12 වෙනි සියවසේ ජීවත් වූ අපි……….. තපස්ගේ කොලම October 31, 2011

ඔබ ෂර්වුඩ් කැලය ගැන දන්නා කෙනෙක්ද? එය පිහිටියේ එංගලන්තයේ...12 වෙනි සියවසේදී මේ කැලයේ වාසය කලා පිටුවහල්ලු (Outlaws)..ඔවුන් රජයේ අයබදු හොරකම් කල හොර තක්කඩි..මේ කාණ්ඩයට නායකත්වය දුන්නේ හිස වැසූ මිනිසෙක් (Hooded Man.)..ඔහුට Robin in the hood එහෙමත් නැත්නම් Robinhood කියලා කියනවා..මේ අපි බොහෝ දෙනෙක් ආදරය කළ Robinhood ගේ වෘත්තාන්තය..රොබින්හුඩ් මගේ ලෝකයේ වීරයෙක්..මගේ විතරක් නෙමෙයි..ලංකාවේ පරම්පරා කීපයකම වීරයෙක්....Robin of Sherwood නම් TV Series එක 1982 දී පමණ එංගලන්තයේදී නිපදවී රටවල් ගණනාවකම ... ඉතිරියත් කියවන්න »


මහ වරුසාවට හේදුණු පළමු ප්‍රේමයේ මතකය. "ධනංජනී" හිස් අහස October 31, 2011

එදා ඔක්තෝබර් මාසේ 15 වෙනිදා . වෙලාව උදේ දහයට විතර ඇති .වටින් ගොඩින් අහස කලු කරගෙන ටිකක් විතර තදින් වැස්සකුත් වැටෙමින් තිබුණා . හොඳට නොතෙමී ඉන්නට තරමට ලොකු කුඩයකුත් ඉහළ ගත්ත මම ඒ වැස්සෙම ටවුන් එක පැත්තට ගියා . කුඩේ නිසා මගේ දණහිසෙන් ඉහළ කොටසට වතුර බින්දුවක්වත් ඉහුණේ නෑ ඒත් කකුලේ ඇඟිලි නම් දියබුං ගහමිනුයි හිටියේ . සපත්තු ඇතුළට වතුර ගිහිල්ලා . ආයෙත් වැහි කාලේ ඇවිල්ලා . උසාවිය ... ඉතිරියත් කියවන්න »


බටහිර වියරුව Pandukabaya's Blog October 31, 2011

අද ලෝකය දෙස බැලූ කල අපට දැකගත හැකි වන්නේ දරුණු දේශපාලනික හා යුධමය අර්බුධයකි. අර්බුධය යන්න නිර්වචනය කරනවානම් ඒ වනාහී ඉකමනින් විසඳුම් සෙවිය යුතු එමෙන්ම විසඳුම් සෙවීම ඉතාම අපහසු බරපතල ගැටලුවකි. මූලිකවම අර්බුධයකට විසඳුමක් ඉදිරිපත් කිරීමට පෙර අර්බුධයේ මූලය සෙවීම කාලෝචිත වේ. ලෝකය වෙලාගත් මේ දේශපාලනික අස්ථාවරත්වයට මැදපෙරදිග කලාපය හා සංකෙන්ද්‍රනය වී ඇති බව මතුපිටින් පෙනුනත් රීට ගැඹුරින් මුලු ලෝකයටම බලපෑම් ඇතිකල හැකි මට්ටමටම ලඟාවි ඇත.අර්බුධයේ මූලය ලෙස බටහිර යටත්විජිතවාදය ... ඉතිරියත් කියවන්න »


122 කොටස මෙන්න මෙහෙමයි October 31, 2011

කෙළවරක් නැති ප්‍රශ්න ගොඩාක් මැද එළි වෙනවා රෑ වෙනවා දැනෙන්නෙ නෑ...... අද දවස අපි හැමෝටම මාර වටින දවසක් නිකම්ම නෙවෙයි අර ඉස්සර බැරල් පිටින් කාපු පරිප්පු වල වාඩුව ගන්න දවස. හරි බලමු දැන් ජයවීරයි සමරනායකයි දෙන්නම ගැන හොඳටම දන්න එකේ අපිට ලේසියෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. දෙන්නවම යකඩ කූරු ගණන් කරන ගේම් එකට අරින්න ඕනෙ සාක්ෂි විතරයි. පාන්දරම ටොලායි සිකයි එයාර්පෝට් එකට යන්න පිටත් උනා. බුවායි මමයි තාත්තාගේ අමාත්‍යංසෙ වාහනෙන්ම ... ඉතිරියත් කියවන්න »


එලවළු කියවන්න මගේ ඇස October 31, 2011

 නෙක වර්ණ එලවළු. දෙයිරා එලවළු වෙළඳ පොලේදි මම දැක්කේ. 2007 මාර්තු මාසේ Sony H5 කැමරාවක් තුලින් Filed under: එතෙරදි දුටු හැටි ඉතිරියත් කියවන්න »


නිර්ආගමික විමේ රහස සෙකියූලර් වැප් October 31, 2011

මෙම ලිපිය ලියවෙන්නේ ලංකාව මූලික කරගෙන බව කරුණාවෙන් සලකන්න.මෙම ලිපිය කියවිමට පෙර "ආගමක් කෙනෙක්ගේ කරේ බලෙන් පැටවිය යුතුද? ලිපිය හා කමෙන්ට් කියවා එන්නේ නම් යෙහෙකිලංකාවේ ඉතිහාසය පටන් ගන්නේ කොයි කාලේද කියලා ඉතිහාස වේදියෝ හොයාගෙන යයි. ලංකාවට බුදු දහම ආවේ මහින්දාගමනට පෙර බව දැනට පිළිගැනෙන තවත් මතයක්. මේ මත කොයික වෙතත් බුදු දහම ලංකාවට සම්ප්‍රාප්ත වි ඇති බවට විස්වාස කරන්නේ මීට වසර දෙදහස් ගනනකට කලින් බව පොදු පිලිගැනිමයි.දැන් දැන් අලුත් ප්‍රවණතාවයක් නම් නිර්ආගමික ... ඉතිරියත් කියවන්න »


ලිලියන් චාලට් ද සිල්වා – සැබෑ සොබාසුමිතුරු මෑණිය… Gordonia ceylanica (මිහිරිය) October 31, 2011

මිනිස්සු ඉන්නවා ලෝකෙ අධ්‍යාපනය වත්පොහොසත්කම අතින්,සමාජ තලයෙන් එතරම් උසස් තැනක නැති.ඒත් ඒ මිනිස්සු අතර ඉන්නවා හොඳ හදවතක් සහ අවබෝධයක් තියනව සුන්දර මිනිස්සු.මේ ලියන්න යන්නෙ එහෙම අම්ම කෙනෙක් ගැන.මේ අම්මාගෙ නම ලිලියන් චාලට් ද සිල්වා.මහා පෝසත් උගත් අම්ම කෙනෙක් නෙවේ බැලූ බැල්මට.ඒත් මේ අම්මා ලොකූ සේවයක් කරපු කෙනෙක් පරිසරයට.ලංකාවේ තියනවා ඉතාම දුර්ලභ කඩොලාන ශාකයක්.මේකෙ නම රතමිල්ල/ රතඹිල්ල [Lumnitzera littorea - Family : Combertaceae (කොට්ටම්බා අයත් කුලය)].පම්බල දී ගත් සේයාරුවක්ඕවිලාන ප්‍රදේශයේ ජීවත් වුන මේ ... ඉතිරියත් කියවන්න »


jQuery වලින් මැප් එකක් හදමු — 2 වන කොටස දන්නා දේ කියාදීම October 31, 2011

ආයුබෝවන් කියලා පිලිගන්න ඔයාලා ඔක්කොමලව මගේ බ්ලොග් අඩවියට.ඔන්න අද මම අපේ මැප් එකේ දෙවෙනි කොටස ගැන කියන්න තමයි හදන්නේ.හරි එහෙනම් අපි බහිමු වැඩේට.කලින් කොටසේ කරපුවා බලන්න ඕන නම් මෙතනට යන්න.හරි අද අපි මුලින්ම කරන්න හදන්නේ අපි හදාගත්ත html ෆයිල් එකට css document එක සම්බන්ධ කරන එක.ඔයාලට මතක ඇති අපි includes folder එකේ style.css කියලා ෆයිල් එකක් හදාගත්තා.  ඒක හතර වෙනි line එකේ තියන විදිහට css ෆයිල් එක අපේ html එකට link ... ඉතිරියත් කියවන්න »


කූ..මාර අංකල්ගෙ අලුත්ම වෙස් පෙරලිල්ල.. Bunny ගේ සිතුවිලි October 31, 2011

මේක මේ කලබලේ ලියන්න ගත්තෙ කලින් පොස්ට් එකෙ ඉතිරි කැල්ලත් දාන්න කලින්ම.. මේක මේ මාරයා කරන්න යන ප්ලැන් එකක් හෙලි වෙලා.. බ්ලොග් පාඨකයින් එකෙන් ගලව ගන්න මේක දාන්නෙ..!! මට මේ ටික වෙලාවකට කලින් දැන ගන්න ලැබුනා මාරයා නොහොත් කූ..මාර අංකල් බ්ලොග් කෙරුවාව 500 න් නවත්තනවා කියලා.. ඒකට හේතු ඇහුවාම මෙන්න මෙව්වා තමා කිවෙ.. ලිවා ඇතිලු දිගට දිගට ලියන්න ගියාම මෙලො රහක් නැති වෙනවාලු ඉස්සර වගේ ප්‍රතිචාර නැලු කෙල්ලො බලන්නෙ නෑලු කමෙන්ට් කරන හැම කෙල්ලෙක්ම ඉන් ... ඉතිරියත් කියවන්න »


OTHTHUKARAYA | "විචාර විලාස" ජනගත කිරීමේ උළෙල| නොවැ. 19 බූන්දි|BOONDI October 31, 2011

අද්‍යතන කවීන් එකොළොස් දෙනෙකුගේ කාව්‍ය ග්‍රන්ථ විචාරය කෙරෙන, විචාර විලාස 1 කෘතිය ජනගත කිරීමේ උළෙල, 2011 නොවැ. 19 සෙනසුරාදා ප.ව. 2:30-5:30 දක්වා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මුලසුන- මහාචාර්ය ජිනදාස දනන්සූරිය. දෙසුම්- මහාචාර්ය ගාමිණී දෑල බණ්ඩාර, තිඹිරියාගම බණ්ඩාර. ශිල්ප ප්‍රකාශනයකි. සම්පාදක- විමලදාස මුදාගේ. >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ඉතිරියත් කියවන්න »


ජීවිතය, ජීවිතං අනියතං මරණං නියතං, The life දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! October 31, 2011

http://2.bp.blogspot.com/-qeA_cXvhD14/ToeYGS57KnI/AAAAAAAAAsI/Liyrspkr8fc/s1600/life+123+23.jpgමාතලන් බ්ලොගයෙන් මා හඳුනා ගත් ඉන්දිකගෙ කාටූන් එකකට මා ලියූ අදහසක්.ජීවිතයතැරව්කාරයෝඅත හුවමාරු වනසල්ලි කොල දෙකකටමිල නියම කරදන් ගෙඩියට මතට දැක්කු මගේ ගෙලසිඳින තුරු පාට පාට ලෝකයක සිහින දකිමින්සතුටින්ඉන්නා බව (ලෝකයාට)  පෙන්වීමදජීවිතය? ඉතිරියත් කියවන්න »


RATHU BOONDIYA | පුතේ අපි තවම මඟ බලනවා – [ක්‍රිශාන් රාජපක්ෂ] බූන්දි|BOONDI October 31, 2011

පුතේ නුඹ නමට තැනූ බිම මත අලුත් මල් දැන් පිපෙනවා දනන් ඇවිදින් මල් අතර සරනවා මල් පුසුඹ විඳිනවා හරි හැඩයි කියනවා නුඹට පෙවු යදම් ගුළි මගේ හෘදය තවම ගිනියම් කරනවා කෙවෙනි අද්දර නොනිදා ගලන කදුළු උණුසුම දන්න හදවත් පත්ලේ සිරවුනු ඉකි වැලක අප්පච්චිගේ හීල්ලුම තවමත් රැයපුරා නොනැවතී නැගෙනවා පුතේ නුඹ අද එයිද හෙට එයිද කියා උන්දෑ තවම මළවුන්ගේ හැන්දෑවේ කඩුල්ල තනි රකිනවා අඳුරු මූසල මරණීය රාත්‍රියේ පැමිණ රැගෙන යන්න ගිය මගේ අහිංසක මල තලා පොඩිකළ ලෝකයම අහිංසකාරාමයේ අලුත් සුවඳැති මල් සොයනවා පුතේ නුඹ අද හෙයිද හෙට එයිද අපි තවම මඟ බලනවා [සටහන- අතුරුදහන්වූවන් සිහිකර පාර්ලිමේන්තු වටරවුම ... ඉතිරියත් කියවන්න »


මාගේ අවසන් විචාරය… මාරයාගේ හෝරාව... October 31, 2011

හරි මෙන්න මගේ බ්ලොගය තුල ලියවෙන විචාර කලාවේ අවසාන විචාරය..මීට විනාඩි කිහිපයකට කලින් පිට උනේ..තාමත් රස්නෙයි.. බලාගෙන පිච්චෙයි...කවදත් වගේ මගේ හිත හොඳ මිත්තරයා බනියා තුමාගේ පින්තූරයකට තමා මේ වැදගත් විචාරය මා'තින් දැන් සුළු මොහොතකට කලින් ලිය උනේ.. එහෙනං කියවලා බලන්ට..කාට කාටත් දැන ඉගෙන ගන්ට පාඩං බොහොමයක් තියේවි...මේක බනී මලයා හඳුන්වලා තිබුනේ "ඉටි පහන්" කියන නමින්...හොඳයි වැඩිය නෙවෙයි වචන දෙක තුනක් ඉතිරියත් කියවන්න »


ඒ අතරෙ මතක් වෙනවා විභාගෙ ළඟයි නේද කියලා රොෂාන් හේරත් ( roshan herath ) October 31, 2011

ලබන සතිඅන්තෙ විභාගෙලු..ප්‍රොජෙක්ට් එක.. තවම බාගෙට කරලා තියෙන්නෙ..විභාගෙන් පස්සෙ ඒකත් සබ්මිට් කරන්න ඕනලු..උදේ නැගිටින්නෙ.. අදනම් පුලුවන් ඉක්මනට ගෙදර ඇවිත් පාඩම්කරනවා කියලා හිතාන..බ්‍රාන්ච්එකෙන් එලියට එන්නෙත් ඉක්මනට ගෙදරගිහින් පාඩම්කරන්න හිතාගෙන..ඒත් ගෙදර ආපුගමන් ලැප්එක ඔන් කරගෙන හෝම්පේජ්ටික ලෝඩ් කරගන්නවා..ටික කියලා කිවෙ.. මුනුපොතයි, ගුගල්රීඩරෙයිඊට පස්සෙ ඉතින් ඕපාදුප ටික කියවකියව ඉන්නවාඒ අතරෙ මතක් වෙනවා විභාගෙ ළඟයි නේද කියලාඉතින් ඒ වෙලාවට හිතනවා හෙට උදේම නැගිටලා පාඩම් කරන්නම් කියලාරෑ වෙනකන් ඇහැරිලා ඉඳලා නිදාගෙන උදේ නැගිටලා හිතනවා හවස ... ඉතිරියත් කියවන්න »


ව්‍යාජ ආරක්ශක මෘදුකාංග….. pubudu siriwansa October 31, 2011

ව්‍යාජ ආරක්ශක මෘදුකාංග පැතිරවීම හරහා අනිසි මුදල් ඉපයීම පසුගිය කාලයේ අන්තර්ජාලය තුල බහුලව සිදුවූ කාරනයක්ව පැවතිනි. ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක්වන කැස්පර්ස්කි ආයතනයට අනූව නම් පසුගිය ජූනි මාසයේ   මෙම ආකාරයේ පහරදීම් දිනකට 50,000 හා 60,000 අතර පැවති අතර  එය මේවන විට දිනකට පහරදීම් 10,000 දක්වා පහත වැටී ඇති බවටයි පවසන්නේ. නීතියේ  ක්‍රියාකාරීත්වයත් , සෙයුම් යන්ත්‍රවල පෙරීම් ඇල්ගොරිතමයන්ගේ දියුනුවීමත් මේ සදහා ප්‍රධානතම සාධකයන් ලෙස එම ආයතනය පෙන්වා දෙනවා.එසේම ආරක්ශක මෘදුකාංග සමගම් වල ... ඉතිරියත් කියවන්න »


ගෝලීයකරණයවීම අවකාශය/Awakashaya October 31, 2011

ඉස්සරස්වයoපෝෂිතවෙච්ච මගේ හිත නුඹ වටේ ගෝලියකරණයවුනාට පස්සේලොකු ගාණක් දිලානුඹේ ආදරේ Importකරනකොටකුණුකොල්ලයටහැමදාම මම ආදරේ Export කරනවා ඉතිරියත් කියවන්න »


නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව සහ එහි ලේඛක සංසදය සිඩ්නි සිංහල October 31, 2011

එකල් හි තිලොවට තිලක වූ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ සූ අසූ වසරක තම අනුපමේය ලෝකානුකම්පික ධර්ම සේවය නිමවා, පංච සහශ්‍රකයක කාලයක් ලොව සුදනන් සුරකින්නට තම නිමල දහම ලොව රඳවා, ජම්බුද්වීපය නොහොත් උතුරු කුරු දිවයිනේ මලල රට කුසිනාරා වේ දී පිරිනිවා වදාළ සමයේ, එකී උතුරු කුරු දිවයිනෙන් නැව් නැගි විජය නම් රාජ කුමාරයෙක් සත් සියයක් වූ තම බල සෙනඟ ද පිරිවරා ගෙන තම්බපණ්ණී ලෙස නම් ලද ලඬ්කාද්වීපයට ගොඩ බැස, එහි ... ඉතිරියත් කියවන්න »


අපි අපේමද : ප්‍රදීපාගේ හදවතින් 1 වර්ණ October 31, 2011

ආදරේ කියන්නේමගේ ජීවිතේම කියලා හිතාගෙන දවස් ගෙවලා දාපු කාලයක් මගේ ජීවිතේ තිබුනා.. හරිම සැහැල්ලුවෙන්..කිසිම වගකීමක් ගන්න මට ඕන උනේ නෑ.. දවසින් දවස අළුත් වෙමින් ඒ වෙනසට මුහුණ දෙමින් ඉදිරියටයන්න විතමයි මට ඕන උනේ.. ඒත් අපේ ජීවිත වෙනස් වෙන්නේ හරිම ඉක්මනට.. වෙනසට මූණ දෙන්නමං කොච්චර කැමති උනත් මේ වෙනසට මම කොහොම මුහුණ දෙන්නද කියලා මට කාලයක් යනකම්ම තේරුම්ගන්න බැරි උනා..සමීර මං නොහිතූවෙලාවක මගෙන් ඈත් වෙලා යන්න ගියාම මට මං ගැනම දැනුනේ ... ඉතිරියත් කියවන්න »


විභාග කොමසාරිස්ගේ හෘද සාක්ෂිය !! !!–[ LเŦє รtYlє ๒l๏g™ ]–!! October 31, 2011

පසුගිය උසස්පෙළ විභාගයේදී ගිණුම්කරණය හා භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සකස්කොට තිබුනේ සිසුවෙකුට තබා එම විෂය උගන්වන ආචාර්යවරයෙකුට පවා පිළිතුරු දීමට අපහසුවන අයුරිනි. උසස්පෙළ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ ගැටලුව වසර දෙකක පටන් පවතින අතර එම ප්‍රශ්නපත්‍රය තමන්ගේ දක්ෂතා මතුවන අයුරින් සකස්කරන පුද්ගලයන්ට එරෙහිව තවමත් කිසිදු පියවරක් ගෙන නොමැත. පසුගිය විභාග සමයේදී මෙම ගැටලුව වෙනුවෙන් කතා කල එකම මාධ්‍යය වුයේ ඉතිරියත් කියවන්න »


වල් අලින් හා සටන් වැද…… RearGate October 31, 2011

(පරණ පොත් පෙට්ටියක තිබී හමුවූ මෙය ලියන ලද්දේ මා විසින් නොවේ. එමෙන්ම මා විසින් නොවන්නේද නොවේ. වෙහෙසකර අපොස උසස්පෙළ දෙවන වතාවටත් ලියා හමාරකල වහාම මා පැනගත්තේ පුත්තලමටය. මගේ පියා හඳුනන අයෙකුගේ නිවසකටය. මගේ බලවත් පෙරැත්තයටය. අනුරාධපුර පාරේ 7 කණුවෙන් හැරී කිලෝමීටර් කීපයක් කීරියා ගස් සහ මාන කැලෑව මැදින් ගිය විට හමුවන කුඩා කොටු ගම්මානයක තැනූ කටුමැටි පැල්පතක ඔවුහු පදිංචිව සිටියෝය. මාස දෙකක් පමණ දීර්ඝවූ එම කාලවකවාණුව අවසානයේ නිවසට ... ඉතිරියත් කියවන්න »


පියා බියගන්වා ලක්ෂයක් ගත් ටෙලි නිළියට ඇප Hot And Fast News October 31, 2011

පියාගෙන් කප්පම් ගත්තැයි කියන ටෙලිනාට්‍ය නිළි අනුෂා සොනාලි සායක්කාර රුපියල් 1500ක ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. ගිය වාරයේ උසාවි නොපැමිනි නිසා ඇය අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් විය. ඇගේ පියා පොලිසියට කියා ඇත්තේ තමා බියගන්වා රුපියල් ලක්ෂයක් ගත් දියණිය යළිත් රුපියල් ලක්ෂයක් ඉල්ලා තර්ජනය කළ බවයි. ඉතිරියත් කියවන්න »


අනේ මෙහෙම තන්හාවක්….. Kiri Hondha October 31, 2011

අහ්.. ඔන්න මගෙ දෙවෙනි පෝස්ට් එකත් දාන්න කියලා තමා මේ ලෑස්තිය.මේක ඉතින් මගෙ මට අයිති දෙයක් වත් මගේම නිර්මානයක් වත් නෙවෙයි මගෙ මූනු පොතේ හාදයෙක් තමා මුලින්ම දාලා තිබ්බෙ.මටත් හිතුනා ඉතින් ඒක ඔයාලත් එක්ක බෙදාගන්න..මේක එක පාරක් අහුව ගමන් මගේ හිත ඒකට වශී උනා වගේ මට දැනුනේ..හරි හරි වැඩි කතා ඕන නෑ ඔයාලත් බලලා මට කියන්නකෝ... ඉතිරියත් කියවන්න »


අපි ජීවත්වන්නෝ -330 ඔයාගෙ නම එයාගෙ නමත් එක්ක ගෑවෙනවාට අකමැතියි Sinhala story Blog October 31, 2011

“ඔයා මොකක් ද කියන්න හදන්නෙ?” “ලියෝ කොවැලෙන්ස්කි ගෙන් ඈත් වෙලා ඉන්න.” ඇයගේ මුව විවර විය. ඇයගේ අත ඉස්සී ගියේ ය. ඇය දිගු මොහොතකට සෙලවුනේ නැත. ඉක්බිතිව ඇය මෙතෙක් කිසිදාක කියාගත නොහැකි තරම් දුෂ්කර වූ වදන් දෙඩු‍වා ය: “අන්ද්රෙ – ඔයා -මොකක් ද- කියන්නෙ?” “ඔයාට ඕන නැහැ වැරදි මිනිස්සු එක්ක යාළුයි කියල සැලකෙන කෙනෙකුගේ යාළුවෙක් විදියට සැලකිල්ලට ලක් වෙන්න.” “මොන මිනිස්සු ද?” “විවිධ. අපේ ම සියරොව් සහෝදරයා, එක් කෙනෙක්.” “ඒත් මොකක් ද ලියෝ …” “එයාට එක පුද්ගලික ආහාර ... ඉතිරියත් කියවන්න »


ලැබුනු දේවලින් සතුටක් දැනෙනවා ද? අරුණි ශපීරෝ‍ වෙතින් October 31, 2011

මිනිස් මොළයේ ප්‍රාථමික ස්වභාවය සොයන්නෙ විචාරය නෙමෙයි. එළිමහන හා ඇඟ වෙහෙසීම සොයන ප්‍රාථමික මිනිස් මොළය ඒවා ලැබුනාම සතුටින් උද්දාම වෙනවා. කම්මැලිකමට ගේ ඇතුලට වෙලා හිටියම මොළයත් කම්මැලියි. මගේ මොළය සතුටු කරන්න මම මොළය එක්කන් ගියා එළිමහනට!!! ඉතිරියත් කියවන්න »


පේරා වල රැග මේ පාර හරියට දීගන්න බැරිවෙයිද?? ansathu dinapotha October 31, 2011

පේරාදෙනිය විශ්වවිද්‍යාලයීය ආරන්චි මාර්ග පවසන පරිදි සාම්ප්‍රදායික පේරාදෙනියට අදාල රැග් කර්තව්‍යයය මේ වර යම් අසාර්තක බවක් අත්කරගන ඇතිබව වාර්තා වෙයි...හැමදාම මෙකල වන පරදි දැන් කන්ඩායමක් පැමිණ රැග් එක පටන් ගෙන තිබේ..දේශකවරුන් විසින් දේශන පැවැත්වීම තවමත් බොහෝ ස්තාන වල ආරම්භ කොට නැතත් මූළික පාඪමලා කටයුතු මේදිනවල කෙරෙයි..රැග් ක්‍රියාදාමයහි නම දැන් දැන් නවකයින් පිලිගැන්මේ වැඩපිලිවෙල නැත්නම් පරිවාස කාලය ලෙස වෙනස් ඇත..නවකවද පණතට සිසුන්ට නවකවදය දීම වරදකි..එහෙත් ඒ කිසිවක් සාමාන්‍ය ලෝකයෙන් හුදකලා වී ... ඉතිරියත් කියවන්න »


බස් ගාස්තු සංශෝධනයක් පිළිබඳ තීරණයක් ගෙන නෑ…. LANKA eLINK October 31, 2011

බස් ගාස්තු සංශෝධනයක අවශ්‍යතාව පවතින බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යංශයේ ලේකම් වික්ටර් සමරවීර පවසයි. ඉකුත් දා සිදුවූ ඉන්ධන මිළ සංශෝධනයට සමගාමීව බස් ගාස්තු යම් ප්‍රමාණයකින් සංශෝධනයකට ලක් විය යුතු බවට බස් හිමියන්ගෙන් ඉල්ලීම් ලැබී ඇති බවත් ඒවා පිළිබඳව මේවන විට අධ්‍යයනය කරමින් සිටින බව ලේකම්වරයා සඳහන් කළේය. කෙසේ නමුදු දැනට බස් ගාස්තු සංශෝධනයක් පිළිබඳ කිසිදු [...] ඉතිරියත් කියවන්න »


පාඩුව අවම කිරීමට තෙල් මිල ඉහළට…. LANKA eLINK October 31, 2011

සහන මිලකට ඉන්ධන සැපයීමෙන් දිගින් දිගටම සිදුවන පාඩුව රජයට පමණක්‌ දැරීමට නොහැකි නිසා එම පාඩුව අවම කිරීමේ අරමුණින් තෙල් මිල අවම මට්‌ටමින් වැඩි කළ බව ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ සභාපති හැරී ජයවර්ධන පවසයි. එමෙන්ම බොහෝ කාලයක සිට මැදපෙරදිග සහ යුරෝපයේ ඇති වී තිබෙන අර්බුද හා ආර්ථික ගැටලු මත ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වැඩිවෙමින් තිබේ. [...] ඉතිරියත් කියවන්න »


නඩු බැලවීම – Re Action මාතලන් | Maathalan October 31, 2011

කළ හොඳ පස්සෙන එළවනවා කියන්නේ නිකමට නෙමේය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර ඉන්න කට්ටිය වාරයෙන් දෙකෙන් යන නිසා පිස්සු කෙලින්නට වෙලාවක් නැතිය. එක වාරයක් අවුරුදු හතරක් වගේ නිසා කාලයත් අඩුය. අනික මොකා ආවත් තීරණ ගන්නේ රහස් සංවිධානයකින්ය. ඒවාට විරුද්ධව යන්නට ලොක්කන්ටත් බැරිය. එහෙම වෙන්න ගිය අයට මූනිස්සම් රස බලන්නටද වුනේය. මේවා පාලකයන්ට පමණක් නොව නිළධාරීන්ටද අදාලය. මෑත කාළයේ සදාම් මහත්තයට ඉස්සෙල්ලම කෙල උනේය. ඊට ඉතිරියත් කියවන්න »


පුනරුක්ති….(පොතක් කියවූ පසු…) UNSAID-නොකී දෑ October 31, 2011

ගැහැණුවිකෙනෙති...ගැනුම්කරුවන් ඇති තුරු...චිත්‍ර තුලචිත්‍රපට තුලපොත් තුල...අතීත කසල කපුටන්ට විකුනති...කපුටන් සල්ලි දී ගති...(ගැහැනු විකිනුනාට කමක් නැත(අබිමතයට අනුව )....නමුත් අන් ගැහැනුන්ගේ අබිමානය ,අතීතය නොවිකනිය යුතුව ඇත...) ඉතිරියත් කියවන්න »


‘ලොකු සීයා’ දේශපාලනඥයින් හා ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් රැසකගේ නම් හෙළි කරලා Hot And Fast News October 31, 2011

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රාගම දේවාලයේ ප‍්‍රධාන කපුවා වූ මොහොමඞ් නියාස් නොහොත් ‘ලොකු සීයා’ මේ වනවිට පාතාලයට හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශ පාලනඥයින් හා ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ නම් රැසක් හෙළිදරව් කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.මොහු විසින් හෙළි කරන ලද තොරතුරුවලට අනුව ඉදිරි දින කිහිපය තුළදී දේශපාලනඥයින් සමග සබඳතා පවත්වන ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය. ඇමතිවරයෙකුගේ ප‍්‍රධාන ආධාරකරුවෙකු ... ඉතිරියත් කියවන්න »


2011 ඡන්ද හිමි නාම ලේඛනය නොවැම්බර් 02වන දින සිට ප්‍රදර්ශනයට…. LANKA eLINK October 31, 2011

ප්‍රතිශෝධනයට ලක් කෙරෙන 2011 ඡන්ද හිමි නාම ලේඛනය නොවැම්බර් 02වන දින සිට ප්‍රදර්ශනය කිරීමට පියවර ගනු ලබන බව අතිරේක මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්. පී. සුමනසිරි පවසයි. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රතිශෝධනය කෙරෙන 2011 ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කරනු ලැබේ. එම ලේඛනය ඔස්සේ තම නම ලියාපදිංචි [...] ඉතිරියත් කියවන්න »


නිර්ආගම නිසා ලෝක ඝාතක උගත් යක්ෂයන් රැළක් හෝ බිහිසුණු පූර්ණ වනචාරීන් රැළක් බිහි වේවි සිංහල බෞද්ධයා | Sinhala Buddhist » සිංහල October 31, 2011

විද්‍යාව සහ තාක්ෂණය, “ආගමට සහ දහමට”, එනයින් පෝෂණය වන “ආධ්‍යාත්මික ගුණ වගාවට” ආදේශක නොවේ.. ඒවා ආගමිකත්වයට හා ආගමික සභ්‍යත්වයට, සමාජ හර පද්ධතියට ආදේශක ලෙස හඳුන්වා දීම අනාගත පරම්පරා වල ( මානසික ) පරිණාමය ඉතාම බිහිසුණු, වියරු පැති කඩ කරා යොමු කරනු ඇත… මිනිසාට පරීක්ෂණය හසුරුවා ගත හැකි වුවත්, ප්‍රතිඵලය හසුරුවා ගන්නට නොහැක.. කරන්නට ඇති . . . → Read More: නිර්ආගම නිසා ලෝක ඝාතක උගත් යක්ෂයන් රැළක් හෝ බිහිසුණු ... ඉතිරියත් කියවන්න »


අතිපුජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ ඝාතනය ගැන සොයා බලමු Hot And Fast News October 31, 2011

සෝම හිමිපාණන්ට උපාධිය දුන් බව ඇඟවීමට පරිගණක අනුසාරයෙන් කෘතිමව සකස් කරන ලද ව්‍යාජ ජායාරූප පෙළක් මෙහිදී ඔබට දැකගත හැකි වනු ඇත.එම ජායාරූප රුසියාවේ සකස් කරන ලද ඒවා වන අතර සෝම හිමිපාණන් රුසියාවේදී අපවත් වුවායින් පසුව (අපවත් කල පසුව ) උන් වහන්සේ විවිධ ඉරියව් වලින් තබා ජායාරූප ගත කර ඉන් අනතුරුව එම ජායාරූප පරිගණක අනුසාරයෙන් අදාළ ස්ථානයේ පසුබිම වෙත තබා බද්ධ කර තිබේ. ඒ බව ඉතාම පැහැදිලිව පහත ජායාරූප වලින් ඔබට ... ඉතිරියත් කියවන්න »


ජල බිල්පතට සංශෝධනයක් Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය October 31, 2011

ලබන වසරේ ජල බිල්පත සමග ජලය සැපයීමට රජය දරණ වියදමද පෙන්වා දෙන බව වර්තා වී තිබිණි. ඒ ජලය පරිස්සම් කිරීමට ජහමනයා පෙලඹවීමටලු. ඒ වියදම් ලැයිස්තුවට පහත සඳහන් වියදමුත් විස්තර ඇතිවම  ඇතුල් කලා නම් හොඳ යැයි අපට සිතේ. මක් නිසාද යතොත් මේ වියදම් ද නියමින් හෝ අනියමින් අපේ ජල බිල් පත්, විදුලි බිල්පත් ආදි සෑම බිල්පතකටම [...] ඉතිරියත් කියවන්න »


ජනපති දිවයිනට….. LANKA eLINK October 31, 2011

ඕස්ටේ‍්‍රලියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයයී 22 වන රාජ්‍ය නායක සමුළුවට සහභාගීවූ ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු දූත පිරිස අද අලුයම යළි දිවයිනට පැමිණියේය. 22 වන රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු දූත පිරිස ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර බලා නික්ම යනු ලැබුවේ පසුගිය 24වනදායි. එහිදී ජනපතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල නායකයන් මෙන්ම නියෝජිතයන් [...] ඉතිරියත් කියවන්න »


Feed ලිපිනය ෆේස්බුක් ෆන් පිටුවට දාමු පිස්සු හැදෙන වැඩ..... October 31, 2011

                අද කියන්නෙ නෑ, පෙන්නන්නයි මේ හදන්නේ. කොහොමද? බ්ලොග් අඩවියේ හරි වෙබ් අඩවියේ හරි Feed ලිපිනය ෆේස්බුක් ෆන් පිටුවට දාලා අලුත් ලිපි ස්වංක්‍රීයවම ෆේස්බුක් ෆන් පිටුවට ව්‍යප්ත වෙන්න හදන්නේ කියලා. ඔන්න පහළ තියනවා බලන්න. අඩුපාඩු ගොඩක් ඇති ඒකට සමාවෙන්න.... නැවත ඉක්මණින්ම හමුවෙමු. ඉතිරියත් කියවන්න »


පුළුවන්නම් කියහල්ලා-03. වර්ග සංඛයා! එන්න මගේ ප්‍රිය මිතුරෝ............ October 31, 2011

පහත දැක්වෙන ඒවා වර්ග සංක්යා නෙවෙයි.නමුත් ගනන් නොහදා ඒ බව කියන්නේ කොහොමද?1)39,6752)54,9683)6,78,914PDRTJS_settings_4612278 = { "id" : "4612278", "unique_id" : "default", "title" : "", "permalink" : ""}; var a2a_config = a2a_config || {};a2a_config.linkname = "එන්න මගේ ප්‍රිය මිතුරෝ............";a2a_config.linkurl = "http://sachisblognote.blogspot.com";a2a_config.prioritize = ["facebook", "twitter", "google_buzz", "digg", "delicious", "yahoo_buzz", "myspace", "yahoo_messenger", "google_gmail", "google_reader", "blogger_post", "google_bookmarks", "netlog", "aim", "aol_mail", "ask_com_mystuff", "bebo", "box_net", "hotmail", "live", "read_it_later", "reddit", "yahoo_bookmarks", "yahoo_mail"]; ඉතිරියත් කියවන්න »


ක්‍රිකට් නායකත්වයෙන් ඩිල්ශාන් පන්නයි……….. අසම්මතය October 31, 2011

එකපාරටම ඔයාලා බයවුනා නේද? පාකිස්තානය සමග ස0චාරය අතරමගදි මේ මොකක්ද වෙන්න යන්නේ කියලා, බයවෙන්න එප. තාම ඩිල්ශාන් පැන්නුවේනෑ. ඒත් ඉක්මනටම එයාව පන්නන බවනම් මට කියන්න පුළුවන්. මොකද ඔයාලට මතක ඇතිනේ මම ක්‍රිකට් ලෝකකුසලානය ගැන ලියපු ලිපිවල කියපු ඒවා කිරිගහට ඇන්නාවගේ හරිගියහැටි. වැඩිවිස්තර කියන්න කලින් ඔයාලා මගේ අදහස ගැන කොමෙන්‍ටුවක් දාන්නකෝ…….. ඉතිරියත් කියවන්න »


මම තවම මහ ගෙදර… සිහින දකින්නියකගේ අඩවිය October 31, 2011

ඔබ නැතිව මම් තනිවහුදකලාවක ගෙවනතත්පරය කල්පයක්වගේ මට දැනෙනකොටමගේ ලඟ ඔබෙ සුසුම්වැදෙන බව දැනෙනකොටමට ඔබේ වී ඉන්නඉල්ලන්න හිතෙනකොටතාම ඔබ දුර ඈතකියා දුක හිතෙනකොටමොකට මේ ආදරේබැඳුණිදැයි හිතෙයි මට ඉතිරියත් කියවන්න »


ෆොටෝෂොප් වලින් මහ ‍රැජිනට අතට අත දීම අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... October 31, 2011

අද (2011/10/31) දිනමිණ පත්තරේ පින්තූරයක් තියෙනවා එංගලන්තයේ මහ ‍රැජිනට අතට අත දෙන. ඔන්න බලන්නකෝ. මෙන්න තියෙනවා Original පින්තූරේ. ඇත්තටම අතට අත දීලා තියෙන්නේ පිලිප් කුමාරයාට. http://www.flickr.com/photos/chogm2011/6290483511/in/set-72157628001591274/ දිනමිණේ පින්තූරේ හෙවනැල්ලක් නෑ, බිම ටයිල් ඇදයි, බිත්තියේ එක පාරට කලු පටියක් ඇවිල්ලා. ෆොටෝෂොප් කරන එකත් නෝන්ඩි නොවී කරන්න ඕනේ. නෝන්ඩි ඉතිරියත් කියවන්න »


ජ්‍යාමිතිය දන්නවාද? එන්න මගේ ප්‍රිය මිතුරෝ............ October 31, 2011

මේ ගැටලුව විසඳීමට තරම් මීටරයක් ඔබට ඇතත් නැතත් මේ සඳහා විනාඩි දෙකකට වඩා ගත නොකරන්න.O-කේන්ඳ්‍රයOP-6 cmQR-10 cmOSRT-ඍජුකොණාස්‍රයක්ST කොපමණ දිගද?PDRTJS_settings_4612278 = { "id" : "4612278", "unique_id" : "default", "title" : "", "permalink" : ""}; var a2a_config = a2a_config || {};a2a_config.linkname = "එන්න මගේ ප්‍රිය මිතුරෝ............";a2a_config.linkurl = "http://sachisblognote.blogspot.com";a2a_config.prioritize = ["facebook", "twitter", "google_buzz", "digg", "delicious", "yahoo_buzz", "myspace", "yahoo_messenger", "google_gmail", "google_reader", "blogger_post", "google_bookmarks", "netlog", "aim", "aol_mail", "ask_com_mystuff", "bebo", "box_net", "hotmail", "live", ... ඉතිරියත් කියවන්න »


අන්න බොල වේසාවී… _________ හාට් Piercing…✿•*`¨" ය ( 18+ ය ) ලට්ට ලොට්ට October 31, 2011

චංඩිය බඩට දාවී..නොන්ඩියො චංඩි වේවීගෑනි මදි වේවීමම හොයං ඒවී..මොනර කොළ පාවීඇග උඩදි දගලාවීසද්ද කෝ අහවීෆැන්ටසිය ඉල්ලාවී...බමන මත යාවීචන්ඩිය නොංඩි වේවිචික් කියා යාවීආයෙ දවසක ඒවීගෑණූ ඔරවාවීබිමට කෙල ගහවීබැනල දෙස් දේවීනොදෝකින් වේසාවීඋඹලත් වේසකං පාවීනිල් කොළ යටිං හැංගේවීඇග මසේ දිය වේවීමමම වෙයි වේසාවීනුඹලම කෙරූ වේසාවීනුඹලගෙ වේසකං වහවීසුදන මහතුන් කියාවීඅන්න බොල වේසාවී....සුදනො වී මුර ගාවීඅන්න බොල වේසාවී... ඉතිරියත් කියවන්න »


ජනපති – මහරැජින හමුව Gossip9.com October 31, 2011

පොදු රාජ්‍ය මණ්ඩලීය 22 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ රාජ්‍ය නායකයන් හා දූත පිරිස් වෙත මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජන ඕස්ට්‍රේලියාවේ පෑන් පැසිෆික් හෝටලයේ දී 28 දා රාත්‍රි භෝජන සංග්‍රහයක් පිරිනැමුවාය. එම භෝජන සංග්‍රහයට එක්වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රැජින විසින් අතටඅත දී පිළිගන්නා ආකාරය ජනාධිපති මාධ්‍යය ඒකකය විසින් අද පුවත්පත්වලට නිකුත්කොට තිබුණි. රැජින විසින් ජනාධිපතිතුමාට අතට අතදී පිළිගෙන තිබුණි.නමුත් ජනාධිපති මාධ්‍ය ... ඉතිරියත් කියවන්න »


ආදරයයි කෙල්ලොයි අතර අමුතුම බැදිමක් Freedom Of Life October 31, 2011

කෙල්ලෙක් මෙන්න මෙහෙම කියනවා . " ලේ දැකලා හොදට පුරුදු මට මගේ ජිවිතයේ හොදම දිනයේ ලේ දකින්න බැරි උන තරම් අවාසනා වන්තියක් නේද මා " සරළ උදාහරන කිහිපයක් තුලින් මම අද කතාකරන්න හදන්නේ ආදරය හා බැදුන මේ අපුරු කෙල්ලො ගැන  අපිට විවිද අවස්ථාවල විවිද තරාතිරම් වල කෙල්ලො දකින්න පුලුවන් තරු පන්ති වල සිටු මැදුරු වල ජිවත් වන රජ සැප විදින කෙල්ලගේ ඉදගෙන මුඩුක්කුවේ ජිවත් වෙන කෙල්ල දක්වා මෙ අපුරු ආදරය විවිද අකාරය ... ඉතිරියත් කියවන්න »


මරු දෙඩවීම… මාරයාගේ හෝරාව... October 31, 2011

මේ ලියන්න පටන් ගන්නේ මගේ බ්ලොග් එකේ ලියවෙන 485 වැනි පෝස්ට් එක. ඇත්තටම ආපහු හැරිලා බලන්න කාලය හරි කියලා මට දැන් දැන් හිතෙනවා. මෙච්චර දවසක් ආපහු හැරිලා මං මේක කරගෙන ආව හැටි නොබැළුවා නෙවෙයි.. ඒත් ඒ ගැන මං කතා කරන්න ගියේ නැහැ. මොකද එහෙම දෙයක් කරන්න තරං වැදගත් හේතුවක් නොතිබුන හින්දා. ඒත් දැන් මට ඒකට හේතුවක් තියෙනවා.දැනට අවුරුදු දෙකකට කලින් මං මේක පටන් ගන්න වෙලාවේ මට මහ ලොකු බලාපොරොත්තු තිබුනේ ... ඉතිරියත් කියවන්න »


ටෙලි නාට්‍ය ජවනිකා කිහිපයක්.* සුදාරකගේ අන්තර්ජාල සටහන October 31, 2011

ජවනිකා අංක 13 සිට 21 දක්වා තැනින් තැන උපුටා ගත් ජවනිකා කිහිපයක්. සාරධා: ඇයි? මහේල: ඇයි? සාරධා: ඇයි ඔයා කතා නැත්තෙ? මහේල: මම කතා කරන්න ඕනෙමද? සාරධා: කතා නොකර ඉන්නකොට හරිම මූසලයි, පාලුයි. මහේල: මම කතා කරනකොටත් මූලසයි, පාලුයි. සාරධා: නෑ. එහෙම නෑ. මහේල: එහෙනම් මම කතා කරන්නද? සාරධා: ඔව්. කතා කරන්න. ~~ මහේල: මම ගොළුවෙක් වුනානං සාරධා: ඔයා ගොළුවෙක්ද, නැද්ද කියන එක අපේ කතාවට බාධාවක් නෙවෙයි. මහේල: ගොළුවෙක් කසාද බැඳල වැඩක් තියේද? සාරධා: නෑ. මහේල: එහෙනං කසාද බඳින්නෙ? සාරධා: ‍ඔයා ගොළුවෙක් නෙවෙයිනෙ. මහේල: මම ගොළුවෙක් වුනානම් ... ඉතිරියත් කියවන්න »


බිසාරේ ප්‍රතිකාර ක්‍රමය HARITHA NIMNAYA-හරිත නිම්නය October 31, 2011

උගුර ප්‍රදේශයේ ඇති තුවාල වලට සහ කැස්සට ප්‍රතිකාරයක් ලෙස ඉන්දියාවේ භාවිතා කරන බිසාරේ නැමති ප්‍රතිකාර ක්‍රමය මෙහි දැක්වේ.රෝගීවූ දරුවාගේ ශරීරය මත සිටගෙන සිටින්නේ වෛද්‍යයවරයාය.මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් මෙම කුඩා දරුවාගේ රෝගය සුවවේයැයි ඔබ සිතනවාද?මෙය සුවකිරීමේ ක්‍රමයද නැතිනම් මේ අසාර්ථක ප්‍රතිකාර මගින් කුඩා දරුවන් තවත් අපහසුතාවයට පත් කිරීමක්ද? ඉතිරියත් කියවන්න »


ලංකාවෙන් පළමු මිනිත්තුව තුළ බිළිඳු දරුවන් 05 දෙනෙක් ලෝක ජනගහණය බිලියන 7ට එක්වෙයි Hot And Fast News October 31, 2011

ලෝක ජනගහණය බිලියන 07 සම්පුර්ණ වීම ඊයේ මැදියම් රැයේදී සිදුවුණා. රාති‍්‍ර දොලහ පසුවී පළමු තත්ත්පරය තුළ උපදින දරුවා බිලියන 7 සම්පුර්ණ කරන්නා බැවින් ඔහු පිළිගැනීම සඳහා ලොව පුරා රටවල උත්සව සංවිධාන කර තිබුණා. එහි වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලයි.‘‘බිලියන 07 ක ලෝකයේ එකිනෙකා කෙරෙහි සැලකිලිමත් බවින් අප එකට ජීවත් වෙමු.’’ සංකල්පය යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල ඒ වෙනුවෙන් වැඩසටහනක් කි‍්‍රයාත්මක කළා. ඒ අනුව ලොව පුරා සෑම ... ඉතිරියත් කියවන්න »


‘කුඩු‘ නැතිව ගෙළ වැළලාගෙන සහ දුම්රියට පැන තිදෙනෙක් දිවි නසා ගනිති Hot And Fast News October 31, 2011

මත්ද්‍රව්‍ය  ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන්, ගල්කිස්ස, රත්මලාන සහ පාණදුර ප‍්‍රදේශයන්හි කුඩු ලෝලීන් තිදෙනෙකු පසුගිය දින 07 තුළදී දිවි නසාගෙන ඇති බව වාර්තා වේ. කරයි.ඔවුන් ගෙළ වැළලාගෙන සහ දුම්රියට පැන  දිවි නසා ගෙන ඇත. කොළඹට  මත්ද්‍රව්‍ය බෙදාහරින ප‍්‍රධානින් මේ දිනවල සැගවී සිටීම හේතුවෙන්, පාතාල ලෝකයේ දැඩි මත්ද්‍රව්‍ය හිඟයක් පවතින බවත්, එම තත්වය යටතේ හෙරොයින් ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය රාශියක මිල අසීමිත ලෙස ඉහළ නැඟ ඇති බවත්  පොලිසිය පවසයි.සාමාන්‍ය පංතියේ කුඩු ... ඉතිරියත් කියවන්න »


මම පරමාදර්ශී “පොර” චරිතයක් සොයමි. නවම් මාවත October 31, 2011

ඉස්සර ඉඳලම මට පොරක් වෙන්න ඕනෙ වෙලා තිබුනෙ. මුලදි යාන්තං තිබුන මේ අමාරුව පහු පහු වෙනකොට දරුණු තත්වයකට පත් උනා. ඔය කියන්නෙ ඉස්කෝලෙ ගිහිල්ල අහවර වෙච්ච අළුතමයි. පොරක් වෙන්න ඕනෙ කියල හිතුනට කිසිම පරමාදර්ශී චරිතයක් මට තිබුනෙ නෑ ඒ කාලෙ. ඉස්කෝලෙ ඉන්නකොට පොරක් කියල හිතාන උන්නු, ඉස්කෝලෙ ගේට්‍ටුව ඉස්සරහ පාට පාට ස්ටිකර් විකුන්න ස්ටිකර් කඩේ [...] ඉතිරියත් කියවන්න »


කවුද එතකොට වහලේන් වැටුනේ……….. Raj October 31, 2011

එදා..අනොරාවැස්ස....හැබැ මේවැඩේ සිද්ද වෙනකොට මහප්පත් අපිත් එක්ක හිටියා..දැන්නම් ඒයා අපවදාලා ගොහින් අවුරුදු 2 ක් විතරවෙලා...   ඉස්සර මේ ගේ කිට්ටුව ලොකු රබර් වත්තක් තිබුනාහැබ දැන් එක නැ හතර වටේම තැනින් තැන ගේවල්...නමුත් දෙයියනේ කියලා ගහ කොල වලින්අඩුවක් පාඩුවක් නැ... පුරුද්ද්දක් විදිහට ඔය රබර් යායේ හිටපු වඳුරු රංචුව මහප්පලගේවත්ත උඩින් එහේට මෙහේට ගියා..   ඔං ඔය රංචුවගේ දැඟලිල්ලට ගේයි වහලේ උළු එහාටමෙහාට වෙලා තිබුනා..ඔය බව දැනගන්ට ඉතින් වහින්ටම එපැ...ඔය කියපු දවසේ අකුනු ... ඉතිරියත් කියවන්න »


4 රාජායතන කථාව ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala October 31, 2011

1  ඉක්බිති භගවත් බුදුරජාණෝ සතියක් ඇවෑමෙන් ඒ පලසමවත කෙරෙන් නැගී සිට මිදෙල්ල ගසමුලින් කිරිපළු ගස යම්තැනෙක්හිද එතැන්හි එළඔිසේක. එසමයෙහි තපස්සුය භල්ලිකය යන වෙළඳ දෙබෑයෝ උක්කලා දනවුව කෙරන් ඒ් මධ්‍ය දේශයට යනු පිණිස දික් මඟට පිළිපන්නෝ වෙත්. ඉක්බිති තපස්සුය භල්ලිකය යන … Continue reading → ඉතිරියත් කියවන්න »


අපි නො දන්න අපේ දිළිඳුකම මෙන්න – This is our poverty in Sri Lanka W3Lanka October 31, 2011

ලෝක ජනගහණය බිලියන හතක් වීම ලෝක නායකයෝ මහ ඉහළින් සැමරූ හ. මේ ජනගහණයෙන් මිලියන 925ක් හෙවත් බිලියනයකට කිට්ටු පිරිසක් සාගින්නෙන් පෙළෙන්නෝ ය. එනම් සෑම හත්දෙනෙකුගෙන් එක් අයෙකු ම සාගින්නෙන් පීඩා විඳිති. මෙම ප්‍රතිශතය 1995 සිට 2009 දක්වා ම වැඩි වෙමින් තිබුණු එකකි. සංවර්ධනය වෙමින් පවතින රටවල ළමයින්ගෙන් 32.5%ක් ම මන්දපෝෂණයෙන් පෙළෙති. ගර්භනී මව්වරුන් අතර මන්දපෝෂණය කෙතරම් උග්‍ර ප්‍රශ්නයක් ද යත්, සංවර්ධනය වෙම්න් පවතින රටවල උපදින දරුවන්ගෙන් සෑම හයදෙනෙකුගෙන් ම එක් අයෙක් අඩු බර දරුවෝ ... ඉතිරියත් කියවන්න »


The Negotiator(1998) | යුක්තිය උදෙසා… බයිස්කෝප් සිංහලෙන් October 31, 2011

මගේ තුන්වන ලිපියෙන් ඔයාලට කියන ෆිල්ම් එක IMDB 7.2 අගයක් ගත්ත ක්‍රියාදාම සහ අපරාධ ඝනයේ ෆිල්ම් එකක්.Gary Gray අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නේ Samuel L. Jackson,ඔහු නමින් Danny Roman,ඉහල පෙලේ පොලිස් නිලධාරියෙක්.ප්‍රාණ ඇපකාරයන් මුදා ගැනීමේ සංසන්ධිකයෙක් (negotiator).චිකාගෝ පොලිසියේ ඔහු නම් දරා තියෙන්නෙ ඉතා අවදානම් ලෙස තමුනුත් ප්‍රාණ ඇපකරුවෙක් වෙලා සියලු ඇපකාරයන් මුදා [...] ඉතිරියත් කියවන්න »


විභාග කොමසාරිස්ගේ හෘද සාක්ෂිය හෙළිවේ Gossip9.com October 31, 2011

මට හිතෙනවා මං බාල අපරාධකාරයෙක් ද කියලාපසුගිය උසස්පෙළ විභාගයේදී ගිණුම්කරණය හා භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සකස්කොට තිබුනේ සිසුවෙකුට තබා එම විෂය උගන්වන ආචාර්යවරයෙකුට පවා පිළිතුරු දීමට අපහසුවන අයුරිනි.උසස්පෙළ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ ගැටලුව වසර දෙකක පටන් පවතින අතර එම ප්‍රශ්නපත්‍රය තමන්ගේ දක්ෂතා මතුවන අයුරින් සකස්කරන පුද්ගලයන්ට එරෙහිව තවමත් කිසිදු පියවරක් ගෙන නොමැත.පසුගිය විභාග සමයේදී මෙම ගැටලුව වෙනුවෙන් කතා කල එකම මාධ්‍යය වුයේ රිවිර පුවත්පත පමණක් වූ ... ඉතිරියත් කියවන්න »


පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉන්න ගම රාලයි ගම මහගෙවයි දැක්කද ? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! October 31, 2011

ඔය උඩින් තියන  පොටෝ රාජයා මොකක්ද කියල දන්නවා ඇතිනේ . අපේ මහරජතුමා , එංගලන්තේ මහ රැජිණිව මුණ ගැසීම ( රාජකීය හමුවක්  ) . ඔය ෆෝටේ එකත් "ෆොටෝ සාප්පු" වික්‍රමයක්ය කියල කියනව , අනේ මන්ද මම නම් ඔය දේශද්‍රෝහි කථා කියන්න යන්නේ නැ .(මෙතනින් ගිහින් කැමති කෙනෙකුට ඒ කථාව බලාගන්න පුලුවන් . )මම අවධානය යොමු කරන්නෙ ඔය ෆෝටෝ එකේ අපේ ජනාධිපති තුමාටත් ආර්යාවටත් පිටිපස්සෙන් ඉන්න රාජ්‍ය නායක කපල් එක ගැන . ... ඉතිරියත් කියවන්න »


ආගමක් කෙනෙක්ගේ කරේ බලෙන් පැටවිය යුතුද? මගේ ලෝකය October 31, 2011

මම ඉගෙන ගත්තෙ බහු ආගමික විද්‍යාලයක. 6 වසර වෙද්දි අපේ පංතියේ මුස්ලිම් ලමයි 9 දෙනෙක්, ක‍තෝලික ලමයි 3 දෙනෙක් හිටියා. ඔය ඇරෙන්න ඉතුරු ඔක්කොම බුද්ධාගමේ. ඔය අතරේ පංතියට අලුත් ලමයෙක් ආව නදීශ කියල, ක‍තෝලික.ආගම පීරියඩ් එකේදි අපි (බුද්ධාගමේ ලමයි) පංතියෙ ඉද්දි ඉස්ලාම් ලමයි එක තැනකටත් ක‍තෝලික අය තව තැනකටත් යනව තමන්ගෙ ආගම ඉගෙන ගන්න. බුද්ධාගම උගන්වන ගුරුතුමා කෙලින්ම පංතියට ඇවිත් උගන්නල යනවා. දවසක් මම දැක්ක නදීශ පංතියෙ ඉන්නව ආගම පීරියඩ් ... ඉතිරියත් කියවන්න »


හරි කියලා ඉවරයි….! මගේ යශෝධරාවත 19 ගෝල්ඩ් fish ගේ blog ටැංකිය October 31, 2011

කාලෙකට පස්සේ මේ ලඟදී දවසක මං කුමාරයා ගියා මගේ රටක් වටින දේවියව බැහැදකින්න…! ඉතිං උදේ පාන්දරම යද්දී නඩුකාරි වැටක් බඳිනවා. ඒකට සපෝට් එක දීගෙන යශෝධරාවගේ පියතුමා ඉනි වගයක් කපනවා. ඒත් ඉතිං නාලා කරලා, විලවුන් නාගෙන ගිය මං කුමාරයට විදියක් තිබුනෙම නෑ එයාලට උදව් වෙන්න….! පස්සේ ඉතිං කර කර හිටිය වැඩේ දාලා යශෝධරාවගේ මව්තුමී ආවා මාලිගයට. ඊට [...] ඉතිරියත් කියවන්න »


දාම් ඇදීමට කැරැක්ටර් සැටිෆිකේට් එකක්? – Drafts කතන්දර October 31, 2011

ටිකක් හිනාවෙන්න බ්ලොගේ ලියන අභීතට මලියදේවෙන් අයින් වෙද්දී හම්බ වුණාලු පිටු දෙකක කැරැක්ටර් සර්ටිෆිකේට් එකක්.ඉස්කෝලවලින් හම්බවෙන ඔය සැටිෆිකේට් දිග වෙන්නේ තමන් කොරන ඇක්ස්ට්‍රා කරිකියුලර් වැඩ ගොඩ හින්දයි. මං දහයේ පන්තියේ ඉඳලා ස්ටඩි කරපු ඉස්කෝලෙන් ලැබිච්ච සැටිෆිකේට් එකේ නං මගේ ඒ-ලෙවල් රිසල්ට්ස් වලට අමතරව තිබුනේ පේලි දෙකකයි. ඒකට හේතුව තමයි ඉස්කෝලේ හැට-හුටමාරක් සංගම්, සංවිධාන තිබුණට මං හිටියේ සංගම් දෙකෝම දෙකේ වීමයි.එකක් එනර්ජී කන්සරවේෂන් සොසයිටි. ඒ සංගමෙන් මොනව කළාද කියලා දැන් නං ... ඉතිරියත් කියවන්න »


කෙහෙල් මල හා පිරිමි ඇඟ … ඔබ නොදු‍ටු ලොවක්....... October 31, 2011

බැලූ බැල්මට මේ දෙකේ සම්භන්දයක් නැති උනාට මට නං මේක හරියටම ගැලපෙන විදියේ වැඩක් උනා මීට අවුරුදු 20 කට වගේ උඩදි..කෙහෙල් මල නැත්තං කෙසෙල් කැන අපි කවුරුත් දන්නවනේ..ඒත් මේ කෙසෙල් ගෙඩි පොඩියට හැදුනම කැනෙන් වැඩක් නෑ...මටයි මගේ පොඩිකාලේ ගජයාටයි මේක හරිම ගැටලුවක්...එක කෙසෙල් කැනක ගෙඩි ලොකුයි තව එකක පොඩියි.කොහොමහරි අපේ එක මාමා කෙනෙක් ඉන්නවා D.O කෙනෙක්..මම ඕකේ තේරුමනං දන්නේ නෑ..එයා ඇවිල්ලා කෘශිකර්ම නිළධාරියෙක්...අපිට ගොඩක් දේවල් කියලා දුන්න කෙනෙක් මේ මාමා..මගේ ... ඉතිරියත් කියවන්න »