ජීවිතය mini කවි October 31, 2011

කදුල අවසානනැගෙන සිනහවවිදි නම් හදවතින්දුකද සතුටකිකදුල මිහිරකිදිවිය සොදුරුයිහැම කල්. ඉතිරියත් කියවන්න »


වෙලාව පැයක් පස්සට ගියා "බිඟු නද" October 31, 2011

අද ඉඳලා පැයක් පස්සට ගියා ඔන්න. බය වෙන්න එපා. මේක ලංකාවට අදාළ නැ. නැත්තෙමත් නැ.  දිවා එළි ශේෂණ කාලය කියන කතාවනේ ඔය. ඒක බලපාන රටවල් තමා මේ නිල් පාටින් තියෙන්නේ. Daylight Saving Time (DST) එහෙම නැත්නම් ගිම්හාන කාලය කියලාත් මේක හඳුන්වනවා. මේක වෙන්නේ වසන්තය කාලයදී මේ රටවල් වලට උදේට ඉර පායන්න පරක්කු වෙනවා වගේම රැ වෙනකම්ම ඉර පායලා තියෙන හින්දා මෙයාලා හවසින් වැඩි වෙලාවක් වැඩ කරන්න යොදා ගන්න හින්දා. ... ඉතිරියත් කියවන්න »


රන්ජන් රාමනායක සහ අයිසෙක් නිව්ටන් මේඝවර්ණ | Meghawarna October 31, 2011

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට මැතිතුමාට ස්ත්‍රී වර්ගයා පිළිබඳව ඇත්තේ පුදුමාකාර කැක්කුමකි.සරල ව කියතොත් කැසිල්ලකි.ඇතැමුන් සිතුවේ ඡන්ද ගුණ්ඩුවක් වශයෙන් ඔහු මේ ස්ත්‍රී කැක්කුම භාවිතා කරන බවයි.නමුත් පසුගිය දවසක රන් වෑහෙන නාලිකාවට පැමිණ ඒ  සියලු දුර්මත බිඳ හෙළා තමන් ගේ පරම,පවිත්‍ර,අව්‍යාජ,නිර්මල හා ශට මුක්ත ස්ත්‍රී කැක්කුම ඔප්පු කර පෙන්වීමට එතුමා සමත් විය.එයට අදාල වීඩියෝව,එදා අයිසෙක් නිව්ටන් ඇපල් ගසක් වෙනුවට පොල් ගහක් හෝ කොස් ගහක් යටට ගියේ නම් අද ගුරුත්වාකර්ෂණය කියා දෙයක් නැත.මෙදා ... ඉතිරියත් කියවන්න »


සුබ හැලොවීන් දිනයක් වේවා…. අහස කරා... October 31, 2011

හැලොවීන් හෙවත් ඔක්තෝබර් 31 රාත්‍රිය 16 වන සියවසේ සිට පැවත එන බටහිර උත්සවයක්. All-Hallows-Even කියන ස්කොට්ලන්ත වචනයෙන් තමයි හැලොවීන් යන්න හැදිල තියෙන්නෙ. අපි ඉහලින් සැමරුවෙ නැති උනත් එන්ගලන්තය ප්‍රමුක බටහිර රටවල නම් ඉතාම ඉහලින් සමරන හැලොවීන් දිනය සමහර රටවලට නිවාඩු දිනයකුත් වෙනව.වැඩි විස්තර සදහා....විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com ඉතිරියත් කියවන්න »


ඔබ මා හා යලි හමුවන තුරා……….. ගිනි කුරුල්ලා October 30, 2011

    සඳ නොමැති අහස ගැන මොහොතකට සිතන්නඒ අහස අඳුරු වනු නිසකය පාළුව සීතල එම රාත්‍රියහි උරුමයයි    ඔබ නොමැති මගේ ජීවිතයත්       ඒ අඳුරු අහස මෙන් නිසලය ජීවයෙන් තොරය      තාමත් මේ හිත බලන් ඉන්නවා.  වසර තුනක බිදුනු සිහින සමගින්         ඔව් අදට අවුරුදු තුනක්......ඔබ මා හා යලි හමුවන තුරා........... ඉතිරියත් කියවන්න »


අනන්තය තෙක් පෙනෙන විසල් කදුමුදුනතක සිට…… pubudu siriwansa October 30, 2011

ආශ්‍රම ජීවිතයේ බොහෝ දේ වචන තුලින් බෙදාගන්නට  අතිශය අපහසුය. වචන මොනතරම්න් සීමිත දේවල්ද යන්න බොහෝ හදාරනන් පවසා ඇත්තේ ඇයිදැයි මම නොදනිමි. ආශ්‍රම ගූමියේ සිට දෙවනි කදුබෑවුම මත්තේ පිහිටි ගම්මානයේ නිවසක එලිපත්තේ පිහිටි මැටියෙන් තැනූ  උස් තැනක රාත්‍රිය ගත කරන මොහොතක් විය එය. නගරට ආසන්න එම ගම්මානයේ මා රත්‍රියේ නවාතැන් ගත් නිවැසට ඉදිරියෙන් ඇත්තේ බෞද්ධ ස්ථානයකි. ඒ මාවතේඅන ඊට මදක් දුරින් දුප්පත් ගෙවතු හිමියෙකුගේ  මස් සදහා ඇති කරන කුකුලු  ගොවිපොලක් පැහැදිලි ... ඉතිරියත් කියවන්න »


෴ අතීතාවලෝකනය / Flash Back ෴ සොඳුරු සිත ( Beautiful Mind ) October 30, 2011

2009 සැප්තැම්බර් මාසෙ දවසක් , හරියටම කියනව නම් 18 වෙනිදා පළමු ගුරුවරයා   කියන ලිපිය පේළී එකොළහ ලියද්දි , පළවෙද්දි බ්ලොග් ලෝකය මම සහමුලින්ම අමුත්තියත්. ඒ ලිපියට කමෙන්ටුවක් වැටෙන්නෙ ඊටත් මාස හතරකට පස්සේ. ඒ සිතූ ගෙන්.ඒත් පළවෙනි කමෙන්ටුව වැටුනේ ප්‍රාර්තන ප්‍රනාන්දු ගෙන් , ඒ10/2/09. මේ කිසිම දෙයක් කියවන ඔයාලට වැදගත් නැතිව ඇති. ඒත් මේ ලියන මට , මගේ බ්ලොගයෙ තියෙන වැදගත්ම ලිපිය තමයි මේ ඉතිරියත් කියවන්න »


ඇපල් සහ මයික්‍රොසෝෆ්ට් අතර සිදුවූ දේවල් සහ අවශේෂ කාරණා- 6 සත් සමුදුර October 30, 2011

මේ දක්වා මේ මාතෘකාවට අදාලව ලියූ ලිපි මේවායි.හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරවඇපල් ලොක්කා තමන් හැදූ ඇපල් වත්තෙන් ගියපසු හා නැවත ආ පසු- 2 Steve Jobs ගැන ගැඹුරින්... 3 Steve ගැන තවදුරටත් - 4 සහ මේ සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහනයි...ඇපල් සමාගම IBM හා මයික්‍රො‍සොෆ්ට් සමාගම් අතර පැවති කරඟය සහ තවත් දේවල් - 5ගියවර ලිපියේ මාතෘකාවේ වැරදීමකින්  ඇපල් සමාගම හා IBM සමාගම අතර පැවති කරඟය සහ තවත් දේවල් ... ඉතිරියත් කියවන්න »


සතුට කියවන්න මගේ ඇස October 30, 2011

විකට්ටුවක් දවාගැනීමෙන් ලබන සතුට මෙතරම්ද? ගාල්ලෙදි ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරඟයක අවස්ථාවක්. පින්තූරෙ ගත්තේ 2007 දෙසැම්බර්,    කැමරාව -  Sony Alpha 100   Filed under: ඇස ගිය තැන් ඉතිරියත් කියවන්න »


සහයෝගය කියවන්න මගේ ඇස October 30, 2011

මේ අවුරුදු උත්සවයක් වෙලාවෙ ගම හරහා දිවීමක අවස්ථාවක්. පේනව නේද සහයෝගයේ හැටි. හිතාගන්න පුලුවන්ද ඇත්තටම තරඟෙට දුවන කෙනා කවුද කියල? ටිකක් අමාරුයි නම් තමයි ඒක හිතාගන්න. ඒ මොකද දුවන කෙනා වැහිල සහයෝගය දක්වන්නොන්ගෙන්. මේක දැක්කේ අවුරුද්දකට ගමේ ඉන්නකොට. පින්තූරෙ ගත්තේ 2007 අප්‍රේල් මාසෙ,      කැමරාව – Sony H5 Filed under: ඇස ගිය තැන් ඉතිරියත් කියවන්න »


වෙලාව රාත්‍රී 10.15… Kiri Hondha October 30, 2011

අත්තටම කිව්වොත් සීන් එක මෙහෙමයි.මමත් දැන් හෙන කල් ඉදන් බ්ලොග් කියවනවා.එත් බ්ලොග් එකක් ලියන්න හිතුනෙ මේ දැන් මට. ඒ කියන්නෙ 2011.10.30 මහ රාත්‍රියේ නිදාගන්න කියලා දත කට මැදන් එන්න බාත් ර්‍Uම් ගිය වෙලාවෙ තමයි.සීතුවිල්ල ආපු වෙලාවනම් ටිකක් අප්සට් තමයි ඒත් වැඩේ හොදයි නෙ.ඔන්න ඉතින් හා හා පුරා කියලා නිදාගන්න වඩේ පැත්තක දාලා බ්ලොග් එකක් හදලා ආරම්භක ලිපියත් ටිකක් ලිව්ව.හපොයි ලියන්න කියල ගත්තට වඩේ ටිකක් දෙල් වගේ. ඇයි යකො ... ඉතිරියත් කියවන්න »


ස්තූතියි….. (එපා) නැවත එන්න…… (අකීකරු අකුරු-අවසන් කොටස) Liyawilla [ ලියවිල්ල ] October 30, 2011

( කියවන්න මෙතැනින්, නොකියවූ කෙනෙක් අකීකරු අකුරු පසුගිය කොටස්. )  දහවල නිදිගත් පසු රාත්‍රිය උදාවෙන්නේ  පෙම්වතුන්ට අඩුවක් නැතිව සිසිල බෙදන්නද මන්දා? පෙම්වතුන්ට දවසෙම තිබුන මහන්සිය ඇති පමණ නිවා ගන්න, ගව් ගානක් දුරින් හිටියත් පපු තුරුලට තුරුල් වෙලා ඉන්නව වගේ අපරිමේය හැඟීමක් ලබා  ගන්න, රාත්‍රිය හදලා දෙන වටපිටාව කිසිම කෙනෙක් කීයක් දුන්නත් හදල දෙන එකක් නම් නෑ... මේ අව්අස්සෙ හදිස්සියකට call එකක් ගන්න බැරි තරමටම mobile network busy වෙන එක අහන්නත් දෙයක්යැ...       ... ඉතිරියත් කියවන්න »


අපේ ජනකතා – මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන් උදිත ගේ විද්‍යුත් සෙල්ලිපිය... October 30, 2011

ඔන්න එහෙනම් අදත් ගල් ක‍ටුව එහෙම හොඳට මුවහත් කරලා තවත් ජනකතාවක් කොටන්න පටන් ගන්නයි හදන්නේ. කවුරුත් අහල ඇතිනෙ ඉස්සර මල්වතු විහාරේ වැඩවාසය කරපු කුංකුණාවේ සුමංගල හාමුදුරුවෝ ගැන. ඔය හාමුදුරුවො සම්බන්ධයෙන් ගෙතුණු ජනප්‍රවාද මහ ගොඩක් තියෙනවා. ඉතින් අද කොටන්න යන්නෙත් ඔය හාමුදුරුවො සම්බන්ධ කතාවක් තමයි. කුංකුණාවේ හාමුදුරුවො කියන්නෙ වස්කවි, සෙත්කවි පටබඳින්න හැකියාවක් තිබුණු බොහොම බුද්ධිමත් හාමුදුරු නමක්. හැබැයි මුක්කන් කටහඬක් තමයි තිබිල තියෙන්නෙ. ඒ වගේම කාටවත්ම බයෙන් හිටපු කෙනෙකුත් නෙවෙයි. උන් වහන්සෙ ... ඉතිරියත් කියවන්න »


jQuery වලින් මැප් එකක් හදමු — 1 වන කොටස දන්නා දේ කියාදීම October 30, 2011

ආයුබෝවන් කියලා පිලිගන්න ඔයාලා ඔක්කොමලව මගේ බ්ලොග් අඩවියට.බ්ලොග් එකේ පලවෙනි පෝස්ට් එක විදිහට මම ඔයාලට jQuery+css උදවු කරගෙන ලස්සණ මැප් එකක් හදන හැටි තමයි කියලා දෙන්න යන්නේ.සමහර විට ගොඩක් අයට මේක නොතේරෙන්න පුලුවන්..ඒත් මම පුලුවන් තරම් සරලව ලියාගන යන්නම්.ප්‍රශ්ණ තිබ්බොත් අහන්න.මේ වැඩෙන් පස්සේ මම jQuery lessons series එකක් කරන්න හිතාගන ඉන්නවා.ඒක නිසා මුල්ම වැඩේ හා හා පුරා කියලා ගොඩ දාගමු.හරි එහෙනම් මුලින්ම ඔයාලා මොකක් හරි නමකින් folder එකක් හදාගන්න.ඊලගට images ... ඉතිරියත් කියවන්න »


කැලණි ගඟේ මුහුණ විරූපී කළ මල සිරුර කරාටේ ධම්මිකගේ දැයි සැකයක් ! Hot And Fast News October 30, 2011

මුහුණ විරූපී කළ මල සිරුරක් කැලණිගඟේ පාවෙනු දුටු බව කැලණි ගඟ අසබඩ පිරිසක් විසින් මුල්ලෙරියාව නවගමුව හා වැල්ලම්පිටිය පොලිසිවලට ඊයේපස්වරුවේ දන්වා ඇත.එය දින ගණනාවකට පෙර අතුරුදන් වූ කරාටේ දම්මිකගේදැයි සැකයක් පවතින බව ඔවුහු කියති.එම මල සිරුරේ  පිළිස්සුම් තුවාල තිබු බවද එම ප්‍රදේශවාසීන්පොලිසියට පවසා තිබේ.මේ සිරුර කරාටේ ධම්මිකගේම දැයි දැක හැර දැනගැනීම සදහා එම මල සිරුර ගොඩ  ගැනීමට මුල්ලේරියාව පොලිසිය ගිය නමුත් එය සැඩ පහරට ගසාගෙන ගොස් ඇත. මළ සිරුර ගොඩගැනීම සඳහා නාවික හමුදාවේ සහය ද ලබා ගැනීමට පොලිසිය උත්සහ  කල අතර ඒ අනුව කැළණිගඟ මුහුදට වැටෙන මෝදර ප‍්‍රදේශයේ දැලක් යොදා මළ සිරුර රඳවා  ගැනීමට කටයුතු යොදා තිබේ. ඉතිරියත් කියවන්න »


බිලියන හතේ දරුවා අද රෑට උපදියි. Gossip9.com October 30, 2011

මීට වසර 12කට පෙර බිලියන 06ක් ලෙස පැවති ලෝක ජනගහනය අද මධ්‍යම රාත්‍රිය වනවිට බිලියන 07ක් වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ප්‍රකාශ කරනවා.මෙලෙස ලෝක ජනගහනය කෝටි 700 ක් බවට පත්වීම සලකුණු කරමින් අද (30) මැදියම් රැයේ උපදින දරුවන් පිළිගැනීමට ලොව රටවල් රැසක් විවිධ උත්සව සංවිධාන කර තිබෙනවා. අද මැදියම් රැය පසුවී පළමු තත්පරය තුළ පළමුවෙන් උපදින දරුවා, 7 වන බිලියන දරුවා ලෙසින් පිළිගැනෙන අතර, ලොව රටවල් රැසක් එය සංකේතවත් ... ඉතිරියත් කියවන්න »


"ලොව පැරණිය අති රමණිය සිරියාව" සුළඟ සේ ඇවිදින් October 30, 2011

Trinity කියන්නෙ කැනඩාවෙ Newfoundland ප්‍රාන්තයේ තියන වරායක් ආශ්‍රිත කුඩා ඓතිහාසික නගරයක්. එතරම් ජනාකිර්ණ නොවුන මේ නගරයේ ඇතැම් ඓතිහාසික මෙන්ම සුන්දර තැන් නැරඹීම සඳහා වසරක් පාසා සංචාරකයන් දහස් ගනනක් ඇදී එනවා. දහසය වන සියවසේ 1501 දී පෘතුගිසීන් විසින් මෙම ස්ථානය මුල් වරට සොයා ගත් අතර 18 වන සියවසේදී මෙහි බ්‍රිතාන්‍ය ජාතිකයන් පැමිණ තිබෙනවා. තවමත් මෙහි පදිංචිව ඇත්තේ ඉතා සුලු පිරිසක් වන අතර 2006 කැනඩා සංගණනයට අනුව එය 191ක ජන සංඛ්‍යාවක් ලෙසයි ... ඉතිරියත් කියවන්න »


බස් රේඩියෝ චාට් ෂෝ 05/11/2011 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ October 30, 2011

හැම සෙනසුරාදාම සතියේ ජනප්‍රියම සින්දු 10 අරගෙන එන බස් රේඩියෝ චාට් ෂෝ එකේ ප්ලේ ලිස්ට් ඒකට දැන් ඔයාලාට වෝට් කරන්න පුළුවන් අපේ ෆේස් බුක් ෆෑන් පේජ් ඒක හරහා..පසුගිය සෙනසුරාදා (29/10/2011) චාට් ෂෝ එකේ සතියේ ජනප්‍රියම සින්දු 10 බවට තේරී පත්වුනේ,10.මත් මල් - කසුන් කල්හාර 09.ආජු තත්පර ලාහිලා - දීපිකා ප්‍රියදර්ශනී 08.විදුලි දුම්රියේ - රූපා ඉන්දුමතී, ලක්ෂ්මන් රිද්‍රිගෝ 07.දමා යන්නට නොහැකි මිහිමත - සෝමතිලක ජයමහ 06.ඉරි තැලුනු වලා - අමරසිරි පිරිස් 05.හදේ කො‍තැනක ... ඉතිරියත් කියවන්න »


අද (30) රාත‍්‍රී 12 පසුවී ගත වන පළමු තත්පරය තුළ බිලියන හතේ දරුවා උපදි Hot And Fast News October 30, 2011

අද (30) රාත‍්‍රී 12 පසුවී ගත වන පළමුතත්පරය තුළ දී උපදින දරුවා සමඟලෝක ජනගහනයබිලියන 07 ක් බවට පත් වනු ඇත.මෙම වැදගත් සන්ධිස්ථානය සැමරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් බිලියන 07ක ජනගහණ ක‍්‍රියාකාරීත්ව වැඩසටහන මුළු ලෝකය පුරා ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අද (30) මධ්‍යම රාත‍්‍රියේ උපදින දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රදානත්වයෙන් විශේෂ උත්සවයක් පැවත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.මෙම අසිරිමත් අවස්ථාව සැමරීමසඳහා ලෝකයේ සෑමරටක්ම ඔවුන්ගේ ප‍්‍රධාන මාතෘ හා ළමා  රෝහල්වල උපදින දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක‍්‍රියාත්මක කරනුඇත.ජගත් සංවිධාන මහලේකම් බැන් කී මුන් ප‍්‍රකාශ කළේ, විෂමතාවන්ගෙන් පිරි ලෝකයතුළ සහයෝගයෙන් ජීවත් වීමේඅභියෝගයට බිලියන 7 ඉක්ම වූ ලෝක ජනතාව මුහුණ දෙනු ඇති බවයි.ලෝක ජනගහණය ඉහළ යාමේදී දුප්පත්කමේ බෙදීම අවම කරවීමේ අබියෝගය ද ඉදිරිපත්වන බව මූන් මහතා පවසා තිබේ.කෙසේ නමුත්, ජගත් මහලේකම්වරයා සඳහන් කළේ ලෝක ජනගහණය කෝටි 700 ක් දක්වා ඉහළ යෑම සිනහවටකරුණක් නොවන බවද ඔහු සඳහන් කර ඇත.මෙම අවස්ථාව සංඛේතවත් කිරීමට ලොව රටවල් රසක් සූදානම්ව සිටී.සැම්බියාවේ ඒ සඳහා බිලියන හතේ ගීත තරගයක් සංවිධානය කර ඇති අතර, වියට්නාමයේ සෙවන් බී නමින් දැවැන්ත සංදර්ශනයක් පැවැත්වෙනවා.රුසියාවේ අද (30) මැදියම් රෑ උපදින දරුවන්ට තෑගි පිරිනැමෙන අතර, ... ඉතිරියත් කියවන්න »


Greek vase painting / ග්‍රීක බඳුන් පින්තාරු කලාව තිලිනි ෂැල්වින් October 30, 2011

1 ජ්‍යාමිතික යුගය ක්‍රි.පූ. 9-8 සියවස් අතර මෙසමයේ vases ප්‍රමාණයෙන් විශාලය. ඒවායෙහි උස 1m හෝ කලාතුරකින් 2m – 2 1/2m අතර ප්‍රමාණයක් ගනී. මේවා සොහොන් ආශ්‍රිතව Grave mark එකක් ලෙස එනම්, සුසානය හඳුනා ගන්නා සංකේතයක් ලෙස සහ පූජා කළ දෙයක් ලෙස පැවතිණි. තත්කාලීන සමාජයේ පැවති සශ්‍රීකත්වය මේවායින් දර්ශනය වේ. සොහොන් සඳහා යෙදූ vases ඉතා විශාල වුවද ඒවායේ patterns ඉතා කුඩාය. ඒ අතර, රැළි ආකාරයෙන් ඇඳි ඉරි කොටු ඩයමන්ඩ් හැඩ නියැන්ඩල්ස් (රැළි සහිතව විහිදෙන මෝස්තරයකි) ත්‍රිකෝණ ආදී ... ඉතිරියත් කියවන්න »


USB – pen write protected IT & ME October 30, 2011

සමහර වෙලාවට pen drive එක format කරන්න ගියාම "Disk is write protected, Format cannot be completed" යන Message එක ඔයාලටත් ඇවිල්ලා ඇති. මටත් ඔය දේ එක පාරක් වුනා. ඒ වෙලා‍වෙදි මම pen එක ගොඩ දාගන්න පාවිච්චි කරපු Software එක තමා ‍‍මේ Repair_v2.9.1.1සමහර වෙලාවට ඔයාලටත් උදව් වෙයි try කරලා බලන්න.ඔයාලා දන්න වෙන software තියෙයිනම් කියල යන්න.ඔයාලට කරන්න තියෙන්නෙ pen drive එක computer එකට සම්බන්ධ කරලා උඩ link එකේ තියෙන software එක ... ඉතිරියත් කියවන්න »


පව්කාරයාට ගල් ගසන්න.. පිටස්තරයාගේ ලෝකය October 30, 2011

  පස් කන්ඩියේ සිදුරකට කොළ පැහැයට හුරුදුඹුරු පැහැයෙන් යුත් පොළඟා රිංගමින් සිටිනු මා දුටිමි. සිතන්නට වෙලාවක් නැත වහාගල් ගෙඩියක් අතට ගත් මා වේගයෙන් ඌ මතට දමා ගැසුවෙමි. එයින් ශරීරයෙන් අඩක් චප්පවුණු ‍පොළඟාගේ සිදුර තුළට රිංගූ හිස ආපසු එළියට විත් කාණුවට වැටිණි. ඌ මරණීයවේදනාවෙන් දඟලයි. මගේ මුඵ ඇඟම හිරි වැටී හිත නොසන්සුන් වෙයි. කෙසේ හෝ පටන් ගත් මේ අපුල වැඩය අවසන් කල යුතුය. තවත් ගල් ගෙඩියක් ගෙන පොළඟාගේ හිස මතට දමා ගැසුවේ ... ඉතිරියත් කියවන්න »


සර් මම යන්නද.. ( පිරිසක් පාලනය කරනවානම් ඔයාලත් මේ වගේද?) දේවා ගේ අඩවිය October 30, 2011

කලින් පොස්ට් එකේ මම මිස් කෙනෙක්ගෙන් බැදලද කියලා අහලා යාලුවෙක්ට උන චාටරයක් කිවනේ... කියෙව්වේ නැත්නම් මෙන්න පාර...අදත් ඉතින් ඒ වගේ එකක් කියලා ඔයාලා හිතයි මොකද මේකත් සර් මම යන්නද කියාලානේ උඩ ලේබලේ ගහලා තියෙන්නේ..ටික දවසකට කලින් අහපු කථාවක් නිසා මට මතක් උන කථාවක් තමා මේ මගේ ජිවිතේ කලින් ගෙවපු...මේක වෙන්නේ මිට අවුරුදු 2 හමාරකට විතර ඉස්සරවෙලා.. ජොබ් එකක් කරලා ඒක එක මාසෙන් දෙකෙන් ඉවර වෙලා අලුත් ජොබ් එකක් ලැබිලා ගිහින් ... ඉතිරියත් කියවන්න »


වස්සාන මාලිගාව -Monsoon Palace ( Sajjan Gahr) අහස් ගව්ව- Ahasgawwa October 30, 2011

මේ දවස්වල හැන්දෑවෙනකොට හතරවටින් අහස කළු කරලා වහින්න පටන්ගන්නවා .වැස්සත් එක්ක එන සීතල ,වැහි වතුර වැටෙන සද්දෙට මම ආසයි .ඔහොම වෙලාවට මම කැමති නිවී සැනසිල්ලේ එක තැනකට වෙලා දුම් දාන කිරි කෝපි එකක් බොන්න .ඒ ගමන් අතීත මතක අහුලන්නත් කැමති .ඔය හිරි පොද වැස්ස මැදින් යාලුවොත් එක්ක කඳුකර මිටියාවත් වල ගිය ගමන් වල රස මතක අවුස්සන්නේ ඔහොම වෙලාවලදී .අදත් නිවාඩු පාඩුවේ වැස්ස රසවිඳින ගමන් පහුගිය දවස්වල ගිය ගමනක්දී ගත්ත  ඡායාරූප ... ඉතිරියත් කියවන්න »


අද 12 න් පසු ලෝක ජනගහනය බිලියන 07ක්….. LANKA eLINK October 30, 2011

අද රාත්‍රී 12 පසුවී ගත වන පළමු තත්පරය තුළ දී උපදින දරුවා සමඟ ලෝක ජනගහනය බිලියන 07ක් බවට පත් වෙයි. මෙම වැදගත් සන්ධිස්ථානය සැමරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් බිලියන 07ක ජනගහණ ක්‍රියාකාරීත්ව වැඩසටහන මුළු ලෝකය පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙම අසිරිමත් අවස්ථාව සැමරීම සඳහා ලෝකයේ සෑම රටක්ම ඔවුන්ගේ ප්රටධාන මාතෘ හා [...] ඉතිරියත් කියවන්න »


ගඩාෆිගෙන් උගතයුතු පාඩම් මේඝය October 30, 2011

“ලෝකෙට  පරකාසේ  - ගෙදරට මරගාතේ” යනුවෙන් සිංහල කට වහරේ යෙදුමක් ඇත.ලෝකය ඉදිරියේ සර්වසාධාරන බව පෙන්වමින් (සමහර විට) සත්‍යවශයෙන් ම එසේ වී නමුත්, තම සමීපතයින් ඉදිරියේ නරුමයින් වන්නන් මෙමගින් අවඥාවට බදුන් කෙරේ.වත්මන් ලෝකයේ (සුප්‍රකට) බටහිර ප්‍රජාව හෝ බටහිර බලවේග හැසිරෙන්නේ ඉහත යෙදුමේ පරස්පරයෙන් දැක්වෙන ප්‍රතිපත්තියෙන් බව ලේඛකයා ගේ අදහසයි.එනම් බටහිර රටවල් තම රටවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය , මානව [...] ඉතිරියත් කියවන්න »


ABC රූපවාහිනී සහ ගුවන්විදුලි මධ්‍යස්ථානය ඉදිරිපිට දී ශ්‍රී ලාංකිකයෝ උද්ඝෝෂණයක….. LANKA eLINK October 30, 2011

එල්. ටී. ටී. ඊ. යට පක්ෂිපාත ප්‍රචාර නවතා දමන ලෙසත්, සත්‍යය වෙනුවෙන් හඬ නඟන ලෙසත් ඉල්ලා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ABC රූපවාහිනී සහ ගුවන්විදුලි මධ්‍යස්ථානය ඉදිරිපිට දී ඊයේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් උද්ඝෝෂණයක නිරත විය. එහිදී ABC මාඹධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානීන් වෙත සන්දේශයක් භාර දුන් උද්ඝෝෂකයෝ, එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් පලා විත් සිවිල් වැසියන් ලෙස [...] ඉතිරියත් කියවන්න »


පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නිමාවට පත් වෙයි….. LANKA eLINK October 30, 2011

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නිමාවට පත්වූ බව එරට මාධ්ය වාර්තා පවසයි. එළිසබෙත් මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුව මෙවර පැවැත්වුණේ 22 වැනි වරටයි. ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු දූත පිරිසක්ද මීට සහභාගි විය. එහිදී ජනාධිපතිවරයා සාමාජික රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීය. ලබන 2013 වසරේ [...] ඉතිරියත් කියවන්න »


පලමු පියවර දන්නා දේ කියාදීම October 30, 2011

ආයුබෝවන් කියලා පිලිගන්නවා ඔයාලා ඔක්කොමලම මගේ බ්ලොග් අඩවියට...මුලින් ම මම ගැන චුට්ටක් කියලා ඉන්නම්කෝ,මම පුබුදු...Web developer කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ.ඉතින් ඔය අතරේදී මම ඉගෙන ගත්ත පොඩි පොඩි දේවල් ටිකක් මම ඔයාලා එක්ක බෙදා ගන්න කියලා හිතුවා.මම හිතනවා මේ වැඩේ සාර්ථක වෙයි කියලා.එහෙනම් ඔක්කොටම ජයවේවා. ඉතිරියත් කියවන්න »


අපි ජීවත්වන්නෝ -329 රතු සටන්කාමීන්ගේ දේශප්‍රේමීත්වය කම්කරු අරගලයටයි Sinhala story Blog October 30, 2011

තුන්වැනි හා ප්රමාණයෙන් කුඩා වූ සිනමා ශාලාව විදේශීය චිත්රපටියක් ප්රදර්ශනය කරයි. එය පරණ, කවුරුත් නම නොදන්නා, සිනමා තරු රඟ නොපාන, නළු නිළියන්ගේ නම් සඳහන් කර නැති වූවකි. සායම් දිය වී ගිය නිශ්චල රාමු ජනේලය අසල අලවා ඇත. වසර දහයකට පමණ පෙර ජනප්රිය වූ ගවුමකින් සැරසී ගත් වත්සුණු පමණට වඩා වැඩියෙන් ගා ගත් කාන්තාවක් පින්තූරයෙන් දිස් වෙයි. “අපි එහෙම නම් මේකවත් බලමු,” කීරා කීවා ය. අවසර පත් විකුණන ස්ථානය වසා දමා තිබුණි. “සමාවෙන්න, ... ඉතිරියත් කියවන්න »


හරක් අන්දවා ෆන් ගන්න…lol !!! [ -HacKrisH- ] !!! - !!! [ -හැක්ක්‍රිෂ්- ]!!! October 30, 2011

වැස්ස නිසා මාර සීතලක් තියෙන්නෙ. මුකුත් කරන්න විදියකුත් නෑ ෆයිෆුත් ලෙඩ වෙලා... ලෙඩ වෙලා කිව්වෙ එයාට කැස්ස, සෙම, ඈ...:පී මුකුත් කරන්න විදියක් නෑ කිව්වෙ... චෙස් අතක් වත් අදින්න විදියක් නැති නිසා...:D. කම්මැලි කම යන්නත් එක්ක බ්ලොග් එක පැත්තෙ ආවා පොඩි ෆන් පෝස්ට් එකක් දාන්න. පොඩි වීඩියෝ එකක්. පොඩි අඩියක් ගහලා හිටපු දවසක හදපු එකක්. ඔය වීඩීයෝ එකේ විදියට කරලා බොරු ස්ක්‍රීන්ශොට් අරගෙන නොදන්න අයව බයිට් කරන්න පුලුවං. මම ඔය වීඩියෝ එක ... ඉතිරියත් කියවන්න »


යුවතිය හුදෙකලා කලුවර October 30, 2011

මෙවදනඅරුත සොයමිනදින දින පෑළවිය වෙත එළඹෙනකාලයඅහෝ මිය යනදවසකට එළි වෙයි.නැතත් අරගලවිඩා පිරිපතසමඟ සිත කය මිරිකෙයි.කලුවරම රැය පැමිණෙයි.වැතිර තනි යහනතර කොට දෑස පියවමි.පියවි ලොව අතහැරදුර ඈත ලොවකට යමි.දයා කරුණා ගුණ සරැලි නංවාඋතුරා ගලන ගඟබඩමුදු මද පවනසියොළඟ වෙළී පැටලෙයිසඳ මඩලු සිහිල් සෙවණලු යටසෙනෙහස නොහිම් සුව දෙයි.මල් මාවතකි හදවතටඑය නිසැකවම දෙවොලකි.සොඳුර,සුර කුමරියකි.ප්‍රණ සම පෙම්බරියකි.සැම දුක් වේදනාඅසා ගෙන ළඟ දැවටෙයි.රෝස තොල් පෙති මත නුරා මුවරද ඉතිරෙයි.දිගු සිනිඳු රතැඟිලි තුඩින්හිස මත ඇය ලියන කවිහද වෙණ තත් සමඟගී මියැසියක නද දෙයි.ඇයමයජීවිතය දෝතින්රැගෙන එන ... ඉතිරියත් කියවන්න »


කැලිෆෝර්නියාවේ සැමන් මාළු අරුණි ශපීරෝ‍ වෙතින් October 30, 2011

සොයන්නේ කුමක් ද? ලැබෙන්නේ සොයන දැයයි!!!! ඉතිරියත් කියවන්න »


එකක භාර සිතුව්ලි පවුර October 30, 2011

කලින් පාඩම් ඔක්කොම පිනාගේ කුප්පියේ තියෙනවා කොටස් වෙලදපලෙන් ටිකක් එලියට බැහැලා අපි අද තවත් ආයෝජන මාර්ගයක් වන එකක භාර ගැන සලකලා බලමු. මම ජොබ් එක කරන තැන නිසාම මුල්‍ය වාර්තා විශ්ලේෂණය පාඩම නම් තව ටිකක් කල් යනවා. මොකක්ද මේ එකක භාරයක් කියලා කියන්නේ. මේක ඉතාමත් සරල ආයෝජන ක්‍රමයක්. අපි මේ සංකල්පය උදාහරණයකින්ම පැහැදිලි කරගනිමු.රත්තරන් කියලා කියන්නේ මේ දවස්වල ඉතාම වේගයෙන් මිල ඉහල යන වත්කමක්.  අපි හිතමු අද ඔයාට  රත්තරන් කිලෝ එකක් මිලදීල ගන්න ඕන උනා කියලා. ... ඉතිරියත් කියවන්න »


කුලී විකසිත October 30, 2011

image-from                                              තරුත්      නිදී    නැතිමුත් තව ලොව         ඇහැරී                                              ගියත්       මිදී    කැදැල්ල විහඟුන්       නොවෙතී                  ... ඉතිරියත් කියවන්න »


පිල්ලේ වාසිටියේදී… 2011-10-30 17:18:43 පිල්ලේ වාසිටියේදී... October 30, 2011

ඉතිරියත් කියවන්න »


කාපට් පාරට පෙම් බැඳි අප්පු හාමි හිස් අහස October 30, 2011

ගමේ හරක් බලන එකයි කුලියට වැඩ කරන එකයි ඉඳ හිට පොල් කඩන එකයි මගෙ රැකියාව ආප්පු හාමි නමයි මගේ ඇල ළඟ පැල් කොටේ මගේ ගෙවෙණා ජීවිතේ මගේ මට එපා වෙලා ගමෙන් එපිට යන්න හිතයි වෙනසක් දැක ගන්න හිතයි සල්ලි මිටි බඳින්න හිතයි දිවිය පුරාම එහේ දිවිය හරි සැපයි ලු හමනා සුළඟද සැපයි ලු හිඟමන් යැද්දත් සැපයි ලු කොළඹ ජවිතේ බෝඩිමක් එහෙම හොයලා පොඩි රැකියාවක් හොයලා කොළඹ සිරි බලා හොයලා එන්නට හිතුණේ දහසක් පැතුමන් අරගෙන කුකුළත් අතකින් අරගෙන උපන් ගමෙන් සමු අරගෙන මම කොළඹ ගියේ පැය දහයක් බසයෙ ගිහින් ත්‍රීවීලර් දෙහෙක ... ඉතිරියත් කියවන්න »


මේක බ්ලොග් පොස්ට් එකක් නෙවෙයිද..? මාරයාගේ හෝරාව... October 30, 2011

බ්ලොග් එකේ මොනවද ලියන්න ඕන. මේක හරි පුදුම කාරණයක්නේ. මං මේකේ සාහිත්‍ය ලියන්නද? ඉතිහාසය ලියන්නද? විද්‍යාව ලියන්නද? ගණිත ක්‍රම ගැන ලියන්නද? එහෙමත් නැත්තං දේශපාලනය ගැන..ඕනනං තව නවීන තාක්ෂණය ගැන. සිංහල භාෂාවේ ව්‍යාකරණ ගැන..? මොනවද මං ලියන්න ඕන..? මේක පාවිච්චි කරන්ට ඕන ඒකට විතරමද..? අනිත් ඒවා පල් හෑලිද..? එහෙම ලියන්ට ඔට්ටු නැද්ද..? ලිව්වොත් ඒක බරපතල වරදක් වෙයිද..? හපොයි මං දන්නේ නැහැ. ඒත් මෙන්න මං ඉතිරියත් කියවන්න »


Top Cat ද හොඳ? පිස්සු පූස ද හොඳ? චරිත්ගෙ සිතුවිලි October 30, 2011

Top Cat පිස්සු පූසා ඉතිරියත් කියවන්න »


ර‍ට වට කර වැට බැන්ඳත්; කට වට කර වැට බැඳිය නොහැක ශුද්ධ ලියවිලි අධ්‍යයනයට අත්වැලක්... October 30, 2011

යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට) ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 3:1-12 (මෙම කොටස ශෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න) හැ ඳි න් වි ම :- අද අපගේ අධ්‍යයනයේ මාතෘකාව අපට නිතරම ඇසෙන්න ලැබෙන ප්‍රකාශනයකි. ... ඉතිරියත් කියවන්න »


ටොම් ඇන්ඩ් ජෙරී ( Tom and Jerry) තුලින් ජීවිතය කියවීම (මං ටොම් සහ නහුතයක් ජෙරී) පිටස්තරයාගේ අඩවිය October 30, 2011

අපි හැමෝගෙම ජීවිත යන්නේ අයාලේ කියලා මට හිතෙනවා.. දැන් ඉතින් හැමෝටම අහන්න පුලුවන් අපේ ජීවිත යන්නේ අයාලේ කියලා හිතන්නවත්උඹට තියෙන අයිතිය මොකක්ද කියලා…  හරි එහෙම නෙවෙයි… මගේ ජිවිතේ යන්නේ අයාලේ කියලා මට හිතෙනවා විතරක් ‍ෙනවේ… මට එහෙම දැනෙනවා… මට දැන් ඕනි ජෙරී කෙනෙක්…. මම  පුලවන් ටොම් වෙලා ජෙරී පස්සසෙන් පන්නන්න… මට ඇත්තටම ජෙරියෙක් හොයාගන්න හිතුනේ දවස් දෙක තුනකට කලින් යාලුවෙක්.. යාලුවෙක් කිව්වේ යෙහෙලියක් එක්ක කරපු කතාවක් නිසා.. කතාව පටන් ගත්තේ ෆෝන එකක් අලවලා තියෙන සිටිකර් එකක් ගැන.. ... ඉතිරියත් කියවන්න »


දන්-දෙමු (ප්‍රේමයේ ක්‍රියා හෙවත් යහපත් ක්‍රියා) ශුද්ධ ලියවිලි අධ්‍යයනයට අත්වැලක්... October 30, 2011

යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට) ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 2:14-26 හැ ඳි න් වි ම ... ඉතිරියත් කියවන්න »


කිසි ගේමක් නැතිව MS Office Package එක ඉගෙන ගමු – PDF part 3 (I) !! [*BlogShan*] !! October 30, 2011

ඔන්න ඉතිං අපේ PDF පාඩම් සෙට් එකේ word pdf එක ඔන්න දෙන්න යන්නේ.  ඉතිං ඔයාලට වැඩි දෙයක් කියන්න නෑනෙ මේ ගැන. මුලින් ඒවා බලන්න ඇති කියල හිතනවා. පළවෙනි pdf එක දෙවෙනි pdf එක ඔන්න ඉතිං මේ දෙන්න යන්නේ තුන්වෙනි PDF එකයි. හැබැයි ඉතිං පොඩි වෙනසක් සිඳු කරන්න උනා. මේ word PDF එක දෙන්න වෙන්නේනම් කොටස් දෙකකට තමයි. මොකද ඒක පොඩ්ඩක් දිග වැඩි නිසා. එහෙනං ඔන්න පහළින් download කරගන්න. අනිත් මේකට අදාල අනිත් PDF එක ලඟදිම දෙන්න පොරොන්දු වෙනවා. එහෙනං ... ඉතිරියත් කියවන්න »


Real Steel, බලන්න හොද FILM එකක් මෙන්න….(A Box Office film) Pihiya-පිහිය October 30, 2011

BOX OFFICE වාර්ථා තැබූ තවමත් තිරගතවන චිත්‍රපටියකි.මෙම වසර අවසානයේදී නිකුත්වීමට නියමිත සිනමා නිර්මාණ කිහිපයක් පිලිබදව අප පසුගිය දිනවල ඔබට විස්තර කලා.මේ සිනමා නිර්මාණය මේ වනවිට ඉතා සාර්ථකව තිරගතවන සහ වාර්ථා පිට වාර්ථා තබා තිබෙන සිනමා නිර්මාණයකි.Real Steel නමින් හදුනවන මෙය රොබෝ වරුන්ගේ බලපෑම මනාව දක්වන සිනමා සිත්තමකි.මෙහි කතා පුවත ගෙතෙන්නේ 2020 දීය.එම වකවානුවේදී රොබෝ වරුන් ක්‍රීඩාවට යොදාගන්නා වකවානුවකි.Charlie Kenton යනු හොද බොක්සින් ක්‍රීඩකයෙකි.ඔහු සතුවද හොද රොබෝවරයෙකු සිටී.එම කතා පුවත පාදක කරගනිමින් ... ඉතිරියත් කියවන්න »


Page Peel Effect Feed ගැජට් එකක් බ්ලොගයට Freedom Of Life October 30, 2011

කට්ටියටම මම අද අරගෙන අවා නියම ගැජට් එකක් බ්ලොග් තියෙන කට්ටියම කැමති එයාලා ගේ ජිවිතයේ අපුරුම තැන වන එයාලාගේ අදහස් ලොකයා එක්ක බෙදාගන්න තියෙන බ්ලොගය ලස්සනට තියාගන්න අලුත් වැඩ කැලි එකතු කරගන්න මම එක ලිපියක සටහන් කරා නිවැරදි විදිහට feed හදාගන්න විදිහ. ඔන්න අද මම කියන්න යන්නේ ලස්සන Page Peel Effect FEED ගැජට් එකක් අඩවියට එකතුකරගන්න විදිහ ගැන . කට්ටියම බලනවා ඇති මොකද්ද මන් මෙ කියන ගැජට් එක කියලා එක නම් විස්ථර කරලා දෙනවාට ... ඉතිරියත් කියවන්න »


he and she තිලිනි ෂැල්වින් October 30, 2011

ඉතිරියත් කියවන්න »


ලේඛක සංසදය, නිව් සවුත් වේල්සය, ඕස්ට්‍රේලියාව – හැඳින්වීම සිඩ්නි සිංහල October 30, 2011

ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය 2009 නොවැම්බර් මස 29 දින සිඩ්නි නගරයේ දී පිහිටුවා ගන්නා ලදී.අපේ අරමුණුපොදුවේ ඕස්ට්‍රේලියාවේ සහ සුවිශේෂීව නිව් සවුත් වේල්ස ප්‍රාන්තය තුල සිංහල භාෂාව පරිහරනය වැඩි දියුණු කිරිමපොදුවේ ඕස්ට්‍රේලියාවේ සහ සුවිශේෂීව නිව් සවුත් වේල්ස ප්‍රාන්තය තුල සිංහල සාහිත්‍යමය ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමඕස්ට්‍රේලියානු සිංහල ලේඛකයින් ගේ සාහිත්‍යමය වැඩ කටයුතු සඳහා අනුග්‍රහය දැක්වීමෙන් ඔවුන් ට සහය වීමසිංහල සංස්කෘතික හමුවේ සියළු සාහිත්‍යමය වැඩ කටයුතු සඳහා ... ඉතිරියත් කියවන්න »


උණ විකාර ගොඩයාගේ වංහුං October 30, 2011

උණ හැදිලා, සෙම වැඩිවෙලා, කන්, නහය ඔක්කොම හිරවෙලා මම අංඤකොරොස් වෙලා ඉන්නේ. දවස් දෙකක් වැඩට ගියෙත් නෑ. කොච්චර උණ තිබ්බත් අමාරුවෙන් හරි කෑම ගේන්න එලියට බහින්න වෙනවා. නැත්නම් බෙහෙත් බොන්න විදිහක්වත් නෑනේ. ඔක්කොමත් හරි අමාරුවෙන් ගිහින් ගෙනාව කෑම එක කන්න කිසිම පිරියක් නෑ. මොකද ලංකාවේ ඉන්නකොට උණ ගැනුනහම අම්මා හදලා දෙනවා වගේ මිරිසට, සැරට කඩවල් වල ඉන්න උන් කෑම හදනවා කියලද? තනියම ඉන්නකොට පට්ටම අසරණ වෙන්නේ ලෙඩ හැදුනහම. මේ ටිකේ මගේ කාමරේ ... ඉතිරියත් කියවන්න »


පෙර දිනයක මා පෙම්කල යුවතිය වර්ණ October 30, 2011

කාලයත් එක්කඅපේ ජීවිත කොච්චරනම් වෙනස් වෙනවද.. ඊයෙට වඩා අද ගොඩක් වෙනස්.. හෙට.. ඊටත් වඩා වෙනස්..ජීවිතය ගලාගෙන යනවයි කිවුවට මට නම් හිතෙන්න්නේ එහෙම නෙමෙයි කියලා.. ඒ අපේ ජීවිත වලින්ඈතට ගිය අය ආයෙම අපේ ජීවිත ලගට හෙමින් එන නිසා.. ජීවිතේ ඉදිරියට ගලාගෙන යනවනම් පහුඋන මතක ඇයි අපි ලගට ආයෙම එන්නේ??ඊයේ මගේ සුපුරුදුනිවාඩු දවස.. මගේ ජීවිතේ සෙනසුරාදා ඉරිදා වෙන්වෙන්නේ මගේ යාළුවන් වෙනුවෙන්.. ස්කයිප්එකේ චැට් එකකට හරි දුරකථන කතාබහකට හරි තම්යි මගේ මේ දවස් ... ඉතිරියත් කියවන්න »


මුං ඇට, කව්පි, කුරක්කන් වවන්න යල-මහ දෙකන්නයට අතරමැද කන්නයක් – පුවතක් :::::: කසාපබ්බත ෴ October 30, 2011

ඔන්න කරනවා නම් වැඩ. හැබැයි කටින් බතල හිටවලා වැඩක් නැහැ. ඒ නිසා කිව්වා නම් ඒක කරන්න ඕන. මොකද ඔයාලා කියන දේවල් දැන් ජනතාවට නිකන්ම අමතක වෙනවා අඩුයි. ඊළඟ පාර ඡන්දේ ළංවෙන කොට ජනමාධ්‍ය මේ ඔක්කෝම පොරොන්දු නැවත ජනතාවට සිහිපත් කරනවා.වවන්න ඕන. හැබැයි මේ පොළව හූරං කාලා විනාශ කරන එක හරි නැහැ. අපි අපේ ඊ ළඟ පරම්පරාවටත් මේ පොළව පාචිච්චි කරලා මොනා හරි වවාගෙන කන්න ඉඩ තියන්න ඕන.ඒ නිසා මේ භූමිය ... ඉතිරියත් කියවන්න »


Send Blaster මෘදුකාංගය ගැන දන්නවද? දමිත්ගේ අයි.ටී කතා October 30, 2011

මේ මෘදුකාංගය නම් email marketing වලට භාවිත කරන්න පුලුවන් එකක්.email marketing වලට නම් කියාපු මෘදුකාංගයක්. මෙහි ගොඩක් පහසුකම් තියනවා. විස්තර ටික පහලින් බලන්නකෝ.Create impact e-mail Using our free templates Creating it with the embedded editor Creating it with an external HTML editor Asking your Web designer to create a professional custom templateBuild your permission based list Create customizable forms for your web site.Analyze results of your mailings An effective email ... ඉතිරියත් කියවන්න »


අයේෂා කලා කටයුතුවලින් ඉවත් වුවද නිවේදන කටයුතු වලින් ඉවත් නොවන බව අයේෂා පවසයි Hot And Fast News October 30, 2011

නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් හා නිවේදිකාවක් ලෙසපේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් අයේෂා  සඳමාලි කාලාක්ෂේත‍්‍රයේ වැඩවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.පෞද්ගලික ආයතනයක අධ්‍යක්‍ෂවරියක් ලෙස සේවය කිරීමටඑක්වීමත් විවාහවීමත් යන කාරණාහේතුවෙන් තමාකලාවෙන් ඈත්ව  සිටීමට තීරණය කල බව අයේෂාපවසන්නීය.කෙසේවුවද රණවිරුරියල් ස්ටාර්ස් තරගයේ නිවේදන කටයුතු කළ අයේෂාට එහි දෙවැනි අදියරේනිවේදන කටයුතු සඳහාද ආරාධනා ලැබී ඇතැයි ද පැවසේ.තමාකලා  කටයුතුවලින් ඉවත්වුවද නිවේදන කටයුතුවලින්  ඉවත් නොවන බව ද  අයේෂා පවසන්නීය. ඉතිරියත් කියවන්න »


කැකිරාව නොසන්සුන් කළ ඇතාගේ ඇස් දෙකම අන්ධයි Hot And Fast News October 30, 2011

කැකිරාව ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇති කරමින් ඊයේ (29) දිනයේ දී දඹුල්ල - කැකිරාව ප්‍රධාන මාර්ගයේ කයිලපතාන ප්‍රදේශයේ හැසුරුනු වන ඇතාගේ  ඇස් දෙකම නොපෙනන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.මෙම ඇතා වාහනවලට පහර දෙමින් මාර්ගය දිගේ ගමන් කිරීම නිසා ඊයේ පෙරවරුවේ නොසන්සුන්කාරී වතාවරණයක් ඇති විය.එම ඇතාගේ ඇස් දෙකම නොපෙනන බවත් ඇතාගේ සිරුරේ වෙඩි වැදුණු තුවාල දක්නට ලැබුණු බවත් වයඹ කලාප භාර වන ජීවි සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව් ඒ වේරගම මහතාපවසයි.ගල්ගමුව කහල්ල රක්ෂිත ප්‍රදේශය වාස ... ඉතිරියත් කියවන්න »


පුන්චි පැටියෙක් එයි ලගදිම මගේ තනිකම October 30, 2011

පැතුම් ඇහිදින්න නිමිත්තතියා හදවත පුරාපුන්චි පැටියෙක් ඇවිත් කුස තුලදගකරයි නිති මව් මුව සිනා තියා බටිච්චනි දැන් දැන් ඉතින්අලුත් කවි පද රස තියාගයන්නට වයන්නට ඉගන ගනු යසපුන්චි පැටියෙක් එයි ලගදිම අප සොයා පබලූ ඉතිරියත් කියවන්න »


තෙල් ගණන් යයි….. LANKA eLINK October 30, 2011

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්ට්‍රල්,ඩීසල්,සහ භූමිතෙල් මිල වැඩිකර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. ඒ අනුව පෙට්ට්‍රල් ලීටරයක මිල රු.12 න්ද,ඩීසල් ලීටරයක මිල රු.8 න්ද,භූමිතෙල් ලීටරයක මිල රු.10 න්ද වැඩිවන බව ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි. ඒ අනූව ඔක්ටේන් 90 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල ‍රුපියල් 137ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ [...] ඉතිරියත් කියවන්න »


පොදු රාජ්‍ය මණ්ඩලීය කීඩා උළෙල ශ්‍රී ලංකාවේ දැවැන්ත සංවර්ධනයකට අවස්ථාවක්…… LANKA eLINK October 30, 2011

2018 වසරේ දී පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල මෙරට පැවැත්වීම මගින් රටේ දැවැන්ත සංවර්ධනයකට අවස්ථාව උදාවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට හිමිවීම ඒ සඳහා අවස්ථාව නොලද සෙසු රටවල්වලට ද උත්තේජනයක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඔස්ට්‍රේලියානු අගමැතිනි ජූලියා ගිලාර්ඩ්ගේ ප්‍රධානත්වයෙන් අද පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා [...] ඉතිරියත් කියවන්න »


වීසා ලබාගැනීමේ දී ගෙවිය යුතු පරිපාලන ගාස්තු පහත දැමීමට පියවර….. LANKA eLINK October 30, 2011

මෙරට වීසා ලබාගැනීමේ දී ගෙවිය යුතු පරිපාලන ගාස්තු පහත දැමීමට පියවර ගන්නා බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. සියලුම රටවල් සඳහා අදාළ වන පරිදි එම ගාස්තු පහළ දැමීමට අදාළ යෝජනාවක් මුදල් අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා සඳහන් කරයි. දැනට වීසා ලබාගැනීමේ දී පරිපාලන ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් පනහක මුදලක් [...] ඉතිරියත් කියවන්න »


දවසම අප්සට් !. මීදුම THE MIST October 30, 2011

ආවේ මෙන්න මේ දඩුමොනර යන්ත්‍රයෙන්.පාන්දරින්ම අපේ  ප්‍රාදේශිය ලේකම් කාර්යාලෙටගියේ  පුංචි පහේ වැඩක් කර ගන්න. වෙනදා ප්‍රාදේශියලේකම් තුමාගේ වාහනය ගාල් කරන තැන  අද අමුතු වාහනයක්.දඩු මොනර යන්ත්‍රයක් වගේ. එක පාරටම හිතුනේ රාවනා රජ්ජුරුවෝ මොකක් හරි වැඩකටපාන්දරින් ඔෆීස් එකට එන්න ඇති කියලා. මිනිහාටත් අද වතුර පොදක් වත් නැතිව හවස්වෙනකම් මිස්ලා මැඩම්ලා මහත්තුරු ගාවා මේසේ ලග එටෙන්සන් ගහ ගෙන යටත් පහත්ව වේලෙන්න වෙයිකියලා  හිතා ගෙන , කාකසයත් දොර ගාවා නැතිහින්දා ප්‍රාලේගේ කාර්යාල කාමරේට ඔළුව දැම්මා. ඔඩිට් එකක් ... ඉතිරියත් කියවන්න »


මිස් වර්ල්ඩ් සඳහා ලංකාවෙන් ගිය පුෂ්පිකාගේ ඉංග්‍රීසි. අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... October 30, 2011

එයා ගියා කිව්වේ ජාත්යන්තය පාසලකට නේද? ඉතිරියත් කියවන්න »


නදීශා හේමමාලි??????(The Latest’s Pics of Nadeesha Hemamali) Pihiya-පිහිය October 30, 2011

නදීශා හේමමාලි යනු මේ දිනවල වඩාත් ජනප්‍රිය නිලියකි.රෑ සපුවෙන්ද අග තැම්පත් ඈ බොහෝ දෙනාගේ සිත්ගත් නිලියකි.නදීශා හේමමාලිගේ නවතම ජායා රූප එකතුවක් පහත දැක්වේ. ඉතිරියත් කියවන්න »