සඳ සාවිය කව්මුතු | Kavmuthu October 24, 2011

ගව් ගාණක් දුර සිටියත්මගෙන් වෙන්ව නුඹ ලොවේසඳ සාවිය මමයි සදානුඹෙ ලස්සන හීන ලෝකේනෙතු අබියස මා නැතුවටනුඹට පෙනෙන හැකි ලෙසේමිණිකැට පොඩි තරු බලන්නනුඹට පෙනෙයි මම එහේමුතු පබා2007 ඉතිරියත් කියවන්න »


තවමත් රහසක් වන ජනාධිපතිගේ වශී යන්ත්‍ර රාජයා Hot And Fast News October 24, 2011

ජනාධිපතිතුමා සතුව පවතින අබිරහස් යන්ත්‍ර රාජයාගේ පැහැදිලි දුර්ලභ දසුනක් දැකගත හැකි වුනේ පසුගියදා කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පිහිටි එයාර් බස් A-320 ගුවන් යානා ආකෘති පියසක්‌ සහිත ශ්‍රී ලංකන් පියාසර ඇකඩමිය විවෘත කිරීම පැමිණි අවස්ථාවේ. බොහෝ දෙනෙක් පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම යන්ත්‍රය අතේ ගුලිකොට සිටින විට එතුමා කෙරේ ඇති ජන ප්‍රසාදය වැඩිවන බවයි. මෙම යන්ත්‍ර රාජයාගේ සිදුවන බලපෑම ගැන සත්‍යය තවමත් රහසක් වන අතර ඒ සම්බන්ධයෙන් විවිධ කට කතා නම් පැතිර ... ඉතිරියත් කියවන්න »


තිස් හය වැනි දිගහැරුම ඔබ හීනයක් වගේ... October 24, 2011

"අප්පච්චි ඇවිත්" නංඟි කෑ ගහද්දි මම පහලට දිව්වා. අපේ සංවාදෙන් පස්සේ හර්ෂි අක්කත් උන්නේ පහල තට්ටුවේ."අප්පච්චි..." මම දුවලා ගිහින් අප්පච්චිට තුරුල් වුණා. අප්පච්චි එක අතකින් මාව අල්ලගත්තා. මම හිසකෙස් නලලට වැටෙන්න කඩා දාලා හිටියේ අප්පච්චිට නළල වැදුණ එක නොපෙනෙන්න.අප්පච්චි කලබල වෙන බව මම දැනං උන්න නිසා."පැංචිට ක්ලාස් පාඩු වෙනවා නේද?" අප්පච්චි ඇහුවේ රෑ කෑම කාලා අපි සාලේ වාඩි වෙලා ඉන්න අතරේ. ඒක්ට කමක් නෑ අප්පච්චි""හෙට හර්ෂි යද්දි මෙයත් ... ඉතිරියත් කියවන්න »


භූමියට වීරයෙකු වී සිතට නැගෙන අදහස් October 24, 2011

නිවට අධිරාජ වාදයට දනනොනා නැගි දශක හතරක සවිදෑත නිමාවිය කුරිරු ලෙස තෙම භූමියට වීරයෙකු වී ඉතාහාසගත ඉතිරියත් කියවන්න »


කොළඹ උග්‍ර මත්කුඩු හිඟයක් Gossip9.com October 24, 2011

කොළොඹ හා ආසන්න ප්‍රදේශවල මත්කුඩු ජාවරකරුවන් අඩුවීම හේතුවෙන් උග්‍ර මත්කුඩු හිඟයක් හටගෙන ඇත.මෙම නිසා මත්කුඩු වලට ඇබ්බැහි වුවන් කරන සුළු රැකියා වලට යාම නතරකොට ඇති අතර ඔවුන්ගේ නිවාස අසල හා කානු වල වකුටුවී වැටි සිටින්නේ ඔවුන්ට මත්කුඩු නැතුව නැගී සිටීමට පවා අපහසු බව පවසමින්.මෙම මත්කුඩු හිඟය නිසා දිනපතා විකිනෙන මත්කුඩු වල මිල ඉහලගොස් ඇති අතර මත්කුඩු වෙනුවට වෙනත් ජාවාරම් ද කලඑළි බැස ඇත.මේ අනුව උග්‍ර කුඩු ... ඉතිරියත් කියවන්න »


ගූගල් ප්ලස් මිලියන 40 ඉක්මවයි Hot And Fast News October 24, 2011

නවතම සමාජ සබඳතා වෙබ් අඩවියක්වන ගූගල් ප්ලස් (google plus) හි සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 40 ඉක්මවා තිබේ.එම වෙබ් අඩවිය පසුගිය සැප්තැම්බර් 20වැනිදා එළිදැක්විය.ඉන්ටර්නෙට් භාවිත කරන්නන් අතර මෙම වෙබ් අඩවිය වේගයෙන් ප්‍රචලිත කිරිම ගූගල් ආයත‍නයේ අපේක්ෂාව වී තිබේ. ඉතිරියත් කියවන්න »


බස් මැගසින් – පස්වන අදියර.. ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ October 24, 2011

ලංකාවේ දුමිරිය සේවයේ විකාශනය ගැනදුම්රිය ආකෘති නිර්මාණ ශිල්පීන්ගේ සංගමයේ සභාපති සහලංකාවේ දුම්රිය කෞතුකාගාර කමිටුවේ සාමාජිකවිනෝද් වික්‍රමරත්න මහතා සමග කතාකරමු ඔක්තෝබර් 25 වන අඟහරුවාදාරෑ අටහමාරට එකතුවන්න බස් රේඩියෝව සමග..  ඉතිරියත් කියවන්න »


අපි මෙහෙමයි උදව් කරන්නේ… මාරයාගේ හෝරාව... October 24, 2011

මෙන්න බනියා හා මා අතර මේ ළගකදී සිදුවූ සංවාදයක සරල සංක්ෂිප්තයක්....................................................බනීයා- අයියේ මට කියහංකෝ බං මෙච්චර සල්ලි තිබිලත් ඇයි කෙල්ලෝ මං ගැන උනන්දුවක් නැත්තේ..?මම- උඹට සල්ලි තිබුනා කියලම වැඩක් නැහැ බනියා ඒක ටිකක් පෙන්නහං..කෑලි වැටෙයි ඕසෙට...බනියා- ඉතිං බං අයියේ කොහොමද එක පාරටම කියන්නේ මං පහු ගිය දවස්වල තාත්තා අළුතින් ගත්ත හයිබ්‍රිඩ් එක ගැන කියලත් කිසිම ඉතිරියත් කියවන්න »


Top 10 Air Forces of the World – Part 2 Military Power of the World October 24, 2011

Visit - Top 10 Air Forces of the World - Part 15. France Air Forceප්‍රංශ ගුවන් හමුදාව 1903 දී ප්‍රංශ හමුදාවේ කොටසක් ලෙස ආරම්භ කරන ලදී. පසුව 1933 දී මෙය වෙනමම හමුදාවක් ලෙස ස්ථාපිත කරනු ලැබුවා. ප්‍රංශ ගුවන් හමුදාව NATO සාමාජික රටවල් තුල හතරවන විශාලතම ගුවන් හමුදා සේනාංකය වේ. මෙම ගුවන් හමුදා සේනාංකය ගැන කෙටියෙන් විස්තර ටිකක් කියන්නම්.Total Aircraft - 780Personnel -  50,000+Chief of Staff  -  Général d'Armée aérienne Jean-Paul ... ඉතිරියත් කියවන්න »


ඒක මහා පුදුමාකාරයි…….. කියවල බලන්න... October 24, 2011

ඉතිරියත් කියවන්න »


ගඩාපිට යුක්තිය ඉටුවිය යුතුයි ජනසංසදය October 24, 2011

අතීතයේ පටන් කෘෘර පාලකයින් බලයෙන් පහ කිරීමටජනතාව පසුබට වූයේ නැත.ආසන්නතම උදාහරණය ගඩාපිය. ගඩාපිගේ අවසානය කෙතරම්මිලෙච්ජ ආකාරයෙන් සිදුවීද යන්න අද ලෝකයම දනී.එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් රකින බවටපොරොන්දු දී, පීඩාවට පත්වූ ජනයාගේ ලේ දහඩියෙන් බලයට පැමිණ සිටින වත්මන් පාලකයෝ,ගඩාපිගේ මරා දැමීම වසන් කිරීමට බොරු කීමට පටන්ගෙන තිබීම, පිලිකුල් කල යුතුය.කවුරුවුවත් අස්වාභාවික ලෙසට මිය ගියා නම්පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුය. එය ශිෂෟඨකමේ ලක්ෂණයයි.මෘතදේහයට - නිසි ගෞරවයක් දැක්විය යුතුය. එයදශිෂෟඨ කමේ ලක්ෂණයයි.ජීවත්ව සිටියදී ඔහු ... ඉතිරියත් කියවන්න »


ලී මෝලක් දුටුවෙමි.. Bunny ගේ සිතුවිලි October 24, 2011

ලී මෝලක් දුටුවෙමි කිවාට.. හැමදාම උදේ පාන්දර 8 ට වගේ නැගිට්ට මෙට්ටෙන්ම මට පේන්නෙ ලීමෝල.. මොකද ඒක මගේ නැදැයෙක් වෙන තාත්තාගේ වියාපාරේ.. :D  හැමදාම කොක්ක දාලා මඩ ගහලා.. ගියාට මේ මාතෘකාව ගැන ලියන්න කියලා බල කලේ (මරණ තර්ජන) මාරයාම තමා.. :D ඉතිං ලී මෝලක් ගත්තාම කතා කරන්න මාතෘකා එමටයි.. ඒවා කැටගරි කලොත්.. නැත්නම් ගොනු කලොත් මෙන්න මෙහෙමයි.. 01. ගස් කැපීම 02. ඉරීම 03. විකිණීම.. මෙව්වාගෙ උප මාතෘකා වැටෙනවා.. ඒවා කතා කරන කොට බලමු.. 01. ගස් ... ඉතිරියත් කියවන්න »


පිං මාළු වල සහ ගම් පෝරියල් !!! ඔබ නොදු‍ටු ලොවක්....... October 24, 2011

මමයි මගේ අතිජාතයයි මොර‍ටුව දිහාවේ කොම්පියුටර් වැඩපොලේ ඉන්න කාලේ වෙච්ච සීන් ටික මතකනේ..මෙන්න මතනින් බලාගන්න පුළුවන් ඒ ගැන.."සුමිත්‍රයෝ" මොනිටර් බ්ලාස්ට්.... දැන් එන හාඩ් ඩිස්ක් හෙන ලොකුයි නේද !!! අපි දෙන්නා ඔතන දැහැමින් සෙමින් ඉන්න අතරේ ඔතනට වැඩට එනවා බුවෙක් හොරණ ඉදලා අළුතෙන්...මූ එන්නේ එකවුන්ට්ස් වලට.දැං කොම්පැනියත් ටිකක් දියුනුයිනේ..ඔන්න මුල් දවස් ටිකේ මූ වැඩි කථාවක් නෑ.මමයි අතියයි කාලා පොඩි සිගා පාරක් එහෙම ගහනවා ඒ දවස්වලත්..මූ වැඩිය නෑ...කොහොමහරි මුගේ ලගින් අපිට සිගරට් ... ඉතිරියත් කියවන්න »


කසාද බඳින්නද යන්නෙ – එකතු කිරීමක් ලහියාගේ සිතුවිලි October 24, 2011

කොහොමද ?? බ්ලොග් කියව කියව බස් පැද පැද හිටියට බ්ලොග් එකට යමක් නොලීවේ ලියන්න හරවත් යමක් හිතට ආවේ නැති නිසා. පුහු දේවල් ලියලා ඔයාලගේත් මගේත් වටින කාලය අපරාදේ නාස්ති කරන්නේ කියලා හිතුනා.. මේ දවස් වල උපාධියේ අවසාන වසර ව්‍යාපෘතිය කරන්න තියෙන නිසා ඒ වැඩ වලට මට ලොකු කාලයක් වැය වෙනවා.. කොහොම නමුත් කියවන බ්ලොග් අතරේ නවම් මාවතේ මේ පෝස්ට් එක දැක්කම යමක් එකතු කළ යුතුයි කියල හිතෙනවා විවාහ නොවුනු කෙනෙක් හැටියට.. මමත් ... ඉතිරියත් කියවන්න »


අළුත් දිනකට….. Asi4Ever October 24, 2011

අළුත් දිනකට දිරිය මුහු කලමල් පුසුඹ රැඳි සිහිල් මද නලවිඳගන්න බැරි නිමේෂෙක මමසුළo කෝඩෙට ඔබ මුවින් වටමහ මෙරක් තරමට විසල්ආල මැඳුරේ නැත හිඩැස්තුරුණු විය දඟකාරකම්ටික කළයි, නැත සදාකල්ගියත් මිතු හා සවාරීඔබත් මා ළඟ කුමාරීරළු වදන් වැල් දොඩන්නීනෙත් පුරා විෂ කටු ඇනීමල් පුසුඹ රැදි සිහිල් මද නලලය පුරා විඳගනිමු සිත් ලෙසබොලඳ හැඟුමට වාල් වී කිමනිමල පෙමකට නිගා කෙරුමට ඉතිරියත් කියවන්න »


පුතු තුළින් වත් නුඹට සහනයක් ලැබේවා…! සිතුව්ලි පවුර October 24, 2011

කල්පයක් පෙරු පිරුම් මොහොතකින් සිඳ බින්දුකල්පයක් රැකි කිරට මුහු වෙච්ච ගොම බින්දුආත්මය පාරවන නුඹේ දුක රැඳි සින්දුමට පුදුම නුඹෙ දිරිය, දැවෙන හදවත රැන්දුදරුවාගෙ' නාමයෙන් මා පියන් අතැර නුඹවිඳවනා දුක් ගැහැට, මලක් සේ හැදුණු නුඹකිසිවකට හිමි සමඟ අමනාප නොවී නුඹපතිවතම රකින රන් හෙළ කතකි නඟේ නුඹහිමිගෙ' ගෙරැවුම් පවා ගීයක් ව ඇසේවාඅග හිඟය නිමා වී සිත සතුට මැවේවාහෙලන හැම ඩා බිඳම සුවයක්ම ගෙනේවාපුතු තුළින් වත් නුඹට සහනයක් ලැබේවා...! ඉතිරියත් කියවන්න »


මා ඔය හරස් වනසේ යකා බැඳි ඇල්ල නඩේ ගුරා.කොම් | ප්‍රථම සිංහල ගවේෂණාත්මක සංචාරක ලිපි ඇතුලත් වෙබ් අඩවිය.. October 24, 2011

වේලාව පස්වරු දෙකත් පහුවෙලා. තරමක් ප්‍රමාද වෙලා ගමන ආරම්භකලාට මොකද රෑ වෙන්නට කලින් යන්න තිබ්බ දුරනම් ටිකක් වැඩියි. හරියටම කිව්වොත් ගල්ගමුවෙනුත් කිලෝමීටර 20කට වඩා දුරින් පිහිටි මහකත්නෝරුව කියන සුන්දර ගම්පලාත තමයි අපේ දවසේ ගමනාන්තය වුනේ. සම්පූර්ණ ලිපිය සඳහා නඩේ ගුරා.කොම් බලන්න. ඉතිරියත් කියවන්න »


KAVI BOONDIYA | පොදු දුරකථන කුටියක – [ප්‍රදීප් සාරංග කුමාර] බූන්දි|BOONDI October 24, 2011

දොර වසා ගත් නමුත් තද කර පොදු කුටීරයකි මෙය සොඳුර කුලියට දුරකථන ඇමතුම් අපට දෙන පෝලිමේ සිටිති තව ඈයෝ කුටියෙන් පිටත දිගු කර ගත් වන ම බෙලි කුටිය වෙත මා හද ගැස්ම ඇසේ දැ යි මා ඔබෙන් ඇසූ ඒ වේලේ ඇත්ත ම ද කීවේ මට සැකයි සොඳුරී බඩගින්නට කාසි කන ඇලුමිනියම් ආමාශ කාසි ගිල දමන හඬ හා සැසඳූ කල මොන කෙඳිරිල්ලක් ද මේ හද ගැස්ම [කුසුමක් හා සුසුමක්- 2005] ප්‍රදීප් සාරංග කුමාර >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ඉතිරියත් කියවන්න »


Steve ගැන තවදුරටත් – 4 සහ මේ සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහනයි… සත් සමුදුර October 24, 2011

මුලින්ම ඔබට කියන්න කැමතියි මේ තමයි සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහන. ඇතැම්විටක ශීඝ්‍රගාමීව වගේම ඇතැම් අවස්ථාවල මන්දගාමී ගමනක යෙදෙමිනුත් තමයි මේ ඉලක්කයට පැමිණියේ. ඒ ඉලක්කය සපිරීමේදී අති දීර්ඝ ලිපි මෙන්ම මැද ප්‍රමණයේ ලිපි හා කෙටි මෙන්ම පින්තූරවලින් යම් පණිවිඩයක් ගෙන ආ ලිපිද ඔබට දැකගන්නට ලැබුනා.කෙසේවෙතත්‍ මේ අවුරුද්දේ ජනවාරි 13 වනදා නිසියාකාරයෙන් ලිපියක් පලකර බ්ලොග් අඩවිය ක්‍රියාකාරී තත්වයට ගන්නා මොහොතේදී  ‍මෙපමන ලිපි සංඛ්‍යාවක් හෝ මෙපමණ දුරක් පැමිණීමට කිසිදු අදහසක් තිබුනේ ... ඉතිරියත් කියවන්න »


ජනපතිගේ වශී යන්ත්‍රයේ දුර්ලභ දසුන Gossip9.com October 24, 2011

ජනාධිපතිතුමා සතුව පවතින අභිරහස් යන්ත්‍ර රාජයෙක් පිළිබඳව මීට පෙර ලිපියකින් අප ඔබට හෙලි කළා. බොහෝ දෙනෙක් පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම යන්ත්‍රය අතේ ගුලිකොට සිටින විට එතුමා කෙරේ ඇති ජන ප්‍රසාදය වැඩිවන බවයි. මෙම යන්ත්‍ර රාජයාගේ සිදුවන බලපෑම ගැන සත්‍යය තවමත් රහසක් වන අතර ඒ සම්බන්ධයෙන් විවිධ කට කතා නම් පැතිර තිබෙනවා.එම අබිරහස් යන්ත්‍ර රාජයාගේ පැහැදිලි දුර්ලභ දසුනක් දැකගත හැකි වුනේ පසුගියදා කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පිහිටි එයාර් බස් A-320 ගුවන් ... ඉතිරියත් කියවන්න »


නා කපන වැස්සෙ නාට්ටි බැලූ හැටි දෙයියොත් දන්නෙ නෑ පිණිබිඳු... October 24, 2011

ගිය සිකුරාදා කැම්පස් එකේ 'දෙයියොත් දන්නෙ නෑ' වේදිකා නාට්‍යය වේදිකා ගත උනා. මටත් බලෙන් ඇඟේ ගහපු ටිකට් එකක පිහිටෙන් ඒක බලන්න අවස්ථාවක් හම්බ උනා.නාට්‍යය ගැන කියන්න කලින් ඒක බලන්න කාපු කට්ට ගැනත් කියල ඉන්නම්. 6.30 ෂෝ එක බලන්න සෙට් උනේ මගේ බෝඩිමේ උන් දෙන්නා එක්ක. හවස් වෙද්දි හොඳටම වහින්න වගේ තිබ්බෙ. ඒත් ඉතින් දැන් ටිකටුත් ගත්තු එකේ වැස්සට බයේ බෝඩිමට යන්න හිතුනෙ නෑ.හවස 6 විතර වෙද්දි නාට්‍යය පෙන්නන හෝල් එක ... ඉතිරියත් කියවන්න »


මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර…. විහඟ ගීතය October 24, 2011

නුවන් යුඟ දැවී දුක් කඳුළින් පිරුණ කියන්නට නොහැකි තරමට හිත හඬන දිනන්නට ලොවක් වෙත නුඹ යන ගමන බලන්නට අනේ... මම අහලක නොවින හුරු නොවී, තනිව කිසිවක් කරණු බැරී දුරුවෙලා රටක, ඉගෙනුම කරනු සරී බොරු නොවේ මටම අදහා ගන්න බැරි ගුරු වුනා අපිට, නුඹ  කී දෑ සපිරී පෙරුම් පුරා ගෙන ආ ලෙස වෙන්න ඇතී හැඬුම් දෙඩුම් කඳුළින් දුක දොවා ගතී පියුම් විලක් මැද සියපත් මුදු රුවැතී උතුම් ගති සිරිත් දැන, ඉගෙනුමෙන් නිතී පිරිවර නුඹේ ඇස් දැවටෙන මුත් නිතර ගියවර මෙන් නොවේ මම තවමත් එතෙර පියවර ... ඉතිරියත් කියවන්න »


කොළඹ නගර සභාවේ පාලනය භද්‍රානිගේ අභිමතයට ලු Hot And Fast News October 24, 2011

කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය වන භද්‍රානි ජයවර්ධනට බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර අලෙවි මව්ලානාගේ පුත් නකීඞ් මව්ලානා බුරියානි සහ තවත් දේවල් කවමින් සිටින බව වාර්තා වේ. නකීඞ්ගේ බුරියානි භද්‍රානිට කොතරම් රස වැටී ඇත්දැයි තේරුම් යන්නේ ඇය කොළඹ නගර සභාවේ විශේෂ කොමසාරිස්  ඕමාර් කාමිල්ගේ හෝ කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ නියෝග තුට්ටුවකටවත් මායිම් නොකරන නිසාවෙනි. බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර අලෙවි මව්ලානා තම පුතුගේ බුරියානි කැවීම නොදැක්කා සේ අහක බලාගෙන සිටින්නේ මුස්ලිම්වරුන්ට ඌරුමස් ... ඉතිරියත් කියවන්න »


කථා දෙකක්, අඬන්නද? හිනා වෙන්නද? වෙද ගෙදර October 24, 2011

මම අද මේ කියන කථාව මම සාමාන්‍යයෙන් මෙතෙක් නොකී ජාතියේ එකක්. හැබැයි මම මේක කියන්නේ ඔබව පිනවන්න නෙමෙයි. මේ කථාවේ යටින් තිබෙන මහා ඛේදවාචකය ගැන හිතන්න. නමුත් මින් විනෝදයකුත් ලැබෙනවා.අපි බොහෝ විට අන්ධ මනුෂ්‍යයෙක්, කොර පුද්ගලයෙක් එහෙමත් නැත්නම් ආබාධිතයෙක් දැක්කම අනේ අපොයි කියලා හිතනවා. හැබැයි අපිට හිතෙනවද මේ මිනිසාටත් අපි වගේම අයිතිවාසිකම් තිබෙනවා කියලා?කොටින්ම පවුලක් වෙලා දරුවන් හදාගෙන ජීවත් වීමේ අයිතිය මොවුන්ටත් තියෙනවා කියලා අපි හිතනවද?මම ඔබට මුල් කථාවට පෙර ... ඉතිරියත් කියවන්න »


RATHU BOONDIYA | මූසිලයින්ට ජනහද මොට කරනු නොදී – පීඩිත දනන් රැකි ගුත්තිල ඇදුරු නිදී – [නුවන් තොටවත්ත] බූන්දි|BOONDI October 24, 2011

[ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ දෙන අබියස හිඳ ලියමි.] දඹ රන් යැයි කියා පෙන්වා යකඩ තැටී ඩැහැගැනුමට දුගී සිරුරත රුහිරු කැටී ඔබ සිටිනා තුරා නොහැකිව සිටිය වැටී කැණහිල් රැළම සෝ සුසුමන් හෙළන සැටී මූසිලයින්ට ජනහද මොට කරනු නොදී පීඩිත දනන් රැකි ගුත්තිල ඇදුරු නිදී ඔහු මග නොසිටි ඔහු දෙන වට සිටි සුසැදී දුක්බර වෙස් මුහුණු සිනහව වසන ලදී ස රි ග ම නොමැතිවුව කිසි දවසක අල්ලා උපතින් ගෙනා බව සිතු එය මිට මොල්ලා හැඳිවත ලිහා එමගින් තරුවල එල්ලා සිටි නරි නටනු ඇත අද සිට ... ඉතිරියත් කියවන්න »


ඔහේ මගුලක් කතාකරනව…ආදරේ කරළ කරන මගුල් ගැන…. දැන් තාත්ත මගේ බෑනා Raj October 24, 2011

ඇමරිකාවේ බාර්එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා...ටික වෙලාවකින් අපේ එකා..." ඔයා දන්නවද...?අපේ දෙමව්පියෝ ගෙදරින් එළියටවත් බැහැල නැති,...මම එකම එක දවසක් දැකපු කෙල්ලෙක්ව බන්දලදුන්න. ඒකී ආදරේ තියා මෙලෝ මළදානයක් දන්නෙ නෑ... මේ මගුල මට දැන් එපාවෙලාතියෙන්නේ..."" ඔහේ මගුලක්කතාකරනව...ආදරේ කරළ කරන මගුල් ගැන.... මම බැන්දේ අවුරුදු 3ක් ආස්සරේ කරල මිනිහ මැරිච්ච ගෑනීයෙක්...ටිකකාලේකට පස්සේ..අපේ තාත්ත මේ ගෑනිගේ දුවත් එක්ක යාළු වෙලා ඒ දෙන්නත් කසාදබැන්ද..."" දැන් තාත්තමගේ බෑනා...මං තාත්තගේ ... ඉතිරියත් කියවන්න »


RATHU BOONDIYA | දුක නිවනා කූරට මුන් කෙලලාය! – [මාතලන්] බූන්දි|BOONDI October 24, 2011

අනේ සුසානෝ බලපන් උන කරුමේ හිතේ දුකෙන් ඉන්නා මේ වෙලාවේ දුක නිවනා කූරට මුන් කෙලලාය සිකැරට් වැඩි කරලා දෙකකින් රුපියල් ඕන ඕන තැන බෑ ලබනට පහස වහන් වෙලා අප ලබනා ඒ සැපත දෙකෙන් නෙමෙයි දහයෙන් වැඩි කරපල්ලා උඹෙයි මගෙයි රමණය නෑ නවතින්නේ මාතලන් >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ඉතිරියත් කියවන්න »


ගුවන් යානය පියාසර කරමින් තිබියදී කාන්තාවක දරුවකු බිහි කරයි Hot And Fast News October 24, 2011

ඉන්දියාවෙන් පියාසර කිරීම ඇරඹූ ගුවන් යානයක සිටි ගැබිණි කාන්තාවක ගුවන්යානය තුළ ගැහැණු දරුවකු බිහි කර තිබේ.එම ගුවන් යානය කසකස්ථානයට අඩි 34,000ක් ඉහලින් පියාසර කරමින් තිබියදී අදාළ කාන්තාව දරුවා බිහිකර ඇතියි විදෙස් වාර්තාවල සඳහන් වේ.ඉන්දියාවේ ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් 21 දා රාත‍්‍රීයේ පියාසර කිරීම ඇරඹු මෙම යානය කැනඩාවේ ටොරොන්ටෝ නගරය දක්වා ගමන්කරමින් තිබූ බව පැවසේ.දරුවා බිහිකිරීමට මව සුදානම් වීමත් සමග යානයේ කාර්ය මණ්ඩලය එහි නියමුවා දැනුවත් කර තිබේ.පසුව ගුවන් නියමුවා ආසන්නම ගුවන් ... ඉතිරියත් කියවන්න »


ගඩාෆි දුන් ඔවදන hithuwakkaraya October 24, 2011

කරේ අත දාන හිටියා මිතුරානවරේ එනවිටදි එරෙහිව මරුවානපුරේ වරුණ දී නැති කිසි රැකවරණදොරේ දනුව- දිනයක් එයි අතපානරජකම් කරන විට කළකම් යටවේයකළකම් අනුව අවසන මරැ හමුවේයසැළකුම් ගුණ වැනුම් ගී මැද රජ වේයනිසි නම් යන්න ... ඉතිරියත් කියවන්න »


පෘතුවිය මත ශිෂ්ඨ මිනිස් ඉතිහාසයේ කවරදාවත් අත්නොවිදි තරමේ නිදහස් නිර්මානශීලී මිනිසා බිහිවිය pubudu siriwansa October 24, 2011

සමහර විට අතීත්යේ නම් මෙම කාරනාව අදාලවන්නට ඇත්තේ ජීව විද්‍යාවට වන්නට ඇත. තව දුරටත් මිනිස් ජාන තාක්ශනය ඔස්සේ දක්ශ යැයි සම්මත වූ මිනිසුන්ගේ පිටපත් සොයා යාමේ ගමන අඩාලවන්නට බීටා පරිගනක පද්ධතියේ සපැමිනීම තීරනාත්මකම කාරනාව විය.දත්ත මිනිස් තාක්ශනය ඔස්සේ වසරක පුහුනු කාලයක අවසානයේ ලෝකය පවත්වාගෙන යාමේ ව්‍යුහයට  අවැසි තනතුරුවලට අදාල බුද්ධි රටා වලින් සමන්විත දත්ත මිනිසුන්ව නිර්මානය කරගන්නට හැකිවිය. මුලදී නිර්මාපකයින් එරෙහි වුවද මිනිස් ස්වභාවයන්වූ නිදිමත කම්මැලිකම වැනි මිනිස් ස්වභාවයන් හට ... ඉතිරියත් කියවන්න »


චිත්තානුපස්සනා නිද්දේසය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala October 24, 2011

19. කෙසේ මහණතෙම තමන්ගේ සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණ තෙම සරාග (අට වැදෑරුම් ලෝභ සහගත) සිත රාග සිතයයි දැනගනියි. වීතරාග (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතරාග සිතයයි දැනගනී. සදොස (දෙවැදෑරුම් දෝසමූල) සිත හෝ සදොස සිතයයි … Continue reading → ඉතිරියත් කියවන්න »


කසාද බඳින්නද යන්නෙ නවම් මාවත October 24, 2011

ඇයි කසාද බඳින්නෙ? ප්‍රේමයේ ඵල නෙලන්නද ? ලෝකාපවාදයෙන් බේරිලා අහවල් වැඩේ කරන්නද ? වටේ පිටේ ඉන්න අය කියන නිසාද? එහෙමත් නැත්නං වයසට ගිහිල්ල තනිවෙනවට බයේද? මං නං අඩු වැඩි විදියට ඔය හේතු කිහිපයි ලියන්න කියන්න නොතේරෙන හේතු කිහිපයකුයි නිසා. කොයි කොහොම උනත් මං දැං බැඳලා. ඒක එතනින් අහවරයි. එතනින් පස්සෙ තමයි හොඳ සෙල්ලං තියෙන්නෙ. ඒව [...] ඉතිරියත් කියවන්න »


Transformers: Dark of the Moon (2011) | අඳුරු කොනේ සැඟවුනු අභිරහස බයිස්කෝප් සිංහලෙන් October 24, 2011

කට්ටියට මාව මතකද මන්දා? ඔන්න කාලෙකට පස්සෙ ආපහු බයිස්කෝප් සිංහලෙන් අඩවිය එක්ක ආපහු සම්බන්ධ වෙනවා. කවුරුත් බලාගෙන හිටපු චිත්‍රපටියක් තමා ඔන්න අද මම අරගෙන ආවේ. මේකේ පළවෙනි හා දෙවෙනි කොටස් දෙක කවුරුත් බලලා ඇතිනේ. මේ කොටසේ අධ්‍යක්ෂණය Michael Bay වගේම නිෂ්පාදනය Steven Spielberg ගෙන්. මේකට මුල් වෙන්නෙ ඇමෙරිකාවෙ නාසා ආයතනය විසින් මිනිසා මුලින් සඳට යැවීමෙ [...] ඉතිරියත් කියවන්න »


මේකද පොලිස්පතිතුමාගේ මහජන සම්බන්ධතාවය? Gossip9.com October 24, 2011

රඹුටන් ගෙඩි කැඩීමේ සිද්ධියක් මත පොලිස් අත් අඩංගුවට පත් 16 හැවිරිදි පිරිමි ළමයෙකුගේ තොරතුරු විමසීම සඳහා අධ්‍යාපන නියෝජ්‍යය ඇමතිතුමා ඊයේ බිබිල පොලිසිය වෙත පැමිණියා. පොලිසිය මෙම ළමයා අත්අඩංගුවට ගෙන තිබුනේ රුපියල් දෙදහසක වටිනාකමෙන් යුතු රඹුටන් හොරාගත්තයයි ගොනු කල පැමිණිල්ලකට අනුවය. එහිදී එම ළමයා වෙනුවෙන් ඇප දීමට තමා ඉදිරිපත් වන බව පැවසූ එතුමා පොලීසියට දොස් පැවරුවේ මෙලෙසින්"රඹුටන් ගෙඩියක් කැඩුවා කියලා මෙහෙම ලමයෙක් පොලිසියේ තියාගන ඉන්න එක වැරදියි. මේ වෙද්දී මේ ලමයගේ ක්ලාස් ... ඉතිරියත් කියවන්න »


ඒ ඉට්ටයිල් එක වක්කඩය........ October 24, 2011

මේක සර් කෙනෙක් කියපු කථාවක්.....                       ඔන්න පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි වැල්ලේ සෙල්ලම් කරනවාලු. හැබයි දෙන්නම ඇදුම් ඇදගෙන නෑ ලු. හරියටම කිව්වොත් නිර්වස්තර්යෙන්. දැන්  මේ පොඩි කොල්ලා කෙල්ල දිසා හොඳට බැලුවලු පොඩි අවුලක් තියනවා වගේ දැනුන නිසා ළඟට ගිහින්"අයි ඔයගේ කපිලද?"   කියලා අහුවලු.මේ පොඩි කෙල්ලත් නැමිලා බැලුවලු ඇත්තනේ වෙනස්නේ මාර වැඩේ. දැන් මොනවා කියන්නද"ඒ හැටි"  කිව්වලු. ටිකකින් මේ පොඩි කෙල්ල අහනවලු  "අයි ඔයාගේ වඩි" කියලා. කොල්ලට කට උත්තර නෑලු."ඒ ඉට්ටයිල් එක" කියලා ... ඉතිරියත් කියවන්න »


විජිත් විජිතමුණි සොයිසා රඹුටන් ගෙඩියක් කැඩූ ලමයා සොයා එයි????? Pihiya-පිහිය October 24, 2011

විජිත් විජිතමුණි සොයිසා මහතා වර්තමානයේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයාය.ඒ මහතා පෙරේදා රාත්‍රියේ බිබිල පොලිස් ස්ථානය වෙත ගියේය.ඒ රඹුටන් ගෙඩියක් කැඩීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි ලමයෙකුට ඇප දීම සදහාය.18 හැවරිදි මෙම සිසුවා කර ඇති වරද වුයේ රඹුටන් ගෙඩියක් කැඩීමයි.මෙහිදී අමාත්‍යවරයා ලමයාට ඇප දුන් අතර  පොලිස්සියට දොස් මුරයක්ද තැබූහ.එහිදී ළමයා උදෑසන සිට රදවා ගැනීම පිලිබදවද අමාත්‍යවරයා සිය කනස්සල්ල පල කලා. වීඩියෝව මෙතනින්.... ඉතිරියත් කියවන්න »


ගාමනී චිත්‍රපටියේ නොතිබුණු , ගෝනගල ගමේ සැඟව ගිය ඇත්තම ආදර කතාව හිස් අහස October 24, 2011

  http://www.ticketslk.com/movies/217/show_movie මම මීට දින කීපයකට උඩදී අපේ එහා ගමේ සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු ගාමනී චිත්‍රපටිය බැලුවා .ඒත් ඒ චිත්‍රපටිය තුළ තිබුණේ මගේ ගමට හුඟක්ම සමාන පරිසරයක් විතරයි . චිත්‍රපටියේ පළමු විනාඩි විස්ස නම් සියේට සීයක්ම ඇත්ත සිදුවීමක්. ඒත් අනික් ටික කතාවක්ම විතරයි . . අම්පාර ගෝනගල ගමේ සිද්ධ වේච්චි ඔය අහස පොළව නුහුලන සිදුවීම ඇතුළේ තරමක් වෙනස් ආදර කතාවකුත් තිබුණා . ඒක දන්නේ එදා ඉඳලම මේ පළාතේ ජීවිතේ ගෙවපු අපි ... ඉතිරියත් කියවන්න »


කොල්ලෝ හෙන මෝඩයි බං…….. වීදුරු ගෙවල්............ October 24, 2011

ඊයේ මුළු රෑම වෙලාවකට අඬ අඬා, ආයෙත් වෙලාවකට හිත හිතා ඉඳලා දන්නෙම නැතිව ඉර එළියත් වැටිලයි කියලා චමත්ට තේරුම් ගියේ එහා ගෙදර මාෂි නංගිව ඉස්කෝලේ ගෙනියන්න එන වෑන් එකේ අංකල් කන පැලෙන සයිස් එකට ගහන හෝන් සද්දේ නිසා. ඊයේ හැන්දෑවේ අරුණගෙන් කෝල් එක ඇවිත් විස්තර දැනගත්තු වෙලේ ඉඳන් හිතට දැනුනු, දුකක්ද තරහක්ද කියලා හිතාගන්න බැරි මහා පාළු, මූසල හැඟීම තාමත් චමත්ගේ හිතේ එහෙම්මමයි. චමත් රුචිනිත් එක්ක යාළු වෙලා ඉතිරියත් කියවන්න »


KETIYEN | සොමි ගුණ සපිරි හොඳ ළමයෙකි දුමින්ද! – [ජහ-මනෝරිස්] බූන්දි|BOONDI October 24, 2011

"සොමි ගුණ සපිරි හොඳ ළමයෙකි දුමින්ද දහස් ගණන් පිරිවර අරගෙන ආව" කියනවා ඇසුණි රාජිත ඇමැතිතුමා රූපවාහිනී සාකච්ඡාවක දී නැහුදුන එවුන් පන්නා දැමිය යුතු කියා සිහනද කළත් සතියක දෙකකට කළියෙන් හම තුළ හිටිය සිවලා එළියට පැනලා මේවා අහල පණ පළයන් පෙරේදා [කාටූනය- රාවයෙනි.] ජහ-මනෝරිස් >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ඉතිරියත් කියවන්න »


ඇමරිකාව ලංකාවට බය වී ජී.එස්.පී. ප්ලස් දෙයි (දිවයින මානසිකත්වය පුවත්පතෙන් උපුටා ගත් පුවතක්) W3Lanka October 24, 2011

ඇමරිකාව දැන් දුප්පත් වෙමින් තිබේ. ජනාධිපතිගේ දුරකථනය තැබීමට දුරකථන  සිටගැනීමක් (telephone stand)මිළ දී ගැනීමට පවා ධවල මන්දිරයට මුදල් නැත.කීර්ති පාටකුලසූරිය විසිනිඇමරිකා එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා ලංකාවට බිය වී තිබේ. (US President Barak Obama is afraid of Sri Lanka) විශේෂයෙන් ම ලංකාවේ දිවයින ඇතුළු සිංහල පුවත්පත් කියවීමෙන් හා අයි.ටී.එන්. ඇතුළු රූපවාහිනීවලට සවන් දීමෙන් පසු නුදුරු අනාගතයේදී තමන් පරද්දන මේ ශ්‍රී ලංකාව නම් රට සමග ෂේප් එකේ සිටිය යුතු බව බරක් ඔබාමා ... ඉතිරියත් කියවන්න »


සුදු සරොං සහ මැයි දින ජොක්කු – May day, May day,May day! කතන්දර October 24, 2011

මං පොඩි කාලේ ජොක්කු ඇන්දේ නැති වුණාට, කණිෂ්ඨ විද්‍යාලයේ ඉඳලා සෙන්ට්‍රල් එකට ගිහින් කාලෙකට පස්සේ තාත්තා මහල දුන්නු වවුල් ජොකෙක් හෙවත් ලන්කට් එකක් අඳින්න පටන් ගත්තා.ඉස්සර මට මතකයි ටවුමේ රෙදි කඩවල්වල එලියේම මේ රෙඩි මේඩ් වවුල් ජොක්කු මිටි ගණං එල්ලා තියෙනවා. ඒත් මං ඇන්දේ ගෙදර මහපු වවුල් ජොක්කු තමයි.තවත් කාලයක් ගියාම නං වෙයාවෙල් වගේ ෆැක්ටරිවල මහපු ජොක්කු කඩෙන් අරං අඳින්න පුළුවන් වුනා.වෙයාවෙල් වගේ ජොක්කු සාමාන්‍යයෙන් සුදු පාටයි. හැබැයි ගමේ පොරවල් ... ඉතිරියත් කියවන්න »


සිංහල බ්ලොග් ෆලෝවර්ස්ලා! විවේචන October 24, 2011

බොහොමයක් බ්ලොග් වල සාර්ථකත්වය මනින තවත් මිනුමක් වන්නේ ෆලෝවර්ස්ලා සංඛ්‍යාවයි. සාමාන්‍යයෙන් කෙනෙක් බ්ලොග් එකක ෆලෝවර් කෙනෙක් වීම යනුවෙන් අදහස් වන්නේ ඔහු එහි අන්තර්ගතයට කැමැති බැවින් අලුතෙන් ලියැවෙන ලිපි කියවන්න පහසු මඟක් ලෙස රීඩරයකට ඇතුළත් කර ගැනීමට කටයුතු කිරීමයි. ඒ අනුව සරලව ගත්කළ ෆලෝවර්ස්ලා ගණන වැඩි වීම යනු බ්ලොග් අඩවිය ජනප්‍රියත්වයෙන් ඉහළ බවයි.නමුත් සත්‍යය මෙයද?යම්තාක් දුරකට එය ඇත්ත වුවත් සිංහල බ්ලොග්කරුවන් ෆලෝවර්ස් ගැජට්ටුව භාවිතා කරන්නේ වෙනත් අරමුණකිනි. (මා මේ කියන්නේ බ්ලොග් ... ඉතිරියත් කියවන්න »


ඔක්කොම ටික දුන්නද ? පල්ලියේ කතා October 24, 2011

දවසක් පිරිමි ළමයෙකුයි, ගෑණු ළමයෙකුයි සෙල්ලං කර කර හිටියලු. පිරිමි ළමය ගාව ලස්සන ජිල්බෝල ටිකක් තිබුනලු. ගෑණු ළමය ගාව ටොෆී වගයක් තිබුනලු.දෙන්න කතා වුනාලු තමුන් ගාව තියෙන ටොෆී සහ ජිල්බෝල මාරු කර ගන්න. ගෑණු ළමය එයා ගාව තිබුන ඔක්කොම ටොෆී ටික පිරිමි ළමයට දුන්නලු. කොලුව තමුන් ලඟ තිබ්බ ලස්සනම ජිල්බෝලෙ හොරෙන්ම හංගගෙන අනික් ඒව ටික ගෑණු ළමයට දුන්නලු.තමුන්ට ටොෆී ලැබුනත් හොඳම ටොෆිය නොලැබෙන්න ඇති කියල හිත හිත හිටපු නිසා ... ඉතිරියත් කියවන්න »


මයික්‍රසොෆ්ට් යු ටියුබ් චැනලයට අනවසර පිවිසීමක් pubudu siriwansa October 24, 2011

සෙසම් ස්ට්‍රීට් වලට අයත් යු ටියුබ්  චැනලය පසුගිය සතියේ අනවසර පිවිසීමකට ලක්වූ අතර එහි තිබූ සාමාන්‍ය චලන පට ඉවත්කර ඒ වෙනුවට අසැබි චලන පට රදවා තිබූ බවට තොරතුරු පලවුනා.පලවන නවතම පුවතකට අනුව මයික්‍රසොෆ්ට් වල යු ටියුබ් චැනලය වෙත සිදුකල අනවසර පිවිසීමකින් අනතුරුව එහිතිබූ මයික්‍රසොෆ්ට් හි සියලු චලන පට ඉවත්කොට පනිවිඩ කිහිපයක් පමනක් රදවා ඇති බවයි.පසුව කියවුනේ තත්වය පාලනය කර ඇති බවයි. ඉතිරියත් කියවන්න »


ගිනි mini කවි October 24, 2011

ගිනි පුපුර දඟ කරනහදේ අළු යට නිදනසුසුම් සුළඟින් සැලෙනදවන, ගිනිබත් කරනනෙතු සරක පටලැවෙනඇඟිලි තුඩු අග රැඳෙනසැනෙන් සියොළඟ වෙලෙනනිවෙන යළි යළි දැවෙන ඉතිරියත් කියවන්න »


ඩොන්ගල් Speed එක වැඩි කරගන්න ගේමක් දෙමු Freedom Of Life October 24, 2011

 බ්ලොග් එක පැත්තට පොඩි පොස්ට් එකක් දාන්න ඔන කියලා හිතුනා. කට්ටිය කැමතිද Internet-Dongle Speed එකක් වැඩි කරගන්න කරගන්න මොකද කියන්නේ වැඩේ නම් :D තමා මුලින්ම කියන්න ඔන මම නම් use  කරන්නේ"dialog"  3Connect & >>Windows 7  . නමුත් ඩොන්ගල් එක මොකක් උනත් අවුලක් නැ මම කියන විදිහට වැඩේ කරගන්න XP වලට නම් මෙ ක්‍රමය කොහොමද යොදාගන්නේ කියලා මම බැලුවේ නැ මම හිතනවා කට්ටියම දැන් Use කරනවා ඇත්තේ Windows 7 කියලා ඔන්න එක නිසාම ... ඉතිරියත් කියවන්න »


නාමල් කටකතා වලට පිළිතුරු දෙයි Gossip9.com October 24, 2011

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තමාට එල්ල වූ විවිධ කට කතා වලට පිළිතුරු ඉරිදා දිවයින පුවත්පතට ලබාදී තිබුනා.පහතින් දැක්වෙන්නේ එම සාකච්චාවේ කොටස් කිහිපයකි.මට පෙම්වතියක් නැහැ ජනාධිපතිවරයෙක් වෙන්න වයස 35 ක් වෙන්න ඕන හම්බන්තොට ලංකාවේ දෙවන අගනගරය කරනවා දැන් තියෙන්නේ අඬන ටෙලි නාට්‍යය වාහන වලට කැමැත්තක් නැහැ ප්‍රශ්නය - කොටි ත්‍රස්‌තවාදයෙන් රට බේරාගත් නායකයාගේ පුතා ලෙස ඔබට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පසු රටේ නායකත්වයට ... ඉතිරියත් කියවන්න »


රට ගිය ඇත්තෝ යතාර්තවාදියා October 23, 2011

(මගේ අනික් බ්ලොගය වන “සැබෑ මිනිසා” වසා දමන නිසා ඒ පැත්තෙන් මේ පැත්තට මාරු කළා. මේක බොරු කතාවක් උනත් ඇයි දන්නෙ නෑ මම මේකට මෙතරම්ම ආදරේ කියලා. ටිකක් දිග වැඩියි නම් තමා.. ඒත් කලින් නොකියවූ අය ඇත්නම් කියවා රස විඳින්න පුළුවන් වෙයි කියා හිතනවා ) මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටම තේරෙන්නෙ නැහැ. අපි මෙහෙම පටන් ගමු. මගේ නම සමන්. සමන් ජයසිංහ. ගම කඩවත. මම සිංහ සමාජයේ සාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික ... ඉතිරියත් කියවන්න »


54. මහා පුරුෂයෙකුගේ සමුගැන්ම…………………. නිදහස් සිතුවිලි October 23, 2011

අපේ කාලයේ ගාන්ධර්වයා වූ ඔහු......ලාංකීය සංගීත ක්ෂේත්රය නව මානයන් කරා රැගෙන ගිය අසහාය යුග පුරුෂයා වූ ඔහු........බඹරු ඇවිත්......හැත්තෑව දශකයේ අග භාගයේ සිංහල සිනමාව මින් පෙර නොවී වීරූ පරිවර්තනයකට මඟ පෑදූ පුරෝගාමී සිනමා නිර්මාණය.....අහස් ගව්වෙන් ඇරඹි පතිරාජයන්ගේ සිනමා වන්දනාවේ කූට ප්රාප්තිය.....එහි සිත මෝහනය කරවනා, එකිනෙක පරයා නැඟෙන මුහුදේ රළ මෙන් පසුපස ලුහුබැඳ එන නාද රටාව...ඒ ඔහුගේ නිසඟ කුසලතාවයේ ඉතිරියත් කියවන්න »


මීවන පත කියවන්න මගේ ඇස October 23, 2011

පුද්ගලිකව මම ඡායාරූපකරණයේදී හරිත පැහැයට වැඩි තැනක් දෙනව කිව්වොත් නිවැරදියි. ගස්වල තියෙන හරිත පැහැයෙන් ඇස්වලට ලැබෙන්නේ පුදුමාකාර සිසිලක් සැනසුමක්.ලංකාවෙදි කොහෙ බැලුවත් පේන හරිත පැහැය ගැන ලොකු දුකක් දැනෙන්නේ ගස්කොලං හිඟ මැදපෙරදිගට ආවම. මේ තියෙන්නේ මීවන පත්‍රයක් මට පෙනුන හැටි. පින්තූරේ ගත්තේ 2009 මැයි වල,   කැමරාව -  Sony Alpha 100 Filed under: ඇස ගිය තැන් ඉතිරියත් කියවන්න »


තිස් පස්වැනි දිගහැරුම ඔබ හීනයක් වගේ... October 23, 2011

"පේන විදියට නං බය වෙන්න දෙයක් නෑ. ඒත් ආයෙත් කලන්තේ හැදුනොත් එක්ක ඇවිත් පෙන්නන්නගෙදර අයගේ වදේට දොස්තර කෙනෙක් ලඟට ගියාම ඔහු කිව්වේ එහෙම."හිතට කරදර ගන්න එපා.ඔය වයසට සැහැල්ලුවෙන් ඉන්න එපයැයි නේද?අපි පිට වෙලා එන්න හදද්දි දොස්තර මට කිව්වා හිනාවෙලා. මට ඔහුගේ මොකක්දෝ හුරු පුරුදු බවක් පෙනුනා. එලියට එන ගමන් මං  කල්පනා කලේ ඒ මොකක්ද කියලා."හරි...මං ආ බව කියන්න, මං ඉන්නම්"බෙහෙත් ගන්න කවුන්ටරේම අවුරගෙන කවුදෝ කතාවක්.තව දෙතුන් දෙනෙක් පිටොපස්සෙන් උන්න බෙහෙත් ... ඉතිරියත් කියවන්න »


බස් රේඩියෝ චාට් ෂෝ 29/10/2011 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ October 23, 2011

මේ සෙනසුරාදත් සතියේ ජනප්‍රියම සින්දු 10 අරගෙන එන බස් රේඩියෝ චාට් ෂෝ එකේ ප්ලේ ලිස්ට් ඒකට දැන් ඔයාලාට වෝට් කරන්න පුළුවන් අපේ ෆේස් බුක් ෆෑන් පේජ් ඒක හරහා..ඉතින් පසුගිය සෙනසුරාදා (22/10/2011) චාට් ෂෝ එකේ සතියේ ජනප්‍රියම සින්දු 10 බවට තේරී පත්වුනේ,10.මා සනසා - මර්වින් පෙරේරා09.ලිඳ ලඟ සංගමය - ජිප්සීස් 08.කුඩා ගමේ - සුනිල් එදිරිසිංහ 07.මදහාස පානා (කොටුව) - සෙන්ටිග්‍රේඩ්ස්06.මට ආසයි හිනැහෙන්න - ඇන්ජලින් ගුණතිලක05.කොලොම්තොටින් නැව් නැග්ගා - ප්‍රදීපා ධර්මදාස04.උන්මාද ... ඉතිරියත් කියවන්න »


෴ රුවල් ඔරුව ෴ සොඳුරු සිත ( Beautiful Mind ) October 23, 2011

අතීත දවසක මතක එකතු කර හදා එයින් ඔරුවක් රුවල් ලෙසට ගැට ගසා මගේ සිත පිඹමි සුසුම් ලතැවුල් එන්න එපා ආයෙත් මේ ඉවුරටදෙවියන් හට මතුරා යැවූ රුවල් ඔරු ගොඩට ගසා ඇත කුමක් කරමිදෝ මා රුවල් ඔරුවල ත් කප්පිත්තන් ඉන්න ව ද?කප්පිත්තෙක් සොයන මම෴ සොඳුරු සිත ෴ ඉතිරියත් කියවන්න »


ශූරයෙක්ගේ නික්මයාම ඉතාලියේ සිට ලියමි.... October 23, 2011

මාර්කෝ සිමොන්චෙල්ලි කියන නම මෝටර් බයිසිකල් ධාවන තරග රසිකයන්ට නුහුරු නෙමේ,,ඉතාමත් දක්ශ ධාවකයෙක් මෝට ජී.පී අංශයෙන්,ඒත් අද දහස් ගනන් ප්‍රේක්ශකයන් සහ මිලියන ගනන් රූපවාහිනි ප්‍රේක්ශකයන් ඉදිරියේ මැලේසියාවේ සෙපෑන්ග් ධාවන පථයේ සිදු වූ බරපතල අනතුරක් හේතුවෙන් ධාවන පථය මතම මිය ගියා.ඉතාලි ජාතිකයන් ලෝක මෝටර් බයිසිකල් ධාවන තරගවල පෙරමුන ගන්නවා නිරන්තරයෙන්ම, ඒ අතරින් මේ මෝටර් ජී.පී අංශයෙන් ගොඩක්ම දක්ශතා පෙන්වපු ඉතාලි ජාතිකයන් අතරින් මාර්කෝ ගොඩක් ඉදිරියෙන් හිටියා..මෙයා මෝටර් ජී.පී අංශයට ඇවිල්ලා ... ඉතිරියත් කියවන්න »


බිරියත් ගණිකා වෘත්තියේ යොදවලා Hot And Fast News October 23, 2011

සිය දහනව හැවිරිදි බිරිය කාමාතුරයන්ට ලබාදුන් බව කියනඅයෙකු නුගේගොඩ කොට්ඨාශ හදිසි ඇමතුම් අංශය විසින්අත්අඩංගුවට ගෙන තිබේ.ජංගම දුරකථනය මගින් ගනුදෙනුකරුවන් හා සම්බන්ධවෙමින් මුදලට, කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවනබවට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට පත්වඇත.විසිහතර හැවිරිදිවියේ පසුවන මෙම සැකකරු පිළියන්දල,මාකන්දන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරුගේ බිරිය පිළියන්දල මඩපාත ප‍්‍රදේශයේ පදිංචිඅයෙකි.වයස අවුරුදු 33 ක කාන්තාවක් ද සැකකරු විසින් ගණිකා වෘත්තියේ යොදවා ඇති අතර අදාළ සැකකාරිය ද මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඉතිරියත් කියවන්න »


මම ඔයාට කාඩ් එකෙන් කැපෙන ගාන මාසෙන් මාසෙට දෙන්නම් රොෂාන් හේරත් ( roshan herath ) October 23, 2011

මේ ලියන්න යන්නෙ ක්‍රෙඩිට්කාඩ්එකක් ගන්න ඕන කියලා කියපු නිසා මට වුනු සිද්දියක්.පහුගිය දවසක අපේ අක්කා කෙනෙක් මුනගැහුනු වෙලාවක මම එයාට කීවා මටත් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕන කියලා. මේ ළඟදි දවසක ඒ අක්ක කතා කරලා කියනවා මල්ලි මට උදව්වක් ඕන. පොලී නැතිව මාස 36න් ගෙවන්න බඩු ගන්න පුලුවනි. ඔයාට පුලුවන් නේද මට ඔයාගෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න බඩු අරන් දෙන්න අපේ ගෙදරට. මම ඔයාට කාඩ් එකෙන් කැපෙන ගාන මාසෙන් මාසෙට ... ඉතිරියත් කියවන්න »


මහසොහොනා, රිරී යකා, කත්‍රා මැඩලීමට Honey Pot Hot And Fast News October 23, 2011

ශ්‍රී ලංකාවේ මේවන විට පරිගණක වෛරස් නිර්මාණය කිරීමඉහළ ගොස් ඇති අතර විවිධ නම්වලින් හඳුන්වනු ලබන මෙම වෛරස් මගින් සිදු කරනු ලබන්නේ සාමාන්‍යආකාරයෙන් පවත්වාගෙන යන පරිගණක වැඩසටහන් සඳහාබාධා එල්ල කිරීමේ සිට පරිඝනක පද්ධති විනාශ කිරීම රටක යටිතල ව්‍යූහයන් විනාශ කිරීමට ද හැකියාව පවතී.වර්තමානයේ  නොයෙකුත් සොර මැරකම් සහ අපචාරයන් සයිබර් අවකාශය ඔස්සේ සිදුවේ.එකී ගැටළුකාරී තත්ත්වයන්ගෙන් මිදී සිය දත්තයන් ආරක්‍ෂාකර ගැනීම සඳහා යාන්ත්‍රණයක් (Honey Pot) වශයෙන් වෛරස් ගාඩයක් හඳුන්වා දීමට Eset ආයතනය පියවරගෙන ඇත.ඒ අනුව ESET SMART SECURITY 5 සහ NoD 32 Antivirus 5 හඳුන්වාදීම කොළඹ දී පසුගිය 22 දා සිදුවිණි.ශ්‍රී ලංකාවේ නිර්මාණය කෙරෙන්නාවූ මහසොහොනා, රිරී යකා, කත්‍රා යන නාමයන්ගෙන් හදුන්වනු ලබන සියළුම වෛරස්විනාශ කිරීම වෙනුවෙන් සහ ලෝකයේ ඕනෑම තැනක නිර්මාණය කෙරෙන පරිගණක වෛරසයක් ග්‍රහණය කර ගැනීමේහැකියාව මෙම වෛරස් ගාඩය සතුවේ.එසේම USB මගින් හෝ CD වැනි දෘඩාංග මගින් ද පරිගණකයට ඇතුළුවන වෛරස් ග්‍රහණය කර ගැනීමේ හැකියාව දමෙයට පවතී. ඉතිරියත් කියවන්න »


සාප කරමි නුඹට… නිල නොවන පෙම් කවිය October 23, 2011

රමණීයමරනයකඅතිරමණීයරමණය...අහිමිව ගියනියාවටසාප කරමි නුඹටමදුවිත... ඉතිරියත් කියවන්න »


ආශා බෝස්ලෙගේ ‘මායි’බොලිවුඩ් චිත‍්‍රපටය ළඟඳිම Hot And Fast News October 23, 2011

ජනපි‍්‍රය හින්දි ගායිකාවක වන ආශා බෝස්ලේ රඟපෑ ‘මායි’බොලිවුඩ් චිත‍්‍රපටය ළඟඳිම තිරගතවීමට නියමිත බව වාර්තා වේ. මේ වන විට ආශා බෝස්ලෙගේ නම ගිනස් පොතට ද එක්වී තිබෙන අතර ඇය 1947 සිට මේ දක්වා ගායනාකර ඇති ගීතසංඛ්‍යාව 11,000 කට වැඩි බවද පැවසේ.ඇය ඉන්දියාවේ භාවිතා වන භාෂා 20කින් පමණ ගීත ගායනාකර තිබීමත් විශේෂ සිද්ධියකි.ඇය සිංහලෙන් ද ගීතයක් ගායනා කර තිබේ. ඉතිරියත් කියවන්න »


ආදරේට කතා කළේ ‘කුකී’ කියලා – නෙහාරා ගැන ඇගේ මව කියයි. Hot And Fast News October 23, 2011

ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වනනෙහාරා පිරීස්ට කොට්ටයක් ළඟ නැත්නම් නින්ද නොයන බව ඇගේ මව වන නේෂාන්ති රම්මිකා පීරිස් කියයි.සතිපතා කලා පුවත්පතකට ඇය මේ බව පවසා තිබිණි.නෙහාරා පුංචි කාලේදි නිදි කරවලා ඇඳේ තියලා එයා ළඟකොට්ටයක් තැබීම සිරිතක්ව තිබූ බවත් ඇය දිනෙන් දින වයසින් මුහුකුරා ගියද ඇයට එම පුරුද්ද මගහැර ගැනීමට නොහැකිවීම නිසා නෙහාරාට කොට්ටයක් නැත්නම් නින්දනොයන තරමටම එය පුරුද්දක්වූ බව ද ඇය පවසන්නීය.නෙහාරා ගැන සිය මව මෙසේද පවසා තිබිණි.නෙහාරාට පුංචි දවස්වල ආදරේට කතා කළේ ‘කුකී’ කියලා. දුවට ඒ නම දැම්මේ එයාගේ බාප්පා.  කුකී පුංචි කාලේ නිදාගන්න කොට ‘බුසු බුසු’ ගාලා ඇඟිල්ල උරනවා. ඇත්තම කිව්වොත් එයා ඇඟිල්ල උර උර නිදා ගන්න හැටි මමබලාගෙන හිටියේ හරිම ආසාවෙන්. කොහොම වුණත් කුකීගේ ඇඟිලි ඉරීමේ පුරුද්ද නැති කරන්න අපිට විවිධ දේවල්කරන්න වුණා. බැරිම තැන ඇඟිල්ලේ කොහොඹත් ගෑවා. මොනවා කළත් දූ ඉස්කෝලේ එක වසරෙදිත් ඇඟිල්ල ඉරුවා.කුකීට අවුරුදු දෙකහමාරක් වෙන කොට මම එයාව පෙර පාසල් දැම්මා. ඒ නිසා එයා තමයි පෙර පාසලේ හිටපු පුංචිමපැංචි. පුංචි පැංචි වුණාට කිසිම වැඩකදී පිටිපස්සට නම් යන්නේ නෑ. දැන් වගේම නෙහාරා පොඩි කාලෙත් නටන්නවගේම සිංදු කියන්නත් හරිම දක්ෂයි. පෙර පාසලේදී විතරක් නෙවෙයි, ඉස්කෝලෙදිත් නෙහාරා නැතිව විවිධ ප‍්‍රසංගයක්නම් කෙරෙන්නෙම නෑ. ඉතිරියත් කියවන්න »