හෙළයේ විජයගේ කතාව හෙළයේ ඉතිහාසය October 16, 2011

විජය රජ          ශ්‍රී ලංකාවේ වංශකතාවලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම රජු ලෙස හැඳන්විය හැක. මොහු රජකළ කාලය වන්නේ ක්‍රි.පූ.543-ක්‍රි.පූ.504 දක්වාය.මොහු ‍ගැන තොරතුරු සොයා ගැනීමට තිබෙන ප්‍රාථමික මූලාශ්‍රය වන්නේ මහාවංශයයි. මොහුගේ පියා ඉන්දියාවේ රජ කළ සිංහබාහුය. මොහුගේ මව වූයේ සිංහසීවලීය.                                                               ... ඉතිරියත් කියවන්න »


හයිය බටර් ChammA's බ්ලොග් October 16, 2011

අපේ ඔබා අයියා පහුගිය දවසක කියලා තිබ්බනේ ලාර්ජ් සයිස් පීසා එකක් නිසා වෙච්ච අකරතැබ්බක්.මේ කතාව මතක් උනේ ඒ කාලේමයි,කොහෙද ඉතින් කොටන්න වෙලාවක් තිබ්බේ නැහැ නේ.මේ කියන්න යන එක උනේ දැනට අවුරුදු ගානකට කලින්.ඔන්න මම අදුරන කට්ටියක් අලුතින් ගෙයක් එහෙම හදලා ගෙදරට හා හා පුරා කියලා පදිංචි වෙන්න යන්නේ.ඉතින් මේ අලුතින් හදපු ගෙදර පිරිත් පිංකමක් කරන්න ඕන කියලත් මේ කට්ටිය හිතුවා.පිරිත් පිංකමක් කරනවා කියන එකත් ඉතින් ලේසියෙන් කරන්න බැහැනේ.පිරිත් මණ්ඩපයක් ගහන්න ... ඉතිරියත් කියවන්න »


ආදරණීය ටයි මාමේ…. !!–[ LเŦє รtYlє ๒l๏g™ ]–!! October 16, 2011

ආදරණීය ටයි මාමේ.... පොඩි කාලේ ටයි මාමගෙ කාටුන් බොහොම ආසාවෙන් බැලුවා.. ටයි මාම දන්නවද පොඩි කාලෙ අපි ජීවත් උනේ අමුතු ලෝකෙක.. අපිට තිබ්බේ අමුතු හීන.. වචන වලින් කියන්න බැරි තරම් පුදුමාකාර සිතුවිලි වලින් අපේ හිත් පිරිලා තිබුනෙ.. "තම්බලීනා", "කැත තාර පැටියා", "ගිනි කූරු විකුණපු ගෑණු ළමයා" අපේ හිත් වල තාමත් ජීවත් වෙනවා ටයි මාමේ.. අනිත් තාරාවො ඔක්කොම කොන් කරපු ඒ කැත තාර පැටියා අන්තිමට ලස්සන හංසයෙක් ඉතිරියත් කියවන්න »


කඳු දෙකක් යාකර තැනූ ආරුක්කු නවයේ පාලම Dunhinda October 16, 2011

2011 ඔක්තෝබර් මස 16 10:51:23 | නයන තෙන්නකෝන් / Lankadeepaඋඩරට මැණිකේ කොළඹ සිට බදුලූ ආවාය. පොඩි මැණිකේ බදුලූ සිට කොළඹ ගියාය. ඔවුනට යාල් දේවියත් රුහුණු කුමාරියත් අතර මගදී හමුවන්නට ඇත. කන්ද උඩරටට ළඟා වන බදුලූ දුම්රිය ගමනේදී ලැබෙන චමත්කාරය වෙනත් දුම්රිය ගමනකදී ලැබෙතැයි කිව හොත් එය පිළිගැනීමට මඳක් අසීරු කරුණකි. බදුලූ කෝච්චියේ ඔබ කොතෙකුත් ගමන්කර ඇතුවාට සැකයක් නොමැත. එසේම ගමනේදී හමුවන සොඳුරු දසුන් සේයාවකට නගා මෙම වන විටත් ඔබ සන්තකයේ ... ඉතිරියත් කියවන්න »


෴සේරි වාණිජට සින්න වූ සිත ෴ සොඳුරු සිත ( Beautiful Mind ) October 16, 2011

සමහර වෙලාවට , සමහර අයට ,සමහරුන්ව මඟ ඇරෙනවා . කිසිසේත්ම නොසිතූ විදිහට නොගැලපෙන තැනක නතර වෙනවා.. ...මඟ ඇරුන සමහර දේවල් වල වටිනකම වගේම, ඒ දේවල් ඇයි මට මඟ ඇරුනේ කියල හිතද්දි ඒවට උත්තරත් අපි ළඟ නැහැ..හැමදාමත් රන් තලිය , දුම් මැස්සෙ තියෙන්නෙ නැහැ වගේ ම, හැමදාමත් රන් තලිය කච්ඡපුටලාටම අයිති වෙන්නෙත් නැහැ. . . සේරි වාණිජ ළඟ උකස් කළ ලංසු නැති එක හදවතක්දිනෙන් දින මෝරා වැඩෙයි එහිසෝක සැක සංකා ඉතිරියත් කියවන්න »


එදා සාලිය මෙදා නාමල් උනානං… මාරයාගේ හෝරාව... October 16, 2011

නිකං ඉන්න බැරුවට අහක යන මඟුල් වලට ඔළුව දාලා පරිප්පු කන එක මගේ සාමාන්‍ය ක්‍රමය නිසා මේකත් ලියමු කෙටියෙන් හරි...වස්තු බීජය උනේ මේ ඊයේ පෙරේදා දැකපු එක්තරා නිව්ස් එකක්..."නාමල් රාජපක්ෂ හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර උන්නැහේගේ දෝණීයැන්දෑ අතර ආදර හුට පටයක් තිබී එය නාමල්ගේ මෑණියැන්දැ හට දැන ගන්නට ලැබී..එයින් ඇය මහත් සේ කෝපයට පත් වීම හරහා පවුල් දෙක අතර විරසකයක් නිර්මාණය වූ බවත්... ගෝඨාභය මලයාට ඒ ගැන ඇහැ ඉතිරියත් කියවන්න »


නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. ::. e-සිහිනය .:: සයිබර් අවකාශයේ සිහින දකින්නට October 16, 2011

ඉංග්‍රීසි කියන්නේ අපේ මව් භාෂාව නෙමෙයිනෙ.ඒ උනත් අද ඉංග්‍රීසි භාෂාව නැතිව බැරි දෙයක් වෙලා මොකද වර්ථමාන හා අනාගත ලෝකය තොරතුරු තාක්ෂණයත් සමග ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක අප වැනි රටක සිටින තරුණ පරපුරට මෙන්ම වැඩිහිටි පරපුරටද ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය වී ඇත.තොරතුරු තාක්ෂණය සමග ඉදිරියට පා තබනවා නම් තමන්ගේ ඉංග්‍රීසි දැනුමත් දියුණු කර ගැනීමට වග බලා ගත යුතුය. ගොඩක් අය කියන්නේ 'අනේ පංතියකට යන්නෙ නැතිව නම් ඉංග්‍රීසි දියුණු කර ගන්න බෑ' කියලනේ. ... ඉතිරියත් කියවන්න »


ඇයි ගැහැනු හැමතිස්සෙම අඬන්නේ ? මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා October 16, 2011

"ඇයි අම්මා අඬන්නේ ?" කුඩා දරුවෙක් අම්මාගෙන් ඇහුවා."මම් ගැහැනියෙක් හන්දා !!!" අම්මා උත්තර දුන්නා."මට තේරුනේ නෑ අම්මේ""ඔයාට කවදාවත් තේරෙන එකක් නැතිවෙයි පුතේ." අම්මා තම දරුවා තුරුල් කරගෙනම කිව්වා."ඇයි තාත්තේ අම්මා හේතුවක් නැතුව හැමතිස්සෙම අඬන්නේ ?" ඒ කුඩා දරුවා තම පියාගෙන් මේ ගැන විමසුවා."ඕන ගෑනු කෙනෙක් හේතුවක් නැතුව අඬනවා." එපමණයි පියාට කිව හැක්කේ. ඒ දරුවා කාලයත් එක්ක වැඩෙද්දිත් මේ ප්‍රශ්නය එහෙම්ම ම තිබුනා.අන්තිමේදි ඔහු මේ ගැන දෙවියන්ගෙන් අහනවා. ඒ දුරකතන ඇමතුම ... ඉතිරියත් කියවන්න »


Skype මිතුරන් සොයන්න ලේසි ක්‍රමය.. ::. e-සිහිනය .:: සයිබර් අවකාශයේ සිහින දකින්නට October 16, 2011

අද ලෝකයේ වඩාත් ජනප්‍රියම සන්නිවේදන ක්‍රමයක් තමයි Skype කියන්නේ.මෙමගින් තවත් skype User කෙනෙකුට voice හෝ වීඩියෝ ආකාරයට ඇමතුම් ලබා ගත හැකිය.මෙම ක්‍රමය මගින් skype භාවිතා කරන කෙනෙක්ට පහසුවෙන් ජාත්‍යන්තරව මිතුරන් ඇති කර ගැනීමට ද ඔවුන් සමග සන්නිවේදනය කිරීමටද හැකිය.මේ ඒ සදහා මිතුරන් සොයාගත හැකි වෙබ් අඩවියකි. වෙබ් අඩවියට පිවිස ඔබගේ Skype User ID එක හා වයස ලබා දුන් විට දැනට online සිටින Skype Users ලා විශාල සංඛාවක් පෙන්වයි.අවශ්‍ය Skype නාමය ... ඉතිරියත් කියවන්න »


‘සේරා’ සමග උදයන්තිගේ අලුත් වැඩේ Hot And Fast News October 16, 2011

ජනපි‍්‍රය නිළියක් වන උදයන්ති කුලතුංග ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට සුදානම් වන බව වාර්තා වේ.එම ටෙලිය ‘සේරා’ ලෙස නම් කර අති අතර එහි මංජුලකරුණාරත්න එය අධ්‍යක්‍ෂණය කිරීමට නියමිතය.සේරා හි පිටපත ලියා ඇත්තේ අජිත් මෙන්ඩිස් විසිනි.තුසිත ජිෙන්‍ද‍්‍රසිහ විසින් මෙහි කැමරාව මෙහෙයවන අතර, සංඛ දිනෙත් සංගීතයෙන් ද නාරද තොටගමුව වේශ නිරූපනයෙන් ද බනුර ජයමාල් කලා අධ්‍යක්‍ෂණයෙන් ද මේ සඳහා දායකවීමට නියමිතය.මේනක රාජපක්‍ෂ, උදයන්ති කුලතුංග, මොරින් චාරුනී, ලසන්ත උඩුකුඹුර, උද්දික පේ‍්‍රමරත්න හා කීර්ති රංජිත් පීරිස් මෙහි සෙසු චරිත නිරූපනය කිරීමට නියමිතය.උදයන්ති, උසස් පෙළ හදාරනු ලැබුවේ අනුරාධපුර චේතිය මහා විද්‍යාලයෙනි.ඇගේ රංගන දිවියට දොරගුළු විවෘත වූයේ ‘ගම්පහ දිස්ති‍්‍රක් අවුරුදු කුමරිය’ තරගයෙන් ජය ගැනීමත් සමඟය.නාලන් මෙන්ඩිස්ගේ ‘තරු කුමරි’ ටෙලි නාට්‍යයෙන් රංගනයට අත් පොත් තැබූ ඈ සරා, සයුරි, ... ඉතිරියත් කියවන්න »


ටෙක්කතා 100ම. නාමල් යාය October 16, 2011

               ටෙක්කතා ගැන දන්න ගොඩක් අය ඒක අහන්නෙ ඩවුන්ලෝඩ් කරගෙනනේ. ඉතින් සමහර අය ඒ ෆයිල් එක අහල ඉවරවෙලා ඩිලීට් කරල දාලත් තිබ්බ. ඉතින් TechkathaOffliner නිසා කට්ටියට ඩවුන්ලෝඩ් කරපු ෆයිල් වල වටිනාකම තේරුනානේ. ඉතින් ඒ අයත් වගේම මුල් එපිසොඩ් බා නොගත්තු ගොඩක් අය ටෙක්කතා එපිසොඩ් ඔක්කොම බාගන්න ලේසි ක්‍රමයක් ඕන කියල ඉල්ලීම මටත් ටෙක්කතා එකටත් යොමුකරල තිබ්බ නේ. ඉතින් මෙන්න ඒ සඳහා විසදුමක්. ඔයාලට පුලුවන් මේ ... ඉතිරියත් කියවන්න »


පිළිකාවට කථා කරන ජංගම දුරකථනය - චතූගේ කථා - October 16, 2011

ජංගම දුරකථන භාවිතය මොළයේ පිළිකා අවධානම ඉහල දමන බවටලෝකසෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවේ.මනුෂ්‍ය ලෝකයේ දියුණුවත් සමගම අත්වැල් බැඳ ගනිමින් නොයෙකුත් ව්‍යසනයන් හා රෝග කාරකද පෙරටවඩා හිස ඔසවන ආකාරය මෑත ඉතිහාසය තුල දක්නට ලැබුණු කරුණකි. බෝවන රෝගයන් බොහෝ දුරටතුරන් කර හෝ පාලනය කර ඇතත්,බෝනොවන රෝග වල ව්‍යාප්තිය පසුගිය දශක දෙක තුනක කාලය ඇතුළත සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.මේ අතරින් පිළිකා වලට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. නූතන වෛද්‍ය විද්‍යාව කෙතරම්දියුණු වූවත් පිළිකා ඇතිවන්නේ කෙසේද ... ඉතිරියත් කියවන්න »


ලෝඩ්හිත්තා Lordehytta "බිඟු නද" October 16, 2011

ලෝඩ්හිත්තා යනු නෝර්වේවල පිහිටා ඇති ගලෙන් සාදන ලද කුඩා ගෙයකි. ලෝඩ්හිත්තා යන්න ලෝඩ්ගේ කැබින් එනම් රදළයාගේ නිවස යන තේරුම් දේ. මේවා කොටේජ් එසේ නැත්නම් කැබින් නමින් හඳුන්වයි. මෙම කුඩා නිවස සාදා ඇත්තේ ක්‍රි.ව. 1880 දීය. මේ සඳහා ජෝන් ගර්වත් (lord John Garvagh) නැමැති රදළයා මූලිකව කටයුතු කල අතර හොවට් (Hovet) නැමැති ප්‍රදේශයෙන් පැමිණි ලාර්ස් ලෙයින් (Lars Lein) නැමැති අයෙකුගේද සහාය ලැබී ඇත. ලෝඩ්හිත්තා පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් ... ඉතිරියත් කියවන්න »


කොණ්ඩ බැඳපු සිංහලයන්ට චීන්නුන්ගෙන් තෑගි පිට තෑගි W3Lanka October 16, 2011

චීනය ලංකාවට මාර හිතවත් රටකැයි ලංකාවේ සමහරු සිතති. චීනය සමාජවාදී රටකැයි ද තවත් සමහරු සිතති.චීනය මේ එකක්වත් නො ව මොන පාදඩයා සමග හෝ බිස්නස් කර ලාභ ගන්නට උත්සාහ කරන තවත් එක් පාදඩ ජාවාරම්කාර රාජ්‍යයකි. චීනය ලංකාවට සෙට් වන්නේ කුණට කුණ සෙට් වන ඕනැම කුණු ගොඩක් බේරුවල් බොක්කට යයි කියන න්‍යාය අනුව ය. චීනය ලංකාවේ සංවර්ධනයට ආධාර කරන බව කියනු ලැබේ. එහෙත් සිදු වන්නේ චීනය සිය අතිරික්ත ප්‍රාග්ධනයෙන් ලංකාවට පොලියට ණය දී ලාභ ලැබීමයි. ණය ... ඉතිරියත් කියවන්න »


23. යථාභත සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala October 16, 2011

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම ගෙනෙන ලද්දාවූ බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී. 2. ´´කවර පසකින්ද යත්? ප්‍රාණඝාත කරන්නේ වේද, අදත්තාදානය කරන්නේ වේද, කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වේද, මුසාවාද ඇත්තේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද … Continue reading → ඉතිරියත් කියවන්න »


මාර ගස් ගැන මාර කතාවක් – මොකද්ද සංරක්ෂණය ? Gordonia ceylanica (මිහිරිය) October 16, 2011

මම මේක ලියන්ට ගොඩක් කල් හිත හිත හිටියා.ඒත් ලියන්ට බැරි වුනා.ඒත් මට ඊයේ ඒක මතක් වුනා මගෙ ලිපියකට ලියපු අදහක් නිසා.ඒක දාපු සහෝදරයට  ගොඩක් ස්තූතියි.කොහොම වුනත් මට කියන්න තියන ගොඩක් එව්ව ලියන්ට ඕන.ඉස්සල්ලාම මට කියන්න තියන්නෙ මම මේ විෂය ගැන ඩිප්ලෝමාවක්වත් නැති කෙනෙක් කියලා.මම තවම පොඩි කොල්ලෙක්.ඒ නිසා කෙනෙක්ට අහන්න පුළුවන් ඔයාට මොකද්ද තියන සුදුසුකම මේක ලියන්න කියල.ඒකට දෙන්න තියන උත්තරේ මට ඕන හින්දා මම ලියනවා, එකට සුදුසු කමක් ඕන ... ඉතිරියත් කියවන්න »


කුඩු, දුමින්ද සහ අපි සාතන්ගේ අඩවිය October 16, 2011

මාතෘකාව දැක්ක ගමන් කස්ටිය දන්නව ඇතිනෙ මොකක් ගැනද කියල... මේ දවස් වල බොහොම ප්‍රසිද්ධ මාතෘකාවක්නෙ... මේ පෝස්ට් එක නම් දාන්නෙ මට මේ සම්පූර්ණ සිද්ධියෙ තියෙන ප්‍රශ්න අහල බලල දැනගන්න තමයි... දන්න අය ඉන්නව නම් කියන්න ඕන.... සමහර ප්‍රශ්න සාතන්ගෙ අයිය සාතන්ට ඉදිරිපත් කරපුව... ඒ වගේම මේක පාට කන්නාඩි වලින් නොබල බලන්න ඕන ඔන්න... මේ දවස් වල මිනිස්සු සීයක‍ගෙන්  ඇහුවොත් 75%ක් කියන්නෙ දුමින්දය මැරිල භාරත ජීවත් වුනා නම් කියලනෙ... තව 20%ක් ... ඉතිරියත් කියවන්න »


සිත්රූ සිහින 2011-10-16 12:23:00 සිත්රූ සිහින October 16, 2011

මම දවසක් මෙ විදියටකොහේ හරි ලියපු ආදරේ ගැනහමුවෙලා  අහම්බෙන් නුඹසැබෑවක් කල අපූරුව..පැතුම් සහසක්  පැතුම් මැදඅතරමන් වෙන තරමට අනේ නුඹ හමුවුදා  සිටමහිත නොඉවසිල්ලෙන් මේම..තව දිනක් ගතවෙන හැටි වරුවක්ම  හිතමින් නුඹ ගැනකොහිද වෙන සැනසුමක් ඉතින් මටයලි දකින්තුරු නුඹ  මගේ මේ ඇස් දෙක ලඟට.. ඉතිරියත් කියවන්න »


පස්සේ ආ අඟ ලොකු වීමේ වරද !!! :::::: කසාපබ්බත ෴ October 16, 2011

මැකෝ සම්මානලාභි (ශ්‍රී ලංකා ජනසන්නිවේදකයින්ගේ සංගමය), දේශාභිමාන දේශ ශක්ති ජනරංජන (ජාතික සාම සම්මේලනය), ජනාභිමානී දේශමාන්‍ය ලංකාපුත්‍ර (ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකාය), ගෞරව සම්මානලාභි (සුරකිමු ලංකා මාතෘභූමි සංවිධානය), කොළොන්නාව ප්‍රධාන සංවිධායක (ශ්‍රීලනිප), සභාපති (ජාතික ජිම්නාස්ටික් සම්මේලනය‍, බස්නාහිර මේස පාන්දු සම්මේලනය, කොළඹ දිස්ත්‍රික් සැහැල්ලු පන්දු සම්මේලනය), ආරක්ෂක අමාත්‍යංශ ගරු අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිතුමා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මහ මග මරා දමා දැන් දින කිහිපයකි. එහිදි තුවාල ලද එතුමා පූර්ණ රාජ්‍ය ... ඉතිරියත් කියවන්න »


වී ඉංජිනියර්ස් ඉරෝෂ්ගේ වෙබ් බ්ලොගය.... October 16, 2011

මාස ගනනක නිහඩතාවෙන් පස්සෙ ආපහු post එකක් දමන්න හිතුනා. වැඩ රාජකාරි එක්ක සිංහලෙන් කරන්න වෙලාව හොයා ගන්න ටිකක් අමාරු උනා. මොකද මගේ සිංහල typing speed ඒ තරමට හොදයි. ඔයාලට නිතරම හමු වෙලා තියෙන පුංචි පහේ joke එකක් තමයි අද කියන්නෙ.දැකල ඇතිනේ we engineer rox කියල  කියන කතන්දර නිතරම. මෙකත් ඒ වගේ එකක්.ඔන්න ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක් ඉන්නවලු. තුන් දෙනාට පොඩි ප්‍රශ්නයක් දුන්නලු. මෙකයි ප්‍රශ්නෙ.ඔන්න ඉස්කොලෙක dancing stage එකක හරි මැදින් ... ඉතිරියත් කියවන්න »


Right Click+Selecting+Printing කිසි ගේමක් නැතිව Disable කරමු !! [*BlogShan*] !! October 16, 2011

මේ post එකේදී යාලට කියල දෙන්න යන්නේ කොහොමද Right click , Select කිරීම හා Print කිරීම එක code එකකින් නවත්වන හැටියි. ඔයා මේක ඔයාගේ blog එකට දාගන්න කැමතිනම් පහළ තියෙන steps ඒ විදිහටම හරියටම කරන්න.  මුලින්ම  blogger dashboard--> layout- -> Edit HTML වලට යන්න. Expand Widget Templates කියන එක click කරන්න. Ctrl+F එකවර ඔබා </body> කියන එක හොයාගන්න. දැන් පහළ තියෙන code එක copy කරගෙන ගිහිල්ලා </body> කියන එක ඉස්සරහින් මේක paste කරන්න.  <script type='text/javascript'>//<![CDATA[var message = "That ... ඉතිරියත් කියවන්න »


”සමනලුන්ට වෙඩි තියන්න” අදිකාරම් සිතිවිලි... October 16, 2011

සතුට හරියට සමනල්ලු වගේලු...කොච්චර අල්ලගන්න උත්සහා කළත් ඒක ඒ තරම් ලේසි නෑ...ඊළඟ මොහොතේ ඌ කොයි පැත්තට හැරෙයිද කියලාකාටවත් කියන්න බෑ...සමනල්ලු පස්සෙ දුවලා දුවලාසිද්ධ වෙන්නෙ අපි හතිවැටෙන එක විතරයි...එහෙම වුණාම ඉතිං අපිටත් තරහා යනවා...සමනල්ලු වහලා ඉන්න මිනිස්සුන්වත් වැරදියට පේන්න පටන් ගන්නවා...එතකොට අපි කරන්නෙඒ සමනල්ලුන්ට වෙඩි තියන්න හදන එක...අපේ කරුමෙට ඒ තියන වෙඩිල්ලක්,මනුස්සයෙක්ට වැදුනොත්?ඌ විතරක් නෙවෙයිඅපිත් 'කපෝති'...ඒ හිංදා කලබල වෙන්න එපා...හිත සැහැල්ලු කරගන්න.සන්සුන් වෙලා ඉන්නකොටසමනළයම ඇවිත් ඔබේ උරහිසේ වහයි...!චීන්නුත් කියන්නෙ ඔහොමයි,.."වට් නොන්සන්ස් ... ඉතිරියත් කියවන්න »


ආදරණීය නිශාන්තය 16-10-2011…… ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ October 16, 2011

ඔන්න යාළුවනේ අදත් සුපුරුදු ලෙසින්ම ආදරණීය නිශාන්තය රැගෙන අපි එනවා රෑ 8.00 බස් රේඩියෝවෙන් ඔබේ පරිගනකයට. ගිය සතියේ අපි සිංදු 30කට වැඩියෙන් දුන්නා ඔබට මතක ඇතිනේ. මේ සතියේත් ලස්සනම ලස්සන සිංදු රැසක්ම රැගෙන අපි එනවා.ගීත ඉල්ලන්න ඊමේල් request@buzzradio.lk. හා ස්කයිප් adaraneeya.n ලිපිනයන් අදත් විවෘතයි.ගිය සතියේ අප හා එකතුවන්න අපහසු වූ අය වෙනුවෙන් අපි සුපුරුදු නැවත විකාශය සිකුරාදා සවස 5.45 සිට 8.25 දක්වා නැවත විකාශයෙන් අසන්න ලබා දුන්නා. එයට සහභාගි වන්න ... ඉතිරියත් කියවන්න »


ටයි මාමා අපෙන් සමුගනි…… ::. e-සිහිනය .:: සයිබර් අවකාශයේ සිහින දකින්නට October 16, 2011

ලොකු කුඩා කාගේත් ආදරය දිනූ ටයි මාමා නම් ඔහු මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයේ අද්විතීය ශිල්පියෙකි.ඔහුගේ සම්පූර්ණ නම ටයිටස් තොටවත්තය.ඔහු ඉපදුනේ 1929 අප්‍රේල් 17 දින බොරැල්ලේදීය.මිය යන විට ඔහුගේ වයස අවුරැදු 82 ක් විය.තිදෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා ඔහු විය.ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව මාතර කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය.1956 දී ඔහු ප්‍රවීන චිත්‍රපට නිෂ්පදාකයෙකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමග එකතු වී රේඛාව නම් චිත්‍රපටය නිෂ්පාදනයේදී එහි සංස්කරණ කටයුතු ... ඉතිරියත් කියවන්න »


ගල් සියඹලා පිණිබිඳු... October 16, 2011

ආයෙමත් ගල් සියඹලා වාරෙ ඇවිත්. පාරවල් අයිනෙ ගල් සියඹලා කඳු ගහගෙන විකුණනවා. සීයක් රුපියක් අසූවයි. මොකට මෙච්චර ගණන්ද මන්දා.මොනා උනත් මම ආසම කෑමක් ගල් සියඹලා. ගල් සියඹලා වල මම ආසම දේ තමා ඒකෙ පිට පොත්තෙ ලස්සන. හරියට වෙල්වට් එකක් වගේ. ඔව් මම පිට පොත්තෙ ලස්සනට වෙලාවකට රැවටෙන්නෙ නැතුව නෙමෙයි.ඕවයින් මදේ හොඳ එකක් අහු වෙන්නෙ කලාතුරකින්. වැඩි හරියක් තියෙන්නෙ ඇඹුල්ම ඇඹුල් මදේ කරකුට්ටන් වෙලා ගියපු ඒවා හරි පණුවො පිරිච්ච ඒවා හරි ... ඉතිරියත් කියවන්න »


පුංචි කාලේ අපේ ලොකේ.. ආදරණීය ටයි මාමාට නිවන් සුව ලැබේවා……. ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න October 16, 2011

ආදරණීය ජෝ අන්කල්ට ලියුමක් ලියලා වැඩි කලක් යන්නට මත්තෙන්ම ටයි මාමා ගැනත් ලියන්න උනා.... ඒක ඉතින් අපේ අවාසනාවක්... ඒත් පුංචි කාලේ ඉඳන්ම මේ වනතුරුත් අපේ ලෝකයේ රජවරු වෙලා ඉන්න සහ හිටපු කීර්තිධරයින් අපෙන් සමු ගන්නකොට ඒ පිළිබඳව සටහනක් නොතැබීම යම් ගුණමකු ක්‍රියාවක් හැටියට මට හැඟෙනවා.. මීට පෙරත් ප්‍රේමකීර්ති ද අල්විස්, රන්බණ්ඩා සෙනෙවිරත්න වගේ පුදගලයින් පිළිබඳව සටහන් තබපු මට මගේ සමකාලීනයෝ ප්‍රිය කරපු ටයිටස් තොටවත්තයන් පිළිබඳව නම් නොලියම බැහැ.....මගේ මතක පොතට ... ඉතිරියත් කියවන්න »


ටුක් ටුක් එක Bunny ගේ සිතුවිලි October 16, 2011

මාතෘකාව අමුතු වගේ දැක්කට ඔහොම කියන හේතුව මං නම් දන්නැ ඕං.. ! මේ වගේ මාතෘකාවක් ගැන කතා කරන්න හිතුනේ මාරයා අයියා ගිය පාර පොස්ට් එකේ අහපු ප්‍රශ්ණෙට උත්තර අහන්න ගිහින් :P මාරයා අහපු ප්‍රශ්ණෙ තමා ඉදිරියට මෙන්ම පිටි පස්සටත් ඒ හා සමානව ගියර් තියෙන වාහනේ ගැන.. ඉතිං එක එක ජාතියෙ උත්තර දුන්නා.. මං කිවේ යුද්ද ටැංකිය කියලා :P බැලින් නම් හනේ හරිම සරල වාහනයක්.. ඒ තමා ත්‍රීවිල් එක.. මොකද එව්වාගෙ රිවස් එකට වෙනම ... ඉතිරියත් කියවන්න »


ඇඩ් මල වදයක්ද? ළහිරුගේ සිංහල Blog අඩවිය October 16, 2011

ඔන්න මම අද ගෙනාවේ හැමෝටම වටින වැඩක්. අපි ගොඩදෙනෙකුට තියෙන්නේ ලිමිටඩ් කනෙක්ෂන්නේ. ඒක නිසා 1MB වුනත් හරි වටිනවා. එත් ඕක නිකම්ම ඇඩ් වලට අපි පූජා කරනවානේ. ඔව් සයිට් එකක් ලෝඩ් වෙන්න ගියාම තියෙන ලොකුම පුරස්නේ තමා ඇඩ්. සමහර විට Content වලට වඩා ඇඩ් තියෙන සයිට් කට්ටිය දැකලා ඇතිනේ.Read more » ඉතිරියත් කියවන්න »


[210] ඒ මම ද?…..මම නොවන මම ද?..මම ද නොදන්නෙමි… ~~..... සංසාරේ අපි ..... ~~ October 16, 2011

නිහඬ තාව රජ වෙයි.දෑස් ගණනාවක් මා වටා ගොනු වෙන'යුරු, කවාකාර මත්ස්‍ය දෑසකින් නරඹමින් සිටින්නේ කවුද? එක් දෑසක් අනෙකෙන් වෙනස්ය. එකෙක කාන්තියකි, අනෙකක නිදිමතකි. තවෙකක කුතුහලයකි. තවෙකක මේ මුකුත්ම නැති සෙයකි. මේ දෙනෙත් මග හරිමින් , දෑස් එහෙ මෙහෙ යන්නේ , ඉහළ පහළ යන්නේ කිසිදු ඒකීය රිද්මයක් නොපෙන්වමිනි.මම හුස්මක් ගනිමි. ඉ..හ..ළ..ට..!ජීවිතය, ආදරය, අතීතය , අනාගතය යනාදී දහසකුත් එකක් චිත්ත පරම්පරාවන් , විස්මය ජනක වේගයෙන් නැගී බැස යයි. එහි සෙස් වූ භාව ... ඉතිරියත් කියවන්න »


හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කතා කරයි Gossip9.com October 16, 2011

ඔබේ පියාගේ අවමගුල් උත්සවයේදී ඔබ කතාවක් සිදුකලා "දැන් නැගී සිටිය යුතුයි" කියල ඔබ එහිදී කිව්වා.ඔබ මෙයින් ඉඟි කරන්නේ කුමක්ද?මගේ තාත්ත මහපාර මැද්දේ වෙඩි තියල දැම්ම.රටේ නීතියක් තියෙනවනම් එහෙම කරන්න පුලුවන්ද? මගේ වයස අවරුදු 23 යි.මේවා කතාකරන්න ගිහින් මට මොනවා වෙයිද? මට මොනවහරි වුනොත් ඒ දුක වේදනාව මගේ අම්මටයි මල්ලිටයි නේද?අද රටේ තියෙන්නේ එහෙම තත්වයක්.එක හින්ද මම හිතන්නේ නීතියේ විධානය ඉහලින්ම තිබිය යුතුයි කියල.දියුණු රටවල් දිහා බලන්න.ඒ ... ඉතිරියත් කියවන්න »


බල්ලොත් එක්ක නිදිය ගත්තොත් ….. මගේ ලෝකය October 16, 2011

බල්ලොත් එක්ක නිදිය ගත්තොත් නැගිටින්න වෙන්නෙ මැක්කොත් එක්කය කියන එක අපි පොඩි කාලෙ ඉඳන්ම අහල තියෙන දෙයක්. ඔය කතාව එක එක විදියට අර්ථ දක්වන්නත් පුලුවන්. මම මේ ලියන්න යන්නෙ ඒ වගේ එක කතාවක් ගැන.මම 1998 උසස් අධ්‍යාපනය හදාරන්න කොළඹ එද්දි කොළඹ මගේ යාලුවො කියල ලොකුවට කවුරුත් හිටියෙ නෑ. ඒත් අවුරුද්දක් කොළඹ ඉස්කෝලෙ ගිහින් තිබුන නිසාත්, හැම ඉස්කෝලෙ නිවාඩුවටම කොළඹ ඇවිත් නතර වෙලා හිටිය නිසත් කොළඹ මට මහ ලොකු මැජික් එකක් ... ඉතිරියත් කියවන්න »


network 2 මිගිදුන්ගේ අඩවිය October 16, 2011

යාළුවනේ ගොඩක් කාලෙකින් මම ආවෙ කට්ටියට මාව අමතක වෙලාද දන්නනේ නැ.විභාගෙ ඉවර වුනාම එන්න හිතන් හිටියට ඒක හරි ගියේ නෑ.කෝස් එකකට යන්න වුනා.අද තමයි ටිකක් නිවාඩු. එදා මම network වල ටිකක් කිවුවනෙ අද ඉතින් ඉතුරු ටිකත් කියන්නම්...(මම අදත් කියන්නෙ තව network ගැන දන්න අය comment එකකින් හරි මට පොඩි help එකක් දෙන්න.)ප්‍රතිසම සංඥා (Analog) කිසියම් සරල ධාරාවක(DC) හෝ ප්‍රත්‍යාවර්ධක ... ඉතිරියත් කියවන්න »


[RCG] ඔට්ටා ගේ නව සොයා ගැනීම පමල් ගේ සිතුවිලි ::: Pamal Ge Sithuwili October 16, 2011

පාසල් මතකයන් ගැන කිව්වොත් ඉතින් කවදාවත් අමතක කරන්න බැරි රසවත් සිදුවීම් ගනනාවක්ම තියෙනවා..මෙවා ඉතා රසවත් උනාට සමහර වෙලාවට මේවා මතක් වෙනකොට හිතට මහා දුකක් දැනෙනේවා..මොකද කියනවනම් එකාලේ හිටපු ඇතැම් මිතුරන් දැන් ලේසියෙන් දකින්න වත් නැතිනිසා..ඇතැම් අය සෑහෙන දුරට ගිහින්.මේ කතාවනම් අපේ දිනූ චාමින්දයා වටා ගෙතෙන කතාවක්..(ඔටුවා කිව්වහම ඉතින් කවුරුත් දන්නවා) රිච්මන්ඩ් එකේ 13 වසරෙදි අපේ පන්තිය තිබුනේ දේශණාගාරයේ..ඕක එහා පැත්තෙ තමයි Chemistry Lab එකයි Physics Lab එකයි තිබුනේ..කොච්චර ලෙසිද ... ඉතිරියත් කියවන්න »


දත්ත හුවමාරුවේදී තප්පරයකට ගිගා බයිට් දහයක වේගයක් pubudu siriwansa October 16, 2011

පරිගණකය වෙත සම්බන්ද වන උපකරනයක් හා දත්ත හුවමාරුවේදී  තප්පරයකට ගිගා බයිට් දහයක වේගයක් යනු  අපූර්ව අත්දැකීමක් වනු ඇත. මීලග පරම්පරාව නියෝජනය කරන තන්ඩබෝල්ට් තාක්ශනය සහිත පරිගණකයන් ලබන ජනවාරී වනවිට වෙළද පොලවෙතට නිකුත්කරන්නට තමන්ට හැකිවනු ඇති බවටයි ප්‍රධාන පෙලේ පරිගණක නිශ්පදකයින්  කිහිපදෙනෙකුම දැනට බලාපොරොත්තුව පලකොට ඇත්තේ. ඔවුන් නව තාක්ශනයේ හැකියා වපසරිය පැහැදිලි කරන්නේ "මෙම නව තාක්ශනයත් සමග අති සුපැහැදිලි මට්ටමේ සම්පූර්න  චලන පටයක් තප්පර 30ක පමන වෙලාවක් ඇතුලත හුවමාරුකරන්නට හැකිවනු ඇත" ... ඉතිරියත් කියවන්න »


බොම්බිලි කරවල උයන්න ගොස් ඇණ ගත්තෙමි! Bombay Duck, What the? කතන්දර October 16, 2011

බිරින්දෑ නෑගම් ගිය අල්ල පනල්ලේ පරිප්පු කාපු හැටි ගැන මං ලියපු කතන්දරේ ඊලඟට එදා හදපු බීන්ස් විත් පීනට්ස් රෙසිපිය සහ බීෆ් කතන්දර ස්ටයිල් දක්වා ඇදිලා ගියා.අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් කියන්න යන්නේ ඊලඟට මං බොම්බිලි හදන්න ගිහිල්ලා ඇන ගත්තු හැටියි!බොම්බිලි කරවල පැකට් එකක් කඩෙන් ගෙනල්ල ගෙදර තිබුණ දැන් මාසෙක විතර ඉඳල. හාමිනේ හදන පාටක් නැති හින්ද මට හිතුන පොඩි "ට්‍රයල් ඇන්ඩ් එරර්" පාරක් දාල බලන්න.මේ ගැන බස් එකේ දැම්මාම ... ඉතිරියත් කියවන්න »


මිහි මවට……..ආදරෙන්……… ~~~~ පහන් යාය ~~~~ October 16, 2011

සුවඳ දෙන මක රන්ද තුඩින් ගෙන රස වින්ද,                                                    ගී කී සියොත් ද තරහා                    වීබිම සිඹින පර මල් ද පර නොවෙන බොරු මල් ද                            ... ඉතිරියත් කියවන්න »


"දෙවියන්ගේ විසඳුම" සුළඟ සේ ඇවිදින් October 16, 2011

ලෝකය මැවූ දෙවියන් අභිමුව ගැහැණියක සහ මිනිසෙකු චෝදනා මුඛයෙන් එකිනෙකාට ගරහනු පෙනුනි. මොහොතක් නිශ්ශබ්දව එදෙස බලා සිටි දෙවියන්ට ඔවුන් කියනා කිසිවක්ම නොවැටහුනේ එය එකම ගාල ගෝට්ටියක් වූ බැවිනි. තමන් මැවූ මේ සත්වයන් එකිනෙකා කා කොටා ගන්නේ මක් නිසාදැයි දෙවියන්ට මහත් ප්‍රහේලිකාවක්වී තිබිනි. මේ අසංවර සත්වයන් නැවත වරක් ලෝකයෙන් මකා දමමින් අළුතෙන් මැවිය යුතුද යන ප්‍රශ්නය දෙවියන් අභිමුව තිබුනද නැවත නිවැරදි මැවීමකට පෙර ඔවුන් පෙලනා කලබගෑනි හොඳින් තේරුම් ගත යුතු යැයි ... ඉතිරියත් කියවන්න »


ටයි මාමා නිකමට ලියූ පද වැල් October 16, 2011

නොයෙකුත්  භූමිකම්පා සුළි සුළං ගැන ගිනිගත්  සටන් හා මහ අවපාත එන  දහසක් පුවත් අතරේ තිස්සෙම ඇසෙන රහසක් කියා ඔහු නික්මී ගොස් තිබිණ රේඛාවකින්  ඇරඹුණු දිගු ගමන් පෙත  පළලින් උසින් පැතිරී ඇත සතර අතමහ බරපතල් මුහුණක ගන රැවුල් කෙත මුදු ලෙස පිපුණු සිනහව තව මතක ඇත කැලේ  මැදින් දුවගෙන ආ හරි හාවා වීනාවක්‌ වයා දුක් ගීයක් ගැයුවා පිස්සු වුනත් පූසන් බක්කිය ගාවා අපේ ඇසින් කඳුලක් හොරකම් කෙරුවා දොස්තර හොඳ හිතේ ඉන්නේ ... ඉතිරියත් කියවන්න »


විශ්වය නිහඬ වූ ඉක්බිති……………1 නිදහස් සිතුවිලි October 16, 2011

අසුරු සැණින් මුළු මහත් විශ්වය නිහඬ විණි.......මම ලියාපු ඒ කතාවට ප්රතිචාරයක් ලියල තියනව අපේ කවිකාරි නංගි.... සිතුවිලි සිත්තමට නැගෙනා කවිපොත.......දන්නවනෙ බොහොම සංවේදී ඒ වගේම සිත් කාවදින සුලු ආරකින් ලියන දක්ෂ ලේඛිකාවක්........මගෙ තියනවනෙ අර ලියන්ට ගියාම තිරිංග ක්රියා විරහිත වෙන අසනීපයක්...අන්න ඒක අපෙ කවිකාරිටත් තියනව මදි නොකියන්ට..... හෙහ්...හෙහ්....මේ කතාව මෙතනින් නවත්වන එක මගෙ හිතට හරි මදි ඉතිරියත් කියවන්න »


ඊවා…. ඔබ නොදු‍ටු ලොවක්....... October 16, 2011

නම දැකපු ගමන් හිතෙන්නේ අමුතු දෙයක් නේ.....මේ කථාව කිව්වේ කව්ද කොතනද කියල මතක නැති උනාට රසවත් කියල හිතපු නිසා ලියන්න හිතුනා...සමහර විට ගොඩක් අය මේ කථාව දන්නවත් ඇති..එහෙමනං කමා වෙන්න ...ගැහැනුන්ගේ සනීපාරක්ෂක තුවා විකුනන කොම්පැනියක් තිබුනලු කොළඹ දිහාවේ ...මේ ගොල්ලන්ගේ ඩීලර්ස්ලා හිටියලු ලංකාව වටේම.හැබැයි අනික් පලාත්වල බිස්නස් තිබුනට අනුරාධපුර පොළොන්නරුව වගේ පැතිවල බිස්නස් නැත්තටම නෑ ලු...කොළම්ඹ ඉන්න මාකටින් මැනේජර් කල්පනා කරාලු මොකද කරන්නේ කියලා...මිහිහා කථාකරාලු හොදම මාකටින් රෙපාට..ඌට සීන් එක ... ඉතිරියත් කියවන්න »


37. මියගිය පෙම්යුවල | The dead lovers බීට්ල් ලියන අකුරු October 16, 2011

එකමත් එක වෙලාවකදි... තරමක් දුර කැලෑවකදි... කවුරුත් නැති ඇසිල්ලකදි... සිදුවුණු මෙය ලොවට හොරෙන්… කියනෙම් සිදුවූ සැටියෙන්… විමසා ඔබගේ නුවණින්… සටහන් කර යන්න ඉතින්… පෙම්යුවළක් එකට මියෙන… මෙය දුක්බර කතාවක්ද…? නැතොත් සතුටු නිමාවක්ද… ... ඉතිරියත් කියවන්න »


‘කැත’ දුමින්ද විතරද? RearGate October 16, 2011

දුමින්දගේ මරණය ප්‍රාර්ථනා කලවුන්ගේ සැබෑ අපේක්ෂාව කුමක්ද? දුමින්ද හෝ ඔහුගේ සහචරයින් භාරතට වෙඩි තබා ඝාතනය කල බව දැනට පිළිගත් මතයයි. මෙය පොදු ජනයා තුල ඉමහත් කම්පනයක් ඇති කිරීමටත්, ජාත්‍යන්තරව රටට අපකීර්තියක් ගෙන දීමටත් හේතු විය. අවසානයේදී මියගිය භාරත හිතහොඳ චණ්ඩියෙක් විය. බාගෙට මියගියා යයි කියන දුමින්ද ජාවාරම්කාර දුෂ්ටයෙක් විය. බොහෝ දෙනෙකු ප්‍රසිද්ධියේම ඔහුගේ මරණයද ප්‍රාර්ථනා කරනු ඇසිනි. මූලිකවම මෙය හදිසි ... ඉතිරියත් කියවන්න »


බැසයන හිරුමඬල කියවන්න මගේ ඇස October 16, 2011

රත්පැහැයෙන් බැසයන හිරුමඬල මම දැක්කේ ඩුබායිහි දෙයිරා මූද අද්දරදි. පින්තූරෙ ගත්තේ 2007 සැප්තැම්බර්,    කැමරාව -  Sony Alpha 100 Filed under: එතෙරදි දුටු හැටි ඉතිරියත් කියවන්න »


මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න. යතාර්තවාදියා October 15, 2011

” Good night- sweet dreams ” පෙම්වතිය පෙම්වතාගෙන් සමු ගන්නා විට පවසයි. ඒ නැවත වරක් සිහිනෙන් හෝ එකිනෙකා හමුවීමේ අභිලාෂයෙනි. ” සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්.. අවදි නොවී ඉන්නම්” කියන්නේ එනිසාය. සිහින නොදකින හෝ නුදුටු අයෙක් නැත. අපේ මහ වෙදනා ඇතුළු පෙරදිග වෙදැදුරන් කියන්නේ සිහින පෙනෙන්නේ තුන්දොස්- වා.. පිත්.. සෙම්.. කිපීමෙන් බවය. මායා දේවියද සිහිනයක් දුටුවාය. අපරදිග ප්‍රාඥයන් කියන්නේ ඒ උප මනසේ ඇතිවන සිදුවීමක් කියාය. ධනවත් කොල්ලෙකුට පෙම් කළ දුප්පත් කෙල්ලක් ” මං මේ දකින්නේ ... ඉතිරියත් කියවන්න »


නෙතුගෙන්, ඔබ හීනයක් වගේ... October 15, 2011

මම නුවර එහේ මෙහේ ඇවිදිද්දි, මාලිගාව ලඟින්, ක්වීන්ස් එක ලඟින් යද්දි, මට අපූර්වයි, මෙත්මාවයි මතක් වෙනවා... ඒගොල්ලෝ ඇත්තටම ඉන්නවා කියලා මට හැඟෙනවා...මම ඇවිදන් යද්දි සමහරවිට කොහෙන් හරි අපූර්වයි මෙත්මායි මතු වෙයි කියලා මට හිතෙනවා....ඒ තරම්ම මේ කතාව සජීවීව මට දැනෙනවා...මම ලියද්දි ඒ අය තුල මම ජීවත්වෙනවා වගේ මට දැනෙනවා... ඒ සමහරවිට මම හැමදාම ඔයගොල්ලෝ වෙනුවෙන් මේක ලියන නිසා වෙන්න ඇති. මේක ලියන එක මගේ ඒකාකාරි, අවිවේකී ජීවිතේට අස්වැසිල්ලක්...මේ කතාව කියවමින් ඒකට හවුල්කාරයෝ ... ඉතිරියත් කියවන්න »


සේද මාවත 3 …. පර්සියාවේ සිට කනිෂ්ක රජු දක්වා …. නෙළුම් විල October 15, 2011

සේද මාවතේ පළමු කොටස                  දෙවන කොටස සේද මාවත මුලින් ගොඩබිම් මාර්ගයක් පමණි . පසු කලෙක එක් වූ මුහුදු මාර්ගයද ඇතුළුව කොටස් තුනකි  . 1. උතුරු ගොඩබිම් මග 2. දකුණු ගොඩබිම් මග 3. මුහුදු මග ගොඩබිම් මගෙහි මුලික අරමුණ ටක්ලමකාන් කාන්තාරය තරණය කර චීනයට ඇතුල් වීමත් චීනයෙන් පිටවීමත් කියල හිතන්න පුළුවන් .සරලව ගත්තොත් මේ කාන්තාරයට බටහිර පැත්ත ඉරානය [ පුරාන පර්සියාව ]සහ ඒ අවට රටවල් . එයිනුත් ඔබ්බට මධ්‍යධරණී ප්‍රදේශය [ රෝමය ... ඉතිරියත් කියවන්න »


අපි ජීවත්වන්නෝ -311 මම කරකියා ගන්න බැරි බියගුල්ලෙක් වෙමින් සිටිනවා Sinhala story Blog October 15, 2011

හිම වැටෙන්න පටන් ගෙන ඇත්තේ ‍සාමාන්යයෙන් හිම වැටෙන කාලයට පෙර ය. පෙට්රොගෑඩයේ පදිකවේදිකාවන් හි හිම ගොඩවල් සිහින් කළු දැලි වලින් තැනින් තැන නහර සේ ඇඳී ගිය, සිගරැට් කොට වලින් හා දුඹුරු පිඬැලි වලින් තිත් වැටී ගිය, දිරා යන කොළ පැහැයෙන් වූ පුවත්පත් වලින් හැදි, පර්වතකූට සේ දිස්විය. එහෙත් නිවාසවල බිත්ති අතරින් හිම හෙමිහිට, බාධාවකින් තොරව, පුළුන් වැනි සුදු පැහැයෙන්, ගොඩ ගැසී, බිම් මහලේ ජනේල පඩි දක්වා ඉහළට නැඟින. දිගට ... ඉතිරියත් කියවන්න »


ඔය බර බිම තියන්න අරුණි ශපීරෝ‍ වෙතින් October 15, 2011

“පරිසිද්ධි වෙනස් වුනාම, මම මගේ හිත වෙනස් කරනවා. සර්, ඔයා මොකක් ද කරන්නෙ?” කියලා ඇහැව්වෙ ජෝන් මේනාඩ් කේන්ස්. පහුගිය තරඟ කිහිපය ම දිනපු අශ්වයා හෙටත් දිනන බව ඔට්ටු අල්ලද්දී වැඩියෙන් වාසි ලැබෙන්නෙ නැහැ. අශ්වයාගේ කකුලක් උලක්කු වෙච්ච බව දැනගන්න නැත්නම්, ඊට වඩා වේගයෙන් දුවන්න හැකි අළුත් අශ්වයෙක් තරඟයට ඇවිත් නැත්නම්, ඒක හුරු පුරුදු වාතාවරණයේ තියන අතීත සාක්කි මත අනාවැකියක් කීම. එහි දී වෙන්නෙ, මෙතෙක් දැක් වූ දස්කම ඉදිරියේත් දක්වනවා යැයි ... ඉතිරියත් කියවන්න »


සඳ එළිය සමග තවත් කවියක් Art Blog October 15, 2011

සඳ එළිය ඇයයිඇයමයිපාර පුරාදෝරෙ ගලන මුත්සඳ එළියෙන් දෝතක් ගන්නමට ඉඩක් නැති හැටි ඉතිරියත් කියවන්න »


වෙනස් අයුරින් ලොව දකින්නෙමි… මාරයාගේ හෝරාව... October 15, 2011

මේ පොරවුර්තිය කියලා සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා මට තේරෙන්නේ නැහැ..ඒත් කියන්ටත් එපෑ.. ඇත්තටම අද මගේ ජීවිතයේ යම් කිසි වෙනසක් උන දවසක් කිව්වොත් මං හරි...උපන් දවසේ මං ලෝකය දිහා බැළුවේ කොහොමද කියලා හරි හමන් විදියටහ කියන්න බැරි උනත්..යන්තං දැන අඳුරගත්‍ත දවසේ ඉඳලා මං මේ ලොකේ දැක්කේ මගේ ආකාරයට..මට පේන දකින විදියට.. ඒ දකින දේවල් අනුව මං මගේම කියලා මට අයිති දැක්මක් ඇති කර ගත්තා..ඒ දැක්ම නිවැරදිම නැති ඉතිරියත් කියවන්න »


ටයි මාමාට ආයුබෝවන් ! මේඝය October 15, 2011

මනුතාපය, යවෙස් ලූ මිනිසා, සිටුවර මොන්ත ක්‍රිස්තෝ, මල්ගුඩි දවසැ, හරහා ලෝක සාහිත්‍ය අපට සමීප කළ, හාහා හරි හාවා,ෆර්ඩුඩයේ රොබින්, දොස්තර හොඳහිත, පිස්සු පූසා,සුරගන කතා කරළිය,ගලිවරය, හසරැලි රසාර,  හරහා අපේ ළමා විය සුන්දර කළ, සිප්යුරු රසාර, යටගියාවේ සුලමුල,වසර දෙදාහෙන් පසු ලෝකය, හරහා අපගේ බුද්ධියේ නිම්වළලු පුලුල් කළ, ඔෆීන්,කුංෆු හරහා රූපමාධ්‍යයයේ යහ භාවිතය රටට ඉගැන්වූ ටයිටස් තොටවත්ත [...] ඉතිරියත් කියවන්න »


We missed you Mr.Dennis අක්ෂර October 15, 2011

Reference: http://9gag.com/gag/359428Dennis Ritchie who created C programming language. That mean who given birth to everything programmed in C. such as Linux.He died yesterday(14/10/2011)....we lost very worthiest person in Computer world...We missed you Mr.Dennis ඉතිරියත් කියවන්න »


කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ… පින්තූර කතාව II AUDiOnline October 15, 2011

ඔන්න මං කියපු පින්තූර කතාවේ දෙවැනි කොටස. මීට කලින් මං මේ සවාරිය ගැන ලියපු පෝස්ට් ටික බලන්න මේ ලින්ක් වලට යන්න...කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ...කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ... පින්තූර කතාව Iඅපේ ගමනෙදි දකින්න ලැබුන තවත් වැදගත් තැනක් තමයි sensation rock කියන ස්ථානය.මෙතන කඳු බෑවුම පැත්ත සම්පූර්ණයෙන් පේනවා කිසිම බාධාවකින්  තොරව. කියල නිම කරන්න බැරි ලස්සනක්. ඒ අතරේ සුවිශේෂ කඳු කීපයකුත් පේනවා මේ ස්ථානයට.මේ බතලේගල         ... ඉතිරියත් කියවන්න »


රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ටයිටස් තොටවත්ත මහතා මිය යයි Hot And Fast News October 15, 2011

ප්‍රවීණ සිනමාවේදී ටයිටස් තොටවත්ත මහතා අද දින සවස අභාවප්‍රාප්ත වී ඇත.පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 82 වන වියේ පසුවිය.1950 දශකයේ මුල් භාගයේදී ටයිටස් තොටවත්ත මහතා රජයේ චිත්‍රපට සංස්ථාවට එක්වූයේ සිනමා කාර්මික ශිල්පියෙක් ලෙසටය. අනතුරුව 1956 වසරේදී ඉන් ඉවත් වු ඒ මහතා ආචාර්ය ලෙස්ටස් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කළේය. අනතුරුව සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ඒ මහතා අතින් සිනමා නිර්මාණ කිහිපයක්ම අධ්‍යක්ෂණය විය. චණ්ඩියා ... ඉතිරියත් කියවන්න »


ඔබේ පරිගණකයේත් තිබිය යුතු හොඳම ආරක්ෂණ මෘදුකාංග 10 ක් - චතූගේ කථා - October 15, 2011

පරිගණකයක් භාවිතා කරන අප සැමගේම ලොකුම හිසරදයනම් පරිගණකයට වින කරන හානිකර පරිගණක වැඩසටහන් වලින් ගැලවීමයි. මේවා malware, viruses, key loggers හා worms ආදී ආකාරවලින් අපේ පරිගණකයට පැමිණේ.දිනෙන් දිනම නවතාවයට ලක්වෙමින් දහස් ගණනින් පරිගණක ලෝකයට එකතුවන මේ තර්ජනයට මුහුණදීමට නම් අපේ පරිගණකයත් හොඳම තත්ත්වයේ ආරක්ෂණ මෘදුකාංගයන්ගෙන් සන්නද්ධ කළයුතු වෙයි.ඉතුරු ටිකත් කියවන්න... ඉතිරියත් කියවන්න »


Kaspersky 2012 ජීවිත කාලයටම… පස්ට ඈ…:) !!! [ -HacKrisH- ] !!! - !!! [ -හැක්ක්‍රිෂ්- ]!!! October 15, 2011

හරි... මම අද ඔයාලට දෙනවා තවත් පස්ට දෙයක්. මීට පස්සෙ තැන තැන රස්තියාදු වෙන්න ඕන නෑ. තැන තැන අතර මං වෙන්න ඕන නෑ. කෙලින්ම ගියා... බා ගත්තා... දා ගත්තා...:P වැඩි කතා ඕන නෑ පහල වීඩියෝ එකේ සේරම සුද්ද සිංහලෙන් තියෙනවා. ඒක බලලම ඉන්න කෝ. බලන්න බෑ වගේ නම් මම HD වීඩියෝ එක පහලින් දාන්නම්. ඒක බාගෙන බලන්න. HD වීඩියෝ එකක් උනාට 11 MB තියෙන්නෙ. Download HD Video | 11 MB My Youtube ... ඉතිරියත් කියවන්න »


෴ මාලය / The Necklace ෴ සොඳුරු සිත ( Beautiful Mind ) October 15, 2011

“ හරි වැඩේ නේ, පොලිසියට ගියේ නැද්ද කෙල්ලෙ “සීරී, ලේ එන බෙල්ල , අතගාමින් සිටි මගෙන් එකිනෙකා විමසයි. මාලය නෙමෙයි , බෙල්ලත් ගාලෝන ගියා නම් හොඳයි කියා සිතෙන්නේ මේ වේලාවටය.“ යමු සොසී , කෝකටත් පොලිසියට ගිහින් ඇන්ට්‍රි එකක් දාන එක හොඳයි “මගේ මිතුරිය , මා අතින් අදිමින් පවසයි. උදෑසනම නිසා ,මගේ කවුන්ටරය අසළ පෙළ ගැසී සිටින මිනිසුන් දෙස මා බැලුවේ ,ඔවුන් දමා යන්නේ කෙලෙස දැයි සිතමිනි. සඳුදා දිනයක් වූ බැවින් ඉතිරියත් කියවන්න »


රෙජීම වෙනසක අරුනලු: ‘ඔක්යුපයින්ග් වෝල් ස්ට්රීට්’ හෙවත් මනුශ්යත්වය කරා නැවතත්……….. සිතුව්ලි පවුර October 15, 2011

ලොව පුරා නිදහස් සුළං හමන්නට පටන්ගෙන ඇත. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය....ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල බිම් නිර්මානය වෙමින් තිබේ. ටියුනීසියවෙන්, ඊජිප්තුවෙන්,ලිබියාවෙන් සිරියාව හරහා නිව්යෝර්ක්, ලංඩන්,ඇතන්ස්, මැඩ්‍රිඩ් මෙල්බර්න් වෙත මේ නිදහස් සුළඟ හමා එමින් ඇත. බෙලා, මුබාරක්,සලේ, ගඩාෆි, අසාද් වැනි පුද්ගල ඒකාධිපතියන්ට එරෙහිව මෙන්ම ඊනියා ලිබරල් ආර්තික ක්‍රියාවලිය හරහා ලෝක ආර්ථික දේශපාලනය හසුරුවන මූල්‍ය සමාගම් ඇතුලු බහු ජාතික කොම්පැනි වල ආර්ථික ඒකාධිපතියන්ටද එරෙහිවද මිනිසුන් වීදි බැස ඇත. 'ඔක්‍යුපයින්ග් වෝල් ස්ට්‍රිට්' විරෝදතා ව්‍යාපාරයේ හරය එයයි. ... ඉතිරියත් කියවන්න »


මාලු කරවල රස කර කර කනවද? ...:::E-KiCkS::... October 15, 2011

         කෝ බලන්න කී දෙනෙක් ඉන්නවද? අත් උස්සන්න බලන්න. :O අම්මෝ සෑහෙන්න ඉන්නව වගේ ;) හරි හරි දැන් අත පහල දාන්ඩෝ.. මේ මොකද කටවල් ඇරගෙන? :D හහ් හහ් මේ කියන්න ලෑස්තිවෙන්නේ මාලු කරවල කන හැමෝම දැනගන්න ඕනෙ කියල හිතෙන කතන්දරයක්... ම්ම්ම්... මංනං ඉතින් කරවල මාලු එහෙම කන්නෙම නැති තරං. :) මොකක්? නැහැ නැහැ වෙජි නෙමෙයි අයියෝ. එග්ටේරියන් :D බිත්තර කනවනෙ. ;) මං නොකෑවට කමක් නැහැ ඔයාල කන ... ඉතිරියත් කියවන්න »


ප්‍රවීණ සිනමාවේදී ටයිටස් තොටවත්ත අභාවප්‍රාප්ත වෙයි Gossip9.com October 15, 2011

ප්‍රවීණ සිනමාවේදී ටයිටස් තොටවත්ත මහතා අද දින සවස අභාවප්‍රාප්ත වී ඇත.පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 82 වන වියේ පසුවිය.1950 දශකයේ මුල් භාගයේදී ටයිටස් තොටවත්ත මහතා රජයේ චිත්‍රපට සංස්ථාවට එක්වූයේ සිනමා කාර්මික ශිල්පියෙක් ලෙසටය. අනතුරුව 1956 වසරේදී ඉන් ඉවත් වු ඒ මහතා ආචාර්ය ලෙස්ටස් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කළේය. අනතුරුව සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ඒ මහතා අතින් ... ඉතිරියත් කියවන්න »