරි එක බඩට දා ගත්තා. හැඳුනුම්පත විතරක්ම සාක්කුවට දාගෙන එළියට බැස්සේ ගෙයි යතුරු ටිකත් තැනක හංගලා. ඉතිරියත් කියවන්න »


අලි තර්ජන මැඩලන්න ජනතා සහය මදි……. LANKA eLINK September 1, 2011

වන අලි තර්ජන මැඩලීම සඳහා ප‍්‍රජා සහභාගිත්වය ප‍්‍රමාණවත් නොවන බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි. එහි මෙහෙයුම් අධ්‍යක්ෂ එච්.ජී. රත්නායක පෙන්වා දුන්නේ අධික මුදලක් වැය කර මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති පවා මේ හේතුවෙන් අසාර්ථක වී ඇති බවයි. වන අලි තර්ජන සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග නොගන්නා බවට බොහෝ විට චෝදනා එල්ල වුවද ප‍්‍රජාවද මෙම වැඩපිළිවෙළට දායක වන්නේ නම් [...] ඉතිරියත් කියවන්න »


අලුත් මාසේ පරණ විභාගේ dedunumax » සිංහල September 1, 2011

මේ මාසේ බුද්ධි පරික්ෂණයත් තියනවා. සමහරු බුද්ධි පරික්ෂණ පෙරපුහුණු පන්තිත් යනවා. සමහරු පලවෙනි දවස පන්ති ගිහින් දෙවෙනි දවස වෙන පන්ති වලට යනවා. තවත් සමහරු දෙවෙනි දවසේ කොලඔ යනවා. තවත් අය කොල්ලුපිටියේ යනවා. ඊට කලින් දවසේ ටිකට් බුක් කරනවා. (ඕක ලියලා දැම්මා කියලා කේන්ති ගන්නවා එහෙම නෙවේ රත්තරං පුතේ මොකෝ මම නම කිව්වේ නැනේ. ඒ දුවටත් එහෙම්මම තමයි.) කොහොම වුනත් බුද්ධි පරික්ෂණ පැත්තක මම මගේ ඩිවලොපින් වැඩ කොරගෙන කොරගෙන යනවා. දැන් මගේ මොලේ ... ඉතිරියත් කියවන්න »


෴ ජීවිතේ අතරමඟ – දිය සුළියකට හසුව ෴ සොඳුරු සිත ( Beautiful Mind ) September 1, 2011

ලියන්න ගත්ත කතාව ලියල ඉවර කරන්න තරම් හිත සංසුන් නැහැ. . . . . .   ජීවිතයක් පුරා වෙනස් වෙන්න ඕනි දේවල් ගොඩක් ,පුංචි කාල සීමාවක් ඇතුලත වෙනස් වෙනව වගේ හැඟෙනවා.ඒ වගේ දෙයක් දරා ගන්න හරි අමාරුයි. රස්සාව , පරස්තාව , සම්බන්ධකම් , බැඳීම් , පරිසරය , මේ හැම දේම එක මනුස්සයෙක් වටා එකවර වේගයෙන් භ්‍රමණය වෙන්න ගත්තම ? ? ? ? “ ඇයි ඔයා දැන් ලියන්නෙ නැත්තේ “ කියල ඔහු ... ඉතිරියත් කියවන්න »


වැලි ආරෙන් නයිපෙනේට…..(දෙවන කොටස ) අසම්මතය September 1, 2011

ඔයාලට මතක ඇතිනේ මම කලින් ලිපියකින් අලි බලන්න ගියහැටි කියන්න පටන් ගත්තා, මේ ඒකේ 2නි කොටස, පොඩ්ඩක් පරක්කු උනා ලියන්න, ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා, හැමදාම බ්ලොග් ලියන්නම බෑනේ මගේ අධ්්‍යන කටයුතුත් කරගන්න ඕනිනේ.ඉස්සරහට එන මාසේ මගේ විභාග මාසේ, ඒත් පුලුවන් වෙලාවට ලියන්න බලන්නම්කෝ.  ඒකෙන් මේකෙන් වැඩක් නෑ… අපි කතාව පටන් ගමුකෝ….. උඩවල ජාතික වන උද්‍යානයට අපි ගිය හැටි ඔයාලට මම කියුවානේ, ඔන්න අපි එතනට ගියාම අපේ කැම්පස්1ම අයියලා පිරිසකුත් අපිට මුනගැහුනා. එයලා ... ඉතිරියත් කියවන්න »


ජයන්තගේ අවකාශය 2011-09-01 15:35:00 ජයන්තගේ අවකාශය September 1, 2011

                                                             අලුත් ඇස කම්මස්ස කාරකො නත්ථි - විපාකස්සච වේදකො සුද්ධ ධම්මා පවත්තන්ති   - එවෙතං සම්ම දස්සනං... මේ බුද්ධ වචනය ඇසූ කල්හි අඳුර විනිවිද දැකිය හැකි අලුත් ඇසක්  ලැබුනා යැයි යම් අයෙකුට දැනුනොත් ඒකාන්තයෙන්ම ඔහු  භාග්‍යවන්තයෙක් බවට පත්වෙනවා..මේ ගාථාව අනුව ඔහු දකිනවා කර්ම කරන්නෙක් නැහැ කියලා..විපාක විඳින ... ඉතිරියත් කියවන්න »


ඵස්ස පච්චයා වේදනා…. පටිච්ච සමුප්පාදය 7 යට ගිය දවස - September 1, 2011

ඵස්ස පච්චයා වේදනා.... පටිච්ච සමුප්පාදය 7 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! සංවේද ඉන්ද්‍රියයක්  (sense organ ) සමග විඤ්ඤාණය (consciousness ) ගැටුණු විට  (contact ) සිදුවන ක්‍රියාවලිය නිසා යම්කිසි මාණසික හැඟීම් එකක් (feelings) හෝ සමූහයක් සිතට එයි.    මෙයට පාලි භාෂාවෙන් "වේදනා " කියල සඳහන් වුනත්, මේ අවස්ථාවෙදි ඒ වචනය පාවිච්චි කරන්නෙ නැත්තෙ තේරුම් පැහැදිලි වීම පිණිසයි.  ඉතිරියත් කියවන්න »


මෙන්න ඔබ කැමති පොතක් (The Hardy Boys) නාට්‍යකාරයා September 1, 2011

         ඔන්න ඉතින් මම හිතුවා හැමදාම එක විදියට ඉන්නේ නැතුව ටිකක් වෙනස් වෙන්න ඕනේ කියලා . එක හින්දා ඕන් පොතක් දෙන්නයි අද ඉදන් නාට්‍යකාරයා හදන්නේ.                                                   ඔන්න ඉතින් මොනදේ පටන් ගත්තත් ඉතින් අපේ මව් භාෂාවෙන් පටන් ගන්න එපායැ නේද? එක හින්දා ඔන් කස්ටිය නාට්‍යකරයත් එක්ක තරහා වෙනවා එහෙම නෙවේ. මම අද දෙන්න බලාපොරොත්තු වෙන්නේ හුගදෙනෙක් කියෝලා ඇති කියලා හිතන අනුවර්තනයේ ප්‍රදාන පොත. ඒ කියන්නේ ඉංගිරිසි එක හරිද ..  මේ පොතේ කතෘ ... ඉතිරියත් කියවන්න »


දීග යාම Podi Kumarihami September 1, 2011

ඉතිරියත් කියවන්න »


විශ්වාරම්භය පෙරදිග විද්‍යාවන් (ප්‍රමාණ) 02 වෙද ගෙදර September 1, 2011

දැන් අපි අපේ මේ කතිකාවේ පෙරදිග විද්‍යාවන් විශ්වය ආරම්භ වූ ආකාරය දැකලා තියන්නේ කොහොමද කියන කාරණය විස්තර කරමින් සිටියේ, එහිදී අපි කථා කලා බටහිර දර්ශනයේ මේ ගැන කියවෙන දේ, එතකොට ආයූර්වේද විද්‍යාව පෙරදිග දර්ශණයේ පිහිට ලබාගෙන ප්‍රකෘති පුරුෂ වාදය මඟින් විශ්ව උප්පත්තිය ගැන කතා කරන ආකාරය. ඒකට උදව් වෙන සාංඛ්‍ය දර්ශනය ගැන අපි යම් තරමකට අද කථා කරමු. අපි දන්නවා ප්‍රකෘති සහ පුරුෂ කියන දෙක අපට උපයෝගී වෙනවා විශ්වොත්පතිය ගැන කථා ... ඉතිරියත් කියවන්න »


ස්වාමින්වහන්සේ නමකට අදාල ටිකට් පත පරිත්‍යාග කරමු සිංහල බෞද්ධයා | Sinhala Buddhist » සිංහල September 1, 2011

සිංහල බෞද්ධයා ගේ පරම යුතුකමක් වන්නේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කළ හැකි යමක් කිරීමයි. අප මිතුරන් දැක්වූ පරිදි ඒ සඳහා අපට පහසුවෙන් කළ හැකි ඉතා වැදගත් කර්තව්‍යයක් ඇති අතර අතර පින් කිරීමට සොයන්නා වූ අයට මෙය පහසු මෙන්ම වටිනා පිංකමක්ද වනවා ඇත. අත්‍යවශ්‍ය ගමනක් සඳහා බසයකට ගොඩ වන ස්වාමින්වහන්සේ නමකට අදාල ටිකට් . . . → Read More: ස්වාමින්වහන්සේ නමකට අදාල ටිකට් පත පරිත්‍යාග කරමු ඉතිරියත් කියවන්න »


KATHANDARA BOONDIYA | මහාචාර්යතුමාගේ දේශනය – [ගාමිණී බස්නායක] බූන්දි|BOONDI September 1, 2011

විලෝ ගස් හිස් වලට ඉහළින් ගසාගෙන යන සුළඟ පඬු පැහැයත් ඔතාගෙන යයි. පෙරදිගින් ගලන එළිය, නියම කල ඒමටත් පෙර වැඩිවියට පැමිණි දැරිවියකගේ විසේකාරකම් සිහිකරමින් පාට දියවී ගිය කමිසයේ කර ළඟින් ඇතුළු වී පපුව දිගේ පහළට ඇදීගෙන යයි. මම බිම බලාගෙන ගමන් කරන්නට වුණෙමි. වේගවත්, කාන්තිමත්, මන්දගාමී, කෙට්ටු, ස්ථූල, පාද ඒ- මේ අත පැද්දී යනු යාන්තමට පෙනේ. රොද බඳිමින්, ඝෝෂා කරමින්, නොදන්නා ඉංගිරීසි වචන වමාරමින්, ඇතමෙකු දන්නා සිංහලය ඕනෑවටත් වඩා ඉහළින් ... ඉතිරියත් කියවන්න »


චීන කෑම පිස්සිගෙ ලෝකය September 1, 2011

කන ගමන් හරි තව ටිකකින් කෑම කනවනන් හරි මේ පොස්ට් එක කියවන්න එපා! රජයේ අවවාදය! ඔන්න ඉතින් ආයේ නොකිව්වයි කියන්න එපා පිස්සි චීන රෙස්ටුරෙන්ට් 10කට විතර ගිහින් තියෙනවා….. එ අනුව තමයි මේ පොස්ට් එක සැකසෙන්නේ…… චීන්නු හුඟරියක් මස් ජාති කනවා අපි කොච්චර පිලිකුල් කරන සත්තු වුනත්…. මීයෝ , ගැරඬියෝ වගේ….මාලුත් හැම ජාතියක් ම කනවා…. අපි නන් කන්නේ දැල්ලෝ ඉස්සෝ හැම සතෙක් ගෙම ඇතුලෙ තියෙන බහිස්ස්‍රවීය ද්‍රවය හොඳට ඉවත් කරල හොඳට තම්බලා ... ඉතිරියත් කියවන්න »


KAVI BOONDIYA | සුදු අක්කේ – [ඉසුරු චාමර සෝමවීර] බූන්දි|BOONDI September 1, 2011

කුසුම්සිරි අයියා තාමත් මුර වැඩද ? පොඩි එකී දැන් ලොකුද? අපි හිටෙවි දොඩං ගහ පීදිලා ඇති නේද ? ඒකෙ ගෙඩි මොන රහද ? ඉස්තොප්පු පඩිය උඩ ඇන තියං බිම බලං කුසුම්සිරි අයිය හිටි හැටි දැනුත් මැවි මැවී පේනවා "අඩෝ තෝ මරනව " කියා මට ගැහුවනං ඒ තියා එකම එක වචනෙකින් බැන්න නං මේ තරං දුකක් නෑ ඔය අතේ රහ නැතත් මෙහෙත් මං උයනවා දිගට දිග කවි ලියා ඉරිදා පත්තර වලට අරිනවා ඒ කාලෙ තරමටම සුදු නැතත් සුදු කමිස කන්තෝරු අඳිනවා සුදු අක්කෙ මං හොඳින් ඉන්නවා ඉසුරු ... ඉතිරියත් කියවන්න »


මූල්‍ය තැන්පතු ප‍්‍රමාණය ඉහළ යයි…… LANKA eLINK September 1, 2011

මෙරට ජනතාවගේ මූල්‍ය තැන්පතු ප‍්‍රමාණය ඉහළ යමින් පවතින බව ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසයි. එහි නියෝජ්‍ය අධිපති ධර්ම ධීරසිංහ ප‍්‍රකාශ කළේ පිළිගත් බැංකු මෙන්ම මූල්‍ය ආයතන වෙතද තැන්පතු සඳහා යොමුවන පිරිසේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි. ඊට සාපේක්ෂව තැන්පත් කෙරෙන මුදල් ප‍්‍රමාණය ද වර්ධනය වී තිබෙන බව ඔහු පවසයි. ඉකුත් මාස හයේදී මෙරට ඉතුරුම් අනුපාතය දළ [...] ඉතිරියත් කියවන්න »


මැ. කො සහ ‍පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාව අද…… LANKA eLINK September 1, 2011

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය සහ දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ මූලික කරුණු මෙහිදී සාකච්ඡාවට ගැනෙන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි. මැතිවරණ කටයුතුවලදී යෙදවෙන ආරක්‍ෂක විධිවිධාන සම්බන්‍ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. ඊට අදාලව මෙම සාකච්ඡාවට පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් ඇතුළු උසස් නිලධාරීන් ද සහභාගි වන බව [...] ඉතිරියත් කියවන්න »


ප්ලාස්ටික් කූඩ අද සිට අනිවාර්‍යයි….. LANKA eLINK September 1, 2011

එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ භාවිත කිරීමේ වැඩසටහන අද ආරම්භ වෙයි. එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයේදි සිදුවන හානිය අවම කර ගැනීම මෙම වැඩ පිළිවෙලේ අරමුණයි. මේ අනුව අද සිට මෙම ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්යය කර තිබේ. පාරිභෝගික අධිකාරියට උපදෙස් ලැබී ඇත්තේ වැඩපිළිවෙලේ දෙවැනි අදියර වන විට නීති අනුගමනය නොකරන්නන් සොයා වැටලීම් ක‍්‍රියාත්මක කරන ලෙසයි. මේ [...] ඉතිරියත් කියවන්න »


වාද්දුවේ නව සුරාසැලට දිගින් දිගමට විරෝධය….. LANKA eLINK September 1, 2011

වාද්දුව ප්‍රදේශයේ නව සුරාසලක් විවෘත කිරීමේ කි‍්‍රයාදාමයට එරෙහිව මැදිහත් වන්නැයි මහින්ද රාජපක්ෂ වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, ජයන්ත සමරවීර මේ පිළිබඳ ලිපියක් ජනපති වෙත යොමු කර ඇත. පුළුල් මහජන විරෝධයක් මීට එල්ල වී තිබියදී වංචනික ක‍්‍රියාමාර්ග ඔස්සේ සිය අරමුණු ඉටුකර ගැනීමට සුරාසල් හිමියා සමත්ව ඇති බව එහි දැක්වෙයි. [...] ඉතිරියත් කියවන්න »


A.V.G 2012 ලබා ගන්නට pubudu siriwansa September 1, 2011

වැඩි දියුනු කරන ලද ආරක්ශක නවාංග රාශියක් සමග ඒ.වී.ජී වල 2912 සදහා වන නවසංස්කරනය දැන් භාවිතය සදහා අන්තර්ජාලයෙන් දැන් ලබා ගත හැකියි. එම අයතනය පවසන්නේ තම නවසංස්කරනයේ වැඩිදියුනු කිරීම් අතර , භාවිතා කිරීමේදී දෘඩ තැටියෙන් ලබා ගන්නා ඉඩ ප්‍රමානය 40% පහත දමා ඇති බවයි. "වෛරස් සිග්නේචර්  දත්ත ගබඩාව" සදහා මිට ප්‍රතම ලබා ගත්  මෙම ඉඩ ප්‍රමානයක් ලෙස ඔවුන් මෙය දක්වා සිටිනවා. මීට අමතර පරිගනකයත් සමග නිරන්තරයෙන් ධාවනය වන  ක්‍රියා දාමයන් ... ඉතිරියත් කියවන්න »


ඔබ ව්‍යාපාරිකයෙක්නම් නෑදෑ හිතවත්කම් සියල්ල අමතක කරන්න… අංක 1 කොටස. ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න September 1, 2011

අද කියන්න යන්නේ හිනා යන කථාවක් නෙවෙයි... මට වෙච්ච අපූරු සිදුවීමක්.. මීට කලිනුත් මම ජීවිතයට වැදගත් රණ්බන්ඩා සෙනෙවිරත්නයන්ගේ කථාවක් ගැන සීරීස් එකක් කරගෙන ගියා.. අදත් කොටස් තුනක පමණ සීරීස් එකක කථාවක් කියන්න යන්නේ... සමහර විට ලියලා ඉවර වෙද්දි මේක මේ ලිපියෙන්ම ඉවර වෙන්න පුළුවන්... බිස්නස් පටන් ගන්න ඉන්න පොඩි මල්ලිලා නංගිලාට මේක අපූරු පාඩමක්.... කොටින්ම මටත් මේක හරි අපූරු පාඩමක් වුනා....බ්ලොග් එක කියවන කවුරුත් දන්නවනේ.. මම පුංචි පහේ බිස්නස් කාරයෙක් කියලා.. ... ඉතිරියත් කියවන්න »


මේ පුර සඳ ළමයින්ටයි නෙළුම් විල September 1, 2011

එකමත් එක කාලෙක ඉරවල් දහයක් එකවර පෑව්වා ලු . හිතා ගන්න පුළුවන්නේ රස්නේ තරම . කර කියාගන්න දෙයක් නැතුව මිනිස්සු අසරණ වෙද්දී ''හෝ යි  '' කියන දක්ෂ දුනුවායා ඉරවල් නවයක්ම දුන්නෙන් විදලා බිම දැම්මලු . ඉතින් දිව්‍ය ලෝකයේ රැජින [ මතක තියා ගන්න රැජිනක් ඉඳල තියෙන්නේ . රජෙක් හෙම නෙමේ ]  මේ හෝ යි ට දුන්නලු සදාකාලික වෙන්න හැකි ඔසුවක් . මෙයා මේක දුනලු තමන්ගේ රූමත් පෙම්බර බිරින්දෑට - එයාගේ නම ''චැන්ග්''. ... ඉතිරියත් කියවන්න »


අඟහරු වල අයිස් මුහුදු ! www.SkyLk.com September 1, 2011

අඟහරු මත අයිස් මුහුදු..Original image © Maggie & David. Edited by J. Major. දැනට ඉතා සීතල සහ වියළි අඟහරුහි සමහර ප්‍රදේශ... ඉතිරියත් කියවන්න »


බොන්සායි කුරුමිටි ගස් චේජනාගේ පි‍ටුව (Chejana's web page) September 1, 2011

අවුරුදු දහස් ගාණක ඉතිහාසයක් තියෙන නිර්මාණයක් බොන්සායි, බොන්සායි ගැන කතා කරද්දි මුලින්ම කියවෙන්න ජපානය වුණත් ඒ නිර්මාණයේ ගෞරවය හිමිවෙන්නෙ චිනයටලු... චීනෙ ඉඳලා ආපු බොන්සායි කලාව ජපානයේ සෙන් බුදුදහමේ ආභාශයත් එක්ක දියුණු වෙලා... වියට්නාමයෙත් බොන්සායි කරපු ගස් හදනව කියල කියවෙනව... දැන් නම් බොන්සායි කලාව ලෝකය පුරාම ව්‍යාප්තවුණු එකක්... ඒත් බොන්සායි නිර්මාණයට යොදාගන්නා උපකරණ වැඩිදියුණු වෙලා විකාශය වෙලා තියෙන්නෙ ජපානෙදි... බොන්සායි ගස් නිර්මාණය කිරීමේ අරමුණ ඒ ශාකය වඩාත් ළංව තබා ගැනීම සහ දකින්නා ... ඉතිරියත් කියවන්න »


බූරුවෙක් නැවතත් කරළියට මගේ ලෝකය September 1, 2011

දැන් ඉතින් මේක දැක්ක ගමන් හිතන්න එපා කාලෙකින් පෝස්ට් එකක් දාන නිසා මම මගේ ගැනම තමා මේ ටොපික් එකෙන් කියල තියෙන්නෙ කියලා.මේ ටිකේ ලියන්න පට්ට කම්මැලිකමේ ඉඳිද්දි අපේ කතා මවන යාලුවෙක් අලුත්ම නාටකයක් පටන් අරගෙන.බුවා කියන විදියට බුවා මේ වෙනකොට Microsoft, Apple, Skype, Facebook, Symantec වගේ සයිට් ගොඩාක් හැක් කරලලු.සිරාම සීන් එක කියන්නෙ බුවා හැක් කරා කියල දාල තියෙන ඉන්ෆොමේශන් ඕනෙම දෙයක් ගූගල් එකේ සර්ච් කරලා, එහෙමත් නැත්නම් රිවර්ස් DNS ... ඉතිරියත් කියවන්න »


Symantec, Apple, Facebook, Microsoft වෙත ශ්‍රීලංකා හැකර් පිරිසකගෙන් ප්‍රහාරයක්! Gossip9.com September 1, 2011

ඇනොනිමස් නම් හැකර් සංවිධානයේ ශ්‍රී ලාංකික කණ්ඩායම වන ඇනොනිමස් ශ්‍රී ලංකා කණ්ඩයාම විසින් සිමන්ටෙක්,ඇපල්,ෆේස්බුක්,මයික්‍රසොෆ්ට් වෙත පසුගිය දින කිහිපය තුල DNS ප්‍රහාරයක් එල්ල කල බවට නිවේදනයක් නිකුත් කොට කියා සිටිනවා.  DNS cache snooping ක්‍රමය හරහා ඔවුන් DNS දත්තයන් ලබාගෙන  DNS cache snooping poisoning සිදු කල බව කියා සිටිනවා.   DNS cache snooping poisoning යනු හැකර්වරු විසින් වෙබ් අඩවි අඩපණ කිරීම සඳහා බහුලවම යොදාගන්න ක්‍රමයක් වේ.එමගින් ... ඉතිරියත් කියවන්න »


ඔබත් තරබාරුකමින් දුක් විඳිනවාද? මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog September 1, 2011

මේ ප්‍රශ්නෙ තිබෙන ජනතාව නම් ගොඩක්ම ඉන්නව ලෝකෙ පුරාම. මේකට හේතුව මොකද්ද??? ප්‍රධානම හේතුව තමයි, ජීවන රටාවේ වැරදි, දෙවනුව ආහාර රටාවේ වැරදි. මම වෛද්‍යවරයෙක් නම් නෙමෙයි. නමුත් මේ පියවර ටික අනුගමනය කරල ඔබගේ බර අඩු කරගැනීමට හොඳ සහයක් ගන්න පුළුවන් වේවි කියල හිතනවා. බර අඩු කර ගැනීම·      ඔබගේ බර කෙතරම් අඩු විය යුතුදැයි දැනගන්න. ඒ අනුව බර අඩු කර ගැනීමේ කෙටිකාලීන අරමුණු හා ඉලක්ක සාදාගන්න·      ඔබ ලඟාකරගන්නා ඉලක්කය ඔබ විසින්ම ඇගයීමට ලක් කරන්න . කුඩා ප්‍රමාණයක ... ඉතිරියත් කියවන්න »


Vista හා Windows 7 වල Compatible නොවන මෘදුකාංග ඒ ගැන සැලකිල්ලක් නොකර භාවිතා කරන්නට යාමෙන් වන අකරතැබ්බ… සත් සමුදුර September 1, 2011

කාලෙකට පස්සේ පරිගණක තීරය යටතේ ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ වෙනදා වගේ තවත් මෘදුකාංගයක් පිළිබදවම නම් නෙමෙයි. පසුගිය සතියේ මම මුහුණදුන්න පොඩි අකරතැබ්බයක් පිළිබදවයි. සමහර විට ඔබත් මෙයට මුහුණ දීල තිබෙනවා වුනත් අනාගතයේ කෙනෙක් මෙයට බදුන්විය හැකි නිසා ඒ ගැන දැනුවත් කරන්නට තමයි සිතුවේ. මා සතුව තියෙන අතිමහත් දත්ත සමුදාය ගබඩා කරගන්න හිතාගෙන වගේම අනාගතයේදී නැවතත් දෘඩ තැටියක් ගන්නටවට වඩා ටිකක් මිල වුනත් 1 TB දෘඩ තැටියක් ගත්තයි කියමුකෝ. හැබැයි මේක ... ඉතිරියත් කියවන්න »


කාන්තාරයේ කුසුම පිණිබිඳු... September 1, 2011

අපි අවාසනාවන්ත යැයි සිතමු. එහෙත් අපටත් වඩා අවාසනාවන්ත වූවෝ සිටිති. ඔවුහු කෙසේ හෝ ඔවුන්ගේ පාර සොයා ගනිති. කාන්තාරයේ කුසුම - Desert Flower. කාලෙකින් කියවන්න ලැබුණු වටින පොතක්. සිය ජීවිත අත්දැකීම් නිර්ව්‍යාජව දිග හරින වාරිස් ඩයිරි ඩයිරි ඉන් පළ කරනුයේ, සෝමාලියානු එඬේර කෙල්ලක් ජගත් විලාසිතා ලොව සුපිරි තාරකාවක් වීමේ විස්මයජනක කතන්දරය පමණක් නොවේ. සොබාදහමින් එල්ල වන දුක් පීඩාවන්ට අමතරව ඔවුන් වට ඇති සමාජ හා සංස්කෘතික සංස්ථා විසින් පනවන වැටකඩොළු, විශේෂයෙන්ම ළදැරියන්ට කාන්තාවන්ට අත් විඳීමට ... ඉතිරියත් කියවන්න »


මුස්ලීම් ජිහාඩ් කැ‍රැල්ලට ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් මුහුණ දිය යුත්තේ කෙසේද? සිංහල බෞද්ධයා | Sinhala Buddhist » සිංහල September 1, 2011

“ජිහාඞ් කැරැල්ලක් අත ළඟයි – බුද්ධි අංශ” යන මැයෙන් ලංකාසීනිවුස් වෙබ් අඩවියේ පළ වූ පුවත ඉදිරියේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන අතිශය බරපතල ජාතික ඛේදවාචකයක් ගැන ඉඟි කිරීමක් බව අපට හැඟී යන අතර ඒ ගැන සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථකයින්ට වැදගත් කරුණු ටිකක් දැණුම්දීම සුදුසු බව සිතමි. මෙහිදී කිසිම ආගමක් විවේචනය කිරීමට අපට අදහසක් . . . → Read More: මුස්ලීම් ජිහාඩ් කැ‍රැල්ලට ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් මුහුණ දිය යුත්තේ ... ඉතිරියත් කියවන්න »


අපිරිසිදුම කඩ කෑම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා September 1, 2011

ලංකාවේ අපිරිසිදුම කෑම ජාතිය මොකද්ද කියලා ඇහුවොත් එක එක අය එක එක උත්තර දෙයි. සමහරු කියයි හෝටල් කෑම ඔක්කොම අපිරිසිදුයි නේ කියලා. ඇත්ත !!! ඔක්කොම හෝටල් කෑම අපිරිසිදුයි තමා. ඒත් මම් අහන්නේ මොකද්ද අපිරිසිදුම කෑම ජාතිය කියලා. ලංකාවේ තියෙන අපිරිසිදුම කෑම ජාතිය තමයි ඉඳිආප්ප !!!! " කොහොමද ඉඳිආප්ප අපිරිසිදුම කෑම ජාතිය වෙන්නේ ? " . වෙන්නේ මෙහෙමයි. ඔය හොටල් වල ගොඩක් වෙලාවට ඉඳිආප්ප හෝටලේදි හදන්නේ නෑ. පිටින් ගෙනල්ලා විකුණන්නේ. ඉස්සෙල්ලාම ඉඳිආප්ප හදන ගෙදරදි ... ඉතිරියත් කියවන්න »


Break Ke Baad (2010) | ඈත් වීමද ආදරය වැඩිකරවයි…[සිංහල උපසිරැසි සමඟ] බයිස්කෝප් සිංහලෙන් September 1, 2011

මගේ පළවෙනි සිංහල උපසිරැසි වැඩේ තමා මේ. පොඩි පොඩි අඩු පඩු ඇති, ඒ ගැන කෙලින්ම කමෙන්ට් කරන්න කිසි අවුලක් නෑ. ඊළඟ එකේදි වැරදි හදාගන්නම්. මම මේ කියන්න යන්නේ එළකිරි කථාවක්, මේක පට්ට ලව් ස්ටෝරියක්. බයිස්කෝප් එක්ක ඉන්න හැමෝටමත් විශේෂයෙන් අපේ ආදරය කරන කොල්ලන්ට කෙල්ලන්ට පට්ටම ස්ටෝරියක්. මේකේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. කොල්ලා “Abhay Gulati ” [...] ඉතිරියත් කියවන්න »


කොක්කුංගේ ** කාල තුවක්කු හයි කිරීම… ගෝල්ඩ් fish ගේ blog ටැංකිය September 1, 2011

ඒ දවස් වල ඉස්කෝලේ අටේ හරි නවයේ හරි. අවුරුදු ඇති 13ක් 14ක් විතර. ආහ්… ඔය දවස් වලම තමා අර‍ බෝල ඇස් තියෙන කෙල්ලෙක් මගේ දිහා බල බල හිටියේ. ඒ දවස් වල ඉතිං ඔෆ් පිරියඩ් එකක් තියන්නේ මාර ලොකු දෙයක්. මොකද ඉන්ටවල් එකට විනාඩි 15යිනේ, ඒත් ඔෆ් පිරියඩ් එකකට තියෙනවා විනාඩි 40ක්. ඉතිං ඔය විනාඩි 40ම [...] ඉතිරියත් කියවන්න »


"තෙන්න.ඒ.කෝන්" ෆීචරින් "දාවිත් ගැට්ටා" අන්ඩ් "මාලි" Vs "ගැමුණු" "සයිබර් අවකාශයේ එන්ටර්ටෙයින්මන්ට් කුණුගොඩ" September 1, 2011

තෙන්න. ඒ. කෝන් ගේ හොදම යාලුවා දාවිත් ගැට්ටා දවසක් සකපෝරුව කරකවන ගමන් තාලයක් අල්ලන්න හිතුවා, මිනිහා ඉතිං රාග තාල වලට දස්සයා.. කොහොම හරි තෙන්න.ඒ.කෝනුත් වැඩේට උදව් කළා... යාලුවට සප් එක නොදන එකාගෙන් ඇති වඩේ මොකක්ද නේ :) ..දාවිත් කොල්ලා තාල ඇල්ලුවට සිංදු කියන්න දන්නේ නෑ :D ... ඒ උනාට තෙන්න.ඒ.කෝන් කොලුවා නම් රෑ පැල් රකිනකොට ලස්සනටම පැල් කවි කියන කොලුවා හැටියට ගමේ ප්‍රසිද්ධ වෙලා උන්නේ =D> ...පස්සේ දෙන්නා එක්ක එකතුවෙලා සකපෝරු රාගතාලෙට ... ඉතිරියත් කියවන්න »


කල්පාන්තයක ආරම්භයක් – පේරාදෙනියේ දී ලියූ කවි කතන්දර September 1, 2011

මේ කවිය මං ලිව්වේ පේරාදෙනියේ ඉංජිනේරු පිඨයට මුලින්ම ගිය දිනය ගැනයි. මං හිටියේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ. උදේම නැගිටලා සීතලේම ඇඟ හෝදලා, සුදු ඇඳුම් ඇඳගෙන, පානුයි පරිප්පුයි ගිලලා, කඳු බැහැලා, ගඟ තරණය කරලා මං එදා උදේ හත හමාරට විතර ඔය උඩින් තියෙන රොකට් එන්ජිම තියෙන තැනට ගියා මට අද වගේ මතකයි! අවුරුදු දාහතරක පාසල් ගමණක් අවසාන කරලා, වයස අවුරුදු දහනමයක තරුණයෙක් විදියට, එදා ඒ ගමන ගියේ කොච්චර සතුටක් හිතේ පුරෝගෙනද? මුළු ලෝකෙම ජයගත්තා වගේ, ... ඉතිරියත් කියවන්න »


ගුවන් යානයක ප්‍රධාන කොටස් – ගුවන අරා 3.0 බූඩිගේ තීරුව | buddie's column September 1, 2011

ඔන්න කියපු විදිහටම මේ පාර ඉදලා පටන් ගන්න යන්නේ වැඩිපුර තාක්ෂණික දේවල් වලින් අඩු කාටත් ආස හිතෙන පෝස්ට් පෙලක්. වැඩි පුර තාක්ෂණික පැත්ත දැන ගන්න ඕනේ නම් බූඩිට දන්වලා එවන්න. අද කතා කරන්න යන්නේ ගුවන් යානයක භාහිරින් පේන වැදගත් කොටස් ගැනයි. ආයෙමත් කියන්නේ මේ පෝස්ට් ඔක්කොම පදනම් වෙන්නේ Airbus ගුවන් යානා ගැනයි. ඒ මොකක්ද කියලා දන්නේ නැතිනම් මේ පෝස්ට් එක කියවලා එන්න. මේ පින්තූර වල දැක්වෙන්නේ Airbus ගුවන් යානා කිහිපයක් එම පින්තූර ... ඉතිරියත් කියවන්න »


ප්ලේන් පරක්කු වෙන්නේ ඇයි? – ගුවන අරා 2.2.1 බූඩිගේ තීරුව | buddie's column September 1, 2011

මේ ලිපියත් ලියවෙන්නේ ගුවන් යානා නඩත්තුව ගැනම තමා, ඇත්තටම මේ නඩත්තු කටයුතු ගැන කොච්චර ලිව්වත් ඉවර වෙන්නෑ. ඒතරමටම ලියන්න දේවල් තියෙනවා. නඩත්තු ගැන ලියපු පහු ගිය ලිපි කියවන්නේ නැතිව මේක කියෝලා වැඩක් නෑ. ඒක නිසා නඩත්තුව ගැන ලියපු පලවෙනි ලිපියත් , ඊලගට දෙවැනි ලිපියත්  ඒවගේම තුන්වෙනි ලිපියත් කියෝලා තමා මේ ලිපිය කියවන්න ගන්න ඕනේ. අලුත් ලිපි පෙලක් පටන් ගන්නවා කියලා අවසාන පෝස්ට් එකේ දැම්මට ඉතින් මේ ගැන කියන්නම ඕනේ කියලා හිතුනා, මොකද ... ඉතිරියත් කියවන්න »


ශ්‍රි ලාංකික නන්නාදුනන සයිබර් පහරදෙන්නන්ගේ කන්ඩායමක් විසින් පවසා සිටින්නේ pubudu siriwansa September 1, 2011

ශ්‍රි ලාංකික නන්නාදුනන සයිබර් පහරදෙන්නන්ගේ කන්ඩායමක් විසින් පවසා සිටින්නේ තමන් සාර්තකව ප්‍රධානම පෙලේ ආයතන කිහිපයක් වන ඇපල් ආයතනය , ෆේස්බුක් ආයතනය, මයික්‍රසොෆ්ට් ආයතනය ඇතුලු ආයතන කිහිපයක "ඩි.එන්.එස්" සර්වරයන්ට සාර්තකව ඇතුලුවන්නට පසුගිය දින කිහිපය තුලදී  සමවූ බවයි.               මෙම පහරදීම තුලදී සර්වරය මත තැන්පත් කරන හනිකර මෘදු කාංගයක් මගින් පහර දෙන්නන්ට අවස්තාවක් ලැබෙනවා ඩොමේයින් නාමයන් හා "අයි.පී" ලිපිනයන් අතරට පිවිස එම අඩවි වෙතට පැමිනෙන අමුත්තන්ව නිවැරදි වෙබ් අඩවිය වෙනුවට තමන්ට අවශ්‍ය අඩවි ... ඉතිරියත් කියවන්න »


මගේ ගමන් බිමන් තුන්වන කොටස – ලෝකාන්තය බලන්න මගේ අත්දැකීම් September 1, 2011

මම මේ ගමන ගැන හුඟාක්ම කණගාටුවෙන් කියන්නේ, මේ තමා මම ගිය අසාර්ථකම trip එක. මේක පටන් ගන්න නම් තිබුනේ මම ඉන්න විශ්ව විද්‍යාල ශිෂ්‍ය නේවාසිකාගාරයෙන්. එතැනදී බස්රථයේ වුන පැය දෙකක් පමණ ප්‍රමාදය කණගාටුදායක විදිහට පළවෙනි දවසේ බලන්න තිබුනු දේවල් ගොඩක් නොබලන්න වෙන තරම් වෙන බව අපිට තේරුණා. ඒත් මම මේ ගමනට එකතුවුනේ වැල්ලවාය නගරයෙන්. ඒ මම මගේ යාළුවෙක් එක්ක එයාලගේ ගෙදර ගිය නිසා. ගමන වැටිල තිබුණේ  අම්පාර, සියඹලාණ්ඩුව. මොණරාගල හරහා ... ඉතිරියත් කියවන්න »


මීයෙකු වීම සහ මි හදවතක් තිබීම පල්ලියේ කතා September 1, 2011

මීයා හැමතිස්සෙම පූසට බයෙන් ඉන්නව දැකපු දෙවියන්ට මීය ගැන දුක හිතුනලු. ඉතින් දෙවියො මීයව පූසෙක් බවට පත් කලාලු. පූසෙක් උනාට පස්සෙ මූ මුලු දවසම බල්ලට බයෙන් ගැහි ගැහි ජීවත් වුනාලු. ඉතින් දෙවියො මේකව බල්ලෙක් බවට පත් කලාලු. බල්ලෙක් උනාට පස්සෙ මේක දිවියට බයේ දවසම ගැහි ගැහි හිටියලු. දෙවියන්ට මේක ගැන තවත් දුක හිතිල මූව දිවියෙක් බවට පත්කලාලු. දිවියෙක් උනාට පස්සෙ මූ දඩයක්කාරයොන්ට බයේ දවසම නොසන්සුන්ව ඉන්න ගත්තලු.මේක දැකපු දෙවියො ආයෙන් මූව මීයෙක් බවටම ... ඉතිරියත් කියවන්න »


ටීචට ආදරෙයි! සංජු ගේ සයිබර් සමාගම September 1, 2011

මේ සිද්ධිය වුණේ අපි බ්ලොක් ටීචින් වලට ඉස්කෝල වලට සති 2 කට ගිය එක අවස්ථාවක. ඉස්කෝලෙ මොකක්ද කියලා නම් අහන්න එපා කැපුවත් ඉස්කෝලෙ නම් නම් කියන්නෙ නෑ. මේක හරිම පොඩි සිද්ධියක් ඒත් අදටත් මට මතක් වෙනකොට හිනා යනව. මතක විදියට මේ සිද්ධිය වුණේ 2004 හෝ 2005 වසර දෙකෙන් එකක.  අපි ඉතින් සුදු සාරි ඇදලා ඉස්කෝල වලට යනකොට ඉස්කෝලවල ඉන්න ටීචලා දැන ගන්නවා සති 2ක් විතර පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න පුළුවන් කියලා. පොඩි ... ඉතිරියත් කියවන්න »


ඇමති එස්.බී.ගේ ආරක්ෂක රථ ගායට ජීවිතයක් බිලි / Sri Lanka’s Minister’s back up vehicle takes life of an engineer W3Lanka September 1, 2011

ඇමති එස්.බී. දිසානායකගේ පුතා ගුවන් තොටුපළෙන් කැඳවාගෙන ඒමට පවනට බඳු වේගයෙන් ඉගිල්ලෙමින් තිබුණු මහජන මුදලින් නඩත්තු වන ඇමති ආරක්ෂක රියක් විසින් යට කර දමා ගිය 61 හැවිරිදි විශ්‍රාමික ඉංජිනේරුවරයකු අභාවප්‍රාප්තව ඇති අතර, ඔහුගේ බිරිඳ අසාධ්‍ය තත්වයෙන් කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මෙසේ මෙම පුරවැසියන් දෙදෙනා යට කර පළා ගිය ඇමති ආරක්ෂක රිය පදවා ඇත්තේ පොලිස් නිලධාරියෙකි. ඔහු පොලිසියට භාර වී ඇත්තේ පොලිසිය හා යුද හමුදා බුද්ධි අංශ විසින් ... ඉතිරියත් කියවන්න »


මාළුවෝ – 2 යතාර්තවාදියා September 1, 2011

බිත්තර සාරු වල ඔබල ඊට පස්සෙ පාන් කුඩු වල දවටල ගැඹුරු තෙලේ බැද ගත්තු මාළු පෙත්තක රස බල බල ඉන්න කොට ” මාළුවෝ පෝස්ට් එක බාගෙට අප්ඩේට් උනා. ඉතින් ඉතිරි ටික මේ විදියට ” මාළුවෝ- 2″ කියල ලියනවා. තද කෝපයක් , ආවේගයක් ආවාම සමහරුන්ගෙ ඇඟ පත නලියනව. ඒකට තමා කියන්නෙ මාළු නටනව කියල. ඒ නටන්නෙ පේශි. මාළුන් ගෙත් අපි කෑමට ගන්නෙ මේ පේශි. මිනිසුන්ගෙත් පේශි වැඩි කටු අඩු අය ඉන්නවා වාගෙ ... ඉතිරියත් කියවන්න »


තාරුණ්‍යය mini කවි September 1, 2011

තටුසලා පියඹනානිදහසේ ඉගිලෙනාසුන්දරය ජිවිතයමල් පුසුඹ කැටිවෙලා ඉතිරියත් කියවන්න »


ආරම්භය මට හිතෙන හැටි September 1, 2011

හැමදාම බ්ලොග් එකක් පටන් ගන්නම් කියල හිතාගෙන හිටියට ඕක කරගන්න ඔන්න අදයි  ඉස්පාසුවක් ලැබුනේ. හැමදාම එක එක අයෙගේ බ්ලොග් බලබල කොමෙන්ට් එකක් වත් නොදා මාරු උනේ සිංහල කොටන්න තිබ්බ නොහැකියාව හින්දමයි. ඔන්න කාලිංග මල්ලිටයි ගූගුල් එකටයි පින් සිද්දව්න්න ඒ ප්‍රශ්නෙත් ඉවරයි. දැන් ඉතින් පුළු පුළුවන් වෙලාවල මට හිතෙන දේවල් බලන කෙනෙකුට බලන්න ඔහේ ලියලා දාන්න බැරිය. එහෙනම් ඕන් ඇ............!  ඉතිරියත් කියවන්න »


නම බලපුවාම මට හිතෙන දේ මට හිතෙන හැටි September 1, 2011

නම කියන්නේ ඕනෑම දෙයක් හරියටම හදුනා ගන්න ඒ ඒ වස්තුන් වලට අනන්‍යව ලබා දීල තියන දෙයක්නේ. එත් ඉතින් සමහර නම් බලපුවම මට නම් ටිකක් මොකක්දෝ  වගේ. මිනිස්සුන්ට දීල තියන නම් ගැන කතා කොරොත් නම් කියල වැඩක් නැ.මම කතා කරන්නේ මිනුස්සුන්ගේ නම් ගැන නෙවේ. නිතරම බයිසිකලේක නැගල දුර ගමන් යන මගේ එක විනෝදාංශයක් තමයි එක එක වියාපාර, ආයතන වලට දාලා  තියන නම බලලා එක ඒ තැනට ගැලපෙනවද කියල බලන එක. ඔන්න මට ... ඉතිරියත් කියවන්න »