අපි දුප්පත් ද ?. kadulla September 27, 2011

ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ දුප්පත් රටක් යැයි කියනා අය ඉන්නවා . ඒ මොන බොරුවක්ද ? . කියන්න බය ප්‍රගතිශීලී ඇත්තෝ ඒ කතාවට තර්ක විතර්ක සහිතව උදාහරණ ඉදිරිපත් කරමින් පස් පඩංගුවේ බැණ වදින්නට පටන් ගන්නා නිසයි. මේ දිනවල   අන්ත වම සහ අන්ත දකුණ කියන කදවුරු දෙකේම ගෙවල් ඇතුලේ වලං පිගන් එහාට මෙ‍හාට විසිවී  ජනේල් දොරවල් වලිනුත්  [...] ඉතිරියත් කියවන්න »


හුදකලාවම පිපුන අරලිය කියවන්න මගේ ඇස September 27, 2011

හුදකලාවම පිපුන අරලිය. ඇහැ ගැටුනේ 2010 සැප්තැම්බර්,     කැමරාව – Canon EOS 50D Filed under: ඇස ගිය තැන් ඉතිරියත් කියවන්න »


අගමැති පුතුගේ විවාහයේ සම්පුර්ණ ජයාරූප ඇල්බමය Gossip9.com September 27, 2011

අනුරාධ - දිලිනි අතිනත ගත් දා Photographer : Studio 3000Wedding Planner - Eventz N Trendz ඉතිරියත් කියවන්න »


Corel Draw Graphics Suite X4 Full Version එක ඕනද? Irusha Hasantha September 27, 2011

ඔන්න මම අද ඕගොල්ලනට ගෙනාවේ (Graphics කරන අයට) හොද Soft එකක් ගැන.දැන් ඉතින් කට්ටිය දන්නව ඈති මම අද ගෙනල්ලා තියන Soft එක මොකක්ද කියලා මොකද පිංතුරය දැක්කම හිතා ගන්න පුලුවන් නේ.හරි හරි වැඩි කථා ඕන නැ අපිට මේ Soft එකෙන් Graphics පට්ටටම හදාගන්න පුලුවන්.මම බොරු කියන්න ඕන නැ මම මේ Soft එකෙන් ප්‍රයෝජන ගන්න විදිහනම් දන්නේ නැ .මම ඕනනම් ඕගොල්ලනට ඒකට විසදුමක් දෙන්නම්.මම හිනවා මේක කියවන හැම කෙනාටම fb ගිණුමක් ... ඉතිරියත් කියවන්න »


KATHANDARA BOONDIYA | සඳේ රහස් – [කූඹියා] බූන්දි|BOONDI September 27, 2011

ග්ලාස් එක ගනිං - ඉතිං දා ගනිං අහස දිහා බලපං උඹට පේනවද හඳ. ඔව්වොව් බං අර පේන්නේ- ඕකා මං පොඩි කාලෙත් ඔය වගේම පාණ්ඩු පාටයි. හරි ගමු. හිටපං. චියර්ස්. නෑ බං අද පෝයනේ. හොර පොට් එහෙකිං ගෙනාවේ. එච්චර අවුලක් නෑනේ. බයිට් එක ෂේප් නේ? පුංචිම කාලෙ තාත්තා මාව වඩා ගෙන බෝක්කුව ගාවට යනවා. ඔවු බං නිකං හීනෙං වගේ මතකයි. ඒ කාලෙත් ඕකා ඔය අහසෙ ඔය විදිහටම හිටියා. මූසලයා. නෑ බං අම්මා එන්නෙ හෙට උදේට. වරු තුනක් ... ඉතිරියත් කියවන්න »


දුන්හිඳ සුරකිමු – www.dunhinda.com Dunhinda September 27, 2011

දෙස්‌ විදෙස්‌ සංචාරක ආකර්ෂණය දිනාගනිමින් නරඹන්නන්ගේ මනදොළ සනසාලමින් ඇද හැලෙන දුන්හිඳ ඇල්ල දිනපතා විශාල පිරිසක්‌ නැරඹීමට එන ස්‌ථානයකි. විශේෂයෙන් පාසල් නිවාඩු කාලයට සහ විදේශීය සංචාරකයන් මෙරටට පැමිණෙන සමයේදී දුන්හිඳ ජනයාගෙන පිරී ඉතිරී යයි. විශේෂයෙන් විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාවේ දියඇල අතර නැරඹීමට වඩාත්ම ප්‍රිය කරන දිය ඇල්ලක්‌ බවට දුන්හිඳ ඇල්ල පත්ව ඇත. මෙහි ඇති අධික ජලකඳ සුකොමාල ලීලාවෙන් පහළට පතිත වීම ඔවුන්ගේ වින්දනයට හේතූවී තිබේ. එහෙත් දුන්හිඳ නැරඹීමට දිනපතා පැමිණෙන පිරිසට ... ඉතිරියත් කියවන්න »


ගූගල්+ අධිවේගයෙන් ඉදිරියට…. pubudu siriwansa September 27, 2011

ගූගල්+ වෙත භාවිතා කරන්නන් කැදවා ගැනීමේ සීමා මායිම් මැතකදී ඉවත් කරනු ලැබීය. වෙබ් විස්ලේශන සමාගමක ගනනය කිරීමකට අනූව එම සීමා මායිම් ඉවත් කිරීමත් සමග ගූගල්+ වෙත භාවිතා කරන්නන් සපැමිනීමේ වේගයේ ඉහලයෑම  සියයට 1,269 ලෙස ඉහල ගොස් ඇති බවටයි පැවසෙන්නේ. සතියක් තුල මිලියන 15 පිවිසීම් සමග අඩවිය වෙත පිවිසීම අනූව ගනනය කරන විට 54 වන ස්ථානයේ පසුවූ ගූගල්+ 8වන ස්ථානයට සමාජ ජාලා අඩවි අතරින් තම ස්ථාවරය වර්ධනය කරගෙන ඇති බවටයි පැවසෙන්නේ.වැඩි ... ඉතිරියත් කියවන්න »


Gordonia ceylanica 2011-09-27 20:47:00 Gordonia ceylanica September 27, 2011

අනේ ඇත්තට මං වගේ පොරක්.මටත් හිතාගන්න බෑ මං ගැන.වෙලාවකට මං ගැනම දුකයි ඇයි මං මෙහෙම ඉන්නෙ කියලා.කොහොම වුනත් මට පේන හැටියට මට මේ වැඩේ තව කොච්චරකල් කරන්ට හම්බෙයිද දන්නෙ නෑ.කරපු ටික කාලෙ ගැන සෑහෙන තෘප්තිමත් වෙනවා.ඒකට ස්තූති කරන්න මේක අවස්තාවක් කරගන්නවා.අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයි,ඒ කාලෙ ඇතුලත අපි කොයිතරම් නම් දේවල් කරනවද?පොඩිම කාලෙ කෝම්පිට්ටුවක් හදලා ෆුල් ආතල් එකේ හිටියට පස්සෙ ඒක මදි වුනාම,සෙල්ලම් ගෙවල් හදන්නෙ අපිමයි.ඊට පස්සෙ එක එක ... ඉතිරියත් කියවන්න »


තවත් ඍතුවකට පසු – [හදවතට පාඩමක්] කව්මුතු | Kavmuthu September 27, 2011

ඉතින් ඊට පස්සෙඍතුව පුරාවටමමුකුලිත නොවූ පුශ්පයන් දෙසහැරීවත් නොබැලුවෙමි.රැගෙන යා හැකි කැකුළු පමණක්හිමින් සීරුවේ,තෝරා බේරා ගතිමි.නේත‍්‍රා මංජරියෙන්දිය දෝතක් ගෙන,එකැකුළු සීරුවෙන් බහාලූවෙමි.පැහැය රසවිඳ තව ටිකක්යළිදු නොම එන ඍතුවට සමුදුනිමි.දැන් ඉතින්,එළිය මැද හිඳ අඳුර නොසයන්නටහදවතට තරවටු කරමි.සිහිල් මද පවනතරට එබෙන රන් කෙඳි දහර සමගින්,හිමින් සීරුවේ හාද වෙමි.ඔබ මොබ සරන,කුරුලු කිචි බිචි හඬටදෙසවන දිග හරිමි.අහස් කුස සිසාරා ගිජුලිහිණින් දපියා සලන බව පසක් කරගමි.නෙක මල් මකරන්ද සුවඳහදවතින් උරා බොමි.සුවඳ මල් වල පවා නටු අග කටු බව,හදවතට ... ඉතිරියත් කියවන්න »


අඟුරු නොකා වතුර නොබී මෙල්බන් යන යකඩ යකා ඔසිකතා September 27, 2011

කවුරු හරි හිතන්න පුලුවන් කවදාවත් නැතුව මොකද  එකපාරටම කෝච්චියක් ගැන කියන්න ගත්තෙ කියල.ඒත් මේ පොඩි සටහන වික්ටොරියා ප්‍රාන්තයෙ දුම්රිය සේවය ගැන.මෙහෙම සටහනක් ලියන්න ප්‍රධානම හේතුව , තාමත් සියයට අනූවකටත් වඩා සුද්ද හදල දීල ගිය පරන රේල් පාරවල් වල දුවන අපේ දුම්රිය සේවය ගැන හිතුනම ඇතිවෙන දුකත් එක්ක ,කවද හරි අපේ රටේ අයටත් මෙහෙ වගේ සැප පහසු දුම්රියකින් ගමන් යන්න පුලුවන් වේවා කියන ප්‍රාර්තනාවත් එක්ක මෙහෙම ලියන්න හිතුන. පොඩ්ඩක් ඉතිහාසයට ගිහිල්ල ... ඉතිරියත් කියවන්න »


දුම්රිය රියැදුරන් ආරම්භ කළ වෘත්තීය කි‍්‍රයාමාර්ගය අද දිනයේත්….. LANKA eLINK September 27, 2011

ඉන්දීය බලවේග කට්ටල ධාවනයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා දුම්රිය රියැදුරන් ආරම්භ කළ වෘත්තීය කි‍්‍රයාමාර්ගය අද දිනයේත් කි‍්‍රයාත්මක වෙයි. රියැදුරන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු වෘත්තීය කි‍්‍රයාමාර්ගය දියත් කරන බවයි ලොකමොටයෝ ඉංජිනේරු සංගමය පවසයි. කෙසේ වෙතත් ඉන්දියාවෙන් ආනයනය කළ එස් 11 දුම්රිය බලවේග කට්ටල ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.ටී. [...] ඉතිරියත් කියවන්න »


සිල්වාවරුන්ගේ මුන්නේශ්වරම් වික්‍රමය Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය September 27, 2011

මහා විනාශයක් නැවැත්වීමට මැදිහත් වීමෙන් මර්වින් සිල්වාඇමැතිතුමා මහත් වූ කුසල් සම්භාරයක් අත්පත් කරගත් බව  පසුගිය ඉරිදා දිවයින පුවත්පතට ලිපියක් සපයමින්නලින් ද සිල්වා මැතිතුමා ප්‍රකාශ කොට තිබුනි.හලාවත මුන්නේශ්වරම් හි භද්‍රකාලිකෝවිලේ පැවැත්වීමට ගිය සමූහ සත්ව සංහාර අවස්ථාවේදී එම පරිශ්‍රයට පැමින ඇමැතිමර්වින් සිල්වා විසින් කරන ලද රගපෑම මෙම ප්‍රශංසාව සදහා පාදක වී තිබුනි. නලින් දසිල්වා - මර්වින් සිල්වා  දෙබෑයන්ට දුමින්දසිල්වා ද එකතු කල විට නිර්මානය වන සිල්වා ත්‍රිමූර්තිය වූ කලී රාජපක්ෂවාදයේ අශ්ලීලඅවිඥානය හකුලුවා ... ඉතිරියත් කියවන්න »


දඩයම.. Bunny ගේ සිතුවිලි September 27, 2011

ඇත්ත වශයෙන්ම කිවත් මේක රෙඩියෝ එකෙ ගිය කතාවක්.. මේක දාන කං මාව පොපිය පොපිය උන්නෙ :D කෙලින්ම කතාව කියන්නම්.. වැඩි කැපිලි නැ.. බොරු ටොක්ස් නෑ.. හරියේ.. වන්ස් අපෝන ටයිම් උන්නාලු කින් කෙනෙක්.. එහෙම නැතිනම් කඩ්ඩෙන් කිවොත් රජෙක්.. හරියේ.. මේ රජා තම සෙකට්රි.. එහෙම නැතිනම් පුරොහිත එක්කලා කතා කර කර උන්නාලු..රජා ඉතිං තවුසන් ටෝක්ලු දෙන්නෙ.. හරියේ.. රජා: උඹට කියන්න පුරෝ.. දඩයම් කරන එකත් සෙල්ලම් නැ.. මට ඔය ගැන පුදුම එක්ස්පිරියන්ස් එකක් තියෙන්නෙ.. පුරෝහිත: අම්මපාආආ? ඒ ... ඉතිරියත් කියවන්න »


අපි ජීවත්වන්නෝ -294 ඔවුන් නම් කියන්නෙ පුද්ගලික කඩකාරයන්ට සල්ලි නැහැයි කියල Sinhala story Blog September 27, 2011

ඇය පිටත් වී ගිය පසු, කීරා මංගල ඇඳුම හැඳ බැලුවා ය. එය දිගු විය. මධ්‍යයතන යුගයක ගවුමක් සේ අරුමෝසම් බවින් තොර විය. එහි තදට ඇදි අත් ඇයගේ අත් වලට වඩා කෙටි විය. එහි තදට ඇදි කොලරය ඇයගේ නිකටට වඩා උස් විය. එය සම්පූර්ණයෙන් ම ලේස් වලින් යුතු වූවා මිසක වෙනත් කිසිම ආයිත්තමකින් සැරසී නොතිබිණ. ඇය දිගු කණ්ණාඩිය ඉදිරියෙන් හිටගෙන හැඩ බැලුවා ය. ඇයගේ අත් ඇඟ දෙපසිනි. අත්ල ඉහළට හැරී ඇත. ... ඉතිරියත් කියවන්න »


ඇමෙරිකන් ආණ්ඩුව ජාතක කල ලේ උරා බොන තඩියන් අරුණි ශපීරෝ‍ වෙතින් September 27, 2011

වර්තමානයෙන් පටන් ගෙන අතීතට දුවන්න හිතන්නෙ. මේ වඩාත් ම නිදහසක් තවමත් පුරවැසියාට තියන ලොව එකම රට ගැනයි. නිදහස් වෙළඳපොල (free market) පවතින විට ධනවාදී ආර්ථික ක්‍රමය (capitalism) සාර්ථක වෙයි. ප්‍රජාතන්ත්‍රවාදයක් (democracy) තිබීමෙන් රටේ නීති කඩන ලොකු කුඩා කාටත් දඬුවම් දෙන හැකියාවක් ලැබේ. සම්පූර්ණ බලය පුද්ගලයා සම්පූර්ණ දූෂිතයෙක් කරන මිනිස් ස්වභාවය සැලකිල්ලට ගත් නිසා ඇමෙරිකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැදී තියෙන්නේ විධායක, ව්‍යවස්ථාදායක හා නීතිමය යන තුන් කට්ටුවට බෙදී යන checks ... ඉතිරියත් කියවන්න »


OS කිහිපයක් ඇති පරිගණකයකින් එක් OS එකක් අයින් කරන්න පුලුවන්ද ? Geeth's Blog September 27, 2011

ඇත්ත කතාව නම් බැහැ කියන එක තමයි. මොකද සාමාන්‍ය මෘදුකාංගයක් වගේ Operating System එකක් Uninstall කරන්න බැහැ. ඒ වුනාට පොඩි උපක්‍රමයක් භාවිතා කරන අනවශ්‍ය මෙහෙයුම් පද්ධතිය ඉවත් කරගන්න පුලුවන්‍. ගොඩක් දෙනෙක් කරන්නෙ අනවශ්‍ය මෙහෙයුම් පද්ධතියට අදාල ෆයිල්ස් ටික ඩිලිට් කරන දාන එක. ඒත් පරිගණකය බූට් වෙන අවස්ථාවෙ පෙර පරිදිම පද්ඨතිය පනගන්වන්න අවශ්‍ය කුමන... [ සාරාංශයක් පමණයි. සම්පූර්ණ ලිපිය කියවීමට බ්ලොග් අඩවිය වෙත පිවිසෙන්න ] ඉතිරියත් කියවන්න »


වැලිතලප සහ ගුරුතරුව පිණි පළස September 27, 2011

මොකක්ද මේ මාතෘකාව පැණියි හොදියි වගේ නේ,  ගැලපෙනවා වගේ පේනවද නිකමටවත් සමහරවෙලාවට මං හරිම ප්‍රිය කරන දෙයක් තමයි පැරණි වේදිකා නාට්‍ය ගීත රස විඳින එක, නිස්කලංකව ඇස් දෙක පියාගෙන ඒ ගී අහන්න මං හරි ආසයි. හැබැයි ඒ සිංහබාහු, මනමේ, කුවේණි, හුනු වටයේ කථාව, දෙපානෝ, මූදු පුත්තු, කුණ්ඩල කේශී වගේ පැරණි ඒව තමයි.  මෑත කාලයේ බිහිවෙච්චි නාට්‍ය ගැන කථාකරන්න ඒ ගැන හරි දැනීමක් මට නෑ..මං  සජීවීව ශාලාවක නරඹපු අන්තිම වේදිකා නාට්‍යය තමයි  ජයලත් ... ඉතිරියත් කියවන්න »


වින්ඩෝස් 8 වල යුනිකේත සහය.. dedunumax » සිංහල September 27, 2011

මම ටිකක් දවස් වින්ඩෝස් 8 පාවිච්චි කලා. ඇත්තටම සිංහල යුනිකේත හරියටම වැඩ කරන්නේ නැ කියලා මට දැනුනා. ඇත්තටම විස්ටා වල තියනවා වගේමයි ලේඩේ. ඉතිං මම Vista Quick Fix එක දාලා බැලුවා. ඇත්තටම නියමෙට වැඩ කරනවා. මොනවා තිබුනත් වැඩක් නැනේ සිංහල වැඩ කරන්නේ නැතිව. ඇත්තටම එක වින්ඩෝස් 8 එලියට එද්දි එකතු වෙලා එයි කියලා හිතනවා. රෙන්ඩරින් නම් සිංහල වල කිසි ප්‍රශ්නයක් නැ. තිබුනේ කොම්බුවල අව්ල. එකපාර කොම්බුවයි අල්කිරිමයි වගේ දාන්න බැරිව තිබ්බේ දැන් ... ඉතිරියත් කියවන්න »


ජපානයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට Hot And Fast News September 27, 2011

ශ්‍රී ලංකාවට මෙතෙක් විවෘත නොවූ ජපානයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා ලබන වසරේ සිට මෙරට තරුණ තරුණියන්ට හිමිවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.ජපානයේ කර්මාන්ත ශාලා ප්‍රධානීන් කිහිපදෙනෙකු සමඟ පසුගියදා පැවති සාකච්ඡා වලදි මෙම එකඟතාවයට පැමිණි බව එම කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රවලට අමතරව එරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලාවල පුහුණු අභ්‍යාස ලාභීන් ලෙස ශ්‍රී ලාංකියින් බඳවා ගැනීමට ද අදාළ සාකච්ඡාවේ දී ඔවුන් එකඟ වූ බව ... ඉතිරියත් කියවන්න »


the small monk(අපේ පොඩි සාදු) ansathu dinapotha September 27, 2011

සිරිසෝම අයියෙ මොකෝ ඔහේ අර පොඩි හාමුදුරුවන් එක්ක නිකංවත් කතා නොකලෙ...අනේ මේ යන්න නංගි යන්න..ඕක අර දයාපාලගෙ කෙල්ලත් එක්ක යාලුවෙන්න මනමාල කම් කරල පස්සෙන් පහු ඒක හරිගියේ නැතුව ගිහිං සිවුරක් දාගත්ත..ඔහොම නෙමෙයි අහසින් ආවත් මේ සිරි නෙමෙ ඔය මනමාල සාදුට වඳින්නෙ..ඔහෙල දන්නෙ නැති උනාට මේ ලඟදිත් දයාපාලගෙ ගෙදර ගිහිං බණකියන්න අරං..ඒපාර දයාපාල හොඳින්ම කියල හාමුදුරුවනේ අපිට බණ අහන්න හොඳනම් අපි එන්නම් ආයෙ හාමුදුරුවො මෙහෙ නාවට කමක් නෑ කියල....අපේ මහ එක්කෙනා ... ඉතිරියත් කියවන්න »


මම ඒ බෝයිව දන්නවා අචිර‍‍ගේ දිනසටහන් September 27, 2011

මේ සිද්දිය වුනේ අපේ කන්තෝරුවෙ ටික කාලෙකට කලින්. ළගදි සිද්ධිය ආයි මතක් වුන හන්ද ලියන්න හිතුනා. සිද්දිය වුනේ ලි‍ෆ්ට් එක ඇතුලෙ. අපේ කන්තෝරුවෙ ඉන්නවා අන්තෝනියෝ (නියම නම නෙමෙයි) කියල කෙනෙක්. එයාගෙ වැඩ රාජකාරි තියෙන්නෙ කන්තෝරුවෙ නඩත්තු වැඩත් එක්ක. මේ මනුස්සයා වයස 50 ක් විතර වුනාට 40ක විතර පෙනුම තියෙන්නෙ. ඒ වගේම කරමලෙත් ටිකක් විතර තියනවා.  ගෑණු පරාණයක් පේන්න ටිකක් අමාරුයි.ඉතින් කන්තෝරුවට දවසක් ආවා අළුත් ගෑණු ලමයෙක් වැඩට. හරිම හැඩකාර දැරිවි. ... ඉතිරියත් කියවන්න »


දයාබර කුමරියේ…………… බිගුසර September 27, 2011

වෙනද මම ගොඩක් සතුටින් ඉදපු දවසක අද මම ගොඩක් දුකින් ඉන්නේ.අනේ මම වෙනද නුබට සුබ පතන්න ඇගිලි ගැන්නා.වෙනද මම සුභ පැතුවම මගේ පුංචි කුමාරි සතුටින් හිනාඋන  හැටි මට තමත් මතකයි. එත් මම අද ගොලුවෙලා.නැහැ අත්තටම ගොලු කරල.....මගෙ පුංචි කුමරිගෙ උපන්දිනේ වෙනුවෙන් සුබ පතන්නවත් මට අයිතියක් නැ....ඇත්තටම ඔයගේ අම්මයි තාත්තයි ජිවිතේ 1 දවසක් හරි අදරේ කරපු මිනිස්සු උනානම් අපේ ආදරේ වෙනුවෙන් මෙහෙම උත්තරයක් කවදාවත් ලැබෙන 1ක් නැ.ඇත්තටම මට ඔය ඇස් දෙක ... ඉතිරියත් කියවන්න »


‍ලෝකයේ සිටි ප්‍රසිද්ධම පුද්ගලයන්ගේ ඕපාදූප කියවන්නට ඕනෑකමක් තිබේද? +18 – The Private Lives of the world famous people සත් සමුදුර September 27, 2011

මේක නම්  හොද පුරුද්දක් නොවන බව සමහර අය කියන අතරේ තවත් සමහරෙක් මෙවැනි දේ ගැන සෑහෙන්න කැමැත්තකින් වගේම අවධානයකින් ඉන්න බව අමුතුවෙන් කියන්නට ඕනෑනැහැනේ. ඒ කොයිවිදියට වුනත් අභය හේවාවසම් මහතා පරිවර්ථන කරල ලද පොතක් තමයි ලොව ප්‍රකට අය පිළිබදව අප්‍රකට තොරතුරු කියන පොත. මෙහි මුල් ඉංග්‍රීසි පොතේ නම තමයි  The Private Lives of the world famous people.මෙහිදී අප දන්නා කියන චරිත වන හිට්ලර්, අයින්ස්ටයින්, මාවෝ සේතූං, නැපෝලියන්, චාර්ලි චැප්ලින් හා ... ඉතිරියත් කියවන්න »


කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන් අහලම දැනගන්න මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog September 27, 2011

ඔන්න ඔයාලට අවස්ථාවක් තිබෙනවා කොටස් වෙළඳපළ ගැන කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන්ම අහල දැනගන්න.බස් රේඩියෝවේ (දන්නෙ නැති අයට: බස් රේඩියෝව කියන්නෙ සිංහල බ්ලොග්කරුවන් කණ්ඩායමක් විසින කරගෙන යනු ලබන අන්තර්ජාල ගුවන්විදුලි වැඩසටහනක්.) අද රාත්‍රී "බස් මැගසින්" වැඩසටහනෙන් මම එනවා ඔබත් එක්ක මේ ගැන කතා කරන්න.ඔබත් කැමති නම් එන්න, සවන්දෙන්න බස් රේඩියෝ මැගසින් එකට. වෙබ් අඩවිය : www.buzzradio.lk වේලාව : රාත්‍රී 8.30 - 10.00ඉතින් පොඩ්ඩක් අහගන්නකො මොනව ගැනද අපි කතා කරන්නෙ කියල.කොටස් වෙළඳපළ කියන්නෙ මොකද්ද, ඒකෙන් තියෙන ... ඉතිරියත් කියවන්න »


කොළඹ නරගයේ සිඟමනේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනේ – පුවතක් :::::: කසාපබ්බත ෴ September 27, 2011

මේ රටේ ඉන්න සම-හරක් නොදන්නවා වුණාට හිඟාකෑම නීතියෙන් තහනම්. ඒක ලංකාවේ දඬුවම් ලැබිය හැකි වරදක්. දැන් වෙලා තියෙන්නේ මේ සියලු හිඟන්නෝ වැටුප් ශ්‍රමික‍යෝ වෙලා. ඒ කියන්නේ හිඟන මුදලාලිලා යටතේ සේවය කරන ශ්‍රමිකයෝ. අපි දෙන හැම රුපියලකින්ම වැඩි කොටස යන්නේ මේ හිඟන මුදලාලිට. ඒ අය යන්නේ ප්‍රාඩෝවලින්. කන්නේ හිල්ටන් ගලදාරිවලින්.මේක මහා පරිමාණ පතාළ බිස්නස් එකක්. ඒ නිසා මේක කොළඹ ට්‍රැපික් ලයිට් ළඟ විතරක් නෙමේ මහ මග, බසයේ, කෝච්චියේ හිඟාකෑම තහනම් කළ ... ඉතිරියත් කියවන්න »


4. පඨම සද්ධම්මන්තරධාන සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala September 27, 2011

1. ´´මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්‍මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්. 2. ´´කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහු සකස්කොට ධර්‍මය නොඅසත්ද, සකස්කොට ධර්‍මය නොපිරිවහත්ද, සකස්කොට ධර්‍මය නොදරත්ද, සකස්කොට දරන ලද ධර්‍මයන්ගේ අත්‍ර්‍ථය පරීක්‍ෂා නොකරත්ද, සකස්කොට අන්‍ර්‍ථය දැන, ධර්‍මය දැන, … Continue reading → ඉතිරියත් කියවන්න »


නූතන සිංහල ටෙලිනාට්‍ය ගැන මගේ අදහස හතර වටේ September 27, 2011

මම ටෙලිනාට්‍ය ලෝලියෙකු නොවෙමි. අහබු ලෙස දු‍ටු ටෙලිනාට්‍ය කොටස් වලින් ගොඩනඟාගත්, ලාංකේය ටෙලිනාට්‍ය කලාව ගැන මාගේ අදහස මෙසේය. මා කුඩාකල ආශාවෙන් නැරඹූ අඹයාළුවෝ, පලිඟුමැණිකේ, චරිත තුනක්, යශෝරාවය, කඩුල්ල, ඇල්ල ලඟ වලව්ව, දඩුබස්නාමානය වැනි ටෙලිනාට්‍ය අද දක්නට නැත.  ඒ වෙනුවට අද නිෂ්පාදනයවන බහුතරයක් ටෙලිනාට්‍ය වලට පාදක වන්නේ, බොලඳ ආදර කතාවක් වටා ගෙතුනු බාල නවකතාවකි.  මෙහි තේමාව බොහෝවිට තුන්කොන් හෝ සිව්කොන් ආදරයකි. මෙම ආදරය වටා ගොඩනැගෙන අතුරු කතා අතර මංකොල්ලයක්, පැහැරගැනීමක්, තර්ජනයකිරීමක් හෝ කප්පම්ගැනීමක් ... ඉතිරියත් කියවන්න »


පූසොන්ටත් දිවි නසාගන්න හිතෙනවද? තවත් පූස් කතාවක්. මංකඩ September 27, 2011

ජීවිතේ හරිම පුදුමාකාරයි. සමහර දේවල් අපේ ජීවිතේට ළංවෙන්නෙ හිතාගන්න බැරි විදිහට. ඒත්  ඒ දේවල්ම ආපහු අපෙන් ඈත්වෙන්නෙ හීනෙකින්වත් නොහිතපු හිදිහට. අපට සතුට ගෙනාපු දේවල් අපෙන් ඈත්වෙන්නේ ඒවා අපට ලැබෙන්න කලින් හිටියටත් වඩා දුකකට අපව පත් කරල. සමහරවිට දරාගෙන ඉන්න බැරිතරම්. එහෙම වුනාම තියෙන විසඳුම මොකද්ද? එහෙම විසඳුමක් තියනවද? මාස ගානක් තිස්සේ එකම විදිහට තිබිලා පල්වෙලා තිබුන මංකඩට මොනවහරි ලියන්න ඕන කියල කාලයක් තිස්සෙ හිත හිත හිත හිටියේ. ඒත් ලියන්න තරම් හිතට සැනසීමක් ... ඉතිරියත් කියවන්න »


භාණ්ඩයක් මිලට ගැනීමේදී පාරිභෝගිකයා දැනගත යුතු නීතිය අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... September 27, 2011

ඉතිරියත් කියවන්න »


ජනපති දිවයිනට….. LANKA eLINK September 27, 2011

එක්සත් ජාතීන්ගේ 66 වන මහා මණ්ඩල රැස්වීමට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටි ජනපති මහින්ද රාජපක්ෂ අද අලූයම දිවයිනට පැමිණියේය. ඩුබායි සිට පැමිණි ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ජනපති ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණි බව සිහසර වාර්තාකරු පවසයි. මෙම සංචාරයේදී ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම් බන් කී මූන් , අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා , [...] ඉතිරියත් කියවන්න »


සංචාරක දිනය උත්කර්ෂවත් අන්දමින් ……. LANKA eLINK September 27, 2011

ලෝක සංචාරක දිනය අදට යෙදී ඇත. සංචාරක ව්‍යාපාරයට ඇති ‘‘ සංස්කෘතික නැමදියාව ’’ මෙවර සංචාරක දිනයේ තේමාවයි. ලෝක සංචාරක දිනය උත්කර්ෂවත් අන්දමින් කොළඹ බේරේ වැව ආශ‍්‍රීතව පැවැත්වීමට ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. ඒ යටතේ කොළඹ නගරයේ පාසල් ළමයින් සඳහා සංචාරක වැඩමුළු පැවැත්වීම, සංස්කෘතික සංදර්ශන පැවැත්වීම ඇතුළු විශේෂාංග රැසක් අද සහ හෙට ක‍්‍රියාත්මකයි. [...] ඉතිරියත් කියවන්න »


සුදු රෙදි හොරා.. – Asian Paradise Flycatcher මාතලන් September 27, 2011

කාගේ රෙද්දක්ද බන් උඹ හොරා අරගත්තේ වෛවර්ණ වූ ළොවේ කිම ධවල වර්ණයම පින් බිමේ සොරුන් සැම සැරසී ධවල වර්ණයෙන් ඒකදැයි කාරණය උඹ මෙහේ නොම එන්න උඹ මෙහේ නොආවට සුදෝ සුදු රෙදි හොරුන් හැමතැනම වැහිවැහලා බය නැතුව වරෙන් බන් කවුරුත් නැ අල්ලන්නේ ගලක්වත් නොගසන්නේ ආරක්ෂකයෝ ඕනනම් කියාපන් සපයන්නේ මහා ගරු ඇමතිවරු මහ ඉස්කොලේ පතිවරු රජයේ නිළධාරින් ගරු එපමණක් නොවෙයි බන් කාකි ඇඳුමක් අඳින පොලොස් හොරු මහත්වරු හොරා කන ඉතිරියත් කියවන්න »


බළන්ගොඩ නගර සභා බලප්‍රදේශයේ අපජල කළමනාකරණට සුදානමක්.. බළන්ගොඩ නගර සභාවේ නිල බ්ලොග් අඩවිය September 27, 2011

බළන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ විධිමත් අපජල කළමනාකරණ පද්ධතියක් සකස් කිරීමට බළන්ගොඩ නගර සභාව සුදානම් වෙයි. මේ සදහා උපදෙස් ලබා දෙන ඉන්දියාවේ ඉංජිනේරු ආනන්දන් මහතා සහභාගි වු විශේෂ රැස්වීමක් පසුගියදා බළන්ගොඩ නගර සභාවේදී පැවැත්විනි. ඉතිරියත් කියවන්න »


යමක් සිදුවෙමින් පවතී. එහෙත් එය කුමක්දැයි නොදනිමි. නවම් මාවත September 27, 2011

ඔබ කිසිවෙක් ජීවිතයේ හිස් බව විඳ ඇත්දැයි නොදනිමි. නමුත් මම විඳිමි. සුවපහසු දිවියක, සෙනෙහෙබර බිරිඳක් හා හුරතල් කොළුපැටියෙක් සමඟ ගතකරනා ජීවිතයේ කිසියම්ම හෝ හිස් බවක් දැනෙනුයේ නම්…. ඒ ඇයි දැයි පහදා පවසන්නට තරම් දැනුමක්, ජීවිතාවබෝධයක් නොමැති හිතින් තැවෙමි. පහදා දීම ඔබට නොව මටමය. ඒ ගැටළුව ලිහා ගැනීමට ප්‍රථමයෙන් ගැටළුව අවබෝධ කරගත යුතු හෙයිනි. නැත, මට [...] ඉතිරියත් කියවන්න »


අද්විතීය රංගධර ජෝ අබේවික‍්‍රම මැරුණාද? මැරුවාද? Hot And Fast News September 27, 2011

ශ‍්‍රී ලංකා සිංහල සිනමාවේ අද්විතීය රංගධර ජෝ අබේවික‍්‍රම මහතාගේ මරණය පිළිබඳ විවිධ කටකතා මේ වන විට සිනමා ක්ෂේත‍්‍රය පුරා පැතිරෙමින් පවතින බව වාර්තාවේ.ජෝ අබේවික‍්‍රම මහතා පදිංචිව සිටි නුගේගොඩ පාගොඩ පාරේ දෙමහල් නිවසේ බිම් මහලේ ඔහුගේ පුතා සහ බිරිඳ පදිංචිව සිට ඇති අතර ඔවුන් සහ ජෝ අබේවික‍්‍රම මහතා අතර දීර්ඝ කාලයක සිට විශාල විරසකයක් පැවතී තිබේ.  ජෝ අබේවික‍්‍රම මහතා තම කෑම බීම පවා සපයාගෙන ඇත්තේ පිටතිනි. මෙසේ ගෙනන කෑම විවිධ අවස්ථාවලදී ... ඉතිරියත් කියවන්න »


ලංකාවේ සදාහරිතයේ අවමංගල්‍යය ලංවේ Hot And Fast News September 27, 2011

සිංහරාජය, සිරිපා අඩවිය, නාකියාදෙණිය, දෙදියගල, නකල්ස් යන රක්ෂිත අවට ඇති ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම් සභාවට අයත් ඉඩම් අදාළ රක්ෂිත භූමිවලට පවරාදෙන ලෙස PS/CS/26/2004 ගැසට් නිවේදනයෙන් නියෝග කර තිබේ.එහෙත් එම නියෝගය නිසි අයුරින් ක‍්‍රියාත්මක නොවීම නිසා අදාළ භූමිවලින් 90%ක්ම තවමත් මිනිස් ක‍්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බව පරිසර සංවිධාන එකමුතුව පවසයි.කොමිසමට අයිති භූමි රක්ෂිතයන්ට පවරා නොදීම නිසා රක්ෂිතයන්ට අයත් ඉඩම් පවා හොර රහසේ අල්ලා ගැනීමට විවිධ පුද්ගලයන් කටයුතු කර ඇතැයි මෙම සංවිධානය පවසයි.සිංහරාජයට ... ඉතිරියත් කියවන්න »


ජිනා මැඩම්ට ලබා දුන් සුපිරි පහසුකම් අත්හිටුවයි Gossip9.com September 27, 2011

කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ල තුළ පවත්වාගෙන ගිය ගණිකා මඩමේ හිමිකාරිය වන රොස්මරී ජූඞ් පෙරේරා නොහොත් ජිනා මැඩම් වැලිකඩ කාන්තා අංශයේ රඳවාගෙන සිටියද ඇයගේ මුදල් බලයෙන් මෙතෙක් කල් සිටියේ කාන්තා අංශයේ ඉහල මාලයේ සියලු සැප පහසුකම් සහිත විශේෂ රෝහල් වාට්ටුවකය.මෙම සුපිරි පහසුකම් භුක්ති විඳීමට ජිනා මැඩම් ඇත දිගහැර වියදම්කොට ඇත.ය රැඳී සිටි සුපිරි වාට්ටුව පිළිසකර කොට තීන්ත ආලේප කිරීම සඳහා ඇය රුපියල් ලක්ෂයක මුදලක් ලබා ... ඉතිරියත් කියවන්න »


PARIWARTHANA KAVI | සන්තුෂ්ටිය – [ඛලීල් ජිබ්රාන්] බූන්දි|BOONDI September 27, 2011

සන්තුෂ්ටිය විඳ ගැනීමේ ආනිසංස සහ ආදීනව අපි කෙසේ නම් වෙන් කොට හඳුනා ගනිමු දැයි නුඹලා සිය හදවත් වෙතින් මෙම මොහොතේ ප්‍රශ්න කරමින් සිටින්නෝය. නුඹලාගේ කෙත්වතු කරා යන්න උයන් වතු කරා යන්න සුපිපි කුසුම කරා ළං වී මකරන්දය රැස් කිරීම වන බඹරාගේ සන්තුෂ්ටිය වන බව එහි දී නුඹලා ඉගෙන ගන්නෝය. එ පරිද්දෙන් මල පැණි උපදවමින් බඹරා වෙත පුද කිරීම සුපිපි කුසුමේ ත් සන්තුෂ්ටිය වන්නේය. බඹරා හට සුපිපි කුසුම ජීවන උල්පතක් වන්නේය. කුසුම කරා බඹරා ආදරයේ පණිවුඩය රැගෙන එන්නේය. කුසුමට සේ ම බඹරාට සන්තුෂ්ටිය පිදීම සන්තුෂ්ටිය ... ඉතිරියත් කියවන්න »


බළන්ගොඩ නගර සභාව ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සුදානම් වෙයි. බළන්ගොඩ නගර සභාවේ නිල බ්ලොග් අඩවිය September 27, 2011

මධ්‍යම පරිසර අධිකාරියේ පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය මගින් ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය පිළිබද ආදර්ශ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් සදහා ‍බළන්ගොඩ නගර සභාව තෝරා‍ගෙන ඇත. පසුගිය දශකය පුරා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් බළන්ගොඩ නගර සභාව ලබාගෙන ඇති විජයග්‍රහණ සැලකිල්ලට ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් බළන්ගොඩ නගර සභාව මෙම ව්‍යාපෘතිය සදහා තෝරා ගෙන ඇත. මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණ වන්නේ සබරගමුව පළාත තුල එකතු කරනු ලබන පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 05 ... ඉතිරියත් කියවන්න »


"හැන්සි ක්රොන්යේ" ඇද වැටුනු ඇෆ්රිකානර් කුමාරයා හා ක්රිකට් පිටියේ ඔට්ටු සෙල්ලම්.-(සැප්තම්බර් 25 ට යෙදුනු හැන්සි ක්රොන්යේ ගේ 42 වැනි උපන්දින මතක සැමරුම වෙනුවෙනි). සිතුව්ලි පවුර September 27, 2011

ප්‍රථම බෝම්බ ප්‍රහාරයවසර 2000 අප්‍රේල් 7 යනු ක්‍රිකට් ලොව සසල කල දිනයකි. නව දිල්ලි ඒකාබද්ධ පොලිස් කොමසාරිස් කේ.කේ. පෝල් පුවත්පත් සාකච්චාවක් කැඳවමින් 'මහත්වරුන්ගේ ක්‍රීඩාවේ' කීර්ති නාමය සුනු විසුනු කල ප්‍රථම බෝම්බ ප්‍රහාරය එල්ල කරනුයේ එදිනය. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ගේ සිත් කම්පාවට පත් කරමින් ඔහු පවසන්නේ මුදලට තරඟ පාවාදීම් සාක්ෂි සහිතව ඔප්පු කල හැකි සාධක තමන් සතු බවයි.ඇද වැටුනු අෆ්‍රිකානර් කුමාරයාවසර ගනනාවක් පුරා අන්තර් ජාතික ක්‍රිකට් කවුංසිලය ඇතුලු ක්‍රිකට් ... ඉතිරියත් කියවන්න »


රජය දෙමළ ජනයාට වන්දි ගෙවිය යතුයි, හමුදා කඳවුරු ඉවත් කල යුතුයි – ආනන්ද සංගරී :::::: කසාපබ්බත ෴ September 27, 2011

කළ හොඳ පස්සෙන් ඒමට පටන් ගෙන තිබේ. අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කෑවෝ කෑවෝ කීමට දැන් අපට සිදු වී ඇත. ප්‍රභාකරන් විසින් මේ වන විට මරා දමා වසර ගණනාවක් ගත විය හැකිව තිබූ මේ මිනිසා ආරක්ෂා කළේ සිංහල සෙබලු විසිනි. ඔහු කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවන කාලයේ පවා නිල නිවාස සහ ආරක්ෂාව ලබාදීමට රජය පසුබට වූයේ නැත. දැන් ඔහු සිය කෘතගුණ සැලකීමේ අවස්ථාව මැනවින් ප්‍රයෝජනයට ගන්නා බව පෙනේ. කැලේ මාරු ... ඉතිරියත් කියවන්න »


බන්ධනාගාර රෝහලේ සිටි ‘ජිනා මැඩම්’ කළුතරට යවයි Hot And Fast News September 27, 2011

කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ මධ්‍යස්‌ථානයක ගණිකා මඩමක්‌ පවත්වාගෙන ගිය බවට චෝදනා ලැබ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ජිනා මැඩම් නමැත්තිය කිසිදු රෝගයක්‌ නොමැතිව වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටියදී බන්ධනාගාර උසස්‌ නිලධාරියකුට හසු වී ඇත. ඒ සම්බන්ධයෙන් විමසා බැලූ එම නිලධාරියා වහාම ජිනා මැඩම් නමැත්තිය කළුතර බන්ධනාගාරය වෙත 25 දා මාරු කිරීමට පියවර ගත් බව බන්ධනාගාර උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය. වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ 24 දා විදුලි සැර වැදීමෙන් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු වැලිකඩ ... ඉතිරියත් කියවන්න »


තවත් චන්ද්‍රිකාවක් නාසා පාලනයෙන් මිදේ, පොලවට කඩා වැටීමට නියමිතලූ Hot And Fast News September 27, 2011

1994 වසරේ කක්ෂගත කරන ලද වසර 12 කට ආසන්න කාලයක් සේවාය සැපයූ රොසැට් ලෙස හදුන්වන තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් නාසා ආයතනයේ පාලනයෙන් මිදීගොස් තිබෙන බව විදෙස් වාර්තා පවසයි.මේ වනවිට නාසා පාලනයෙන් මිදී ඇති මෙම චන්ද්‍රිකාව පෘථිවිය මතට කඩා වැටෙනු ඇති බව නාසා ආයතනය සදහන් කරන අතර මෙය තත්ත්පරයට කිලෝමීටර් 400 ක වේගයකින් ඇද වැටීමට ඉඩ ඇති බවට ද නාසා ආයතනය අනතුරු අඟවයි.මෙම සන්නිවේදන චන්ද්‍රිකාව ටොන් 2.4 ක බරකින් යුතු බව සඳහන්ය. ඉතිරියත් කියවන්න »


අංජුලාට ලයින් දැමූ කි‍්‍රකට් ලොක්කා Hot And Fast News September 27, 2011

ඉකුත් කි‍්‍රකට් අතුරු කමිටු සමයේදී මාධ්‍යවල කට කැස්ම බවට පත්ව සිටි කි‍්‍රකට් ලොක්කෙක් ජනපි‍්‍රය නිළියක් වන අංජුලා රාජපක්‍ෂ හා හාදවීමට නොගත් උත්සාහයක් නැතියි වාර්තා වේ.වරක් එම කි‍්‍රකට් ලොක්කා එක්තරා වෙළෙඳ දැන්වීම් අයාතනයක ප‍්‍රධානියකුට තමාට අංජුලා හාදකර දුනහොත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් හි විශාල ප‍්‍රචාරක කොන්ත‍්‍රාත්තුවක් ලබා දෙන බවට පොරොන්දුවක් දුන් බව ද පැවසේ. එසේම පිළියන්ද ප‍්‍රදේශයේ අයෙක් කි‍්‍රකට් ලොක්කා රවටා අංජුලාට දෙන්නට යැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල මෙරට තරග කළ තරගයක් නැරඹීමට ප‍්‍රධාන ... ඉතිරියත් කියවන්න »


මිතුරෙකුගේ මරණය… මහි September 27, 2011

                      ඒදා මහ කම්මලි දවසක්. සතියකට විතර පස්සෙ මම අද නාගත්තා එ නිසා මට අමුත්තක්ද දැනේ. සාලේ පුටුවක් උඩට වී හිදිමද මහ කම්මලි වැඩකි කරන්නට ද දෙයක් නැත.  අම්මාට අසනිපයක් ඇත්දැයි මං දන්නෙ නැ එත් දහාක් ... ඉතිරියත් කියවන්න »


දැක්කද ??? ( කොට සාය ) ගොඩයාගේ වංහුං September 27, 2011

කස්ටිය බලයිද දන්නේ නෑ පහුගිය ටිකේ සද්ද වහලා ඉඳලා, හදිස්සියේ ගොඩයා හෝ ගාලා ලියන්න පටන් අරන් මොකෝ කියලා? ඇයි යකඩෝ සද්දේ වහලා හිටිය කාලේ ලියන්න හිටිය ටිකත් කොහොම කොහොම හරි ලියන්න එපැයි.... අනික මේ දවස් දෙක නිවාඩු. එලියට බහින්න කම්මැලිකමේ ඉන්න එකේ තවත් පෝස්ට් එකක් ලියන්න හිතුනා. අහපු කතාවක්. කීවේ අපේ හිතවත් අන්කල් කෙනෙක්.මේ අන්කල්ගේ පවුල ටිකක් විතර බටහිර පන්නයට හැසිරෙන, අඳින, පළදින උදවිය.සිංහලෙන් කීවොත් වෙස්ටනයිස් වෙලා.  පවුල කීවට ඉතින් පුන්චි ... ඉතිරියත් කියවන්න »


තාත්තෙ, මම තාම රේල්පාර ගාව පිණිබිඳු... September 27, 2011

සජිත්ලගෙ තාත්තා ගෙදර හිටියොත්, සජිත් වැඩට යන දවස් වලට බස් ස්ටෑන්ඩ් එකට බයික් එකෙන් ගෙනිහින් දානවා.මේ කියන දවසත් එහෙම දවසක්.බස් ස්ටෑන්ඩ් එකට යන පාරෙ රේල් ගේට් එකකුත් පහු කරගෙනයි යන්න ඕනෙ. එදා යනකොට රේල් ගේට් එක වහලා කෝච්චියක් එන නිසා. වාහනත් පෝලිමක් නතර කරලා.කෝච්චිය යනකල් හිටියොත් වැඩට යන්න පරක්කු වෙන නිසා තාත්තා අහලා පුතා අපි පටස් ගාලා රේල් ගේට් එකෙන් දාලා යමුද කියලා. තාත්තගෙම පුතානෙ. සජිතුත් ... ඉතිරියත් කියවන්න »


මූදල් ඉතිරි කරන්නට සරල ක්‍රම 30 ක්- Save money Tips ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line September 27, 2011

අද කවුරුත් කියන දෙයක් තමයි කොච්චර හම්බ කලත් වැඩක් නෑ , ඉතුරු වෙන්නේ නෑ කියල. බලන්න කෝ මේ ලිපිය ඔයාලටම තේරෙයි මොනද මෙහෙම වෙන්නේ කියල.මේක අපිට ඉතාම වැදගත් ලිපියක් නිසා මට හිතුනා මගේ මිතුරන්ටත් දැන ගන්න මෙහි කරන්න ඕන කියල.අනික තව දෙයක් මේ ලිපිය මගේ නිර්මාණයක් නෙමේ. මට මගේ මිතුරෙකුගෙන් ලැබුන email එකක්, අපි හැමෝටම වැදගත් නිසා තමයි දැම්මේ.මේ ලිපියේ නිර්මාණකරු මේකට  අවසර දෙන බව මම දන්නවා.දිනපතාම භාණ්ඩ මිල ඉහළ ... ඉතිරියත් කියවන්න »


කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන් අහලම දැනගන්න Guide to CSE September 27, 2011

ඔන්න ඔයාලට අවස්ථාවක් තිබෙනවා කොටස් වෙළඳපළ ගැන කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන්ම අහල දැනගන්න.බස් රේඩියෝවේ (දන්නෙ නැති අයට: බස් රේඩියෝව කියන්නෙ සිංහල බ්ලොග්කරුවන් කණ්ඩායමක් විසින කරගෙන යනු ලබන අන්තර්ජාල ගුවන්විදුලි වැඩසටහනක්.) අද රාත්‍රී "බස් මැගසින්" වැඩසටහනෙන් මම එනවා ඔබත් එක්ක මේ ගැන කතා කරන්න.ඔබත් කැමති නම් එන්න, සවන්දෙන්න බස් රේඩියෝ මැගසින් එකට.වෙබ් අඩවිය : www.buzzradio.lkවේලාව : රාත්‍රී 8.30 - 10.00ඉතින් පොඩ්ඩක් අහගන්නකො මොනව ගැනද අපි කතා කරන්නෙ කියල.කොටස් වෙළඳපළ කියන්නෙ ... ඉතිරියත් කියවන්න »


Ghost Rider (2007) | ආත්මය යක්ෂයාට…[සිංහල උපසිරැසි සමඟ] බයිස්කෝප් සිංහලෙන් September 27, 2011

හරි මම ඔන්න තවත් චිත්‍රපටියක් අරන් ආවා සිංහළ උපසිරසි සමග.ඉතින් මේ චිත්‍රපටියට උපසිරසි දාන්න මට විශේෂ හේතුවක් තිබුනා. ඒ තමයි මේකේ ප්‍රධාන චරිතය නිරූපනය කරන Nicolas Cage මගේ ප්‍රියතම නළුවා වීම. මම දැනට චිත්‍රපටි කීපයක්ම ඔයාලගේ රසවින්ඳනය සදහා ලබා දීලා තිබුනත් මගේ ප්‍රියතම නළුවා ඉන්න එකක් දෙන්න බැරි වුණ එක අඩුවක් කියලා හිතුනා. ඉතින් මේ [...] ඉතිරියත් කියවන්න »


කායානුපස්සනා නිද්දේසය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala September 27, 2011

1. සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති. මේ සස්නෙහි මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද සංසිඳුවාගෙන, ආධ්‍යාත්මිකවූ කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද කයෙහි කය … Continue reading → ඉතිරියත් කියවන්න »


එක්සත් ජාතීන්ගේ කතාවටත් ගෙන ගිය යන්ත්‍ර රාජයා Gossip9.com September 27, 2011

පසුගිය ජනාධිපතිවරණයේ සිටම ජනාධිපතිතුමා අතැති අභිරහස් යන්ත්‍ර රාජයෙකු පිලිබඳ මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.පසුගියදා ජනාධිපතිවරයා නිව්යෝර්ක් බලා පිටත්ව ගියේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුව ඇමතීම සඳහායි.නිව්යෝර්ක් පැමිණි ගමනේදීත් එක්සත් ජාතින් හි සිදු කල කතාව අතරතුරත් එම යන්ත්‍ර රාජ්‍ය දැකගත හැකි විය.එයින් පෙන්නුම් කරන්නේ මෙම යන්ත්‍රය ලංකාව තුල පමණක් නොව විදේශයන්හි පවා බලගතු බවද?එහි ජායාරුප පහතින් නිව්යෝර්ක් වෙත පැමිණීමේදී අතේ වූ යන්ත්‍රය ... ඉතිරියත් කියවන්න »


How poor Girlfriend / Wife Is? One | Zero | Zero September 27, 2011

Girlfriend and WifeBoth are same.You must help him in every wayNo Questions ask.No Worries.No Crying.Do all things,even you can or can't.No more thinking.Do,Whatever he is telling you..Expect nothing.Give him all you have,No matter you can or can't.just give.When he blaming,just listen.He can do anything,whether you like or not.Care about him,but don't even thinkas he cares for you always.He can love you or not.You can't give up,coz you love him lot...How ... ඉතිරියත් කියවන්න »


ගොසිප්9 බ්ලොක් කරන්න – ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවෙන් ඉල්ලීමක් Gossip9.com September 27, 2011

පසුගිය දා "ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ පාරිභෝගික මංකොල්ලය" ශීර්ෂය යටතේ පල කරණ ලද ලිපියට බොහෝ පාඨක ප්‍රතිචාර හිමි විය.එම ලිපිය මගින් හෙළිදරව් කරන ලද්දේ අයථා ලෙස එම බැංකුව විසින් එහි පාරිභෝගිකයන්ගේ මුදල් සුරා කන අයුරුයි.එය සාක්ෂි සහිතව ඉදිරිපත් කර තිබුණි.එම ලිපියට ප්‍රතිචාර දැක්වූ බෝහි පාඨකයන් කියා සිටියේ ඔවුන්ටත් මෙවැනි අත්දැකීම් වලට මුහුණ පෑමට සිදු වූ බවයි.මෙම ලිපිය බොහෝ දෙනෙකු අතට පත්වීම නිසා සිදු වූ අවමානය ... ඉතිරියත් කියවන්න »


twitter ගිණුම් සදහා ෆිෂින් උත්සහාය, ඔබත් අහුවුනාද? බූඩිගේ තීරුව | buddie's column September 27, 2011

ඕගොල්ලො දන්නවා ඇතිනේ ෆිෂින් කියන්නේ අපිව ගොනාට අන්දලා අපේ වටිනා දේවල් උදාහරණයක් විධිහට මුරපද වගේ දේවල් හොරකම් කරන එකනේ. ඉතින් twitter.com හි ගිණුම් ඇති ඔබටත් මෙවැනි අන්දමේ පණිවිඩ ලැබුණා නම් හා ඒසදහා ක්‍රියාකාරී වුවා නම් ඔබත් දැනටමත් එහි ගොදුරක් වී අවසානයි. එනිසා මේ ගැන දැනුවත් වීම ඉතා වැදගත්. ඉතින් මොකක්ද මේ, මේකේ ආරම්භ විධිහට මෙන්න මේ වගේ මේල එකක් ලැබෙන්න පුලුවන්. බැලූ බැල්මට මෙහි කිසිදු වෙනසක් නෑ, සැබැ twitter.comපණිවිඩයක් මෙනි. හොදින් බැලුවොත් ... ඉතිරියත් කියවන්න »


රාණී එන්කෝ නැඟී පෙම් – Yaad kiya dil ne kahaan ho tum වැම්පයර් September 27, 2011

රාණී එන්කෝ නැඟී පෙම්.. ගීතය සිංහල ගී පොතට ඇතුළුවන්නේ නවසිය පන්සතරේ තිරගත වන බී.ඒ. ඩබ්. ජයමාන්නයන්ගේ අයිරාංගනී චිත්‍රපටය සමඟිනි. මේ පෝස්ටයේ ඇතුලත් වන්නේ ඒ මුල් ගායනයේ පිටපතයි. ගීතය ගායනාකරන්නේ මොහිදීන් බෙග් හා රුක්මණී දේවී විසිනි. අතුරු කතා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සිංහල සිනමාවේ වැදගත් චරිතයක් වෙන්නේ ඔහු කඩවුණු පොරොන්දුවේ අධ්‍යක්ෂක වරයා වීම හෝ එඩී. ජයමාන්නගේ සහෝදරයා වීම පමණක් නිසාවෙන් නොවේ. ඉතිරියත් කියවන්න »


පාසැලක්ම ගඳ ගැස්සවූ නයා මහත්තයාගේ කිරි වීදුරුව. හිස් අහස September 27, 2011

"නයා මහත්තයා මේ වතාවේ අපේ ඉස්කෝලෙට එනවැයි කියන්නේ !” ඉස්කෝලේ ස්ටාෆ් රූම් එක ගාව ටකරේ ගහමින් හිටපු අපි කස්ටියට මේ කතාව ඇහුණේ ස්ටාෆ් රූම් එකේ කැඩිච්චි ජලේලෙකින් . "එහෙනම් ගුරුවරුන්ටත් මොනවා හරි තෑගි බෝග දේවි නේද ?” "මම කොහොමද බං දන්නේ ? මම නයා මහත්තයාගේ ගෑනියැයි !” "නරක් වෙලා හිටීවි ඒ වගේ රජෙකුගේ ගෑනි වෙන්න ලැබුනොතින් .” අපේ ඉස්කෝලේ ටීචර්ලා කීප දෙනෙක් අතරේ වෙච්ච මේ දෙබස අපි කට්ටිය හොරෙන් අහගෙන හිටියේ අතින් කටවල් වහගෙන හොරෙන් ... ඉතිරියත් කියවන්න »


මාලන් සමර වික්‍රම පොන්සියාට මොකද අම්මට හුකා ගන්න හිතිලද? Beyond Frame September 27, 2011

මාලන් සමර වික්‍රම පොන්සියාට මොකද අම්මට හුකා ගන්න හිතිලද? ඉතිරියත් කියවන්න »


හොඳම කවි බූට් කවි ද? Realisation කතන්දර September 27, 2011

සාහිත්‍ය මාසය වෙනුවනේ මං මේ කයි-කතන්දර පලකරන්න පටන් අරං සතියකට විතර පස්සේ මං දාපු එක කවියක්, ඊට කලින් දාපු ඒවට වැඩිය චෝයි කියල බින්දි කියල තිබුණා. මං එදා කිව්වේ, කොහෙමටත් බූට් කවි තමයි නියම රහ තියෙන්නේ කියලයි. හරියට විරහ ගී වගේ.අමරදේවගේ කඳුළු කතාවේ නිමක් දුටුව දා කියන හැපි එන්ඩින් ලව් සෝන්ග් වඩා මං කැමති මගේ කඳුලින් ඔබේ දෙනුවන් දොවා ලන්නට වරම් නෑ කියන විරහ ගීතයටයි.මට මතකයි රෝහණ බෝගොඩ කියලා ගායකයෙක් ... ඉතිරියත් කියවන්න »


"තෙවෙනි ඇස" – Photo Fair 2011 රූසර නිල බ්ලොග් අඩවිය September 27, 2011

තෙවෙනි ඇස ප්‍රමුඛ ඡායාරූපකරණය පිළිබඳ සඟරාවක්.ඔවුන් මෙවරත් සංවිධානය කරනු ලබන "Theweni Esa - Photo Fair 2011" මෙවරත් පැවැත්වෙනවා.ස්ථානය: කොළඹ 5 තුම්මුල්ල, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේයි. දිනය : ඔක්තෝබර් 15-16 උදේ 10 සිට රාත්‍රී 7.00 දක්වාප්‍රධාන අනුග්‍රාහකයින් තමයි කොඩැක් හා ෆොටෝ ටෙක්නිකාමේකෙ තියෙන්නෙ මොනවද?ඡායාරූප ප්‍රදර්ශනකැමරා හා ආම්පන්න සහිත වෙළද කුටිඡායාරූපාගාර වල වෙළඳ ක්ලුටිඡායාරූපකරණය, මුද්‍රණය කිරීම සම්බන්ධ වෙනත් දෑපොත්පත්, සඟරාතවත් බොහෝ දේතව එකක්. මේකෙ තියෙන Raffle Draw එකකින් ඔයාලට සිංගප්පූරු යන්න ටිකට්පත් දිනාගන්නත් පුළුවන්.ඇතුළුවීම ... ඉතිරියත් කියවන්න »